කසඩ රාජ්‍ය සේවකයෙක් නොවී අඩුමතරමේ දැන්වත් රට ගැන හිතලා වැඩක් කරපල්ලා | SUDAA CREATION

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 253

  • @nelu114
    @nelu114 3 дня назад +38

    බිමල් මහත්තයාගේ වෙනත් කතාත් අහල තියෙනව. හරිම සරල, මානුෂවාදී, genuine අදහස් තියෙන කෙනෙක් බවයි හැඟුනේ. Not superficial and seems to understand the real meaning of life.
    ඉදිරියටත් ඒ විදියටම ඉඳිමින් හොඳින්ම වැඩ කරගෙන යයි කියල බලාපොරොත්තු වෙනව හැමෝගෙම අනාගතය සුබ කරන්න 🙌🏾

  • @upulandthegang
    @upulandthegang 3 дня назад +33

    අනිවාර්යෙන් රාජ්‍යසේවකයන් තම සේවය නිසි අයුරින් ඉටුකල යුතුයි මිනිස්සු රස්තියාදු කිරීම තමයි මෙතෙක් සිදුකලේ එන තැනැත්තා හා තැනැත්තියව හිනාවෙලා අාදරෙන් පිලිගන්න ජයවෙිවා!🇱🇰🙏❤💛💚

  • @Wuggy_773
    @Wuggy_773 3 дня назад +45

    කතාකලයුතුම දෙයක් අයියේ ,සමහර රාජ්‍ය සෙවකයින් හිතන් ඉන්නේ අපි වැඩක් කරගන්න ගියාම එයාලා අපේ දෙවියන් වහන්සේය අපි අතවැසියෝය කියා ,ඒ කාලේ ගියා ,ඒගොල්ලෝ අපේ සේවකයෝ ,මුලට රාජ්‍ය කියල වැටිල එච්චරයි 😂 දිගටම කරගන යන්න අයියේ , අනුර සහෝදරයා ජනතවගේ පැත්තේ ❤❤❤

    • @r.sumedha8198
      @r.sumedha8198 3 дня назад +4

      Ekanam aththa

    • @nisansalaadhikari5347
      @nisansalaadhikari5347 3 дня назад +2

      පාර්ලිමේන්තුවනම් ශ්‍රමධාණය නම් ඉවරයි, නමුත් රාජ්‍ය සේවයේ ශ්‍රමධානයත් ඉක්මනට කරන්න හැමෝම පෙළගැහෙන්න ලෑස්ති වෙන්න වෙයි

    • @Lakshanmdissanayake679
      @Lakshanmdissanayake679 2 дня назад +2

      අනිවාරෙන් බදු සල්ලි වලින් පඩි ගන්න මිනිස්සු හරියට සේවයක් නෑ.

  • @smhs3313
    @smhs3313 3 дня назад +15

    සුදා රට වෙනුවෙන් කරන මෙහෙය අති විෂිස්ටයි ඔබට ස්තූතියි.🙏🙏🙏

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 3 дня назад +11

    සහතික ඇත්ත සුදත්ත මහත්තයෝ සමහර රාජ්ජ්‍ය සේවකයෝ ඉතා සුලු පිරිසක් ඒඅය හිතාගෙන ඉන්නවා ඒඅය අගහරු ලෝකෙන් ආපු අය කියලා විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල ඉන්න අය අම්මෝ ලොකුකම් බලල එපා වෙනව

  • @ShehanHasara
    @ShehanHasara 3 дня назад +48

    කියල වැඩක් නෑ සුදා අයියේ පාලකය මොනතරම් හොද උනත් වැඩක් නෑ සේවකයො කැරි වැඩ කරනවන්ම් 😞

    • @shehansl2602
      @shehansl2602 3 дня назад

      රජයේ සේවකයන්ට පාරිභෝගික සේවය කියල දෙන්න ඔනී , ඉයේ මටත් ඔහොම දෙයක් උනා birth certificate එකක් ගන්න ගිහින් . මන් පාඩුවේ හිටිය රට වෙනස් වෙන්න පටන් ගත්ත විතරයි නිසා

    • @sunilarajapaksha9348
      @sunilarajapaksha9348 3 дня назад

      @@shehansl2602 p

    • @lishanperera1680
      @lishanperera1680 3 дня назад

      👌

    • @Rungification1
      @Rungification1 2 дня назад

      Does anyone else here work in the capital of the greatest country in the world?? I DO!! I work inside Washington DC. These people are harder working than most people. It's very easy for someone to make a youtube video. It's very easy for people to point a finger and blame. I would like to thank all the employees at the Sri Lankan embassy for being outstanding examples of what all people should be like. This guy is very rude and nasty. I don't think I like him very much because my experience is much different than his

  • @bernerdettattiygalle6221
    @bernerdettattiygalle6221 3 дня назад +21

    පුතා ඔබේ සෑම වැඩ සටහනක්ම බලන කෙනෙක්, ඔබ පවසන සෑම දෙයක්ම සහතික ඇත්ත. මගේ රත්තරනේ ප්‍රවෙසමෙන්. ඔබට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් උන්වහන්සේලාගෙ ආරක්ෂාව ලැබේවා. කියන්න තියෙනදෙ කෙලින්ම කියනවා. ඇත්තටම අහගෙන ඉන්න ගොඩක් ආසයි. ඉක්නැලිගොඩට තාජුඩීන් තාජුඩීන් දරුවන්ට උනදෙ ප්‍රවෙසමෙන්.

  • @SE_1RRLVMMP
    @SE_1RRLVMMP 3 дня назад +17

    අන්න හරිසුදා දැන්පටන්ගමු රජ්ය සේවය තිතට හදන්න වුදවුකරන්න සේවක හොරැ රටට හෙලිකරන්න හෙරාකන නිලදාරින්ගේ නම්කියන්න අපිමේතත්වයට පත්වෙන්න ඒකත් ප්‍රදාන හේතුවක් ජයවේවා

  • @SivanthiDesilva
    @SivanthiDesilva 3 дня назад +33

    ඉතාලි වලත් එහෙම තමයි එම්බසි එකට ගියාම එයාලගේ ලොකු කම් බලන්න ඕනේ. මනුස්සයෙක්ට හරියට වොෂ් රූම් එකක්වත් හරියට නෑ 😞

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 3 дня назад +3

      Vedio කරගෙන
      Lanka we ඇමැති ta යවන්න

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 3 дня назад +13

    සුදා ඔබගේ කතාව ඇත්ත වර්තමානයට අදාල වීඩියෝවක්.රාජ්‍ය සේවයේ අතළොස්සක් පරන විදියටම යන්නයි හදන්නේ.මම රජයේ අයුරුවේධ රෝහලකට ගියා ප්‍රතිකාර ගන්න.එහි කාමරයක වෛද්‍ය වරයකු හා වෛද්‍ය වරියක් සිටියා.මම ඇතුලට ගියා.දෙන්නා අතර ඕපාදුප කතාවක්.වෛද්‍යවරිය මට කියනවා.කතාකරනකම් එලියට යන්න කියලා.මා කාමරයෙන් පිටතට පැමිනියා.මට පිටුපසින් පස්දෙනෙක් සිටියා තම වාරය එනතුරු.දෙදෙනගේ කතාව අවසන් වනතුරු සැහෙන වෙලාවක් අප පිටත රැදී සිටියා .කලකිරුනා.මට වගේම අන් අයටත් එසේ වන්නට පුලුවන්.

  • @Maheshasenarathna
    @Maheshasenarathna 3 дня назад +5

    කලින් හිටපු මැති අැමතිවරැන්ගේ හිවත්කමට අස්වැසුම දුන්නා.දෙන්න ඔිනඅයට දුන්නේ නැහැ.එ් අය ගැනත් ජනාධිපතිතුමා ගෙත් අවදානය යොමු කරන්න වටිනවා.ඔබට ස්තුති.

  • @chayovlogs6132
    @chayovlogs6132 3 дня назад +18

    කොනක ඉදලා හදන්න ඕනේ ,නැත්නම් මේක වෙනස් කරන්න බෑ

  • @nirmalasilva3241
    @nirmalasilva3241 3 дня назад +3

    අනිවාර්යෙන්ම සුද අයියට ගොඩක් ටෑන්ක්ස්. ඒ විදිහට රට හැදෙන්න ඕනෙ අයියේ බැංකු වලට ගියාමත් රජයේ බැංකුවලට ගියාමත් එහෙමයි. මෙහේ ඉඳලා කෝල් එකක් ගත්තමත් ෆෝන් එකේ සල්ලි ඉවර වෙනකන් කෝල් එක දීලා තියෙනවා කෝල් එකට ආන්සර් එකක් එන්නේ නෑ. ඒ විදියේ ජරා වැඩ කරන්නේ. ඔයාට ගොඩක් පින් සිද්ධ වෙන අයියේ

  • @Sundara_Ethihasaya
    @Sundara_Ethihasaya 3 дня назад +5

    සුදා හයියක් අපේ මව් රට ගොඩ ගන්නට.ජය වේවා🎉

  • @nilanmayura3558
    @nilanmayura3558 3 дня назад +34

    ලංකා බැංකුවේ අම්මන්ඩිලා තමයි හොදටම කරන්නේ

    • @chandimalayoni4080
      @chandimalayoni4080 3 дня назад +3

      Jarama Boc thama kathawa hari

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 дня назад

      💯✅💯✅💯✅💯✅💯✅💯🫣

    • @samadiamanda5503
      @samadiamanda5503 3 дня назад

      Ai AG office wala inne para ganu. Dawasama gila gila tea bibi innawa. Kisima wadak kerenne na

  • @shehansl2602
    @shehansl2602 3 дня назад +16

    රජයේ සේවකයන්ට පාරිභෝගික සේවය කියල දෙන්න ඔනී , ඉයේ මටත් ඔහොම දෙයක් උනා birth certificate එකක් ගන්න ගිහින් . මන් පාඩුවේ හිටිය රට වෙනස් වෙන්න පටන් ගත්ත විතරයි නිසා

  • @raniraniranirani4500
    @raniraniranirani4500 3 дня назад +3

    තෙරුවන් සරණයි

  • @IvenDeSoysa
    @IvenDeSoysa 3 дня назад +5

    Suda macho....පගාව දිමෙි බෙලහිනකම සහ පගාව ගැනිමෙි සක්කිලි ගතිය ලංකාවේන් තුරන් කරන්න ......අදාළ ඍජු නියෝගය ආමාත්‍යශ මටිටමින් ඉතා තදින් නිකුත් කරනා ලෙස හඩ නගන්න ...

  • @kanti7069
    @kanti7069 3 дня назад +3

    Sudattha mahatthay ta bohoma esthuti jaya wewa oyage kathawa attha ape Rata suba desawakata gaman karai ape veswasa karamu seyaluma janathawata jayama wewa ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SamanthaGunarathne
    @SamanthaGunarathne 2 дня назад

    ආදරෙයි සුදා අයියේ දිගටම මේ මෙහෙවර කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @ChandraVidanapathirana
    @ChandraVidanapathirana 3 дня назад +8

    මට නම් රජයෙන් කිසිදු දෙයක් නිකම් ඕන na..අපිට මේ රටේ නිදහස් ව.ලස්සනට ජිවත් වෙන්න තිබුනොත් ඇති .

  • @mkddevice6663
    @mkddevice6663 3 дня назад +12

    නියමයි සුදා අයියේ..."රාජ්‍ය සේවා ආයතන"නියම point එකට අත තිබ්බේ ඔයා...අපි ඔබ සමගයි...ජය වේවා❤❤

    • @Rungification1
      @Rungification1 2 дня назад +1

      The employees at the embassy are an excellent representation of their country. Im very happy and proud to have them here in Washing DC. I really like Sri Lanka, but not this guy. He's truly awful.

  • @wsfernando9878
    @wsfernando9878 2 дня назад

    සුදා අයියේ ශක්තිය දහිර්‍ය ලෑබේවා ජේසු පිහිටයි බුදු සරණයි ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @AbdulRasak-bq7eb
    @AbdulRasak-bq7eb 3 дня назад +2

    ජයවේවා ජයවෙවා ජයවෙවා

  • @saajidreyal6848
    @saajidreyal6848 3 дня назад +8

    ඔයා දවසක ලෝක පූජිත චරිතයක් වෙනවාමයි.
    ඒක සහතිකයි.
    Love u buddy 😘😘😘😘

  • @somawgk4778
    @somawgk4778 3 дня назад +5

    මම මේ කියන්නේ වැල්ලවාය ප්‍රා ලේකම් කාර්යාලය ගැන මම මට එහි හිටපු ගෑනු මිනිස්සුන්ගේ රාජකාරිය ගැන එතන උංගේ තැන වගේ සේවා ස්ථානය නෙවි අපි මොක්කුද වගේ මේවාට විසදුම්😢😢😢

  • @GothamiKodithuwakku
    @GothamiKodithuwakku 3 дня назад +2

    ඔබතුමා ට සියදහස් වාරයක් ස්තුති යි...රාජ්‍ය සේවකයන් අපි ආයතනය කට ගියාම ඇයි අපි ඔවුන්ගෙන් වැඩක් කර ගැනීම ට නොහැකි...මෙයට පිලියමක් පුරවැසියන් වන අපට ලබාදීමට පියවරක් ගන්න ...ඔබතුමාට පුළුවන් මෙි අපි ට සහය දෙන්න ....

  • @hansachathuranga3486
    @hansachathuranga3486 3 дня назад +9

    අයියෙ අස්වැසුම කියන එක දෙන්න ඔන අයට නැ ගොඩක්තැන්වල අනවශ්ය්‍ය අයට දිලා තියෙන්නෙ මහජන මුදල් මෙවා එ්ගැන වීඩියො 1 කරන්න මේවත් හැදෙන්න ඔන

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 3 дня назад +7

    සූදා මල්ලි ඔයා අනිවාර්යයෙන් ඔහොම පෙනී ඉන්න ඕනේ වැරදී වෙනුවෙන් ..මොකද ජනාධිපති තුමාට ඔය hamadema බලන් ඉන්න වේලාව නැහැ ..ඉතින් ඔබ දකින දෙය නිවැරැදි කරන්න ජනාධිපති තුමා දැනුවත් කරන්න පුළුවන් ..👍
    වැරදි කරලා ahuvela නම කැත කරන් එලියට යනවට වඩා ,,අවන්කව වැඩ කරන්න බැරි මිනිස්සු ඉල්ලා අස්වෙලා යන එක හොඳයි කියලා කියන්නත් පුළුවන් වෙන්න ඕනේ මන්ත්‍රී වරුන්ට ..

  • @nalakasampath3562
    @nalakasampath3562 3 дня назад

    නියමයි මමහිතනවා මම කියපු දේ ඔබ තුමා හරි වඅදියට බාර අරං පුලුවන්ම් තව දුරටත් ාජ්‍ය සේවය පාලනය කරන්න මුං වැඩ කරනනේ නැහැ රටේ අහිංසක මැනාසිසඅන්ට

  • @nilanthikahandawala9951
    @nilanthikahandawala9951 3 дня назад +1

    සහතික ඇත්ත කතාව නම් Suda.. ඊයේ දිනයේ දී ගම්පහ නගරය තුළ ඇති ප්‍රධාන රාජ්‍ය ආයතනයක ඔය කියන විදිහේ කාන්තාවක් තමුන් වැටුප් ලබන්නේ ජනතාවගේ බදු මුදලින් කියලා මට මතක් කර දීමට සිදු වූ බව සඳහන් කරමි.

  • @asankaduminda676
    @asankaduminda676 3 дня назад

    Suda oya rate වෙනුවෙන් kerene meheyete godak pin ❤❤❤❤❤❤

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 3 дня назад +3

    Niyama katawa. Sudaa. Thank you

  • @asankaduminda676
    @asankaduminda676 3 дня назад

    Niyemai suda සුපිරි ❤❤❤❤❤

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 3 дня назад +1

    සුදා ❤❤❤❤❤

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 3 дня назад +6

    රාජ්‍ය ආයතන වලට දිලා තියෙන no වලට ගත්තාම ආන්සර් කරන්නේ නැ ඒක පුදුම ලෙඩක් ඒවා නැති කල යුතුයි

    • @Sandakathmini01
      @Sandakathmini01 3 дня назад

      රින්ස් යනවා විතරයි.

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 3 дня назад

      විදේශ රටවල් වල තියෙන දුරකථන විසන්ධි වෙලා ද කොහෙද උන් phone ansar කරන්නේ නැ phone bissy කරනවා

  • @ranjithhoragolla4355
    @ranjithhoragolla4355 3 дня назад +4

    අර්ධ රාජ්‍යවල අයත් ඡන්දය දුන්නා අපිට තැපැල් ඡන්ද නැති නිසා

  • @SamanthaGunarathne
    @SamanthaGunarathne 2 дня назад

    සුදා අයියේ රටේ ණය ගෙවන්න අපේ පිටරට ඉන්න අය හුඟාක් කැමැත්තෙන් ඉන්නවා තමන්ගේ මුදල් යොදවන්න ඉතින් මේකට වැඩපිළිවෙලක් හදලා වෙනම එකවුන්ට් එකක් හදලා ඒකට මුදල් දාන්න කියලා රටේ ණය ගෙවමු. ශ්‍රී ලාංකිකයන් සියයට අසූවක්ම මේකට දායකත්වය දෙනවා ෂුවර්.

  • @upulpiyathilaka
    @upulpiyathilaka День назад

    ගොඩක් video බැලුවා. මෙකට comment එකක් දාන්න ඔනා.
    මයික් ටයිසං කෙනෙක් නොවි ලොකයේ
    අනික් රටවල් වලින් අප දේශයට ගත හැකි ⁣දේ පෙන්නන එක, උදාහරණ ඇතිව දැනුවත් කරන එක විශිෂ්ට කිුයාවක්. දැන් දේශය පාලනය කරන හා සියලු දෙනා වෙනුවෙන් මෙය කරන් යන්න .

  • @KusumalathaMarakkalage
    @KusumalathaMarakkalage 3 дня назад +1

    Sudda මහත්තයා ada නාමල් පාර්ලිමේන්තු katavak kara api pradeshi saba dinanna tamailu dan vada කරන්න හදන්නේ ඔයා ලංකාවට ane ඇවිත් aava jouanna❤❤❤❤❤

  • @thakshisenani3075
    @thakshisenani3075 3 дня назад +3

    Niyamai Niyamai suda ❤❤❤

  • @sajeewanipriyangika511
    @sajeewanipriyangika511 3 дня назад +5

    පාර්ලිමෙන්තුව සුද්ද කළා දැන් රාජ්‍ය සේවක යො ටික සුද්ද කල යුතුයි උන් අපිට සලකන්නෙ දෙවිදිහකට

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 дня назад

      💯✅💯✅💯✅💯✅💯✅💯✅💯✅
      ගෙදර හාම්පුතාට වඩා කටූකන බල්ලෝ
      ගානට වැඩියි. ඔය තැන්වලට බැංකුව
      වගේ කාර්යාල වල
      ඉන්න උදවිය හිතන්නේ ඊට වැඩිය ඉහළින්
      වෙන කවූරුවත් නැහැයි කියලා.ඔළුව ඉදිමිලා.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 дня назад

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

  • @looklikeTV1986
    @looklikeTV1986 3 дня назад +2

    ඔවු දකුණේ ග්‍රාම නිලධාරීයෙක් ලගට ගියාම අපහාසාත්මකව හා තනතුරට උඩ ගිය උන් ඉන්නෙ, රාජකාරියේ වගකීම බින්දුවයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 дня назад

      💯✅💯✅💯✅ ශ්‍රී ලංකාවේ නූගත් අමනෝඥ
      ගොං තකතීරු දේශපාළුවන්ගේ වහල්ලු
      බඩගෝස්තරවාදී පිංගූත්තරයෝ ඉහළ
      තනතුරුවලට ගියාම ඔළුව ඉදිමෙනවා .
      උගත් දක්ෂ උදවියත් ස්වල්පයක් ඉන්නවා.

  • @pmalgaha6565
    @pmalgaha6565 3 дня назад +2

    සෑම රාජ්‍ය ආයතනයකම අදහස් යෝජනා පැමිණිලි පෙට්ටියක් තබා එහි යතුර ඇමති කාර්ය මණ්ඩලයේ කෙනෙකු සතුව පමණක් තබා සැබෑ තොරතුරු ලබාගෙන පරීක්ෂණ පැවැත්විය යුතුයි කියල මම හිතනවා. මමත් රාජ්‍ය සේවකයෙක්.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 дня назад

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 дня назад

      පහූවදා පෙට්ටියත් උස්සලා තියේවි.🤣😂🤣😂

    • @pmalgaha6565
      @pmalgaha6565 2 дня назад

      @@swarnasuraweera283 😁

  • @buddhikweerasinghe59
    @buddhikweerasinghe59 3 дня назад +6

    procare කියලා සමාගමක් තියෙනවා මේ ටිකේ ලංකාවෙ වටේම මිනිස්සු එක්කහු කරනවා online ජොබ් දෙනව කියල එක්කෙනෙකුගෙන් විසිඑක්දාස් පන්සීයක් එකතු කරනවා සුදා අයියේ ඒක ගැන පොඩ්ඩක් හොයලා බලන්න

    • @ChathuraDilanka9
      @ChathuraDilanka9 3 дня назад +1

      Procare ඕකුන්ව Hiru TV එකෙන් වැඩසටහනක් කරලා පට්ට promote කිරිල්ලකුත් කරා මතකයි😂

    • @malshimarasinghe6537
      @malshimarasinghe6537 3 дня назад +1

      Mageth yaluwek innawa eke area manager kenek mata kiwwa 3000k deposit karanna kiyala. Man thaama join uneth nehe. Loku promote kiriimak karanawa me tike awards gaththa kiyalath pennanawa.

  • @IndraniKumari-d6z
    @IndraniKumari-d6z 3 дня назад +3

    Sudantha ❤❤❤❤❤

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 3 дня назад

    සුපිරියි සහෝ❤❤

  • @raveenranadewa3175
    @raveenranadewa3175 3 дня назад

    සුධත්ථ තිලක්ශ්‍රී😊

  • @PrasannaMunashinghege
    @PrasannaMunashinghege 3 дня назад +3

    Suda dan oyata tiyene. Rajaye sevakain. Hari magata ganna. Natnam okkoma ewarai. Gagata ine kapuwa wage wenda ba❤

  • @HemanthakulathilakePathirana
    @HemanthakulathilakePathirana 3 дня назад +2

    Milan embace එකක් එ වගේමයි

  • @ranjithjayawardena7764
    @ranjithjayawardena7764 3 дня назад +1

    නියමයි සුදා ඔයා මාදිවෙිදියෙක් වෙිලාත් මෙිහෙනමි මෙි පර බැල්ලියෝ අනික් මිනිසුන්ට කොහොම සලකනවා ඇද්ද ඔයා කියනවා වගේ කලේ වෙිනස් තාලේ වෙිනස් tc.

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 3 дня назад +2

    U S A embassy ekath e wagemalu..kisima deyak kiwwata ganak wath nelu...e ayata one widiyatalu weda.

  • @Shanty121Al
    @Shanty121Al 3 дня назад

    Ape minisunge prsna visadanawata oyata pin aiye mewa ape hit wala tiyena prasna ewa oya oya Madinat wenne🎉

  • @mihirigurusinghe838
    @mihirigurusinghe838 3 дня назад +2

    Sudo api ❤❤❤❤❤

  • @sudathrukman532
    @sudathrukman532 3 дня назад +3

    Supiriyak hode

  • @Ttg-r9e
    @Ttg-r9e 3 дня назад +7

    අමාත්‍යංශ වල ඉහළ පුටු වල ඉන්න කාන්තාවෝ නම් අවුරුදු 55 විශ්‍රාම ගන්වන්න ඕන. හොඳ අය නම් 60 වුණත් කමක් නෑ.
    මොකද කීවොත් එවැනි කාන්තාවන්ගේ මහත්වරුන් ඉන්නෙ වෙනත් රාජ්‍ය ආයතන වල උන් තමනගේ wife අර අමාත්‍යංශයේ මේ අමාත්‍යංශයේ ලොක්කියෙක් කියලා ඔවුන් යටතේ ඉන්න සේවකයන්ව පීඩාවට පත් කරනවා. ඒකාධිපති පාලනයන් එම ආයතන තුළ ගෙන යනවා තඩි බොරු කියමින්. ඒක නිසා අමාත්‍යංශයන් වල ඉන්න ලොක්කියො ටික අවුරුදු 55 න් විශ්‍රාම ගන්වන්න ඕන. එතකොට වත් අර මිනිස්සු සැනසීමෙන් ඉඳිවී.😊

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 дня назад

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @indranidona7313
    @indranidona7313 3 дня назад +1

    Ma Dubai thanapath karyalath innwa agata kada pannina nalaganawal thamie akata maha inna ayyao hare hodai aththatama hamoma hoda wanna onna❤❤

  • @frankribbontop6344
    @frankribbontop6344 3 дня назад

    Ela ela suda USA sudda karamu. Oya pandi aya wa suddakarala danna US walin 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤

  • @DeepaDahanayaka
    @DeepaDahanayaka 3 дня назад +3

    සුභ ගමනක් බුදුසරණයි

  • @travelguide8485
    @travelguide8485 3 дня назад +1

    ලංකාවේ සෞක්‍ය සේවය ලෝකේ තියෙන හොදම අඩු වියදම් එකක්...අපිට පහසුකම් නැති වීම පනයි අඩු..එහෙමනම් ලෝකේ තියෙන හොදම එක කරන්න පුලුවන් මානව සම්පතක් අපිට තිබේ..

  • @Sandakathmini01
    @Sandakathmini01 3 дня назад

    සැබවින්ම
    👍🏻
    එයයි විය යුතු.

  • @buddhidon2882
    @buddhidon2882 3 дня назад

    Useful program to make the country 😊

  • @lakumari-gf2je
    @lakumari-gf2je 3 дня назад +1

    👍👍👍♥️♥️

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 3 дня назад

    Well said sudaa

  • @PadminiWickramasuriya-fo6yt
    @PadminiWickramasuriya-fo6yt 3 дня назад +5

    සුදා මල්ලී පිටරට විතරක් නෙවෙයි අපේ රටේ සමහ‍ර ක් රාජ්‍ය ආයතන වලට ගියාමත් රටේ පුරවැසියන්ට, දවසින් කරන්න පූළුවන් වැඩේ දවස් ගානක් රස්තියාදු කරවනවා . ඒ නිසා රාජ්‍ය සේවය නම් හදන්නම වෙනවා . මල්ලී මේ ගැනත් පසුවට විඩියෝවක් කරන්න බලන්න.

  • @gangaappuwa7795
    @gangaappuwa7795 3 дня назад

    Budusaranai mage ratata 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @piyagamage3263
    @piyagamage3263 3 дня назад

    United Global Sri Lankan association එකට සම්බන්ද වෙන්නේ කොහොමද කියල දැනගන්නේ කොහොමද?

  • @samithsilva
    @samithsilva 3 дня назад +1

    සුදා මචො ඔකුන් ගේ කොහොමත් ලොකු කම

  • @sousouateyat8758
    @sousouateyat8758 3 дня назад +1

    👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @RikMusic30
    @RikMusic30 2 дня назад

    මමත් ඉන්නේ USA වල කරුණාකරලා සම්බන්ද වෙන්නේ කොහොමද කියලා කියන්න washington DC enawaa nam saadarayen piligannawa ape gedarata

  • @zuferrazick8892
    @zuferrazick8892 3 дня назад

    Good talk we'll done

  • @Lakshanmdissanayake679
    @Lakshanmdissanayake679 2 дня назад +1

    ඔබ්තුමාට පුලුවන්නම් මේ රටේ රාජ්‍ය සේවකයන් කියල ඉන්න නිකමොන්ගෙ පැටිකිරිය රටට පෙන්නන්න.

  • @myceylon8610
    @myceylon8610 3 дня назад

    Ela ela bokka 🦁❤

  • @priyanthaperera7965
    @priyanthaperera7965 3 дня назад +1

    Suda ❤

  • @chandranmm7738
    @chandranmm7738 2 дня назад

    Suba dawasak 🙏🙏❤❤❤❤

  • @PriyanthiPerera-pz8ts
    @PriyanthiPerera-pz8ts 3 дня назад

    Super 👍👍💪💪

  • @VijayaPushpakumar
    @VijayaPushpakumar 2 дня назад

    Niyamai sudathfha malli supiri thanata athathiya thibenawa diyawannawa harunama devani thanata rata kawe rajya sewakayo owunge jestapattama kapanna ona sthuthi

  • @Fly.2-Aussi
    @Fly.2-Aussi 3 дня назад

    Ubanan Yakka puthek.
    Niyamai aiye.

  • @nilanthidodanthanne7720
    @nilanthidodanthanne7720 3 дня назад

    Forces ටිකත් clean කරන්න ඕනේ...

  • @indumadawala4968
    @indumadawala4968 День назад

    suda mahthtaya maga paula siyaluma dana obata bohomathma garu karanawa saha adari mokada oba hari da hari widhta dakinwa a wagama rata wanuwan bohomathma kapa kereem kranawa a wanuwan karana utum uhsahyta obata bohomathma pin ❤❤❤

  • @upulandthegang
    @upulandthegang 3 дня назад

    👍👍👍

  • @sandyakumuduni6654
    @sandyakumuduni6654 3 дня назад +2

    මුංව හදන්න බැ අයියේ❤

  • @kapilsiri9850
    @kapilsiri9850 3 дня назад

    Supiri kathawa bimal sahodaraya,kasada rajaye sewakaynta wenas wimata awasthawak, nethinam ema p. Yanta dewi pihitay.

  • @Dimuthuperera-qi3fu
    @Dimuthuperera-qi3fu 2 дня назад

    කොළඹ අවට වාහන පාක් කරන අයගෙන් parking ගාස්තු වලට මොකද වෙන්නේ? ඒවත් හොයන්න අයියේ...ඒවා CMC ekata yanawada kiyalath balanna?

  • @premeshmadushanka6007
    @premeshmadushanka6007 3 дня назад

    Suda aiye puluwannam widesha gathawena ayege panthi karana eka gana balannako 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @mmohamedfaisal4230
    @mmohamedfaisal4230 2 дня назад

    Hi ❤️sudaa❤️💪

  • @SwarnaKanti-pb3bh
    @SwarnaKanti-pb3bh 3 дня назад

    Good ❤❤❤🎉🎉🎉

  • @MohamedKiyas-pu1en
    @MohamedKiyas-pu1en 3 дня назад +3

    Great speech ❤

  • @sarojanishani6838
    @sarojanishani6838 3 дня назад

    Ane ou suda mahathaya uhulaganna.bari sahal mila ai me aparade haki ekma ata wisadanna kal noda puduma milak Pau Sri lankikayo bath kanne OBE video mama hari sathuten balanawa jayawewa

  • @SwarnaKanti-pb3bh
    @SwarnaKanti-pb3bh 3 дня назад

    Hmmm

  • @damithdushantha1772
    @damithdushantha1772 3 дня назад

    කොහොමත් ඔය පින් පඩිකාරයෝ කැමැති නෑ වෙනස්‌ වෙන්න..ඉන්න එවුන් අඩු කරලා දැම්ම නම් හරි..

  • @dammikanandani9393
    @dammikanandani9393 3 дня назад

    Cypruswalatat tanapatikenek awassiyai kisima eadak wenne ne mage paspot eka awrudu 2k tamane. Ahaddi chek karala kiyannam?no pilituru nokata..

  • @s-win9956
    @s-win9956 3 дня назад

    Aiye ratawiru aramudalak ikmatana me gammetama api patan gamu.parakku karanne hoda naa........jaya wiwa oba thumata.

  • @mangalikakimelman
    @mangalikakimelman 3 дня назад

    සුද්දා ko oya mama Teaxes

  • @Rungification1
    @Rungification1 2 дня назад +1

    The USA and President Trump support the Sri Lankan embassy. 🇺🇸 ❤🇱🇰. This guy doesn't live in the USA. He doesn't understand what it's like here. He needs a tissue. I can't stand his crying

  • @mangalikakimelman
    @mangalikakimelman 3 дня назад

    සුද්දා ennako ape gedara Teaxes

  • @sanjunuwan-e5v
    @sanjunuwan-e5v 3 дня назад

    ❤❤❤

  • @IndrniGunasakara
    @IndrniGunasakara 2 дня назад

    Puncha janadipati tumata amataka wela wadihiti prajawa taruwan sarni 🙏❤

  • @uscolomabahewa8454
    @uscolomabahewa8454 3 дня назад

    💪💪💪❤

  • @samaragiri
    @samaragiri 3 дня назад

    මම කතා කලා...සම්පත්ට මට උදවු වක් ඕනේ නිසා....කවදාවත් මට වෙන දෙයක් ගැන කතා කරන්න hitun na.