Un wahansela denamama ethana apahasuthawen hitiya kiyala mta denuna. Mahana dam piruwath me denamage athithaya mathak karaddi un wahanselata podi hari dukak denuna kiyala mta denuna. Mata denuna.
ඇසට කඳුළක් ගේනවා .🙏 per ආත්මයක.පිංවතුන් .ඔබ දෙදෙනා පින්වත් ස්වාමින්වහන්සේ සහ .පින්වත් මෙහෙණිය .බුදු සරණයි දීර්ඝ ආයුෂ ලැබේවායි ඔබ දෙදෙනා ta sadu sadu sadu 🙏🙏🙏🙏
ආදරය නිසා ආදරය නොකිරීම = අලෝභය
ඔහු = ඒ නිසා තරහ නොවීම = අද්වේශය
දෙදෙනා= මෙය තේරුම් ගැනීම = අමෝහය
මේ තමයි අභිධර්මය
ලස්සනයි
Harima sarala dahamak namudu awabodaya itha kuda pirisakata pamani🌼🏵️💮🌷❤️
@@ajithranasinghe7966 ඔබ තුමාට පුලුවන් ද මම හොයන දේ මට හොයා ගන්න උදව් කරන්න
@@ajithranasinghe7966 මෙහෙනින් වහන්සේලා විතරක් ඉන්න ටික කාලයක් නේවාසිකව භාවනා කරන්න පුලුවන් තැනක් දන්නවනම් කියන්න පුලුවන් ද?
@@ajithranasinghe7966 prashnyk nh
ඇය ගිහි කල, මාගේ පළමු English ගුරුවරිය 🙏🙏
තරහ නැතිනම් දෙයක් කියන්නම් කෝනාර මල්ලියේ. භික්ෂුවක් හෝ භික්ෂුණියක් සමඟ කරන වැඩසටහන්වලදි ඔයා පාවිච්චි කරන ඉරියව් සහ වචන වල නොගැළපීමක් තියෙනවා. ඒවත් තව හදාගෙන ඉදිරියටම යමු මල්ලි. තෙරුවන් සරණයි
කෝනාර හරි
Aneda kiyanne wachana pavichakaranna balagena
Kiyala wadak na.kisima garu saruwak na.
So true
@@sithabentotabentota2568 .
පැවිදි උන යුවලක් එකට තියලා පැරණි දේවල් මතක් කර කර ප්‍රශ්න කිරීම මම අනුමත කරන්නේ නෑ.ඒක පැවිදි ජීවිතයට බාධාවක්..
මුන්ට දාන්න දෙයක් නැතුව දානවද මන්ද
පහුගිය දේවල් නැවත නැවත මතක් කිරීම යනු රූපා රම්මනයයි
පසුගිය සිද්ධි වල රූප මනසින් රම්මනය බුද්ධ වචනයට අනුව බැහැර කල යුතුය
මූටත් දවසක අර අසේන්ට උනා වාගේ වෙනවා මෙහෙම දේවල් කරන්න ගිහින්
Eka aththa..
Sahatika ethta.
සාම්න්වහන්සේටත් මෙහෙනින් වහන්සටත් නමස්කාර වේවා ඇත්තටම හරිම සතුටුයි හැමබැදීමකින්ම අවබෝධය්යෙන් සිත නිදහස්ව්ම පෙර පිනකින්ම සිදු වූදෙයක් වෙන්න ඇති වාසනාවන් දෙනමටම සාදු සාදුසාදු 🌹🌹🌹🌹🌹🌹🌹
ඒදෙන්නම දැන් පැවදි ජීවිතයට ඇතුලත් වෙලා...පරන දේවල් ඒ විදිහට මතක් කිරිම අනුමත කරන්න බෑ......දෙදෙනාටම උතුම් වු නිර්වානය අවබෝද වේවා
ලේසියෙන් මහණ ජීවිතේට පිවිසීමට හිතක් හදාගන්න බෑ,විශේෂයෙන් අලුත බැඳපු යුවළකට.ඒ අතරන් මේ ස්වාමීන් වහන්සේගැනත්,මෙහෙණින් වහන්සේ ගැනත් මම ගොඩක් පැහැදෙනවා.නිවන් මඟට මල් පාවඩ ඇතිරේවා කියල මම ප්‍රාර්ථනා කරනව.තෙරුවන් සරණයි 🙏
ඔවුන් ගොඩ ඔබලා ?????
@@ajithranasinghe7966
ඔබ සිටින තැනමයි අපිත්😀
@@chathurisudarshani420 ඇයි අපිට බැරි,මොකක්ද හේතුව?
ඔබ දෙනමට නිර්වානයෙ දොරටු විවර වේවා .. !! සිතට දුකක් ඇති උනා වගෙම සතුටක් දැනුනා.. සාසනයෙ නොදුටු පැත්තක් අවබෝධ කර ගත්තා.. 🙏🙏🙏
බ්‍රහ්මචාරී වාසය කරන දෙදෙනෙක් මේ ආකාරයෙන් එක තැන තබාගෙන ඉතා ලාමක මාතෘකාවන් සාකච්චා කිරීම සුදුසු කරුණක් නොවෙයි.
එකඟයි
සම්පූර්ණ ඇත්ත !
සම්පූර්ණ ඇත්ත. පැවිදි ජීවිතයෙ ඉන්න පිරිසකගෙන් මෙවැනි ලාමක ප්‍රශ්න ඇසීම සුදුසු නෑ.
@@sujathasilmatha5847 ...සත්‍ය වශයෙන්ම ඔබ හරි...ඔවුන් දැන් ගිහි ජීවිතයෙන් පැවිදි ජීවිතය අරඹා අවසන් ..මෙවැනි ප්‍රශ්න ඇසීම නොකල යුතුය ..එහෙත් මට හැගෙන ව්දියට නම් ..මොවුන් මනසින් තාමත් කෘතක්ජනයි...
Aettha oba kiyanade
මල්ලිට නොතේරෙනකම වෙන්න ඇති අයී මේ වැරැද්ද කරන්න එපා.ඔයාගෙ අදහස් හොඳයි. ගිහිගෙයි බැදීම් අත් හැරපු පැවිදි දිවියට පත්වෙච්ච උන්වහන්සේලා දෙනමගෙන් මේ වගේ ප්‍රශ්න අහන්න එපා.අනික හැසිරීමෙ කාතාබහේ පොඩි අවුල් තැන් තිබ්බා සාමාන්‍ය කපල් එකක් ඉන්ටවීව් කරනව වගේ කලේ.මේ වැරැද්ද හදාගන්න.ගොඩාක් වටිනවා විඩියෝ එක ගොඩාක් ජීවිතෙට ගන්න දෙවල් තිබුණා.
ඔයා හරි බ්‍රෝ❤
Eka aththa
Aththa kathawa ahana prasnath gon prasna
ඔබේ පෙන්වාදීම ඉතාම නිවැරදියි.......
ඇත්තමයි
බුදු සරණයි... මගෙත් පැහැදීමක් තියෙනවා මෙහෙණින් වහන්සේ නමක් වීමට. ඇත්තටම හිතට දැනෙන සැනසීම බොහෝමයි බුදු දහම තුළ..
මේ බලන්න බුදුරජුන් ලඟ සිටි තෙරණියෝ.උප්පලවන්නා,කුණ්ඩලකේසි
පටාචරා,කිසාගොතමි,ජනපදකල්‍යණි,බිම්බාදේවී,(යසොධරා) ඛෙමා,මහාප්‍රජාපති,ධම්මදින්න,උත්තරා ,එයාලට පුලුවන් නම් ඔබ මොන සැපකටද තවත් ඉන්නේ?
සියලු දේ අතහැරිය උන්වහන්සේලා තව දුරටත් රිද්දන්න එපා ආපහු මතක් කරලා pau තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට
Un wahansela denamama ethana apahasuthawen hitiya kiyala mta denuna. Mahana dam piruwath me denamage athithaya mathak karaddi un wahanselata podi hari dukak denuna kiyala mta denuna. Mata denuna.
ම සිතන අකාරයට නිවන කරා යන මේ ගමනේ පරමිතා ධර්මයක් පුර්ණ කර ගන්න පැමිනි භවයක් ඔබ වහන්සේ දෙනමටම වහ වහම උතුම් උ නිවනින් නිවිමටම හැකියාව ලැබෙත්වා 🙏
ඔබ වහන්සේටත් මැණියන් වහන්සේටත් උතුම් නිර්වාණය ඉතා ඉක්මනින් අවබෝධ වේවා.....🙏🙏🙏
ඔවු ඒක ඇත්ත නැත්තම් සසනේ ඉවරයි
පැවදි උනේ් මොනවා හරි හින්ද නේද? ගිහි ජීවිතේ ගැන මෙහෙම කථා කරන එක හරි දෙයක් නෙමෙි නේද? දැන් පැවදි ජීවිතයට ගිහින් ඉවරයි
විකාර
@@senulymethnidu1167 ruclips.net/user/shortscdvt_8KHfi0?feature=share
අනේ අනික මල්ලි යේ මෙහෙම මධ්‍ය සාකච්ඡා කොතෙක් අහන් සිටියත් ඇතිවීමක් නැහැ හරි ආසයි ඔයාට ගොඩක් ස්තුතියි
ruclips.net/video/bIM1H5mu2OM/видео.html
ස්වාමීන් වහන්සේට මෙහෙණින් වහන්සේටත් නිවන් අවබෝධ වේවා කෝණාරගේ කතා විලාසය නම් මේ වැඩසටහනට හරි නැැ
ඔබ මනස දියුණු කර ගන්න.පෘතර්ජන ඇහෙන් බලන තාක් ,ඔබට කෝණාරගෙ කතා විලාශයෙ වැරැද්ද පමණක් පෙනෙවි
එක ඇත්ත
ඇත්ත අන්තීමයි.
මාලනී අක්කෙ
Meyalata one thamnge youtube channel eke views vadi Kara ganna vitharai.me swaminvahansetai maniyantai sasun gamana sapala Kara ganna awashya vivekaya me vage youtube karayangen berila laba ganna labewa. ..
ඇසට කඳුළක් ගේනවා .🙏 per ආත්මයක.පිංවතුන් .ඔබ දෙදෙනා පින්වත් ස්වාමින්වහන්සේ සහ .පින්වත් මෙහෙණිය .බුදු සරණයි දීර්ඝ ආයුෂ ලැබේවායි ඔබ දෙදෙනා ta sadu sadu sadu 🙏🙏🙏🙏
Sadu sadu sadu uthum niwanama awaboda wewa
සැබෑ ආදරේ කියන්නේ මේකට
තමන් ආදරේ කරන කෙනා මගදි දාලා යන ලෝකේ එකට එකතු වෙලා නිවන් අවබෝධය ඇති කරන් මේ ගමන තීරණය කරපු ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි 🙏
ආදරේට දෙන්න පුලුවන් උතුම්ම තෑග්ගක් තමයි මේ 🙏🙏 සාධු සාධු සාධු
දැක සිතින් අනුමෝදන් වේවා 🙏
Mahana wela akama pansale da niwan dakinne
සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු බුදුසරණ යි ශ්‍රී යානී සියලුම සත්ත්වයෝ සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා මුලු විස්වය ටම ස්තූතියි සම්මා සම්බුදු සරණයි මෙතෙක් පහළ වූ සියලුම බුදුරජාණන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් පසේබුදු රජාණන් වහන්සේලා ගේ මහරහතන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් පසේබුදු රජාණන් වහන්සේලා ගේ මහරහතන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් පසේබුදු රජාණන් වහන්සේලා ගේ මහරහතන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් සියලුම සත්වයින්ගේ සියලුම ගැටළු නිරාකරණය වේවා
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වුනාට පසුවත් සංසාරික ආදර කතාව වර්ණනා කළා.. ඉතින් මේ ස්වාමීන් වහන්සේ සහ මෑණියන් වහන්සේ සිය ගිහි ජීවිතය පිළිබඳ කතා කිරීමේ වරදක් මට නම් පේන්නෙ නැහැ
හරියටම කීවා.තෙරුවන් සරණයි
Math akagai
දුවේ, බුදුන්වහන්සේ සියළු කෙලෙස් දුරු කල උත්තමයෙක්. ගිහි ජීවිතය ගිණි ගෙයක් කියල තේරුම් අරගෙන ඒ ඇත්තන් මහණ දම් පුරන්නට ආවෙ මෑතකදී. තවම කෙලෙස් ප්‍රහීන කරල නැති නිසා සීමිත ප්‍රශ්න කීපයක් පමණක් ඇසුවේ නම් හොඳයි නේද?
@@sarathkumaragunarathna4566 මේවාගේ සිද්ධි ගොඩක් අපිට ත්‍රිපිටකයෙ හමුවෙනවා මහත්තයා.තෙරුවන් සරණයි
@@ajithranasinghe7966 මොනවද එහෙම හමු වෙන්නෙ?
අපේ ස්වාමීන් වහන්සේටත් මෑණියන් වහන්සේටත් ිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි සාදු සාදු සාදු
ruclips.net/video/bIM1H5mu2OM/видео.html
,, රේවත ස්වාමීන් වහන්ස,, 🙏🙏🙏
කෝනාර අයියේ , තිත්තගල්ලෙ ආනන්දසිරි ස්වාමින් වහන්සේගෙන් අහලා බලන්න, මාත් මෙත් බෝ සෙවනේ මාස කිපයක්ම හිටියා,, මන් තමයි දානේ හැදුවෙ,,
මගේ ජිවිතෙ මන් ගොඩක් දෙවල් හදාගත්තු තැනක් තමයි මෙත් බෝ සෙවන,
සතුටුයි මටත්,, ජයවෙවා ,
මන් කතෝලික කෙනෙක් මට ලොකූ දුකක් දැනුනා නමුත් මන් හිතන විදිහට මේ දෙන්න ඇත් උනත් මතකයන් හිත් වලින් ඈත් කරන්න අමාරු වෙයි.ඒකයි මනුස්ස ස්වහාවය.බුදු සරනයි.ගොඩාක් පින්.
නෑ මැඩම් බුද්ධ දර්ශණයේ (buddishts filosofi ) ක්‍රමයක් උගන්නවා
අභිධර්මය කියලා.මේක සිත ගැන .ඒකා ඇත්ත්ටම අපේ සිත වැඩකරන විදිය උගන්නවා.ආගම් බේදයක් මේකට නෑ තිත්තගල්ලේ ආනන්ද සිරි අභිධර්ම
කියලා youtube බලන්න කොටස් 50 තියෙනවා.ඒවා බලලයි මේක කලේ.
ස් ම්න් වහන්සේ ට හා මෑණියනට සාදු සාදු සාදු.. නිර්වා න්‍ය අවබො ඩ වේවා වේවා ගොඩක් දේවල් හිතට ගන්න පුළුවන් පාඩම් ක් මම ඩුබායි වලින් තිලකා බුදුසරණයි
හොදම දෙ ඔබ වහන්සේ ලා දෙදෙනා එකිනෙකට දසුනින් ඉවත් වෙන්න..! තෙරුවන් සරනයි.
හොදම දෙ ඔබ වහන්සේලා දෙදෙනා එකිනෙකාට දසුනින් ඉවන් වෙන්න තෙරැවන් සරණයි
පැවිදි ජීවිතය වෙනම ගත කල යුතුයි..
@@darshiudayangani7115 kohomada
Metana ekata.inne programme eka nisa.nsttan bikshun,bikshin ekta in nane.
ඇයි ඒ.....මෙච්චර සංකීර්ණ තීරණයට එලබි දෙන්නෙක් මොකටද දසුනින් ඉවත් වන්නෙ...ඒ ඔබ...ඔබට එහෙම දැනෙන්නෙ..කිසි දිනක ඔබට අත් හරින්න තියා ඒ ගැන හිතන්නවත් බැරි නිසයි...මේ දෙනම එක ඇදෙ හිටියත් මාර්ගථල අවබෝධ කරගන්න තරම් , සිත එක් තැන් කල හැකි යුවලකි....
සසර බියකරු බව වටහාගත් ඔබ දෙපලට උතුම් නිවන් මග දුර නොවේවා තෙරුවන් සරණයි යහපතක්ම වේවා
පූජ්‍ය පක්ෂය ට කතා කරන්න ඉගෙන ගන්න .මල්ලි ඔයා යාලුවො එක්ක කතා කරනවා වගේනේ මෙතන කතා කරන්නේ
ඒක නම් ඇත්ත මොනා උනත් සිවුරට ගරු කරන්න ඔනේ
නිවේදකයාගේ කිසිම චාරයක් නෑ..මේ ගිහියෝ නෙමෙයි උතුම් පැවිදි දිවියට පත්වුණු අය.. ඒක අමතක කරලා ප්‍රශ්න අහන විදියේ කිසිම ගරුත්වයක් නෑ.. රස්තියාදු ටයිප් 😞ඒ විතරක්යැ සරම උස්සල මූණ පිහින්නේ කැමරාවට පේන්නද..නොදොකින් මේ බූරුවා 🤨😞😞😞
@@wgshamalikumari538 සිව්රට නෙවෙයි සංඝ රත්නයට ගරු කරන්න
@@ජෝතිසමීර මේක අළුත් පැටන් එකක් නේ ඔයාලා ඔහොම කියලා දුන්නාන එයාලා හදාගනියි.තාම ළදරුවෝ නේ.
ඇත්ත
මේ සසරේදි කොච්චර පිනක් තියේන්න ඇත්ද අනේ ලොකු සතුටක් දැනුනා දේන්නටා දේන්නා යාතාර්තය තේරුම් ගේන හරිම මග යන්න තිරනය කරපු එක ඔබ වහන්සේ ලා දේනමට නිදුක් නිරොගි දිර්ඝායුශ ලැබේවා!!! තේරුවන් සරණයි සරණයි 🙏🙏🙏 සතුටු කදුලක් වැටුනා ආසයි හරිමඟ යන්න මේ වගේ ආදශමත් වැඩසටහන් කරන ඔයාට ත් ගොඩක් පින්
මේ පන්සලේ නිර්මාතෘ තිත්තගල්ලේ ආනන්දසිරි සාදු.
පුතා පුලුවන්නම් youtube උන්වහන්සේ ගේ අභිධර්ම විඩියො බලන්න.
@@ajithranasinghe7966 තේරුවන් සරණයි ඔබට
අනිවාර්යයෙන් rashi
Meka pinak nowa pawak
ඇත්තටම අයිය නියම චරිතයක්, කතා කරල තියනව මං පුස්සැල්ල සර්ගෙ ක්ලාස් එකේදි එදා, ඒ පොඩි වෙලාවට තේරුම් ගත්ත හරි සංවේදී අව්‍යාජ චරිතයක් කියල. අයිය එක්ක ඉන්න පිරිසත් ගොඩක් දුරට ඒ වගේ කියල හිතනව.බුදු රජාණන්වහන්සේත් දේශනා කරේ අසේවනාච බාලානං,පණ්ඩිතානංච සේවනා කියලනෙ.මං ආසයි ඔය පිරිසට වගේම ඔයාලගෙ සමාජ සේවා වලට.මේ පුංචි වීඩියෝ එකත් ඇත්තටම සමාජ සේවාවක්.ඉතිං අනිවාර්යයෙන්ම දවසක අයියගෙ වැඩ වලට ටිකක් හරි සම්භන්ධ වෙනවමයි.හැබැයි මේ විදිහට නෙමෙයි මගේ අරමුණට මං ගියාට පස්සෙ.බුදු සරණයි!! මං උමිදු (කළුබංඩාර)
තිත්තගල්ලේ සාදු ගේ අභිධර්මෙ ප්‍රථිපල
උතුම් වූ නිවන් මග දොරටු විවර වේවා .🙏🙏🙏
කෝනාර මල්ලියේ ස්වාමීන් වහන්සේලාගේ වැඩසටහන් කරකොට වචන හැසිරවීම ගැන ටිකක් සැලකිලිමත් වෙන්න .
වටිනා පණිවිඩයක් සමාජගත කලා .ස්තූතියි .
තාම පැටිය .පස්සේ හරියයි
කෝනාර මල්ලි උබේ වැඩසටහන් වලින් නෙතට කදුලක් ආපු එකම වැඩසටහන...බුදු සරනයි සහෝ
බුදුසසුන බැබලේවා
Llĺlĺl
ගොඩක් පිංවන්ත දෙන්නෙෙක්.ඇත්තටම ඇස් වලට කදුළු ආවා....මොන දේ කැප කරත් මටනම් මේ දේට මූන දෙන්න හයියක් නැ...ඔබ වහන්සේටත් මෙහෙනින් වහන්සේටත් උතුම් නිර්වාණය ඉක්මනින් අවබෝධ වේවා....
මෙත් බෝ සෙවනේ ඉන්න ස්වාමීන්වහන්සෙලාගේ ජිවිත කතා ඇහුවම පුදුම හිතෙනවා. ❤🙏
ඒවා ඔක්කොම මේඩින් තිත්තගල්ල සාදු.
පුලුවන් නම් යන්න දවසක මෙත් බෝ සෙවනට 🙏🏻
Video ekak dapanko bijjo..... ubala awa gamana nathra kare nattam ada nama giya game karayo
@@thilinapeiriz1716 තිත්තගල්ලේ සාදු ලංකාවේ කෙල්ලො කොල්ලො ඔක්කොම මහණ කරයි වගේ.
ලස්සන වස්තු 😘😘
මල්ලි බික්සුන් වහන්සේලා එක්ක වැඩසටහන් කරද්දී ටිකක් සංවර වෙන්න... ඔයා හැසිරෙන විදිය ඔයතැනට ගැලපෙන්නැ.. ඔයා නිකන් යාලුවෝ එක්ක සතුටු සාමිචිය ඉන්නවා වගේ.. ආගමට ගරුකරන්න.
මේ comment section එකේ හැමෝම කියනවා පරණ දේවල් හාරා අවුස්සන්වා කියලා. එහෙම වෙනවා නම් කලින්ම ඔවුන් සිවුරු හැර දමා අවසන්.ගිහි ජීවිතයේ මතක මතක් නොවී තියෙන්න බෑ.. ඒත් මෙතන තියෙන්නේ හිත සංවර කර ගැනීමක්. ඒ නිසා නැවත ඇවිස්සීමක් මෙතන සිදු වෙන්නේ නෑ.. අපේ මානසිකත්වයට වඩා ගොඩක් උසස් තත්වයකයි මේ ස්වාමින්වහන්සේ සහ මෙහෙනින් වහන්සේ සිටින්නේ
හරියට හරි.ත්‍රිපිටකේ භාගයක්ම
බුදුරජුගේ අතීතය නේ.ධර්මය දන්නේ නැති මැට්ටො කියන දේවල්
ගනන් ගන්න එපා පුතා
විනය පිටකෙ ගැන අහලවත් නෑ සේ ය් ,,,,
ඔබ වහන්සේලා දෙනමටම නිවනෙහි දොරටු විවර වේවා !
සාදු සාදු සාදු !
උතුම් ශ්‍රී දලදා වහන්සේගේ පිහිටයි 🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻
ජිවිතේ ගැන මේ සා විශාල අවබොදයක්, අත් හැර්‍ර්මක්...ජීවිතය තුල කල හැක්කේ..උසස් මනසක් ඇති අයෙකුට පමණි.මෑණියන් වහන්සේටත්, ස්වාමින්වහන්සේටත්....තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආදරය වෙනුවෙන් නොකරන ආදරේ. .ආදරේ එක්ක නිවන් යන්න බෑ .නිවනට යනවට ආදරේ නම් ආදරය නොකර ඉන්න..ඒක තමයි සුපිරිසිදු ආදරේ...තියෙන්නේ ඒ හිත් වල බලාපොරොත්තු විරහිත අත්හැරීම...නිර්වාණය වෙනුවෙන් කල ආදරයේ පරිත්‍යාගයයි ..සාදු! සාදු! සාදු!
මාත් ස්වාමීන් වහන්සෙගෙ අබිදර්මය දෙශනා සේරම ඇහුවා, අනිත් අයටත් කියන්නෙ අහන්න, ජිවිතෙ ගොඩක් දෙවල් අවබොද කරගන්න පුළුවන් ,
පින්වත් ස්වාමින්වහන්සේට පින්වත් මෙහෙණින් වහන්සේට දැනුවත් කර මල්ලිටත් තෙරුවන් සරණයි
ඔබ වහන්සේලා දෙපල ස🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏න්සාර බැදි පුරුදු ගමනක් යන්නෙ මෙවනි බුද්දිමත් තරුන බික්සූන් වහන්සේල අපේ රටට මහා බාග්‍යක්සෙ දකිමි තෙරුවන් සරනයි
අවසානයේ උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා🙏🏼🙏🙏🏽
ruclips.net/video/bIM1H5mu2OM/видео.html
ඔබවහණ්සේලා දෙනමට මාගේ නමස්කාර වෙීවා හරිම සතුටුයි
කොනාර තවත් සුන්දර කතාවක් .ඇත්තටම ඉපදිමම දුකකි.එ බව දැන දැනත් අපි ජිවිතයේ සතුට සොයා හබා යනවා.මෙහෙම තිරණායක් ගන්න හැකිවිම පෙර සංසාරේ පතාගෙන ආපු දෙයක් .අපි අහලා තියෙනවා පෙර බැදිම පසු පස පැමිනෙනවා.
**** සියලු කෙලෙස් දුරැ කර මෙ සසරේදිම බුදුන්ගේ දහම් මාවතේ සැරි සරණට පින් කල ඇත්තෝ...
** ආදරය වෙනුවෙන් ආදරය නොකර ඉදිමු..***
සියල්ල නැසෙන සුලුය .....
දහම් මග සිසිලය......
සම්මා සම්බුදු සරණය....
ඔබට තේරුම් අරං .තෙරුවන් සරණයි
ඇත්තටම පිංවත් දෙදෙනෙක්...තෙරුවන් සරණයි උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා....වැඩසටහන ඉදිරිපත් කරන ඔබටත් තෙරුවන් සරණයි
මේ වගේ ගුණ කියන අය හිටියේ ටිකදෙනයි තෙරුවන් සරණයි
මේවෙනි සිතුවිල්ලක් සිතට ආව එකත් දැනුන එකත් සසරේ පෙර පිනක් නිසාමයි. සසර බිය දැක බුදු සසුනේ සසුන් ගත උන ඔබ වහන්සේලා දෙනමට කෙටි බවයක නිවන් මග අවබෝද වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
එයාල නම් ගොඩ ගියා අපි?
ආදරය වෙනුවෙන් ආදරය නොකර ඉන්න ..ඒක මරු කියමනක්..♥️♥️♥️♥️
පළවෙනි පාරට ඇහුවේ.සින්දුවකට මරු
අත් හැරීමට හොදම නිදසුනක් .... බුදු සරනයි ..
ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි ...ඉක්මනින්ම සසර ගමන කෙටි වේවා....
ජිවිතේට වැදගත්
බුදුපියාණන් වහන්සේ
ගිහිගෙය අත්හැර යනදින
රාහුලෝ ජාතෝ
බන්දනෝ ජාතෝ
යනුවෙන්
තෙරුවන් සරණයි
සුවාමින් වහන්ස
තෙරුවන් සරණයි
මෑණියනි
උතුම් නිවනම අවබෝධ වේවා
අනෙක ජාති සංසාරෙ සන්ධාවිස්ස අනිබ්බිසං.
ගහකාරකං ගවෙසෙන්තො දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරකං දිට්ඨො පුන ගෙහ න කාහසි
සබ්බා තෙ ඵාසුකා භග්ගා ගහකූට විසංඛිතං
විසඬඛාරගතං චිත්තං තණ්හා
ඛයමජ්ඣගාති.
(තණ්හාව නැති කොලොත් හරි)
ඔබ වහන්සේ දෙපළට මගේ namaskaraya වේවා තෙරුවන් සරණයි sadu sadu saadu 🙏🙏🙏🙏
උතුම් නිවන ඉතා ඉක්මනින් අවබෝධ වේවා. තෙරුවන් සරණයි
ඇත්තටම හොඳයි වැඩසටහන.මේව සංසාරික බැඳීම් කියන්නත් පුලුවනි.නමුත් කලින් ආදරය කරල විවාහ වෙලා පස්සෙ මහණ වුණු දෙන්නෙක්ව එක ළඟ තියල පරණ ආදර කතා අහන එකනම් ටිකක් අවුල් වගේ...එයාව මුලින්ම හමුවුණ විදිය,කතා කරේ මොනවද,ගියෙ කොහෙද වගේ දේවල් අහන එක එච්චර හොඳ නෑ වගේ...මොකද උන්වහන්සේලා තාම පෘථග්ජනයිනේ...රහත් වෙලා නෑනේ...මහණ වුණා කියලා රාග සිතිවිලි,ප්‍රේම සිතිවිලි 100% ප්‍රහාණය වෙලා නැහැනේ..ඒ නිසා පරණ මතකයන් අලුත් වෙලා ආයෙත් පරණ තත්වයටම යන්න පුලුවනි..ආදර මතකයන්,විවාහ ජීවිත මතකයන් යලි ගොඩ දැමීමක් වෙන්නත් පුලුවන්..ප්‍රශ්න ඇසීමේදී තව ටිකක් ආචාරශීලී වුණානම් හොඳයි...මොනාවුණත් කෝනාර හැමවෙලේම අපිට දෙන්න උත්සහා කරන්නෙ හොඳ දෙයක් විතරමයි...මේ ස්වාමීන් වහන්සේලා දෙදෙනාටම කවදාක හෝ එකටම නිවන් මඟ යාමට හැකි වේවා...බුදු සරණයි!!
තව තවත් බැඳීම් තුලින් සාර්ථක ජීවිතයක් ගත කළොත් තව තවත් දුක් සහගත සසරට අසු වනවා මිස වෙන කිසිවක් සිදු වන්නේ නැහැ .ලෙඩ වෙන ජරාවට පත් වෙන මරණයට පත් වන සියල්ල උරුමයි.මේ සසර කරන ලද මහා පුණ්‍ය කර්මයකි ඔබ දෙනමට මේ භවයේ ම උතුම් නිර්වාන අවබෝධය පිණිස ම සියලු කුසල් හේතු වාසනා වේවා .තෙරුවන් සරනයි .
එයාලනම් ගොඩගියා.අපි තාම කාම ලෝකෙ
ඇත්තටම මගේ ජීවිතේ මම ගොඩක්ම ආස කළේ මහණ වෙමි ඒකත් අපිට ලැබීම තියෙන් ඕන මෑණියන් වහන්සේට ඔබ වහන්සේටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා
මහණ නොවුනත් මෙහි ලොකුසාදු
වන තිත්තගල්ලේ ආනන්ද්සිරි සාදු
ගේ youtube තියෙන අභිධර්ම වීඩියො බලන්නකො පුතේ.අපිව අනිත් පැත්ත හරවනවා.
සංසාරික භව ගමන තුල හමුවී ජීවිතය විද නිර්වාණ මාර්ගය සොයා අරඹන ආධ්‍යාත්මික ගමන යන්නට අපගේ ස්වාමීන් වහන්සේ සහ මෙහෙණින් වහන්සේට මා හදවතින් තුණුරුවන්ගේ සරණ ප්‍රාර්ථනා කරනවා
පුතා රට හරි මඟට ගන්න මේ දේවල් සමාජයේ කථා කල යුතුයි.
පුතාලත් මේවා හිතමිතුරන්ට පෙන්නන්න.තෙරුවන් සරණයි
අපේ පින්වත් ස්වාමීන් වහන්සේටත්,අපේ පින්වත් මෙහෙණින් වහන්සේටත් උතුම් වූ නිවන් සැනසීම ලැබේවා ! සාදු ! 🙏 සාදු !! 🙏 සාදු !!! 🙏 තෙරුවන් සරණයි !
සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා ඔබ වහන්සේලා ට
මෝකටද සාදු කියන්නේ එ අය තමත් පැවදි කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැ
Utum amamaha nirwanaya ඔබ වහන්සේ හට ගොඩක් පින්
ඇත්තටම මෙී ලෝක සත්‍යයාට හොද ආදර්ශමත් බලන්න බුදු දහම කියන්නෙ කොයි තරන්න සතුටක්ද 🙏🙏🙏🙏🌺🌹💐මට හරිම සතුටුයි
( ඔහොම දෙන්නා ගමන් ගිහිල්ලා) පැවිදිවූදෙනමක් සමග ඔබ කතාකරන්නේ ! විනීතව සංවරව මෙවන් අවස්ථාවක ගරුසරු ඇතිව කතාකරන්න ඉගෙනගන්න..ගරුත්වය දක්වන්න පුරුදුවෙන්න ! ඉතාම හොඳ වැඩසටහනක් ! නමුත් මෙවන් වැඩසටහන් කරද්දී ගරුසරු ඇතිව මනා හික්මීමකින් යුතුව අසා දැනගතයුතුදේ
පැහැදිලිකරගන්න උනන්දුවෙන්න ! දුර්වලතැන හදාගන ඉදිරියටයෑම තමයි
ජීවිතයේ සාර්ථකත්වය !
යහපතක්ම වේවා !තෙරුවන් සරණයි !
🙏❤🇱🇰🌝.
මට දැනෙන හැගෙන පරිදි මොවුන් දෙදෙනා ඉතාමත් ලෞකිකයි.. මහාන දම් පිරුවත් ඒ සත්‍ය අවබොද කර ගැනිමට බොහො කලයක් යාවි යැයි කියා මට හිතෙ.. සත්‍ය අවබෝධවු පසු අත හැරිමද පහාසු දෙයකි.. යශොදරා මැණියන් මෙන් උතුම්වු නිර්වාණය අවබොද වේවා. තේරුවන් සරණයි 🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි දීර්ඝායු වේවා උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය සුවසේ ම අවබෝධ වේවා 🙏🙏🙏
ඔබ වාන්සෙලා වගේ මෙ මනුස්ස ලෝකේ පින්වත් මිනිසුන් බිහිවෙවා
මේවා නොතෙරී deta කපාගෙන බණින අය අතරේ තේරුම් ගත්ත ඔයාලත් ඉඳිම සතුටුයි
පෙර ආත්ම ගත බැදීම් සසර කෙටි කර ගන්න යන මග ඉක්මන් භවයකදීම ඔබවහන්සේලාට ලැබේවයි පතමි
බුදු මග ගිය කිසි කෙනෙක්
සසර මග අතරමං වුනේ නැත🙏
තවත් පිංවන්ත යූවලක්. පතා ගෙන ආව ගමනක්. කාටත් ආදර්ශයක්. මතු යම් දිනක ඔබ දෙපලට නිර්වාණ සූවය සාක්ෂාත් කර ගැනීමට ලැබේ වා!
ඔබ දෙපළට පැතු බෝධියකි න් නිවන් සුවය ලැබේවා .
තාම අපවත් උනේ නෑ
@@ajithranasinghe7966 නිවන් සුව පතන්න අපවත් වෙන්න ඕනේ නැහැ .එ ගැන හාමුදුරුවන් කෙනෙක් ගේන් දැනගන්න.නිවන් සුව විඳින්න තමයි මහන වෙලා පෙරුම් පුරන්නේ.මහන දමි පුරණ අයට විතරක් නෙමෙයි ජිවත් වෙලා ඉන්න ගිහියන් ට ත් නිවන් සුවය ප්‍රර්තනා කරන එක ලොකු පිනක්
මහාන වෙන්න ඔන හය හතර නොතෙරෙන දරුවෝ නෙවෙයි මෙ වගේ ජිවිතේ විදලා තමන් විදපු ජිවිතේ ගැන කළකිරුන අයයි.. මොකද එ අය ආය එ කළකිරුණ ජිවිතෙට යන් නැ සාසනේ අතැහැරලා.. එත් කුඩා වයසෙදි මහාන වෙලා එක තැනකට කොටු උන බහුතරයක් තමන්ගේ තරුණ වයසට අවාම සාසනේ අතහැරලා.. ලවු කරලා වහා බොනවට වඩා කොච්චියට බෙල්ල තියනවට වඩා බෙල්ලේ වැල දාගන්නවට වඩා හැමදේම අතතහැරලා සසුන් ගත වෙලා සාසනේ වෙනුවෙන්ම දෙයක් කරනවා නම් එක ගොඩාක් වටිනවා..
බුදුන් ගේ කාලේ උනෙ මේවගෙයි ඔබ හරි තෙරුවන් සරණයි
ආදරය වෙනුවෙන් මෙහෙමත් කැපවීම් කරන්න පුලුවන් කියනනෙ හරි පුදුමයි..මෙහෙණින් වහන්සේටත් ස්වාමින් වහන්සේටතා තෙරැවන් සරණයි🙏
ඔබ වහන්සේලා දෙනමට තෙරුවන් සරණයි
33 ට අන්ලයික් එකක් දැම්ම.. හේතුව නොඇසිය යුතු දේවල් අහලා.. පරන දේවල් මතක් කල නිසා... රහත් උන අය නෙමෙ.. ඒක පවක් කෝනාර.. විශේශයෙන් ඒ දෙන්නම එක ලග තියන්..... ..
ආහ් කොහොමද මගෙ සුදු නංගී ඉතින්
@@මහාරජතුමා හොදින් ඉන්නව මහ රජතුමනි.. ඔබ තුමාට කෙසේද කියම් !!!
@@නදීනදී-ල9බ හා.. හා.. මගෙ සුදු නංගී ... බොහොම සතුටක් ... බොහොම සතුටක්
.. නැඟණියනි ..
. සැබෑව සැබෑව ... මගෙ සුදු නංගී ... එන්ඩ එන්ඩ .... ටිකක් විනෝද වෙන්න අපිදෙන්නා... මගෙ සුදු නංගී මට දැනුයි වැඩ ඉවර වුණේ ... 0762643185 imo .
@@මහාරජතුමා එසේද මහ රජතුමනි... මම තාම සේවයේ යෙදී සිටිමි රජතුමනි... විනෝද වීමට මා හට වේලාවක් නොමැත.. සමාව භජනය කරමි...🌹🌹
@@නදීනදී-ල9බ හ්ම් ... ඔහෑ.....ඈ..........හා .. හා .
සුදු නංගී එහෙනම් සේවය අවසන් කරලා මාව අමතන්න .... සැබෑව සැබෑව ...
ඔයා එනතුරු මම මල් වනයේ... සිරිනරඹනවා...... මගෙ සුදු නංගී ...
Konara Malli Wade සුපිරි සහෝදරයා ❤️ Godak Unta Ridila Thiyenna Ape Hamuduruwn Wahansei මෙහෙන් Wahansei Sansare Anithya Therum Aragena Thiyenna Anith De Thamai Ahema Therum Gatthata Passe Dakkath Nodakkath A Hith Wala Asawal Na.
බුදුරජුන්,රාහුල ථෙරො,නන්ද ථෙරො, වැඩසිසිටියෙ ජේතවනෙ,එහා
පැත්තේ බිම්බා තෙරනිය,(යසොධරා)නන්දා ථෙරනිය(ජනපද කල්‍යාණි)
වැඩසිටි භික්ඛුණී ආරාමය .මේ අය දිනපතා මුණගැසෙනවා.මේ ගැන
ජාතක පොතේ අබ්භන්තර වර්ගයේ අබ්භන්තර ජාතකේ සඳහන්.
මෙසේමඅඹුසැමි යුවලක් පැවිදිවිම එම වර්ගයේම සුවණ්ණමිග ජාතකේ
සඳහන්.ඔබ නිවැරදියි තෙරුවන් සරණයි
මතක් කිරීමෙන් හිත රිදෙන්න විදිහක් නෑ.. එහෙමනං මහන වෙන්න බැනේ..
කෙනෙක් ධර්මය තුලට එන්නෙ සතුට සැනසීම සොයන්න නම් ඔබ ඉන්නෙ මුලාවක. බුදුරජාණන්වහන්සේ ධර්මය දේශනා කලේ සතුට සොයන්න නෙවෙයි . නිවීම සාක්ෂාත් කරගන්න. නීවීම තුල සතුටක් තියනව . නමුත් ඒක තෘෂ්ණාවෙන් තොරවු සතුටක් කියල බුදුරජාණන්වහන්සේ දේශනා කරනව. සතුට දුක කියන්නේ අනිත්‍යවූ සංස්කාර . දුකෙහි අනිත්‍ය වෙලා සතුට ඇතිවෙනව. සතුට අනිත්‍ය වෙලා දුක ඇතිවෙනව.ඒ දෙකම ඇතිවෙන්නෙ අනිත්‍ය වූ සංස්කාර නිත්‍යභාවයෙන් ගැනීම නිසා.නිවීම කියන්නෙ සංස්කාර වල අනිත්‍යභාවය අවබෝධ කරගැනීම. ඒක බුදුරජාණන්වහන්සේ උපමා කරනව ගිනි ගොඩකට. ගිනි ගොඩකට දර දාන්න දාන්න ගිනිගොඩ ඇවිලෙනව. නමුත් තවත් දර නොදමා සිටියොත් ගිනිගොඩ තුලින්ම ගින්න නිවී යනව. දර කියන්නෙ සංස්කාර . ගිනිගොඩ කියන්නෙ සංසාරය. ඒ කියන්නෙ අළුතින් සංස්කාර රැස් නොකළොත් සංසාරය නිවී යනව. නැවත උපතක් නෑ කියන එක. සංස්කාර රැස් වෙන්නෙ තෘෂ්ණාව නිසා . තෘෂ්ණාව නැතිකිරීමේ එකම මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගය . මාර්ගය අපිට සොයන්න දෙයක් නෑ. හරිම දොරටුවෙන් ඇතුල් වෙලා මාර්ගයෙ පිළිවෙළට ගමන් කරන්න විතරයි තියෙන්නෙ. හැරෙන්න දෙයක් නැහැ. හරි කෙලින් මාර්ගය .අහන්න දෙයක් එච්චරටම පැහැදිලියි මාර්ගය . ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් තොරව කෙනෙක් නිවීම සොයනවනම් ඒක මෝහය. මෙතනදි අපට බාධක කියන දේ සකස් වෙන්නෙ බාහිර ලෝකය තුලින් නෙවෙයි . බාධක ඇතිවෙන්නෙ තමාගෙ සිත තුලින්මයි. මොකද තෘෂ්ණාව තිබෙන්නේ තමා තුල නිසා . මෙතනදි තමයි ප්‍රඟ්ඤාව වැදගත් වෙන්නෙ මාර්ගය හරියටම අදුර ගන්න. ඒ නිසයි බුදුරජාණන්වහන්සේ දේශනා කලේ ධර්මය අවබෝධ කරන්නෙ ප්‍රඟ්ඤාවන්තයින් කියල. වැරදි ඇතොත් දහස් වාරයක් සමාවන්න. මා නිසා ඔබ ඇලීම් ගැටීම් වලට ලක්වෙන්න එපා ආයචනා කරනව. මාර්ගය ශක්තිමත් කරගැනීමට ධර්ම දානමය කුසලයක් රැස් කරගැනීමට ගත් උත්සාහයක් පමණයි . සැමට තෙරැවණ් සරණයි .
ජීවිතේ අනිත්‍ය බව තේරැම්ගන්න අන් අයටත් මෙය හොඳ ආදර්ශයක්
ච
මොන දේ කීවත් ස්වාමීන් වහන්සේගේ සහ මෙහෙණින් වහන්සේගේ ඇස්වල කදුළු පුරෝගෙන 😪... ස්වාමීන් වහන්සේටත්.. මෙහෙණින් වහන්සේටත් උතුම් නිර්වාණය ම අවබෝධ වේවා .. තෙරුවන් සරණයි... දීර්ඝායුෂ ලැබේවා... නිදුක් වෙත්වා.. නීරෝගී වෙත්වා.. සුවපත් වෙත්වා... දුකින් ම්දෙත්වා..🙏🙏🙏
දෙනාට . සුබැම සුබැ . අනාගතයක් වෙිවා ..පරිස්සැමෙින් ඉන්න . සියලුම දෙවියන්ගේ පිහිට ලැබෙිවා බුදු සරණයි
මේක හොඳ වැඩසටහන ආදරවන්ති දෙපළකට ජීවිතේ සසරෙන් එතෙර වෙන්න හොඳම වැඩසටහන අවබෝධයෙන් දකින්න නිර්වාණය කරා යන්න සංසාර ගමනින් එතෙර වෙන්න කොයි තරම් බැඳීම්වලින් ළං වුණත් ආදරයට ආදරය නොකරන්න ලස්සන තේමා අතහැරීම බුදු සරණයි ඇයි මේ වගේ වැඩසටහන් තව තවත් කරන්න
"ආදරය වෙනුවෙන් ආදරය නොකර ඉන්න"ලස්සන කියමන.අමාරු තීරණයක්.🙏 නොදුටු... අහඹු... ප්‍රතිපත්තියක් ...මම කියන්න කැමතියි මේ නිවේදකයාට අමතක වෙලා මේ කතා බහ භික්ෂූන් සමග බව..ඒක අශෝභනයි.🙁විනීත නැහැ..
ruclips.net/video/bIM1H5mu2OM/видео.html
ruclips.net/user/shortscdvt_8KHfi0?feature=shareබ්‍රෝ
සාදු සාදු සාදු බුදු සරණයි ඔබ වහන්සේට මෙිහෙිනින් වහන්සේ ට දිර්ඝායුෂ ලැබෙිවා
උතුම්ම රහත් බව ලැබෙන්වා !!!!!!!!!!!නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏💛💛💛💛💛💛💛💛❤❤❤❤❤🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍
Uuu
adare wenuwen adare nokara inna eka aththa badieem adu wenawa oba wahanselata niwan awabodaya lebeea sadu sadu
රේරුකානේ චන්ද්‍රවිමල හාමුදුරුවන්ගේ පොත් වලත් තියනවා නියම බෞද්ධයෙක් අභිධර්මය ඉගෙන ගන්න මහන්සි ගන්න ඕන කියල..❤️
අනිවාර්‍යෙන්.ඒ උනාට දැන් අළුත් පැටන් එක මේක ලස්සනට ලියපු බුද්ධඝෝස තෙරුන්ටත් මඩ ගැහීමයි
හරිම සුන්දරයි ඒ ආදරය . ලස්සන අනාගතයයි.
මේ දේවල් අභිධර්මයේ උගන්නනවා.අභිධර්මය කියන්නේ සිස්ට ආගමකට අයත් දෙයක් නොවේ.ඒක මනෝ දර්ශණයක්.ඕන කෙනෙකුට ඉගනගන්න අයිතිය තියෙනවා.අපේ සිත වැඩ කරණ ආකාරය තමයි මේකෙ උගන්නන්නේ
අපේ සිත තියෙන බව අපි දැනගත්තට මේකේ සිස්ටම් එක කවුරුත් දන්නේ නෑ
සිග්මන් ප්‍රොයිඩ්.විලියම් කාපෙන්ට සිත ගැන ලියපු පොත් වගේ නොවේ මේක
තිත්තගල්ලෙ ආනන්දසිරි අභිධර්ම කියලා you tube ගහන්න.කොටස් 50 විඩියෝ තියෙනවා.
මේ දේ නම් මම නම් අනුමත කරන්නෙ නෑ .යම් කිසි පැහැදීමකින් ඒ දෙදෙනා අතීතයේ සිදුවුන සියලු දේවල් අමතක කරලා පැවිදි දිවියට ආවට පස්සෙ යළිත් අතීතය ගැන රස කර කර යලිත් අහන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි මල්ලි .ඒක ඔයා කර ගන්න පව් වැඩක්
සසර පුරුදු නතර වෙන්න බැහැ ඔබ වහන්සේ දේපළ ඉක්මනින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා
සාදු සාදු සාදු
මේ කතාබහට.
හරීන්ද්‍ර ජයලාල් මහත්තයා හමුවුණා නම්..
මේවගේ වලත්ත විදිහට මේ දෙනමගෙන් ප්‍රශ්න අහන්නෙ නැහැ.
කියලා වැඩක් නෑ. මූ සරමත් උස්සගෙන
අනිවාර්යයෙන් මේක buruwek
@@KAUSHI.9999 ඒකනෙ බලන්න මු මොන බූරුවෙක් ද.
@@chandimalmaduranga7683 ඇත්තටම ලැජ්ජා යි.
මේ පින්වන්ත දෙනම.
සියළුම දේ අතහැර ගිය ගමනක්. අහද්දි අපට දුකයි.ඒත් එයාල හොඳින්ම යතාර්ථය අබබෝධ කරගෙන ගිය ගමනක් බව පැහැදිලියි .
අහන එකාගෙ වලත්ත වචන වලට සිල් එපාවෙනවනෙ.
ඔහොමද ප්‍රශ්න අහන්නෙ .
ඒව අහන කැත.
මුන් මනුස්සයොද. බූරුවෙක් බව පැහැදිලි යි.
ඉතාමත් කණගාටුදායක මාධ්‍ය සාකච්ඡාවක්.
මාධ්‍යවේදීයාගේ ආමන්ත්‍රණය ඉතාමත් වැරදියි වගේම බුද්ධ චීවරේ දරාගත් දෙදෙනෙකුගේ විවාහය, පෙර ආදර කතාවන් විමසීම නුසුදුසු කාර්යයක්.
එමෙන්ම මෙවැනි කාර්යයකින් මෙම මාධ්‍යවේදීයා බලාපොරොත්තු වන්නේ සහ ඔහු කරන දෙයින් මෙම බදුන් සරණ ගොස් චීවරය දරාගත් අයගේ මනසට නැවතත් පෙර බැදීම් සිහිගන්වන එකයි.
කිසිසේත් මෙය අනුමත නොකලයුතුයි.
එමෙන්ම ඔබ මාධ්‍යවේදීයෙක් හැටියට එන්න කලින් පැවිදි උතුමන්ට කතාකරන්න හා හැසිරෙන්න ඉගෙනගෙන එන්න.
වචන පරිස්සමෙන් පාවිච්චි කරන්න කෝණාර.. මේ දේවල් රටට පෙන්නන එක හොද එකක් වෙන්න ඇති.. ඒත් පරන දේවල් දෙන්නෙක් ඉස්සරහ අවුස්සන එක ටිකක් භයානකයි.. විවේචනයක් නෙවෙයි. ටිකක් තේරුම් ගන්න.. අපි නොහිතන පැත්තක් තියෙනවා බං
Owu balana apata awulnam.Eyalata kohoma Etthada?rahath wela ne.kawuruth
@@ireshakumari7404 aniwa akke.. ඒ දෙන්නගෙ බැදීම් අනිවාර්යයෙන්ම ආයෙත් මතු වෙන්න පුලුවන්.. එහෙම උනොත් ඒක ලොකු පවක්
@@ireshakumari7404 ඇයි ළමයිනේ බුදුරජුන් හැමතැනම කිවේ උන්වහන්සෙ ගෙ අතීතයනෙ
@@ireshakumari7404 ඇයි පුතේ යසොධරා දේවී ගේ ඇද ලගටම ගිහින් නේ පරන සඳකිදුරු කථාව කීවේ.
@@ajithranasinghe7966 Mama kristhiyani
මගේ මතය අනුව ජීවිතය ගැන කලකිරීමට වඩා ජීවිතයේ වෙහෙසකාරී බවින් මිදීමට මහනවුනා වගේ හැගීමක් මගේ සිතට එන්නේ මොකද උන්වහන්සේලා දෙනම පෙනෙන ආකාරයට තවමත් ඉන්නේ සිතින් එකට වෙන්වීමක් ගැන කායිකව සිතුවත් මනසින් වෙන්වීමට අත් හැරිය යුතු දෑ බොහෝයි බුදු සරනයි
කලකිරෙන්නේ වෙහෙස නිසා තමයි
සතුටින් ඉන්න කිසිම කෙනෙක් මේ තැන සොයන්නේ නෑ
@@ajithranasinghe7966 ane me dan sidurrh kumaru gihi ge erama guye siyalu de thiyeddi, awaboden
Ajith Ranasinghe මෙම වීඩියෝ ව තුල බුදුන්වහන්සේ පිලිබඳ ව හෝ බුද්ධ දර්ශනය පිලිබඳ වචනය ක් මට ඇසුනේ නැහැ තමන්ගේ ජීවිතය ගැන පසුවදනක් හැර
කෝනාර ගෙ සමහර වැඩ satahan අනුමත කරන්න බැහැ පරණ දේවල් mathak කරන ekan හිත අවුල් වෙනවා
ruclips.net/video/bIM1H5mu2OM/видео.html
හිත හදාගත්ත නැති අයගේ හිත අවුල් වෙනවා
ඔබ වහන්සේලාට ඉක්මන් භවයකදීම නිවන් අවබෝධ වේවා🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏
අතීතය හාර අව්ස්සලා සුළු මොහොතකට හෝ පැවිදි ජීවිතයෙන් ඔබ්බට යවන එක වැරදියි කියලා හිතෙනවා.
ත්‍රිපිටකේ සියලුම දේ බුදුන් ගේ අතිතය
Hebei mehemath akak tiyanava yaluva.a ateetaya hara avissuvath aye me denna a parana jeevite ta aye yanna hiten netnam at kochchara deyakda.kochchara lokaya avith apen prashna kalath API nevata gihi jeeviteta Baden nehe.
@@mayomikalpana7344 හරිනෙ.බුදුරජුන් නැවත යසෝධරාගේ කාමරේ ඇඳ ලඟටම ඇවිත් පරණ අතීතේ කීවේ.අන්තිමට එයත් මහණ උණා
@@ajithranasinghe7966 බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් නැසූ උත්තමයෙක්, නමුත් මේ ස්වාමින්වහන්සේ හා සිල් මාතාව කෙලෙස් සහිත දෙදෙනෙක්, මේ සංවාදය නිසා නැවත බැඳීමක් ඇති වුනොත් කව්ද ඒ පව් කරගහන්නේ
ඔයාල වගේ අය බුද්ධ කාලෙ ඉන්නැති, ඒ කාලෙත් කියන්න ඇති රහත් වෙලා ගිහිකාලෙ ඇඟේ හැටි කියන්න එපා කියල, ඒ වුණාට ඔය කියල තියෙන්නෙ යස අගේට. එදත් උඹ එහෙම කිව්ව, අදත් උඹ එහෙම කියනව. ඕක තමයි සසර යන කෙනෙක්ගෙ හැටි.
පීනවට්ටසහිතුග්ගතා උභෝ
සෝභරේ සුථනකා පුරේ මම,
ථේවිකීව ලම්බන්ති නෝදකා
සච්චවාදිවචනං අනඤ්ඤථා.
265. ඉස්සර මගේ පියයුරු දෙක එකට එකතු වෙලා උඩට හැරිල ලස්සනට තිබුණා. නමුත් දැන් ජරාවට පත්වෙලා, වතුර හිඳිච්ච පෙරහන්කඬේ වගේ එල්ලා වැටෙනවා. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.
ඛුද්දක නිකාය
ථේරී ගාථා
අම්බපාලී ථේරගාථා
ස්වාමීන් වහන්සේ ට සහ මෙහෙණින් වහන්සේ ට තෙරුවන් බෙලෙන් වහා උතුම් චතුරාර්‍ය් සත්‍යය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏
අපිත් ඒක තේරුම් ගන්න උත්සාහ කරමු
තෙරුවන් සරනයි
පතාගෙන ආව පින්වත්තු🙏
මෙහෙනින් වහන්සේලා විතරක් ඉන්න ටික කාලයක් නේවාසිකව භාවනා කරන්න පුලුවන් තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන් ද?
@@donimayumi3042 matale dobawala thiyenawa mama den Kuwait inne mage paule kenek yomu karanna puluwani phone nambar eka danna Theruwan saranai (ROHINI KUWAIT)
@@mohammad123ansari7 covid handa tika dwsk inna wewi .man ikmninma පණිවිඩයක් yomu krannam ඔබ තුමාට .තෙරුවන් සරණයි !
@@donimayumi3042 hodai dobawala aramaya niskalanka parisaraya watapitawa visalai MATALE mahawalath ape aramayak thiyenawa budu saranai
@@mohammad123ansari7 ගෑනු ලමයි ගොඩක් දැන් මහණ වෙන්න අහනවා.ඔබ කුවේට් ඉදං ඒ ළමයිට උදව් කිරීම ලොකු පිණක්
Budusaranai uthumwu nirwanayama awabodawewa...
සුන්දර අදර කතවක් තුල දැහැමි ජිවිතයක් ❤️🖤
R:
ඔබ වහන්සේටත් මෙහෙණින් වහන්සේටත් නිර්වානය අවබෝධ වේවා...!!!🙏🙏🙏
වැරදි තීරනයක්.. ජිවිතයේ අභියෝග වලින් පලායැමක්
ruclips.net/video/gfgD-pnl6Kc/видео.html ♥️✨️✨️
ඔබ දෙපල සසර පුරා පතාගෙන එන අය වෙන්න ඇති ,ඒ වාගේම මෙි භවයේ දී බුද්ධ දර්ශනයට අනුව ජීවිතයේ අනිත්‍ය භාවය වටහාගෙන තරැණ වයසේදිම යථාර්ථය සොයා යන ගමනට එකතු වීමට අදහස් කරන්න ඇති ,මෙයයි සිදුවිය යුත්තේ ,අපගේ බුදු සසුන පිරිහෙමින් පවතින මෙවන් යුගයක තරැණ සිත් වලට මෙවන් අදහස් ඇතිවී සාශනය රැක ගැනීමට අපේ තරුණ පරම්පරාව ඉදිරිපත් විය යුතුයි ,කෙසේ හෝ ඔබ දෙපල බලාපොරොත්තු වන්නාවූ පරිදි සාශනයට අමිල සේවයක් කරමින් චතුරාර්ය සත්‍යය අවබෝධ කොටගෙන සසර ගමන කෙටි කර ගැනීමට උත්සාහ කර අවසන බලාපොරොත්තු වන නිවන් දොරටුව කරා යාමට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබෙිවා ,තෙරැවන් සරණයි !!!