Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නොහැක්කක් නොමැත යන තේමා පාටය යටතේ💪💪💪අපගේ මාතෘ භූමිය බේරාගත් රණවිරුවානනි ඔබ ඇතුලු අනෙකුත් සියලුම රණවිරුවන්ට අපගේ හදපිරි උත්තමාචාරය🙏🙏💂💂
අපගේ හුස්මේ අයිතිරුවෝ..නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා සියලුම රණවිරැවන්ට..මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා" ..තෙරුවන් සරණයි"""" පිංබර පොසොන් පොහොය දිනයක් වේවා"""""
ඔබතුමා වැනි ශෙස්ට රනවිරුවන් නිසා අද අපිට මෙ රට තිබෙන්නෙ ඔබතුමාටත් පවුලේ සියලු දෙනටත් නිදුක් නිරෝගී සුවපත් අනාගතයක් උදාවෙවා තෙරුවන් සරනයි
අදත් නියම වීරයෙක් ගේ වීර කථාවක් 😍🙏❤️
මරණයේ දොරටුවෙන් ඇතුළට ගොස් රට දැය ආරක්ෂා කිරීමට මූලික වුණු භය නොහඳුනන අභීත රණ විරුවානනි.......ලෝකය පවතිනා තුරා කල ගුණ හදුනන අවංක මිනිසුන්ගේ හදවත් තුළ ඔබලා සදා අමරණීයයි.......තෙරුවන් සරණයි...👍👍👍👍👍👍👍👍👍👍👍👍
රටවෙනුවෙන් දිව් පිදු සියලු රණවිරුවන් ට නිවන් සුවය ලැබේවා කියලා පොසොන් පොය දවසෙ පාර්තනා කරමු ..❤❤❤❤❤❤
ත්රස්තවාදීන්ටත් ටත් නිවන්සුව අත්වෙවා
👉💪👈
@@LayanMaduka අනෙ උඹ හුකහන් හුත්තෝ අහවල් එකටද උන් නිවන් යන්නෙ 🖕
Mage wasantha aiya
@@LayanMaduka jj
යක්කුන්ගෙ අඩවිය ☠️උපන් බිමට ණය නැති විරුවො ♥️🙏අපි සදා ණයගැතියි වීරෝදාර රණවිරුවන් හට.🙏 අපේ හුස්ම වෙනුවෙන් රණබිමේදී දිවි දුන් සෑම රණවිරුවෙක්ම අපි සදා සිහි කරන්නෙමු 🙏 ඔබලාට ජාතීයේම උත්තමාචාරය 🙏♥️ ස්තූතියි වනැස ඔබතුමාට බෙහෙවින් 🙏♥️🙏
මන්නකුලම් සිද්ධිය සහ මේජර් ගිනිමැලගේ විරුවාණන් එහෙදි තමන්ගේ සහෝදර විරුවන් එක්ක දිවිපුදපු එක හැම කොමාන්ඩෝ විරුවෙක්ම සංවේදීව කතාකරන දෙයක්. පව් අපේ කොල්ලො. මන්නකුලම් වල කොමාන්ඩෝස්ලා සිය ගාණක් මැරුණ සිද්ධිය ගැන වෙනම වැඩසටහනක් කරන්න පුලුවන් නම් වටිනවා ❤️
අනිවා
❤❤❤
❤❤❤❤
යකෙක් ගෙනාවාට ස්තුතිය .මමත් ඔය ටීම් එකේ 😑😑 කෑලි කැඩෙන්න ගැහුවේ.. මම දැන් ඉන්නෙ ඩුබායි..ආදරෙයි.. වනැස..
Oyath commandoda ayya??
ජය වේවා දීර්ගායුස ලැබේවා සහෝදරයා .... නුබලා නිසයි අපි මෙහෙම නිදහසේ ජීවත් වෙන්නේ ... සියලුම රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය ....
තෙරුවන් සරණයි සියළුම රණවිරුවන්ට ..මියගිය සියළුම රණවිරුවන්ට නිවන්සුව ලැබේවා ...❤️❤️❤️
රට වෙනුවෙන් යුධ පෙරමුණට ගිය සියලු රණවිරුවන් ස්තූතියි! 💐
ඔබලායි අපේ අභිමානය 🙏🙏🇱🇰🇱🇰🙏🙏💪💪
කර්නල් ෆස්ලි ලෆීර් සර් ගැන වැඩසටහනක් ඔන වැනැස ආදරෙයි...!!!
සිංහලේ අපේ කමාන්ඩෝ බලකාය රනවිරුවානනි ඔබ කියන දේ අහද්දි ඇගේ ලේ වතුර වෙනවා මයිල් කෙලින් වෙනවා අපේ හැගිම දැනෙනවා මේ අපිනිසානේ යුද බිමේ මරනයට බිය නොවි ජිවිත පුජාකලේ සියලුම රනවිරුවන් තෙරුවන් සරණයි
Commondo eke Muslim ayath one tharam hitiya Machan
කමාන්ඩෝ ❤️🇱🇰😈 සියලු රණවිරුවෙක්ටම respect බුදුසරණයි 🙏 මියගිය සියලු දෙනාටම නිවන් සුව 🙏
රියල් වැඩකාරයෙක්.බයක් ගැවිලවත් නෑ.මෙතුමාගේ තවත් වැඩසටහන් ඹනේ.ජය වෙිවා
කර්නල් රිටිගහපොල ගැන ගොඩක් දෙනක් කිව්වා මට මතකයි🔥❤❤
යහපතක්ම වේවා !!වීරත්වයෙන් ලක්මවට උපරිමයෙන් පිහිටවූ තාරුණ්‍යය අදත් එහෙමයිබුදු සරණයි !!
මේජර් චන්ද්‍රසේන සර් 💪💪❤️❤️තිස්සමහරාම 😍😍
යකෙක් දැක්කත් ගැම්ම ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ❤️ වීරයෙක් නායකයෙක් 🇱🇰
වෙනදා වගේම අදත් නියමයී වැඩසටහන ❤️😊
බුදු සරණයි වීරෝදාර රණවිරුවාණනි. 🔥💙😚🇱🇰🙏
බුදුසරනයි රනවිරුවානනේ මියගිය රණවිරුවන් හට නිවන් සුව ලැබේවා 🙏🙏🙏❤❤❤
අයියා ඔයාගෙ videos බලල බලල...අලුතෙන් එකක් එනකල්...හරි ම අමාරුයි ඉන්න 😩😥🌏❤️
වැනැස Tv නිවෙිදක තුමන්ට තෙරැවන් සරනයි
බුදු සරණයි සියලුම රණවිරුවන්ට ❤️❤️❤️❤❤❤🙏🙏🙏🙏🙏🙏 Methumalage Contact Numbers දාන්න please ....ලංකාවේ වැළලී යන යුද ඉතිහාසය digital කරන අපේ Wanesa TV ❤🙏❤🙏 ජයවේවා සහෝදරයා
සංජිව මහත්තයා හැමදාමත් ඔබට කරන කාරුණික ඉල්ලීම මෙවැනි රණවිරුවන්ගේ වීර වික්‍රම ක්‍රියාන්විත ගැන අපිට දැනගන්නට තියෙන කාලය කෙටි කරන්න එපා අපි මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ. අඩුම පැයක කාලයක්වත් බලාපොරොත්තු වෙනවා අපිටත් සාධාරණයක් කරන්න අපි වෙලාව වෙන් කරගන්නවනම් ඔබත් අපේ ඉල්ලිමට සවන් යොමු කරන්න
අපි වෙනුවෙන් රටක් හදන්න ඔබ වැනි දුක් විදි රනවිරුවන්ට උපහාරයක්ම වේවා
සංජීව ඩිරෙක්ට් 15 බැච් , 1 cr විකීව... ගේන්න පුලුවන් නම් කතා ගොඩක් කියයි... ආසාවෙන් බැලුවා...ස්තූතියි
අයියේ විඩියො එක පොඩ්ඩක් දික් කරන්න please please ඔයාගේ විඩියො එනකම් බලගෙන ඉන්නවා හරි අසවේන් බලන්නේ අපේ රනවිටරුවන්ගේ විඩියො එ නිසා පොඩ්ඩක් විඩියො එකේ වේලාව වැඩී කරන්න 🙏. Please 🙏
ස්තූතියි සන්ජීව 🙏. පූණරීන් සටන 1993 වියයුතුයි. ඒවගේම අනිත් ඔපරේශන් එක රිවිරැස නෙමේ , ජයසිකුරු වෙන්න ඕන.
Sanjeewa oyath waradiyata kiwwe. Ranawiruwage mathakaya amathaka wela ati. Namuth oya poddak me dawal gana research ekk karala vedio eka hadanna nattam waradi thorathuru yanne
@@Bruh-ys3sx ඇත්ත. 👍
@@gihaadikari8242 93 poonaryn, 95 Rivirasi, 96 Mullaitiavu (failed),97 Jayasikuru (failed operation), 98 parathan (failed), 98 killinocchi (failed), 2000 elephant pass withdrawal. Mewa thamai e kale una loku siduweem
@@Bruh-ys3sx ජනකපුර කෑම්ප් එකේදි බට්ටට කකුල ගිය Lt හේරත් කියන්නෙ, දැන් Brig දීපාල් හේරත් වෙන්න ඕන... පැරා ඔලිම්පික් එකේ සබහපති..
@@gihaadikari8242 ow oba Hari
ආදරණීය රණවිරුවෙක් , ආදරෙයි හැමදාමත් ඔබතුමාට . ජය වේවා Sir., ❤️❤️🙏🙏
සියලුම රණවිරුවන්ට නිවන් සුව අත් වේවා ... මතු බවෙහි අකල් මරණ නොවී නීරෝගීව ඉන්න ලැබේවා. .. 🙏🙏🙏🙏❤❤❤මියගිය සෙබළුන් ගැන මාර දුකක් දැනෙන්නේ . 😥 කොච්චර නැති උනාද. හොද ජීවිතයකට යන්න ඕනි හැමෝම .
රත්තරන් මිනිස්සු ❤️❤️ අපි හුස්ම ගන්නකල් ණය ගැති ❤️❤️
අමරේ නියමයි මචෝ ආඩම්බරයි අපේ SF වැඩ්ඩෝ ගැන මුළු හදවතින්ම 💪
කමාන්ඩෝ කියන්නේ ආයේ වචන 2 ක් නැ..ආඩම්බරයි ඔබ ගැන.. 🙏❤
සියලුම රණවිරුවන්ට ඡාතියේ උපහාරය...තව කාලය වැඩියෙන් තිබුණනම් හොදයි ...❤️❤️
විරැවාණෙනි ඔබ කල සේවය සදාඅමරණියයි❤❤🙏🙏 වනැස සංජිව අයියා ඔබටත් ස්තුති ❤❤🙏🙏
සියලුම රණවිරුවන්ට අපගේ හදපිරි උත්තමාචාරය
සියළුම රනවිරැවන්ට සදානයගැතියිතෙරැවන් සරනයි
වනස සදා ජය.රනවිරුවනි අපි සදා ඔබට නය ගෙති.🙏🙏🙏🙏🙏🙏🙏
අපේ විරුවන්ට ජය වේවා !
කමාන්ඩෝ එස් එෆ් කියනකොට එන ගැම්ම අම්මෝ මට වචන කරන්න තේරෙන්නේ නැ 😍👊
Second to none battle harden hero. Wish you a bright future for you and your family. 🇺🇸🇱🇰
අපෙ ගමට රටට හුගක් අඩම්බරයක් බුදු සරනයි
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
❤😍❤️😘 ආදරෙයි Commandos....!
මොකද්ද අනේ.මෙච්චර ආසාවෙන් බලන අපිට පැයක්වත් දෙන්න බැරිද..විනාඩි විසි ගානයි😥😥😥
සැබෑ වීරයෙක් තමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Patta සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා
පිංබර පොසොන් පොහොය දිනයක් වේවා""""" තෙරුවන් සරණයි"""" """වනැස""""
ස්නයිපර් මීනුගෙ තව වැඩසටහනක් ඔනී.. වණැස Tv 🤍👊
Notify එක ආව ගමන්,සෙට් උනේ ❤️❤️💯
සුපිරිම thama cpl සිල්වා pattama waddo තමා ape ගුරුවරු සැබෑම වීරයෝ ela ela බොක්ක gama👍👍👍
සුපිරි වැඩ්ඩෙක්...බුදු සරනයි❤️
වෙනදා වගේම මිත්‍රයා 👊💞💞💞💞💞
බොහොම ස්තූතියි වනැස 🙏
බුදු සරණයි රට රැකපු හැමෝටම 😌❤️
නිදුක් නිරෝගී සුවජිවනය ලැබේවා ඔබට මගෙ ලොකේ විරයා ❤️❤️🙏
අලුත් කෙනෙක් අරන් එනකල් බලන් හිටියෙ අයියෙ 🥰🥰🥰🥰🥰🥰🥰🥰
"කල නොහැක්කක් නොමැත" ජයවේවා....!
ගිනමැලගේ සර් ගැන කවුරුත් කතාකරන්නෙ ලොකූ වීරයෙක් විදිහට.......🖤
" මගේ කොල්ලෝ ඔක්කොම ඉවරයි මන් අයේ එන්නෑ " ❤️
Budu saranai aiye dennatama Parissamin inna hemadama
ජයවේවා රණවිරුවනි 🙏🙏🙏🙏
තවත් සුපිරියක් ආවා ඔන්න ජයවේවා
Thanks for your service sir 💐💐🙏
කොල්ලො 100ක් ඉවරයි 50දෙන්න ඒ ටික අහද්දි 😌🥺..sf හිටියත් ආසම යුනිට් එක comando 💖
Puluwannam මාදූරූඔය sf ටේනින්ල විඩියෝ එකක් දෙන්න..
ටෙනින්😂😂😂
❤ දැයට නය නැති අපේ විරූ වෝ🤍💜💙 ඉක්මන් සුවය🤲✝️🙏නිවන් සුවය😭🙏🙏🙏දීර්ඝ අායු..🧿🧿බුදු සරණයි..🙏🙏🙏.
එස්.එෆ් එකේ ජේනරල් මහේශ් සෙනානායක සර්ව ගෙන්නන්න 🙏🙏🙏
U sf newa ban.engineys
@@isurulakmalisurulakmal6836 යුද හමුදාපතී හිටපූ sf
@@tikiribandaradmls4261 danna tharam thama 😀😀😀
චිරණ් ජීවණ්තු චිරණ් ජීවණ්තු ආයු රඛණ්තු ආවඩා ♥️♥️♥️♥️♥️
ආදරෙයි ශ්‍රි ලාංකිය රණවිරුවරුනි♥️
අඩුම විනාඩි 90ක් වත් වැඩ සටහන තියන්න එතකොට තවත් ලස්සනයි.එම විරුවාගේ ගම යුද්ධ හමුදාවට බැදුනු කාලය පාඨමාලා අංකය එ හැමදේම තියේන ඔනේ එතකොට තවත් අගය වැඩි වෙන්නේ් නැතුව වැඩක් නැහැ
ගැම්මක් අයියේ සුපිරියක් මරු වැඩසටහනක් ❣️❣️❣️❣️❣️🥲
general Janaka Perera වැලි ඔය ප්‍රහාරයේ හිටිය කෙනෙක් ගේ interview එකක් ඕනේ.
දීර්ඝායුෂ ලැබේවා ♥️🙏
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤❤❤
Where is this real hero living now? I am really proud of them. God bless
දිර්ඝායුෂ විරුවාණනී
බහුතරය නොමැති වීම..😍
මෙිජර් ගිණිමැලගේ අභිත රණවිරුවනි මෙි රටෙි සිටින සැම ජාතියනම ඔබට සහා රණවිරුවන් සැම දෙනාටම උපහාරය
ඒ කතවෙ තියන ගැම්ම 💖💖💖💖💖💖💖💖💖💖💖
ජගත් ඩයස් මහතා වැඩසටහනට සම්බන්ද කරගන්න.
අපේ විරයෝ ❤️❤️❤️
නුවර විය යුතුයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰
බුදුසරණයි ! ❤❤❤❤❤❤❤❤❤
අනෙර් පැයක් දෙන්නකො අයියේ ..😍❤
අපෙ තාත්තගෙ යාලුවා♥️
Commando ♥️♥️බැස්සොත් ✔ඉවරයි
නියමයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️
නියමයි එතන උන විදිහටම කියනවා.මැවිලා පේනවා💪💪💪🙏🙏🙏👍👍👍👍💀💀☠️☠️☠️☠️☠️
තවත් බිහිසුණු විරත්වයක මතක විවරණයක් 👊👊🇺🇸
දවස් දෙකට වරක්වත් රණවිරු වන් ගැන වීඩියො එකක් ඔනෙ sf ගැන ඕමෙ ඊලග එක 🥺❤️
මෙිකටනමි දැන් අැබිබැහිවෙලා තියෙන්නේ
මෙහෙම දිවි පුදල ,ආභාදිත වෙලා බේරගත්තු රට තමා දේශපාලුවෝ අමු,අමු වේ විනාශ කෙරුවේ .
අපේ රණවිරුවන්
බුදු සරණයි රනවිරුවාණනි. 🙏
පලවෙනි ලයික් එක මගේ.ගැම්මක් sri 🇱🇰 lanka army......
ජය…💪🏽💪🏽💪🏽
නොහැක්කක් නොමැත යන තේමා පාටය යටතේ💪💪💪අපගේ මාතෘ භූමිය බේරාගත් රණවිරුවානනි ඔබ ඇතුලු අනෙකුත් සියලුම රණවිරුවන්ට අපගේ හදපිරි උත්තමාචාරය🙏🙏💂💂
අපගේ හුස්මේ අයිතිරුවෝ..නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා සියලුම රණවිරැවන්ට..මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා" ..තෙරුවන් සරණයි"""" පිංබර පොසොන් පොහොය දිනයක් වේවා"""""
ඔබතුමා වැනි ශෙස්ට රනවිරුවන් නිසා අද අපිට මෙ රට තිබෙන්නෙ ඔබතුමාටත් පවුලේ සියලු දෙනටත් නිදුක් නිරෝගී සුවපත් අනාගතයක් උදාවෙවා තෙරුවන් සරනයි
අදත් නියම වීරයෙක් ගේ වීර කථාවක් 😍🙏❤️
මරණයේ දොරටුවෙන් ඇතුළට ගොස් රට දැය ආරක්ෂා කිරීමට මූලික වුණු භය නොහඳුනන අභීත රණ විරුවානනි.......ලෝකය පවතිනා තුරා කල ගුණ හදුනන අවංක මිනිසුන්ගේ හදවත් තුළ ඔබලා සදා අමරණීයයි.......තෙරුවන් සරණයි...👍👍👍👍👍👍👍👍👍👍👍👍
රටවෙනුවෙන් දිව් පිදු සියලු රණවිරුවන් ට නිවන් සුවය ලැබේවා කියලා පොසොන් පොය දවසෙ පාර්තනා කරමු ..❤❤❤❤❤❤
ත්රස්තවාදීන්ටත් ටත් නිවන්සුව අත්වෙවා
👉💪👈
@@LayanMaduka අනෙ උඹ හුකහන් හුත්තෝ අහවල් එකටද උන් නිවන් යන්නෙ 🖕
Mage wasantha aiya
@@LayanMaduka jj
යක්කුන්ගෙ අඩවිය ☠️
උපන් බිමට ණය නැති විරුවො ♥️🙏
අපි සදා ණයගැතියි වීරෝදාර රණවිරුවන් හට.🙏 අපේ හුස්ම වෙනුවෙන් රණබිමේදී දිවි දුන් සෑම රණවිරුවෙක්ම අපි සදා සිහි කරන්නෙමු 🙏 ඔබලාට ජාතීයේම උත්තමාචාරය 🙏♥️ ස්තූතියි වනැස ඔබතුමාට බෙහෙවින් 🙏♥️🙏
මන්නකුලම් සිද්ධිය සහ මේජර් ගිනිමැලගේ විරුවාණන් එහෙදි තමන්ගේ සහෝදර විරුවන් එක්ක දිවිපුදපු එක හැම කොමාන්ඩෝ විරුවෙක්ම සංවේදීව කතාකරන දෙයක්. පව් අපේ කොල්ලො. මන්නකුලම් වල කොමාන්ඩෝස්ලා සිය ගාණක් මැරුණ සිද්ධිය ගැන වෙනම වැඩසටහනක් කරන්න පුලුවන් නම් වටිනවා ❤️
අනිවා
❤❤❤
❤❤❤❤
යකෙක් ගෙනාවාට ස්තුතිය .මමත් ඔය ටීම් එකේ 😑😑 කෑලි කැඩෙන්න ගැහුවේ.. මම දැන් ඉන්නෙ ඩුබායි..ආදරෙයි.. වනැස..
Oyath commandoda ayya??
ජය වේවා දීර්ගායුස ලැබේවා සහෝදරයා .... නුබලා නිසයි අපි මෙහෙම නිදහසේ ජීවත් වෙන්නේ ... සියලුම රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය ....
තෙරුවන් සරණයි සියළුම රණවිරුවන්ට ..මියගිය සියළුම රණවිරුවන්ට නිවන්සුව ලැබේවා ...❤️❤️❤️
රට වෙනුවෙන් යුධ පෙරමුණට ගිය සියලු රණවිරුවන් ස්තූතියි! 💐
ඔබලායි අපේ අභිමානය 🙏🙏🇱🇰🇱🇰🙏🙏💪💪
කර්නල් ෆස්ලි ලෆීර් සර් ගැන වැඩසටහනක් ඔන වැනැස ආදරෙයි...!!!
සිංහලේ අපේ කමාන්ඩෝ බලකාය රනවිරුවානනි ඔබ කියන දේ අහද්දි ඇගේ ලේ වතුර වෙනවා මයිල් කෙලින් වෙනවා අපේ හැගිම දැනෙනවා මේ අපිනිසානේ යුද බිමේ මරනයට බිය නොවි ජිවිත පුජාකලේ සියලුම රනවිරුවන් තෙරුවන් සරණයි
Commondo eke Muslim ayath one tharam hitiya Machan
කමාන්ඩෝ ❤️🇱🇰😈 සියලු රණවිරුවෙක්ටම respect බුදුසරණයි 🙏 මියගිය සියලු දෙනාටම නිවන් සුව 🙏
රියල් වැඩකාරයෙක්.බයක් ගැවිලවත් නෑ.මෙතුමාගේ තවත් වැඩසටහන් ඹනේ.ජය වෙිවා
කර්නල් රිටිගහපොල ගැන ගොඩක් දෙනක් කිව්වා මට මතකයි🔥❤❤
යහපතක්ම වේවා !!
වීරත්වයෙන් ලක්මවට උපරිමයෙන් පිහිටවූ තාරුණ්‍යය අදත් එහෙමයි
බුදු සරණයි !!
මේජර් චන්ද්‍රසේන සර් 💪💪❤️❤️තිස්සමහරාම 😍😍
යකෙක් දැක්කත් ගැම්ම ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ❤️ වීරයෙක් නායකයෙක් 🇱🇰
වෙනදා වගේම අදත් නියමයී වැඩසටහන ❤️😊
බුදු සරණයි වීරෝදාර රණවිරුවාණනි. 🔥💙😚🇱🇰🙏
බුදුසරනයි රනවිරුවානනේ මියගිය රණවිරුවන් හට නිවන් සුව ලැබේවා 🙏🙏🙏❤❤❤
අයියා ඔයාගෙ videos බලල බලල...අලුතෙන් එකක් එනකල්...හරි ම අමාරුයි ඉන්න 😩😥🌏❤️
වැනැස Tv නිවෙිදක තුමන්ට තෙරැවන් සරනයි
බුදු සරණයි සියලුම රණවිරුවන්ට ❤️❤️❤️❤❤❤🙏🙏🙏🙏🙏🙏
Methumalage Contact Numbers දාන්න please ....
ලංකාවේ වැළලී යන යුද ඉතිහාසය digital කරන අපේ Wanesa TV ❤🙏❤🙏 ජයවේවා සහෝදරයා
සංජිව මහත්තයා හැමදාමත් ඔබට කරන කාරුණික ඉල්ලීම මෙවැනි රණවිරුවන්ගේ වීර වික්‍රම ක්‍රියාන්විත ගැන අපිට දැනගන්නට තියෙන කාලය කෙටි කරන්න එපා අපි මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ. අඩුම පැයක කාලයක්වත් බලාපොරොත්තු වෙනවා අපිටත් සාධාරණයක් කරන්න අපි වෙලාව වෙන් කරගන්නවනම් ඔබත් අපේ ඉල්ලිමට සවන් යොමු කරන්න
අපි වෙනුවෙන් රටක් හදන්න ඔබ වැනි දුක් විදි රනවිරුවන්ට උපහාරයක්ම වේවා
සංජීව ඩිරෙක්ට් 15 බැච් , 1 cr විකීව... ගේන්න පුලුවන් නම් කතා ගොඩක් කියයි... ආසාවෙන් බැලුවා...ස්තූතියි
අයියේ විඩියො එක පොඩ්ඩක් දික් කරන්න please please ඔයාගේ විඩියො එනකම් බලගෙන ඉන්නවා හරි අසවේන් බලන්නේ අපේ රනවිටරුවන්ගේ විඩියො එ නිසා පොඩ්ඩක් විඩියො එකේ වේලාව වැඩී කරන්න 🙏. Please 🙏
ස්තූතියි සන්ජීව 🙏. පූණරීන් සටන 1993 වියයුතුයි. ඒවගේම අනිත් ඔපරේශන් එක රිවිරැස නෙමේ , ජයසිකුරු වෙන්න ඕන.
Sanjeewa oyath waradiyata kiwwe. Ranawiruwage mathakaya amathaka wela ati. Namuth oya poddak me dawal gana research ekk karala vedio eka hadanna nattam waradi thorathuru yanne
@@Bruh-ys3sx ඇත්ත. 👍
@@gihaadikari8242 93 poonaryn, 95 Rivirasi, 96 Mullaitiavu (failed),97 Jayasikuru (failed operation), 98 parathan (failed), 98 killinocchi (failed), 2000 elephant pass withdrawal. Mewa thamai e kale una loku siduweem
@@Bruh-ys3sx ජනකපුර කෑම්ප් එකේදි බට්ටට කකුල ගිය Lt හේරත් කියන්නෙ, දැන් Brig දීපාල් හේරත් වෙන්න ඕන... පැරා ඔලිම්පික් එකේ සබහපති..
@@gihaadikari8242 ow oba Hari
ආදරණීය රණවිරුවෙක් , ආදරෙයි හැමදාමත් ඔබතුමාට . ජය වේවා Sir., ❤️❤️🙏🙏
සියලුම රණවිරුවන්ට නිවන් සුව අත් වේවා ... මතු බවෙහි අකල් මරණ නොවී නීරෝගීව ඉන්න ලැබේවා. .. 🙏🙏🙏🙏❤❤❤මියගිය සෙබළුන් ගැන මාර දුකක් දැනෙන්නේ . 😥 කොච්චර නැති උනාද. හොද ජීවිතයකට යන්න ඕනි හැමෝම .
රත්තරන් මිනිස්සු ❤️❤️ අපි හුස්ම ගන්නකල් ණය ගැති ❤️❤️
අමරේ නියමයි මචෝ ආඩම්බරයි අපේ SF වැඩ්ඩෝ ගැන මුළු හදවතින්ම 💪
කමාන්ඩෝ කියන්නේ ආයේ වචන 2 ක් නැ..ආඩම්බරයි ඔබ ගැන.. 🙏❤
සියලුම රණවිරුවන්ට ඡාතියේ උපහාරය...තව කාලය වැඩියෙන් තිබුණනම් හොදයි ...❤️❤️
විරැවාණෙනි ඔබ කල සේවය සදාඅමරණියයි❤❤🙏🙏 වනැස සංජිව අයියා ඔබටත් ස්තුති ❤❤🙏🙏
සියලුම රණවිරුවන්ට අපගේ හදපිරි උත්තමාචාරය
සියළුම රනවිරැවන්ට සදානයගැතියි
තෙරැවන් සරනයි
වනස සදා ජය.රනවිරුවනි අපි සදා ඔබට නය ගෙති.🙏🙏🙏🙏🙏🙏🙏
අපේ විරුවන්ට ජය වේවා !
කමාන්ඩෝ එස් එෆ් කියනකොට එන ගැම්ම අම්මෝ මට වචන කරන්න තේරෙන්නේ නැ 😍👊
Second to none battle harden hero. Wish you a bright future for you and your family. 🇺🇸🇱🇰
අපෙ ගමට රටට හුගක් අඩම්බරයක් බුදු සරනයි
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
❤😍❤️😘 ආදරෙයි Commandos....!
මොකද්ද අනේ.මෙච්චර ආසාවෙන් බලන අපිට පැයක්වත් දෙන්න බැරිද..විනාඩි විසි ගානයි😥😥😥
සැබෑ වීරයෙක් තමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Patta සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා
පිංබර පොසොන් පොහොය දිනයක් වේවා""""" තෙරුවන් සරණයි"""" """වනැස""""
ස්නයිපර් මීනුගෙ තව වැඩසටහනක් ඔනී.. වණැස Tv 🤍👊
Notify එක ආව ගමන්,සෙට් උනේ ❤️❤️💯
සුපිරිම thama cpl සිල්වා pattama waddo තමා ape ගුරුවරු සැබෑම වීරයෝ ela ela බොක්ක gama👍👍👍
සුපිරි වැඩ්ඩෙක්...බුදු සරනයි❤️
වෙනදා වගේම මිත්‍රයා 👊💞💞💞💞💞
බොහොම ස්තූතියි වනැස 🙏
බුදු සරණයි රට රැකපු හැමෝටම 😌❤️
නිදුක් නිරෝගී සුවජිවනය ලැබේවා ඔබට මගෙ ලොකේ විරයා ❤️❤️🙏
අලුත් කෙනෙක් අරන් එනකල් බලන් හිටියෙ අයියෙ 🥰🥰🥰🥰🥰🥰🥰🥰
"කල නොහැක්කක් නොමැත"
ජයවේවා....!
ගිනමැලගේ සර් ගැන කවුරුත් කතාකරන්නෙ ලොකූ වීරයෙක් විදිහට.......🖤
" මගේ කොල්ලෝ ඔක්කොම ඉවරයි
මන් අයේ එන්නෑ " ❤️
Budu saranai aiye dennatama Parissamin inna hemadama
ජයවේවා රණවිරුවනි 🙏🙏🙏🙏
තවත් සුපිරියක් ආවා ඔන්න ජයවේවා
Thanks for your service sir 💐💐🙏
කොල්ලො 100ක් ඉවරයි 50දෙන්න ඒ ටික අහද්දි 😌🥺..
sf හිටියත් ආසම යුනිට් එක comando 💖
Puluwannam මාදූරූඔය sf ටේනින්ල විඩියෝ එකක් දෙන්න..
ටෙනින්😂😂😂
❤ දැයට නය නැති අපේ විරූ වෝ🤍💜💙 ඉක්මන් සුවය🤲✝️🙏
නිවන් සුවය😭🙏🙏🙏
දීර්ඝ අායු..🧿🧿බුදු සරණයි..🙏🙏🙏.