මහින්ද පිරිතට මුවාවෙලා 5000 නෝට්ටු බන්ඩල් ටික සහ රත්තරං පන්නන්න හදන්නේ | SUDAA STUDIO |

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 1,7 тыс.

  • @samanwasantha5728
    @samanwasantha5728 День назад +316

    සුදා ගහන ගැහිල්ලට , හොරැන්ගෙ රෙදි ගැලවෙනවා.සුදා දිගටම අපි ඔබ සමග, ජයවෙිිවා

    • @shmmis2006
      @shmmis2006 23 часа назад +4

      😂😂❤Well done 😂

    • @SandraRandage
      @SandraRandage 22 часа назад +3

      Jaya.wewa putha

    • @chamika2883
      @chamika2883 21 час назад +1

      😂😂😂​@@SandraRandage

  • @prabathkeerthi9191
    @prabathkeerthi9191 23 часа назад +71

    මම හිතන්නේ වැදගත් ඔත්තුවක් මුන් හොරා කාපුවා අල්ලන්නම ඕනේ ස්තුති සුදා සහෝදරයා 👍♥️

  • @cyrilpathiranage4273
    @cyrilpathiranage4273 День назад +236

    සුදාගෙ චැනල්එක හැක් කලා කියල දැනගත්තම හරිම වේදනාවක් ඇති උනා.මොනතරම් යූටියුබ් නාලිකා තිබුණත් ,සුදාගෙ චැනල් එක තමයි අංක එකට තියන්න පුළුවන්.කොහොමහරි නැවත එය සක්‍රීය වීම ගැන අතිශයෙන් සතුටට පත්වෙනව.ජයවේවා.

    • @ManjulaThennakoon-z3p
      @ManjulaThennakoon-z3p День назад +8

      ඇත්ත තිත්තයිනේ,ඒකයි එහෙම කලේ

    • @lahirudihan4716
      @lahirudihan4716 23 часа назад +4

      අනිවාර්යයෙන්

    • @mshihamisadeen7090
      @mshihamisadeen7090 23 часа назад +1

      Pala athi rukatai gal gahanne 👍🏻

    • @buddikapriyadarshani9922
      @buddikapriyadarshani9922 22 часа назад

      ඔබ හරි

    • @joelpeterz7637
      @joelpeterz7637 19 часов назад +1

      අනුර අරන්දුන්නේ එක පොරොන්දුවක් පිට. ඒ තමයි එයා උදව්කල බව කියන්න බෑ

  • @mikabergenthal1005
    @mikabergenthal1005 23 часа назад +50

    සුදා අයියේ ඔයා කියන කතාව සහතික ඇත්ත අපිටත් එහෙම හිතෙනවා මුන් ගහන තරමක් ගහන්න ගේම් තමයි අයියගේ වැඩසටහන් බැලුවේ නැත්තං මුළු දවසම කෑවෙ නෑ වගේ ආදරෙයි ගොඩක්❤❤❤❤❤❤

  • @mandinumandinu3565
    @mandinumandinu3565 День назад +146

    ඔබ සමග අපි ඉන්නවා ❤❤❤❤❤❤❤❤

  • @UjithaTaroshan
    @UjithaTaroshan 18 часов назад +13

    ඇත්තටම ලෙන්ගතු කමින් ඉන්නෙ ඔබ විතරයි සුදා අයියා ...ආදරෙයි හදවතින්ම ..❤❤❤

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd День назад +168

    වටිනා වීඩියෝ මාලාවක් රටේ ජනතාවට ඉතාමත් වැදගත් 👍👍👍👍🙋‍♂️🙋‍♀️🙋❤❤❤❤❤

    • @haldummalaurumaya1193
      @haldummalaurumaya1193 4 часа назад

      ,ඔව්..ඔව්..වටිනවා මේ ගොන් කතා ගොන්නුන්ට.ඔබට වැරදීමක් වෙලා....hahahaha...අනුර,රනිල්,රාජපක්ෂ ,සජිත් ය නු ඉන්දියාවේ රූකඩ..අනුර කවදාවත් රාජපක්ෂලාට අත තියන්නේ නැහැ.උන් යාලුවෝ බන්....උඹ මොන මෝඩයෙක්ද?....අනුරව බලයට ගෙනාවේ රනිල්,රාජපක්ෂ ඉන්දියාවේ එකතුවෙන්...අනුර ඉන්නේ රනිල්,රාජපක්ෂලා වෙනුවෙන්.මේ පාලනය ඉතාම කෙට්යි............අනුර ඉන්නකම් යෝෂිත,නාමල් cid drama ටිකක් බලමු......පාස්කු පරීක්ෂණ ත් එච්චරයි. ශිරන්ති,රනිල් ඔය ටික අනුර ඉන්නකම් සැපෙන් ඉන්නවා....ශිරන්තිට ත තියන්නේ නැහැ මේ කවුරු..හැබැයි කෙනෙක්රු එනවා බොලව්.......මුන්ගේ අවසානය ඉතා ඉක්මනින් හෙළයේ නායකයා විසින් විසදනවා...එතකන් බොරු සංවාද කරමු.

  • @manitaidk2009
    @manitaidk2009 23 часа назад +21

    ඒක ඇත්ත ස්තුතියි ජය වේවා තෙරුවන් සරණයි සහොදරයාට ❤❤

  • @subatheja7574
    @subatheja7574 День назад +206

    ඇත්ත සුදා හොද අදහස,,,සියලුම 5000/= කොල තහනම් කලයුතුයි,,පසුව පාට වෙනස් කොට නැවත 5000/= දිය යුතුමයි ..රජයටත් හොද බදු ආදායමක් ලැබෙනවා අනිවාර්ය⁣යෙන් ....👍👍

    • @linalll1646
      @linalll1646 День назад +6

      එක.සුපිරි❤❤❤❤🎉

    • @AnomaPriyangani-s3t
      @AnomaPriyangani-s3t 23 часа назад +3

      5000 kola nawatha awashya na rupiyale agaya pahala da ganna awashya nane

    • @manjulapunchihewa3414
      @manjulapunchihewa3414 22 часа назад

      If you watch the interview of Chamudita with Dr. Ranil Jayasena on 7th April 2022, you will understand the truth.

    • @J.oPerera
      @J.oPerera 21 час назад +1

      Ow “5000/-kola thahanam karanna?aluth kola aluthen pata marukarala gahanna!!!

    • @AsankaPrabath-e8w
      @AsankaPrabath-e8w 19 часов назад +1

      සල්ලි අච්චු ගහන්න කොල ගේන්නෙ උබෙ සල්ලි වලින්ද😂😂

  • @pansinduinduwra7118
    @pansinduinduwra7118 23 часа назад +192

    මයිනා go home ## සුදා නැවත අරඹමු අපි එනවා 👍👍

    • @sanjaya6066
      @sanjaya6066 22 часа назад +10

      අපිත් ready බ්‍රෝ වැඩේට ❤️

    • @SarathHemachandra-c8t
      @SarathHemachandra-c8t 22 часа назад +2

      මයිනා ගියා නේ දැන් ලපයා යවමු

    • @SampathUdaya-ox1dq
      @SampathUdaya-ox1dq 21 час назад

      ​@@SarathHemachandra-c8t ලපේ යවන්න 2.50 බයියොන්⁣ට බැ 😂

    • @ashensilva9552
      @ashensilva9552 21 час назад +2

      ⁠machan sara mahindage paiyagala ube kate da😅

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 21 час назад +6

      @@SarathHemachandra-c8t umbe ammage lape elawapan awajathaka balla.

  • @inokavithanage2397
    @inokavithanage2397 День назад +217

    රට වෙනුවෙන් දරන සමාජ සත්කාරයට ඔබ තුමාට සියලු දෙව් රැකවරණය ලැබේවා

  • @ThiwenkulathilakaThiwenkulathi
    @ThiwenkulathilakaThiwenkulathi 23 часа назад +12

    නියමයි සුදා අයියෙ ඔබ කරන සේවය ඉතාම අගේ කොට සලකනවා

  • @dewikaileperuma4019
    @dewikaileperuma4019 День назад +240

    ඇත්ත කතාව.ඕක අනිවාර්යයෙන් සිද්ධ වෙනවා.

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 23 часа назад +7

    අපි.ඉන්න වා.මල්ලි .බුදු සරණයි .සියලු .දෙවියෝ .රැකදේවා .දිර්ඝ .ආයුෂ .ලැබේවා .මල්ලි .❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ajithkumarajayawardana683
    @ajithkumarajayawardana683 День назад +92

    ජයවේවා අය්යේ ඔයා රටට වැඩක් කරන මනුස්සයෙක් 100%කතාවට එකග නැති උනාට ඔයා වගේ කෙනෙක් ඉන්න ඕන අනිවාර්යෙන් ජයවේවා

  • @thilakawijayanthi3031
    @thilakawijayanthi3031 23 часа назад +14

    ආඩම්බරයි සුදා අයියා ගැන ❤❤❤❤❤❤❤ අනිවාර්යයෙන් 👍👍👍👌👌👌👌👌👌👌

  • @samanwasantha5728
    @samanwasantha5728 День назад +89

    සුදා බල්ලෝ බිරැවට ගනන් ගන්න එපා. අපි සුදා එක්ක ,සුදා ට ජයවෙිිවා ❤️❤️❤️

  • @Shriyani-e7s
    @Shriyani-e7s День назад +81

    සුදා අයියට ජයවේවා ❤❤❤❤

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 День назад +61

    සුදා අපිත් ඔබ සමගයි

  • @urusai232
    @urusai232 23 часа назад +13

    සම්පූර්ණයෙන්ම ඇත්ත 🎉

  • @dhrathnayaka1556
    @dhrathnayaka1556 День назад +45

    අපි ඔබ සමග ඉන්නවා අයියේ.බුදු සරණයි.❤️❤️

  • @anuraparanamanage
    @anuraparanamanage 22 часа назад +6

    ඔබේ යුග මෙහෙවර ඉදිරියට කරගෙන යාමට ශක්තිය ධෛර්යය අපෙන්.........❤❤❤❤

  • @GamageSomalatha
    @GamageSomalatha День назад +33

    තෙරුවන් සරණයි සර් බොහොම ස්තූතියි ඔබ තුමාගේ විග්‍රහයට....

  • @ravindranathbandara133
    @ravindranathbandara133 23 часа назад +4

    classic sudacion නැතුව පිස්සු හැදිලා හිටියේඅවංකවම ආදරේයි සුදා.❤❤❤

  • @asahaasaha2739
    @asahaasaha2739 День назад +56

    මල්ලි ඔයාට තෙරැවන් සරනයි අපි ඔයා සමගින් හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 День назад +127

    රටට ජාතියට ආදරය කරන සියළුම යහපත් ජනතාව සුදා සමඟයි ❤❤

    • @joelpeterz7637
      @joelpeterz7637 21 час назад +1

      අම්මේ ඕක තියාගනින් පොඩ්ඩක් රෙන්ඩවත්

    • @indranisilva6980
      @indranisilva6980 21 час назад

      Yes ❤❤❤

    • @chamika2883
      @chamika2883 21 час назад

      Pala pala naki thopi thama rata kawe😂😂

    • @AsankaPrabath-e8w
      @AsankaPrabath-e8w 19 часов назад

      සුදා එක්ක අහවල් එකටද..එක එකා යදින්න එපා

  • @GaminiWickramarathne-e5h
    @GaminiWickramarathne-e5h 19 часов назад +1

    අනිවාර්යෙන්ම

  • @leslieperera5589
    @leslieperera5589 День назад +212

    100% sure මහින්දගේ විජේරාම නිවසේ යට කාමර වල මූදල් සහ GOLD සහ ආයුධ තිබෙන බවට ආරංචිමාර්ග පවතී. මාලිමාවට ජය

    • @CeylonepetVoice
      @CeylonepetVoice День назад +5

      😂

    • @Samcromer444
      @Samcromer444 День назад +12

      අනිවාර්යයෙන් ආයුධ ඇති.

    • @sriyaniperera9468
      @sriyaniperera9468 День назад +2

      👍👍👍👍👍👍👍

    • @AjithDilani
      @AjithDilani 23 часа назад +10

      හමුදාවෙි එලියට ගිය ආයුද යොසිත ලග

    • @anusuros
      @anusuros 23 часа назад +14

      ඉතින් ඇයි චෙක් කරන්න බැරි. එයාලට නිතිය ගිය කල රඡයට සැක සහිතය කියලා චෙක් කරන්න අයිතිය නැද්ද.

  • @upulupul7574
    @upulupul7574 23 часа назад +4

    අනිවාර්යයෙන්ම සුපිරිම අදහසක්.5000 කොල අහෝසි කරන්න ඕන .එතකොට හංෆපු සල්ලි එලියට එනවා .ඉංදියාවේ එහෙම කලා .ආදරෙයි සුදා අයියා .අම්මෝ මම බය උනා ඔයාට මොකද උනේ කියලා ❤❤❤❤❤

  • @sujathakarunarathna1952
    @sujathakarunarathna1952 День назад +27

    Oba සමග ap සිටිනවා .ob අප දැනුවත් කිරීම ගැන බොහොම ස්තුති ❤

  • @KrishanthaIndrajith-s8c
    @KrishanthaIndrajith-s8c 21 час назад +3

    වටිනා අදහසක් ස්තුතියි ඔබට ❤❤❤❤

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka День назад +31

    කෑවෙ නෑ වගේ සුදා ගේ ඒවා බැලුවෙ නැත්නම් ..❤සුදා දේවාලයක් දාගමුද😂😂

  • @supunchathranga5320
    @supunchathranga5320 18 часов назад +3

    සුදාව වට්ටන්නත් බෑ ආණ්ඩුව වට්ටන්නත් බෑ ❤❤❤

  • @janakakrishantha895
    @janakakrishantha895 День назад +46

    අනිවාර්යයෙන් ඇත්ත

  • @HasithaPerera-f2k
    @HasithaPerera-f2k 12 часов назад

    නියමයි

  • @sandunpalliyaguru2969
    @sandunpalliyaguru2969 День назад +39

    සුදා අයියා හැක් කරාට ඇපල් නුවන් අයියා ගේ එකින් හරි ගේම ගහනවා..මොන වැඩෙි කරත් සුදා අයියා දාන වීඩියෝ බලනවා..ප්‍රේටියන් සාමාජිකත්වය ගන්න සල්ලි නැතත් මම සුදා සමග හැමදාම ඉන්නවා තෙරැවන් සරණයි ජය වෙිවා

  • @nilaniweragoda2709
    @nilaniweragoda2709 17 часов назад +1

    ඔබට ජයමවේවා . ❤❤❤❤

  • @arunatharanga5766
    @arunatharanga5766 День назад +25

    අපි ඔබත් සමඟ ඉන්නවා සුදා ❤❤❤❤

  • @chendur1285
    @chendur1285 19 часов назад

    Great ❤

  • @seethawijesinghe6860
    @seethawijesinghe6860 День назад +59

    අපි හෙව්ව ඔබ කෝ කියල. ඒ අතරෙ තමයි දැනුනෙ මේ නස්පැත්තිය.බොහොම කණගාටුවෙන් හිටියෙ.අද ලොකු සතුටක්.තව දුරටත් ජනතාව දැනුවත් කිරීමට ඔබට ශක්තිය ,ධෛර්‍යා ලැබේවා..ඔබට තෙරුවන් සරණයි...!

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 20 часов назад +2

    අපිනමි සුද්දා පුතා ගෙ චනල් එක අපි සතුටුන් බලන්නෙ❤🎉අපේ අන්ඩුව ට ජයවෙිවා

  • @elmowimalaratne1927
    @elmowimalaratne1927 День назад +27

    You are telling the truth ......our Blessings and respect !

  • @AiranganiShanthilatha
    @AiranganiShanthilatha 9 минут назад

    සුදා,ගේ,චැනල්,,එක මම නිතරම බලන්වා ,,පසුගිය ටිකේ,,හෙව්වා මොකද නැතේ,,කියල අද, බැලුවා අපි, දිගටම,,ඔයා,,සමග,,රැදි, ඉන්නවා ඔබ,ගේ,,චැනල් එකෙන් හැමෝම දැනුවත් ,කරනවාට,,ස්තුතිය ,,ජයවේවා බුදු සරනයි

  • @malaniperera6537
    @malaniperera6537 День назад +41

    සතුටක් හදවතින්ම ❤❤❤

  • @transfmedia6990
    @transfmedia6990 20 часов назад

    Nice to see you back sutha aiya

  • @NalindNalind-oy6tr
    @NalindNalind-oy6tr День назад +31

    ආ,සුදත්,අයියේ,ඔයාට,සහ,සමිිපත්,දමිත්,ඇුතුලු,සියියලුම,දෙනාටම,බුදුසරනයි ,පරිස්සමින් ,ඉන්න,හැමදාම ,රටේදේවල්,ගැන,කතා,කරන්න ,සක්තිය,දහිරිය,ලැබවො,❤❤❤❤

  • @RavinderDharmarathna-ud6en
    @RavinderDharmarathna-ud6en 22 часа назад +5

    🙏💓💓💓සුදා කියන්නේ ඇත්ත ආරක්ෂක ඇමැති වරයාගේ අවධානයට මහින්දගේ නිවාසට යන එන සියලු පුද්ගලයන් වහන පරික්ෂා කල යුතුයි 👊👊👊

    • @haldummalaurumaya1193
      @haldummalaurumaya1193 4 часа назад

      ඔව්..ඔව්..වටිනවා මේ ගොන් කතා ගොන්නුන්ට.ඔබට වැරදීමක් වෙලා....hahahaha...අනුර,රනිල්,රාජපක්ෂ ,සජිත් ය නු ඉන්දියාවේ රූකඩ..අනුර කවදාවත් රාජපක්ෂලාට අත තියන්නේ නැහැ.උන් යාලුවෝ බන්....උඹ මොන මෝඩයෙක්ද?....අනුරව බලයට ගෙනාවේ රනිල්,රාජපක්ෂ ඉන්දියාවේ එකතුවෙන්...අනුර ඉන්නේ රනිල්,රාජපක්ෂලා වෙනුවෙන්.මේ පාලනය ඉතාම කෙට්යි............අනුර ඉන්නකම් යෝෂිත,නාමල් cid drama ටිකක් බලමු......පාස්කු පරීක්ෂණ ත් එච්චරයි. ශිරන්ති,රනිල් ඔය ටික අනුර ඉන්නකම් සැපෙන් ඉන්නවා....ශිරන්තිට ත තියන්නේ නැහැ මේ කවුරු..හැබැයි කෙනෙක්රු එනවා බොලව්.......මුන්ගේ අවසානය ඉතා ඉක්මනින් හෙළයේ නායකයා විසින් විසදනවා...එතකන් බොරු සංවාද කරමු.

  • @ranjithpriyankara966
    @ranjithpriyankara966 День назад +45

    ඔබතුමාගේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත හොරා කන ලද ජනතා මුදල් හා රත්ත්‍රං ඔය මාලිගාවෙ තියෙනවා එවා පන්න ගන්න ක්‍රමයක් නැතිව සිටියෙ එම දේවල් අයින් කරගෙන බංගලාව බාරදෙනව .

  • @godfreybernard5323
    @godfreybernard5323 18 часов назад +2

    ඒකනං අනිවාර්යයෙන්ම හරි කතාව

  • @mandinumandinu3565
    @mandinumandinu3565 День назад +52

    Sudda àiye ඔයා කතා කරන හැම දේම ඇත්ත අපි ඔබ සමග ❤️❤️❤️❤❤ආදරෙයි

  • @vinothvikrath2305
    @vinothvikrath2305 23 часа назад +26

    සර් මම බදුල්ලේ චාමර සම්පත්ගේ නෑනා..මගේ දේපල සේරම ලියාගෙන අපිටත් හොරෙන්.එයත් මහින්ද රාජපක්ෂ හොරාකාපු විදිහටම හොරා කාපු කෙනෙක්..එයාගේ ඒවත් පුළුවන්නම් ඉක්මනට හොයන්න.සර් හිතපු දේම මටත් හිතුනා.සර්ගේ වැඩසටහන් ඔක්කෝම අපි බලනවා.❤ඔය විදිහටම වැඩසටහන කරන්න.මාත් අසාදාරනයට බය නෑ.සර්ටත් සර්ගේ පවුලේ අයටත් බුදු සරණයි!❤❤❤❤❤❤❤

    • @stelladias5040
      @stelladias5040 23 часа назад +3

      තෙරුවන් සරණයි ඔබට .
      ජයවේවා ❤❤

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 20 часов назад

      Sudawa hambuwela visadumak hoyanna

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 20 часов назад

      Ouwn tax gewala ..horen wada karan athi

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 20 часов назад

      Mamatath manthree kenek innawa u gawath kooti 400k vithara thiyenawalu...

    • @herathkumari
      @herathkumari 19 часов назад

      එහෙමද එතින් ඒ මනුසයට කියලා විසදගන්නකෝ මේ වගේ මෝඩයෙක් කියන්නේ

  • @rankothgevijesinha
    @rankothgevijesinha День назад +23

    හෙන අඩුවක් තිබුන පසුගිය දවස් ටිකේ.සුදා❤❤❤

  • @bp7064
    @bp7064 22 часа назад +4

    රාජයක්ෂයෝ 💰💰💰💰 ඩොලර් කුට්ටු වලට සුදාව තම්බන්න බෑ....නියම වැඩ්ඩෙක්☝️☝️☝️☝️☝️ ගොඩක් ගොඩක් ආදරේ ❤❤❤❤❤

  • @pathmawickramasingha6830
    @pathmawickramasingha6830 День назад +23

    සුදා අයියේ ඔයා අපේ රට වෙනුවෙන් කරන දේවල් වලට අපි ඔයාට සදා නය ගැතියි

  • @shamikasahan9805
    @shamikasahan9805 4 часа назад +1

    ❤❤❤

  • @PathmasiriJayathilaka
    @PathmasiriJayathilaka День назад +30

    හැමදාම බලන්ව සුදා වීඩියෝ ❤

  • @frestvision5622
    @frestvision5622 19 часов назад

    මං ඊයෙ You tube එක පෙරල පෙරල හෙවුවා. සුදා චැනල් ටික

  • @nanayakkaraparnt8804
    @nanayakkaraparnt8804 День назад +21

    අනිවාරෙම්ම ඔව් 5000/= අහෝසී වෙන්න ඕන .සුද්ද අයියේ ඔයාව අපිට නම් අමතකත් නෑ .ලෙසියෙන් වට්ටනානන් බැරි බව අපි දන්නවා ..❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ceylonuk6250
    @ceylonuk6250 15 часов назад +3

    රට කොච්චර කාලද? මේතරම් කල් මේ ආන්ඩුව ගේන්න බැරිඋන එක ගැන දුකයි. ආඩම්බරයි, ආඩම්බරයි, .......❤❤🙏🙏UK

  • @NadeekaNadeeka-z2f
    @NadeekaNadeeka-z2f День назад +47

    අඩේ චැනෙල් ට්ක ආවා❤❤❤❤

    • @Sandakathmini01
      @Sandakathmini01 День назад

      ඉරාජ්
      බයියන්ට කතා කරන්න වෙනම චැනල් එකකුත් හදලා

  • @priyanigodage5597
    @priyanigodage5597 21 час назад

    Hi Suda, Happy to see you again,❤

  • @ChithraDewage
    @ChithraDewage День назад +28

    නියමයි සතුටුයි❤❤❤❤❤❤

  • @bshvhegc3455
    @bshvhegc3455 18 часов назад

    Jaya weva ❤❤❤

  • @manjulawimalarathna7103
    @manjulawimalarathna7103 День назад +28

    නියමයි බොසා

  • @tuansamsudeen-p9n
    @tuansamsudeen-p9n 15 часов назад

    ❤❤❤jayawewa

  • @swarnasuraweera283
    @swarnasuraweera283 День назад +23

    ඔබතූමාගේ කතාව හරියටම හරි 💯✅
    හොරා කාලා හංගපූවා දාලා යන්න බැරිව
    ලැගගෙන ඔතනම ඉන්නේ හොරා කාපු
    නිදන් වස්තු මූතූමැණික් රන් රිදී
    මූදල් සම්භාරයන් දාලා යන්න බැරිව.🫣🤔🤔🤔

  • @WlKithsiri
    @WlKithsiri 16 часов назад

    නියමයි සුදා ඔයානා කොහෙන්දෝ මොළේට එන්නේ.ඔය වගේ දේවල් කියන්නෙ.මොකද සැර වචන කිව්වොත් ඔයා .අපිට නැතිවෙයි❤❤❤

  • @W.nsiripalaWijenarayanage
    @W.nsiripalaWijenarayanage День назад +18

    නියමයි සුදා අපි ඔබ සමගයි

  • @chithranicooray4841
    @chithranicooray4841 19 часов назад

    Good job ❤❤❤

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i День назад +40

    ජනාධිපති සහෝදරයා අපි 500.1000.5000.අලුත් කරමුකෝ 💙💙💙💙

  • @JanithRosan
    @JanithRosan 18 часов назад

    ඒක ඇත්ත

  • @GamageSomalatha
    @GamageSomalatha День назад +17

    ඔබ තුමා සමගින් මා නිරන්තරයෙන් සිටිනවා, ජයවේවා ❤❤❤❤ බොහොම ස්තූතියි

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 22 часа назад

      Maparaya,,hamah,,hodai,,keyana,,UN,,,wahal,,UN,,Enna,,ragapaksalaga,,guh,,suwadai,,keyala,,balanna

  • @senarathna8406
    @senarathna8406 20 часов назад

    Good suda aiya❤👍

  • @sujithkumarajeewa4241
    @sujithkumarajeewa4241 День назад +14

    සතුටුයි අයෙමත් ඔබගේ වැඩ සටහන බලන්න ලැබුනු එක ගැන, ජයවේවා .👍👍👍

  • @bad-325
    @bad-325 21 час назад +6

    මං මාලිමාවට විරුද්ධයි ඒත් නාකි මයිනාගේ සල්ලි අල්ලපන් ආණ්ඩුව ඉක්මනින් ම ,

  • @anulaanula3887
    @anulaanula3887 День назад +30

    💪💪💪💪💪💪❤ජයවේවා

  • @Kumary-o5t
    @Kumary-o5t 21 час назад +1

    ඇත්තටම හරිම දුකක් ඇති වුනා මොකද FB ඵකේ පෝස්ට් දාලා වහල්ලු උඩ පැන පැන කමෙටි දාල තිබුනා ඵ්ත් අපි දන්නවා සුදා මල්ලි ඵඩිතරව නැවතත් ඵනවා කියන්න ඇත්තටම අපිට හරි සතුටුයි වහල්ලු හැර අනිත් ජනතාව වෙනුවෙන් කතා කරන ඵකට බොහෝම ස්තුතියි සුදා මල්ලී

  • @bxjdkxk7481
    @bxjdkxk7481 День назад +16

    සුද අයියේ ඔයාට සියලු දෙව් පිහිටයි පරිස්සමින් ඔය සක්කිලි න් ගෙන්

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 13 часов назад +1

    👍👍👍👍👍👍👍

  • @yohanyohan19
    @yohanyohan19 День назад +87

    මම නම් ඕක කලින්ම කිව්වා සුදා අය්යා.. 🤣🤣🤣 ඔයා නියම පොයින්ට් එකට දැන් ඇවිල්ලා තියෙන්නේ.. අනිවාර්යෙන් බුද්දි අංශයෙන් දාන්න ඕනි. මේව හොයන්න ඕනි.. ඔය ගෙදර බුගතව මොනවම හරි තියෙනවා ෂුවර්.. ගහන්න match එකක් නැති නිසා දැන් මුන් මේකට මුවා වෙලා ඕව පන්නනවා.. හැමෝම දැනුවත් කරන්න ඕනි.. 👍👍නියමයි

    • @m.srathnasiri1954
      @m.srathnasiri1954 День назад +7

      සුද්ද අපි ඔබ සමඟයි ආදරෙයි ජයවෙවා ❤❤

    • @preminisenavirathne5183
      @preminisenavirathne5183 День назад +5

      රත්තරන් ...

    • @Jeewanthiweer
      @Jeewanthiweer День назад +1

      Yes true . Bank salli nathi unata ara kudu salli wege oya home1 athule athi. අනික දන්ම නිති ගෙනල්ල යව්වෙ නත්නම් again 10 years. like shiranthita oya home1 denna wenawa. මෙවැනි දෙ සදරන ද? Presidency only for 5 to 10 years. .if they retired at 65 age another 25 years. people have to maintain their family . Noone tell only 2 can live here. Up to now we have 9 president and wife to maintain . 5 yeraly add 2. They dont die easily as they try to live as much as possible . So about 2 to3 generation of previous president lives in public money . Only they work 5 to 10 years. If they really need a house please buy them a house .dont take its maintainance for about 25 to 30 years. time with public money

    • @ChamilaRajapaksha-jc1nb
      @ChamilaRajapaksha-jc1nb День назад +5

      අපිනම් ඔයත් එක්ක ඔය ගැන හිතුව

  • @PradeepWanninayaka-k5u
    @PradeepWanninayaka-k5u 19 часов назад

    Aththa thama suda

  • @odeniodeni3877
    @odeniodeni3877 День назад +26

    සහතික ඇත්ත

  • @leelaleela3025
    @leelaleela3025 23 часа назад +1

    ඔබට ජයෙන් ජයමවෙිව ඔබතුමා ⁣ගෙ සැම විඩියෝ එකක්ම බලනවා ❤❤

  • @ayeshajayamali9968
    @ayeshajayamali9968 День назад +21

    ඇත්තටම මටත් ඔය කථාව හිතින සුදා අයියේ. යන්න බැහැම කියන්නේ. මොනවහරි හන්ගපුව ඔය ගෙදර ඇති කියලා

  • @senarathyakupitiya
    @senarathyakupitiya 20 часов назад

    සුදා අයියා❤❤❤❤❤

  • @raminikhasturi9650
    @raminikhasturi9650 День назад +20

    Obata theruwan saranai❤

  • @sanjeewarathnayaka4687
    @sanjeewarathnayaka4687 4 часа назад

    නියමයි සුදා අයියා ආදරෙයි ඇත්තටම සහෝදරයා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ManjulaThennakoon-z3p
    @ManjulaThennakoon-z3p День назад +10

    සුපිරි සහෝදරයා ❤❤❤

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 21 час назад

    Maru ne කතාව

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 День назад +12

    සුදා මල්ලී ජය වේවා

  • @nilantharaja7906
    @nilantharaja7906 19 часов назад

    අනිවාර්යයෙන්ම ඇත්ත අයියේ

  • @HandleOfUltraEntertainment
    @HandleOfUltraEntertainment День назад +34

    Mahinda, Go Carlton Home. යමු මහින්දගෙ නිල නිවස වටලන්න

    • @AnuraNallaperuma
      @AnuraNallaperuma День назад +2

      හොඳ වැඩක්,,

    • @FaznaNadheem
      @FaznaNadheem День назад +2

      නාකි මයිනා ගිය නැත්නම් ඔන්න වැඩ
      ආයේ නාකි මයිනා ව අපේ සල්ලිවලින් නඩත්තු කරන්න බැහැ

    • @chamika2883
      @chamika2883 21 час назад

      Ehema unoth anurage kali hoyanna wei😂😂moko team godak okawa maranawa pakoo😂😂

  • @SiriyalathaManike-iu6lb
    @SiriyalathaManike-iu6lb 4 часа назад

    බොහොම ස්තුතියි සුදා අයියේ ඔයාගේ යෝජ්නාවට මේ සදහා නිසි බලදාරින්ගේ හා ආරක්ෂක අංසයේ නිසි අවධානය යෝමු වෙවා.

  • @madurarandeniyage8785
    @madurarandeniyage8785 День назад +14

    ඔයා ගෙ වඩසටගන් නැතිව , ගරිම දුකෙන් හිටියෙ❤❤❤

  • @RangaObris
    @RangaObris 21 час назад

    එකෙම්ම සුදා

  • @OppoA17-d7v
    @OppoA17-d7v День назад +14

    ජයවෙිවා ❤️❤️❤️❤️

  • @gameboyyugee7735
    @gameboyyugee7735 18 часов назад

    සුදා ආදරෙයි❤❤❤wellcome back

  • @ImranHussain-vl5qr
    @ImranHussain-vl5qr День назад +15

    Welcome Suda Aiyya
    We'r Happy

  • @malki9576
    @malki9576 20 часов назад

    ❤❤ ජයවේවා sudaaaa

  • @kithsirirajarathne104
    @kithsirirajarathne104 День назад +8

    ජය වේවා...සුදා.