Even though there were some issues in the recording I really enjoyed this. I am a tutor at S. Thomas' College, Mount Lavinia and for my MA I selected Sinhala Buddhist racism as my research topic but I never came across anything from a Tamil perspective like of MR. S. Manoranjan , so this can be considered one of the best as this is very insightful, thanks all of you and please upload more parts.
Living in western countries would have made a difference to the diaspora even though mostly from Vellala cast. Similar thing has happened in the Sinhalese expat community as well. These people having seen the benefits of the western countries have started arguing " why not Sri Lankans have some of these values".
Oyala me kule gana kiyana eka aththa eth eka danna minissunta kanna nathi unama jathi kula balanna oi dan oyalata aya kula one kiyada dan kiyanne patta kuhaka dayal ubala ba apiriyai oi
I think Mr. Nandana has not been woken up for the changing society dynamics. He is rooted in old times way old which are not valid anymore!! The victory in Jaffna for NPP was hugely driven by the cohesion from the Diaspora Tamils support to NPP.!!
fundamental of imperialism, is ruling by division. NPP has to vouch that all Sri Lankan will be treated equliy with utmost respect. That is the only way to fight against all conspiracies.
Voice track එක Clean කරලා ආපහු දැම්මානම් වටිනවා.
ඔව් ඇත්තටම
Yes please
@@HarshaMadurangaJayasekara සමාවෙන්න අපහසුතාවයට. ඒක අපේ අතපසුවීමක්.🙏
ඇයි මෙච්චර වැදගත් තොරතුරුවලට හරි වටිනාකමක් නොදී සවුන්ඩ් එක බල්ලට දාලා ප්‍රෝග්‍රෑම් කරන්නෙ බ්‍රදර්😢 හැබැයි අමාරුවෙන් හරි පැය දෙකම ඇහුවා සවුන්ට් ක්ලියර් කරලා රීපබ්ලිශ් කරොත් ආයෙ බලනවා ශුවර්❤ මතක පද මුල ඉදන් ඔයාගෙ සේරම ප්‍රෝග්‍රෑම් වල නිහඩ ශ්‍රාවකයෙක් මම❤
@@Vishwaprabath02 සමාවෙන්න ඒ අපහසුතාවයට. ඒක අපේ පැත්තේ අතපසු වීමක් 🙏
බොහොම ස්තුතියි !
ඔබ දෙපලටම . නන්දන විරරත්න සහෝදරයා කිවු අයුරින් අවුරැදු දෙසියක් තුල ඉතිහාසය පාසැල් අධ්‍යාපනයට ඇතුලත් කිරිම ඉතාමත් වැදගත් කටයුත්තක් .
නැත්නම් ආයේ ඉදිරියටත් බොරැව ඇත්ත වෙලා නැවත අපරට අගාධයට වැටෙන්නත් පුලුවන් .
අහන්න ඕන එකා අහනවා කොහොමහරි❤❤❤😊
මේ පාලම නැවත කැඩෙන්න දෙන්න එපා. ඔක්කොම එකතු වෙල මේ රට ගොඩ ගමු.❤
❤ ඔබ දෙපලට ජය වේවා ❤
Nandana sir + Manoranjan sir
Superb
Good job gamunu sir
Sound qulitiy එක මදි.පොඩ්කාස්ට් ලෙවල් එකට කරන්න....වෙනද වගේම හොද සංවාදයක්👍
මචං සවුන්ඩ් හදා ගනින්. දිගටම කරන්න , ආදරේයි. ❤
@@sanathnherath අපහසුතාවයට සමාවෙන්න .ඒක අපේ අතපසුවීමක්.🙏
ගැමුණු මල්ලි මම ඉතාමත් ආසාවෙන් ඔයා ගේ ප්‍රෝග්‍රෑම් එක බලනවා අද සහභාගි වුණ තිදෙනාම මා ඉතාමත් ගෞරවයෙන් මගේ ගෞරවය ඔවුන්ට දෙනවා ඒ වගේම මනෝරංජන් බ්‍රදර් ඔයා දිගටම ඉන්න ඕනේ දේශපාලනයේ මොකද ඔබගේ දැක්ම සහ බහුතරයේ දැක්ම දෙකක් නිසා මා අනිවාර්යයෙන්ම ඔබගේ පැත්තේ සිටිනවා... මොකද මමත් විදේශ ගතවෙලා සිටින කෙනෙක් හැටියට රටක සංවර්ධනය තියෙන්නේ එරට තුළ ඇති බහුතරයවත් සුළුතරයක් ඇතුළ නොවේ අපි ක්‍රියා කරන විදියට අනුවයි ගැමුණු මල්ලි තව ඕවගේ ප්‍රෝග්‍රෑම්ස් කරන්න...👍🇱🇰♥️
Thank you for great explanation of insight into Sri Lankan Politics 🇱🇰🙏
ගැමුණු, වැඩේ ඵල ❤. මේ වැඩසටහන පුළුවන් නම් NPP නායකයෙකුට අහන්න දෙන්න. මේ ආණ්ඩුව මනෝලා, නන්දනලාගෙන් වැඩක් ගන්න ඕනෑ, උපදේශක මට්ටමින්
මනෝ NPP එකට සපොට් කරනවා
Mano kiyanne walking library ekak. Wadak ganna ona minihek
Wow valuable discussion, Really appreciate your work
ඉතාම වැදගත් වැඩසටහනක්
Even though there were some issues in the recording I really enjoyed this. I am a tutor at S. Thomas' College, Mount Lavinia and for my MA I selected Sinhala Buddhist racism as my research topic but I never came across anything from a Tamil perspective like of MR. S. Manoranjan , so this can be considered one of the best as this is very insightful, thanks all of you and please upload more parts.
😂
රැවටිලා රැවටිලා රැවටිලා දකුනට වගේම උතුරටත් ඒපා වෙලා
Great discussion 👍
Very much appreciated great discussion
Were can I get there movies and books of Nandana thanks Mano
I hope and pray we can be united 🙏🙏🙏
Very well informed . Thank you all.✌
මේ ගැන සාකච්චාවක් බලාපොරොත්තු වුනා, මනෝරංජන් මහතා සමඟ. ස්තුතියි ගැමුණු.
පැහැදිලි බවක් නැහැනෙ වීඩියෝ එක. ❤🎉🎉🎉🎉
@@jayasundaramenike9432 සවුන්ඩ් එකේ නොයිස් එකක් පික් කරලා ඒක අපේ අතපසුවීමක්.සමාවෙන්න ඒකට 🙏
Nice to see you guys together 🎉❤🎉
Thank you gamunu for asking about diaspora
Meka niyamai ❤️❤️💪👍
දේශපාලන සාකචිඡාවකට අවශ්‍ය වෙන්නේ දේශපාලනය ගැන මතුපිටින් නෙමෙයි ගැඹුරෙන් දන්න අය . ජාත්‍යන්තර දේශපාලනය ගැන විදේශ බුද්ධි අංශ වැඩ කරණ හැටි දැන් වෙනකොට දෙමළ ඩයස්පොරාවෙි සල්ලි හැසිරෙන හැටි හරිම තීරණාත්මකයි. මෙි වැඩෙි උඩ ඉඳලා පහළට එන හැටි පැහැදිලි කරගන්න ඒ වගේ බුද්ධි අංශම කැඳවන්න ඔන. එහෙම නැතුව දැන් මිනිස්සු බුද්ධිමත් මිනිස්සුන්ට එපා වෙලා වගේ කතා නමි බයිලා කියලා තමයි කියන්න තියෙන්නේ . පළමු වතාවෙි ට්‍රමිප් දිනන කොට රුසියානු තානාපති කාර්යාලයේ 28ක් ඇමරිකාව ආපහු යැවිවා මැතිවරණ ප්‍රථිපලයට බලපෑමි කළා කියලා.
ආරාධිතයො දෙන්නම සුපිරි 💖💖
අනාගතයේදී දේශසීමා යුද්ධ හට ගැනීමට ඉඩක් නැති ඒකීය රටක් තුල සිංහල, දමිල, මුස්ලිම් හැමෝටම 100% ක් අයිතිවාසිකම් තහවුරු වෙන රටකට අපි එකගයි. වෙනස්කම්වලට බාධා නැත. ❤👍
🙏🙏🙏❤️🇱🇰✌️
From Australia 🇦🇺
හොඳ විශ්ලේෂනයක්
වටිනවා. Sounds අවුල්
@@UdayaWeera-b3s ඔව්.. ඒක අපේ අතපසුවීමක් සමාවෙන්න අපහසුතාවයට 🙏
යම්කිසි දැනුමක් ලබා ගත්තා , ස්තුතියි
ගුලිරාජාට ආය මේවල අයිතිවාසිකම් කියන්න හම්බෙන් නෑ ලංකාවට ආදරේ මිනිස්සු විතරයි ඉන්නේ
උරදීමට තුති🙏 !!!!!!!!!
Living in western countries would have made a difference to the diaspora even though mostly from Vellala cast. Similar thing has happened in the Sinhalese expat community as well. These people having seen the benefits of the western countries have started arguing " why not Sri Lankans have some of these values".
Nandana ayye adarei ❤❤❤❤❤mano ayya adarei kotte sampath mallli ❤❤❤❤❤
ආදරණීය මනෝරංජන් සහෝදරයා 💖💖💖
Superb
එල ❤❤❤
Sound quality අන්තිමයි
@@sinethkarunathilake8207 ඔව් ඒක අපේ අතපසුවීමක්. සමාවෙන්න අපහසුතාවයට 🙏
හරිම වැදගත් අර්ථවත් සාකච්ඡාවක් හමුවක් ,, ස්ටුඩියෝ එක හිස් නිසා මන් හිතන්නේ සවුන්ඩ් අපැහැදිලි තත්ත්වයක් තියෙනවා ,, ඒ ගැනත් හිතන්න
@@dissanayakenavaratne2090 ඒ අපහසුතාවයට සමාවෙන්න 🙏 ඒක අපේ අතපසුවීමක් .
That's a point 31:05
🙏🇱🇰Time for Great Compassion 🇱🇰🙏
Oyalage vachana wenathhada shabdayak ekka thiyenne api hari asawen balanne oyla thidenagem sakachch
Oyala kochara buddimath kiyala hithuwata oyalath kukakai kiyala ada danuna pattama kuhakayo oyalage chanal eka asawen baluwa hamatama kiwa balanna kiya ada theruna oyala wenama egenda ekak atan yanne aya kawadawath me chanal eka balanna
නියම වැඩසටහනක් ගැමුණු සහෝදරයා, මනෝරන්ජන් සහ නන්දන යන දෙදෙනාම ඔවුන්ගේ අත්දැකීම් සහ පර්යේෂණ සියල්ලන් සමඟ බෙදා ගැනීම සඳහා ඇප්රිෂිට් කරන්න. මම ඔබ දෙදෙනාගෙන් ඉල්ලා සිටින්නේ ශ් රී ලාංකේය ඉතිහාසය පිළිබඳ නව සහ ඊළඟ පරම්පරාව සඳහා පොතක් සහ PDF සම්පාදනය කරන ලෙසයි. ස්තුතියි.
Voice අවුල්.අහගෙන ඉන්න අපහසුයි.හරිම වටින සාකච්ඡාවක්.
@@anuwickramage8412 සමාවෙන්න අපහසුතාවයට .ඒක අපේ අතපසුවීමක් 🙏
අහන්න ගත්තා.අහන්න අමාරුයි.අල්ලලා දැම්මා
@@sgf833 සමාවෙන්න අපහසුතාවයට . ඒක අපේ අතපසුවීමක් 🙏
අයියෙ රාමලින්ගම් සහෝදරයව ගේන්න උත්සාහ කරන්නකො එයාගෙ කරපු කැපකිරීම් අබියෝග ගැන අහන්න.
Thank you Gamunu ❤
උුතුරෙත් දකුනෙත් එකම දේ සිදුඋනේ ,එකතැන පල් වු රටක් වෙනස් කරන්න අපි මේ වෙනස කරමු කියල ජනතාව තින්දුකලා , එපමනයි
🙏🇱🇰Nation’s History must flow in harmony and peace among all the nationalities 🇱🇰🙏
මචං, මේ වගේ වැදගත් video මෙහෙම කරන්න එපා, sounds පට්ට අවුල්. A really good program .
@@amwthutube සමාවෙන්න ඒ අපහසුතාවයට 🙏 ඒක අපේ අතපසුවීමක් .
මම මෙතුමන් ලගේ වැඩසටහන් හැම එකක්ම වගේ බලනවා . මම සිංහල කතෝලික . නමුත් මම කුලය මාතෘකාවේදි හරිම හැගීම් බරයි . මම පදිංචිය යුරෝපයේ. මෙහෙ දෙමළ අයගෙන් තමයි මම ඉස්සෙල්ලම කුල ප්රශ්නය මෙච්චරටම තියනවා කියලා දැනගත්තේ. මම හිතාගෙන හිටියේ සිංහල සමාජයේ මේක වැඩිපුර තියෙන්නේ කියලා.
මට දැනගන්න පුඵවන් ද , සිංහල අයගේ කුලය කොහොමද අදුර ගන්නේ කියලා . වාසගමින් ද නැත්නම් අදාල ගම් වලින්ද ? උදාහරනයක් කිව්වොත් ප්‍රනාන්දුලා ඉන්නවලු කරාවේ , බෙරවා , හකුරු යනාදින් . මේ ගැන වැඩසටහනක් කරන්න පුඵවන්ද
වාසගමින්
සිංහල අයට කුල බේදය නැ. දෙමළ අය ගත්තොත් කුල 80 වැඩි. අපි colombo.
Bro .Please check sounds please
Mcn meke noise reduce krla dapnko. samahara ewa ehenne ne.
නන්දන මහතා කියන දේවල් ඇහෙන්නෙ නැහැ. අපැහැදිලි යි.
නිරුවත් සිරුරෙ ළිඟුවල
සම බව පෑවා
සෝදා ඔළුව අපෙ උන්
ඇදගෙන නෑවා
යුධ කඳවුරු ඉවත්කර
උම්බෑ කීවා
ආවා කල්ලියත් යළි
කොළඹට ආවා
කුහක සිතට නොහැගෙන
අන්ධ නෙතට නොපෙනෙන
සත්‍යය........
Sounds hadanne eth ahawwa❤
පසුබිමේ ඇසෙන හඬ සවන් දීමට බාධාවක්
@@chinthakagunasekara3026 ඔව් .. ඒක අපේ අතපසුවීමක් .සමාවෙන්න අපහසුතාවයට 🙏
Sound ගැන සැලකිල්ලට ගන්න.
@@nimalchandrakumara1553 සමාවෙන්න අපහසුතාවයට . ඒක අපේ අතපසුවීමක් 🙏
Voice eka awul😢😢😢
@@surangaabeysinghe2125 සමාවෙන්න 🙏
ane sounds awul hodatama.aye denna plz🙄
@@tangadil5074 සමාවෙන්න අපහසුතාවයට 🙏
Noisy
@@dimuthubrowns2674 සමාවෙන්න 🙏
අනිත් එක කුලය හැදුනේ ඒ අය කරපු රැකියා වලට අදාලවද? කරාවේ මාඵ සපයන අය , බත සපයපු අය ගොවිගම , රදළ කුලය අයගේ රැකියාව කුමක්ද . කරැනාකර පැහැදිලි කිරීමක් කරන්න . ස්තුතියි
සිංහල කුල ක්‍රමය හැදෙන්නේ කරන රැකියාව මත. දෙමල කුල ක්‍රමය හැදෙන්නේ හින්දු ආගම මත. ප්‍රදාන කුල හතරකට බෙදෙනවා. බ්‍රහ්ම, වෛශ්‍ය, ශාස්ත්‍රීය , ශ්‍රුද්‍ර කියලා. ඔතනින් පොදුවේ දෙමල කියන්නේ ශුද්‍ර කුලය. නමුත් දෙමල අයත් ශුද්‍ර කුලය සත් ශුත්ර අසත්ශුත්ර කියලා බෙදාගන්නවා. ඉන්දියාවෙන් දෙමල අය ලංකාවටත් එන නිසා කුලවාදයත් එනවා. 21 වන සියවසේ සිංහලයා තල කුලවාදය අඩු වෙන්නත් දෙමල ය තුල කුලවාදය වැඩි වෙන්නත් හේතුව මේකයි. අරුන් සිද්දාර්තන් සන්නස්ගල එක්ක කරන podcast එකක් තියනවා. එකේ ගොඩක් විස්තර තියනවා
මෙයාලගේ කුල හැදිලා තියෙන්නේ indian system එකකට. මාර complecated.
FREE LORDERS
Ada sounds hari nane
❤❤❤
Podmic අරං කරන්ඩකො😢
මේවා දෙමල අයට පෙන්නන්න ඕනේ
මචං sounds අවුල් ..... ඒක fix කරන්න . සාකච්ඡාවනම් 👍
අනෙක් වැඩ සටහන්වල නැති හඬ නොපැහැදිලියාවට කරුණු කිම? හොඳ සාකච්ඡාවක්. එහෙත් හඬ ව්‍යාකුල යි.
@@tananda4174 සමාවෙන්න අපහසුතාවයට .ඒක අපේ අතපසුවීමක් 🙏
Ane sound කේස් පැහැදිලි මදී
noise වැඩියි
Ado publish krnn Kalin sounds check krn ndd bn😢
Audio aul bosa
ratak watina minissu dennek gamunu aiyage madya hasireema wishishtai
What do you think Modi's plans for Lanka? Isn't he intent on expanding Indian influence here, with land and sea connectivity?
Indian Blood for Tamil Eelam වාර්තාමය වැඩසටහන බලන්න විදියක් සලසා දෙන්න බ්‍රෝ...
Sound අවුල් 😅
Voice ...sounds පැහැදිලි නෑ ගැමුණු ...
අපරාදෙ ...ඇහෙන්නේ නෑ....😢😢😢😢
❤❤❤❤❤❤❤❤❤❤
මාරයි. අනුරට දෙමල ඩයස්පොරාවෙි ඉල්ලීමි ටික දෙන්න අවශ්‍ය මතවාදය හොඳට හදනවා.
ඔක්කොම දේශපාලනයට අදාලයි...කලබල නොවී ඉන්න
Thank you all...
මේක මාලිමාවේ ඉහළ අයට අහන්න දෙන්න ..
අපරාදෙ අහන්න බෑ
ඔය මොනව කීවත් හරියන්නෙ නැ, පළාත් සභා අහෝසිකරල උතුරු නැගෙනහිරත් අනෙකුත් ජාතීන්ට නිදහසේ ජීවත් වීමට හැකි පරිසරයක් ඇති කළොත් විතරයි සැකය නැති වෙලා යන්නේ, ප්රශ්නය විසඳෙන්නෙ. මේ සදහා අලුත් ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුයි. ඊට විරුද්ධ වන්නේ බෙදුම්වාදීන් පමනි.
something wrong with recording
සවුන්ඩ් අවුල්. මං මේවා අහන්නෙ වැඩ කරන ගමන්. මැෂින් සද්දෙ එක්ක අහන්න බෑ.
ඕඩියෝ එක එඩිට් කරලා ආයි දාන්න. බාගයක් විතර ඇහුවා අමාරුයි. පොඩ්ඩක්වත් පැහැදිලි නෑනේ.
Oyala me kule gana kiyana eka aththa eth eka danna minissunta kanna nathi unama jathi kula balanna oi dan oyalata aya kula one kiyada dan kiyanne patta kuhaka dayal ubala ba apiriyai oi
I think Mr. Nandana has not been woken up for the changing society dynamics. He is rooted in old times way old which are not valid anymore!! The victory in Jaffna for NPP was hugely driven by the cohesion from the Diaspora Tamils support to NPP.!!
Sounds quality watata mokada une
මෙක නම් ආයෙ හදලා දාන්න අයියේ
රූපවාහීනී චැනලයක ප්‍රචාරය කළයුතු
ප්රෝගෑමයක්,,
ඉතිහාසය අලුතින් ලිවිය යුතුය .
එම ඉතිහාසය අද්යාපන යේ මූලික පරිච්චේදයක් ලෙස සියලුම දරුවන් ට ඉගැන්විය යුතුය .
ජාතික ජන බලවේගයේ රජයක් තුල රජවරුන් තැනූ ඉතිහාසය ද වෙනස් කර මිනිසුන් තැනූ ඉතිහාසයක් ලියවෙනු ඇත .
උතුරු පලාත් සභාවට ලැබෙන සල්ලිත් ආපහු එව්ව කියල කලින් කියල තිබ්බ. මිනිස්සුන්ට අවශ්‍ය දේවල් ලැබුනෙ නෑ/දුන්නෙ නෑ ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ව නියෝජනය කරන නායකයින්ට.
සවුන්ඩ් ගැන සැලකිලිමත් වෙන්න. ක්ලියර් නෑ සවුන්ඩ්
අලිරාජා ගැන අදහසට එකඟ වෙන්න බෑ
කරන්නන් වාලේ වැඩ සටහන් කරන්න එපා. තාක්ෂනය යොදාගෙන සාකචිචාව අපහසුවක් නැතිව ඇසීමට අවශ්‍ය කටයුතු කරන්න.
සද්දෙ සවුත්තු වුනාම අහන්න එපා වෙනවා.
Mano mahathmayage pothe nama mokdda
fundamental of imperialism, is ruling by division. NPP has to vouch that all Sri Lankan will be treated equliy with utmost respect. That is the only way to fight against all conspiracies.