ශරීරය තුල පිළිකාවක් වර්ධනය වෙමින් පවතින බව හඳුනාගත හැකි ලක්ෂණ 9ක් - 9 Warning Signs of Cancer

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 1,4 тыс.

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 3 года назад +732

    සතුරෙකුටවත් මෙවැනි රෝගයක් කිසිම දවසක ඇති නොවේවා ඉපදෙන හැම ආත්මේකම සියලු සත්වයෝම නිරෝගිමත් ජිවිතයක් ලැබේවා

  • @shasikamadushani5271
    @shasikamadushani5271 3 года назад +618

    සියළුම පිලිකා රෝගීන් ඉක්මන් නිරෝගී සුව ලබත්වා..... තෙරුවන් සරණයි....

    • @denethslvilog8919
      @denethslvilog8919 3 года назад +2

      Theruwan saranai

    • @slkavinda7889
      @slkavinda7889 3 года назад +1

      හයි

    • @sagararenu9252
      @sagararenu9252 2 года назад +1

      Budu saranai

    • @abeconshanika826
      @abeconshanika826 2 года назад +2

      සියලු සත්වයො සුවපත් වෙවා

    • @krishandissanayake3307
      @krishandissanayake3307 2 года назад +3

      කිසිදු කෙනෙකුට සතුරෙකුටවත් මේ පිළිකා රෝගය සැදෙන්න එපා

  • @shenalsankalpa2435
    @shenalsankalpa2435 2 года назад +169

    කාටවත්ම මේ වගේ කරැම ලෙඩ නොසෑදෙත්වා හැදී ඇති අයට ඉක්මන් සුවය ලැබේවා තුන් සරණයි !!!!

  • @udaridisanayka
    @udaridisanayka 3 года назад +238

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා !
    නීරෝගි වෙත්වා !
    සුවපත් වෙත්වා ! 🙏🤲❤

  • @wapwidanaarachchiarachchi8047
    @wapwidanaarachchiarachchi8047 3 года назад +157

    බොහොමත්ම පින් ඔබතුමාට
    මේ දැනුවත් කිරීමට ....කිසිදු කෙනෙකුට මෙම රෝගී තත්ත්වයක් ඇති නොවේවා .සියලු දෙනාම දෙනාම සුවපත් වේවා ...දුරු රටක සිටින මගේ එකම පැතුම..

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 3 года назад +83

    යමෙකුට පිලිකා රෝග,ලක්ෂණ හා සුවකළ නොහැකි රෝග ඇත්නම් ප්‍රතිකාර ගන්නා අතර තුර කාලයේදී සමත (ආනා,පාන) භාවනාව යෙහි යෙදෙන්න... මානසික ඒකාග්‍රතාවය හා මානසික සුවය බොහොම වැදගත් නිරොගී තාවයට....මෙය ඔබට අමුර්තයක් ලෙස පවතී....

  • @BKShali98
    @BKShali98 3 года назад +119

    පිලිකා රොගින් සියල්ලොම සුවපත් වෙවා.❤🙏 කිසිම කෙනෙක්ට මේ රෝගය වැලදෙන්න එපා..

  • @jinadarinisansala651
    @jinadarinisansala651 3 года назад +353

    තෙරුවන් සරණින් සියලු පිලිකා රෝගීන් සුව වේවා..

  • @hasigirl2268
    @hasigirl2268 3 года назад +1279

    කිසිම කෙනෙක්ට මේ වගේ ලෙඩක් හැදෙන්න එපා සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා බුදු සරනයි 🙏🙏🙏🙏

    • @heshannimsara1300
      @heshannimsara1300 3 года назад +18

      අනිවාරෙන් අක්කෙ.ඔයා මාර හොද කෙනෙක්.🥰

    • @heshannimsara1300
      @heshannimsara1300 3 года назад +9

      ඔයාටත් බුදු සරනයි

    • @malshaniwithanage5101
      @malshaniwithanage5101 3 года назад +5

      🙏🙏🙏🙏🙏

    • @Gzone30
      @Gzone30 3 года назад +5

      Aniwaren

    • @filmshortsz
      @filmshortsz 3 года назад +3

      ඇයි තාම ලෙඩ්ඩුන්ට හොඳ වෙලා නැත්තේ..? ඔයා බුදු සරණයි කියලා දැන් සති 3ක්.

  • @imashamaduwanthi9629
    @imashamaduwanthi9629 2 года назад +34

    බුදු සරණින් දෙවි පිහිටෙන් ලෝකේ සිටින කිසිම කෙනෙක්ට පිලිකා රෝගය ඇති වෙන්න එපා කියලත්, දැනට ලෝකයේ පිලිකා රෝගයෙන් පෙලෙන ලොකු කුඩා සියලූම දෙනාට ඉක්මන් සුව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏

  • @jayaninavodya2099
    @jayaninavodya2099 3 года назад +220

    බුදුන් ඇතුලු සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරාක්ශාව ලැබී සියලු රෝගීන් ඉක්මනින් සුවපත් වේවා 🙏☸️

    • @Sandakathmini01
      @Sandakathmini01 Год назад +2

      බුදු රජාණන් වහන්සේ ගැන සිහිපත් කිරීම පවා මහා පුණ්‍යකර්මය ක්.
      ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
      🙏🏻💜🙏🏼💜🙏🏼💜🙏🏼💜 🙏🏻💜🙏🏼💜🙏🏼💜🙏🏼💜
      💐 සාධු 💐 සාධු 💐 සාධු 💐

    • @amaretoks9062
      @amaretoks9062 Год назад +1

      @@Sandakathmini01
      ..

    • @Sandakathmini01
      @Sandakathmini01 Год назад

      @@amaretoks9062 ස්
      තු
      ති
      යි.
      💙💛❤️🤍🧡
      සම්මා සම්බුදු සරණයි 🙏🏼🙏🏼🙏🏼

    • @ksckumarasena
      @ksckumarasena 9 месяцев назад +1

      ​@@Sandakathmini01බුදුන් කියන්නෙ දෙවි කෙනෙක් නෙමෙයි,..බුදුන් ඇතුළු සියලු දෙවියන්ගේ කිව්වොත් වැරදියි..

    • @Sandakathmini01
      @Sandakathmini01 9 месяцев назад

      @@ksckumarasena ංආ... එහෙමද?
      දන්නේ නෑනේ

  • @dmac8442
    @dmac8442 2 года назад +33

    මන් කරපු පිනක් අනුමෝදන් වෙලා සියලු පිලිකා රෝගීන් සුව වේවා🙏🏾

  • @vishmidharanee446
    @vishmidharanee446 3 года назад +57

    කිසිම කෙනෙක්ට මෙවන් රෝග නොවැලඳේවා....සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා❣️ බුදුසරණයි ජේසු පිහිටයි ❣️

    • @vishmidharanee446
      @vishmidharanee446 3 года назад +1

      සියලු පිළිකා රෝගීන්ද නිදුක් නිරෝගී වේවා❣️ බුදුසරණයි ජේසු පිහිටයි ❣️

    • @silviakanthi9773
      @silviakanthi9773 2 года назад

      😔😔😔😔😔😔😔

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke 2 года назад +51

    මෙි හැමදෙයක්ම ඇත්ත මෙි රෝගයෙන් මම දැන් සුවවෙමින් පවතිනවා කිසිම කෙනෙකුට මෙවැනි රෝගයක් හැදෙන්න එපා සමිබුදු සරනින් සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏...

    • @sulanilasanthi3427
      @sulanilasanthi3427 2 года назад +4

      ඉක්මන් සුවය ලබෙවා.. ඔබට

    • @sudunona2846
      @sudunona2846 Год назад +1

      දැනූවත් කලාට ඔබ තුමාට ගොඩක් පිං මටත් උදෙ නැගිටලා පැයකට විතර පසු කටින් සෙම වගේ ලේ කැටයක් යනවා තව බෙල්ලෙ පැත්තක් රිදෙනවා පපූවෙ පපූවෙ දකූණූ පැත්ත සමාන්‍ය ලෙස රිදෙනවා.වෙලාවකට ගැස්ටික් වගෙ දැනෙනවා කැම කන්න වෙලාවකට පිරියක් නෑ.ඇස් දෑව්ල්ලයි.මම ඉන්නේ විදෙස්ගත වෙලා බෙහෙත් ගන්න ගියාම දත් මූල් දියවෙනවා ඇති කියලා කට හොදන්න වතුර එකක් දූන්නා.

    • @SLDilaAcademy
      @SLDilaAcademy Год назад

      ඉක්මන් සුවය ලැබේවා ❤❤❤

    • @ksckumarasena
      @ksckumarasena 9 месяцев назад

      ​@@sudunona2846ඔයා හොදින්ද දැන්??

  • @lihinilihini3168
    @lihinilihini3168 3 года назад +49

    ගොඩාක් පිං ඔබට....කිසිවෙකුට රෝගයන් නොවැලදේවා.....හැදුන අය සුවපත් වේවා

  • @mylanka510
    @mylanka510 3 года назад +294

    පිලිකා රෝහලේ ඉන්න සෑම රෝගියකුටම ඉක්මන් සුවය
    ලැබේන්න ඕනේ..😥

  • @thanujasadaruvan1701
    @thanujasadaruvan1701 2 года назад +49

    සියලුම පිළිකා රෝගින් සුවපත් වේවා🙏🙏

  • @isharalakshan3114
    @isharalakshan3114 3 года назад +53

    සතුරෙකුවත් වත්...හැදෙන්නපා.එහෙම රෝග😢..හැදුන සියලුම..අය😢..සුවපත් වේවා😢😪

  • @dealwissepalika3587
    @dealwissepalika3587 5 лет назад +59

    හරිම වටිනා පැහැදිලි කිරීමක්. පරිස්සම් විය යුතු තැන් හදුන්වාදීම හා රෝග ලක්ෂන හදුන්වාදීම පිලිබදව බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි.💐👍😊

  • @shanithudayantha8959
    @shanithudayantha8959 2 года назад +16

    ගොඩාක් ස්තූතියි ❤️🙏 ලෝකවාසී සියලුම පිලිකා රෝගීන් ඉක්මනින් සුවය ලබත්වා...❤️

  • @hansakavithanage9425
    @hansakavithanage9425 3 года назад +25

    සියලුව පිලිකා රෝගීන් සුවපත් වේවා . හතුරෙකුටවත් හැදෙන්න එපා මේව නම් . බුදුසරනයි 💜

  • @manojgayashantha4158
    @manojgayashantha4158 3 года назад +28

    ගොඩක් වටිනව. ස්තූතියි. සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා.🙏🙏

  • @suryasinhawansha
    @suryasinhawansha 3 года назад +113

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා ,,නීරෝගි වෙත්වා ,,සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @nikithabodhinayake6630
    @nikithabodhinayake6630 3 года назад +86

    කිසිම කෙනෙක්ට මේවගේ රෝගයක් නම් හැදෙන්න එපා සියලු දෙනාම සුවපත් වේවා

  • @indikachandimal9418
    @indikachandimal9418 3 года назад +29

    පිලිකා රෝගීන්ට ඉක්මන් සුවය පතනවා.!!!!!

  • @mendismandismadura5931
    @mendismandismadura5931 3 года назад +26

    බොහොම ස්තුතිය ඔබතුමාට ...ඉතා අගයකරනව ඔබ තුමන්ලාගේ මේ සත්කාරාත්මක වැඩ සටහනට.

  • @kapilasilva8135
    @kapilasilva8135 11 месяцев назад +4

    ඉතාම වටිනා වීඩියෝවක්..❤❤
    1) බර අඩු වීම
    2) අධික වෙහෙස
    3) අක්‍ රමවත්ව ලේ පිටවීම
    4) ගෙලෙහි ඉදිමීම, ගැටීතී
    5) කටේ ඇතිවන තුවාල
    6) කල් පවතින බඩ පිපුම
    7) සමේ සුව නොවන කුෂ්ඨ
    8) ඇග පුරා දැනෙන වේදනා

  • @kesavankumara8252
    @kesavankumara8252 3 года назад +52

    ඉතාම වැදගත් හෙළිදරව්වකි, පිලිකා ගැන. ස්තුතියි.

  • @i.m.nadee.rsamarathunga9029
    @i.m.nadee.rsamarathunga9029 3 года назад +27

    සියලු සසත්වයෝ නිදුක් වෙත්වා❗ නිරෝගී වෙත්වා❗ සුවපත් වෙත්වා❗ දුකින් මිදෙත්වා ❗නිවන් දකිත්වා❗ තෙරුවන් සරණයි ❗

  • @shanimadhu4027
    @shanimadhu4027 Год назад +29

    ජෙසුගේ පිහිටෙන් සියලුම පිළිකා රෝගීන්ට ඉක්මනට සුවය ප්‍රාර්ථනා කරනවා ජෙසූ පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @chamodumayanga3124
    @chamodumayanga3124 2 года назад +21

    ලොව සියුලුම දෙනා නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා !සුවපත් වෙත්වා !

  • @malikaruwanthi2789
    @malikaruwanthi2789 2 года назад +8

    කිසිම කෙනෙකුට මේ වගේ ලෙඩ නම් හැදෙන්න එපා.සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා! මේ පිළිබඳ දැනුවත් කළ ඔබටත් නීරෝගී සුවය ලැබේවා !!

  • @shanimadu9261
    @shanimadu9261 3 года назад +22

    කිසිමකෙනෙකුට මෙවන් ලෙඩක් නොහැදේවා, සියළුම පිළිකා රෝගීන් සුවපත් වේවා.. 🙏

  • @KinuriRumeshika
    @KinuriRumeshika 14 дней назад +3

    මා එක්රැස් කල කිනම් හෝ පිනක් වේ නම් ඒ පින් බලයෙන් ලොව පුරා සිටින සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා ❤

  • @sasinisasini5160
    @sasinisasini5160 Год назад +8

    සියලු සත්වයෝ නිදුක් වේවා!නීරෝගී වේවා!සුවපත් වේවා!දුකින් මිදේවා

  • @dasithsenadheera2123
    @dasithsenadheera2123 2 года назад +19

    Kisima kenekta කිසිඳු අයුරකින් kisima ledak hedennepa, උතුම් බක්කුල මහ රහතන් වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබී උතුම් සද්ධර්ම අවබෝධය ලබාගෙන බුදුන් දැක නිවන් දකිත්වා..!!!

  • @dpbro1170
    @dpbro1170 3 года назад +29

    තෙරුවන් සරණින් සියලු පිළිකා රෝගීන් සුව වේවා!

  • @vidushaniwijewardana2794
    @vidushaniwijewardana2794 Год назад +1

    Pilika rogaya mulu lookayenma thuran wewa🙏🙏🙏
    Kisima sathwayekta ema ledeta muhuna deemata nowewa 🙏🙏🙏

  • @rythmbeat6683
    @rythmbeat6683 3 года назад +14

    දළඳා සමිදුගේ පිහිටෙන් සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා

  • @dpt7062
    @dpt7062 2 года назад +11

    මේ පිලිකා රෝගය සැදී සිටින සියලුම රෝගීන් ඉක්මනින් සනීප වෙන්න .බුදු සරනයි දෙවි පිහිටයි

  • @hewagechandra5173
    @hewagechandra5173 3 года назад +12

    එපා කිසිම කෙනෙකුට මෙවන් රෝගයක් හැදෙන්න....මමත් එවැනි දෙයකට මුහුණ දුන් කෙනෙක්.ඒ රෝගයේ වේදනාව හඳුනනවා මම.
    සියළුම පිළිකා රෝගීන් සුවපත් වේවා...

  • @maleeshanethmini7240
    @maleeshanethmini7240 2 года назад +28

    ලොව සිටින සියළුම පිලිකා රෝගීන් සුවපත් වේවා 🥺🙏🙏🙏

  • @RK-pg6nl
    @RK-pg6nl 3 года назад +13

    සියලු රෝගීන් සුවපත් වේවා..!!!

  • @thisarasanjaya
    @thisarasanjaya 3 года назад +71

    ලෝකවාසී සියලුම දෙනාට බුදුන්ගේ බල මහිමෙන් මෙවන් රෝග නොසෑදේවා 🙏

  • @nadeeshalakshani8512
    @nadeeshalakshani8512 3 года назад +25

    කිසිම කෙනෙකුට මෙවැනි දරණු රෝගයක් ඇති නොවේවා! සියළු රෝගීන් සුවපත් වේවා!🙏🏻

  • @kmmadhuka8762
    @kmmadhuka8762 3 года назад +5

    Godk watina vedio ekk. මේ ගැන දැනුමක් නැතිව ගොඩක් අය අවසනාවන්ත ලෙස ජීවිතය අහිමි වෙනව.

  • @sachinimaheshika9296
    @sachinimaheshika9296 3 года назад +237

    මටත් තිබුණ අදික වෙහෙස බව නිදිමත, හේතුවක් නැතිව කෙට්ටු වීම..අවුරුදු 23 දී දැනගත්තේ මට පිළිකාවක් කියලා..ලොකු මෙහෙවරක් කරන්නේ ඔබ..ස්තුතියි ඔබට 🙏

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 3 года назад +13

    හරිම වැදගත් වීඩියෝ එකක් බොහෝම ස්තූතියි දැනුවත් කිරීම පිලිබද 🙏

  • @088shalini3
    @088shalini3 3 года назад +4

    ඔබට බොහොම ස්තූතියි මෙවැනි වීඩියෝවක් ගෙනවිත් අපව දැනුවත් කලාට. ගොඩක් පින් !

  • @prabodyasandamini4269
    @prabodyasandamini4269 3 года назад +9

    සියලුම පිළිකා රෝගීන් සුවපත් භාවයෙන් සුවපත් භාවයටම පත් වේවා! ලොව වසන කිසිදු පුද්ගලයෙකුට මෙවන් රෝගයක් ඇති නොවේවා!!!🥺

  • @niroshaweerasingha571
    @niroshaweerasingha571 2 года назад +5

    සියලුම පිලිකා රෝගීන්ට නිරෝගි සුවය ලැබේවා .තෙරුවන් සරණයි

  • @vishakasamaranayaka6455
    @vishakasamaranayaka6455 3 года назад +14

    ලොව සිටින සියලුම පිලිකා රෝගින් සුවපත් වේවා.🙏🙏🙏

  • @imeshasewwandi5716
    @imeshasewwandi5716 3 года назад +7

    පිළිකා රෝගීන් සුවපත් වේවා!! බුදුසරණයි !!

  • @vishmaya9394
    @vishmaya9394 3 года назад +61

    මේ වගේ රෝගයක් මේ ලොකේ කිසිම සත්වයෙක්ට හැදෙන්න එපා.... සියලු සත්වයෝ නීරෝගී වෙවා...🙏🙏🙏

  • @iUmesh-hb4nz
    @iUmesh-hb4nz 3 года назад +31

    ගොඩක් වටින වීඩියෝ එකක් තෙරුවන් සරණයි

  • @Lifewithima-lp7cd
    @Lifewithima-lp7cd 5 месяцев назад +2

    Kawadawth me rogaya katawath athi wenna epa utum budurajanan wahnsege pihiten siyalu roga duru wewa 🙏❤

  • @kpop9216
    @kpop9216 Год назад +5

    සියළුම පිලිකා රෝගීන් සුවපත් වේවා!
    මගෙ ආසාවන්ට පෙර ඔබගේ අවශ්‍යතා ඉටු වේවා 🥺🙏

  • @MSMA1982
    @MSMA1982 2 года назад +2

    දැනුවත් කිරීම ගෝඩක් වටිනවා උපදෙස් ටිකට ස්තූතියි තෙරුවන් සරණයී.

  • @lihinianuththara8807
    @lihinianuththara8807 3 года назад +4

    අනේ ගොඩාක් පිං ...මේ වගේ වැදගත් දේවල් ඉදිරිපත් කරනවට...

  • @hasithalakshandissanayaka2658
    @hasithalakshandissanayaka2658 2 года назад +8

    සියලුම ලෙඩ රෝගින් සුවපත් වෙත්වා බුදු සරණයි දෙවි පිහිටය් 🙏🙏🙏

  • @rasinthatharanga8021
    @rasinthatharanga8021 2 года назад +1

    සිවලුම පිලිකා රෝගීන් සුවපත් වේවා.. බුදුසරණයි

  • @tharushkaviduranga9328
    @tharushkaviduranga9328 2 года назад +3

    ගොඩක් වටිනව අයියේ.🙏🙏 සියලුම පිලිකා රෝගීන් සුව වේවා 🙏🙏

  • @reemelvitigala3165
    @reemelvitigala3165 2 года назад +7

    හතුරෙකුටවත් මෙවන් රෝගයක් හැදෙන්න එපා. 🙏🏾 පිලිකා රෝගයින් පෙලෙන සියළුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

  • @wipulawijewickrama4513
    @wipulawijewickrama4513 2 года назад +23

    සියලු පිලිකා රෝගීන් ඉක්මනින් සුවවේවා🙏🙏🙏🙏

    • @WasanthaKumara-ip6li
      @WasanthaKumara-ip6li 2 года назад

      සියලුම පිලිකා රෝගීන් සුව වේවා .කිසිවෙකුටත් මෙවන් රෝග අති නොවේවා. සියලුම දෙනට ජෙසු පිහිටයි .

  • @roshanmadusanka2587
    @roshanmadusanka2587 3 года назад +6

    ඇත්තටම හොද video එකක්.මේ වගේ රෝගයක් කිසිම කෙනෙකුට අත් නොවේවා.තෙරැවන් සරණයි ඔබ අප සියලු දෙනාටම.

  • @dhanushkanawarathna9980
    @dhanushkanawarathna9980 2 года назад +12

    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා🙏නිරෝගී වෙත්ත්වා🙏සුවපත් වෙත්ත්වා🙏දුකින් මිදෙත්ත්වා🙏❤️

  • @kalpanasenarath2718
    @kalpanasenarath2718 3 года назад +7

    සියලුම පිළිකා රෝගීන් සුවපත් වෙත්වා❤

  • @nadeekadeepthi7158
    @nadeekadeepthi7158 3 года назад +14

    ගොඩක් වටින වීඩියෝ එකක්. තෙරුවන් සරනයි!

  • @chandimabandara5098
    @chandimabandara5098 2 года назад +9

    කිසිම ෙක ෙනක්ට පිළිකා හැෙදන්න එපා... සියලුම පිළිකා ෙරා්ගීන් සුවය ලැෙබ්වා... බුදු සරණයි...🙏🙏🙏

  • @chathuhewa7798
    @chathuhewa7798 2 года назад +34

    දේවියනේ මේ ලොකේ කිසිම.කේනෙක්ට මේ වගෙ ලෙඩක් වෙන්න එපා 🥺❤️

  • @ranjinisusila6351
    @ranjinisusila6351 2 года назад +9

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් තිස්තුන් කොට්යක් මුලු මහත් ලෝක වාසීන් සුරකේවා සාදු සාදු සාදු උතුම් ශ්‍රී තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼

  • @dilanikusum8370
    @dilanikusum8370 2 года назад +13

    ලොව පුරා සිටින පිළිකා රෝගීන් හට ඉක්මන් සුවය ලැබේවා....!!

  • @nadimadinadi8641
    @nadimadinadi8641 3 года назад +20

    හතුරෙකුටවත් මෙවැනි රෝග නම් හැදෙන්න එපා🙏🙏 පිලිකා රෝගීන්ට ඉක්මනින්ම සුවය ලැබේවා 🙏

  • @HUSH_official_
    @HUSH_official_ 2 года назад +8

    කිසිම කෙනෙකුට මෙවැනි රෝග නොවැලදේවා😥💔 සියල්ලෝම තෙරුවන්ගේ සරණින් සුවපත් වේවා

  • @BmdStudioOfficial
    @BmdStudioOfficial 3 года назад +17

    කාටවත් මේ වගේ ලෙඩක් ඇති නොවේවා සියලු පිළිකා රෝගීන් සුව වේවා *බුදු සරණයි*

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 3 года назад +3

    ගොඩක් පින් ඔබට ඉතා වටිනා පැහැදිලි කිරීමක්.

  • @sanduns.wijesekara...804
    @sanduns.wijesekara...804 5 дней назад

    තුණුරුවනේ සරණින්.. මෙි ගෞතම බුද්ධ ශාසනයේදීම සියළුම සතුන් නිදුක් නිරෝගී සුවපත් වෙිවා...

  • @KaDinoosha
    @KaDinoosha 2 месяца назад +1

    Budusaranai ikmaning suwa wewa 🙏🙏🙏

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 года назад +3

    බොහෝම ස්තුතියි ඔබතුමාට

  • @sewwandiperera2811
    @sewwandiperera2811 3 года назад +13

    සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා

  • @upulherath1647
    @upulherath1647 2 года назад +4

    අනන්ත වු බුදු ගුණ බලයෙන් සියලුම පිලිකා රෝගීන් ඉක්මන් සුව ලැබේවා .....🙏🙏🙏🙏

  • @charmeaneperies2230
    @charmeaneperies2230 3 года назад +1

    Itamatma wadagat vedio ekak. Kisima kenekuta mevani asanipayak hadenna epa deviyange pihitai hamotama.

  • @gamingworld9175
    @gamingworld9175 3 года назад +13

    බොහොම ස්තුතියි ඔබ තුමන්ට 🙏❤️

  • @ashanthiranathunga7843
    @ashanthiranathunga7843 3 года назад +2

    පිළිකා රෝගීන් ඉක්මනින්ම සුව වේවා තෙරුවන් සරණයි

  • @gaya3vitha564
    @gaya3vitha564 3 года назад +7

    Very Important information, clear and most of all pleasant to listen! Thank you soo much!!!! 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @malishakawindi2818
    @malishakawindi2818 Год назад +1

    බුදු සරණයි. ❤️හැමෝටම ඉක්මනට සුව වේවා. 🥺🙏

  • @piyalchandika4995
    @piyalchandika4995 2 года назад +3

    සියලුදෙනාට සුබ දායක දිවියක්
    බුදුසරණයි ..

  • @radinisiyansa6226
    @radinisiyansa6226 2 года назад +2

    Harima wadagath video ekak....siyaluma pilika rogin suwapathweva

  • @dilshanfernando294
    @dilshanfernando294 2 года назад +7

    පිලිකා රොගින් සුවපත් වෙවා 😊

  • @MSMA1982
    @MSMA1982 2 года назад +5

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා
    නීරෝගී මත් වේවා
    සුවපත් වේවා
    දුක් පීඩාවෙඩීන් මිදෙත්වා
    නිවන් අවබෝද වේවා

  • @hirushapramodhi3968
    @hirushapramodhi3968 3 года назад +54

    අනේ හතුරෙක්ටවත් මේ කරුම ලෙඩේ හැදෙන්න එපා 😭😔😭

    • @kminfo8305
      @kminfo8305 3 года назад

      ruclips.net/video/nOsjRM2GxnQ/видео.html

  • @sajinimandakini8687
    @sajinimandakini8687 2 года назад +5

    කිසිම කෙනෙකුට මේ වගේ දාරුනු ලෙඩක්නම් හැදෙන්න එපා. සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා 🙏🙏 තෙරුවන් සරණයි හැමොටම 🙏🙏🙏🙏

  • @tharinikumaragama8559
    @tharinikumaragama8559 2 года назад +1

    සියලු සත්වයෝ නීරෝගි වෙත්වා
    ඔබතුමාට පින්

  • @chrishmalabeydeera591
    @chrishmalabeydeera591 3 года назад +15

    හරිම වටිනා video එකක්. Thank you.

  • @malikakumudu6903
    @malikakumudu6903 2 года назад +1

    තෙරුවන් සරණයි ලෝකයේ පිලිකා සියළුම රෝගීන් ඉක්මනින් සුවය ලැබේවා

  • @senadeerai.s.6775
    @senadeerai.s.6775 2 года назад +6

    පිලිකා රෝගීන් සුවපත් වේවා !

  • @ravinnimesh4543
    @ravinnimesh4543 2 года назад +1

    කිසිම කෙන්කුටමෙවෙනි රෝගය යක් නොවේ වා සියලුම දෙනා සුවපත්වේවා තෙරුවන් සරනයි .හෙමෝටම ..

  • @livingeyeyogaashram1638
    @livingeyeyogaashram1638 3 года назад +3

    සියලු රෝග හැදෙන්න කලින් සුවකරගැනිමට යෝග අභ්‍යාස පුහුණු විම ඉතා වැදගත්

  • @keshanipiyumi
    @keshanipiyumi Год назад +1

    පිලිකා රෝගී සියලු දෙනා සුවපත් වේවා...🙏කිසිම කෙනෙකුට මෙවැනි රෝගයක් සිදු නොවේවා...🙏 බුදු සරණයි..🙏❤️

  • @nimalapramesh4610
    @nimalapramesh4610 3 года назад +6

    සියලුම පිලිකා රොගින් සුව පත් වෙවා