අධි රුධිර පිඩනය ආපසු හැරවිය හැකියි Reverse Hypertension - Food for the soul Podcast with Dr Subash

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 144

  • @AnomasKitchen
    @AnomasKitchen  Месяц назад +62

    Dr.Julian Subash's Nutritional Consultation
    Contact - 076 4096210
    (Online & Physical Channeling)
    Dr.Julian Subash Mendis
    MBBS (Colombo), MSc in Human nutrition.
    Online channeling is done via Zoom or WhatsApp.
    For the physical channeling, Doctor is available in "Nutrinex Clinic" at Medihelp wellness center near the National Eye Hospital, Colombo, Sri Lanka.

  • @EvaChandani-jg7tk
    @EvaChandani-jg7tk Месяц назад +16

    මිල කල නොමැකී වටිනා උපදෙස් ලබාදූන් වෛද්‍යතූමාටත්, අනොමා මිස්ටත්, තව තවත් මෙවැනී වැඩසටහන් ඉදීරිපත් කිරීමට, විශ්ව ශක්තීයෙ, පිහිට ලැබෙවා!!! ස්තූතී යී!!!

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 Месяц назад +24

    මෙම වැඩ සටහන හරිම ප්‍රයෝජනවත් ..දොස්තර මහත්තයත් හරිම පැහැදිලිව කියලා දෙනවා..එතුමාටත් , ඔබතුමියටත් බොහොම ස්තුතියි..තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @Vindana111
    @Vindana111 5 дней назад +2

    Very valuable information. I live In the US, but this shows us the quality of Srilanka education. Thank you.

  • @JanakiDias-nk7gq
    @JanakiDias-nk7gq Месяц назад +13

    ගොඩක් ස්තුතියි ඔබතුමියටත්,දොස්තර මහත්තයාටත්.හොද වැඩසටහනක්.ගොඩක් දේවල් දැනගත්තා.

  • @samanthikachathuranirupasi7114
    @samanthikachathuranirupasi7114 Месяц назад +7

    මට හරිම සතුටුයි අක්කේ මේ වැඩසටහන ගැන. සියල්ල පැහැදිලියි. දෙන්නාටම ගොඩාක් ස්තුතියි .

  • @pradeepadesilva5013
    @pradeepadesilva5013 Месяц назад +12

    ගොඩාක් ස්තුතියි ඔබ දෙපලටම.🙏 බලාපොරොත්තුවෙන් සිටි Vidio එකක්.

  • @LasanthaAbekon
    @LasanthaAbekon Месяц назад +6

    හරිම වටින වැඩසටහනක්. ඔබ දෙපලට ගොඩක් පින්.

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 Месяц назад +6

    හොදම වැඩ සටහනක් බොහොම ස්තුතියි Dr and අනෝමා මිස්ටත් . මටත් අවශ්‍ය දෙයක් 🙏🌹

  • @sriyanichandralatha191
    @sriyanichandralatha191 Месяц назад +5

    ⁣මිල කළ නොහැකි වූ අමිල වූ වැඩසටහනකි. ඔබතුමියටත්, වෛද්‍යතුමාටත් ගොඩාක් ගොඩාක් පින්🙏🙏🙏🙏🙏 අපිව වටිනා කරුණු තුලින් දැනුවත් කිරීම ගැන.බොහොමත්ම ස්තූතියි.💝💝🙏🙏🙏🙏

  • @Sasara6872
    @Sasara6872 Месяц назад +3

    හරිම හොඳට explain කරනවා මේ Dr. අහන් ඉන්න ආසයි.

  • @nuranisilva6186
    @nuranisilva6186 Месяц назад +5

    ඉතාමත් හොඳ වැඩ සටහනක් . Mrs. Anoma ඔබට බොහෝම ස්තුති .අපිව දැනුවත් කරනවාට .🎉❤🙏

  • @lalaniabayasinghe2910
    @lalaniabayasinghe2910 Месяц назад +7

    ගොඩක් ස්තුතියි ගොඩක් පින් ඔබ දෙපලටම 🎉❤ තයිරොක්සින් අඩු එකගැනත් කතා කරන්න

    • @shilakumari556
      @shilakumari556 18 дней назад

      ⁣ස්තුතියි.ඩොක්ට අසාවෙන්.අහන් .උන්නා.එකින්.එකට.තේරුම් කලා..හැම කෙනෙකුටම තේරුම් ගන්න පුලුවනි තෙරැවන් සරණයි

  • @malieemaliee7193
    @malieemaliee7193 Месяц назад +3

    මමත් අදිරුදිර වාහිනී වලින් පෙලෙන කෙනෙක් ගොඩක් පිං මේ ගැන දැනුවත් කරාට 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @ShanthiAbhayawickrama
    @ShanthiAbhayawickrama Месяц назад +5

    ඔබ. දෙන්නාටම. ගොඩක්. ස්තූතියි. මමත්. හැමදාම. බලනවා.

  • @somalathamadurawela9725
    @somalathamadurawela9725 22 дня назад +2

    ස්තුතියි ඔබ දෙපලටම. තෙරුවන් සරණයි.

  • @ChandrikaGunathilaka-o9b
    @ChandrikaGunathilaka-o9b 25 дней назад +1

    ඩොක්ටර් හරිම ප්‍රයෝජනවත් මෙම වැඩසටහන

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 Месяц назад +8

    Your explanation is perfect and very clear
    Thanks doctor
    Thanks Anoma ❤

  • @HewapathiranageChandani
    @HewapathiranageChandani 5 дней назад

    ඔබතුමාටමෙම දනුම ලබා දුන්නට බොහොම පිං. නිවන්ම අවබෝද වේවා

  • @ireshajeewanthi5624
    @ireshajeewanthi5624 Месяц назад +4

    Anoma Aunty & Dr Subash no words to say ,Thank you for both of u

  • @shirleydezilva5223
    @shirleydezilva5223 13 дней назад +1

    Gd mng...this is a very very important msg...
    I am going to share this to all my groups...
    Yes.. this a gift for the new year 2025...
    People should take some time to listen to this..
    Thank you Anoma and Doctor
    God bless you both.

  • @gunawardanadesilva4892
    @gunawardanadesilva4892 Месяц назад +2

    ඉතාමත් අගයක් ගෙනදෙන විදියට..එනම් තේරෙන විදියට vdo එක කරා..හැඳුවැඩු දෙමාපියන්ට සමඟම බොහො පිං.

  • @geethamaitipe8466
    @geethamaitipe8466 Месяц назад +1

    අනෝමා මහත්මියට සහ Doctor ට ගොඩක් ස්තුතියි .

  • @visaakaa4884
    @visaakaa4884 День назад

    අපේ කලින් පරම්පරාවට සහ අපටත් මැදි වයස තෙක් තිබුණ එක ගැටලුවක් තමයි වෛද්‍ය දැනුම තේරෙන පමණකටවත් ක්ලයන්ට් අතට නොයාම. ඒ නිසා මම ඇතුලු බොහෝ අය අමාරුවේ අමාරුවේ වැටිලා ඇති. ඒ අතිං මේක ඉතා ප්‍රසංසා කටයුතුයි. ඔබ දෙපලටම ගොඩක් පිං! බෙහෙවින් ස්තුතීයි ! මහා දැනුවත් කිරීමක් ලෝභ නැතුව වැමෑරුවා සේ හැඟුනේ💕💐 ❤

  • @uscolomabahewa8454
    @uscolomabahewa8454 Месяц назад +11

    අනෝමා ආන්ටි කෙට්ටු වෙලා නේද...😱 Diet plan එක හොඳට කරනවා වගේ....😂 my Best wishes to both❤.

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 Месяц назад +2

    මට සතුටුයි රෝහල්ගත වී..සිටින මේ වෙලාවේ..aunty & Doctor ..මේ වැඩ සටහන කරන එක..ගැන ..මට high blood fesar ,,එනකොට වයස 32යි..බෙහෙත් ගන්න අතරේ පවා මට ..fesar ..එක එනවා....Asiri hospital ..එකේ මාව බලන Doctor ta,..පවා තවම හේතුවක් හොයා ගන්න බැහ..ස්තූතියි ..Doctor .& Aunty .♥️🙏..God bless

    • @kanthimakawita6338
      @kanthimakawita6338 Месяц назад

      No words to explain the importance of the program.
      Mrs Anoma, could you please let me know how to channel the doctor. Theruwan sarani.

  • @Sakunsakun-gl1gi
    @Sakunsakun-gl1gi 14 дней назад

    ස්තුතියි ඔබ දෙපලට වටිනා හරවත් ප්‍රයෝජනවත් වීඩියෝවක් ඉදිරිපත් කලාට. නිදුක් නීරෝගි බව පතනවා ඔබ දෙපලට. බුදු සරණයි

  • @yathmachandrasekara6873
    @yathmachandrasekara6873 15 дней назад

    ගොඩාක් ස්තුතියි අපිව දැනුවත් කිරීම පිලිබදව අනෝමා මහත්මියට සහ ඩොක්ටර් ට බොහොම පිං මට තියෙන්නෙත් එෂෙන්ෂල් පේ‍ෂරි එක

  • @akilasenanayake4177
    @akilasenanayake4177 Месяц назад +2

    Thank you Anoma and doctor ❤ Shyama
    වැදගත් වැඩ සටහනක් දිගටම කරගෙන යන්න ඔබ දෙදෙනාට ගොඩාක් ස්තුතියි❤

  • @gdnpnirupama3729
    @gdnpnirupama3729 Месяц назад +2

    බොහොම හොඳ පැහැදිලි කිරීමක් . ගොඩාක් ප්‍රයෝජනවත් වැඩසටහනක්. දෙදෙනාටම බොහොම පිං.
    මං හිතනව බිත්තර ගැන සමහරුන් දැනුවත් නෑ කියල. ඒ නිසා ඒ ගැනත් දැනුවත් කිරීමක් කරන්න පුලුවන්නම් වටිනව.
    බුදුසරණයි !
    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @hansiniwickramarathne108
      @hansiniwickramarathne108 24 дня назад

      ඒ ගැන කලින් episode එකක පැහැදිලි කළා. 😊

  • @hemalipeiris2688
    @hemalipeiris2688 Месяц назад +1

    බොහොම ස්තූතියි පුතා 😊🙏 ඒ වගේම ඔයාටත් ස්තූතියි අනෝමා . God bless you both .

  • @Sugndi-n9f
    @Sugndi-n9f 29 дней назад

    හරිම ආසාවෙන් අහන.. ගොඩක් ප්‍රයෝජනවත් වැඩසටහනක්... ස්තුතියි ඇන්ටි🙏🙏🙏
    මට doctor ගෙන් දැන ගන්න ඕනි පිටි කල පොල් පිටි භාවිතය ගැන තියෙන්නේ ගුණ අගුණ ගැන
    පිට රට ඉන්න අපට භාවිතයට ගන්න පුලුවන් ක්‍රමය ඒක නිසා තමයි මට ඒ ගැන දැන ගන්න ඕන වුණේ
    ස්තූතියි ❤🙏🙏

  • @ritaperera9224
    @ritaperera9224 23 дня назад

    අනේ මැඩම් ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ කරාට මම මේ ඔයාගේ පළවෙනි වතාවට ඔයාගේ වීඩියෝ එක අද ක්ලික් කරලා බැලුවේ. ඉතරම් වැදගත් ඔයාට බොහොම ස්තූතියි මේ වගේ ඩොක්ටත් මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඔයාගේ program එක හරිම හොඳයි. මම මගේ වටේ ඉන්න ඔක්කොටම මං මේ වීඩියෝ එක ශෙයා කරනවා❤

  • @thamarajayasiri416
    @thamarajayasiri416 Месяц назад

    හරීම වටිනා වැඩසටහනක්. ස්තුතියි ඔබ දෙදෙනාට ම.

  • @piyadasaathukorala4879
    @piyadasaathukorala4879 Месяц назад +1

    This is a very good medical discussion.

  • @akakaekanayakaekanayaka2019
    @akakaekanayakaekanayaka2019 26 дней назад

    හරිම වට්නාඋපදෙස් ට්කක්.ඔයාල දෙන්නාටම බොහෝම පින් .තෙරුවන් සරණයි !!!!

  • @SunilWijemanna
    @SunilWijemanna 6 дней назад

    comprehensive discussion appreciate ❤❤

  • @SweetandSavoury-p6v
    @SweetandSavoury-p6v Месяц назад +1

    You are an amazing character Ms.Anoma. Thank you so much Dr

  • @deshanichampika
    @deshanichampika Месяц назад +2

    Very important programme Thank You so much

  • @iromafernado1414
    @iromafernado1414 23 дня назад

    බොහොම ස්තූතියි මෙවැනි වැදගත් වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන
    🙏🙏🙏

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 Месяц назад +1

    Thanks alot Ms for sharing this valuable video. Thank you Doctor for you too.

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 Месяц назад +2

    Thank u so much අක්කා and the doctor too , ඉතාම වටින podcast එකක්❤❤❤

  • @Lahirudilshan-b5j
    @Lahirudilshan-b5j 6 дней назад

    Hoda phadilikirimak docter.thanks

  • @nirmalahewapathirana3438
    @nirmalahewapathirana3438 Месяц назад

    ගොඩාක් පින් ඩොක්ට සහ Mrs අනෝමා. ඩොක්ටර් කෙනෙක් කියන්නැති ගොඩක් දේවල් ඔබතුමා කිව්වා. ❤

  • @HomeTV-x2j
    @HomeTV-x2j Месяц назад +2

    godak watina wada satahanak karanne mrs Thank you so much. mama hama dama balanwa ❤😊😀❤️❤️❤️❤️💖

  • @dayanimendis502
    @dayanimendis502 Месяц назад +1

    ⁣දෙපලටම තෙරුවන්සරණයි !! ❤️❤️

  • @samanthibandara1624
    @samanthibandara1624 Месяц назад +2

    Very important program thank you so much ❤❤

  • @ramaniesiyasena2041
    @ramaniesiyasena2041 Месяц назад

    My famous loveing best cooking teacher anoma thanks best explain
    Best dr. Explàin presure today ihad presure weñt to dr. Iam now doha
    හරිම ලක්සන ට කියලා දුන්න පණිවිඩයක් බොහොම පින්, අද මට ප්‍රෙෂර් වැඩි වෙලා dr. Gawata giya mey වටිනා පණිවිඩය මගේ ලංකාවේ ඉන්න නංගි කෙනෙක් එඋවේ බොහොම පින් ස්තුතියි

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 3 дня назад

    Sthuthiy sthuthiy sthuthiy oba දෙදෙනා tama,theruwansaranay !

  • @sujeewa3
    @sujeewa3 20 дней назад

    Best health educational video series. Thank you..❤❤❤

  • @deepthiperera5351
    @deepthiperera5351 Месяц назад +1

    Thank's Mrs Anoma and Doctor ❤❤

  • @PushpaBannahake
    @PushpaBannahake 22 дня назад

    Valueble programme thank u so much mrs anoma

  • @NimmiWeerakkody
    @NimmiWeerakkody Месяц назад +1

    Thanks a lot❤ very usefully program. Thanks again.

  • @sgmswshan2179
    @sgmswshan2179 Месяц назад +1

    අපි නොදන්න දේවල් කොච්චර ද ගොඩක් පිං මිස් ට ❤❤❤

  • @anandakaluarachchy651
    @anandakaluarachchy651 4 дня назад

    A Great Physician Living in the Decade ,2020 Twenty Twenties unkike most other doctors still prevailing in 1980 / 90 decades , far behind This Brilliant Young Doctor ,a Divine in Disguise .!!! 1:01

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 Месяц назад +1

    Godaak Sthuti Dr,,,godak pahadeli ,,,,Anoma miss tath Dilani Satharasinghe❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Pushpa-x9x5g
    @Pushpa-x9x5g 23 дня назад

    ඉතා හොද වැඩසටහනක් ස්තුතියි❤

  • @DA-xf5wf
    @DA-xf5wf Месяц назад

    Hat off to the Doctor..🧢
    Very useful.
    Thanks for facilitating this podcast. 🙏
    Theruwansaranai!!

  • @samanthijayawardana4849
    @samanthijayawardana4849 Месяц назад +1

    ගොඩක් පින් ඔබ තුමාට 🙏🙏🙏❤️❤️

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 Месяц назад +1

    Thanks sir for value information

  • @alexwiky
    @alexwiky 10 дней назад

    බොහොම හොඳ වැඩසටහනක් ❤ ස්තුතියි දෙපළටම. Migraine and Sinus headaches ගැන වැඩසටහනක් කරන්න පුළුවන්ද මේ වගේ. Sinus ගැන ලංකාවේ videos ඇත්තේම නැති තරම්

  • @mallikaasoka1040
    @mallikaasoka1040 Месяц назад

    Thanks a lot to Mrs.Anoma and Dr. Subash. It's a very valuable programme. Budu saranai.

  • @kumariseneviratne3600
    @kumariseneviratne3600 24 дня назад

    It’s really very informative thank you for both of you.

  • @ramaniesiyasena2041
    @ramaniesiyasena2041 Месяц назад +1

    The best advice thank you soo much añoma you are my best recipe teacher chief ilove you lot

  • @priyankarasakaraja8712
    @priyankarasakaraja8712 18 дней назад

    සුපිරි දැනුවත් කිරීමක්

  • @Amememus
    @Amememus Месяц назад

    Hats off to this doctor…
    And thank you aunty for facilitating this podcast ❤

  • @yasithagunasena9710
    @yasithagunasena9710 Месяц назад

    Nice to see you Doctor Julian here. When I was in Dubai I went to get the medicine from him. Good Luck

  • @mallikajayasinghe5474
    @mallikajayasinghe5474 18 дней назад

    ගොඩාක් ස්තූතියි. ගොඩක් හොඳ වීඩියෝ එකක්.

  • @priyanthinilamani4620
    @priyanthinilamani4620 29 дней назад

    Excellent explanation Thank you❤️

  • @sumedawimalarathne8984
    @sumedawimalarathne8984 24 дня назад

    Thank you so much for the valuable information.

  • @ChamaraNilantha-t7d
    @ChamaraNilantha-t7d Месяц назад

    Ithamath watina video ekak. Mamath adeka rudera pelena kenek. Beheth walin thama palanaya kara gena inne bohoma sthuthi danuwath karata. Bohoma pin

  • @anomajayasinghe1997
    @anomajayasinghe1997 Месяц назад +1

    ස්තුතියි ඔඛතුමියට

  • @MalaKumarawadu
    @MalaKumarawadu Месяц назад +1

    Oba depalata niduk nirogi wasanawantha anagayak patamu Teruwan saranai ❤

  • @yellowkitchen907
    @yellowkitchen907 Месяц назад +2

    Thank you so much ❤

  • @MallikaJayasundara-op7pw
    @MallikaJayasundara-op7pw Месяц назад

    දෙදෙනාටම බොහොම ස්තුතියි

  • @paminda_priyanka
    @paminda_priyanka Месяц назад

    තෙරුවන් සරණයි දෙදෙනාටම

  • @rajikadasanayake2661
    @rajikadasanayake2661 Месяц назад +2

    Thank you 🎉

  • @anushadenagama5350
    @anushadenagama5350 Месяц назад +1

    💜🙏🏼💜🙏🏼💜🙏🏼thanks miss and Dr 🥗🥑🥦🥗🍇

  • @champikafernando8265
    @champikafernando8265 Месяц назад +1

    Good morning Anoma, mis &Doctor 🙏🪷🌤

  • @MalaKumarawadu
    @MalaKumarawadu Месяц назад

    Apiwa danuwath karate bhoma stuti Teruwan saranai ❤

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 Месяц назад

    Already shared, thank you both ❤

  • @hansiniwickramarathne108
    @hansiniwickramarathne108 24 дня назад

    Thank you all for sharing this valuable information with us. ❤ I have a question regarding cholesterol. If someone has cholesterol above the normal level, can she/he have butter, and cheese like a normal person? Or should they consume less butter and cheese? Thank you.

  • @kumarigamage4890
    @kumarigamage4890 Месяц назад

    We will waiting your next video
    Pls do a video about thyrocine

  • @HomeTV-x2j
    @HomeTV-x2j Месяц назад +1

    anoma mrs oyage diet plan ekath dawasaka kiyanna 😁💕💕

  • @shiromikarunarathna1243
    @shiromikarunarathna1243 Месяц назад +1

    ප්‍රෙශර් සම්බන්දව හරිම පැහැදිලිම වැඩ සටහන මම අහපු ගොඩක්ම ස්තුති ඩොක්ටටත් මිස්ටත් මම ඉන්නෙ විදෙශ් රටක මට ප්‍රෙශර් එක 145/ 93 ට වගෙ මාස 6 වගෙ දිගටම මෙහෙ හොස්පිටල් එකෙන් Adalat කියන පෙත්තකුයි ,betaten , කියන පෙත්තකුයි දීල තියනව ඒත් ප්‍රෙශර් එක සාමාන්‍යය වෙන්නෙ නෑ

  • @amilawijesingha497
    @amilawijesingha497 Месяц назад

    දියවැඩියාව සදහා සුදුසු ආහාර වට්ටෝරු ඉදිරිපත් කරන්න

  • @sanfernando9
    @sanfernando9 Месяц назад

    අනෝමා ආන්ටිටත් වෛද්‍යතුමන්ටත් ගොඩක් පිං. මේ වැඩසටහන් මාලාවේ වටිනාකම කියලා නිම කරන්න බෑ.මේක ඇත්තටම ජාතික මෙහෙවරක්‌ හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදිහට මෙච්චර සරල විදිහට කියලා දෙනවට නැවත වාරයක් පිං.

  • @SriyalathaPathirathna
    @SriyalathaPathirathna 8 дней назад

    Dr..hada ahenawamdi.

  • @dileenigomes4109
    @dileenigomes4109 Месяц назад

    Thanks to you and Dr.Subash Mendis for the good tips and advice given in this podcast. Being a BS and BP person these Podcasts have helped me a lot to change my lifestyle.
    I have one question if the doctor can answer me. When I delay or skip a meal I feel dizzy. What’s the reason for that.

  • @MaliniGanewatta
    @MaliniGanewatta Месяц назад +3

    Hypertension වලදී හිස රදය එන්නේ හිස පිටුපස පැත්තේ

  • @Landlord12445
    @Landlord12445 Месяц назад +1

    hoda dossaramahaththayek❤

  • @DhananjiMaduka
    @DhananjiMaduka Месяц назад

    Supiriyak....❤

  • @BhmSilva
    @BhmSilva 24 дня назад

    පින් ,තයිරොයිඩි
    ගැන ,කතා කරන්න

  • @kumarirathnayaka3363
    @kumarirathnayaka3363 Месяц назад

    Thanks a bunch ❤❤

  • @RanyRadnicka
    @RanyRadnicka Месяц назад

    gadak dawal danagatta❤❤❤

  • @gywijesuriya9443
    @gywijesuriya9443 27 дней назад

    Thanks❤ could you please tell me how can I. Contact the doctor

  • @sdtechshow137
    @sdtechshow137 Месяц назад +1

    හුගක් dr. නොකියන දෙයක්.ගොඩාක් පිං

  • @gaya1985
    @gaya1985 Месяц назад +3

    A very good programme. Keep up the good work.

  • @sudharmagunasinha6319
    @sudharmagunasinha6319 Месяц назад +1

    Anoma mahathmiyata saha Dr.Sureshth bohoma pin. Ithama vatina programme akak. Theruwan Saranai Devipihitai .

  • @samandesilva7415
    @samandesilva7415 Месяц назад +1

    Thankyou