“නෑ නෑ..මම උයන්න ඉගෙන ගන්නෙ නැහැ .මම බදින්නෙ chef කෙනෙක්😳”හපොයි දෙවියනේ. එහෙම කියපු ඇයට වෙච්චි දේ.🤔

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024
  • ANOMA’S KITCHEN You Tube නාලිකාවත් එක්ක සුන්දර සිනහවකින් මුව සරසාගෙන අප හා එක්වන අනෝමා විජේතුංග මහත්මිය සහ ඇයගේ ආදරනීය සැමියා වන ප්‍රවීණ ඡායාරූප ශිල්පී/ ප්‍රචාරණ නිර්මාණ ශිල්පී සිසිර විජේතුංග මහතා PERFECT MATCH WITH KALUM සමගින් ...👍🥰
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
    Kalum’s hair by Rasika Kumarathunga
    Trending hair and beauty pvt ltd
    7/13, 2nd lane
    Nawala,Rajagiriya
    0772889776
    Flowers - PETALS by HASA
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA RUclips නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න 💐
    #kalumwijesooriya
    #kalumwijesooriyayoutubechanel
    #anomaskitchen
    #sisirawijetunga
    #torana
    #singlanka
    Discover the inspiring story of love, creativity, and partnership on PERFECT MATCH WITH KALUM! This episode features the remarkable duo, Mr. Sisira Wijetunga and Mrs. Anoma Wijethunga. Sisira, an award-winning photographer and designer, has left an indelible mark on Sri Lanka’s creative industry with his iconic cassette, CD, and book cover designs.
    His equally talented wife, Anoma, is the proud owner of the widely popular RUclips channel ANOMA’S KITCHEN, where her passion for culinary arts delights viewers with mouthwatering recipes. Married for an incredible 36 years, this dynamic couple opens up about their journey together, balancing personal and professional lives while fostering a warm, loving family environment.
    Tune in to hear their secrets to a lasting marriage, their professional accomplishments, and the unique synergy that keeps them thriving both at home and in their respective fields. Don’t miss this heartwarming and inspiring episode!

Комментарии •

  • @Preethika.322
    @Preethika.322 2 часа назад +22

    මම ආසම කාන්තාවක්. බලන්න ඇය අති සුන්දර යි. ඇයගෙ කතා බහ සිනහවත් ඇය හදන ආහාර වට්ටෝරු වගේම අපූරු යි. ඇයගේ මහත්මයාත් උසස් මනුස්සකම ක් ඇති කෙනෙක්. හැම හොද දෙයක්ම ඇයට ස්වභාව ධර්මයෙන් ලබාදීල. මේකත් කැලුම් අය්යගෙ හොදම programme එකක්. ඔබ හැමදෙනාගේම ජීවිත තව තවත් බැබලේවා❤

  • @ashengunathilake8663
    @ashengunathilake8663 3 часа назад +23

    අමිමෝහ්,.....අදනමි වටිනාම කෙනෙක් ගෙනල්ලා,..රස ගගුලක්,.... කරැණාවන්ත නිහතමානී චරිතයක්,..කුහකකමක් ගෑවිලාවත් නැති ආදරණීයතම අනෝමා අක්ක,.......දෙන්නට නිරෝගිමත් ඉදිරි අනාගතයකට සුබපැතුමි,...මේ දෙන්නව සොයාගෙන ගිය කැලුමි අයියටත්.....❤ සැමටම බුදුසරණයි❤❤ ……..🙏🇱🇰🇦🇺

  • @sajeewanidilrukshi2015
    @sajeewanidilrukshi2015 6 часов назад +22

    අනේ .... ඔබේ වැඩසටහන තුලින් බලාපොරොත්තු වුන ම කෙනෙක් අනෝමා මහත්මිය .ස්තූතිය ඔබට ❤️❤️❤️❤️

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 2 часа назад +12

    බොහොම ස්තූතියි කැලුම් අගය කලයුතු අයව අගය කරනවාට .
    ඔබ සැමටම ජය!

  • @shamaniperera-bz4lc
    @shamaniperera-bz4lc Час назад +7

    ඔබ දෙපල අද තරුණ පරම්පරාවට ගොඩාක්ම ආදර්ශමත් චරිත, ඇත්තටම හරිම ආසාවෙන් අහන් හිටියා. තව තවත් දියුණුවම පතමි. තෙරුවන්සරණයි !

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 4 часа назад +18

    බොහොම සුන්දර යුවති පති දෙපලක්.🎉🎉
    තෙරුවන් සරනයි .

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 часа назад +14

    දෙදෙනාගේම ආලෝකයෙන් දෙදෙනාම බැබලෙන යුවතිපතින් යුවල ! යෙහෙන් වැජඹේවා ! ❤ 🌷💐🥀🌻🌹🍀☘️🌻

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 47 минут назад +3

    මැතිනිය නි. අද හරිම සතුටුයි සුබ පතනවා . දෙදෙනාටම බුදුසරණ යි

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 36 минут назад +2

    අනෝමා ඇන්ටි භාවනාවක් වගේ ආදරේ හැමදාම තෙරුවන් සරණයි දෙවියන් ගේ පිහිට යි 🎉🎉🎉🎉❤❤❤

  • @Bhagya-v8b
    @Bhagya-v8b 4 часа назад +10

    අනෝමා ඇන්ටිගෙ රෙසිපි වලට තමයි මමත් කෑම හදන්නෙ කෑම රස කරගන්න කියල දෙන ටිප්ස් ගොඩක් ඇන්ටිගෙ විඩියෝ වලින් ඉගෙන ගත්තා . පුහුල් කරිය තමයි මං වැඩිපුරම බලල හදන්නෙ හදන හදන සැරේට එක පාරක් හරි විඩියෝ එක බලනවා නිදුක් නීරෝගි දිවියක් ඇන්ටි අන්කල්❤❤❤

  • @ChampikaJeyakody
    @ChampikaJeyakody 22 минуты назад +3

    Harima lassana saha wedagath program akak.thank you kelum aiya

  • @asafernando6290
    @asafernando6290 6 минут назад +1

    අනෝමා මිස් කියන්නෙම රටටම කතා කරන්න ඕනේ
    නිහතමානී ආදරණීය චරිතයක්.
    හොදම අය ගෙන්වන කැළුන්ට ස්තුතියි!

  • @gdnpnirupama3729
    @gdnpnirupama3729 5 часов назад +5

    වැඩසටහන හරිම ආසාවෙන් බැලුවා. 🎉🎉🎉
    කැලුම් මල්ලි ඔබටත් බොහොම ස්තූතිය .
    තෙරුවන් සරණයි. !!!

  • @ridmisanjana2723
    @ridmisanjana2723 6 часов назад +8

    අනෝමා ආන්ටි ❤හරිම නිහතමානී කෙනෙක් හරි ලස්සනට කතා කරනවා..

  • @W_sunny
    @W_sunny 34 минуты назад +2

    ආදරණීයම නිහතමානි අපේ කාලයේ සූප වේදනීයටත් ඇගේ ආදර සිසිර කැමරා ශිල්පීයාටත් සුභ පතනව දිගටම අපිත් එක්ක ම ඉන්න. ආදරයත් සමගම.❤❤🎉

  • @KuAit-n6y
    @KuAit-n6y 15 минут назад +2

    අපේ තරැන කාලේ කිවුවෙි ඇයි ඔබ අදටත් තරැන ලස්සන කඩවසමි මම 7වසරේ ඉන්න කාලේ tv එකේ දක්ක කැළුමි සර් අදටත් එහේමයිඔය කටහඩට සිහනවට අදටත් ආදරේයි මම අනෝම මිස් හරි නිහතමානි ලස්සන සිනහව දිර්ඝ ආයුෂ ලැබෙිවා ඔබට ❤❤❤❤

  • @divinejourney-official50
    @divinejourney-official50 Час назад +2

    ලස්සන සුන්දර කතාවක් ,,,, ෆිල්ම් එකක් වගේ හිතේ රූප රාමු මැවෙනවා......💜

  • @NimsNimsM
    @NimsNimsM 2 часа назад +3

    හරිම අාස RUclips channel එකක් Anoma's kitchen .වැඩි කතා නෑ, වැඩි වර්ණනා නෑ, කියලා දෙන Receip හරි ම පැහැදිලි.
    උයන්න දන්නේ නැති ගොඩක් දේවල් , recipe මම Anoma Aunty ගේ RUclips channel එක බලලා ඉගනගෙන තියනවා.Short and sweet and clear. Thank you so much. Keep it up ..... And thank you Kalum ayya for inviting them. Such a beautiful and lovely couple. God bless u all❤

  • @OrbeloPets
    @OrbeloPets 2 часа назад +5

    හරිම නිහතමානී චරිත. තව තවත් ඉදිරි කටයුතු සාර්ථක වේවා.

  • @udithaindunidaniel7236
    @udithaindunidaniel7236 32 минуты назад +2

    අනෝමා මහත්මිය... ආදරෙයි හැමදාටම ❤

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 Час назад +2

    ආදරනීයම යුවලක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා ආදරෙයි ගොඩක් අපි අනෝමා ඔබට ❤❤❤

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 55 минут назад +2

    ඇස් වලට කදුලු ත් ආවා.ඇයව දැක්කම .ඇය අපිට හරිම කිට්ටුයි.ගොඩාක්ම සතුටෙන් video එක රසවින්දා ... ඔවුන් දෙදෙනා මේ වැඩසටහනට ගෙන්වීම ගැන ඔබටත් බොහොම ස්තූතියි...❤

  • @hirushkarukshan3213
    @hirushkarukshan3213 4 часа назад +7

    🇨🇦මම කැනඩාවට ආපු දවසේ ඉදන් අද වෙනකන් අනෝමා ඇන්ටිගේ වීඩියෝ බලල තමයි පිරිමි ලමයෙක් විදිහට කෑම හැදුවේ.. හැමදාම අනෝම ඇනිටිගේ වීඩියෝ බැලුවා මම…රස කෑම හැදුවාමෙහෙ හදන්න බැරි සමහර කෑම වල රස බැලුවේ අනෝමා ඇන්ටිගේ වීඩියෝ වලින්..ආදරෙයි අනෝමා ඇන්ටි..🇨🇦

  • @estherfernando7562
    @estherfernando7562 Час назад +2

    හරි ලස්සනයි කතාකරන විදිය..... ආසාවෙන් බලපු වැඩ සටහනක්...❤️

  • @sinharathushari3610
    @sinharathushari3610 5 часов назад +6

    ස්තුතියි. අනෝමා මිස් එක්ක වැඩසටහන කලාට. ❤❤

  • @nadeekumari-d3j
    @nadeekumari-d3j Час назад +3

    තරුණ කාලෙට වඩා දැං හරිම ලස්සනයි ආන්ටි.දැං පිං පාටයි 😊

  • @AIAttanayake
    @AIAttanayake Час назад +2

    ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. හරිම ආසාවෙන් බැලුවා විඩියෝ එක. ගොඩක් ලස්සනයි අනොමා අක්කි. මම හරිම ආදරෙයි අක්කා ට.

  • @nilminethushari2477
    @nilminethushari2477 3 часа назад +3

    අනේ හරි ආශාවෙන් බලාපොරොත්තු una දෙන්නෙක් ගොඩාක් ලස්සන වැඩසටහනක්

  • @sujanibandara3568
    @sujanibandara3568 5 часов назад +7

    අනෝමා මහත්මිය භාවනාවක් වගෙයි.ඒතරම් සන්සුන්

  • @poornimasomarathna8710
    @poornimasomarathna8710 Час назад +3

    සෑම රසට උයන ගැහැණියක් පිටිපසම ආදරණීය සැමියකු සිටී

  • @ireshawickramasingheherath4711
    @ireshawickramasingheherath4711 3 часа назад +7

    හරිම ලස්සන couple 💑 එකක්...

    • @tharangi8458
      @tharangi8458 Час назад +1

      ඒ වගේම වටින නේද...........

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 6 минут назад +1

    Anoma and Sisira ❤❤
    What a perfect match.

  • @lahirusandun5771
    @lahirusandun5771 54 минуты назад +2

    අනෝමා auntie ❤ දැක්කත් ආසයි

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 2 часа назад +3

    Very interesting n innovative warm discussion.
    Sisira is a very calm n humble human. N anoma too. They have inspired my life.

  • @blossomjayawickrama3983
    @blossomjayawickrama3983 2 часа назад +2

    සෑහෙන කාලෙක ඉඳං මම අනෝමාගේ fan කෙනෙක්... ඔබගේ කෑම වට්ටෝරු මම ගොඩාක් හදලා තියෙනවා ... ඒවා හරීම නිවැරදි හා රසවත්.. ගුරු මුශ්ඨිය තියාගෙන නෙවෙයි , දැණුම දෙන්නේ ...
    ඔබ කතා කරන්න දක්ෂ කමක් නෑ කියලා හිතුවත්, ඒකට අකමැති කෙනෙක් වුනත්... මං ගොඩාක් ආස ඔබ ඒ ඉදිරිපත් කරන ලතාවටම තමයි ...
    ඔබගේ කෑම වගේම, ඉදිරිපත් කරන ලතාවත් හරිම රසවත්...
    සාර්ථක ජීවිතය ඉදිරියටත් සුන්දර රසවත්ම එකක් වේවා ! කියලා පතනවා... ❤️❤️❤️

  • @dilumamunugama4839
    @dilumamunugama4839 22 минуты назад +1

    Lovely couple ❤ Anoma and Sisira ❤ Thank you Kalum for bringing them 👍

  • @BulathwalageNimalasiri
    @BulathwalageNimalasiri 13 минут назад +1

    Oyala dennate sube pathum tharuvan sarenai ♥️♥️

  • @nayanasanjeewani216
    @nayanasanjeewani216 Час назад +2

    තෙරැවන් සරනයි ඔබදෙපලට සහ දරුවන්ට.❤️❤️❤️❤️💐💐💐💐

  • @champikafernando8265
    @champikafernando8265 2 часа назад +3

    ම ම ආදරය කරන අදර්ශනීය චරිත දෙකක් ❤❤❤💐😄

  • @rashikafernando8311
    @rashikafernando8311 Час назад

    හරිම සිරියාවන්ත වැදගත් කාන්තාවක් ඔබ තුමිය ❤️ අද මම දැක්ක බැන බැන live උයන ගැනු කෙනෙක් ගේ වීඩියෝ එකක් ඔබතිමියගේ කොණ්ඩෙට බොහොම කැත විදිහට අපහස කරා අවන්කවම හරියට දුක හිතුනා 😢 ඔබ තුමිය කවදාවත් කාටවත් බනින්නේ නෑ වීඩියෝ වල ආදරේ යි ඔබ තුමියට ❤️❤️❤️ නිරෝගී සුවය පාර්ථනා කරනවා ඔබ දෙපලට ❤️❤️❤️❤️❤️

  • @champaambuldeniya3109
    @champaambuldeniya3109 Час назад +2

    ඇත්තට ම දැන් හැදෙන ළමයි ට ඔබ ආද ර් ශ ය ක්‌ 🌹

  • @IndraniBalasooriya-ge8ri
    @IndraniBalasooriya-ge8ri 3 часа назад +3

    Harima adaraneeya charithayak ❤❤❤❤

  • @charikamawella4250
    @charikamawella4250 6 часов назад +4

    අනෝමා ආන්ටි , අනේ ආදරෙයි ❤❤

  • @InduIndu-r1y
    @InduIndu-r1y Час назад +1

    කැලුම් සර් වයසට යන්නෙ නැති සොදුරුම චරිතයක් ❤❤❤

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 37 минут назад

    ❤❤❤❤🎉🎉🎉🎉Thanks Kalum.

  • @nayanasenaratne6637
    @nayanasenaratne6637 4 часа назад +3

    You are a perfect couple .we are very proud of you You are a good example to younger generation .Stay happy for the restof your life

  • @rajithjayasinha3397
    @rajithjayasinha3397 Час назад +1

    ❤ හරිම ලස්සන වැඩසටහනක් අද නම්.

  • @hesharntilakawardena1277
    @hesharntilakawardena1277 6 часов назад +4

    Nice interview 👌

  • @RANJITHWASALAGE
    @RANJITHWASALAGE 4 часа назад +6

    සිසිරත් මමත් රිච්මන්ඩ් විද්‍යාලයේ 9A බන්ඩාර සර්ගෙ පන්තියේ එක ඩෙස්කෙක දෙකට බෙදාගෙන වාඩිවෙලා ඉගෙනීම කලේ

  • @randienimesha5081
    @randienimesha5081 2 часа назад +4

    Aunty Anoma ❤❤❤

  • @dushanthimendis4269
    @dushanthimendis4269 3 часа назад +3

    What ever she teach in cooking,it's really perfect and absolutely correct recipes ❤️ love her 🌹

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 Час назад +1

    Oh you mentioned my company it's a gratitude sisira aiya

  • @veronicanorman2567
    @veronicanorman2567 44 минуты назад +1

    We love both wish you all the best nd Happy to watch this program gdb❤❤ Veronica Gnanam

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 2 часа назад +1

    Oh my favourite couple. Long live. Happy to see you two

  • @wasanafernando6314
    @wasanafernando6314 5 часов назад +3

    Happy to say that I met her recently , we took photographs as well . ❤😊

  • @dinushikamadushani5688
    @dinushikamadushani5688 9 минут назад +1

    Great programme

  • @lorencerupawathie7327
    @lorencerupawathie7327 4 часа назад +2

    It is agood and very impòrtant program thank you kalum putha

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 Час назад +1

    May there be showers of blessing to anoma n sisira

  • @manojarukmalii6803
    @manojarukmalii6803 2 часа назад +1

    Adaraneeya. Charithayk ❤❤❤

  • @deshanichampika
    @deshanichampika 4 часа назад +1

    Oba depalata deergau sympath labewa❤

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 5 часов назад +2

    really feel lucky to watch such programmes and such people

  • @dharanimadugoda
    @dharanimadugoda 2 часа назад +1

    Beautiful inspiring conversation ❤ love to you all 💐

  • @ChampikaJeyakody
    @ChampikaJeyakody 5 минут назад +1

    Ane anoma Aunty so cute

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 Час назад

    ආන්ටි අනෝමා ❤❤❤

  • @thusharidammika7233
    @thusharidammika7233 Час назад +1

    Love you anoma sister

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 10 минут назад

    Kalum kalum kalum.....wowwwee...today u have invited very very perfect couple.....no words in alphabet to how i thanks to you kalum.actually ms anoma is my role model....i started watching her programme ....when am working in leading international school.am not ashamed to say am not good cooking. After watching anoma's programmes only i learned cooking.....and also anoma sharing us very important family adviser.both of you stay safe lovingly forever. Thankfully kalum for this greatest interview ♥️♥️♥️♥️♥️♥️

  • @nandaniejayatilake190
    @nandaniejayatilake190 5 часов назад +2

    Kalupol kathawa maru.mage nangi kenek kalupol illanna langa gedarakata giya punchi kaale😂😂😂

  • @kT2015N
    @kT2015N 4 часа назад +2

    Are you able to do an interview with Ape Amma as well :D

  • @sarathwimalasuriya9733
    @sarathwimalasuriya9733 26 минут назад

    Sisira aurudu 40 dakke.mathakada narahenpita api hitiya.😊

  • @rasikakumara1938
    @rasikakumara1938 5 часов назад +3

    Ane adarey anoma aunty❤️❤️❤️ asawen baluwa programme ekak..(chamila)

  • @dil7667
    @dil7667 4 часа назад +1

    Beautiful Couple❤

  • @niroshaweerakkodi4087
    @niroshaweerakkodi4087 3 часа назад +1

    stay bless....!🥰

  • @ThiliniRathnayake-ey5bw
    @ThiliniRathnayake-ey5bw Час назад

    Anoma Aunty ge ලස්සන

  • @harshiniweeraman5967
    @harshiniweeraman5967 Час назад +1

    Athi sarthaka yuwalak Budusarany

  • @WitharamalageSomalatha
    @WitharamalageSomalatha 3 часа назад

    Lassana henaawa ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @shamenperera102
    @shamenperera102 Час назад

    November 29 api hamber une harima nihathamani dennek adrei hamadama

  • @NamaleeShama
    @NamaleeShama Час назад +1

    මම අනෝමා මහත්මියට හුගක් කැමති ..නමුත් මම කවදාකවත් කැලැන්ඩර් අපේ ගෙදර දැකල නැ ...කවදාකවත් ...එදාවත් අදවත් ..ඔය නළු නිළියො කියන අය මට ස්ව්ශේශ වුයේ නැ ..වෙන්නෙත් නැ ..අදටවත් මගේ ගෙදර කැලැන්ඩර් එකක් නැ ..මොකද ..මම ...ඒවා පාව්ච්ච් කරන්න ආස නැ ...

  • @ShanthiRosa
    @ShanthiRosa 2 минуты назад

    You are such an in 1:20:07 . I wish both of u more and more blessings to all of your future plans and more than anything good health and happyness in abundance for years to come.❤❤

  • @ddmdisanayaka5378
    @ddmdisanayaka5378 5 часов назад +2

    👍👍👍👍👍

  • @sonalee7372
    @sonalee7372 5 часов назад +1

  • @lakminiliyanage5174
    @lakminiliyanage5174 5 часов назад +2

    Anee aunty mare sathutuy mate

  • @SajeewaniKahandawaarachchi
    @SajeewaniKahandawaarachchi 6 часов назад +1

    ❤❤❤

  • @SripaliGunatilake-c4n
    @SripaliGunatilake-c4n 32 минуты назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @danushkadewpura3175
    @danushkadewpura3175 3 часа назад +1

    Gogak aasawen beluwa

  • @スバシニオカムラ
    @スバシニオカムラ 3 часа назад

    💐❤🙏🏽

  • @Ufc123-i1y
    @Ufc123-i1y 6 часов назад +2

    දෙන්නටම ආදරෙයි ❤❤

  • @sajithpadmaperuma7047
    @sajithpadmaperuma7047 5 часов назад +2

    ❤❤❤❤

  • @JuwariyaShiroez
    @JuwariyaShiroez 2 часа назад +1

  • @surangibasnayake9674
    @surangibasnayake9674 4 часа назад +2

    ❤❤❤❤❤

  • @indranigunathilake2103
    @indranigunathilake2103 Час назад

  • @BTS-cf6xp
    @BTS-cf6xp 4 часа назад +2

    ❤❤❤❤

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 4 часа назад +2

    ❤❤❤❤

  • @dilrukshikaluarachchige4230
    @dilrukshikaluarachchige4230 Час назад

    ❤️

  • @nilmini2180
    @nilmini2180 3 часа назад

    ❤❤❤❤

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 2 часа назад

    ❤❤❤

  • @sachii9968
    @sachii9968 2 часа назад +1

    ❤❤❤❤

  • @SunethraBandara-f7t
    @SunethraBandara-f7t Час назад

    ❤❤❤

  • @Adayoflife-mf1yy
    @Adayoflife-mf1yy Час назад

    ❤❤❤❤❤❤

  • @InduIndu-r1y
    @InduIndu-r1y Час назад

    ❤❤❤

  • @InduIndu-r1y
    @InduIndu-r1y Час назад

    ❤❤❤❤