ලෝකෙටම ඉන්න එකම ඉංග්‍රීසි මහාචාර්ය හාමුදුරුවො හොයාගෙන ඇමරිකාවේ සරසවියට නොදන්වාම ගිය ගමන||

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 294

  • @swarnasuraweera283
    @swarnasuraweera283 7 месяцев назад +44

    ආඩමිබරයි විශිෂ්ඨ කීර්තිමත් ලෝකප්‍රසිද්ධ බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ හෙළවිරු ශ්‍රී ලංකා මහාචාර්යතුමා අමරණීයයි.ඔබවහන්සේට නිදූක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪

  • @Galaxiworld7323
    @Galaxiworld7323 7 месяцев назад +88

    එ හාමුදුරුවෝන්ට කොහොම ඉන්න බැරිද❤❤ එ සරල සුමග කම හැමෝම ටම ආදර්ශයක් ❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 7 месяцев назад +21

    ශ්‍රී ලංකා ලෝකප්‍රසිද්ධ අපේ ශ්‍රී ලංකා මහාචාර්ය වරයා. ඉතාම අනර්ඝ ගෞරවණීයයි.
    ආඩමිබරයි විශිෂ්ඨයි.ශ්‍රි ලංකා සැරදේවා වැජඹේවා.
    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @dssobandula2001
    @dssobandula2001 7 месяцев назад +93

    මෙවැනි බුද්ධ පුත්‍රයන් ලෝකයට අත්‍යාවශ්‍යයි.. සාදු.. සාදු.. සාදු.

    • @rxwsy1132
      @rxwsy1132 7 месяцев назад +1

      සබ්බ දුක්ඛ නිස්සරණ කියූවලු..
      "ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා" ???

    • @sahasdulmina4783
      @sahasdulmina4783 7 месяцев назад

      🤣🤣🤣🤣🤣

    • @sam-l2f8y
      @sam-l2f8y 7 месяцев назад +3

      මහන වෙන්නේ මේවට නෙමෙයිනේ හාමුදුරුවෝ මෙව්වා කර කර නිවන් දකින්න පුලුවන්ද

    • @sameerakiri
      @sameerakiri 7 месяцев назад

      එක එක කාලකන්නි කල්ලතෝනී බල්ලන්ට පුදුම පුපේ අමාරුවක් තියෙන්නේ හාමුදුරුවන් එක්ක

    • @theglobaldiary6827
      @theglobaldiary6827 7 месяцев назад +1

      @@sam-l2f8y this is one way of teaching. harmless exercise this. thanks

  • @nayanadeepthi8739
    @nayanadeepthi8739 7 месяцев назад +74

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේටත් අපේ හරින්ද්‍රටත් ,ඒවගේම අපේ රටේ නම ලොව බබලවන්නට අපේ ස්වාමින් වහන්සේට දහිර්‍ය් ශක්තිය වගේම දීර්ගායුශ ලැබේවා ! සාදු සාදු

    • @Panini_Edirisinhe
      @Panini_Edirisinhe 7 месяцев назад +1

      මම මීට වඩා මෑතක දී කියපු දේ බලන්න. මෙහි නිසැකවම බ්ලෆ් සහ ඩබල් බ්ලෆ් ඇත! මේ දූපතේ හුඹස් පමණක් වැඩෙන බව පෙනේ. අවුරුදු හැත්තෑපහේදී මම මේ රටේ ජනාධිපතිට වඩා වැඩිමල්. ඒ ගැන බොහෝ දේ කිරීමට මා වයස වැඩි බව මම දනිමි; මම ඉංග්‍රීසි දන්න බව දන්නේ ටික දෙනයි. මම ඵලදායී ගුරුවරයෙකු නොවන බව මම දනිමි.
      යෝධ හරීන්ද්‍ර ජයලාල් මාව සම්බන්ධ කරගන්නේ නැත්තේ ඇයි? මම මගේ අනන්‍යතාවය 51 බී, ගොල්ෆ් ලින්ක්ස් පාර, බණ්ඩාරවෙල, ශ්‍රී ලංකාව හි පාණිනි එදිරිසිංහ ලෙස ලබා දී ඇත

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 7 месяцев назад +12

    බොහොමයක් සතුටුයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරොගි දිර්ගායු වේවා මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @shikara_net
    @shikara_net 7 месяцев назад +45

    මම හරිම ආසා කරන නිවේදකයෙක් හරේනද්‍ර ඒ වගේම හරිම නිවුනු ගති තියෙන පුද්ගලයෙක්.. මම ලමයින්ට පවා කියන්නේ හරේන්ද්‍ර වගේ තමන්ගේ චරිතය පවත්වාගෙන යන්න කියලා.

  • @NimalSenaratne-kt1mq
    @NimalSenaratne-kt1mq 7 месяцев назад +25

    මේ වගේ වැඩ සටහන් ගම්බද පාසල්වල දරුවන්ට සතියකට වතාවක්වත් පෙන්වන්න පුලුවන් වැඩපිළිවෙළක් තියෙනවානම් මේ වගේ දක්ෂයින් තව තවත් බිහිවේවි. ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ පතමි. ජයලාල්ටත් මේ වගේ වැඩසටහන් තව තවත් කරන්නට අවස්ථාව ලැබේවා.

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 6 месяцев назад +5

    ආඩම්බරයි..අපේ පන්සලේ හිටි ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි උන්වහන්සේගේ න් ඉගෙන ගත්තා ඒකාලේ අපී බක්තිගීත ගායනා කලේ නන්ද සාදු යටතේ..හරී සතුටුයි...ලංකාවට අත්තනගල්ල රජමහාවිහාරයට...අවුරුදු හතලිහකට විතර පස්සේ වීඩියෝ එකකින් දකින්නේ..බුදු සරනයි...

  • @devamanikwt7255
    @devamanikwt7255 2 месяца назад +1

    ගොඩක් ස්තුතියි හරේන්ද්‍ර මහත්තයෝ මමත් නිතරම මේ ස්වාමින් වහන්සේ ගේ u tube අහනව. ගොඩක් දේවල් ගැන වටිනා අදහස් දෙන ස්වාමින් වහන්සේ කෙනෙක් තමයි. ඒ වගේ ම හරි වටිනා අත්දැකීම් සහිත ජිවතයක් හිමි හිමි නමක්

  • @swarnasuraweera283
    @swarnasuraweera283 7 месяцев назад +5

    ඉතාම අනර්ඝ ගෞරවණීය චරිතයක්.
    අපේ මහාචාර්ය ස්වාමීන් වහන්සේ.

  • @dineeshapriyangani3005
    @dineeshapriyangani3005 8 дней назад

    අපේ ස්වාමීන් වහන්සේ ගැන හරිම ආඩම්බරයි.හරි ලස්සනයි වැඩ සටහනක්.

  • @rangebandara2596
    @rangebandara2596 7 месяцев назад +17

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස හරේන්ද්‍ර මැතිතුමාට සුබ වෙසක් මංගල්ලයක් වේවා
    Reply

  • @w.m.s.kwijesundara2929
    @w.m.s.kwijesundara2929 7 месяцев назад +36

    තෙරුවන් සරණයි..
    අපට ආඩම්බරයක්.සතුටක්....දීර්ඝායුෂ ලැබේවා ...! ඔබවහන්සේට....

    • @Panini_Edirisinhe
      @Panini_Edirisinhe 7 месяцев назад

      මම මීට වඩා මෑතක දී කියපු දේ බලන්න. මෙහි නිසැකවම බ්ලෆ් සහ ඩබල් බ්ලෆ් ඇත! මේ දූපතේ හුඹස් පමණක් වැඩෙන බව පෙනේ. අවුරුදු හැත්තෑපහේදී මම මේ රටේ ජනාධිපතිට වඩා වැඩිමල්. ඒ ගැන බොහෝ දේ කිරීමට මා වයස වැඩි බව මම දනිමි; මම ඉංග්‍රීසි දන්න බව දන්නේ ටික දෙනයි. මම ඵලදායී ගුරුවරයෙකු නොවන බව මම දනිමි.
      යෝධ හරීන්ද්‍ර ජයලාල් මාව සම්බන්ධ කරගන්නේ නැත්තේ ඇයි? මම මගේ අනන්‍යතාවය 51 බී, ගොල්ෆ් ලින්ක්ස් පාර, බණ්ඩාරවෙල, ශ්‍රී ලංකාව හි පාණිනි එදිරිසිංහ ලෙස ලබා දී ඇත

  • @janakiehettiarachchi4646
    @janakiehettiarachchi4646 6 месяцев назад +3

    අපි ලාංකිකයෝ හැටියට ආඩම්බර වෙනවා ඔබ වහන්සේ ගැන බුදු සරනයි

  • @හීමා1299
    @හීමා1299 7 месяцев назад +19

    උතුම් තිසරණ සරණයි ඔබතුමා ට පරිස්සමින් වෙසක් සමරලා එන්න .. නිදුක් නිරෝගි සුවපත් චිරජීවනය ලැබේවා .💗🙏

  • @chandibadullage7145
    @chandibadullage7145 7 месяцев назад +17

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස හරේන්ද්‍ර මැතිතුමාට 🙏🙏🙏සුබ වෙසක් මංගල්ලයක් වේවා

    • @Panini_Edirisinhe
      @Panini_Edirisinhe 7 месяцев назад

      මම මීට වඩා මෑතක දී කියපු දේ බලන්න. මෙහි නිසැකවම බ්ලෆ් සහ ඩබල් බ්ලෆ් ඇත! මේ දූපතේ හුඹස් පමණක් වැඩෙන බව පෙනේ. අවුරුදු හැත්තෑපහේදී මම මේ රටේ ජනාධිපතිට වඩා වැඩිමල්. ඒ ගැන බොහෝ දේ කිරීමට මා වයස වැඩි බව මම දනිමි; මම ඉංග්‍රීසි දන්න බව දන්නේ ටික දෙනයි. මම ඵලදායී ගුරුවරයෙකු නොවන බව මම දනිමි.
      යෝධ හරීන්ද්‍ර ජයලාල් මාව සම්බන්ධ කරගන්නේ නැත්තේ ඇයි? මම මගේ අනන්‍යතාවය 51 බී, ගොල්ෆ් ලින්ක්ස් පාර, බණ්ඩාරවෙල, ශ්‍රී ලංකාව හි පාණිනි එදිරිසිංහ ලෙස ලබා දී ඇත

  • @PathumWeragoda
    @PathumWeragoda 7 месяцев назад +32

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🙏❤️

  • @malkanthihewage4521
    @malkanthihewage4521 28 дней назад

    මොනවද අපේ හාමුදුරුවනේ කියන්නේ....හරිම ආඩම්බරයි සතුටුයුි...මා දකින සිහිනයක් වගේයි...මටත් ආසයි ඇමෙරිකාවට එන්න....ඔබට වහන්සේට මාගේපනමස්කාරය වේවා...

  • @blinkboy_027
    @blinkboy_027 7 месяцев назад +26

    හොද වැඩසටහනක් ❤ අපේ පැත්ත බස්නාගොඩ. තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ 🙏

  • @bandaranayake441
    @bandaranayake441 7 месяцев назад +3

    හරිම නිහතමාන් ස්වාමින් වහන්සේ නමක්..තෙරුවන් සරණයි.අපේ ස්වාම්න් වහන්සේට

  • @KamaniLianarachchi
    @KamaniLianarachchi 7 месяцев назад +17

    හරිම සතුටුයි රටට ලොකු ගෞරවයක්. හරේන්ද්‍ර මල්ලී ඔයා ඉතින් දෙයක් කරොත් හොඳම දෙයක් අපිට දෙන එක මල්ලී ඔයාට බොහොම ස්තුතියි ❤❤❤❤❤❤

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 7 месяцев назад +5

    තෙරුවන් සරනයි අපෙ හමුදුරුවන් වහන්සේටත් හරෙන්ධර මහත්මයාටත් නිදුක් නිරොගි බවය ලැබේවා දිර්ගායුශ ලැබේවා

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 7 месяцев назад +4

    ඔබ තුමාගෙ වැඩ සටහනක් එනකම් බලාගෙන ඉන්නෙ.ඇත්තෙන්ම වටිනා වැඩ සටහනක් .අපේ ස්වාමීන් වහන්සේ ගැනත් අපිට හුඟාක් ආඩම්බරයකි . සියලුම දෙනාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 7 месяцев назад +5

    Wow what a amazing moument sir..Thank u harendra.sir that u showed us about Rev..තෙරුවන් සරණයි ! ඔබ වහන්සේට !

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 7 месяцев назад +9

    ඇයි ඔයා වැන්දේ නැත්තේ.මට ප්‍රශ්නයක්.ඔයා ඉතාම බුද්ධිමත්.ඒවගේම උගත් මාධ්‍යවේදියෙක්.හරිම නිහතමානි පුතෙක්.මම හරිම ආදරේ කරනවා පුතේ.මගේ සහෝදරයින් විශ්වවිද්‍යාලවල ඉගෙනගන්න සෑම දරුවෙකුට ම ශෙයාර් කරනවා.ස්තුතියි.

    • @jeewani8852
      @jeewani8852 7 месяцев назад +5

      ඇයි දෙවියනෙ අන්තිමට.ඔලුව.නමල වැන්ද දැක්කෙ නැතිද..එනකොට.නොකලාට..අවසානයෙ.වැන්ද.එ මදිද.අයියො.දෙයක්.නරක ලෙසම.නොබල හොද දෙයක් දකින්න උත්සහ.කරන්න අපෙ.ලංකාවෙ අයගෙ දුර්වල කම් ඕකම තමා.වැරැද්දම.හොයනව...හිතන්න.හොද දෙය පමනක්..

    • @sampathchandrarathne7886
      @sampathchandrarathne7886 7 месяцев назад +1

      ලංකාවේ අපේ මිනිස්සු හරිම වෙනස් ඒකට හොදම උදාහරණය ඔබතුමා ගේ ගැටලුව. .
      මිනිස්සු හැමදාම එකතැන පල් වෙන්නේ මේ වගේ චින්තනයන් නිසා

  • @priyanigunarthna6677
    @priyanigunarthna6677 7 месяцев назад +13

    ඇත්තටම කොච්චර වටිනා අවස්තාවක්ද ඒ
    දැනුම් සම්භාරයක් .....
    මේ වටිනා program එක කලාට හර්‍ර්න්ද්‍රට ස්තූතිය

    • @sahasdulmina4783
      @sahasdulmina4783 7 месяцев назад

      🤣🤣🤣🤣🤣

    • @Shilpakala
      @Shilpakala 5 месяцев назад

      @@sahasdulmina4783jesuge ekek neda😂😂

  • @nandaaloka2308
    @nandaaloka2308 6 месяцев назад +3

    ලකඹර නාමය බබලවමින් ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක ඉංග්‍රීසි මහාචාර්ය පදවිය උසුලන
    🎉🎉බස්නාගොඩ රාහුල ස්වාමීන් වහන්සේට දීර්ඝායුස ප්‍රාර්ථනා කරමි!!!!!!!!!!☸️☸️☸️☸️☸️☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @p.asrangith1570
    @p.asrangith1570 7 месяцев назад +4

    සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු .නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා. සාදු සාදු සාදු

  • @asokajayakody1091
    @asokajayakody1091 7 месяцев назад +16

    හුස්ටන් විහාරයේ නායක හාමුදුරු වෝ. මටත් උදව් කරලා තියෙනවා . තෙරුවන් සරණයි

  • @ramyamandalawaththa9129
    @ramyamandalawaththa9129 7 месяцев назад +1

    ස්වාමීන් වහන්සේට නිදුක්,නීරෝගී චිර ජීවනය පතමි.🙏🙏
    මෙවන් වැඩ සටහන් ගෙන එන ඔබටත් ස්තුතියි 🙏

  • @VenSumanaNanda-vx9de
    @VenSumanaNanda-vx9de 7 месяцев назад +8

    ආශීර්වාද කරමින් සුභ පතමි මමත් ,දීර්ඝායුෂ ලැබේවා ,

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 7 месяцев назад +2

    රටටම ආදර්ශමත් !ඔබවහන්සේට අපේක්ෂිත අරමුණු එලෙසින්ම ඉටුවේවා!!!

  • @sitagunawardana5701
    @sitagunawardana5701 7 месяцев назад +16

    Budusaranei හාමුදුරුවනේ 🙏🙏🙏🙏💐

  • @jeewani8852
    @jeewani8852 7 месяцев назад +2

    බූදූසරණයි . දීර්ඝ කාලයක් ඔබතුමාට.දරැවන්ගෙ ඇස් පාදන්න ධෙර්ය ශක්තිය ලැබෙවා..තෙරැවන් සරණයි..

  • @GaminiUswaththa
    @GaminiUswaththa 7 месяцев назад +9

    වටිනා හිමිනමක් අපට ආඩම්බරයි

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 7 месяцев назад +10

    අපේ රටට වඩින් න අපේ හාමුදුරුවනේ දර්ම දේශනයකට තෙරුවන් සරණයි ❤❤❤cyprus

    • @sahasdulmina4783
      @sahasdulmina4783 7 месяцев назад

      🤣🤣🤣🤣🤣

    • @NandalokaThero
      @NandalokaThero 7 месяцев назад

      He man this venarable sir not come to sri lanka because this monk University profesore ok of couse we can proud our venerable sire wow super geat Amzing

    • @sahasdulmina4783
      @sahasdulmina4783 7 месяцев назад

      @@NandalokaThero
      ඔව් , ඌ ආතල් ගන්න ගනයෙක්.
      ඌට අපාය ලගයි නිවන දුරයි

  • @chandanihewagama2059
    @chandanihewagama2059 7 месяцев назад +2

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස . .මෙවැනිම වටිනාම video අපට රැගෙන එන ඔබතුමාට බොහොම පින්. 🎉❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 7 месяцев назад +1

    හරේන්ද්‍ර මහතාට හෘදයංගම ස්තුතිය ප්‍රකාශ කරමි.
    👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @SwarnaKumarasingha-nn6ck
    @SwarnaKumarasingha-nn6ck 6 месяцев назад +1

    අත්තනගල්ල අපේ දහම් පාසල ලංකාවේ මුල්ම තැනට ගේන්න , අපේ රාහුල හාමුදුරුවො ඒකාලයේ කළ කැපවිම , අපට තාමත් මතකයි...ඔබවහන්සේට 17:43 😅 දිර්ඝායුෂ ලැබේවා!!!!

  • @ChandaniKumari-dj3yt
    @ChandaniKumari-dj3yt 3 месяца назад

    පින්වත් ස්වාමීන් වහන්සේ ට තුණුරුවන් ගේ අනන්ත අප්‍රමාණ රැකවරණය ලැබේවා

  • @chandralekakumari466
    @chandralekakumari466 21 день назад

    ලංකාවේ අපේ දරුවනට ඔන්ලයින් ක්ලාස් කරන්න හැකීවේවා .අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 7 месяцев назад +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @ansalamfernando8700
    @ansalamfernando8700 7 месяцев назад +8

    බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai ❤❤❤❤

    • @raneeranatunga5692
      @raneeranatunga5692 7 месяцев назад

      Buddhistmonk and buddhists man should not be greeted with jesus,you can say budu sarani though not buddhist,when blessing buddhists

  • @sepaliheli9361
    @sepaliheli9361 7 месяцев назад +4

    harima sathutui Adambarai swamiwahansetath Harendra mahathmayatath Budusaranai 🙏🙏🙏

  • @senakasubasinghe3495
    @senakasubasinghe3495 7 месяцев назад +3

    මම ආස කරන ආදරය කරන පැවිදි දිවියක් අපේ ක්‍රිකට් 2 ආදරෙයි අපේ හාමුදිරුවනේ ලස්සනයි සැහැල්ලුයි ❤❤❤🙏🙏🙏🙏🏏🏏🏏

  • @nohalparearaFhdyybdhr
    @nohalparearaFhdyybdhr 7 месяцев назад +9

    හරිම ආඩම්බරයි. ඒත් අපෙ සම්පත් වලින් වැඩ ගන්නෙ පිටරැටියන් ඒකයි දුක. හාමුදුරුවනෙ නිදූක් නීරොගි දිර්ගායුෂ ලැබෙවා. සියලු දෙනාට

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 7 месяцев назад +1

      Me apayata wadanna hamuduruwane ?

    • @swarnasuraweera283
      @swarnasuraweera283 7 месяцев назад

      💯✅💯✅💯✅💯✅💯✅💯🫣😌😒

  • @wasanthifernando2622
    @wasanthifernando2622 2 месяца назад

    මෙ නව රජයේ ලක් මැනියන්ගෙ දරැවන්ට ඔබ වාහන්සෙගෙ දැනුම දෙන්න ලක් දෙරණට වඩ්න්න නිවනට යන්න කලින් බොහෝ කුසල් පින් ලැබෙයි තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @sriyalathacooray603
    @sriyalathacooray603 7 месяцев назад +4

    හරිම වටින ආදර ගව්රවය ඇතිවන වීඩියෝ එකක් 🙏🙏

  • @deepakulatunga9196
    @deepakulatunga9196 2 месяца назад

    මේ ස්වාමීන්වහන්සේගේ utube chanel එක බලනවා ....හුගක් වැදගත් කරුනු ඉගෙන ගන්නවා ...පින් 🙏

  • @mahipalaperera8207
    @mahipalaperera8207 7 месяцев назад +8

    ඔබවහන්සේ මේ මහත් ශ්‍රී ලංකාවට මහා ගෞරවයක්

  • @DevindaKumara-rb5fb
    @DevindaKumara-rb5fb 7 месяцев назад +11

    ලංකිය වශයෙන් අපෙ මිනිස්සු අපෙ ජනතාව ලෝකයෙ බොහො රටවල විද්වත් ලෙස සේවය කරනවා , අපෙ රටේ කරැමය තමයි අපෙ රටේ පාලක ධුරයෙ අසමත්විමක් තමයි එවන් මනුස්සයින් එක් රැස් කොට ඵලදායි සේවයක් මේ රට වෙනුවෙන් කර ගන්නෙ නැහැ වගෙම එය පිලිබදව අපෙ කරැමෙට අපෙ පාලක ධුරයට නැහැ. එය අපෙ රටෙ ඉතාම දුක්ඛිත ආවාසානාවක් .

  • @senakasubasinghe3495
    @senakasubasinghe3495 7 месяцев назад +2

    හරින්ද මහත්මයො ඔයත් ලස්සන නිහතමානී මාද්‍යවේදියෙක් ❤❤❤

  • @erandha1977
    @erandha1977 7 месяцев назад +5

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස

  • @චන්දාකූසූමලතෑබුද්ධාගම

    සතූටූයිගොඩක්

  • @Sinhalabible
    @Sinhalabible 7 месяцев назад +4

    බොහොම සතුටුයි... 🙏🙏🙏

  • @HasithaSathsara-v5z
    @HasithaSathsara-v5z 7 месяцев назад +4

    තෙරැවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේ ට ආඩම්බර යි

  • @mahagama..4018
    @mahagama..4018 7 месяцев назад +3

    තෙරුවන් සරණය.. හරිම වැදගත් ..🙏🙏🙏

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 2 месяца назад

    ඇයි හරේන්ද්‍ර ඔබ ස්වාමීන් වහන්සේ ට වදින්න තිබුනා හරිම වටිනවා අතපසු වෙන්න ඇති

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 7 месяцев назад +2

    ලොකය පුරා බුදු දහම බැබලේවා🙏🙏🙏❤️💐💐💐💐

  • @manorirajakaruna2650
    @manorirajakaruna2650 7 месяцев назад +3

    හරිම DECENT JERNOURLIST

  • @lakshmilakshmi957
    @lakshmilakshmi957 2 месяца назад

    Oba වහන්සේ bana ahanna harema asai දීර්ගායුශ් ලැබේවා බුදු සරනයි දෙවියන් පිහිටයි

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 6 месяцев назад +2

    උන්වහන්සේ ලොකයාට බන දෙශනා කරනවිට. අපේ වහන්සේලා දෙශපාලකයන් ට කඩෙ යනවා .

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 7 месяцев назад +3

    කොච්චර වටිනා හාමුදුරුවෝ නමක් da. අපේ රටේ ඒකට .

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 7 месяцев назад +2

    *First of all, I would like to express my gratitude to our Thero. You are fulfilling your social responsibility by educating the young community in a proper way.*
    *Furthermore, Mr. Harindra, I appreciate you for posting videos like these. This is truly an inspiration of another level to the audience who are seeking motivation in academic matters, including myself. Please continue to bring content like this in the future.* ❤

  • @tishanscomment
    @tishanscomment 7 месяцев назад +152

    ලංකාවෙ අයට online class එකක් පටන් ගන්න පුළුවන් නම් හොදයි ❤

    • @anjananuwanpriya0122
      @anjananuwanpriya0122 7 месяцев назад +10

      දරුවෝ ඒක ඇමෙරිකානු විශ්වවිද්‍යාලයක් ඒකට ජොයින් උනොත් අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේගන් ඉගෙනගන්න පුලුවන් ❤️❤️❤️

    • @youlearn4769
      @youlearn4769 7 месяцев назад +4

      The reverend teaches academic writing for those who are fluent in English. Not every English speaker can do academic writing.

    • @Sandakathmini01
      @Sandakathmini01 7 месяцев назад +11

      තූ විතරක්...
      දකින දකින දේ ඉල්ලන අපේ එවුන්....

    • @kavindubhathiya4276
      @kavindubhathiya4276 7 месяцев назад +4

      අයියෝ ගොන් katha කියන්න එපා bn අනේ මන්දා අපේ රටේ අය

    • @Sandakathmini01
      @Sandakathmini01 7 месяцев назад

      @@kavindubhathiya4276 අනේ හැබෑටම. මුන්ට නම් හොඳටම ට්‍රැක් අවුල්

  • @tharindut6031
    @tharindut6031 7 месяцев назад +3

    අපරාදෙ ළමයි ඔක්කොම ඉන්න දවසක යන්න තිබුනේ. ආසයි ඒ අත්දැකීමත් ගන්න. ❤❤

  • @Sumedhechathuranga-c2w
    @Sumedhechathuranga-c2w 7 месяцев назад +5

    වෙන භාෂාවක් ප්‍රගුණ කලාම ඒ සමාජයේ ජිවත් උනාම උපන් සිංහල අමතක වෙනවයි කියලා බොරුවට රඟන පොෂ් මන්ද බුද්ධිකයන්ට මේක හොඳ වැඩ සටහනක්...
    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @threesisters870
    @threesisters870 7 месяцев назад +4

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ❤🙏

  • @MallikaAlwis
    @MallikaAlwis 5 месяцев назад

    ඔබ වහන්සේ ට බොහොම ස්තුති ස්තුති ස්තුති

  • @rohansunimal3306
    @rohansunimal3306 7 месяцев назад +1

    Sadu sadu sadu mage namas karaya obawahanseta harinda mahatthaya Teruwan saranai

  • @chamilakumari2046
    @chamilakumari2046 7 месяцев назад +3

    අපේ රටෙි සරසවි යකට එන්න ඔබවහන්සේ,

  • @isurumadushan7955
    @isurumadushan7955 7 месяцев назад +2

    Niduk නිරෝගී sampath labewa.ape hamuduruwanta.teruwan saranai.

  • @nirmalajayasena8536
    @nirmalajayasena8536 7 месяцев назад +4

    Loketama 1. Adambarai. 🙏🙏Dharmayath loketama geniyanna swaminwahansa.

  • @SooryaJayarathne
    @SooryaJayarathne 7 месяцев назад +2

    මාගේ ගෞරවය ඔබවහන්සේට🌹

  • @sarasitv687
    @sarasitv687 7 месяцев назад +3

    Great work. Budusaranai.

  • @amaraperera5245
    @amaraperera5245 7 месяцев назад +2

    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට🙏🙏🙏

  • @kumudinirathnayake2023
    @kumudinirathnayake2023 6 месяцев назад +3

    අපිට කොච්චර වටිනා උගත් ස්වාමින්වහන්සේලා ඉන්නවද.

  • @ShyamiDammika
    @ShyamiDammika 7 месяцев назад +5

    A very good video .iam waiting for next video👍👍👍👍

  • @SeewaliGalpoththayaye-hc3nb
    @SeewaliGalpoththayaye-hc3nb 7 месяцев назад +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @veniduhasira7810
    @veniduhasira7810 7 месяцев назад +3

    12:44 මේ කලු පාට ඇදන් ඉන්න girl නම් ලස්සනයි නේ 😁❤

  • @chandanihewagama2059
    @chandanihewagama2059 7 месяцев назад +2

    Very Important program. Feeling very happy ❤

  • @سوماسرلنكا
    @سوماسرلنكا 7 месяцев назад +1

    Sadu sadu sadu apita harima admbarai teruwan saranai

  • @thejakaalfred3346
    @thejakaalfred3346 5 месяцев назад

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏

  • @PavaniPanchalika
    @PavaniPanchalika 7 месяцев назад +3

    This is the most impressive interview that I have ever watched...

  • @bodhijayapathma6655
    @bodhijayapathma6655 7 месяцев назад +1

    Mr.Harindra.Oyage.........Nihathamanikama agayanawa.Budu.Saranai

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 5 месяцев назад

    Obawahanseta uthum theruwan saranai
    Hardndra mahatha obata thuthi 🙏🙏🙏🙏

  • @RapBoySh
    @RapBoySh 7 месяцев назад +5

    සුද්දන්ට ඉංග්‍රීසි උගන්නනවා කියන්නේ මේකට තමා

  • @denuwangunasekara9877
    @denuwangunasekara9877 7 месяцев назад +1

    මොනතරම් සරල පැවිදි දිවියක් ද
    නමස්කාර වේවා!

  • @Ciaoamore-x1m
    @Ciaoamore-x1m 7 месяцев назад +2

    මෙහෙම දකිනකොට හිතනකොට එන සතුට ❤❤

  • @KaddaWithAnanda
    @KaddaWithAnanda 7 месяцев назад +3

    Happy to hear Thanks

  • @ChandanaYapa-hq3ge
    @ChandanaYapa-hq3ge 7 месяцев назад +4

    🙏🙏🙏🙏🙏🙏🙏 I am so happy to hear this

  • @DileepaJayasooriya
    @DileepaJayasooriya 7 месяцев назад +3

    Theruwan Sarani ape hamuduruwne. ❤

  • @shiranimunasinghe5824
    @shiranimunasinghe5824 7 месяцев назад

    Harandra wada satahanak kaloth aye kiyanna deyak naa
    Niyamai obata jayaweva

  • @wijerathnabaandara1966
    @wijerathnabaandara1966 7 месяцев назад

    Modern vidht lankawe ugnwan ekma තැන open univisity eka. Hamuduruwo kiynn vidhta

  • @sumithrakaluarachi9533
    @sumithrakaluarachi9533 6 месяцев назад

    Theruwan saranai apa swmen whansata .🙏🙏🙏

  • @alfredosmith9289
    @alfredosmith9289 2 месяца назад

    Harima sathutui me wage ahankara lookup kama me hamadema nathuwa gamanak Yana hamuduruwo

  • @NandaHarischandra
    @NandaHarischandra 7 месяцев назад +2

    Harindra puthA oyata godak pin

  • @lifewithnadeesha5556
    @lifewithnadeesha5556 7 месяцев назад +3

    අපේ ලොකු හාමුදුරැවෝ 🙏🙏

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 6 месяцев назад +1

    අපිටත් English language eka denna ස්වාමීන් වහන්ස බොහොම පිං 🙏🙏🙏