නොසන්ඩාලයෙක් මගේ රං කැටියාට වෙඩ් තිබ්බා | මූනිසන් එක්ක ජීවත් වෙන රට කැලඹූ කිරි සප්පයා | WANESA TV

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 1,1 тыс.

  • @nilukajayasooriya9586
    @nilukajayasooriya9586 3 года назад +42

    අම්මෝ .. බලන් ඉන්න බෑ... මේ මවුපියො දෙන්නා හරිම හොද ගතිගුන , දැනුම තියන අය බව කතවෙන් තේරෙනවා... තාත්තා , ගොඩක් දුකයි... වගකීම් අරන් වැඩ කරන හැටි... මේ වගේ වෙලාවටත් බි බි නටන තාත්තලත් ඉන්නවා... පුලුවන් විදිහට උදවු කරන්න... ගොඩාක් පින්.. අපි අරන් යන්නෙ මේවා....🙏🙏🙏🙏

  • @nandawigatunga1989
    @nandawigatunga1989 3 года назад +68

    අනේ දෙවියනේ මෙි කථාව හරිම දුක වෙිදනාව සහිත කථාවක් අපිට පුලුවන් විදිහට උදවි කරමු ඒ දරැපැටියව බෙිරගන්න බුදු සරණයි පුතේ ඉක්මන් සුවය ලැබෙිවා

  • @allcategories_
    @allcategories_ 3 года назад +345

    මම කරග්තාවු පිනක් තියනවනම් ඒ පින්වල බල මහිමයෙන් මේ දරැවට ඉක්මන් සුවය ලැබේවා!!!!ඒ දෙමව්පියන්ටත් සියලු වැඩ කටයුතු කරගැනිමට ශකතිය ,ධෛර්යය සියලු ⁣බුදුන් ,දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා!!!

  • @malkakannangara9280
    @malkakannangara9280 3 года назад +267

    බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ සරණින් අනුහසින් ඔබේ දරුවාට ඉක්මන් සුවය ලැබෙනවා සත්තයි.මා කළ යම් පිනක් වේවිද ,ඒ පින්වල, මහිමයෙන් මේ දරුවා සම්පූර්ණ සුවපත් වේවා.මේ දෙමාපියන්ටද සිතේ සැනසීම උදා වේවා.තෙරුවන් සරණයි.

  • @sampathwijayasinghe5977
    @sampathwijayasinghe5977 3 года назад +81

    මේක තමා මම දැනට ලංකාවේ දැකපු හොදම utube chanel එක.good luck.

    • @wanesatv
      @wanesatv  3 года назад

      ❤️❤️❤️🙏🙏🙏🙏

    • @sampathwijayasinghe5977
      @sampathwijayasinghe5977 3 года назад

      @@wanesatv 👍👍🌷🌷🌷

    • @sampathwijayasinghe5977
      @sampathwijayasinghe5977 3 года назад

      ලංකාවේ ඉන්න ගොඩක් utubers ල අත පය හතර හොදට තියාගෙන හිගා කන හිගන්නෝ වගේ තනිකරම බොරු කරන්නේ ඒ අතින් ඔයා හොදටම chanel එක කරනවා.තව හොද දේවල්ම කරන්න දිගු ගමනක් යන්න පුළුවන් .

  • @deepthifernando2219
    @deepthifernando2219 3 года назад +211

    හිතේ ලොකු ගින්දරක් තියාගෙන අහපු කතාවක්...චුටි පුතාට නීරෝගී සුවය ලැබේවා....ඉක්මනින්ම අනිත් පැටව් වගේ දුව පැන ඇවිදින්න සෙල්ලම් කරන්න කොටින්ම සාමාන්‍ය දරුවෙක් වගේ ජීවීතය ගත කරන්න ලැබේවා...🤗

  • @sanka8846
    @sanka8846 3 года назад +77

    පුතේ ඔයාට
    බුදු සරණයි !
    දළදා සමිදු පිහිටයි !
    ඝණදෙවි පිහිටයි !
    ඉක්මන් සුවය ලැබේවා !
    පුතේ.....

  • @koekloeren1707
    @koekloeren1707 3 года назад +76

    කිසිම දරැවෙකුට නොවේවා,පුංචි පුතුට ඉක්මන් සුවය, පවුලටම තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽

  • @nudhisehansa5193
    @nudhisehansa5193 3 года назад +20

    එ තාත්තාට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා...
    පුතේ ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි

  • @shashindenipitiya3370
    @shashindenipitiya3370 3 года назад +260

    නැති උන පොඩි බබාට නිවන් සුව ලැබේවා !
    මේ පැටියටත් ඉක්මනින් සුව වේවා¡
    තෙරුවන් සරණයි ❤❤❤

    • @tdsuranimala950
      @tdsuranimala950 3 года назад

      නව නම් ත

    • @shaz8369
      @shaz8369 3 года назад +2

      Nathi une na

    • @shashindenipitiya3370
      @shashindenipitiya3370 3 года назад +1

      @@shaz8369 හරියට බලන්න 😶😶😶

    • @shaz8369
      @shaz8369 3 года назад +2

      @@shashindenipitiya3370 අහ් සොරි ඔව් පොඩි පැටියා නැති වෙලා නෙ.

    • @shashindenipitiya3370
      @shashindenipitiya3370 3 года назад

      @@shaz8369 එකනේ 😌😌🤭🤭

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 года назад +69

    අද නම් මාරම දුකයි 😥😥 ඒ නැති උනු බබා ආයෙත් ඒ අම්මගෙ කුසේම ඉපදේවා 🙏🙏🙏,,, මේ චූටි පුතාටත් ඉක්මනින් සුව වෙන්න ඕන 🙏🙏, ඒ දෙමාපියන්ගෙ දුක් ගිනි නිවෙන්න ඕන තෙරුවන්ගේ ආශීර්වාදයෙන් ආනුභාවයෙන් ❤️🙏❤️🙏❤️🙏

  • @LakshanMHettiarachchi
    @LakshanMHettiarachchi 3 года назад +44

    අපේ පින්වත් මනුස්සයො උදවු කරයි ❤

  • @tamaratamara2379
    @tamaratamara2379 3 года назад +12

    මේ පියා කීවා උතුම් වූ වෙසක් පුන්පොහොය දිනයෙදීය මේ අනතුර සිදුවුනේ කියා,
    බොහෝම කනගාටුයි😥😥
    අනන්තවූ බුදුගුන බලයෙන් 🤲
    ත්‍රිවිදරත්නයේ ආනුභාවයෙන් 🤲
    ලෝ, පාලනය කරන්නාවූ සියළුම දෙවිවරුනගේ පිහිටෙන්ද ද 🤲
    මා මෙතෙක් දුරට කෙරුවාවූ කුසල් වල බලයෙන් ද පුතේ නුඹට ඉක්මන් සුවය ලැබේවා 🤲🤲🤲
    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @TharuAsha
      @TharuAsha 9 месяцев назад +2

      අනේ මෙවන් දුකක් කිසිම දෙමාපියෙකුට නොම වේවා . සියලු දෙවි පිහිටෙන් මේ දරු පැටියට ඉක්මන් සුව ලැබේවා.

  • @isuribaddevithana2199
    @isuribaddevithana2199 3 года назад +24

    නැතිඋන දරුවාටත් නිවන්සුව ලැබේවා! අසනීපයෙන් සිටින මෙම දරුවාටත් ඉක්මන් සුවය ලැබේවා!බුදුසරණයී ඔබ සියලු දෙනාටම.🙏

  • @chamarianushka9717
    @chamarianushka9717 3 года назад +69

    අනේ දරැපැටියාට ඉක්මන් සුවය ලැබෙිවා..

    • @jm6598
      @jm6598 3 года назад

      හරිම වෙිදනාවක් දැනනා පුතාට තුනුරැවන් සරණින් ඉක්මන් සුවය ලැබෙිවා

  • @shashikamadushan5141
    @shashikamadushan5141 3 года назад +84

    බුදුසරණයි පුතාට, ඉක්මනින් සුවපත් වේවා 🙏

    • @wanesatv
      @wanesatv  3 года назад +2

      හැමෝටම උදවි කරමු කාලය සීමිතයි ...ස්තූතියි ❤❤❤

    • @slmic3640
      @slmic3640 3 года назад +1

      Budusarabai puthe ikmanata sanipawewa.....

  • @praveenranasinghe6438
    @praveenranasinghe6438 3 года назад +18

    සංජිව අය්යේ බොහොම පිං මේ වගෙ වැඩසටහන් කිරිම ගැන 🙏

  • @sithumhewarathna6034
    @sithumhewarathna6034 3 года назад +67

    මේකේ comment කරපු 215 ඉන්නවා ,එක්කෙනෙක් රුපියල් 1000 demmath ලක්ෂ 2 වත් hoyaganna පුළුවන්..කට්ටිය එකතු වෙලා පුළුවන් උදව්වක් කරමු.500 gane dammath ලක්ෂයක් හොයන්න පුළුවන්

  • @solochana8951
    @solochana8951 3 года назад +13

    හරිම දුකයි ඔබගෙ හැම වැඩසටහනක්ම මම බැලුවා හැබැයි කිසිම දෙයක් එනොකියම බැලුවේ පොඩි විජො මරැසිරා වගෙම ඔබ හැම වැඩසටහනක්ම හරිම හරවත් ගොඩක් ස්තුතියි

  • @w.a.kniroshana9125
    @w.a.kniroshana9125 3 года назад +72

    දිගටම කරන් යමු සංජිව අයියේ ඔයාට ජය .අපි හැමදාම බලනවා .

  • @sriyanioman2845
    @sriyanioman2845 3 года назад +76

    චුටි පුතා ඔයාට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබිල ඉක්මන් සුවය ලැබේවා දළදා සමිදු පිහිටයි

    • @madusenanayaka4428
      @madusenanayaka4428 9 месяцев назад

      ඉක්මනින්ම සුව වෙන්න

  • @hmspremaratna2934
    @hmspremaratna2934 3 года назад +65

    මගේ රත්තරන් පුතාට ඉක්මනටම සුවපත් වෙනවා. බුදු සරණයි මැණික. දෙවි පිහිටයි!.

  • @sankakarunaratne5810
    @sankakarunaratne5810 3 года назад +53

    මේ වගේ අසරණ අයට තමයි උදව් කරන්න ඕනි. මාත් පොඩි උදව්වක් කරා. පුලුවන් අය කරන්න. ඔබේ වැඩසටහන ගොඩක් වටිනව. ජය වේවා!!

  • @joyjoseph3856
    @joyjoseph3856 3 года назад +13

    සතර දළදා වහන්සේලා ගේ අනුව ආනුභාව බලයෙන් ද සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ද ලැබීඉක්මන් සුවය ලැබේවා චූටි පුතාට තෙරුවන් සරණයි

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 года назад +7

    අනන්ත බුදු ගුණ බලයෙන් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන් මේ පුතා ඉක්මනින් සනීප වේවා. මියගිය පුතාටත් නිවන් සුව ලැබේවා. 🙏🙏🙏

  • @geethakakalingu7879
    @geethakakalingu7879 3 года назад +491

    කකුසඳ කෝනාගම කාශ්‍යප ගෞතම සතර බුදුපියානන් වහන්සේලාගේ බුද්ධානුභාව බලයෙන් ධම්මානුභාව බලයෙන් ආරිය මහා සංඝානුභාව බලයෙන්.මහසෑරදුන් බලයෙන්.දළදා වහන්සේගේ ආනුභාවයෙන්.ජය සිරිමහ බෝ සමිදුගේ පිහිටෙන් සිරිපාද වහන්සේගේ ආනුභාවයෙන්.අනූ හය කෝටියක් මහරහතන් වහන්සේලාගේ මහා කරුනාවෙන්.සුමන සමන් සිද්ධ පත්තිනි විශ්ණු කතරගම මහා දේවතාවුන් වහන්සේලාගෙ බලයෙන්.කාලි මෑණියන්ද ඔඩ්ඩි වඩිග සිද්ද සුනියං අප්පච්චිද සිද්ද දැඩිමුණ්ඩ දෙයිහාමුදුරුවන්ගේද කඩවර අප්පච්චි සීතමහ දේවතාවුන් වහන්සේගෙ ආනුභාවයෙන් මේ කිරිසප්පයට සනීප වේවා.අනිත් ළමයි වගේම දුවල පැනල ඉන්න ලැබේවා.මං රකින සීලයක් වේනම් ඒ සීලයේ ආනුභාවයෙන් මේ අම්මටත් තාත්තටත් මේ දුක ඉක්මනින් නිමාවෙලා මේ දරුපැටියව සනීප වේවා.මේ තොරතුරු ගෙනාපු චැනල් එකේ සහෝදරවරුන්ටත් තෙරුවණ් සරණ වේවා.🥺🙏🙏❤️ ඒ වෙදැදුරන්ටත් තෙරුවණ් සරණ වේවා

    • @lemonthantirige349
      @lemonthantirige349 3 года назад +14

      දේවාලෙක කපුවෙක්ද? කට්ටඩ් යෙක්ද? කොට්ටෝරැවෙක්ද? පංසලක ඇබ්ත්තයෙක්ද?

    • @geethakakalingu7879
      @geethakakalingu7879 3 года назад +39

      @@lemonthantirige349 අනේ නෑ මචං නිකං කොල්ලෙක්.‍හිතේ තිබ්බ දුකට කිව්වෙ.මගෙ ගෙදරත් ඔය වයසෙ දරුවෙක් ඉන්නවා ලොක්කා.ඒකව දැක්කම මට උහුලන්නැතුව ගියා මචං.ඕනි එකක් ඇබිත්තයෙක් උනත් කපුවෙක් උනත් මොකෙක් උනත්.පොඩි දරුවෙක්නෙ.ඒ අම්මලගෙ දුක දැනුන නිසා කිව්වෙ ලොක්කා. නිකං දැනගන්න කියන්නම් මම රස්සාවෙන්නම් ඔය එකක්වත් නෙවෙයි.මම ගෘහනිර්මාණ ශිල්පියෙක්.

    • @geethakakalingu7879
      @geethakakalingu7879 3 года назад +30

      @@lemonthantirige349 මොනව උනත් මචං ඕක කියෙව්වනම් මට ඇති.මට හිනාවෙන්න හරි ඕක කියවලා ඒ දරුවට සනීප වෙනවනම් වෙන්න ඕනි ඒකනෙ නේද?😁❤️👊👊 (අයියා කෙනෙක්ද දන්නෑ අයිය කෙනෙක්නම් මචං කිව්වට සොරි ඈ.අගවුරවයක් කරන්න හිතුවෙ නෑ සහෝ👍👍)

    • @maduiresha3692
      @maduiresha3692 3 года назад +16

      Geethaka... තෙරුවන් සරණයි .. ඔබත් මා වගේ.. ඇත්තටම සතුටුයි මේ සමාජෙ ඔයාල වගේ අය ඉන්නවා කියල දැනෙද්දි.. ඔබගේ ඒ ප්‍රාර්ථනාව වගේම අපගේද ප්‍රාර්ථනාවෙන් මේ දරුවා නිදුක් වේවා..
      තෙරුවන් සරණයි !!!
      නමෝ බුද්ධාය !!!

    • @harshadayarathna8965
      @harshadayarathna8965 3 года назад +12

      @@geethakakalingu7879ඔබගේ උතුම් ප්‍රාර්ථනාව අනිවායෙන්ම ඉෂ්ඨ වෙනවා යාලුවා. ආඩම්බරයි ඔබ ගැන🙏🙏🙏....තෙරැවන් සරණයි..🙏🙏🙏🙏

  • @tharindubandara7195
    @tharindubandara7195 3 года назад +148

    මේකට unlike කරල තියෙන්නේ අර වෙඩි තියපු නොසන්ඩාලයාගේ පවුලේ එවුන් වෙන්න බරිද..කාලකන්නි😡😡
    ඉක්මනින් සුව වේවා පුතේ..❤️❤️

  • @isurudilshan3586
    @isurudilshan3586 3 года назад +18

    වනැස Tv එකටත් ,වනැස Tv නීති අංශයේ හැමොටම ජයවේවා

  • @trinco2086
    @trinco2086 3 года назад +87

    අපිට මොන වැඩේ තිබුනත් දරුවන්ට මුල් තැන දෙමු...මේ දරුවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු...!!! 🙏🙏🙏

  • @shiranfernando9084
    @shiranfernando9084 3 года назад +26

    ජේසු පිහිටයි, හැමදේම හොඳ අතට පත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @handisilva4970
    @handisilva4970 3 года назад +29

    ඉක්මණින්ම සුවය ලැබේවා පුතුට බුදු සරණයි

  • @sabusabu9074
    @sabusabu9074 2 года назад +3

    මේ චූටි පැටියට ඉක්මනින් සුවය ලැබේවා. නැතිඋන බබාට නිවන් සුවය අත්වේවා. මිල මුදල් ඇති දන ලාබීන් නෙත ගැටී හදවත දවා උනුවී ගොස් උදවු කිරීමේ ශක්තිය දිරිය නොඅඩුව ලැබේවා.

  • @tharangamadushanka1688
    @tharangamadushanka1688 3 года назад +45

    දරු කැකුම දරාගන්න අමාරුයි ස්තුති වෙනස සමාජයට මෙවන් දෙවල් ගෙනවට 🙏🙏🙏🙏🙏

    • @psasdjeewandara6686
      @psasdjeewandara6686 3 года назад +1

      වෙනස නෙමේ,,වනැස,,,😀😀😀

  • @Dulani-rv5mf
    @Dulani-rv5mf 3 года назад +46

    නැති වුනු පුංචි පුතාට නිවන් සුව ලැබේවා🙏 .ඒ මවු කුසෙහිම නැවත
    ඉපදීමට පින් ලැබේවා♥️..
    මේ පැටියටත් ඉක්මන් සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව.බුදුසරණයි♥️

  • @sithumibhagya8708
    @sithumibhagya8708 3 года назад +106

    මේ සිද්දිය ඇත්තක් අපේ අසල්වැසි පවුලක් අනේ මේ දරුවට ඉක්මනින් සුව වේව

    • @kumaribandara2442
      @kumaribandara2442 Год назад +2

      අනේ පව් නේද හොඳට හිටපු දරුවෙක් නේද මේ . කොච්චර අසරණ වෙනවද අසරණ දෙමව්පියෝ

    • @HimagiraPamula-qe7dt
      @HimagiraPamula-qe7dt Год назад +1

      😢😭🙏🙏🙏🤲🤲🤲

    • @RuwanGarusinghe-wr3ze
      @RuwanGarusinghe-wr3ze 9 месяцев назад

      ¹​@@kumaribandara2442❤l😊 7

    • @MaduwanthiMaheshika-x8e
      @MaduwanthiMaheshika-x8e 7 месяцев назад

      Dan e babata hodaida

    • @Udaridy
      @Udaridy 7 месяцев назад

      දැන් මේ දරුවට කොහොමද? දෙමව්පියොත් දරුවත් හොදින් ඉන්නව නේද

  • @rucreations2405
    @rucreations2405 3 года назад +66

    පොඩි ලමයින්ට සෙල්ලම් තුවක්කුවක්වත් අරං දෙන්න හොද නෑ...තරහට නෙමෙයි ළමයින්ට ආදරේනං සෙල්ලම් කරන්නවත් සෙල්ලම් ආයුධ දෙන්න එපා...

  • @navindudasun375
    @navindudasun375 3 года назад +113

    මේ දරුවා බේරාගත්තු වෛද්‍යවරුන්ට ගොඩක් පින්.🙏🙏 සංජීව අයියේ ඔයා මේ කරන දේ ගොඩක් වටිනවා.

    • @geethakakalingu7879
      @geethakakalingu7879 3 года назад +4

      අනිවා මචං මේ චැනල් එකනම් මුලු ලංකාවෙම. මිනිස්සු සබ් කරන්න ඕනි.මාර වටිනවා

    • @wanesatv
      @wanesatv  3 года назад +2

      ❤️❤️❤️🙏🙏🙏

    • @aruniaruni3907
      @aruniaruni3907 2 года назад

      Raththaran puthunee sidda suniyam appachchige pihiten puthata aniwarywnma ekmainma saneepa wenawaa saththai mage puthunee

  • @hiruthidimanli4286
    @hiruthidimanli4286 3 года назад +35

    අනේ පැටියෝ උතුම් ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් සුවපත් වේවා

  • @shanthishshanthivishska27
    @shanthishshanthivishska27 3 года назад +41

    හැමදාමත් ආසාවෙන් බලන් ඉන්න දුක් ගොන්නක් එකතු කරගන්න නාලිකාව ඔබට ජය අයියේ ..

    • @wanesatv
      @wanesatv  3 года назад +2

      හැමෝටම උදවි කරමු කාලය සීමිතයි ...ස්තූතියි ❤❤❤

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 3 года назад +6

    දෙමාපියනට මානසික සහනයත්.පුතුට ශාරීරික සුවය තෙරුවන් සරනින් ලැබේවා !!!!"

  • @maashamaasha8395
    @maashamaasha8395 3 года назад +6

    අම්මගේ හදවතට දරාගන්න බැරි දුක වේදනාව කුසේ ඉන්න නොමේරැ දරැවගේ හදවතට දැනෙනකොට ඒ පුංචි හදවත කොහොම දරාගන්නද ඒ හදවත සිදුරැ වෙන්න ඇති. .ජීවත්ව සිටින පුංචි පුතා ඉක්මනින් සුවපත් වේවා..

  • @dnews5351
    @dnews5351 3 года назад +175

    ලමයි කවමදාවත් පිට තැන්වල දමල යන්න එපා, තමන්ගෙ පව්ලෙ වුනත් එපා..ඒකයි මේකෙන් තේරුම් ගන්න වෙන්නෙ

    • @sandunirashikala3914
      @sandunirashikala3914 3 года назад +6

      ඇත්තටම ඔව්

    • @dilinimadhurangi1764
      @dilinimadhurangi1764 3 года назад +6

      math pili gannawa. Thamange amma lagawath daruwawa dala yanna epa.

    • @haindusandeep3991
      @haindusandeep3991 3 года назад

      @@dilinimadhurangi1764 a

    • @Sehandu2006
      @Sehandu2006 2 года назад +2

      ඔව් කාවවත් විශ්වාස කරන්න එපා

    • @thilinichatu6764
      @thilinichatu6764 2 года назад +2

      Akanam atta.tamange as mattaminma daruvanvatiyaganna.hama ammek tattekma.bs.

  • @jayanthaweerasinghe5502
    @jayanthaweerasinghe5502 3 года назад +58

    හරිම දුකයි😢.මෙවන් අත්වැරැද්දක් සිදුවුනු වෙලාවට කවදාවත් හංගන්න එපා.එහෙම වුනොත් අනතුරට පත්වුන කෙනාගෙ ජීවිතේ බේරගන්න තියන අවස්ථාව ගිලිහීයන්නත් ඉඩතියනව.ඉක්මන් සුවය ලැබේවා පුතුනි.🙏🙏🙏

    • @NineOkiDi
      @NineOkiDi 2 года назад +1

      ඒක නං සහතික ඇත්ත දෙයක් උනාම සත්‍ය වසන් කිරීම නිසා තමයි ගොඩක් හානි සිද්ධ වෙන්නේ.

  • @anomaanu3587
    @anomaanu3587 3 года назад +67

    යුද හමුදා සෙබලෙක් නිසා එයාගෙ හිතේ එද තිබුන එ අයිය අදටත් තියනවා එ තාත්තෙට බුදුසරනයි 🙏🙏🙏😍

  • @v.s.cherill2454
    @v.s.cherill2454 3 года назад +24

    බුදු සරණයි ජේසු පිහිටයි පුතාට ඉක්මනින් සනීප වෙයි

  • @yasooma4858
    @yasooma4858 3 года назад +9

    මේ දෙමාපියන් මේදරැ දුක කොහොම දරා ගන්නද?චුටි පුතාට දෙවියන්ගේ හාස් කමකින් හරි ඉක්මන්සුවය ලැබේවා!බුදු සරණයි

  • @වැඩිඩො-ය9ග
    @වැඩිඩො-ය9ග 3 года назад +32

    රටේ මිනිස්සු දැනගතු යුතු කරුණු කාරාණ් දැනුවත් කරන එකම පුද්ගලය සංජිව අයියේ ඔයට තෙරුවන් සරණ්‍යි.. ✋

  • @adhf210
    @adhf210 3 года назад +4

    කතාව ගොඩක් දුක් බරයි.එහෙත් එම දුක් බර කතාව ඇතුලේ අද සමාජයේ දෙමාපියන් හට ලොකු අවවාදයක්,ආදර්ශයක් ගැබ් වෙලා තියනවා.. අපේ දරුවන් ගැන අපි ගොඩක් සැලකිලිමත් විය යුතුයි විශේෂයෙන් අද සමාජයේ වෙන සිදුවීම එක්ක....මෙවැනි සිදුවීමක් ආයේ අහන්න නොවෙන තැනකට වැඩ කටයුතු සිදුකිරීම සෑම දෙමාපියකුගේම වගකීම විය යුතු බවයි මාගේ පුද්ගලික මතය...කෙසේ නමුදු මෙම සිදුවීම නිසා පීඩාවට පත්ව සිටින මා පිය දෙදෙනාගේ බලාපොරොත්තුව සඵල වෙමින් මේ පුතුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...බුදුසරණයි.!!!.ජේසු පිහිටයි !!!

  • @hemanthirajapaksha4075
    @hemanthirajapaksha4075 2 года назад +3

    ත්‍රිව්ධ රත්නයේ ආශිර්වාදයෙන් මේ දරුවාට ඉක්මන් සුවය ලැබේවා...

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 3 года назад +167

    අපේ දරුවො ඇස් මානයේම තියාගමු. මේ අපි පොඩි කාලෙ තිබ්බ සුන්දර සමාජය නෙවෙයි 😢

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 3 года назад +7

    ඉතාම වේදනාවෙන් අහගෙන හිටියා.
    මේ පුතුට ඉක්මනින්ම සනීප වෙන්න කියලා මුලු හදින්ම පතනවා. ඔවුන්ගේම ගිනුමට මුදල් එකතු කිරීම ඉතාම වැදගත් වැඩ පිලිවෙලක් 🙏.
    හැබැයි නොසැලිකිලිමත් කමට් වඩා බරපතල කාරනයකි , මේ වෙඩි තැබු දරුවා ගමන් ගන්නා මාර්ගය ඉතාම දරුනු අපරාධ කිරීමට බය නැතිව හැසිරෙන අපරාද පැත්තකට හැදෙන ලමයෙකුගෙ ගතිගුන වර්ධනයක් පෙන්නුම් කරන්වා, මන්ද නම් භය සැක නැතිව පොලීසිය පවා බොරු කියා මග හැරවීමේ ශක්තිය ධෛර්‍ය ඇති බැවින්. එනිසා මේ අවුරුදු 9 වයසැති ළමයාට පුනුරුත්ථාපනය හෝ ගෙදරින් දරුවාට යහමග පෙන්වීම ඉතා මැනවී.
    නැතිනම් අනාගතේ මිනී මැරුම්කරුවෙකු විය හැකියි.
    මේ පිලිබඳ අවධානය යොමුකරන්න.
    🙏🙏🙏🙏.
    දරුවන් යහමගට ගැනීම තම දෙමාපියන් වගේම සියලුම වැඩිහිටියන්ගේ යුතුකමයි

  • @hansatharaka169
    @hansatharaka169 3 года назад +18

    පුංචි පුතාට ඉක්මන් සුවය පතමු....

  • @chanikajay6230
    @chanikajay6230 3 года назад +36

    පුතාට ඉක්මනින් සාමාන්‍ය දරැවෙක් වගේ සෙල්ලම් කරලා නීරෝගිව ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.මට පුලුවන් විදියට උදව් කලා වීඩියෝ එක බලපු ගමන්.⁣ස්තුතියි අපටත් උදව්වක් කරන්න මේ වැඩසටහන කරපු එකට.වීඩියෝ එක බලලා යන් නැතිව හැමෝම පුලුවන් පුංචි හරි උදව්වක් කරන්න🙏🏻

    • @ChamilaPriyadarshaani
      @ChamilaPriyadarshaani 6 месяцев назад

      මේ වීඩියෝ එක බලද්දිත් ඇස්වලින් කදුලු එනවා..දරුවට නිදුක් නීරෝගී වේවා...

  • @Utubenil
    @Utubenil 3 года назад +56

    දරුවො තාම පොඩියි ඒ අයට තේරුමක් නැහැ.වැඩිහිටියන්ගේ නොසැලකිල්ල නිසා දරුවො තුන්දෙනෙකුගෙ ජිවිත විනාශ උනා. මේ වගේ ආයුධ දරුවො ඉන්න තැන්වල තියාගන්න සුදුසු නැහැ

    • @udeshikapriyadarshani1407
      @udeshikapriyadarshani1407 3 года назад +1

      අනන්ත බුදු ගුණ බලයන්න නිරෝගි සුව පතම් ..

    • @sadudissanayaka1728
      @sadudissanayaka1728 2 года назад

      Budu saranai puthe oyata

    • @hashiniamaya1330
      @hashiniamaya1330 2 года назад

      වැඩිහිටියන්ගේ වැරදි නිසා දරුවන්ගේ ජීවිත විනාශ කලා.

  • @ramanif.r.d942
    @ramanif.r.d942 Год назад +1

    ඇත්තටම මේ කතාව අහන්න හිතට හරිම වේදනයි😢.උදව් කරන්න කොහොමද කියලා දන්වන්න ඉක්මන් සුවය ලැබේවා පුතේ ඔයාට 🙏

  • @gihanudayajith3744
    @gihanudayajith3744 3 года назад +37

    ඉක්මනින් සුවය ලැබේවා පුතාට. බුදුසරණයි.

  • @peraraperara639
    @peraraperara639 6 месяцев назад

    විශ්වයේ අති උතුම් ආශිර්වාදයෙන් මෙ චුට් පුතා ගෙ සියලු රෝග සුව වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @yashnimnada4599
    @yashnimnada4599 3 года назад +16

    දෙවියනේ. අනේ ඒ දෙමවුපියන්ගෙ දුක මට තේරෙනවා. ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා
    ඔලුවට වෙඩි වැදුනත් ජීවත් වෙන්න පුලුවන් ඒ කියන්නේ. එතකොට Army එකේ ඇගට වෙඩි වැදුන අය ප්‍රමාදයට ලේ ගිහිල්ල නැති වෙනවා ඇත්තේ.
    හරිම දුකයි මට නම්.

  • @upamalik1986
    @upamalik1986 3 года назад +2

    අනේ මේ දරුවාට ඉක්මනින් සුවය ලැබේවා. මේ සිදුවීම අත්වැරදීමක් වෙන්න පුළුවන් ,ඒත් සමහර වැඩිහිටියෝ ඉන්නවා තමන්ගේ දරුවා සතෙක්ට හිංසා කරලා සතුටු වුනත් එපා කියන්නේ නෑ, හැම දේම හුරතලයක් විදියට දකින.ඒ ළමයි ලොකු වෙලා මොන වගේ මිනිස්සු වෙයිද ? කුඩා කාලේ ඉඳන් දරුවෙක් හදනකොට කාටවත් කරදරයක් නොකර ජීවත්වෙන්න කියලා දෙන්න ඕනේ.

  • @muhameddulal5336
    @muhameddulal5336 3 года назад +10

    හැමදාමත් වගේම ජීවිතයට යමක් ගත හැකි තැනක් තමයි wanesa tv ❤️❤️ ඔබට මෙවැනිම වූ වැඩසටහන් කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා

    • @anisaha4195
      @anisaha4195 3 года назад

      😭😭😭😭😭😭😭

  • @nisharasewwandi5597
    @nisharasewwandi5597 3 года назад +8

    බුදුන්ගෙ සරණින් මේ දරුවට ඉක්මනට සනීපවෙන්න ඕන

  • @s.p.janukaindunil1025
    @s.p.janukaindunil1025 3 года назад +8

    පුතාට ඉක්මනටම සනීප වෙන්න කියලා පතනවා!
    ඒ වගේම පවුලේ සියලු කරදර කම්කටොලු වලින් මිදිලා සතුටින් ජීවිතය ගෙවීමට කාලය ඉක්මණින් උදාවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    තෙරුවන් සරණයි!

  • @manelwasanth2445
    @manelwasanth2445 3 года назад +20

    බුදු සරණයි පුතේ ඉක්මනින් සුව වේවා

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 2 года назад +3

    බුද්ද රත්නයේ ආනුබාවයෙන් සියළුම දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාවෙන් දරුවාට ඉක්මන් සුවය ලැබේවා 🌹🌹🌹🌹❤❤❤🙏🙏🙏🙏බුදුසරණයි 🙏🙏

  • @kulathungaasitha4075
    @kulathungaasitha4075 3 года назад +11

    ඉක්මන් සුවය ලැබේවා චූටි පුතේ...!!! බුදු සරණයි පුතු පැටියට

  • @maleeshaellepola3485
    @maleeshaellepola3485 2 года назад +3

    උතුම් හදවතක් අති අයෙකුගෙ නෙත ගෙටේවා. පුතා ඉක්මනින් සුවපත් වෙවා. තෙරුවන් සරනයි

  • @janithdimantha5080
    @janithdimantha5080 3 года назад +21

    බුදු සරණයි පුතේ ඔයාට ඉක්මනින්ම සනිප වෙන්න කියලා පතනවා ❤️

  • @manorinishanthi6138
    @manorinishanthi6138 2 года назад +7

    අනේ අක්කේ අයියේ ඔයාලා දෙන්නා කොහොම ⁣ඉවසන් ⁣ඉන්නවද මේ දුක.මට නම් පපුවත් හිර වුනා.බුදු සරණින් පුතාට ⁣ඉක්මනින් සනිප වෙයි.අම්මා කෙනෙක් විදිහට ඔයාගේ දුක හොදට තේරේනවා.කිසිම දෙමව්පියෙක් තමන්ගේ දරුවව අනාරක්ෂිතව කාගෙවත් ලග තියලා යන්න එපා.

  • @hasinduprabath9318
    @hasinduprabath9318 3 года назад +22

    බුදුසරණයි පුතාට ඉක්මන් සුවය ලැබේනවා.🙏🙏🙏.

  • @imanthajayashan7637
    @imanthajayashan7637 3 года назад +33

    නොපමාව කුසල් රැස් කරන්න.🌧️

  • @bchathumsankalpamihiranga5606
    @bchathumsankalpamihiranga5606 3 года назад +2

    තිසරණ සරණයි ඉක්මන් සුව ලැබේවා...! සසරේ මා කරපු පින්ක් වේ නම් ඒ පින් බලයෙන් මෙම දරුවා නිරෝගී සුවයට ලක් වේවා...!

  • @buddithajanidu1396
    @buddithajanidu1396 3 года назад +6

    WANESA TV ඔබතුමාට ජය වේවා !!!!!!✌✌😊😊😊👊👊👍👍👍👌👌👌👌🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @hashnime4751
    @hashnime4751 3 года назад +8

    නියම වැඩසටහනක් අයියේ මේක..🙏🙏🙏🙏

  • @xo5913
    @xo5913 3 года назад +45

    කිරිසප්පයට වෙඩී තැබු මේ කාලකණ්ණියට හොදක් වෙන්න එපි කියන උන් කෝ😑
    👇👇👇

    • @wanesatv
      @wanesatv  3 года назад +4

      හැමෝටම උදවි කරමු කාලය සීමිතයි ...ස්තූතියි ❤❤❤

    • @pevinwijesekara4066
      @pevinwijesekara4066 3 года назад +1

      パカ

    • @pevinwijesekara4066
      @pevinwijesekara4066 3 года назад

      🤣🤣

    • @dilshanv7594
      @dilshanv7594 3 года назад +2

      @@pevinwijesekara4066
      මෝඩ උබ හිනාවෙන්නෙ ඇයි.🥴🥴🥴

    • @navinigunawardhana3036
      @navinigunawardhana3036 7 месяцев назад +2

      වෙඩි තියලා තියෙන්නේත් අවුරුදු 9ක ළමයෙක් ඒ කියන්නේ හතර වසරේ..,මේ කතාව හරියට බලලා නෑ..,වැරද වායු රයිපල් එක තිබුන ගෙදර වැඩි හිටියන්ගේ මේක ළමෙක්ට අහුවෙන තියලා ඇදක් අස්සේ ඒ ළමයා ඇදයට රිංගන්න යනකොට දැකලා ගත්තා කියලා කිව්වේ..,ඒ මදිවට වෙඩි තියන්න පුලුවන් විදිහට ලෝඩ් කරල තියලා තියෙන්නේ..,ඒ ගෙදර වැඩිහිටියන් ගේ වැරදි..,තමන්ගේ දරුවෝ නම් පිට ගෙවල් වල තියන්න හොද නෑ ඒ මදිවට අම්මලාට කියලාත් නෑ ඉස්පිරිතාලෙකට ගෙනියන්න උනදුවක් තිබිලාත් නෑ අයිස් තිය තිය තියා හිටියලු

  • @rasangikapiyumali1722
    @rasangikapiyumali1722 3 года назад +2

    චුටි බබාට නිවන් සුව ලැබේවා.අනිත් දරුවාට ඉක්මන් සුවය ලැබේවා .....අපි කර ගත්තා වු පින් මහිමයත් හේතු වාසනා වේවා .

  • @dinushathushan9898
    @dinushathushan9898 3 года назад +15

    අදත් ටිකක් දුක්බර කතාවක් ...❤️

  • @rasikachathuranga4451
    @rasikachathuranga4451 3 года назад +6

    අනේ දෙවියනේ හොදින්ම සුව වෙන්න ඕනි අනේ අපිට ඇඩෙනවා ❤️❤️

  • @nobody123_69
    @nobody123_69 Год назад +6

    මේ තාත්තා වගේ තාත්තෙක් ලබන්න මේ දරුවා පින් කරලා තියනවා.නැති වුණු දරු පැටියට නිවන් සුව ලැබේවා.පුතාට ඉක්මනින් සනීප වේවා.බුදු සරණයි.

  • @ashanchamara8415
    @ashanchamara8415 3 года назад +2

    අම්බෝ ඒ දුක කොහොමද දරා ගන්නෙ. ඔය දරාගැනීමේ ශක්තියෙන්ම ජීවතේ ජය ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා බුදු සරනයි

  • @nimeshdew6266
    @nimeshdew6266 3 года назад +12

    බුදුසරණයි ජේසු පිහිටයි!!! පුංචි පුතාට ❤❤

  • @cake7685
    @cake7685 7 месяцев назад

    මේ පැටියට ඉක්මන් සුවය ලැබේවා. ඒ අම්මටත් තාත්තටත් තව තවත් ශක්තිය ධර්‍ය ලැබේවා

  • @sandunimaduwanthi5063
    @sandunimaduwanthi5063 3 года назад +3

    පුතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා🙏 බුදු සරණයි ජේසු පිහිටයි

  • @ruwangunathilaka3387
    @ruwangunathilaka3387 3 года назад +19

    වගකීමක් නැති මිනිස්සුන් නිසා අහිංසක ළමයි දෙමාපියන් අන්ත අසරණ වෙනවා..සැත්කම සාර්තකව කරගැනීමට මුදල් හා ශක්තිය දහිරිය ලැබේවා බුදු සරණයි 🙏🙏

  • @dinasunshine9632
    @dinasunshine9632 3 года назад +7

    බුදුසරණයි ,ඉක්මනින් සුවය ලැබේවා ❤️💐

  • @deepthinisansala5985
    @deepthinisansala5985 3 года назад +15

    බුදුසරණයි පුතාට🙏🙏

  • @damian95222
    @damian95222 3 года назад +11

    නැති උන පොඩි බබාට නිවන් සුව ලැබේවා ! ඔබේ දරුවා සම්පූර්ණ සුවපත් වේවා. දෙමව්පියන්ටත් සියලු වැඩ කටයුතු කරගැනිමට ශකතිය ,ධෛර්ය ආශිර්වාදය පිහිට ලැබේවා!!!

  • @sanu8247
    @sanu8247 3 года назад +3

    බුදු සරණයි රත්තරනේ ඉක්මනට සනීප වෙන්න.. 🥺❤️ චූටි පැටියට නිවන් සුව ❤️🙏😖

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 3 года назад +9

    දඩමස් කන්ඩ තියෙන බඩජාරි කමට තුවක්කු බට ගෙදර තියා ගත්තු ඔවුන්ට වෙනම දඬුවමක් දෙන්න .ගම්පහ අමිල වෙද මහත්තයා ගාවට මේ දරුව ට වෙදකම් කරන්ඩ උන්ගේ මුල්අය කරන්ඩ ඕනේ ..දැන් හැම ටීවී නාලිකාවක් පෙන්නන්නෙ වෙඩි තියනවා මරනවා මංකොල්ල කනවා නේ ඕක තමා පලවිපාක . .ඒ අම්මයි තාත්තයි විඳින වේදනාව උන්ටත් ඒ සාපේ වදිනවා .

  • @kalanaprabath8702
    @kalanaprabath8702 3 года назад +6

    බොරුවට සල්ලි තියෙනවා කියලා පෙන්න නිකම් සල්ලි වියදම් කරන මනුස්සයන්ට ඇයි බැරි මේ වගේ දරුවෙක් වෙනුවෙන් පිහිට වෙන්න .. බුදුසරණයි පුතේ

  • @herbatmendis6240
    @herbatmendis6240 3 года назад +32

    පව් පුළුවන් විදහට උදව් කරමු අපි.. අහිසක දරුවා වෙනුවෙන් 🙏🙏

  • @sujithkumara6192
    @sujithkumara6192 2 года назад +1

    සමිබුදු බුදුපියාණන්ගේ අසිර්වාදයෙන් තුරුනුවන්ගෙ අසිර්වාදයෙන් සියලු දෙවියන්⁣ගෙ අසිර්වාදයෙන් මෙි පැටියට ඉක්මනින් සුවය ලැබෙවා

  • @hashnime4751
    @hashnime4751 3 года назад +11

    ඉක්මන් සුවය ලැබෙන්න පුන්චි පුතේ...😘😘😘😘

  • @lahirusampath9240
    @lahirusampath9240 3 года назад +31

    අම්මා වරුන් පමනද මතු බුදූ වන්නේ? 😪😪😪🙏🙏🙏🙏

  • @padmapadma4964
    @padmapadma4964 3 года назад +9

    Budusarani පුතේ ඔයාට ඉක්මනින් සුවය ලැබේවා

  • @nadeemazmi1687
    @nadeemazmi1687 3 года назад +3

    දළදා සමිදු පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා මේ පුන්චි පුතාට

  • @madumalsamarasinghe2946
    @madumalsamarasinghe2946 3 года назад +6

    මාත් කෑගල්ල හොස්ටල් එකෙදි අසරණ උනා, ලෙබර් රූම් එකේ අතපසු වීමකින් අපේ දු පැටික්කි අපිව දාල ගියා

  • @nadeemapiumali9135
    @nadeemapiumali9135 7 месяцев назад

    බුදුගුණ බලයෙන් සියලු දෙවියන්ගේ පිහිටෙන් මෙම දරුවා සුවපත් වේවා......

  • @ajanthasubasingha7576
    @ajanthasubasingha7576 3 года назад +7

    ආදරණීය චුටි පුතාට තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වෙිවා ......!!!

  • @_pramo_2096
    @_pramo_2096 3 года назад +4

    අනෙ බලාගෙන හිටියේ දානකන් ගොඩක් ස්තුතියි ❤️

  • @musiclife3411
    @musiclife3411 3 года назад +3

    තෙරුවන් සරණයි චූටි පුතාට ඉක්මනින් ⁣නීරෝගි සුව අත්වේවා!!!