ජනාධිපතිතුමාව නොමග යවන රේගුව

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 138

  • @amithshalika9234
    @amithshalika9234 8 часов назад +23

    මේවා අහනකොට හිතෙන්නේ අපේ රට කවදාවත් හදන්න බෑ කියලා

    • @bandusena7444
      @bandusena7444 2 часа назад

      ලංකාව හදන්න ගොඩක් අමාරු රටක් ,කුප්ප මිනිස්සු ඉන්න රටක් . එක පේනවා වෙන රටකට අවාම . අපි හිතන විදිය ,අපේ අද්‍යාපනය කොච්චර යල් පැන ගිය අටමගලයක්ද කියලා , එක හදන්න නම් අලුත් මිනිස්සු ඕනේ හොද/අලුත් අධ්‍යාපනයක් එක්ක . එක කරන්න බැහැ එක පාරටම ,අඩුම අවරුදු 15කින් වත් . අනික් ක්‍රමේ මට හිතෙන්නේ තද නීති රීති (singapore ) එත් එක කරන්න බැහැ අපි මේ ජිවත් වෙන්නේ 21 සියවසේ . තද නීති රීති ගේනකොට ගොඩක් නිදහස් වලට සිමා වැටෙනවා singapore වල වගේ . එක නිසා මේක කරන්න බැහැ . කරුමයක්

  • @champikasamaranayake2459
    @champikasamaranayake2459 9 часов назад +17

    මෙවැනි අති දක්ෂ, පරිතන පුද්ගලයින් සමග මෙවැනි සාකචඡාවන් ඉතා වැදගත් ය
    මේ මහත්මයාගේ දැනුමෙන්
    රටට වැඩක් ගත යුතුමයි

    • @b.k.leelaratne7277
      @b.k.leelaratne7277 6 часов назад

      මේ ඉන්නෙ වරාය අනිත් පැත්තට ගහන්න තරම් ඒ පිළිබඳව විශාල දැනුම් සම්භාරයක් තියෙන උගත් සහ අවංකව කතා කරන මහත්තයෙක් . කරුණාකර දේශපාලනයට සම්බන්ධ කිසිවෙක් හෝ මෙය දැක ජනාධිපතිතුමා ළඟට මෙතුමාව ගෙනියන්න . මෙය රටට කරන ලොකු උදව්වක් .

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 8 часов назад +16

    ස්‍තුතියි.!! ඔබ දෙපලටම.
    ගරු ජනාධිපතිතුමණි."ඔබ නෙත ගැටේවා."

    • @piratenu1
      @piratenu1 6 часов назад +2

      එයාට නෙත ගැටෙන් නෑ. ජනාධිපති වුණාම එයාලා වෙන ලෝකෙකට යනවා

    • @wahallu8551
      @wahallu8551 5 часов назад

      u apiw rawttuw..ai mond bm

    • @namalfdo4502
      @namalfdo4502 4 часа назад

      @@wahallu8551 Wahalek neda?

  • @rexieperera7844
    @rexieperera7844 8 часов назад +7

    ඔබතුමා , මේ ගැන ජනාධිපති තුමා, මුණගැසී දැනුවත් කරන්න . රටට කරන ලොකු සේවයක්.

  • @samarajeewawanigaratne3395
    @samarajeewawanigaratne3395 Час назад +1

    ඉතාමත් වටිනා Discussion එකකි. අඩු තරමින් ජනතාව වත් රටේ සිදුවෙමින් පවතින දේ ගැන දැනුවත් විය යුතුයි.

  • @thushanrandunu6837
    @thushanrandunu6837 5 часов назад +2

    මේ කියන දේ ඉතාමත්ම සාධාරණයි සහ ඇත්ත රේගු නිලධාරීන් ඉතා දූෂිතයි බහුතරයක් ඉතා දූෂිතයි.මේ ඇතිවී තිබෙන ්‍රශ්නය මේ ඇතිවී තිබෙන ගැටලුව ආරම්භ වන්නේ ඔබට මතක නම් විජිත හේරත් වරාය ඇමතිව සිටින කාලයේදී වරාය නිරීක්ෂණ චාරිකාවකට පැමිණි මොහොතේදී බහලුන් රථ රියදුරන් විසින් චෝදනාවක් එල්ල කරනු ලැබුවා රේගු නිලධාරීන් වෙත එම චෝදනාව නම් බහළුම් රථ වරායෙන් පිටතට ගැනීමේ දී රේගු නිලධාරීන් වෙත කොමිස් මුදල් ලබා දීමට සිදුව ඇති බවයි.එම ප්‍රකාශයත් සමගින් රේගු නිලධාරීන් අකුරට වැඩ කිරීම කියා ්‍රියාමාර්ගයක් ගත්තා එතැන් පටන් ඔහුන් සිදුකරලේ මෙතෙක් කරගෙන ආ පිළිවලට බහලුම් රථ පිටකිරීම වෙනුවට සියලූම බහලුන් රථය දවස් පහක හයක පමණ කාලයක් ගතවන සේ සියලූම බහලුන් පරීක්ෂාවකට ලක් කරමින් විශාල ්‍රමාදයක් සිදු කරනු ලැබුවා සියලූම බහලූම් පරීක්ෂාවට පත් කරන්නේ මොවුන් මෙහිදීම එම බහලුම් මත ඇති භාණ්ඩ සියල්ලම එලියට ගෙන පරීක්ෂාවකින් පසු නැවතත් එම භාණ්ඩ බහලුමට පැටවීමයි මෙය සුළු පටු කාර්යයක් නොව ඔබ සිතන්නෙ අඩි හතළිහක බහලු මක් තුළ ඇති භාණ්ඩ සම්පූර්ණයෙන්ම එලියට ගෙන නැවතත් පැටවීමට කෙතරම් කාලයක් ගතවේද මෙසේ මොවුන් කිරීමට හේතුව වන්නේ මොවුන් දූෂිතයි කියා රටට කීමය රේගු නිලධාරින්ගේ ක්‍රියා කලාපය අප මේ ඇස් දෙකෙන් දැක තිබේ කොළඹ වරායට එනව සෑම නැවකින්ම මත්පැන් සිකරට් රේගු නිලධාරීන් විසින් ලබා ගනී මේ රේගු නිලධාරීන් පවසන ආකාරයට මෙසේ බහලු විශේෂ පරීක්ෂාවකට යොමු කරන්නේ රජයට අහිමිවන ආදායම් වැඩි කර ගැනීමට නම් මේ මොහොතෙත් මේ රටට impott කිරීමට තහනම් භාණ්ඩ රට ඇතුලට පැමිණෙන්නේ කෙසේද

  • @Rranabahu
    @Rranabahu 8 часов назад +8

    අතිශයින් කැත වැඩ විශාල ප්‍රමාණයක් රේගුව තුළ සිද්ධ වෙනවා. රේගු නිලධාරීන්ගේ වගතුග සොයා බැලුවොත් ඔවුන් පදිංචි පළාතේ ධනවත්ම මිනිසුන් ඔවුනුයි. ගොඩනැගිලි, යාන වාහන , උත්සවශාලා, hardware shop වැනි ව්‍යාපාර හුඟක් තියෙන්නේ ඔවුන්ටයි. රේගුවේ පවතින දූෂණය පෙන්වීමට මේවා indicator පමණයි. මෙතෙක් පහළ වූ කිසිම රාජ්‍ය නායකයෙක් හෝ ඇමතිවරයෙක් මේවා ගැන කිසිම තැකීමක් කලේ නෑ. මාලිමා රජය ගැන හා ජනාධිපතිතුමා ගැන අපි අතිමහත් බලාපොරොත්තු තබාගෙන සිටිනවා. රොහාන් ඔබ වැනි අයගෙන් අපගේ වර්තමාන අවංක නායකයින්ට උපදෙස් ලැබිය යුතුයි. අනුර කුමාර මහත්තයාට මේක විසඳන්න පුළුවන් කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. ස්තුතියි!

  • @nalinfernando5842
    @nalinfernando5842 11 часов назад +12

    Very interesting dialogue. Someone has to get it right...AKD is sincerely trying
    One can see it... Do the ministers have the bandwidth to follow up. Why don't they listen to similar discussions and make an effort to simplify the process and reinvent the process...

  • @Geeth2244
    @Geeth2244 10 часов назад +10

    කයිවාරු ගහන එක හරිම ලේසි වැඩක්. අපිට ඇයි මේ මහත්තයව මෙච්චර කල් මගහැරුනේ කියලා හිතෙනවා. 😂 ටෝක්ස් නම් ටෝක්ස් 🥹

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 10 часов назад +7

    🇩🇪🇩🇪🇩🇪👍
    Please forward this valuable information to President. ( Need to stop this problem soon )

  • @smaduraliyanage880
    @smaduraliyanage880 5 часов назад +3

    හිටපු ආණ්ඩු රේගුව, වෛය්ද්‍ය, ගුරු, දේශීය අදායම්, සුරා බදු, විශ්ව විද්‍යාල වලට අත තිබ්බේ නෑ.
    තියපු ගමන් ඒවායේ ඉන්න අය භූමිතෙල් ගහපු ගැරඬි වගේ strike කරනවා නැත්තම් තවත් අල කරනවා...
    ඊ නිසා හිටපු ආණ්ඩු යන තාලෙට යන්න දීලා, පුළුවන් නම් කීයක් හරි ඒවය්න් චන්දෙට හොයාගෙන ඔහේ යන්න දුන්නා..
    "අපි ඇරෙන්න අනිත් ඒවා වෙනස් කරන්න.. අපි හදන්න එන්න එපා".
    ඕක තමයි අපි, ලංකිකයන්ගේ ස්ලෝගන් එක...m

  • @nalinfernando5842
    @nalinfernando5842 10 часов назад +3

    Very pertinent and valuable. Wealth of information for president's secretary to carry it out. Very logical and bottom line approach.

  • @pphperera3996
    @pphperera3996 9 часов назад +8

    ඔබ තුමාත් රට ගොඩගැනීමට ඔය දැනුම ලබාදීම ජනාධිපති තුමාට සහාය දෙන්න

  • @Huspeeil
    @Huspeeil 9 часов назад +15

    ජනාධිපති වෙන්න කලින් අනුර මේ ඔක්කොම දන්නව, දැන් බබා වුනාට...

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 7 часов назад +2

    මමත් යම් තරමක් රේගුව ගැණ දන්නවා.මුදල් අමාත්‍යාංශයේ සහකාර ලේකම් ( වෘත්තිය සමිති) ලෙස කටයුතු කල කාලයේ එක් එක් නීලධාරින්ට ලැබෙන වරප්‍රසාද ගැණ දැනුවත් වූ අතර ඔවුන්ගේ අපේක්ෂාවන් තේරුම් ගත හැකි විය.
    මෙවැනි දැනුවත් රටට ආදරේ ඇති ස්වේච්ඡාවෙන්ම කටයුතු කිරීමට සූදානම් අයගේ සහාය ලබා ගත යුතුය.

  • @champikasamaranayake2459
    @champikasamaranayake2459 9 часов назад +8

    රටම ඩිජිටල් කිරීමට පෙර
    රේගුව අනෙකුත් ආයතන 6
    හෝ 08 සමග ඩිජිටල් කල යුතු බව පෙනේ

  • @dinushalakshan9300
    @dinushalakshan9300 2 часа назад +2

    🔥🔥🔥🔥 helloww ... prasident 👋👋🙋‍♂️🙋‍♂️

  • @b.k.leelaratne7277
    @b.k.leelaratne7277 6 часов назад +1

    Mr.Rohan Maskorala is very thorough about the present pathetic state of the harbour and how to develop it and eradicate corruption therein . I wish someone influential be able to introduce him to the Minister Bimal Ratnayaka and the President .
    I also listened to the video clip on the tv about the discussion with the President .
    One customs officer said that " අපි දැන් වෙනදා වගේ නෙවෙයි හොඳටම චෙක් කරනවා. සමහර විට අඩි 40 කන්ටේනර් එකම චෙක් කරනවා " කියලා .
    What I gather from his reply is that this is a sort of sabotage . You may have been tasked with an amount of revenue but you cannot take all the time to justify a revenue target.
    It is high time someone close to the President should introduce this gentleman to him who would listen carefully and take necessary steps. I am thankful to the presenter as well. 🙏

  • @dusmannalinwad
    @dusmannalinwad 6 часов назад +1

    thanks..! please don't give up ..!!!

  • @dulminagunawardena
    @dulminagunawardena 10 часов назад +2

    Thanks for sharing your knowledge ❤️

  • @SameeraLankaDharmasena-pe8lr
    @SameeraLankaDharmasena-pe8lr 4 часа назад +1

    Respect you officer and both of you❤

  • @pali516
    @pali516 9 часов назад +5

    වෙන එකම ඡනාධිපතිවරයෙක්වත් මෙලෙස සොයා බැලුවේ නැත.

  • @bestmart2812
    @bestmart2812 5 часов назад

    Very excellent and useful guidance and advices to our country 👌👌👌👏👏👏

  • @aselaleelananda4135
    @aselaleelananda4135 10 часов назад +1

    Great...Thanks All..🙏

  • @sampathnishantha7549
    @sampathnishantha7549 Час назад +1

    Great discussion

  • @cheetahcat1797
    @cheetahcat1797 7 часов назад

    I think this is the most productive podcast i have ever watched. I wish & trust that if the president secretary is incapable of support & and handles the matter effectively, it is advisable to hire this gentleman with a specific task entrusted with a limited time frame.

  • @asangabandaraarampath2904
    @asangabandaraarampath2904 6 часов назад +1

    16:15 Totally agreed with Mr. Rohan Masakorala.

  • @sampathkotuwegoda5301
    @sampathkotuwegoda5301 8 часов назад +1

    "This valuable conversation highlights critical issues in the port and customs. It must reach the responsible authorities for immediate action and reform."

  • @bernardhettiarachchi8775
    @bernardhettiarachchi8775 8 часов назад +1

    A very Informative discussion. As the Chairman of Harbour Board, Principal Collector of Customs (PCC) was responsible for administration of Colombo Harbour. This position changed hands when a Chaiman, Colombo Port Commission was appointed in Independent Ceylon. In my knowledge, Port Estate Management with Administrative Controls imposed where necessary, does not fall under Director General Customs today. He serves as a Board Member of SLPA, to get Customs requirements within Port Estate attended by SLPA.

  • @Insects-Act
    @Insects-Act 9 часов назад +4

    Bruno මහත්තයෝ, අද 2025.......ඔය මාතෘකාවම ඔබ තුමා 2050 ටත් කථා කරයි........
    ශ්‍රී ලංකා රේගුව ඕක හදන්න දෙන් නැහැ..........😢

  • @youkasun
    @youkasun Час назад

    Great discussion !!!

  • @asiriherath1838
    @asiriherath1838 5 часов назад

    Thanks for Sharing your valuable knowledge 👍

  • @UpulKanthi-l9s
    @UpulKanthi-l9s 4 часа назад +1

    ඔබතුමා ලා සෑම දෙනාගෙම උදව්. උපකාර .දිලා අපෙ රට දියුණු කරන්න උදව් කරන්න මෙ වැඩසටහන බ්මල් ඇමැතිතුමා ට ඇස ගැටෙවා මෙ මහත්මයා හොද උගත් කෙනෙක්

  • @nalinfernando5842
    @nalinfernando5842 10 часов назад +1

    Thank you. Really appreciate the contents

  • @padmakumaragalagedera1750
    @padmakumaragalagedera1750 7 часов назад +1

    Good Program.

  • @kumarasisira7143
    @kumarasisira7143 9 часов назад +5

    රේල් පාර සම්භන්ධ වෙන්න ඕනි නේද වරාය සමග

  • @bandusena7444
    @bandusena7444 2 часа назад

    ලංකාව හදන්න ගොඩක් අමාරු රටක් ,කුප්ප මිනිස්සු ඉන්න රටක් . එක පේනවා වෙන රටකට අවාම . අපි හිතන විදිය ,අපේ අද්‍යාපනය කොච්චර යල් පැන ගිය අටමගලයක්ද කියලා , එක හදන්න නම් අලුත් මිනිස්සු ඕනේ හොද/අලුත් අධ්‍යාපනයක් එක්ක . එක කරන්න බැහැ එක පාරටම ,අඩුම අවරුදු 15කින් වත් . අනික් ක්‍රමේ මට හිතෙන්නේ තද නීති රීති (singapore ) එත් එක කරන්න බැහැ අපි මේ ජිවත් වෙන්නේ 21 සියවසේ . තද නීති රීති ගේනකොට ගොඩක් නිදහස් වලට සිමා වැටෙනවා singapore වල වගේ . එක නිසා මේක කරන්න බැහැ . කරුමයක්

  • @draftsmenchandrasekara3810
    @draftsmenchandrasekara3810 8 часов назад +1

    හොදම කතාවක් thank machan

  • @incognito4344
    @incognito4344 32 минуты назад +1

    Our aim must be to most efficient transshipment hub in east and South Asia whithin the next five years. We can do it just with same resources and policy changes

  • @WimlasiriPathiraga
    @WimlasiriPathiraga 24 минуты назад +1

    මේ සාකච්ඡාව පුළුවන් තරම් ප්‍රසිද්ධ කරන්න

  • @susilagh907
    @susilagh907 7 часов назад +2

    අපොයි දෙයියනේ මේ වගේ දැනුම තියෙන මිනිස්සුන්ට ඇයි තැනක් දීලා වැඩක් ගන්න උවමනාවක් නැත්තේ.හොරාගෙ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩ තමයි දැන් වෙන්නේ.

  • @madukajayawardana8427
    @madukajayawardana8427 2 часа назад

    CrimsonLogic එකේ portNet project එකේ ලංකාවෙ ඩිවලොපර්ලා සෙට් එකක්ම ඉන්නවා. ❤❤❤

  • @lakshmanfonseka8494
    @lakshmanfonseka8494 4 часа назад

    thak you sir

  • @amuthuate8099
    @amuthuate8099 9 часов назад +1

    ඔහු ටිකක් පරිනත මහත්මයෙක් වගේ ෆීල්ඩ් එකට 😍

  • @tennysonchandrasiri
    @tennysonchandrasiri 9 часов назад +2

    රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම clean කරන්න අවශ්‍යයි ඉක්මනටම

  • @mqqalli
    @mqqalli Час назад

    Anuara has a clear purpose to make things better ( not best) . Every practical man knows how hard it is to change a legacy system. Even in corporate sector, managers know who hard to change a process even with with well paid and well trained staff. Duty of the moment of media and common people is to support the president with his purpose . Thats not for his personal gain unlike previous lot we had. So far we didnt have poltical will , now we have it, its tough no doubt, so dont pull the legs for your pity advantages.

  • @danushkamadushanka-h9q
    @danushkamadushanka-h9q 35 минут назад

    වයස 22න් මෙවා අහන්නකොට රට ගැන පුදුම දුකක් එන්නේ.නීති ක්‍රීයාත්මක කරලා අපිට රට ගැන හිතන්න ලස්සන රටක් හදන්න අපි තාමත් ආසයි ලස්සන රටක් දකින්න නැත්තම් අපිට මේ රට ගැන කිසිම සතුටක් දකින්න ලැබේන්නේ නැති වෙයි.Please Let the relevant authorities see these things😢🥹

  • @udaralakshitha4127
    @udaralakshitha4127 8 часов назад

    Good jobs ❤

  • @saladiniub
    @saladiniub 5 часов назад

    National Gem & Jewelry Authority ,eke ung Handunhetti ta Lassana Rathu parter jungiyak andala aria .

  • @prasadperera5292
    @prasadperera5292 8 часов назад +2

    මම අහපු වැඩසටහන්වලින් හරවත්ම වැඩසටහ

  • @SheronEdi-d9k
    @SheronEdi-d9k 3 часа назад

    Hi after long time

  • @viradiss
    @viradiss 10 часов назад

    great 🥰

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya6578 48 минут назад +1

    මෙවැනි පුද්ගලයකු ඉතාම අවංක අයෙක් බව පෙනෙනවා. නමුත් ලංකා දේශපාලනයට සම්බන්ධ අයට තිබෙන අත්දැකීම් දෙස බලන විට ඔබගේ දේශපාලන පසුබිම ගැන ප්‍රශ්න කිරීම ගැන පුදුම විය යුතු නෑ. ඇගට ඇවිල්ලා කන කන උන් ඉන්න රටක්,

  • @sujithdezoysa8376
    @sujithdezoysa8376 11 часов назад +3

    මෙච්චර රාජ්‍ය නිලධාරීන් මොකටද ? මේක තමයි අකාර්යක්ෂම තාව ? මේ කරැමය ? මේ රාජ්‍ය නිලධාරීන් ඉන්නතාක් කල් ඔච්චර තමයි ?

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 10 часов назад

    ❤❤❤❤❤

  • @kumarperera571
    @kumarperera571 5 часов назад

    If you need to clear something from the harbour you need the help of a wharf clerk. And the wharf clerk needs a huge pile of banknotes. For every sign you need, for every module you need to obtain, you give it with banknotes. If not better to forget about going out of the harbour with your goods. Everyone knows this reality but no one speaks because everyone needs to work. You will see how fast your pile of money evaporates. Try to change this situation first.

  • @Rranabahu
    @Rranabahu 8 часов назад

    රොහාන් නියමයි!

  • @chandimabandara1995
    @chandimabandara1995 5 часов назад

    Dan Reguwe un okkoma hodata pareksha karanawalu..mechanical Reguwe un horata pareksha karala thiyenne..

  • @rupasiriperera5526
    @rupasiriperera5526 4 часа назад

    We have to change our harmful customs to change the Customs!

  • @rohandesilva9898
    @rohandesilva9898 10 минут назад

    මේ රට හදනවා නම් පට්ට U ටන් එකක් ගන්නම ඕනා

  • @tennysonchandrasiri
    @tennysonchandrasiri 9 часов назад +2

    රේගුවේ සෑම නිළධාරියෙක් වෙනුවට නව තාක්ෂණ දැනුම ඇති අලුත් නිළධාරියෙකු පැරණි නිළධාරියාගේ සහකාරවරයෙකු ලෙස පත්කර ආදාල රාජකාරිය පුහුණු කර පැරණි නිළධාරීන් සියල්ලම ඉවත් කළ යුතුයි.

  • @sunethrajayawardana2033
    @sunethrajayawardana2033 6 часов назад

    Please try to inform the president

  • @bernardrasika8341
    @bernardrasika8341 4 часа назад

    මෙවා බලදාරීන් බලන් නැද්ද දෙයියනේ...

  • @sanjeewaskad2653
    @sanjeewaskad2653 10 минут назад

    Health system reforms - Need to think how to build up credibility in health system. Sri Lanka does not have any electronic health recording system.This create loop holes and medical negligence.

  • @LalWijesingha
    @LalWijesingha 10 часов назад +1

    නැහැ අපි කියන ඒවටත් කන් දෙන්න.
    බැංකු වලටත් ඉන්නව හොරු . අපි නිර්භයව කියනව අනෙකුත් හැම තැනම හොරු. හැබැයි හොරු වක්‍ර ආකාරයෙන් රජයට කිට්ටු වෙලා ඉන්නව. අපි 80 ඉදන් පක්ෂයක් එක්කල. සමහර වුන් හැරෙන හැරෙන
    පැත්ත අරං රවට්ටන්න. හදන්නෙ.
    අවදියෙන් සිටින්න.

  • @WorldlyBuzz
    @WorldlyBuzz 4 часа назад

    Bruno Ubata customs ekath ekka patta arise ekak neda thiyenne

  • @CaratZone
    @CaratZone 6 часов назад

    VERY SAD SRILANKA 😢

  • @harshanaweerasekara4011
    @harshanaweerasekara4011 9 часов назад +1

    Kalin gota wath katiya yauwa kade.

  • @vinodanaperera7857
    @vinodanaperera7857 9 часов назад +1

    AKD බබා..
    අනේ හෝදන්න එපා..
    එයා දිනන්න ඉස්සෙල්ලා රගපැවේ නොදන්න දෙයක් නැති විදිහට..

    • @SuniWije
      @SuniWije 9 часов назад

      Danne ekai ,karana ekai wada dekak nede?

    • @nanayakkaralucky1361
      @nanayakkaralucky1361 9 часов назад

      Ranil political babaa

    • @vinodanaperera7857
      @vinodanaperera7857 9 часов назад

      රනිල් කියන්නේ දේශපාලන සට කපටියෙක්..
      මහින්ද කියන්නේ දේශපාලන මදාවියෙක්.. හොරෙක්..
      AKD කියන්නේ සියල්ල දත් ..
      මහෝෂද පණ්ඩිත..
      දැන් කෙදිරිගානවා..😆😆😆

    • @devanwickramasinghe
      @devanwickramasinghe 7 часов назад

      @@vinodanaperera7857 සජිත් මන්දබුද්දික පොරක්🤣😂😂

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 6 часов назад

    ඔබගේ චේතනාව පාරිශුද්ධ නිසා රටේ වාසනාවට ඔබට අවස්ථාව ලැබේවා කියා පතමි .

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 8 часов назад

    ඒ බං උඹේ ඔය රැවුල..එල්ලැන්නේ නැතිව ඉඳින් බං..ඉතා හොඳ සාකච්ඡා වක්නේ...

  • @sureshliyanage8666
    @sureshliyanage8666 24 минуты назад

    Custom eke wada karana wun okkoma PagaKappitto - Rassawata gihin masa 6n vehicle aran maliga wage gewal hadanne Idam ganne salary walin newei kiyala apita noterenda babbuya api

  • @nimalpeiris478
    @nimalpeiris478 8 часов назад

    මේ රට මේතරම් හරි ඉතුරුවෙලා තියන එක පුදුමයි.....මේ ආණ්ඩුවටත් මේක හදන්න බැරි පාටයි

  • @lalith9415
    @lalith9415 4 часа назад

    රේගුව විතරක් නොවෙයි. ජනාධිපති ලේකමි කාර්යලය නිළධාරින්ගේ සිට බහුතර රාජ්‍ය සේවකයින් ජනාධිපතිගේ ජයග්‍රහණය. රටෙි ජයග්‍රහණයට සහයෝගය නැ. මෙි රටෙි ජනාධිපතිගේ පිනට පත්වු ඇමතිවරැ බහුතරය රාජ්‍ය සේවයේ දුෂිත නිලධාරින්ගේ අකාර්යක්ෂමතාවය. වංචා ගැන සොයා බැලිමක් නැ. ජනාධිපති වර⁣යාගේ පුර්ණ මැදිහත්විම ඇතිව විශේෂ විමර්ශනයක් ඇතිව පරිකෂණ කරන්න. අ⁣පිට කතාකරන්න..නැත්නමි. ?? බහුතර ප්‍රාදේශීය සභා මැතිවර්ණයෙන් පරාජය වනතෙක් කල් මරන්න එපා... මෙික නියතයක්. සත්යයක් ...

  • @erandamunasingha8158
    @erandamunasingha8158 4 часа назад

    Custom ekkke inne pal horu minisu ung ta kiyanne kakko kiyala 😅😅😅😅

  • @pali516
    @pali516 9 часов назад +1

    අනුර ඡනාධිපතිතුමාව ඇන්දීම පහසු නැහැ.

  • @rohandesilva9898
    @rohandesilva9898 10 минут назад

    ඔය වාරයේ වැඩ කරන අයගේ ඉහලම සිට පහලට ක්‍රමක් ක්‍රමයෙන් බලාන යන්න පට්ට සල්ලි රජයෙන් පට්ට පඩි බෝනස් වෙනත් දීමනා සහිත ලබන ගමන් හොර පාරෙන් හම්බ කරන එක, බලන්න එයාලගේ ගෙවල් මාලිගා වගෙ ශ්‍රීලංකාව කියන්නෙ හොර ගුහාවක් ජිවත් වෙන පුරවැසියෝ කොටසක් ඒ නිසා තමයි මේ ච්චර බඩු මිල වැඩි මොකද වාරයේ වැඩිපුර ගෙවන හැම සතේමත් මුදලාලිගේ ලාබය දැක්වා ගෙවන්නෙ අපි බම් එකයි අපි කොච්චර හම්බ කරත් හිගන්නෝ ලෙස ජිවත් වෙන්නෙ

  • @padmakumaragalagedera1750
    @padmakumaragalagedera1750 7 часов назад

    Highly corrupted Government Services of Sri Lanka. Should be clean the corruptions from the mechanisms of the custom department. It is better to observe 24 hours by another independent uncorrupted Highly Qualified and educated team.

  • @asokasenarathna3194
    @asokasenarathna3194 4 часа назад

    දැන් අපි දන්නව දේශපාලන කැමැත්තක් තියෙනව කියල මේව වෙනස් කරන්න ඒක නිසා ඔය නිලදාරින් ගෙන්වල වෙනස් වෙන්න අකමැති නිලදාරින් පෙන්වල දෙන්න රට ට මෙ මිනිස්සු එක්ක සංවාද ලැස්ති කරන්න දැන් රටෙ මිනිස්සු t v news බලන්නෙ නැ

  • @christydaniel2629
    @christydaniel2629 8 часов назад

    You heard what Mr Masakorala said tha AKD wants JVP loyalists.

  • @sunilabeydeera7801
    @sunilabeydeera7801 2 часа назад

    all parliament ministers doesn't vision,mission and no experience please leave from government

  • @chandimabandara1995
    @chandimabandara1995 5 часов назад

    Janadipathi danaganna oni...Athumata pudgalikawa thorathuru ganna minissu daganna...Rajaye niladariyo & police un viswasa karala kelawaganna kalin..

  • @nuwanrathnayaka8232
    @nuwanrathnayaka8232 2 часа назад

    ජාතික ජන බලවේගය ආණ්ඩුව ඔය සේරම දන්නවා....මේක digital කරන ඒකෙන් පසුව...විසඳාගත යුතුු දෙයක්...මේ නිලධාරීන් සමග වැඩ කිරීමට සිදුවී ඇත....අභ්‍යන්තර සැලසුමක් අනුව...පක්ෂය මේ සඳහා පියවර ගැනීමට....ලොකු සැලසුමක් ක්‍රියාත්මක කර ඇත

  • @niroshankrishantha6636
    @niroshankrishantha6636 7 часов назад

    Kohomath ape rate kattiya dewal karanawata wada upades denawa wadi habai karanakota ewa prayogika naha.

  • @lalsenarath
    @lalsenarath 9 часов назад

    ලංකාවට උන දේ විදේශීය ඇහෙන්: ruclips.net/video/JOy86-Kbg9I/видео.htmlsi=kv8jz_SkBHKtsQBy

  • @sanjayadhanushka4466
    @sanjayadhanushka4466 5 часов назад

    🫡🫡🫡❤️❤️❤️

  • @udayawaruna-x6t
    @udayawaruna-x6t 6 часов назад

    Bruno උබට වාරයට ගිහින් බලලා කතා කරපන්

  • @ruwanthalk
    @ruwanthalk 7 часов назад

    ශ්‍රී ලංකා රේගුව ඕක හදන්න දෙන් නැහැ..

  • @rexieperera7844
    @rexieperera7844 8 часов назад

    ජනාධිපති ලේකම්වරයා , රේගුව පිලිබදව දන්නව නම්, කටවහගෙන හිටියෙ ඇයි?

  • @evinvlogs6441
    @evinvlogs6441 9 часов назад

    මුංටත් ඔ්න නැති දෙයක් නැ.

  • @JVPYOUTH-j8c
    @JVPYOUTH-j8c 6 часов назад

    🛑🛑මෙකා මහ ගොනෙක්නෙ😢,අපෙ අනුර සහොදරයා දැනටමත් සම්පුර්ණ න් විසද්පු ප්‍රශ්න යක් ගැන ආය ආය කතා කරලා බොරු දෙවල් සමාජගත කරනවා

  • @dinesh-colombo
    @dinesh-colombo 7 часов назад

    sri lanka's most corrupt departments customs, Inland Revenue

  • @tonyperera2355
    @tonyperera2355 9 часов назад

    Wharfs carry in the cash.

  • @Physics-ur1dj
    @Physics-ur1dj 5 часов назад

    ජනාධිපති බබෙක්ද නොමග යවන්න

  • @KushanIroshana
    @KushanIroshana 7 часов назад

    Meka nohadevi kiyala thama hithenne! Anurawath me niladarin munta ona hariyata drive karavi wage

  • @upaliweerakoon2070
    @upaliweerakoon2070 9 часов назад +1

    පලපුරැදු හොරැවෙනස් කරන්න අමාරැයි

  • @azamwahid5265
    @azamwahid5265 4 часа назад

    කටින් බතල හිටවනකෙනෙක්. Agricultural ministry එක බාරදුන්නනම් රෑට වපුරලා උදේට බත් කන්න දෙන සයිස් එකේ talks. අමුඩෙ ගහල කුම්බුරට බැස්සුවානම් තේරෙයි අමාරුව

  • @niroshankrishantha6636
    @niroshankrishantha6636 7 часов назад

    Mona pahath level eke operation eka unath dan oka pattama prasna godaknne eka nisa ma hamadema hemin sakachcha margayen eka aramunakata hamogema sahayath saha ekagathawayath ganeemai wadagath .mokada loku kuda bedayak nathiwa hamotama samanathawayak8n wada kireemai hoda.

  • @nehemmanokaran9974
    @nehemmanokaran9974 6 часов назад

    API ANUN GENA HITHANNA ONA , EKAI ETHTHA , ETHAKOTE RATATA HONDAK WEI

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 11 часов назад

    ඇයි පගාවත් එකතු වෙනවා.