Great program. This is one man that I truly respect in this lifetime .. A true SriLankan.. Thank you for being that person ❤️ He was in the audience when AKD was in Toronto!
Dear Manoranjan & the team, you have done a great job to change the tamil peoples thoughts at this election and your effort became successful. Congratulations!!! Let's keep hopes about a better future 🎉❤🎉
Actual political condition of all sri lankan without dividing sinhala ,Tamil or muslim . This is political cross section of the country . Salute the channel and mano great brief episode
We need to bring these issues to light. As a millennialI don’t think corrupt politicians can continue to take us for granted. Thank you for this discussion; we need more conversations like this to uncover the truth
මෙච්චර කාලෙකට අහපු ලස්සන දේශපාලන විග්‍රයක්.සින්හල මිනිස්සු දැන් ජාතිවාදය දේගපාලන ගේමක් කියල තේරැම් අරන් ඉන්නේ දෙමල ජනතාවත් මේක තේරැම් ගන්න ලැබේවා
Watching this after SLVLOG podcast
හරිම හොඳ මනුස්සයෙක් හොඳ වැඩසටහනක් ඇත්තෙන්ම ඇත්තෙන් මේ වැඩසටහනක් දෙමළ සිංහල සංවිධියාව ඇති කිරීමේ මූලික අඩිතාලමක් වශයෙන් දේශපාලනඥයන් සහ ඉහළ රජයේ නිලධාරීන් මේ මෙම වැඩසටහන තුළින්ාගත් අභියෝගතා මැනවින් ඉටු ඉටු ඉටු කරවීයැයි මා සිතමි
මනෝ මෙහෙම කථා කරනවා දකින්න ආසයි. "යුක්තිය" පුවත්පතේ අපි කාලයක් එකට වැඩ කළා. අවංක, නිර්භීත සහෝදරයෙක්. දෙමළ ජනතාවගේ ප්‍රශ්නයන්ට දේශපාලන විසඳුමක් අවශ්‍ය කියන අදහසේ ඉන්න දකුණේ අපිට හැමදාම ශක්තියක් වූ සහෝදරයෙක්. ජය!
මොනවද දෙමළ ජනතාවට තියෙන්නේ ප්‍රශ්න ලංකාවේ දෙමළ වේලා ඉපදුන් අයට.
@@upulindrajith6070 😄😄
මේගොල්ලෝ ඔක්කොම එකයි මේක ඔක්කොම හරි රට බෙදන්න කලින් ඉඳන් මේගොල්ලෝ කිව්වේ එල් ටී ටිකත් එක්ක යුද්ධ කරලා දිනන්න බෑ කිය කියා රටේ ජන මතය හදන්නේ නැතුව මේගොල්ලෝ වාමාංශික නෙමෙයි NGO.
@@upulindrajith6070 අනේ නෑ අනේ කිසිම ප්‍රශ්නයක් නෑ. පිස්සු හැදිලනෙ ආයුධ අතට ගත්තේ. ඉස්කෝලේ ගිහින් නැද්ද ඔයා
@@upulindrajith6070 දැන් ප්‍රශ්න නෑ තමයි. එහෙන් ඒ කාලෙ ප්‍රශ්න ඇති කළා
මම 1994 දි රත්නපුර නගරසභා පිටියෙ තිබුන චන්ද්‍රිකා ආන්ඩුව දිනවන රැලියක් අමතනව දුටුවා....එදා මෙතුමා සුදු සරමයි කමිසයයි ඇඳල හිටියේ.... කකුලේ අබාධයක් නිසා කිහිලි කරු වාරුවෙන් හිටියේ.... මම එදා සුනන්ද දේශප්‍රිය මහත්මයත්තෙක්ක ජායා රූපයක් ගත්තා...
ඒ කාලෙ යුක්තියෙ මෙතුමාගෙ ලිපිය මම නොවරදවාම කියෙව්වා... බිඳුණ තල්ගස වගේ නමකින් තමයි ඒ ලිපි පල උනේ....❤❤❤❤❤❤ මම 1994 අගෝස්තු තමයි මම උසස්පෙල ලිව්වෙ....👌👌👌 මේ සාකච්ඡාව ඉතාම වැදගත්....
මම 2022 දෙසැම්බර් සිට 2023 ජූලි දක්වා යාපනය පලාලි ගුවන්තොටුපලේ රාාජකාරී කලා...ඒ කාලය ඇතුලත යාපනයේ මිතුරන් ඇැසුරු කරන්නට හැකි උනා... යාපනය කන්කසන්තුරේ මාර්ගයේ පිහිටි කොකුවිල් ප්‍රදේශයට යාබදව පිහිටි මානිපායි ගමේ මිනිස්සුන් ඇසුරු කරන්නට අවස්ථාව ලැබුන... ඔවුන් හරිම මිත්‍රශීලීයි...
මේ සාකච්ඡාවට සවන් දීමෙන් මගේ මතකය වසර ගණනක් ඈත අතීතයට වගේම මෑත කාලීන අත්දැකීම් එක්ක වෙනස්ම වින්දනයක් සහ දැනුමක් ලැබුවා....කෙසේ වුවත් මනෝ අප රටේ සිංහල දෙමළ සංහිඳියාව වෙනුවෙන් කල මෙහෙවර නොගිණිය හැකි තරම් උසස්....වැඩසටහන මෙහෙයවන ඔබත් මේ සාකච්ඡාවට උපරිම සාධාරණීකරණයක් කලා....
මේ සාකච්ඡාව දිගටම ගෙන යන්න සුබ පැතුම්❤❤❤❤❤
ලංකාවේ දෙමල ජාතිවාදය ඇතිවීමට හේතුවූ සමහර කරුණු පැහැදිලිවම දැනගත්තේ මේ සාකච්ඡවෙන්.
ස්තූතියි ගැමුණු සහ මනෝ.
මනෝරංජන් මහතාගෙ සෑම සාකච්ඡාවක්ම මම අහලා තියෙනවා . හරිම ආසයි අහන්න . මේක දැක්කෙ අද.
හොද වැඩසටහනක්, අවසන් යුද්දය අවස්ථාවෙදි පුනුරැත්ථාපන වැඩසටහන් වලදි බුද්ධි අංශ නිලදාරින් දමිල තරැනියන් අතර විවාහයන් සිදුවුනා. එම කදවුරැ බාර නිලදාරින් එල්ටටිට දරැවන්ට ඉගෙනගැනිමට අවදානම දරාගෙන කදවුර පිටතින අධ්‍යාපනය පවා ලබා දුන්නා.
විය යුතු දෙවල්,
උතුරට සිංහල නායකයෙක් මෙන්ම දකුනට මහ ඇමති දෙමල කෙනක් එයි කවදා හරි .
වටිනා මිනිසෙක්, සංහිඳියාව ඇති කිරීමට මොහුගෙන් ලොකු සේවයක් නව රජය ගන්න ඕනෙ. අපි දැක්ක මොහු අනුරට යෝජනවලියක් දෙනව ලන්ඩන් වලදි ❤❤
❤මට වයස අව්රුදු 17 වගේ ඉදන් මම බොහොම අස්සාවෙන් සතියකට වරක් යුක්තිය පත්තරේ පලවන " අසල්වැසියාගේ දිනපොත " කියවන්න පුරුදු වෙලා තිබුණා අද තමයි හරියටම දැනගත්තේ කව්ද මේ කියන අසල්වැසියා කියලා .....මනෝ ඔබට ගොඩක් ඉස්තූති. ❤❤❤
ආදරනීය මනෝ ඔබ දැනට ඉන්නේ ලංකාවෙද කැනඩා ආවහම මුන ගැහෙමු Doctor ලගෙ ගෙදරදි, I am Neville ❤ Gamunu මල්ලී very fruitful discussion, Thanks ඔබ දෙදෙනාටම ❤
මනෝරන්ජන් you are well come AKD ලෝකෙ වටේ යනකොට ඔබ වරින් වර අපි දුටුව AKD ඉන්ටවු කරා
මේගොල්ලෝ ඔක්කොම එකයි මේක ඔක්කොම හරි රට බෙදන්න කලින් ඉඳන් මේගොල්ලෝ කිව්වේ එල් ටී ටිකත් එක්ක යුද්ධ කරලා දිනන්න බෑ කිය කියා රටේ ජන මතය හදන්නේ නැතුව මේගොල්ලෝ වාමාංශික නෙමෙයි NGO.
ඔබතුමන් වැනි මිනිසුන් අපේ රටට වාසනවක්. උතුර දකුණ යා කරන්න හැකි ඔබල වැන්නන්ට හැකි. 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
මෙවැනි වටිනා මිනිස්සු කී දෙනෙක් නැතිවෙන්න ඇද්ද ...
හරි ආසාවෙන් විස්තර ඇහුවෙ
Mano Ranjan is what the true Sri Lankan all about. Courageous, sincerety, love to the people and defend what is right to the end.
ජීවිතේ ගොඩක් අත්දැකීම් තියෙන චරිතයක්.අහගෙන ඉන්න ආස හරවත් සාකච්ඡාවක්.❤❤❤
ගැමුණු සහෝදරයා මනොරංජන් හොඳ කියවීමක් තියෙන ඇකඩමික් නොවන ඇකඩමික් මිනිහෙක්..ඔහුගෙන් මේ අලුත් සිස්ටම් වෙනසට මහජනයාට ගන්න ගොඩක් දේවල් තියෙනවා..ඔයා දක්ෂවෙන්න ඒ දේවල් හරියටම analytically එයාගෙන් ගන්න..ඔබට ජය
මතකයි මනෝරන්ජන් සහෝදරයා කැනඩාව ඉඳලා ඇමරිකාවට ආවා අපේ ජනාධිපතිතුමා බලන්න 💖💖💖💖
නියමයි ඇත්ත ඇතිසැටියෙන් අප හට ලබාදීම පිළිබඳව
ෂා...නියම වැඩසටහන. අහගෙන ඉන්න ආසයි. නොදන්න කරුණු රාශියක් දැනගත්තා. දිගටම මොහු සමග කතාව කරගෙන යන්න.
❤ ආදරණීය අපේ සහෝදර ජනතාව හදවතින්ම වැලද ගන්නෙමු.
මේ මහත්මයාගේ වැඩසටහන් මීට කලින් කීපයක් බලලා තියෙනවා, ඒත් අද තමා හරිම කතන්දරය ඔහු තුළින් ඉදිරිපත් කළේ , ඉතාමත් වුවමනාවෙන් මා ඒ කතාව සම්පූර්ණයෙන්ම ඇසුවා කොහොමත් දුකක් සිතුනා අපේ රටේ සිංහල නායකයින්ගේ නොමනාකම් නිසාම නේද මේ යුද්ධය ා වැඩිපුර දුර දිග ගියේ කියලා,
වටිනා සාකච්ඡාවක් හොද දැනුවත් වීමක් ලැබුනා ස්තුයි මෙවැනි හරවත් වැඩසටහන් හරි වටිනවා 👍👍👍👍
ඔබතුමා වගේ බුද්ධිමත් කෙනෙකුට පුළුවන් සිංහල දෙමළ ජාතීන් අතර පවතින අනවබෝධය නැතිකර ජාතීන් අතර මිත්‍රත්වයේ පාලම සදන්නට ඒ සඳහා ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා
It’s a good program. Please continue.
London සිට... මේ කතාව මීට ඉස්සර යම්තරමක් දුරට අසා තිබුනා, රාජිනිට වුනු ඒ අසාධාරණ ඛේදවාචකයත් මැනවින් දනිමි....Harrow නගරයෙන් එදිනෙදා බඩුමූට්ටු ගන්න අපි, ඒ අපේම දමිළ සහෝදරයන් සමඟ කිසිම ළබැඳියාවක්, සබැඳියාවක් නැහැ...හරිම කණගාටුයි මේ තත්වය...දැන්වත් අපි මේ ජාතිකත්වය මේ සහෝදරත්වය ගොඩනැඟීම වෙනුවෙන් එකමුතුව වැඩකරමු...මනෝරන්ජන් ඔබට කළහැකි දෑ බොහොමයි...ගැමුණු හදබැඳි ස්තූතිය මේ විෂිස්ඨ ඇරඹුම වෙනුවෙන්...අළුත් රටක අළුත් හෙටක් ගොඩනඟමු ...🙏❤️🌄
Best food එකෙන් බඩු අරන්, sambal එකෙන් කාලා, globle එකෙන් සල්ලි දාලා, Jaffna store එකෙ වැස්සෙන් බේරෙනකම් ඉන්න තැනට ඔහොම කියන එක කැතයි හොදේ.
What a nice and successful discussion I ever had about ethnic problem in srilanka! Thanks a lot. One more pls!
Great program.
This is one man that I truly respect in this lifetime ..
A true SriLankan..
Thank you for being that person ❤️
He was in the audience when AKD was in Toronto!
Thank u ගැම්මා. Waiting for the next episode. What a great personality he is. Respect dear mr.manoranjan. ❤🙏🌹
කෙතරම් දේවල් මිනිසුන් නොදන්න සිදුවීම් වී ඇත්ද? ස්තුයි මේ දැනුවත් කරලීමට👍👍👍👍
Dear Manoranjan & the team, you have done a great job to change the tamil peoples thoughts at this election and your effort became successful. Congratulations!!! Let's keep hopes about a better future 🎉❤🎉
Actual political condition of all sri lankan without dividing sinhala ,Tamil or muslim .
This is political cross section of the country .
Salute the channel and mano great brief episode
මනෝ සහෝදරයා ,
ඔබතුමා හරියටම හරි, ඒක මේ මැතිවරණ ප්‍රතිඵල වලින් ඔප්පු වෙනව. උතුරේ ජනතාවට හා දක්ණේ ජනතාවට නෙමෙයි, මේ බෙදීම වුවමනාවක් තිබුනෙ. දෙපැත්තෙම හිටිය අවස්ථාවාදී දේශපාලකයින් තමයි මේක කලේ. වැදගත් ඔබතුමා වැනි බුද්ධිමත් ප්‍රායෝගික අත්දැකීම් තියෙන කෙනෙක් මේක විග්රහ කරන විට ඉතාමත් ආකර්ෂණීයයි.
ගැමුණු ඔබතුමා මේ සාකච්ඡාවන්ට තෝරා ගන්නා පුද්ගලයන් නම් විශිෂ්ටයි. ඒක වෙනස් නොකර දිගටම කරගෙන යන්න . ( වර්තමාන ආණ්ඩුවෙන් බාදා එන එකක් නැහැ )
👏👏👏
සුපිරි කතාවක්..හොද TV series එකක් ගහන්න පුලුවන්..දිගටම continue කරමු..🖤
ගැමුණු නියම වැඩ සටහනක් ඔබගේ වීඩියෝ අපිට දැනුම ලබා දෙනවා.🙏
මේගොල්ලෝ ඔක්කොම එකයි මේක ඔක්කොම හරි රට බෙදන්න කලින් ඉඳන් මේගොල්ලෝ කිව්වේ එල් ටී ටිකත් එක්ක යුද්ධ කරලා දිනන්න බෑ කිය කියා රටේ ජන මතය හදන්නේ නැතුව මේගොල්ලෝ වාමාංශික නෙමෙයි NGO.
හොඳ සමාජ දේශපාලන විග්‍රහයක්..🕯එක දිගටම බැලුවා
රටට වටින සම්පතක්.මේ තුමා
We need to bring these issues to light. As a millennialI don’t think corrupt politicians can continue to take us for granted. Thank you for this discussion; we need more conversations like this to uncover the truth
Thanks Gamunu for the great chat with Manoranjana.. Looking forward to the next episodes ..!
ලංකාවේ සිටින විශිෂ්ට මාද්යවේදියෙක් ඒවගේම විශිෂ්ට බුද්ධිමතෙක් මනෝ ❤❤❤ මේ වගේ සම්මුබ සාකච්ඡාවක් රැගෙන මේ වගේ සැගවුනු අවංක ජාතික වීරයෝ රටට අනාවරණ කිරීම පිලිබදව උත්තමාචාරය.... ❤❤❤
මනෝ, මම ඉතාම ආදරය කරන දේශපාලන චරිතයක් ,
ස්තූතියි ....සහෝදරයා ..
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. ...
හදවතටම දැනුන වැඩසටහනක් ...
ස්තූතියි ...ගැමුණු ❤
හොද නැවත ආවර්ජනයක් මේ සමාජයට ❤❤
ලංකාවේ දෙමළ ජනතාවට නිදහසේ ඕනෙම තැනක ජීවත් වෙන්න පුලුවන්.ඒත් සිංහල මිනිස්සුන්ට උතුරු නැගෙනහිර ජීවත් වෙන්න බෑ.එතකොට කාටද අසාදාරනේ වෙලා තියෙන්නේ.😢
Well explanation.. respect ..
One of the best podcast
Mano a wonderful person. He speaks quality Sinhala.
Thank u mano and gamunu. Very important discussion.
ගැම්මා..උබේ මේ වැඩේ දැක්කෙ අද අහම්බෙන්.❤️
අපේ පැත්තේ පරණ පදිංචි කරුවෙක් ,,හොඳ කර්තව්‍යයක් well explain
මේගොල්ලෝ ඔක්කොම එකයි මේක ඔක්කොම හරි රට බෙදන්න කලින් ඉඳන් මේගොල්ලෝ කිව්වේ එල් ටී ටිකත් එක්ක යුද්ධ කරලා දිනන්න බෑ කිය කියා රටේ ජන මතය හදන්නේ නැතුව මේගොල්ලෝ වාමාංශික නෙමෙයි NGO.
හරිම අසාවෙන් අහගෙන හිටියේ, මරු නියමයි වැඩේ, දිගටම යමු ජයවේවා 👍🏿
හරිම ආසාවෙන් බැලුවා ගැමුණු
Sundara manussayek ❤
Great explain well done. Mr manoranjan
Respect Mr. mono & Gemunu to give us perfect story.
Thanks!
ඉදිරියටත් මෙතුමගෙ අද්දැකිම් සහිත සකචවක් බලාපොරොත්තු වෙනව,අද තරුන පරම්පරාව ඇසිය යුතුම සකච්චාවක් මෙක දිර්ගයු වෙවා ඔබට තෙරුන් සරනයි
හැමතැනින්ම මතුවෙන බටලන්දේ ඩ්රැගියුලා .
Thanks gamunu.. Nice program.. Hope to see more with mano..
චන්ඳ්රිකාගෙ වේදිකාවල කතා කරනඑස්. මනොරංජන්ට මම සවන්දීල තියෙනව. එදා ජ.වි.පෙ.රහසිගත ජීවිතය ගත කර සිටි අපටඒ හඬ උතුරගැන කියපු දේ හොඳට වැදුන.....වැනසීයාමේ ගමන නමින් ඡායාරූප ප්‍රදර්ශනයක් පවා සංවිධානය කරන්න මුලික කටයුතු අපේ ප්‍රදේශයේ සිදු කරන්න එය හේතු වුනා......
Excellent , please do more parts
Great!
It was a meaningful time I spent with you in the Sudarshi Drama Center. Can you remember the drama workshop of SCM around 91 ,92
ඔයා නියම නාඩි අල්ලන්නේ❤ ආදලෙයි දෙන්නටම❤❤
මේගොල්ලෝ ඔක්කොම එකයි මේක ඔක්කොම හරි රට බෙදන්න කලින් ඉඳන් මේගොල්ලෝ කිව්වේ එල් ටී ටිකත් එක්ක යුද්ධ කරලා දිනන්න බෑ කිය කියා රටේ ජන මතය හදන්නේ නැතුව මේගොල්ලෝ වාමාංශික නෙමෙයි NGO.
Valuable person to this mother land
Respect 🙏
Please continue this discussion
බොහෝම ස්තූතියි දෙන්නටම
Thanks dear Gamunu
Great Job Brother 💪❤
Mara kathaawak❤
Amazing analysis on war and ethnic issues🔥
ගැමුණු මම මනෝරංජන් යුක්තියේ ලියූ ලිපි කියවා ඇත.
ඔහු නැවත ගෙන්වාට ස්තුතියි
සුපිරිම සාකච්ඡාවක්❤
Thank you 🙏
Thank you Mr Manoharan
Very interesting interview.....
I suggest translating this or translate or subtitles in tam8nl and english and reproducing ....
Kindly produce a memoir about your lifestory.. thank you for the yeoman service for the country
Vadagat katavak api adarai 🇱🇰 ceyalu dantama jathi bada na❤❤❤
අහල තිබුන චරිතයක් මෙහෙම ගෙන්නල කතා කරපු එකට එකෙන්ම.🙏🙏
මම මේ මහත්තයා ගෙ වීඩියෝ එකක් දැක්කා. අසූ ගණන් වල කලබලකාලේ මෙයාලව ආරක්ෂා කරමු සිංහල අම්මා කෙනෙක් ව හොයාගෙන ගිහින් දෙන්නටම ඇඩෙනවා 😢
මනෝ දැකීමත් සතුටක්❤
What a episode ❤ we need nother one.
Thank you 🎉❤🎉
Good talk show
මං හිතන්නෙ මට මතකයි මනෝව .ඔයා සංහිඳියාව සදහා හොද පාලමක්
Great job well done bro
පුතානොගෙ තාත්තා කරපු වැඩ කොහොමද කියලා දැන්වත් තේරුම් ගන්න.
මේගොල්ලෝ ඔක්කොම එකයි මේක ඔක්කොම හරි රට බෙදන්න කලින් ඉඳන් මේගොල්ලෝ කිව්වේ එල් ටී ටිකත් එක්ක යුද්ධ කරලා දිනන්න බෑ කිය කියා රටේ ජන මතය හදන්නේ නැතුව මේගොල්ලෝ වාමාංශික නෙමෙයි NGO.
උගෙ පස්සෙන් යන අය මේව බලන්නෙ නෑ....
Great 👌
මනෝ රන්ජන් සහෝදරයාට විග්රහයට ගොඩක් ස්තූතියි❤❤❤❤❤
පිස්සු හැදෙන කතාවක් ඉවර වෙනකල් එක හුස්මට බැලුවා ඉක්මනට ඊලග විඩියෝ එක දාන්ඩ පීලීස් ...❤❤❤❤
@@bebikade4108
සෙනසුරාදා හවස 5:00 ඊලග එක
Subscribe කරලා තියාගන්න 😊
I am also met you at yktiya paper orgarnazed matings all the best and thanks your expalation
මනෝරන්ජන් සොහොයුරා දකින්න ආසයි.
Watching after Slvlog podcast ❤
@SL VLOG
Good Content
excellent explanation...
Thanks for this interview 🙏🏾
මෙයාගේ තව වැඩසටහනක් කරන්ට
Stunning ❤
ඔබතුමාට දීර්ඝයුස ලැබේවා ජේසු පිහිටයි.