Hats off to you major. You did incredibly awesome. Im so proud of you. my highest honour and Salute to our Brave Soldiers who sacrificed their lives in protecting our Motherland.
Adarey ranawiru puthanuvanŕ me thamay ranavirù gaya apita husma dunna sebe viruwo rate pinata pahala u ranaviruwò sada nayagethiy chiran rakkanthu 🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🌼🌼🌼🌼
සංජිම මහතා, මෙි සියලු වැඩ සටහන් එකතු කර වටිනා පොතක් මුදුනය කරන්න, මෙම නිලදාරින්ගේ ජායාරැපද සමග ඉතාම වටිනවා ඉතිහාස ගතවෙිවි,
"මගේ රෙජිමේන්තුවෙ නම් හුස්ම ගන්න විදිහ පවා මං දන්නවා.පෞද්ගලික ජීවිතේ පවා මං දන්නවා.එහෙම නැතිව යුද්ධයක් කරන්න බෑ."
ස්තුතියි වීරෝදාර රණවිරුවාණෙනි. අපේ හුස්මේ අයිතිකරුත් ඔබම තමයි.♥️♥️♥️♥️
Hu
¹
❤❤❤
මේ තමයි මගේ මාම . ආදරෙයි මාමෙ ❤
Jayawawa
??
By
❤️
Thank you පුතේ
"නොහැක්කක් නොමැත" තොප්පිගල ජයගත් රවුම් තොප්පිකාරයෝ ආදරෙයි හැමදාමත් ❤️🇱🇰
රව්ම් තොප්පි කාරයෝ කීවේ එස් එෆ් එකට 🙂
රවුම් තොප්පිකාරයෝ කියලා එල්.ටී.ටී සමාජිකයන් හැදින්වුවේ විශේෂ බලකා සෙබළුන්ව
රවුමි තොප්පිකාරයන්ට වැරදිලාවත් ගහන්ඩ එපා.....😘😘😘😘
Commando newe da red berret?
Sf
සම්පත් විරුවානන්ගෙ කතාව අහද්දි හරිම ආඩම්බරයක් දැනෙන්නේ මේ වගෙ අභීත රණවිරුවන් කොච්චර ඉන්නවද අපේ රටේ ,,ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ,,කතාව උනත් මාර ගැම්මක් තියෙන්නේ 💪❤️🌹🙏
හෙට උදෙසා අද වගකීමෙන් - ස්තූතියි ✅
Adarei adarei ape ranaveruwanta
❤️
Thank you very much,theruwan saranayi !
දැකලා පුරුදුයි Sir ව මමත් රාගම , ඇත්තටම කිව්වොත් Commando , Lrp එකෙ විශිෂ්ඨතම පුද්ගයෙක් God Bless You සර් ❤️
Very Proud Of You Sir ❤️💪 අපි ඔය උතුර පැත්තෙ Trip එකක් හරි යන්නෙ ඔබතුමන්ලා කරපු අති විශිෂ්ඨ සේවය නිසා 🥺🥰
මෙවැනි වැඩසටහන් බොහොමයක් බැලුවා.ඒත් හමුදා භාෂාවෙි වචනවල අර්ථය කියලා දුන්නේ මෙතුමා තමයි.ඔබතුමාට රට වෙනුවෙන් කල සේවයට ගරු කරනවා.දීර්ඝායුෂ ලැබෙිවා...රණවිරු වැඩසටහන් ඔක්කොම හොඳයි.ගොඩක් ස්තුතියි මෙවැනි වැඩසටහන් කරනවට.
මේක ගොඩාක් වටින සේවයක්..යක්කු,කැපවීම අපිට හිතාගන්ඩ බෑ
Good luck
Three forces ... proud of sri lanka ...මං දැකපු දෙවිවරු තමයි රණවිරුවන් ... ආඩම්බරයි තාත්තෙ ඔයා ගැනත්... අපේ විරුවන්ට අපි හැමදාම ගෞරවය කරනවා ... බුදු සරණයි ! සියලුම රණවිරුවන්ට ...👮️
හෙට උදෙසා අද වගකීමෙන් - ස්තූතියි ✅
❤️
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤
🖤
මේ මගේ කුඩා කල සිටම මිතුරෙක්. අති දක්ෂ නිලධාරියෙක්. අනුරාධපුර Shantha joshop අපිට ආඩම්බරයක්... තවමත් ආරක්ෂක සේවයට වක්‍ර දායකත්වයක් දෙමින් සිටින ඔබත් සමග එකට එක්වී කටයුතු කිරිමට ලැබීම ආඩම්බරයක්..... දීර්ඝායුෂ වේවා.... රණවිරුව..
Thank you Indika brother ❤👍
🤘
ඉතාමත්ම ආඩම්බරයි.මගේම ගමේ උසස් නිළධාරියෙක්.කල සේවය අදටත් අපට මතකයි
Thank you very much,theruwan saranayi !
වෙනස. සංජීව මහතා. වැඩසටහනට ප්‍රවිෂ්ටවිම හරිම හගුම්බරයි උද්වේගකරයි හරිම ප්‍රසස්ථයි. අහන් ඉන්න හරි ආසයි. සුබ පැතුම්..
❤️❤️❤️🙏🙏🙏
Wenasa newe ban WNasa
ඉතාම නිහතමානී මිත්‍රශීලී දක්ෂ නිලධාරීයෙක්.
ඒ අත්දැකීම් අපට හිතාගන්නවත් බැහැ.
සෑබෑම කමාන්ඩෝ ජවයෙන් යුධ බිම ජයගත් ඔබ තුමාට ජයම වේවා.
තෙරුවන් සරණයි.
සංජීව මහත්මයා, වැළලෙන්නට යන ඒ අභිමානවත් ඉතිහාසය, රටේ උදාරතර දරුවන්ගෙ කැපකිරීම මේ විදිහට රටට දායාද කිරීම රට වෙනුවෙන් කැපවුණු, දිවිපිදූ, ආබාධිත වූ රණවිරුන්ට කරන ගෞරවයක්. ස්තූතියි ඔබට🙏
❤️❤️❤️🙏🙏🙏
Thank you very much,theruwan saranayi !
@@wanesatv lp
මේ චැනල් එක සිංහලයෙකුට වශියක් ❤️
රනවිරුවන්ට රටට ආලෝකයක් ❤️
Asama katawak.
❤️❤️❤️🙏🙏🙏
❤🙏❤🙏❤🙏
අයියෙ adat වැඩසටහන සුපිරි ජයවේවා දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා
මේ දේවල් අමතක වෙන මිනිස්සු ගොඩක් දෙනෙක් ඉන්නවා එයාල මේව බලල තේරුම් ගයි අපේ රනවිරුවෝ මේ රට ගොඩදාගන්ට කොච්චර මහන්සි උනාද කියලා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💎❤️💎🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆❤️🏆❤️
මරු සංජීව අයියා. Program එක. ........
සදා ආචාරය පුදකරනවා ඔබට ඇතුළු සමස්ථ රනවිරුවන්ට ..සංජීව ගොඩක් ස්තූතියි
අපි දන්නවා ඔබතුමා ජනප්‍රය වෙන්න නොවේ මේ ඉතිහාසය අපි වෙනුවෙන් කියන්නේ. ඔබතුමාට මේවා ඉදිරපත් කරන්න එක සතුටු සන්තෝස වගේ, අහන්න අපිටත් ගොඩාක් සතුටුයි. මම වෙලාව වෙන් කරලා මේ වැඩ සටහන් බලනව. මේ ඉතිහාසය ඉදිරිපත් කරන මේ මාධ්‍ය කන්ධායමටත් ගොඩාක් ස්තුතියි. ඒ වගේම මේජර් ජනරාල් ජානක පෙරේරාගේ නායකත්වයෙන් ත්රසතවාදීන්ට අමතක නොවන පරාජයක් ලැබූ වැලිඔය ප්‍රහාරය පිළිබඳව සහ වවුනතිව් ප්‍රහාරය සාර්ථකව මැඩ පැවැත්වූ කතාවත් ඉදිරිපත් කරන්න කටයුතු කරන ලෙස ඉතා ගොඋරවයෙන් ඉල්ලා සිටිමි.
❤️❤️❤️🙏🙏🙏
මේ තමයි අපෙ රටේ සුපිරි චණ්ඩ්.කොට්යගෙ කට ඇතුලට ගිහින් ඌට ගේම දීලා ආපහු අපේ පැත්තට ආපු සුපිරි චණ්ඩ්.
Exactly true.
👍❤
සුපිරි මිනිස්සු ❤️🌹 ලංකාව වෙනුවෙන් ❤️
ගොඩක් පිං ලැබෙනවා සර්.අපේ ජීවිත රැකිලා තියෙන්නෙ සර්ලා හින්දා.එදා සර්ලා එඩිතරව,දැඩි කැපවීමෙන් රට වෙනුවෙන් කල මෙහෙය හින්ද අපිට රටක් ඉතුරු උනා..බුදු සරණයි සර්!!!!!
අදත් හොද වීරයෙක් එක්ක හොද කතා බහක්........
අලුත් වීඩියෝ 1ක් එනකන් බලන් හිටියේ.. ජයවේවා සුපිරි වීරයෙක්..
මේ කතා හරිම නිර්භීත කතා ....අති විශිෂ්ඨයි ..රාගම ප්‍රදේශයේ දැන් සිටින රණවිරුාවක්ගෙ කතාවක් ඇසිම ආඩම්බරයි ..💐🙏 දීර්ඝායුෂ ලැබේවා! ඔබතුමාට 💐🙏
අපි හුස්ම ගන්නේ මේ රණ විරැවන් නිසා.. අපි සදා ණය ගැති... ඔබට දීර්ඝ ආයුශ ලැබේවා🙏🙏🙏🙏🙏
පට්ට චැනල් එක අයියේ දිගටම කරගෙන යන්න 👌👌👌👌👌
ආසාවෙන් බලන එකම චැනල් එක... හරවත් දේ වර්ණවත් ඇසින්.. වනැස... ස්තූතියි... ඔබ තුමාට මෙ වගේ අතීත මතකයන් අපට සිහිකරනවාට .. Qulity වැඩක්... නියම මාධ්‍යවේදියෙක්...
❤️❤️❤️🙏🙏🙏
වනැස කියන්නෙම පිස්සුවක්..මේ කතා කවද හරි ඉවර වෙන දවසක සංජීව අයියා ඔයාට අපි ගැන බලන්න වෙයි..❤️❤️
❤️❤️❤️🙏🙏🙏
@@wanesatv owww apiwa amaruwe danna aepa comando sf hamadama oni
❤😊😊😊
වචන භාවිතය ඉතා අනර්ඝයි ❤
බුදු සරණයි සියලුම රණවිරුවන්ට ❤️❤️❤️❤❤❤🙏🙏🙏🙏🙏🙏
ආසාවෙන් හිටියේ අලුත් video ekk එනකල් ❤❤❤️❤
හෙට උදෙසා අද වගකීමෙන් - ස්තූතියි ✅
බොහෝ පිරිසකට අමතකව ගොස් හමාරය අප රටෙහි යුද සමයක් තිබූ බවට...එහෙත් ඔබ ගන්නා මේ වෑයම ඉතා විශිෂ්ටය...තව තවත් නිහඩ විරුවන් සොයා යන ගමනට ඔබට ශක්තිය ධෛර්ය නොපමාව ලැබේවා!
යුද්ධය අමතක කරන්න ඕන විරුවන් මතක තියා ගන්න ඕන...
පොඩි කාලේ අනුරාධපුරේ සෙන්ට් ජෝෂප් කොලේජ් එකට ගියපු කොල්ලෙක්... ආඩම්බරයි අපේ ඉස්කෝලේ අයියා කෙනෙක්. 😎❤️
හෙට උදෙසා අද වගකීමෙන් - ස්තූතියි ✅
එහෙම ඉස්කෝලෙයක් ඇහුවෙත් අද
@@youwe5 උබ ලන්කාවෙද බ්න් 🧐
@@thanuraronen7065 ඩොටේ ස්කෝල ගැන දන්නෙ නෑ බන් 🤣
@@youwe5 අපේ ඉස්කෝලේ පටන් අරන් තියෙන්නේ 1898ටේ, අනුරාධපුරේ තියන එකම බෝයිස් ස්කූල් එක. දැනට ඉස්කෝලෙ පටන් අරන් අවුරුදු 123ක් වෙනවා.
ඒ වගේම වත්මන් හමුදාපතිතුමාත් අපේ ඉස්කෝලෙ ආදි ශිෂ්‍යයෙක්. එතුමත් පොඩි කාලේ අපේ ඉස්කෝලේ ඉඳලා තියෙනවා. ඒ ගැන ගූගල් කරොත් හොයාගන්න පුලුවන්. ඔයා අහලා නැති උනාට කැඩෙටින්ග් , ෆුට් බෝල් හොඳටම කරපු උන් අපේ ඉස්කෝලෙ හොඳට අඳුනනවා.
Hit & run තමා.....ඒ වචෙන හොදටම වැදුනා❤️❤️❤️🙏
අපේ කෆීර් නියමුවෙක් ගේන අයියේ....ඔයාගෙන් කරන ඉල්ලීමක්...කරුනාකරලා කෆීර් මිග් නියමුවෙක් ගෙන්න
කෆීර් මිග් MI24 ඇටෑකින් ස්කොඩ් 😍
හොදම කෆිර් රයිඩර් ලංකාවෙ මැරුණ අර ජෙට් දෙකක් එකට හැප්පිල විනාශ උනෙ ඒකෙදි ඒ තමා ප්‍රබාකරන්ට හිසරදයක් උන කෆිර් රයිඩර්ල දෙන්නා
වර්තමාන ගුවන් හමුදාපති තුමා කෆීර් නියමුවෙක්
@@user-ls4sn5wp1j monaff neda?eka rider knk marune mt mthk wdht...e monaf
@@maheshsandaruwan1401 squdron leader Monath Perera (Late)(Galle),Best Kfirjet pilot in Our SL... Mageth Officer kenek....Supirima visistayek,dakshayek
සම්පත් සර් ඔබට දීර්ඝායුශ ලැබේවා.🙏❤️
Commando කියන්න වචන නෑ ඒ ගැම්ම ගන්න ගොඩක් අමාරුයි ❤❤❤❤ රණවිරු
Hats off to you major. You did incredibly awesome. Im so proud of you. my highest honour and Salute to our Brave Soldiers who sacrificed their lives in protecting our Motherland.
Thank you🙏
කිසිම වීඩියෝවක් මග නොහැර බලන වෙනැස නාලීකාවට හදවතින්ම ආදරේ කරන මම වගේ තව අය ඉන්නවද.❤️
aniwaren
Yes
ඉන්නෝ ✋ 🙈😁
Mmm yes.pita rataka hitiyath vedio ekak enakan balan inne hama sathiyema
අනිවාර්යයෙන්ම මාර ගැම්මක් එන්නෙ මේවා දකිද්දි ඒත් දුකයි මෙච්චර දුක් විදලා රැක ගත්ත මේ මව්බිම දේශපාලන කාලකන්නි විසින් නැති කරලා දැම්මා
අපේ රණවිරුවන් ආදරෙයි ❤❤❤
කළ කැපකිරීම් කියා නිමකල නොහැක. ඔබලා නිසයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ. මිහි පිට දැකපු දෙවිවරු.. දීර්ගායු ඔබට. ස්තූතියි වනැසTV ඔබ තුමාටත් බෙහෙවින් 🙏♥️🙏...
කැඩෙට් පුහුණුවේ ඉඳලාම දැකපු, වැලි ඔය ප්‍රදේශයේ දී එකට රාජකාරි කරපු නිර්භීත, දක්ෂ වගේම නිහතමානී චරිතයක්....සුනෙත්ප්‍රිය...💛.🤜🤛
Thank you Ruwan
Thank you machang Ruwan
ඉතාම වටිනා වැඩසටහනක්...දීර්ගායුශ ලැබේවා අපේ විරුවන්ට...
Thank you very much,theruwan saranayi !
Thank you very much,theruwan saranayi !
අප තර්ස්ටන් මාතාවට ගෞරවයක් කීර්තියක් අත් කර දුන් විරුවන් අතර සුවිශේෂී විරුවෙක්.
තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය වගේම සිතුම් පැතුම් එලෙසම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪⚔️⚔️⚔️🙏🙏🙏🙏💐💐💐🌹🌹🌹🌹🌹 mewadasatahane wadagathkama meyai viruwaneni mulu ratama obalata nayai budu saranai 🙏🙏🙏🙏
දීර්ඝායුෂ ලැබේවා විරැවාණෙනි❤❤❤❤💖💖💖💖🙏🙏🙏🙏.supiri LRRP kathawak❤❤❤❤💖💖💖💖🙏🙏🙏🙏
විරුවානෙනි ! ඔබ කළ සේවයෙන් බිදක් අප සමඟ බෙදා ගැනීමෙන් මට ඔබ ගැන ඉමහත් ගෞරවයක් ඇති විය. මරණය අභියස රට වෙනුවෙන් අභීතව කළ මාරාන්තික සටනේ විරුවානෙනි ඔබට මගේ ප්‍රණාමය. මට රටේ නායකයා වීමට අවස්තාවක් ලැබුණොත් ඔබ කළ සේවයේ වටිනාකම සදාකල් පවතින්නට වැඩ කරමි.
ලංකාවේ විශිෂ්ටතම රෙජිමේන්තුව කමාන්ඩෝ ......maroon berat commando ....ආඩම්බරයක් ..ඔබ තුමන්ගේ කතාව අකුරක් නෑර බැලුව......කමාන්ඩොස් ල යුද්දෙදි කරපුව ගොඩාක් අය දන්නේ නෑ...සංජීව මල්ලී ගොඩක් හොද වැඩක්...
ඔබ තුමාගෙ මේ වැඩසටහන නම් සුපිරි....ජයවේවා.......
මේක දවසක ලංකාවේ තියෙන අංක 1 youtube channel එකක් බවට පත් වෙනවාමයි...එච්චරටම පිස්සුවක් වෙලා දැන්...
සුපිරි ඉතාම ඉක්මනින් ගාමිණී හෙට්ටිආරච්චි , ප්රසන්නද සිල්වා එගොල්ලන් ගේත් වැඩසටහනක් කරන්න ඕනෑ අනිවාර්යයෙන්ම
ඇයි ජගත් සර් රැල්ෆ් නුගේරා සර් චාගි ගාල්ලගේ සර් ප්රසන්නද සිල්වා සර් නන්දන උඩවත්ත සර් සෙසු නිලයෝ නැගෙනහිර සුද්ද කරපු STF තව කොච්චර ඉන්නවද හැමෝටම ආදරෙයි
@@janithishara1497 ඒ අයත් ගේන්න ඕනෑ තමා
@@janithishara1497 STF නෙවෙයි SF
Adarey ranawiru puthanuvanŕ me thamay ranavirù gaya apita husma dunna sebe viruwo rate pinata pahala u ranaviruwò sada nayagethiy chiran rakkanthu 🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🌼🌼🌼🌼
උපම් බිමට ණය නෑ මහත්තයෝ ඇස් මස් ලේ දන් දී රැකි රට පින් සර් බුදු සරණයි ජේසු පිහිටයි ❤️ ජීවිතේ ජය ගන්න ශක්තිය ලැබේවා සර් මිළ කළ නොහැකී වීරත්වය ස්තූතී නිවේදක තුමා ඔබට 😍
තෙරුවන් සරණයි මහත්මයා ඔබට. අපි ඔබලාට සදා නයගැතී. ඔබගේ ජීවිතය සාර්ථක වෙවා. ජයෙන් ජයවේවා.
ස්තුතියි ඔබට.ලලිත් ජයසිංහ සර්ගේ වැඩසටහනක් ඔන
හරිම වටිනවා මෙතුමාගේ කතා විලාසය . Commando ගැන වගේම SF අය ගැනත් වටිනාකම දීලා කතා කරන්නේ .හරිම ආසයි එහෙම Commando කෙනෙක් SF එක ගැන mathak karanakota . SF කෙනෙක් commando ගැන mathak karanakota . සමහර අය සියල්ල දන්නේ කරන්නේ commando විතරයි වගේ කතා කරන්නේ . සමහර අය සියල්ල SF විතරයි වගේ කතා කරන්නේ . එහෙම එපා . Commando , SF කියන්නෙ එක්කෙනෙක් anekata නොදෙවෙනි අය.
🙏 Thank you
ඉතාම කැමැත්තෙන් බලන වැඩසටහනක් මේ video eka niyamai.....
අනේ ඒ කතාව 🥺, හැමදමත් ආදරෙයි මුර දේවතාවන් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏
Thank you very much,theruwan saranayi !
සුපිරිම සුපිරි වීරයන්ගේ වැඩසටහනක් අතීත මතකයන් ආවර්ජනය
Supirima ganaye hamuda niladariyek wagema supirima kriyanwithayan nopasubatawa kriyathmaka kota aathma shakthiya boho denekuta penwa idiri gaman maga eliya kala weerodara supiri charithayaki,,deergayusha wewa
විසිදෙනෙකුට ගැහුව කියල කියනකොටත් මාරම ගැම්මක් එන්නෙ👍👍👍
මෙම අපෙ රටේ නියම දේශ ප්‍රිමියෝ. සුබ පතනවා ඔබතුමාගේ මෙම උත්සාහයට.
හැමදාම වගේ මුලින්ම Like එක දාලා තමයි බලන්න පටන් ගත්තේ.. ❤️
අපේ රණවිරු නිසා තමයි අද අපි මෙහෙම සැනසීමේ හුස්ම ගන්නේ ඔබලා සැමදා අමරණීයයි තෙරුවන් සරණයි
පුලුවන්නම් වීඩියෝ එක යන අතර රණවිරුවන් මේ කියන ස්ථාන සිතියම් ආධාරයෙන් නිරූපනය වෙන විදියට වැඩ සටහන නිර්මාණය කරන්න අයියේ. ඒකෙන් බලන අපිට තවත් අවබෝධයක් එයි කියල සිතනවා. අදහසක් විතරයි. Program එක පට්ට .. ඔක්කොම පට්ට❤❤
Yes. Good proposal.
ආසයි මේවගේ වීරෝදාර කතා අහන්න...බුදුසරණයි චිරං ජයතු
ඔව්.ඒක ඉතා වැදගත්
I was thinking the same. It will be great if you can put maps and pictures to support the these hero's statements to the interview
ඇත්තටම මේ වැඩසටහන් බලන්න ගත්ත දවසේ ඉදලා වෙන වැඩ සටහනක් බලන්න මට වෙලාවක් නැහැ තෙරුවන් සරණයි ❤❤❤❤❤❤
සහෝදරයා බෙහෙවින් ස්තුති ඔබට
සුපිරි වීරයෙක් තමයි අපට ඉන්න
අදත් සුපිරි කතාවක් ..රණවිරුවට මගේ උත්තමාචාරය ❤🙏
ස්තූති ඔබටත් විරුවන් සොයා යන ගමනට ❤🙏
දීර්ඝායුෂ වේවා අපේ හැම රණවිරුවෙක් ටම ....🙏🙏🙏❤️
Niyamaiiiiii aiyee...thawa me wage veera katha oniiii...niyamaiiiiii ahan innakotath mara gammak..supiri ikmnata danna ilaga eka aiye.b.s.oyalata
❤❤❤❤❤❤❤නියමයි
නිතරම කියවෙන නමක් තමයි බ්‍රිගේඩියර් ලලන්ත ගමගේ කියන නම එතුමා ගැනත් වැඩසටහන් කරමු...🙏🙏🙏🙏
බ්‍රිගේඩියර් ලලන්ත ගමගේ..
ගොඩාක් පින් ඔබතුමාලට.තෙරුවන්සරණයි
ආදරෙයි හැමදාම අපේ දෙවිවරුන්ට 💖💖🙏🙏
කතාවක් විදිහට දැන් කිව්වත් හිතේ ඇදෙනවා රූප පෙළ❤️
ඔබතුමාටත් පවුලේ සියලු දෙනටත් නිදුක් නිරෝගී සුබමසුබ අනාගතයක් වෙවා (තවත් බිම් දෙවියෙක්)
නොහැක්කක් නොමැත ජයවේවා සර් මම සිල්වා දැන් ජපානෙ ඉන්නෙ🙏🤝
Ela jaya wewa !
කැලැ තුළ සිංහ පැටව් 💔💔💔😍
අපේ රත්තරන් රණවිරු සැමට තෙරුවන් සරණයි සියලුදෙවි පහිටයි . 🙏🙏🙏🌹🌹🌹🌹❤❤❤❤❤
නියම interview එකක්. නියම වීරයෙක් ❤🙏
මේ නාලිකාව සුපිරි හැම වීඩියෝ එකක්ම සුපිරි, ඔබත් නිහතමානී මාඨ්යවේදියෙක් ජයමවේවා 🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️🙏🙏🙏
clearly explained everything . got to know many military words.. salute to the great solider ....❤❤❤
Thank you very much for the inspirational comment. I am cane
තෙරුවන් සරණයි හැමදෙනාටම ❤❤❤❤❤❤❤ආදරෙයි හැම රණවිරුවෙකුටම..... සංජීව ඔබට ගොඩක් පිං මේ කරන වැඩසටහන්.....❤❤❤
වනැස වෙනද වගේම අදත් සුපිරියක් තමා ඉතිම් ❤️🔥
Sanjeewa aiye oyata pin ...me wedeta mama marama kemathi ආඩම්බරයි අපේ රණවිරුවන් ගැන ........ස්තුතියි ඔබට
❤️❤️❤️🙏🙏🙏
මේ මාසෙ 26 ලලිත් ජයසිංහ විරුවාගෙ අනුස්මරණ දිනය එදාට ඔහු ගැන වීඩියො එකක් අනිවාරෙන් ම දෙන්න
අනිවාර්යෙන් 13 වන අනුස්මරණය
Major sunethpriya අපේ 2commando regiment එකේ හිටපු නිර්භීත නිලධාරී වරයෙක්... බොහොම නිහතමානී පුද්ගලයෙක්... ඔබට සුබ අනාගතයක් පතනවා sir..
Thank you very much,theruwan saranayi !
තවත් දක්ෂ විරුවෙක් ඔබට තෙරුවන් සරනයි........❤️❤️
Academic & Experienced Hero ❤
අයියේ ඔයා මේ කරන දේ ගැන වර්ණනා කරන්න වචන නෑ . අපේ වීරයො අපි වෙනුවෙන් කරපු කැපකිරීම මුලු ලෝකයන් ඉස්සරහ එලි දක්වන්න ඔයා මේ දරන උත්සහාය ඇත්තටම ජාතික සේවාවක් ❤️
😍
Budusaranai ape veerodara ranaviruwanta !!!
රට වෙනුවෙන් දිව් පිදු සියලු රණවිරුවන් ට නිවන් සුව ලැබේවා ..
Livishkako aderai
ඔයාගෙ වැඩසටහන සුපිරී
He sounds a true leader with lion blooded battle harden hero. Wish you all the best and your family.🇱🇰🇺🇸
Thank you.I am Cane..
තව කතා 100 ක් බැලුවත් අලුතින් යමක් දැනගන්න ඉගෙනගන්න ලැබෙනව මිසක් කිසිම පාඩුවක් නැ. ජය වේවා වණැස.
❤️❤️❤️🙏🙏🙏
Thank you very much,theruwan saranayi !
බුදු සරනයි සියලු රනවිරුවන්ට ❤❤❤❤ ජය වේවා ව්නැස
ගොඩක් ස්තූතියි
ගොඩක් පිං
මේ කර ඇති සේවයට....
ඔබ තුමාලා වැනි විරුවෝ නිසා අපි අද නිදහසේ හුස්ම ගන්නවා... ආදරෙයි ♥️♥️♥️
අනිවාර්යෙන් මේව වැලලිලා යනවට වඩා කාට හරි දැනගන්න කියන එක වටිනව ගොඩක් ❤️ හැම වීඩියො එකක්ම තත්පරක් මිස් නොකර බලනව මං
❤️❤️❤️🙏🙏🙏
නිදහසේ අප හට හුස්ම ගැනිමට වරම් දුන් මිහිපිට දෙවිවරු...ආදරේයි sri lankan army...❤
ආඩම්බරයි තර්ස්ටන් පුතෙක් වීම ගැන 💙💙💙💪