කොටුවේ පොඩි හාමුදුරුවන්ගෙන් ඊළඟ ජනපති ගැන අනාවැකියක් | Neth News

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 1,7 тыс.

  • @dunstonkoralage3861
    @dunstonkoralage3861 9 месяцев назад +74

    නෙත් එකේ කටහඬ ඇහුවට දැන් දැක්කෙ, දුවට හොඳ චතුර කමක් තියෙනවා ඉදිරියට යන්න තව තවත් දුවට සුබ අනාගතයක්

  • @arunaindika5690
    @arunaindika5690 11 месяцев назад +21

    නිවෙිදිකාව ඉතාම හොඳයි..

  • @KokilaGeeth-r2w
    @KokilaGeeth-r2w 11 месяцев назад +208

    ජාතික ජන බලය දිනවා රටට හෙටක් ගෙනෙමු..
    ✊✊✊

  • @TissaAbeywickrama
    @TissaAbeywickrama 7 месяцев назад +52

    සාමණේට වියයුතු කාර්ය ඉටුකල යුත්තේ සංඝයා වහන්සේලා විසිනි ඒ සදහා ඔබ වහන්සේ විසින් දරන දායකත්වයට අනේක වාරයක් පින් හාමුදුරුවනේ.අපේ අනෙක් හාමුදුරුවන්ට මෙය හොඳම ආදර්ශයක් වේවා. සම්මා සම්බුදු සරණයි.

  • @wasanthakumara6919
    @wasanthakumara6919 Год назад +132

    මේ පාර වට දෙකක් නෑ, එක වටයයි, 70% එහායින් මාලිමාව දිනනවා✌️✌️✌️✌️✌️

    • @RumeshIndunil
      @RumeshIndunil 5 месяцев назад +1

      😂

    • @Dickos12
      @Dickos12 5 месяцев назад +3

      @@RumeshIndunilතව හය්යෙන් අඩපන් බන්

    • @NihalP-mx7qq
      @NihalP-mx7qq 5 месяцев назад

      Jappo dawal heenan dakinaWA AURA KUMARA ATHULU GOBBAYO INNA JVP MARLEMARWATa rata arajika
      karanda cganda dannay manda buddikayo. Apart srilankarway manda budika Crathie shathaya 3% Dan 13% k wayla eyad abayak apa rats jantarwa buddimathwa setha bala rata arajika nokara ekka parak gotta rawatuna wagay rata wanna play dawal nowati prayogikawa kisima salesman

    • @NihalP-mx7qq
      @NihalP-mx7qq 5 месяцев назад

      Jvp gobbyo dawal heena dakinawa 😮😮 apa srilankarw 3% manda buddika prathishaya 13% dakwa wadeweemak dakinda thiyana may thathatwaya rataț abakyak namuth ratay buddimath janatarwa anthima mohotay newarathe theeranaya ganeewa rata jarthiya aregamata garu rarana may rata saama anshayakoma Dunure kalahaki ekkama wekalpaya

    • @wasanthakumara6919
      @wasanthakumara6919 5 месяцев назад +2

      @@NihalP-mx7qq මේ මාසේ 22 ඔයාට නියම උත්තරේ ලැබෙනවා, මේ reply එක screen shot එකක් ගහලා තියාගන්න, ඔයාට හරියටම දැනගන්න පුළුවන් ගොබ්බයා කවුද කියලා 😄😄😄😄😄😄😄

  • @mithrabandu
    @mithrabandu 11 месяцев назад +105

    මේ සැරේ මාලිමාව දිනනවා..දෙවෙනිපාර ගැනිල්ලක් නැහ.....මාලිමාවට ජය නියතයි.....❤

    • @niroshananjula3275
      @niroshananjula3275 10 месяцев назад +1

      3%ඔල්මාද බඩුවක් 😂😂

    • @ShehanBuddika-wd8dw
      @ShehanBuddika-wd8dw 9 месяцев назад +1

      ​@@niroshananjula3275ubalage thatha 😂😂😂😂da

    • @RumeshIndunil
      @RumeshIndunil 5 месяцев назад

      @@ShehanBuddika-wd8dw😂

    • @A.m.i.l.a-g8w
      @A.m.i.l.a-g8w 4 месяца назад +1

      2 පාර කොහොමද 😂😂😂

    • @kanchanarajapaksha8240
      @kanchanarajapaksha8240 3 месяца назад

      කව්ද දන්නෙ නෑ​@@niroshananjula3275

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 6 месяцев назад +15

    ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා.සාදූ❤සාදූ ❤ සාදු ❤.

  • @kumariwijekoon3255
    @kumariwijekoon3255 Год назад +232

    අවස්ථාවාදී චීවරදාරි දේශපාලුවෙක් .

    • @AjithAththaragama
      @AjithAththaragama Год назад +2

      Hamuduruweru,,Hitiya,Ape,,Rate,,,,,,,,,,,Soma,,Hamuduruwan,,Samagama,,,,,,Dhamath,,Apawath,una,,Kiyala,mata,Hithenne

    • @samanthikumari2375
      @samanthikumari2375 11 месяцев назад +1

      ❤❤❤kumaaa

    • @gaminiweerarathna8664
      @gaminiweerarathna8664 11 месяцев назад +2

      හාමුදුරුවන්ට අපහාස කරන්න එපා එදා කොටුවේ පොඩි හාමුදුරුවෝ එදාට ගැලපෙන්න වැඩ වාසය කලා දැන් සහ ඉදිරියට උන් වහන්සේ ඒ විදියට වෙනස් වෙලා වැඩ වාසය කරන බවට ලොකු විස්වාසය ක් මේ සාකච්ඡාව තුලින් අපට අවබෝධ වෙනවා

    • @namaldarshana7752
      @namaldarshana7752 11 месяцев назад +2

      හමුදුරුවන්ගෙ අදහස තේරුම් ගන්න තරම් ඒලමයගෙ මනස දිවුනු නැහැ , අපි අනුකම්පා කරමුු , ආ... කන්නාඩියක් දාගෙන ඉන්නව නම් ගලවලා දාන්න.

    • @vadagathlatapata
      @vadagathlatapata 11 месяцев назад +3

      තැනේ හැටියට වෙස් පෙරළගන්න දක්ෂ සූත්තර පු#චෙක්

  • @jayanthaggreed.vishwa3904
    @jayanthaggreed.vishwa3904 5 месяцев назад +13

    අනිවාර්යෙන්ම මාලිමාවට ජය නියතයි,චන්ද කෝටියක් ලැබෙන බව ස්ථිරයි.

  • @absanjeewa
    @absanjeewa Год назад +70

    විනයක් නැති සංවර කමක් නැති චීවරධාරියෙක්. ටාගට් එක වෙන්ඩෝන සසරින් එතෙර වෙන එක. කුනුහරප බණ කියලා ෆෑන් බේස් එක වැඩි කරගන්න එක නෙවෙයි.

    • @Ratna-d8j
      @Ratna-d8j 3 месяца назад

      එ. ක. ම. මෑ. වසරක්
      ඔබ.
      මහණ. වෙලා. බලන්න. ,
      විනය. රැකගෙන. හිටීම
      කොච්චර. ප හ සු. ද. කියල. !!!

    • @absanjeewa
      @absanjeewa 3 месяца назад +1

      @@Ratna-d8j
      කතාවෙන් ඔප්පු කරනවා , වචනයේ සංවර කමක් නැති බව. පෙරහැරේ යන අයට පෙරහර නොපෙනෙනවා සේම වැරදි කරන්නාට වැරැද්ද නොපෙනේ.

  • @rathgamahemarathanahimi
    @rathgamahemarathanahimi 2 месяца назад

    තෙරුවන් සරණයි🙏🙏🙏
    පින්වත් හාමුදුරුවන් වහන්සේට

  • @southerncom2071
    @southerncom2071 Год назад +91

    ජාතික ජනබලවේගයට ජය... නියතයි.

  • @wpdswarnalatha9735
    @wpdswarnalatha9735 11 месяцев назад +11

    කොටුවෙි.හාමුදුරුවනේ ඔබවහන්සේගේ.කතාව හරියටම හරි.අපි .අපේ බුදු න්වෙුවෙන්.යමිදෙයක්.කරනවානමි.අපිට පුලුවන් උදවිව.කරවාඑයයි.බෘද්දකම.කියන්නෙ සමහරු එදේට.වලකපන.ජතියක්.ඉන්නෙ ඔබවහන්සේහරි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐ඔබටපිං

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 Год назад +250

    නංගී බලාගෙන පරිස්සමෙන් සතා ෂුවර් නෑ!

    • @D.S.N833
      @D.S.N833 Год назад +2

      😂

    • @YA-mu8zy
      @YA-mu8zy Год назад +3

      Nangi hari kiyalavedak nehe saduge game denne

    • @gaminiperera8312
      @gaminiperera8312 Год назад

      😅😅😅😅😅

    • @Msm-l6y
      @Msm-l6y Год назад +1

      Ow....Kari Badu.....ganna sadu.....mov nanney na

    • @kavirathnafelix8948
      @kavirathnafelix8948 Год назад +3

      👍👍👍 😂🤣😜😜 කොටුවේ නෙවෙයි... කොටු පනින....🐓

  • @anurathennakon6246
    @anurathennakon6246 11 месяцев назад +27

    ❤❤ ජාතික ජන බලවේගයට ජයවේවා මාලිමාවට ❤❤❤

    • @nalaka39529
      @nalaka39529 4 месяца назад

      Malimawata jaya wewa

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama Год назад +27

    මාලිමාවේ මහජන ආණ්ඩුවක්....✌️✌️ එකම විසඳුම මාලිමාවයි...❤❤

  • @lalithadamayanthi5233
    @lalithadamayanthi5233 11 месяцев назад +4

    මෙ වගේ පාහරයෙක් සිංහල බෞද්ධ සමාජයට වැදගත් ද කියලා මිනිස්සු තමයි තීරණය කරන්න ඕන

  • @warunabalasooriya9614
    @warunabalasooriya9614 Год назад +179

    නංගි පුලුවන්නම් මාලිමාවේ වේදිකාවට නගින්න. මිනිස්සුන්ට දැනෙන්න කතා කරන්න පුළුවන් වේදිකාව එතන තමා තියෙන්නේ. ඔයාගේ කටහඬ නියමයි

    • @mohamednadheer8215
      @mohamednadheer8215 11 месяцев назад +8

      Mata weda Obala gena Anura Kumara Sahodarayata Hothata dannava

    • @I.H.M.CManike
      @I.H.M.CManike 5 месяцев назад +1

      9:24

    • @kumariuae3589
      @kumariuae3589 5 месяцев назад

      Aniwaryen

    • @SusilAyupala
      @SusilAyupala 5 месяцев назад

      Gotta balayata genna sport karapu sadu. Malimawata jayawewa. 👏🇱🇰✝️

  • @arunakelum8417
    @arunakelum8417 5 месяцев назад +21

    බුදු දහම යනු .
    කල්‍යාණ මිත්‍ර සේවනය .
    සිරි සද්ධර්මය ශ්‍රවණය කිරීම
    යෝනිසෝ මනසිකාරය
    ධම්මානු ධම්ම පටිපදාවේ හැසිරීම .
    අර්ය අෂ්ඨාන්ගික මාර්ගයේ ගමන් කිරීම.
    ත්‍රිපිටකය කියවන්න
    ( මේ නිවේදිකාව සහ ස්වාමින් වහන්සේ මේ ක්‍රියාව පිරිසිදු බුදු දහමට පටහැනි )
    අපි පවුල් පිටින් මාලිමාවට

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 3 месяца назад

      අනිවාර්යයෙන් අපිත්

  • @indikarathnayaka8592
    @indikarathnayaka8592 11 месяцев назад +161

    හැට නව ලක්ෂ චන්දේ දීපු අපිම ජාතික ජනබලවේගයට චන්දේ දීලා මේ රට හදමු

    • @georgevinitia1502
      @georgevinitia1502 11 месяцев назад +6

      බොරුකියන්න දන්නෙම නැහැ වගෙයි ! පව් ඔයා !

    • @vihangaabenanda6464
      @vihangaabenanda6464 5 месяцев назад +3

      😊

    • @priyanthakumarakoralage9587
      @priyanthakumarakoralage9587 5 месяцев назад +2

      ❤❤❤❤ජයවේවා Malimawa NPP ❤❤❤

    • @antanicostha
      @antanicostha 4 месяца назад +1

      Iu

    • @antanicostha
      @antanicostha 4 месяца назад

      😊😅😅😅
      9
      9 17:47 😅 17:47
      17:47 9 17:47 17:47

  • @jayanthabandara5963
    @jayanthabandara5963 4 месяца назад +11

    ජයවේවා මාලිමාවට

  • @susanthadeepal7546
    @susanthadeepal7546 11 месяцев назад +262

    මේ පාර මාලිමාව ඉහලින් ජයග්‍රහණය කරණවා අනිවාර්යයෙන් මෙච්චර කල් අපිත් චන්දේ දුන්නෙ ප්‍රදාන පක්ස දෙකට මේ පාර චන්දේ දෙන්නෙ මාලිමාවට ❤

  • @තොත්තබබා-ෂ5ඤ
    @තොත්තබබා-ෂ5ඤ Год назад +44

    මූ දීපු උත්තරය මොකක්ද දෙවන වටයක් යයි මේකා රාජපක්ෂලාගේ කොල්ලා මහින්දගෙ ය.... තට්ටුව රාජපක්ෂලා දැක්කගමන් මේකා දෙකට නැමෙනව පට්ට සට්ටැබිරාල

  • @A.m.i.l.a-g8w
    @A.m.i.l.a-g8w 4 месяца назад +2

    🎉🎉 සිංහල එකාට අරින්නේ සිංහල එකා තමයි😢😢තමයි 😊

  • @lasithaalwis
    @lasithaalwis Год назад +73

    මාලිමාවට ජයවේවා❤❤❤

    • @nalaka39529
      @nalaka39529 4 месяца назад

      Malimawata jaya wewa

  • @binaradharmasiri3892
    @binaradharmasiri3892 11 месяцев назад +3

    සතුටුයි හාමුදුරැව ෙන් ෙකලින් කතාකරන එක ගැන අාඩම්බරයි හාමුදුව ෙන

  • @sasinduabeysooriyaseconomi8364
    @sasinduabeysooriyaseconomi8364 Год назад +152

    මේත් Business කාරයෙක් 🤣🤣🤣

    • @LilawathiHerath
      @LilawathiHerath 10 месяцев назад +2

      P

    • @LilawathiHerath
      @LilawathiHerath 10 месяцев назад

      L

    • @LilawathiHerath
      @LilawathiHerath 10 месяцев назад

      Llllllllllllllllllll

    • @diyamanthirathnayaka4996
      @diyamanthirathnayaka4996 9 месяцев назад

      ​@@LilawathiHerathu😊uuyiuiiuiu uuiuiuuuiuuu you uuuuiuu uuiuiuuuiuuu uuuuiuu iuuuiuuuiuuuuuuu in my uuuuiuuuuuuuuuquuuuuu❤uu❤ uuuuiuuuuuuuuuquuuuuu uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu❤ uuuuiuuuuuuuuuquuuuuu uuuuiuuuuuuuuuquuuuuu uuuuiuuuuuuuuuquuuuuu uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu in uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu uh uuuuu7uuuu

    • @krishmalvihanga2741
      @krishmalvihanga2741 7 месяцев назад

      😊​@@LilawathiHerath

  • @punyananayakkara-yz6qe
    @punyananayakkara-yz6qe 5 месяцев назад +14

    මොන දේට මම කොටුවෙ හාමුදුරුවෝ එක්ක එකඟනොවුනට..."ාබෟද්ධයාට ගහන්නෙ බෞද්ධයන් මයි"...සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 Год назад +48

    මාලිමා රජයක් යටතේ ආගමත් රැකෙයි ජනතාවත් රැකෙයි ආර්ථියත් රැකෙයි. රටත් රැකෙයි මාලිමාවට ජයවේවා

  • @سيسا-غ8خس
    @سيسا-غ8خس 4 месяца назад +2

    ❤❤වෙන.ඇඳුමක් තිබුනේ.නෑ.ඔබ තුමියට

  • @kumariwijekoon3255
    @kumariwijekoon3255 Год назад +170

    ලෞකික සැප සම්පත්වලට හරිම ආසයි.සංසාර ගමන දිගයි මූට කවදාවත් නිවන් ලබන්න නෑ.

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f Год назад +2

      Jayawewa hamuduruwane

    • @hasula-gg6yu
      @hasula-gg6yu Год назад +1

      අංගුලිමාලට කොහොම කියන්න ඇද්ද ?

    • @k.pprabath8554
      @k.pprabath8554 Год назад +4

      සම්පුර්ණ ඇත්ත

    • @lakshmanpererakankanamalag8867
      @lakshmanpererakankanamalag8867 Год назад +2

      Yes yes😅😅😅

    • @AjithAththaragama
      @AjithAththaragama Год назад +1

      Den,Niwanata,,yanna,,V,8,Onemai,,Meyalata,,mewa,Denne,,,,,,,Dayokamai,,Katada,,Api,Baninne,,,mul,Dayakayo,meyalage,,,,,,,Desha,palayo,

  • @ChandhanaJayarathne-oo9fu
    @ChandhanaJayarathne-oo9fu 5 месяцев назад +4

    මමත් බෞද්ධයෙක් අනිත් ආගම් වල පූජක පක්ෂය ඒ ඒ ආගම් වලට අදාල ආආගමික කටයුතු කරන අතරේ අපේ භික්ෂුන් මොනවද කරන්නේ කියන එක ප්‍රශ්නයක් සමහරු දේශපාලනේ කරනවා බිස්නස් කරනවා සමහරු වල්කම් කරනවා සමහරු මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා ඒ කරලා කියනවා බෞද්ධයාම බෞද්ධ භික්ෂුව විවේචනය කරනවා කියලා. කරුණාකරලා බෞද්ධ භික්ෂුව කවුද කියන එක අද වෙනකොට නූතන පරම්පරාවට ප්‍රශ්නයක් වෙන තරමටම ඔබ වහවහන්සේලා උභතෝකෝටිකයක් නිර්මාණය කරලා.බුද්ධ දේශනාව පවා විවිධ විකෘති ස්වරූපයෙන් ඉදිරිපත් කරනවා.ඒ නිසා වරද වෙනත් ආගම්වලවත් බෞද්ධයාගෙ වත් නෙමෙයි ඔබ වහන්සේලාගේමයි.මෙයට උත්තරේ තියෙන්නෙත් ඔබ වහන්සේලා අතේමයි.එච්චරයි මට කියන්න තියෙන්නේ

    • @silvadpes2375
      @silvadpes2375 5 месяцев назад

      හරියටම හරි.

  • @srilankatube3166
    @srilankatube3166 Год назад +9

    මේ රට මේ තරම් පහතට වැටුන එකට දුස්ශීල හාමුදුරුවරු බොහොමයක් වග කියන්නම ඕනා.

    • @wasanthadissanayake9433
      @wasanthadissanayake9433 11 месяцев назад

      හාමුදුරුවෝ නෙවෙ ගමේ කොන්ත්‍රාත් කරපු උබල උන්වම අල්ලපල්ල උන් ඉඳන් හොරා කෑව නැඳෑයෝ වෙන්න පුළුවන්

  • @SamanRanasingha-sr5ti
    @SamanRanasingha-sr5ti 5 месяцев назад +4

    ඔබවහන්සේගේ කරුණු කාරණා ටික ඉතාම පැහැදිලියි මෙදා පාර හැට නම ලක්ෂයක් මදි මොකද පාර්ලිමේන්තු ඉන්න හිඟන්නො ටික අයින් කරලා රටේ හිඟන භාවය තුරන් කරන්ඩ ඕන ඒකට තුනෙන් දෙකේ ජනවාරමක් අපිට ඕන පැහැදිලිවම අපි ඒක ගන්නවා ඔබ

  • @viralfoods3109
    @viralfoods3109 Год назад +24

    චිකේ සසුන වනසන මේ වගේ නොවැදගත් මිනිස්සුගෙන් සසුන ගැලවෙන්නේ කවදද අප්පා.අපේ රටට යුන දේලැජ්ජයි ඇත්තටම.හැබැයි ඔය ශෝ වලට වැඩ් ඈතක නෑ.අරමුන සන්ග සුපස්ටා වෙන්නලු.ඊයා

  • @neelsiriwardhana2999
    @neelsiriwardhana2999 3 месяца назад

    Respect Reverend Monk. ❤❤.
    Thank You Doni. ❤❤

  • @rohanliyanage4337
    @rohanliyanage4337 Год назад +43

    #මේපාර මාලිමාවට
    මේක උස්සලා ගමු සියලු දෙනාම
    ජාතික ජනබලවේගයට ජයවේවා

    • @danstanzoysa4510
      @danstanzoysa4510 11 месяцев назад +2

      ගනිකාවො. වෟත්තියද

  • @dayanandaweerasinghe2814
    @dayanandaweerasinghe2814 3 месяца назад

    නොවැම්බර් මස 14 මාලිමාවට කෝටියක් මාලිමාවට ජයවේවා NPPයට ජයවේවා ලක්මවට ජයවේවා ජනතාවට ජයවේවා අපිනෙ චංදෙ දෙන්නෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Realeye66
    @Realeye66 Год назад +8

    Thank you duwa

  • @jayanthabandara6562
    @jayanthabandara6562 11 месяцев назад +1

    ජේසු පිහිටයි ඉස්තුති යි වැඩ සටහනට ⛪⛪⛪⛪✝️✝️🙏🙏🙏

  • @amindiyehansa2015
    @amindiyehansa2015 Год назад +28

    😂 ටාර්ගට් වලට යන්න පැවැදි වෙලා බෑ සාදු , හොද ව්‍යවාසකයෙක් වෙන්න , එතකොට හොද කාමසුඛල්ළිකාණු ජීවිතයක් ලගා කර ගත හැකි , පැවිද්දකුට තියෙන්නෙ නිවන්අවබෝධ කර ගැනීමේ අරමුණයි ප්‍රධානතම සාධු

  • @gunarathnagunarathna-d7j
    @gunarathnagunarathna-d7j 5 месяцев назад +7

    හාමුදුරුවනේ දේසනාව සහතික ඇත්ත අපේ ආගමේ අය තමයි ආගම විවේචන කරනවා

  • @dineshcmr5566
    @dineshcmr5566 Год назад +104

    දෙපැත්ත කැපෙන කුනුහරප ටිකක් කියල ගොං මිනිස්සු චූන් කරන්න සාදූ 😂😂

    • @koomarrykoomarry5386
      @koomarrykoomarry5386 11 месяцев назад

      තොපිට වැරදි තමා පෙන්නෙ පර හූත්ත සාසනෙට බනිනවා

    • @adeeshakariyawasam5886
      @adeeshakariyawasam5886 11 месяцев назад +1

      ​@@koomarrykoomarry5386සාසනේ කියන්නෙ සිවුර විකුණන් කන මේ වගේ තක්කඩි නෙමෙයි කියලා වැටහේවා.

    • @SunithaKannangara
      @SunithaKannangara 11 месяцев назад

      ​@@adeeshakariyawasam58867h5ty6r3

    • @sakurakoreanacademy3698
      @sakurakoreanacademy3698 5 месяцев назад

      ​@@koomarrykoomarry5386😂😂😂😂

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 11 месяцев назад

    අතිගවුරවනිය කොටුවේ පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ දේසනා කල දේ හරියටම හරි වාදබේද සියල්ල අතහැර පුරවැසියන් එකාවන්ව එකතු වී මේ අපගේ ආදරනිය රට ගොඩ ගත යුතුයි මේ රටේ ජිවත් වන පුරවැසියෙක් විදියට අපට ලැබෙන යටිතල පහසුකම් සහ අපගේ සවුක්කිය අද්‍යාපනය වැනි මූලික පහසුකම් ටික සැපයීමට අපි මේ රටේ ආදායම් උපයන පුරවැසියෙක් බවට පත්වූ පසු අනිවාර්යයෙන්ම බද්දක් ගෙවිය යුතුයි හැබැයි ඒ බදු මුදල් හොරකම් නොකර ආපහු පුරවැසියන් ගේ උන්නතිය වෙනුවෙන් වැය කිරීම මේ රටේ පාලකයන් ගේ ලොකුම වගකීමයි ගවුරවනීය ඔබ වහන්සේ ඒ පිලිබදව ගැබුරින් පුරවැසියන්ට පහදා දීම සම්බන්ධයෙන් ඔබ වහන්සේට අපගේ ගවුරවනීය
    ස්තුතිය හා ප්‍රනාමය පුද කරන්නෙමු රට වෙනුවෙන් කතා කරන අතිගවුරවනිය ඔබ වහන්සේට තෙරුවන් සරනයි දීර්ගායුස ලැබේවායි 21:34 21:34 😅😅😊😅😊😅 21:34 21:34 21:34 😅😅 21:34 21:34 21:34 21:34 😢 21:34 21:34 😅 21:34 21:34 21:34 21:34 21:34 21:34 21:34 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅 21:34 21:34 21:34 21:34 21:34 21:34 21:34 21:34 21:34 😅😅 21:34 21:34 21:34 21:34 21:34 21:34 21:34 21:34 21:34 21:34 21:34 21:34 21:34 21:34 21:34 21:34 21:34 21:34 21:34 21:34 21:34 21:34 21:34 21:34 21:34 21:34 😅😅😅😅 21:34 21:34 😅😅 21:34 21:34 21:34

  • @asokapremalal
    @asokapremalal Год назад +158

    සිවුරක් දාගත්ත තවත් එක මිහරකෙක්.

    • @IMsb-fv5gw
      @IMsb-fv5gw 11 месяцев назад +1

    • @upalikuruppu1070
      @upalikuruppu1070 11 месяцев назад

      😂

    • @nishanipunsara5855
      @nishanipunsara5855 11 месяцев назад

      😂😂😂😂

    • @koomarrykoomarry5386
      @koomarrykoomarry5386 11 месяцев назад

      අනෙ තොපි පවුකාරයෝ චීවරෙට ගරැ කරපියවුභ

    • @SameeraWejasinha
      @SameeraWejasinha 11 месяцев назад

      දකින්න ආසයි හාමුදුරුවනේ

  • @yasith24
    @yasith24 4 месяца назад

    ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේබා 🙏❤️

  • @SithijaGihansa
    @SithijaGihansa 4 месяца назад

    අපෙ හාමුදුරුවන් එක වකුගඩුවක් දීලා තියෙන්නෙ අපේ රණවිරුවෙක්ට.හාමුදුරුවෝ ගොඩක්ම ආදරෙයි රණවිරුවන්ට

  • @KosalaBandara-jb2og
    @KosalaBandara-jb2og Год назад +17

    ගොඩක් බෞද්ධාගමට මඩ ගහන්නේ පටු දේශපාලන වාසි තකා වල් වැදුණු දේශපාලක බත් බැලයෝ..මේ හාමුදුරුවෝ කියන සමහර දේවල් ඇත්ත ..

    • @NihalAmarathunga-g4f
      @NihalAmarathunga-g4f Год назад +1

      මොකක්ද බංමේකේ ඇත්ත උතුම් චීවරය දරාගෙනබුද්ධාගම වනසන පාදඩ වෙළෙන්දෝ.

    • @AjithAththaragama
      @AjithAththaragama Год назад +1

      Kotuwe,welenda,

    • @georgevinitia1502
      @georgevinitia1502 11 месяцев назад

      අනුරගෙ කට්ටියගෙන් හොඳයමක් බලාපොරොත්තුවෙන්න බැහැ! ඔවුන් ඉතාම අසික්කිත කුණුහරුප කියන අන් පාක්ශිකයන්ට ඉතාම නින්දිත අයුරින් අපහාස උපහාස කරන ගරහන වෛරය ක්‍රෝධය ද්වේශය ඇඟපුරා දුවන විසෙන්ම පිරුනු ඉතාම පහත් මානසිකත්වයක් ඇති කට්ටියක් ! මේ බොහෝ අසික්කිත නින්දිත සටහන් ඔවුන්ගේ ! ඔවුන් ඔවුන්ගේ තත්වය තරාතිරම ඉතාම පහත් නීච හැදියාව නියමෙට පෙන්නුම්කරනවා !

    • @anurasampath219
      @anurasampath219 8 месяцев назад

      උබ සුවර එකටම ඇට නම් ලක්ෂෙ අනාථ වෙලා ඉන්න එකෙක් නේද..😂😂😂😂😂😂

    • @KosalaBandara-jb2og
      @KosalaBandara-jb2og 8 месяцев назад +2

      @@anurasampath219 ඔව් මම අනාග වෙලා ඉන්නේ තොපි වගේ ආගම දහමක් නොදත් ජාතියක් ජංමයක් නැති අම්මා තාත්තා හදුනන්නේ නැති උන් නිසා .මම එකෙකුටවත් කඩේ යන්නේ නැහැ නමුත් සම්බුදු සසුන වෙනුවෙන් ඔිනම කැපකිරිමක් කරනවා

  • @sheelakoonara2091
    @sheelakoonara2091 4 месяца назад +1

    ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි .බොහොම පින් අපේ ස්වාමීන් වහන්සේ ට . පාලක යාට යුතු කම මතක් කර දුන්නාට.

  • @hemanthalakmal2261
    @hemanthalakmal2261 Год назад +31

    මුට බණ අමතක උනත් ශලනි තාරකා අමතක වෙලා නෑ යකූ.😂😂😂😂😂😂😂

  • @sumithdisanayaka2937
    @sumithdisanayaka2937 11 месяцев назад +1

    අනේ ස්වාමීන්වහන්සේ ඔබ ට නිදුක්වෙත්වා නිරෝගී වේවා සුවපත් වේවී..

  • @upaligamini8296
    @upaligamini8296 Год назад +18

    මේ වගේ හොරැඑක්ක හෙළුවෙන් ඉන්නඋන් ගැන මොනකතාද අප්ප

  • @sanjunuwan1988
    @sanjunuwan1988 4 месяца назад +1

    දේශපාලකයන්ට මුවාවෙලා රාජ්‍යය නිලධාරින් හොරාකනව..100% ඇත්ත. NPP ආන්ඩුවක් යටතෙ මේදෙවල් කනපිට හැරෙනව ඒක ශුවර්❤❤

  • @priyanthaweerasekaara8059
    @priyanthaweerasekaara8059 Год назад +22

    බදු අංක රටකට
    ඕන වෙන්නෙ බදු ගෙවන්න පුළුවන් මට්ටමට රට වැසියා පත් කලාට පස්සෙ.පලමුව රට කරවන උන්දැලාට අනුසාසනා කරමු පස්සෙ රට වැසියට කියමු.

  • @NvyouTubehub
    @NvyouTubehub 4 месяца назад

    සාදු සාදු....... මම මේ ඡන්ද ප්‍රතිඵල බලන ගමන්.... කිවුව දෙවල් සහතික අැත්ත.... අැත්ත බය නැතිව කතා කරන.... අපේ පිනට පහල වු අපේ ස්වාමීන් වහන්සේ........

  •  Год назад +21

    මේ කෙල්ලට හොඳ අනාගතයක් තියෙනවා, නමුත් කවුරු ප්‍රවර්ධනය කරන්නද කියලා ඇය දන්නේ නැහැ. මැදමුලන බැල්ලිගේ පුතාලට සෝෆා වහලා කරපු හැම අවුලකටම මේ බැල්ලිගෙ පුතාව උගේ බෝලෙන් එල්ලන්න ඕන. මේ හිඟන භික්ෂුව අපරාධකාරයන්ට මිස ජනතාවට කළ දෙයක් නැති තවත් එක් ව්‍යාජ භික්ෂුවක් පමණි. ලංකාවේ නීතිය හා සාමයෙන් එල්ලා මරා දැමිය යුත්තේ එවැනි භික්ෂූන් වහන්සේලාය. සංගා ඇඳුමට දීපු තැන නිසා මේ බල්ලන් ලයිම් ලයිට් වෙලා අහිංසක ජනතාවගෙන් සල්ලි එකතු කරගෙන.

    • @thimalchandika8879
      @thimalchandika8879 7 месяцев назад

      😂😂😂Npp ekata kade Yana un okkoma munta hodai.wachanayak. Unta pitin giyoth un okkoma raajapaksha balayo.thani Ahata adenawa oyi.

  • @RajehewalyaSriyralata
    @RajehewalyaSriyralata 4 месяца назад

    සාමණේට වියයුතු කාර්යය ඉටුකර යුතු සංඝයා වහන්සේලා විසිනි ඒ සදහා ඔබ වහන්සේ දරන දායකත්වයට අනේක වාරයක් පින් ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරනයි

  • @sasinduabeysooriyaseconomi8364
    @sasinduabeysooriyaseconomi8364 Год назад +34

    වෙන මිනිහෙක් හිටියෙම නැද්ද 😂😂😂 සාකච්ඡාවකට ගන්න ,

  • @pradipalenora6283
    @pradipalenora6283 10 месяцев назад +1

    There are so much funds given to poor people in the USA. Poor children get breakfast and lunch Free in the cafeteria. every things depending on the taxes. Government knows who is poor and who is not. They get Free medicine too.

  • @ramzanbadur-vq6uk
    @ramzanbadur-vq6uk Год назад +24

    දිට්ඨධම්ම වේදනීය කර්මය

  • @manelilangakoon5350
    @manelilangakoon5350 2 месяца назад

    Sadu sadu sadu 🙏🙏🙏

  • @SusilKurera
    @SusilKurera Год назад +36

    F.B.එකෙ දැන් ඉන්න හොදම දක්ෂ නිවෙදිකාව

    • @bunom3317
      @bunom3317 Год назад

      Name ??

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 10 месяцев назад

      දුව ටිකක් කල් පනාවෙන් ෂුවර් නැති ඡොකියෙක්.😅😅😅😅😅😅

  • @deshanbandara5005
    @deshanbandara5005 10 месяцев назад +6

    කසාවත පොරව විකුණා බුදුන්ගෙ දර්මෙ 😢

  • @shanabeykoon1674
    @shanabeykoon1674 Год назад +27

    NPP will win no matter what and get our country out of this mess so please trust for just a one term and win them you all will see the difference 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @A2Zkaraoke-Rmi1
    @A2Zkaraoke-Rmi1 2 месяца назад +1

    Cat ❤❤❤

  • @jaancreasion
    @jaancreasion Год назад +25

    දෙවැනි ඡන්ද භාවිත කරන්නෙ පක්ෂ වළට කඩෙි නොයන ජාතියක් සිටිින රටවල.

    • @wasanthadissanayake9433
      @wasanthadissanayake9433 11 месяцев назад +2

      අපේ යනවනි අරක නැත්තං මේකට යනවා රට හදන්නෙ නැත

    • @georgevinitia1502
      @georgevinitia1502 11 месяцев назад

      හැමෝම අරයට අරයා කඩේ යනවා( ඉතාම අප්ප්‍රසන්න කිසිම තේරුමක් නැති වචනයක්) කිය කියා කවුරු කවුරුත් කරන්නෙ තමන් ගැති පක්ශයට අදින එක ! ඔක්කොම එකයි ! රටගැන කැක්කුමක් තියනවද ! නැහැ ! පක්ශෙයි පුද්ගලයයි ගැන තමයි කැක්කුම ! කුනුහරුපයි ගැරහීමයි අන්තිම පහත් අසික්කිත කතා විතරමයි ! මේ බොහෝ සටහන් පේනවා ගෝත්‍රිකයන්ටත් එහාගිය.පහත් මානසිකත්වය ඇති පිරිස් කෙතරම්ද කියලා! සිංහල ජාතිය අසමගිය නිසා නැත්තටම නැතිවෙනවා ! විරවගන තමයි ඉන්නවෙන්නේ !

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 5 месяцев назад +1

    සජිත්පාසල්.දරැවන්ට.කරනසේවයට.දරැවන්ගේ.ආෂිර්වාය.ඇති.සජිත්ට.මෙිිගමන.සජිත්.චන්ද.කෝටියට.වඩා.ගන්නවා.ජයනියතයි❤❤❤❤❤❤

  • @GGbro0001
    @GGbro0001 Год назад +41

    සිංහ වෙස් ගත් නරියෙක් 😂

  • @lakmaljayasinghe557
    @lakmaljayasinghe557 4 месяца назад +2

    ඇත්තටම රාජ්‍ය නිලධාරීන් තමයි මේ හැම දේටම වග කියන්න ඕනා.

  • @shanedirisinha6134
    @shanedirisinha6134 Год назад +27

    මං ආසම නිවේදිකාවක් බුදු සරනයි නංගී ❤❤❤

    • @bunom3317
      @bunom3317 Год назад +1

      Name ??

    • @SapnaKavindi-zd2ub
      @SapnaKavindi-zd2ub 11 месяцев назад +2

      බොහොම ස්තූතියි !!!

    • @sumithdisanayaka2937
      @sumithdisanayaka2937 11 месяцев назад

      මම ආසම සංඝ ස්ටාර්ස් ඔබ වහන්සේ තමයි...

  • @Prasadpremarathne-m2i
    @Prasadpremarathne-m2i 5 месяцев назад +1

    මාලිමාව පැරදුනත් මේ වගේ සක්කිලි චිවරධාරින් නම් එපා මුන්ගෙයි රනිල්ලගෙයි වෙනසක් නැහැ රනිල් රාජපක්ෂලා රට විකුනගෙන කනවා මු ධර්මය විකනගෙන කනවා😢😢😢😢

  • @thamarakumara7939
    @thamarakumara7939 Год назад +11

    ලැජ්ජා නැද්ද මෙලො රහක් නැති yellow pet
    සමග සාකච්ඡා කරන්න. හරවත් දෙයක් කරන්න. රටේ ගව සම්පත තියනකම් මුන් දෙසයි

  • @priyanthakumarakoralage9587
    @priyanthakumarakoralage9587 5 месяцев назад +2

    ජයවේවා Malimawata Npp ජයවේවා ❤❤❤❤❤❤

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv Год назад +4

    Dergayusha sampatya labewa oba wahanseta budusaranaye 🙏🌺🙏🔥♥️🇰🇼🇱🇰🌺🙏🌺🙏

  • @sepaelikadarmasena3511
    @sepaelikadarmasena3511 11 месяцев назад +2

    සමහර කමෙන්ට් බැලුවම හිතෙනවා ඒවා දාලා තියෙන අයට ඇයි බැරි මහනවෙලා වැරදි මාර්ගයේ යන අය නිවරදි මාර්ගය පෙන්නා දෙන්න බැරි ඇයි කියලා

  • @Socrates12
    @Socrates12 Год назад +9

    මුංව මේ වගේ ප්‍රමෝට් කරන මේකි වගේ මාධ්‍ය කාරයෝ සහ ආයතන ගැන අප්පිරියයි !!!!

  • @ChandraniPriyalatha
    @ChandraniPriyalatha 2 месяца назад

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු

  • @nisalfernando2687
    @nisalfernando2687 Год назад +81

    මු මොන පිමිපියෙක් ද බන්

    • @TharinduTharanga-b8o
      @TharinduTharanga-b8o 11 месяцев назад

      Mu ponna keriyek mu manasika ledek hamuduruwo una nan e wage inna one mu keriya wasi paththata hoiya gon keriya

  • @dulaniPerera-h3x
    @dulaniPerera-h3x 4 месяца назад

    අපෙ හාමුදුරුවනේ ඉතාම ආසවෙන් අහන් හිටියා ජීවිතයට අර්ථ වත් කරුණු ඔබ වහන්සේගෙන් අහන්න ලැබුණ නිසා 🙏

  • @hemanthalakmal2261
    @hemanthalakmal2261 Год назад +28

    මේ වගේ පිස්සු කාලකණ්ණි මොකටද බන් තවමත් ප්‍රමෝට් කරන්නේ.ඇයි වෙන කවුරුත් හිටියෙම නැද්ද මේ වගේ සක්කිලියෙක් අරන් ආවේ 😅😅😅

  • @SenakaMadusanka
    @SenakaMadusanka 5 месяцев назад

    අපිත් මහින්දලාට කඩෙ ගියා රෑ දවල් නැතුව ,, බඩගින්නෙ ,, සත්තයි කුරුණෑගල අපි මාලිමාවට ❤️❤️❤️

  • @pkds1983
    @pkds1983 Год назад +28

    අපි මුකුත් හිතන්නේ නෑ උබලා දෙන්න ටිකක් ලං වෙලා කතා කරපං ලා😅😅😅

    • @h.l.malani.6278
      @h.l.malani.6278 Год назад +4

      අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි බුදු බිමට මාගේ උතුම් නමස්කාරය වෙිවා තෙරැවන්සරණයි හරිම ලස්සනයි බුදු බිම.🙏🙏🙏

    • @SurangaRathnayake-gh5cl
      @SurangaRathnayake-gh5cl Год назад +1

      😊😊

    • @hemanthalakmal2261
      @hemanthalakmal2261 Год назад

      ​@@h.l.malani.6278අඩේහ් 😂😂😂😂.යකෝ කොටුවේ පොඩ්ඩටද ඔහොම කියන්නෙ .ඔලුව පොඩ්ඩක් චෙක් කරගන්න ඉක්මනින්..ඔලුවේ අමාරුවක් නැත්තං වෙන අමාරුවක් තියෙන්නේ ඔබට.😂😂

    • @georgevinitia1502
      @georgevinitia1502 11 месяцев назад +2

      නමින් පෙනීහිටින්න ශක්තියක් නැති නිවටයින් හරිම දක්ශයි ඔයවගේ .පහත් මානසිකත්වය පෙන්නගන්න ! පව්කාරකම තමයි !

  • @chamarasenarath-l6m
    @chamarasenarath-l6m 11 месяцев назад +1

    මාලිමාවට ජය❤❤❤ රටෙිම ජනතාවට ජය❤❤❤

  • @automart8880
    @automart8880 Год назад +17

    සිවුරු හොරෙන් ගත්ත වචාලයා

  • @deshanbandara5005
    @deshanbandara5005 10 месяцев назад +1

    Npp❤🎉

  • @feliciajayawardena6042
    @feliciajayawardena6042 11 месяцев назад +9

    හරිම ලස්සනට වැඩ සටහන කරනවා දුව බුදු සරණයි ,ජේසු පිහිටයි !🙏🙏❤️❤️

  • @kasunpramodya5993
    @kasunpramodya5993 10 месяцев назад +1

    ගෙවල් කතාවනම් nice ❤

  • @padminikyriakou6359
    @padminikyriakou6359 11 месяцев назад +4

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ වහන්සේ ටත් වැඩ සටහන මෙහෙය වන දුව ටත් නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝායුෂ ❤❤

  • @BestVisa-kx5mb
    @BestVisa-kx5mb 4 месяца назад

    💯 Npp ජයග්‍රහණය නියතයි. බුදුසරණයි හාමුදුරුවන්ට සහ දියනියට

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr Год назад +4

    ඔබවහන්සේට මාගෙ නමස් කාරය වෙිවා🙏🙏🙏

  • @nihalnambuge5535
    @nihalnambuge5535 11 месяцев назад

    මම මොනවා නැතත් කොටුවේ හාමුදුරුවෝ කියපු එක දෙයක් ගැන සත්ත කතාව මතක තියාගන්න අපේ ආගමට ගහන්නේ අපේම උන් 😂

  • @pali516
    @pali516 11 месяцев назад +37

    අපාගත වන සංඝ සුපර් ස්ටාර්.

  • @menakakumari8495
    @menakakumari8495 4 месяца назад

    තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 Год назад +11

    කොටුවෙි පොඩි චිචිචියා අනේ පවි බොහොම කැමතියි සතුටුයි.....

  • @SachiniPerers
    @SachiniPerers 5 месяцев назад

    හපෝයි.දන්නව.කොටුව.පිට.කොටුව..මාලිමාවට ..ජය.වේවා.🎉🚩🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @koomarrykoomarry5386
    @koomarrykoomarry5386 11 месяцев назад +6

    සාදු සාදු සාද ඔබ වහන්සෙට නිවන් මග අවබෝධ වෙවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @wekandawalathero8872
    @wekandawalathero8872 11 месяцев назад

    ❤ ඇත්ත හිමියනි ජාතික ජනබලවේගයට ජය අත්වෙනවාමයි

  • @sugathasenasamarasinghe2583
    @sugathasenasamarasinghe2583 Год назад +18

    බුද්ධ රූපය ළග ඉඳගෙන පිස්සු කෙලින පොටුවෙි කොඩ්ඩා.....

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 8 месяцев назад +1

    මෙවර ජනාධිපතිවරණය ....දෙවරක් චන්ද ගණන් කිරීමට සිද්ධ වෙනවා ..
    අනිවාර්යයෙන්ම .

  • @KosalaBandara-jb2og
    @KosalaBandara-jb2og Год назад +12

    තම තමන්ගේ දේශපාලන මති මතාන්තර තම තමන්ගේ ළඟ තියා ගන්න වැරදි වුනත් නිවැරදි වුනත් සංඝ සමාජයට බනින්න එපා..නියම බෞද්ධයෙක් නම්.

    • @gunarathnagm5546
      @gunarathnagm5546 11 месяцев назад

      ශාසනික මෙහෙවර කරමින් ජනතා සුව සෙත ස ලසන භික්ෂූන් වහන්සේට නිගරු කිරීම අපරාධයක්.මේ මිනිස්සු බනින්නේ චීවරධාරී සංඝ මුදලාලිට.ඒ අංශය විවේචනය කරන්න ඕනි.එතකොට තමයි නියම බුදුදහම මතුවෙන්නේ.