ඇපලෝ සඳ ගමන පිළිබඳව විග්‍රහයක්

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии • 1,6 тыс.

  • @Raamuwa
    @Raamuwa  Месяц назад +728

    ජීවිතයේ එක තැන ඉන්නේ නැතිව ඉදිරියට යන්න කැමති අයට පුළුවන් මාත් එක්ක එකතු වෙන්න. මම අවුරුද්දක් හරහා ඔබට ජීවිතයේ උසස් තැනකට ගෙනියන, මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය -> student.intellectii.global/offers/hYQJBt2d/checkout
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ruclips.net/video/ujrYpnEZtUs/видео.html
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    Website - intellectii.global
    අතික්‍රමණ පිළිබඳව වීඩියෝ ටෙස්ටිමොනි නැරඹීමට මෙම ලින්ක් එක ඔස්සේ ගොස් එම පිටුවේ පහලට යන්න 👇intellectii.global/online-courses/
    🚀 ------------------------✴--------------------------- 🚀

    • @Dreamknight5002
      @Dreamknight5002 Месяц назад +2

      @@Raamuwa නුබ හැඩ කෙරුව හිතම කැඩුවාට 25:20 .මගෙ සතුට සොයමි නුබ ගාව.ආදරෙයි මාමේ 😂❤

    • @kalpa3g
      @kalpa3g Месяц назад +2

      Mage comet eka poddak balanna

    • @whatever..3855
      @whatever..3855 Месяц назад +3

      Oyage dewani tarke lense eka round kiyna eka oyama earth eka round kiiypu vedio eke tynewa uda idan gahapu one taram photo tynwa round kiyla ..Etkota a camara ekata meka adala nadda

    • @nayanaedirille135
      @nayanaedirille135 Месяц назад +2

      B

    • @yeshanidilrukshi4177
      @yeshanidilrukshi4177 Месяц назад +1

      ❤❤

  • @danukaliyanage8459
    @danukaliyanage8459 Месяц назад +368

    මේ වගෙ දෙයක් කරුණු හොයලා ඉදිරිපත් කරන්න ගොඩාක් මහන්සි වෙන්න ඕන. ඒකට රෙස්පෙක්ට්🙏

    • @Achchiyo
      @Achchiyo Месяц назад +8

      Sirawatama bn ✨️❤️💥

    • @JaniduWikramasinghe
      @JaniduWikramasinghe Месяц назад +5

      සහතික ඇත්ත respect 💫

    • @Manoj7895
      @Manoj7895 Месяц назад +1

      මුළු වීඩියෝම අවසාන වෙනකම්ම බැලුවා. ඒත් සඳ ගමන සත්‍යයක් වුනත්. එහි බොහෝ දේවල් බොරු. ඒ ගැන පැහැදිළි කරන්න කරුණු කාරනා කීපයක්ම තියෙනවා.

  • @piumiukwaththe1271
    @piumiukwaththe1271 Месяц назад +90

    ලොකු මහන්සියක් අරන් මේවගේ රසවත් මාතෘකා ගේනවට බොහොම ස්තූතියි ඔබටත් ඔබේ බිරිදටත්❤❤

  • @Denethsankalana.
    @Denethsankalana. Месяц назад +454

    කාල තරනය ගැන සම්පූර්ණ video එකක් ඕන අය මේ කොනට😊🤟👇👇👇

    • @jeewanthapriyasad8593
      @jeewanthapriyasad8593 Месяц назад +4

      Ow ona

    • @New.songs.700
      @New.songs.700 Месяц назад +5

      කාලය කියන්නෙ මොකක්ද වත් කියල පැහැදිලි කරගෙන නැත්තම් මොන කාල තරණද හලෝව් 😂

    • @silentgaming6585
      @silentgaming6585 Месяц назад +2

      ඔය වගේ මුග්ධ මාතෘකානම් කතා කරන එකක් නෑ 😂

    • @Theekshana_Asanka
      @Theekshana_Asanka Месяц назад +1

      සිරවටම ඕනි

    • @janindubalasooriya3962
      @janindubalasooriya3962 Месяц назад +2

      onee

  • @chanthukee0010
    @chanthukee0010 Месяц назад +401

    බර්මියුඩා ත්‍රිකෝණයේ අබිරහස ගැන video එකක් ඕනේ.

    • @umeshisanka7435
      @umeshisanka7435 Месяц назад +6

      krla neda thiyenne ehem ekk

    • @DisalDS
      @DisalDS Месяц назад

      @@umeshisanka7435mkd?matkd bro

    • @WeCreations-i9s
      @WeCreations-i9s Месяц назад

      OW MATH ILLANNA HITAPU TOPIC EKAK

    • @GKproduction..
      @GKproduction.. Месяц назад +5

      ඒක අබිරහසක් නෙමෙයි දැන්

    • @PathumNissanka-lv7gi
      @PathumNissanka-lv7gi Месяц назад

      Eke video ekak genswa mithraya

  • @Dropwise96
    @Dropwise96 Месяц назад +303

    Quantum exam එක කට ලඟ තියාගෙන 🇺🇸 ඉඳගෙන සම්පූර්ණ වීඩියෝ එකම බලපු මම..😂 මටත් උගන්වනවා NASA එකේ හිටපු scientist කෙනෙක්.. හෙට ගිහින් එයා එක්කත් මේ ගැන පොඩ්ඩක් කතා කරන්නෝන.. ස්තූතියි රන්දික අයියේ..✨🍃🍁

    • @samithmadushan450
      @samithmadushan450 Месяц назад +23

      පොඩ්ඩක් ඈත් වෙලා කතා කරහම් මිනිහත් එක්ක. නැත්තං ගහයි😂😂😂

    • @KumaraKumara-e6m
      @KumaraKumara-e6m Месяц назад +4

      Ane e mokadda

    • @YapageYapage
      @YapageYapage Месяц назад +3

      පරිස්සමෙන් ඈ, +, - හැමතැනම 😊

    • @kushanranaweera3823
      @kushanranaweera3823 Месяц назад +16

      AL exam eka kata laga thiyan baluwe...physics nm amarui...quantum kohoma amaru athda😪

    • @KumaraKumara-e6m
      @KumaraKumara-e6m Месяц назад +3

      Ane e class ek kohed thiyenne

  • @thilinathilakarathna9
    @thilinathilakarathna9 Месяц назад +160

    ඉඩෝරයක නිමාව❤ගිය සතියටත් එක්කම ලොකු එපියක් මේ පාර!
    ස්තූතියි ඔබතුමාට!

  • @wenusara
    @wenusara Месяц назад +35

    මේක බලලා ඉවරවෙද්දි හිතුනෙ එකම දෙයයි. 1969 කාලෙ ඉපදිලා හඳ දිහා බලාගෙන Armstrong ට කෑ ගහලා අත්පුඩියක් ගහන්න තරම් මට වාසනාව නැති වෙලා. මයිල් කෙලින් වෙන පට්ට explaination එකක්❤

    • @kumudukumari524
      @kumudukumari524 Месяц назад +6

      මට අවුරුදු 05 😊 අම්මත් එක්ක ගෙදර පඩිය උඩ ඉදගෙන හද දිහා බලාගෙන හිටියා මට තාමත් මතකයි ❤❤❤

  • @Madushanka-d5m
    @Madushanka-d5m Месяц назад +131

    මම මෙි video එක බලන්න කලින් ගොඩක් විශ්වාස කලේ මෙික බොරැවක් කියලා.මොකද මම සද ගමන ⁣ගැන බලපු ගොඩක් video වල එයාලා කිවිවෙ මෙික බොරැවක් ගැන sir කිවිව අර තර්ක ටික. කවදාවත් ඒ තර්ක ගැන ඇත්ත දේ වැඩිය කිවිවෙ නෑ.අද තමයි ඒ ගැන ඇත්තම දේ දැනගත්තේ. මම මෙි video එකෙන් සද ගමන ගැන විතරක් නෙමෙයි ඉගෙන ගත්තේ. කවදාවත් කවුරැවක් කියන දෙයක් එක පාරින්ම විශ්වාස කරන්නෙ නැතුව කරැනු හොයන්න ඕනි කියලා. ඒ නිසා SIR ට ගොඩක් thanks .මෙි වගේ තවත් video තවත් කරන්න පුලුවන් වෙිවා කියලා සුබ පතනවා. ජය වෙිවා!

    • @Father_Of_Sudeera_Muthusinghe
      @Father_Of_Sudeera_Muthusinghe Месяц назад +4

      Spoiler alerts 🧨🧨🧨

    • @MadushaniMaheshika-fl1lx
      @MadushaniMaheshika-fl1lx Месяц назад +4

      Spoil krnnepa plz

    • @ARJ72090
      @ARJ72090 Месяц назад +5

      රැසියන් බයියෝ එහෙම ඔය කතාව පිලිගත්තෙම නැ😂

    • @Hp_Boss
      @Hp_Boss Месяц назад

      ​@@ARJ72090එහෙම නෑ රුසියානු රජය ඒක පිලිගත්තා..

    • @sithumakash5756
      @sithumakash5756 Месяц назад

      ​@@Father_Of_Sudeera_MuthusingheAi e ?

  • @sanduntharaka1706
    @sanduntharaka1706 Месяц назад +5

    පැයයි විනාඩි විස්සක්. කිසිම කම්මැලිකමක් නැතිව බලපු කොටසක් ඔබතුමාගේ අනෙක් වැඩසටහන් කොටස් වගේම. ස්තූතියි රන්දික මහත්මයා මේ වටින උත්සාහයට

  • @G.L.R.P.LIYANAGE
    @G.L.R.P.LIYANAGE Месяц назад +174

    Social Media වලින් දකින්න ආසම notification එක🤤😍

  • @lovindukusanju5372
    @lovindukusanju5372 Месяц назад +58

    අපේ කුතුහලය අයුතු ලෙස ප්‍රයෝජනයට ගෙන views ගොඩදාගන්නා youtube කරුවන් අතරේ ඔබතුමා වැනි දැනුම බෙදීමේ ශිල්පය ප්‍රගුණ කළ කෙනෙකු මුණ ගැසීම ලොකු වාසනාවක් 🫡 මං කැමතියි ඔබතුමාගේ මතය දැනගන්න Ouran Medan නැවේ සිද්ධිය ගැන, ඒ මිනිස්සු මැරුණේ කොහොමද.... මොකක්ද එතන වෙන්න ඇත්තේ ..?පුළුවන් වෙලාවක් ආවොත් මේ පිළිබඳ විස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කරන්න,ඔබතුමාට ජයවේවා

  • @manjulaprabath1819
    @manjulaprabath1819 Месяц назад +205

    මේ වීඩියෝ එකේ මුල හරිය බලද්දී ඇත්තටම කුරිරු සතුටක් ආවා, ඒකට හේතුව ඇමරිකාව එක්ක තියෙන පෞද්ගලික ඇරියස් එකක් නෙමෙයි වෙන මොකක්දෝ එකක් 😂 ඒ නිසා මේක ප්‍රෝඩාවක් කියලා ඒ සාධකත් එක්ක ඔබතුමා ඔප්පු කරන්න හදනවා කියලා හිතාන හිටියේ, හැබැයි වීඩියෝව අවසාන වෙනකොට ඊට වෙනස්ම සතුටක් ආවා, අපි හැමෝම මිනිසුන් වශයෙන් ඇමරිකාව විශාල පිම්මක් ඉදිරියට තියලා අපි වගේ පොඩි මිනිස්සුන්ට හිතාගන්නවත් බැරි ❤ විද්‍යාව කෙසේ වෙතත් තම රාජ්‍ය දේශපාලනිකව සවිමත්ව සහ බලවත්ව ලෝකයේ ඉදිරියට ගෙනයන්න මේ ඇපලෝ ව්‍යාපෘතිය සාර්ථකව ඉදිරියට ගෙනයන්න සහයෝගය සහ දැනුම,ශ්‍රමය ලබාදීපු සියලුම දෙනාට එකෙන්ම ගරු කල යුතුයි.

  • @VikumRashmika-l8o
    @VikumRashmika-l8o Месяц назад +6

    මේ වගේ වර්තමානෙ දෙපැත්තකට බෙදිලා මරා ගන්න හේතු වෙච්ච ඔය මාතෘකාව ගැන කතාකරපු එකම ගැම්මක් ❤❤..නොදන්න දේවල් ,කරුණු ගොඩක් දැනගත්ත ඒකෙන්..මාත් මුලින් මද්‍යස්ථව හිටියෙ..දැන් වැඩි බරක් දෙනව හඳට ගියා කියල..මේ වගේ දේවලුත් කතා කරන්න ඕනි..ජයෙන් ජයම වේවා රාමුව ❤

  • @a.dilshan
    @a.dilshan Месяц назад +29

    හොඳ විශ්ලේෂණාත්මක පැහැදිලි කිරීමක්. මටත් තිබුනු සැකයක් පැහැදිලි කිරීමට ස්තුතියි .❤

  • @lahirugodage4805
    @lahirugodage4805 Месяц назад +23

    චැනල් එක දන්න කාලයේ සිටම ඔබතුමාගෙන් අවශ්‍යම වෙලා තිබුන වීඩියෝ එකක් ❤🎉

  • @alpha-bl2cb
    @alpha-bl2cb Месяц назад +19

    දැන ගැනීමට කුකුසක් තිබුණු කරුණක්. ජාතිය කුමක් වුවත් මනුෂ්‍යයෙක් විදියට ඇත්තටම සතුටක් දැනුනා. නොදන්නා කරුණු රාශියක් පිළිබඳව දැනුවත් වුණා.ඔබට බොහොම ස්තුතියි.

  • @Dilanigs-s3n
    @Dilanigs-s3n Месяц назад +7

    ටින් බෙලෙක්ක තක්ක බක්ක... 😊 මේ තරම් වටින දේවල් ඒ තරම් සරලව කියනවට ස්තුතියි ඔබතුමාට..

  • @DinilDilmith-y5r
    @DinilDilmith-y5r Месяц назад +92

    ගොඩක් දවසකින් රාමුව මාමා ❤

  • @GimhanaWijenayaka
    @GimhanaWijenayaka Месяц назад +5

    කාලයක් තිස්සෙ ආස කරපු සහ කුතුහලයක් තිබුන මාතෘකාවක්. ඉතාම විශිෂ්ට විග්‍රහයක් ජය වේවා රන්දික සහෝදරයා !!! 💜️

  • @kesharawijesinghe158
    @kesharawijesinghe158 Месяц назад +29

    7 වසරෙ විද්‍යාව සර් තමයි මුලින්ම කීවෙ සඳ ගමන බොරුවක් කියල සමහරු තර්ක ඉදිරිපත් කරලා තියනවා කියල....
    එදා ඉදන්ම දැන ගන්න ආසාවෙන් හිටියෙ මේක ගැන සෑහෙන දිග විස්තරයක් තියෙන episode එකක් ලබාදුන්නාට ස්තුතී ඔබතුමාට❣

    • @ZhanRasid
      @ZhanRasid Месяц назад

      මේක බලන්න කියහන් මෝඩ හුත්තට

  • @russellharshana3942
    @russellharshana3942 Месяц назад +4

    මේ වීඩියෝ එක මාර ලස්සනට ගලාගෙන ගියා පිලිවෙලකට මුල හරියෙදි කුතු හලය ඇවිස්සිලා අන්තිම වෙද්දි මාරම තැනකට ආවා 🖤

  • @thiloshanajanithbandara7491
    @thiloshanajanithbandara7491 Месяц назад +64

    Notification එකක් ආපු ගමන් බැලින්නං මං හිතං හිතපු topic එකක් ❤😮

  • @Vihanga_Deshapriya
    @Vihanga_Deshapriya Месяц назад +8

    ගොඩක් ලොකු ප්‍රශ්න තිබුණු මාතෘකාවක් රන්දික සර් ඔබට ගොඩක් ස්තූතියි ❤️

  • @hasindupriyanath
    @hasindupriyanath Месяц назад +13

    මම එදා ඉඳන් බලාපොරොත්තු උනේ Simpson cartoon එක ගැනයි මේ ඇපලෝ සඳ ගමන ගැනයි video එකක්..ගොඩාක් ස්තූතියි සහෝදරයා.. ඇත්තටම මේ notification එක දැකපු ගමන් ඇස් දෙකට කඳුළු ආවා..🥺 Video එක බලන්නේවත් නැතුව තමයි මේ comment එක දාන්නේ.. ජය වේවා රන්දික සහෝදරයා.. ජය වේවා රාමුව.. 🙏🏻❤

  • @priyanM-g7f
    @priyanM-g7f 7 дней назад

    මිනිසාගේ ඉතිහාසයට අදාලව බොහොම වටිනා පැහැදිලි කිරීමක්👏 හදට ගියාද නැද්ද කියල දැන් හිත හිත වද වෙන්න ඕනෙත් නැ වෙන Channel වල තව තොරතුරු හොයල බලන්න ඕනේ නැති වෙන්න මේ වගේ ලස්සනට තේරෙන්න තොරතුරු පැහැදිළ කලාට ඔබ තුමාට බොහොම සහ අනේක වාරයක් ස්තුති ..🙏
    ඉතින් රන්දික සර් මන් අහන්න කියල බලන් හිටිය සැහෙන කල් ඉදන් මේ විදියට දේවල් තෝරාබේර ගන්න මිනිසුන්ට පුළුවන් වෙලා තියෙන්නේ මිනිසාටම වෙන්වුණු දියුණු බුද්ධි මට්ටම නිසා ඉතින් මේ හදට ගියා කියන සිද්දියට කොතරම් දැනුමක් වෙහෙසක් වෙලා තියෙනවද කියල ඔබ තුමාගේ පැහැදිලි කිරීමේ තියෙනව එක අපි වගේ අයට නොතෙරේම තරම් සංකීර්ණයි එක පැහැදිලි සද තරණය නාටකයක් නෙවෙයි . ඉතින් රන්දික සර් ඒ දැනුමෙන් ඉහල මිනිසුන්ම ඇයි මේ සංකීර්ණ මුළු මහත් විශ්වයට මේ අපේ පෘතුවියට ඊට එහා ගියා දැනුමක් ඇති නිර්මාණ කරුවෙක් නැ කියා BigBang theory එකයි පරිණාම වාදයයි නිතරම ඔප මට්ටම් කර කර ඉන්නේ ? ඇයි මිනිසුන්ගේ බුද්ධිය බිම්මල් නිසා ඇති උනා කියල උපකල්පනය කරන්නේ ? සද ගමනට එතරම් දැනුමක් අවැසි නම් සද සහ අනෙකුත් සංකීර්ණ වස්තුන් සහ මේ විශ්වය පාලනය කරන නීති මැදිහත් කරුවෙක් නැතුව ඉබේ ඇති වෙන්න ඇති කියා ඔබ ඇතුළු ඒ සම්බන්දව තොරතුරු කතා කරන බුධ්දිමත් මිනිසුන් නැතිනම් ගුරුවරුන් පරිණාම වාදය නිවැරදි යැයි කියා සිටින්නේ ඇයි යන්න සද ගමනේ කතාවට වඩා ලොකු ගැටළුවක් තියෙනවා කියල තේරෙනවා .BigBang එක වෙනවා නැතිනම් පරිණාමනය වෙච්ච විදිය ඒ theory ඉරිදිපත් කරන කිසි කෙනෙක් දැකල නැති උනත් හැම කෙනාම වගේ විස්වාස කරනවා .සද ගමන දැකලත් අද ඒ තොරතුරු සහසුද්දෙන් තිබිලත් මිනිසුන් තර්ක කරන්නේ නැ සද ගමන බොරුවක් කියල කොටින්ම තවමත් අපේ ඇස ඉදිරියේ විරාජමානව තියෙන ඊජිප්තුවේ පිරමිඩ වගේ මහ සාදක තවම විසදලාවත් නැ එත් නොදැකපු පරිණාමනය විද්‍යාවෙන් ඔප්පු කළා යැයි තර්ක කරන මිනිසුන් ඉන්නවා හරි පුදුමයි ..නාටකය වෙන්නේ මිනිසාගේ බුද්ධි මට්ටමද ?නැතිනම් විශ්වය නිර්මාණයකල දෙවි කෙනෙකුට ඒ Credit එක නොදෙන්න මිනිසුන් දැනුවත්ව තම සිත රවටා ගැනීමද ?.ඉතින් මෙතන ලොකු ඉතිහාස ගත ගැටලුවක් තියෙනව කියල පේනවා ..ඔබ තුමාට මන් කියන්න හදන දේ තේරුණා කියල හිතනවා .ඉතින් පුලුවන්නම් පිළිතුරක් දෙන්න ස්තුති 🙏

  • @shehan26
    @shehan26 Месяц назад +7

    ගිය සතියෙම සැරෙන් සැරේට Chanel එක reload කර කර හිටියෙ. අදත් වේලාසනින් බැලුව තියේද කියලා අම්මෝ ඇති යන්තන් 😪. බොහොම වැදගත් මාතෘකාවක්‌ විවිධ විවිධ මත තියෙන කාරණයක් thanks sir සමබර විග්‍රහ කිරීමක් කරාට ❤️.

  • @randikadinesh6523
    @randikadinesh6523 Месяц назад +3

    ගොඩාක් ආශාවෙන් හිටියේ මේ කාරනාව ගැන හරියට දැනගන්න ... ස්තූතිය ඔබට ! රාමුව ට ජය ! 🎉

  • @tiktok.1368
    @tiktok.1368 Месяц назад +143

    ඔබගේ වීඩියෝවන් කාන්තාරේට දිය පොදක් වැනිය

    • @withshadow2303
      @withshadow2303 Месяц назад +2

      ටග්ගාලා වාශ්ප වෙනවා නේද 😂😂

    • @Lush_fm
      @Lush_fm Месяц назад

      ​@@withshadow2303ai 🎤

    • @kghjjay4360
      @kghjjay4360 Месяц назад +1

      වහලෙක් කියන්නේ කොහොමද

    • @Lush_fm
      @Lush_fm Месяц назад

      @@kghjjay4360 u akulagena gihilla. Comment wlt rply dada bana bana htya eka ekata

  • @ready_srilanka
    @ready_srilanka Месяц назад +17

    අම්මපල්ල සාංකාවෙන් වගේ හිටියෙ.. හිතින් බැන බැනත් හිටියෙ විඩියො එක පරක්කු නම් කොමියුනිටි පෝසට් එකකවත් දාන්න ඕනනෙ කියල.. බලද්දි දාල තියෙන විඩියො එක❤❤❤❤❤❤❤❤. පිස්සු හැදෙනවා. මාරම සතුටුයි….

    • @thilinanadeeshan6445
      @thilinanadeeshan6445 Месяц назад +2

      එහෙම බනින්න එපා මොකද මේක සර්ගෙ වගකීමක් නෙමෙයි 🙂

    • @ready_srilanka
      @ready_srilanka Месяц назад

      @@thilinanadeeshan6445 ❤️

    • @ready_srilanka
      @ready_srilanka Месяц назад

      @@thilinanadeeshan6445 ❤️❤️❤️

    • @nirmalccc9774
      @nirmalccc9774 Месяц назад

      ​@@thilinanadeeshan6445pissu hutti

  • @gayanrajapaksha2749
    @gayanrajapaksha2749 Месяц назад +7

    Physics ගැන වීඩියෝ මාලාවක් ඕන,ඔබතුමා මටත් තිබුනු ප්‍රශ්නයක් විසදපු නිසා බොහොමත්ම ස්තුතියි.❤❤

  • @janjarikumari629
    @janjarikumari629 Месяц назад +4

    සත්‍ය සොයා අපව දැණුවත් කිරීමට ඔබගේ කැපවීම හා මහන්සියට මගෙ හදපිරි ප්‍රණාමය ! ජය වේවා !👍❤️🎉

  • @A_Nethmal
    @A_Nethmal Месяц назад +22

    සියලු දෙනාම පිළිගන්නවා රාමුවට❤

  • @buddhikaherath825
    @buddhikaherath825 Месяц назад +2

    පලමු සඳ ගමන ගැන තිබ්බ සමහර "සැක සහිත මත" .... නියමාකාරයෙන් ම විසඳ ගත්තා. ස්තුතියි.

  • @kasunnadeeja1
    @kasunnadeeja1 Месяц назад +56

    1999 අවුරුද්දෙ ඉස්කොලේ 5 වසරෙ හද ගමන ගැන කතා කරද්දි අනෙක් හැමෝම ඒ කතාව ආසවෙන් අහන් හිටියට මම ඒ වෙනකොට අහල තිබ්බ දේවල් වලින් ගුරුතුමාගෙන් එක පාරටම අහනව සර් හද්ට ගියේ නෑ කියලත් සමහරු කියනවනේද කියල.. ඒ මගේ කුතුහලය නිසාම .මම එවෙලෙ ඔහුගෙන් බලාපොරොත්තු උනේ ඒ කියමනට සාධාරන පැහැදිලි කිරිමක් කරයි කියල, .. ඒත් ඒ වෙනුවට මම අහගත්තෙ "අනේ මේ තමුසෙ වාඩිවෙනො බහුබූත කියවන්නෙ නැතුව". එවෙලේ ගුරුවරයත් එක්කම ඒ ටොපික් එකත් එපා වෙලාම ගියෙ එවෙලෙ ඇතුවුන ලැජ්ජාවත් එක්ක. අවුරුදු 25 කට පස්සෙ අද තමයි ඉතාම රසවත්ව ඒ 5 වසරෙ පොඩි එකාගෙ හිතෙ මැරිල ගිය කුතුහලය ලස්සන පැහැදිලි කිරීමකින් තහවරු කර ගත්තෙ.. ❤❤

    • @Raamuwa
      @Raamuwa  Месяц назад +45

      මම දන්නවා ඒ වේදනාව හොඳින්ම. මටත් එහෙම වුණු අවස්ථා ගොඩක් තියෙනවා පාසැල් කාලයේදී, " කට වහගෙන වාඩි වෙලා පොත බලාගන්න" පණිවිඩය ලැබුනු වාර අනන්තයි. අපි අළුත් ගුරුවරුන් පරම්පරාවක් හදමු. ජය!

    • @amilawelikala9541
      @amilawelikala9541 Месяц назад +2

      මමත් ඕකම අහල ඔය කතාවම අහ ගත්තා. අද තමා මම ඇත්තටම මගේ සැකය නිවැරදි කරගත්තේ. මේක නම් සුපිරිම සුපිරි පැහැදිලි කිරීමක්. thank you so much.

    • @maheshnilanga5664
      @maheshnilanga5664 Месяц назад

      ගොන් අධ්‍යාපන ක්‍රමය උන් දන්න බම්බුවකුත් නෑ කියාදෙන්නෙත් නෑ ඉගෙනගන්නෙත් නෑ

    • @omtv1193
      @omtv1193 Месяц назад +1

      අපේ බහුතරයක් ගුරුවරු එහෙම තමයි...😔

    • @chamindasumanasekara5815
      @chamindasumanasekara5815 Месяц назад +1

      එක තනිකර බොරුවක් නාසා එක කිර්‍වවට අපි කවුරුවත් එක දැකල නැ එයල indoor වල ඉදන් මෙ හැමදේම කරන්නෙ මෙ විශ්වය ගැන හරියටම දැනගන හිටියෙ බුදුහාමුදුරුවො විතරයි

  • @susilgunaratne4267
    @susilgunaratne4267 Месяц назад +6

    We listened to all the live programs through the SLBC, back then 'Radio Ceylon" in 1969, one Mr. Ranaweera described every thing in detail in Sinhala. We never suspected it. We were eargely waiting for the USSR reaction, since they ware the only capable nation in finding any 'PRODA', India, China were just kids in technology in '60s but nothing happened from USSR.
    Later in learning electronics/ control systems I actually wondered how USA did such gigantic task with discrete logic alone for the ubiquitous MPU nor the LSIC/VLSIs not invented in '60s. ( after 1971).
    But great advantage of the discrete logic systems is the easy trouble shooting & easy piggy back option though it requires large PCB space.
    Suspicious arguments are of very recent origin manly from certain religious groups & those against USA world politics.
    Finally as usual program is i excellent in all the aspects.
    It will be very very useful if it could dub in foreign languages, specifically in English/Arabic UT media.
    Thanks.

    • @Raamuwa
      @Raamuwa  Месяц назад +4

      Wow this is an amazing comment from a tech veteran. Thank you for these valuable gold nuggets. 👏🏼 👏🏼 👏🏼
      I like to see more comments such as this one from my audience.
      Bravo!

    • @susilgunaratne4267
      @susilgunaratne4267 Месяц назад +2

      @Raamuwa Further more, history of the electronics technology also gives a direct proof for what you said at the end. All the present day unbelievable fantastic video effects, editing...are due to mind boggling achievements of the semiconductor technology of Integrated circuits. None were available in '60s.
      Good topic for 'Ramuwa'.

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 Месяц назад +7

    වටින තොරතුරු ...මැරෙන්න ඉස්සෙල්ලා සැක හැර ගන්න හැකිඋනා...❤❤❤❤❤

    • @Kadamalla90s
      @Kadamalla90s Месяц назад +1

      එහෙනම් දැන් මැරෙන්න 😂😂

    • @ARJ72090
      @ARJ72090 Месяц назад +2

      සිරාවට❤

  • @mahendran_sanjaya
    @mahendran_sanjaya 10 дней назад +1

    Thank you for continuing our Raamuwa.

  • @thilinamadusanka2726
    @thilinamadusanka2726 Месяц назад +4

    බොහොම ස්තුතියි රන්දික මහත්මයා...මමත් මේ මොහොත වනතෙක් සිතා සිටියේ සදගමන බොරුවක් කියල...ඔබතුමා දත්ත හා සාක්ෂි සහිතව ඉදිරිපත් කරන ඇතැම් තොරතුර හා කරණු ඉතා අගය කරමි

  • @molikakarunathilake7943
    @molikakarunathilake7943 Месяц назад +2

    මේ ගැන වීඩියෝ එකක් එනකල් ගොඩක් කල් බලන් හිටියා .
    ස්තූතියි ඔබ තුමාට! ❤

  • @HO-iz1pl
    @HO-iz1pl Месяц назад +10

    Wow ❤ thumbnail එක දැක්ක විතරයි පට්ට සතුටක් ආවා🎉

  • @gayankarunaarachchi
    @gayankarunaarachchi Месяц назад +12

    ස්තුතියි රන්දික මේ Program එක කලාට.
    මුලින්ම මේක බොරුවක් කියන්න ලොකේ තියෙන තර්ක ටික කියද්දී මම මාර විදියට enjoy කලා😊
    හේතුව ගිය අවුරුද්දේ Houston වල තියෙන NASA Johnson Space Center එකට ගිහින් උදේ ඉදන් හවස් වෙනකම්ම ඒ යන්ත්‍ර සහ අනිකුත් දේවල් ඇහින් දැකලා අතින් අත ගාල ආව නිසා.

    • @ARJ72090
      @ARJ72090 Месяц назад +1

      රැසියන් බයියෝ තමා සදගමන බොරැවක් කිවිවෙි😂

  • @ranindunethsara887
    @ranindunethsara887 Месяц назад +44

    ඇත්තටම සති දෙකක් බලන් ඉදිය රන්දික මහත්මයගෙ වීඩියෝ එක දානකන්... ❤ වර්තමානයේ ස්ටාශිප් එකත් එක්ක සසදනවිට බහුතර මිනිසුන් සිතන්නේ සදගමන බොරුවක් කියල,කාලීන ප්‍රශ්නයක්

    • @ranindunethsara887
      @ranindunethsara887 Месяц назад +6

      මේකට යොදවපු මුදල එක්ක මේක බොරු කියල කොහොමටත් කියන්න බෑනෙ නේද

  • @KumaraKumara-e6m
    @KumaraKumara-e6m Месяц назад +4

    මේකේ මුල් ටිකේ පොඩ්ඩක් දුක හිතුනා හද ගමන බොරු කියල හිතුනා අවසානෙට යන්කොට නම් මාරම සතුටක් දැනුනේ ❤ මේවගේ එකක් එන්කම් බලාගෙන හිටියේ thank you sir niymai meka ❤

  • @hansani97
    @hansani97 Месяц назад +236

    🎉❤ වැඩ්ඩෙක් තමයි. මම අතීක්‍රමණය පලමු පාඩම් 4 කරා. මට මාර දෙයක් එකෙන් තේරුණා. නමුත් මගේ අසනීපමය තත්වය නිසා මට ඉවත් වෙන්න සිද්ධ වුණා.

    • @Raamuwa
      @Raamuwa  Месяц назад +98

      ඔබට ඉක්මන් සුව පතමි.

    • @0Intelligence_Quotient
      @0Intelligence_Quotient Месяц назад +3

      ​​@@Raamuwa cartier santos watch 1k neda?❤❤

    • @Gayathri1010
      @Gayathri1010 Месяц назад +6

      ඉක්මනින් සුව වේවා!

    • @DisalDS
      @DisalDS Месяц назад

      @@0Intelligence_Quotientmara watch collection ekk tiyano ne❤eka eka dawst eka eka watch

    • @sandunpradeep4879
      @sandunpradeep4879 Месяц назад

      අනිවා...වැඩ්ඩෙක්...❤🎉

  • @neviltec4687
    @neviltec4687 Месяц назад +2

    ගොඩක් ස්තුතියි මානවයගෙ දියුණුව හැබෑවක් කරන්න වුණු මහන්සියට

  • @udnilan8253
    @udnilan8253 Месяц назад +5

    මුල විනාඩි 6 ක් වගෙ බලලා ගිහින් නීල් ආම්ස්ට්‍රෝන්නුත් බොරුවක් කරලා තියෙන්නේ කියපු අයත් හිටියා.... ඔබට ජය..❤🎉

  • @dulithayasiru625
    @dulithayasiru625 25 дней назад

    ❤❤ කාලයක් තිස්සෙ බලාපොරොත්තු උන මාතෘකාවක්.
    හොද පැහැදිලි කිරීමක්😊

  • @Zombie_Productions
    @Zombie_Productions Месяц назад +5

    RUclips app එක open කරද්දි load වෙනකොටම හිතින් මවපු විදියටම රන්දික මහත්තයාගෙ thumbnail එක ඒ විදියටම තිබ්බ හාස්කම් සහිත channel එකක්. ♥️
    🙏🏻ස්තූතී වේවා !

  • @wanderlustphotosofficial
    @wanderlustphotosofficial Месяц назад +2

    Adding this comment before watching the video. I remember reading a book about this when I was in school. If I’m not mistaken it was called “සද ගමන බොරුවක්ද?” And we used to enjoy reading that book with friends who had the same enthusiasm about science. And yes, I’m gonna watch this video now, reminiscing my past!

  • @Motoshan3
    @Motoshan3 Месяц назад +4

    Black hole ගැන කතිකාවතක් අනිවාර්යයෙන් අවශ්‍යයි ❤

  • @rimoshanfernando4190
    @rimoshanfernando4190 15 дней назад

    දත්ත නම් දත්ත, තර්ක නම් තර්ක, විග්‍රහ නම් විග්‍රහ.. ජයෙන් ජය අයියේ 😇

  • @TilanWeerasinghecmb
    @TilanWeerasinghecmb Месяц назад +12

    සඳ ගමන පිළිබඳ මෙතෙක් පළවු ඉතාමත් සාධනීය හා විශ්වාසවන්තම විග්‍රහය.

  • @sahanfernando7841
    @sahanfernando7841 Месяц назад +1

    This is an episode I've been waiting for from you for a very long time. 😭♥️ Thank you!

  • @MJJNamalDias
    @MJJNamalDias Месяц назад +10

    වෑන් ඇලන් බෙල්ට් පසුකර යන තාක්ෂණය ගැන තමයි යම් වියවුල්සහගත තත්ත්වයක් තියෙන්නෙ. සඳ ගමනට ඒක බාධාවක් නොාවන්න ඇති ඒත් විශේෂයෙන් ඒ ගැන සවිස්තරාත්මකව පැහැදිලි කිරීමක් සහිතව වෑන් ඇලන් බෙල්ට් ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් තවත් හොඳයි.

  • @samanthicosta3301
    @samanthicosta3301 Месяц назад

    සුපිරි පැහැදිලි කිරීමක්.. මමත් මෙච්චර කල් හිතාගෙන හිටියේ සඳගමන බොරුවක් වෙන්නැති කියලා.. නමුත් දැන් සියල්ල පැහැදිලි වුණා. Thank you sir ..

  • @DunaraAdhikari
    @DunaraAdhikari Месяц назад +3

    Mandela effect
    Deja vu effect
    Butterfly effect
    Chaos theory
    Mewa ganath vedio ekak dnnko sir ❤🎉

  • @tharukthewnija
    @tharukthewnija Месяц назад

    දන්නේ නැති දේවල් ගොඩක් ඉගෙනගත්තා. thank you sir !

  • @m.m.chamodpriyashan2681
    @m.m.chamodpriyashan2681 Месяц назад +3

    සුපිරියට තේරුනා
    නියම වැඩසටහනක්
    ජය වේවා ❤❤

  • @SajithaMadusanka-p2x
    @SajithaMadusanka-p2x Месяц назад +1

    මුලින් තිබ්බ කෘතුහලය මැදක් යද්දි අමානන්දයට පත් උනා ඔබට ජය 😍

  • @madhawamadusanka3941
    @madhawamadusanka3941 Месяц назад +6

    ආයේ ඉතින් notification එක දැක්ක ගමන් විදුලී වේගයෙන් ආවේ එච්චරටම ඇබ්බැහිවිමක්❤

  • @cristianorukshan7589
    @cristianorukshan7589 Месяц назад

    ❤❤ බලාගෙන හිටිය වීඩියෝ එකක් .වෙන චැනල්වල මොනව කිව්වත් මමනම් ඉස්සර ඉදන්ම විස්වාස කලා හඳ ගමන ඇත්ත කියල .

  • @LahiruRoXx411
    @LahiruRoXx411 Месяц назад +4

    සද ගමන ගැන වටිනා දැනුමක් ලබාගත්තා වටිනා වීඩියෝවක් ..😊

  • @senuima114
    @senuima114 Месяц назад +2

    නියම පැහැදිලි කිරීමක් ❤. Aura Camera සහ Aura වල ඇත්ත නැත්ත ගැන විඩීයෝ එකක් ඕනේ

  • @dhakshinayapa7181
    @dhakshinayapa7181 Месяц назад +26

    "TAG knowledge " channel එකෙන් මේ සම්බන්දව දීර්ග විස්තරයක් කලා.❤

    • @notiya7
      @notiya7 Месяц назад +2

      Ooo❤

    • @DLwickzz
      @DLwickzz Месяц назад +3

      ඒකත් මරු චැනල් එකක් තමා..

    • @Dreamknight5002
      @Dreamknight5002 Месяц назад +1

      මමත් තාම හිට්තන්නෙ ඒ විදියට තමා ❤🔥

    • @Silbon854
      @Silbon854 Месяц назад +1

      Tag knowledge එකේ කියන්නෙත් මේ video එකේ පළවෙනියට කියපු තර්ක ටිකනේ...රාමුවෙන් විතරයි හරියටම සඳ ගමන ගැන කිව්වේ

    • @GenZ-ih3nk
      @GenZ-ih3nk Месяц назад +1

      Why files එකේ copy යක් නේද

  • @VizamAli
    @VizamAli 25 дней назад

    හිතේ මැවෙන අදහස් හරි අපූරුවට වෙනස් වෙනවා program එක පුරාවටම 👌

  • @QuizHome-y5t
    @QuizHome-y5t Месяц назад +7

    video දැක්ක ගමන්ම මගේ හිත නතර වුනා , video එක ඔබන්න මට මිලිතත්පරයක් වත් ගියේ නැ .හැමදාම වගේ අදත් සුපිරියක්🎉

  • @jeshartstudio2467
    @jeshartstudio2467 Месяц назад +35

    බුදු හාමුදුරුවො ලන්කාවේ ඉපදුනා කියන එකටත්, මේ වගෙ විඩියෝ එකක් කරන්ව නම් වටින්වා🙂🙂

    • @SunilPgamage
      @SunilPgamage Месяц назад +15

      බුදු හාමුදුරුවෝ ඇමරිකාවෙ ඉපදුනත් මොකද බං අදහන්නෙ ධර්මය නම් ..

    • @jeshartstudio2467
      @jeshartstudio2467 Месяц назад +3

      @@SunilPgamage eka hari, a unta loku mathayak hadunama eken minissu depathta bedenawa.

    • @Uthsara9
      @Uthsara9 Месяц назад +3

      ow eekai dharmaya wikurthi kiriima ganath thibbnm hodai

    • @JeshKeerawella
      @JeshKeerawella Месяц назад +8

      ඒ සරල තර්ක ටිකනම් මටත් කඩන්න පුළුවන්. ඒවාට යොදවන කාලයත් අපරාදේ

    • @simplycoding347
      @simplycoding347 Месяц назад +1

      No need

  • @aselachathuranga176
    @aselachathuranga176 Месяц назад

    විනාඩි 120 ෆිල්ම් එකක් වත් නවත්වන්නේ නැතුව බලලා තියෙන්නේ ෆිල්ම් හෝල් එකක විතරයි, ඉතිං ඔබතුමා බොහොම රසවත්, කඩිකුලප්පුව තියෙන මාව පැය දෙකක් එකම පුටුවක වාඩිකරවලා තියපු, ඔබතුමා වැනි අර්ථයක් රසයෙන් දැනුමින් පරිපූර්ණ මිනිසුන් ලක්ෂ ගණනින් මේ පුණ්‍යභුමියේ පහල වේවා!

  • @8cent
    @8cent Месяц назад +6

    එතෙක් මෙතෙක් ඉතිහාසයේ මේ සම්බන්දව ඉදිරිපත් උන හොදම තර්ක ටික . ස්තූතී රන්දික සහෝදරයා ❤ හඳ ගමනේ ගැටගැහුනු වයර් සේරම ගැලවුනා.

  • @kaavi334
    @kaavi334 26 дней назад

    චැනල් එක මුල් කාලේ ඉදන්ම වගේ වීඩියෝ බලනවා. තාමත් skip කරන්න හිතෙන්නේ නැහැ එක තත්මරයක්වත්. සුපිරි ❤
    අනිතිමට අත්පුඩියක් ගහන්නේ ඇයි කියන්න දන්නේ නෑ. හැබරි ඒක මරු 😬

  • @Mezyheavenofficial
    @Mezyheavenofficial Месяц назад +114

    Raamuwa" Notification එක එද්දිම Touch වෙන්නේ මටත් නොදැනීම...😍❤
    දැන් ඉතිම් coffee එකක් දාන බලන්න තමා තියෙන්නේ😁❤️
    2024 A/L set eka koo balanna🙋‍♀️

  • @p.priyodaya1794
    @p.priyodaya1794 Месяц назад +1

    අද ගොඩක් වටින වැඩසටහනක් ස්තුතියි ඔබතුමාට❤

  • @Dreamknight5002
    @Dreamknight5002 Месяц назад +5

    නුබ හැඩ කෙරුව හිතම කැඩුවාට.මගෙ සතුට සොයමි නුබ ගාව 😂❤

  • @nimalr5111
    @nimalr5111 Месяц назад

    Thank you very much Mr Randika Wijesinghe for taking so much of your time and trouble to research, find so much information towards proving that stepping on the moon was not fake but true. ඔබට බොහොම පින් !!!

  • @PabasaraKonara-hf1kz
    @PabasaraKonara-hf1kz Месяц назад +3

    සති තුනක දීර්ඝ නිහැඬියාවකින් පහු❤️😍

  • @VimokshaMeheninwahansa
    @VimokshaMeheninwahansa Месяц назад +1

    notification එක ඇවිත් දැක්කම හැම වැඩක් ම පසුවට දාලා වීඩියෝ එක බලන මම...ස්තුතියි ඔබට

  • @hpnsw6986
    @hpnsw6986 Месяц назад +4

    I really like your videos❤...plz do a documentary based on discovering bible and catholism

  • @Fouryou-mx1lk
    @Fouryou-mx1lk Месяц назад +1

    බෙහෙවින්ම ස්තුතියි හැරබර දැනුම් සම්භාරය අප සමඟ බෙදාගත්තාට ශ්‍රී ලාංකිකයෙක් වීමත් වාසනාවන්තයි

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka5449 Месяц назад +10

    නියම මාතෘකාවක් ❤️🤟

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe Месяц назад +2

    ඇත්ත නැත්ත අතරේ දෝලනය උන සැහෙන්න කුතුහලයෙන් හිටපු මාතෘකාවක්... නියමයි... 💖✨

  • @dilanchandrathilaka8520
    @dilanchandrathilaka8520 Месяц назад +27

    මට නම් තේරුම් ගියේ එකම දෙයයි, අපගේ පෘථිවිය ඉතාම ලස්සන ග්‍රහලෝකයක්,

    • @samithmadushan450
      @samithmadushan450 Месяц назад

      මිනිස්සු නැත්තං හොඳයි

    • @niroshanipandukabaya3537
      @niroshanipandukabaya3537 Месяц назад

      පෘථිවි ය තැටියක් කියල ත් ඔප්පු වෙයිද 😂?

  • @sheny24
    @sheny24 Месяц назад

    Most awaited ❤ nicely explain Mr. Randika and thank you .. I wanted to research this for a while but couldn’t 😊 Thanks a lot for this

  • @HNKkaroke5
    @HNKkaroke5 Месяц назад +14

    උපාලි විජේවර්ධන පිලිබඳ vidio එකක් ඕනි ❤️

    • @Dhanush-do6dmvd66z.p
      @Dhanush-do6dmvd66z.p Месяц назад +3

      කාරිගේ චැනල් එකට දාන්න ඕනි කමෙන්ට් එකක් 😊

    • @HNKkaroke5
      @HNKkaroke5 Месяц назад

      @Dhanush-do6dmvd66z.p ❤️

  • @sidathsenna
    @sidathsenna Месяц назад +1

    මගෙත් අද වෙනකම් තර්කය තිබුණෙ අර තක්ක බක්ක ටින් බෙලෙක්ක ලදරමට ඔය වැඩේ කරන්න බෑ කියලා. ඒක හින්දා අද වෙනකම් මම සඳ ගමන පෝ‍ඩාවක් කියලා තමා විශ්වාස කළේ.. ඒත් අර ලොග් සටහන් සහ වොයිස් රේකෝඩින් ඇමරිකාවෙන්ම එළියට දීලා තියනවා කියන්නෙ බිඳින්න බැරි තර්කයක්. ඔබ හරිඒ වගේ දෙයක් අංගසම්පූර්ණව ප්‍රතිනිර්මාණය කරන්න අමාරුයි...ස්තූතියි මේ අඳුරෙන් එළියට ඇදලා දැම්මට...❤👍

  • @tharusha_nethsara_deshapriya
    @tharusha_nethsara_deshapriya Месяц назад +3

    අම්මෝ කාලයක් තිස්සෙ හොය හොය හිටපු එකක් ❤️..
    විඩියෝවෙ මුල් බාගෙ ගිහින් ඉතුරුබාගෙට එනකොට පිස්සු හැදුනා..
    (රාමුවෙ ගොඩක් විඩියෝ වල ඒම වෙනවා)..
    කෝම උනත් රාමුව බලන නිසා දැන් ඔලුවට බාහිරින් එන ගොඩක් දේවල්,
    හරි හෝ වැරදි කියල එකපාරට පිලි ගන්නෙ නැතුව ඒ කරුනු දිහා හිතන්න පුරුදු උනා...

  • @gdsdrathnayaka
    @gdsdrathnayaka Месяц назад +2

    💙🤍💛Logically with both seeing and hearing....😊🤍🤍💜🤍🤍❤🙏💐Tnx 4 ur effort to lead 4 thinking ..............like always......🍀

  • @svgaming3196
    @svgaming3196 Месяц назад +4

    Love your videos mate ❤❤

  • @Lakshan_Udayanga
    @Lakshan_Udayanga Месяц назад +1

    රෑට වැඩ ඇරිලා ඇවිල්ලා කරන දේවල් වලින් මුලින්ම තියෙන්නෙ රාමුවෙ වීඩියො එකක් බලන එක❤️

  • @yasasdevpura8382
    @yasasdevpura8382 Месяц назад +5

    Awa awa .. pat pat gaala set wenna.. ❤

  • @ashandanu
    @ashandanu Месяц назад

    ගොඩක් පින් සහෝදරයා.ආදරෙයි ගොඩක් ❤

  • @Sadew_D
    @Sadew_D Месяц назад +12

    මේ රහ
    මේ දැනුම රාමුවෙන් විතරමයි 😌❤️‍🩹

  • @sanduniapsara7455
    @sanduniapsara7455 Месяц назад

    Video එකක් එනකන් බලන් හිටියේ. බොහොම හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි සර්❤
    අතික්‍රමණ program එකට මාත් සහභාගි වුනා ළඟදි. ගොඩක් හොඳ program එකක් ඒක😊👍

  • @MALE3SHA_lakshan
    @MALE3SHA_lakshan Месяц назад +8

    වැස්ස වෙලාවෙ ඇදට වෙලා ඉද්දි video එක දැක්කම🌝❤

  • @nimsararavishangi7433
    @nimsararavishangi7433 Месяц назад

    Great Explanation රන්දික මහත්මයා ❤

  • @AshanSuranjana-ff3nw
    @AshanSuranjana-ff3nw Месяц назад +30

    ඇත්ත ඇතිසැටියෙන් "රාමුව"💗

  • @uduladulmina9325
    @uduladulmina9325 3 дня назад

    අයියගෙ video මම බලන්න ගත්තෙ 10 වසරේ වගේ ඉන්නකොට. එතකොට නම් සමහර පැහැදිලි කිරීම් තෙරුනෙ නෑ 😂😂 ඒත් බැලුව.. හැබැයි දැන් මම AL ,maths කරන නිසා ඒවා ටික ටික තෙරෙන්න ගත්තාම මාර අමුති ෆීලින් එකක් එන්නේ..❤
    ඒ වගේම දැන් දැන් අයිය කෙටි video දාන නිසා මාර අසයි බලන්න මොකද පැය ගනන් බලන්න time set කර ගන්න් අමාරුයි නෙ..
    මොනා උනත් ලන්කාවෙ ලෙගන්ඩ් chanel එකක්❤❤❤
    A channel only for those who are thirsty for knowledge.

  • @charu.nayani
    @charu.nayani Месяц назад +10

    වටිනා පැහැදිලි කිරීමක් රන්දික සහෝදරයා ❤ මේ ගැන කතාව ආපු හැම වෙලේම මටත් තිබ්බ ප්‍රධානම තර්කයක් තමා සඳගමන බොරුවක් නම් මේ තරම් කාලයක් රුසියාව වගේ රටවල් කට වහගෙන බලාගෙන ඉන්නෙ නෑ කියන එක 😊

    • @susilgunaratne4267
      @susilgunaratne4267 Месяц назад +1

      Ake thami main point eke, '60s wala USA USSR nai wairri.

    • @manelfonseka8384
      @manelfonseka8384 Месяц назад

      Very informative. Appreciate your hard work

  • @ashenimalsha5669
    @ashenimalsha5669 Месяц назад

    මාත් පොඩිකාලේ ඉදන් දැනගන්න බලන් හිටිය මාතෘකාවක් තමයි ඔයා මේ අරන් ආවේ..
    ස්තුතියි රන්දික අයියෙ ❤ 👊
    තවත් මෙවැනිම රසබර මාතෘකාවකින් මුනගැසෙමු..
    උපේක්ෂාවෙන් ඉන්න..

  • @JeeOneTha
    @JeeOneTha Месяц назад +11

    අවරුදු ගානක ඉදන් රාමුව එක්ක දැනුම පුරෝ ගත්තු අය කව්ද 👀

    • @BeachesSriLanka
      @BeachesSriLanka Месяц назад

      Eka video ekak, 3 paarak withara balala athi sampuurnayenma ... 😅