සමවයස් විවාහවල ඔබ නොදත් දුක කතාව | Dinesh Muthugala | Episode 151

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 500

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA  18 дней назад +110

    නැන්දම්මා ලේලි මරාගන්න හේතුව | Pavara Jayasinghe | Episode 07
    ruclips.net/video/VOC5g3tewpw/видео.html

  • @teddysiberian8927
    @teddysiberian8927 18 дней назад +452

    මමත් මගේ husband සමවයසෙ. එකම AL class එකෙ. දැන් මට අවුරුදු 45 ක් විවාහ වෙලා අවුරුදු 18ක්. විවාහය ඉතා මිහිරි. ඔහු මගේ හොදම මිතුරා වගේම හොදම support එක මගෙ streangth එක. ඒ නිසාම මම හිතන්නේ මිත්‍රත්වය තමයි විවාහයටම සුදුසුම

    • @dulanjalibhagya9785
      @dulanjalibhagya9785 17 дней назад

      @@teddysiberian8927 අපි විවාහ වෙලා අවුරුදු 24 ක්. ඔබේ කතාව ඇත්ත

    • @thethreeholybaskets4401
      @thethreeholybaskets4401 5 дней назад +8

      උබ අනිවා කතෝලිකයෙක්...කේන්ද්‍ර විශ්වාස කරන්නේ නැ නේද 🤣

  • @shilpanethmi2110
    @shilpanethmi2110 4 дня назад +12

    පේපරේට විතරක් නෙවෙයි ජීවිතයටත් වටිනා දේවල් උගන්වන ගුරුවරයෙක් 😍

  • @ThiseniDihansaDisanayaka-ku7oq
    @ThiseniDihansaDisanayaka-ku7oq 18 дней назад +223

    හරිම වටිනව සර් ඔය විදිහට දරුවන්ට උගන්වන එක. දොස්තරලා නොවුනත් කවදහා හරි මේ දරැවො තම පවුලට ත් සමාජයට ත් වැඩදායි මිනිසුන් වේවි.

  • @achalakumari2746
    @achalakumari2746 13 дней назад +55

    මගේ හොඳම යාලුවාව එක්ක තමා මං විවාහ උනේ.අපි එකම වයසේ.දැන් විවාහ වෙලා අවුරුදු 18ක් ජීවිතය හරිම ලස්සනයි

  • @TharukaHanshini
    @TharukaHanshini 16 дней назад +41

    අපිත් සම වයස් විවාහයක්.බැදල අවුරුදු 10ක්.ජීවිතය හරිම සුන්දරයි

  • @InduAberathna-m3j
    @InduAberathna-m3j 10 дней назад +11

    වයසත් වැදගත් තෙරුම් ගන්න එක තමා ඔක්කොම සර් නිදුක් නිරොගිව බොහෝ කල් ජිවත් වෙවා බුදු සරණයි

  • @dinuushin3827
    @dinuushin3827 5 дней назад +4

    මමත් විවාහ උනේ සම වයසේ මගේ යාලුවෙක්ව.. අපි විවාහ වෙලා අවුරුදු 8ක් මගෙ තවත් යාලුවෝ ඉන්නවා එහෙම විවාහ වුණ. අපි හැමෝම ගොඩක් සැහැල්ලුවෙන් සතුටෙන්, අවබෝධයෙන් ඉන්නවා. යලුවෝ වගේ ඉන්නේ තාමත්..❤❤

  • @wimukthidarshanika3076
    @wimukthidarshanika3076 3 дня назад +5

    අනේ මේ කතා අපි ඉස්කෝලෙ යන කාලෙ අහන්න ලැබුනනම් කොච්චර හොඳද සර්..🙏💝

  • @ApoorwaLakroo-wi4jq
    @ApoorwaLakroo-wi4jq 18 дней назад +252

    අපේ අම්මට 40,තාත්තට 47, මට 18යි,නන්ගිට 15, මල්ලිට 6,ලමයි 3ක් හදලත් එයා එයාගෙ ලස්සන තියන් ඉන්නව සමහරු විස්වාස කරන්නෙත් නැහැ 18ක පුතෙක් ඉන්නව කියල.අම්මා ලස්සනට ඉන්න මාර කැමතියි අම්මට ලස්සනට ඉන්න තාත්තා ගොඩක් දේවල් කරනව.❤❤❤තාත්තට හැමදාම ආදරෙයි

    • @zeebazeeba4227
      @zeebazeeba4227 18 дней назад +14

      ආදරය බලනවිට කාන්තාව නිරෝගී ලස්සන වෙනව

    • @TharangaDanushka-lq2el
      @TharangaDanushka-lq2el 17 дней назад +5

      40th wayasakda ? Sathutin inna eka thamai hodama de .

  • @LasanthaLasantha-ym1id
    @LasanthaLasantha-ym1id 18 дней назад +194

    උයනවා උයනවා , කන්න දෙනවා නිදාගන්නවා, මනුෂ්‍ය ආත්මයක් ලැබෙන්නේ බොහෝ කලාතුරකින් , අපි බලන් ඉද්දි වියපත් වෙනවා, පින් දහම් රැස් කර ගන්න , කාලය සීමිතයි , මේ ලැබුණු සුන්දර ජීවිතයෙන් උපරිම ඵල නෙලාගන්න, ගැහැනු දරුවෝ ගෙදර වැඩ පල සතුටු සිතින් කරන්න, අනේ මන් මේ කරන සියලු දේයින් මට,පිනක් රැස් වේවා යැයි සිතන්න❤

    • @sahasmiA
      @sahasmiA 18 дней назад +6

      බොහොම ස්තුතියි ලසන්ත ❤

    • @incredible1980
      @incredible1980 17 дней назад

      ආයේ ඉපදෙන එක ෂුවර් ද අයියේ 😂😂😂පින් කියලා එකක් තියනවා කියලත් ෂුවර් ද අයියා 😂😂😂

    • @jkbro6016
      @jkbro6016 17 дней назад +3

      ​@@incredible1980ආය ඉපදෙන්නෙ නැති වෙන්න උබ හිතුවද රහත් වෙලා කියලා 😂😂

    • @krishmiimalka2193
      @krishmiimalka2193 16 дней назад +3

      ඉතින් ගෑනු ලමයි උය උය කන්න දෙන්න ඔන්නෑනෙ...හම්බකරල කාලා බීලා පින් දහම් කරල බාවනා වඩල නිවන් දැක්කනම් හරිනෙ.

    • @jkbro6016
      @jkbro6016 15 дней назад

      @@krishmiimalka2193 ඒකතම වෙන්න ඕන 😏

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 18 дней назад +25

    ගැබ්බර කිරීම සහ දරුවෙක් පිළිසිඳගැනීමේ විශේෂ කාර්යභාරයක් පිරිමි පාර්ශ්වයට අදාළයි සර්....😉 ලස්සනට පැහැදිලි කරා සර්....

  • @JananiGurusinghe
    @JananiGurusinghe 4 дня назад +2

    මට අවුරුදු 49 😊 මම සහ මහත්තයා සම වයසේ අවුරුදු 16න් යාලුවෙලා විවාහවුනේ 26න්.. මගේ අම්මා තාත්තා..ලොකු අයියා අක්කා, චූටි අයියා අක්කා, නංගි මල්ලි..අපි ඔක්කොම සම වයසේ අපි ඔක්කොම සතුටින් ඉන්නවා.. ❤️

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 18 дней назад +33

    අම්මො සර් 🤣🤣🤣🙈 කාලෙකින් හිනා වුනා මම හිනාවෙන්න හරිම බයයි මොකද හිනා වුනාට පස්සේ මොකක් හරි ප්‍රශ්නයක් ඒත් අද හිනා වුණා🤣🤣🤣

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 18 дней назад +37

    වයස බලපාන්නෙ නෑ මට හිතෙන විදියට. විශ්වාසය එකිනෙකාට තියන ගවුරවය ආදරය තමයි ගොඩක්ම බලපාන්නෙ. හැබැයි ලස්සනට ඉන්න ඕන හැමදාම. අපේ ගෑනු අය බබාල හමිබවුන ගමන් තමන් ගැන නොහිත ඉන්නව

  • @livana05
    @livana05 15 дней назад +11

    නියම කතාවක් sir... මාත් දරුවෝ 3 දෙ නෙක්ගේ අම්මා කෙනෙක්... ඇත්තටම අහන් ඉන්න ආස හිතෙනවා.. දරුවන් ට විතරක් නෙමෙයි ඒ කතාව අපිට ත් වටිනවා ❤️

  • @Shanukarox
    @Shanukarox 4 дня назад

    කතාව හරියටම හරි. ආදී කාලේ මිනිස්සු කාන්තාව ගොඩක් බාල අය එක්ක විවාහ වුනේ. ඒ ජීවිතවල පවුල් ප්‍රශ්න ගොඩක් අඩුයි. මිනිස්සු වෙන ගෑණුන්ව හොයාගෙන ගියේ නැහැ. එහෙම උනේ ගොඩක් අඩුවෙන්. අද රැල්ලට අවුරුදු දෙක තුන බාල අය විතරයි හොයන්නේ, එහෙම නැතිනම් සම වයස්, එහෙමත් නැත්නම් වැඩිමල් අය කසාද බැඳලා ඉන්නේ. ඉතින් මිනිස්සු පිට ගෑනු හොයාගෙන යනවා අන්තිමට. විවාහ වෙන්වෙනවා ඉවරයක් නැහැ. තේරුම් ගන්නේ නැති රැල්ලට ගිය සත්‍ය මේකයි.

  • @sajeewanitirosha647
    @sajeewanitirosha647 17 дней назад +85

    මගේ මහත්තයා අවුරුදු 4 ක් වැඩිමල්, අපි අතර අදහස් ගැලපෙන්නේ නැහැ , හැමදාම ගැටුම්, ආදරේට වයසක් බලපාන්නේ නැහැ,,
    ආදරය,, විශ්වාසය, අවබෝධය තියෙන්න ඕනි, එකිනෙකාට ගරු කරන්න ඕනි, සියලු කටයුතු වලදි සහයෝගය දෙන්න ඕනි, එයයි ගැලපීම,
    සමහරු අතර,
    උගත්, නූගත්,
    පොහොසත්, දුප්පත්
    ලස්සන, කැත
    පවුල් පරිසරය මත ගැටුම් ඇතිවෙනවා,
    අවබෝදෙන් යායුතු ගමනක්

    • @TharakaSampath-t3k
      @TharakaSampath-t3k 16 дней назад

      😢

    • @MaliSoory
      @MaliSoory 15 дней назад

      @@sajeewanitirosha647 අන්නේකයි.මේකෙ සමහරු මාර ආසයි මිනිහ වැඩිමල් උනාම මාරයි කියල කියාගන්න. හොද පවුලකට වයසට වඩා ඕනෙ අදහස් ගැළපීමක්. වයස කොහොම උනත් හැමෝටම එහෙම ආදරණීය අය හම්බෙන්නෙ නැ.කර්මය අනුව තමා ලැබීම

    • @automobilemiracleengineeri
      @automobilemiracleengineeri 15 дней назад

      Please ekama thama mata we,,,

    • @surangapradeepKumara-k4m
      @surangapradeepKumara-k4m 14 дней назад

      😢

    • @dilshanchanuka5793
      @dilshanchanuka5793 13 дней назад

      ඔයා කොහෙද

  • @ashnijayarathna937
    @ashnijayarathna937 16 дней назад +7

    මායි එයයි සම වයස්😊❤

  • @mayallbeeaze
    @mayallbeeaze 17 дней назад +51

    සර්නං.... මට පේන්නේ ජීවවිද්‍යාවටත් එහා ගිය පට්ට දාර්ශණිකයෙක්!!! මම පිටරටක ඉන්නේ, මම සමාජෙ දේවල් දැකලා/ බලලා හිතෙන් තනියම රිසර්ච් කරලා මමම නිගමනය කරපු මගේ තියරි තියෙනවා. ඒවා හරිම නැතුව ඇති.
    එත් සර්ගේ කතා වලින් මගේ ගොඩක් නිගමන තහවුරු වෙනවා... ස්තූතියි👍

  • @dilupakumari1579
    @dilupakumari1579 18 дней назад +442

    මමත් අම්මා කෙනෙක් පොඩි දුවලා තුන්දෙනෙකුගේ.මමත් සම වයස් විවාහයක ඉන්නේ .තවම 37යි.බොහොම වටිනවා මේ ටික ❤❤

    • @PriyadharshaniSurangika
      @PriyadharshaniSurangika 18 дней назад +29

      මටත් දුවලා තුන්දෙනයි. වයස 37යි. විවාහය සමවයස්. ඔයා වගේමයි

    • @Sudarshaniweerasekara-l7h
      @Sudarshaniweerasekara-l7h 18 дней назад +18

      මමත් ඔයාලා දෙන්නා වගේමයි..දුවලා 3 යි..සමවයස් විවාහ.,..

    • @Sudarshaniweerasekara-l7h
      @Sudarshaniweerasekara-l7h 18 дней назад +12

      වයස 37 යි

    • @AruniSadamali-g9e
      @AruniSadamali-g9e 18 дней назад +13

      මමත් දුවලා තුන් දෙනයි සම වයස් විවාහක

    • @nirmalsubhasingha5105
      @nirmalsubhasingha5105 18 дней назад +25

      දැන් එහෙනම් ඔයාල divorce වෙලා අලුත් සම නොවන විවාහයකට යන්න.

  • @ranjanthilakasiri7917
    @ranjanthilakasiri7917 15 дней назад +10

    මං බදින්නේ නෑ....
    මට දුක් විදින්න බෑ ....🎶 🙈

  • @MalakaEranga-j6r
    @MalakaEranga-j6r 16 дней назад +5

    සර් ගේ ඉගැන්වීම තුල මම දයා ලියනගේ ගුරුවරය දකිනවා.

    • @dulanjanakalugala8514
      @dulanjanakalugala8514 14 дней назад +1

      මම ගියේ දයා ලියනගේ සර්ගේ

  • @kaputa89
    @kaputa89 13 дней назад +6

    My wife and I are the same age, and we have no issues at all. Our kids are thriving-bravo to the power of understanding and mutual respect. It's all about mindset and emotional connection, not just biology.🙂

  • @WasanthiWasanthi-b8m
    @WasanthiWasanthi-b8m 18 дней назад +34

    සර් කියන කතාව සම්පූර්ණ ඇත්ත මම මගේ මහත්තයට වඩා 6 අවුරුදු බාලයි අපි හොද පවුල් ජීවිතයක් ගෙවනවා❤

  • @MallikaPerera-k2b
    @MallikaPerera-k2b 18 дней назад +26

    අනේ පුතේ ඔයා.නමි ....දැනුවත්.කිරිම .හරිම වැටිනවා

  • @ChandraRathnayaka-qt1os
    @ChandraRathnayaka-qt1os 18 дней назад +58

    ලස්සනම වචනය යුවතිය අතුරුදන් වෙනවා

  • @kaveesha3213
    @kaveesha3213 18 дней назад +51

    ඒ උනාට මට නම් හිත යන්නෙම සමවයස් අයට 😪 ඕන්නම් උපරිම අවුරුද්දක් වැඩිමල් කෙනෙක්ට චාන්ස් තියේ..😏 අවුරුද්දක් බාල උනත් ලොකු ගින්නක් නෑ හැබැයි 🌝

    • @UPP284
      @UPP284 18 дней назад +1

      බාල වයස්කාරයෙක්ද.

    • @AthulaSumanadasa
      @AthulaSumanadasa 18 дней назад

      Mn wge😪👉🏻👈🏻

    • @Chanchala124
      @Chanchala124 13 дней назад

      Ehema aulk nadda bn ithin 😁

  • @samikorala3943
    @samikorala3943 18 дней назад +44

    අනේ් මන්දා සර් ඔයා නමි..😂😂😂

  • @Shanaka1945
    @Shanaka1945 18 дней назад +18

    උගත්කම එක්ක බුද්ධිමත් කම පුද්ගලයකුට පිහිටන්නේ බොහොම කලාතුරකින්.

    • @TharushiKumarathunga-o7o
      @TharushiKumarathunga-o7o 18 дней назад

      @@Shanaka1945 hmmoooo🤣🤣🤣🤣🤣🤣🤣

    • @Shanaka1945
      @Shanaka1945 18 дней назад +4

      @TharushiKumarathunga-o7o හිනා යනවනේ. දෙවනියට සදහන් කරලා තියෙන දේ අඩු මිනිසුන්ගේ ආකල්ප හැසිරීම ඔය වගේ තමයි. ඔයාලා වගේ අයගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහෑ. මම තමයි පොර කියන මානසිකත්වයෙන් ජීවත් වෙන්න එපා. ඔයා වටේ ඉන්න අයටම ඔයා එපා වෙයි.

    • @TharushiKumarathunga-o7o
      @TharushiKumarathunga-o7o 18 дней назад +1

      @Shanaka1945 haa🤣😪

    • @Darksister-wp3qm
      @Darksister-wp3qm 17 дней назад +1

      අනේ පැන්චෝ 😂😂😂

  • @yamunapriyangani5882
    @yamunapriyangani5882 17 дней назад +5

    අම්මො දැන් ඉන්න සමහර උඩගු කෙල්ලන්ට නම් මේව කියල දෙන එක වටිනව..කවදාවත් වයසට නොයන ගානට ඉන්නෙ 😂

  • @KaweeshaBandara-z6b
    @KaweeshaBandara-z6b 18 дней назад +92

    සර්ගෙයි වයිෆ්ගෙයි birthday එක එකම දවසෙ නේද.wife සර්ට වඩා පැය 4ක් බාලයි කිව්වා මතකයි.❤️❤️❤️❤️

  • @ChandiJewanthi
    @ChandiJewanthi 18 дней назад +19

    මමත් එකම වයසේ මටත් 45යි.මහත්තයාටත් 45යි. ඒත් අපි දෙන්නා ආදරෙන් ඉන්නවා. මට ඔය කියන ගැටලුවක් වෙලා නැහැ. සමහර අවස්ථා වලදි සමහර එකම වයසේ අයට සිදු වෙලා ඇති.

  • @isuruodevice5250
    @isuruodevice5250 6 дней назад +1

    Thank you sir

  • @AhAhsabira
    @AhAhsabira 16 дней назад +2

    මේ ser මාර කතා කියන්න මටත් හිනා පන යනවා

  • @ashokaranjith5924
    @ashokaranjith5924 17 дней назад +6

    40කියනෙ නැවත ඉපදිමක් වගෙ වෙනමම තනුවක්🎉🎉❤
    තියකං ජිවිතං ජොලියෙන් ගත කරං❤❤❤

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana2066 18 дней назад +6

    අනේ අපිට හිටියෙ නෑනේ මේවගෙ ගුරුවරු...බුදුසරනයි පුතේ ඔයාට

  • @achalalakmini5878
    @achalalakmini5878 16 дней назад +19

    සම වයස් විවාහ වුණු couple හරිම සතුටින් ඉන්නවා..මගේ යාලුවො කිහිප දෙනෙක්ම ඉන්නව සම වයස් විවාහ වෙච්ච අය..❤ එයාල හුගාක් සතුටින් ඉන්නව මම මගේ ඇස් වලින් දකිනවා..❤️🥰🫰💕

  • @rajidu5268
    @rajidu5268 13 дней назад +4

    මගේ එක්කෙනා සම වයසෙ අසාර්ථකයි.

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 18 дней назад +25

    හරිම සරල විදියට සර් සියලුම දේ කියල දෙනවා ආදරෙයි සර් සම්මාසම්බුදු සරනයි ❤❤❤

    • @Uthsara9
      @Uthsara9 17 дней назад

      Profile එක මරු

  • @lakmaliakurugoda2899
    @lakmaliakurugoda2899 3 дня назад +3

    සම වයසේ බෑදලා ජිවිතේ අපායක් වුන මම😢

    • @NalinSadew
      @NalinSadew День назад +1

      Mokada une oyata 😢😢 මටත්

    • @ColomboBees
      @ColomboBees День назад

      ???

    • @SithuSneha
      @SithuSneha 23 часа назад

      Apayak wenn kalin atharala damma mama 😂😂😂😂

    • @NalinSadew
      @NalinSadew 15 часов назад +1

      ​@SithuSnehaHi oya koheda

    • @SithuSneha
      @SithuSneha 10 часов назад

      @@NalinSadew kgll

  • @ChandiJewanthi
    @ChandiJewanthi 18 дней назад +192

    සර් මම අහලා තියෙනවා. සිදුහත් කුමාරයාත් යශොදරා දේවියත් එකම වයසේ කියලා.❤

    • @KaweeshaBandara-z6b
      @KaweeshaBandara-z6b 18 дней назад +30

      එකම දවසේ එකම වෙලාවට දෙන්නම ඉපදුනේ.

    • @RTX3060Laptop
      @RTX3060Laptop 18 дней назад +17

      ඉතින් ඒක සාර්ථක උන්නෑනේ. 😅

    • @thushanimadubashini1633
      @thushanimadubashini1633 18 дней назад +12

      Eka sarthaka wenna hethuwa une yashodara dewiyage prashanayak nisa newe dakapu peranimithi nisa naththam e viwahaye prashna thibunw na

    • @InokaNilmini-s5b
      @InokaNilmini-s5b 18 дней назад

      Kav​@@RTX3060Laptopකවුද කිව්වේ සාර්තක නෑ කියලා ඒ තරම් තෙරුන් ගැනීමක් ඒ දෙන්නා තරම් වෙන කරුත් නෑ

    • @InokaNilmini-s5b
      @InokaNilmini-s5b 18 дней назад

      ​@@RTX3060Laptopඔයාට වැරදිලා

  • @lahiruridmal3173
    @lahiruridmal3173 18 дней назад +51

    සර් කියන විදියට හිනා යනවා 😂

  • @SleepyRacecar-mr9td
    @SleepyRacecar-mr9td 18 дней назад +6

    හිනා වෙන්න බෑ.ලූස් මෝසන්

  • @S.Dilee_Videos
    @S.Dilee_Videos 4 дня назад

    Vadagath kathawak sir❤👍

  • @TharukaKavindi-h1o
    @TharukaKavindi-h1o 15 дней назад +3

    සුපිරි කතාවක් ❤

  • @Deepthi2-z3n
    @Deepthi2-z3n 17 дней назад +3

    මේ කතාව ගොඩක් වටිනවා. ගොඩක් ස්තූතියි සර්❤❤❤❤❤ මාත් සමවයස් විවහායක්

  • @shiromichandima3537
    @shiromichandima3537 8 дней назад

    ගොඩක් වැදගත් වැඩසටහනක්

  • @hirushanisamari8256
    @hirushanisamari8256 17 дней назад +2

    Ape adareta aurudu 20i bendala auruddu 9i
    Dennama eka wayase
    37 years old ❤❤
    Man hamasasarema prarthana karanawa ipadunoth eyamage mahaththayamanwenna kiyala😇

  • @ddhammi7349
    @ddhammi7349 18 дней назад +132

    මම 63 ආත්තම්මා කෙනෙක්.හරීම ආසාවෙන් බලනව පුතේ.අපට කියා ගන්න බැරිදේ සිනා සාගරයක් මැද කියල දෙනව.දරැවනේ හොඳින් සවන් දෙන්න.හරියට හරි කියනදේවල්.ජීවිතේ විඳින්න ඕන.

    • @zesus0004
      @zesus0004 18 дней назад +27

      ආ ආච්චි මෙව්ව බලන්නැතුව බනක් ඇහුවොත් නරකද 😪

    • @shenudeshanjali8911
      @shenudeshanjali8911 18 дней назад

      ​@@zesus0004😁

    • @user-yc6cg5bt7s
      @user-yc6cg5bt7s 18 дней назад +24

      @@zesus0004 onna ithin ponna kthawk kiuwa

    • @Cloudyyy-j2y
      @Cloudyyy-j2y 18 дней назад +5

      @@zesus0004😂😂😂

    • @naduntharaka7009
      @naduntharaka7009 18 дней назад

      😹💔​@@zesus0004

  • @siherath1385
    @siherath1385 5 дней назад

    Mr Sakaladaththa
    Kiynawa eththa.
    "Sakala kala wallawan"
    JACK OF ALL TRADES.
    MASTER OF NONE.

  • @gamege2535
    @gamege2535 18 дней назад +22

    සම වයස් නන් එපා...බුදු අම්මෝ...කෙල වුනා කෙලවිල්ලක් 😂😒

    • @SithuSneha
      @SithuSneha 23 часа назад

      Iya nrfa bn dennma pandithakama iya mnna asam naa

  • @MADHUMADHU-s7l9i
    @MADHUMADHU-s7l9i 17 дней назад +20

    අපේනම් අඋරුදු 7 ක්‌ වැඩි මහල්.. බබාලා 3දෙනෙක් ඉන්නවා එත් කිසිම සමගියක් නැ. හැම දමා දුකෙන් ඉන්නේ මහත්තය මන් කියන කිසි දෙයක් අහනෑ. මනුස්ස ලෝකේ ඉපදුනේ ඇයි කියලා හිතෙනවා එක වෙලාවකට දාල යනවා අය එනවා මන් හැම දේම දරගෙන ඉන්නවා. ලෙඩ පුතෙකුත් ඉන්නවා. එයත් බලා ගන්නවා. කොච්චාර කරත්. යකෙක්‌ වගේ මුනට කඩන් පනිනවා.

    • @ShanuAhinsha2005
      @ShanuAhinsha2005 17 дней назад +1

      අපේ අක්කා ගෙ කතාව ඔයා ගෙන් දැක්ක😢

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 16 дней назад +2

      හිතන්න එපා, අපි සසරේ කරපු පිං සහ පව් තමයි ගෙනත් තියෙන්නේ. සසර කෙටි කරගන්න උත්සාහය කරන්න, වෛර කරන්න ම එපා, එහෙම උනොත් ඊළඟ ආත්මයටත් ඔය දුකම අරන් යනවා. ඔයාට ඉක්මනින් සැනසිල්ලක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    • @MaliSoory
      @MaliSoory 15 дней назад +2

      @@MADHUMADHU-s7l9i මේ වගේ කමෙන්ට් සමහරුන්ට පේන්නෙත් නැ.වයස වැඩි හොදයි කිය කිය යනව

    • @pabasarapathirage8033
      @pabasarapathirage8033 14 дней назад +1

      අනේ දෙයියනේ

    • @DSSD-rx2tq
      @DSSD-rx2tq 14 дней назад +1

      ඇයි ඉතින් දරාගෙන ඉන්නෙ. ඒක ඔයාගෙ අව්ලක්. එයාට යන්න දීල ඔයා ඔයාගෙ ජීවිතේ විඳින්න පිස්සු නැත්නම් සෝක් මුන්ට

  • @PiyumiNisansala-d7s
    @PiyumiNisansala-d7s 17 дней назад +5

    වටිනාම පැහැදිලි කිරීමක්

  • @nayomibandara4788
    @nayomibandara4788 15 дней назад +3

    මේ නව වසරේ උතුරන්න ම්ල මුදල් මුතුමැනික් ආකර මානසික නිදහසේ ඉන්න වටපිටාවක් දෙන්න දෙවියනේ

  • @HiruniPerera-h8b
    @HiruniPerera-h8b 6 дней назад

    මන් ආසම සර් කෙනෙක් ❤❤

  • @Aravindamunasinha-e6j
    @Aravindamunasinha-e6j 18 дней назад +5

    බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට 👍💖🥰 තෙරුවන් සරනයි !!! 🌻🌼☸️🙏

  • @KapilaKapila-lz4iy
    @KapilaKapila-lz4iy 11 дней назад

    විහිලු වෙන් කියලා දෙද්දී මතක හිටිනවා වැඩි 😊

  • @sasikawijekoon8741
    @sasikawijekoon8741 7 дней назад +1

    අපි දෙන්නත් එකම පංතියේ අවුරුදු 09ක් ලව් කරලා marry කරලත් අවුරුදු 10ක්.අපි සතුටෙන් ඉන්නවා❤️

  • @sunethbandara898
    @sunethbandara898 18 дней назад +8

    පිරිමි දරුවන් ගැහැණු දරුවන් ගැබ් ගැනීම පිලිබදව දැනුවත් කරන්න ..සර්

  • @shiromiedirisinghe2832
    @shiromiedirisinghe2832 18 дней назад +12

    U are very fun sir
    And your teaching style is best
    Good luck sir

  • @Ur_resa
    @Ur_resa 18 дней назад +38

    මට 40 දුවට 15 යි... ජීවිතය ගෙවිලා යනවා....😢❤ යතාර්ථය.. හැබැයි ලස්සන ට ඉන්න ඕන වයසට ගියත්....

  • @sinhalarecaps4722
    @sinhalarecaps4722 16 дней назад +12

    ගොඩක් ගෑනුන්ට කියන දේ තේරෙන්නෙ නැහැ. වයස 45ට අඩු ගෑනු, මගෙ මහත්තයා සම වයසෙ, ළමයි ඉන්නවා කියනවා, හරිම ශෝක් කියනවා. මේ වීඩියෝ එකෙන් කියන්නෙ ස්වභාවිකව ගෑනු 45ට පස්සෙ ඉක්මනට ගතිගුණ, ලස්සන වෙනස් වෙනවා කියන එකයි, පොඩ්ඩක් හිතලා බැලුවොත් නපුරුම ගෑනු ඉන්නෙ වයස 45-55 අතරෙ. වයස 45 වෙද්දි පිරිමි ස්වභාවිකව තරුණ ගෑණු ළමයින්ට ආකර්ෂණය වෙනවා කියන එකයි. ඉතිං පවුල් ප්‍රශ්ණ. ඒකයි ගොඩක් වෙලාවට වයස පරතරයක් තියලා කසාද බන්දන්නෙ. නැත්තම් පිරිමි peak එකට එනකොට ගෑනු නපුරු කුඩම්මලා වගෙ.

    • @nadeeka30
      @nadeeka30 16 дней назад

      moko oyata tharaha gihin me,napuru kudammek wage🤣

    • @melsin1143
      @melsin1143 12 дней назад

      ආර්තවහරණය නිසයි තරහ යනව වැඩි

    • @lakshithaedirisinghe9474
      @lakshithaedirisinghe9474 3 дня назад

      ඔයා හරි මේකේ සම වයස් රෙද්දක් කියවනවා මුන්ට මොන්ගල්ද මන්දා

  • @Pushpakumari-l1u
    @Pushpakumari-l1u 7 дней назад

    අම්මෝ sa සිනා සාගරේ❤❤❤

  • @ReldaFrancisca
    @ReldaFrancisca 11 дней назад

    සුපිරි සර් 🎉🎉🎉🎉❤❤❤

  • @SanjeewaniKumari-bz3sd
    @SanjeewaniKumari-bz3sd 18 дней назад +2

    Daruwanta vitharak nemei sir apitath me kiyala dena dewal watinawa jivitheta thank you sir budu saranai ❤❤❤

  • @RandikaDabare
    @RandikaDabare 17 дней назад +64

    සම වයස් විවාහ තමයි හරියටම ගැලපෙන්නේ මම හිතන විදියට.

    • @rajlowreance8657
      @rajlowreance8657 16 дней назад +4

      පිරිමිය වැඩිමල් විය යුතුයි

    • @nadeeka30
      @nadeeka30 16 дней назад +1

      Yaluwo wage inna puluwan

    • @Heshanisathsarani03
      @Heshanisathsarani03 5 дней назад +1

      අනිවාර්්‍යයෙන්ම

  • @SusanthaWithanage
    @SusanthaWithanage 18 дней назад +3

    Sir waga aya apata muna gahunay naha dan lamaita hoda dawal keeyala danawa oba uthum guruwarayak ❤

  • @CH23232
    @CH23232 18 дней назад +9

    Sir මෙතනින් කියන්නේ කොහොමද husband තේරුම් අරන් ඉන්නේ කියලා. පවුලේ ප්‍රශ්න නැතුව ඕන වයසකින් බැඳපු කෙනෙකුට සතුටින් ඉන්න ජීවිතේ තේරුම් ගන්න අදහසක් තමයි sir දීලා තියෙන්නේ.
    මොනවා උනත් තමන්ට ලැබෙන්න තියෙන බඳින කෙනා සමවයස් වුණත් වැඩිමල් වුණත් බාල වුණත් කොහොමහරි ලැබෙනවා. එතකොට ගෑනු පිරිමි දෙන්නම දෙන්නා ගැන හොඳට තේරුම් අරගෙන සතුටින් ජීවිතේ ගෙවන හැටි මේකෙන් හිතා ගන්න පූළුවන්. ඒකයි sir කිව්වේ.

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 16 дней назад +3

    මම. අවුරුදු. 16 න් ඔක්කෝම. ගුරුවරු. ගුරුවරියන් හිතාගෙන හිටියේ මම. වැඩිවිය පැමිණිලා කියලා.

  • @thanujamadhubashini4598
    @thanujamadhubashini4598 12 дней назад

    Harima watinawa sirr,, teruwan saranaii 🙏❤️

  • @anuradhamanchanayake7231
    @anuradhamanchanayake7231 17 дней назад +10

    සිදුහත් කුමාරයා සහ යශෝධරා දේවිය කියන්නෙ පාරමිතා පුරාගෙන ආපු චරිත. සසරට තියෙන බැදීම් අඩු නිසා ලෞකික ජීවිතයෙන් ඈත් වෙලා හිටපු නිසා අවුරුදු 29 වෙනකල් දරුවෙක් නොහිටි බව තමා මං අහල තියෙන්නෙ

  • @MudithaWeerakkody-nq3ys
    @MudithaWeerakkody-nq3ys 18 дней назад +2

    Thank you. Oyata. ❤❤🎉🎉🎉🎉😊😊😊

  • @rolexsir2025-u9q
    @rolexsir2025-u9q 17 дней назад +3

    අනිවා.... විවාහය අවුරුදු 16න් වෙන්න ඕනි🤣

  • @Kevinsudarshana
    @Kevinsudarshana 18 дней назад +46

    එක තමයි අක්කා මල්ලි ලව් හරියන්නෙ නැත්තේ 😂😂😂🤭

    • @Nobody-zv9wf
      @Nobody-zv9wf 17 дней назад

      ado ado dm mkd krnne 😂

    • @malishaperera5790
      @malishaperera5790 17 дней назад +16

      ඒක සාපේක්ෂයි. මගෙ මහත්තය මට වඩා අවුරුද්දක් බාලයි. ඒත් තාත්තා කෙනෙක් වගේ මාව බලාගන්නෙ. ජීවිතේ මුහුකුරා යන්නෙ වයසින් විතරක් නෙවෙයි. වයස ගිහිල්ලත් නොමේරු බොළඳ වැඩ කරන අය ඕනෙ තරම් මේ සමාජෙ ඉන්නවා.
      මගේ අක්කා බැඳල ඉන්නෙ අවුරුදු 8ක් වැඩිමල් කෙනෙක්. ඒත් එයාල අතර ප්‍රශ්න නොගැලපීම්. ඒ නිසා මට හිතෙන්නෙ මිනිස්සුන්ගෙ ස්වභාවය මත ගොඩක් දේවල් වෙනස් වෙනවා.

    • @Kevinsudarshana
      @Kevinsudarshana 16 дней назад

      @@Nobody-zv9wf nangiyek hoya ganin 😂

    • @rajlowreance8657
      @rajlowreance8657 16 дней назад

      ඔව් හරි යන්නේ නෑ තමයි ඔන්න අපේ අපේ කොල්ලෙක් වෙන කෙල්ලෙක් එක්ක ගියා ඇයි
      උගේ wife ඌට වඩා අවුරුදු 5ක්‌
      වැඩිමල්.

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 18 дней назад +3

    ❤❤❤❤❤ ස්තූතියි sir වටිනා උපදෙස් වලට

  • @dkgruop4915
    @dkgruop4915 17 дней назад +3

    මටත් 46 ඒත් මට ලස්සනට ඉන්න ඔන.මානසික ආතතිය එනවා.පාලනය කරගන්නවා.

  • @hashanchinthaka757
    @hashanchinthaka757 18 дней назад +24

    4:43 😅 අපෙන් එකෙකි ඒ මිනිසා 4:56

  • @niroshaalahakoon609
    @niroshaalahakoon609 12 дней назад +4

    අපේ නෑයෙක් බැන්දෙ අව්රුදු 18 බාල කෙල්ලෙක් ලස්සනයි ගුන යහපත් ඕනම සෙනග ගොඩක උනත් කැපිල පේනව ලස්සන ලමයි දෙන්නෙකුත් ඉන්නව හැබැයි ඌ දැන් වෙන ගෑනියෙක්ට සෙට් වෙලා

    • @NalinSadew
      @NalinSadew День назад

      නැනා හරියට දෙන්නේ නැතුව ඇති 😂

  • @Ishanlakshika
    @Ishanlakshika 18 дней назад +36

    සර්ගෙ කතාවලට හිනා කාලා මැරෙන්නෙ 😅

  • @thusharagunasena3510
    @thusharagunasena3510 3 дня назад

    Mamath akama Al class eke danata 20 years,,, mata dan 45 hamadama sathutin

  • @ajjayawardena8888
    @ajjayawardena8888 18 дней назад +6

    හරියටම හරි ඔම කියන දේ.
    මමත් ඔබේ මතයට එකගයි .
    ලන්කාවේ තියන අවස්තා පිට රටවල ඉන්න අපට නැගැනැ.
    අතේ පිහිට පමනයි 😝

  • @OmanIbra-d9g
    @OmanIbra-d9g 18 дней назад +19

    අපි එක වයසේ මම බැඳපු දා ඉඳලම මිනිහා පිට පනිනවා හිස කෙස් ගානේ ගෑනු පස්සේ ගියා ..නමුත් මම ඒවාවිඳ දරාගෙන දුවලා දෙන්නෙක් හැදුවා ..ඒත් නැහැ..දරුවො ලොකු මහත් උනාට පස්සෙත් ගෙදරටම පොලොන්නරුවේ ගෑනියක් අරන් දැන් මගේ දරුවෝ එක්කම මහත්තය ඉන්නවා මට ඒ මිනිහට මහත්තය කියන්නත් අප්‍රසන්නයි .කොහොමත් අපේ අදහස් ගැලපෙන්නෙත් නැහැ..අන්තිම කපටි පිරිමියෙක්..😪😪

    • @upekshashanthi5132
      @upekshashanthi5132 17 дней назад +1

      Pau oya.

    • @tharu.1
      @tharu.1 16 дней назад

      🥺🥺

    • @DSSD-rx2tq
      @DSSD-rx2tq 14 дней назад

      ඉතින් තවත් ඌ එක්ක ඉන්නෙ ඇයි. ඔයාගෙ ආත්ම අභිමානය ආත්ම ගරුත්වය කෝ? ඔයා ඔයාටවත් ගරුත්වයක් දෙන්නැති එකේ ඌ ඔයාට ගරු කරයිද

  • @Mrmuladeni
    @Mrmuladeni 11 дней назад +6

    අපේ ආච්චි විවහා වෙල තියෙන්නේ අවු 10. ළමයි ඔක්කොම 16යි

    • @NimeshaLakmini-x8o
      @NimeshaLakmini-x8o 2 дня назад

      හෑ 5 වසරෙනි ආච්චී එතකොට

  • @bandaranayake441
    @bandaranayake441 17 дней назад +17

    කවදාවත් පිරිමියා අවු 3කට වඩා වැඩිමල් කෙනෙක් බදින්න හොදනෑ..අදහස් ගැලපෙන්නෙම නෑ..එතන හැමදාම ගැටුම්

  • @priyadarshaniwijesinghe5075
    @priyadarshaniwijesinghe5075 15 дней назад +3

    Vayasa balapanne na eath kella tikak vadepura bala unoth hodai kiyala dakinava

  • @MaduIhagama
    @MaduIhagama 16 дней назад +15

    මේ කාරණය නම් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. සමහර සමවයස් විවාහ ඉතාම සාර්ථකයි. යාලුවො වගේ මැරෙන තුරාවටම සිටිය හැකියි. වැඩ් වයස් පිරිමියෙක් ලාබාල ගැගැනියක් අතර විවාහයේදී ගැහැනිය කලකිරීමට පත්වන අවස්ථා ද ඇත. ඒ නිසා මේ කරුණ සාපේක්ශයි. නමුත් මැරෙන තුරුම ගැහැණිය පිරිසිදුව පිළිවෙළට ලස්සනට සිටිය යුතු බව නම් සීයට සීයක්ම ඇත්ත.

  • @aselamadusanka9362
    @aselamadusanka9362 18 дней назад +11

    අත්තටම වටිනව සර් 💗🤓

  • @KapilaKapila-lz4iy
    @KapilaKapila-lz4iy 11 дней назад

    ඇත්ත ❤❤❤😊

  • @suranthinagahawatte7935
    @suranthinagahawatte7935 5 дней назад

    Ane sir… it all depends on your husband. Matanam pataw 2k hambunata passe thamai gym gihin anga kettu karan mage jewithe windinna labune❤

  • @PathmalathaJayasinghe
    @PathmalathaJayasinghe День назад

    Mata danwayasay mawabande 12 wademal ayamata ershya kala ane vejahata mala

  • @hmdhananjaya4298
    @hmdhananjaya4298 5 дней назад

    😂😂😂 කැමති නම් අවුරුදු 2 ට අඩුකරගන්නත් පුළුවන් 😂😂😂

  • @RathnawathiKalinga
    @RathnawathiKalinga 15 дней назад +1

    මමත හරි අාසාවෙන් බලනවා මගේ වයසත් 64යි

  • @harshanichathurika7430
    @harshanichathurika7430 13 дней назад

    ඒක මරු සර්

  • @shashediri544
    @shashediri544 18 дней назад +14

    ඒ උනාට සර් සිද්දාර්ථ කුමාරයාගේ කාලේ වගේ මීට වසර 2500 ට කලින් මිනිස්සුන්ට විනෝද වෙන්න ලිංගික හැසිරීම විතරක් තිබුනට අද ලෝකේ මිනිස්සුන්ට විනෝද වෙන්න කොච්චර දේවල් තීනවද . Games Play කරනවා , Travel කරනවා , කැමති වාහනයක් පදිනවා . හොද sports කරනවා ,Adventure වල යෙදෙනවා ...

    • @dkdragon0
      @dkdragon0 18 дней назад +3

      oya tika okkoma karanna minissu igenagannai hamba karannai duk widinawa.manasika nidahasak wath naha me thargakari loke.

    • @KaweeshaBandara-z6b
      @KaweeshaBandara-z6b 18 дней назад +3

      ඒකාලෙ මිනිස්සුන්ට මානසික නිදහස තිබ්බා.

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 17 дней назад +2

      ​@@KaweeshaBandara-z6bඑහෙම කියන්න බෑ.. පොත්වල තියෙන්නෙ රජවරුන්ගෙ ජීවිත කතා විතරනේ.. ජනතාව එදත් අද වගේම වෙන්ඩැති

    • @kbrms5929
      @kbrms5929 17 дней назад

      ඒකාලෙ මිනිස්සුන්ට සැප සම්පත් දැනට වඩා වැඩී, හේතුව එකක් එයාලට ඒක විදින්න ආයුකාලය වැඩි. ඒ කාලෙ අනික බහුවිවාහ ප්‍රශ්නයක් තිබුනෙ නෑ. මේ වගේම විනෝදාශ්වාදය මිනිස්සු ලැබුව. දැන් තියන ලෝකේ රාමුව තුළ ඉදල බැලුවමයි ඔයා හිතන හැගීම ඇතිවෙන්නෙ.

  • @AmilaKumara-d4u
    @AmilaKumara-d4u 18 дней назад +3

    ඇත්තටම වටිනව සර්..❤❤❤

  • @MaliSoory
    @MaliSoory 15 дней назад +20

    මේකෙ කමෙන්ට් නම්. සමහරු ඉන්නෙ හස්බන් වැඩිමල් උනොත් විතරක් මාරම family life එකක් ගෙවන්න පුළුවන් කියන මහ මෝඩ මතයක. හැමදේම සාපේක්ෂයි කියල ඇයි මිනිස්සුන්ට තේරුම් ගන්න තරම් බුද්ධියක් නැත්තෙ???? හස්බන් වැඩිමල් වෙලාත් විදවන ගෑණු කොච්චර ඉන්නවද? සම වයස් බාල උනත් ආදරෙන් ඉන්න පිරිමි කොච්චර ඉන්නවද? එහෙම බාල සම වයස් වෙලා ලස්සන පවුල් ජීවිතයක් ගත කරනව කියල කිව්වත් එහෙම කියනවටවත් කැමති නැති අමුතු කොටසකුත් ඉන්නව මේ සමාජෙ.ඇයි දන්නැ එහෙම.

    • @NimeshKodithuwakku
      @NimeshKodithuwakku 14 дней назад +2

      මේක බයෝ පන්තියක් නේ බන් සමාජ විද්‍යාව පන්තියක් නෙමේනේ😂😂😂 සර් කියන්නෙ ජීව විද්‍යාත්ම දෙයක් උබනේ මෝඩ😢

    • @MaliSoory
      @MaliSoory 14 дней назад

      @ අනේ බං මම කිව්වෙ මේකෙ කමෙන්ට් දාල තියන උන් ගැන.ගොනෙක් නොවි හිටපන්.මෝඩ හරකා

    • @melsin1143
      @melsin1143 12 дней назад +2

      @@NimeshKodithuwakkuඑයා කියල තියෙන්නෙ දාලා තියන කමෙන්ට් ගැන. සර් කියපු දේ නෙවෙයි.

  • @RavimalPanduwawala
    @RavimalPanduwawala 18 дней назад +1

    සුපිරි සර්..❤

  • @dulanjalibhagya9785
    @dulanjalibhagya9785 18 дней назад +20

    පිට රටවල ගෑණු අය ලස්සන ට ඉන්න හිතන්නේ වයස 40 න් පස්සේ . ගෑණුන්ගේ හොදම වයස . සම වයස් කියලා නෑ. අපි සතුටින් ජීවත් වෙනවා. නෝනා සතුටින් නම් වයසට ගියත් ලස්සන වෙනවා

    • @watson1212
      @watson1212 17 дней назад

      piatara lamai hadanne ne mehe wahe adu wayasin😂 30,35,40 wage wenkn sathuyin innw, ape gnunt itin salli nati hindai, krnn deyk nati hindai lamayek dagnnw adu wayasin loketa penna boruwt, passe bainwa wate unta 😂 kollo jeewitha kalem duk widinna one itin munta higannunta wage wiyadam krnn mareegena😂

    • @nadeeka30
      @nadeeka30 16 дней назад +1

      @@watson1212 oyage thaththa oyatatai ammatai kala wageda🤣

  • @nisansalanisansala3931
    @nisansalanisansala3931 18 дней назад +2

    Watina katawak sir.budu saranai ......