ආණ්ඩුවේ Tax මාෆියාව

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 461

  • @nisaljayawardhana65
    @nisaljayawardhana65 9 дней назад +29

    මිනිස්සු කොරහෙ කිබුල්ලු දැක්ක,, මංජු youtube එකෙන් ජන්ද, මංත්‍රීකම් දැක්ක.😢😢

    • @umeshtharaka2860
      @umeshtharaka2860 8 дней назад

      😂😂😂

    • @Sew262
      @Sew262 8 дней назад +1

      Hutto paw yko gon manjuwa😂😂😂

  • @inokaperera1
    @inokaperera1 9 дней назад +29

    පොල් මිල 130 ,2021 මාර්තු මෝඩයෝ😂

    • @kusal6330
      @kusal6330 3 дня назад

      05-03-2021 USD-LKR rate - 190.75 25-12-2024 USD-LKR rate - 292.74 Pls be logical

  • @slmicro3857
    @slmicro3857 9 дней назад +25

    දනවාදි දක්ශිනාන්ශික දේශාපලනයේ හොරා කෑම,,,නාස්තිය,,අරමුදල් අවභාවිතය සාමන්‍ය දේවල් නෙ.😊😊. ඒ නිසා ජනපති අරමුදලෙ නිව්ස් එක ගන් නැ 😀😀😀😀

    • @sunwick6857
      @sunwick6857 9 дней назад +5

      එහෙම කලොත් මාලිමාවට credit එක යනව.

    • @slmicro3857
      @slmicro3857 9 дней назад

      @@sunwick6857 ාඅ ඒක නිසා🤔

    • @aranpathchandrasena5473
      @aranpathchandrasena5473 8 дней назад

      ඒවා දක්ෂිණාංශික දේශපාලනයේ සාමාන්‍ය දේවල් නොවේ. දක්ෂිණාංශික රටවල් දිහා බලන්න...එම රටවල එවැනි වැඩ වලට බරපතල දඬුවම්....

    • @Visibletoanyone82
      @Visibletoanyone82 8 дней назад

      ​@@aranpathchandrasena5473 දක්ෂිණාංශික රටවල් කියන්නේ europe , america විතරක් නෙවෙයි africa , latin america , සමහර asia රටවලුත් අයිතී ඒ රටවල් දුප්පත් වෙන්න බලපෑවෙත් neo liberalism

    • @slmicro3857
      @slmicro3857 7 дней назад

      @@aranpathchandrasena5473 ❤❤❤❤

  • @Himashathennakone
    @Himashathennakone 9 дней назад +7

    ඇයි ? මෙයාලට ජනාදිපති අරමුදලෙ
    හොරු ගැන කියන්ට බැරි...?
    😂😅 මුන් ඔක්කොම යාලුවො මල්ලි
    ..........😂😮😢😅

  • @malavilive6808
    @malavilive6808 9 дней назад +18

    බෲනෝල තව ට්කක් බලාගෙන ඉන්නකෝ,එතකොට තේරෙයි ,මේ ආන්ඩුව වෙනස් වෙන්නෙ කොහොමද කියල ,එතකං අපි ඔහොම මොනා හරි කියෝ කියෝ ඉමුකො නේහ්

    • @SPro732
      @SPro732 9 дней назад +1

      හැමෝගෙම බලාපොරොත්තුව. ❤.තාම මෙයාඅ හිතන්නේ අන්තිමට මෙයාල කියපු දේ තමයි කරන්න උනේ කියල. ඒ මේ ක්‍රමය පවතිනතාක් කියල මෙයාලට තෙරෙන්නෙ නෑ .බයි polar DD. ඒ වෙනස නොවෙන්න නම් ආන්ඩුව අපිට කොකා පෙන්නුවොත් විතරයි .😂😅

  • @amilaprasad5851
    @amilaprasad5851 9 дней назад +48

    උපාලි පන්නිලගේ ආවෙ ජාතික ලයිස්තුවෙන්. ඔහු හිටපු පීඨාදිපති සහ ඔහු ඉල්ලා අස් උනා. මම ඒක දැනගෙන බලන නිසා ඔබ සොයා බැලීමකින් තොරව මේ පිලිබද ඔබේ මතය ඔබ්බවන්න කරන උත්සාහය අප්‍රසන්නතාවකින් බලන් ඉන්න උනා.
    පට්ට වෙලාවක් ගත්තා ඒක ඔහේ කියවන්න. පව් කියල හිතුන .😅

    • @DeepalJayalath
      @DeepalJayalath 9 дней назад +5

      නොදැන නෙවේ මඩ

    • @shouzanaismail-md2lp
      @shouzanaismail-md2lp 9 дней назад +1

      Eyala boru kiyanne nehalu Bruno kiwwe Hoyala balanne nethuwa ohe kiyawanawa

    • @azcodingyt
      @azcodingyt 9 дней назад +1

      Ah munta eka wadak na, kohe hri page ekaka thiyena mada post 1k dakkoth kiyavanava, hevillak balillak na mokuth, onenm ilaga davase sorry kiyala kiyai😂😂
      Ah habai vipakshe evanm adalama na meyalata, ara janathipathi aramudalen gttu eun gana katha klema ndda koheda, habai npp eke ekek hri eke hitiyanm sathiyak vithara adagena yai😅

    • @lordofweb1234
      @lordofweb1234 9 дней назад +1

      And there should be a way to keep the service of prof pannilage as an academic. Because it takes years to make a prof

    • @inokaperera1
      @inokaperera1 9 дней назад

      මේ හරක් පට්ටිය ඔහේ තප්පුලනවා😂

  • @Music-by-Alpha
    @Music-by-Alpha 9 дней назад +49

    මෙයාලගේ events shout- out කරන්න විනාඩි ගානයි, සම්ප්‍රපලාප කියව කියව එයාලම හිනාවෙන්න විනාඩි ගානයි(ලිඳ ළඟ සංගමේ ඇන්ටිලා )🤣මංජුගේ බල්බය පැරදුනු වේදනාව ආණ්ඩුව පිටින් වහෙන් ඔරෝ යවාගන්න විනාඩි ගානයි ගියාම.... අනේ මන්දා.....

    • @Roafhunter
      @Roafhunter 9 дней назад

      ගිහාම ඉතුරු වෙන්නෙ ආන්ඩුව කරන ගොන් වැඩ විවේචනය කරන ටිකයි සුදු හුනු බලකායෙ රෙදි ගලෝන ටිකයි

    • @udanchandrasiri
      @udanchandrasiri 8 дней назад +1

      podcast kiynne eekt thmi yko

    • @hishamhassen7604
      @hishamhassen7604 8 дней назад +1

      @@udanchandrasiri podcast වෙනයි....කෝපි කඩේ වෙනයි😂

    • @Hetti1217
      @Hetti1217 8 дней назад

      නැත්නම් මෙතන මොකක් කරන්න කියලද කියන්නේ😂😂

    • @udanchandrasiri
      @udanchandrasiri 8 дней назад

      @@hishamhassen7604 කැමති දෙයක් කරන එක උංගේ වැඩක් බලන නොබලන එක අපේ වැඩක් බං

  • @piyalindika7260
    @piyalindika7260 9 дней назад +8

    හැමදාම කියනවා වගේ අදත් කියනවා, දෙරණට, සිරසට, හිරුට වගේ, SLvlog එකටත් ඒගොල්ලන්ගේ political agenda එකක් තියෙනවා. අයිතිකාරයන්ගේ political agenda එක. මොකද Broono, අභී බුදු වෙලා නෑනේ. සියලු ලක්වාසීන් කෙරෙහි පහලවූ මහා කරුණාවෙන් දේශපාලනය කරන සාන්තුවරු නෙමෙයිනේ. භාවිතයෙන් ඒක පැහැදිලියි.

  • @slmicro3857
    @slmicro3857 9 дней назад +10

    15:46 මාෆියා නැද්ද හසා.😊.ලෝකෙම කොච්චර මාෆියා තියන්වද ? 😊ලංකාවේ නැති වෙන්න කොහොමද ..😊.මරු තර් ක💓

    • @Sapumal_Ebrahim_Balakumaran
      @Sapumal_Ebrahim_Balakumaran 9 дней назад +2

      මචං, මෙයාලා ජනාධිපති අරමුදලේ කතාව කතා කරාද?

    • @annoymousesl5686
      @annoymousesl5686 9 дней назад

      මාෆියා කියන්නේ ලෝකේ පුරා පැතිරුණු සංවිධානාත්මක අපරාධමය සමාජයක්.ලංකාවේ එහෙම එකක් නෑ

    • @Design4MeLK
      @Design4MeLK 9 дней назад +1

      මූම විහුලු කරලා මූම හින වෙනවා 😅

    • @slmicro3857
      @slmicro3857 9 дней назад

      @@Sapumal_Ebrahim_Balakumaran නැ🤔...ඒක දැක්කෙ නැතුව ඇති🙂 නේද

    • @slmicro3857
      @slmicro3857 9 дней назад

      @tharinduniroshan2944 දනවාදය විරුද්ද නිව්ස් නේ ඒව😀

  • @sandyvlogssl1245
    @sandyvlogssl1245 8 дней назад +2

    CEB bonus .... ගන්න පුලුවන් ණය ගෙවලා මහාභාණ්ඩාගාරයෙන් cover කරන එක නවත්ත ගන්න පුලුවන් උනොත් 😊 බෲනෝගෙ ගොං අයිඩියා😂 නෙවෙයි මට නම් තේරෙනවා ඔයාලා කොතනටද එන්නෙ කියලා 😂

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 9 дней назад +5

    මැතිනියගේ මමත්වයේ ලනුව තාම අපි කනවා. සිරිමාවෝගේ ආරක්ෂනවාදය බුදු දහමට විරුද්ධයි.☸️❤🤔😇👍

  • @luckyjay4996
    @luckyjay4996 9 дней назад +15

    මොනවද whotto කියවන්නේ මේ ආන්ඩුවද මෙච්චර බඩු ගනන් ඉස්සුවේ, මෙලෝ රහක් නෑ😂

    • @Roafhunter
      @Roafhunter 9 дней назад +3

      අනේ මන්දා බං දැන් ඉස්සුවා නෙමෙයි auto ඉස්සෙනවා පාත්වෙනවා ආන්ඩුවක් විදිහට බොරුවට මැදිහත් වෙන්නවත් වෙන වෙන මගුලට ආන්ඩුවට බනින්න ඕනෙ නෑ කියලා කියපු එක තේරුනේ නැද්ද😂

    • @Lakshan-v6b
      @Lakshan-v6b 9 дней назад

      Video eka okoma balapn pnnyo

    • @luckyjay4996
      @luckyjay4996 9 дней назад

      @@Lakshan-v6b ජනේලෙන් ඇවිල්ලා puක නොදී හිටු 🌸poන්නයා

    • @luckyjay4996
      @luckyjay4996 9 дней назад

      @@Lakshan-v6b ජනේලෙන් ඇවිත් පුම්ක නොදී හිටු 🌸poනයා

    • @piyaratnekariyawasam6970
      @piyaratnekariyawasam6970 7 дней назад

      කවදත් ඉස්සුවේ ආණ්ඩු නොවෙයි මාෆියා වලින් කියලා තෝරලා දුන්නේ

  • @pereranihalh.a9551
    @pereranihalh.a9551 9 дней назад +1

    හැමෝම ගන්නේ තමන් ගේ මතය ජනගතකිරීම සදහා වාසි දායක වෙයි කියලා හිතෙන පුවත්.

  • @forgotten_lyricists
    @forgotten_lyricists 7 дней назад

    Triple washed iodised normal table salt නම් සාමාන්‍යයෙන් පිටරටින් ගෙන්නේ නෑ. නමුත් PVD (Pure Vacuumed Dry) වගේ refined, fine particle sized ලුණු වර්ග කොහොමත් මාකට් එකේ තිබ්බා (ටර්කි, රයිගම්).
    ලකාවේ ලේවාය වල deep tanks අඩුයි. එතකොට පොඩි වැස්සකට උනත් ලොකු harvest loss එකක් වෙනවා. ලුණු හරියට පැක් කලොත් කල් තියාගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේම වාතයෙන් ජලය උරාගෙන ලුණු දිය වෙන එක අඩුකරන්නත් විවිධ additives තියනවා. නමුත් සමහර additives වල long term side effects තියනබවත් අමතක නොකල යුතුයි.

  • @ruchilamadushan3365
    @ruchilamadushan3365 9 дней назад +20

    මන්ජු ගෙ චන්ද 7 ගැන කියන්න අමතක වෙනවා නේද

    • @user-nkd
      @user-nkd 9 дней назад

      3% ක් ගත් වුන් බොරු කියලා රජ වුණාට දවසක මංජු නිස්සංක මහත්මයා සත්‍යය පෙන්වා මේ රට හරි මඟට ගන්නවා.

    • @inokaperera1
      @inokaperera1 9 дней назад

      ​@@user-nkdහීනෙන් තමා

    • @flyguy953
      @flyguy953 9 дней назад +1

      Ha 😅

  • @srilankanyouth8667
    @srilankanyouth8667 9 дней назад +33

    😅 මරු. හිතන් ඇත්තේ ජනාධිපති උපදේශකවරු කියලා. SLVLOG දඟලන දඟලිල්ලක්. පව් ඉතින්....

    • @lakdev6297
      @lakdev6297 9 дней назад +3

      ජොප්පෝ එකතුවෙලා පොල්බුරුවෝ පාර්ලිමේන්තු යවලා

    • @Sandaruwan-d1s
      @Sandaruwan-d1s 6 дней назад +2

      දැන් මේ රටේ තමන්ගේ මතයක් ඉදිරිපත් කරන්න ජනාධිපති උපදේශකවරු වෙන්න ඕනද

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 9 дней назад +5

    මාකට් එකයි, මනසයි එකවැර පුළුල් විය යුතුයි. ☸️❤☸️😇

  • @dulshansamarakoon1204
    @dulshansamarakoon1204 8 дней назад +3

    සාදරබර අනුග්‍රහය ලිබරල් මන්ජු!!!!

  • @Image.249
    @Image.249 9 дней назад +6

    ලංකාවේ බැංකු වලට හා අනෙකුත් ඒවට දාල තියෙන tax කොපමණ ප්‍රමාණයක් ද කියලා බලාගන්නෙ මොන website එකෙන් ද

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 9 дней назад +4

    සත් භවයේ විවේචන පමණක් ලැබේවා.!!!☸️❤☸️

  • @UdayaJayathissa-xu5cm
    @UdayaJayathissa-xu5cm 9 дней назад +3

    දැනට වෙලා තියෙන දේවල්වල්ට හොදම උත්තර හොයන්න නම් JR 77 හිතපු ආකල්පය සොයා බැලුවානම් හරි

  • @wasanadsk1368
    @wasanadsk1368 9 дней назад +1

    මෙතන ආණ්ඩුව විවේචනය කිරීම වැරදියි. මොකද මේ ප්‍රශ්න එදා ඉඳලාම තිබුනා, ඒත් තිබුනු රජයන් ඒ ප්‍රශ්නවලට විසඳුම් සොයනවා වෙනුවට ණය අරන් විසඳුම් සෙව්වා . විශේෂයෙන්ම හාල් හා පොල් වගාවන් ගැන කලින් ආණ්ඩු අවධානය දුන්නා නම් අද මේ ප්‍රශ්න නැහැ .
    මේ ආණ්ඩුව ඒවාට පිලියම් යොදයි කියලා හිතනවා.

  • @chintu-pw3vp
    @chintu-pw3vp 9 дней назад +43

    Bruno ගේ මූනෙන්ම පේනවා agenda 1ට වැඩ කරන්නේ කියලා..කෙලින්ම කියන්නකෝ අපි මේ අණ්ඩුවට කැමති නෑ ඒක වට්ටන්න තමයි අපි වැඩ කරන්නේ කියලා..අපිට ඕනේ වෙන අයව බලයට ගෙන්න කියලා..බොරුවට වටේ යන්නේ නැතිව.අඩුම තරමේ slvlog 1 ප්‍රතිපත්තිය මිනිස්සුන්ට කියලා ඉන්න.

    • @krishanduminda
      @krishanduminda 9 дней назад +2

      දේවාලයක් දාගමුද? මුණ බලලා පේන කියන්න පුළුවන් නම් ඒ හැකියාව අපතේ යවන්න එපා.😊

    • @ashokaponnamperuma2933
      @ashokaponnamperuma2933 8 дней назад +1

      මහජන මුදලින් දෙන තෙල්
      මාලි මාව ගන්නේ මොන අහවල් ලෙබ්බකටද?

    • @umeshtharaka2860
      @umeshtharaka2860 8 дней назад

      සිරාවට

    • @gayangaamarasekara9911
      @gayangaamarasekara9911 8 дней назад

      wattanna deyak ne thawa masa 6k balala badu mila adu kare nettan kakul deken dana gassanawa anduwa ohoma duk widinna thopita puluwan unata ape lamainta be

    • @echorhydhms
      @echorhydhms 8 дней назад +1

      මචන් ටව මාස 05කින් මේක බලපම් උබ්ට තරහ ගියේ ඇයි කියල තේරෙයි😂 උන් බයිනව නෙමෙ බ්ම් විවේචනයයි කලන්නෙ . ආන්ඩුවක් උනාම් ඔහොම තමා

  • @thilakneelawala2926
    @thilakneelawala2926 9 дней назад +9

    😮කෝපි කඩේ පටන් ගත්තා එන්සිනා නොමැතිව

  • @ashika2597
    @ashika2597 8 дней назад

    හසා, බීල එන්න එපා යක්කෝ ප්‍රෝගෑම් එකට🤭🤭🤭

  • @LeelawathiSilva
    @LeelawathiSilva 9 дней назад

    උගත් බුද්ධිමත් වහල්ලු බලාගන්න පුළුවන් සමහර කමෙන්ට් කියවද්දි😂😂😂

  • @Chinthaka-t8k
    @Chinthaka-t8k 9 дней назад +3

    Tax (W. H. T)ගැන කියන්නේ :ගොඩක් අහිංසක මිනිස්සු ලක්ෂ 5-10FD දාගෙන ඉන්නේ ඉස්සර intrest එකෙන් 5%ගත්තේ, දැන් ඔන්න කියනවා 10%ගන්නවා ඒක අඩු කරගන්න දේශීය ආදායම් කාර්යාලය ට ගිහින් අඩු කරගන්න ලු, පිස්සුද අනේ මේ ආණ්ඩුවට මෙයාල කිව්වේ digital කරනවා කියලා, ඔය ලොක්කෙක් එහෙමත් ගත්තේ ලොකුවට කියලා ඔය අහිංසක මිනිස්සු ආදායම් office එකට ගියාම එකේ ඉන්න උන් වටේ යවල දවස් ගානක් රස්තියාදු කරල ඒ අහිංසක මිනිස්සු දවසේ කුලියට වත් යන්න බැරි වෙනවා, මේ දේවල් bank එකෙන්ම කරන්න පුළුවන් විදියට system එකක් හදන්න පුළුවන් නේ කොච්චර ලේසියෙන් අනුර ජනාධිපති කියන්නේ රට දියුණු කරන්න දුප්පත් මිනිස්සු නැතිකරන්න ඕනෙලු 😂Digital කරන්න ඕනෙලු 😂මේ කරන්න තවත් office ගානේ බඩගාන වැඩක් ඕකෙන් වෙන්නේ bank වල තියෙන පොඩ් මිනිස්සු සල්ලි අදිනවා බලන්න බොරුද කියලා මෙයාල කියන්නේ, "පොහොසත් රටක් ලස්සන ජීවිතයක් "හැබැයි ඉක්මනින් ම වෙන්නේ "දුප්පත් රටක් දුක්බර ජීවිතයක් "🙏🙏🙏අපි චන්දෙ දුන්නේ මේ දේවල් දකින්නද

    • @indikaudayakumara1837
      @indikaudayakumara1837 9 дней назад +1

      ඩිජිටල්කරණයට තව ටිකක් කල් යයි... කියපු ගමන් කරන්ඩ පුලුවන්ද බං..

    • @sunwick6857
      @sunwick6857 9 дней назад

      හැම දේම එක පැත්තකින් බලන්න එපා. අමතර ආදායම් තියෙන අය කොච්චර ඉන්නවද මේ පොලිය ගන්න. අනිත් දියුනු රටවල් වල අවුරුද්ද අන්තිමට tax යවපුවම ඒක හරියට කරල එවනව

    • @manojekanayake786
      @manojekanayake786 8 дней назад

      @@Chinthaka-t8k බූරු පැටියෝ ස්ථීර තැන්පතු පොළිය මාසික රු. 150000ට වැඩිනම් තමා tax වදින්නෙ. බූරු සජියට චන්දෙ දීල නිකන් පැත්තකට වෙලා හිටපන්🤣🤣

    • @manojekanayake786
      @manojekanayake786 8 дней назад

      @@Chinthaka-t8k බූරු පැටියෝ ඒ 5%ත් ගන්නෑ කියලා කියන්නෙ. ගොනෙක් වුනාට තප්පුලන්න එපා.

    • @secoh-j3q
      @secoh-j3q 7 дней назад

      උද්ධමනය -0.5%, +5% සාමාන්‍යයට වඩා බෙහෙවින් අඩුය.
      ලබන වසරේ මහ බැංකුව පොලී අනුපාත ඉහළ දැමීමට අනිවාරයෙන්ම සිදු වෙනවා .
      උද්ධමනය වැඩි වෙනවා සහ වැඩි කලයුතුමයි

  • @niranjidasanayake4185
    @niranjidasanayake4185 9 дней назад +24

    ඔයාලත් හාල් ගන්න යන්නෙ හිරු දෙරණ ටයි නම් හාල් නැහැ අපිට නම් හාල් තියනවා

  • @AmilaDGamage
    @AmilaDGamage 7 дней назад +1

    දැන ගැනීම පිණිස: මීට කලින් අපි ලුණු ගෙන්නලා නැද්ද සාමාන්‍යය කාල සීමාවලදී පවා? මම නිවැරිදි නම් මාකට් එකේ වෙන රටවලින් ගෙන්වපු ලුණු බ්‍රෑන්ඩ් තිබ්බා නේද?

  • @lakdev6297
    @lakdev6297 9 дней назад +7

    ජෙප්පෝ ... මේ වාගේ ආතල් දෙයි කියලා උඹලා කවදාවත් හිතුවාද ....🤣🤣🤣.කොහොමද බං මුන්ව අපිට මග ඇරුනේ ..

    • @slmicro3857
      @slmicro3857 9 дней назад +2

      සජිත් ජනපති වුනානම් දැන් තත්වය🤣🤣🤣🤣........හිරුනිකා ඇමති වෙලා😂😂 මෝදිත් එක්ක ජපන් කතා කරලා හාලා😂

    • @Kushan.4
      @Kushan.4 9 дней назад

      @@lakdev6297 ඡන්දේ ඉල්ලපු අනිත් අයට සාපේක්ෂව නම් සෑහෙන්න හොදයි.

    • @lakdev6297
      @lakdev6297 9 дней назад +1

      @@slmicro3857 අර කාගම හාමුදුරුවෝ කිවුවා..එන. එන. ජනාදිපති..පොල්ල්කට්ටත් අරගෙන..හිගාකන්න යනවා කිවුවා😂😂😂😂..අනුර කුමාරත් පොල්කට්ට අරගෙනද අපේ හාමුදුරැවනේ??

    • @Lakshan-v6b
      @Lakshan-v6b 9 дней назад

      ​@@slmicro3857oya gani mage ekka😮

  • @charuka_ishan_75_
    @charuka_ishan_75_ 9 дней назад +15

    මේක මරු නැත්නම් මේක තමා වෙන්න ඕනි දේශපාලන කරන උන්ගෙ වැරදි තමා පෙන්නන්න ඕනි .

  • @sunwick6857
    @sunwick6857 9 дней назад +18

    අමතක වෙච්ච දේ , ඒකාලේ ඩොලර් එක 150
    අද 300

    • @slmicro3857
      @slmicro3857 9 дней назад +7

      හිතා මතා අමතක කරන්න වෙනවා නෙ🥲

    • @inokaperera1
      @inokaperera1 9 дней назад +4

      දැනගෙන කරන වැරදි නෙවේ , නොදැන කියන ඒවා
      මුකුත් කියන්න බෑනේ,මුන්ගේ දායක සභාව එනවනේ 😂😂

    • @Lakshan-v6b
      @Lakshan-v6b 9 дней назад

      2021😂😂 $400 haraka

    • @thilidumaduranga5041
      @thilidumaduranga5041 9 дней назад +1

      මට තේරෙන් නැ මුන්ගෙ අරමුණ මොකද්ද කියලා මුන් ටික මෙ ආන්ඩුව වට්ටලා කවුද ගේන්න බලාපොරොත්තු වෙන්නේ 😵

    • @slmicro3857
      @slmicro3857 9 дней назад

      @@thilidumaduranga5041 වැට්ටීමේ අරමුනක් නැතුව ඇති...ඒත් මන්ජු ගේ පොටිකල් මතවාදය පැල කරන්න උත්සහ කරනවා වෙන්න පුලුවන්

  • @slmicro3857
    @slmicro3857 9 дней назад +3

    නාමල්ට මන්ත්‍රී ධූරයත් අහිමිවෙයි🤔

  • @charuka_ishan_75_
    @charuka_ishan_75_ 8 дней назад

    ලුනු සම්බන්ධයෙන් වැඩි දුර දැන ගන්න තිබ්බනම් මරු bruno ✌

  • @galiver9360
    @galiver9360 9 дней назад +3

    අර රිලව් එක්ක මුන් ටිකත් දූපතකට යවන්න බැරිද? 🤮🤮

  • @sadeepalakshan4727
    @sadeepalakshan4727 9 дней назад +7

    ඉයේ එකේ බාගයක් බලලා ඉතුරු බාගෙ දැන් බලලා refresh කලාම මේ වීඩියෝ එක ❤

  • @tikka1967
    @tikka1967 9 дней назад +6

    2029 හසා ජනාධිපති බෲනි අගමැති ..කරමු 😂😂😂😂

    • @dwalkvietnam5511
      @dwalkvietnam5511 8 дней назад

      මංජු?

    • @tikka1967
      @tikka1967 8 дней назад

      @dwalkvietnam5511 මුදල් ඇමටි 😂

  • @arunaportcity6831
    @arunaportcity6831 9 дней назад

    I purchased DIG before you improve your website. Now I don't have access to my purchases. Could you please fix it?

  • @heshanmalinda5108
    @heshanmalinda5108 9 дней назад +6

    ආනයනික හාල් වලට ගහන බද්ද අයින් කරොත් හාල් මොල් ටික එ හාල් අඩුවට අරන් re pack කරලා අයේ පාලන මිලටම දෙන එකක් නැද්ද..? නිකන් හිතුන අදහසක්.. 🤔

    • @sunwick6857
      @sunwick6857 9 дней назад +1

      ඒක තමයි පහු ගිය ආන්ඩුවල කලේ

    • @secoh-j3q
      @secoh-j3q 7 дней назад

      babekta unat oka therenawa.. mun babala 😅😅😅

  • @DineshFernando-nr1ty
    @DineshFernando-nr1ty 9 дней назад

    ඔයාලා හරි මයින්ද ඇර විකල්පයක් නැ රටට 💚 2048 ජනාධිපති මයින්ද මාත්තයා

  • @senarathasanka5517
    @senarathasanka5517 9 дней назад +5

    ජනාධිපති අරමුදලේ අවභාවිතය ගැනත් ඕනි

    • @slmicro3857
      @slmicro3857 9 дней назад +3

      දනවාදයේදි හොරා කෑම සාමන්‍ය දේවල් නෙ.. ඒ නිසා මෙයාලට ඒවා පේන් නැ😊

    • @gayannadeera1
      @gayannadeera1 9 дней назад

      මේ P සියන්ට ඒවා පේන්නේ නැහැ. මාර ගොන් මුන්ගේ තර්ක.

  • @5f5L8w
    @5f5L8w 9 дней назад +10

    46:15 ඉන්දීය තෙල් නල ලංකාවට එලන්නේ නෑ කියලා විජිත කිව්වේ නෑ බන්..ඒ ගැන අවසන් තීරණයක් ගත්තේ නෑ සාකච්ඡා ඉදිරියට කරන් යනවා විතරයි කියලා කිව්වේ.විපක්ෂයේ උන් එට්කා ගිවිසුම වගේ ඒවට අනුර එකග වෙලා ආවයි කියලා යවන බොරු ප්‍රචාර වලට උත්තර විදිහට ඕකත් කිව්වේ.අවසන් එකඟතාවයට ඇවිත් අත්සන් කරලා තියෙන්නේ ගිවිසුම් දෙකයි අනිත් ඔක්කොම සාකච්ඡා මට්ටමේ තියෙන්නේ කියලා විජිත කිව්වේ.

  • @RohanLivera
    @RohanLivera 9 дней назад +2

    ඊනියා ධනවාදී ආර්ථික මොඩලයන් සහ පිලිවෙත් ජවිපෙ විසින් නදින්ම ප්‍රශ්න කලා. අද මාලිමා රජයේ ආර්ථික පිලිවෙත සහ ක්‍රියාකාරකම් ඔබලා විසින් තදින් විවේචනයට සහ සාකච්ඡාවට බඳුන් කරනවා. එයින් සනාථ වෙනවා ඔබලා සහ වර්තමාන රජයේ පවතින ප්‍රතිපත්තිමය වෙනස සහ එයින් උපදින ප්‍රතිවිරුද්ධතා.

  • @tradingmango1466
    @tradingmango1466 9 дней назад +6

    ජෙපි බය්යන්ට පුදුම රිදිල්ලක් තියෙන්නේ ආණ්ඩුවේ ඇත්ත තත්වේ පෙන්නද්දී. Keep it up SL Vlog!

    • @Handlethis-g3d
      @Handlethis-g3d 8 дней назад

      😂 ස්තාවර තැන්පතුවක්වත් නැති එකෙක්ට කොහෙව බම්ලො බදු ගැන තේරෙන්නෙ 😂 ගිහින් බැන්කුවෙන් අහලා බලපන් පොලිය 150000ක් එන බැන්කු තියෙද කියලා 😂 ගොබ්බයා

  • @madhurasandeepana3711
    @madhurasandeepana3711 9 дней назад +1

    1:00:42 පාට කරලා යවන රිලව් පොලු අරගෙන කොලඹ ආවම කොහොමද ආතල් එක 😂

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea 9 дней назад

    යාන්තන් ඇති ආපහු ඉස්සර වගේ හොද DD. අනේ please ඔයාල fb එකේ දාගන්න වලි එතන විසදගෙන එන්න. අපි DD අහන්න එන්නෙ ඔයාලට අද fb එකේ බැනපු අයට දාන කින්ඩි අහන් ඉන්න නෙවෙයිනෙ.

  • @laxmanwickramasinghe
    @laxmanwickramasinghe 9 дней назад +22

    ඒ මිනිස්සුන්ගේ කැපවීම විහිලුවට ලක් කරනවා නේද

  • @ChathuraUdayanga-cg7ec
    @ChathuraUdayanga-cg7ec 9 дней назад +15

    ජේව්පි විපක්ෂයේ හිටියානම් හැමදාම වීරයෝ

    • @echorhydhms
      @echorhydhms 8 дней назад

      ඔක්කොම එකයි බම් ජේවිපි විතරක් නෙමේ 😂

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea 9 дней назад

    අනේ බෲනෝ, මේ ප්‍රශ්න පත්තර වගේ කතා නැතුව kdrama වගේ ඒවත් හදන්නකො please 🙏🏼

  • @sachithasuduge2260
    @sachithasuduge2260 9 дней назад +5

    බෝනස් එකට එයාලට කරන්ට් අල්ලුවොත් කොහොමද 😂 7:13

  • @Susantha-b5q
    @Susantha-b5q 9 дней назад +4

    සමහර රේඩියෝ වැඩසටහනුත් තියෙනවා එයාලම කියලා එයාලම හිනා වෙනවා දැන් මට හිතෙනවා මේකත් ඒ ගානට වැටිලද කියලා😂😂

    • @Roafhunter
      @Roafhunter 9 дней назад

      ඉස්සර බලන අය හිනා වෙන sound එකත් ආවද😮

  • @nuwanpallewela3514
    @nuwanpallewela3514 7 дней назад

    මම දන්නෙ නැති නිසා අහන්නෙ. 2021 ඩොලර් එකයි දැන් ඩොලර් එකයි ටිකක් වෙනස් වෙලා නේද. ඒක දැන් බඩු වල ගනන් වලට බලපාන්නෙ නැද්ද.

  • @michaelfernando3220
    @michaelfernando3220 9 дней назад

    That’s means you did not fully gone through the foreign ministers press
    It’s clearly said they appointed a committee to have national policy for these ships but you saying gov try to solve case by case ? Is it true ?
    I heard Gov take decision before 31st Dec …

  • @vijaya2270
    @vijaya2270 8 дней назад

    දැන් උඹලා හරියට කියවන්නේ... ආන්ඩුවට අවුරුදු 4ක් ගිහින් වගේ.. නේ.. මේ විවේචනයට කල්වැඩියි බෲනෝ

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 9 дней назад +14

    ඒ දවසක් බූරයි ,මංජුයි වැඩසටහනක කිව්වා ඩොලර් එක රු.600/= ට යනවා කියලා එතකොට යූරෝ එක 390/= .මන් මගේ යූරෝ ටික මාරු කලේනෑ මේ බල්ලන් ට රැවටිලා .
    මුන් දන්න #ත්තක් නෑ.අර ක්‍රිප්ටෝ කරන්සි ගැන කියලා එහෙන්.
    අසූචි ගහන්න ඕනා චමුදිකට නෙමේ මුන්ට.

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj 9 дней назад

      Mun kiyanadewall vishwasa කරන්න epa ...mun loku paliganimak තියනවා j V P ekath එක්ක ....mun කපන්න ඕන අත ඉඹිනඹින ජාතියක්.මුං ඇවිල්ල අවජාතක බල්ලො සෙට් එකක්

    • @TulanManage
      @TulanManage 5 дней назад

      එක එකා කියන දේවල් වලට නම් ඔයා ඔයාගේ ආර්ථික තීරණ ගන්නේ අරවයින් ගහන්න ඕනේ ඔයාට 😂

  • @pubblackgaming1276
    @pubblackgaming1276 9 дней назад +2

    ජනාධිපති අරමුදල අවභාවිතාව ගැන කතා කරේ නෑ නේද? ආන් එහෙමයි මෙයාල පුනුරුදයට ලෑස්ති වෙන්නෙ.
    2021 dollar එක 150යි දැන් 2024 285යි කියන එක මේ බින්කුන්ඩන් මොළ 3ට අමතක උන නේද? ආන් එහෙමයි පුනරුදයට ලෑස්තිවෙන්නෙ මෙයාල. SLVLOG ගැම්මක් තමා. දැන් වරෙව් දායක සභාව රෙද්ද උස්සන්...

  • @Xfact77
    @Xfact77 9 дней назад +8

    මේ ආණ්ඩුව ඇවිත් කොච්චර කල්ද අවුරැදු ගානක් වෙළඳපොළේ තිබුන මාෆියාව මංජු....read more

  • @phoneaddictlk
    @phoneaddictlk 9 дней назад +2

    12:03 දැන් ඉතිං පරීක්ශන කරල හොරු අල්ලන්න ඕන නෑනෙ. බෲනො සර් කියන්නෙ මේ ආණ්ඩු වලට හොරකං කරන්න බෑ කියල. 😮
    සීනි බදු වංචාව අතෑරල දාමු.
    බලි තොයිල් පටලනව සුපිරියට. 😅

  • @shanweerasinghe8250
    @shanweerasinghe8250 9 дней назад +8

    ආතල් 😂
    හැබැයි හිරු එකේ news බලනව වගේ, කොහෙන් එකතු කරගත්තුවද මේ 🫢

  • @smaduraliyanage880
    @smaduraliyanage880 9 дней назад

    CEB එකෙන් සහ කොමිසමෙන් අපේ බිල වැඩි කරල දරන්න බැරි ගානක් වෙනකම් උස්සල, බෝනස් ගන්න බෑ...
    ඕක රාජ්‍ය ආයතනයක්...
    ඕකට බෝනස් දුන්නොත් බැංකු, රක්ෂණ, ටෙලිකොම්, මණ්ඩල සංස්ථා එකී මෙකී ඔක්කොටම බෝනස් දෙන්න ඕනේ..
    CEB එකේ බොහෝ සේවකයෝ full OT ගන්නවා

  • @SudeshMadusanka-y9j
    @SudeshMadusanka-y9j 9 дней назад +23

    බෲනෝ පිටසක්වළ ජිවියෙක්ද

  • @PiyanthaKumara-s6m
    @PiyanthaKumara-s6m 9 дней назад +1

    මමත් චන්දේ දුන්නා කොහොම හරි මහා හාල් මෝල් කරුවෝ උන්ගෙ ගෙම ගැහුවා.අද හාල් නැ තිබුනත් 230/-

  • @hasithadarshaka
    @hasithadarshaka 9 дней назад +6

    පරණ video බලලා වැඩක් නැ. ආසන්න මස 6 ,12 ක් අරන් බලන්න ඕනි. රෙදි හෝදනවා නෙමෙයි. වැරදි තියෙනවනම් ඒවා කතාකරන්න ඕනි. අපිට ඕනි එක්මනට පොහොසත් රටක්. ඒකට අඩු පාඩු පෙන්වදෙමු.

  • @banukamadushan7712
    @banukamadushan7712 9 дней назад +12

    තිවන්කත් හිටියා නම් ශෝක් කොල්ලො ටික❤

  • @slmicro3857
    @slmicro3857 9 дней назад

    මන්ජු ගැණත් විවේචන නැතුවාම නෙවේ...😊..රනිල් ඉන්න කාලේ මන්ජු ප්‍රෙස් තියලා කිව්වා ඩොලර් එක 500 ටත් උඩට යනවා කියලා.😁.ඒත් වුන් නැ...🙂 මන්ජු ගේ ප්‍රතිපත්ති හා විසඩුම් දැනගන්න කැමතියි❤❤❤ සුපිරි සෙට් එකක් නම් ඉන්නවා ඒ පක්ශයේ😊

    • @sunwick6857
      @sunwick6857 9 дней назад +1

      ඇයි, චන්දය දාට කලින් දවසේ මංජු ඇවිල්ල කිව්වේ NPP එක ආවොත් ඩොලර් එක 500වෙනව, මේ රට ආයේ බංකොළොත් වෙනව කියල

    • @slmicro3857
      @slmicro3857 9 дней назад

      @@sunwick6857 එහෙමත් කිව්වද ? හපොයි😁

  • @amarelk6451
    @amarelk6451 9 дней назад +1

    බොරුවට මුන්ට බනින්න එපා බන්, මංජුට අද ජනපති අරමුදලෙ නිව්ස් එක missed වෙලා 🥱

  • @ilk-dv5sz
    @ilk-dv5sz 8 дней назад

    ඇත්තටම මාලිමාවේ මේ වගේ වැඩ පිස්සුවක්. ප්‍රයෝගික විය යුතු වෙන්න ඕන. පාර්ලිමේන්තුවෙන් අයින් වෙන එක හොඳයි.

  • @hasitha2010
    @hasitha2010 9 дней назад +1

    තිත්ත උනත් ඇත්ත.... සමහරුන්ට දරා ගන්න අමාරුයි....

  • @dineshnandana4590
    @dineshnandana4590 9 дней назад +1

    ඔයාලා විවේචනය සාධනීය තැනකින් කරන්න..මාෆියාව කියන වචනය අල්ලාගෙන ගොන් ආතල් දෙන්න එපා.. මේ ආණ්ඩුවේ විවේ්චනය. කරන්න ඔයිට වඩා දේවල් තියෙනවා....අන්න ඒවට approach එකක් ගන්න...ඔයාලා කරන්නේ bisness එකක් තමා..ආණ්ඩුවෙන් ගැලවෙන..හැම කෙනාම ඔයාලගේ චැනල් එක වටේ එකතු කර ගන්න වෑයම ඔයිට වඩා සූක්ෂමව කරන්න පුළුවන්.... දැන් බලන්න.. අර පාසල් උපකරණ ගන්න දෙන රුපියල් හයදාහක් දෙන්නේ අස්වැසුම තියෙන සහ තවත් අසරණ කොටසකට පමණයි.... නමුත් අනුර චන්දෙදි කිව්වේ පාසල් උපකරණ වැට් බද්දෙන් නිදහස් කරනවා කියලා.. ඇයි ඒක සාධනීය විදිහට විවේචනය කරලා සමාජය ඇතුලේ මතයක් ගොඩනගන්න පුළුවන් ආණ්ඩුවට විරුද්ධව ඒක ඔයාලා කරන්නේ නැතුව මාෆියාව මාෆියාව කිය කිය ගොන් ආතල් දෙනවා.... ඔය වැඩ් බද්ද අඩු කරලා එහෙම නැත්නම් අයින් කරලා හැමෝටම පාසල් උපකරණ ටික මෙඩිකල් ට්‍රීට්මන්ට් එක අඩු මුදලකට කරගන්න අවස්ථාව දුන්නනම් ඒක හැමෝටම හැම පුරවැසියටම ලැබෙනවා.. අන්න ඒ වගේ විවේචන ගෙනාවොත් ඔයාලට පැවැත්මක් තියෙනවා... අදහසක් කිව්ව.. තරහ වෙන්න එපා

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary 9 дней назад +2

    අම්මෝ හිනාවෙලා එපාවෙනවා😂😂

  • @NalinLasa
    @NalinLasa 9 дней назад +2

    දිලිත් ජයවීරට වගේ අයට වැටුපක් ඕනද
    ?
    පාර්ලිමේන්තු යන අයට ඈයි ගරු මන්ත්‍රී කියන්නේ?

  • @Sapumal_Ebrahim_Balakumaran
    @Sapumal_Ebrahim_Balakumaran 9 дней назад +6

    #3rd_post,@Bruno, I am writing this with good intentions. I have repeatedly suggested that you introduce more female representatives in addition to Abisheka to diversify your lineup. As far as I know, she is the daughter of a newspaper journalist, and I suspect she was chosen not purely for her talent but due to personal recommendations. If I am mistaken, please feel free to correct me.
    However, I strongly believe that she may not be the right fit for this role. Despite her involvement in the podcast, she hasn’t been able to make a strong impact with compelling arguments or statements. Her ideas lack depth, and she struggles to connect multiple incidents to form coherent perspectives.
    As someone who has been following your content since the days of Darshana Hadungoda wearing a wig, Abisheka presenting news, and your early videos where you hid your face behind the camera, I urge you to consider my request seriously. Please introduce new female personalities to compare and contrast with Abisheka to enrich the overall quality of your content.

    • @SPro732
      @SPro732 9 дней назад +1

      Yes, it's true. I dont think that she even has a related educational background . She always repeats someone else's ideas by combining them as her own.And she doesnt know what to ask or what to say in a program. she was always controlled by Poor bruno through his Facial expressions.😅😂. Poor girl.🎉

    • @SLVLOG
      @SLVLOG  9 дней назад +1

      Thank you for sharing your thoughts. I’d like to clarify that Abhisheka was not chosen based on gender or personal recommendations but purely on her talent and potential. This platform values merit, and if anyone cannot perform or meet the expectations of the audience, they cannot sustain their place here.
      If you have any doubts about her capability, I encourage you to watch her other podcasts, which are available on the "I am Abhisheka" channel. These will give you a better perspective on her skills and depth as a presenter. Constructive feedback is always welcome, but I believe everyone deserves a fair chance to grow and prove themselves.

    • @SPro732
      @SPro732 9 дней назад +1

      @@SLVLOG Yes. Only as a presenter.❤️ .

    • @Sapumal_Ebrahim_Balakumaran
      @Sapumal_Ebrahim_Balakumaran 9 дней назад +2

      @@SLVLOG I really appreciate your feedback and want to clarify that this is not a personal attack. Could you please explain how you came to recognize Abisheka’s talent? As far as I know, she was closely associated with you during her time as an undergraduate student at a state university. Without a personal recommendation, how did you come to this conclusion about her abilities? What specific activities was she involved in?
      You also mentioned that she was not selected due to gender. From your then comments, it seems you believe society should create more opportunities for women than currently exist. Don’t you think their involvement is valuable? If I’ve misunderstood your point, please feel free to correct me.
      Regarding your last statement in the first paragraph, I agree that this should be about natural selection, which is precisely what I’m advocating for as well.
      As for your suggestion in the first statement of the second paragraph, yes, I do engage with her content. However, I still believe she hasn’t reached a certain level. If she, then why people consume her contents very little? She’s successful as a presenter, but not as an opinion maker (and please don’t say that we are not opinion makers). She has yet to develop a strong, independent perspective and stand firmly by it. Currently, she’s merely presenting facts-something anyone can observe and understand.
      I do believe in constructive feedback, and I think she’s had ample time to develop her own views. Would you agree that she needs to grow further? I genuinely appreciate your acknowledgment of this point. However, my concern is: how much longer will this take? How long is she willing to remain at this stage? Let’s allow it to be natural-simply natural selection.

    • @SLVLOG
      @SLVLOG  9 дней назад +1

      @@SPro732 As a viewer, I am not surprised by your knowledge about podcast... Even though her journey started as a presenter, she has earned this position today through hard work... It is not as simple or cheap as you have mentioned here. We can see from your previous comments that you are in a culture of cancelling people who express what you don't like... Let's look forward.

  • @shamalperera4875
    @shamalperera4875 9 дней назад +3

    උඹලා හිතාගෙන ඉන්නේ ආන්ඩුව ට, උපදෙස් දෙන මහාචාර්යවරු,ජනාධිපති උපදේශක ලා කියලාද..??හිතාගෙන ඉන්නේ අපි විතර පණ්ඩිත උන් මේ ලෝකයේම නෑ කියලා ද..??,,🐂🐂🐂දැන් නම් අප්පිරියයි උඹලා ගේ channel එක

  • @rrxs4able
    @rrxs4able 9 дней назад +3

    2021 video. ..??සැම දෙයක්ම නිකම් කාපු ගස් ගල් වලට තාමත් වදින රටක්

  • @luckybirdss
    @luckybirdss 8 дней назад

    සිරසෙ සුරංගයා බලන්නම ඕන එකක් උගේ දැනුමට යමක් එකතුකරගන්න

  • @chalakaphandunneththi1573
    @chalakaphandunneththi1573 8 дней назад

    සීනි ඇත්තටම මාෆියාවක් තමයි තියෙන්නේ .4 දෙනෙක් විතරයි ලංකාවට ආනයනය කරන්නේ . සරලවම අපි සීනි colombo වලින් අම්පාරට ගෙනාවම සරලවම. Cost එකේ විකුනන්න වෙන්නේ. Rs .240ක් වියදම් කරලා විකුණන මිනිස්සුන්ට සත පහක ලාබයක් නෑ . මේකේ තනිකරම ලාබේ තියෙන්නේ අර 4 දෙනාට විතරයි . ඉතින් ඕකට මැදිහත් වීමක් ඕන නැද්ද .

  • @priyanthidezoysa2813
    @priyanthidezoysa2813 9 дней назад

    ජයවෙිවා හතර දෙනාටම ❤❤❤❤👍

  • @madhushaweerasinghe92
    @madhushaweerasinghe92 8 дней назад

    ජෙප්පෝ ටික බලපල්ලා මේ⁣කේ මුං ටිකට බණින හැටි 😂, උන් දන්නවා ආණ්ඩුව අනාගෙන ඉන්නෙ කියලා, ඒ දුකට දැන් තාමත් විපක්ෂෙ හිටියා වගේ අනිත් උන්ට බැන බැන ඉන්නවා,
    පවු ජෙප්පෝ උන්ට කවදාවත් සතුටක් නෑ 😂😂

  • @Lakshan-v6b
    @Lakshan-v6b 9 дней назад

    දායකයෝ අඩනවා😂.බලන්නේ ඇයි නොබල ඉදින්😂

  • @SADI_SL
    @SADI_SL 8 дней назад

    1:11:04 කතාව හරි. ගොවිතැන ජාතික ආරක්ෂාවට ගැසට් කළාම හරි. 😂

  • @sajithnadeera4576
    @sajithnadeera4576 7 дней назад

    සමුපකාර ඡන්ද ටික බැලුවා නාම් හරි, ආණ්ඩුවේ ජනප්‍රියත්වය බිම් මට්ටමෙන් හොදට පෙන්න තියනවා

    • @slmicro3857
      @slmicro3857 7 дней назад

      දිනලනෙ ඔක්කොම

    • @sajithnadeera4576
      @sajithnadeera4576 7 дней назад

      @slmicro3857 හරියට check කරලාද කියන්නේ 🤣🤣😂😂

  • @scifitlearning
    @scifitlearning 8 дней назад

    මෙයාල සජිත් ට ගහනවා හොදටම... මංජු සජිත්ගේ තැනට ගේන්න හිතං ඉන්නවා ඇත්තේ 😂

  • @sadunperera4589
    @sadunperera4589 9 дней назад +2

    Parliment member kenekuta hoda wetupak denna ona..full time job ekak karanna ona...ehema nethuwa PM kenekugen hoda sewayak labaganna be...

  • @damithachalanga4644
    @damithachalanga4644 7 дней назад

    දැන් ඔයාලා U turn එකක් ගහන්න හදනවා කියල තේරෙනවා. එහෙම උනොත් සේපාලට උන දේ ඔයාලටත් වෙයි. Viewers ලා අඩු වෙයි.

  • @sanjayaneelawathura3401
    @sanjayaneelawathura3401 9 дней назад

    සිරාවටම දැන්නම් මුන් නිකන් ඕනවට වැඩීයම කියවනවා😂

  • @thilankabanuka2416
    @thilankabanuka2416 9 дней назад +4

    මොනවද බං මේ පරණ video දැදගෙන දගලන්නෙ. අනික ඒක පෙන්නල ඒ කාලෙට අනුව අද ගාන සසදනව. මට මතකයි ඕකෙම තමා කිව්වෙ දවසක් ගණන් ඉහළ යන වේගෙන් බස්සන්න බෑ කියල. ඒ video එකට පස්සෙ රට ඇට්ගුලෙ තව Incident කීයක් වෙලාද මේ ගාණය ආවෙ. Step by step වැඩිවුන ගාන ගැන ඒ කාලෙයි මේ කාලෙයි සසද සසද කියවල වැඩක් නෑනෙ. Bias වෙලා කතා කරන්න ගත්තම අනිච්ඡානුගතවම ඔහොම ඒව කියවෙනව.

  • @Sah-h1w
    @Sah-h1w 9 дней назад +8

    තෙල් නළ එලන්නෙ නෑ කිව්වෙ නෑ....කිව්වෙ එකගතාවයක් ඇවිත් නෑ කියලා...ඊට කලින් එකග වෙලා කියලා news ගිය නිසයි ඕක කිව්වෙ...ඔය news එක වාර්තා කරලා තියෙන විදිහ....research vessels ගැන කිව්වෙ national framework එකක් හදනවා කියලා කිව්වෙ...case by case handle කරනවා කියලනම් කිව්වෙ නෑ

  • @dilumschannel8107
    @dilumschannel8107 8 дней назад

    Procare (Pvt) Ltd කියල එකක් තියනව පිලිමතලාවෙ, ඒ අය 2025 දි රැකියාදෙනව කියමින් මුදල් එකතුකරමින් සිටිනව.. ඒකත් පිරමීඩ් වගේ එකක්..

    • @vijaya2270
      @vijaya2270 8 дней назад

      උන් සල්ලි එකතු කරන්නේ නැහැනේ.. එහෙම අය කරනවද?

  • @SahanKalhara-q3w
    @SahanKalhara-q3w 9 дней назад +1

    Bruno dan alith pyramid ekak thiye apple pera wawana project ekakata invest karanawa kiyala. 😅 mase gane ganak enawa salary ekak wage join wena ayata. Pera pala mul allannath kalin idanma

  • @slmicro3857
    @slmicro3857 9 дней назад +1

    ❤❤Thank you😊

  • @awanthimunasinghe
    @awanthimunasinghe 9 дней назад +3

    ආණ්ඩුව ගැන මොනා හරි කියද්දි පරෙස්සමෙන්.. බබාබයියලා ට ඌවා වෙනවා 🤦‍♀🤦‍♀

  • @pofansrilanka7345
    @pofansrilanka7345 8 дней назад

    ඇතිවියහැකි ප්‍රශ්න imagine කර කර, ඒක ගැන හඬ නැගීම බොහෝ විට කාලය නාස්ති කිරීමක්.

  • @aranpathchandrasena5473
    @aranpathchandrasena5473 8 дней назад

    හසා.....
    සමහර රටවල් වල ලුණු නිදි තියෙනව...
    ඒවගෙන් ලුණු හාරාගන්නව. එහෙම ලුණු නිදි තියෙනව නම් ලුණු ගබඩා කරල තියාගන්න නුපුපලුවන් කමක් නෑ.

  • @bavinduakalanka
    @bavinduakalanka 8 дней назад

    ගොවියොන්ට වෙන මොකක් හරි කරගන්න ඇරල රටින්ම හාල් ගෙනාවනං අපිටත් ලාබයි ගොයියත් ලාබයි 😂

  • @lasanthajayarathna6919
    @lasanthajayarathna6919 7 дней назад

    Oya surabadu eke inna ewun karannema ohoma weda. Man danna kollek allagena giya, u kudu thibba kiyala aran gihin laksha dahayak kappam aran usawi danne nethuwa eliyata demma. Sathiyak uwa hirakaragena kanna dilawath nethuwa gahala. ugen laksha 10k kadagaththa kohoma hari. Okuntanam hena gahalath madi. Pawul pitin merila yanna ona ewun

  • @AruniUhanowita
    @AruniUhanowita 9 дней назад +12

    මිට වැඩිය දියුණු වෙන්න අදහසක් නැද්ද දැන්නම් ඔයාලගෙ නිව්ස් හරිම බාලයි සහ එ් වගෙම නිවරැදි බාවයත් අඩුයි

  • @T.TITANS
    @T.TITANS 9 дней назад

    issara nam baluwa oyalawa. dan nm koppa hodanawai wena kawrut dapu news kiyawanawai witarai

  • @gayannadeera1
    @gayannadeera1 9 дней назад +2

    උඹල ඔය පන්නිල ගේ news කියන්නේ මොන news source එක cite කරලද කියපන්. පන්නිල ඇමතිගේ news එක තිබ්බේ විමලාවතී ගේ lankacnews එකේ. එකේ news කියෝලා පන්නිලව වැරදි කාරය කරලත් ඉවරයි. නිගමනයකට එන්න කලින් බලපන් ඇත්තද බොරුද කියලා. දැන් ඔය මනුස්සය campus එකෙන් අයින් වෙලා නම් ඒක උඹලනිවැරදි කරන වද. ඇයි උඹල එක්නැලිගොඩ එහෙම හිටපු lankaenews cite කරන්නේ නැත්තේ. ඒක දැන් block නැහැ ලංකාවේ.

  • @SriLankanStuff
    @SriLankanStuff 9 дней назад +1

    2021 karapu ekak allan 2024 ganan kiyala nondi daanne 2021 idanda me aanduwa weda karanne naththan???

  • @miyurudharmarathne7517
    @miyurudharmarathne7517 6 дней назад

    ඈ ඕයි.. ඩොලර් එක තාම ඒ ගානමද.. ගොන් පාර්ට් දාද්දි බලාගෙන..