Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Flat නොවන ෆ්ලැට් සාර්ථක්වය වෙනුවෙන් සහාය වු නිර්මාණ කණ්ඩායමටත්, රසික උබටත් බෙහෙවින්ම ස්තුති !!!! ❤
❤️❤️. ඔයාගේ චරිතයට සුපිරි 👍👍🙏❤️ජය වේවා ❤❤
ඔයාගේ ටික්ටොක් විඩියෝ වලින් දැකලා මේ ඩ්‍රාමා එකක් ඔක්කොම බැලුවා
මුල ඉඳන්ම බැලුවා..සුපිරි කතාව..හොඳ ආදර්ශයක් දුන්නේ...
බුදු රජානන් වහන්සේ කහවනු මල්ලක් දැකලා , ආනන්ද සර්පයා දුටුවේද කියා ඇහුවේ නිකන් නෙවේ.
ow
මඟදි කතාව බලන එක අතාරින්නත් හදලා ආයේමත් බැලුවා. අවුලක් නෑ ශේප් කතාවක් ❤
එක දිගටම කතාව බැලුවා ලස්සනයි 👍👏👏 රඟපාපු සියලුදෙනාටම තෙරැවන් සරණයි 🙏🙏 ආදරේයි ❤❤❤දෙවන කොටසත් දෙනවා නමි හොඳයි 👍👏👏👏
හොද ආදර්ශයක් තියෙනවා කතාවෙන් වරදක් නෑ ලස්සනයි😢😢
.ලස්සනයි ගොඩාක් ❤️❤️❤️❤️❤️
@@srimathiyapa4126 හ්ම් ඇත්තම හොදයි
ස්තූතියි සියලුම දෙනාට ❤
අරගලේ කොල්ලට තාත්තා කියපු හීන සීන් එක පාස්කු ප්‍රහාරය ගැන හරීන්ට හරීන්ගේ තාත්තා කිව්වා වගේ සීන් එකක් කියලා හිතුනු කට්ටිය ඉන්නවද 😂😂
බලපු ලස්සන වෙනස් කතාවක්. ඊළගටත් හොද එකක් තිබුනොත් හොදයි..❤
ආදර්ශමත් කතාවක් තෑන්ක්යූ
Okkoma supiri...awasanaya tikak thathwika madi..superb
කතාව සුපිරි ❤
අවසානය වෙනස් වුනානම් නියමයි
සුපිරියක් 👍👍
හොද කතාවක් ...
ලස්සන කතාවක්.
මේ කතාව නම් අමුතු කතාවක්, ලස්සනයි ❤❤❤
Niyamai flat nowana flat❤💐♥️
Supiri katawak hodai me wage adu kotas pramanayakin iwara karap aka
මේ.කතාව.කිසිම.තේරුමක්.නැතිව.ඉවර.උනේ.අපරාදේ.බැලුවේ.ඉවර.වෙනකන්
සුපිරි කතාවක් ewara une😢😢😢
තේමා ගීතයත් හරිම ලස්සනයි..❤
වැරදි කරොත් අනිවාර්යයෙන්ම දඩුවම් විදීන්නම වෙනව
very nice❤
ඒත් සුමනා ඇල්ලුවේ කොහොමද? අඩුම තරමේ අර පොඩි පුතාටත් සල්ලි ගැන දන්නෙ නැතිව???
ස්පා කෙල්ල පොලීසියට කිව්ව වෙන්න ඇති නේද.
මිදි ගන්න සල්ලි දෙද්දි වෙන්න පුළුවන්
@@malimapa2006aniwa Spa eki sambandai loku loku policiye horu ekka .eki oththuwa dunna wenna puluwan. Pathala un witharak neme oya Spa wala karak gahanne😂
@@malimapa2006eya thama oththuwa dunne wenna oney
Niyami ❤❤❤❤
Super eththatama me wage katha thama one me rata hadennath saji saloon wellagala
අවසානය.......
Supiriyak
🙏❤️💐
අනුන්ගේ සල්ලි නිසා ජිවිත කි්යක්නැති උනාද සාර්ථක නැහැ අන්තිමයි ඒනිසා ඉවරකරපු එක හොදයි
මේ සල්ලි මල්ලට මීට වඩා මොලෙන් ගේමක් ගහලා ගොඩ දාගන්න තිබ්බා කොහෙද අධ්‍යක්ෂතුමා වැඩේ කෑවනේ
❤❤❤❤❤❤❤❤
ඒ..මොකක්ද උනේ .කිසිම..terumak netiwa ඉවර කලා....
කොහොමද පොලිසිය දැන ගත්තෙ..... සල්ලි වෙනුවට කොට්ට තිබ්බ නිසා එයා පොලිසියට කිව්ව වත්ද
@@madhupalihaderuarachchi7222 Nane , ehem wenna ba ned , sumana laga salli thiyenw kiyal eya danne nane , Awasanaya athathwikai
❤
mulin hodata avilla antimata udin pallen ivara kara. aparade.
හොඳ wede .ඉමාෂට ..සල්ලි තන්හාවට ..පොදි.bedagena.හිටියට....
Nandamma hinda balapu kathawa ❤️😁🫡
සුමනට හොඳ වැඩේ උනේ .
ස්පා එකී මාට්ටු කරේ
🎉🎉🎉🎉🎉🎉🎉🎉
Salli wenuwata kotta Maru karapu eka harima thathwikayi.salli wageda pulun 😂
Me mona wikaarayakda. Awasane apahadili. Sumana wa alluwe..anika me chutta pennanna last episode eka eeyema pennanna thibunane.. anith eka podi daruwek bus ekaka iddi ammawa witharak polisiyen aran yanawa 😂😂😂😂😂.
Meka liyala thiyenne giya aanduwa kaale😂
Awasanaya athathwikai
Vada ala budadarmayan okata kyana tanhya Kate solo kyala vada hode
❤❤❤❤❤❤❤

@@madhupalihaderuarachchi7222
Nane , ehem wenna ba ned , sumana laga salli thiyenw kiyal eya danne nane ,
Awasanaya athathwikai
❤
mulin hodata avilla antimata udin pallen ivara kara. aparade.
හොඳ wede .ඉමාෂට ..සල්ලි තන්හාවට ..පොදි.bedagena.හිටියට....
Nandamma hinda balapu kathawa
❤️😁🫡