Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කමාන්ඩෝ කැප්ටන් ඩැරන් - (76) 353 9610
වෙඩිතලතිව් වලට කලින් නිකී බණ්ඩාර බෝම්බ වැලකට අහුවෙලා තුවාල උනා
@@laksirinadeeka oooooololopppopollllollloooollolooollloollllooololllpolpplooolooolllolppppooplllpooooolllooopppolloloppopolppooloooopoollolopplploppopoooopooooooppooopooooooloppooooopoooooooooooooopoooooo9pooo9olooooooopolopo9ooooopooooopooo9oooooopoooooppooolooooopoooooolooopoolopolooopolllolloooooooooolooooooolooopoolooooooopooooooooooooooooooooooploooooooooooooooolloooloooooooopooooooooooooooopooooplpolooooopooooooooollooolooooooooooooooolllllooooooollloooooolLlllpp0pollooooogvg
🖤
අපේ සර් 😍
ටෙරා කියන්නේ සතුරටද
ටික් ටොක් බලන එකේ මේ වගේ එකක් බලපියවු ..මෙන්න වැඩ්ඩො❤️
❤❤
Yes
Aniwa ❤️😚
❤
Yas
You tube සංස්කෘතියේ උඩු ගං බලා පිහිනන අපේ කාලයේ හැරවුම් ලක්ශය❤️වනැස ඔබට ජය❤️🙏
ස්තූතියි මල්ලි ❤️❤️❤️🙏🙏🙏
💝
මේජර් ජයනාත් ගිනිමැලගේ..සදාතනික වීරයෙක්..❤
Ginimelage sir❤
maj ginimalage
Aniwareyenma💫❤
ගල්ටා . හක්කා . සුසයිඩ්. මොරාල් චරිත ❤😍 . වැනස අපිට මේවා අහන්න සලස්සනවට දෙවිපිහිටයි❤
තනිකරම කිව්වොත් යක්ක පුතෙක් . තාමත් එ ගැම්ම මොරාල් එක තියෙනවා ජයවේවා කොමාන්ඩෝ ♥️🤟🏻✨
ගැස් පෝලිමේ ඉන්න ගමන් බැලුවෙ... පෝලිම් දහයක ඉන්නම්කො මේව බල බල... ජය ජය ජය!!!
@@slguitarists3570 තොට මුන් නැත්තන් ගෑස් පෝලිමේ නෙවෙයි තොගේ අම්මා අප්පවත් ඉන් නෑ
@@damindutharinda8815 hoo බය්යෙක්
@@slguitarists3570 නෑ මචන් උන් තමයි යුද්ධේ විකුණගෙන කෑවේ. මම බයියෙක් නම් නෙවෙයි හැබැයි ශුවර් උබ ප්‍රභාකරන්ගේ හොර ෂොට් එකක් නැත්තන් ඉංදියාවෙන් ලංකාවට වහල් කමට ගෙනාපූ ගෑනියෙක්ගෙන් වැදිච්ච එකෙක් 😅😅😅
බීපු කිරි ටික ණය නැති දෙවිවරු. අපි හැමදාම උබලට ණයයි. උබලගේ මේ ලෝකෙට බිහිකරපු අම්මා තාත්තා උබලා මේ ආත්මෙත් උපදින හැම ආත්ම වලත් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනී.තෙරුවන් සරණයි ❤️❤️❤️🙏🙏🙏
🎉❤❤❤
මාරම යකෙක් තමයි .... බුදු සරනයි තෙරුවන් සරනයි සර්.... අපි සදා නයගැතියි ඔබ තුමන්ලාට ..... මේ වගේ විරුවන් ජාතිය ඉදිරියට ගෙන ආවට සංජීව අයියාටත් ගොඩක් ස්තූතී ....
සංජීව ඔයා කතා නායකයා කතා කරද්දි ඔහුට ඔහුගේ කථාව කියන්න ඉඩදෙනවා.මැද්දට පනින්නේ නෑ.ඒකයි මේ චැනල් එකේ වෙනස.හරි ඉවසීමක් තියෙනවා ඔබ තුමාට!!!
අර චමුදිත බූරුවාට මේ චැනල් එක පොඩ්ඩක් බලන්න කියන්න ඕන 😂
අතිදක්ෂ වීර චරිතයක් ..යක්ක පුතෙක් සැබැවින්ම ණයගැතිය අප සැමම හදවතින්ම දිර්ඝායුෂ ඔබට 🙏❤ ස්තූති WANESA TV ඔබට
කැප්ටන් ඩැරන් සර්, ඔබතුමාගේ තියෙන ඒ ගැම්ම, මොරාල් එක අදටත් ඔබගේ ඒ කතා විලාසයෙන් පවා හොදින්ම පෙනෙන්නට තිබෙනවා.. ඒ අපේ කාලයේ වීරයාට දීර්ඝායුෂ පතන ගමන්ම, සංජීව අයියේ ඔයාගෙ වැඩසටහනට දැන්නම් හොදටම ඇබ්බැහි වෙලා ඉන්නේ.. යූ ටියුබ් නම් ඉතින් වැනස තමයි.. ජය වේවා වැනසට, ජය වේවා අපේ වීරයන්ට.. මෙතෙක් කල් අපේ රට රැක දුන්නාට.. මෙතැන් පසු අපේ රටක් ගැන කනගාටුවෙන් උවද අපේක්ෂා නොකරන්නට ඔබ අප සැමට සිදු වී ඇති බව රහසක් නොවෙමු.. 😥 කෙසේ නමුත් ජය වේවා මෙවැනි අපේ වීරයන් දිවි පරදුවෙන් රැක දුන් අපේ මාතෘ භූමියට..🤘❤️
ඒ වචන ටික ඇහුවත් ඇති හිත පිරෙනවා. ඒ තරම් ගැම්මක් 🇱🇰🤤❣️
ගල්ටා , හක්කා , ඩැරන්... ❤🔥
Thank you ✔💕
Film skaldic krnn maru
@@wanesatv වනැස අයියේ ගල්ටා අයියාගේ දරුවා ගැන කව්රු හරි හොයල බැලුවද 😭
ඉසුරු madawa❤ Ginimelage sri❤Commando niyama weddoo❤
@@allbeautifulthings7325 හක්කා සර්ගෙ ලමයා නෙ 🥺❣️
මේව අහද්දී හිත හිරි වටෙනව...ඒ වගේම ඇතිවෙන දුක සතුට ආඩම්බරය කියලා නිම කරන්න බැ....අපේ ආදරය 💘 ගව්රවය අචාරය ඔබතුමාලට....හෙලයේ යක්කුම තමයි....තෙරුවන් සරණයි ඔබ තුමන්ල හදල දුන්න දෙමාපියන්ට....එවගේම පව්ලේ දරුවන් බිරිඳ අතුලු හැමෝටම ......
ඒ වචන ටික පපුව පලාගන යන්නෙ නියම සිංහලයන් එහෙමයි අදරෙයි 💪💪☝️❤️❤️
🙏🙏🙏🙏♥️♥️♥️♥️😢😢
කතාවෙන් ඉරියවුවෙන් තේරෙනවා රට වෙනුවෙන් තිබ්බ කැක්කුම 🙏🙏🙏👌👌👌👌🌷🌷
කිසිදා වැලලි නොයන අති්ත මතකය...සදාකල් ම නොමියෙන උදාර රණවිරැවො....සියලුම රණවිරැවන්ට නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා.
🙏
තෙරුවන් සරණයි .
තවත් මෙවෙනි වැඩසටහන් කිරිමට ඔබ තුමාට සක්තිය වාසනාව ලැබේවා 👍👍👍🙏🙏🙏❤️❤️❤️
සුපිරි වැඩ්ඩෙක්.🙏 දීර්ඝ ආයුශ ලැබේවා ඔබතුමන්ට.🙏
හක්කා ගල්ටා කියන්නෙ මෑතකදි දැකපු යක්කු දෙන්නෙක්.ඒකටම නොදෙවෙනි තවත් යකෙක්❤️
කාලයේ වැලිතාලවෙන් යට වී යන්න නොදී වීරයන්ගේ වීරත්ත්වය නැවත මතුකරනවාට ස්තූතියි.ඔබතුමා වැඩසටහන මෙහෙයවන විදිහ විශිෂ්ටයි.
සුපිරි මාධ්‍ය වෙදියා.. මදින් ඇඩ් නැ... වැඩේ සුපිරි..රෙස්පෙක්ට් ❤
බිහිසුණු අද්දැකීම ජීවිතේ පුරාම විදපු නිසල මිනිස්සු ඔබ තුමාට සියලු දෙවියන්ගේ පිහිටයි බුදුසරණයි දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමාගේ කතාව අහද්දි ලේ කකියනවා. ඇත්තටම ඔබලා මිහිපිට දෙවිවරු ♥️🙏
මේ ඉන්නෙ අපේ රටේ අපිට නිදහසේ ජීවත් වෙන්ට ඇත්තටම රට බේරලා දුන්න දෙවිවරු ❤️❤️❤️❤️❤️❤️ පේනවනෙ බය කියල දෙයක් ගෑවිලාවත් නෑ ඒ තමා අපේ කොල්ලොන්ගෙ ගැම්ම 💪💪💪 ❤️❤️❤❤️❤️❤️❤️
යුද පිටිය මනසින් මැවෙනවා මේ විරුවන්ගේ කතාවෙන්.ඒ නිර්භීතකම, අපේ උන් වෙනුවෙන් අපේම උන් ජීවිතය කැප කරපු හැටි.ඔබතුමාලා නොහිටින්න, අපිට අපේ කියලා රටක් නෑ, අපිත් නෑ..!පාලකයිනි, මේ ජීවමාන දෙවිවරු රැකලා දුන්න අපේ ලස්සන රට, නිකන්ම විනාශවෙලා යන්න ඉඩදෙන්නෙපා..! 🙏අපි හැමෝම මෙතුමන්ලා පූජා කරපු හැම ලේ බින්දුවකටම වටිනාකමක් දෙන්න ඕනෙ.
මේ වැඩසටහන නම් සුපිරියක් තමා ඉතින් 👍👍 නොටිපිකේෂන් එක එනකල් බලන් ඉන්නෙ 💖💖
කෝප්‍රල්.රන්ජිත් කියන්නෙ මගෙ taekwondo master.. තවටත් ඒ කතාව කියනව.. ගොඩක් ආඩම්බර ගුරුවරයෙක්.. 🙏
ඔය කොක්කුතුඩුවායි ලයින් එක කියන්නෙ ලන්කාවෙ දරුනුම සටන් වැදුනු තැනක්. නමට සාමෙ තිබුනු අන්තිම කාලෙත් ඇති වෙන්නම් ගහගත්තු තැනක්. ඒ තරම් බයානක ලයින් එකක්. හැබයි කවදාවත් ලයින් එක කඩන්න උන්ට බැරි උනා. ඒ ලයින් එකේ සටන් කරපු සියලුම රනවිරුවන්ට මගේ හදපිරි උත්තමාචාරය. Respect commando
ඇත්ත කතාව..
දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී සම්පත් ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා
ජයවේවා සංජිව සුපිරි වැඩ කාරයෝ ටිකක් අරන් එනවට.. ආඩම්බරයි ඔබ ගැන.. කමාන්ඩෝ ගැම්මක් තාම.. 👍❤
සර් අතීතය මතක් උනා ඔබලා එක්ක හිටිය ඇත්තටම ඒ සීනියස්ලගේ කැප කිරීම් මත හා වාසනාව මතත් ජීවත් වෙනවා අදටත් ඒ අතීතය මතක් වෙද්දි නම් මාරම හැගීමක් ඇතිවෙන්නේ
💪👌👍😍
Jayama wawa
නුවර අම්පිටියෙ සර් කෙනෙක්ද නැතිවුනේ?
@@earthlove1310 1
බොරු නොකියා හිටපන් කැරියා
අපිට ගුරුහරු කම් දුන් කපිතන් අබේබණ්ඩාර සර් ඔබට ජය ... කමාන්ඩෝ සහොදරයෝ, ගුවන දියඹ දෙරණ ජයගත් අති විශිෂ්ඨයන්....
ඔබතුමන්ගේ කථාව ඇතුලේ අපි ජීවත්වුනා 🙏 අප සැමොම ඔබතුමන්ලාට සදා ණයගැති❤
ඇමරිකන් film කැලේ....❤💯💯💯❤ නියම වීරයෙක්❤❤❤❤
"ඒක ඇතුලට පැනලා ටක් ටොක් ගගා ගහ ගහ හිටපු සේරටම දුන්නා ගේම. එකෙකුට යන්න දුන්නෙ නෑ." මයිල් කෙලින් උනා ඒ ටික අහනකොට🔥🔥🔥
කමාන්ඩෝස්ලගෙ දඩබිම 💪 jungle එකේ සෙල්ලම් දාන්න වෙන කාටවත් බෑ ❤️🙏
මේ වැඩ සටහන එඩිට් කරද්දී ගොඩක් පරිස්සමෙන් කරන්න මොකද සමහර කරුණු එලියට යනකොට ඒක අපෙ හමුදාවට එල්ලවන යුද අපරාධ චොදනාවලට සාක්ෂි ලෙස යොදා ගන්න පුළුවන්.හැම කරුණක් ගැනම හොඳ අවදනයක් කරලා upload කරන්න
ස්තූතී රට බේරගත්ත යකෙක් හැමදාම ඇහෙන නමක් ගල්ටා වැඩ්ඩෙක් වැඩ්ඩෙක් යකෙක් ඒ වගේම ඔබත් වීරයෙක් සර් රට උපන් බිම බේර ගත්ත වීරයෝ ආදරෙයි සර් බුදු සරණයි ජේසු පිහිටයි ❤️ රට බේරා ගත්ත යක්කූ ඔබලා 🇱🇰 ස්තූතී නිවේදක තුමා ජය පින් යුද ඉතිහාසය මෙතුමාගේ මොරාල් එක දැන් උනත් යකෙක් වගේ තරුණ ජවය තවම ඒ වගේම කමාන්ඩෝ යක්කූ , ඩැරන් සර් ඔයා නම් යකෙක් වීරයෙක් , යක්කූ උන්ගේ ඒරියාවටම ගිහින් උන්ටම ගහලා ඒ නිර්භීත කම යක්කු පරාදයී
සංජීව සහෝදරයා වැඩ සටහන මෙහෙයවනවා විශිශ්ටයී
❤️❤️❤️🙏🙏🙏
@@wanesatv p
ඔබතුමාටත් ඔබතුමා හැදු වැඩු දෙමාපියන්ට යොදබල යොදශක්තිලැබි නිදුක් නිරෝගී සුවපත් අනාගතයක් උදාවෙවා තෙරුවන් සරනයි
❤❤❤❤
දිනපතාම මෙ විරුවන්ගෙ පාද නමස්කාර කලත් වන්දි ගෙවන්න අපිට බෑ අපිට නිදහස අරන් දෙන්න ඒ තරම් කැපවීම් කරපු අපේ වීරෝදාර විරුවන් තිස්තුන් කෝටියක් දෙවිවරු රැකදේවා.
මගේ රට වෙනුවෙන් දිවි පිදූ මගේ සහෝදරයින්ට නිවන්සුව......මෙච්චර ලොකු සටනක් දීලා අපේ කොල්ලො බේර ගත්ත රට කොහේවත් ඉදලා ආපු කාලකන්නි පවුලක් කරපු හරියක්... 😭... මේ මහත්තයා විස්තර කරන විදිහ අහගෙන ඉඳලා මගේ ඇස් වලට කඳුළු ආවා... දුකයි ඇත්තටම දුකයි අපේ කොල්ලෝ බේර ගත්ත රට දැන් තියෙන තත්වේ දැක්කම.....අපි ණය මහින්දට නෙවෙයි...... අපේ අභීත කොල්ලන්ට❤️ උඹලට පැලෙන්න හරියන්න ඕන අපිට මේ විදියට ඉන්න සැලසුම් කෙරුවට..... අපි ණයයි උඹලට ❤️❤️❤️❤️
කතාව අහගෙන ඉන්නකොට ඇගේ ලේ කකියනවා.ඔබතුමාලා බේරලා දුන්නු මේ මවුබිම අද මේ හැත්ත නැති කරනවා.හරිම දුකයි ඒ ගැනනම් මතක් වෙනකොට..ඔබතුමාට දීර්ඝායුස ලැබේවා!!! බුදු සරනයි!!!
ගිනිමැලගේ සර් කියන්නේ ඉතිහාසයේ රනින් ලියවූ අභීත වීර චරිතයක් ❤️🇱🇰
මෙවැනි විරුවන් උපදේශකයන් වශයෙන් හෝ සේවයක් ලාබාගත් යුතුයි. ඔවුන් ආදුනික සෙබලුන්ට ලොකු හයියක්.
Atatama
අපේ 24 උන් 80 ට ම ගැහුවලු වුණු වෙපන් දාලලු දිවුවෙ පට්ට නේද ජය වේවා
නිවන් සුව රණවිරු ගල්ටා 🥺🥺🥺🥺😞😞😞😞😞
ඒ කතාව ඇහෙනකොටත් ගැම්මක් එන්නෙ ඇගට. ආදරෙයි රණවිරුවාණනි . අපි ඔබට සදා ණය ගැති 💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි කමාන්ඩෝ .
නියම අදහස ඔවුන් එකතුකර වැඩසටහන ඉදිරිපත් කිරිම . වැඩසටහන දියුනුව ගැන සතුටුයි - වෙනස සියලුම දානාටම එම විරයන්ගේ කතාව අප වෙත ගෙන එමට කරන මහන්සියට 🌹🇱🇰
බිහිසුණු යුධ මතක ආවර්ජනය..❤️❤️වනැස ❤️
හොයාගෙන ගිහිල්ලා බදාගන්න හිතෙනවා.ඒ තරම් පුදුමාකාර ආදරයක් හිතෙන්නේ..............❤️❤️❤️❤️❤️
Me ayya ape game
මොන වැඩේ තිබ්බත් මග අරින්නෙ නම් නැ💪...බුදු සරණයි විරැවාණෙනි🇱🇰☸️❤️
බය කියන එක ගෑවිලාවත් නෑ අපේ දෙවිවරු බුදුසරනයි සර් 🙏🙏🙏❤❤❤
නියමයි නියමයි මේ programme ඵක නිසා අපේ වීරයන්ව ඔවුන් විදල තියෙන දුක වේදනාව මේ තරමට හරි අපටද දැනගන්න අවස්ථාවක් ලැබුනා. ඔබ සැමටද ඔබලාගේ දරුපවුල් වලටද සෑම දෙව් පිහිටෙන් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.
මරණය පෙනි පෙනී ඔබලා කල වික්‍රමයන් ඉතිහාසයේ රනින් සනිටුහන් වී ඇත. අපේ හුස්ම ණයගැතියි විරුවනි ඔබලාට 🙏 රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏♥️. ස්තූතියි වනැස ඔබතුමාට බෙහෙවින් 🙏♥️
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅P😅😅😅😅😅😅😅😅😅😅😅p😅😅l😅😅😅😅😅😅l😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅p😅llll😅😅😅😅😅p😅😅😅😅p😅😅😅😅ppl😅😅p😅😅😅😅0😅😅😅pp😅😅p😅😅😅pllp😅😅😅😅😅😅😅😅😊o😅😅😅😅😅😅😅l😅l😅pp😊plplppp😊😅p😅😅😅😅p😅😅pp😅😅lpl😅😅😅😅😅p😅😅l😅l😅😅😅kp😅 0:21 😅pp😅 0:21 😅p😅😅😅p😅😅😅😅😅pp😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅P😅😅😅😅😅😅😅😅😊😅😅😅😅😅o😅😅😅😅😅😅😅😅p😅😅p😅😅😅😅😅😅😅😅😅p😅😅😅😅😅😅😅😅😅😅😅l😅😅😅p😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅po😅😅p😅😅pk😅😅😅😅😅😅😅😅😅😅😅l😅😅😅l😅p😅😅ppppplpp😅😅😅😊😅
Hammoo ithim..maarama happy.gedara weda මුකුත් nha.notification eka awa gmn panna me patthata.godak සැරයක් කියැවෙන nam deka..Galta#Hakka.❤..denna kohoma හැසිරෙන්න athida kiyala තේරෙනවා ena අනිත් aya kiyana දේවල් වලින්ම .❤..අපි යුද්දේ කලේ උන්ගෙ තැනට ගිහින් .💪..ආඩම්බරයකි ඔබ සැවොම ..🙏 ස්තුති WANESA.
මන් මෙවා බලලා ඉස්කෝලෙ ගිහිං කියන නිසා මට කියන්නේ කොමන්ඩෝ හක්කා කියාල 🙈❤️
ඒකත් හරිම සංවේදී හෘදයාංගම කතාවක්....Well done WANESA ❤️👍👌💪
උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏 විරැවානෙනි ඔබ තුමාට 🌹🌹🌹🌹🙏 ආදරෙයි හැමදාමත්
කමාන්ඩෝ ෆිල්ම් එකක් බලනව වගේ තමා එකෙන්ම..අපේ වැඩ්ඩො.යක්කු 💚❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️
දමිවැලක පුරැක් වගේ එකට හිටපු කෙනාගෙන් කෙනා හොයාගෙන එ් විරයන්ගෙ අද්දැකිමි අපිට දෙන ඔබතුමාට ස්තුතියි...
ජීවමාන දෙවියන් ..බුදු සරණයි ..ඔබ හැදු දෙමාපියන් හා ඔබ තුමන්ට....මේ යුද්දෙට ගොස්...ජීවිත පුදපු අපේ රනවිරුවොන්ට උත්තමාචාරය ....😔🙏🙏
කොමද ගැම්ම ඇගේ මයිල් කෙලින් වෙනව. රණකාම්ත්වය නිර්භිතකම මේ වැනි ලක් දරුවෝ ලබන්න මගේ මව්බිමේ වාසනවන්. අපේ වීරයෝ අපිට ගෝඩාක් වටිනව. මෙවැනි පුතුන් බිහිකල ඒ මෑනිවරුන්ට ජාතියම සදාණය ගැතියි. සංජීව සහෝදර ඔබ කරන මේ මෙහෙයට කියන්න වචන නෑ.
රාජකාරිය නිසා අහන්න බැරි වුනු හැම කතාවක්ම දැක් එක දිගට අහනවා...ආදරෙයි sl 3 forces
මෙච්ච්‍ර කාලෙකට අහපු ස්භාවික කතාව වචන ටික 😍 මැප් ඉල්ලුවා එක මරු අයියේ 🙏 ගහනකොට ඒ කියන ගන් වල පික් දාන්නකෝ නැත්තන් ගන් ගැන් වෙනම වැඩසටහනක් කරන්න 🙏
මට දේශීය හැගීම කොච්චර තියනවාද කියල අද තමා දැනගත්තෙ... අපේ කොල්ලගෙ බෙල්ල කපල කිව්වම මම බුලට් ස්ප්‍රේ කරගෙන හිතින් ගියේ... අපි කොහොම මේ නය ගෙවන්නද මේ වීරයන්ට?මුං බේරලා දුන්න රටේ අද තත්වෙ මොකක්ද?අපිට මොකද උනේ? ☹️☹️🥺🥺🥺🥺
බොහෝ දෙනෙක් නොදන්න ඉතිහාසය නැවතත් ලස්සනට මතක් කර දෙනවා ..අපි හැමදාමත් නයගැතියි වීරෝධාර රණවිරුවන්ට ❤️❤️❤️
මාර ම ගැම්මක් අපේ වීරයෝ..... ජය වේවා කොමාන්ඩෝ...💂♂️💂🥷❤💯♨️🇱🇰🇱🇰
ඒ වචනවල තියන ගැම්ම💖😍 තාම ඒ හයිය එ වචන වල තියනවා💖😘තෙරුවන් සරනයි...💖
තෙරුවන් සරණයි හැමදෙනාටම මිය ගිය හැම දෙනාටම නිවන් සුව ලැබේවා සංජීව ඔබට බොහොම පිං මේ කරන සේවයට බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️
හැමදාම බලනවා...දිගටම වීඩියෝ ඕන❤️
බිපු මව් කිරිවල ණය ගෙවන්න බෑ කියනවා වගේම අපි වෙනුවෙන් මේ කරපු කැපකිරීම් වලට කිසිදාක ඒ ණය ගෙවන්නට බැරි වේවි විරුවනේ..මිහිපිට ජීවමාන දෙවිවරු තෙරුවන් සරණයි නුඹලාට 🤜❤❤🙏🙏❤️❤️
අපි හැමොම ණය ගැතී ඔබලාට. තෙරුවන් සරනයි විරුවාණෙනි.❤️❤️🙏🙏🙏
❤️❤️ ඉසුරු මාධවත් අද හිටියනම් එයත් සංජීව අයියත් එක්ක කතා කරයි,,,,,😢😢😢😢😢 බුදු සරණයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏
මං ඔයාගෙ විඩියෝ අද දවසට අටක් විතර බැලුවා...මිහිපිට දෙවියෝ ❤ අදහන්න වටින මිනිස්සු 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
එක කුස උපන් මල්ලි එහෙම නැතිවෙනකොට අයියාට මොනවා හිතෙන්න ඇත්ද මේ අත් දැකිම ච්ත්‍රපටි වල දැක්කට ඇත්තටම සිදුවුනෙ මෙතන 😭😭
ඇග හිරි වැටෙනවා මෙවා අහනකොට, 💪🏻💪🏻💪🏻මේ මිනිස්සුන්ට සලකන්න ඔනේ දෙවිවරුන්ට වගේ, එත් ඇත්තටම දුකයි වර්තමානයේදී වෙලා තියන දේ ගැන.
එ වචන එ මොරාල් එ ගැම්ම තාමත් තියනවා දැයේ පිනට පහල වුන යක්ක පුතුන් ❤️ ඔබලා කරපු එ කැපකිරීම් නිසා තමයි ජාතියක් වශයෙන් අපි ජිවත් වෙන්නෙ හුස්මක් ගන්නේ සැමදා ඔබලාට නයගැති විරුවානනි🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️
තවත් එක් වීර කතාවක් ගල්ටා සහ හක්කා ගැනත් සදහන් උනා තවත් සුපිරි චරිත දෙකක් ගල්ටා ගැනත් සම්පුර්න වැඩසටහනක් ගේන්න
අම්මෝ ඒ වචන වල ගැම්ම පුදුම සිංහ සෙයියාවක් තියේන්නේ ඒ වචන ඇහෙනකොට පුදුම ගැම්මක් හිතට එන්නේ ජය ශ්‍රී ජය ශ්‍රී ජය ශ්‍රී .....
ඒ කතාව අහද්දි මාරම හැගිමක් දැනෙන්නේ. ඒ කතාව ඇතුලේ තියන ගැම්ම. කමාන්ඩෝ ❤️❤️❤
ඒ මොරාල් එක හෙට යුද්දයක් තිබුනත් ගහයි ❤️🙏🇱🇰 කොමාලගන් කෑව කියන්නේ බඩුම තමයි මිහිපිට දෙවිවරු අපි අද හුස්ම ගන්නේ ඔබල නිසයි ඒත් මේ පාලකයෝ එහෙම කැපෞනු කොල්ලෝ දුන්න දේශය විකුනනකොට කොච්චර දුකක් ඇතිද
බලපු හොදම වැඩසටහන..පැහැදිලිව විස්තර කලා එතුමා ❤️❤️
මේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න හුස්මක් ගන්න කරෙ 🥺🥺♥️
මේ කතාව 3පාරක් මුල ඉදන් බැලුව ☺️😍
ගැම්මක් හොදේ..එනකම් බලන් ඉන්නේ සංජීව අයියේ
මේ තමයි නියම වීරයි...බුදු සරනයි ඔබතුමාට..🙏🙏❤❤
සුපිරිමඩයල් මේ මමත් එස්එෆ් එකේ 12 ඉදල ආවේ ❤️
තමන්ගෙ ආදරනීයයන් අමතක කර ඔබ කල සෙවයට අප මහ මෙරක් නය ගැතියි❤
LMG | Light machine gun මේක පාවිච්චි කරන්න ආධාරකයක් ඕනි ...ආධාරයක් නැතිව මේක බාවිතා කරන්න හැමෝටම බෑ... ඇගේ ශක්තියත් හිතේ ශක්තියක් ඕනී...කොහොමද අපේ කොමාන්ඩෝ ලග ගැම්ම ..
😂
ඉතාමත් රසවත් කථාවක්.. අපිටත් ජාතික හැගීම් මතුවෙනව.. ඉතාමත් ස්තුතියි.. ආදරෙයි.. රණවිරුවන්ට සහ ඔබට.. 🥰💗💗💗🤝
හදවතේ පළමු තැන වීරෝදාර රණවිරැවන්ට 💗💗
OMG! sceneries මැවිල පේනව super war film 1ක් බලනව වගේ!💪Bestම interw 1ක්! ආයි ආයි බලන්න අහන්න හිතෙනව!👌
උන්ට තේරෙන්න ඇති මුන්නං යක්කු... ❤️
Real Gem of this Island That tone of "nothing" says who you are Sir.Hats off to all ❤❤❤
අන්න ඒවා තමයි වීරයන්ගේ වීර ක්‍රියා .එව අහන කොටත් මාරම ගැමිමක් එන්නේ .ත්‍රාසජනකා පිල්ම් එකක් වගේ .♥️♥️♥️♥️♥️♥️♥️♥️
නිදුක් නිරෝගි වේවා ....ආඩම්බරයි අපේ නිර්භීත රණවිරුවන් කරපු කැපකිරීම්
Thanks Mr... Sanjeewa... and thanks for our War Heroes !
අහගෙන ඉන්නකොට අපේ කොල්ලන්ගෙ එඩිතරකම ඇග කිළිපොලා යනවා අපි සදා නය ගැතියි ඔබලාට දීර්ඝායුෂ ලැබේවා ❤️ ❤️ ❤️ ❤️ තෙරුවන් සරණයි
කමාන්ඩෝ කැප්ටන් ඩැරන් - (76) 353 9610
වෙඩිතලතිව් වලට කලින් නිකී බණ්ඩාර බෝම්බ වැලකට අහුවෙලා තුවාල උනා
@@laksirinadeeka oooooololopppopollllollloooollolooollloollllooololllpolpplooolooolllolppppooplllpooooolllooopppolloloppopolppooloooopoollolopplploppopoooopooooooppooopooooooloppooooopoooooooooooooopoooooo9pooo9olooooooopolopo9ooooopooooopooo9oooooopoooooppooolooooopoooooolooopoolopolooopolllolloooooooooolooooooolooopoolooooooopooooooooooooooooooooooploooooooooooooooolloooloooooooopooooooooooooooopooooplpolooooopooooooooollooolooooooooooooooolllllooooooolllooooool
Llllpp0pollooooogvg
🖤
අපේ සර් 😍
ටෙරා කියන්නේ සතුරටද
ටික් ටොක් බලන එකේ මේ වගේ එකක් බලපියවු ..මෙන්න වැඩ්ඩො❤️
❤❤
Yes
Aniwa ❤️😚
❤
Yas
You tube සංස්කෘතියේ උඩු ගං බලා පිහිනන අපේ කාලයේ හැරවුම් ලක්ශය❤️
වනැස ඔබට ජය❤️🙏
ස්තූතියි මල්ලි ❤️❤️❤️🙏🙏🙏
💝
මේජර් ජයනාත් ගිනිමැලගේ..සදාතනික වීරයෙක්..❤
Ginimelage sir❤
maj ginimalage
Aniwareyenma💫❤
ගල්ටා . හක්කා . සුසයිඩ්. මොරාල් චරිත ❤😍 . වැනස අපිට මේවා අහන්න සලස්සනවට දෙවිපිහිටයි❤
තනිකරම කිව්වොත් යක්ක පුතෙක් . තාමත් එ ගැම්ම මොරාල් එක තියෙනවා ජයවේවා කොමාන්ඩෝ ♥️🤟🏻✨
ගැස් පෝලිමේ ඉන්න ගමන් බැලුවෙ... පෝලිම් දහයක ඉන්නම්කො මේව බල බල... ජය ජය ජය!!!
@@slguitarists3570 තොට මුන් නැත්තන් ගෑස් පෝලිමේ නෙවෙයි තොගේ අම්මා අප්පවත් ඉන් නෑ
@@damindutharinda8815 hoo බය්යෙක්
@@slguitarists3570 නෑ මචන් උන් තමයි යුද්ධේ විකුණගෙන කෑවේ. මම බයියෙක් නම් නෙවෙයි හැබැයි ශුවර් උබ ප්‍රභාකරන්ගේ හොර ෂොට් එකක් නැත්තන් ඉංදියාවෙන් ලංකාවට වහල් කමට ගෙනාපූ ගෑනියෙක්ගෙන් වැදිච්ච එකෙක් 😅😅😅
බීපු කිරි ටික ණය නැති දෙවිවරු. අපි හැමදාම උබලට ණයයි. උබලගේ මේ ලෝකෙට බිහිකරපු අම්මා තාත්තා උබලා මේ ආත්මෙත් උපදින හැම ආත්ම වලත් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනී.තෙරුවන් සරණයි ❤️❤️❤️🙏🙏🙏
🎉❤❤❤
මාරම යකෙක් තමයි .... බුදු සරනයි තෙරුවන් සරනයි සර්.... අපි සදා නයගැතියි ඔබ තුමන්ලාට ..... මේ වගේ විරුවන් ජාතිය ඉදිරියට ගෙන ආවට සංජීව අයියාටත් ගොඩක් ස්තූතී ....
සංජීව ඔයා කතා නායකයා කතා කරද්දි ඔහුට ඔහුගේ කථාව කියන්න ඉඩදෙනවා.මැද්දට පනින්නේ නෑ.ඒකයි මේ චැනල් එකේ වෙනස.හරි ඉවසීමක් තියෙනවා ඔබ තුමාට!!!
අර චමුදිත බූරුවාට මේ චැනල් එක පොඩ්ඩක් බලන්න කියන්න ඕන 😂
අතිදක්ෂ වීර චරිතයක් ..යක්ක පුතෙක් සැබැවින්ම ණයගැතිය අප සැමම හදවතින්ම දිර්ඝායුෂ ඔබට 🙏❤ ස්තූති WANESA TV ඔබට
කැප්ටන් ඩැරන් සර්, ඔබතුමාගේ තියෙන ඒ ගැම්ම, මොරාල් එක අදටත් ඔබගේ ඒ කතා විලාසයෙන් පවා හොදින්ම පෙනෙන්නට තිබෙනවා.. ඒ අපේ කාලයේ වීරයාට දීර්ඝායුෂ පතන ගමන්ම, සංජීව අයියේ ඔයාගෙ වැඩසටහනට දැන්නම් හොදටම ඇබ්බැහි වෙලා ඉන්නේ.. යූ ටියුබ් නම් ඉතින් වැනස තමයි.. ජය වේවා වැනසට, ජය වේවා අපේ වීරයන්ට.. මෙතෙක් කල් අපේ රට රැක දුන්නාට.. මෙතැන් පසු අපේ රටක් ගැන කනගාටුවෙන් උවද අපේක්ෂා නොකරන්නට ඔබ අප සැමට සිදු වී ඇති බව රහසක් නොවෙමු.. 😥 කෙසේ නමුත් ජය වේවා මෙවැනි අපේ වීරයන් දිවි පරදුවෙන් රැක දුන් අපේ මාතෘ භූමියට..🤘❤️
ඒ වචන ටික ඇහුවත් ඇති හිත පිරෙනවා. ඒ තරම් ගැම්මක් 🇱🇰🤤❣️
ගල්ටා , හක්කා , ඩැරන්... ❤🔥
Thank you ✔💕
Film skaldic krnn maru
@@wanesatv වනැස අයියේ ගල්ටා අයියාගේ දරුවා ගැන කව්රු හරි හොයල බැලුවද 😭
ඉසුරු madawa❤
Ginimelage sri❤
Commando niyama weddoo❤
@@allbeautifulthings7325 හක්කා සර්ගෙ ලමයා නෙ 🥺❣️
මේව අහද්දී හිත හිරි වටෙනව...ඒ වගේම ඇතිවෙන දුක සතුට ආඩම්බරය කියලා නිම කරන්න බැ....අපේ ආදරය 💘 ගව්රවය අචාරය ඔබතුමාලට....හෙලයේ යක්කුම තමයි....තෙරුවන් සරණයි ඔබ තුමන්ල හදල දුන්න දෙමාපියන්ට....එවගේම පව්ලේ දරුවන් බිරිඳ අතුලු හැමෝටම ......
ඒ වචන ටික පපුව පලාගන යන්නෙ නියම සිංහලයන් එහෙමයි අදරෙයි 💪💪☝️❤️❤️
🙏🙏🙏🙏♥️♥️♥️♥️😢😢
කතාවෙන් ඉරියවුවෙන් තේරෙනවා රට වෙනුවෙන් තිබ්බ කැක්කුම 🙏🙏🙏👌👌👌👌🌷🌷
කිසිදා වැලලි නොයන අති්ත මතකය...සදාකල් ම නොමියෙන උදාර රණවිරැවො....සියලුම රණවිරැවන්ට නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා.
Thank you ✔💕
🙏
තෙරුවන් සරණයි .
තවත් මෙවෙනි වැඩසටහන් කිරිමට ඔබ තුමාට සක්තිය වාසනාව ලැබේවා 👍👍👍🙏🙏🙏❤️❤️❤️
සුපිරි වැඩ්ඩෙක්.🙏 දීර්ඝ ආයුශ ලැබේවා ඔබතුමන්ට.🙏
හක්කා ගල්ටා කියන්නෙ මෑතකදි දැකපු යක්කු දෙන්නෙක්.ඒකටම නොදෙවෙනි තවත් යකෙක්❤️
කාලයේ වැලිතාලවෙන් යට වී යන්න නොදී වීරයන්ගේ වීරත්ත්වය නැවත මතුකරනවාට ස්තූතියි.ඔබතුමා වැඩසටහන මෙහෙයවන විදිහ විශිෂ්ටයි.
සුපිරි මාධ්‍ය වෙදියා.. මදින් ඇඩ් නැ... වැඩේ සුපිරි..රෙස්පෙක්ට් ❤
බිහිසුණු අද්දැකීම ජීවිතේ පුරාම විදපු නිසල මිනිස්සු ඔබ තුමාට සියලු දෙවියන්ගේ පිහිටයි බුදුසරණයි දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමාගේ කතාව අහද්දි ලේ කකියනවා. ඇත්තටම ඔබලා මිහිපිට දෙවිවරු ♥️🙏
මේ ඉන්නෙ අපේ රටේ අපිට නිදහසේ ජීවත් වෙන්ට ඇත්තටම රට බේරලා දුන්න දෙවිවරු ❤️❤️❤️❤️❤️❤️
පේනවනෙ බය කියල දෙයක් ගෑවිලාවත් නෑ ඒ තමා අපේ කොල්ලොන්ගෙ ගැම්ම 💪💪💪 ❤️❤️❤❤️❤️❤️❤️
යුද පිටිය මනසින් මැවෙනවා මේ විරුවන්ගේ කතාවෙන්.
ඒ නිර්භීතකම, අපේ උන් වෙනුවෙන් අපේම උන් ජීවිතය කැප කරපු හැටි.
ඔබතුමාලා නොහිටින්න, අපිට අපේ කියලා රටක් නෑ, අපිත් නෑ..!
පාලකයිනි, මේ ජීවමාන දෙවිවරු රැකලා දුන්න අපේ ලස්සන රට, නිකන්ම විනාශවෙලා යන්න ඉඩදෙන්නෙපා..! 🙏
අපි හැමෝම මෙතුමන්ලා පූජා කරපු හැම ලේ බින්දුවකටම වටිනාකමක් දෙන්න ඕනෙ.
මේ වැඩසටහන නම් සුපිරියක් තමා ඉතින් 👍👍 නොටිපිකේෂන් එක එනකල් බලන් ඉන්නෙ 💖💖
කෝප්‍රල්.රන්ජිත් කියන්නෙ මගෙ taekwondo master.. තවටත් ඒ කතාව කියනව.. ගොඩක් ආඩම්බර ගුරුවරයෙක්.. 🙏
ඔය කොක්කුතුඩුවායි ලයින් එක කියන්නෙ ලන්කාවෙ දරුනුම සටන් වැදුනු තැනක්. නමට සාමෙ තිබුනු අන්තිම කාලෙත් ඇති වෙන්නම් ගහගත්තු තැනක්. ඒ තරම් බයානක ලයින් එකක්. හැබයි කවදාවත් ලයින් එක කඩන්න උන්ට බැරි උනා. ඒ ලයින් එකේ සටන් කරපු සියලුම රනවිරුවන්ට මගේ හදපිරි උත්තමාචාරය. Respect commando
ඇත්ත කතාව..
දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී සම්පත් ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා
ජයවේවා සංජිව සුපිරි වැඩ කාරයෝ ටිකක් අරන් එනවට.. ආඩම්බරයි ඔබ ගැන.. කමාන්ඩෝ ගැම්මක් තාම.. 👍❤
සර් අතීතය මතක් උනා ඔබලා එක්ක හිටිය ඇත්තටම ඒ සීනියස්ලගේ කැප කිරීම් මත හා වාසනාව මතත් ජීවත් වෙනවා අදටත් ඒ අතීතය මතක් වෙද්දි නම් මාරම හැගීමක් ඇතිවෙන්නේ
💪👌👍😍
Jayama wawa
නුවර අම්පිටියෙ සර් කෙනෙක්ද නැතිවුනේ?
@@earthlove1310 1
බොරු නොකියා හිටපන් කැරියා
අපිට ගුරුහරු කම් දුන් කපිතන් අබේබණ්ඩාර සර් ඔබට ජය ... කමාන්ඩෝ සහොදරයෝ, ගුවන දියඹ දෙරණ ජයගත් අති විශිෂ්ඨයන්....
ඔබතුමන්ගේ කථාව ඇතුලේ අපි ජීවත්වුනා 🙏 අප සැමොම ඔබතුමන්ලාට සදා ණයගැති❤
ඇමරිකන් film කැලේ....❤💯💯💯❤ නියම වීරයෙක්❤❤❤❤
"ඒක ඇතුලට පැනලා ටක් ටොක් ගගා ගහ ගහ හිටපු සේරටම දුන්නා ගේම. එකෙකුට යන්න දුන්නෙ නෑ." මයිල් කෙලින් උනා ඒ ටික අහනකොට🔥🔥🔥
කමාන්ඩෝස්ලගෙ දඩබිම 💪 jungle එකේ සෙල්ලම් දාන්න වෙන කාටවත් බෑ ❤️🙏
මේ වැඩ සටහන එඩිට් කරද්දී ගොඩක් පරිස්සමෙන් කරන්න මොකද සමහර කරුණු එලියට යනකොට ඒක අපෙ හමුදාවට එල්ලවන යුද අපරාධ චොදනාවලට සාක්ෂි ලෙස යොදා ගන්න පුළුවන්.හැම කරුණක් ගැනම හොඳ අවදනයක් කරලා upload කරන්න
ස්තූතී රට බේරගත්ත යකෙක් හැමදාම ඇහෙන නමක් ගල්ටා වැඩ්ඩෙක් වැඩ්ඩෙක් යකෙක් ඒ වගේම ඔබත් වීරයෙක් සර් රට උපන් බිම බේර ගත්ත වීරයෝ ආදරෙයි සර් බුදු සරණයි ජේසු පිහිටයි ❤️ රට බේරා ගත්ත යක්කූ ඔබලා 🇱🇰 ස්තූතී නිවේදක තුමා ජය පින් යුද ඉතිහාසය මෙතුමාගේ මොරාල් එක දැන් උනත් යකෙක් වගේ තරුණ ජවය තවම ඒ වගේම කමාන්ඩෝ යක්කූ , ඩැරන් සර් ඔයා නම් යකෙක් වීරයෙක් , යක්කූ උන්ගේ ඒරියාවටම ගිහින් උන්ටම ගහලා ඒ නිර්භීත කම යක්කු පරාදයී
සංජීව සහෝදරයා වැඩ සටහන මෙහෙයවනවා විශිශ්ටයී
❤️❤️❤️🙏🙏🙏
@@wanesatv p
ඔබතුමාටත් ඔබතුමා හැදු වැඩු දෙමාපියන්ට යොදබල යොදශක්තිලැබි නිදුක් නිරෝගී සුවපත් අනාගතයක් උදාවෙවා තෙරුවන් සරනයි
❤❤❤❤
දිනපතාම මෙ විරුවන්ගෙ පාද නමස්කාර කලත් වන්දි ගෙවන්න අපිට බෑ අපිට නිදහස අරන් දෙන්න ඒ තරම් කැපවීම් කරපු අපේ වීරෝදාර විරුවන් තිස්තුන් කෝටියක් දෙවිවරු රැකදේවා.
මගේ රට වෙනුවෙන් දිවි පිදූ මගේ සහෝදරයින්ට නිවන්සුව......
මෙච්චර ලොකු සටනක් දීලා අපේ කොල්ලො බේර ගත්ත රට කොහේවත් ඉදලා ආපු කාලකන්නි පවුලක් කරපු හරියක්... 😭... මේ මහත්තයා විස්තර කරන විදිහ අහගෙන ඉඳලා මගේ ඇස් වලට කඳුළු ආවා... දුකයි ඇත්තටම දුකයි අපේ කොල්ලෝ බේර ගත්ත රට දැන් තියෙන තත්වේ දැක්කම.....අපි ණය මහින්දට නෙවෙයි...... අපේ අභීත කොල්ලන්ට❤️ උඹලට පැලෙන්න හරියන්න ඕන අපිට මේ විදියට ඉන්න සැලසුම් කෙරුවට..... අපි ණයයි උඹලට ❤️❤️❤️❤️
කතාව අහගෙන ඉන්නකොට ඇගේ ලේ කකියනවා.ඔබතුමාලා බේරලා දුන්නු මේ මවුබිම අද මේ හැත්ත නැති කරනවා.හරිම දුකයි ඒ ගැනනම් මතක් වෙනකොට..
ඔබතුමාට දීර්ඝායුස ලැබේවා!!! බුදු සරනයි!!!
ගිනිමැලගේ සර් කියන්නේ ඉතිහාසයේ රනින් ලියවූ අභීත වීර චරිතයක් ❤️🇱🇰
මෙවැනි විරුවන් උපදේශකයන් වශයෙන් හෝ සේවයක් ලාබාගත් යුතුයි. ඔවුන් ආදුනික සෙබලුන්ට ලොකු හයියක්.
Atatama
අපේ 24 උන් 80 ට ම ගැහුවලු වුණු වෙපන් දාලලු දිවුවෙ පට්ට නේද ජය වේවා
නිවන් සුව රණවිරු ගල්ටා 🥺🥺🥺🥺😞😞😞😞😞
ඒ කතාව ඇහෙනකොටත් ගැම්මක් එන්නෙ ඇගට. ආදරෙයි රණවිරුවාණනි . අපි ඔබට සදා ණය ගැති 💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි කමාන්ඩෝ .
නියම අදහස ඔවුන් එකතුකර වැඩසටහන ඉදිරිපත් කිරිම . වැඩසටහන දියුනුව ගැන සතුටුයි - වෙනස සියලුම දානාටම එම විරයන්ගේ කතාව අප වෙත ගෙන එමට කරන මහන්සියට 🌹🇱🇰
බිහිසුණු යුධ මතක ආවර්ජනය..❤️❤️වනැස ❤️
Thank you ✔💕
හොයාගෙන ගිහිල්ලා බදාගන්න හිතෙනවා.ඒ තරම් පුදුමාකාර ආදරයක් හිතෙන්නේ..............❤️❤️❤️❤️❤️
Me ayya ape game
මොන වැඩේ තිබ්බත් මග අරින්නෙ නම් නැ💪...බුදු සරණයි විරැවාණෙනි🇱🇰☸️❤️
බය කියන එක ගෑවිලාවත් නෑ අපේ දෙවිවරු බුදුසරනයි සර් 🙏🙏🙏❤❤❤
නියමයි නියමයි මේ programme ඵක නිසා අපේ වීරයන්ව ඔවුන් විදල තියෙන දුක වේදනාව මේ තරමට හරි අපටද දැනගන්න අවස්ථාවක් ලැබුනා. ඔබ සැමටද ඔබලාගේ දරුපවුල් වලටද සෑම දෙව් පිහිටෙන් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.
මරණය පෙනි පෙනී ඔබලා කල වික්‍රමයන් ඉතිහාසයේ රනින් සනිටුහන් වී ඇත. අපේ හුස්ම ණයගැතියි විරුවනි ඔබලාට 🙏 රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏♥️. ස්තූතියි වනැස ඔබතුමාට බෙහෙවින් 🙏♥️
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅P😅😅😅😅😅😅😅😅😅😅😅p😅😅l😅😅😅😅😅😅l😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅p😅llll😅😅😅😅😅p😅😅😅😅p😅😅😅😅ppl😅😅p😅😅😅😅0😅😅😅pp😅😅p😅😅😅pllp😅😅😅😅😅😅😅😅😊o😅😅😅😅😅😅😅l😅l😅pp😊plplppp😊😅p😅😅😅😅p😅😅pp😅😅lpl😅😅😅😅😅p😅😅l😅l😅😅😅kp😅 0:21 😅pp😅 0:21 😅p😅😅😅p😅😅😅😅😅pp😅😅😅😅
😅😅😅😅😅😅😅😅😅😅😅😅P😅😅😅😅😅😅😅😅😊😅😅😅😅😅o😅😅😅😅😅😅😅😅p😅😅p😅😅😅😅😅😅😅😅😅p😅😅😅😅😅😅😅😅😅😅😅l😅😅😅p
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅po😅😅p😅😅pk😅😅😅😅😅😅😅😅😅😅😅l😅😅😅l😅p😅😅ppppplpp
😅😅😅😊😅
Hammoo ithim..maarama happy.gedara weda මුකුත් nha.notification eka awa gmn panna me patthata.godak සැරයක් කියැවෙන nam deka..Galta#Hakka.❤..denna kohoma හැසිරෙන්න athida kiyala තේරෙනවා ena අනිත් aya kiyana දේවල් වලින්ම .❤..අපි යුද්දේ කලේ උන්ගෙ තැනට ගිහින් .💪..ආඩම්බරයකි ඔබ සැවොම ..🙏 ස්තුති WANESA.
මන් මෙවා බලලා ඉස්කෝලෙ ගිහිං කියන නිසා මට කියන්නේ කොමන්ඩෝ හක්කා කියාල 🙈❤️
ඒකත් හරිම සංවේදී හෘදයාංගම කතාවක්....
Well done WANESA ❤️👍👌💪
උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏 විරැවානෙනි ඔබ තුමාට 🌹🌹🌹🌹🙏 ආදරෙයි හැමදාමත්
කමාන්ඩෝ ෆිල්ම් එකක් බලනව වගේ තමා එකෙන්ම..අපේ වැඩ්ඩො.යක්කු 💚❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️
දමිවැලක පුරැක් වගේ එකට හිටපු කෙනාගෙන් කෙනා හොයාගෙන එ් විරයන්ගෙ අද්දැකිමි අපිට දෙන ඔබතුමාට ස්තුතියි...
ජීවමාන දෙවියන් ..බුදු සරණයි ..ඔබ හැදු දෙමාපියන් හා ඔබ තුමන්ට....මේ යුද්දෙට ගොස්...ජීවිත පුදපු අපේ රනවිරුවොන්ට උත්තමාචාරය ....😔🙏🙏
කොමද ගැම්ම ඇගේ මයිල් කෙලින් වෙනව. රණකාම්ත්වය නිර්භිතකම මේ වැනි ලක් දරුවෝ ලබන්න මගේ මව්බිමේ වාසනවන්. අපේ වීරයෝ අපිට ගෝඩාක් වටිනව. මෙවැනි පුතුන් බිහිකල ඒ මෑනිවරුන්ට ජාතියම සදාණය ගැතියි. සංජීව සහෝදර ඔබ කරන මේ මෙහෙයට කියන්න වචන නෑ.
රාජකාරිය නිසා අහන්න බැරි වුනු හැම කතාවක්ම දැක් එක දිගට අහනවා...ආදරෙයි sl 3 forces
මෙච්ච්‍ර කාලෙකට අහපු ස්භාවික කතාව වචන ටික 😍 මැප් ඉල්ලුවා එක මරු අයියේ 🙏 ගහනකොට ඒ කියන ගන් වල පික් දාන්නකෝ නැත්තන් ගන් ගැන් වෙනම වැඩසටහනක් කරන්න 🙏
මට දේශීය හැගීම කොච්චර තියනවාද කියල අද තමා දැනගත්තෙ... අපේ කොල්ලගෙ බෙල්ල කපල කිව්වම මම බුලට් ස්ප්‍රේ කරගෙන හිතින් ගියේ... අපි කොහොම මේ නය ගෙවන්නද මේ වීරයන්ට?මුං බේරලා දුන්න රටේ අද තත්වෙ මොකක්ද?අපිට මොකද උනේ? ☹️☹️🥺🥺🥺🥺
බොහෝ දෙනෙක් නොදන්න ඉතිහාසය නැවතත් ලස්සනට මතක් කර දෙනවා ..අපි හැමදාමත් නයගැතියි වීරෝධාර රණවිරුවන්ට ❤️❤️❤️
මාර ම ගැම්මක් අපේ වීරයෝ..... ජය වේවා කොමාන්ඩෝ...💂♂️💂🥷❤💯♨️🇱🇰🇱🇰
ඒ වචනවල තියන ගැම්ම💖😍 තාම ඒ හයිය එ වචන වල තියනවා💖😘තෙරුවන් සරනයි...💖
තෙරුවන් සරණයි හැමදෙනාටම මිය ගිය හැම දෙනාටම නිවන් සුව ලැබේවා සංජීව ඔබට බොහොම පිං මේ කරන සේවයට බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️
හැමදාම බලනවා...දිගටම වීඩියෝ ඕන❤️
බිපු මව් කිරිවල ණය ගෙවන්න බෑ කියනවා වගේම අපි වෙනුවෙන් මේ කරපු කැපකිරීම් වලට කිසිදාක ඒ ණය ගෙවන්නට බැරි වේවි විරුවනේ..මිහිපිට ජීවමාන දෙවිවරු තෙරුවන් සරණයි නුඹලාට 🤜❤❤🙏🙏❤️❤️
අපි හැමොම ණය ගැතී ඔබලාට. තෙරුවන් සරනයි විරුවාණෙනි.❤️❤️🙏🙏🙏
❤️❤️ ඉසුරු මාධවත් අද හිටියනම් එයත් සංජීව අයියත් එක්ක කතා කරයි,,,,,😢😢😢😢😢 බුදු සරණයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏
මං ඔයාගෙ විඩියෝ අද දවසට අටක් විතර බැලුවා...මිහිපිට දෙවියෝ ❤ අදහන්න වටින මිනිස්සු 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
එක කුස උපන් මල්ලි එහෙම නැතිවෙනකොට අයියාට මොනවා හිතෙන්න ඇත්ද මේ අත් දැකිම ච්ත්‍රපටි වල දැක්කට ඇත්තටම සිදුවුනෙ මෙතන 😭😭
ඇග හිරි වැටෙනවා මෙවා අහනකොට, 💪🏻💪🏻💪🏻
මේ මිනිස්සුන්ට සලකන්න ඔනේ දෙවිවරුන්ට වගේ, එත් ඇත්තටම දුකයි වර්තමානයේදී වෙලා තියන දේ ගැන.
එ වචන එ මොරාල් එ ගැම්ම තාමත් තියනවා දැයේ පිනට පහල වුන යක්ක පුතුන් ❤️ ඔබලා කරපු එ කැපකිරීම් නිසා තමයි ජාතියක් වශයෙන් අපි ජිවත් වෙන්නෙ හුස්මක් ගන්නේ සැමදා ඔබලාට නයගැති විරුවානනි🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️
තවත් එක් වීර කතාවක් ගල්ටා සහ හක්කා ගැනත් සදහන් උනා තවත් සුපිරි චරිත දෙකක් ගල්ටා ගැනත් සම්පුර්න වැඩසටහනක් ගේන්න
අම්මෝ ඒ වචන වල ගැම්ම පුදුම සිංහ සෙයියාවක් තියේන්නේ ඒ වචන ඇහෙනකොට පුදුම ගැම්මක් හිතට එන්නේ ජය ශ්‍රී ජය ශ්‍රී ජය ශ්‍රී .....
ඒ කතාව අහද්දි මාරම හැගිමක් දැනෙන්නේ. ඒ කතාව ඇතුලේ තියන ගැම්ම. කමාන්ඩෝ ❤️❤️❤
ඒ මොරාල් එක හෙට යුද්දයක් තිබුනත් ගහයි ❤️🙏🇱🇰 කොමාලගන් කෑව කියන්නේ බඩුම තමයි මිහිපිට දෙවිවරු අපි අද හුස්ම ගන්නේ ඔබල නිසයි ඒත් මේ පාලකයෝ එහෙම කැපෞනු කොල්ලෝ දුන්න දේශය විකුනනකොට කොච්චර දුකක් ඇතිද
බලපු හොදම වැඩසටහන..පැහැදිලිව විස්තර කලා එතුමා ❤️❤️
මේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න හුස්මක් ගන්න කරෙ 🥺🥺♥️
මේ කතාව 3පාරක් මුල ඉදන් බැලුව ☺️😍
ගැම්මක් හොදේ..එනකම් බලන් ඉන්නේ සංජීව අයියේ
Thank you ✔💕
මේ තමයි නියම වීරයි...බුදු සරනයි ඔබතුමාට..🙏🙏❤❤
සුපිරිමඩයල් මේ මමත් එස්එෆ් එකේ 12 ඉදල ආවේ ❤️
තමන්ගෙ ආදරනීයයන් අමතක කර ඔබ කල සෙවයට අප මහ මෙරක් නය ගැතියි❤
LMG | Light machine gun මේක පාවිච්චි කරන්න ආධාරකයක් ඕනි ...ආධාරයක් නැතිව මේක බාවිතා කරන්න හැමෝටම බෑ... ඇගේ ශක්තියත් හිතේ ශක්තියක් ඕනී...කොහොමද අපේ කොමාන්ඩෝ ලග ගැම්ම ..
😂
ඉතාමත් රසවත් කථාවක්.. අපිටත් ජාතික හැගීම් මතුවෙනව.. ඉතාමත් ස්තුතියි.. ආදරෙයි.. රණවිරුවන්ට සහ ඔබට.. 🥰💗💗💗🤝
හදවතේ පළමු තැන වීරෝදාර රණවිරැවන්ට 💗💗
OMG! sceneries මැවිල පේනව super war film 1ක් බලනව වගේ!💪
Bestම interw 1ක්! ආයි ආයි බලන්න අහන්න හිතෙනව!👌
උන්ට තේරෙන්න ඇති මුන්නං යක්කු... ❤️
Real Gem of this Island
That tone of "nothing" says who you are Sir.
Hats off to all ❤❤❤