Sirawatama. Man nam jeewitheta ganne na. Bedapu alutha mata gift ekak hamba una blender ekak. Eka parayi demme gini gaththa winadiyak yanna kalin. Service center giya maharagama. Un baila gahanawa maru karala denne nathuwa. Anthimata yantham atawala dunna dawasak wath pawichchi karanna bari una. Wisik kara anthimata. Aparade kage unath salli ne. Kochchara ganan unath man nam ganne hodama brand witharayi.
Last 2 minutes is supiri Overall next level. Acting is very natural. 17min was too short. I feel priya got up from the bed a bit unnaturally. All the best We are looking for more awesome contents.
අද තමා දැනගත්තේ comment එක දෙපාරක් touch කරාම like වැටෙනවා. තුන් පාරක් touch කරාම replay section එක open වෙනවා කියල 😂❤
Oumai
ම්ම්ම්
Thankyou ❤😃
😂😂😂
😂 me tooooo🤣🤣
කුණුහරප, Double meanings නැතිව පොඩි ළමයි එක්ක වුනත් බලන්න පුලුවන් නිසා අයියලාගේ comedy contents ගොඩාක් වටිනවා 🥰❤️👌👍
.
හෙට දින උසස්පෙළ විභාගයට මුහුණ දෙන ඔබට නියත ජය.! 💪❤
හෙට දින උසස්පෙළ ලියන උනුත් මේක බලනව කියන්නෙ බඩුම තමයි උන්ට😂
අමතක වෙමින් පවතින ඉතා වටිනා රංග ධරයන් නැවත තිරයට ගෙන ඒම පිළිබඳව ස්තූති මිත්‍රයා...🎉❤
ඇත්තටම. ගොඩක් කාලෙකින් මෙතුමාව දැක්කෙ...❤️
වත්සලා කාලෙකින් දැක්කේ ලස්සනයි මරු 😍
සද්ධා උත්පලකන්දගේ මහතාව සම්බන්ධ කර ගැනීමට තුති🎉❤
සුපිරි රගපැම.❤❤❤❤
සද්දා උත්පලකන්නද ,දැන් ඉදහිට දැක්කත් ඒ කාලේ සුපිරි නලුවෙක් ❤
අනේ මගෙ comment එකට ලයික් 500ක් දාල දෙන්නකො මට එහෙම ලැබිලම නැ 😢
like higakanna epa hutto lajja nadda😂
@Maleeshadilshan-g1p එහෙම කියන්න එපා බ්න් ආසවනේ,,,කෑවද බං
මේ තියෙන්නේ 😊
Ubalata mongle da bn? 😅😅
@@kushfdo6910 මල්ලි මල්ලි මේ අපේ අතර ඕව මොකුත් නෑ තේරුනාද
ආ... චාමරී 😂❤
A/L කරන අස්සෙත් උතුම් පැතුම්
බැලුවා මම අද 😩🙂🤌
😂
sira
😂ow yko
@@anulakumari7131 😂🥲
මුතු කිරිල්ලි ලස්සන වෙලා.. 😀❤️
Nehara neda muthu kirilli
@Manjulacham ඔව් නෙහාරයි මෙයයි හිටියෙ.. ❤️
මුතුකිරිල්ලි නෙහාරා , මෙයා අනිත් කැරැක්ටර් එක නේද. වෙලාවකට විලන්, පස්සේ හොඳ වුණා නේද
@@kanthiNeelasinhaමුතු කිරිල්ලි කතාවෙ බත් පැකට් විකුනපු නිරාශා
සද්ධාසර් හොදටම ගැලපෙන චරිතයක් දීර්ඝායුෂ ඔබතුමාට බුදුසරණයි.
සුපිරිම වීඩියෝ එකක් බලන්න බලන්න හරිම ආසයි❤❤ජනයි ප්‍රියයි.. තමයි සුපිරිම❤ ජයෙන් ජයම වේවා... බොහොම වැදගත් වීඩියෝවක්.තෙරුවන් සරණයි 🙏🙏🙏 අපෙ සහොදරයො දෙන්නට
❤❤🎉😂
❤❤
අලුත් එක එනකල් බලාගෙන හිටියේ.සුපිරියක් තමයි ❤❤
වත්සලාගෙ ලස්සන.❤
සුපිරි.
වෙන කියන්න දෙයක් නෑ❤
කුනුහරප නැතිව අපිව හිනස්සන එකම ඩබල ❤
sira
💯
❤
මෙය මුදල් ගෙවා සින්ගර් වෙතින් ඉදිරිපත් කිරීමය්😂😂😂
සර් අයිස් වෙන්න එපා,ඉදිරියේදී විහිලු සැපයීම ගෙවන මුදල මත මිස ඉදිරිපත්කිරීම විහිලුවක්ද යන්න මත තීරනය නොවන බව කරුණාවෙන් සලකන්න
අන්තිම සීන් එකේදී ලොකු බෑණාට ඇත්තටම කන් ඇහෙන්නේ නැතිව යන ලෙඩේ හැදෙන එක කාටද තේරුණේ?
කන් ඇහෙන්නේ නැති එක නෙවෙයි.track පනිනවා
@@sumudusilva75 අඩේ 😂😂😂💔
ගෑනිගේ අදෝනාව අහන්න වෙන එක මතක් වෙලා😂
වාවන්නේ නැතිවද කොහෙද?
වත්සලා නම් එදත් එකයි අදත් එකයි❤
සදුදා AL සහෝදර සහෝදරියනී.... කොහෝමද ? 😅❤
Nice
goodluck
මේක බල බල කනෝ යාලු 😂
පාඩම් කරපල්ලා ගිහින්
ඇයි A/L කල් දාන එක දැන් ඉවරද?
එයාලගෙ වැඩෙයි… සමාජයට අවවාදයකුයි දෙකම වෙනවා… නියමයි…❤
❤ වත්සලා අක්කා තවත් ලස්සන වෙලා❤ මාරම ලස්සනයි ඇස්වහක් නම් වදින්න එපා
ඉවර වෙනකොට දුක හිතුනෙ මට විතරද..... තව වෙලා තිබ්බනම් කියල 😭🥺❤️
කාලෙකට පස්සේ හොද content එකක් හොද collaboration එකක්.. 😍
මේ කමෙන්ට් එකට ලයික් 1000ක් දාන්නකො කවමදාවත් ලයික් වැටිලා නෑ.🥺
Asanipada bn😂
වීඩියෝ කීයකට මේ කමෙන්ට් එක දැම්මද😅
ඒ නිලියො දෙන්නගෙ ලස්සන ❤❤❤
වත්සලා පට්ට කෑල්ල ඕයි
Spinners ලා තමයි වැඩි කරන්න ඕනේ😂😂😂😂😂
😂
E kiwwe mokakda. Mata terune ne
@@SubodhikaSilMeni කුඹුරේ😂
Me comment ekata like 100 dannako😢
Moktda e
පල😂
Onna math dammma😂
පුකටද
@@indikaakmeemana7487 ubata hena irisiya athi ne
අා චාමරී...උතුම් පැතුම් බලනව😂
අඩේ අලි මුඩුක්කුවෙ ගොලු ඇන්තනී ❤️
රෙපයාර් ඕනම එක්කින් කිවුවට ඉතින් රෙපයාර් එකක් ආවම උන්ට වදින්න ඕන ඒක කරගන්න😂😂😂
වත්සලා කොහොමද මෙහෙම ඉන්නෙ හැමදාම ❤
😂😂😂 මරු vedio එක කන ප්‍රශ්නෙ ප්‍රවීණ රංගන ශිල්පී මරු අතාල් එකක් දෙන්නේ රංග පෑම නියමයි හැමෝම 🎉😂
Trailer eka balala vinadi 21kin vedio eka baluwa😊
Touch twice peeps😊
දිලිත් මහත්තයා ලස්සනට රඟාපානවා😊♥️
මටත් ඌවමයි මතක් උනෙ
😂😂😂
සුපිරි අක්කයි නංගියි😁😁🔥🔥❤️
Comment එක double ක්ලික් කරාම. Like වැටෙනවා බලන්ඩකෝ 😅😁
මරු පුගවල් ඉතිං❤️
අම්මෝ සිංගර් කියන්නෙ මහ ජරාම බ්‍රෑන්ඩ් ඉම්පොර්ට් කරන ජරාම කම්පැනියක්. මම උන්ගෙ ජාරා බඩුවලට කිහිප සැරයක්ම අහූඋනා. ජීවිතේට සිංගර් මළජරාව ගන්නෙ නැහැ. දන්න නොදන්න හැමෝටම කියන්නෙ කවදාවත් සිංගර් ජරාවල් වලට නම් අහුවෙන්ඩ එපා. ජනාටයි ප්‍රියාටයි ආදරෙයි.
Sirawatama. Man nam jeewitheta ganne na. Bedapu alutha mata gift ekak hamba una blender ekak. Eka parayi demme gini gaththa winadiyak yanna kalin. Service center giya maharagama. Un baila gahanawa maru karala denne nathuwa. Anthimata yantham atawala dunna dawasak wath pawichchi karanna bari una. Wisik kara anthimata. Aparade kage unath salli ne. Kochchara ganan unath man nam ganne hodama brand witharayi.
@@JanakaAnuruddhaWalisingha මම එකපාරක් සෝනි එක්ස්පෙරා ෆෝන් එකකට අහූඋනා මාස දෙක යනකොට ගෙවලා ඉවරකරන්ඩත් ඉස්සර චාර්ජින් පොර්ට් එක කඩලාගියා වොරන්ටි තියෙද්දිම, මුන්ගෙ හෙඩ් ඔෆීස් එකේ (නවම් මාවතේ) සර්විස් සෙන්ටර් එකටම ගිහින් අම්බානක චාටර් වෙලත් මුන් මුන් මග ඇරියා. වොරන්ටිත් නහැ. අතින් ගෙවලවත් හදා ගන්ඩ බැරිඋනා. කිරුලපොන ප්‍රයිවෙට් තැනක් තියෙනවා යන්ඩ කියලා එහෙම තැනක් හොයාගන්ඩ බැරිව මාව චාටර්ම කරලා දැම්මා. අන්තිමට ෆෝන් එක විසිකරලා දාලා තව මාස හතරක් වාරික ගෙව්වා. ඊට පස්සෙ 4 බනර් ගෑස් ලිපයි අවන් එකයි එකට තියෙන ලිපක් ගත්තාගත්ත දවසෙ ඉදන් අවන් එකේ ලයිට් එකත් වැඩ නැහැ, ස්පරාක් එකත් වැඩ නැහැ, ටික දවසක් යනකොට ලිප්වලත් ස්පර්ක් වැඩ නැහැ. බර ගානක් උනා ලිප අවුරුද්දක් යන්ඩ ඉස්සර වටේම තහඩු දිරලා ලිප කඩන් වැටුනා. ආයිත් සැරයක් මගේ ගොන් කමට සෙකන්ඩ් හෑන්ඩ් සිංගර් ගැලක්සි බයික් එකක් ගත්තා මාස පහක් වගේ පදින්ඩ ඇති එන්ජින් සීස්. ඔයිලුත් තියෙද්දි. පස්සෙ බලනකොට ඔයිල් පම්ප් එකෙ වීල් එකක් ගිහිල්ලා හෙඩ් එකට ඔයිල් ගිහිල්ලා නැහැ, එන්ජින් එකට කෙලවෙනකන් හොයාගන්ඩ කිසිම ක්‍රමයක් නැහැ. හදන්ඩ බඩුත් නැහැ. ඒ කරුමෙ පැත්තකටකරලා තාම තියෙනවා. කාලකණ්ණි සිංගර් කියන්නෙ තනි මිනිහෙක් නම් මෙලහට මරලා. වැඩකරන එවුන්ට ඇතිවෙනකන් බැනලා හිතේ අමාරුව විතරයි.
Sirawata unge 30%k40%k withara ganan wadi hama ekakma
Singer Service ekath antimai 😵💫
ඇත්ත
පළවෙනි ලයික් එක මගෙන් ! දෙවන විව් එකත් මගෙන් !
ආයෙ නියමෙට surprise වුණා 😄❤️👍
චාමරි අපි මේ උතුම් පැතුම් බලන ගමන්😂
සද්දා නම් සුපිරි නළුවා අනේ....නියමයි
සද්ධා මහත්මයා දැක්කේ පොඩි කාලේ දැක්කට පස්සේ ❤❤
ලබන ආත්මෙ පුප සුදු රටක ඉපදේවා 😊❤
ඔය දෙන්න වෙනුවට අනුයි කනුයි gathtanm me dawaswala hetiyta heta ude weddima trending1 wenwa💪🔥🔥🔥😎
tama asahane honda wela ne neda?? akkala nangila leek wela athi balagena hitu..
Ekanam eththa😂
@@harshame1 uba leak krgatta wagene kagahnne😂
@@Maleeshadilshan-g1p ow man ubala wage awajathaka wecha ekek newei... joliyata gahala karumeta ... hiya tawa ekek ,,, . wedak balaganin asahanayo
@@harshame1 ane huttige putho eka parak leak karagatta.eeka waradeemak kiyamuko aaye leak krn eeka AI kiynw.Ubal wge higana simp gode unt owa therenna na.ube ammageth leak ekk thibboth mn hathrawate share krnw
අම්මො සුපිරි වීඩියෝ එක ආතල් තමයි ඉතින් සහෝලා බුදු සරණයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
ජනයි ප්‍රියයි සෙට් එකට කැමති අය මේ කොනට🤩
අක්කයි නංගියි dekatama gahanna aasai !!
අම්මො ඩියුටි ෆ්‍රී සුපිරි ඈ😂
මේ වත්සලා දියලගොඩ ද?
Ou
අක්කයි නංගී නේද මේ ඉන්නෙ ❤️
සුපිරි මරු අාදරේයි ජයවේවා❤❤❤❤❤❤❤❤
දැන් ජනයි ප්‍රියයිත් පොෂ් වෙලා. ඉස්සර කරපු ග්‍රාමීය වීඩියෝ කොයිතරම් ලස්සනද...
අක්කයි නංගියි නියමයි 😂❤
ජනා ප්‍රියා තමයි සුපිරිම❤
😂❤ eka maruu anthima acting eka supep
Last 2 minutes is supiri
Overall next level.
Acting is very natural.
17min was too short.
I feel priya got up from the bed a bit unnaturally.
All the best
We are looking for more awesome contents.
Another very logical advertisement. Well done Jana & Priya 👍
සුපිරි ❤
ඒක නම් සුපිරියක්ම
සුපිරි❤
Like 100k onee🎉
❤❤ spinners ලා වැඩි කරමු
නියමයි❤❤❤
Adoooo mekata like dapan.....
මේක සින්ගර් ඇඩ් එකක් කියලා මට හිතෙනවා
වත්සලා දියලගොඩ😊😘
ස්පොන්සස් ලටත් සාදාරනයක් කරල බලන්න ආස හිතෙන ලස්සන ස්ක්‍රිප්ට් එකක් ❤
ඔක්කොම වෙලා ඉවරයිනේ දැන් ඉතින් ස්ප්‍රින් එකෙන් යං 😀❤
ඒක මරු😂
Me තාත්තාට. Ragapana. කෙනාගෙ voice එක අහලා පුරුදුයි මාර විදියට
අඩො මරු ❤
සද්ධා මහත්මයා කාලෙකින් දැක්කේ...❤
Singer eken maru eka😊
Yaluwek eddi , gedara ekekta airport eka enna kiyala eliyen ganna set karannath puluwan
ඒක මරු 😄🤪🤣 Superb
ජනයි ප්‍රියායිට අදරෙ කට්ටිය මේ කොනට
සුපිරි 😂
❤❤
අපි නොදන්න duty free.ඊට හොඳයි ගෙවල් ලග කඩේකින් ගන්න එක.🤣🤣🤣🤣
අනිවා
Thawa singarlu😂
හොදට බලපල්ලා ඔය duty free එකේ උංගෙ නංගිල මල්ලිල හැමදාම බදිනව. ..උබල උංගෙං බඩුවක් ගන්නකං ඉන්නෙ passport එක ඉල්ලං liqure ටික අරං fridge එකක් හරි Washing machine එකක් හරි අස්සෙ ගහල එලියට දාංඩ..
@@shanmugankumara7396 shook😂😂
ඒක එල ජනා😂😂
කතාව nam maru😁👍(habai ධම්මික yage සිංගර් eka nam cheap chinese duplicate item ගුහාවක්, service ekath amu boruwak.) වගකීමෙන් කියන්නෙ 😁
හරියට ම හරි ..
Sale එක අඩු නිසා, සල්ලි දීලා add දානව ඇති😂
මාමණ්ඩිට කියලා දුන්නා නම් හරිනේ. ඇහෙන්නේ නැති එකට එකම විසදුම
E denna maru akkai nangi hamadama videos onii❤
සුපිරි ❤️😂🤣
හරප්පාට ආදරෙයි කියන 👍
නියමයි vedeo eka මරු..👍
Video
පරණ අය ගෙනත් ❤ ❤️❤️❤️
අම්මෝ අම්මෝ ඒක ගෙවල් වල වගේමයි❤❤❤❤❤❤😂😂😂😂😂හැබැයි මගේ නංගිගේ වලි
සද්ධා උත්පලකන්දගේ.. ❤
Video quality eka 😍❤
පට්ට❤❤❤
Aiye oyala denna maru damana pattaadarei❤❤
අම්මෝ පට්ට ලාභයි Duty-free 😂😂😂
මමයි අක්කයි ඉන්නේ අපේ පවුලේ හැබැයි මහගෙදර අක්කටලු දෙන්නේ 😂💔අසාදාරනයි හැබැයි 😓
ඩැඩා තමා ඩැඩා 😂😂
මොකක්ද අන්තිමට කිව්ව එක. Spinners ල කතාව.
Ekn oi therum na
Anthimata uge kan deka ehenne nethuwa yanawa.ekai e 😅
ambo adath niyamai ayye❤❤
මෙ comment එකට ලයික්👍 20ක් 😢
බෑ දෙන්නෑ පුලුවන් දෙයක් කරපන් 😏
අම්මෝ එකනම් පට්ට අයියේ😅😅😅
ඒක මරු..❤
ඒක පට්ට ආතල් යකුනේ 🤣