Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අම්මෝ ඇති යන්තම් ❤❤දැන් සතියෙ දවස් පහට මේක බලලා❤ සති අන්තෙට වියළි බලන්න පුළුවන්❤❤❤
siravatama aa...❤
අමුතු දෙස්තර හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖
😂😂
අමුතුම හුදකලාවක් එක්ක,වෙනස්ම රසයක්....හිතට දැනෙන ටෙලිසිත්තමක්....හැගීම්බර කතාවක්...❤අති දක්ශ ශිල්ප ශිල්පිනියන්,විශිෂ්ට රංගනයක්
සේමිනී ඉද්දමල්ගොඩ ඉන්නවා කියන්නෙ ඉතින් කතාව සුපිරියක් තමයි ❤
අමුතු දොස්තර කෙනෙක් ඊයෙ පාර්ලිමේන්තුත් ඇවිත් හිටියෙ
එයාගෙ පාර්තනාව රටම අදුරගත්තා.නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙනකම් ඉන්නෙ නැතුව පියවරගත්ත නම් හරි
කොටියෙකු @@chandaneegunarathne
😂😂😂
Pora මරු ....
😂😂😂😂😂
ජාතික රුපවාහිනිය ඉදලා ඉදලා දෙනවා එකක් හැදි ගැවිලාම යන්න.❤
🤪🤪🤪
මේ දවස්වල ආසාවෙන්ම බලන කතාව ❤
මමත්
දොස්තර චරිතෙන් තමයි මුලු කතාවම ගොඩ නැගිල තියෙන්නෙ පට්ටම නලුවෙක් ...පට්ටටම රගපානවා දක්ශයෙක්
මේ වගේ කතා බලන්නේ මොලේ තියන උන් ඒකයි විව්ස් අඩු..❤
මන් මාරම් ආසයි බල්න්න්න්
නියම කතාවක්. හරි ආසාවෙන් බලන්නේ
T v එක නෑ. youtube එකෙන් ආසාවෙන් බලනවා. ලස්සන නාට්‍යයක් . නිර්මාණයට සම්බන්ධ සියළු දෙනාට ස්තූතියි !!!
මම සෞදි ඉදල බලනවා
උත්තරාදේවි ඉන්නවා කියන්නේ ඉතින් කතාව ලස්සනයි ❤
හ්ම්ම්ම්හ්..කළනි❤
මෙහි රංගනය උදෙසා ,සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය ට බොහෝවිට හොදම සහය නිළිය සම්මානය හිමිවෙයි....👊
❤❤❤❤❤❤❤❤
රගපාන සෙට් එක දැක්කම කියන්ඩ පුළුවන් කතාව කොහොමද කියලා ❤
අමුතු දොස්තර ..අමුතු ඉස්පිරිතාලයක්..ලෙඩ්ඩු..neti ..එකක් ...බලමු ඉදිරියට .....ලස්සණයි ..
ජාතික රෑපවාහිනිය ගොඩක් ස්තූතියි 🫰
රගපාන සෙට් එකනම් සුපිරි සෙට් එක❤
ඉවර වෙනවට අකමැති ටෙලිනාට්‍යක්❤
ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️ බල මාලුයි ආප්පයි.. ආසයි..
ෆාදර්නම් මෙලෝ රහක් නෑ..😀. කොලයක් බලාගෙන කතාකරනවා වගේ දෙබස් කියන්නෙ 😂😂
ආයෙ සදුද වෙනකල් ඉන්න ඕනි කතාව බලන්න.ගොඩක් ලස්සනයි
@@Sujeewasunjeewani සෙනසුරාදා ,ඉරිදා 8.30 ට වියලි බලන්න
ඉක්මනින් දවස් යනවා
සුපිරියක්❤❤
අඩේව් කළණි ටැමිල් කතා කරන හැටි අම්මෝ..❤🙈🫣දෙමළ නිළියක් විදියටම..කිසිම හැල හැප්පීමක් නැතුව ටැමිල් කතා කරන්නෙ...suprise වෙලා ගිය😍
Kalani tamil knk
මේ කතාව ඇස් දෙකෙන් නෙමෙයි ඔළුවෙන් බලපල්ලා ඈ....ආයෙත් කියනව ඇස් දෙකෙන් විතරක් බලල අන්තිමට චරු චුරු ගාන්න එපා.......මේක නම් සිරාවටම සුපිරියක් වෙනව
අමුතු ජනාධිපති කෙනෙක්නම් අපේ රට බාරගත්තා.සහොදරයා🥰
ලෙඩ්ඩු නැ කියලා දුක්වෙන්න එපා.....මේ ඉන්න සේවකයො ලෙඩ්ඩු එන එක නවත්වලා තියෙන්නේ බයම කරලා.....බේත් නැ කියලා❤❤❤❤
Ammmooo 😂😂😂
Siyalla Dath
Gon keriyq
සම්පත් ජයවීර දක්ශයෙක්
වසන්ත සිරිකුමාර Dispenser මහත්තයා විශිෂ්ට රංගනය .....
Doctor super ....semini super... ♥️♥️
ලස්සනයි කතාව
කෝරලගේ සමන්.. (කුණු ට්‍රැක්ටරේ විමලේ අයියා.. තුම්පනේ කථාවෙන් තමා අදුර ගත්තේ..) කථාව සුපරියක් කියලා හිතනවා ඔයාගේ රචනක් නිසා..❤
ඩොක්ටර් චාපගෙ හෙයාස්ටයිල් එක පොඩ්ඩක් වෙනසක් උනානම් හොදයි වගේ.
ඊයෙ පාර්ලිමේන්තුවෙ හිටියේ අමුතු දොස්තර කොහොමද
මෙයා හොඳයි එත් එක්ක බලද්දී 😁😁😁
කතාව තුල කුඩුත්විකිනෙනවාසල්ලිත් බෙදා ගන්නවා අමුතුදොස්තර හෙම දෙයක්මසොයා ගනියි
අපේ උඩප්පුව alliance finance branch එක ගාවත් කොටස් කිහිපයක් කරා. මමයි අපේ තව කොල්ලෙකුත් කොටසක් රඟපෑවා. කාර් එකට පෙට්ටියක් පටවන කෑල්ලක්.😁. උඩප්පුවෙ ගොඩක් රස්නෙ නිසා රඟපාන නළු නිළියො වැඩේ ඉවර උනු ගමන් office එක ඇතුලට දුවගෙන එනවා ඇතුල A/C නිසා.
What a Casting.....One of the Best Drama to see
👍👍👍😀😃Maru kathawak.. Lassanai.! Adarei ciyaluma daynata. 🙏💝💌
හොද කතාවක්
Chap❤ kathawa athule innwa wage me nattiya balanakota very good 😊
කරකවලා අතහැරියා වගේ හිතාගන්න බැහැ මේ කතාව
කැත වැඩේ දොස්තරගෙ අක්කා කලේ. දේපල ටික කොල්ලකාගන්න ඕන වෙලාදකොහෙද ඒ ගෑනිට.
උත්තරා දෙවී ❤❤❤❤
හැබැයි අර Father ගෙ චරිතය අසාර්තකයි, එයා දෙබස් කටපාඩමෙන් කියාගෙන ගිය හන්දා
sira
Lassana kathawak. Katholika Agamata Sambada drama ekak dakinnath asai. Thanks 🙏
අමුතු දොස්තර ❤❤❤❤😢😢😢❤❤❤
අමුතු දොස්තර පාර්ලිමේන්තු වේදී
Ammo Kalekin kalani innawa my favorite ❤
supiriyak වගේ
මේ ඉස්පිරිතාලේ ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන එක ඇරෙන්න අනික් ජාවාරම් ටික නම් ලෙසට කරනවා.
Theam song ek patta
අමුතුයි හැබැයි තමයි❤❤
හැමදෙයක්ම
Meka ITN eke yanna tibba kathawak, NPP aawa hinda rupavahini pennanne
මට රගපාන්න කිව්වානම් අර father වගේ තමා රගපාන්නේ 🥲
😀
very nice❤
මේක වෙනම එකක්, වෙනම රහක්
Kalani ❤❤
කවුද බං ඒ ෆාදර් කාරයා හෑවා 😂
Today...Main doctor thinks my time is come 😂🤣
ඔය.අපේ ගමේ ඉස්පිරිතාලෙ දැන් ඔයිට වඩා ගොඩක් වෙනස් ගල්මුරුව.ඉස්පිරිතාලෙ
Ďocter pattama acting
Good drama
අමුතු දොස්තර නෙවෙයි " අමුතු කතා " කවුද මේවා ලියන පිස්සෝ.
mewa notherena uba pissa
මේ වගේ කතා ඇත්තටම සිද්ධ වෙනවා ඔබලා වගෙ කට්ටියට තේරුම් නැති උනාට
Kalani dodamthanna.❤
Hi මගෙ සුදු බෝල ලමයි ට්ක කෝ❤❤
innawa
Appata siri
සුදු බෝලේ😂
එකනම් බොක්කටම වදීනව වගේ කතවා
❤
👍
Dumidu දොඩම් තැන්න ge waif ඉන්නවා .
බලන අපිවත් ලෙඩ්ඩු වෙමු.
❤❤❤❤
S❤
දොස්තරලා ඉන්නවා ස්ටාෆ් එකත් හරි බිසී හැබැයි ලෙඩ්ඩු 😮😮😮😮😊😊😅😅
අනේ කොහොමද හොරට මොප් කිරිල්ල.
Owne
කොයි leddu.😮
සිරසෙන් පටන්ගෙන හිරැ එකයි දෙරණයි තමයි ටෙලි නිර්මාණ කලාව වානිජකරණය කරලා ටෙලිනාට්‍ය කලාව කෑවෙ. එක හොද නිර්මාණාත්මක ටෙලියක් විකාශනය කරල නෑ. ස්වර්ණවාහිනියත් හොදයි. අහසින් වැටුනා වගේ ටෙලි තාම මතකයි. ඉස්සර සත්පුර වැසියෝ වගේ නාට්‍ය අපි බලන්නේ මොන තරම් ආසාවෙන්ද.
දොස්තර කෙසේ වෙතත් පිස්සු පෙනුමක්නම් තියෙනව
ගුරුවරයෙක් මෙයා....
Paara dige ekata hitiya matakai
@@krishanthagodakanda1708 ඔව්, සිකුරා.
🎉🎉🎉🎉🎉🎉🎉
හය්යෝ මියිසික් එක නම් මල ඇඩියාවක්
කෝ එක ලෙඩෙක් වත් එන්නේ නෑ නේ
Kalelata passe balanna puluwan drama ekak set una
Re 1,26 pitarata idala eherila balanna pissiwak una❤
දැන් නම් මේක ඇබ්බැහියක්
Matath hospital jivithe apa Kare apema un atendasala
සදුද වෙනකම් ඉන්න බැ හැබැයි 😐
Staff විතරනේ කොයි ලෙඩ්ඩු 🙂🙂🙂🙂
එ hospital එකට එන්නෙ ලෙඩ්ඩු නෙවෙයි .හදිසියේ ආවත් මරනයක්, කියලා කිව්වෙ ඊයෙ කතාවෙ
😁😁😁😁
lady doc ekama wage charitha walata Hira wela..... (ahinsakai lassanai thama eth wensa ewath karanna puluwan ne)
dr.chapage athethaye mokak hari patalawillak thyenawa.eyage nihada bawata ehema hethuwak una deyak.ada awith banala kanata gahapu lady thathge nangi wenna athi.e kynne nenda..prshne tikin tika wisada wisada kathawa issrhata galagena yai wge
Hmmmm😂😂
පිම්සු දොම්ස්තර🤡
අම්බිරහම්ස් දොම්ස්තර ❤
Mata hithennema ara pissu kolla nam INT eke kiyala. 😳😊
බන්ඩරවෙල කවුද ඉන්නෙ
ඇයි අහන්නේ
@@sujeewagamage4839 dana ganna
ඔයා බණ්ඩාරවෙලද
මම බණ්ඩාරවෙල ❤
@dammikumarasingha8938 ඔව්
මොකක්ද ඒ අයියාගේ ආත්මෙ නිදහස් උනා කිව්වේ, අැයි ඒ අම්මා ගැහුවේ? ඩොක්ටර් හරි ගුප්ත චරිතයක්, අඩෝ කලනි tamil caracter නේ
කලනි komath tamil
👍👍👍😟😟😟
Aparade ara caravan eka dakiddi aiyo salli kiyala hitenne mata vitaradaTawa oya wage wahana keeyak rajya ayathanawala diranawa athda?Aluth anduwen mewa jata hari vikunaladenna spi hadala gannam
ලෙඩ්ඩු නැද්ද
Kalani punchi wela
Jesusta worship krna eka wenawa deyak. Eth Melo deyak nati Ara ammandi mariyata worship krnawa kiyanne 😂 maha pissuwak. Nikamma nikam manussayek. Charitet prashna anika😂
දොස්තර චරිතේ නම් අජූතයි .ඔහොම පිස්සෝ වගේ කොන්ඩ රැව්ල වවාගෙන ඉන්නේ පිස්සු දොස්තරලා .
එකනේ බොල අමුතු දොස්තර කියන්නේ 😂🤣
Aiyo athal kudu karanna epa meke .. deiyo .. gihilla budiyaganin wadak nathtan ..
අම්බෝ බං උබ පව් නෙමෙයි උබලා පව් ගෙනාපු නැව් උබලා වගේ උන්
😂😂😂@@nishansaman9389
@@nishanthanirmala4717😂😂😂😂
Aththatama.me.rohala.koheda.amuthu.thanak...Ledbury.na.lassana.kathawak
අම්මෝ ඇති යන්තම් ❤❤දැන් සතියෙ දවස් පහට මේක බලලා❤ සති අන්තෙට වියළි බලන්න පුළුවන්❤❤❤
siravatama aa...❤
අමුතු දෙස්තර හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖
😂😂
අමුතුම හුදකලාවක් එක්ක,වෙනස්ම රසයක්....හිතට දැනෙන ටෙලිසිත්තමක්....හැගීම්බර කතාවක්...❤අති දක්ශ ශිල්ප ශිල්පිනියන්,විශිෂ්ට රංගනයක්
සේමිනී ඉද්දමල්ගොඩ ඉන්නවා කියන්නෙ ඉතින් කතාව සුපිරියක් තමයි ❤
අමුතු දොස්තර කෙනෙක් ඊයෙ පාර්ලිමේන්තුත් ඇවිත් හිටියෙ
එයාගෙ පාර්තනාව රටම අදුරගත්තා.නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙනකම් ඉන්නෙ නැතුව පියවරගත්ත නම් හරි
කොටියෙකු @@chandaneegunarathne
😂😂😂
Pora මරු ....
😂😂😂😂😂
ජාතික රුපවාහිනිය ඉදලා ඉදලා දෙනවා එකක් හැදි ගැවිලාම යන්න.❤
🤪🤪🤪
😂😂😂
මේ දවස්වල ආසාවෙන්ම බලන කතාව ❤
මමත්
දොස්තර චරිතෙන් තමයි මුලු කතාවම ගොඩ නැගිල තියෙන්නෙ පට්ටම නලුවෙක් ...පට්ටටම රගපානවා දක්ශයෙක්
මේ වගේ කතා බලන්නේ මොලේ තියන උන් ඒකයි විව්ස් අඩු..❤
මන් මාරම් ආසයි බල්න්න්න්
නියම කතාවක්. හරි ආසාවෙන් බලන්නේ
T v එක නෑ. youtube එකෙන් ආසාවෙන් බලනවා. ලස්සන නාට්‍යයක් . නිර්මාණයට සම්බන්ධ සියළු දෙනාට ස්තූතියි !!!
මම සෞදි ඉදල බලනවා
උත්තරාදේවි ඉන්නවා කියන්නේ ඉතින් කතාව ලස්සනයි ❤
හ්ම්ම්ම්හ්..කළනි❤
මෙහි රංගනය උදෙසා ,සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය ට බොහෝවිට හොදම සහය නිළිය සම්මානය හිමිවෙයි....👊
❤❤❤❤❤❤❤❤
රගපාන සෙට් එක දැක්කම කියන්ඩ පුළුවන් කතාව කොහොමද කියලා ❤
අමුතු දොස්තර ..අමුතු ඉස්පිරිතාලයක්..ලෙඩ්ඩු..neti ..එකක් ...බලමු ඉදිරියට .....ලස්සණයි ..
ජාතික රෑපවාහිනිය ගොඩක් ස්තූතියි 🫰
රගපාන සෙට් එකනම් සුපිරි සෙට් එක❤
ඉවර වෙනවට අකමැති ටෙලිනාට්‍යක්❤
ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️
බල මාලුයි ආප්පයි.. ආසයි..
ෆාදර්නම් මෙලෝ රහක් නෑ..😀.
කොලයක් බලාගෙන කතාකරනවා වගේ දෙබස් කියන්නෙ 😂😂
ආයෙ සදුද වෙනකල් ඉන්න ඕනි කතාව බලන්න.ගොඩක් ලස්සනයි
@@Sujeewasunjeewani සෙනසුරාදා ,ඉරිදා 8.30 ට වියලි බලන්න
ඉක්මනින් දවස් යනවා
සුපිරියක්❤❤
අඩේව් කළණි ටැමිල් කතා කරන හැටි අම්මෝ..❤🙈🫣දෙමළ නිළියක් විදියටම..කිසිම හැල හැප්පීමක් නැතුව ටැමිල් කතා කරන්නෙ...suprise වෙලා ගිය😍
Kalani tamil knk
මේ කතාව ඇස් දෙකෙන් නෙමෙයි ඔළුවෙන් බලපල්ලා ඈ....ආයෙත් කියනව ඇස් දෙකෙන් විතරක් බලල අන්තිමට චරු චුරු ගාන්න එපා.......මේක නම් සිරාවටම සුපිරියක් වෙනව
අමුතු ජනාධිපති කෙනෙක්නම් අපේ රට බාරගත්තා.සහොදරයා🥰
ලෙඩ්ඩු නැ කියලා දුක්වෙන්න එපා.....මේ ඉන්න සේවකයො ලෙඩ්ඩු එන එක නවත්වලා තියෙන්නේ බයම කරලා.....බේත් නැ කියලා❤❤❤❤
Ammmooo 😂😂😂
Siyalla Dath
Gon keriyq
සම්පත් ජයවීර දක්ශයෙක්
වසන්ත සිරිකුමාර Dispenser මහත්තයා විශිෂ්ට රංගනය .....
Doctor super ....semini super... ♥️♥️
ලස්සනයි කතාව
කෝරලගේ සමන්.. (කුණු ට්‍රැක්ටරේ විමලේ අයියා.. තුම්පනේ කථාවෙන් තමා අදුර ගත්තේ..) කථාව සුපරියක් කියලා හිතනවා ඔයාගේ රචනක් නිසා..❤
ඩොක්ටර් චාපගෙ හෙයාස්ටයිල් එක පොඩ්ඩක් වෙනසක් උනානම් හොදයි වගේ.
ඊයෙ පාර්ලිමේන්තුවෙ හිටියේ අමුතු දොස්තර කොහොමද
මෙයා හොඳයි එත් එක්ක බලද්දී 😁😁😁
කතාව තුල කුඩුත්විකිනෙනවාසල්ලිත් බෙදා ගන්නවා අමුතුදොස්තර හෙම දෙයක්මසොයා ගනියි
අපේ උඩප්පුව alliance finance branch එක ගාවත් කොටස් කිහිපයක් කරා. මමයි අපේ තව කොල්ලෙකුත් කොටසක් රඟපෑවා. කාර් එකට පෙට්ටියක් පටවන කෑල්ලක්.😁. උඩප්පුවෙ ගොඩක් රස්නෙ නිසා රඟපාන නළු නිළියො වැඩේ ඉවර උනු ගමන් office එක ඇතුලට දුවගෙන එනවා ඇතුල A/C නිසා.
What a Casting.....One of the Best Drama to see
👍👍👍😀😃Maru kathawak.. Lassanai.! Adarei ciyaluma daynata. 🙏💝💌
හොද කතාවක්
Chap❤ kathawa athule innwa wage me nattiya balanakota very good 😊
කරකවලා අතහැරියා වගේ හිතාගන්න බැහැ මේ කතාව
කැත වැඩේ දොස්තරගෙ අක්කා කලේ.
දේපල ටික කොල්ලකාගන්න ඕන වෙලාද
කොහෙද ඒ ගෑනිට.
උත්තරා දෙවී ❤❤❤❤
හැබැයි අර Father ගෙ චරිතය අසාර්තකයි, එයා දෙබස් කටපාඩමෙන් කියාගෙන ගිය හන්දා
sira
Lassana kathawak. Katholika Agamata Sambada drama ekak dakinnath asai. Thanks 🙏
අමුතු දොස්තර ❤❤❤❤😢😢😢❤❤❤
අමුතු දොස්තර පාර්ලිමේන්තු වේදී
Ammo Kalekin kalani innawa my favorite ❤
supiriyak වගේ
මේ ඉස්පිරිතාලේ ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන එක ඇරෙන්න අනික් ජාවාරම් ටික නම් ලෙසට කරනවා.
Theam song ek patta
අමුතුයි හැබැයි තමයි❤❤
හැමදෙයක්ම
Meka ITN eke yanna tibba kathawak, NPP aawa hinda rupavahini pennanne
මට රගපාන්න කිව්වානම් අර father වගේ තමා රගපාන්නේ 🥲
😀
very nice❤
මේක වෙනම එකක්, වෙනම රහක්
Kalani ❤❤
කවුද බං ඒ ෆාදර් කාරයා හෑවා 😂
Today...Main doctor thinks my time is come 😂🤣
ඔය.අපේ ගමේ ඉස්පිරිතාලෙ දැන් ඔයිට වඩා ගොඩක් වෙනස් ගල්මුරුව.ඉස්පිරිතාලෙ
Ďocter pattama acting
Good drama
අමුතු දොස්තර නෙවෙයි " අමුතු කතා " කවුද මේවා ලියන පිස්සෝ.
mewa notherena uba pissa
මේ වගේ කතා ඇත්තටම සිද්ධ වෙනවා ඔබලා වගෙ කට්ටියට තේරුම් නැති උනාට
Kalani dodamthanna.❤
Hi මගෙ සුදු බෝල ලමයි ට්ක කෝ❤❤
innawa
Appata siri
සුදු බෝලේ😂
එකනම් බොක්කටම වදීනව වගේ කතවා
❤
👍
Dumidu දොඩම් තැන්න ge waif ඉන්නවා .
බලන අපිවත් ලෙඩ්ඩු වෙමු.
❤❤❤❤
S❤
දොස්තරලා ඉන්නවා ස්ටාෆ් එකත් හරි බිසී හැබැයි ලෙඩ්ඩු 😮😮😮😮😊😊😅😅
අනේ කොහොමද හොරට මොප් කිරිල්ල.
Owne
කොයි leddu.😮
සිරසෙන් පටන්ගෙන හිරැ එකයි දෙරණයි තමයි ටෙලි නිර්මාණ කලාව වානිජකරණය කරලා ටෙලිනාට්‍ය කලාව කෑවෙ. එක හොද නිර්මාණාත්මක ටෙලියක් විකාශනය කරල නෑ. ස්වර්ණවාහිනියත් හොදයි. අහසින් වැටුනා වගේ ටෙලි තාම මතකයි. ඉස්සර සත්පුර වැසියෝ වගේ නාට්‍ය අපි බලන්නේ මොන තරම් ආසාවෙන්ද.
දොස්තර කෙසේ වෙතත් පිස්සු පෙනුමක්නම් තියෙනව
ගුරුවරයෙක් මෙයා....
Paara dige ekata hitiya matakai
@@krishanthagodakanda1708 ඔව්, සිකුරා.
🎉🎉🎉🎉🎉🎉🎉
හය්යෝ මියිසික් එක නම් මල ඇඩියාවක්
කෝ එක ලෙඩෙක් වත් එන්නේ නෑ නේ
Kalelata passe balanna puluwan drama ekak set una
Re 1,26 pitarata idala eherila balanna pissiwak una❤
දැන් නම් මේක ඇබ්බැහියක්
Matath hospital jivithe apa Kare apema un atendasala
සදුද වෙනකම් ඉන්න බැ හැබැයි 😐
Staff විතරනේ කොයි ලෙඩ්ඩු 🙂🙂🙂🙂
එ hospital එකට එන්නෙ ලෙඩ්ඩු නෙවෙයි .හදිසියේ ආවත් මරනයක්, කියලා කිව්වෙ ඊයෙ කතාවෙ
😁😁😁😁
lady doc ekama wage charitha walata Hira wela..... (ahinsakai lassanai thama eth wensa ewath karanna puluwan ne)
dr.chapage athethaye mokak hari patalawillak thyenawa.eyage nihada bawata ehema hethuwak una deyak.ada awith banala kanata gahapu lady thathge nangi wenna athi.e kynne nenda..prshne tikin tika wisada wisada kathawa issrhata galagena yai wge
Hmmmm😂😂
පිම්සු දොම්ස්තර🤡
අම්බිරහම්ස් දොම්ස්තර ❤
Mata hithennema ara pissu kolla nam INT eke kiyala. 😳😊
බන්ඩරවෙල කවුද ඉන්නෙ
ඇයි අහන්නේ
@@sujeewagamage4839 dana ganna
ඔයා බණ්ඩාරවෙලද
මම බණ්ඩාරවෙල ❤
@dammikumarasingha8938 ඔව්
මොකක්ද ඒ අයියාගේ ආත්මෙ නිදහස් උනා කිව්වේ, අැයි ඒ අම්මා ගැහුවේ? ඩොක්ටර් හරි ගුප්ත චරිතයක්, අඩෝ කලනි tamil caracter නේ
කලනි komath tamil
👍👍👍😟😟😟
Aparade ara caravan eka dakiddi aiyo salli kiyala hitenne mata vitarada
Tawa oya wage wahana keeyak rajya ayathanawala diranawa athda?
Aluth anduwen mewa jata hari vikunaladenna spi hadala gannam
ලෙඩ්ඩු නැද්ද
Kalani punchi wela
Jesusta worship krna eka wenawa deyak. Eth Melo deyak nati Ara ammandi mariyata worship krnawa kiyanne 😂 maha pissuwak. Nikamma nikam manussayek. Charitet prashna anika😂
දොස්තර චරිතේ නම් අජූතයි .ඔහොම පිස්සෝ වගේ කොන්ඩ රැව්ල වවාගෙන ඉන්නේ පිස්සු දොස්තරලා .
එකනේ බොල අමුතු දොස්තර කියන්නේ 😂🤣
Aiyo athal kudu karanna epa meke .. deiyo .. gihilla budiyaganin wadak nathtan ..
අම්බෝ බං උබ
පව් නෙමෙයි උබලා පව් ගෙනාපු නැව් උබලා වගේ උන්