මේ ගෑනුන්ගේ ස්කූටර් පිස්සුව හින්දා ලංකාවම ඉවරයි පුතා🤣 kagama sirinanda himi

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 557

  • @kanchanachamika
    @kanchanachamika 2 дня назад +4

    ගෑණුන්ට ඔහොම බනින්න එපා 😊පව් නේද අපේ හාමුදුරුවනේ🤣🤣😂😂

  • @PunchiPonweera
    @PunchiPonweera 16 дней назад +259

    හාමුදුරුවනේ ඔබවහන්සේගේ බන පවුල් එකතු වෙනවද නැතිනම් තවත් අවුල් වෙනවද කියන එක ප්‍ර්ස්නයක්.අද සමාජයේ ගැහැනිය පිරිමි සමග උරින් උර ගැටෙනෙවා පවුල නඩත්තු කරගන්න. දේශනා කරන්න උන්ට දිරියක් වෙන බන.මමත් කතෝලික ආගමේ. අහනවා මාත් ඔබගේ බනකතා. ටිකක් සැර වැඩියි ගැහැනියට කරන නින්දා.පිරිමි කියන්නේ පිරිමි විතරයි.නමුත් ගැහැනු කියන්නෙ ඒ දෙපිරිසටම අයිති යුතුකම් ඉටු කරන යකඩ හිත් තියන උන්

    • @SumithraAmarasinghe
      @SumithraAmarasinghe 16 дней назад +19

      මානසික ආතතිය පිටකරනවා ගෑණු අරහං

    • @kuwaitstar5102
      @kuwaitstar5102 16 дней назад +29

      ඇත්ත අර පිටරට වල ගිහින් දුක් විඳින හැටි දැක්කා නම් 😢😢😢ගෑනූන්ට රට යන්න වෙලා තියෙන්නේ පිරිමින්ගේ වැරදී නිසයි.

    • @KaliniHettithantha
      @KaliniHettithantha 15 дней назад +7

      Mekata pissu, ova Ahanna Eanneth Manda manasikayo. GANA Ganna Eapa.

    • @indikadamayanthi3252
      @indikadamayanthi3252 14 дней назад +18

      ඇත්තමයි. තරගකාරී සමාජෙක කාන්තාව දරුවො එක්ක ගෙවන ජීවන රටාව ගැන හිතනකොට දුකයි. මෙහෙම හැමදාම කාන්තාවට ගරහන එක ගැන කනගාටුයි. අපෙ හාමුදුරුවනේ. ඔබ වහන්සේ කියන කතා හැම කෙනාටම ගැලපෙන්නෙ නෑ. ජීවන අරගලය ජයගන්න වෙහෙසෙන කාන්තාවට හිතට හයියක් වෙන්න බන කියන්න ඕන. ඒ කාන්තාව අගයන්න ඕන.

    • @RupikaManel-uz2vs
      @RupikaManel-uz2vs 14 дней назад +16

      හාමුදුරැවනගේ අම්මත් ගැහැණියක් නේද..

  • @AnushkaPodapeYaddessalage
    @AnushkaPodapeYaddessalage 13 дней назад +83

    දහසකුත් එකක් වගකීම් දරාගෙන දරුවන්ට, පවුලට යුතුකම් කරන්න ස්කූටරේ නැගල යන සහෝදරියක් දුටුවම මමනම් හිතින් ආශිර්වාද කරනවා, 😌

    • @MallikaManike-up7nd
      @MallikaManike-up7nd 11 дней назад +3

      ❤❤❤❤❤

    • @samankumara2688
      @samankumara2688 10 дней назад +3

      @@AnushkaPodapeYaddessalage ස්කුටරෙ පිහිටයි ඔයාටත් 😂 පුදුම කුලප්පුවක් තියෙන්නෙ ස්කුටර් ගැනුන්ට 😂😂🤮

    • @mohomadsafran141
      @mohomadsafran141 8 дней назад

      Hamoma vagakeemen yan na.aththatama godak ganu possuven thama me natanne

    • @gdhgfhfd4831
      @gdhgfhfd4831 7 дней назад

      @@samankumara2688 Ai genu vitarak pirimi kiyak dawasata merenawada Accident walin oka jelas eka

    • @gdhgfhfd4831
      @gdhgfhfd4831 7 дней назад +1

      Oba hari matat hari satutui husbandta koi taram saport ekakda eka.lamai school geniyanawa amatara class oya serama karanne wife.

  • @Isirioshadhee
    @Isirioshadhee 9 дней назад +12

    මට නම් ස්කූටි එකක් නැහැ.මම නිතර බන අහන කෙනෙක් .මේ කාලෙ අපිට ඕන කරන්නෙ සිත නිවන බුදු බනක්. ඔබ වහන්සේ ගොඩක් බුද්දිමත් .දේශනාවලදී පාවිච්චි වෙන වචන මීට වඩා සන්වර විදියට හසුරවන්න පුලුවන්නම් නොමග ගිය ගොඩක් අය සුමගට ගන්න පුලුවන්.ඔබ වහන්සේ බුද්ද පුත්‍රයෙක්.ඒ අයට මේ වචන කැප නොවේ යැයි මා සිතමි.මේ දේශනා අහල පව්ල් කොච්චර විනාශ වෙන්න ඇතිද.ඒක ලොකු පාපයක්.ඇවිලෙන ගිනිවලට පිදුරු නොදමා අපි ඒ ගින්න නිවන්නයි උත්සහ කල යුත්තේ.හිනා වෙන්න ඕන නම් කොමඩි ෆිල්ම් එකක් බලන්න. හිනා යන බන අහන්න අහන්න එපා පව්.
    තෙරුවන් සරනයි.

  • @HaMadushika
    @HaMadushika 4 дня назад +4

    සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @NishshankaWijesinghe-h5r
    @NishshankaWijesinghe-h5r 17 дней назад +86

    මටත් දරුවන් පස්දෙනෙක් ඉන්නවා.දරුවන්ගෙ වැඩයි ගෙදර වැඩයි සේරම කරන මගේ නෝනා මට දහස්වටිනවා

    • @HasithSaranga-v5b
      @HasithSaranga-v5b 16 дней назад +3

      Ape..,hamuduruwne..traha.,,,,.gonna..EPA..pawu.siduwei,,,,,

    • @siriyawathimenike5372
      @siriyawathimenike5372 16 дней назад +1

      hamuruwange bana matanan puduma vidiyata watinawa obawahaseta deergausa labewa sadu sadu sadu

    • @shanarijayasena
      @shanarijayasena 11 дней назад +1

      හරිම සතුටුයි ඔබ ගොඩාක් බුද්දිමත්

    • @MallikaManike-up7nd
      @MallikaManike-up7nd 11 дней назад +1

      ❤❤❤❤

    • @gdhgfhfd4831
      @gdhgfhfd4831 7 дней назад

      @@siriyawathimenike5372 Mona banada me hamuduruwo bana kiyanawada opa dupanam kiyanawa

  • @Hansanadupa
    @Hansanadupa 15 дней назад +59

    ගෑනු එක්ක වෛරෙන් ඉන්න පිරිමින්ට මේක හොඳ බණක්😂😂😂

    • @s.aperera2558
      @s.aperera2558 14 дней назад +4

      ඇත්තටම මේ හාමුදුරුවෝ ගැහැණියට හරියට දොස් කියනවා වැඩියි.වෙනත් රටවල ගැහැණි පිරිමි කියලා බෙදයක් නැහැ සියලු දෙනා එක හා සමානයි. ඔය තරම් ගැහැණියට අපහස කරන්න හොද නැහැ පවුල රැක ගන්න මොනතරම් වෙහෙසක් දරනවාද කියලා මේ හාමුදුරුවන්ට තෙරුම් ගන්න බැරිද.තවමත් ගල් යුගයේ අපේ රටේ මිනිස්සු ජිවත් වෙන්නේ.ළමයි 4,5ක් හදන්න පුලුවන් හැමෝටම නමුත් ජිවත් කරවන්න තමා අමාරු.ජිවන වියදම මොනතරම් ඉහලද දැන් එහේම එකේ කොහොමද 4,5ක් හදන්නේ ?

    • @ChiranthaLiyanaarachchi-cq3ym
      @ChiranthaLiyanaarachchi-cq3ym 13 дней назад

      🦧k 24:24 ​@@s.aperera2558

    • @ireshalakmali2135
      @ireshalakmali2135 12 дней назад +2

      Ei me garu swaamin wahanse gehenunta me tharam garahanne .

    • @WmSasindadasun-vn2uh
      @WmSasindadasun-vn2uh 11 дней назад

      😂😂​@@s.aperera2558

    • @nishanthisandamali1879
      @nishanthisandamali1879 11 дней назад +1

      😅

  • @ThusariJayalath-b6p
    @ThusariJayalath-b6p 7 дней назад +9

    මහන උනේ හොඳ වෙලාවට ..මහන නොවු න නම් මෙයාට කිසිදු ගැහැනියක් කැමති නැ.. කට විතරයි 😂😂
    මම නම් මෙයාගෙ විකාර අහන්නෙ නැ ..
    මේවා ඕපාදූප
    අපි ලැජ්ජා වෙන්න ඕනේ මේවා අහනවනම්..
    වැලිමඩ හාමුදුරුවෝ කොච්චර හොඳට බන කියනවද..
    අහන්න අහන්න ආස හිතෙනවා ...

  • @HarshaniSamararathne
    @HarshaniSamararathne 12 дней назад +18

    කාටවත් බැන බැන ඉන්නේ නැතිව ,බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රි මුඛයෙන් දේශන අහන්න.ත්‍රිපිටක දේශනා..බනක් අහන්නේ හිනා වෙන්නවත්,තරහා උපදවා ගන්නවත්,කොටින්ම කෙළෙස් වැඩි කරගන්න නෙවෙයි..හිත නිවා ගන්න..අපේ බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්ම ය ,ඉගෙන ගන්න..එයින් නිවීම ලැබේ ..

  • @kanchanabulumulle8776
    @kanchanabulumulle8776 16 дней назад +44

    හාමුදුරුවන්ගේ බණ හැමදාම කාන්තාවන්ට එරෙහිව ඇයි මෙහෙම ඔබ වහන්සේ?! ඊයේ උදේ හයයි පනහට රත්තරං අම්මලා පැටව් තුන් දෙනෙක් දෙන්නෙක් ස්කූටියේ දමාගෙන; පුදුම ධෛර්යයක් කැපවීමක් ඒ රත්තරං අම්මලා, දැසටම කදුළු පුරෝගෙන මම ඔවුන්ට පිං දෙනවා!
    මුළු ලෝකයක් දරාගෙන හදවතේ, උරමතින් සියක් වස් කාලයක් ඒ අම්මා තවමත් ගමනේ,
    විදදරා අනේක නින්දා අක්‍රෝශ පරිභව
    ඇයයි අම්මා ලොවක දිරිය දරනා, මතු බුදු වන්නට පෙරුමි පුරනා 💐💐🙏🙏🙏

    • @nuwanrathnayaka512
      @nuwanrathnayaka512 14 дней назад +2

      Boruda meee kiynnee poddkk blnda molayk tiyada

    • @sunithafernando7638
      @sunithafernando7638 13 дней назад +9

      ගෑනු ගැන හොයන වෙලේ,නරකද සාසනේ ඉන්න අයගේ වැරදි ටික හදාගත්තොත්.සිව්ර දාගත්ත අය සාසනේට කරන ලැජ්ජාව ඉතින් ට වඩා භයානකයි

    • @madugamini4368
      @madugamini4368 13 дней назад +6

      පිරිමි අනතුරු කරගන්නේ නැද්ද.හණමිටි අදහස් .අද කාන්තාවට රැකියාවට යන්නත්,දරුවන්ට උගන්නන්න,ගෙදරට අවශ්‍ය බඩු බාහිර ගන්නත් ස්කූටි ය අද ගොඩක් වටිනවා.අයි මේ කාන්තාවන්ට අපහාස කරන්නේ.වල්කමේ යන අය ස්කූටි නැතිවුණත් ගෙදරට හරි ගෙන්න ගන්නවා.අපේ හාමුදුරුවො බාර් එකක් ලඟට වැඩ ලා පොඩ්ඩක් බලන්න රටේ ආර්ථිකේ කන්නේ කාන්තාවන් ද ඔබ වහන්සේ ඔය කියන උතුම් පිරිමි රත්නයද කියලා.අද පවුල් බර කාන්තාවන්ගේ කරමතටම වැටිලා.

    • @MallikaManike-up7nd
      @MallikaManike-up7nd 11 дней назад +2

      A❤❤❤❤❤

    • @gdhgfhfd4831
      @gdhgfhfd4831 7 дней назад

      @@nuwanrathnayaka512 pirimi okkoma hodada hamuduruwane bana kiyanna opa dupa ahannada pansalata yanne.budunta ninda nokara siura galawala owa Kiya wanna

  • @WasanthaSrimathi-t5f
    @WasanthaSrimathi-t5f 15 дней назад +24

    ගෑනු හොදනම් අපේ ස්වාමීන් වහන්සේ මේවාගේ බණ දේශනා කරන්නේ නැහැ.වැරදි කරන ගෑනුන්ට ගොඩක් රිදෙනවා වාගේගේ 😊

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 14 дней назад

      අනිවාර්‍යයෙන්ම..ගැහැණු කුලප්පුවෙන්.පිරිමි ඉවසිල්ලෙන්.....
      ස්කූටර් වල යන කාන්තාවෝ නම් කියලා වැඩක් නැහැ.දරු පැටැව් ත් පටවාගෙන පෝන් එකත් කනේ ගහගෙන උඩ පැනලා නැගලා කරකවලා ගන්නවා පාරෙ යන්නේ කව්ද කියලත් පේන්නේ නැහැ.පෙරේදත් පොලීසියෙන් අඇල්ලුවා එක්කෙනෙක්ව ඔයවගේ...මට හොඳවැඩේ කියැවුනා...
      අපි අපේ අම්මලා ගේ කාලේ ඔහොම ගෑණු හිටියානම් අද ලෝකේ මිනුස් පුලුටක් නැහැ.දැන් පේනවනේ ගෙදර ඉන්න සාමාජික ගණන.දරුවන්ට දෙන වද හිංසා 😢😢😢😢😢

    • @anniesilva9361
      @anniesilva9361 14 дней назад +3

      ගෑනු කියන්නෙත් ලෝකෙට අම්මා ආච්චි අක්කා නංගි දුව මේ ගැහැණියට අයිති කෙනා.මිනිහා කියන කෙනාත් එහෙමයි මම හරිම අකමැති කෙනෙක් තමයි මේ බන කියන හාමුදුරුවන්ට.

  • @sriyanifernando9740
    @sriyanifernando9740 9 дней назад +1

    ඇත්ත කතාව ගෑනු හිතන් ඉන්නෙ අස්සයට අං දුන්න වගේ කියලා කිසිම හැදියාවක් නැති ගෑනු

  • @AnilPresad-k2o
    @AnilPresad-k2o 15 дней назад +11

    මං නම් කියන්නේ පිරිමි විතරක් මේ හාමුදුරුවන් ගෙන් බණ අහන්න යන්න මොකද මොනවා උනත් කාන්තවට ගරු කරන්න කියලා දේශනා කරන හාමුදුරුවන් ඉන්න රටක ගෑනියෙක්ට මේ තරම් ඇගිලි දික්කර කර බනින ඒවා මං නම් බණ කියලා කියන් නෑ මේවා අහනකොට හිතට දුකක් දැනෙනවා අනේ මේ බණ අහන්න ආපූ ගෑනු කට්ටිය මොනතරම් අපහසුතාවෙකින් ඇද්ද😕

    • @ShashikaSandamali-y3d
      @ShashikaSandamali-y3d 14 дней назад +3

      යන්න තියන්නේ ඔක්කොටම නැගිටලා. පිරිමින්ට ඉන්න කියලා

    • @kumudiniemallawaarachchi9972
      @kumudiniemallawaarachchi9972 12 дней назад

      Problem is why they are there? If any of these ladies have self-esteem or self respect about themselves shouldn't be sitting there and shouldn't see any humour of these comments. Anyone who is in right mind should boycott listening to this type of shallow ideas altogether (at least that's my personal view on this) I really dislike the language used to preach his personal messages here.

    • @arunafonseka5881
      @arunafonseka5881 8 дней назад

      අපහසු වෙන්නෙ වැරදි කරනවනම් විතරයි.මේ කියන්නෙ යතාර්තය,කියන විදිය තමයි පොඩ්ඩක් වෙනස්.එක අතට මේ මිනිසුන් කරන වැඩවලට මීට වඩා නලවල කතාකරල වැඩක් නෑ.මේ අපේ රටේ මිනිසුන් බන අහ අහ පන්සල් ගානෙ දුව දුව කරන අමන වැඩවලට හරියන්නෙම මෙහෙම බන තමයි.අපිට නම් රිදෙන්නෙ නෑ.මේ කියන්නෙ ඇත්තම ඇත්ත.

  • @EshankumaraSaha
    @EshankumaraSaha 14 дней назад +9

    අච්චර හොඳ බන කතා තියෙද්දි මේකගෙ ඒවම අහන්නෙ ඇයි පුතා

    • @NissankaSanjeewa-v3m
      @NissankaSanjeewa-v3m 14 дней назад

      Ube ammata

    • @ITsMI1107
      @ITsMI1107 11 дней назад

      ලංකවේ උන්ගේ මොළේ අඩුයි පුතා හොඳ නරක තේරුම් ගන්න 80%ක් විතර ol fail උන් ඉන්නේ උන්ට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් මේ වගේ ඔප දූප විතරයි ඉතින් මේ bna කියන එකත් ඒ මට්ටමේ එකෙක් knda nthuwa මහන වෙලා ඌ දන්න දෙයක් තමා කියන්නේ.

  • @ChamindaWije-l1x
    @ChamindaWije-l1x 7 дней назад +2

    සාදු...සාදු...සාදු.. 😂😂😂😂❤😮

  • @sadeepasadeepa9118
    @sadeepasadeepa9118 15 дней назад +9

    ගෑනූන්ට බනින එක බණද

    • @ChamaraChathuranga-l3j
      @ChamaraChathuranga-l3j 4 дня назад

      කියන දේ තේරුම් ගත්තනම් ඔහොම කියන්නෙ නෑ

  • @dasunpramuditha8536
    @dasunpramuditha8536 10 дней назад +7

    ස්කූටි බයික් කියන්නෙ අදවන විට වසන්ගත තත්වයක් අපේ හාමුදුරුවනේ

  • @thilakawijayanthi3031
    @thilakawijayanthi3031 12 дней назад +17

    අපේ හාමුදුරුවනේ සමාව අයදිනවා මම මෙි බණ අහන්නෙත් පෝන් එකෙන් තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @francisfernando6027
    @francisfernando6027 15 дней назад +5

    Theruwan saranai oba wahanseta.

  • @RupikaManel-uz2vs
    @RupikaManel-uz2vs 14 дней назад +4

    ඒ කාලේ හාමුදුරැවන්ගේ අම්මටත් ස්කූටියක් තිබුනා නම් නොපැද ඉදී නේද හාමුදුරූවනේ..

  • @Tlakshitha587
    @Tlakshitha587 14 дней назад +8

    කොල්ලෝන්ට කියන කතා නම් ඇත්ත ..🙏හාමුදුරුවෝ බණට කියන කතා ඇත්තටම කරන අයට තරහ ගිහින්.......😂

  • @ChamiKumara-f1r
    @ChamiKumara-f1r 11 дней назад +3

    හිනා වෙවි ධර්මය දෙසන කිරිමත් හිනා වෙවි ධර්මය ඇසිමත් අකුසලයක්

    • @kumudiniemallawaarachchi9972
      @kumudiniemallawaarachchi9972 9 дней назад

      @@ChamiKumara-f1r there's no Dharma Desana here. In my opinion, listeners are very slow to understand what's going on here. When ever that day arrives there won't be any one listening any more.

  • @Work-eg7kd
    @Work-eg7kd 2 дня назад +1

    ඇත්ත කතාව banina unta ridila

  • @Savealltheanimals
    @Savealltheanimals 16 дней назад +12

    සම්පූර්ණ ඇත්ත. බන කියන කෙනා කවුරු උනත් කියන්නෙ ඇත්ත නම් පිලිගත යුතුයි .

  • @Hansanadupa
    @Hansanadupa 15 дней назад +78

    මමත් ස්කූටියක් පදින ගුරුවරියක් ...මහත්තය පොලිස් නිල්ධාරියෙක්...මගෙ දරුවො දෙන්නගෙ සියලු වැඩකටයුතුත් මගේ රාජකාරිත් මේ ස්කූටිය නිසා කරගන්න පුලුවන් වෙනව වගෙම මහත්තයට එයාගෙ රාජකාරි කරගන්නත් මේක සහනයක් වෙලා තියෙනවා ..පව් පින් කෙසේ වෙතත් ගෙදර පිරිමියාගෙ රාජකාරි ත් කරන රත්තරන් අම්මලාට කාලකන්නි ගෑණු කියන එක නිවැරදි ද... බයික් පදින සමස්තය නෙවෙයි නෙ ඔහොම කරන්නෙ .. තේරෙන භාශාවෙන් කියන්න ඕන් කියන අයට තේරෙන්නෙ නැද්ද මීටත් වඩා ශිෂ්ට විදියට බණ කිව හැකියි කියල ... බණක් කියනවනම් අහන කෙනා කොහොම උනත් හැමෝටම සැනසෙන්න පුලුවන් වෙන්නෝන.මේක එහෙමද ...

    • @Sanjeewa-w1h
      @Sanjeewa-w1h 14 дней назад +3

      ඒක හොඳයි හොර ගමන් යන්නේ නැත්නම් ස්කූටරේ ගත්තහම ගෑනු දන්නෙත් නෑ කොහෙද යන්නේ කියලා

    • @Sanjeewa-w1h
      @Sanjeewa-w1h 14 дней назад +5

      අපි හොඳයි කියලා කයිවාරු ගහන ගෑනුම තමයි වටේ යන්නේ

    • @ruupatv4862
      @ruupatv4862 14 дней назад

      😂😂

    • @Iaththanayake
      @Iaththanayake 14 дней назад +10

      හාමුදුරුවො හැම කාන්තාව ට ,ඒ වගේම හැම පිරිමියෙක්ට නෙවෙයි කියන්නෙ සමහරක්ට ඒ වගේ චරිත අද සමාජෙ ඕනේ තරම් ඉන්නව,ඒ අයටයි එහෙම කියන්නෙ,එ නිසා තෙරුම් ගන්න

    • @SiriTalagahawattha
      @SiriTalagahawattha 14 дней назад +5

      තමුන්ට මේ කියන ඒව අදල නැත්තන්.. විවෙචනය කරන්න එපා ඒ දේවල් අදල වෙන්නේ ඒ වගෙ වැඩ කරන අයටනේ... ගුරුවරියක්ලු නේද.. මහතතයගෙ රැකිවවත් ඹබේ රැකයාවවත් ආදල නැ.. තෙරුම් ගන්තෙ වැරදියට නං... පොදුවෙ ගෑනඅන්ට ගෑනු නොකියා වෙන මොනව කියන්නද...

  • @Siyanlakshan-m1e
    @Siyanlakshan-m1e 4 дня назад +1

    යස්😊😊😊😊😊

  • @EshankumaraSaha
    @EshankumaraSaha 14 дней назад +21

    ඕන් බලහල්ලා දැක්කයින් දැක්කෙ නෑ මේකා වගේ හාමුදුරුවෙක් පුතා.
    ගෑනියෙක් එක්ක ඉන්න බැරුව මහණ වෙලාද මන්දා පුතා
    මමත් පිරිමියෙක්.ඒත් බණිනවා නම් ගැහැණු විතරක් නෙවෙයි පිරිමින්ටත් බණින්න.මොකද හැම පිරිමියම ශුද්ධවන්තයෝ නෙවේ.හිර ගෙදරක වැඩියෙන් ඉන්නෙ පිරිමි මිසක් ගෑනු නෙවේ පුතා.අනේ පුතාට අම්මෙක් ඉන්නවනම් අහල බලන්න අත් දෙක ගෙවුනෙ කොහොමද කියල. ආ නෑ ඔබ වහන්සේගෙ රෙදි නම් වොශින් මැශින් එකේ නෙ හෝදන්න ඇත්තෙ.බහුතරයක්
    ගෑනු ස්කූටරයක් ගන්නෙ ලමයින්ව ඉස්කෝලෙ ගෙනිහින් දාන්න වගේ වැඩ වලට මිසක් රවුම් ගහන්න නොවේ.දැන් කාලේ පිරිමි වටේ යන තරම් ගැහැණුවත් වටේ යන්නෙ නෑ.
    අවුරුදු 17 ක මට වැටහුනු දේ මේ පුතාටත් වැටහේවා කියලා සාධුකාරයක් දෙන්න

    • @NadeemaNilmini-h5c
      @NadeemaNilmini-h5c 12 дней назад +1

      @@EshankumaraSaha සහතික ඇත්ත..හාමුදුරුවෝ බන කියන්නෙ හරියට ඇක්සිඩන්ඩ් වෙන වෙන්නෙ ස්කූටි පදින කාන්තාවන් විතරමයි වගේ.වැරදි වැඩ සියල්ල සමස්ත කාන්තාවන්ම විතරක්ම කරනවා වගේ..පිරිමි අය වැරදි නෑ..ඇක්සිඩන්ඩ් වෙන්නෑ..සංසාරේ මිනිසුන් පව්කම් කලේ කොහොමද ඒකට ගෑනු පිරිමි භේදයක් වත් වරදේ සොභාවයක් වත් නෑ..කල කල කම් කාට කාටත් පල දෙනවා..පව්කාර ජීවතයක් නම් වරැදි කරයි අයාලෙ යයි..ඒකට කොහෙද අපේ හාමුදුරුවනේ ගෑනු පිරිමි භේදයක්.පුළුවන් නම් ඔය අහිංසක මිනිසුන් ට ඒක් තේරුම් කරලා වරදේ සහ සසරේ භයානක කම තේරුම් කරලා එක්කෙනෙක් හරි වරදින් සහ සසරින් මුදවා ගන්න බලන්න ..පැයක් මිනිසුන් හිනාවෙවී ඉඳලා යනවට වඩා වටීවි ඒක.

    • @සංසරණී
      @සංසරණී 11 дней назад

      ගෑනු වටේ යන තරම් අපිනේ දන්නේ

    • @NadeemaNilmini-h5c
      @NadeemaNilmini-h5c 11 дней назад +1

      @@සංසරණී ඒ යන්නෙ හොඳ පිරිමි එක්කද...එතකොට එතන පිරිමි කරලා තියෙන්නෙ වැරදි නෙවෙයි ද...වැරදි කරන්න ගැහැනු පිරිමි භේදයක් නෑ..දෙපාර්ශ්වයම එකතු වෙලා වැරදි කරන්නෙ

    • @kumudiniemallawaarachchi9972
      @kumudiniemallawaarachchi9972 9 дней назад

      @@සංසරණී Have you ever heard the saying," you can't clap with one hand " or in West " it's take two to tango "?

    • @anushamalkanthi1175
      @anushamalkanthi1175 7 дней назад

      මූ යකෝ😂

  • @HarshiRashith
    @HarshiRashith 15 дней назад +11

    හාමුදුරැවනේ ගෑනු විතරද පාරේ යන්න දංනැත්තේ..ඇක්සිඩන්ටි කරන තරමක් කරන්නේ පිරිමි හාමුදුරැවො නිදිද

  • @sugathprasad3143
    @sugathprasad3143 13 дней назад +4

    සම්පූර්ණ ඇත්ත

  • @Tharanga-n7e
    @Tharanga-n7e 16 дней назад +12

    කියන විලාශය කොහොම උනත් හාමුදුරුවෝ කියන කතා ඇත්ත.අද සමජයේ හැටි කියන්නේ

    • @NadeemaNilmini-h5c
      @NadeemaNilmini-h5c 12 дней назад

      සමාවෙන්න මෙහෙම අහනවට..අපි බන අහන්න ගිහිං ඉඳගන්නෙ..බුදු බන පදයක් අහන්න..උතුම් ධර්මය බිඳක් හරි අවබෝධ කර ගන්න..සසරෙන් එතෙර වෙන්න ක්‍රමයක් පේන මානෙකවත් නැති අසරන අපිට පොඩි හරි පිහිටක් ලබා ගන්න..ඕවා කතා ඕප දූප කතා කරන තැන වලත් ඕන තරම් කතා වෙන්නෙ..බුදු බන පදයක් ඕප දූප තැන් වලින් අපිට ඇහෙනවද..නෑනෙ...සතර අපායෙ ඉන්නෙ ඔක්කොම කාන්තාවන් ද..ඇයි පිරිමි ඒවට ගියේ පින් කරලද..අපේ හාමුදුරුවෝ උතුම් බන ටිකක් දේශනා කලා නම් වටිනවා කෙනෙක් විවේචනය කරලා හිනාවෙවී ඉඳලා යනවට වඩා..නේද

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 12 дней назад +11

    සාදු,,සාදු ,,,සාදු,,,,ඔබ වහන්සේ බුදුන් දැක නිවන් දකින්න ඕන ......

    • @nishanthisandamali1879
      @nishanthisandamali1879 11 дней назад +1

      😅😅😅😅😅😅

    • @nishanthisandamali1879
      @nishanthisandamali1879 11 дней назад +1

      🎉

    • @NaduniNisaka
      @NaduniNisaka 9 дней назад

      බුදුන් දැක නිවන් දකින්න නම් මේ හාමුදුරුවන්ට තව කල්ප කාලාන්තරේකට බෑ...... උතුම් බුද්ධ චීවරය දරාගෙන මිනිස්සුන්ව විවේචනය කර කර බැන බැන මේ චීවර දාරීයා කියන්නෙ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහමද...... ලිද ලග සන්ගමේ වට්ටි අම්මල කතා කරන භාශාවෙන් මොනවාද මේ කියන්නෙ ....... ගැහැනියක් අතින් උයන දානෙ බත් ටික වලදන ගමන්ම ගැහැණුන්ට ම නින්දා අපහාස කරනවා......... මෙයාගෙන් බන අහන්න යන්නෙ මේ වගේම මානසිකත්වයකින් පෙලෙන මෙයාටම ගැලපෙන අයම තමයි......😂😂😂 සාධුකාර දිදී අහගෙන .......මම නම් අහන්නෙ නෑ වැරදිලා වත් ....... මේ ආවෙත් කමෙන්ට් එකක් දාන්න විතරයි ........

    • @kumudiniemallawaarachchi9972
      @kumudiniemallawaarachchi9972 9 дней назад

      @@NaduniNisaka Thank you so much for having courage to speak out on this so called BANA and this particular venerable thero ( not sure we can call him that when we consider few remaining honourable monks/ thero in sri lanka who gives real buddhist sermons). I am with you on this. I can't understand why ladies who are sitting in his audience still sitting there while he makes these disgusting comments about women. Instead of get up and leave they're laughing with him for the comments he makes about women.
      He seems to very popular among SOME MEN though, but you can understand that sort falls in to which category when you read their comments and the language used by them.
      I am just glad that I don't have this type of men in my family or among friends. Thanks

  • @zerodashad7888
    @zerodashad7888 13 дней назад +5

    හාමුදුරුවෝ කියන කතාව සහාතික ඇත්ත..

  • @ChandimaShiroshani
    @ChandimaShiroshani 7 дней назад +2

    සාදු සාදු අපේ හාමුදුරුවනේ මන් හැමදාම අහනවා

    • @gdhgfhfd4831
      @gdhgfhfd4831 7 дней назад

      Ou ahanna niwan yannama hodabana

  • @rohininimalka3852
    @rohininimalka3852 8 дней назад +11

    මම කතෝලික බන අහගෙන ඉන්න හරිම ආසයි ඒත් ගෑණුන්ට ඔහොම බනින්න එපා 😊පව් නේද අපේ හාමුදුරුවනේ

  • @ChamindaWije-l1x
    @ChamindaWije-l1x 7 дней назад +1

    ගැමිමක් තමයි😊😊😊😊😊❤

  • @MallikaRathnayake-x5z
    @MallikaRathnayake-x5z 15 дней назад +8

    ගැනීමද වැරදි පිරිමි හරියටම හරිද ඇයි ගෑනුන්ට බනින්නේ ඔබ වහන්සේගේ අම්මා පිරිමියෙක් ඔය බනද චීවරේ දාගෙනනිසා ගෑනු ඉවසනවා ලමයි ඛන අහන්න එක්ක යන්න ඵපා

    • @AjithNuravi
      @AjithNuravi 5 дней назад

      ඒකනම් ඇත්ත කාන්තාවන්ට නිගාකිරිම සීමාවක් තියාගන්නවනම් හොදයි ...

  • @SisiraThilakarathne
    @SisiraThilakarathne 12 дней назад +6

    හරියටම හරි කාගම හාමුදුරැවෝ

  • @sriyanigamage9859
    @sriyanigamage9859 15 дней назад +7

    අපේ හාමුදුරුවනේ ඔබගේ කතාව atha..ghanu පිරිමි දෙගොල්ල m ඒකයි 🇮🇱❤🙏

  • @NishanthaBandara-g7r
    @NishanthaBandara-g7r 16 дней назад +20

    මෙි බන කියන්නෙ අහාලා හැදෙන්න ...මිසක් කතන්දර කියන්න නෙවෙයි...❤❤අහන් ඉද්දි කියන්නෙ ඇත්ත..❤❤❤❤

    • @SunaRanasingha-gy8vh
      @SunaRanasingha-gy8vh 16 дней назад +1

      Me bana uge amata huk?

    • @NisanthaRathnayaka-d9x
      @NisanthaRathnayaka-d9x 15 дней назад

      No 😊😊and and 😊

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 14 дней назад +2

      බලන් හිටියාවගේ කියන්නේ ගෙවල් දොරවල් ගැන..උන්වහන්සේට එන දුක් ගැනැවිලි වලින්ම තමා රටේ අඇත්ත තත්වය මෙය තමයි

  • @JayanthaTharanga-z6m
    @JayanthaTharanga-z6m 16 дней назад +10

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏🙏❤❤❤❤❤

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 8 дней назад +1

    හිත රිද්දගන්න එපා කියන්නෙ ඇත්ත

  • @ChamindaWije-l1x
    @ChamindaWije-l1x 7 дней назад +1

    සැපනෙ බං🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @ThushariShanika-n4h
    @ThushariShanika-n4h 11 часов назад

    Ane hamuduruwne ganu waradi karanawa ati et hama ganima ehema na.ada kale samaje harima bayanakai.

  • @SamanmaliKaluarachchi
    @SamanmaliKaluarachchi 2 дня назад

    සහතික ඇත්ත අපේහාමු දුරැවනේ

  • @UshaniKumari-n6x
    @UshaniKumari-n6x 8 дней назад +12

    පිස්සු නැත්තං ශෝක්.අතීතෙන් මිදෙන්න හාමුදුරුවනේ.පව් පිරෙනවා අපිටත්.😢😢😢😢😢😢😢

  • @ChandaniRathnayake-gt3xw
    @ChandaniRathnayake-gt3xw 2 дня назад +1

    මේ හාමුදුරුවෝ මොකද මේ තරම් ගෑනුන්ට බනින්නේ

  • @DamayanthiKumari-f7r
    @DamayanthiKumari-f7r 5 дней назад +1

    Me hamuduruwanta pissu thiyenne😂😂

  • @rajiththushara8187
    @rajiththushara8187 16 дней назад +5

    ඇත්ත සම්පූර්ණ ඒත් හැම ගැහැනියම එකම වගේ නෑ...

  • @Dushanimadurangi
    @Dushanimadurangi 3 дня назад

    රටේ ආර්ථික ය හොදනම්,ළමයි න්ට කන්න දෙන්න බඩුමිල අඩුනම් අපිත් හදනවා හාමුදුරුවනේ ළමයි 10ක්‌ උනත්.

  • @SuneethaDayaseeli
    @SuneethaDayaseeli 7 дней назад +1

    ඔබ🎉වහන්සේට🎉ස්‍රේනාවහිට්යට🎉වෙන🎉අයට🎉නේ

  • @OkinduSithnula-e2c
    @OkinduSithnula-e2c 16 дней назад +21

    ඇත්තටම ඇත්ත කියන්නෙ සම්පූර්ණයෙන්ම ඇත්ත මේ ස්වාමින් වහන්සේට බනින්න එපා ඇත්ත කියන්නේ

    • @ChathurikaUbayarathne
      @ChathurikaUbayarathne 15 дней назад

      Atha thami gadara awith wadatika karala dennwa ethakota hari.moda rala

  • @SaduDanu521
    @SaduDanu521 16 дней назад +31

    ඇත්තටම මේ බණ ටික හරියට අහලා හැදෙන්න පුලුවන් නම් ...🙏🙏🙏🙏🙏.සමහර මිනිස්සු ඇයි මේ ස්වාමීන් වහන්සේට බනින්නේ..මේ සම්පූර්ණ ඇත්ත කියන්නෙ ..

    • @KandhiKandhi-k6y
      @KandhiKandhi-k6y 15 дней назад +1

      Hamuduruwanta baninna apa gatha ythu karunu karana bhomai deergausa wewa swameen wahanseta

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 14 дней назад +1

      මේ ස්වමීන් වහන්සේ කියන බණ සියයට අනූවකටත් වඩා ගැලැපෙන අය ඉන්නවා

    • @NadeemaNilmini-h5c
      @NadeemaNilmini-h5c 13 дней назад +1

      බුදු බන අහන්න මිනිස්සු එන්නෙ..

    • @anushamalkanthi1175
      @anushamalkanthi1175 7 дней назад

      ඕකයි මාත් කියන්නේ මමත් කාන්තාවක් ,ඒ වුනාට මේ හාමුරීවෝ කියන සියල්ල ඇත්තනෙ. ❤ඒවා තේරුම් ගන්න බැරි අය හාමුදුරුවන්ට බයිනවා .

  • @EshankumaraSaha
    @EshankumaraSaha 14 дней назад +12

    අම්මලාට පින් දෙමි මේ වගේ හාමුදුරුවන්ට පව් දෙමි.මේ වගේ බන අහන යකඩ ගැහැණු මේවායින් නොසැලී ඉදිරියට යත්වා

  • @priyanipushpalatha5929
    @priyanipushpalatha5929 13 дней назад +10

    අනේ හාමුදුරුවනේ ඔය කියන්නේ බන නෙවිනේ අපේ තිලෝගුරැ අමාමෑණි බුදු පියාණන්⁣ දෙසූ පන්සිය පනස් ජාතක කථා වස්තුවල තිබෙන කථාවක් පාදක කරගෙන සියළුදෙනාටම තේරෙන ආකාරයට ධර්ම දේශනයක් කරානම් කොච්චර උතුම්ද

    • @NadeemaNilmini-h5c
      @NadeemaNilmini-h5c 12 дней назад

      @@priyanipushpalatha5929 කනගාටුවට කාරනය මේ හාමුදුරුවෝ දේශනා කරන්නෙම මෙහෙම ඒවා...බන දේශනා කරනවා කිව්වට හැමෝටම ඒක කරන්නත් බෑ මිනිසුන් යහමඟට ගන්න..

    • @mohomadsafran141
      @mohomadsafran141 8 дней назад

      Kaleena darmadeshana kiyanne meva.aththa minissunta ahanna ba

    • @weerakoonweerakoon9040
      @weerakoonweerakoon9040 8 дней назад

      බන කියල වැඩක් නෑ...කෙලින්ම කියන්න වෙලා තියෙන්නෙ

  • @ZoomKw-bm9hx
    @ZoomKw-bm9hx 2 дня назад

    Sadu sadu apa hamuduruwana taruwan saranayi 🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 15 дней назад +16

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි සම්පූර්ණයෙන් ඇත්ත කතාව අපේ පින්වත් හාමුදුරුවනේ ❤❤❤

  • @kanchanamadushani5356
    @kanchanamadushani5356 11 дней назад +4

    මමත් ගැහැනියක්.අපෙ හාමුදුරුවෝ කියන්නේ ඇත්ත.අපේ සමාජෙ අපට පේන්නැති දේවල් පෙන්වනවා.හැමෝම මෙහෙම නෑ.වදින තැන රිදෙනවා😊😊

  • @Ipsanimal
    @Ipsanimal 3 дня назад +1

    ❤️ ඇත්ත කථාව 💕💕

  • @chathuperera1740
    @chathuperera1740 10 дней назад +2

    විරුද්ධයි ඔබවහන්සේගේ කතා විලාසයට. බුදුන් කවදාවත් අමිහිරි වචන කිව්වේ නෑ. ගෑනියෙකුට කාලකන්නි කියන්ඩ එපා. අම්මා කෙනෙක් මොන තරම් දුක් විදිනවා අැත්ද? සමස්තයම නෙමේ. ගෑනි කියන්නේ සමස්තයටම. දැන් ඉතින් මෝඩ හැත්ත බැනපියව් comment එකට

  • @indunilprasana58
    @indunilprasana58 8 дней назад +1

    අනේ අපේ හාමුදුරුවන්ට බනින්න එපා අද සමාජයේ පවතින තත්ත්වය පිළිබඳව තේරුම් ගන්න පුළුවන් විදියට තමයි උන්වහන්සේ බණ දේශනා කරන්නේ වැරදි කරන අයට හැදෙන්න

    • @kumudiniemallawaarachchi9972
      @kumudiniemallawaarachchi9972 8 дней назад

      @indunilprasana58 Hi there, do you know how many sinners came back to the right path after listening to these BANA? Just wondering how much effect these BANA have on " waradi karana aya"
      If could share the stats on the matter would be great. Thanks

  • @jayasingheww7764
    @jayasingheww7764 12 дней назад +1

    බන කිව්වට මඤ්ඤ්ං බන කියන්න එපා හාමුදුරුවනේ..ආච්චි සිල්ගන්න යනකොට හැලි වලනුත් අරන්ද ගිහින් තියෙන්න

  • @Poornagothami
    @Poornagothami 11 дней назад +6

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවන්ට...

  • @sankasl329
    @sankasl329 12 дней назад +2

    අපෙ හාමුදුරුවෝ ඇත්ත කියන්නෙ.

  • @tvinkyvlog2096
    @tvinkyvlog2096 10 дней назад +3

    hamuduruwange bana ahawwoth wennne gewal wala prashna athi wena eka thamai

  • @induindu9855
    @induindu9855 21 час назад

    Sadu sadu .

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 16 дней назад +7

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹සාදූ සාදූ සාදූ සාදූ මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @AjithNuravi
    @AjithNuravi 5 дней назад +4

    අවසර හාමුදුරුවනේ කාන්තාවන්ට නිගාකිරිම ඔය තරම් සුදුසු නැත...

  • @PriyangikaDayaherath
    @PriyangikaDayaherath День назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @NiroshaDamayanthi-t5g
    @NiroshaDamayanthi-t5g 12 дней назад +5

    අනේ ස්කූටර් එකක ගියාම මොකද වෙන්නෙ බුදු බනද මේ කියන්නෙ

  • @jiahin
    @jiahin 15 дней назад +3

    Oba wahansege deshanawa Aththa 🙏 oba wahanseta Theruwan saranai 🙏🙏🙏

  • @DammikaKumari-cq1wd
    @DammikaKumari-cq1wd 15 дней назад +1

    Thamanta gelapenawa nam baraganna. Ekai ape pinwath swameen wahanse kiyanne. Harima watina bana tikak. Oba wahanseta uthum nirwana sampaththiyama uda wewa.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Siyanlakshan-m1e
    @Siyanlakshan-m1e 4 дня назад +1

    හාමුදුරුවනෙ දෙක තුන මොකක්ද හාමුදුරුවනෙ 👍

  • @Oshay_editz
    @Oshay_editz 9 часов назад

    බුදුන් වහන්සේ දේශනා කල ධර්මය දේශනා කරන්න හාමුදුරුවනේ. මිනිස්සුන්ගේ සිත් නිවන්න.ඔය වැදි බන අපිටත් කරන්න පුලුවන්

  • @AmaraAmara-h8p
    @AmaraAmara-h8p 16 дней назад +11

    ගැහැනුන්ට අපහාසකරන්න එපා හාමුදුරුවනේ අපි නැත්නම් ඔ ම් බවහන්සේත්මේ ලෝකේ නෑ හාමුදුරුවෝනේ

    • @sadeepasadeepa9118
      @sadeepasadeepa9118 15 дней назад

      ඔබ වහන්සේට අම්මා කෙනෙක් සහෝදර සහෝදරියන් එහෙම නැද්ද

    • @ShashikaSandamali-y3d
      @ShashikaSandamali-y3d 14 дней назад

      ඔව් පුදුම තරහක් තියන්නේ මොකක් වෙලාද මන්ද මේ හාමුදුරුවන්ට. ගෑනු අපි කොච්චර නම් දුක් විදිනවද. මෙහෙම අපහස කරන්නේ

    • @bimalweerathungha6484
      @bimalweerathungha6484 13 дней назад

      @@ShashikaSandamali-y3d oyala mokatada owa ganan ganne...hamuduruwanta ona deyak kiya ganipuden...geheniyage watinakama api dannawa..gehenu nethuwa kohomada pirimi jaawat wenne..geheniya karana weda kohomda maninne..daruwo godak neme eka daruwek ipadena wedanawama geniyekuta athi...

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 3 дня назад +1

    Mey bana ahanna ena aya napunsakayo..katha karana katha..hamuduruwo kiyannath lajjai...enna colombo pansalwala swaminwahansela bana kiyana lassana...wadagath vidiha..chik mey banada...

  • @LalithUyanwatta
    @LalithUyanwatta 12 дней назад +2

    ගැන එක්කවෛරයක් ඉත්රි ටික මම කියන්නෙනැ මෙි හාම්‍රඳුරැවො කියන්නෙ ඇත්ත

  • @sltv9566
    @sltv9566 6 дней назад

    ඇත්තටම

  • @vineethahime1160
    @vineethahime1160 12 дней назад +2

    පිරිමි වෙනුවෙන් හඩක් නගන එකම හඩ

  • @trcswikramasinha775
    @trcswikramasinha775 16 дней назад +8

    මේ බණ ටික අහලා අපේ රටේ ඉන්න ගෑණු හරියට හැදෙනවනම් අපේ හාමුදුරුවනේ අද ගෑනුන්ට ෆෝන් එක නිසා වියරු වැටිලා ඉන්නේ. ඒකටම හරියන්න ඉස්කෝටියක් ලැබිලා තියෙනවා. තමන්ගෙ මිනිහා මොකාද කියලවත් නැහැ අපේ හාමුදුරුවනේ

    • @Cxy34jak
      @Cxy34jak 16 дней назад +4

      ගෑනුන්ට වඩා වටේ යන පිරිමි වැඩියි. ඔෆිස් වල වෙන එව්ව දන්නෙ එකට ඉන්න අපි වගේ කොල්ලො තමයි. ඔෆිස් එකේ එකක් රන් කරල හවසට එක්කො ස්පා එකකට ගිහින් යනව, නැත්තන් ඔෆිස් එකේ කෑල්ල අරන් යනවා

    • @RupikaManel-uz2vs
      @RupikaManel-uz2vs 14 дней назад

      මසුරන්ම කතාව...

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 14 дней назад +1

      සහතික අඇත්ත.

  • @WasantaBambaranda
    @WasantaBambaranda 16 дней назад +19

    මෙතේ බුදුන් දැක නිවන් දකිත්වා අපේ හාමුදුරුවනේ. හැදෙනවා නම් හැදෙන්න මේ උතුම් බණ ටික ඇති. 🙏

  • @chandrasiribandara3861
    @chandrasiribandara3861 11 дней назад +1

    සාදු.සාදු සාදු..

  • @windy5483
    @windy5483 8 дней назад

    Ahnnko me ape ස්වාමීන් wahanse kiyana kathaw aththa... hodin ahanna..dn kale aya ehem ne..e kale achchiamma la ehama wge newei dn inn aya ek aththa.... werddk dakinn epa jiwitheta ganna yamnk tiyenwa.... budusaranai ape hamudurowone ..🙏

  • @shriyelatha4309
    @shriyelatha4309 8 дней назад +2

    Me hamuduruwane podi ayath ennawa kiyanna ona dewaluth thiyenawa kiyana saharak dewal aththa wagema aprasanna dewaluth theynawa kallanawen kiyanna

  • @RuwanChamara-dj9jh
    @RuwanChamara-dj9jh 4 дня назад +1

    Me hamuduruwo gaanunta baninawa godak wadi.me hamuduruwan danne nadda mehema bana kiyanneth gaaniyak nisa kiyala.gaanu kiyanne maha polawa wage siyalu de dara gannawa.

  • @madushankamadu4350
    @madushankamadu4350 10 дней назад +1

    කියන විදිහ පොඩ්ඩක් වෙනස් උනාට කාලීන ධර්ම දේශානාවක්..තෙරුම් ගන්න හැමෝටම පින නෑ...සමාජය පිරිහෙන හේතු උන් වහන්සේ දේශනා කරන්නේ ජීවිත හදාගන්න ආදර්ශයක් ගන්න මිසක් පවුලක් කඩා ඉහිරුවන්න නෙවෙයි...ඒක අපේ සිංහල ජාතියට තෙරුම් ගන්න බැරි එක ඇත්තටම කණගාටුයි..ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා....🙏🙏
    ටිපර් මෙහෙන් පාක් කරන්න😂

    • @anushamalkanthi1175
      @anushamalkanthi1175 7 дней назад

      මටත් ඕකයි හිතුනෙ අප්පා❤

  • @KusumRanjani-o9g
    @KusumRanjani-o9g 6 дней назад

    Sadu sadu sadu🎉🎉

  • @suraweeradayarathna4750
    @suraweeradayarathna4750 16 дней назад +12

    ඔයිට වඩා සංවරව බණ කියන්න. ඔබ වහන්සේට කාන්තාවො කෙරෙහි වෛරයක් ඇයි?

    • @SampathPraddep
      @SampathPraddep 15 дней назад +1

      Atta keyaddae taraha yanava nada

    • @sadeepasadeepa9118
      @sadeepasadeepa9118 15 дней назад +1

      පල් හෑලි ටිකක් කියනවා බණ කියලා

    • @kumudiniemallawaarachchi9972
      @kumudiniemallawaarachchi9972 12 дней назад +1

      Common decency? What is that? Never heard of such a thing 😂😂😂😂😂

  • @anniesilva9361
    @anniesilva9361 14 дней назад +1

    අද වාහනවලට මැරෙන්නෙම පිරිමි සතාමයි

  • @HarshiRashith
    @HarshiRashith 15 дней назад +7

    මේව අහන්න ගෙන්න වන්න වියදමි කරන සල්ලි වලින් බඩගින්නේ ඉන්න අසරන මිනිස්සුන්ට කන්න ටිකක් දුන්නනමි කොච්චර පිනක්ද

    • @MalaRajapaksha-v2s
      @MalaRajapaksha-v2s 15 дней назад

      ඇත්තටම ඔබගේ කතාව ඇත්ත

    • @kumudiniemallawaarachchi9972
      @kumudiniemallawaarachchi9972 12 дней назад

      Couldn't agree more 😊

    • @YasithaKalansooriya-pm5nh
      @YasithaKalansooriya-pm5nh 10 дней назад

      ගෑනූන්ට ඇත්ත කියන කොට අහන් ඉන්න අමාරුයි නේද

    • @HarshiRashith
      @HarshiRashith 7 дней назад

      @@YasithaKalansooriya-pm5nh තමන්ගේ අම්මත් ගෑනියෙක් නේද ඔය කියන අයටත් ගෑනියෙක් නැතුව බෑ නේද.ගෑනු තනියම වැරදි කරන්නෑ ඒකට කොහේ හරි පිරිමියෙක් සමිබන්ධ යි.

    • @HarshiRashith
      @HarshiRashith 7 дней назад

      පාරවල්වල එකට දහය විස්ස ඇක්සිඩන්ටි කරල මරන්න ගැනුද

  • @ramyapremalatha6828
    @ramyapremalatha6828 10 дней назад +2

    Hamuduruwo kiyana bana sampurna aththa

  • @wasantha2011
    @wasantha2011 13 дней назад +5

    මොකෝ ගුරුවරියකට තරහ ගිහින් ,මට හිතෙන්නේ ගානට තොප්පිය වැටිලා , ගෑනු 99%ක්ම වල්, ආයෙ කියන්න දෙයක් නෑ , අත්දැකීමෙන් කියන්නෙ ,තව ඕනෙ නම් විස්තරත් කියන්න පුලුවන් , හාමුදුරුවෝ කියන්නෙ සම්පූර්ණ ඇත්ත

    • @kumudiniemallawaarachchi9972
      @kumudiniemallawaarachchi9972 12 дней назад

      😮😮😮😮😮😮😮

    • @kumudiniemallawaarachchi9972
      @kumudiniemallawaarachchi9972 12 дней назад

      Would you mind sharing who is the other 1% of women and where you have found them please ?😊
      On the other hand if 99% of women in SriLanka are " FALLEN WOMEN'" ( according to your estimate not mine) do you realise that there should be 99% " FALLEN MEN" in SriLanka as well? 😅
      It would be really disappointing if you tell me that you have a different rules book when it comes to men 😊

    • @ITsMI1107
      @ITsMI1107 11 дней назад

      පවුද්ගලික ප්‍රශ්නයක් තියෙන මිනිහෙක් 😂

    • @wasantha2011
      @wasantha2011 10 дней назад +1

      මට කිසිම ප්‍රශ්නයක් නෑ , අමු හෙලුවෙන් නග්න රූපෙ පෙනෙන්න ඇදුම් ඇදන් ලොකෙ තියන පාට ඔක්කොම ගාගෙන පාට පෙට්ටි වගේ ගෑනු නටන නාඩගම් මොකටද එන්නෙ කියල පිරිමි දන්නව, ලෝකෙ කිසිම ආගමක ගෑනුන්ට තැනක් දුන්නෙ නැත්තෙ දකින දකින උන් එක්ක නිදාගෙන ලෝකෙ නැති දහ ජරා ලෙඩ මුලු ලෝකෙටම පතුරවන නිසා . පිටරට ගියපු අපි දන්නව ගෑනු කවුද කියල , එක පිරිමියෙක් එක්ක ඉන්න බැරිව දකින දකින පිරිමින්ගේ එක ඇතුලෙ දාගෙන හුකාගන්න තරම් ගෑනු වේසයි,

  • @ShenukiMadu-sh4yl
    @ShenukiMadu-sh4yl 9 дней назад

    🙏🙏🙏

  • @RuwanChandralal-m8r
    @RuwanChandralal-m8r 12 дней назад +2

    Apea hamuduruwanea aththama dea kiyannea,, obawahanseata godaak pin.

  • @jayashankabandara
    @jayashankabandara 16 дней назад +14

    මේ බණ අහන්න පුරුදුවුණු පුද්ලයෝ යම් මන්ද මානසික තත්වයකින් පෙලෙන වා විය හැකිය . හාමුදරුවෝ ගැන නම් මොනවත් කියන්නේ නෑ චීවරය නිසා
    අපට පව් සිද්ද වෙනවා

    • @SumithraAmarasinghe
      @SumithraAmarasinghe 16 дней назад +3

      මන්දමානසික උන් මේ බණ අහල හරියට දාන කමෙන්ට්වලට බනිනවා දෙකින් කථාකරන භාෂාව ඒකි මේකි අරකි මේවා බණ නෙමේ වන අපි නම් අහන්නේ නෑ මේකට පිස්සු

    • @kumudiniemallawaarachchi9972
      @kumudiniemallawaarachchi9972 12 дней назад

      Are you really sure about this? Do you really think we will be sinners by protest against this kind of " Dharma Desana "? 😢

  • @SLJSilva
    @SLJSilva 13 дней назад +2

    තොප්පිය හරි අය දා ගත්තාම කේන්ති යනවා ඒකයි අවුල ...ඒක නිසා වැරදි අය⁣ට විතරයි

  • @RuwanChandralal-m8r
    @RuwanChandralal-m8r 12 дней назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ZoomKw-bm9hx
    @ZoomKw-bm9hx 2 дня назад

    Surangika 🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷

  • @KumariKumari-s7l
    @KumariKumari-s7l 7 дней назад

    🙏🙏🙏🙏🙏

  • @RoshanJeewantha-o8z
    @RoshanJeewantha-o8z 14 дней назад +2

    Atta kiyaddi godak genunta ridila appa 😂😂😂😂😂😂😂 halawatadi rawunda Bord eken Dakunata signl dala wamata herewwa appaaaa

    • @nuwanperera2055
      @nuwanperera2055 13 дней назад

      Oyge ammath mekata adalai putha😂😂😂😂😂

    • @thisamanu8691
      @thisamanu8691 10 дней назад

      Wamata hari dakunta hari signal dapu ekige gedara wada tika umba karala dipan putha

  • @gihan521
    @gihan521 16 дней назад +5

    සම්පුර්ණ ඇත්ත කියන්නෙ..