භාවනාවෙන් අන් අයට බලපෑම් කිරීම

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 1,5 тыс.

  • @Raamuwa
    @Raamuwa  Год назад +343

    අතික්‍රමණ පිළිබඳව පවත්වන සජීවී වෙබිනා(ර්) එකට ලියාපදිංචිය මෙතැනින්:
    intellectii.global/athikramana-webinar/
    🚀 ------------------------✴--------------------------- 🚀
    🎯🎖 වසරක් තුල ඔබගේ මනස, අධ්‍යාපනය, ව්‍යාපාර, මනුෂ්‍ය සබඳතා, හා හැකියාවන් රැසක ධනාත්මක වෙනසක් දැකීමට කැමති අයට👇👇
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ruclips.net/video/ujrYpnEZtUs/видео.html
    මගේ අනිත් RUclips නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe
    🚀 ------------------------✴--------------------------- 🚀

    • @kasunhapangama8417
      @kasunhapangama8417 Год назад +3

      first

    • @RS-hs6ni
      @RS-hs6ni Год назад +5

      අතික්‍රමණ පාඨමාලාවෙ lesson එකත් බලල එන ගමන් .❤

    • @chamodsakun
      @chamodsakun Год назад +7

      අයියෙ බැක් ග්‍රවුන්ඩ් එක තව ටිකක් dark කරන්නකො.... කලිං තිබ්බ වගේ.... ඇස් වලටයි ඔලුවටයි පහසුයි ගොඩක් එතකොට....❤️❤️❤️

    • @Kavindu791
      @Kavindu791 Год назад +1

      Very important webinar ❤⏸️

    • @chamithathukorala1985
      @chamithathukorala1985 Год назад +4

      ඕකේ භාවනා කරනවා කියලා කරන්නේ මොකක්ද

  • @thilakasiriyabey9553
    @thilakasiriyabey9553 Год назад +41

    භාවනාවට යොමුවූ අය බොහෝ දෙනෙක් මෙම චැනලයට් සම්බන්ධ බව පේනවා.
    අපට බැරිද (කුමන මොහොතක වුවත්) භාවනාවෙන් පසු "ලෝක සාමය වෙනුවෙන් රාජ්‍ය නායකයින්ගේ සිත් යොමුවේවා ! ක්‍රියා කෙරේවා !! එකමුතු වේවා" කියා තුන් වරක් හෝ සත්වරක් සිතුවිලි ධාරා විශ්වයට මුදා හරින්න.

  • @Dill_Neon
    @Dill_Neon Год назад +111

    රන්දික සර් මාර යුද්ධයක් ගෙනියන්නෙ තනියම ❤ ඔහු දන්න ඔහු ඇත්දුටු ඒ දැනුම් මාවතේ අපිව ගෙනියන්න. 🙏 ඔබ තුමාට දිර්ගායු ලැබේවා!

  • @lasiya98
    @lasiya98 Год назад +362

    සියළු දෙනාව සාදරයෙන් පිලිගන්නවා රාමුවට ❤❤❤

  • @isurugamage7992
    @isurugamage7992 Год назад +92

    බාවනානුයෝගී මනසක් තිබෙන බොහෝ පිරිසක් ඉන්න තැන යහපත් දේවල් සිදුවෙනවාමයි. ඒක සත්‍යයක්. ඔබතුමාගේ දැනුවත් කිරීමට ස්තුතියි. 💐

  • @babishaatm3553
    @babishaatm3553 Год назад +41

    මට ඉස්සර මරණය කියන එක දරාගන්න බැරි කෙනෙක්. ගෙදර බව්වෙක් මැරුනත් මම සතියක් විතර අඬනව. එච්චරට දරා ගන්න අමාරුයි. පස්සෙ කාලෙක මම අනිත්‍ය භාවනාව තත්පර කීපයක් කරන්න හුරු උනා උදේ හවස.."සියලු දේ අනිත්‍යයි,දුක්කයි,අනාත්මයි. සියලු දේ තාවකාලිකයි,ඉතාම කෙටිකාලීනයි. මම මේ ලෝකෙට ආවෙත් හිස් අතින් යන්නෙත් හිස් අතින්.මම මැරෙනකොට ගෙනියන්නෙ මම කරපු පින් පව්, හොඳ නරක විතරයි. නොපමාව කුසල් දහම් හී යෙදෙන්න. කිසිවක ඇලී ගැලී ජීවත් නොවෙන්න. මැරෙනව කියල දැනගෙන ජීවත් වෙන්න..වැරදි වැඩ පව්කාර වැඩ නොකර සහ ඊලඟ ආත්මෙට පින් රැස් කරමින්." කියන මේ ටික ඉතාම සුළු වෙලාවක් උදේ හවස සිහිකරන්න ගත්ත. ඒකෙන් පස්සෙ මගෙ හිත ගොඩක් ශක්තිමත් උනා. මරනය කියන දේ වගේම බවුතික දේවල අහිමි වීම,පාඩු ආදිය දරාගැනීමෙ හැකියාව වර්ධනය උනා . මරණය කියන්නෙ ජීවිතේ අවසානය කියල හිතල තමයි ගොඩක් අය දුක් වෙන්නෙ. ඇත්තටම මරණය කියන්නෙ තවත් අලුත් උපතක ආරම්භයක්.ජීවිතේ අවසාන වෙන්නෙ නිවනින් මිසක් මරනෙන් නෙවෙයි. අද අපෙන් මරණින් වෙන් උණ අය ඊලඟ ආත්ම බව වලත් යළිත් මුන ගැහෙනව.සංසාර බැඳීම් කියන්නෙ ඒකයි. හැබැයි ඒ බැඳීම් යහපත් මිතුරු බැදීම් මිසක් හතුරු බැඳීම් නොවෙන්න වගබලාගන්න වෙන්නෙ තරහ වයිරය ඒ අදාල බැඳීම් එක්ක තියානොගත්තොත් විතරයි. අකමැති බැඳීම් ගැන නොසිතා ඉන්න වගේම ඒවා එක්ක තරහ වයිරය ඇතිකර නොගෙන හිටියොත් මේ ආත්මෙන්ම එවැනි වැරදි බැඳීම් කඩාගත්තැකි. එවිට මතු බව වල හොඳ බැඳීම් පමණක් ලැබීමෙ සම්බාවිතාවය වැඩි වෙන්න පුලුවන්. එවිට නිවන් දකිනකල් සංසාර ගමන සැනසිල්ලෙ යන්න පුලුවන්.

    • @KusanthaWiesingha
      @KusanthaWiesingha 8 месяцев назад +1

      සංසාර මාර්ගයේ යන එක නවතිමු ...✌️

  • @sangeethanjalee209
    @sangeethanjalee209 Год назад +17

    දැන් දැන් හොඳ දේවල් ටික ටික හරි සමාජගත වෙන බව පේනවා. අනේ අපේ රටේ ජනතාව, පාලකයෝ යහපත් වේවා .යහපත් සමාජයක් බිහි වේවා.❤❤❤

  • @musicwithhansana3352
    @musicwithhansana3352 Год назад +685

    වැස්ස+සීතල අඳුරු පරිසරය+කෝපි +රාමුව = Heaven 🤓🔥

    • @PrabhashwaraHewage.
      @PrabhashwaraHewage. Год назад +10

      same vibe

    • @ramindakatuwala1580
      @ramindakatuwala1580 Год назад +50

      වැස්ස ..සීතල.. අඳුරු පරිසරය.. ඇඳ.. රන්දිකලා නැගිටී..

    • @SandalinduPamith
      @SandalinduPamith Год назад +10

      Dude knows heaven 💀

    • @CLYTON_X
      @CLYTON_X Год назад +3

      Same vibe bro

    • @bjs1984
      @bjs1984 Год назад +8

      යුරෝප් වයිබ් ආආ

  • @jeewakaruwan183
    @jeewakaruwan183 Год назад +29

    රන්දික sir තනි සටන්කරුවෙක් ලෙස කරගෙන යන බුද්ධි සහ චින්තන විප්ලවයට ජය වේවා.........❤️ මේ එපිසෝඩ් එකෙන් එහි සන්දිස්ථානයක් සටහන් උනා කියලත් හිතෙනවා

  • @tharukasomarathna5327
    @tharukasomarathna5327 Год назад +20

    දැන් ටිකකට කලින් භාවනාව මොළයට බලපාන හැටියි භාවනා ක්‍රම ගැන තිබ්බ වීඩියෝ දෙකයි බැලුව විතරයි😁❤

  • @priyankachandini2858
    @priyankachandini2858 Год назад +2

    ඔබ තුමාගේ විඩියෝ අහන්න මාව යොමු කලේ මගේ පොඩි දුව!

  • @warunajith
    @warunajith Год назад +134

    ලංකාවට සෙතක් වෙන්න කියලා හැමෝම හොද සිතුවිලි විශ්වය මුදාහරින්න යහපතක්ම වේවා සියළු දෙනාට ❤🌻🙏

  • @frankenstein93
    @frankenstein93 Год назад +28

    තමන්ගෙ vibration level එක ඉහලට ගන්න භාවනා කරන්න .සමස්ථ ජනතාවක්ම ඉහල vibration එකක ඉන්නවනම් ඔවුන් දකින ලෝකයත් යහපත්.ඔබ දකින ලෝකය කියන්නෙ තමන්ගේම ප්‍රක්ෂේපණයක් (projection ).ගලායාමක් සහිත මේ මොහොත මධ්‍යස්ථව පිලිගන්න. හැමෝම මේ දේ කරොත් ඔබ දකින ලෝකය යහපත් වේවි. තමන් හොද සිතුවිලි විශ්වයට මුදාහරිනවනම් ඒ සිතුවිලි නිසා සමාජයක් කෙරෙහිම වෙනසක් ඇති කරන්න පුලුවන්. බහුතරයක් negative energy මුදාහැරියොත් ලෝකයක්ම අයහපත් වේවි .ලෝකය වෙනස් කරන්න කලින් තමන් වෙනස්වෙන්න .භාවනා කරන්න

  • @chandulaD
    @chandulaD Год назад +98

    Exam Stress යන්නත් එක්ක බලනවා 🥺❤ Thank you Randika aiya ❤

    • @Raamuwa
      @Raamuwa  Год назад +86

      විභාග කටයුතු වලට ජය!

    • @chandulaD
      @chandulaD Год назад +14

      @@Raamuwa Thank you so much ayiye ❤

    • @worldchange.6052
      @worldchange.6052 Год назад +3

      අනේ මාත් A/l exam ek nisa dan confused wela inna welawe meka dakke.😊

  • @nevinofficial
    @nevinofficial Год назад +28

    "ආදරය" කියන මාතෘකාව ගැනත් ගැඹුරින් අධ්‍යයනය කරපු Video එකක් කරන්න... හැමෝටම වැදගත් වෙයි ගොඩාක්...❤️

  • @Hoffmenn
    @Hoffmenn Год назад +20

    මිත්‍රයා ලංකාවෙ හැම අවුරුද්දෙම වගේ මේ පාරත් දෙගොල්ලක් දෙපැත්තට බෙදිල වාද කරගන්නව දලදා පෙරහෙර නිසා වැස්සය
    තව පිරිසක් වැස්ස කොහොමත් වැටෙන මාසවල පෙරහැර යනවාය කියල
    මගේ උගත් මිත්‍රයාගෙන් මේ ගැන අදහසක් බලාපොරොත්තු වෙනව❤️🙏

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Год назад +4

      ඒ ක වටහ ගන්න
      ල0කාවේ බිරිතානි යුගේ
      හා
      මහ පැරකුම් යුගෙ මුල් හරිය ගැන
      විමසා බලන්න !!!

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 Год назад +9

      ඒදේ අද රීයේ ඉදන් තියෙන දෙයක් නෙවෙයි මචෝ ඇත්තටම සම්බාවිතාව අනුව විද්‍දයාත් මකව පරීක් ෂනය කරලා මේ වහින්නේ දලදාපෙරහැර නිසා කියලා ඔප්පු කරත් වෙනත් ආගමිකයෝ ඒකට විරුද්දව කතාකියනෝ ආන්ඩුකාරවරයෙක්ගේ කාලෙත් ඔහොම දලදා වැස්සක් වැහැලා වැව් එහෙම පිරිලා ඉතිරුවා කියලා සමහරු කියනෝ ඊට පස්සේ සමහරක් අය කියනෝ ඕක බොරු කතාවක් මේකට කිසිම ෂාක්ෂියක් නැ කියලා එතකොටම ඒකාලේ වැව් උතුරන්න වැහැපු වැස්සේ ගත්ත පොටෝ එකක් පෙන්නුවාම අර කට්ටිය කියනෝ මේක හදපු පින්තූරය්ක් කියලා ඒවගේ ෂාක්ෂි තිබිලත් විෂ්වාස කරන්නැති එවුන් ඉන්න රටක පරික්ෂන කරලා මේ වහින්නේ දලදාපෙරහැර නිසා කියලා ඔප්පු කරලා පෙන්නු වත් ඒත් වෙන්නේ උන් ඒකට අපහාස කරන එක පිලි ගන්නැති එක ඒක නිසා ෂාක්ෂි තියෙද්දිත් දෙයක් පිලිගන්න බැරි එවුන් ඉන්න රටක ඒගැන පරීක්ෂන කිරීමත් මෝඩ කමක් කාලය අපතේ යැවීමක් . ප්‍රතිමා , පුස්කොල පොත් ,වර්ගපුර්නිකාව , රාමායනය වගේ පොත් ෂාක්ෂි තිබියදි රාමායනය හා රාවනාව බොරු කියලා ඔප්පු කරන්න කිසිම ෂාක්ෂියක් නැතිව රාවනෙක් හිටියේ නෑ කියලා කියන දාර්ෂනික ඔලුව ඉදිමිච්ච එවුන්ට රාවනා ගැන කියනවා වගේ දෙයක්

    • @binoshawijesiriwardane1794
      @binoshawijesiriwardane1794 Год назад

  • @thilinanimantha93
    @thilinanimantha93 Год назад +107

    මේ චැනල් එකේ වීඩියෝස් වලින් පටන් ගත්ත ගමන, අභිධර්මයත් ඉගෙන ගනිමින්, දැන් සමත භාවනාවත් වඩන මට්ටමට ඇවිත් තියෙන්නේ. I was an Atheist for several years, but not anymore. Randika's contents helped to lay the foundation of my new life path. Thank you! තෙරුවන් සරණයි!!!

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 Год назад +71

    මොකට වෙලාව නැති වුනත් මේකට වෙලාව තියනවා..😍

  • @gamenoob92
    @gamenoob92 Год назад +320

    ඔය දේ තමයි අපේ ගෞතම බුදු රජාණන් වහන්සේ විශාලා මහනුවර තුන්බිය දුරුකරන්න සිදු කලේ පින්වත් පිරිස වැඩි වෙනකොට උපද්‍රව දුරු වෙනවා ☺️

  • @slwwe3927
    @slwwe3927 Год назад +39

    දැක්ක ගමන් ආවා.භාවනා ගැන වීඩියෝ තව ගෙන්න.ඒ ඔක්කොම භාවනා විඩියෝ ටික විතරක් මම 5 පාරකට වඩා බලලා තියනවා 😍❤️

    • @opportunitiescirclelka217
      @opportunitiescirclelka217 11 месяцев назад

      Bawana videos tiyena links dannako.eka video ekai hoyaganna puluwan une.Kundalini saha bawana krama.e video ekata amatarawa thawa videos tiyanawada bhawana gena

  • @isurusudharshana3340
    @isurusudharshana3340 Год назад +1

    ගෞරවණීය උඩ ඊරියගම ධම්මජීව ලොකු ස්වාමින් වහන්සේත්, ගෞරවණීය එල්ලාවල විජිතනන්ද ලොකු ස්වාමින් වහන්සේත් බුරුමයේ මහා සී සයඩෝ , බුරුමයේ U .පණ්ඩිත් සයඩෝ ඇතුළු මහා සංඝරත්නය මේ දේ පිළිබඳව මෑත කාලයේ නිතර නිතරම දේශනා කර තිබෙනවා .එ මෙන්ම මෙය ප්‍රයෝගිකව අත් විඳින පිරිසකුත් සිටිනවා ඉතින් ඒ අයටත් දැනටමත් කරන අයටත් ඉදිරියට කරන්න ඉන්න අයටත් ඔබ තුමා කල මෙම වැඩසටහන ලොකු උත්තේජනයක් වේවි බොහොමත්ම ස්තුතියි ගොඩක් පින් තෙරුවන් සරණයි මහත්මයා

  • @chitranilowe5919
    @chitranilowe5919 Год назад +53

    රාමුව සමග මම සංචාරයක නිරත වෙලා ඉන්නව . එහෙම තමයි මට දැනෙන්නෙ. දැනුම, සතුට, විනෝදය ලබනවා වගේම තමා තුල ධනාත්මක සිතුවිලි වර්ධනය වීමට විශාල අනුබලයකුත් රාමුව තුලින් ලැබෙන බවයි මගේ හැගීම. ඔබ ලෝකයට අවශ්‍යම පුතෙක්….සුභ පැතුම්….!

  • @kalpatharuka7627
    @kalpatharuka7627 Год назад +4

    ආද්‍යාත්මික භික්ෂුන් youtube chanel එකේ සිහිය පවත්වන විදිහ භාවනා ක්‍රම ගැන හොදට කියල දෙනවා ❤️

    • @amac8439
      @amac8439 Год назад +2

      Thank you❤️

  • @tharindudasun9311
    @tharindudasun9311 Год назад +9

    ඇත්තටම සර්ගෙ මේසෙ උඩ තියෙන සමබර බවට තමයි කැමතිම.දැනුම තමයි ආයුධය ඒක විශේෂයි.

  • @NALUWA.official
    @NALUWA.official 9 месяцев назад +1

    සර් ගේ විඩියෝ බලනකොට දැනුමට යමක් සහ හිතට මාර සැනසීමක් දැන්නෙනවා..! ❤🔥

  • @havindugunawardana
    @havindugunawardana Год назад +33

    දිවා අතුරුපස රාමුවෙන්..❤️

  • @MyhubChinaa
    @MyhubChinaa Год назад +71

    රන්දික අයියාට ගොඩක් පින් මේ දැනුම සමාජගත කරනවාට!🙏🙏 මාත් universal consciousness ගැන ගොඩක් උනන්දුයි. භාවනාව reality එකට බලපානවා කියලා ලොකු විශ්වාසයක් තියෙනවා මටනම්. ඒක අත්විදින්න පොඩි වාසනාවක් ලැබුනා මටත්. බෙහෙත්/එන්නත් මාෆියාව ගැනත් ඉස්සරහට අනිවා දන්න අයියා.

  • @MeowZzzworld333
    @MeowZzzworld333 Год назад +9

    ආසම මාතෘකාවක්.. ස්තූතියි රාමු මාමේ🙏😃✨

  • @vipuladassanabuththala484
    @vipuladassanabuththala484 Год назад +34

    බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු...රෝජමල්ල මිත්ත්‍රයා ගේ සිදුවීම...☺️😌🏵️💮🌸🌼

  • @sasnikagimmani155
    @sasnikagimmani155 Год назад +8

    මෙ දැනුවත් කිරිමට බොහෝම ස්තූතියි... මා තුල බාවනාවට තිබු නැබුරුව වැඩි වීමට මෙය හේතුවක්ම වේවි.. ඔබටත් විශ්ව මාතාවටත් ස්තුතිවන්ත වෙමි🙏👌

  • @kittensintheattic5546
    @kittensintheattic5546 Год назад +68

    Gloomy weather +Rain + Coffee + Ramuwa = Heaven 🖤🌿

  • @pathummadushan2997
    @pathummadushan2997 Год назад +3

    බූට් එකෙන් දැනුන දුක ටිකක් බොහෝ දුරකට තුනී වුනා මේ වීඩියෝ එක දැක්ක ගමන්. ඇත්තමයි. නියමයි රන්දික මහත්මයා. ජය වේවා ❤️❤️❤️

  • @krishan5973
    @krishan5973 Год назад +204

    කවදාහරි මගෙ ඇස් දෙකින් දකින්න මට ලැබේවා කියල ප්‍රාර්තනා කරන මගෙ ජීවිතේ මගෙ වීරයා...❤

    • @Raamuwa
      @Raamuwa  Год назад +324

      ගොඩාක් ස්තූතියි මේ කාරුණික වදනට. නමුත් අපි හැමෝම සාමාන්‍ය මිනිස්සු මිත්‍රයා. ඔබ යම් කෙනෙක් වීරයෙක් විදිහට දකිනවා නම් ඒ වීරයා ඔබ තුලත් ඉන්න බව අමතක කරන්න එපා. ජයෙන් ජය! 🙏🏽

    • @InspiremeNow2759
      @InspiremeNow2759 Год назад +6

      Same❤❤❤❤❤

    • @KavindaMadhushanCOVERS
      @KavindaMadhushanCOVERS Год назад +5

      @@Raamuwa

    • @akalankalokubogahawatta
      @akalankalokubogahawatta Год назад +2

      Mama dawasaka dakka, Dubai Wala katha karanna une nam naa😅

    • @sldev4680
      @sldev4680 Год назад +5

      ​@@Raamuwaවදන් නන් වදන්. බොහෝම අගෙයි. ඔබනන් නියම මහත්මයෙක්.

  • @Kavindu791
    @Kavindu791 Год назад +26

    ප්‍රශ්න කන්දක ඉන්නේ නමුත් ඒ දේවල් ගැන නොසිතා මේ වීඩියෝව භාවනාව ගැන නිසා හරි උනන්දු වුනා ඔබගේ මූන,වචන දැක්කත් හිත නිවෙනවා sir, ඔබේගේ පාඨමාලාවත් කරගෙන යන ගමන් ඉන්නේ ඒකත් නියමයි මම විශ්වාස කරන මම වෙනස් වෙනවා කියලා ඒ දේවල් කරලා. ❤Thankyou randika sir

  • @manoj_perera
    @manoj_perera Год назад +17

    "සිහිය" ...................
    ළඟ එන විභාගයටත් ප්‍රයෝජනවත්...........❤❤

  • @NaradaLunugamvehera
    @NaradaLunugamvehera Год назад +8

    ඔබතුමන්ගේ නාලිකාවෙන් ගොඩාක් දේ ඉගෙන ගත්තා...බොහොමත් පින්සිදු වේවා!!! තෙරුවන් සරණයි!

    • @wasanthayapa-kw3pc
      @wasanthayapa-kw3pc Год назад +1

      ස්වාමීන්වහස ,
      බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනලද නිවන් අවබෝධයකර ගැනිමට ඒකායන මාර්ගය වඩා මම මාගේ අස්මිමානය ප්‍රහානය කරන්න. එවිට ඔබ වහන්සේට පැහැදිලිවෙයි මුලු ව්ෂ්වයම.

  • @amilamarajith9201
    @amilamarajith9201 Год назад +10

    උපන් දිනේ දවසේ හම්බ වුණු වටිනාම තෑග්ග තමා මට මේ වීඩියෝ එක....තැන්ක් යූ රන්දික අයියේ....❤🙂

  • @nelumwithanage658
    @nelumwithanage658 Год назад +7

    ඔබේ පෙනුම ,දැනුම,හැකියාව,බුද්දිය, ඉදිරිපත් කිරීම ආකර්ශනීයයි.💐කාලයක පටන් මමත් රාමුව සමගයි. ඉදිරියටම යන්නට සුභ පැතුම් !

  • @MpKumarimanike
    @MpKumarimanike Год назад +2

    මම බැලුවෙ ටික යි. හැබැයි හොඳ යි .සතුටු යි .රටේ දරුවො හදන්න මේ ක්‍රමය වටිනව.කරන්න ඉදිරියටම යන්න .තෙරු

  • @evienleema101
    @evienleema101 Год назад +87

    ආසාවෙන්ම හිටපු මාතෘකාවක් .....ලවුකික භාවනාව ඇතුලේ වෙන්නේ හිත රූපය මත පිරිමැදීම....එය හිත තුල මනාව පාලනය කරගන්න පුලුවන් උනොත් තමන්ට සක්විති රජකම උනත් හොබවන්න පුලුවන් ❤

    • @ranganawickramasinghe3631
      @ranganawickramasinghe3631 Год назад

      Kohomada ehema wenne

    • @nayanadeepa
      @nayanadeepa Год назад

      පරිපූර්ණයි 👌

    • @nayanadeepa
      @nayanadeepa Год назад +7

      එහෙම වෙන හැටි තවත් වචන ටිකක් පාවිච්චි කරල කිව්වොත්... ලව්කික කියන්නෙ මම(ලෝකය)කියන සීමාව... ලෝකෝත්තර කියන්නෙ මම කියන ඉම නැත්තං සීමාව එතෙර කලහම(ලෝක+එතර) තමා විශ්වය හම්බෙන්නෙ... ඔයා ට විශ්වයට සංබන්ද(access) වෙන්න පුලුවන් උනොත් ඒ සම්බන්ධය සුසර කරන්න පුලුවන් තොරතුරු බාගත කරන්නත් අපගත කරන්නත් පුලුවන් මට්ටම් වලට....

    • @shashikapriyashad7121
      @shashikapriyashad7121 Год назад

      @@nayanadeepaටිකක් පැහැදිලි මදි..

    • @nayanadeepa
      @nayanadeepa Год назад

      @@shashikapriyashad7121 ලොකු කතාවක් කෙටියෙන් කිව්වෙ. මේ වීඩියෝවෙ තියෙන්නෙ අන් සිත් වලට බලපෑම් කරන්න කියලනෙ. ඒ හැමෝටම තේරෙන්න සරලව මූලික ව කිව්ව විදිහක්. භාවනාවෙදි (අරිය භාවනාව නොවේ) මූලිකව මම කියන සීමාව හඳුනගන්නවා. පසුව ඒ මම කියන සීමාව අතික්‍රමනය කරන්න පුලුවන් මම කියන සීමාව අතහැරියම. මම කියන සීමාවෙන් පිට තමා විශ්වය කියන්නෙ . එහෙම මම කියන සීමාව අතික්‍රමනය කරන්න පුලුවන් උනහම ඒ කියන්නෙ මමත්වය අථැරල විශ්වය අත් දකින්න පුලුවන් තත්වයට පත් උනහම මගෙ වචන වලින් කියනව නම් විශ්ව සර්වරයට සම්බන්ද වෙන්න පුලුවන් උනහම එම සර්වරයෙන් විශ්වයට අදාල තොරතුරු ලබාගන්න පුලුවන් වෙනව. මුලදි පුදුමත් හිතෙනව. මේ විශ්ව සර්වරයට ඇක්සස් කරද්දි ඒවයෙත් ලෙවල්ස් තියෙනව. මමත්වය අඩුකරගන්න තරමට ඒ ඇක්සස් ලෙවල්ස් ඉහල යනව. එහෙම ඒ ඉහල ඇක්සස් ලෙවල්ස් වලදි සර්වරය වෙනස් කරන්න පුලුවන් මට්ටමක් එනව. ඒ වෙනස් කරන්න පුලුවන් සීමාවත් මමත්වය අත්හරින සීමාව අනුව වැඩිකරගන්න පුලුවන් වෙනව. විශ්වය හැසිරෙන චක්‍ර (සක් - චක්‍ර) හොදින් අවබෝධ කරගන්න පුලුවන් වෙනව. ඉතින් තවත් මමත්වය අතඇරල මේ චක්‍ර වෙනස් කරන්න ( චක්‍රවර්තී - සක්විති ) තත්වයට පත්වෙන්න පුලුවන්.

  • @RuwaniChampika-z5w
    @RuwaniChampika-z5w Год назад +77

    අපේ නිවස අපිරිසිදුව,අපිළිවෙළට තියෙන විට අපේ මනසට දැන්නේ මානසික අසහනයක් ,නමුත් නිවස පිරිසිදුව පිළිවෙළකට තියෙන විට අපේ මනසට සහනයක් දැනෙනවා... ඒ පිරිසිදුකම අපේ මනසට භාවනාව මගින් ලැබුනාම අපට ස්වභාවික පරිසරය වෙනස් කල හැකිය, " මනෝබුබ්භග්ග මාදම්මා මනෝ සෙට්ඨා මනෝමයා...

  • @sathirukodikara348
    @sathirukodikara348 Год назад +244

    රටක වැසියන් දැහැමි වෙන කොට රට සශ්‍රීක වන බව බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා.

    • @rachelperaud1945
      @rachelperaud1945 Год назад +36

      ඕකම තමා මං නිතරම කියන්නෙ , යහපත් පාලකයන් බිහිවන්නේ යහපත් පුරවැසියන් තුලින්. අද ලන්කාවෙ පාලක/පුරවැසි සියල්ලෝම (බහුතරයක් ) දුශ්ශීලයි. දහමෙන් ඈත්වෙලා.

    • @shehandilshanka6492
      @shehandilshanka6492 Год назад +17

      සහතික ඇත්ත ම්නිසුන්ගේ මයිත්‍රීය කරුනාව පරහිතකාමි බව හොද සාරදර්ම වැනි ගුනාන්ග ඇතිවන කල රටක මිනිසුන්ට හොද කාලයක් වුදාවීම නිතැතින්ම සිදුවේ තෙරුවන්සරනයි

    • @පැතුම්රාජපක්ෂ
      @පැතුම්රාජපක්ෂ Год назад

      ​@@rachelperaud1945මේක චක්‍රයක් විදිහටයි යන්නේ.මුලින් හොඳයි ශීලවන්තයි බහුතරයක්,කාලයක් යනකොට දුස්සීල වෙනවා,ඒ හේතුවෙන් අපල උපඳුව සිදුවෙනවා ඒ හේතුවෙන් නැවතත් කළකිරීම ඇතිවෙනවා ඉන්පසු නැවතත් සිල්වත් වෙනවා...මේ ගතවෙන්නේ එසේ විනාශයටයමින් යන කාලයක්,ඉන්පසු නැවතත් සිල්වත් වීම ඇරඹෙනවා.....

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Год назад

      ​​@@rachelperaud1945
      ස පු රා ම මෑ හැ බෑ තම ය් !!!

      නි සා මෑ
      වෙන්ටැතී
      2 0 2 6
      ග්‍රාහකයක්
      මේ පැත්තට එන්නෙ ! ?
      e.g. -
      කැළනිතිස්

    • @manel2343
      @manel2343 Год назад +2

      ඒක නම් සහතික ඇත්ත❤

  • @SLRandunu.
    @SLRandunu. Год назад +6

    ඇත්තෙන්ම වටිනා විග්‍රහයක්
    ඔබ තුමානට රත්නත්‍රයේ පිහිටයි!❤

  • @vishwamadushan2013
    @vishwamadushan2013 Год назад +8

    ලග ලගම Video දෙකක් දාපු එක හරිම වටිනවා රන්දික සර් ❤😊

  • @renukajayakody6433
    @renukajayakody6433 Год назад +3

    වටිනාකම කියල නිම කරන්න බැරි තරම් .
    සමූහ විඤ්ඤාණය මේතරම් ප්‍රබල ද...
    අපිට ප්‍රායෝගිකව අපේ නිවසටත් මෙය යොදා ගත හැකිය කියා මට සිතෙනවා.....
    බොහොම ස්තුතියි ඔබට🙏🙏🙏

  • @anushadisna8005
    @anushadisna8005 Год назад +12

    ඒ හඩ රෝමකූප වලට පවා දැනෙනව..💐🙏

  • @taniyad9309
    @taniyad9309 Год назад +7

    Keep it up sir. අත්දැකීමෙන් ඒක විඳින්න නම් භාවනා කරන්නම වෙනවා.ඒක වෙන කෙනෙක්ට තේරුම් කරන්නත් අමාරුයි ❤️ මේ වගේ වීඩියෝස් ගේන එක ගැන නම් ගොඩක් සතුටුයි

  • @virajvaas1620
    @virajvaas1620 Год назад +14

    අතිශයින් වැදගත් මාතෘකාවක් පිලිබදව ඉතා වටිනා පැහැදිලි කිරීමක්.ස්තූතියි රන්දික මල්ලි .මේ ගැන තව දුරටත් කතා කරමු

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 Год назад +1

    වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි ඔබට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබ යහපතක්ම වේවා කියා පාර්ථනා කරමි ඔබට

  • @venaluthgamananda1984
    @venaluthgamananda1984 Год назад +23

    අධාර්මික පාලකයන් ගේ බලපෑම සාමාන්‍ය ජනතාවට බලපානවා වගේම , සීලවන්ත උතුමන්ගේ බලපෑම පරිසරයටම සමාජයටම තියනවා. ඉතා අනර්ඝ පැහැදිලි කිරීම තෙරුවන් සරණයි.

    • @raneeranatunga5692
      @raneeranatunga5692 Год назад

      Àdarmika purawasyan mithya drushtika adarmika palakayan thoranawa darmikayan palawa harinawa samaharu maranawa samaharu ratin yanaaa lankawata well thiyanne ema karmaya

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 Год назад +1

    මාර try එකක් දෙනවා විද්‍යාව නොදන්න අයට කාරණයක් වටහල දෙන්න. ඒකට thanks.

  • @knim34
    @knim34 Год назад +3

    දැනුමේ විනාඩි 48...❤ ඔබතුමාට ගොඩක් ස්තුතියි 😊❤

  • @hirancharuka5477
    @hirancharuka5477 Год назад +2

    3 වෙනි පාර මේක බලන. සමහර දත්ත හරි රසයි. Thank you very much sir .) ❤

  • @htpkekanayaka7282
    @htpkekanayaka7282 Год назад +4

    හැම දේම අරමුණ වෙනුවෙන්. සිතේ ඇති යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා සොයුරා,

  • @PiyadasaAriyapala
    @PiyadasaAriyapala Год назад +1

    උගත් බුද්ධිමත් පින්වත් මහත්මයාණෙනි මහානර්ඝ දේශනාවකි ඔබතුමාට බොහොම ස්තූතියි

  • @shashikasellahewa6713
    @shashikasellahewa6713 Год назад +31

    විනාඩි 2 comnt 96 හිතාගන්න පුලුවන් රාමුවේ දැනුම පිපාසයෙන් ඉන්න පිරිස කොපමනද කියලා ආඩම්බරයි ඔබ ගැන❤❤❤❤❤😍😍😍😍

  • @amiththusitha2914
    @amiththusitha2914 Год назад +2

    ඉතාම වටිනා ඉදිරිපත් කිරීමක්,බොහෝම ස්තූතියි ඔබතුමාට​.

  • @Masterinpython
    @Masterinpython Год назад +3

    මං අහල තියෙනවා මෙත් භාවනාව වඩන විට විශ්වයම සුවපත් වෙනව කියල. එක ඇත්ත වෙන්න ඔන මොකද ගොඩක් කර්මස්ථාන තියෙනව සියලු ලෝක සියලු සත්වයන් සුවපත් වේවා කියල අවසන් වන. එහෙම කරන්නෙ අපිටත් අනෙක් අයටත් යහපතක් වන නිසා වෙන්න ඔන අනිවා..

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 Год назад +2

    ආසම මාතෘකාවක් ♥️
    ස්තුතියි ඔබට🙏

  • @mokshithamevin1987
    @mokshithamevin1987 Год назад +6

    තෙරුවන් සරණයි🙏
    දෙවි රැකවරණයි💙🙏
    ආදරණීය විශ්ව ශක්තියට,
    🎀සොබාදහම් මාතාවට
    🎀මාගේ ප්‍රභල යටි මනසට
    🎀ඉෂ්ට දේවතාවුන්ට
    🎀සුර්ය දේවතාවුන්ට
    මාගේ නමස්කාරය වේවා 💐🙏
    ඔබ සැමට දීර්ඝායුෂ ලැබේවා🙏
    මට ඔබතුමාව RUclips මාර්ගයෙන් අහන්න ලැබෙන බව මම දැන සිටියේ 2021 වසරේ අප්‍රේල් මාසයේ දවසක රාත්‍රී පැය 4-5 ක පමණ දීර්ඝ සවන්දීමකින් පසුව ය. එය මගේ අවසන් සවන් සජීවී දීමයි 😢
    සමාවෙන්න 🎉
    විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය මේ මුළු ලෝකයටම ලැබෙනවා සත්තකින්ම 🙏
    "ජීවිතං අනියතං - මරණං නියතං"

  • @ChandrikaHemakanthi
    @ChandrikaHemakanthi 3 месяца назад +2

    හරිම පොලඹවන සුළුයි....👊🖤

  • @neviltec4687
    @neviltec4687 Год назад +2

    සම්පූර්ණ ඇත්ත ..සිහිය හොඳටම තියෙන කෙනාට සමාජයන් , නිවසෙන්, වැඩපලෙන් ලොකු පිළිගැනීමක් සහ ගෞරවයට පාත්‍ර වෙනවා..එ වගේම මම රාමුවට යෝජනා කරනවා ආගම්වල තියෙන සමානත්මතා ගැන වැඩ සටහනක් කරන්න කියල ..ගොඩක් ස්තූතියි

  • @NelumKahandawa
    @NelumKahandawa Год назад

    තරුණ දුවලා පුතාලගේ සිත හදුනාගෙන මෙි කරන වෑයම අනර්ඝයි!ජයම වෙිවා!

  • @indraniwickramasinghe8076
    @indraniwickramasinghe8076 Год назад +3

    ඔයාගෙ කියමන්හරියටම හරි පුතේ විශ්වීය උදව් මටනම් හුගක්ම ලැබිලා තියනවා දවසක ලගකදීම මේ රට ආධ්‍යාත්මික ත්වයත් සමගම දියුනුවන බව විස්වාසයි!!!!!!!!!!

  • @nilanthabasnayaka7754
    @nilanthabasnayaka7754 Год назад +1

    ඔව් අනිවාර්යයෙන්ම බාවනා යෝගීන් සිටින තැන .බල සම්පන්නය .ජයෙන් ජය තෙරුවන්සරනයි ❤🙏👍

  • @DhananjayaChamath
    @DhananjayaChamath Год назад +77

    අපි කිසියම් පූජනීය ස්ථානයකට ගියාම අත්දකින්න ලබන සන්සුන් භාවය කියන දේ නේද මේ.... දළදා මාලිගාව,රුවන්වැලිමහාසෑය වගේ ස්තානයකට ගියාම මට මේ දේ හොදටම දැනිල තියෙනවා🙂

    • @prabodravindra7824
      @prabodravindra7824 Год назад +1

      😮

    • @StarlightUnderDaSea
      @StarlightUnderDaSea Год назад +5

      ඔයා හරි වෙන්න පුලුවන් කියල මටත් හිතෙනවා . මටත් දලදා මාලිගාවෙ ඒක දැනෙනවා හැබැයි අන්තිමට ගිය වෙලාවෙ ලවුඩ්ස්පීකර් දාල මහා ඝෝශාවක් තිබ්බා. බොහොම හිත නරක් කරගෙන මං ආපහු ආවෙ.

    • @DhananjayaChamath
      @DhananjayaChamath Год назад +1

      @@StarlightUnderDaSea “If you want to find the secrets of the universe, think in terms of energy, frequency and vibration.”
      - Nikola Tesla

    • @Sasa.Bw1111
      @Sasa.Bw1111 Год назад +2

      මටත් ❤️☸️✨️

    • @DhananjayaChamath
      @DhananjayaChamath Год назад

      @@Sasa.Bw1111 ❤☸🥰

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 Год назад +2

    අද ගොඩාක් දැනුමක් ලැබුනා ඉතාම රසවත් හොද මාර්තුකාවක් ජය වේවා රන්දික සර් ඔබ දැනුමෙන් දැනුවත් වෙමු ❤✊

  • @udayangarajapakse7407
    @udayangarajapakse7407 Год назад +5

    ස්තූතියි මිත්‍රයා මේ ආකාරයේ ගවේෂණාත්මක තොරතුරු ගෙන ඒමට. ❤

  • @ruwansisirakumara9028
    @ruwansisirakumara9028 Год назад +1

    අපි බලාපොරොත්තුවෙන් හිටිය මාතෘකාවක් .ස්තුති ඔබතුමාට .

  • @anjanawiduranga6481
    @anjanawiduranga6481 Год назад +4

    සුපිරියි සහෝදරයා. ❤️ වීඩියෝ දාන එක එපා වෙලාද කියල හිත හිත ඉද්දි තමා අලුත් වීඩියෝ එක දැක්කෙ. පොඩි කාලෙ විදුසර පත්තරේ එනකන් අගහරුවාද වෙනකන් බලන් ඉන්නව වගේ ආසාවෙන් , දැන් මේකෙ වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නෙ ❤❤ keep it grow brother

  • @arunalufashion6424
    @arunalufashion6424 Год назад +1

    කාලීන මාතෘකාවක් සහෝදරයා...බොහොම ස්තූතියි..

  • @dinusharatnayake6681
    @dinusharatnayake6681 Год назад +15

    I have started to chase my dream also, Raamuwa too played a big role of my motivational story. Better late than never..tnx ❤❤❤

  • @surangadeshappriya1626
    @surangadeshappriya1626 Год назад +1

    එක පැත්තකට විතරක් බර නොවී සමබරව තොරතුරු දෙනවට ස්තුතියි..

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 Год назад +5

    ආදරෙයි රාමුව කරන අය්යට..දැන් දැන් අලුත් වීඩියෝ අපි බලාපොරොත්තු වෙනවා..ගොඩ යන්න වැදගත් ඔයාගෙ චැනල් එක අපිට ❤😊

  • @thilankajayasooriya269
    @thilankajayasooriya269 Год назад +2

    මම බලාගෙන හිටපු මාතෘකාවක්....බොහොම ස්තුතියී රාමුව...❤❤ ...රන්දික මහත්මය....❤❤❤❤❤

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe Год назад +6

    සති 2ක් කියල අද උදේ මතක් උනා. නියමයි රාමුවට ජය.❤❤

  • @nadeeshansenadeera1583
    @nadeeshansenadeera1583 Год назад +1

    IV & DV ගැන විස්තර කරපු විදියනම් 👌 සුපිරි විදියට දෙයක් තේරුම් කිරිමේ හැකියාව හොදටම තේරෙනවා එකෙන් 🔥

  • @broony8547
    @broony8547 Год назад +5

    Video එකක් දාලා කියලා දැක්ක ගමන් මාරම සතුටක් දැනුනේ.❤

  • @pasindulakshan5246
    @pasindulakshan5246 Год назад +1

    අර ජල නල උදාහරණය මට ගොඩක් තදින් වැදුන සහෝදරයා ඔබට ස්තූතියි❤

  • @chathur_
    @chathur_ Год назад +53

    මනස අතික්‍රමණයටයි සැරසෙන්නේ මිත්‍රවරුනි 💥

    • @tharindumadushanka8655
      @tharindumadushanka8655 Год назад +4

      සැරසුණා 🙂

    • @chathur_
      @chathur_ Год назад

      @@tharindumadushanka8655 video එකක් දාලා මුලින්ම එන comments ටික එන්නේ බොක්කේ fan base එකෙන් ♥️💥

  • @Vishwa_Rukshan
    @Vishwa_Rukshan Год назад +2

    අපිට මේ වගේ දැනුම ලබා දෙනවට බොහොම ස්තූතියි❤. මේ හැමදෙයක් ගැනම තේරුම් ගන්න උදව්වක් ගොඩක් වටිනව❤️

  • @Curious_PZI
    @Curious_PZI Год назад +31

    අතික්‍රමණ පාටමාලාව බලල ඉවර උනා විතරයි ❤

  • @missions.-Appp1
    @missions.-Appp1 Год назад +1

    විශ්වීය ඉන්ද්‍රජාලිකයා.. වටින මාතෘකාවක්‌ සමගනින්

  • @manishkadissanayake
    @manishkadissanayake Год назад +22

    අද දින හිතට සතුටක් ගෙන දුන් එකම දෙය ජය වේව රන්දික සර්❤️‍🔥

  • @p.priyodaya1794
    @p.priyodaya1794 Год назад

    මා ජීවත් වන පවුල් පරිසරයේ,සමාජයේ,පෞද්ගලිකව යම් යම් සිද්ධි හෝ ප්‍රශ්න ගැන ඉතා පුළුල් ලෙස අධ්‍යනය කීරීමක් හා එහි සම්භාවිතාව නිගමනය කිරීමෙන් ලැබෙන සත්‍ය ප්‍රතිපලය ගැන සතුටුදායක ලෙස සෑහීමකට පත් වෙයි.ඒ සෑම දැනුම් සම්බාරයකම ගුරුපියතුමා ඔබයි.🙏🙏🙏

  • @Tehan-b2b
    @Tehan-b2b Год назад +10

    ජීවිතේ සතුටුම වෙලාවක්

  • @kavimx3698
    @kavimx3698 Год назад +1

    ❤❤❤ ඉතාමත් සමබර විග්‍රහයක්. ස්තූතී ‍රන්දික සර්

  • @ravinduthikshana341
    @ravinduthikshana341 Год назад +64

    දැනුමේ ඉන්ද්‍රජාලය........♥️ වයස 17 මට ඒත් පොඩි කාලෙ ඉදල මේක බලනවා science thama AL වලට කරන්නෙත් මම ගොඩක්ම science වලට ආසාව ආවෙ මේක නිසා ♥️😍

    • @earthsciencetech
      @earthsciencetech Год назад

      @@uvindusahan947 ආසාවෙන් කරනවානම් සාමන්‍ය මොලයක් ඇති කෙනෙක්ට එලේවල් වලට science කරන්න පුළුවන් ...අපේ ජීවිතය දිහා බලද්දී ඇත්තටම අපිට යමක් බැරි තියෙන්නේ බොහෝ විට අපි ඒ දෙයට හරියට වැඩ කරලා නැති එක ...ඒ කරන්න ඕන දෙයට අවශ්‍ය සුදුසුකම් සපුරා නොගැනීම

    • @ravinduthikshana341
      @ravinduthikshana341 Год назад +3

      @@Kaalion_editz negative feedback වලටthankk කරනවා ඔයාලට. ඔයා මේකට ආසාවෙන් ආවට කැපකිරීම් කරල වැඩ කරේ නැතුව ඔයාට බැරි උනාට කරන්නදෙයක් නෑ උපරිමෙන් කරොත් ඔනෙ එකෙක්ට පුළුවන් මම දන්නෙ එච්චරයි....💀

    • @ravinduthikshana341
      @ravinduthikshana341 Год назад

      @@uvindusahan947 උබටත් ඒකම තමා සහො කියන්නෙ

    • @ravinduthikshana341
      @ravinduthikshana341 Год назад +1

      @@uvindusahan947 😂idakin උබ මොන මගුලට selected වෙලා තිබ්බත් වැඩක් නෑ ඕඉ 😂 මොකද තවත් engendering medicine selected වෙලා තිබ්බ අය ඔහොම අයිය ඔය වගෙ කතා කරල නෑ ඉදකින් බලු වැඩ එකෙක් නැගිටිනවට පට්ට අකමැත්තක් නෙද තියෙන්නෙ උබලගෙ 💀ශිට්

    • @ravinduthikshana341
      @ravinduthikshana341 Год назад

      @@uvindusahan947 😂හැකියාව හදාගන්න ekat ඔයාල කියන්නෙ බක පන්ඩිතකම කියලද අනික ඕඉ මම ol karana ekek newe bn උබල වගෙ උන් ගැන අයියේ අනුරාධ සර් කියල තියෙනවා මහ ලොකු පොරවල් නෙවේනෙ ඕගොල්ලො 😂😂😂

  • @shanilkatissera76
    @shanilkatissera76 Год назад +1

    අයියෙ ගොඩක් හොද මාතෘකාවක් , ඔයාගෙ වීඩියෝ බලන්නෙ ගොඩාක් කල් ඉදලා, ගොඩාක් දේවල් ගත්තා ස්තූතියි ,කවද හරි ඔයා ව හම්බෙලා කතා කරන්න ලැබීම හීන වල උඩින්ම තියෙනවා, මන් පලමු වසර හෙද සිසුවෙක්, ඔබගෙ සහ බිරිඳ ගේ සියලුම වැඩකටයුතුවල ජයෙන් ජය

  • @HirushaVimukthi-k9b
    @HirushaVimukthi-k9b Год назад +12

    දැනුමේ ඉන්ද්‍රජාලික මානය සොයා යන ගවේෂණාත්මක චාරිකාවට පිළිගන්නවා හැමෝවම .

  • @sandunshan8231
    @sandunshan8231 Год назад +1

    👍👍👍
    පක්ශපාතී නොවන නිසා
    ගොඩාක් හොඳයි .....❤❤

  • @chiranganimsara81
    @chiranganimsara81 Год назад +3

    වැස්ස , සීතලට ගින්දර වගේ රාමුව 😍 👌🧡👊💪

  • @gayashankaveesha329
    @gayashankaveesha329 Год назад

    මේ තමයි නිවන් දකින්න පහසු සහ සුදුසුම කාලය ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා සබඳ ඔබත් මානිරන්තරයෙන් ආශ්‍රය නිශ්‍ර්‍රය කිරීමට ලැබේවායි පතන උතුම් කල්‍යාන මිත්‍රයෙක් මේ සංසාර ගමනේ .💖💖💖💖🌷🌷🌷🌷🌷

  • @PrabhashwaraHewage.
    @PrabhashwaraHewage. Год назад +4

    දැනුමෙහි ඉන්ද්‍රජාලික පැතිකඩ හොයාගෙන යන මේ ගවේෂණාත්මක චාරිකාවේ තවත් සංදිස්ථානයක්... wow... superb...

  • @Roshimakeover
    @Roshimakeover Год назад

    ඒ කටහඩ... පැහැදිලි අදහස් ප්‍රකාශ කිරීම... 👌

  • @janjarikumari629
    @janjarikumari629 Год назад +3

    ඉතාම වැදගත් ! තමාම අධ්‍යනය කල යුතුයි .අන් අය කෙසේ වෙතත් තම අධ්‍යාත්මයවත් සුවපත් කර ගැනීමට. පින් සිදුවේවා !!!🙏🙏🙏

  • @udulaherath5344
    @udulaherath5344 Год назад +2

    ඔබගේ මොහන හැකියාව සහ හඩ පරාසය අද්විතීය යි

  • @DailyHoroscope653
    @DailyHoroscope653 Год назад +5

    කවදාහරි හමුවෙලා කතා කරන්න බලන් ඉන්න ජීවිතේ වෙනස් කරපු කෙනෙක් ඔබතුමා ❤️

    • @Raamuwa
      @Raamuwa  Год назад +5

      🙏🏽

    • @geethikajayasinghe175
      @geethikajayasinghe175 Год назад

      @@Raamuwa හැකිද කතා කරන්න.යම් මට්ටමකට ඔයා කරන වීඩියො වලට වැදගත් තොරතුරු දෙන්න පුලුවන්.

  • @RamaKrishna-ct5kg
    @RamaKrishna-ct5kg Год назад +2

    A modern yogi proud about you and iam following completely u thank u sir ❤

  • @cybersika
    @cybersika Год назад +7

    Waited a long enough time for this😍❤