දරු තිදෙනයි බිරිඳයි තමයි මගෙ ලෝකයIඇමරිකාවේ අනාගතයට නැතුවම බැරි ශ්‍රී ලාංකික මහාචාර්‍යවරයාගේ කැදැල්ලI

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии •

  • @pixelmotion9971
    @pixelmotion9971 6 месяцев назад +363

    මේ තම්යි ජාතික ජනබලවේගයේ , මාලිමා ආණ්ඩුවේ ප්‍රතිපත්ති හදන මෙහෙයුමේ ප්‍රධානී හියුස්ටන් සරසවි ඇදුරු තුමා හරිම සුන්දර කැදැල්ලක් තෙරුවන් සරණයි

    • @designmanic2805
      @designmanic2805 6 месяцев назад +17

      ඒක ඇත්ත,,එ ප්‍රතිපත්ති හෙට එලි දක්වනවා

    • @Hi95939
      @Hi95939 6 месяцев назад +10

      You are correct ❤❤❤

    • @දේශාටන
      @දේශාටන 6 месяцев назад +12

      එහෙනම් ඉතින් රටට ජයම තමයි,............

    • @halellahalella.p
      @halellahalella.p 6 месяцев назад +7

      Excellent approach by Anura kumara brother to reach such noble personality.

    • @pgunaratne8797
      @pgunaratne8797 6 месяцев назад +1

      Thank you Harindra.❤👍

  • @jinendrawelihena3895
    @jinendrawelihena3895 6 месяцев назад +81

    ශ්‍රී ලංකාමාතාවගේ සුජාත පුත්‍රයෙක්,ලෝකය ජයගෙන හෙට දිනයේදී මව්බිම ලෝකයේ ඉහල තලයකට ඔසවා තැබීම සදහා මාලිමාව සමග අත්වැල්බැදගැනීම ශ්‍රීලංකාකිකයන් ලැබූ භාග්‍යයක් .ගෝමික මහඇදුරුතුමනි ,ඔබ ඇතුලු පවුලේ සැමට ජාතියේ උත්තමාචාරය .

  • @premarathneprathapaarchchi3665
    @premarathneprathapaarchchi3665 6 месяцев назад +401

    ගෝමික මහතාණනි , ඔබේ පර්යේෂණ සාර්ථකවී මාරාන්තික පිලිකාවට ස්ථීර ⁣⁣⁣ බෙහෙතක් ඔබෙි අතින් නිපදවේවායි පතමි . එමෙන්ම ශ්‍රී ලාංකික අනන්‍යතාවය ලෝකයට ගෙනගිය අපේ සංස්කෘතිය අත්නොහල උඩුගමසූරිය පවුලේ සැමට මගේ හෘදයාංගම ස්තුතිය .

    • @b.mudagedara8161
      @b.mudagedara8161 6 месяцев назад +6

      සිංග්ලිෂ් නොවු
      අපේ 😮
      එවුන්,😮
      තෙරුවන් සරණයි,
      ආදරණීය පවුලටම.

    • @dayanthamuhandiram6396
      @dayanthamuhandiram6396 6 месяцев назад +8

      ඔබ තුමා මේ රටේ සල්ලි වලින් ඉගෙනගෙන අපේ රටේ නම ලෝකයට ගෙන යෑමම අපේ කම අමතක නොකළ කමම අපට ආඩම්බරයක් ලෝකයේ . එහා කෙළවරේ හිටියත් ඔබතුමා මේ රටේ රටේ ජනතාවට ආදර්ශයක්. ඒ නිසා ඇත්තටම ඔබ තුමා එක සතයක්වත් මේ රටට ණාය නෑ.. ඔබ වැනි විද්වතුන් හඳුන්වා දෙන හරේන්ද්‍ර ජයලාල් මහතාටත් අපේ ප්‍රණාමය.!!!🙏🙏🙏

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 6 месяцев назад

      @@b.mudagedara8161 පාලි වලින් හැදිච්ච සිංහල කියලා භාෂාවක් කතා කරන ගමන් කියන කතා උඹල. ඔබල වගේ මිනිස්සු සිංදා තමා අපේ රට දියුණු කරන්න බැරි.

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 6 месяцев назад +160

    දුරදැක්මක පෙරනිමිති පහලකරමින් මහාචාර්ය ගෝමික උඩුගම්සූරිය සොයා ගිහින් ලංකාවට හදුන්වා දුන්න අනුරට මගේ ස්තුතිය ❤❤❤

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st Месяц назад +1

      OW..A...ALA..❤❤❤❤❤❤❤❤❤❤❤🎉THE ❤❤❤A.K.D ❤❤🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉❤😂🎉🎉❤❤N.P.P ❤❤❤❤❤❤❤❤

  • @zoysa81
    @zoysa81 6 месяцев назад +346

    රියල් පොශ් රියල් උගත් මිනිස්සු ❤❤❤ පිරුනුකලේ දිය නොසැලේ...!🙏🙏🙏

    • @Hi95939
      @Hi95939 6 месяцев назад +2

      He helps NPP❤❤❤

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st Месяц назад

      GOMEKA...ALA ❤❤❤❤A.K.D ❤❤❤🎉🎉❤❤N.P.P ❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤🎉🎉🎉❤❤❤

  • @ranichandrani5812
    @ranichandrani5812 6 месяцев назад +68

    මෙක පුදුම ආශ්චර්යක් දකින්නත් ආසයි . මෙ අපෙ රටෙ මිනිස්සුද? හරිම ආඩම්බරයි පුතේ . හැමදෙනාටම තෙරුවන් සරණයි .තව තවත් ලොව පුරා බැබලේවා.

  • @kumarikumari8449
    @kumarikumari8449 6 месяцев назад +123

    ඇමරිකාවේ ජීවත් උනත් දරුවෝ තුන්දෙනාම හදාගෙන ඉන්නෙ සිංහල විදියට ගොඩක් ආඩම්බරයි මගෙ ඇස්වලට කදුළු පිරුණා රත්තරන් දරවෝ තුන්දෙනාටම තෙරුවන් සරණයි දෙමව්පියෝ දෙන්නා ගැන ගොඩක් ආඩම්බරයි ඔය දෙපලට හිස නමා ආචාර කරනවා බුදුසරණයි

  • @ventnarada5896
    @ventnarada5896 6 месяцев назад +88

    කොයි තූත්තුකුඩියේ ජීවත් උනත් තමන් උපන් බිමයි රටයි ජාතියයි ආගමයි අමතක නොකරන මිනිසුන් තවමත් ජීවත්වෙනව දැකීම සතුටක් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺

  • @nisanka
    @nisanka 6 месяцев назад +435

    මහාචාර්යතුමා ඇතුළු මේ සුන්දර පවුලේ පිරිස දකිනකොට සිංහලයෙක් විදියට ලොකු ආඩම්බරයක් සහ සතුටක් දැනෙනව. මෙතුමාගෙන් අපේ රටට වැඩක් ගන්න හැකියාව ලැබේවා !!!

    • @PriyanthaMudaliga
      @PriyanthaMudaliga 6 месяцев назад +5

      Great voice

    • @yamindraperera124
      @yamindraperera124 6 месяцев назад +3

      ලස්සන පවූල ක්‌ සතුටින් ඉන්න 🎉

    • @Hi95939
      @Hi95939 6 месяцев назад +5

      He help NPP and Anura Disanayake❤❤

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 6 месяцев назад

      හැමදේටම ජාතිය ආගම ඔළුවට එනවා නම් ගිහින් බෙහෙත් ගන්න. ඔබගේ රෝගය මාරාන්තික විය හැකියි. ඔබල වගේ මිනිස්සු හොඳ වෙලාවට බෞද්ධ උනේ. සිරියාවේ ඉපදුනා නම් ඔබල තමා ඒ රටේ ඉන්න ලොකුම ත්‍රස්තවාදීන් වෙන්නේ. පුළුල්ව හිතන්න පුරුදු වෙන්න. ආගම ජාතිය කියන්නේ තනිකර බොරුවක්.

    • @kalyanirajapaksha4477
      @kalyanirajapaksha4477 6 месяцев назад +2

      🎉ඔබ නම් උතුම් ම මිනිසෙක් බුදු සරන යි සියලු දෙනාට ම

  • @uthpalaranaweera1387
    @uthpalaranaweera1387 6 месяцев назад +324

    මහාචාර්ය ගෝමික උඩුගමසූරිය වැනි බුද්ධිමතුන් ගේ දායකත්වය ලබාගෙන මගේ රටේ නව ජාතික පුනරුදයක් උදෙසා ජාතික ජන බලවේගය සූදානම් බව දැනගැනීම මහත් සතුටකි .

    • @Hi95939
      @Hi95939 6 месяцев назад +7

      Ow❤❤❤

    • @Hi95939
      @Hi95939 6 месяцев назад +4

      You are correct ❤❤❤

    • @gaminipremawansha1205
      @gaminipremawansha1205 6 месяцев назад +4

      ඔබ වැනි වියතුන් ලොවට වාසනාවක්.අපේ රටේ අනාගතය වෙනුවෙන් ජාතික වැඩ පිලිවෙලක මුලිකයා වීම රටේ වාසනාවකි

    • @samanthadevapriya1168
      @samanthadevapriya1168 6 месяцев назад +4

      ඔබ වැනි වියතුන් අපේ රටට ආඩම්බරයක් අභිමානයක් ඔබ තුමාටත් ආදරනීය සුන්දර කැදැල්ලටත් තුනුරුවන් සරණයි.

    • @manjulacaldera8563
      @manjulacaldera8563 6 месяцев назад

      ❤🙏

  • @AziSamah
    @AziSamah 6 месяцев назад +107

    ඇග පෙන්න පෙන්නා නටන එවුන්ට හොඳ ආදර්ශයක් දෙමින් ගෙවන ජිවත..තෙරුවන් සරනයි .

    • @canyfernando9473
      @canyfernando9473 Месяц назад

      Harinitath yamak ganna puluwan me vedio clip eken. thawa tilwin , wijitha ehema.

  • @karunasenamunasingha3377
    @karunasenamunasingha3377 6 месяцев назад +74

    මහාචාර්ය තුමාට,දයාබර බිරිඳට ,දරු පැටව් තුන්දෙනාට තෙරුවන් සරණයි .

  • @nandakarangoda4066
    @nandakarangoda4066 6 месяцев назад +243

    බටහිර රටක ජීවත් වුවත් , දේශීය කමත් , සිංහලකමත්, මුදුන් මල් කඩක් සේ සලකා දරුවන් සමඟ ජීවත් වෙන මහාචාර්ය තුමනි , ඔබ තුමාටත් , දරුවන් තිදෙන ඇතුළු බිරිඳටත් , නිදුක් නිරෝගී බව ලැබේවා! තුණුරුවන්ගේ පිහිට ලැබේවා

    • @Sawarna-tv7iz
      @Sawarna-tv7iz 6 месяцев назад +4

      ඔන්න නියම හදවත් මිනිස් කම අපෙ රටෙ ඉන්න වුන් හෝම හැදිලා නැ මුලු පවුලටම ජය

    • @inokasanjeewani9467
      @inokasanjeewani9467 3 месяца назад

      අම්මෝ සුපිරි පවුලක්...මගේ දරුවන්ට ත් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම පෙන්වනවා.... තෙරුවන් සරණයි...දැකපු වටිනාම වීඩියෝ එකක්

  • @proposalskarunanayake7086
    @proposalskarunanayake7086 6 месяцев назад +169

    ❤හිස් නැති හිස් ඇති තාත්තෙකුගෙනුයි....අම්මෙකුගෙයි රන්,දියමන්ති සේ වටිනා දරුවන් තිදෙනෙක්....හරිම සොඳුරුයි, ලස්සනයි , ආදරණීය යි ....❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹

  • @ruwanwijesinghe5717
    @ruwanwijesinghe5717 6 месяцев назад +220

    ජාතික ජනබලවේගය සමග එක්වීම සතුටක් ❤❤❤❤❤

    • @Hi95939
      @Hi95939 6 месяцев назад +5

      You are correct ❤❤❤

    • @kumaribowathdeniya7997
      @kumaribowathdeniya7997 6 месяцев назад +1

      You are correct🎉🎉🎉🎉🎉
      Malimavata jaya labeva!!!

    • @ariyasenageeganage9676
      @ariyasenageeganage9676 6 месяцев назад

      අපේ හිටපු සෞඛ්‍ය ඇමති ට පේටන්ට් බලපත්‍රයක් දෙන්න .

    • @SumanaSumana-ov3qn
      @SumanaSumana-ov3qn 22 дня назад

      අනිවාරයෙන් .ගොඩක් .සතටුයි .ජයවේවා බුදු සරණයි .❤❤❤

  • @ireshashamanthi9202
    @ireshashamanthi9202 6 месяцев назад +91

    ඇස්වහක් කටවහක් නම් වදින්න එපා🙏❤...මේ වගේ දරුවෝ නම් කොච්චර හිටියත් මදි වගේ...❤❤...මෙතුමා සහ මැතිනියත් හරිම නිහතමානී...රට ජාතිය ගැන කැක්කුමක් තියන උතුමෙක්....පව්කාර දේශපාලුවෝ වනසන රට සහ ජාතිය වෙනුවෙන් මෙහෙවරක යෙදෙන ඔබ තුමාට උත්තමාචාරය මහාචාර්‍ය තුමනි🙏🙏

  • @lalinperera7464
    @lalinperera7464 6 месяцев назад +45

    දහම් පාසලකට කිලෝමීටර් 80 ක් යනවා . අපේ රටේ.....? හරිම ආදර්ශයක් ⁣ මේ සුන්දර පවුලක් . දීර්ඝායුෂ වේවා . බුදු සරණයි සියලු දෙවි රැකවරණයි .

  • @anulachandrakanthi8548
    @anulachandrakanthi8548 6 месяцев назад +309

    ඉංග්‍රීසි රටේ සිංහල කම ඉහලින් දරාගෙන සිටින දරුවනේ ආදරෙයි. මෙහේ සිහලුන් ඉංග්‍රීසින් වෙන්න දගලනවා. මහාචාර්ය තුමනි මාගේ ගෞරවනීය ආචාරය පුද කරමි

    • @bandaranayakegayathri6138
      @bandaranayakegayathri6138 6 месяцев назад +22

      උගත් මිනිසුන් එහෙම තමා .හරිම ආඩම්බරයක් ...

    • @dilaniperera7509
      @dilaniperera7509 6 месяцев назад +13

      අනිවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 месяцев назад +8

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 месяцев назад +18

      ලෝකයේ උගත් බූද්ධිමත් නැණවත් මිනිස්සු නිහතමානියි උගත් උසස් ශ්‍රේෂ්ඨ මිනිස්සු.

    • @برينكابرينكا
      @برينكابرينكا 6 месяцев назад +1

      Anivarayan

  • @tharinduwimalaweera3604
    @tharinduwimalaweera3604 6 месяцев назад +686

    මෙතුමා දැන් ලංකාවට ඇවිල්ලා ඉන්නේ. අනුර කුමාර දිසානායක මහතා මෙතුමා හොයාගෙන ගිහිල්ලා කරපු ඉල්ලීමක් අනුව, ජාතික ජන බලවේගයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාව වෙනුවෙන් හදල තියෙන්නේ මෙතුමා. ඒක ජූනි 29 වැනිදා ඉදිරිපත් කරනවා.

    • @chamodyadissanayaka7025
      @chamodyadissanayaka7025 6 месяцев назад +21

      🎉❤

    • @anushkasanjeewa8669
      @anushkasanjeewa8669 6 месяцев назад +16

      ❤🙏

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 6 месяцев назад +21

      ඇත්ත 🎉❤

    • @designmanic2805
      @designmanic2805 6 месяцев назад +19

      ඒක ඇත්ත❤❤❤❤❤🧭🧭🧭🧭…

    • @jayasirisamaratunga6410
      @jayasirisamaratunga6410 6 месяцев назад +61

      මේ මහාචාර්ය තුමා මෙහි පැමිණ අනුර සොහොයුරාට සහය වීම අනුරගේ නායකත්වය මගින් මෙරට අළුත් රටක මගට පත්කිරීමේ කාර්ය ස්ථීර කෙරෙනවා.

  • @SandyaWijesinghe-cs9vy
    @SandyaWijesinghe-cs9vy 6 месяцев назад +82

    පිරුණු කලවල දිය නොසැලේ කියන්නේ මෙවනි දසුන් වලට,,,Respect all of you,,,thanks .

  • @sadathraka9472
    @sadathraka9472 6 месяцев назад +84

    හරෙන්ද්‍ර"මල්ලි ඔබට"ගොඩාක් පින්"මේ වගේ වටිනා"සදුන් ගස්" ගැන අපට තොරතුරු"දෙනවට"ස්‍තුතියි"බුදුසරණයි'❤️🙏

  • @aluthwalahewagearvindesilv7026
    @aluthwalahewagearvindesilv7026 6 месяцев назад +136

    මගේ දෙනෙත් කඳුලින් තෙමී ගියා .මහාචාර්ය තුමණි ඔබතුමා නම් මෙරටට සපයන ආදර්ශය එසේ මෙසේ නොවන්නේය .බුදු සරණයි .

  • @chandrikarodrigo9665
    @chandrikarodrigo9665 6 месяцев назад +46

    විශිෂ්ටයි.මහාචාර්ය තුමා ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි. හරේන්ද්‍ර මහතාටත් ස්තූතියි.

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 6 месяцев назад +308

    හරේන්ද්‍ර මල්ලියෝ මගෙ ඇස් වලට ආපු කදුළු නවත්තගන්න බැරි වුනා සත්තයි.යුරෝපා රටක ජීවත් වුනත් මේ දරුවො හදලා තියෙන ලස්සන අති විශිෂ්ටයි.

    • @andrewjaz5246
      @andrewjaz5246 6 месяцев назад +2

      පුකට හුලන් වදිනවා වගේ නේද අනේ....

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 месяцев назад +2

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @asokajayakody1091
      @asokajayakody1091 6 месяцев назад

      අ@@andrewjaz5246අන්න බලන්න වෙනස.වෙනත් උපම අවශ්‍ය නෑ

    • @allisonkimtae4728
      @allisonkimtae4728 6 месяцев назад +1

      Many of the Sri Lankan descendant kids in Houston are raised this way. There are many times I forget I live in a foreign country. I know cuz I live in Houston.

    • @Momojobo
      @Momojobo 6 месяцев назад +1

      😅😅😅😅😅

  • @fire1666
    @fire1666 2 месяца назад +5

    අපේ රටේ වටිනා සම්පත් රටට ඕනම අය. රටේ දියුණුවට හරි වැදගත් මෙවරක් කරනවා. උගත්කම වගේම ආදර්ෂමත් චරිත.බලන්න ලස්සනයි. සිංහලකම හදවතේ ඇති වටිනා මිනිසුන්.ජාතියට වාසනාවක්.

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 6 месяцев назад +69

    රටකින් රටකට ගිහිල්ලා තමන්ගෙ කම රැකගෙන ජීවත්වෙන ⁣මේ හැමෝටම යහපතක්ම වේවා! ගායන වාදන නැටුම් ඔක්කොම ලස්සනයි.👍

  • @beveryholiday8427
    @beveryholiday8427 6 месяцев назад +22

    හරිම ලස්සන පවුලක්. ඒ වගේම අද කාලේ අවුරුදු 4 ක් 5 ක් පිටරටක හිටියම සිංහල හිතාමතාම අමතක කරන අය අතරින් මේ දකින්නේ විශේෂයක්. ඉදිරියේදී අපේ රටට වෙනසක් කරන්න ලැබේවා

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 6 месяцев назад +128

    අපේ ලංකාවේ මහ පුටු වල ඉන්න අයට පින නැහැ මේ වගේ උතුම්, බුද්දිමත්, වටිනා වස්තු රැක ගෙන ලංකාවේ තියා ගන්න බුදුසරණයි ❤❤❤❤❤cyprus ❤❤❤

    • @thanujanirmala4888
      @thanujanirmala4888 6 месяцев назад +5

      ඔබතුමා හෙටම එන්න ලෑස්තියි කියද්දි දැනෙන සතුට කියන්න බැරිතරම්. ...අදටත් අපේකමට ගරුකරන සුන්දර පවුලක්....සියලු දෙනාට ස්තුතියි බුදුසරණයි ....

    • @mauyrijayasinghe1080
      @mauyrijayasinghe1080 6 месяцев назад +6

      මෙතුමා මාලිමාව සමග එක් වී රට ගොඩ නගන වැඩපිළිවෙළ ට උදව් කරලා මේ මාසේ 28 සමුළුව කුත් තියෙනවා මාලිමාව සමග

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 6 месяцев назад

      @@mauyrijayasinghe1080

    • @mahasilva9806
      @mahasilva9806 6 месяцев назад

      29 ​@@mauyrijayasinghe1080

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 6 месяцев назад

      ​@@mauyrijayasinghe108029 වෙනිදා තියෙන්නෙ .

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 6 месяцев назад +54

    දැන් ලංකාවට ඇවිත් ඉන්නේ..අනුර සහෝදරයා එක්ක...ඉස්සරහට විද්‍යා හා තාක්ෂණ ඇමතිවරයා වේවි...😊😊

  • @nadeeshaninanayakkara303
    @nadeeshaninanayakkara303 6 месяцев назад +88

    මේ මහාචාර්යතුමා, දරුවන්, බිරිඳ, අපේකම,අමතක කර නැහැ , මොනතරම් සතුටක්ද,පිලිකාවට විරාමයක් තබන්නට හැකිවෙකවා

  • @ශාන්තිචාරි
    @ශාන්තිචාරි 6 месяцев назад +6

    එතුමාගේ නිහතමානීකම පුදුමාකාරයි. කිසිම ලොකුකමක් නැතිව සිංහල බස කතා කරන, දේශීය ඇඳුම අඳින, දරුවන්ටත් ඒ වටිනාකම් කියා දුන් සොඳුරු පියෙක්. මෙතුමා ශ්‍රී ලංකාවට පමණක් නොව ලොවටම වටිනා මිනිසෙක්. පිටරට තමන්ට මොන යස ඉසුරු තිබුණත් තමන්ගේ මව්බිමට සේවය කරන්න පැමිණීම පිළිබඳව මෙතුමාට රටක් ලෙස ගරු කළ යුතු ය. ඔබතුමාට ජයෙන් ජය!

  • @ggdk2808
    @ggdk2808 6 месяцев назад +58

    කොහේ හිටියත් බුද්ධිමතුන් ඔහොම තමයි .හරිම ලස්සනයි.

  • @somasirisoysa9399
    @somasirisoysa9399 6 месяцев назад +134

    අනුර සහෝදරයා ඇමරිකාවට ගිය අවස්ථාවේ හූස්ටන් නගරයේ පැවැති සංවාදයට පැමිණ සිටි බව මතකයි.❤❤❤❤

  • @pradeepnawagamuwa1892
    @pradeepnawagamuwa1892 6 месяцев назад +50

    ❤❤❤පිස්සු හැදෙනවා අපේ රටේ අලුත් නිළියෝ බලාගෙන හැදෙන්න ...මේ ලමයි ගේ නිරහන්කාරකම .......
    ආදරේයි ඔයාලට ........❤❤❤

  • @chamodyadissanayaka7025
    @chamodyadissanayaka7025 6 месяцев назад +60

    මාලිමාවට ජයවේවා. මෙවන් උගතුන් රට වෙනුවෙන් මාලිමාව සමග එකතුවීම අපගේ වාසනාවක් 🎉

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie 6 месяцев назад +56

    ඇමරිකාවෙ ඉපදිනත් බලන්ඩකො තියෙන අපේ කම තියන නිහතමානී කම .සමහර අය රට ගියහම ලාංකික සම්ප්‍රදාය අමතක කරන අය අතරේ ආඩම්බරයි මෙවැනි පවුලක් දැකීමත් ඔබතුමන් රටටම වාසනාවක්.ඔබ සැමටම තෙරුවන් සරණයි ,🙏🙏🙏💐

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 6 месяцев назад +32

    හරිම වටිනව. හරේන්ද්‍ර ඔබත් ' මහාචාර්යතුමා සහ ඒ කැදැල්ල මෙ මහ විශ්ව ශක්තිය ආශිර්වාද ලබත්වා!!!💝🙏💝🙏💝🙏

  • @kamalasamarathunga4266
    @kamalasamarathunga4266 6 месяцев назад +27

    ආත්ම ගනනාවක් පිංපුරා එකම ඉත්තක පිපි මල් පොකුරක් වෙලා උප්පත්තියෙන්ම වාසනාව දෝතින් අරන් ආව රුවන් දරුපවුලක්.. දැක්කම හිත් පැහැදෙනවා..ඔබ සැමට තෙරුවන් සරනයි .

  • @AyanthaPerera
    @AyanthaPerera Месяц назад +4

    හරිම අගෙයි. අපේ රටේ ඉදිරි බලාපොරොත්තු මල්පල ගන්වන විද්වතාණනි. ඔබටත් දරු පවුලටත් තෙරුවන් සරණයි. අපේකම රැකගැනීම විශිෂ්ටයි.

  • @damithabandara163
    @damithabandara163 6 месяцев назад +134

    මෙතුමා ඉතා නොබෝදිනකින් (29 ජුනි) ලංකාවේ විශේස ස්ථානයක දැක ගන්න ලැබෙයි . ලංකාවට ඉතාම වැදගත් දෙයක අනාගත සැලසුමක් සහිතව..

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 6 месяцев назад +10

    ඇත්තටම ඇහැට කඳුළක් ආවා .ලස්සන කැදැල්ලක් .ඔබතුමාගේ සේවය ලංකාවට අත්‍යාවශ්‍යයි.මාලිමාව සමගින් රට ගොඩනගමු.❤❤❤

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 6 месяцев назад +228

    බලන්න ලෝකයටම වටින බුද්ධිමත් මිනිසෙක් ඒත් තමන්ගේ භාෂාව, ජාතිය,සංස්කෘතිය අමතක නෑ ,❤ සමහර උන්ට රටකට ගියොත් ඔය හැමදේම අමතක වෙනවා 🌚

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 6 месяцев назад +24

    වසර 76 ක් මුලුල්ලේ මෙවන් මහා දැනුම් සම්භාරයක් ඇති මහාචාර්යවරයෙකුගේ දායකත්වය ශ්‍රී ලංකාවට ලබාගන්නට නොහැකි වීම අභාග්‍යකි .. කෙසේ හෝ ජාතික ජනබලවේගයේ නායක බොහෝ උගත් අනුර මහත්මයගේ පරිශීලනය හදවතින් අගය කරමි කැනඩාවේ සිට ..❤
    ඔබගේ කැදැල්ලට තෙරුවන් සරනයි ගෝමික මහතානෙනි..

  • @dinushan2606
    @dinushan2606 6 месяцев назад +44

    උතුම් මනුස්සයෙක් සහා පියෙකු වගෙම ගුණදහම් පිරුණු පවුලක් ❤😊❤

  • @agmallika1961
    @agmallika1961 6 месяцев назад +12

    හරිම ආදරෙයි මුලු පවුල ටම අපේ රටට ලොකු මැණික් ගල් ටිකක් වටිනාකම මිල කළ නොහැකියි ඔබ සැමට ජය පතමි තෙරැවන් සරණයි

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake4362 6 месяцев назад +62

    ඇත්තටම රටට ආඩම්බරයක් . ලංකාවේ ඉන්න සමහරු හරියට සිංහල කථා කරන්න බැරි එක මහ ලොකුකමක් කියලා හිතාගෙන ඉන්නෙ . එහෙම බලන විට ඔබතුමා ඇත්ත වශයෙන්ම ලාංකිකයෙක් . අපේ රටට සේවයක් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා . බුදුසරණයි පවුලේ සියලු දෙනාට

  • @sunalikanchana4201
    @sunalikanchana4201 6 месяцев назад +38

    ඇත්තටම මේ පවුල අපි හැමෝටම ආදර්ශමත් පවුලක්....බොරු ආටෝපන නැති පොලවේ පයගහලා ඉන්න ලස්සනම ලස්සන පවුලක්...ඔබසැමට සම්මා සම්බුදු සරනයි

  • @WasanthiHenarath
    @WasanthiHenarath 6 месяцев назад +28

    ඇමරිකාවේ ජිවත් උනත් අපේ කම අමතක නොකරපු උගත් බුද්ධිමත් ලස්සන පවුලක් සමහර අවුරුදු 2සිට්යත් සිංහල කථා කරන්න අමතකයි 🙏💐❤️ සියලුම දෙනාටත් බුදු සරණයි ❤

  • @kidzed520
    @kidzed520 6 месяцев назад +60

    අපේ රටේ දේශීය චින්තනයේ වටිනකම තමයි ලෝකෙට වටින්නේ. අපේ Brand එක ඒක අපේ දේශීයත්වය. එතනින් අපිට ලෝකෙට value එකක් දෙන්න පුලුවන්.
    මේ පවුලේ සියලුම දෙනාට ශ්‍රි ලාංකික අපගේ ගෞරවය ! ❤

  • @nilukagunawardhana3335
    @nilukagunawardhana3335 6 месяцев назад +24

    මාලිමාව වෙනුවෙන් විද්‍යා තාක්ෂණ ප්‍රතිපත්තිය මෙතුමා ඇතුලු ලොව පුරා විසිරී සිටින පර්යේෂකයන් ඉදිරිපත් වෙලා ඉන්නවා එය ජුනි 29 එළි දක්වනවා....❤❤ අපේ රටේ අනාගතය වෙනුවෙන් මෙරටට පැමිණීම ගැන ඔබ තුමාට ස්තූතියි...පවුලටම දීර්ඝායුෂ ලැබේවා

  • @lillyd3016
    @lillyd3016 6 месяцев назад +511

    අමෙරිකාවේ ජීවත් වුනත් සිංහල කම අමතක නොකල උගතුන්

    • @nelkaperera4045
      @nelkaperera4045 6 месяцев назад +12

      සිංහලකම කොහොම වෙතත් අහිංසක දුප්පත් සිංහල මිනිස්සුන්ගේ ඉගෙන ගත්තා කියන එක නම් අමතක කරලා

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 6 месяцев назад

      ​@@nelkaperera4045නෑ ඒක අමතක කරලා නෑ..ඒ ගැන සදහන් කලා..

    • @samanwijayawickrama9339
      @samanwijayawickrama9339 6 месяцев назад +20

      ඔව් ඇත්ත, ඉගෙන ගත්තේ ලංකාවේ මිනිස්සු ගෙවපු බදු මුදල් වලින් තමයි.
      හැබයි එතුමා වැඩකරන්නේ ලෝකයේ ම මිනිසුන්ගේ යහපත වෙනුවෙන් නේද.

    • @rashangalakshitha335
      @rashangalakshitha335 6 месяцев назад

      @@nelkaperera4045 awasan wenkm blnna

    • @123kkoo
      @123kkoo 6 месяцев назад +3

      Bn lankawe minissuge salki walin igana gena loke jarama rattt sewaya karno amrican karyont mole na na eth un patta gemak gahano un withari loke diyaunu wenna ane mnda mata meka threnne hamoma nikan igana gena rata giya ma kannnagara sir mewa dakk kocchara duka hithaiweda paw

  • @sdvlog69
    @sdvlog69 6 месяцев назад +14

    අපේ දෙයක් නැති වුණාම තමයි ඒකෙ වටිනාකම දැනෙන්නේ. ඔබතුමාගේ පර්යේෂණ සාර්ථකවී ලෝකයටම බෙහෙත් දෙන්න ලැබේවා!!!

  • @mangalikagunasinghe3872
    @mangalikagunasinghe3872 6 месяцев назад +26

    ඇත්තටම ඉතාමත් හොද කලාකාමි උගත් පවුලක් හරිම ආදර්ශමත් වාසනාවන්ත පවුලක් දරැවන්ගෙ හැකියා දක්ෂ තා අපමනයි තිුවිධ රත්නේ පිහිටයි සියලුදෙනාට හරේන්ද මහතාටත් ගොඩක් පින් මෙවැනි පවුලක් හදුන්වා දුන්නට ❤

  • @jayasenarajapaksha6170
    @jayasenarajapaksha6170 Месяц назад +2

    හිතාගන්න බැරි සතුටක්. හරිම ආඩම්බරයක් . අපේ රටේ වටිනාකම රකින සුන්දර, වාසනාවන්ත පවුලේ සියලුම දෙනාට සුභ පතනවා. අපේ රට නිවැරැදි නායකත්වයක් වෙනුවෙන් මගපෙන්වීම සදහා කැපවෙන මහාචාර්ය තුමාට හද පිරි ස්තුතිය. සැමට සම්මා සම්බුදු සරණයි !!!

  • @suwarnamallika164
    @suwarnamallika164 6 месяцев назад +24

    අපේ රටේ මේ වගේ උගතුන් සිටියනම් කොච්චර හොඳද මමත් හරි ආදරේ මේ පැටවුන් තුන්දෙනාට අපේ සිංහලකම අමතක කරලා නෑ සියලු දෙනාටම තෙරුවන් සරණයි හදවතින්❤❤❤❤❤❤

  • @දේශාටන
    @දේශාටන 6 месяцев назад +14

    උගත්, බුද්ධිමත්, ජාතිකාභිමාණී, පින්වන්ත, මව්පියන්ගේ සහ දරැවන්ගේ බිහිවීම්,... විශ්වයටම ආශිර්වාදයකි,...... ජයවේවා,... ඔබ සැමට තෙරුවන්සරණයි................!!!

  • @sriyaniriella3861
    @sriyaniriella3861 6 месяцев назад +58

    ඩී.එස්.සෙනානායක ආදි ගුරු මෑණි කෙනෙක් වශයෙන් මට ඉතාමත්ම සතුටුයි, පුතා. සම්මා සම්බුදු සරණයි සැමටම.

  • @victornimalfernando8061
    @victornimalfernando8061 6 месяцев назад +26

    ඔහුගේ සාර්තකත්වය ගැන මාරම සතුටක් ලැබුනා .සමහර ලාංකීය හැගීම්බර කතාතුලින් මගේරට මගේ රටේ අපේ මහන්සියට ලැබුන සැලකිල්ල ගැන සිතනකොට පපුව තදවෙලා කදුලු ගියා.ස්තුතියි හරින්ද්‍ර. සදා වාසනාවන් හැමෝටම. මහාචාර්ය තුමා අපේ රටත් හදලා දෙන්න.පින් අයිතිවෙයි!🙏❤️

    • @ChandraGamage-cq4cr
      @ChandraGamage-cq4cr 6 месяцев назад

      හෙට රටට ම වටිනා ඔබ මගේ මාතෘ භූමියට කාරුණිකව එන්න. ඔබ සාර්ථකත්වය අතිශයින් වැදගත් මහචාර්ය තුමනි. පවුලේ සියලුම දෙනාටත් ඔබ තුමාට තුමාටත් තෙරුවන් සරණයි. ලෝකයක් වටී.ඔබ අපට.අද පුදුම විදියට පිලිකාවෙන් ජනතාව පීඩා විදින්නේ. අනාගතය පිළිබඳ බලාපොරොත්තු තබා ගනිමු.

    • @KusalAbesiriwardana
      @KusalAbesiriwardana Месяц назад

      ​@@ChandraGamage-cq4crU

  • @kanthiepalihawadana5241
    @kanthiepalihawadana5241 6 месяцев назад +26

    ඔබතුමා ඇතුළු පවුලේ සියළු දෙනාටම තෙරුවන්ගේ රැකවරණය ලැබේවා !

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 6 месяцев назад +53

    අපේ රටට අනගි මානව සම්පතක් ❤❤ දැන් මාලිමාවේ විද්‍යා පර්යේෂන හා ජාතික ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ විශිෂ්ඨයෙක්...මාතෘභූමියට ජයවේවා ❤️❤️

  • @ravidissanayake3662
    @ravidissanayake3662 6 месяцев назад +58

    ගෝමික ඔබ ගැන ආඩම්බරයි! බටහිර රටක ජිවත් උවත් ඔබත් ඔබේ දරුවන් හා බිරිද අපේ කම අමතක කර නැහැ. 🎉❤❤❤

    • @harshadharmarathna3712
      @harshadharmarathna3712 6 месяцев назад +5

      Apekama kohhe giyath rakala.thruwan saranai.

    • @Jouoyo
      @Jouoyo 6 месяцев назад

      ​@@harshadharmarathna3712awankama suduru minisun budusaranai

  • @lasanthanakandala2072
    @lasanthanakandala2072 6 месяцев назад +80

    යහපත් මිනිස්සු එහෙම තමයි නිහතමානි උසස් මානවහිතවාදි කරුනාවන්ත මෙතුමා තමයි මාලිමාව NPP යෙ ප්‍රතිපත්ති ප්‍රකාශය හදන්න විශාල වැඩකෙටසක් ඉටුකලේ ආදරනිය රට වැසියනි මෙවැනි මිනිසුන් සහිත මාලිමාව වටා පෙල ගැසෙමු අපගේ දරු පරම්පරාවට යහපතක් කරමු

  • @thakshila6770
    @thakshila6770 6 месяцев назад +24

    ඔබ තුමන්ලා වැනි ලස්සන පවුලක් දැකීම ට ලැබීමත් වාසනාවක්..
    වටිනා අපේකම දරුවන්ට ලස්සන කියලා දීල තියෙනවා

  • @aaasaabey3107
    @aaasaabey3107 2 месяца назад +4

    හරේන්දු මහතානණි ඔබට පින්..වටිනා හොද වැදගත් මිනිසුන් මෙි විදිහට අදුන්වා දෙනවාට.හරිම හොද මිනිස්සු....ඔබතුමත් එහෙමයි.ජය වෙිවා....

  • @KINGSLYRATHNAYAKA-hz3rr
    @KINGSLYRATHNAYAKA-hz3rr 6 месяцев назад +91

    හරේන්ද්‍ර මල්ලී, පුහු ඕපාදූප ප්‍රවර්ධනය කරනවාට වඩා ඔබේ මාධ්‍ය භාවිතය ඉතා අගෙයි. තව තවත් සාර්ථක වේවායි පතමි.

    • @TheGayanm
      @TheGayanm Месяц назад

      හරියට හරි. මාත් එලෙස පතමි.

  • @sadathraka9472
    @sadathraka9472 6 месяцев назад +8

    මෙන්න"රත්තරo"මිනිසුන්"
    රටේ"නම බබලවමින්"ලෝකය"දිනපු"
    වටිනා'සොඳුරු"සුන්දර" සත්පුරුෂයෙක්"බිරිද දරුවෝ"හරිම ලස්සනයි'නිහතමානියි "ඔබතුමාට'තවත්"ශක්තිය"ලැබේවා"ජයවේවා",හැමෝටම'නිඳුක්"නිරෝගී"චිර්ජිවනය"වේවා"තෙරුවන්"සරණයි"❤️❤️🙏🙏🙏🙏🙏

  • @banduliya1
    @banduliya1 6 месяцев назад +142

    මගේ අම්මො ලස්සන සිංහල පවුලක් දකින්නත් වාසනාවකි.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 месяцев назад +11

      අමෙරිකාවේ ජීවත් වෙන 🇱🇰 නියම ශ්‍රී ලංකා උගත් බූද්ධිමත් පවූලක්.👍🏾👍🏾👍🏾

  • @dealwisdroym6645
    @dealwisdroym6645 6 месяцев назад +12

    ❤ ආඩම්බරයි .....
    එතුමන්ට දීර්ගායුෂ
    ශක්තිය ධෛරිය
    වාසනාව ලැබේවා....
    ශ්‍රී ලංකාව ගැණත් හිතමු .....
    👍🌹❤️🙏
    G L පීරිස් මහාචාර්ය
    ඔතනට හරි
    යන්නෙ නැතෙයි .....

  • @sunilmalwala1701
    @sunilmalwala1701 6 месяцев назад +26

    ව්දේශ රටක වැලි ඇටයක් පෑගෙන විටම,තමන්ගේ ජාතිය,ආගම සහ භාෂාව මතක නැතිවෙන බුවාලා බුවීලා අතරේ මෙතුමා සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන්ට සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම ප්‍රනාමය හිමිවිය යුතුය.ඒ වගේම දෙමවුපියන් යහපත් නම් අනිවාර්යයෙන්ම දරුවන්ද නොමග නොයන බවට මෙම ලස්සන පවුල හොඳම උදාහරණයි...🙏🙏

  • @KokilaGeeth-r2w
    @KokilaGeeth-r2w 6 месяцев назад +16

    ඔබතුමා අපට ආඩම්බරයක්.. ඊටවඩා ආඩම්බරයි ඔබතුමාගේ මාලිමා ආගමනය..💪
    ❤❤❤

  • @geethaudayangani6256
    @geethaudayangani6256 6 месяцев назад +22

    මේ වැඩසටහන බලනකොට මගේ පපුව රිදෙන්න ගත්තා .අපේ කම ගැන ලොකු ආඩම්බරයක් දැනුනා.ඒ සුන්දර පවුලට තෙරුවන් සරනයි ❤❤❤

  • @mshekhran5693
    @mshekhran5693 6 месяцев назад +22

    ගොඩක් ලස්සනයි ඇමරිකාවේ හිටියසඅපේ ලංකාවේ සිංගල සිරිත. හරිම ලස්සනයි 👌👌👌❤️❤️❤️❤️බුදුසරණයි

  • @nkbandara
    @nkbandara 6 месяцев назад +64

    ඇසට කඳුලක් ඉනුවා.කොච්චර උස්මහත් උනත් වචනයෙ නියම අර්ථයෙන් දරුවන් ලෙස පොළවෙ පයගහගෙන ඉන්න වටිනා සම්පත් තුනක්.අද සමාජයේ ඔවැනි වයසේ දූපුතුන්ට ඔහොම හැදියාවක් දැක්කෙ නැ.වාසනාවන්ත දෙමාපියන් ඔබ.

  • @thinkdifferent257
    @thinkdifferent257 6 месяцев назад +22

    සුදා වගේ කෝචොක් කාරයන් උන්ගේ දරුවන්ට මේ දේවල් පෙන්නන්න ඕනෙ හිතට හරිම සතුටුයි මේ දරුවෝ දැක්කම උගත්කම koi තරම් වැදගත් widihata හසුරවන වද තෙරුවන් සරණයි ලංකා මාතාවට මේ වෙලාවේ පිහිට වෙන්න

    • @senanipriyanwada5368
      @senanipriyanwada5368 6 месяцев назад

      ඇත්ත sudathge ara podi duwa සිංහල dannema naha wage ලංකාවේ හිටියේ ma naha wage inne eeka ee තරම් hari දෙයක් නෙමෙයි wage mageth හැඟීම

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 Месяц назад

      ​@@senanipriyanwada5368 ow korean kollekwa badala thiyenneth anika..
      Loku duwatath sinhala ba..ewunata para sudaththa kiyawanne lankawa ape rata hadagasma, lankawe tharunayo wenuwen api innawa wage..eyage lamaiwa aussie yawala eya athal eke chande lan wela lankawata awith gon pala yanawa..😂😂😂
      Pissu yakek..ane mnda amuthu jeewitha..

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 6 месяцев назад +50

    හරිම ආඩම්බරයක් මහාචාර්යතුමා ඇතුළු පවුලේ සියලු දෙනාම තමන්ගේ රටට මුල් තැන දී තමන්ගේකම රැකගෙන ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා .එක පැත්තකින් මහා දුකක් දැනෙනවා. මෙවැනි බුද්ධිමත් මිනිසුන්ගෙන් රටට වැඩක් නොගැනීම ගැන. තෙරුවන් සරණයි .

  • @හිමියා
    @හිමියා 3 месяца назад +2

    ඒ වගේ මිනිස්සු තමයි සිය දහස් ගුණයක් මේ රටේ පහළ වෙන්න ඕනේ අපිටත් රටටත් ආඩම්බරයි මේ මිනිස්සු

  • @nadeekawadegee4956
    @nadeekawadegee4956 6 месяцев назад +16

    ඇත්තටම ඇසට කදුලු එනවා මේ වැඩසටහන බැලුහම ගොඩක් වැදගත් වැඩසටහන් ඉදිරිපත් කරන හරේන්ද්‍ර මල්ලි මේ වගේ වැදගත් වැඩසටහන් කරන්න සියලු තෙරුවන් ගුණ බලය ලැබේවා ❤❤

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 6 месяцев назад +2

    ඇත්තටම ලංකාවට ඉතාමත් උසස් වටිනා පුර වැසියෙක්
    වටිනා සම්පතක් ඔබතුමා
    දීර්ඝායුෂ ලැබෙවා❤❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 6 месяцев назад +26

    හරේන්ද්‍ර සර් හරිම වාසනාවන්ත කෙනෙක් මේවා දැක ගන්න ඔබට පුලුවන් වෙලා තියෙනවා හරිම බුද්ධිමත් චරිතයක් එතුමාගේ නිහතමානී කම ගැන ආඩම්බරයක් ඒ හැමෝම සිංහල කතා කරනවා හරීම අපූරුයි සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවයෙන් සතුටින් හැමදාම inna ලැබේවා ❤️❤️

  • @slcreations4
    @slcreations4 6 месяцев назад +12

    හරිම නිහතමානී උගත් බුද්ධිමත් ආදරණීය සොදුරු පවුලක්, අපි අහනවා ලංකාවේ රට පාලනය කරන උදවියගෙන් ඇයි දෙයියනේ මේ උගතුන්ගෙන් අපේ රටේ අනාගතය බබළවන්න පුළුවන් කම තියෙද්දී , නෑහුනා වගේ හොරා කකා ඉන්නෙ ඇයි? ඇත්තටම හිතට පුදුමාකාර වේදනාවක් දැනෙනවා රට පාලනය කරන අමනුෂ්‍යයෝ ගැන😔 අපේ රටේ අනාගතය ඇත්තටම පව් 😢😢😢

  • @nandikagunawardana3162
    @nandikagunawardana3162 6 месяцев назад +16

    ඔබතුමා අපේ මේ පුංචි ලංකාව ට ලොකුම ලොකු ආඩම්බර යක්
    චීරාත් කාලයක් ඔබතුමාට ආයුශ හා නිරෝගී බව ලැබේවා තෙරුවන් සරනයි 🙏

  • @namalarana5170
    @namalarana5170 6 месяцев назад +4

    දරුවන් ධර්මයට නැඹුරුකිරීම ඉතා අගනෙයි සර්.
    මෙහෙ ඉන්න කලු සුද්දන්ට හොද පාඩම් මේවා.
    ඔබ හරි සර් ස්වර්ගය ඔහෙ නෙවෙයි ස්වර්ගය ශ්‍රී ලංකාවේ තමයි තියෙන්නේ.

  • @krishanthakumara1531
    @krishanthakumara1531 6 месяцев назад +26

    අ⁣පේ කම සුරකින පිදිය යුතු උතුම් මානවයන්....දීර්ඝායුවේවා ....සියලුදෙනාටම තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @allisonkimtae4728
    @allisonkimtae4728 6 месяцев назад +16

    He is really a good man. I was fortunate enough to learn from him during my PhD. The service he does for Sri Lankan students in the USA and the Sri Lankan community in general is incredible.

  • @dilaniperera7509
    @dilaniperera7509 6 месяцев назад +18

    පවුලේ සියලු දෙනාට යහපතක්ම වේවා . දියුනුවෙන් දියුනුවට පත්වේවා..ලන්කාවට පැමින ලන්කාවේනාමය ලෝකයේ බැබලවීමට. නුදුරු දිනයකදී අසහාය අද්විතීය. රාජ්‍ය පාලකයෙකුගේ. රාජ්‍ය පාලනයකදී ඔබතුමාට ඒඅවස්තාව උදාවෙවා..
    දරුවන් සහ බිරිද හරිමසිරියාවන්තයි. සන්වරයි නිහතමානියි . මෙවැනි මිනිසුන්. රටට වාසනාවන් ගායනයට වාදනයට් නර්තනයට දක්ශ අපේ කලාව බටහිර ලෝකෙක සිට පුරුදුපුහුනුවෙන මෙවැනි දරුවන් ලෝකයටම ආදර්ශමත් දරුවන් කියා වචනයේපරිසමාප්තියෙන්ම කිව හකියි. ජයවේවා ඔබ සැමට. ❤️🌷👍🇱🇰

  • @Tbt242b
    @Tbt242b 6 месяцев назад +4

    ඔබතුමාට සහ පවුලේ සැමට තෙරුවන් සරණයි.අපේ රට දියුණු කිරීම සදහා ඔබතුමා මාලිමාවට සහය දීම පිළිබඳව බෙහෙවින් ස්තූතී. ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර අපේ රට හදාගමු.

  • @geethaabey
    @geethaabey 6 месяцев назад +24

    හරිම ආඩම්බරයි මේ දෙමව්පියන් ගැන දරුවන්ට තමන්ග්ව් රටේ අභිමානය ගැන කියාදීම සහ ඔවුන් ලෝකයේ කොහේ හිටියත් වැදගත් දරුවන් හැටියට ජීවත්වීමට උගැන්වීම ගැන, ඔබ සියලු දෙනාට තෙරුවන් සරනයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 месяцев назад +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐

  • @jadhema
    @jadhema 5 месяцев назад +4

    අපේ දූපුතුන්ගෙ වාසනාවකට පහළ වුනු උගත් බුද්ධිමතෙක්. අපේ කම රැකගෙන ඇමරිකාවේ ජීවත්වීම ඉතා අගය කරමු. අපේ රට බන්කොලොත් වුනු වෙලාවෙ ලන්කාවට ඇවිත් NPP සමග එක්වී , ඔහුගේ දැනුම සහ අත්දැකීම් අපේ රටට ලබා දීම ඉතාමත්ම අගය කල යුතු සේවාවක් . ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් සියලු පාර්තනා ඉටු වේවා කියා පාර්තනා කරනව .❤❤

  • @sadewlankana4699
    @sadewlankana4699 6 месяцев назад +86

    කොලඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් මෙතුමා. මීට වසර 5කට පෙර ඩී.එස් එකට ඇවිල්ලා දේශනයක් දුන් හැටි මට තවම මතකයි. සේනානායකයෙක් වශයෙන් අපට ආඩම්බරයි ඔබතුමා ගැන.

    • @jayanthikumarasinghe7457
      @jayanthikumarasinghe7457 Месяц назад +1

      රටට ආදර්සමත් ලස්සණ පවුලක්. සියලුම ස්‍රීලාන්කික දරුවනි ,ඔබලා ආදර්සයට ගත යුත්තේ මෙවැනි වටිනා ජීවිතයි. සැමට තෙරුවන් සරණයි.

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda 5 месяцев назад +2

    හරිම අර්ථාන්විතව ඉදිරිපත් කරනවා වැඩසටහන.අපට,අපේ රටට ආඩම්බරයක් මෙවැනි විද්වතුන් අපේ ලංකාවේ බිහි වෙලා පිටරටකට හිටියත් අපේකම අගයන් විශේෂිත පවුලක්.අනාගත අපේ රටට සෞභාග්‍යය ගෙන එන්නේ මෙම පවුලේ ම සහයෝගය අළුතින් බිහි වන අපේම රටට ලැබෙන්න අධිෂ්ඨාන කරමි.මාලිමාවට ජලයෙන් ජය.

  • @Family.Srilanka
    @Family.Srilanka 6 месяцев назад +30

    මහාචාර්යතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @sarathjayaweera7965
    @sarathjayaweera7965 6 месяцев назад +2

    මහචාර්‍ය තුමනි, ඔබ ගැන හරි ම ආඩම්බරයක් දැනෙන්නේ . ද්රුවන සිංහල කතා කරන්නේ ඔබ දෙපලගේ ඇත්ත ම උගත් කම නිසා ම්‍යි. ලංකාවේ ඉදල පිටරට කට ගිහින් අව් රුද්දක් යන්න ඉස්සෙල්ලා සිංහලත් රටත් දෙකම අමතක වෙන අය ට ආදර්ශයක් ඔබේ පව්ල. තෙරුවන් සරනයි සියලු දෙනාට ම. ♥️♥️♥️

  • @naleenlakmalk.a.7466
    @naleenlakmalk.a.7466 6 месяцев назад +14

    වාසනාවන්ත මිනිසුන්, ලස්සන family එකක්, ලමයා නැටුවා හරිම ලස්සනයි..

  • @rathnasekera9246
    @rathnasekera9246 6 месяцев назад +6

    මහාචාර්යතුමනි.නිහතමානී.වාසනාවන්ත පවුලක්.සුභ පැතුම් බුදු සරණයි දෙවි පිහිටයි.❤❤❤❤❤

  • @LalWijesingha
    @LalWijesingha 6 месяцев назад +4

    නියම සොයා ගැනීමක්. ලංකාවට ශුභාරංචි යක්.

  • @Ceylonherbsmarket
    @Ceylonherbsmarket 6 месяцев назад +8

    හරේන්ද්‍ර ඇත්තටම ස්තූතිවන්ත වෙනවා මෙවැනි වැඩසටහන් ගෙනඒම පිලිබදව.. බොරු සෝබන legends ලා කියලා ලේබල් ගහගෙන ඉන්න කාඩ්බෝඩ් රූකඩ ගේන්නේ නැතිව.. ඇත්තම සම්පත් වටින චරිත තමා මේ..

  • @hasanthiherath3210
    @hasanthiherath3210 6 месяцев назад +18

    පුංචි නොපෙනෙන රටක් උනත් මෙහි ඔබ ඉපදුනේ පෙර පිනකට නිවන් අවබෝදයටි

  • @franciskarunaratne5361
    @franciskarunaratne5361 6 месяцев назад +2

    මහාචාර්ය ගෝමික මහතාණෙනි ශ්‍රීලංකාව ගැන දැනෙන ආඩම්බරය ආදරය පපුවට නැවත නැවතත් ඇතිකරවීම ගැන ඔබතුමාට බොහොම ස්තූතියි අපේ රට ගොඩනැගීමට දායක වීමට ඔබ හට ශක්තිය ධෛර්යය වැඩි වැඩියෙන්ම ලැබේවා ❤️🙏✌️

  • @champashriyani947
    @champashriyani947 6 месяцев назад +12

    හරිම වැදගත් ලාංකිකයෙක් විදියට මටත් පොඩි ආඩම්බරයක් දැනුණා.
    බුදු සරණයි ඔබ සැමට.

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 6 месяцев назад +2

    ගැලපෙන ලස්සන හදවත් එකට එකතු වුනාම ඒ පවුල විතරක් නෙවෙයි ලෝකයම
    ලස්සන වෙනව.
    රටටම ආදර්ශමත් පවුලක්
    ලෝකයටම වටිනා පවුලක් අපේ රටට ආඩම්බරයක්.
    අපේ රටට ඒ ආදරණීය පවුලෙන් ලබා ගත හැකි වැදගත් කාරයන් ලබා ගත හැකි උදව් ව දායකත්වය ඉටු කරන්නට ජාතික ජන බලවේගය ගන්නා උත්සාහයට අපි ස්තුති කරනව