from a Pharma company - did this process at Agalawatte ( rural Area in 2008 ) MOH was so positive and his idea so the pharma company sponsored for a TAB and the simple process for Rx by print ( more than 100 patients were benefitted ... Now I do not know I guess the Dr is no more in Sri Lanka ( Really amazing human being who served patients from Baduraliya & Agalawatte as MOH 🙏🙏🙏🙏
In Gampaha general hospital also they don't write receipts. They use a good system with QR codes and it's very fast.🤗 And also with QR codes, they maintain the patient's history. 🙃🙃
It is not easy to convert to printed prescriptions. Rather than timing it is the space that is limited. Just visit any clinic in a base hospital. There is no space even to keep a n extra chair. Giving a printer is not the solution. So, there needs to be a full system to prescribe to a system and to get the prescription from another place.
මන්ත්‍රිවරැන්ට ඇමති වරැනට හෙදම වාහන RAV 4 hybrid Honda Mazda similar SUV Durable least repair gas friendly high retain value V6 equal performance Can take 5 people as staff
We have Electronic Medical Record (EMR) in USA. we do e-prescription and wither give print out to patient or directly send to the pharmacy. Dr. Gunawardena
This request to get statements recorded by the members of the Cabinet was made by the Additional Solicitor of the AG's Department Ms. Girahagama. This is the first time in the history of the Judicial system. Why don't you make mention of this commendable presentation by Ms. Girahagama?
සතිශ් අන්නා දමිළ සහ සිංහල මිනිස්සු බේදෙකින් තොරව බලන එක මාර ලස්සනයි ❤❤❤
ඔතන මැද තැනකින් බලන්නේ සතීශ් විතරයි❤️❤️❤️
ගොඩක් Hospital වල දැන් සිස්ටම් එකක් තියෙනවා ඩොක්ට ගාව ලැප් එකක් දැම්මා OPD එකට ලැප් එකක් දැම්මා රෙජිස්ටර් කරගන්නවා දැන් Government Hospital වල ඒක නම් ගොඩක් හොද වැඩක් ❤️
ගුනාත්මක විපක්ශය = SL Vlog ❤️🎉️🥰
මාත් මේ බාරතගේ ආණ්ඩුවේ ඉදන් විපක්ෂ බලන්න ආවේ
0:35 - දහයකගේ ආතල් තනියම දෙන Cupiri බුලට් එක
6:28 - අර්චුන් රාමනාදන් ගැන CID යට පැමිණිල්ලක්
12:39 - හරීන් ඇතුළු හිටපු මන්ත්‍රීවරු කීපදෙනෙක් CID යට කැඳවයි
19:51 - Prescription අතින් ලිවීමෙන් ඇති වෙන ගැටළු
29:13 - මන්ත්‍රීවරුන්ට ඉන්ධන පිරිමසන වාහන
37:52 - විදෙස්ගත ශ්‍රමිකයන්ට වාහන ගෙන්වන්න දුන් අවසරෙන් ගහපු ජිල්මාට්
39:26 - චීන තානාපති ලංකාව වෙනුවෙන් කරපු දේවල්
43:26 - හාල් ගැන ලාල්ගේ තීරණය
44:49 - කොණෙන් අල්ලගත්ත දේශපාලන පොරොන්දු හදාගෙන යන හැටි
48:53 - සජිත්ගේ දෙවන පෙල හදන ජනතාව
56:41 - නාමල්ගේ තුරුම්පුව
57:15 - පාර්ලිමේන්තු ලයිව් එකේ ටෙක් අවුල
59:26 - උසාවි නියෝගයෙන් හොයන නිධානය
1:03:53 - ජාතිවාදී සෙවණැලි
1:16:04 - යුධ අපාරාධ චෝදනාවලට උපායශීලිව මුහුණ දෙන ආකාරය
1:24:18 - කැන්ටිම වහන්නේ නෑ
1:24:52 - වෘත්තීය සමිති සහ ක්‍රියාමාර්ග ගැන මහින්ද ජයසිංහගේ මතය
😍❤🎉
Alto walata wada toyota hybrid hema vehicle ekakma fuel karana bawa hoda vehicle ekak wath use nokarana thiwankata terewa😂😂😂😂😂
😂 අනේ පැංචෝ 😢
❤🤟
Must have laws against people who criticize religion nation to come to power ( political advantage)
from a Pharma company - did this process at Agalawatte ( rural Area in 2008 ) MOH was so positive and his idea so the pharma company sponsored for a TAB and the simple process for Rx by print ( more than 100 patients were benefitted ... Now I do not know I guess the Dr is no more in Sri Lanka ( Really amazing human being who served patients from Baduraliya & Agalawatte as MOH 🙏🙏🙏🙏
මම DD එක සෑහෙන කාලයක් ඉඳලා බැලුවත් කමෙන්ට් කරලා නෑ.හැබැයි මට මේක කියන්න හිතුනා.
22:37 මම ඉන්නේ කොරියාවේ.මම ඇත්තටම බෙහෙත් ගැන කතා කරද්දී මෙහේ තියන සිස්ටම් එකට ගොඩක් කැමති.
මොකද මෙහේ අපිට දීලා තියන ID Card එක අරන් ගියාම අපි කලින් ලෙඩකට බෙහෙත් අරන් තියනවනම් ඒවා පවා එයාලගේ සිස්ටම් එකේ තියනවා.අපෙන් අහනවා ඔයා මේ ලෙඩේට කලින් බෙහෙත් ගත්තා නේද කියලා..
ඒ වගේම තමයි ඕනම තැනක ඒ කියන්නේ බටහිර බෙහෙත් දෙන තැන් විතරක් නෙවේ දේශිය බෙහෙත් කරන තැන් පවා එකට සම්බන්ධකරලා තියෙන්නේ.ඉතින් ලංකාවේ වගේ ඉස්පිරිතාලේ යනකොට ක්ලින්ක් කාර්ඩ්/පරණ බෙහෙත් අරන් ගිහින් එයාලට කියන්න ඕනා නෑ ඒ බෙහෙත් ගන්නවා කියලා එයාලා ඒක කලින්ම දන්නවා.
ඒවගේම බෙහෙත් දෙන පොඩි තැනකට ගියත් කිසිම වෙලාවක ලියපු කොළ අතට දෙන්නේ නෑ.හැම තැනකින්ම ප්‍රින්ට් බෙහෙත් තුණ්ඩුවක් තමයි දෙන්නේ.මම හිතන්නේ නෑ මේ කොරියන් අය තරම් අපේ අය වෙලාව ගැන හිතනවා කියලා.හැබැයි ඒම වෙලත් එයාලා හරිම පිළිවලට අපිට ඒ වැඩේ කරලා දෙනවා.
ඉතින් ලංකාවෙත් මේ වගේම නොවුනත් මේ හා සමානව හරි සිස්ටම් එකක් හැදෙනවනම් ගොඩක් සතුටුයි.
2018 සිට මෙහෙ ක්‍රියාත්මක වෙන ස්වස්ථා කියලා system එකක් තියෙනවා. අපෙ රට සෞඛ්‍ය අතින් තියෙන්නේ බොහොම ඉහල තැනක.
දැන ලංකාවේ මේ ක්‍රමය ියෙනවෙ
මේ සිස්ටම් එක ලංකාවේ තියෙනවා..බදුල්ල හොස්පිටල් එකේ මගේ සීයට කායික රෝග සායනයට යනවා..පොතට ඇටෑච් කරපු ඩීටේල්ස් ඇඩ් කරපු ස්කෑන් කරන්න පුලුවන් කාඩ් එකක් තියෙනවා..ඩොක්ටර් ස්කෑන් කරලා අදාල බෙහෙත් ලැප් එකෙන් සිලෙක්ට් කරනවා..ෆාමසි එකෙන් ස්කෑන් කරලා බෙහෙත් ටික දෙනවා..
@@sandamaliranasinghe1097ඩොක්ටර් පාලිතගෙ හොස්පිටල් එකේද
@@sandamaliranasinghe1097....Panadura hospital eketh thiyenawa
Bruno හැමදාමත් කියන්නෙ grey line එක අල්ලනව කියල හැබැයි extreme edge එකකින් තමයි කතාකරන්නෙ.. 😅
මේ දවස්වල විවුස් හිඟාකනවා 😅 ඉතින් ඒ වෙනුවෙන් ඕනෙම දෙයක් කියනවා
" මම පොර "
සතිෂ්ට කතා කරන්න දෙන්නෙම නෑ ...
සතිෂ් දැඩි උත්සාහයක යෙදුනත් අවස්ථාවක් නැත ...
" මම පොර " සිතන්නේ ඔහු පමණක් සියල්ල දන්නා බවයි ... 😭😭😭
මාළිමාවේ සහෝදරීනම් සුපිරි. ඒ වගේ අය තමයි අපේ රටට වැඩි වැඩියෙන් ඉන්න ඕනි. බලන්න ඒ මානසික රෝගියත් එක්ක කතාව හසුරවන ලස්සන.ඔහුගේ හිතත් නොරිදෙන විදිහට ඔහු ඉක්මණින් ප්‍රතිකාර ගත යුතු මානසික රෝගියෙක් බව ඔහුට ඒත්තු ගන්වපු අපූරුව.
Very true
❤❤❤
කවුද මාලිමාවෙ සහෝදරී?
Exactly, Respect you 👏❤ 😊Madam ...
hutti
අර්ජුන්ගෙ කතාව අහලා දැන් ජාතිවාදී ගොම්මන්පිල එහෙම එලි බහියි 😅🤣🤣😂
බැහැලා ඉන්නේ 😅😅😅
මේ තමයි ලංකාවේ ඉන්න ඔක්කොම දන්න set ඒක
ලාල් හා නාමල් සහෝදරයා කෘශි කර්මෙ සුපිරි තැනකට ගේයි වගේ ❣️
නාමල් හෑවේ කුරුණැගල විතරයි, මීට පස්සේ මුලු ලන්කාවෙම හාන්න වෙයි බත සරි කරන්න, ❤
😂😂🤣🤣
@@gamakumara3525 ඔව්...ඒ පැත්තේ ඇත්ත්ටම කුබුරු වැඩ කරන කෙනෙක් නාමල්🙂..දැන් ඇමති නිසා රටේම ඒවා බලයි🙂
@@lakdev6297 අවලාද හමුවේ පෙරට යන නාමල් කරුනාරත්න🙂
දැන් Goverment hospitals වල ඇතුලෙ system එකක් තියෙනවා. එන හැම කෙනෙක්වම register කරල එයාලට bar code එකක් තියෙන card එකක් දීල තියෙන්නෙ. doctor card එක scan කරලා, බෙහෙත් ටික system එකට enter කරනවා, OPD එකට ගියාම එතනින් card එක scan කරල system එකේ තීන බෙහෙත් ටික නිකුත් කරනවා. (හැම hospital එකකම තියෙනවද කියලා නම් දන්නෙ නෑ හැබැයි.)
Main hospitalwala withrai thiyenne
සමහර ඒවයෙ තියෙනවා පාවිච්චි කරන්නෙ නෑ.
ඕක මුලින්ම අවුරුදු 08කට කලින් පානදුර මූලික රෝහලින් ආරම්භ කලේ එහේ වෛද්යවරුන්ම මූලික වෙලා.. අද වෙනකොට ඒ දේ දිවයින පුරා ප්‍රචලිත වීම සතුටක්..
පොඩි ad එකක්. ඔයාලා politically educated balanced podcast එකක් අහන්න කැමතියි නම්, වෙලා තියෙනවා නම් channel 19 පැත්තෙත් යන්න. ගොඩක් දේවල් ඉගෙනගනන් පුලුවන්. හොඳ මාද්‍ය භාවිතයක් තියෙනවා.
මරු මරු අද ආතල් 😂 සතීස් අන්නත් ඉන්නවා වැඩේට... 😂
තිවංක ඇල්ටො එක city එකේ 12ක් කරන්නෙ ..හොදටම වැඩ කරන්නෙ axio hybrid එක 20km .. අලුතින් වාහන දෙනවනවම් hybrid suv එකක් දෙන එකයි හොද..
Hybrid මේන්ටෙනන්ස් වියදම වැඩියි.
@@-Mamalokkarange rover, V8 වලට වඩා ගොඩක් අඩුයි😂
දැන් ලංකාවේ හැම hospital එකක් වගේම digital කරණය වෙලා තියෙන්නේ. මේක මුලින්ම පටන් ගත්තේ මතක විදිහට ලංකාවේ කොනේ තියන රෝහලක් වන අම්පාර මහ රෝහලේ.
එන හැම රෝගියෙක්ටම bar code 1k තියෙනවා, clinic patientsලාට bar code එක පොතේ ගහලා තියෙන්නේ, drugs tika enter කල්ලා කාඩ් එක ලෙඩාට දුන්නාම හොස්පිටල් pharmacy ekata card eka dunnama ඒක scan kalla අදාල බෙහෙත් ටික දෙනවා.
Investigations order කරන්නේත් කාඩ් එකෙන්,xray room එකට ගිහින් කාඩ් එක දුන්නාම xray eka gahala system daanawa, doctorge laptop ekn xray eka balanawa.
දැන් ඔය system එක ගොඩක් private බෙහෙත් දෙන තැන්වලත් කරනවා.
ඒක නිසා ඕක දැන් පරණ කතාවක්.
Parking ෆිල්ම් එකේ සාරාංශය " අඩෝ තොට පුලුවන් නන් මට කොච්චර පුලුවන් ද "
😂😂😂😂😂😂😂😂😂
දැනට පාර්ලිමේන්තු සහ අමාත්‍යංශ වලට ලබාදී තිබෙන සුඛෝපභෝගී වාහන ඔක්ෂන් කරලා විකුණලා එම මුදල් රජයේ ව්‍යාපෘති වලට ගත්තනම් හොඳයි.
ඉන් පසුව චීනයෙන් අවශ්‍යතාවයට සුදුසු ආකාරයට වාහන මිලදී ගත්ත නම් වඩා සුදුසුයි කියලා මට හිතෙන්නේ.
වලස්මුල්ලේ හොස්පිටල් එකේ ඔක්කොම සිස්ටම් කරලා තියෙන්නේ නියමයි
හරීන්ගෙ වොයිස් කට් එකෙන් පස්සෙ තේරුනා මාලිමා කැබිනට් එක පත්කරපු විදිය හරි කියලා... කැබිනට් පත්‍රිකාවක් කියවල තේරුම් ගන්න පුලුවන් උන් ඉන්න එක හොඳයි කියල...
ඊයේ විපක්ෂ නායක පුටුවෙ වාඩිවෙච්ච උතුරේ ස්වාධීන දමිල මංත්‍රීවරයා කියූ කතාව අපූරුයි.සෞඛ්‍ය ලොක්කන්ගේ හෙළුව අපූර්ව ට කයනවා.
💯💯💯💯💯💯
ඊශ්‍රායල් වලත් ඔය සිස්ටම් එකම තමයි. අපිට ඇප් එකක් දිලා තියෙනවා මගේ රෙජිස්ටර් නමබර් එක යූසර් නෙම් එක විදිහට දිලා , පාස්වර්ඩ් දුනහම මට ලගම තියෙන හොස්පිට්ල් එකේ මගේ ෆැමිලි ඩොක්ටර්ට එපොයිමන්ට් එක ෆික්ස් කරන්න පුලුවන්
ඒ වගේම රට පුරා ඉන්න ස්පේෂලිට්ලා පවා මට පහසු දිනයකට වේලාවකට එපොඉමන්ට් එකකින් ෆික්ස් කර ගන්න පුලුවන්.
ඒ වගේම ඒ ෆික්ස් කල එපොයිමන්ට් එකට අදාලව මගේ ෆොන් එකට ඇප් එකට, ඊ මෙල් එකට සතියකට කලින් රිමයින්ඩ් එකක් එනවා එපොයිමන්ට් එක නැවත කන්ෆර්ම් කරන්න හෝ කැන්සල් කරන්න කියලා.
දින දෙකකට කලින් මට එපොයිමන්ට් එක කැන්සල් කරන්න පුලුවන් මම යන්නේ නැත්තම් ඒ දවස ගන්න බලාගෙන තව අය ඉන්න පුලුවන්,ඒ අයට එක උදව්වක් වෙන නිසා.
මගේ සියලුම වෛද්‍ය වාර්තා වල රිසල්ට් මට ඇප් එකෙන් දින කිපයක් තුල බලා ගන්න පුලුවන්. හොස්පිට්ල් එකෙන් සිස්ටම් එකට අප්ලෝඩ් කරපු ගමන් මගේ ෆෝන් එකට ඊමේල් ඇප් එකට , ෆෝන් එකට නිටිෆිකේෂන් එකක් එනවා. ඒ රිපෝර්ට් එක මට අවශ්‍යනම් පමණක් මගේ ඊමේල් එකට PDF එකක් විදිහට ශෙයා කරන්න ප්‍ර්න්ට් අවුට් ගන්න පුලුවන්. තවත් කෙනෙකුට යවන්න පුලුවන්.😊
මගේ සියලුම දෛනික බෙහෙත් , ෆාමසියට මගේ කාඩ් එක දුන්නාහම එයාලා එක ස්කෑන් කරලා මගේ බෙහෙත් වට්ටෝරුව මට ලබා දෙනවා.
මට එකම බෙහෙත මාස් පතා ලබා ගැනිමට අවශ්‍ය නම් මම නැවත ඩොක්ටර්ට එෆොයිමන්ට් දාල ඩොක්ටර්ගේ අනුමැතියෙන් පසු මට ෆාමසියෙන් ලබා ගැනිම කල යුතු වෙනවා. මාස හයක් බොන්න කියලා ඩොක්ටර් කටින් කිව්වට මාසෙන් මාසෙට අපි ෆිෂ්ක්‍රිප්ෂ්න් එක දා ගන්න ඕනි.(බෙහෙත් ඇරෙන්න අපේ රිපෝර්ට් හා රෝග තොරතුරු ෆාමසිස්ට පෙන්නනේ නෑ ) මගේ සෞඛ්‍ය තොරතුරු කිසිම විටක භාහිර ප්‍රාක්ෂවයකට නොයන්න ඔවුන් තදින්ම බැදි සිටිනවා.
ඒ කාඩ් එකෙන්ම මගේ ඉන්ෂුවරන්ස් එක තියෙන නිසා මට සතයක්වත් අතින් ගෙවන්න ඕනි වෙන්නේ නෑ එයාලා එකෙන්ම මුදල් අය කර ගන්නවා.
විටමින් හෝ ඩොක්ටර අනුමත නොකල ෆාමසියේ තියෙන අමතර විටමින්, දත් බෙහෙත් ,ක්‍රිම් අදීය ගන්නවා නම් මට ඒවට අතින් ගෙවන්න වෙනවා. නමුත් මේ රටේ කෙනෙකුගේ කාඩ් එකකින් ඒ දෙවල් ගන්නවා නම් , ඩිස්කවුන්ට් එකකට ලබා ගැනිමේ හැකියාව තියෙනවා.😊
අපේ රටේ මේ වගේ මෙඩිකල් සිස්ටම් එකක් ඉක්මනින් හදන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Once a ‘baiya’ is always a ‘baiya’… මේක මරු!!
ලේඩි රිජ්වේ එකේ හොඳ සිස්ටම් එකක් තියෙනවා. බාකෝඩ් කාඩ් එකක් දීලා තියෙන්නේ. ඩොක්ට සිස්ටම් එකට තමයි සේරම දත්තයන් ඇතුලු කරන්නේ..
මම ඉන්නෙ ජපානෙ. මෙහේ බෙහෙත් අතින් ලියන්නෙ නෑ.computer එකේ system එකකට දාල තියන්නේ.අතේ ගෙනියන්න කිසිම දෙයක් නෑ.එතනම pharmacy එකක් තියෙනව.එතනට system එකෙන්ම auto යනව.මගේ hospital card එක එතනට දෙන්න විතරයි තියෙන්නෙ.එයාල බෙහෙත් ටික දෙනව.ඒක doctor ගාව save වෙලා තියෙනව.ඊලඟ පාර බෙහෙත් ගන්න ගියාම doca දන්නව මට කලින් දීල තියෙන බෙහෙත් මොනාද,ලෙඩ මොනාද,දිනය වෙලාව ඔක්කොම.මට මතක තියාගෙන යන්න ඕනම නෑ.මාර ලේසියි.ලන්කාවෙත් මෙහෙම බැරිද මන්ද?
Canada වලත් එහෙමයි .අපි ලන්කාවෙ ඉඳන් එහෙට software හදනව...ඒත් මෙහෙ government hospital වල infrastructure එකත් එක්ක මෙහෙ දාන්න ලේසි නෑ කියල ලන්කාවට ඒව දාන්නෙ නෑ.. බලමු අලුත් ආන්ඩුව මොනව කරයිද කියල. private හොස්පිටල් වල උනත් admission process එක තිබ්බට prescription නෑ
කොරියාවත් මේ සිස්ටම් එකම තමයි ෆලෝ කරන්නේ
UK වලත් එහෙමයි
Digital SriLanka may give us the solution
Dubai walath ehemai ❤
මම දන්න කෙනෙකුට ඔහොම වැරදි බෙහෙතක් ඩීල තිබුනා pharmacy එකකින් හොද වෙලාවට එයා පොඩ්ඩක් බෙහෙත්ගැන දැනන් හිටපු නිසා ආය ගිහින් නිවැරදි කරගත්තා.මේවා මරනීය දන්ඩන නීතිය දාන්න ඕනා.
live කරන මන්ත්‍රී දැක්කම මට මතක් උනේ අර current කපන කාලේ දෙරණ ට ඇවිත් ළමයින්ට පාඩම් කරන්න light නැත්තන් කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න කිව්ව ceb එකේ Engineer ව.
එකම වගේ සමාජෙත් එක්ක තියෙන Arrears එකක්🤔
යකො පැය 1.30 episode එක. Publish කරලා විනාඩි 20 යි. බැනලා කමෙන්ට් ගොඩ 😂💔
විවේචනයක් වනාහි සාදාරණ හා ගුනාත්මක විය යුතුය මිතුරණි. 🤔
අපිත් බයිනවා හැබැයි බලනවා.
මෙයාලා කරන්නෙත් ඒකනේ😹
@@inokaperera1r "ජීවත් වෙන්න ආසයි හැමදාම හිමිදිරිය සේ" ඒක පට්ට 🤟😎❤️❤️
Live ne yanne mulinma 😂
@@virajq 😇💙
ආයුබෝවන්! සියලුම දෙනාට සුබ දවසක් සහ සුබ සති අන්තයක්
උඹලට දැන්නම් හොදෙම මොංගල් සේපාල්ට වෙච්ච දේ මයි තොපටත් වෙන්න ! අද තමා උඹලගෙ එක බලන අවසාන දවස!
අභි කිව්වා හරි පිට රටවල් වල හොස්පිටල් වල ඩොක්ටර් බෙහෙත් කොම්පුටර් එකට දානව රෝහලේ ප්‍රමසී එකට බෙහෙත් ගන්න තැනට ගියාම අයිඩින්ටි අංකය දුන්නාම සිස්ටම් එකේ තියෙනවා ලෙඩාගේ බෙහෙත් වට්ටුරුව නැත්තම් ප්‍රීරින්ට් කරලා දෙන්න සැලස්සුවනම් නියමයි, ප්ලීස් එවැනි දෙයක් අපේ රටේ රෝහාල් වලට සහ රටේ සියලුම ප්‍රාර්මසි වලට මෙවැනි දෙයක් ගෙනා අයුතුයි ❤😊
මට හිතෙනවා අධිකරණ නියෝගයක් එයි අර්චුනා මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න කියලා
තිවංක ඕයි අනිත් උන්ට නිව්ස් එකක් කියද්දි ඒක කියන්න ඉඩ දෙනව ඕයි...තමුසෙගෙ කැතම පුරුද්දක් අනිත් උන් දෙයක් කොයන්න ආපු ගමන් මැදින් පනින එක....මොකෙක් වත් නැද්ද ඌට කියල දෙන්න ??????😊😊
මේ podcast එකනම් ලිදලග සන්ගමේ වගේ 😂
Parking බැලුවා ආපු කාලේ 😅
නුවරඑළියේ රොහලෙ print කරලා දෙන්නෙ මරැ system එකක් තියනවා 24:31 👍👍
guys, most pharmacies in Sri Lanka issue medicine without any prescription anyway, so we should start from there. just my opinion
As a unit අපි හදලා දෙන්නම් system එකක් mobile උනත් ඩොක්ටර්ස්ලට අඩුම ගානකට, මොකද ගානට වඩා මිනිස්සුන්ගේ ජීවිත වටින නිසා , මේක ඇඩ් එකක් නෙවෙයි, යන cost එක විතරක් රජයට වැයවන විදියට
මේ පොඩි පගයා ඕනෑවට වැඩී..
මරු හැබැයි
Prescription එක නැතිව බෙහෙත් නොදෙන්නේ මානසික රෝග හා අදි වේදනානාශක පමනයි මේ රටේ.
යුරෝපා හැම ගෙදරකම
Liquor bar
Pharmacy 1 හැම ගෙදරකම තියෙනවා .තම භාශාවන් තමා විස්තර එන්නේ.මෙයලගේ english ඉහල තත්ත්වය තිබියදී
ලංකාව තියෙන්නේ මාෆියාවක්.
In Gampaha general hospital also they don't write receipts. They use a good system with QR codes and it's very fast.🤗 And also with QR codes, they maintain the patient's history. 🙃🙃
Abhi aayeth issara vibe ekata ewith innava dakinnath aasai. ❤❤
It is not easy to convert to printed prescriptions. Rather than timing it is the space that is limited. Just visit any clinic in a base hospital. There is no space even to keep a n extra chair. Giving a printer is not the solution. So, there needs to be a full system to prescribe to a system and to get the prescription from another place.
සතීශ් අන්නා love you..
දැන් අතින් ලියපු prescription government hospital වල පාවිච්චි කරන්නෙ නෑ..ඒක වැඩිහරියක් වෙන්නෙ privet practice කරන තැන්වල.
2.privet practice කරන අය printed ඒවා නොදෙන හේතුවක් තියනවා සමහර බේත් ඕනෙ ඕනෙ හැටියට දෙන්න බෑ.regulations තියනවා.ඒ බේත් printed දුන්නොත් නිකන් කුඩු ගන්න ලයිසන් දුන්නා වගේ වැඩක් වෙනවා.printed prescription scan කරන්න පුලුවන්
මම pharmacist කෙනෙක්. අපිට නම් එන තරමක් එන්නේ අතින් ලියපු government hospitals වල prescriptions. හරිම අපැහැදිලියි ඒ අකුරු. Printed prescriptions එන්නේ private practices කරන තැන් වලින්. ඒවා හරිම standard. අනික ඔය regulations වැඩි බෙහෙත් වලටත් printed prescriptions දෙන එක තමයි හොදම දේ.
ඒවුනාට තෙල් හොඳටම කරන්නේ Tesla 😂
සතිශ් අයියට කියන්න දෙමලෙනුත් chanel එකක් උතුරේ මිනිසුන්ව දැනුවත් කරන්න 🫤
💯
Shari shari
එකගයි
මේක අපිලගෙ ව්ලොග් 😌😌❤
Apo mala perethaya hama thanama youtube ekada bn jiwath wenne 😂
මේහෙමයි ඉතින් සුනිල් සෙනෙවි,
රටේ තත්වය තේරුම් අරන් ආගම් වාදය අවුස්සන්න බලාන ඉන්න අයට මාතෘකා නොදි හිටියනං හරි
තිවංක හෙනම පණ්ඩිත වෙලා.ප්‍රසංශාවෙන් උදම් වෙන්න එපා යකෝ😂
We will become a rich country gradually
පොඩි පුතේ අනිත් අයට ත් කතා කරන්න දෙන්න 😢
අපි ඉන්නෙ ඉතාලියේ මෙහෙ ඩොක්ටර්ස්ලා අපට අපෙ ඊමේල් එකට තමා බෙහෙත් තුණ්ඩුව එවන්නේ ඒක අපි අරන් ගිහිල්ලා දුන්නම ඒගොල්ලෝ බෙහෙත් බෙහෙත්දෙනවා ඉට අමතරව බෙහෙත් වල නෙම් එකෙන් තමා දෙන්නෙ අපට උනත් කියවන්න පුළුවන්
I’m leaving in the Canada 🇨🇦 Avery doctors give us descriptions for patients
PHEVs (Outlander, Prius, BYD sealion)
hi Bruno I like your new presentation. this and last one is well 🎉
මන්ත්‍රිවරැන්ට ඇමති වරැනට හෙදම වාහන RAV 4 hybrid Honda Mazda similar SUV
Durable least repair gas friendly high retain value
V6 equal performance
Can take 5 people as staff
සතීෂ්ගෙනුත් මොනව හරි අහපියව්..😊
Bruno, BYD will be the best option, it's an EV, no fuel needed and smaller version is cheaper than the other EV brands.
ඔය doctor ලා prescription ලියන්න වෙලාව යනව කියන එකට මන් දන්න doctor කෙනෙක් ඉන්නවා Dr. Udara Ariyasinghe, මොරටුව Arogya Medical Center එකේ ඉන්නෙ. Doctor හදපු system එකක් තියෙනවා බෙහෙත්, රෝග ලක්ෂණ, වෛද්‍ය ඉතිහාසය, බෙහෙත් එකකට එකක් ප්‍රතික්‍රියා කරන එක ඔක්කොම ඒකෙ තියෙනවා. Doctor ට ඒක market කරන්න කට්ටියක් නැතිව ඉන්නෙ.
මම දන්න විදිහට government hospital වල දැනටමත් system එකක් හදලා තියෙන්නේ,
අබිං ඔයා අද මාර ලස්සනයි හලො
ඔය වගේ ඩයස්පෝරා එකෙක් දකුණේ පිලිගන්න අපි මැරිලා ඉපදෙන්න වේයි🤧🤧🤧
We have Electronic Medical Record (EMR) in USA. we do e-prescription and wither give print out to patient or directly send to the pharmacy. Dr. Gunawardena
In Canada we have that. No writing only printed one accepetd in Drug stores.
කොරියාවේ බෙහෙත් තුන්ඩුව ප්‍රින්ට් කරලා සීල් එක ගහලා දෙන්නේ,..ඊට පස්සේ ෆාමසි එකෙන් බෙහෙත් වර්ග වල විස්තරයකුත් දෙනවා,. බෙහෙත් වේලක් ගානේ පැකට් කරලා දෙන්නේ,
අපේ රටේ තරම තේරුම්ගෙන වාහන select කරානම් තමා වැඩේ ලස්සන. සාමාන්‍ය මිනිස්සු බස් එකේ යනකොට නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්තු ලේකම් කෙනෙක් හෝ 8 පස් මන්ත්‍රී කෙනෙක් PRADO එකක් පදිනොකොට එක හරිම අවලක්ෂනයි සහ කේන්ති දනවන සුළුයි. අනික Alto එකයි PRADO එකයි අතර මැද තව ගොඩාක් වාහන models තියනවා.
ඒ මිනිස්සු ඒ තැනට එන්න නිදිමරාගෙන නැහිලා තීනවා...ඒ මිනිස්සුන්ට ඒ දේ ලැබිය යුතුයි
🛑 ඇල්පිටියේ ප්‍රාදේශීය සභාවේ කොට කෑල්ලක් දිනලා පොරක් වෙච්චි මංජු නිශ්ශංක තව අවුරුදු දෙකකින් රටේ බලය අල්ලනවා කිව්වා. SLvlog ලොක්කාගේ ඒ කථාව ගැනත් යමක් කියන්න. 👉
Archunawa වැඩිපුර උඩ තියන්න epa .....munwa ඉක්මනට pallehata දාන්න ...නැත්නම් api කරගන්න ලොකුම වරදක් ....meyawa ගණන් ගන්න epa ...කවුරුත් please
නිධන් ක්ලිප් එක වෙනම කපලා ගහන්න එ්ක මරු 😂
නියම කරන brand එක නිසා දොස්තරට අදාල සමාගමෙන් විවිධ වාසි සැලසේ.විදේශ සංචාර,දීමනා ආදිය ලැබේ.
ගාල්ල ප්‍රදේශයේ අක්ශි විශේෂඥයින් ඇස් පරීක්ෂා කිරීම සඳහා Vision Care සමාගම නිර්දේශ කරනවා.ඒවාත් සැඟවුණු වාසි ගැනීම්ය.
කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ගන්න බාහිර රෝගීන් ලියාපදිංචි වී කාඩ් එකක් ලබා ගත යුතුයි.කම්පියුටර් හරහා ප්‍රතිකාර ඖෂධ වර්ග නිර්දේශ කරන වැඩ පිළිවෙල වසරකට වැඩි කාලයක් තිස්සෙ කරගෙන යනවා.
සතිස්ටත් මයික් එක දෙමුද😅
වාහන දෙන්න ඕන විදිහ කියහල්ලකෝ.උබලා ඉස්සර හැම දෙයක්ම වෙන්න ඕන විදිහ උබලට හිතෙන විදිහට කියනවනේ...
රජයෙන් නිධන් හාරනකොට බිලි ඔන්නෑ.අම්මෝ තිවා.😂
ඇවන්ගාඩ් ඩීල් එකෙත් අන්තිමට ගියේ ඒකට අත්සන් කරපු අතිරේක ලේකම්ගෙ පිටින් . ගෝට අත්සන් කරන්නෙ නැතිව බළල් අත තමයි පාවිච්චි කරේ ඒ ලියුමට ..
Hi Bruno, in Australia, there are no handwritten prescriptions. All are printed, and it should be implemented in Sri Lanka.
ඒ අවස්තාවාදී ජාතිවාදියාට කියන්න තියන ටික බාධා නොකර,කියන්න ඉඩ දීලා අවසානේ දුන්නා දුන් විසි වෙන්න උත්තරය..
අපේ පක්ෂයේ ,විනිවිදභාවයෙන් තොර කූට ගණුදෙනු වලට කිසිදා ඉඩහසරක් නැති අඛණ්ඩව නොනැසී පවතින උසස් ජීවගුණය සහ අවංකභාවය ගැන ඇය ඉතාම ලස්සනට ඒ කුහක අවස්තාවාදියාට සදාචාර සම්පන්නව සම්භාව්‍යමය විලාසයෙන් කරුණු පහදලා දීලා ඒකාගේ යටිකූට්ටු වැඩපිළිවෙළවල් වලට අපේ පක්ෂයේ කවදාවත් ඉඩක් නොලැබෙන බව ස්ථිරව,සෘජුව සහ දැඩිව ප්‍රකාශ කරලා ලස්සනට කලිසම ඔලුවෙන් ගැලෙව්වා..
ඇය ඇත්තටම මේ සමස්ත රටට ආභරණයක්,පක්ෂයට ආඩම්බරයක් ❤
ප්‍රෙස්ක්‍රිප්ශන් ගැන මට හිතෙන අදහසක් කියන්නම්. රජයේ රෝහලක් නම් ඕ.පී.ඩී එකේ ෆාමසි එකේ තනි ප්‍රින්ටර් එකක් තියල ඩොක්ටර්ස්ලගෙ රූම්ස් වල ඉඳන් එන ඔක්කොම ප්‍රෙස්ක්‍රිප්ශන් ඔක්කොම ඒකට සෙන්ට්‍රලයිස් කරා නම් කෙලින්ම ඩොක්ටර්ගෙන් ඒක එතනට එනවනෙ. ෆාමසි එකේ කට්ටියටත් ටක් ගාලා ලෑස්ති කරන්න පුලුවන්. ඊට පස්සෙ නම, ID බලල දෙන්න පුලුවන් බෙහෙත්. ඕව එච්චර අමාරු වියදම් යන වැඩ නෙවෙයිනෙ.
තැන්කියු ..
ආයුබෝවන් ජයවේවා ..
කඩවත කිටටුව පොඩි ඩිස්පැන්සරියකින් මම බෙහෙත් ගත්තෙ. අවුරුද්දකට කලින් ඉදලම ඒ ඩොක්ට නම් ප්‍රින්ටඩ් තමයි දුන්නෙ.
ගොඩක් වෙලාවට Fortuner හරි Hilux හරි ගෙනෙයි.
Ramanathan is unruly monitor in a classroom.
හෝමාගම හොස්පිට්ල් ඵකේ නම් සැම බෙහෙත් ගන්න ඵන අයට බාකොඩ් නම්බර් එකක් දෙනවා. ඵ්ක ලැමිනෙට් කරලා තියා ගන්න ඕනෙ. ඩොක්ටර් ලැප් එකෙන් බෙහෙත් ටික හොස්පිට්ල් එකේ phamacy ඵකට යවනවා බාකොඩ් ඵක ඉදිරිපත් කරලා බෙහෙත් ටික ලබා ගන්න පුලුවන්.
අපේ රෝහලේනම් බාර් කෝඩ් එක රීඩ් කරා ඩොක්ටර් ඩ්‍රග්ස් ටික එන්ටර් කරා, ඩිස්පෙන්සරි එකෙන් කාඩ් එක රීඩ් කරලා ලැප් එකෙන් බලලා බෙහෙත් දෙන්නේ. හැබැයි මේ සිස්ටම් දුවන්නේ අපේ ඩොක්ටර්ස්ලගේ උවමනාව නිසා. කිසිම නඩත්තුවක් නෑ. සිස්ටම් එක opd විතරයි රන් වෙන්නේ ක්ලිනික් xray ලැබ් වලට expand කර ගන්න තාම බැරිඋනා මුන්ට
Makimawata oya so naha, eyala adu mudalin wedi sewayak karana hoda prathipaththi thiyena janatha hithaisi paksayak ❤
තිවංකගෙ අදහස හොදයි, school බස් සිස්ටම් එක, එයාල පුද්ගලිකව මොන වාහන පාවිච්චි කරත් පාර්ලිමේන්තු එන දවසට බස් එකේ එන්න ඔිනෙ, ඒකෙන් තනි වාහනයක් දෙනවට වඩා වියදම අඩුයි.
දොස්තරලාට prescription ලියන්න උපදෙස් දෙනවා, ආර්ථික උපදෙස් දෙනවා, රාඡ්‍ය ආරක්ෂාවට උපදෙස් දෙනවා. මුන් නං මනුස්සයෝ වෙන්න බෑ. පුදුම දැනුමක් තියෙන්නේ.
In the USA, we are not given a chit, the relevant document is sent to the pharmacy. I think it might be because of those issues
57:53 අනුර සහෝදරයා ඉතින් කොහොමත් කලුයිනෙ.....🙂🙂⚠🙂🙂
ඒ වුනාට බෲනෝ කිව්ව කතාව අත්ත. ඒ video එක නම් හරි නැ
@@sudampabasara ඔව්...🤕
ඔයාල පොල් ගැන කරා වගේ බෙහෙත් ගැන pharmaceuticals ගැන podcast එකක් කරන්න විස්තර හරියටම හොයාගෙන..එදාට ඔය ඩොක්ටර්ස්ලට යන කමිෂන් එක ගැන බෙහෙත් බ්‍රැන්ඩ්ස් වල තියෙන වෙනස් කම් ගැන පහුගිය කාලෙ ඔරජිනල්ස් බ්‍රෑන්ඩඩ් කම්පැණි කීයක් ලංකාවෙන් ගියාද කියන එක ඒකෙන් මිනිස්සුන් කොච්චර අපහසුතාවයකට පත් වුනාද කියන එක ගැන හරියටම හොයා ගන්න පුලුවන් වෙයි.මොකද ඔය ක්ෂේත්‍රවල වැරදි කරන මිනිස්සුයි එහෙම නොවෙන මිනිස්සුයි දෙගොල්ලම එක ගොඩට දාලා චෝදනා කරන එක වැරදියි.මිනිස්සු ගැන හිතලා මිල අඩු කොලිටි බෙහෙත් සත පහක කමිෂන් එකක් නැතුව නිර්දේශ කරන ඩොක්ටර්ල අති බහුතරයක් ඉන්නවා..
රාමා මූට අරින්න ඕන හරක් පයි.කින් එතකොට නියම දෙයියේ සිහිවෙයි😂😂😂😂😂
හරිගියොත් නොවේ.. බැදීමක් ඒක.. අමාත්‍ය මන්ඩලයේ වගකීම අත්සන් හකරනවිට ඒක නිවැරැදි බව සොයා ගැනීමෙන් පසු නිවරදි දේ පමනක් අත්සන් කල යුතුයි... වගකීම.. තම දේශපාලන පක්ෂයේ පොදු ක්‍රියාපටිපාටියකින් සීමා නොවේ.. මෙය රටේ මහජන් මුදල් වියදම් කිරීමට පනවා ඇති නීත්‍යානුකූල ක්‍රියාපිළිවෙතකි .. එයට අත්සන් කල් සැවොම බැදී සිටින බව මට දැනේ..
සජ්ත්ව නම් ඔය පුටුවට තියලා ඇන ගැහුවත් කමක් නෑ.... ඔය මනුස්සයා කොහොමත් විපක්ෂ නායකම තමා දිගටම 🙂🙂🙂
සාගල groom කලා කිව්වාම grooming කියන වචනේ තේරුම හරියටම එනවා
This request to get statements recorded by the members of the Cabinet was made by the Additional Solicitor of the AG's Department Ms. Girahagama. This is the first time in the history of the Judicial system. Why don't you make mention of this commendable presentation by Ms. Girahagama?
❤❤❤1st
කලින් දෙකක් අයින් කරොත්
.😂😂😂
විමල බුද්දි ගේ අවතාරය..
හොඳම වාහන ටික auction කරල අවශ්‍ය වාහන ටික ගත්තනම් හරි.
තිවන්කයි අභිෂේකයි කියන්නෙ ගූ ගොඩේ ජෝඩු බනිස් වගේ. දන්න මගුලකුත් නෑ..ඒ උනාට දෙන්නෙ නැව් ටෝක්