Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ වගේ ලස්සන හිතක් තියෙන හොද මනුස්සයෙක් වැඩි මනාපයෙන් පාරලිමේන්තුවට එවිවාට බදුල්ල ජනතාවට ගොඩාක් ස්තුතියි
රත්තරන් වටිනා උතුම් මිනිසෙක්....ඔබ දෙමලත් නෙවෙයි සිංහලත් නෙවෙයි ඔබ නියම ශ්‍රි ලාංකිකයෙක්...ජය ජය ජය ජය
සතුටුයි.
ආදරෙයි අපේ ශ්රීලංකාන්කික සහෝදරයින්ට ❤
සෙල්වරාජ් සහෝදරයාට දකුණු ලකෙන් උණුසුම් සුභාෂිංශන පතමි .
1987 සිට අවුරුදු 37 ක් පුරා අපූරු මිනිසෙකු නිර්මාණය වී ඇත ,ඒ ඔබයි සෙල්වරාජ් සහෝදරයා, ඔබ හදවත සුන්දර මිනිසෙකි, ස්තූතියි N p p මෙවන් මිනිසුන් නිර්මාණය කිරීම ගැන,
අනිවාර්යෙන්ම❤
jayaweewa selwa
ජය වේවා! ❤
ඇත්තෙන් ම ජවිපෙට ස්තුතිවන්ත වෙන්න ඕනි.
Selwaraj sahodaraya obanam manawa gunadarma walin piripun minisek...jayawewa..
ඔබටත් අම්බිකා දියනියටන් විශාල වගකීමක් කදුකර ජනතාව වෙනුවෙන් ඉටුකරන්න ඇත.❤❤❤❤
සියළු දෙනාටම සේවය කිරීමයි.
මෙපමණ කාලයක් රට කරපු උන් ලැජ්ජා වෙන්න ඕන.ඔබතුමාගෙ නිහතමානී දැක්ම අනුව, අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයන් කියන සිංහ හඬ අවදිකලාට නමස්කාරය !!!!!!ආදරෙයි බොක්ක❤❤❤ ❤.
බුදු දහම ගැන බෙෘද්ධයො කියන වුන්වත් හිතන් නැති විදියට මේ සහෝදරය හිතනව තෙරැවණ් සරණයි සහෝදරය අම්බිකා සහෝදරියත් එක්ක ඔබේ ජනතාවට උදව් කරන්න❤️❤️🤗
ඔබේ ජනතාව මගේ ජනතාව කියල බෙදීමක් නෑ. සියළු ජනතාවගේ නායකයෙක්. සියළු ජනතාවට සේවය කිරීමයි බලාපොරොත්තුව. ස්තුතියි.
සෙල්වරාජ් සහෝදරයාට ජයවේවා !!! අපේ සිංහල දේශපාලකයින්ට මේ සහෝදරයාගෙන් ගන්න ලොකු ආදර්ශයක් තියෙනවා . මේවා බලලා හැදෙන්න දේශපාලකයිනි.
aniwa
පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕනම බුද්දිමත් චරිත. ජයවේවා කිත්නන්සෙල්වරාජ් සහෝදරයා.
Mamah,,dasapalkayoh,,dakka,,namuh,,mawane,,uhum,,hadawahak,,ahe,,mahmagaheyan,,peruna,,mahmayak,,dakkamai,,sagehla,,ranella,,rajapaksala,,mokkuda
😊
Obata jaya
ලැයිමෙන් උපන් උගත් බුද්ධිමත් සාරධර්ම පිරි සහෝදර මැතිඳුනි ඔබට විශ්වයේ ආශිර්වාදය ආරක්ෂාව ආකර්ෂණය ලැබේවා ඔබ සිංහල භාෂාව හසුරුවන ආකාරය ඉතා විශිෂ්ටයි
අයියා ඔයා රත්තරන් හොදේ මාරම සතුටුයි. ලස්සන හදවතක්. ආදරෙයි ගොඩාක්. අපි ශ්‍රීලංකිකයෝ. ආදරෙයි. අපේ අපේ මන්ත්‍රී තුමා ඔයා
ජනාධිපතිතුමනි ඔබතුමාට මෙවැනි හදවත් ඇති සොල්දාදුවන් පිරිසක් ඉන්නවා මේ රට දියුණුවෙන් දියුණුවට පත්වෙනවා ඒකාන්තයි සම්මා සම්බුදු සරණයි සියලුම දෙනාට
මාලිමාව කරනලද ඉතාම විශිෂ්ට තෝරාගැනීමක්. සිංහල පන්ඩිත දේශපාලකයින්ටත් මෙලෙස සිංහලෙන් යමක් තේරැම් කරන්න අමාරැයි. රටට.මාලිමාවට වතුකරයට.ජයමවේවා. වතුකරයේ
හරිම ලස්සන හදවත් තියෙනා මිනිස්සු ..අපි අපේ රට නංවමු 🙏🙏🙏
Excellent speech. ආඩම්බරයි සෙල්වා සිංහල භාෂාව හසුරුවන ආකාරය ගැන.ඇත්තටම අපිට ලැජ්ජයි අපිට එක වචනයක් දෙමළ කතා කරගන්න බැරි එක ගැන .NPP හැර අනිත් හැම පක්ෂ සාමාජික සාමාජිකාවන් මේ කතාව ඇසිය යුතුමයි.ජාතික ලයිස්තුවට සාමාජිකයන් තෝරා ගන්න බැරිව කුළල් කා ගන්න පක්ෂ තියන රටක මෙවැනි මිනිසුන් ඉන්න එක ගැන හරිම ආඩම්බරයි කඳුකර දමිළ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකිරීමට ඔබටත් අම්බිගා සහෝදරියටත් ශක්තිය ලැබේවා .ජේසු පිහිටයි ❤
අපී ජනාධිපති සහෝදරයාට කියන්නේ අපිට කලින් වතුකරයේ ජනතාවගේ ජීවිත න්ගා සිටුවන්න
ඇත්තටම මමත් කිවිවෙ ඒකමයි
Tnx sahodaraya🥲
මම කියන්නෙත් ඒකම තමයි@@RoopasinghaGkg
අනිවාර්යයෙන් හිතට එකගවම හදවතින්ම.💪💪💪
මම පක්ෂය වෙනුවෙන් counting වලට ගිහිල්ලා උදේ ඇවිල්ලා මම පක්ෂයේ whatsap group එකට මුලින්ම massage එකක් දැම්මා අපිට කවදාවත් දිනන්න නොහැකි වූ යාපනය, නුවරඑළිය සහ බදුල්ල වතු ජනතාවට මුලින්ම සලකන්න ඕන කියලා .
ඒ.. සිංහල භාෂාව... 👍👍👍බුදු දහම.. කොයිතරම්.. අගයකරනවද? මොහු.. ජාතීන්. 2..ක්.යා කරනවා
😊😊😊😊😊🙏🙏🙏❤❤❤🌾⛱️✨️
🎉සෙල්වරාජ් සහෝදරරයා ඉතාමත් බුද්ධිමත් නායකයෙක් .❤❤❤❤❤❤❤
Hithuwatath වඩා සතුටුයි
අපේ ආසනේ.දක්ෂ කථිකයෙන්.අපේ සමහර නායකයින්ට වඩා ලස්සනට සිංහලෙන් විස්තර කරනවා.
නියම නායකයෙක් මගේ ආචාරය ඹබ තුමාට. අපට ඉගෙන ගන්න දෙයක් දුන්න ඹබ බුද්ධිමතෙක්.
සෙල්වා අයියා ඔබලා එදා වින්ද දුකේ අද ප්‍රතිපලයක් තියෙනවා ජය වේවා.
නියමයි කදුකරෙ ජනතාවට ජය වේවා,අපි ඔබ සමගයි.
අපි පෝලරාජ් සුනිල් හදුන්නෙත්ති යන අයගේ ආසනයේ ඒ උනාට අපි ලංකාවම ඔයාලත් එක්කයි ජයවේවා
සතුටුයි. බොහොම ස්තුතියි.
අපිට අපිගැනම ලජ්ජාවක් ඇති වෙනවා,,,,,ඔබට ජයවේවා ,,!!!
හිතවත් සෙල්වරාජ සහෝදරයා ඔබගේ කතාව ඇහුවාම මට ඊට පිළිතුරු සපයන්න බැහැ ඔබගේ කතාවෙන් මට තේරෙන්නේ මේ රටට මේ දැයට කොපමණ ආදරේ මිනිසුන් ඉන්නවද කියලා ඉතින් අපි හැමෝම එකට එකතුවෙලා මේ විදියට සිතුවොත් ලස්සන ලෝකෙම තියෙන දියුණුම රට අපේ රට කියලා අපට හදාගන්න පුළුවන් සහෝදරයා ඔබගේ යහපත් සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වේවා!!!සම්මා සම්බුදු සරණයි!!!!සියලු දෙවි රැකවරණයි!!!!
ජනපතිකමටත් සුදුසුයි. අමරිකන් කාරයා ඔබාමව ජනපති කරා වගේ අපිත් දවසක සෙල්වරාජ් වගේ කෙනෙක් ජනපති කරන්න ඕන.
අදහාගන්න බැරි මිනිස්සු. මීනිස්කමට ගරුකරන මිනිස්සු. දැනුම අති විශිශ්ටයි .මේවා ඇහෙන කොට පරාජිත දේශපාලකයින්ට මොනවා හිතෙනවා ඇත්ද. ❤️🙏
ඔබ මේ අහිංසක වතු කරයේ ජනතාව වෙනුවෙන් ඉන්නම ඕනේ 🙏✝️❤️🌹
මට නොදැනිම ඇසෙන් කදුලු වැටුන ඔබේ පරිණතභාවයට.හරිම අගෙයි. අපි එක අත්තේ වහපු කුරුල්ලෝ සුන්දර ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.
ඔබේ අදහස් අපූරුයි , සුන්දරයි, බුද්ධ්සම්පන්නයි, ආඩම්බරයි , ආදරෙයි , ඔබට පින් ..... ...
සෙල්වා වතුකරයේ ප්‍රශ්ණ මේ සැරේ විසදන්නම ඕනේ,ඒ මිනිස්සු දුක්වින්දා හොදටම ඇති.
ඒ කතාවට එකඟයි
අනිවාර්යයෙන්ම එ.ජනතාව ට සේවය ක් කරන්න ඔබට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා 🎉
හරියටම හරි👍
Respect 🙏♥️
ඇත්තවශයෙන්ම මේ සහෝදරයා කියන කතාව අති විශිෂ්ඨයි හරිම සතුටුයි අපි හැමෝටම අපේ වතුකරයේ ජනතාවට ජයක්ම වේවා අපේ ප්‍රර්ථනය එයයි🙏👍
මේ මනුස්සයා ගැන කලින් හිතන් හිටිය විදිය 100% වැරදි මේ වගේ මිනිස්සු කොහේද හැංගිලා හිටියේ... ❤️
හදිසි වෙන්න epa
@@DineshaRanasinghe-h4t ඇයි 🤔
මෙයා සමග සාකච්ඡාවක් තිබුනා මසකට පෙර.එදා සිට ඔහු වෙනුවෙන් comments දැම්මා මම.
හරිම ආදරෙයි සහෝදර මන්ත්‍රී තුමනි. ඔබතුමා බෞද්ධ දර්ශනය මැනවින් හදාරා තිබෙනවා. සතුන්ට ආදරේ යහපත් සිතුම් පැතුම් තියන අයයි. මම මගේ අවංක සුබපැතුම් ලෙස ඔබට තිසරණ සරණයි යනුවෙන් පතමි.
ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ හැම අතින්ම හොද පුද්ගලයෙක් හදන්න පුළුවන් පක්ෂයක් ❤
එතන තමයි නියම බවුද්දයන් ඉන්නේ
@@wasantha-br3cbබුද්ධිය තිබෙන, බුද්ධිය මෙහෙයවා ජීවත් වන ඕනම කෙනෙක් බෞද්ධ. නැතුව ගස් ගල් වලට වඳින අය නෙවෙයි.
ජවිපෙට විරුද්ධව බිල්ලන් මැවූ අමු සොරදෙටු තක්කඩි මිනීමරු ප්‍රභූ යැයි කියාගන්නා අමනයන්ගේ දේශපාලන නිරුවත මේ වනවිට සම්පූර්ණයෙන්ම නිරුවත්වී අවසන්... තව දුරටත් උන් පිටුපස යන්නන් මිනිස් කමට නිගාවක්...ජවිපෙ හැමදාමත් රටට ආදරයෙන් වැඩකලා....
රාජ්‍ය සේවයේ යෙදී සිටින හැමෝම කුලීකරුවන් තමයි .එහෙම විය යුතුයි.ලස්සන කතාවක්
සෙල්වරාජ් සොයුර ඔබවන් අය අවශ්‍ය වෙලාවක් ඔබගේ අදහස් හරි වටිනවා හැමදෙනාම ඔය වගේ හිතනවනම් මේ රට සුරපුරයක් වේවි ඔබට ස්තුතියි නිවේදක පුතා ඔබටත් බොහොම 🙏 🙏 ස්තුතියි
හරිම ලස්සන කථාව ලස්සන හදවතක් හොඳ මනුෂ්‍යත්වය හදුනන කෙනෙක් රට හදන්න පෙරගමන් කරුවෙක් ❤❤❤❤
හොඳ කතාවක් සහෝදරයා 🎉🎉🎉🎉 ජයවේවා මාලිමාවට🎉🎉🎉
හදවතළස්සන,මිනිසකු,කළකටපසූ දැකිම සතූටක් ❤❤❤❤❤
කතාව දැහැන් ගත වෙලා අහන් හිටියා ...හොද සහෝදරයෙක්..❤❤❤..
පාර්ලිමේන්තු ආපු ඔබලාට සින්හල සියලුම දෙනා චන්දය දුන්නා ඒක අමතක කරන්න එපා කාටත් එකවගේ ආසනයේ ඉඳලාම අවංකව සේවය කරන්න අමිබිගා සාවිත්තී සෙල්වරාජ් අපිඔයාලට ආදරෙයි
ජවිපෙ බීහිකළ දෙවෑනි❤❤ පරමිපරාවේ ආදරණිය මානවවාදි සොයූරාණ! නුඹට අපි ආදරෙයි!
බොහොම හොද ස0චාදයක් .ජය වේවා සෙල්වරාජ් සහොදරයා
මේ ලස්සන හදවත් අපේ මව්බිබිමේ මිල කල නොහැකි සම්පත් .
ෆිල්ම් එකක් ගහන්න ඕනි සුපිරි කතාවක්. ඔස්කාර් award ෆිල්ම් එකක් ගහන්න පුලුවන් සුපිරි real story එකක්. මේක සුපිරි කතාවක්. නියම story එකක්. ඔන්න ගහනවනම් ෆිල්ම්. ෆිල්ම් එකේ නම kitnan (A True Story of a True Patriot - From Plantation to Parliament )
බුද්ධිමත් චරිතයක් සෙල්වරාජ් සහෝදරයා. ශුභ පැතුම්
a man with Beautiful heart ❤❤❤ලස්සන හදවතක් හිම් මනුෂ්‍යයෙක්
මෙහෙම අය තමයි රටට අවශ්‍යය වන්නේ.අපි හැමෝටම එකට ජිවත් වෙන රටක් තමයි අපිට ඕනි.ගොඩක් ස්තුතියි සහෝදයා
අපි දුටුවා මහා රජාණෝව, අපි දුටුවා වැල් පාලමේන් ගිය සීයා කෙනෙක් අපි දුටුවා පොළොන්නරුවෙන් ආපු සිරිසේනව ,ඒ වගේම ගෝඨා කියන පිස්සාව, මුන්ට ඇත්තටම දේශපාලනය ගෙන වැටහීමක් තියෙනවද ??කියලා හිතෙනවා මේ මහත්මයා කතා කරන දේවල් අහනකොට, ඒ කණ්ඩායමම උත්සහ කලේ තමුන්ගේ බඩ වඩා ගන්නා මිසක් දේශයට යහපතක් කිරීමක් නෙවෙයි ඇත්තට මේ වගේ උතුම් මිනිසුන් මේ මොහොතේ හෝ බිහිවීම අපි සන්තෝස වෙන්න ඕනා ජය වේවා සහෝදරයා
පුතා චරිත් ... ඔයා මේ සංවාදය ඉතා මැනවින් මෙහෙයවනවා. ආඩම්බරයි කිට්නන් සහෝදරයා ඔබ ගැන. ඔබට ලබා දීපු මනාපය ගැන ඉතාම තෘප්තිමත්
ආසයි ඔබව දකින්න ..ඔබ කොතන උපදුනත් ඔබ අපේම කෙනෙක් ..කිසිමවෙනසක් නැහැ...තෙරුවන්සරනයි..දෙවිපිහිටයි....ජයවේවා ..ජයවේවා ..ජයවේවා ...
❤❤❤❤❤❤haryma sathuui
ඇත්ත කතාවක් කිට්නන් සහෝදරයා ඔබගේ කතාව සුපිරි හැමදාම රකින්නට රට හා ජනතාව ❤
නිහතමානී මන්ත්‍රී කෙනෙක් ඔබට ජයවේවා
කිට්නන් සෙල්වරාජ් සහෝදරයට මගේ ආදරය සමග උණුසුම් සුභ පැතුම් .ජය වේවා . ඔබ තුමාට පක්ෂයෙන් පිරිනමන වගකීම් බාරගෙන , ඉදිරියට පැමිණ වැඩ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා . ඒ සදහා අවශ්‍ය දැණුම සහ හැකියාව ඕනෑවටත් වඩා ඔබ තමාට තිබෙනවා .[ හැබයි මතක තියාගන්න , වලද ගත්තා නෙමෙයි , වැලද ගත්තා ]ජාතික ජනබල වේගයට ජයවේවා .
ඔබතුමාගේ දැනුම විශිෂ්ටයි..නිහතමානි චරිතයක්..ජයවේවා 🎉
මේ ලැබු ජයග්‍රහණය මතින් නුඹට හැකිවෙන්න ඕන නුඹේ ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න ..එයාලට ජීවිතේ ලස්සනම විදියට ගෙවන්න නම් එයාලටම කියල නිවසක අයිතිය ලබා දෙන්න ඕන කියල මට හිතෙන දෙයක් ..අපි ලැබු ජයග්‍රහණය ,ජයග්‍රහණය කලා කියන්න පුළුවන් එවිටයි ..නුඹට ඒ යුතුකම ඉටු කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්නෙම කියල ප්‍රාර්ථනා කරනවා ..ඔබේ කතා අහන් ඉන්න ආසයි ..ඒ හැම කතාවකම අර්ථවත් බවක් තියෙනවා ..ඒ හැම වචනයකම ලොකු වටිනාකමක් අගයක් තියෙනවා ..ඔබට ජය පතනවා ..ලස්සන ජීවිතයක් පොහොසත් රටක් හදන්න පුළුවන් නුඹ වැනි මිනිසුන් මේ බිම සිටින තාක් පමණි..දිගු ගමනක් යන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්නෙම කියල නැවතත් ප්‍රාර්ථනා කරනවා ..ඉතිහාසය වෙනස් කර ලියමු ..මම දකුණේ සිංහල ..කෙනෙක් ...
තුනුරුවන ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් ඔබගේ බලපොරොත්‍ටු ඉටු වේවා 🙏🙏💐💐
ආඩම්බරයි අපිට සෙල්වරජ් මන්ත්‍රි තුමා ගැන......❤❤❤
බදුල්ල විතරක් නෙවෙයි ලෝකයම දිනන්න මේ අදහස් ඉතාවටිනව.ඇතැම් හාමුදුරුවරුන්ට කරැණාව ගැන ඉගෙනීමට මෙතුමා ගෙන් පුලුවන්වෙවි.
ඔබගේ කථාව අපේ සමහර දේශපාලනකයින්ට ආදර්ශයක් . ඕනෑම දෙයක් හොරකම් කරන්න හා එයාලට වැඩියෙන් බෙදා ගන්න දේශපාලන සංස්කෘතිය තුල ජනාධිපති ඇතුලු ඔබ සැමගේ ක්‍රියාව ප්‍රශංසනීයයි . වතුවල අපේම මිනිස්සු හරියට දුක් විදිනවා . ඒ අයට සේවයක් කරන්න . ඔබලාට බුදුසරණයි 🙏🙏🙏
තෙරුවන් සරනයි ඔබ තුමාට .සියලුම බලපොරොතු ඉටු වේවා ....
කිට්නන් සේල්වරාජ් ඇත්තටම ආදරණීය මානව හිතවාදී මිනිසේක් වටිනා සංවාදයක් ස්තුතියි සහොදරයා ජයවේවා
සිංහල ජනතාව ආදරෙයි ඔබට
❤❤❤❤අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කල යුතුව සිටි පුද්ගලයෙක් ඔහු ❤
සෙල්වරාජ් මිතුර අපි ඔබ සහ ඔබේ දමිල සොයුරු සොයුරියන් සමගයි සැමදා..❤
උත්සාහයන් උනන්දුවක් දරාගැනීමත් උවමනාවක් හා කැපවීමකින් ජයග්‍රාහකයෙක් වෙලා නිහතමානීම ජ.වි.පෙ. සැබෑම සාමාජිකයයෙක්...🎉
🙏🙏🙏🙏🙏🙏🙏❤
මනසින් දියුණු උත්තම මිනිසෙක් ❤❤❤ හදවතින්ම ආදරෙයි සහෝදරයා 🎉🎉🎉❤❤
ගොඩක් නිහතමානි විදිහට.කතා බාහ ඔබට කදුකරේට ලොකු සේවයක් කරන්නට ශත්තිය ලැබේවා❤❤❤❤
ඇත්තටම විරයෙක් ජයවේවා අයියා
ආදරණීය කිට්නන් සහෝදරයා අපේ රටේ වතුකරයේ දුක්විඳින ජනතාවට යෝධ ශක්තියක් වෙනවා ඒකාන්තයි.❤️❤️❤️
Jvp💪💪💪💪💪💪💪
සෙල්වා මන් ඔබේ කතාවක් අහන්නේ ප්‍රතම වතාවට සහෝදරයා , කෙතරම් ලස්සන අවංක හිතක්ද ඔබ සතු.ඔබේපක්ෂයේ ජනපති ඇතුළු සාමාජිකයින් සතු..❤සතුටුයි අතිශයින්ම හදවතින්ම ආදරෙයි ඔබලාට..හැමෝටම මේ වගේ හිතන්නට හැකිනම් රට කොයිතරම් ලස්සන වෙයිද..❤
ජාති ආගම් භේද කියන්නේ මොන තරම් විහිළුවක්ද ....
ජාතිබේදයකින් තොර අපේ පලාතෙන් බිහිවූ සුන්දර මනුස්සයෙක්. මෙච්චර කාලයක් මෙහෙම මිනිස්සු හිටය කියලවත් දන්නෙ නෑ.
අනෙක් පක්ෂ වලින් මෙවැනි ආදර්ශමත් මිනිසුන් බිහිවෙන්න ඉඩක් දුන්නෙ නැහැ. බෙදා වෙන් කරගෙනයි හිටියෙ.
ඇත්තටම වියයුත්තේ මේක නේද අපි ඔක්කොම ශ්‍රීලාංකිකයෝ කදුකරයේ ජනතාවගේ ගැටලුවලට විසදුම සෙල්වම් සහෝදරයා අම්බිකා සහෝදරිය සමන්ත සහෝදරයා ලබාදේවි
ඔබතුමාගේ නිමල පැතුම් මුළු හදවතින් ම අගය කරමි.
අම්බිගා ගෙන් පසු වතුකරයෙන් මා ආදරය කරන සෙල්වරාජ් සහෝදරයා.ජයවේවා අපේ ශ්‍රී ලංකාවට
මෙි අයගෙන් දේශපාලනය ඉගෙන ගන්න විපක්ෂය හිත හොද මිනිස්සු
ඒකනං අගේ ඇති අදහසක්. සතුටුයි. බොහොම ස්තුතියි.
ඔබට බෙහෙවින් ස්තුතියි සහෝදරයා
සහෝදර පුලුවන්නං මුලු ලංකාවටම වැඩිහිට අපිට දෙමල භාෂාව උගන්වන විදියක් ඇතිකරන්නඉල්ලි්මක් කරනව.දැන්නං අපිට ඉගෙන ගන්ඩම වෙනව.🙏🙏🙏
සතුටුයි. බොහොම ස්තුතියි. ඉතාමත් හොඳ අදහස්නෙ.
හදවතින් නෙමේ. ලේ වලින්ම ඉල්ලා සිටිනව ....දැන්නම්....ඔව් ලාන්කීය ලේ......අපි යා විය යුතුමයි....ඔව් ඒ වීරත්වය හෙබි ලාංකීය ජාතිය යලි නැගිටිනව සත්තයි......
මේ වගේ අය පාර්ලිමේන්තුවට ආදර්ශයක් .👍👍💪💪💪💪❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
සතුටුයි. බොහොම ස්තුතියි. සෑම තැනකටම ආදර්ශයක්.
ශ්‍රී ලාංකික ජාතියට තවත් ජයක්....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබේ වගකීම ඉටුකිරීමට ශක්තිය දිරිය ලැබේවා
තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු ❤️🧭❤
සෙල්වරාජ් සහෝදරයා විශිෂ්ට පුද්ගලයෙක්, අගය කල යුතු ගුණාංග පිරි පුද්ගලයෙක් හරිම සතුටුයි ඔබ ගැන, ජයවේවා!🇱🇰🇱🇰
නියම බඩුවක්.ජයවෙන්නම ඔින සහෝදරයා .
කදු රට.සිංහයා ණෙනි. !කොහොමටත් සහෝදරයා බොහෝ සිංහල.මිනිසුන්ට.වඩා දමිල මිනිසුන් අවංකයි ..සුන්දරයි ..ජයවෙිවා !,අවංකව හොදින්..දැහැමින්. ..සියළු. ජනයාට..සහ සතා සිවිපාවාට .ඔබගේ.දැහැමි.සේවය නොපිරි.හෙලා ඉටුකරලන්න.සමිමා සමිබුදු සරනයි !,ජයවෙිවා !,.. ජය ශීූ !,
ඔබ තුමා හොඳ හදවත් තියනවා ❤❤❤
ඔබතුමාගේ අදහස් වලට ගරු කරමි❤️❤️
සෙල්වරාජ් සහෝදරයා ඔබ ශ්‍රේෂ්ඨ මහත්මයෙක් ලංකාවේ සියෙලු ජන වර්ගයන්ට ආදර්ශයක් මා නැවත කියනවා ශ්‍රේෂ්ඨයි.ජයවේවා .
සතුටුයි සහෝදරයා ඔබ සේස්ට මිනිසෙක්
මහ පොළවේ පය ගහපු මිනිසා උඹ ශ්‍රේෂ්ඨයි මල්ලී
ජාතික ලැයිස්තුවට පොරකන උන්ට මේ මහතා ඉතාම ආදර්සයක්
💯💯💯💯💯👍👍👍👍
My wish is these people defeat Thondaman culture and establish a rich country and a happy life.
මගේ දේශපාලන ආරම්භය 1984 අපේ පැතුම වූයේත් ඔබේ ඉලක්කයන්මය.. එය ජයගැනීමටට ඔබට ශක්තිය ලැබේවා....
Salwaraj,sahodareyata,,,jaheya,pranamaya❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ආදරෙයි ඔබට සහොදරයා❤❤❤❤❤❤❤
ජනතාවට ආදරේ කරන ඇත්ත මිනිස්සු...
මිනිසුන්ගේ දුක හදුනන මිනිසත්කම දන්න පුද්ගලයෙක් ඔහු ❤❤❤❤
Good luck kitten,,,,,මාතෘභූමියට ජය වේවා❤
සුන්දර හදවතක් තියන දමිල සහොදරයා හදවතින්ම ආදරෙයි ❤❤
සෙල්වරාජ් සහෝදරයා පුදුමාකාර උතුම් නායකයෙක් . ❤❤❤❤
උතුම් මනුශ්‍ය ගුණයෙන් පිරුණු ඔබ ලාංකික අපිට සම්පතක් ආදරෙයි සහෝදරයා ...❤️
සෙල්වරාජ් සහෝදරයා සිරි ලාංකිකයන් වශයෙන් අප සියලු දෙනාම සහයෝගයෙන් සහජිවනයෙන් කටයුුතු කරමු ඔබතුමාගේ කිුයා කලාපය ගැන අපි ඔබතුමාට කෘතවෙිදි වෙමි ස්තුතියි ඔබතුමාට ❤❤❤❤❤❤
නියම කතාවක්...❤
මේ වගේ ලස්සන හිතක් තියෙන හොද මනුස්සයෙක් වැඩි මනාපයෙන් පාරලිමේන්තුවට එවිවාට බදුල්ල ජනතාවට ගොඩාක් ස්තුතියි
රත්තරන් වටිනා උතුම් මිනිසෙක්....ඔබ දෙමලත් නෙවෙයි සිංහලත් නෙවෙයි ඔබ නියම ශ්‍රි ලාංකිකයෙක්...ජය ජය ජය ජය
සතුටුයි.
ආදරෙයි අපේ ශ්රීලංකාන්කික සහෝදරයින්ට ❤
සෙල්වරාජ් සහෝදරයාට දකුණු ලකෙන් උණුසුම් සුභාෂිංශන පතමි .
1987 සිට අවුරුදු 37 ක් පුරා අපූරු මිනිසෙකු නිර්මාණය වී ඇත ,ඒ ඔබයි සෙල්වරාජ් සහෝදරයා, ඔබ හදවත සුන්දර මිනිසෙකි, ස්තූතියි
N p p මෙවන් මිනිසුන් නිර්මාණය කිරීම ගැන,
අනිවාර්යෙන්ම❤
jayaweewa selwa
ජය වේවා! ❤
ඇත්තෙන් ම ජවිපෙට ස්තුතිවන්ත වෙන්න ඕනි.
Selwaraj sahodaraya obanam manawa gunadarma walin piripun minisek...jayawewa..
ඔබටත් අම්බිකා දියනියටන් විශාල වගකීමක් කදුකර ජනතාව වෙනුවෙන් ඉටුකරන්න ඇත.❤❤❤❤
සියළු දෙනාටම සේවය කිරීමයි.
මෙපමණ කාලයක් රට කරපු උන් ලැජ්ජා වෙන්න ඕන.ඔබතුමාගෙ නිහතමානී දැක්ම අනුව, අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයන් කියන සිංහ හඬ අවදිකලාට නමස්කාරය !!!!!!ආදරෙයි බොක්ක❤❤❤ ❤.
බුදු දහම ගැන බෙෘද්ධයො කියන වුන්වත් හිතන් නැති විදියට මේ සහෝදරය හිතනව තෙරැවණ් සරණයි සහෝදරය අම්බිකා සහෝදරියත් එක්ක ඔබේ ජනතාවට උදව් කරන්න❤️❤️🤗
ඔබේ ජනතාව මගේ ජනතාව කියල බෙදීමක් නෑ. සියළු ජනතාවගේ නායකයෙක්. සියළු ජනතාවට සේවය කිරීමයි බලාපොරොත්තුව. ස්තුතියි.
සෙල්වරාජ් සහෝදරයාට ජයවේවා !!! අපේ සිංහල දේශපාලකයින්ට මේ සහෝදරයාගෙන් ගන්න ලොකු ආදර්ශයක් තියෙනවා . මේවා බලලා හැදෙන්න දේශපාලකයිනි.
aniwa
පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕනම බුද්දිමත් චරිත. ජයවේවා කිත්නන්සෙල්වරාජ් සහෝදරයා.
Mamah,,dasapalkayoh,,dakka,,namuh,,mawane,,uhum,,hadawahak,,ahe,,mahmagaheyan,,peruna,,mahmayak,,dakkamai,,sagehla,,ranella,,rajapaksala,,mokkuda
😊
Obata jaya
ලැයිමෙන් උපන් උගත් බුද්ධිමත් සාරධර්ම පිරි සහෝදර මැතිඳුනි ඔබට විශ්වයේ ආශිර්වාදය ආරක්ෂාව ආකර්ෂණය ලැබේවා ඔබ සිංහල භාෂාව හසුරුවන ආකාරය ඉතා විශිෂ්ටයි
අයියා ඔයා රත්තරන් හොදේ මාරම සතුටුයි. ලස්සන හදවතක්. ආදරෙයි ගොඩාක්. අපි ශ්‍රීලංකිකයෝ. ආදරෙයි. අපේ අපේ මන්ත්‍රී තුමා ඔයා
ජනාධිපතිතුමනි ඔබතුමාට මෙවැනි හදවත් ඇති සොල්දාදුවන් පිරිසක් ඉන්නවා මේ රට දියුණුවෙන් දියුණුවට පත්වෙනවා ඒකාන්තයි සම්මා සම්බුදු සරණයි සියලුම දෙනාට
මාලිමාව කරනලද ඉතාම විශිෂ්ට තෝරාගැනීමක්. සිංහල පන්ඩිත දේශපාලකයින්ටත් මෙලෙස සිංහලෙන් යමක් තේරැම් කරන්න අමාරැයි. රටට.මාලිමාවට වතුකරයට.ජයමවේවා. වතුකරයේ
හරිම ලස්සන හදවත් තියෙනා මිනිස්සු ..අපි අපේ රට නංවමු 🙏🙏🙏
Excellent speech. ආඩම්බරයි සෙල්වා සිංහල භාෂාව හසුරුවන ආකාරය ගැන.ඇත්තටම අපිට ලැජ්ජයි අපිට එක වචනයක් දෙමළ කතා කරගන්න බැරි එක ගැන .
NPP හැර අනිත් හැම පක්ෂ සාමාජික සාමාජිකාවන් මේ කතාව ඇසිය යුතුමයි.ජාතික ලයිස්තුවට සාමාජිකයන් තෝරා ගන්න බැරිව කුළල් කා ගන්න පක්ෂ තියන රටක මෙවැනි මිනිසුන් ඉන්න එක ගැන හරිම ආඩම්බරයි
කඳුකර දමිළ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකිරීමට ඔබටත් අම්බිගා සහෝදරියටත් ශක්තිය ලැබේවා .
ජේසු පිහිටයි ❤
අපී ජනාධිපති සහෝදරයාට කියන්නේ අපිට කලින් වතුකරයේ ජනතාවගේ ජීවිත න්ගා සිටුවන්න
ඇත්තටම මමත් කිවිවෙ ඒකමයි
Tnx sahodaraya🥲
මම කියන්නෙත් ඒකම තමයි@@RoopasinghaGkg
අනිවාර්යයෙන් හිතට එකගවම හදවතින්ම.💪💪💪
මම පක්ෂය වෙනුවෙන් counting වලට ගිහිල්ලා උදේ ඇවිල්ලා මම පක්ෂයේ whatsap group එකට මුලින්ම massage එකක් දැම්මා අපිට කවදාවත් දිනන්න නොහැකි වූ යාපනය, නුවරඑළිය සහ බදුල්ල වතු ජනතාවට මුලින්ම සලකන්න ඕන කියලා .
ඒ.. සිංහල භාෂාව... 👍👍👍බුදු දහම.. කොයිතරම්.. අගයකරනවද? මොහු.. ජාතීන්. 2..ක්.යා කරනවා
😊😊😊😊😊🙏🙏🙏❤❤❤🌾⛱️✨️
🎉සෙල්වරාජ් සහෝදරරයා ඉතාමත් බුද්ධිමත් නායකයෙක් .❤❤❤❤❤❤❤
Hithuwatath වඩා සතුටුයි
අපේ ආසනේ.දක්ෂ කථිකයෙන්.අපේ සමහර නායකයින්ට වඩා ලස්සනට සිංහලෙන් විස්තර කරනවා.
නියම නායකයෙක් මගේ ආචාරය ඹබ තුමාට. අපට ඉගෙන ගන්න දෙයක් දුන්න ඹබ බුද්ධිමතෙක්.
සෙල්වා අයියා ඔබලා එදා වින්ද දුකේ අද ප්‍රතිපලයක් තියෙනවා ජය වේවා.
නියමයි කදුකරෙ ජනතාවට ජය වේවා,අපි ඔබ සමගයි.
අපි පෝලරාජ් සුනිල් හදුන්නෙත්ති යන අයගේ ආසනයේ ඒ උනාට අපි ලංකාවම ඔයාලත් එක්කයි ජයවේවා
සතුටුයි. බොහොම ස්තුතියි.
අපිට අපිගැනම ලජ්ජාවක් ඇති වෙනවා,,,,,ඔබට ජයවේවා ,,!!!
හිතවත් සෙල්වරාජ සහෝදරයා ඔබගේ කතාව ඇහුවාම මට ඊට පිළිතුරු සපයන්න බැහැ ඔබගේ කතාවෙන් මට තේරෙන්නේ මේ රටට මේ දැයට කොපමණ ආදරේ මිනිසුන් ඉන්නවද කියලා ඉතින් අපි හැමෝම එකට එකතුවෙලා මේ විදියට සිතුවොත් ලස්සන ලෝකෙම තියෙන දියුණුම රට අපේ රට කියලා අපට හදාගන්න පුළුවන්
සහෝදරයා ඔබගේ යහපත් සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වේවා!!!
සම්මා සම්බුදු සරණයි!!!!
සියලු දෙවි රැකවරණයි!!!!
ජනපතිකමටත් සුදුසුයි. අමරිකන් කාරයා ඔබාමව ජනපති කරා වගේ අපිත් දවසක සෙල්වරාජ් වගේ කෙනෙක් ජනපති කරන්න ඕන.
අදහාගන්න බැරි මිනිස්සු. මීනිස්කමට ගරුකරන මිනිස්සු. දැනුම අති විශිශ්ටයි .මේවා ඇහෙන කොට පරාජිත දේශපාලකයින්ට මොනවා හිතෙනවා ඇත්ද. ❤️🙏
ඔබ මේ අහිංසක වතු කරයේ ජනතාව වෙනුවෙන් ඉන්නම ඕනේ 🙏✝️❤️🌹
මට නොදැනිම ඇසෙන් කදුලු වැටුන ඔබේ පරිණතභාවයට.හරිම අගෙයි. අපි එක අත්තේ වහපු කුරුල්ලෝ සුන්දර ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.
ඔබේ අදහස් අපූරුයි , සුන්දරයි, බුද්ධ්සම්පන්නයි, ආඩම්බරයි , ආදරෙයි , ඔබට පින් ..... ...
සෙල්වා වතුකරයේ ප්‍රශ්ණ මේ සැරේ විසදන්නම ඕනේ,ඒ මිනිස්සු දුක්වින්දා හොදටම ඇති.
ඒ කතාවට එකඟයි
අනිවාර්යයෙන්ම එ.ජනතාව ට සේවය ක් කරන්න ඔබට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා 🎉
හරියටම හරි👍
Respect 🙏♥️
ඇත්තවශයෙන්ම මේ සහෝදරයා කියන කතාව අති විශිෂ්ඨයි හරිම සතුටුයි අපි හැමෝටම අපේ වතුකරයේ ජනතාවට ජයක්ම වේවා අපේ ප්‍රර්ථනය එයයි🙏👍
මේ මනුස්සයා ගැන කලින් හිතන් හිටිය විදිය 100% වැරදි මේ වගේ මිනිස්සු කොහේද හැංගිලා හිටියේ... ❤️
හදිසි වෙන්න epa
@@DineshaRanasinghe-h4t ඇයි 🤔
මෙයා සමග සාකච්ඡාවක් තිබුනා මසකට පෙර.එදා සිට ඔහු වෙනුවෙන් comments දැම්මා මම.
හරිම ආදරෙයි සහෝදර මන්ත්‍රී තුමනි. ඔබතුමා බෞද්ධ දර්ශනය මැනවින් හදාරා තිබෙනවා. සතුන්ට ආදරේ යහපත් සිතුම් පැතුම් තියන අයයි. මම මගේ අවංක සුබපැතුම් ලෙස ඔබට තිසරණ සරණයි යනුවෙන් පතමි.
ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ හැම අතින්ම හොද පුද්ගලයෙක් හදන්න පුළුවන් පක්ෂයක් ❤
එතන තමයි නියම බවුද්දයන් ඉන්නේ
@@wasantha-br3cbබුද්ධිය තිබෙන, බුද්ධිය මෙහෙයවා ජීවත් වන ඕනම කෙනෙක් බෞද්ධ. නැතුව ගස් ගල් වලට වඳින අය නෙවෙයි.
ජවිපෙට විරුද්ධව බිල්ලන් මැවූ අමු සොරදෙටු තක්කඩි මිනීමරු ප්‍රභූ යැයි කියාගන්නා අමනයන්ගේ දේශපාලන නිරුවත මේ වනවිට සම්පූර්ණයෙන්ම නිරුවත්වී අවසන්... තව දුරටත් උන් පිටුපස යන්නන් මිනිස් කමට නිගාවක්...ජවිපෙ හැමදාමත් රටට ආදරයෙන් වැඩකලා....
රාජ්‍ය සේවයේ යෙදී සිටින හැමෝම කුලීකරුවන් තමයි .එහෙම විය යුතුයි.ලස්සන කතාවක්
සෙල්වරාජ් සොයුර ඔබවන් අය අවශ්‍ය වෙලාවක් ඔබගේ අදහස් හරි වටිනවා හැමදෙනාම ඔය වගේ හිතනවනම් මේ රට සුරපුරයක් වේවි ඔබට ස්තුතියි නිවේදක පුතා ඔබටත් බොහොම 🙏 🙏 ස්තුතියි
හරිම ලස්සන කථාව ලස්සන හදවතක් හොඳ මනුෂ්‍යත්වය හදුනන කෙනෙක් රට හදන්න පෙරගමන් කරුවෙක් ❤❤❤❤
හොඳ කතාවක් සහෝදරයා 🎉🎉🎉🎉 ජයවේවා මාලිමාවට🎉🎉🎉
හදවතළස්සන,මිනිසකු,කළකටපසූ දැකිම සතූටක් ❤❤❤❤❤
කතාව දැහැන් ගත වෙලා අහන් හිටියා ...හොද සහෝදරයෙක්..❤❤❤..
පාර්ලිමේන්තු ආපු ඔබලාට සින්හල සියලුම දෙනා චන්දය දුන්නා ඒක අමතක කරන්න එපා කාටත් එකවගේ ආසනයේ ඉඳලාම අවංකව සේවය කරන්න අමිබිගා සාවිත්තී සෙල්වරාජ් අපිඔයාලට ආදරෙයි
ජවිපෙ බීහිකළ දෙවෑනි❤❤ පරමිපරාවේ ආදරණිය මානවවාදි සොයූරාණ!
නුඹට අපි ආදරෙයි!
බොහොම හොද ස0චාදයක් .ජය වේවා සෙල්වරාජ් සහොදරයා
මේ ලස්සන හදවත් අපේ මව්බිබිමේ මිල කල නොහැකි සම්පත් .
ෆිල්ම් එකක් ගහන්න ඕනි සුපිරි කතාවක්. ඔස්කාර් award ෆිල්ම් එකක් ගහන්න පුලුවන් සුපිරි real story එකක්. මේක සුපිරි කතාවක්. නියම story එකක්. ඔන්න ගහනවනම් ෆිල්ම්. ෆිල්ම් එකේ නම kitnan (A True Story of a True Patriot - From Plantation to Parliament )
බුද්ධිමත් චරිතයක් සෙල්වරාජ් සහෝදරයා. ශුභ පැතුම්
a man with Beautiful heart ❤❤❤ලස්සන හදවතක් හිම් මනුෂ්‍යයෙක්
මෙහෙම අය තමයි රටට අවශ්‍යය වන්නේ.
අපි හැමෝටම එකට ජිවත් වෙන රටක් තමයි අපිට ඕනි.
ගොඩක් ස්තුතියි සහෝදයා
අපි දුටුවා මහා රජාණෝව, අපි දුටුවා වැල් පාලමේන් ගිය සීයා කෙනෙක් අපි දුටුවා පොළොන්නරුවෙන් ආපු සිරිසේනව ,ඒ වගේම ගෝඨා කියන පිස්සාව, මුන්ට ඇත්තටම දේශපාලනය ගෙන වැටහීමක් තියෙනවද ??කියලා හිතෙනවා මේ මහත්මයා කතා කරන දේවල් අහනකොට, ඒ කණ්ඩායමම උත්සහ කලේ තමුන්ගේ බඩ වඩා ගන්නා මිසක් දේශයට යහපතක් කිරීමක් නෙවෙයි ඇත්තට මේ වගේ උතුම් මිනිසුන් මේ මොහොතේ හෝ බිහිවීම අපි සන්තෝස වෙන්න ඕනා ජය වේවා සහෝදරයා
පුතා චරිත් ... ඔයා මේ සංවාදය ඉතා මැනවින් මෙහෙයවනවා.
ආඩම්බරයි කිට්නන් සහෝදරයා ඔබ ගැන. ඔබට ලබා දීපු මනාපය ගැන ඉතාම තෘප්තිමත්
ආසයි ඔබව දකින්න ..ඔබ කොතන උපදුනත් ඔබ අපේම කෙනෙක් ..කිසිමවෙනසක් නැහැ...තෙරුවන්සරනයි..දෙවිපිහිටයි....ජයවේවා ..ජයවේවා ..ජයවේවා ...
❤❤❤❤❤❤haryma sathuui
ඇත්ත කතාවක් කිට්නන් සහෝදරයා ඔබගේ කතාව සුපිරි හැමදාම රකින්නට රට හා ජනතාව ❤
නිහතමානී මන්ත්‍රී කෙනෙක් ඔබට ජයවේවා
කිට්නන් සෙල්වරාජ් සහෝදරයට මගේ ආදරය සමග උණුසුම් සුභ පැතුම් .
ජය වේවා . ඔබ තුමාට පක්ෂයෙන් පිරිනමන වගකීම් බාරගෙන , ඉදිරියට පැමිණ වැඩ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා . ඒ සදහා අවශ්‍ය දැණුම සහ හැකියාව ඕනෑවටත් වඩා ඔබ තමාට තිබෙනවා .[ හැබයි මතක තියාගන්න , වලද ගත්තා නෙමෙයි , වැලද ගත්තා ]
ජාතික ජනබල වේගයට
ජයවේවා .
ඔබතුමාගේ දැනුම විශිෂ්ටයි..නිහතමානි චරිතයක්..ජයවේවා 🎉
මේ ලැබු ජයග්‍රහණය මතින් නුඹට හැකිවෙන්න ඕන නුඹේ ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න ..එයාලට ජීවිතේ ලස්සනම විදියට ගෙවන්න නම් එයාලටම කියල නිවසක අයිතිය ලබා දෙන්න ඕන කියල මට හිතෙන දෙයක් ..අපි ලැබු ජයග්‍රහණය ,ජයග්‍රහණය කලා කියන්න පුළුවන් එවිටයි ..නුඹට ඒ යුතුකම ඉටු කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්නෙම කියල ප්‍රාර්ථනා කරනවා ..
ඔබේ කතා අහන් ඉන්න ආසයි ..ඒ හැම කතාවකම අර්ථවත් බවක් තියෙනවා ..ඒ හැම වචනයකම ලොකු වටිනාකමක් අගයක් තියෙනවා ..ඔබට ජය පතනවා ..ලස්සන ජීවිතයක් පොහොසත් රටක් හදන්න පුළුවන් නුඹ වැනි මිනිසුන් මේ බිම සිටින තාක් පමණි..දිගු ගමනක් යන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්නෙම කියල නැවතත් ප්‍රාර්ථනා කරනවා ..ඉතිහාසය වෙනස් කර ලියමු ..මම දකුණේ සිංහල ..කෙනෙක් ...
තුනුරුවන ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් ඔබගේ බලපොරොත්‍ටු ඉටු වේවා 🙏🙏💐💐
ආඩම්බරයි අපිට සෙල්වරජ් මන්ත්‍රි තුමා ගැන......❤❤❤
බදුල්ල විතරක් නෙවෙයි ලෝකයම දිනන්න මේ අදහස් ඉතාවටිනව.ඇතැම් හාමුදුරුවරුන්ට කරැණාව ගැන ඉගෙනීමට මෙතුමා ගෙන් පුලුවන්වෙවි.
ඔබගේ කථාව අපේ සමහර දේශපාලනකයින්ට ආදර්ශයක් . ඕනෑම දෙයක් හොරකම් කරන්න හා එයාලට වැඩියෙන් බෙදා ගන්න දේශපාලන සංස්කෘතිය තුල ජනාධිපති ඇතුලු ඔබ සැමගේ ක්‍රියාව ප්‍රශංසනීයයි . වතුවල අපේම මිනිස්සු හරියට දුක් විදිනවා . ඒ අයට සේවයක් කරන්න . ඔබලාට බුදුසරණයි 🙏🙏🙏
තෙරුවන් සරනයි ඔබ තුමාට .සියලුම බලපොරොතු ඉටු වේවා ....
කිට්නන් සේල්වරාජ් ඇත්තටම ආදරණීය මානව හිතවාදී මිනිසේක් වටිනා සංවාදයක් ස්තුතියි සහොදරයා ජයවේවා
සිංහල ජනතාව ආදරෙයි ඔබට
❤❤❤❤අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කල යුතුව සිටි පුද්ගලයෙක් ඔහු ❤
සෙල්වරාජ් මිතුර අපි ඔබ සහ ඔබේ දමිල සොයුරු සොයුරියන් සමගයි සැමදා..❤
උත්සාහයන් උනන්දුවක් දරාගැනීමත් උවමනාවක් හා කැපවීමකින් ජයග්‍රාහකයෙක් වෙලා නිහතමානීම ජ.වි.පෙ. සැබෑම සාමාජිකයයෙක්...🎉
🙏🙏🙏🙏🙏🙏🙏❤
මනසින් දියුණු උත්තම මිනිසෙක් ❤❤❤ හදවතින්ම ආදරෙයි සහෝදරයා 🎉🎉🎉❤❤
ගොඩක් නිහතමානි විදිහට.කතා බාහ ඔබට කදුකරේට ලොකු සේවයක් කරන්නට ශත්තිය ලැබේවා❤❤❤❤
ඇත්තටම විරයෙක් ජයවේවා අයියා
ආදරණීය කිට්නන් සහෝදරයා අපේ රටේ වතුකරයේ දුක්විඳින ජනතාවට යෝධ ශක්තියක් වෙනවා ඒකාන්තයි.❤️❤️❤️
Jvp💪💪💪💪💪💪💪
සෙල්වා මන් ඔබේ කතාවක් අහන්නේ ප්‍රතම වතාවට සහෝදරයා , කෙතරම් ලස්සන අවංක හිතක්ද ඔබ සතු.
ඔබේපක්ෂයේ ජනපති ඇතුළු සාමාජිකයින් සතු..❤
සතුටුයි අතිශයින්ම හදවතින්ම ආදරෙයි ඔබලාට..හැමෝටම මේ වගේ හිතන්නට හැකිනම් රට කොයිතරම් ලස්සන වෙයිද..❤
ජාති ආගම් භේද කියන්නේ මොන තරම් විහිළුවක්ද ....
ජාතිබේදයකින් තොර අපේ පලාතෙන් බිහිවූ සුන්දර මනුස්සයෙක්. මෙච්චර කාලයක් මෙහෙම මිනිස්සු හිටය කියලවත් දන්නෙ නෑ.
අනෙක් පක්ෂ වලින් මෙවැනි ආදර්ශමත් මිනිසුන් බිහිවෙන්න ඉඩක් දුන්නෙ නැහැ. බෙදා වෙන් කරගෙනයි හිටියෙ.
ඇත්තටම වියයුත්තේ මේක නේද අපි ඔක්කොම ශ්‍රීලාංකිකයෝ කදුකරයේ ජනතාවගේ ගැටලුවලට විසදුම සෙල්වම් සහෝදරයා අම්බිකා සහෝදරිය සමන්ත සහෝදරයා ලබාදේවි
ඔබතුමාගේ නිමල පැතුම් මුළු හදවතින් ම අගය කරමි.
අම්බිගා ගෙන් පසු වතුකරයෙන් මා ආදරය කරන සෙල්වරාජ් සහෝදරයා.
ජයවේවා අපේ ශ්‍රී ලංකාවට
මෙි අයගෙන් දේශපාලනය ඉගෙන ගන්න විපක්ෂය හිත හොද මිනිස්සු
ඒකනං අගේ ඇති අදහසක්. සතුටුයි. බොහොම ස්තුතියි.
ඔබට බෙහෙවින් ස්තුතියි සහෝදරයා
සහෝදර පුලුවන්නං මුලු ලංකාවටම වැඩිහිට අපිට දෙමල භාෂාව උගන්වන විදියක් ඇතිකරන්න
ඉල්ලි්මක් කරනව.
දැන්නං අපිට ඉගෙන ගන්ඩම වෙනව.🙏🙏🙏
සතුටුයි. බොහොම ස්තුතියි. ඉතාමත් හොඳ අදහස්නෙ.
හදවතින් නෙමේ. ලේ වලින්ම ඉල්ලා සිටිනව ....දැන්නම්....ඔව් ලාන්කීය ලේ......අපි යා විය යුතුමයි....ඔව් ඒ වීරත්වය හෙබි ලාංකීය ජාතිය යලි නැගිටිනව සත්තයි......
මේ වගේ අය පාර්ලිමේන්තුවට ආදර්ශයක් .👍👍💪💪💪💪❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
සතුටුයි. බොහොම ස්තුතියි. සෑම තැනකටම ආදර්ශයක්.
ශ්‍රී ලාංකික ජාතියට තවත් ජයක්....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබේ වගකීම ඉටුකිරීමට ශක්තිය දිරිය ලැබේවා
තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු ❤️🧭❤
සෙල්වරාජ් සහෝදරයා විශිෂ්ට පුද්ගලයෙක්, අගය කල යුතු ගුණාංග පිරි පුද්ගලයෙක් හරිම සතුටුයි ඔබ ගැන, ජයවේවා!🇱🇰🇱🇰
නියම බඩුවක්.ජයවෙන්නම ඔින සහෝදරයා .
කදු රට.සිංහයා ණෙනි. !කොහොමටත් සහෝදරයා බොහෝ සිංහල.මිනිසුන්ට.වඩා දමිල මිනිසුන් අවංකයි ..සුන්දරයි ..ජයවෙිවා !,අවංකව හොදින්..දැහැමින්. ..සියළු. ජනයාට..සහ සතා සිවිපාවාට .ඔබගේ.දැහැමි.සේවය නොපිරි.හෙලා ඉටුකරලන්න.සමිමා සමිබුදු සරනයි !,ජයවෙිවා !,.. ජය ශීූ !,
ඔබ තුමා හොඳ හදවත් තියනවා ❤❤❤
ඔබතුමාගේ අදහස් වලට ගරු කරමි❤️❤️
සෙල්වරාජ් සහෝදරයා ඔබ ශ්‍රේෂ්ඨ මහත්මයෙක් ලංකාවේ සියෙලු ජන වර්ගයන්ට ආදර්ශයක් මා නැවත කියනවා ශ්‍රේෂ්ඨයි.