ආණ්ඩුව අමාරුවේ දාන හාල් ගේම පිටිපස්සේ ගෝඨාභයටත් ලණු දීපු සෙට් එක. වී හංගන ගේම ගහන්නේ මුන්.

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2024

Комментарии • 120

  • @nuwan22221
    @nuwan22221 12 минут назад

    බය වෙලා... ...

  • @samansenavirathna5814
    @samansenavirathna5814 18 минут назад

    Thanks you chamuditha ❤❤❤saudi saman

  • @nuwanperera8140
    @nuwanperera8140 Час назад +13

    මේක දැන් ඉන්න දූශිත හාල් මාෆියා කාරයෝ බේරාගන්න , උන්ට නැගෙන චෝදනා වලින් බේරෙන්න චමුදිතයා සහ අනෙක් එකා ගහන ප්ලෑන් එකක්..ස්ට්‍රිප් එකක් ...අපි නොදන්නා මුන්ගේ බයිලා අල්ට්‍රා ප්‍රෝමැක්ස් සුරන්ගනා කතා ..

    • @Black_Whole2325
      @Black_Whole2325 59 минут назад

      මූ කියන එකේ ඇත්තක් නැත්තෙමත් නෑ,,😊

  • @arunashantha6738
    @arunashantha6738 2 часа назад +19

    හරිම ඇත්ත කතාව ගම්වල ඉන්න කෘෂි නිලදාරී කුබුරක ඇවිදින්නවත් දන්නේ නැහැ හරිම තොරතුරු රජයට එන්නේ නැහැ

    • @thilinadhananjaya4755
      @thilinadhananjaya4755 Час назад +1

      Sira kathawa

    • @KumariSumanadasa
      @KumariSumanadasa Час назад

      මොන කෘෂි නිලදාරිද සහෝ 11ට එනවා කයිවාරු ගහනවා 1.30ට යනවා එන්නෙ සති දෙක්කට සැරයක්,මුන් අපෙ සල්ලි ඇස්පනාපිට විනාශ කරනවා,එයාගෙ ඔෆිස් එකවත් අරින් නෑ,ඕපදූප හොයනවා ඔෆිස් එක අරින්න වෙලාවක් ඉන්න ඕනෙ

  • @Kasunwimalasooriya
    @Kasunwimalasooriya 2 часа назад +22

    චමුදිතගේ කතා වීලාශය කලබලකාරී වෙන්නේ ඔහුට ප්‍රශ්න ඇසීමට ඇති තදබල උවමනාවයි. ඒ මහජනයා වන අප සදහාමයි. ❤🎉🔥

  • @bernarddesilva9222
    @bernarddesilva9222 54 минуты назад +1

    Don’t Worry Anyone Can Enjoy!

  • @anusikaanusika6042
    @anusikaanusika6042 Час назад +7

    ඔය ඔක්කොම බොරු කියන්නේ ඔයහොරු ඔක්කොම ගොවියගෙන් වි ගත්තේ රුපියල් 70 80 මුන්ට හෙන ගහනවා පාරිභෝගිකයන් අසරන කරනවට

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 Минуту назад

    Meka Hari wadagath, AKD attention

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 Час назад +2

    දැන් මේවා එලියට දාන්නෙ. හාල් පිටරටින් ගේනවා කිව්වා නිසාද....

  • @SubadasaIdamgedara
    @SubadasaIdamgedara 2 часа назад +2

    Chamuditha hurathal nathiwa wadasatahana karanawa good

  • @gunendradesilva5600
    @gunendradesilva5600 38 минут назад +2

    සජිත් මීක් නෑ, එයාගෙ ජාතික ලැයිස්තුවේ මහ මෝලෙක් ඉන්න හින්දා.

  • @virajtissakumaraampara8700
    @virajtissakumaraampara8700 2 часа назад +2

    කොහොමද ගේම් එක

  • @PriyanthiShanthimalaKank-mx6kg
    @PriyanthiShanthimalaKank-mx6kg 3 часа назад +1

    chamudiha 😍❤🙏

  • @kumarikumari5457
    @kumarikumari5457 41 минуту назад +1

    රටින් හාල් ගේනව කිව්ව විතරයි මුන් මේව කියන්නෙ

  • @SureshkrishanthaFernandoWarnak
    @SureshkrishanthaFernandoWarnak Час назад +3

    මුන් දෙන්නම ඇවිල්ලා සජිත්ගේ බත් බැලයෝ දෙන්නෙක් මුන් දැන් බයවෙලා ඉන්නේ ඉන්නේ හාල් මේ පාර රටින් ගෙන්නපු ගමම බලමුකෝ වෙන වැඩේ මුන් බය වෙලා ඉන්නේ දැන්😂😂😂😂😂

    • @BuddhikaHarshanWijesinghe
      @BuddhikaHarshanWijesinghe 55 минут назад

      වෙන්නෙ පක මුන් සේරම එකයි උඹල පැති අල්ලන් පලයන්.....

  • @SudagarSudagar-e4j
    @SudagarSudagar-e4j 2 часа назад +1

    Niama video Super ❤❤❤❤

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 3 часа назад +4

    කාටවත් බැරි එක ජනතාවට බාර දුන්නනම් හාල් තියෙන තැන් හොයන්න පුලුවන්

  • @MerryMangali
    @MerryMangali Час назад

    👍👍👍

  • @slmicro3857
    @slmicro3857 2 часа назад +1

    මෝල්ලු 😂😂😂 චමුදිත 😅😅😅😅😅🤣

  • @manjula856
    @manjula856 21 минуту назад

    Minister directly said that this imported rice will not go to wholesalers. They will distribute through corporative society. Now these people scared that government going to enter to the business with effect from next January. I am sure with new two ministers' problem can be solved very soon. Wait and see.

  • @SasilaVimarshana
    @SasilaVimarshana 3 часа назад +2

    1st 🙂👌

  • @jayanathgeeganage7980
    @jayanathgeeganage7980 3 часа назад +7

    මහ මෝල්ලු 😂😂😂😂

    • @slmicro3857
      @slmicro3857 2 часа назад +1

      😂😂😂😂 ඒක🤣

  • @manjula856
    @manjula856 36 минут назад +1

    This guy wanted to demand loans early and give hard time to major mills. Maybe he doesn't have loans this time. Government cannot do like that they wanted to secure businessman's and consumers both.

  • @tyasaman4880
    @tyasaman4880 2 часа назад +1

    මහ මෝල්ලු..😂😂😂😂

  • @jayawardanapj7137
    @jayawardanapj7137 2 часа назад +1

    No one bought paddy at Rs. 120-130 per kg. They've never bought paddy more than Rs. 105 per kg.

  • @vijaymax-t2o
    @vijaymax-t2o Час назад

    Chamuditha seems he is interviewing you, give some time to reply "It’s not about how loud you are. It’s about what you say."

  • @kmcreation-n2i
    @kmcreation-n2i Час назад

    Mm

  • @DilipKumara-n6f
    @DilipKumara-n6f 3 часа назад +3

    ඩඩ්ලි මහත්තයෝ මේ කන්නෙ වී ගන්නෙ නෑ කියන්නකො කට්ටියම ආස හිතෙයි

  • @AmandaMizhaya
    @AmandaMizhaya Час назад

    Me gana kadinam piyawarak ganna...chamuditha obe break nathi katata 🎉🎉 dhushitha niladharin thawath paadam igena gena naa..dn janathawa hamadema siruwen balan inne

  • @ajithabeysinghe6442
    @ajithabeysinghe6442 2 минуты назад

    Hora heththa okun marannama oni sakkili

  • @ramlanmzm1644
    @ramlanmzm1644 2 часа назад +3

    Dadly sirisena AKD NPP election campaign rupiyal kotee 500 k 😂😂😂😂

  • @virajtissakumaraampara8700
    @virajtissakumaraampara8700 2 часа назад +1

    අද වී වලින් හාල් නිෂ්පාදනය කරන්න යන නිෂ්පාදන වියදම තෙල් විදුලි මිල අඩු වීමත් සමඟ අඩු වෙන්න ඕනිනේ

  • @BuddikaPrasanna-r3n
    @BuddikaPrasanna-r3n 2 часа назад

    ඉක්මනින් සනීප නැති වෙයිද😁

  • @sadahamsitha
    @sadahamsitha Час назад

    නිව් රත්න

  • @stellatharuka7203
    @stellatharuka7203 3 часа назад

    Ayyyoooooo sirena 😂😂😂🇱🇰🇱🇰🇱🇰

  • @damithrathnayake5165
    @damithrathnayake5165 2 часа назад

    Loan due date හිතුන හිතුන විදියට වෙනස් කරන්න පුලුවන් ද? Due date එක ඉස්සරහට දැම්මට ගෙවන එකා ගෙව්වෙ නැත්නං ඒකෙන් වැඩකුත් නෑනේද මහත්තයො.

  • @naminigamamahinda4099
    @naminigamamahinda4099 2 часа назад +1

    රුපියල් 100ට ගොවියන්ගෙ වි ගත්තෙ කවදද

  • @ramlanmzm1644
    @ramlanmzm1644 2 часа назад

    Indiyawin nadu sahal genalla rupeeyal 135/= denta puluvamdha ???

  • @HemanthaAththanagoda
    @HemanthaAththanagoda 46 минут назад +1

    හරි වී 100 දුන්නට ගොවියට ප්‍රශ්නයක් නෑ තෙල් පොහොර මිල දැනෙන්න අඩු කරලා කුඹුරු හාන්න ඉන්ධන සහනාධාරයක් දුන්නනම් ගොවියට කිසිම ප්‍රශ්නයක් නෑ 100 වී දෙන එක

  • @ShalaniMenaka
    @ShalaniMenaka Час назад

    Muwage baiyo😅😅😅

  • @maheshmadushan5988
    @maheshmadushan5988 46 минут назад

    ඩඩ්ලි ගෙන්නන්න ඔයිට වැඩිය ලේසිනේ

  • @Devikqrandunu
    @Devikqrandunu Час назад

    මේවා ගැන ලොකුවට හොයා බලන්න වෙනවා.අපිට හාල් ඕන.ාහිංසක ගොවියන්ට වහ බොන්නත් බෑ

  • @anurakarunamuni9705
    @anurakarunamuni9705 2 часа назад

    Why can't the government put loan conditions when they give loans? These conditions should be enforceable conditions. For example, the person who is receiving loans should not store more than 50 tons of rice grains. During inspections, if the government finds stocks beyond 50 tons, that stock should be confiscated.

  • @dilansuranga4365
    @dilansuranga4365 2 часа назад

    TNL aithi kararaya gonek. Uta passe tv channel kiyak are janappreya thaleta awada. U hadapu mewage gonnu set akak gonnunge charitha wela. Me rate akale gonnu na kiya oppu kara uthura, nagena, dakune buddimath janathawa.

  • @ManelRamanayake-kb3jj
    @ManelRamanayake-kb3jj Час назад

    Apinm 2.40yata thma Hall kadan ganna

  • @darshanajayarathne6193
    @darshanajayarathne6193 56 минут назад

    Anthimata Balala Mallen eliyata panna

  • @RuwansiriPathirana
    @RuwansiriPathirana 59 минут назад

    Kaunda gathered 130 borukiyanna apa

  • @AshelPrethap
    @AshelPrethap 2 часа назад +1

    😂

  • @ShalaniMenaka
    @ShalaniMenaka Час назад

    Mokoth nogena hetiyanam hari😅😅

  • @IshankaIshanka-m4w
    @IshankaIshanka-m4w 2 часа назад

    Meya hadanne rajaya apahasu thawayata path karanda..meke sampurana weradda hitapu arndu rajaye gabadawalata wi ekathu nikirima.ehema karanam oya eka ekata ebatenda one ne .

  • @Tilak123
    @Tilak123 Час назад

    Onna oththuwa anduwata. Hetama kriyathmaka una nam hondai neda Wasantha-Lal Kantha

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t 46 минут назад

    කුඹුරු ටික අලින්ගේ වාසස්ථානය වලට dila
    හාල් india වලින් gemu
    බැලුවොත් ඒක හොඳයි
    Tourists wadi දියුණු කරන්න පුළුවන් වගා කරනවා ta wada
    ගොවියෝ .... mol හිමියන් කියන්නේ හැමදාම පාඩුව කියන්නේ 😂

  • @CHANTELAMediaSolutions
    @CHANTELAMediaSolutions 2 часа назад

    JVP or JCB

  • @sarojanishani6838
    @sarojanishani6838 38 минут назад

    Ane.mahaththyo meratawala ohma nane.meaya hinawenawa lankawe mewada walata ai mehema karanne ape dupathata bath tika witharai apita thiyenne ekath kanna sahal ganna salli na na.pau mahaththayo ape duppath.janathawa😂😂😂

  • @maanelkumari131
    @maanelkumari131 2 часа назад

    Apita kiyanna wenne akama ate mutu ate

  • @lahirukodi4493
    @lahirukodi4493 3 часа назад +1

    ❤❤❤❤

  • @LakshikaMaduwanthi-v8y
    @LakshikaMaduwanthi-v8y 2 часа назад

    😅

  • @anusuros
    @anusuros Час назад

    නැ මු කියන්නෙ බොරැ දැන් බය වෙලා. ආන්ඩුව හාල් ගෙන්න යනවා කියලා. මුගෙ කතාවෙන් ආන්ඩුව නටවන්න යනවා

  • @AjthSilva
    @AjthSilva 2 часа назад

    Mu mole karayo set aka awala Hal ganna APA kiyanne mole karayo dannawa kalawenawa kiyala dannawa rating Hal GANNAMA ona munta kalawanna

  • @lazylizard6682
    @lazylizard6682 3 часа назад +12

    ඉතින් අනුර කියන්නේ ගෝටා පාර්ට් 2 නේ...🤣🤣🤣

    • @IshankaIshanka-m4w
      @IshankaIshanka-m4w 2 часа назад

      Ane palayan gobbaya...anura shodaraya kiyanne..wenama chrithayak ..ubala ethuma kiyawalane..ubala kemathi horunta ..

    • @SLSHORT-CLIPS
      @SLSHORT-CLIPS Час назад

      උබටත් බඩගින්නේ ඉන්න වෙන්නේ

  • @SanojPiyankara
    @SanojPiyankara 46 минут назад

    Nna api kohmth gnwa rain hl tropical okkomtma klwanda

  • @lovenature4066
    @lovenature4066 Час назад

    All mollus have buy by the government and wee distribution has to done by government.

  • @stellatharuka7203
    @stellatharuka7203 2 часа назад

    Ikmanin meyata wisadumak labadenna katautu Karanna ape rate janatawa kanne kohomada 😢🇱🇰

  • @janakapushpakumara9566
    @janakapushpakumara9566 3 часа назад

    Dup pagaya ai upload karanna bari video eka biji kotonawa thota

  • @nalakafernando3939
    @nalakafernando3939 21 минуту назад

    Ade mekage nama mokkd supiti pork okkoma uttra logical

  • @dilansuranga4365
    @dilansuranga4365 2 часа назад

    Kohenda uba wage gonek hoya gaththe. Ube mallida aiyada.

  • @IshankaIshanka-m4w
    @IshankaIshanka-m4w 2 часа назад

    Anura shodaraya oka wisadanawa...

  • @palakaperera1098
    @palakaperera1098 43 минуты назад

    කොහොම වුනත් , හාල් මාෆියා කණ්ඩායම නියම පාඩම ඉගෙන ගන්නෙ මෙදා පාර තමයි!! ගෝටට කොකා පෙන්නුවා වාගෙ අනුරට ගොන් පාට් දාන්න මේ අයට පුලුවන් වෙන්නෙ නැහැ ! ඒක ඉතාමත් පැහැදිලියි !!

  • @SunilShantha-b3x
    @SunilShantha-b3x 39 минут назад

    Mol pakayo 3denama athadanguwata ganna wade ewarai

  • @NalinpriyakumaraMarasinhawadig

    Hal walin badairigu walin athanol hadanawa hoyala balanna