Wow. Im a trader for 8 years observing charts almost 18 hours a day but was unable to see life within the charts. Great motivation. Made my day and the days coming. Thank you brother!!!
Thank you sir. I was in great need of this. I 'm facing to my A/L this year in Maths stream & due to some reasons i was about to give up the exam. I always get this feeling as I've faced so many negative situations in my life. My brother is suffering from schizorphonia so I feel like i'm also mentally week. I always have this failure mindset. However this gave me a hope to start again. Cleaned my vision.
Past papers karanna. Puluwan tharam prashna karanna. Prashna walata uththara hoyana gaman padam karanna. Mata first shy ma 3As (but Commerce stream). E method eka thamai wada kare. All the best
@@RandikaWijesinghesir mata reply ekk denwd please loku stress ekka inne .mn shy 3nma al liwwa campus ynn results madi una. Dn mn korean exam liynn inne .eth mata ona hodata igena gnn salli na .mata nikan dn pissu wage mokkd krnne kiyla hitha gnn baruwa inne 😭
Yes. Unfortunately I saw that later. Thank you for pointing that out. But I think I recorrected that in the next sentence. Therefore no harm done I guess.
මෙමෙ වීඩියෝවම ඉංග්‍රීසි මාධ්‍යයෙන් නැරඹීමට 👉🏽 ruclips.net/video/WLDsjuZPBTE/видео.html
🚀 -----------------------✴-------------------------- 🚀
ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මා විසින් සිංහලෙන් උගන්වන ජාත්‍යන්තර මට්ටමේ විභව වර්ධන (Capacity Building ) පාඨමාලාවක් වන අතික්‍රමණ පාඨමාලාවට කැමතිනම් පහතින් ලියාපදිංචි විය හැක.
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
New Website - intellectii.global
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ruclips.net/video/ujrYpnEZtUs/видео.html
මගේ අනිත් RUclips නාලිකාව - www.youtube.com/@Raamuwa
🚀 ------------------------✴--------------------------- 🚀
Thank you very much! And have a great day! Sir,
පව් කළාම පරාජිත හැඟීම් වලක්වන්න බැහැ, නමුත් පරාජිත හැඟීම් සඟවාගෙන ගොඩාක් අය ජීවත් වෙනවා මම දැකල තියෙනවා සෑම දෙනෙක්ම පරාජිත හැඟීමෙන් සිටින බොහෝ මළාවු අය ඔවුන්ට පිහිට වෙන්න මිනිසාට තව දුරටත් බැහැ, ඔවුන්ගේ අතේ පමණයි සියල්ල තිබුනේ නමුත් මරණය මොහොතේ සියල්ල අහිමිවෙනවා, මම මලාවූ අය ගැන දන්න හැම දේම ඔවුන් දන්න බව මම පැහැදිලිව දැක්කා❤❤❤
@@piyalamarasinghe2547ඊමෙල් පණිවිඩයක් යවන්න.
❤🫡🙏
Salli naha pay karanna
Chemistry පේපරේ අව්ල් කරගෙන ඇවිල්ල මෙක බලන අය ඉන්නවද 24 AL 😢
Ow
මමත් මේ සංකල්පය ඇතුලෙ හිර වෙලා ගොඩක් කල් ජිවිතේ ගත කරපු කාලයක් තිබුනා . ඒකෙන් මට මිදෙන්න ඔබතුමා උගන්නපු දෙයක් ඔළුව ඇතුලෙ වැඩ කරන්න ගත්තා ඒ තමයි brainciper එකේ කාලය ගැන කරපු පාඩම.
ඒ වගේම තව එකම එක වාක්‍යයක් ඔළුව ඇතුලෙ වැඩ කරන්න ගත්තා
වාසනාවෙ දෙව් දුව හැමදාම දොරට තට්ටු කරන්න එන්නෙ නැ. හැබැයි එන දවසක් එනවා. ඒ එන දවසට දොර අරින්න තරම් තමන් තමන්ගෙ හැකියාවන් වරධනය කරන් ඉන්න.
ඉතිං ජය වේවා ❤
Excellent!
Meke link eka danna puluwanda
@@RandikaWijesinghe me comment eke kiala tyena video eke link eka denna puluwanda?
@@kishanchali8752eke vedio eka you tube dala ne.e kiyl thiyenne randika sirge braicipher eke kiyla deepu deyak ganai e kiynne.
Brainciper kiyan course ekak@@kishanchali8752
රට ඇතුලේ ලෝකූ මතයක් වුනත් හදන්ට පුලුවන් දැන් ඔබ තුමාට ❤️
ඇත්ත ❤
😂😂😂😂😂
Aththa ❤
විකාර ද ?😂
Puluwn eth. madyasthawa hithanna minissu purudu nowee katawth be rata hadanna 🥲
සර් මම A/L කරන student කෙනෙක්,සර්ගේ මේ දාපු video එක මගේ down වෙලා තිබ්බ mortivation එක වැඩි වෙන්න ගොඩක් උදව් උනා,ඔබතුමාට ගොඩක් ස්තූතියි 🙏
ඔබට ජයෙන් ජය ම වේවා පුතේ..👊👊👊
මමත් සර් ඔයා කියපු විදියට මානසිකව ගොඩක් වැටිලා හිටියෙ මෙහෙම දෙයක් අහන්න ලැබුනම විශ්වාසයක් ගොඩ නැගෙන්න ගත්තා බොහොම ස්තුතියි
2026 A/L ❤
කොච්චර මිනිස්සුන්ගේ වචන ඇහුවත් විශ්වාසෙකින් ඒවා පිළිගන්න හිත අහන්නැ, ඔබතුමා ඒ විශ්වාසය අපේ හිත් ඇතුලේ ඇති කරලා තියෙන්නේ
මම රාමුව රසිකයෙක් නෙමෙයි.. නමුත් මේ ෆේස්බුක් සහ යූටියුබ් ඇල්ගොරිතම්වලට පින්සිද්ධ වෙන්න අද මට මේ වීඩියෝ එක සජෙස්ට් උනා ❤ පහළටම වැටිච්ච මොහොතක හොඳම මෝටිවේෂන් එකක් දුන්නට ස්තූතියි අයියේ 🥰😘😍
ramuwa kiyanne denum sagarayak. a sagare athule randika aiya kiyanne muthu atayak.
@maduka_pathum2727
You are most welcome Maduka!
@Battlefieldsoftheworld මම හරිම සාමාන්‍ය පුද්ගලයෙක්. නමුත් ඔබගේ කරුණාවන්ත වදනට තුති.
truth
That's it Great ❤
ඔබතුමාගේ ඇසුර ලැබීමත් කල්‍යාන මිත්‍රයෙක් හා සමානයි
"ඊලග පැය ධනාත්මක පැයක් කරගන්න" කියලා සර් දුන්න ඔවදන හිතට වැදුනා.Thank you very much sir.Thank you.💯💫💗
True ❤
මහත්මයා, මම පොඩියට ව්‍යාපාරයක් පටන්ගෙන තනියම කරගෙන ඉදිරියට යන ගමන් ඉන්නේ... මට ඕන මගේ ව්‍යාපාරය රටම දන්න brand එකක් කරන්න.. මං වගෙ තව ගොඩක් අය ඇති. ඉතින් ඔබ තුමාට පුලුවන්නම් මේ යන ගමනට අත්වැලක් වෙන මේ වගේ videos සතියකට වතාවක් වත් දාන්න, ලොකු උදව්වක් ඒක... ඔබට ගොඩක් පින්...!
පොඩියට පටන් අරන් දිගටම කරන් යන්න 🎉 සුබපැතුම් මිත්‍රයා
ඒ පටන් ගත්ත වැඩේ දිගටම කරන්න
Dn oyage business eka kohomada?
Ramuwa කියන්නෙ මගෙ ජීවිතෙ එක් අඩියක් ඉස්සරහට තල්ලු කරපු චැනල් එකක් ❤
මනුස්සයෙක්ගෙ කඩා වැටිච්ච හිතක් උස්සලා තියන්න පුලුවන් කියන්නෙම පිනක්❤
අනේ මේ තේමාව යටතේ videos ටිකක් ගේන්න කෝ. මනසට එන දුර්වල අදහස් නැතිකරන්න විදිහ ගැන ❤️
ඔබ තුමන් ඇසුරු කරන්න ලැබීමම ලොකු භාග්‍යක්
ඇත්තෙන්ම 🤝😃
Anivarenma ❤
ඔබතුමාගේ ජීවිත කාලය තුල මහත් වෙහෙසක් දරා උපයා ගත් මේ දැනුම හා අත්දැකීම්,විනාඩි 16 ක් තුල මේ උතුම් විෂ්ව මාතාවගේ යහපත උදෙසා මුදා හැරීමේ උතුම් ක්‍රියාව හේතුකොටගෙන ඔබතුමාගේ ජීවිතයේ මිහිරිතම හා සුන්දරම පැය එලබෙන ඊලග පැයේ ඔබතුමාට මුන ගැසේවායි මගෙ ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා!
මට ජීවිතේ හරියටම අවශ්‍යම වෙලාවේ ඔබ තුමාගේ වචන ටික දකින්න ලැබුණේ .. බොහොම පිං ඔබ තුමාට..!!🙏 මේවා මට නම් දැනුනේ සංසාරගත ක්ල්‍යාණ මිතුරෙකු හමු වුනා වගේ❤❤❤
අවශ්‍යම වෙලාවෙදි මේ දේ බලන්න ලැබුණෙ.බොහොම ස්තූතියි ❤
මේ මාසෙ පිසිකල් වගෙම මෙන්ටලිත් වැටුණ මාසයක්. මට දැනුණෙ මේ විඩියෝ එක රන්දික මහත්මයා හදලා තියෙන්නෙ මන් වෙනුවෙන් වගෙ. බොහොම ස්තූතියි ඔබතුමාට❤
එහෙම දැනිලා ඉන්න වේලාවක මේ විඩියෝ එක කියන්න බැරි තරම් වටිනවා ❤👍
මේක අහඹූ සිදුවිමක් සර්.නමුත් මේ හමුවිමට මා ගොඩක් ගරු කරනවා.ඔබට බොහොම ස්තුති.
අටලෝ්දහම මතක් වුණා❤. එය සොබාදහමේ හැටි. නමුත් මනස දියුණු නම් ජිවිතයත් ජයගත්තා හා සමානයි . භෞතිකවත් ඉන් ඔබ්බටත්...වැටීම් වල දැනෙන දුක කියන්නේත් යම් සිද්ධියකට සිතෙන් දෙන විනිශ්චයන් පමනි.සත්‍ය වශයෙන් දුක කියා දෙයක් බාහිර නැත. සියල්ල සිතයි
❤
මට ගොඩක් වැදගත් දෙයක්..මන් දැනුත් හිටියෙ මන් පරාජිතයෙක් කියන හැගීමෙන්..ඒත් දැන් මම හිතන විදිහ වෙනස් කරාට ඔබතුමාට බොහොම පින්..ඔබ තුමා වගේ ජීවිතේ වීරයෙක්..❤❤
රත්තරන් වලින් පෙන්නපු යථාර්ථය සත්‍යයක් බවට සහතික කරන්න පුළුවන් ..අපේ ජීවිත වලටම එබිලා බැලුවාම❤❤❤
රන්දික සර් මගෙ මේ comment එකට hart එකක් දාල comment එකක් දාන්නකො 😕😁😕
Love you randika sir ❤️❤ මං දැං මාස 6ක් විතර වෙනව course එක පටං අරං ❤️
දැං මං කලිංට සාපේක්ශව ගොඩක් විභවය වර්දනය කරගෙන. 😁😁
බොහොම ස්තූතී ඔබතුමාට.❤️🙏
ජිවිතේ හම්බුන අරුම පුදුම මිනිස්සු නිසා අපේ ජිවිතත් නොසිතු විදියට ඉහල පහල ගියා..කවුරුත් විශ්වාස කරන් නැතුව බලාපොරොත්තු නොවී ජීවත් වෙන කාලේ සතුටින් ජීවත් වෙන්න ❤
හැමදාම ජීවත් වුණේ පරාජිත හැගීමෙන්😢😢.ඔබතුමාට පින් සිදු වන්නට ඒ හැගීම නැතිකර ගැනීමට හැකි වේවි ❤❤.
යතාර්ථයට මුහුණ දෙමින් ජීවිතේ ජයගන්නට කියා දුන් මගේ ජීවිතේ මට ලැබුනු හොදම ගුරුවරයා ❤ මගේ ජීවිතේ වටිනම පරිච්ඡේදයක් ඔබෙන් ලද දැනුම...
රුචිර සර්ගේ "කොහොමද වැඩ කල්දාන කම්මැලිකම සදහටම නැති කරගන්නේ" වීඩියෝ එක බලලා අනිත් පැත්තට මේ වීඩියෝ එක බැලුවේ.
ආය ඉතින් කියලා වැඩක් නෑ.
උතුම් වූ නිර්වාණ සුවයටම පත්වේවා රංදික මහත්මයෝ... 🙏🌷☸️
මම යනවා හොඳ මිනිත්තු ටිකක් වැඩි කරගන්න.
Ruchirage kapili ketili katha thiyena olu kaa damana😂 eth Randika ehema na wijaya sinhayek,,,,Adambarai aiye oba gana...manawa hithawadiyaneni❤❤❤
@@kandymahanama7796 ඇයි එහෙම කියන්නෙ??
@@thenuka1524 tikak hithanna sahodaraya,ohu karanne rangapaamak assen durmatha samajagatha karana eka...hodadewal thiyenawa.(wadihitiyek lesa thawa hithala thamanta adala de kiwanm neda watinne????
@@thenuka1524 adarshaya wijesinhe mahathma,,,,
😢👍
ඔබතුමාට ගොඩාක් ස්තූතියි 🙏 මේ නාලිකාවත් raamuwa වගේම මොලේට ටොකු ඇනලා ජීවිතය පිලිබද වෙනස් කෝනෙකින් බලන්න කියලා දෙනවා. තව තව ත් වීඩියෝස් මේ නාලිකාවෙනුත් අරන් එන්න. ඔබතුමාගෙ දැනුම් සම්භාරයෙන් බිදක් අපටත් අතපත ගාලා බලන්න ඉඩ දුන්නට ගොඩාක් පින්❤
ජිව්තේට වටිනා වැදගත් දැනුමක් ලබාගත්තා සොබාදහමේ නියම හැමොටම පොදුවේ බලපාන්නේ..👍☺️
මේක තමා මට හිතෙන්නෙ මේ නාලිකාවේ දැන්ම හොදම වීඩියෝ එක❤
ඇත්තටම ප්‍රශ්න නිසාම ගොඩක්ම failure feeling එකක අඩුම නින්දක් නැතිව ගෙවපු මාස දෙක තුනක්. මේ video එක නිසා , positive energy එකක් ලැබුණා . ස්තුතියි 🙏🙏🙏
Excellent!
මම trading කරන කෙනෙක් එත් , මෙ දේ මම මෙච්චර හිතුවෙ නෑ දැන් වෙලාව උදේ 8.03 මම වැඩට යන්න ලැස්තිවෙලා යනවද නැද්ද කියල දෙගිඩියාවෙන් හිටියේ මම දැන් යනව වැඩට මම මාස 8 තිස්සේ හිතේ අමාරුවෙන් හිටියේ ඒත් දැන් මම දන්නව කරන්න ඕනෙ දේ ❤
You got this mate!
ඔබතුමාගේ වටිනාකම අසීමිතයි .මේ දුන්න දැනුම ට මම ඔබ තුමාට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ❤ !
මගේ ජීවත් අවශ්‍යම කාලෙදී අහන්න ලැබුණු හොදම හොද වැඩ දේශනයක් විඩීයෝ එකක් දානකන් බලාන ඉන්නෙ ඔබ තුමාගෙ . දීර්ඝආයුවේවා ඔබ තුමාට 🙏🙏🙏🌹
මේක ටවුමක් ටවුමක් ගානේ දාලා පෙන්න ඕනී තරම් වටින වීඩියෝවක් ❤❤❤
ඇත්තටම මම ගෙවමින් ඉන්නෙ එහෙම දවස් කීපයක් . ඒකට හේතු වෙන කාරනය මට පාලනය කරන්න පුලුවන් දෙයක් නෙමෙයි . හිත සෑහෙන දුකකින් පිරිලා තිබුනා . ස්තුතියි ඔබතුමාට . 🌹
මටත් පරාජිත බවක් දැනෙනවා ජිවිතේ එපා වෙනවා.. thnak you video ekata❤🎉
The more I practice the luckier I get
(වැඩි වැඩියෙන් පුහුණු/පුරුදු වන තරමට මට වාසනව ලැබෙ)
- South African Golfer Gary Player
මට මේ ප්‍රශ්නේ තිබ්බා 2020 කොරෝනා කාලේ ඉදන්.නමුත් ඒක කාටවත් කියන්න තේරුනේවත් නෑ.හිතුනේ ඇයි මටම මේ වගේ වෙන්නේ කියලා.දැන් තේරෙනවා 2020 ඉදන් මම වැටෙන්න හේතුව.
මම ඉහලටඑන්න වැඩකරපු දින
Trend එක හරවන්න පුලුවන් ඊලග පැයේ ඉදන්......😎 ඒක මාර වචන ටිකක් සර් @13:50
මොලයේ ලේ ගමනාගමනය වැඩ් කරලා දුන්නට ඔබතුමාට ගොඩක් ස්තුතියි
මම ඔබ තුමාගෙ මේ video එක ගොඩ පාරක් බලල තියෙනව හරිම වටින දෙයක් ඔබ තුමා කරන්නෙ දිගටම මේ දේවල් කරන්න ඔයාට ජය වේවා...❤
හිත කියවලා දාපු වීඩියෝවක් ස්තුතියි 😍
අනිවාර්යයෙන්ම මගෙත්
ගොඩක් ස්තූතියි.අවුරුදු ගානක් ලොකු කඩා වැටීමක ඉන්නේ පරාජිතයෙක් කියලා.ඔය වචන මාර හයියක් උනා.කවුරුත් ඔහොම කියලා නෑ.මටම කවුරු හරි කියලා දෙනවා වගේ දැනුනේ.පින් සිද්ද වේවා🙏🙏
ඇත්තටම ගෝල්ඩ් චාර්ට් එක Analyse කරන අතර , අනිත් මොනිටරේ මේ වීඩියෝ එක බලන ගමන් 😍😍😍😍😍😍😍😍
බොහොම ස්තූතී ඔබතුමාට...උපේක්ශාවෙන් උනන්දුවෙන් ඔබ තුමා දෙන පන්නරයෙන් කෙමෙන් අතික්‍රමණ මාවතේ පියවර මනින්නට ආරම්බ කලා...❤
කවදාහරි හම්බවෙන්න ආසම කෙනෙක් ❤️🩹
මම තව දවස් නවයකින් සාමාන්‍ය පෙල විබාගයට මුහුන දෙන්න ඉන්න ශිෂ්‍යයෙක්. මීට අවුරුදු දෙකකට කලින් ඉදන්ම ඔබතුමාගෙ වීඩියෝ මම රාමුව චැනල් එකෙන් මන් බලනවා. මට මේ තියන අභියොගාත්මක තත්වයත් එක්ක ඔබතුමාගෙ උපදෙස් ගොඩක් වටිනවා මහත්මයානෙනි ❤😊
ගොඩාක් ස්තුතියි.පුදුමාකාර වෙලවක ඔබතුමාගෙ video එක බැලුවෙ.යහපතක්ම වේවා ඔබට..බුදුසරණයි.❤
මොන තරම් ලොකු වටින උදව්වක්ද පුලුවන්නම් over thinking 🧠 ගැන එකෙන් මිදෙන්න විදිහක් කියලා දෙන්න ❤ අදරෙයි හැමදාම රන්දික සර් ❤
බොහොම පිං... ප්‍රඥාවන්තයින්ව ලෝකය ජයගත්තෝ බිහිවේවා... සියලු දෙනාට ජය...❤❤❤
වෙනස්ම විදිහෙ වීඩියෝවක් .රටේම මිනිස්සුන්ගෙ ඔලුවලට මේ වගේ අදහස් ඇතුල් කරල හැම මනුස්සයෙක් ම ආර්ඵිකව නගාසිටෙව්වොත් රටම දියුණුව ලගාවිය හැකියි සිතෙනවා.
Wow. Im a trader for 8 years observing charts almost 18 hours a day but was unable to see life within the charts. Great motivation. Made my day and the days coming. Thank you brother!!!
Glad it was helpful!
මේක මගෙ නරක කාලෙ කියල හිත හිත ඉද්දි මේ video එක suggest වුණා❤
Thank you sir. I was in great need of this. I 'm facing to my A/L this year in Maths stream & due to some reasons i was about to give up the exam. I always get this feeling as I've faced so many negative situations in my life. My brother is suffering from schizorphonia so I feel like i'm also mentally week. I always have this failure mindset. However this gave me a hope to start again. Cleaned my vision.
තව මාස ගානයි AL වලට තියෙන්නේ දැන් නම් උපරිම වැටිල ඉන්නේ ... තනි ඉලක්කමේ ලකුණු එන තරම් Physical science subjects 3 ටම {අඩපු අවස්ථා ද ගොඩයි }.. උත්සහ කරන්න හදනවා ලකුණු වැඩි කරන්න papers වලට එත් ටික දවසකින් ඒ උත්සාහය නැති වෙනවා .. උත්සහ කරනවා ආයෙමත්❤ ... රන්දික අය්යගේ videos බලන්නේ හරිම අසාවෙන්.. ඒ නිසා මගේ චින්තන රටාව පවා ගොඩක් වෙනස් වුනා...Thanks
Oya puluwn tharam try krla AL exam eka krnna. Eth AL witarak nemei thawa ona tharam option eliye tiyanawa kiyala mthaka thiyaganna, eka oyage hithe bara tikak sahallu karai.
Pissuda oyaata hariyata wada kalothhhh masa 6 k athii lakunu 80 AAA kata yanna combined maths nam anthima dawasa wenakm lakun ekathu kara ganna puluwan... Oyata 1 st shy nisa oya awula aththee
Past papers karanna. Puluwan tharam prashna karanna. Prashna walata uththara hoyana gaman padam karanna. Mata first shy ma 3As (but Commerce stream). E method eka thamai wada kare. All the best
@@Randi123-u5f ❤
@@SnapSnippetS2 ❤
බොහොම පිං ඒ මිණි මුතු අදහස්වලට...තෙරුවන් සරණයි ඔබතුමාට!!!
මේ Video එකේ වටිනාකම මෙච්චරයි කියල කියන්න බෑහ් 👌❤️
මේ වගේ මිනිස්සුන්ගේ ජිවිතේ හදන මේ වගේ වටිනා වැඩසටහන් තවත් අරන් එන්න❤❤❤
සුපිරියටම කෙල වෙලා ඉන්න වෙලාවක මේක 🤘🏻♥️
Thanks වෙලාවට වීඩියෝ එක ලැබුනෙ.... මේක තමයි ලොක ස්වබාවය . අලුත් සැලසුම් හඩමු
ශක්තිමත්ව ජීවත් වෙන්න උදව් කරන ඔබට ස්තුතියි ❤️
බොහෝමත්ම වටිනවා මම ඔබතුමාගෙ වැඩසටහන්වලින් බොහෝ දේ මගේ ජීවිතේට එකතු කර ගන්නවා ❤🙏
ඒ උදාහරණය නියමම නියමයි!👌🏼
ඉතා වටිනා විනාඩි 15ක්❤️😇
බොහොම ස්තූතිය!
ඔබතුමා ලෝකය දකින විදිහ වෙනස්...ඔබතුමාට ජයවේවා,ස්තූතියි ❤️🙏
Ow 🥰
රන්දික සහෝදරයා මට හිතෙනවා අපි දෙන්නගෙම තින්කින් පැටර්න් එක එකයි කියලා,😄 මොකද මමත් මීට මාස හයකට විතර කලින් හිතුන ජීව්තේ ගලාගෙන යන හැටි බිට්කොයින් චාර්ට් එකකින් මිනිස්සුන්ට හෙත්තු ගන්වන්න.😁 එක නිසයි මට එහෙම හිතෙන්නෙ. මට තියෙන්නෙ ඕවර් තින්කින් පැටර්න් එකක් තියන ඔලුවක්, එක නිසා ගොඩාක් දුක් වින්දා. පස්සෙ මට තේරුම් ගන්න පුලුවන් වුනා ඒක ලෙඩක් නෙමෙ ඒක මනුස්සයෙක් ලබන ගිෆ්ට් එකක්, ඒක හරි විදියට යූස් කරන්න පුලිවන් දෙයක් කියලා. සිදුහත් කුමාරයගෙ ඉදන් ලෝකෙට දෙයක් දීපු හැම කෙනෙක්ම ඒ වගෙ අය, ඒ වගේම එයාලගෙ අධිශ්ටාන ශක්තිය ඊට එහාට ගියපු එකක්. ඉතින් මිනිස්සු හිතින් වැටෙන හැම වෙලේම අධිශ්ඨාන ශක්තියෙන් ඉස්සරහට යන්න පුලුවන් නම් ඔය වැටෙන තැන් වලට එහා දෙගුන තුන්ගුනයකින් නැගිටින්න පුලුවන්. ඒක තමයි වෙන්න ඕන. විඩියෝ එකට ස්තූතියි..! ආයූබෝවන් 🙏
Overthinker කෙනෙක් කියන්නෙ විශේෂ කෙනෙක්ද.කොහොමද ඒක හරියට use කරන්නෙ.මොකද මට ඒක හරිම pressure එකක් වෙලා තියෙන්නෙ
@@chamaniishara9728 එක එක කෙනා ඒක දකින විදිහ වෙනස්, මන් දකින විදිය තමයි මේ කියලා තියෙන්නේ. උදාහරණයක් විදිහට සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ ගත්තේ එකයි. උන්වහන්සේ සතරපෙර නිමිති දැකලා ගොඩාක් කම්පා වුනා ඒ ගැන ගොඩක් හිතන්න ගත්තා, හැබැයි එතනින් නැවතුනේ නෑ බොහොම ධෙර්ය සම්පන්නවා ඉවසීමෙන් එකම දෙයක් වෙනුවෙන් ලොකු කාලයක් ගත කරලා සන්සාරයෙන් එතෙර වෙන මාර්ගයක් හොයා ගන්නවානේ. එතකොට තොමස් අල්වා එඩිසන් විදුලි බුබුල නිර්මාණය කරන්න එකම දෙයක් වෙනුවෙන් කාලයක් ගත කරපු අය. ඉතින් මනුස්සයෙක්ට කොච්චරක් දුර හිතන්න පුලුවන්ද ඒ කෙනාට සාපේක්ෂව ගොඩාක් දුර යන්න පුලුවන්. ඕන කරන්නෙ ආත්ම ශක්තිය, ඉවසීම වගේ දේවල්. මේ දේවල් ගැන ගැඹුරට දන්නෙ නෑ ඉගෙන ගෙන නෑ. මගෙ අදහසක් විතරයි.
@@chamaniishara9728 ලොකුවට pressure ගන්න එපා, අපි කාටත් තියන දෙයක් ජිවිතය යන විදියට යන විදියට යන්න දෙන්න මෙ වෙලාවේ. හැමදේම තාවකාලිකයි. පස්සෙ වෙලාවක් අරන් හිතන්න ඔයාගෙ ටාර්ග්ටස් ගැන. ඒවා වෙනුවෙන් කැප වෙන්න.
@@chamaniishara9728 rule ekak da ganna ouyatama overthink karanna oya karanna asa deta waitharak යොදා ganne kiyala anit dewal dont care karanna 😬
@@chamaniishara9728 හොද විදිහට පාවිච්චි කරන්න නරක විදිහට පාවිච්චි කලොත් පවුල් ප්‍රශ්නත් වෙන්න පුලුවන් ❤🎉
නියමයි අයියේ video එක ඔයාගෙ video ගොඩක් මම බලල තියනව මේ කියපු කතාවනම් හිතට වැදුන සුපිරියටම ගොඩක් වෙලාවට මට හිතෙන්නෙ ඔය අයිය කියපු රිනාත්ම අදහස් තමයි පරාද වෙලා ඉන්නව වගේ හැගීමක් දැන් මේ ඔයා කියපු කතාවත් එක්ක තේරුම් ගියා ඒක සාමාන්‍යය දෙයක් වගේම ජීවිතේ හොද අතට හරෝ ගන්න එක පැයකුත් ඇති කියන එක
Capacity building ,career growth වගේ දෙවල් ගැනත් videos ටිකක් කරන්න පුළුවන් නම් ,
මේක නියමයි අයියේ මේ තරම් හොදට පැහැදිලි කිරීමක් කවුරුත්ම තාම කරලා නැහැ මේක දිගටම කරගෙන යන්න ඉල්ලීමක් මේක...❤❤❤
අවශ්‍යම වෙලාවක දැක්කෙ මේ video එක ඔබතුමාට බොහොම ස්තූතියි...🙏🏻 තෙරුවන් සරණයි...!!
මට මේ වීඩියෝ එක සහ ඉංග්‍රීසි වීඩියෝව බැලුවට පස්සේ ආව අදහසක් මේක. මම ඉංග්‍රීසි භාශාව ගැන ඉතා සාමාන්‍ය දැනුමක් තියන කෙනෙක්. නමුත් මේ වීඩියෝවේ රන්දික මහත්මයාගේ පැහැදිලි කිරීම්, භාශාව හසුරුවන විදිහ ඉංග්‍රීසි වීඩියෝවට වඩා ගොඩක් සංතෘප්තයි කියලා (saturated) මට හිතෙනවා. ඒකට හේතුව සිංහල ඔහුගේ මව් භාශාව වීම කියලයි මම හිතන්නේ. මම වැරදි වෙන්නත් පුලුවන්. කොහොම වුනත් මම ආසයි රන්දික මහත්මයා "රාමුව" නාලිකාවෙන් නුදුරු දිනකදීම භාශා සහ මිනිසා අතර සබඳතාව ගැන දීර්ඝ විග්‍රහයක් අරන් එනවා නම් ❤
- ස්තූතියි -
ඇත්තටම එතැන තියෙන්නේ cultural වෙනසක්. මගේ English වීඩියෝව බලන English මව් භාෂාව වුනු කෙනෙකුත් බොහෝ විට හිතන්නේ English වීඩියෝ එක සංතෘප්ත විදිහට කලා කියලා.
මොකද අපේ සංස්කෘතික හැසිරීම තුල ටිකක් 'රස කිරීම්', අටුවා ටීකා ආදිය තියෙනවා. ඒක තමයි ඔබ ඔය feel කර ගන්නේ සංතෘප්ත ලෙස.
බටහිර සංස්කෘතීන් වල ඊට වඩා ටිකක් වෙනස්.
අනර්ඝ නිරීක්ෂණයක්. ජය!
@@RandikaWijesinghe බොහොම ස්තූතියි. මම නැවත ඉල්ලන්න කැමතියි, භාෂාව, සංස්කෘතිය සහ මිනිස්සු ගැන කතා කරමු "රාමුවෙන්" 🎉 "දීර්ඝ" වීඩියෝවකින් !
@@RandikaWijesinghesir mata reply ekk denwd please loku stress ekka inne .mn shy 3nma al liwwa campus ynn results madi una. Dn mn korean exam liynn inne .eth mata ona hodata igena gnn salli na .mata nikan dn pissu wage mokkd krnne kiyla hitha gnn baruwa inne 😭
ඔබතුමාට යහපතක්ම වෙවා!
මතකය දුර්වල බව සහ පැටලෙන ස්වභාවය අවදානය අඩු කම සහ කාලය සමග දෙයක experience නොවීම...මේ දේවල් හදාගන්න අභ්‍යාස තියෙනවද... මේ නිසා confidence කියන දේ ඇත්තෙම නැහැ. අහේතුකව බයයි..
මට තිබ්බ ලොකු ප්‍රශ්නයක් මේක එක විසදුනා මේ video ඒක බැලුවාට පස්සේ. මම රන්දික මල්ලි කියපු දේවල් කරන්න හිතා ගත්තා. මේවා අපිට කියලා දුන්නට රන්දික මල්ලිට ගොඩක් පින් 🙏🏻
රන්දික ඔයා පට්ට පොරක්, මාව වෙනස් වෙනව මම දන්නෙත් නැහැ
Trader කෙනෙක් දන්නවා රතු පාට ගොඩක් එනවා කියන්නෙ ලොකූ කොල තොගයකට පාර කැපීමක් කියලා❤
හිතට සහනයක් ගෙනල්ල දුන්න ඔබතුමාට ගොඩක් පින් රන්දික සහෝදරය.❤
ඕනම වෙලාවට ලැබුනේ, වටිනම කතිකාවක්, ගොඩක් ස්තූතියි ඔබට ජයෙන් ජය!..
Niyamai aiye ❤❤
කවදාම හරි මූණටම ස්තුති කරනවා මේ වෙනුවෙන්. 🤍
මෙව්වනේ මොටිවේසන් 🤍
ඔබට ස්තුතියි.අඳුරු මඟකට පහන් දැල්වූවාට,.
අපිට ඔය නෙගටිව් අදහස් වැඩියෙන්ම අපේ ඔළු වලට දාන්නෙ දේශපාලන පක්ෂ. විශේෂයෙන් නෑ, බෑ, හරියන් නෑ කියල මිනිස්සු රවට්ටල උන් සැප විදින සෙට් එක. ඔබ වැනි සෙට් එකක් රටේ ඉහල තැන්වලට ඕන.
මගේ සෑහෙන ප්‍රශ්න වලට උත්තර ලැබුනා...පින් ඔබතුමාට
ඔබතුමා අපේ පිනට පහල උනු උතුමෙක්..
ඔබේ vedio මගේ ජීවිතය යහපත් අතට හරවනවා..හොද mortivation ekak.ජීවිතය පහලට watila ඉන්න වේලාවක ...❤
මේ වෙලාවෙ මේ වීඩියෝ එක මාරම වටිනව අයියෙ හිතට මාර සහනයක් දැනෙන්නෙ 🤍✨🥺
අවුරුදු ගානක් තිස්සෙ charts බලනවා. ඒත් මේ කියපු දේ මෙ අවුරුදු ගානටම chart එක ඇතුලෙන් දැක්කෙ නෑ මම. Thank you රන්දික අයියේ මේ දේ කියලා දුන්නට. ❤
ඔබ තුමාගෙ දේශන වලට මගෙ පුතා සම්බන්ද වෙනවා.ගොඩාක් හොදින් වැඩටික කරනවා.ඒත් මෙයගෙ සබකෝලය හරියට තියෙනව.කඩේකින් බඩුවක් ගන්නවත් යන්නෙ නැ.ඔබතුමා මට මේ ටික හදල දෙන්න වැඩසටහනක් කරන්න.ඔබ තුමාට ස්තුති.
ළමයිව හිර කරන්න එපා එයාලගේ සමාන්‍ය දේවල් ඉදන් තනියම කරගන්න ඉඩ දෙන්න.. නිකන්ම ඔවා හැදෙනවා...
අහම්බෙන් දැක්කෙ මේ වීඩීයෝ එක ඇත්තටම ස්තූති මේ වචන වලට ❤
අහම්බෙන් ඔබතුමාගෙ video එකක් දැකල බැලුවෙ...
මේකත් බලල,මේකෙ comment ටිකත් කියෙව්වම,මට හිතුන දේ තමයි,මිනිස්සු motivation කරන්න අතිශය විශිෂ්ඨ හැකියාවක් තියෙන,ඒ පිලිබදව ප්‍රාමානික දැනුමක් තියෙන සුපිරිම බුද්ධිමතෙක් කියල...
මමත් කොරෝන එනකන්ම ජීවිතේ වැටෙනව කියන එක අත්දැකල තිබ්බෙ නෑ..ආදායම් මාර්ග නැති වෙලා,තිබ්බ දේවල් නැති වෙලා ජීවිතේ බිංදුවටම වැටුන..ඊට පස්සෙ ආපු economic crisis එකෙන් ජීවිතේ බිංදුවෙන් රින පැත්තටම ගියා..
කිසිම motivation එකක් නැතුව අවුරුදු 2 1/2 වගේ ගෙවිල ගියා..
ඊට පස්සෙ පොඩි පොඩි දේවල් කරමින් ,නැතිවෙලා තිබ්බ මගේ අභිමානය නැවත ලගා කර ගන්න ඕනි කියන ස්ථිර අධිෂ්ඨානයෙන් සෑහෙන්න මහන්සි වෙලා වැඩ කරන්න පටන් ගත්තා,ඒ කරල අවුරුද්දකින් වගේ සාර්ථකත්වය ටික ටික ලගා කරමින් ඉන්න ගමන් දැන්,මුලින් හිටපු ගානට නැති උනත්,ක්‍රමයෙන් සෙමින් යම් තැනකට ආව..තව කරන්න දේවල් බොහොමයක් තියෙනව..
Motivation කියන එක ඉතාම අතයවශය දෙයක්...
මුල් කාලෙ මං ඒක ලබා ගත්තෙ sports videos බලල..
Usain bolt , cristiano Ronaldo , muhammad ali, pele , carl lewis. වගේ ක්‍රීඩකයන්ගෙ වීඩියෝ බලල සෑහෙන්න motivate උනා..
දැන් අවුරුද්දක වගේ ඉදන් ඔබතුමා කියන ඒව practically කරන ගමන් සහ video එක බැලීමෙන් තව විශාල දැනුමක් එකතු උනා මට..
ජයවේවා ඔබතුමාට
🙏🙏
අවශ්‍යම මොහොතක ලැබුණ දෙයක්. බොහොම ස්තුතියි.
ජයෙන් ✌
මේ වෙලාවේ මන් ඉන්නේ ලොකු පරාජිත තැනක...මේක බලලා මන් මගේ වැඩ focuse kara gannawa
මේ කතාව සුදු හාමුදුරුවන්ගෙ පොතක ත් තිබුනා. ශීත ඉර්තුව ගෙවුනම වසන්ත කාලය අනිවාර්යයෙන් එනව
මට ඉතා වැදගත් වීඩියෝවක් උනා.
මනසට ගැම්මක් ගන්න උදව් උනා.
ගොඩක් ස්තූතියි.
ඒ කිව්වේ බොහෝ පින්. 🙏😊
6:52 දි golden rule දෙකෙ දෙවැන්න ගැන කියලා තියන එක මම හිතන්නෙ ඔබ තුමාට පැටලුනා
Yes. Unfortunately I saw that later. Thank you for pointing that out. But I think I recorrected that in the next sentence. Therefore no harm done I guess.
@@RandikaWijesinghe Yes, it has been corrected in the next section ❤️
මට අවශ්ශම වෙලාවේ මට ලැබුන හොදම තැග්ගක් ස්තුතිය ඔබට
අවශ්‍යම වෙලාවක අවශ්‍යම වීඩියෝ එකක් හම්බුනා.. thank you sir ❤
අවශ්‍යම වේලාවක අවශ්‍යම වටිනා වචන ටිකක්... ස්තූතියි ❤