Obath harema adaraniyayi ,harema sunadarayi, me story ek ahuwama , e wagema mn godak ma adarayai, queen Elizabeth, and family ekata ma. Princess news nithara balanawa.🙏👑🇬🇧💗💗🙏
Sri Lankans get inspired by the efforts of hardworking n dedicated professionals, who serve, overseas, pls conduct more programmes of this nature, Sri Lankans r also pleased about the services rendered by sons n daughters of Mother Lanka, who serve the land, with integrity n commitment
හරින්ද්‍ර අයියා සමග සම්මුඛ සාකච්ජාවක් කිරීමට ලැබීම මොනතරම් ගෞරවයක්ද කියා මට විස්තර කළ නොහැක. ප්‍රථමයෙන් මම ස්තුතිය වන්ත වෙනවා ඔබ සමඟ කතා කිරීමට සහ මගේ කතාව බෙදා ගැනීමට ඔබ මට අවස්ථාව ලබා දීම ගැන. හරින්ද්‍ර අයියා ඔබට බෙහෙවින්ම ස්තූතියි. ඔබ සියලු දේනාගේම කාරුණික වචන සහ අදහස් වලට බෙහෙවින්ම ස්තුති. මේ comments කියවනකොට ඇත්තටම මට ගොඩාක් සතුටුයි මගේ රටේ මිනිස්සු ගැන. video එක බලපු සහ comment කරපු ඔබ සියලු දෙනාට මාගේ ස්තුතිය පුදකරමි. පළමුව මම මෙම වීඩියෝව කිරීමට පසුබට වූ නමුත්, මට අවශ්‍ය වුවේ ඔබ කවුරුන්ද?, එසේත් නැත්නම් ඔබ කොහෙන් පැමිණියද? යන්න නොව ඔබ ගැන විශ්වාස කරන්න, කළ නොහැක්කක් නොමැත, එක්ව අපට වඩා හොඳ ලෝකයක් නිර්මාණය කළ හැකිය යන පනිවිඩය ඔබ සියලු දෙනා හට ලබාදිමටයි. "ඔබ ලෝකයේ දකින්න කැමති වෙනස පලමුව ඔබම වෙන්න" මේ අවස්ථාව සලසා දුන් "වෙනැස TV" youtube channel එක කරන සංජීව අයියාට, හරිත් අයියාට, අසේලට සහ මගේ මිත්රයාවන වින්ටි හට විශේෂ ස්තුතිය පුද කරනවා. මගේ සියලු ආදරය ඔබට, Dan Thennakoon, මගේ පවුලෙ අනිකුත් සහොදරයින් සහ බිරිඳ Jess ---‐-------------‐------------------------------------------ I cannot describe what an honour it was to be interviewed by Harindra Aiya. Thank you for giving me the opportunity to speak with you and share my story. I am blown away by all of the kind words and comments. It is truly humbling to read these comments. Thank you :) At first I was nervous to do this video, but I wanted to go ahead to share the message: no matter who you are or where you come from, nothing is impossible. Believe in yourself, together we can make a better world. "Be the change you want to see in world" A special thanks to Sanjeewa Aiya, Harith Aiya, Asela and my brother Vinty for arranging this opportunity. All my love to you, Dan, my family, wife Jessie
Well trust one could see the talent skill humbleness etc all inborn in him Nothing exaggerated like our guys trying to win the hearts of the public Given a sole hand but with a team for sure our tourism within a short period he will definitely develop But certainly he is not available for us Not even promised the moon for sure he will not accept Huge loss to Sri Lanka Blame our politicians for it
ඔබලා වැනි සුන්දර , නිහතමානී සහ දක්ෂ සිංහලයන් රටට අහිමිවීම දුකක් වුවත් , හරේන්ද්‍ර ඔබ වැනි ව්ශිෂ්ඨයන් විටින් විට හඳුන්වාදීම තුලින් , ඉදිරියේදී තව තවත් ඔබවැන්නන් බිහිවීමට මංපෙත් විවෘත වනබව , සතුටට කරුණකි.
තෙරුවන්සරණයි ! ! !
❤❤❤❤❤❤❤❤🙏🙏👍
සිංහලයන් කියන්වට වඩා ශ්‍රිලාංකිකයන් කියන එක හොදයි.
Llllllllllllllllllllllllllllllllllllllllllllllll##
L
L
#
L
L
L
Ll
Lllllll
Ll
#
💞💕💕💕
@@binarattharushala2337 uuu niyama Sinhala kollek,,
කන්නට කේක් කෑල්ලක්....
බොන්නට රසට තේ ටිකක්..
රැජිනගේ එළිමහන් සාදවලටත්...
නැතිව බැරි වුණ ලක් මව් ගේ දරුවෙක්..
ජයෙන් ජය ඔබ දෙපලට.. හරින්ද්‍ර අයියා සහ ඩෑන් තෙන්නකෝන් සහෝදරයාට.. !
වැදගත් කතාබහක්.
අපේ සම්පත් වලින් ප්‍රයෝජන ගන්නවනම්
මේ ලොකේ එක රටකටවත් ලන්කාව දෙවෙනි වෙන්නෙ නැතිවෙයි.
Proud moment for Lankans
ඒ උගත් කම, නිහතමානී බව, සරල බව ප්‍රසංසනීයයි. වාසනාවක් ම තමයි. ඔබ ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන ආඩම්බරයි!!!දිනෙන් දින දියුණු වේවා!!
ලංකන් සුද්දියො නොදන්න ඉංග්‍රීසි කෑලී දාලා පොස් වෙන්න දගලන අතර....england වල රජ පව්ල එක්ක ඉන්න නුඹ ගැන ආඩම්බරයි...සහොදරයා❤️
ඇයි බං හැම දේකම හොඳක් කියද්දි.. තව දේකට හරි, තව කෙනෙකුට හරි බැන බැන කියන්නෙ?
@@shiranhegoda ලංකාවේ හැටිනේ පිරිමියේක් හොද තැනක ඉන්නවා දැක්කම හොද කියද්දි ඒකේ කොටසක් විදිහට පැත්තක ඉන්න ගැනියේක්ට බනින්න ඕන.
@@deesanjreeyuuccfji හැබැයි එයා කියන්නෙ ඇත්ත කතාවක්😂😂
👍🏾🇱🇰👌🏾
ඒක තමයි පොශ් එකෙයි පුස් එකෙයි වෙනස
මහ රැජිණ අසලින් ඉන්න නිසා නෙමෙයි,ලෝකයම පිළිගත් තැනක ඉන්න අපේ රටේ කෙනෙකු නිසා අපිටත් ආඩම්බරයි ධනංජය මහත්මා ගැන 💖💖👍
Obath harema adaraniyayi ,harema sunadarayi, me story ek ahuwama , e wagema mn godak ma adarayai, queen Elizabeth, and family ekata ma. Princess news nithara balanawa.🙏👑🇬🇧💗💗🙏
🙏👑👑👑👑🇬🇧🇬🇧🇬🇧❤🙏
Satthakinma ape kiyana hagima apita aenawa mage rate ape ratata adambarayak......🌷🌷🌷🌷🌷
උගත් විතරක් නෙමෙයි බුද්ධිමත් හොඳ ගතිගුණ තිබෙන සුන්දර ලාංකික මිනිසුන් ලෝකය ජයගත් මිනිස්සු 💐
මාරයි..මාස ගානක් යුරෝපයේ හිටපු මිනිස්සුන්ටත් සිංහල අමතක වෙන රටේ මෙතුමා සිංහල කතා කරන ලස්සන..උණුසුම් සුබ පැතුම්..තව තවත් ඉදිරියට යන්න..ලක් මව බබලවන්න..❤️
.nihathamani.sarala.jeewithayak.gewana.sundara.hengimwalin.uth.sinhala.puthek.ratata.gawrawayak.dedenatama.theruwan.saranai!.
34 years in germany.speak so Well sinhala
My First Job in Germany was also a dish washer
Eka nam hariyata hari 😁
එහෙම වෙන්නේ ලොකු මාන්නයක් තියාගෙන ඉන්න සිංහල අය....
නියමයි එ අයියාගේ කතාකරන විලාසෙට ආසහිතුනේ මට විතරද? ගරු කල යුතු නිහතමානී පුත්ගලයෙක්💓ජය වේවා.
උබල වගෙ ගොං නාම්බො ඉන්නකම් ඔහොම තමා රට. 2008 එංගලන්තයට ගියපු එකාට 2022 සිංහල අමතකයි.. අනේ හිකේ...😂😂😂
@@danumlokaya8010 ලංකාවෙන් එලියට ගිහින් අවුරුදු 5 වගේ සිංහල භාවිතයක් නැතුව ඉදලා බලන්නකෝ
U
@@danumlokaya8010 උබලා වගේ ගෝත පක්කු කොහොමත් මනුස්සයෙක්ට හරියනවට කැමති නෑ හිතේ තින කැරි කම නැති කර ගනින් මුලින්😂 අනික උබ පිට රටකට යන්න හම්බුනොත් ගිහින් අවු5 6 ඉදලා ලංකාවේකතා කරල බලපන් අනේ උබ ඔස්තාර් පව් බන් බොලා
@@danumlokaya8010 යකෝ හරිනම් සිංහල වචනයක්වත් මතක නැති වෙන්න ඕනේ ඔච්චර කල් ඉදපු එකේ 😂 මෙහෙම කතා කරන එක ලොකු දෙයක්,උබ වගේ මීහරකෙක්ට ඔව්වා තේරෙන්නේ නෑ 😂
ධනා...❤❤❤ 6 ඉදන් එකට හිටපු උබ ගැන ආඩම්බරයි බන්.. 6 ඉදන් අපේ ඉංග්‍රීසි ගොඩ දැමීම හැටි මතක් උනා බන්..👍👍 O/L English වලට C එකත් නැ උබ නැත්නමි. නෙරාට S එකත් නැ..😂😂😂 Respect machan....❤❤❤❤
ශ්‍රී ලංකාවේ උපන් සිංහල ජාතිකයෙක් එංගලන්තයේ රජ පෙළපත සමග සම්බන්ධ වී තවමත් සිංහල භාෂාව හොඳට කතා කරන නිහතමානි ඔබ වැනි බූද්ධිමත් දක්ෂ මිනිසුන් තව තවත් බිහි වේවා.
ආඩම්බරයි ගෞරවණීයයි.🇱🇰 👍👍👍 🇩🇪
ලංකාවේ කොල්ලෙක් මෙහෙම තැනක ඉන්න එක පට්ට ආඩම්බරයක්... ජය වේවා සහෝදරයා ❤❤🙏🙏🙏👍👍👍
👍
Aniwaryenma 😍😍
👍👍❤❤🙏 අනිවාර්යයෙන්ම
මීට කලින් දැනගෙන හිටියෙ නෑ මෙහෙම කෙනෙක් ගැන ♥️
What an inspiring story and character 😍😍
තමන්ගේ ඉලක්කය සපුරාගැනීම කෙනෙකුට විශාල ජයග්‍රහණය ක් .ඒවගේම තමන්ගෙ දෙමාපියන් අමතක නොකිරීම ත් තමන් උපන් බිම අමතක නොකිරීමත් විශාල ජයග්‍රහණය ක්.
Exactly
ඔයාට ජයෙන් ජය ... ආඩම්භරයි ඔයා ගැන..
ඔයාගේ සිංහල අපිට වඩා හොඳයි...
මාත් අද ඇහුවෙ.සුපිරි චරිතයක්
සුපිරි චරිතයක් වෙලා , ඉංග්‍රීසි වතුර වගේ වෙලත් හරි අපුරුවට සිංහල කතා කරනවා. හරි ම නිහතමානී ගෞරවනීය චරිතයක්
අපේ ශ්‍රී ලංකාවට සිංහල ජාතියට හරිම ආඩම්බරයි ගෞරවයයි. ඔබ වැනි බූද්ධිමත් දක්ෂ නිහතමානි මිනිස්සු බිහි වීම.👍👍👍🇱🇰. 🇩🇪
ලංකාවේ ජිවත් වෙන කලු සුද්දන්ට වඩා හොදින් අපේ භාෂාව හසුරුවන එක ගැන නම් හරිම ආඩම්බරයී ඩෑන් 👍👏🙏❤️😊.
ඇත්තටම ඔව් මේ පුතා ගැන අපිට හරිම ආඩම්බරයි ඔයා අපේ ලක් බිමට වාසනාවක් ගෞරවයක් 🙏👍❤️🥰👍🙏
ධනංජය තෙන්නකෝන්, උදාරයි, ඔබ. අපේ රටටත් සම්පතක් වෙන්න.
Sri Lankans get inspired by the efforts of hardworking n dedicated professionals, who serve, overseas, pls conduct more programmes of this nature, Sri Lankans r also pleased about the services rendered by sons n daughters of Mother Lanka, who serve the land, with integrity n commitment
Good luck son, proud as a Sri Lankan 👍👏❤🇬🇧🇱🇰
ධනන්ජය ... මගේ පාසල් මිතුරා මෙලෙස දැකීම සහ අද ඉන්න තැන ගැන ගොඩක්ම සතුටුයි...ඒ වගේම ඒ සුහදත්වය එලෙසම තිබීම පිළිබඳව හරි ආඩම්බරයි සහෝදරයා...ඒ කතා විලාශය එදා වගේම නිහතමානී...එදා කතා කල විදියටම කියන්නම් ඔයාට ජයෙන් ජය ධනා...තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න.. ඔයාගෙ යාලුවෙක් වීම ගැන ආඩම්බරයි මටත් 😍
Obatath ape pounci rata goda naga ganeemata dayaka weemata lebewa
❤️
🇱🇰👍🏾👌🏾
හරේන්ද්‍ර අයියා ඔයානම් මාරයි,,,,,හරියට කලුගල්,බොරලු,වැලි,මඩ ඔක්කොම බේරලා බේරලා ගිහින් මැණික් වලිනුත් ඔබ්බට ගිහින් මේ වගේ දියමන්ති ගෙනත් අපිව මෝටිවේට් කරනවාට ගොඩක් පින් අයියේ,,,,අභිමානවත් චරිතයක් ,,,,🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
👍🏾🇱🇰👌🏾
Good comment. ❤
ඉතාමත්ම නිහතමානි , සොඳුරු පුද්ගලයෙක් .
🇱🇰 ශ්‍රී ලාංකික අපට ආඩම්බරයක් , සතුටක්
ලෝකය ජයග්‍රහණය කරන්න
දනංජය
තව තවත්
ඡිවිතයට දැක්ක අහන්න ලැබුන, සුන්දර නිහතමානි මිනිසෙක් ඔබ. අහන හැම දෙයකටම පිලිතුරු දෙන විදිය අව්‍යාඡ බවෙන් පිරිලා. ඹබ වැනි නිහතමානි මිනිසුන්ගෙන් පිරී ගිය ලෝකයක් බිහි වේවා…..!
මම ඔයාගෙ අක්ක යමුනගේ යාලුවෙක් මල්ලි , පොඩි කාලෙ දැක්ක චූටි මල්ලි අද වටිනා තැනක ඉන්නව දකින්න හරි ආඩම්බරයි ! ජය ✌
ඇත්තටම ගොඩක් හිතට දැනුනා මේ කතිකාවත..ඩෑන් තෙන්නකෝන් මහත්මයා ඔබතුමගේ ඒ නිහතමානීත්වය කතා ඔබතුමාගේ කතා විලාසයෙන්ම පෙනෙනවා.ඔබතුමාගේ අනාගත සියලු පැතුම් ඉටුවේවායි ප්‍රාර්ථනා කරනවා.ඔබතුම ඇත්තටම මේ රටට ලොකු ආඩම්බරයක්.❤️
0
Good Luck From Greece upul
අපේ රටේ හිටියා නම් ඔබ වැනි තරුණයෙකුට මේ වගේ වරප්‍රසාදයක් කොහෙත්ම ලැබෙන්නේ නෑ, ඉතා තරුණ වියේදීම ජීවිතයේ සාර්ථකත්වයට පත්වූ ඔබට මගේ උත්තමාචාරය. ඔබ වැඩට වගේ ම කතාවටත් අතිදක්ෂයි. ඉතා සතුටින් බැලුව වැඩසටහනක්.
ow ithin lankawe maha rajinak nane
🇱🇰👍🏾👌🏾
වාසනාවන්ත දෙමාපියන්ගේ වාසනාවන්ත දරුවෙක් ❤❤❤❤❤ආසාවෙන් හැම දේම අහගෙන හිටියේ
එංගලන්තය වැනි රටවලට යන බොහෝ අයට මවි භාෂාව අමතක කරනවා, ඇත්තෙන්ම භාෂාව නොදන්නා බව පෙන්විම ඔවුන් උඩඟුවෙනවා. වසර 10 කට වැඩි කාලයක් මෙවැනි පරිසරයක සේවය කරන ඔබට සිංහලකම, මවි බස අමතක නොවීමත්, නිහතමානිකමත්, උදාරයි. ධනංජය ඔබට ජයෙන් ජයවෙිවා!
උත්සහවන්තයා පුංචි දෙයින් පටන් අරගෙන තමයි ලොකු තැනකට යන්නෙ ජය වෙවා පුතෙ අනාගතය සුබම සුබ වෙවා කියා එකම සිතින් ප්‍රර්ථනා කරනවා ❤️🌹🌹
God bless to you
@@balapuwadugeleemamendis2013 ❤️
Ubala wage gonnu plan eken gihin apple kaduwa kiwwath wiswasa karai moda kiyanne haraktath mole thiyenawa mu kiyana boru piligannawa kuyanne rajapaksha ayeth enawa
theruan saranai putha
@@RoroRoro-nk8od 🙏🙏
"අපිට වගේ වාසනාවන්ත නැහැනෙ එතන " ආදරණීය sri ලාංකික පුතෙක්
ගොඩාක් ආඩම්බරයි පුතේ ඔයා ගැන
හරේන්ද්‍ර ඔයාට ගොඩාක් ස්තුතියි
දෙන්නටම දෙවි පිහිටයි බුදු සරණයි
ආසවෙන් බැලුවා හරිම රසවත් කතා බහක්,අපේ රටේ මොන තරම් පිරිසක් ඒ වගේ රටවල් වලට සේවය කරනවාද, එංගලන්තයේ හමුදාවෙත් ලංකාවේ අය ඉන්නවා,එයලගේ මනෝ උපදේශලත් මෙහෙ අය ඉන්නවා.නාසා එක ගත්තත් එහෙමයි,තව වෙනත් රටවල් ගත්තත් ලංකාවේ උගතුන්, දක්ශයින් කී දෙනෙක් ඉන්නවාද සතුටුයි ඒත් දුකයි,වැඩකට නැති ටික්ටොක් පිස්සෝ ටිකකුයි,රට ගැන ගානක් නැතුව කාගෙන යන දේශපාලඥයන් ටිකකුයි,අසරණ මිනිස්සු ටිකයි අන්තිමට මේකේ ඉතුරු වෙන්නේ.අපේ රට නගා සිටවන්න කෙනෙක් නෑනේ
Kenek ennawa api pathkaragamu.akd thamae ethin.
ඩෑන් කියන්නෙ ආදර්ශනයක්.ජාතිය භාෂාව අමතක කරන අයට පෙන්නන්න වටින කෙනෙක්. දක්ෂයෙක්. හොඳ ම මනුස්සයෙක්.thanks හරේන්ද්‍ර .
හරිම ආඩම්බරයි DAN වගේ නිහතමානී මිනිසුන් ගැන. සිංහල කොහොම අමතක වෙන්න පුලුවන්ද. එත් DAN සිංහල කතා කරන විදිහ. මෙතනට කිසිම වැඩකට නැති කෙනෙක් පිට රට ඉඳලා ආපු පලියට interview කලානම් බලාගන්න තිබුනා බොරුවට english වචන දාලා කතා කරන හැටි. Hats off to Dan. What a great gentleman. 👍🙏
සම්පූර්ණ කතාව ඇහුවම හිතුනේ එක දෙයක් මෙතන වෙන කෙනෙක් හිටියානම්..ඉංග්‍රීසි විතරක් කියවලා යයි ඒත් , උගත් ,බුද්ධිමත් ,නිහතමානී අපේම කෙනෙක් කියන්න පුළුවන් කටපුරාම, ඉංග්‍රීසි වචන කීයද කතා කරේ, අපේ රටේ ඉදන් එන අයත් ඉංග්‍රීසි විතරක් කියවලා යනවානේ . ඉතින් එංගලන්තයේ රජ පවුලේ පුරුදු වෙන්න ඇති එහෙම වෙන්නේ...ආඩම්බරයක් අපේ රටට...😍😍😍😍😍🙏
👍🏾🇱🇰👌🏾
නොදන්නා දේවල් , නොදන්නා අය ගැන ගොඩක් දැන ගන්න පුලුවන් වටිනා utube channel එකක් ...🙏🏻❤
අපේ ජීවිත වලට ගන්න ගොඩක් ආදර්ශමත්...
Vn
@@asithamalith9323 ⁸⁸
සරල නිතතමානී ශ්‍රී ලාංකිකයෙක් ඔබේ ගමනට සුභ පැතුම් ❤❤❤❤🎉️🎉️🎉️🎉️
කොච්චර වටිනා පුද්ගලයෙක් ද ඔබ තුමා සහ හරේන්ද්‍ර මහත්තයෝ ඔයා ගැන ආඩම්බර යි අද මේ කතාව බලද්දී ලෝකෙම මිනිස්සු න් ගේ ඇස් වල කදුළු ඇවිත් ඉවරයි ඇය යන්න ම ගිහින් බුදුසරණයි
හරිම වැදගත්... නිහතමානි ලස්සන තරුණයෙක්.....ලංකාවෙ මුතු අැටයක්... මාරම සතුටුයි ලංකාවෙ තරැණයෙක් ඉන්න තැන ගැන.... මාරම දක්ෂ තරැණයෙක්.... ජයවේවා ඔබතුමාට... ස්තුතියි හරේන්ද්‍ර අයියා මෙවැනි දක්ෂ තරැණයෙක් පෙන්නුවට.... එ් රටේ මිනිස්සු හරිම වසනාවන්තයි.... ❤️❤️❤️
නිහතමානී මිනිස්සු දෙන්නෙක් එක ළග....💚💙💜️
Dennama hondatama nihatamani.hondatama galapenawa.adaraniyai.adambarai.thank you very much.
ලස්සන පුද්ගලයෙක්, ලස්සන හදවතක්. වාසනාව ළං කර ගත් පුද්ගලයෙක්.
නෝදන්න නෝදැකපු ගෝඩක් දේවල් ඔබ අපිට දේනවා හරිම වට්නවා හරේන්ද්‍ර මල්ලී ස්තුතී ඔබට ❤️🙏
බොරු සෝභන, අහංකාර කම් ගෑවිලාවත් නැති බොහොම සුන්දර නිහතමානී,බුද්ධිමත් මහත්තයෙක්...ඔබතුමාගේ සියලුම සිතුම් පැතුම් ඵ් අයුරින්ම ඉෂ්ට වේවා....තෙරුවන් සරණයි...🙏🙏🙏
ඔබට ජය.සියලු දේ සාර්ථක වේවා....මෙවැනි දේශපාලකයන් රටට හිටියා නම් අද ලංකාව සුරපුරයක්..රටට වෙලා තියන දේ ගැන පුදුමාකාර දුකක් කලකීරිමක් දැනෙනවා.....😢
Thanks හරෙන්ද්‍ර සහොදරයා මේවගේ නොදැකපු පැති පෙන්විම ගැන ඒ වගේම ලාංකිය නාමය ලොවට ගෙනයන ඔය මලයටත් සර්තක ගමනක් යන්ඩ ලැබේවා ❤
අපිට වගේ වාසනාවන්ත නෑනෙ එතන. 🖤🌹 ආසම වචන ටික.
ඔව් අනේ😍මටත් හිතට වැදුනා ඒ වචන ටික😍❤️
අනිවාර්යයෙන්
හරිම සතුටුයි.හරිම ආදරණීය කතාවක්.ඒවගේම වැදගත් කතා ගොඩක් තිබුනා.අපේ රටේ නැත්තෙම නිහතමානීකම.
ආදරණීය දරුවෙකුගේ කතා බහට සවන් දුන්නා. ඔබට සුබ අනාගතයක්. හරින්ද්‍ර, ඔබටත් සුබ පතනවා!
මොනවත්ම කියන්න අවශ්‍ය නෑ, මේ මල්ලි කතාකරන විලාසයම හරිම ආදරණීයයි. ආදර්ශයක්..ඇස්වලට කදුළු ඉනුව ඒ ආදරණීය කතා විලාශයට. මහ රැජින ඈතින් දැකළ ආපු අය ගහන පංපෝරි දැක්කහම මේ සහෝදරයගෙ සරලකම අපේකම දෝරෙ ගලනව. මේවගෙ සුන්දර දක්ශ පුද්ගලයින්ට තමා අපේ රටේ පාලනය භාරදෙන්න ඕනෙ. තෙරුවන් සරණයි මල්ලි🙏🙏🙏❤️❤️❤️💐💐💐💐
එංගලන්නේ වගේ රටක් දියුණු වෙන්න ලොකුම හේතුව ඒක.... නායකයක්ගේ නිහතමානී කම...ආදරෙයි ❤
Aniwarayenma
මීට කලින් මෙහෙම කෙනෙක් ගැන දන් නෑ.mr.harindra හැමදාම හොයාගන්නෙ වැදගත් හොද ,ඒ චරිතවලින් ආදර්ශ ගන්න පුලුවන් චරිත,මම ආසම channel එක.අහන්න ඕනි ප්‍රශ්න ඔක්කොම නියමයි
මල්ලි ඔයානම් හරිම නිහතමානි. කරුණාවන්ත ලංකාවට ආඩම්බරයක් ගෙනෙනෙ කෙනෙක්.. ඔබට දිර්ගායුස ලැබේවා...
ලෝකයෙ ඕනම තැනක ලංකාවෙිි කවුරුත් හෝ කෙනෙක් ඉන්නවා .ඇත්තෙන්ම හරිම සතුටුයි.තමන් උපයා ගත් සහ ගන්නා දැනුමත් ලෝකයටම බෙදන්න හැකියාව ලැබේවා !ජයම ලැබේවා !
හරිම සුන්දර ..නිහතමානී චරිතයක් ලස්සනට සිංහල හසුරුවනවා...හදවතින්ම සතුටු වෙනවා ආසියානු කෙනෙක් මේ වාගේ තැනක ඉන්න එක ගැන🇱🇰🇱🇰🇱🇰❤️👈
හරේන්ද්‍ර ඔබතුමා ටත් ස්තූතිවන්ත වෙනවා🙏🙏
රජයේ ආයතන වෙතට ගියාම ඒවායේ ඉන්න නිළධාරින් හා සේවකයින්ගේ ක්‍රියකාරකම් දැකල තිබෙන අපිට රැජිනගේ නිහතමානී බව අහසට පොලොව වගෙයි .රැජින මාර්ග කම්කරුවන්ට පාටියක් දීලා ස්තුති කරනවා පවුලේ කවුරුහෝ ඔවුන් සමග කතාකරනවාලු.කොහොමද ඒ රටේ හැදියාව
මේ වගේ කීදාහක් ලෝකය පුරා ඉන්නවද අපේ මිනිස්සු ...
ආඩම්බරයි රටට ..!
ඇත්තටම ලාංකිකයෝ හැටියට අපිට ලොකු ආඩම්බරයක්...සුබ අනාගතයක්..🤴
Dan මාමාගේ voice type එක මරු... මාර ලස්සන style එකක්.. මම පලවෙනි වතාවට දැක්ක්කේ.. ggod luck uncle & harindra jayalal sir... ❤❤
වාාසනාවන්....අහන්න දකින්න..ලැබිම..ගොඩක් පිං..මේවගෙ වටිනා අපේම මැණිකක්..අපේ රටට මේවගෙ නායකයෙක් එනවනමි....රටෙි වාසනාව.. දෙවියන්ගේ..අාශිර්වාදය ලැබෙිවා ..ස්වභාවධර්මයේ අශිර්වාදය නොඅඩුව ලැබෙිවි...💐🌸🌷💐🌷💐🌸🌷😍😍👍👍🙏
හරි ආඩම්බරයක් .හරිම ආදරණිය පුද්ගලයෙක් .හරේන්ද්‍ර අයියා බෝහෝම ස්තුති මෙි වගේ වැදගත් මිනිස්සු ගැන අපි ට මුනගස්සනවාට.
රටකට ගිහින් මේ වගෙ තැනකට එන්න අපි හැමොගෙම හිනයක්. හදවතින්ම සුභ පතනවා❤️❤️
I have reached
අපේ රටටම ආඩම්බරයක් මෙතුමව❤❤❤🇱🇰
හරිම සුන්දරයි එ් කතාව හරිම හිරිකිතක් දැනුන මේ අපේ සුන්දර රටේ වෙන සුරාකෑම ගැන.මහ රජානෝල මේ රටට මොනවද කරන්නෙ. පවුලට කරගන්නව.රජපවුලට එ් රටේ සලකන්නෙ ගරැ නම්බු දීල.අද එ් අය අපේ රටේ හිටියනම් අද රට මොන තැනකද.ඔබ වැනි අය ගැන හරිම අාඩම්බරයි.දේවපිහිටයි.
වංචාව දූශණයෙන් තොර නාමල් බේබි සර් ඇතුලු අපේ රටේ රජ පවුලට ගහන්න ලෝකේ කොහේවත් රජ පවුලක් නෑ. ඔබ ගැන ආඩම්බරයි ලාංකිකයකු වශයෙන්. සියලු යහපත් කටයුතු සාර්ථක වෙන්න සුබපතනව.
Budu saranai
හරිම වැදගත් සාකච්ඡා වක්.අවසානය දක්වාම ආශාවෙන් ඇහුවා.ආරාධිතයාද මාර වාසනාවන්තයෙක්.ඔහු ඉතාමත් නිහතමානියි.එංගලන්ත රජ මැඳුරේ මහරැජින කිට්ටුවට යමින් සේවය කරන බව දැක්කාම වැඩ සටහන බැලුවා.අගය කරනවා ඔබ දෙදෙනාම
මගේම සහෝදරයෙක් ගොඩ ගියා වගේ හැගීමක් දැනෙන්නේ..☝️❤️ අවංකවම සතුටුයි සහෝදරයා..good luck..😍
💯
👍
අවන්කවම ආසය් අහනකොටත්
ඒක නම් ඇත්ත .අවංකවම පුදුම ආසාවෙන් අහන් හිටියේ ❤️
👍
තරුණ ළමයින්ට හොඳ මගපෙන්වීමක් මේ කතාබහ. කොතන හෝ සරුවට පැලවෙන්න මේ ගසෙන් බීජ ගන්න.❤️🙏
අනිවාර්යයෙන්ම 👍👍
බොහොමත්ම ස්තුති ඔබ දෙපළටම....අපේ ජනතාව නොදන්න රජ පවුලේ කරුණු කාරනා රැසක් ලබා දුන්නා....ඒ විතරක් නොවෙයි අපේ රටේ විනාශයට හේතුවම දූෂිත පාලකයෝ තෝරාගැනීම බවත්, කුමන අන්දමේ පාලකයෝ අපි තෝරාගත යුතුද යන්නත් අවබෝධය ලැබුනා.....!!!
හරිම ලස්සන වැඩසටහනක්.. මේ දේවල් අහනකොට ආස හිතෙනවා. ලංකාවෙ හැමෝටම ලොකු ආදර්ශයක්. සතුටුයි මේ වගේ කෙනෙක් ලංකාවට ඉන්න එක ගැන.. සුබ පැතුම්..❤️
මගේ ජීවිතයේ අහපු ලස්සනම සුන්දර ම කථාව.හරිම වාසනාවන්තයි ඔබ පුතා.මමත් ඉතාම ආසා කරන වා ඔය රජ පවුලට. ඔබ අප රටට ආඩම්බරයක්.ජය වේවා ඔබේ ඉදිරි අනාගතයට.!!!
ධනංජය මහත්මයාට විශ්වයේ ආශීර්වාදය
ලැබෙවා.බුදු සරණයි.
අපේ ලංකාවේ පුතෙක් මේ වගේ තැනක ඉන්න එක අපිටත් ලොකු ආඩම්බරයක් පුතේ
හරිම ආසාවෙන් මේ කතාබහ අහගෙන හිටියා. ලාංකිකයෙක් මේ තරම් වටින තැනක් සිටීම ගැන නිහතමානී සතුටක් දැනුනා.ධනංජය තෙන්නකෝන් මහතාත් බොහෝම නිහතමානී පුද්ගලයෙක්.මේ
කතාබහ ඇතුලත කියවුනු දේවල් බලද්දි ලංකාවේ පාලනය ගැන දැනුනේ ලොකු දුකක්.
එයාල හරිම නිහතමානී අපිට හිතා ගන්න බැරි තරම්. එයාලට ඕන මැයි මාසෙ එයාලගෙ රටේ තියන එලවලු පලතුරු එන අයට දෙන්න. උදාහරණ විදිහට wild berries, asparagus. එයාලට ඕන අව්ව ලැබෙන ටික කාලෙ ජනතාව එක්ක එලියට බැහැල ඉන්න. ඒ එන සල්ලි දෙන්නෙ ඕන අයට උදව් කරන්න සතයක්වත් රජ පවුලට ගන් නෑ. 🤗🤗🤗🤗🤗
ස්තූතියි අපිටත් ලබා දුන් අත්දැකීමට.. අවසානයේ මට නම් දැනුනේ මේ ටික..
"එංගලන්තේ රජ පවුල වගේ ද අපෙ අමුතු ඇටේ රාජපස්ස පවුල...
හොඳ වෙලාවට එයාලා ඔතනින් නතර උනේ.. නැත්නම් කොහේ නවතියි ද හොර රැළ...?
විශිෂ්ටයි ඔබ ඩෑන් මහතා.ආඩම්බරයි සිංහලයන් හැටියට අපේ රටේ.වෙන අයට අමතක වෙන භාෂාව පිලිබදව කථා කරන්න දෙයක් නැහැ.ඒ අතින් විශිෂ්ට ගණයේ කෙනෙක් ඔබ නියම සිංහලයෙක්.ජය වේවා ඔබගේ ජීවිතය තව තවත් ජය වේවා.බුදු සරණයි ඔබට.
Well He Has an accent for that Short Periode. I am 30 years Out of srilanka.still No accent
හරීන්ද්‍ර මහත්මයා ඔබේ තනතුර හරිම වටිනව, විශේෂ පුද්ගලයින්ගේ හැඳුනුම් කම් ලැබෙනවා, විශිෂ්ඨම දේ තමයි උමංදාවෙ සංචාරය,වාසනාවන්, දෙවිපිහිටයි ජයවේවා
පින.වාසනාව...සසර.කල.පිං....හා...නිහතමානි.කම..ලංකාවට...අභිමානයක්..😍😍😍😍😍😍😍😍😍😍
මට නං මේක අහගෙන ඉන්නකොට හිතෙන්නෙ ලස්සන හීනයක් දකිනව කියල.....ලන්කාවේ ඉපදුන කෙනෙක් හැටියට කියන්න හිතෙන දේවල් බොහෝමයි...ඒව කියන්නෙ නෑ.. හිතට ලොකූ දුකක් එනවා....කොහොමත් ඩෑන්..ඔයා ගොඩාක් පින් කරල තියෙනවා...ඔබට ජය !
ඔබ හරිම දක්ෂයෙක් . ඔබ ගැන අපටත් හරිම ආඩම්බරයි. ඔබ කූඩා කල මට මතකයි. මම වැඩ කලේ පත්තලගෙදර සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨයේ. ඔබේ අක්කා ට ඉගැන් වූ ගුරුවරයෙක්. ඔබේ පවුලේ හිතවතෙක්. අම්මා ත් තාත්තා ත් අක්කා ත් ආදරයෙන් මතක් කල බව පවසන්න. ඔබ ඇතුලු පවුලේ සියලු දෙනටම ශුභ පතමි. - ජයන්ත සර්
අාදරණීය චරිතයක් . ලස්සන කතිකාවතක් . ඔබ දෙපලටම ස්තුතියි .
ඩෑන් ගැන ආඩම්බර වෙද්දි .අපේ රට ගැන දැනුන දුක ගැන ලියන්න වචන ගොනු වෙන්නේ නෑ .හරෙන්ද්‍ර ස්තූතියි 🙏
ඔබ ගැන තියෙන දුකත් මාරම දුකක්.
මේ වගේ නොදන්න අයව ඔබගේ RUclips නාලිකාවෙන් හදුන්වා දෙන එකට ගොඩක් හොඳයි. වෙන අය නොකරන දෙයක් ඒක. Keep it up!!!🔥
ඩෑන්, ශ්‍රී ලාංකිකයෙකු ලෙස අපට ආඩම්බරයක්. ඔබේ නිහතමානිකම ආභරණයක්.
රජ පවුලේ ඇති ඔබ කියූ නිහතමානිකම, සුහදතාව අපේ දේශපාලුවන්ටත් තිබුණා නම් .......
සියලු සේවා අගය කිරීම, තරාතිරම නොබලා සැලකීමේ රජ පවුලේ ගුණාංගය අපේ වගකිවයුතු අයටත් තිබුණා නම්..........මිනිසුන් ගේ මුදල් සූරා නොකන රජ පවුලේ ප්‍රතිපත්ති අපේ මුල් පුටු රත්කරන අයටත් තිබුණා නම්...
ඔබේ ඉදිරි ගමනට සුභ පැතුම් ඩෑන්.🙏❤️
බොහොම ස්තුතියි නොදැනුවත් වටිනා පුද්ගලයන් වගේම වටිනා සාකච්ඡාවන් ඉදිරිපත් කිරීම පිළිබඳ
අපේ පාසලට ලොකු ආඩම්බරයක් සහෝදරයා. සුභ පැතුම් ඔයගෙ ඉදිරි ගමනට. 💐
onna onna gobbakama genawa udata
e ayiya e thenata gihin thiyenne oyage iskle hinda newenne , eyage dakshakamin, eya pigan heduwa kiyala kiwwanm oya oya comment eka danne nene
Athtama me munissu rata adare awanka minissu
@@gaganajayanama අම්මෝ මෝඩකම 😆😆 ඔව් එයා එතනට ගියේ කැපවීම හා වාසනාව නිසා තමා. නමුත් මුල් අඩිතාලම පාසල.ඒක අමතක කරන ගොබ්බයෝ. මොකද මොන තරාතිරමක පුද්ගලයෙක් උනත් පාසල් අධ්‍යාපනය ලබපු කෙනෙක්නේ.
@@Hasith640 ane nin plyn yko yanna
හරිම සතුටුයි ලංකාවේ සිංහල කොල්ලෙක් අද ඉන්න තැන ගැන.ඔබ ලංකාවේ හිටියනම් අද ඔය ජීවිතේ ලැබෙන්නෙ නෑ .ඔබ ඉන්නේ හොදම තැන.ලෝකෙ හොඳ හොද තැන් වල ලංකාවේ මිනිස්සු ඉන්නවා දකිද්දී කියාගන්න බැරි තරම් සතුටක් දැනෙනවා .මොනවා උනත් ඒ මේ මහ පොලවෙන් බිහි උන අයනි.අපේ රටේ තත්වේ ගැන ඉතින් කතා කරලා වැඩක් නෑ .එක්කෙනෙක් ට විතරක් රට හදන්න බෑ .අපි කොච්චර හොදින් ඉන්න හැදුවත් අනිත් මිනිස්සු හැදෙන්නෙ නෑ .හැදෙන කෙනෙක් ට හැදෙන්න දෙන්නෙත් නෑ .හොදම දේ මේ රටින් යන එක.ඔබට සුබ අනාගතයක් වේවා
ඇත්තටම ආසාවෙන් එවගෙම අවසානවෙනතූරුම අහගෙන හිටියා සතූට එක්ක මාරම දූකක් දැනූනා ඒ රටෙ වගකිවයුත්තන් ඒ රටෙ ජනතාව වෙනුවෙන් මෙම විදිහට කැපවීම් කරන කොට අපේ රටේ නායකයො රටත් ව්කූනලා අහිංසක ජනතාව ගෙන ඉහමොලත් හූරන් කනවා
Iota
Totally true
පක්ශ පුද්ගලයටගැතිව අපේ අය එම පුද්ගලයන් විසින් ඔවුන්ගේ වාසියට බෙදවලා! බොහෝ අයගේ වෛරය ක්‍රෝධය ඉරිසියාව කුහක කම දෝරෙ ගලනවා!ඒ වගේම අපේ අයට අපේ දේ අගේ නැහැ! අනිත් එක තමයි සන්සන්දනය කිරීම! තමන්ගෙ රටේ අයව හෙලා දැකීම! යහපත් ආකල්ප විනය නැති පිරිස් වැඩිවීම! ඩෑන් ලංකාවේ ඔවැන දෙයක්.ඔය කැපවීමෙන කලානම් ඇද කියන්න අවනම්බු කරන්න අනිවාර්යයෙන්ම මෙතන තියන්නේ මීටවඩා හුඟක්ම වෙනස් සටහන්! හොඳ දක්ශතාවය ඉවසන්න බැරින් කුහක අය කියාවී ඩීල් දාලා මොනවා හරි කඩාවඩා ගන්නවා! ඕක කාටත් කරන්නන්පුලුවන් දෙයක්නෙ! සල්ලි ලැබෙනවනම් මොනවද කරන්න බැරි! එතනින් හොඳට ගරනවා! සහ අර අසික්කිත කතා කියලා බනීවි සටහන් තබලා!වෙන රටවල් අගයන්නත් අපේ රටේ හොඳ දෙයක් හෝ පහත් කොට බලා බාල්දු කිරීමට තමයි ඉදිරිපත්වෙන්නේ!ඩෑන් වගේ ධනාත්මකව හැමදේම නිවැරදිවිදිහට හිතන කැපවීමෙන් මහන්සිවී තමන්ට හැකිදෙයක් කරමින් කාටවත් ගරහන්නෙ නැති
ඩෑන් වගේ පිරිසිඳුව අවංකව මනා කැපවීමෙන් එකමුතුව අන්න්‍යයන්ට ගරුකරමින් ජීවත්වෙන්න සාරධර්ම වලින් පෝශණය වුනු අය විශාල පිරිසක් අපේ මව්බිමට ඔය පහත් බව ඔබම පෙන්නගන්න එක
සහතික ඇත්ත ...මෙවන් දරුවන් ර්ටට අහිමි වීම හමුවේ වගකිවයුතු වන්නේ පාලකයෝ යි...
Harima Adaraniyai Putha Apa Pasalata loku Adambarayak Budu Saranai
හරින්ද්‍ර අයියා සමග සම්මුඛ සාකච්ජාවක් කිරීමට ලැබීම මොනතරම් ගෞරවයක්ද කියා මට විස්තර කළ නොහැක. ප්‍රථමයෙන් මම ස්තුතිය වන්ත වෙනවා ඔබ සමඟ කතා කිරීමට සහ මගේ කතාව බෙදා ගැනීමට ඔබ මට අවස්ථාව ලබා දීම ගැන. හරින්ද්‍ර අයියා ඔබට බෙහෙවින්ම ස්තූතියි.
ඔබ සියලු දේනාගේම කාරුණික වචන සහ අදහස් වලට බෙහෙවින්ම ස්තුති. මේ comments කියවනකොට ඇත්තටම මට ගොඩාක් සතුටුයි මගේ රටේ මිනිස්සු ගැන. video එක බලපු සහ comment කරපු ඔබ සියලු දෙනාට මාගේ ස්තුතිය පුදකරමි.
පළමුව මම මෙම වීඩියෝව කිරීමට පසුබට වූ නමුත්, මට අවශ්‍ය වුවේ ඔබ කවුරුන්ද?, එසේත් නැත්නම් ඔබ කොහෙන් පැමිණියද? යන්න නොව ඔබ ගැන විශ්වාස කරන්න, කළ නොහැක්කක් නොමැත, එක්ව අපට වඩා හොඳ ලෝකයක් නිර්මාණය කළ හැකිය යන පනිවිඩය ඔබ සියලු දෙනා හට ලබාදිමටයි.
"ඔබ ලෝකයේ දකින්න කැමති වෙනස පලමුව ඔබම වෙන්න"
මේ අවස්ථාව සලසා දුන් "වෙනැස TV" youtube channel එක කරන සංජීව අයියාට, හරිත් අයියාට, අසේලට සහ මගේ මිත්රයාවන වින්ටි හට විශේෂ ස්තුතිය පුද කරනවා.
මගේ සියලු ආදරය ඔබට,
Dan Thennakoon, මගේ පවුලෙ අනිකුත් සහොදරයින් සහ බිරිඳ Jess
---‐-------------‐------------------------------------------
I cannot describe what an honour it was to be interviewed by Harindra Aiya. Thank you for giving me the opportunity to speak with you and share my story.
I am blown away by all of the kind words and comments. It is truly humbling to read these comments. Thank you :)
At first I was nervous to do this video, but I wanted to go ahead to share the message: no matter who you are or where you come from, nothing is impossible. Believe in yourself, together we can make a better world.
"Be the change you want to see in world"
A special thanks to Sanjeewa Aiya, Harith Aiya, Asela and my brother Vinty for arranging this opportunity.
All my love to you,
Dan, my family, wife Jessie
සුභ පැතුම් නිහතමානී සොයුර ඔබට
තෙරුවන් සරණයි .....🌹🌹🌹🌹🌹
ඔබ උදාරයි....නිහතමානී දෙදෙනෙක්..ලස්සන කතාවක් නොදන්නා දේවල් දැනගැනීමට සැලසීම ගැන හරේන්ද්‍ර මහතාට තුති....
ලෝකයේ උසස් තැන් වල වටිනා අත්දැකීම් සහිතව සිටින ධනංජය තේන්නකෝන් වැනි
අප රටේ ඉපදුනු උගත් ණැනවත් පුරවැසියන්ගෙන්
රටට ගත හැකි ප්‍රයෝජනයක්
ගන්නේ නැති නායකයින් සිටින රටක ඉපදීමත් කණගාටුවක්.
Ekanam sahathika aththa
ඒ වෙනස.... ලංකාවට මෙහෙම වෙන්නයි එංගලන්තයට එහෙම වෙන්නයි හේතු අමුතුවෙන් කියන්න ඕනි නෑ.. කතාව අතරේ සතුට වගේම ඉන්න රට ගැන පුදුම කළකිරීමක් දැනුනේ..😥 ලක් මවගේ උදාර පුතෙක් ..❤👍 ඩෑන් ... ඔබට සුබ අනාගතයක් ...👍
ඔබ වැනි දක්ශ නිහතමානි අය කොතෙක් මේ රටේ සිටියත් ඒ අයට මේ රටේ ඒ වෙනුවෙන් කිසිවක් කරන්නට ඉඩක් නහz ඒ ගැන හදවතින්ම කම්පා වන අතර ඔබේ පෙරෙපිනකට ඔබලත් මේ බාග්‍ය ගැන අවන්කවම සතුටු වෙනවා ඔබට හදපිරි සුබ පzතුම් 🙏
හරේන්ද්‍ර ඔයානම් මාර චරිතයක්...හදවතයි මොලෙයි දෙකම සුපිරි...වටිනා දියමන්ති ඔපදමන්නෙ ඔබවැනි දියමන්ති යකින්ම තමයි..💎 💎 🌷🌷👑
පට්ටම දුකයි මගේ රට ගැන ......හැමදේම තිබිලා ඇයි හොද පාලනයක් නැත්තේ අපෙගේ රටට .....
Wish කරනවා මේ අපගේ රට ඉක්මනට ලේකයේ බබලන් රටක් කරන්න .හොද අවන්ක පාලකයන් බිහිවෙවා කියලා 🙏🙏
මෙච්චර දක්ශ තරුණයන්ගේ ජ්රයොජනයක් ගන්න අපේ රටේ වග කිව යුත්තන් දන්නේ නැනේ ඒ ගැන නම් හරිම දුකයි තෙරුවන් සරණයි හරේන්ද්‍ර 🙏🙏🙏
මේ අපේ රටේ සම්පත් මේ අය ගැන දැන ගන්න ලැබීම කොච්චර දෙයක්ද! ස්තූතියි හරීන්ද්‍ර 💖
හිතෙන්නේ නැද්ද ඉස්සර ඉදන් එන්ගලන්තයෙන් අපේ රට පාලනය කරා නම් අපිත් අද මේ තත්වෙ කියල 🥺
අනිවාර්යයෙන් ඔව්
ගොං කතා කියන්න එපා බං...
බොහෝම දවසකින් වසනාවන්ත,දක්ශ ,නිහතමානි ,රටට හිත ඇති සුපහැදිලි සින්හල උච්චචාරනය කරන තරුණ පුතෙක් දැක්කා. හරිම සතුටක් ඇතිවුනා. දේශපාලන පට්ටන්දර නැහැ. තමන්ගෙ යුතුකම ගැන කතාකලා. ඔබේ ඉලක්කයට ඔබ පතන ලෙසින්ම ඉක්මනින්ම යාහැකි වේවා!!!
බොහොම වටින දෙයක් මෙහෙම දරුවො සිටින් බවවත් දැනගන්න. ලබාදීමට....තෙරුවණ් සරණයි ඔබට ..
ඔබගේ ඉදිරි අනාගතය ට සුභ පතනවා 🙏🏼බුදුසරණයි 🙏🏼❤
පිටරටක ජීවත් වුණත් තම මව්බිම ගැන හිතන විදිය කොච්චර උතුම්ද ඒ වගේම ආඩම්බරයි ඔබ වැනි ශ්‍රී ලාංකිකයන් පිළිබදව......
ස්තූතියි හරෙන්ද්‍ර අයියේ ඔයාටත් රටට වටිනා චරිත ගෙන එනවාට...
Well trust one could see the talent skill humbleness etc all inborn in him Nothing exaggerated like our guys trying to win the hearts of the public Given a sole hand but with a team for sure our tourism within a short period he will definitely develop But certainly he is not available for us Not even promised the moon for sure he will not accept Huge loss to Sri Lanka Blame our politicians for it
ස්තුතියි ඔබේ ධෛර්යයට,ස්තුතියි ඔබ ඉන්න තැන ගැන.ඔබ ලක් මවට අාඩම්බරයක්.ඒ වගේම ඔබ ලියන පොත කවදාවත් නතර කරන්න එපා.මේ රටේ මිනිස්සුන්ගෙ විනීත කම ගැන ,අකුරටම සෞඛය සංවිධානය NHS වැඩ කරන හැටි,හරියටම වෙලාවට වැඩකරන ගමනාගමන සේවා මිනිස්සුන්ව අතරමං නොකර ගමනාන්තයට ගෙන යන හැටි,එ් අය සාමාන්‍ය මගීන්ට තිබෙක ගරුත්වය වගේ අපේ රටේ නැති ගුණාංග ගැනත් ලියන්න.සම්පත් අපතේ යන හැටි ලියන්න.මේක ඔබේ මාතෘකාවට අදාල නැති බව දන්නවා.එ්ත් රටට ඔබ වගේම මමත් ගොඩක් අාදරෙයි.නමුත් මගේ අාදරය දැක්වීමකට එහෙම නැත්නම් අදහස් දැක්වීමකට වඩා සැලකිල්ලක් ඔබේ අදහසකට ,ඔබේ යෝජනාවකට,ලැබේවි.අඩු ගනනේ කියවලාවත් බලාවි.එනිසා ලියන්න ඔබට මගේ හදවතින්ම උණුසුම් සුබ පැතුම්!එ් වගේම හැමදාම දැනුමක් සමග අළුත් යමක් අපට තිළිණ කරන හරේන්ද්‍ර ජයලාල් ඔබටත් බෙහෙවින්ම ස්තුතියි.
ඉතාමත් වැදගත් ලස්සනට රස විදින්න පුලුවන් කතා බහක් 👏👏👏♥️♥️♥️💐💐💐
ලංකාවට වටිනාම සම්පතක් 8 පාස් අය parliament ඉන්න යුගයක..රටට වැඩක් කරන්න රටට වටිනාම සම්පතක් ..ජයවේවා ඔයාලට ♥️♥️♥️🙏🙏🙏🙏✨️✨️✨️