Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කමාන්ඩෝ ගල්ටා - 0770373816
Thank you wanasa👍
❤️❤️
රියල් වැඩ්ඩෙක් 🤙🤙
මෙ number එක කොප්‍රල් ගල්ටාගෙද? Call කලාට අවුලක් නැද්ද...කතා කරලා සුව දුක් අහන්න වටිනවා..අපි වෙනුවෙන් තමන්ගේ හොදම කාලය කැපකරපු මේවැනි රණවිරුවන් එක්ක වචනයක් හරි කතා කරන්න ලැබෙනවානම් එකත් ලොකු ආඩම්බරයක් ...
@@sasankabandara1572 mm
අද නැවත මෙහෙම බලද්දී මාරම දුකයි ගල්ටා අයියේ ඔබ කළ අපිරිමිත සේවයට අපි සදා ණයගැතියි ඔබේ නාමය සදා අමරණීයයි. ඔබට අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏🙏
මල්ලි උඹ ගත්ත වීඩියෝ ටිකේ වටිනාකම අද මුළු රටටම දැනෙනවා ඇති ❤️❤️❤️
Aniwa bn❤
Really
කුරැණැගල කොල්ලෙක් කියන්න අපිටත් අාඩම්බරයක්. අද ඔබ මේ ලෝකෙ නැතත් ඔබ අපේ සිත් තුළ සදා අමරණිය චරිතයක් ගල්ටා අය්යේ🙏
ආදරනීය ගල්ටා..උඹට හිතට වැදුනු ආදරය නිසාම ආයෙත් අද නැවත නැවත බලනවා...අපේ රට බේරාගත් දෙවිවරු...නිවන්සුව ලැබේවා සහෝදරයා 😢😢
🙏
Dakinakota mara aul bn
Ekanm atta me ape weerayo mathu upadina Hama baweyakama apy rate ipadewa Galata niwan auwe
Galta aiya nathi unada
Mihipita deviwaru adarei,
මේක බලද්දී ඔහු අප අතර නැහැ ව්ශිෂ්ඨයයින් අතර අති ව්ශිෂ්ඨයෙක්..අමරනීයයි 💪🙏🙏🙏💙
බොහොම කනගාටුදායක සිද්ධියක් අපේම නරුම මිනිස්සුන්ගේ බලු වැඩ ඉක්මනින්ම සත්‍ය හෙලිවෙවා සංජිවමල්ලි ඒ සදහා ඔබට ශක්තිය ලැබේවා
සoජීව අයියේ ඔයාට ගොඩාක් ඉස්තූතී🙏. එහෙම නැතිනම් මේ වීර අභීත සෙබලාත් රහසේම මහ පොලොවේ වැළලෙන්න ඉඩ තිබ්බා. පට්ටම දුකයී. ගල්ටා අයියේ උපදින මතු ආත්මෙක අකල් මරණයක් නොවේවා..🙏 මාකළ පින්ද ඔබට අනුමෝදන් වේවා.. රට වෙනුවෙන් කළ අමිල මෙහෙවරේ නාමෙන් උතුම් නිවන් සුවයම අත් වේවා ගල්ටා අයියේ .❤️🙏
Ajarama.niwan.sepa.lebewa.
Momawa welada nathi wela tiyenne
මගේ තාත්තට පස්සේ මගේ ජීවිතේ වීරයා කවුද කියලා ඇහුවොත්,මම කියන්නේ "ගල්ටා" කියලා..ඒ තරමටම ඔබ මගෙ හිතේ වීරයෙක් ❤❤
අපිට නිදහසේ ජීවත් වෙන්න රටක් බිහිකළ විරුවාණෙනි ඔබගේ සසර ගමන කෙටි වේවා 🙏 උතුම්වූ නිර්වාණ සුවය ලැබේවා 🙏
මල ගෙදරට එන්න බැරි උනා අයියේ.. ඒ වෙිදනාවට ගල්ටා අයියගේ පරන vediyo බලනවා..😢😢 තාම හිතා ගන්න බැ ගල්ටා අයියේ.. නිවන් සුව....😢😢😢😢
Mamath ayeth balanawa bun
####$$$#$$
ඔබ නැති දුකට ආයෙ ආයෙ බලනවා මේ video එක... නිවන් සුව ලැබේවා වීරුවාණනී 🙏🙏🙏🙏🙏
රටේ වැලලුනු අතීතය නැවත මිනිසුන්ට සිහිපත් කරන අපේම වනැස...ඉදිරියටත් මේ වගේ වැදගත් දේ ලබාදෙන්න..ජය ශී වනැස නාලිකාවට❤️❤️❤️
ආයෙ බැලුවෙ නැති උනාට පස්සෙ නිවන්සුව ලැබේවා සාධාරණය ඉටුවෙන්න ඕනෙ අපේ වීරයෙක්
නියම වීරයෙක්. මෙතුමන් සහභාගි වුන හැම වැඩසටහනක්ම බැලුවා. රට වෙනුවෙන් කල කැප කිරීමට මුලු ඉදිරි ජීවිතයම සාර්ථක වේවා! ❤️❤️🙏
ගල්ටා ගල්ටික් එකෙන්ම,,,film එකක් බලනවා වගේ ඒ කතාව,,,රටට ණය නැති පුතෙක්,,,ඔයාගෙ දෙමව්පියන්ට ගොඩාක් පිං,,,බුදු සරණයි අයියා,,,,,
😭😭😭😭 ඇත්තටම පට්ටම දුකයි ගල්ටා අයියා ඔයාගේ මේ හදිසි මරණය ගැන වනැස TV එකෙන් තමයි ඔයාව අදුර ගත්තේ මගේ ආසම රණවිරුවා ඔයා සංජීව අයියේ ගල්ටා අයියගේ funeral එකේ video එක අනිවාර්යයෙන් ම දාන්න 😭😭😭😭 දේශයක් දිනා දීමට තම දිවි පරදුවට තබා සටන් කල අභීත වීරයාණනි නුබව මතු බුදුන් දැක නිවන් දකිත්වා 💐💐💐🙏🙏🙏😭😭😭
මා කළ යම් පිනක් වේ නම් ඔහු නමින් අනුමෝදන් වේවා. උතුම් නිවනින් සැනසේවා. 🙏
බලන්නකෝ මෙයාගේ මතකය අති විශිෂ්ඨයි...මෙච්චර මතකයක් කාටවත් නැතුව ඇති.බුදුසරනයි
ඕවා ඔහොම ලේසියෙන් කිව්වට එතනදි තියෙන භීතීය දුක ගෙවල් මතක් වෙන එක වගේ දේවල් එක්ක එවෙලේ තියෙන මානසිකත්වය එක්ක මැරුණත් අමතක වෙන් නෑ කාටවත්
@@ENSIMANO aniwa
උබලා ගුලි කාලා හිටියට මේ මිනිස්සු සිහියෙන් හිටියේ, එහෙම නැත්තම් මෙහෙම පනපිටින් ඉන්නත් බෑ හුත්.. අනික ජීවිතයත් මරන යත් අතර සිද්දින් අමතක වෙන්න උබ හුතුවද හුත්තෝ මාන්දම කියලා
ඇයි SF වසන්ත (වෝ) sf lrrp first team එකේ එයාගෙ දැනුම මාරයි. මතකය සහ මොරාල් එකත් එහෙමයි. කතාව ලස්සනට පැහැදිලිව විස්තර කරාruclips.net/video/KznKW9f0nL0/видео.html
@@kalanamithuru6523pako uu weraddak kiyala nh kudu gahala comment nokara hitpn pakaya
ගල්ටා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..😊🧡
මෙහෙම කතා කරද්දි හිතෙන්න නැතුව ඇති අද වගෙ දවසක ඔහුට නිවන් සුව පතන්න වේවි කියලා 😢..නිවන් සුව සහෝදරයා 😢ඔබ සැබෑ දක්ශ රනකාමියෙක්😥🙏
කොප්‍රල් ගල්ටා...කොප්‍රල් හක්කා..වගෙ රණවිරුවන්ගෙ යුද අත්දැකීම් අහද්දි හිතට පට්ට ගැම්මක් අතිවෙනවා..උදේ..හවස මල් තියලා වදින්න වටිනවා..අපෙ රණවිරුවන්ට..කවුරු කොහොම කිවුවත්..හැමදාම අපේ හිතේ රණවිරුවන්ට තියන තැන නැතිවෙන්නෙ නෑ..නැතිකරන්නත් බෑ...
අලුත් එකක් දානකම් 👀 බලන් හිටියේ .මේ රනවිරුවන්ගේ කතා 👂 අහන කොට ඇත්තටම 😭 දුක හිතෙනවා.කොයිතරම් දුකක් විදින්න ඇති ද?.නැති උන සියලුම රනවිරුවන් බුදුන් දැක නිවන් දකින්න ඕනා.ආබාධිත සියලුම රනවිරුවන්ට නිදුක් නිරෝගී 👃 සුවයම ලෑබේවා.!!!!!අනිත් සියලුම රනවිරුවන්ට දීර්ඝායුෂ ලැබේවා !!!!.🌹🌹🌹🌹🌹🌹😍😍😍😍😍😍😍😍
ගල්ටා කියන්නේ වැඩ්ඩෙක් තමයි ඒ මොරාල් ❤️❤️ඒක නම් කියන්න වචන නෑ කැෂුවල්ට් වෙලා ඉදිදිදී👈👈 වෙච්ච දෙ කියද්දී අපිටත් ඇඩෙනවා 😭😭😭 ඔබගේ ආවර්ජනය අපගේ හදපිරි උත්තමාචාරය 🙏🙏🙏
Galta ape weerya
@@travalwithtikka737 1
ගාලට, හක්කා. ලෝන් බණ්ඩා, සුපිරි වීරයෝ.. බිහිසුණු අද්දැකීම් රැසක්.. ජයවේවා.. ආඩම්බරයි ඔබ ගැන 👍🙏❤
නොටිපිකේෂන් එක එනකම් ඉන්නේ ආසාවෙන්,,..වනැස ස්තූති🙏 විඩාබර ජීවිතේ විවේකයට අස්වැසිල්ලක්..කුරිරු ත්‍රස්තවාදීන්ගේන් මාතෲ භුමිය රැකගැනීමට ඇස් ඉස් මස් ලේ දන් දුන් සියළු රණවිරුවන්ට උපහාරයක්ම වේවා🙏..
මෙවැනි විරුවණ් බේර ගත්ත රටට වුන දෙයක් 🥲... අභීත විරුවාණේනි, ඔබට නිවන්සුව 🙏
කුරුණෑගලින් මේ ලඟදි දැක්කා. හදිසි ගමනක් යනව වගේ දැක්කෙ.කතාකරන්න ආසාවට ඉක්මනට දුවගෙන ගියා. ගිහින් බලනකොට එයා නෑ හොයාගන්න බැරි උනා. එතකොට මම තේරුම් ගත්තා ඇස් දෙක ඉස්සරහ ඉන්න කෙනා ගාවට මට දුවගෙන ගිහින් හොයාගන්නත් බැරි උනානම් ඒ කාලෙ යුද්ධ කරපු විදිය ගැන.❤❤❤
Patta කොමන්ට් එක බන් ඒක. ගල්ටා ...කියන අකුරු තුනම ඒ කොමන්ට් එකේ තියනවා....
සිරාවටම ❤️❤️❤️
❤️ යුද්දයේදි සිදු වුන හැම දේම ඒ විදියටම කියන බොරු පුරාජේරු නැති නිහතමානී , ඇත්ත ඇති සැටියෙන් කියන නියම මනුස්සයෙක් කමාන්ඩෝ ගල්ටා❤️❤️❤️❤️
උපන් බිමට ණය නැති විරැවෙක් ❤️ රටක් ණයගැතියි ඔබලාගේ වික්‍රමයන් අපි කිසිදා අමතක නොකරමු.රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් හට ජාතියේ උපහාරය 🙏🙏🙏 ස්තුතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් ❤️🙏
❤️
WANESA වැඩසටහනින් නිරන්තරයෙන් ඇසෙන හඩක් සහ දකින රැවක් Commando ගල්ටා රණවිරැවා......🇱🇰🇱🇰🇱🇰🇱🇰
මං වනැස කලින් බැලුවා..එතකොට වෙනත් වීඩියෝ ගියේ...දැන් සතියක් තිස්සේ බලනවා..මේකට ඇබ්බැහි වෙලා....ගොඩාක් ස්තූති සංජීව මහතාට..!
අද සතුටුයි.මොකද ගල්ටව හත් පාරක් ගේන්න කියල ඉල්ලුව මම.ගල්ට කියන්නෙ මල්ටි බැරල් එකක්💖💖💖
Hitha hoda porak
ආයෙත් කියනවද 💪🌺❤️ අම්මෝ කියන්න වචන නෑ ❤️😍ගල්ටා කියන්නෙ තනිකරම යක් රජෙක් , ටෙරලා 1000ක් ආවත් තනියෙම් ගහන චරිතයක් ❤️✊ , ltt එකම ආවත් තනියෙම් ගහයි , පැය බාගෙන් , ❤️👺👹️
අනිවාර්යයෙන්ම
@@nuwankumara2469 ow aiye ❤️ eya kiyanava kisi bayak nathuwa , vidio ek balapu mamath baya una ambanekata 🥺❤️ eyalanm aththama yakku ❤️👹️👺
@@praweenmadushan7472 l
මගේ රත්තරන් ගල්ටා අයියේ කවදාවත් අමතක වෙන්නේ නෑ රත්තරන් හීනෙනුත් පේනවා මගේ රත්තරන් සර් ඉන්න තැනක සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනේ මේ කුරිරු ලෝකෙට අයේ එන්න් එප ඔයා දිව්‍යලෝකෙම ඉන්න ❤😔
😢😢😢😢 මමත් පිස්සුවෙන් ආදරය කරන ව්රැවේක් හුස්මහිර වෙනවා දකිනකෝට මට කියනවද මේ උතුම් ව්රැවා මැරැණද මැරැවද? මම අද හොයනවා මෙයාගෙ දෙමාපියන් වෙනුවෙන් මෝනම හරි දෙයක් කරන්න අපේ පරම අයිතිය
@@niroshasarath8437 marane sakai kiyala kiyanne uththarayak na 😢
ගල්ටගෙ වෙනම එකක් ඕන කියලා ඉල්ලුවා. කොහොම හරි අද බලාපොරොත්තුව ඉෂ්ට උනා. පට්ට චරිතෙ. කතා කරන විදිහට දවසක් උනත් අහගෙන ඉන්න පුලුවන්. ජයවේවා වීරයටත්, හැංගුණු වීරයන්ව අපි අතරට ගෙනාපු සංජීව අයියෙ ඔයාටයි දෙන්නටම 🙏❤️🙏
ගල්ටා ඔබ ඇතුළු සියළුම විරුවන් සදා අමරණියයි බුදු සරණයි දෙවිපිහිටයා
ආසාවේන් බලනවා වනැස . ගල්ටා බුදු සරණයි ඔබතුමාට ❤️❤️❤️❤️🙏🙏🙏
ගල්ටා..ගොඩක් අය දන්න කමාන්ඩෝ විරුවෙක්....ඒ වගේම ගොඩක් අය දන්නේ නැති දෙයක් තියනවා ඒ තමයි ගල්ටා උසස්පෙළ හොදින් සමත් වෙච්ව හොද උසස් අධ්‍යාපනයක් ලබපු කොල්ලෙක්...ගොඩක් අය කියන්නේ රණවිරුවන් 8 සමත් කියලනේ...ඔය එක නිදසුනක් විතරයි...ගෘප් එකේ ලිපිකරු විදිහටත් ගල්ටා කාලයක් වැඩ කලා....සාම කාලේ...ඒ කියන්නේ 2006 ට කලින්....අකුරු එහෙම අයේ "මුතුකැට" වාගේ...
රටේ වාසනාවට පහළවුන ආරක්ෂක සෙන්පති දෙවියෙක් වැනිරණවිරුවෙකි ඔබ. මෙන්න වටිනා විරුවෙක්. හරිම නිර්භීතයි.උත්සාහවත්. රටවෙනුවෙන් ජීවිතය පරදුවට තියලා සටන්කළ අය. අපේ ගෞරවය! සැබෑ වීරයන්.
❤️❤️❤️
කං බණ්ඩා 🥰❤️ තවත් වීරයෙක් ❤🙏
@@yashithahashan1399 ඔහුව හොදින් බලගන්න
@@allbeautifulthings7325 අනිවා
වනැස හැම වීඩියෝ එකම බැලුවා.ඔක්කොම සුපිරි.ඇඟේ ලේ කකියනවා අපෙ කොල්ලොන්ගෙ වැඩ අහලා. ඒ වගේම තමා ගල්ටා හක්කා,කැස්ත්‍රෝ කියන්නෙත් මාරම ලෙජන්ඩරි අයිකන් ටිකක්.ගල්ටගෙ වීඩියෝ එකක් එනකම් මඟ බලන් හිටියේ.එකෙන්ම ස්තූතී වනැස.
✨🤍
ගල්ට කියන්නෙ අත්දැකීම් සමූහයක්.. ඒ බිහිසුණු යුද බිය මෙරටින් තුරන් කර රට එක්සේසත් කල සියලූම ජාතියේ පිනට පහල වූ අපේ රණවිරුවන් හට උත්තමාචාරය .. ❤❤❤
🙏❤️
වෙලාවට 2009 වෙද්දි යුද්දේ ඉවර කරේ නැත්තම් දැන් ඉන්න කොල්ලෙක්ට මේවා කරන්න පුලුවන්ද කුඩු ,අයිස් ගහලා 😂😂😂😂😂
Eka nam aththa dan inna tharuna lamai 🥺
Ammage redda
අනිවා. ...දෙමාපියන් අදුරන්නැති සක්කිලි පරමිපරාවක් දැන් ඉන්නේ 80%
@@justinjustin1167 90% ක් බන්
සිරාවට මචන්
පිල්ම් එකක් බැලුවා වගේ කාලේ යනවා තේරෙන්නේ නෑ හරිම රසවත්.ගල්ට මිනිස් ආත්මයක් ලැබ අප අතරම ඉපදේවා.ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.වැනසට ආදරෙයි .සෑම රාත්‍රියකම විරුවන්ගේ වැඩ සටහනක් බලලම නිදියන්නේ.අපේ හිතට හයියක් අභිමානයක්.බුදු සරණයි.
මේ වීඩියෝ එක ආව දවසෙම බලලා ඉවර කරලා. අද ඇස්වල කදුළු පුරවන් බලනවා.. නිවන දුර නෑ විරුවානනි ඔබට.. 😔
සුභ ගමන් සර්... ඔබේ වීරත්වය කිසිදා මිය යන්නේ නැත ❤
හදවතේ වීරයා ගල්ටා බය කියන දේ දන්නෙවත් නැති සුපිරි යකෙක් ආදරෙයි රණවිරුවා ❤️❤️❤️❤️❤️❤️
අම්මෝ ආවා බලාගෙන හිටිය යූ ටියුබය තුල මගේ ප්‍රියතම වැඩ සටහන පුලුවන් නම් පැයකට වැඩි ඉන්ටවිව් කරන්න අපි ආසයි ගොඩක් වෙලා ඒ කතා අහගෙන ඉන්න.. ❤️❤️😍 ආදරෙයි වැනස ටිවි තැන්ස් සංජිව මහත්තයා
කොමාන්ඩෝ ගල්ටයි ,හක්කයි කියන්නේ මටනම සුපිරිම යක්කු දෙන්නෙක්
වනැස බලන හැමෝගෙම හිතේ ඉන්න සුපිරි වැඩ්ඩෙක් / වීරයෙක් / රණශූරයෙක් 💪🌹🙏🥰
පැයකට වඩා වැඩි කතාවක් ලාබා දුන් සංජිව මහතාට ස්තුතියි
නිවනසුව ලැබේවා!!! සහොදර විරුවා...අපි කල පින් ඔයාට අනුමොදන් වේවා!!!මාර දුකයි 😢😢😢ජාති ජාති වරදින් නෑ බුදුසරනයි
සුබ ගමන් නිර්බීත රනවිරුවාණෙනී 😢මාරම දුකක් තියෙන්නේ හිතේ. ඒ වචන වල තියන මොරාල් එක ඒ ගැම්ම කියලා නිම කරන්න බැහැ බුදු සරණයි අයියේ ඉන්න තැනක හොදින් ඉන්න 😥🥺🙏
ඒ මොරාල් එක සුපිරිම වැඩ්ඩෙක් 💪💪පොත් වලනම් මේ නම් ලියවෙයිද නම් දන්නේ නෑ 🙄🙄ඒත් අපේ හිත්වල නම් හැමදමත් ඔයාලා ඉන්නවා 🥰🥰
කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස් අට ඉස්බක් විසිවී වැටුනා.. රණ බිම මරණය මිහිරියි කියලා පුරන් අප්පු සටනට වැදූනා ♥️... ඉස්සරත් දැනටත් මතුවටත්..සිංහයෝ පිං බිමේ පහළ වේවා 🙏🏽
Ow ow
නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඔබතුමාට 🙏❤
පැහැදිලි කතාව. කෙලින් කතාව. 🙏. සංජීව මහතානෙනි, මේ සිද්ධි එකිනෙක අමුණා දක්ෂ අධ්‍යක්ෂකවරයෙකුගේ සහය ලබාගෙන මේ චරිතම නාමිකව ආදේශ කොට film එකක් හදන්නේ නම් මේ විරුවන් තවත් සතුටු වේවි. ලොකු වැඩක් තමා. උත්සහ කරන්නේ නම් බොහෝකලක සිට 'වනැස' ප්‍රේක්ෂකයන් වන අපටත් සතුටකි.💐😍
ඔබ අපේ රටට අභිමානයක්. තෙරුවන් සරණයි මහත්තයෝ.. ජයෙන් ජයවේවා ජීවිතේ සාර්ථකත්වය කරා යන්න ඔබට හැකිවේවා කියලා ප්‍රර්තනා කරනවා මහත්තයා.
බොක්ක cpl ගල්ටෝ රිදෙන්නම දීලා තියෙනවා මචං අපිටත් ඇස් වලට කදුලු වුනනවා අපිට මිනිස්සු මොනාද මෙ කියන්නෙ ජය වෙිවා ගල්ටෝ සංජීව මල්ලි බුදු සරනයි තෙරැවන් සරනයි දලදා සමිඋු පිහිටයි 👍👍👍
අද නම් ඒක තත්පරයක් වත් මගහැරියෙ නැහැ. සුපිරිම වැඩ්ඩෙක් තමා කමාන්ඩෝ රෙජිමේන්තුවේ,රට බේරා දුන් සියලු රණ විරුවන්ට ආචාරය.
නිවන් සැප ලැබේවා මගේ අයියේ ඔබ හැමදාමත් අමරණීය විරු දෙවියෙක්🙏🙏🙏😢
දොරටියාව කෝන්පලේ කොල්ලෙක් salute our hero✌️✌️✌️
රෙස්පෙක්ට් සහෝදරයා🥺 මේ වගෙ දේවල් ගෙනවට අපිට💞
මන් බස් එකේ යන ගමන් ගල්ටව දැක්කා කුරැණෑගල අස්ලිය එක ගාවින් කතා කරන්න විදිහක් නෑ මන් බස්එකේ..දුවවත් වඩාගෙන කමාන්ඩො ජර්සි එක ඇදන් හිටියේ.හරිම සතුටුයි ජිවමානව දැකගන්න ලැබීම.දීර්ගායුෂ 💙
දකින්න ලැබීමත් වාසනාවක්
Thank kollo
@@galtagalta3336 palayan fake pinnayoo
Ape game galta.. 😘
අද - කමාන්ඩෝ ගල්ටා 🖤එදා - රුද්‍ර භීශක සේනාංකයේ ගිරිබා 🖤
මෙන්න නියම සිංහයන් .. රට කන බල්ලන්ට වැඩිය me වීර්යන් තමා රකින්න oni හදවතින් සුභ පතනවා. ගල්ටා. ලෝන් බණ්ඩා . මගේත් bappala දෙන්න නැති වුනා . අවසන් මෙහෙයුමෙ රට වෙනුවෙන් දිවි පූජා කරපු .ආබාධිත .ජීවතුන් අතර සිටින සියලු දෙනාට බුදු සරණයි 🙏❤️ .
❤❤
ගල්ට සුපිරි වැඩ්ඩෙක් කියල රටට පෙන්නපු ඔබට අපගේ උපහාරය
මේ වගේ විරුවෙක් පුටුවෙන් වැටිල මියයනව කියන්නෙ විහිලුවක්. අමාරුවෙලා ඉද්දි බලන් හිටපුඑකම ඇති සැකකරන්න. නිවන්සුව ලැබේව 🙏
එනකම් බලන් හිටපු එකක්........ආදරෙයි හැමදාමත්❤️❤️❤️❤️❤️
අපිට හැමදාම ඕනි පැයකට වැඩි ඒව 😍
අපි මේ දවස් වල පොලිමේ ඉන්නෙ. වනැසට ආදරේ ගොඩක් අය එහෙමයි. දාන වෙලාවට වීඩියො බලන්න බැරිවෙයි. ඒත් පුලුවන් හැම වෙලෙම මිස් නොකර හැම වීඩියො එකක්ම බලනවා. ඒ තරම් වනැසට ආදරෙයි. ❤️❤️❤️
Maharaja ahuwa dan sapada kiyala
ගල්ටගෙ කතාවෙ ඉතුරුටිකත් ඉක්මනට ඕන.හක්කගෙයි ගල්ටගෙයි තවත් වැඩසටහනක් ඕන. වනැස ඔබට ගොඩක් ස්තූතී ජයවේවා!
ඔව් දෙන්නම ඉන්නවනම් තවත් හොදයි
මේ කතා ඇහෙද්දි ඇගේ මයිල් කෙලින් වෙනවා ,ඔබට නිවන් සුව ලැබේවා සහෝදරයා .
කොමාන්ඩෝ කියන්නෙ සංස්කෘතියක් , ගල්ටා කියන්නෙ ඒ සංස්කෘතියේ සංස්කෘතිකාංගයක් ❤️❤️
මේ ටිකේ පුළුවන් තරම් video දාන්න අයියේ .ගොඩක් අය පෝලිම් වල ඉන්නෙ.ඉතින් අනිවාර්යයෙන්ම බලන්න පුළුවන් ..❤
මියගිය සියලුම රනවිරැවන්ට අමාමහ නීවන් සැප ලැබේවා 😭😭😭😭 🙏🙏🙏🙏 සියලුම ආබාධිත රනවිරැවන්ට ♥️♥️♥️❤♥️♥️❤ 🙏🙏🙏 ඉක්මනින්ම සුවපත් වේ්වා 💖💖💖🙏🙏🙏 අනිත් සියලුම රනවිරැවන්ට යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 ඉතිරි
උපන් බිමට ණය නැති විරැවෙක් ❤ රටක් ණයගැතියි ඔබලාගේ වික්‍රමයන් අපි කිසිදා අමතක නොකරමු🙏
ගල්ටා කියන්නෙ අමුතුම මොරාල් එකක්. නිවන් සුව ලැබේවා! ❤👑️
හරිම ආසයි අපේ ගල්ටා සහොදරයාගේ වීරෝධාර කතා අහන්න ,,රටවෙනුවෙන් දිවි පරදුවට තබා යුද්ධ කරල අපිට නිදහස ලබාදුන්නා, අද ඔබ අද අප අතර නැහැ ,,ඉතින් ඔබට අජරාමර නිවන් සුවයම අත්වේවා සදාදර විරුවානෙන,,
නිවන් සුව ලැබේවා ගල්ටා අයියේ 😢
,පොඩි කාලේ ටිං ටිං බලන්න මාර ආසයි ඊලගට මෝකද වෙන්නෙ කියලා බලන් ඉන්නෙ කට ඇරන් අපේ රටේ මිහිපිට දේවිවරෑ කරපුවා බලන්න අහන්න බලන් ඉන්නෙ පොඩි කාලේ ටිං ටිං බලන් ඉන්නවා වගේ ස්තුති වනැස
බුදු සරණයි රණවිරුවානනි ගල්ටා 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️
ජීවතුන් අතර නොමැති වුණත් සදා නොමියෙන චරිතයක් වූ ගල්ටා..රටට ජාතියට නය නැති පුතුන්❤❤❤ඔහුගේ දරුවන් හා බිරිඳ දෙමව්පියන්ට කෙතරම් ආඩම්බරයක්ද .....
ආදරෙයි ගල්ටො.... උබ රජෙක් ලක්මවට.❤️❤️❤️
අපි කරන්න ඕනි මේ මිනිස්සුන්ට පුලුවන් හැම වෙලේම පින් දෙන එක🥺❤️
මට යුධ හමුදාවෙන් හිතට තදින්නම වැදුන රණශූරය තමා වනැසට ගෙනාව නයි බණ්ඩ.දෙක වනැසට නොගෙනාව ලංකාවම දන්න ලෝන් බණ්ඩ.හේතුව ඒ දෙන්නගෙ මොරාල් එක.ඊලගට අති දක්ෂ ගල්ට.පට්ටම වැඩ්ඩෙක්.ගල්ටගෙ වැඩ වගේමයි කතාව.අහන් ඉන්නකොට මැවෙනව කතාව හිතේ.
SF එඩී,හක්කා,කදිරා 🙂🔥
මල්ලි මම nay බණ්ඩා
ආදරෙයි.අති දක්ෂයො අතර අතිම අති දක්ෂයෙක් ඔයා.අපිට නිදහස් රටක් උරැම කරල දුන්නට මගේ ලෝකෙ වීරයෙක් උන ඔයාට නිදුක් නිරෝගී සුවයත් චිරාත් කාලයක් සතුටින් ජීවත් වන්නටත් වාසනාව ශක්තිය ලැබේවා...!💖💖💖
අනිවාර්යයෙන්ම ලෝන් බංඩා කියන්නෙ ඉතින් යුද්දේම තමයි.
ගල්ටා ඔබනමී සුපිරිම වැඩීඩෙක් ගල්ටා ඔබට තව තවත් ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
මේක බලද්දී, හිතට ගොඩක් දුකයී...සතුරාගේ වෙඩ් උණ්ඩයට වඩා මිතුරාගේ උණ්ඩයට ජිවිතය අහිම් වුණා...සුභ ගමන් විරුවාණනී...
ගල්ටා අයියා මොනා වෙලාද නැති උනේ
එයාට මොකද උනේ
නිවන්සුව ලැබේවා දේශයේ පිනට ඉපදුණු උතුම් විරුවාණෙනි❤️❤️🥲🥲🥲
මතකය සදාකාලිකයි ඔබට නිවන්සුව.. මරම දුකයි.. වෙලාව ආවම අපි කවුරුත් යන්න ඕනේ ඒක යුද්ධෙදි නොවුනත් කොතැනක දී හෝ වෙන්න පුලුවන් අපි නොදැනම....
විරැවාණෙනි ඔබ කල සේවය සදාඅමරණියි❤❤🙏🙏 වනැස සංජිව අයියා ඔබටත් ස්තුති ❤❤
බුදු සරණයි රණවිරැවාණනී.......❤️❤️🖤🖤⚔️⚔️🇱🇰🇱🇰
මට කුරුණෑගල මල්ලවපිටියෙන් ගල්ටව හම්බුනා.නිහතමානී චරිතයක් ❤️
මං හිතන්නෙ, මං ඇතුළු ලක්ෂ ගානක මිනිස්සු බලාගෙන හිටපු වැඩසටහනක් තමයි අද මේ ප්‍රසිද්ධ වෙන්නේ. යුද්ධෙදි පරිස්සම් වෙන්න හදපු සමහර අය මියගිහින්. යුද්ධෙදි ඕන *කක් කියලා ඉස්සරහට ගියපු ගල්ටා වගේ සමහරු තාමත් පණ පිටින්. Respect!
Bara weccha Aya okkoma LTTE eken maruwa
Mata hari dukai habahin dakaganna bari unata obata divya loka sapa sampath labi divilovama ipadewa adarei a supiri vaddata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අලුතෙන් බැදෙන කොමාන්ඩෝ සෙබලුන්ට ඔබේ අත්දැකීම් සහ උපදෙස් දිගටම ලබා දෙන්න පුලුවන් නම් ඒක තවත් ලොකු සේවයක්..රටක් වටින රටකට වටින මිනිහෙක්ට හිතන්නවත් බැරි අත්දැකීම්
Dan udde nahane may athdakum ganda aluth ayata.
කොපල් ගල්ටා කියන්නේ යකෙක් තමයි ජය වේවා දීර්ගායුස ලැබේවා සහෝදරයා ...
ගල්ටාගේ වැඩසටහන බලන්න මම හරිම ආසාවෙන් හිටියේ ස්තුති ගොඩාක්
අපිටත් ආසයි මේ තැන් බලන්න ඒ නිසා දවසක මේ අය කට්ටියම අරගෙන ගිහින් වැඩසටහනක් කරන්න ...ඔයාට පුලුවන් සන්ජීව ඒක❤❤❤❤❤❤
සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා අයියෙ
තමන්ගෙ ඇගේ පැත්තක් නැති උනත් රට ගැන කැක්කුමක් තිබ්බ මිනිස්සු.නිවන්සුව ගල්ට අයියේ.. ඒ පිනම ඇති ඔයාට 😥🙏🙏🙏
තාත්තගේ හොදම යාලුවෙක් ❤️ galta uncle 🥺❤️ adarei
Notification eka awe nha..😪😥..dan අහම්බෙන් dakke ..galtaa....my favorite ..❤️😊..forces අත්දැකීම් walinma memory full...ආදරෙයි ..theruwan saranai ..ස්තුති wanesa❤️
කමාන්ඩෝ ගල්ටා - 0770373816
Thank you wanasa👍
❤️❤️
රියල් වැඩ්ඩෙක් 🤙🤙
මෙ number එක කොප්‍රල් ගල්ටාගෙද? Call කලාට අවුලක් නැද්ද...කතා කරලා සුව දුක් අහන්න වටිනවා..අපි වෙනුවෙන් තමන්ගේ හොදම කාලය කැපකරපු මේවැනි රණවිරුවන් එක්ක වචනයක් හරි කතා කරන්න ලැබෙනවානම් එකත් ලොකු ආඩම්බරයක් ...
@@sasankabandara1572 mm
අද නැවත මෙහෙම බලද්දී මාරම දුකයි ගල්ටා අයියේ ඔබ කළ අපිරිමිත සේවයට අපි සදා ණයගැතියි ඔබේ නාමය සදා අමරණීයයි. ඔබට අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏🙏
මල්ලි උඹ ගත්ත වීඩියෝ ටිකේ වටිනාකම අද මුළු රටටම දැනෙනවා ඇති ❤️❤️❤️
Aniwa bn❤
Really
කුරැණැගල කොල්ලෙක් කියන්න අපිටත් අාඩම්බරයක්. අද ඔබ මේ ලෝකෙ නැතත් ඔබ අපේ සිත් තුළ සදා අමරණිය චරිතයක් ගල්ටා අය්යේ🙏
ආදරනීය ගල්ටා..උඹට හිතට වැදුනු ආදරය නිසාම ආයෙත් අද නැවත නැවත බලනවා...අපේ රට බේරාගත් දෙවිවරු...නිවන්සුව ලැබේවා සහෝදරයා 😢😢
🙏
Dakinakota mara aul bn
Ekanm atta me ape weerayo mathu upadina Hama baweyakama apy rate ipadewa Galata niwan auwe
Galta aiya nathi unada
Mihipita deviwaru adarei,
මේක බලද්දී ඔහු අප අතර නැහැ ව්ශිෂ්ඨයයින් අතර අති ව්ශිෂ්ඨයෙක්..අමරනීයයි 💪🙏🙏🙏💙
බොහොම කනගාටුදායක සිද්ධියක් අපේම නරුම මිනිස්සුන්ගේ බලු වැඩ ඉක්මනින්ම සත්‍ය හෙලිවෙවා සංජිවමල්ලි ඒ සදහා ඔබට ශක්තිය ලැබේවා
සoජීව අයියේ ඔයාට ගොඩාක් ඉස්තූතී🙏. එහෙම නැතිනම් මේ වීර අභීත සෙබලාත් රහසේම මහ පොලොවේ වැළලෙන්න ඉඩ තිබ්බා. පට්ටම දුකයී. ගල්ටා අයියේ උපදින මතු ආත්මෙක අකල් මරණයක් නොවේවා..🙏 මාකළ පින්ද ඔබට අනුමෝදන් වේවා.. රට වෙනුවෙන් කළ අමිල මෙහෙවරේ නාමෙන් උතුම් නිවන් සුවයම අත් වේවා ගල්ටා අයියේ .❤️🙏
Ajarama.niwan.sepa.lebewa.
Momawa welada nathi wela tiyenne
මගේ තාත්තට පස්සේ මගේ ජීවිතේ වීරයා කවුද කියලා ඇහුවොත්,මම කියන්නේ "ගල්ටා" කියලා..ඒ තරමටම ඔබ මගෙ හිතේ වීරයෙක් ❤❤
අපිට නිදහසේ ජීවත් වෙන්න රටක් බිහිකළ විරුවාණෙනි ඔබගේ සසර ගමන කෙටි වේවා 🙏
උතුම්වූ නිර්වාණ සුවය ලැබේවා 🙏
මල ගෙදරට එන්න බැරි උනා අයියේ.. ඒ වෙිදනාවට ගල්ටා අයියගේ පරන vediyo බලනවා..😢😢 තාම හිතා ගන්න බැ ගල්ටා අයියේ.. නිවන් සුව....😢😢😢😢
Mamath ayeth balanawa bun
####$$$#$$
ඔබ නැති දුකට ආයෙ ආයෙ බලනවා මේ video එක... නිවන් සුව ලැබේවා වීරුවාණනී 🙏🙏🙏🙏🙏
රටේ වැලලුනු අතීතය නැවත මිනිසුන්ට සිහිපත් කරන අපේම වනැස...ඉදිරියටත් මේ වගේ වැදගත් දේ ලබාදෙන්න..ජය ශී වනැස නාලිකාවට❤️❤️❤️
ආයෙ බැලුවෙ නැති උනාට පස්සෙ නිවන්සුව ලැබේවා සාධාරණය ඉටුවෙන්න ඕනෙ අපේ වීරයෙක්
නියම වීරයෙක්. මෙතුමන් සහභාගි වුන හැම වැඩසටහනක්ම බැලුවා. රට වෙනුවෙන් කල කැප කිරීමට මුලු ඉදිරි ජීවිතයම සාර්ථක වේවා! ❤️❤️🙏
ගල්ටා ගල්ටික් එකෙන්ම,,,film එකක් බලනවා වගේ ඒ කතාව,,,රටට ණය නැති පුතෙක්,,,ඔයාගෙ දෙමව්පියන්ට ගොඩාක් පිං,,,බුදු සරණයි අයියා,,,,,
😭😭😭😭 ඇත්තටම පට්ටම දුකයි ගල්ටා අයියා ඔයාගේ මේ හදිසි මරණය ගැන වනැස TV එකෙන් තමයි ඔයාව අදුර ගත්තේ මගේ ආසම රණවිරුවා ඔයා සංජීව අයියේ ගල්ටා අයියගේ funeral එකේ video එක අනිවාර්යයෙන් ම දාන්න 😭😭😭😭 දේශයක් දිනා දීමට තම දිවි පරදුවට තබා සටන් කල අභීත වීරයාණනි නුබව මතු බුදුන් දැක නිවන් දකිත්වා 💐💐💐🙏🙏🙏😭😭😭
මා කළ යම් පිනක් වේ නම් ඔහු නමින් අනුමෝදන් වේවා. උතුම් නිවනින් සැනසේවා. 🙏
බලන්නකෝ මෙයාගේ මතකය අති විශිෂ්ඨයි...මෙච්චර මතකයක් කාටවත් නැතුව ඇති.බුදුසරනයි
ඕවා ඔහොම ලේසියෙන් කිව්වට එතනදි තියෙන භීතීය දුක ගෙවල් මතක් වෙන එක වගේ දේවල් එක්ක එවෙලේ තියෙන මානසිකත්වය එක්ක මැරුණත් අමතක වෙන් නෑ කාටවත්
@@ENSIMANO aniwa
උබලා ගුලි කාලා හිටියට මේ මිනිස්සු සිහියෙන් හිටියේ, එහෙම නැත්තම් මෙහෙම පනපිටින් ඉන්නත් බෑ හුත්.. අනික ජීවිතයත් මරන යත් අතර සිද්දින් අමතක වෙන්න උබ හුතුවද හුත්තෝ මාන්දම කියලා
ඇයි SF වසන්ත (වෝ) sf lrrp first team එකේ එයාගෙ දැනුම මාරයි. මතකය සහ මොරාල් එකත් එහෙමයි. කතාව ලස්සනට පැහැදිලිව විස්තර කරා
ruclips.net/video/KznKW9f0nL0/видео.html
@@kalanamithuru6523pako uu weraddak kiyala nh kudu gahala comment nokara hitpn pakaya
ගල්ටා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..😊🧡
මෙහෙම කතා කරද්දි හිතෙන්න නැතුව ඇති අද වගෙ දවසක ඔහුට නිවන් සුව පතන්න වේවි කියලා 😢..නිවන් සුව සහෝදරයා 😢ඔබ සැබෑ දක්ශ රනකාමියෙක්😥🙏
කොප්‍රල් ගල්ටා...කොප්‍රල් හක්කා..වගෙ රණවිරුවන්ගෙ යුද අත්දැකීම් අහද්දි හිතට පට්ට ගැම්මක් අතිවෙනවා..උදේ..හවස මල් තියලා වදින්න වටිනවා..අපෙ රණවිරුවන්ට..කවුරු කොහොම කිවුවත්..හැමදාම අපේ හිතේ රණවිරුවන්ට තියන තැන නැතිවෙන්නෙ නෑ..නැතිකරන්නත් බෑ...
අලුත් එකක් දානකම් 👀 බලන් හිටියේ .මේ රනවිරුවන්ගේ කතා 👂 අහන කොට ඇත්තටම 😭 දුක හිතෙනවා.කොයිතරම් දුකක් විදින්න ඇති ද?.නැති උන සියලුම රනවිරුවන් බුදුන් දැක නිවන් දකින්න ඕනා.ආබාධිත සියලුම රනවිරුවන්ට නිදුක් නිරෝගී 👃 සුවයම ලෑබේවා.!!!!!අනිත් සියලුම රනවිරුවන්ට දීර්ඝායුෂ ලැබේවා !!!!.🌹🌹🌹🌹🌹🌹😍😍😍😍😍😍😍😍
ගල්ටා කියන්නේ වැඩ්ඩෙක් තමයි ඒ මොරාල් ❤️❤️ඒක නම් කියන්න වචන නෑ කැෂුවල්ට් වෙලා ඉදිදිදී👈👈 වෙච්ච දෙ කියද්දී අපිටත් ඇඩෙනවා 😭😭😭 ඔබගේ ආවර්ජනය අපගේ හදපිරි උත්තමාචාරය 🙏🙏🙏
Galta ape weerya
@@travalwithtikka737 1
ගාලට, හක්කා. ලෝන් බණ්ඩා, සුපිරි වීරයෝ.. බිහිසුණු අද්දැකීම් රැසක්.. ජයවේවා.. ආඩම්බරයි ඔබ ගැන 👍🙏❤
නොටිපිකේෂන් එක එනකම් ඉන්නේ ආසාවෙන්,,..වනැස ස්තූති🙏 විඩාබර ජීවිතේ විවේකයට අස්වැසිල්ලක්..කුරිරු ත්‍රස්තවාදීන්ගේන් මාතෲ භුමිය රැකගැනීමට ඇස් ඉස් මස් ලේ දන් දුන් සියළු රණවිරුවන්ට උපහාරයක්ම වේවා🙏..
මෙවැනි විරුවණ් බේර ගත්ත රටට වුන දෙයක් 🥲...
අභීත විරුවාණේනි, ඔබට නිවන්සුව 🙏
කුරුණෑගලින් මේ ලඟදි දැක්කා. හදිසි ගමනක් යනව වගේ දැක්කෙ.කතාකරන්න ආසාවට ඉක්මනට දුවගෙන ගියා. ගිහින් බලනකොට එයා නෑ හොයාගන්න බැරි උනා. එතකොට මම තේරුම් ගත්තා ඇස් දෙක ඉස්සරහ ඉන්න කෙනා ගාවට මට දුවගෙන ගිහින් හොයාගන්නත් බැරි උනානම් ඒ කාලෙ යුද්ධ කරපු විදිය ගැන.❤❤❤
Patta කොමන්ට් එක බන් ඒක. ගල්ටා ...කියන අකුරු තුනම ඒ කොමන්ට් එකේ තියනවා....
සිරාවටම ❤️❤️❤️
❤️ යුද්දයේදි සිදු වුන හැම දේම ඒ විදියටම කියන බොරු පුරාජේරු නැති නිහතමානී , ඇත්ත ඇති සැටියෙන් කියන නියම මනුස්සයෙක් කමාන්ඩෝ ගල්ටා❤️
❤️❤️❤️
උපන් බිමට ණය නැති විරැවෙක් ❤️ රටක් ණයගැතියි ඔබලාගේ වික්‍රමයන් අපි කිසිදා අමතක නොකරමු.රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් හට ජාතියේ උපහාරය 🙏🙏🙏 ස්තුතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් ❤️🙏
❤️
WANESA වැඩසටහනින් නිරන්තරයෙන් ඇසෙන හඩක් සහ දකින රැවක් Commando ගල්ටා රණවිරැවා......🇱🇰🇱🇰🇱🇰🇱🇰
මං වනැස කලින් බැලුවා..එතකොට වෙනත් වීඩියෝ ගියේ...දැන් සතියක් තිස්සේ බලනවා..මේකට ඇබ්බැහි වෙලා....ගොඩාක් ස්තූති සංජීව මහතාට..!
අද සතුටුයි.මොකද ගල්ටව හත් පාරක් ගේන්න කියල ඉල්ලුව මම.ගල්ට කියන්නෙ මල්ටි බැරල් එකක්💖💖💖
Hitha hoda porak
ආයෙත් කියනවද 💪🌺❤️ අම්මෝ කියන්න වචන නෑ ❤️😍ගල්ටා කියන්නෙ තනිකරම යක් රජෙක් , ටෙරලා 1000ක් ආවත් තනියෙම් ගහන චරිතයක් ❤️✊ , ltt එකම ආවත් තනියෙම් ගහයි , පැය බාගෙන් , ❤️👺👹️
අනිවාර්යයෙන්ම
@@nuwankumara2469 ow aiye ❤️ eya kiyanava kisi bayak nathuwa , vidio ek balapu mamath baya una ambanekata 🥺❤️ eyalanm aththama yakku ❤️👹️👺
@@praweenmadushan7472 l
මගේ රත්තරන් ගල්ටා අයියේ කවදාවත් අමතක වෙන්නේ නෑ රත්තරන් හීනෙනුත් පේනවා මගේ රත්තරන් සර් ඉන්න තැනක සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනේ මේ කුරිරු ලෝකෙට අයේ එන්න් එප ඔයා දිව්‍යලෝකෙම ඉන්න ❤😔
😢😢😢😢 මමත් පිස්සුවෙන් ආදරය කරන ව්රැවේක් හුස්මහිර වෙනවා දකිනකෝට මට කියනවද මේ උතුම් ව්රැවා මැරැණද මැරැවද? මම අද හොයනවා මෙයාගෙ දෙමාපියන් වෙනුවෙන් මෝනම හරි දෙයක් කරන්න අපේ පරම අයිතිය
@@niroshasarath8437 marane sakai kiyala kiyanne uththarayak na 😢
ගල්ටගෙ වෙනම එකක් ඕන කියලා ඉල්ලුවා. කොහොම හරි අද බලාපොරොත්තුව ඉෂ්ට උනා. පට්ට චරිතෙ. කතා කරන විදිහට දවසක් උනත් අහගෙන ඉන්න පුලුවන්. ජයවේවා වීරයටත්, හැංගුණු වීරයන්ව අපි අතරට ගෙනාපු සංජීව අයියෙ ඔයාටයි දෙන්නටම 🙏❤️🙏
ගල්ටා ඔබ ඇතුළු සියළුම විරුවන් සදා අමරණියයි බුදු සරණයි දෙවිපිහිටයා
ආසාවේන් බලනවා වනැස . ගල්ටා බුදු සරණයි ඔබතුමාට ❤️❤️❤️❤️🙏🙏🙏
ගල්ටා..ගොඩක් අය දන්න කමාන්ඩෝ විරුවෙක්....ඒ වගේම ගොඩක් අය දන්නේ නැති දෙයක් තියනවා ඒ තමයි ගල්ටා උසස්පෙළ හොදින් සමත් වෙච්ව හොද උසස් අධ්‍යාපනයක් ලබපු කොල්ලෙක්...ගොඩක් අය කියන්නේ රණවිරුවන් 8 සමත් කියලනේ...ඔය එක නිදසුනක් විතරයි...ගෘප් එකේ ලිපිකරු විදිහටත් ගල්ටා කාලයක් වැඩ කලා....සාම කාලේ...ඒ කියන්නේ 2006 ට කලින්....අකුරු එහෙම අයේ "මුතුකැට" වාගේ...
රටේ වාසනාවට පහළවුන ආරක්ෂක සෙන්පති දෙවියෙක් වැනි
රණවිරුවෙකි ඔබ. මෙන්න වටිනා විරුවෙක්. හරිම නිර්භීතයි.උත්සාහවත්. රටවෙනුවෙන් ජීවිතය පරදුවට තියලා සටන්කළ අය. අපේ ගෞරවය! සැබෑ වීරයන්.
❤️❤️❤️
කං බණ්ඩා 🥰❤️ තවත් වීරයෙක් ❤🙏
@@yashithahashan1399 ඔහුව හොදින් බලගන්න
@@allbeautifulthings7325 අනිවා
වනැස හැම වීඩියෝ එකම බැලුවා.ඔක්කොම සුපිරි.ඇඟේ ලේ කකියනවා අපෙ කොල්ලොන්ගෙ වැඩ අහලා. ඒ වගේම තමා ගල්ටා හක්කා,කැස්ත්‍රෝ කියන්නෙත් මාරම ලෙජන්ඩරි අයිකන් ටිකක්.ගල්ටගෙ වීඩියෝ එකක් එනකම් මඟ බලන් හිටියේ.එකෙන්ම ස්තූතී වනැස.
✨🤍
ගල්ට කියන්නෙ අත්දැකීම් සමූහයක්.. ඒ බිහිසුණු යුද බිය මෙරටින් තුරන් කර රට එක්සේසත් කල සියලූම ජාතියේ පිනට පහල වූ අපේ රණවිරුවන් හට උත්තමාචාරය .. ❤❤❤
🙏❤️
වෙලාවට 2009 වෙද්දි යුද්දේ ඉවර කරේ නැත්තම් දැන් ඉන්න කොල්ලෙක්ට මේවා කරන්න පුලුවන්ද කුඩු ,අයිස් ගහලා 😂😂😂😂😂
Eka nam aththa dan inna tharuna lamai 🥺
Ammage redda
අනිවා. ...දෙමාපියන් අදුරන්නැති සක්කිලි පරමිපරාවක් දැන් ඉන්නේ 80%
@@justinjustin1167 90% ක් බන්
සිරාවට මචන්
පිල්ම් එකක් බැලුවා වගේ කාලේ යනවා තේරෙන්නේ නෑ හරිම රසවත්.ගල්ට මිනිස් ආත්මයක් ලැබ අප අතරම ඉපදේවා.
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.
වැනසට ආදරෙයි .සෑම රාත්‍රියකම විරුවන්ගේ වැඩ සටහනක් බලලම නිදියන්නේ.
අපේ හිතට හයියක් අභිමානයක්.
බුදු සරණයි.
මේ වීඩියෝ එක ආව දවසෙම බලලා ඉවර කරලා. අද ඇස්වල කදුළු පුරවන් බලනවා.. නිවන දුර නෑ විරුවානනි ඔබට.. 😔
සුභ ගමන් සර්... ඔබේ වීරත්වය කිසිදා මිය යන්නේ නැත ❤
හදවතේ වීරයා ගල්ටා බය කියන දේ දන්නෙවත් නැති සුපිරි යකෙක් ආදරෙයි රණවිරුවා ❤️❤️❤️❤️❤️❤️
අම්මෝ ආවා බලාගෙන හිටිය යූ ටියුබය තුල මගේ ප්‍රියතම වැඩ සටහන පුලුවන් නම් පැයකට වැඩි ඉන්ටවිව් කරන්න අපි ආසයි ගොඩක් වෙලා ඒ කතා අහගෙන ඉන්න.. ❤️❤️😍 ආදරෙයි වැනස ටිවි තැන්ස් සංජිව මහත්තයා
කොමාන්ඩෝ ගල්ටයි ,හක්කයි කියන්නේ මටනම සුපිරිම යක්කු දෙන්නෙක්
වනැස බලන හැමෝගෙම හිතේ ඉන්න සුපිරි වැඩ්ඩෙක් / වීරයෙක් / රණශූරයෙක් 💪🌹🙏🥰
පැයකට වඩා වැඩි කතාවක් ලාබා දුන් සංජිව මහතාට ස්තුතියි
නිවනසුව ලැබේවා!!! සහොදර විරුවා...
අපි කල පින් ඔයාට අනුමොදන් වේවා!!!
මාර දුකයි 😢😢😢
ජාති ජාති වරදින් නෑ බුදුසරනයි
සුබ ගමන් නිර්බීත රනවිරුවාණෙනී 😢මාරම දුකක් තියෙන්නේ හිතේ. ඒ වචන වල තියන මොරාල් එක ඒ ගැම්ම කියලා නිම කරන්න බැහැ බුදු සරණයි අයියේ ඉන්න තැනක හොදින් ඉන්න 😥🥺🙏
ඒ මොරාල් එක සුපිරිම වැඩ්ඩෙක් 💪💪පොත් වලනම් මේ නම් ලියවෙයිද නම් දන්නේ නෑ 🙄🙄ඒත් අපේ හිත්වල නම් හැමදමත් ඔයාලා ඉන්නවා 🥰🥰
කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස් අට ඉස්බක් විසිවී වැටුනා.. රණ බිම මරණය මිහිරියි කියලා පුරන් අප්පු සටනට වැදූනා ♥️... ඉස්සරත් දැනටත් මතුවටත්..සිංහයෝ පිං බිමේ පහළ වේවා 🙏🏽
Ow ow
නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඔබතුමාට 🙏❤
පැහැදිලි කතාව. කෙලින් කතාව. 🙏. සංජීව මහතානෙනි, මේ සිද්ධි එකිනෙක අමුණා දක්ෂ අධ්‍යක්ෂකවරයෙකුගේ සහය ලබාගෙන මේ චරිතම නාමිකව ආදේශ කොට film එකක් හදන්නේ නම් මේ විරුවන් තවත් සතුටු වේවි. ලොකු වැඩක් තමා. උත්සහ කරන්නේ නම් බොහෝකලක සිට 'වනැස' ප්‍රේක්ෂකයන් වන අපටත් සතුටකි.💐😍
ඔබ අපේ රටට අභිමානයක්. තෙරුවන් සරණයි මහත්තයෝ.. ජයෙන් ජයවේවා ජීවිතේ සාර්ථකත්වය කරා යන්න ඔබට හැකිවේවා කියලා ප්‍රර්තනා කරනවා මහත්තයා.
බොක්ක cpl ගල්ටෝ රිදෙන්නම දීලා තියෙනවා මචං අපිටත් ඇස් වලට කදුලු වුනනවා අපිට මිනිස්සු මොනාද මෙ කියන්නෙ ජය වෙිවා ගල්ටෝ සංජීව මල්ලි බුදු සරනයි තෙරැවන් සරනයි දලදා සමිඋු පිහිටයි 👍👍👍
අද නම් ඒක තත්පරයක් වත් මගහැරියෙ නැහැ. සුපිරිම වැඩ්ඩෙක් තමා කමාන්ඩෝ රෙජිමේන්තුවේ,රට බේරා දුන් සියලු රණ විරුවන්ට ආචාරය.
නිවන් සැප ලැබේවා මගේ අයියේ ඔබ හැමදාමත් අමරණීය විරු දෙවියෙක්🙏🙏🙏😢
දොරටියාව කෝන්පලේ කොල්ලෙක් salute our hero✌️✌️✌️
රෙස්පෙක්ට් සහෝදරයා🥺 මේ වගෙ දේවල් ගෙනවට අපිට💞
මන් බස් එකේ යන ගමන් ගල්ටව දැක්කා කුරැණෑගල අස්ලිය එක ගාවින් කතා කරන්න විදිහක් නෑ මන් බස්
එකේ..දුවවත් වඩාගෙන කමාන්ඩො ජර්සි එක ඇදන් හිටියේ.හරිම සතුටුයි ජිවමානව දැකගන්න ලැබීම.දීර්ගායුෂ 💙
දකින්න ලැබීමත් වාසනාවක්
Thank kollo
@@galtagalta3336 palayan fake pinnayoo
❤️❤️❤️
Ape game galta.. 😘
අද - කමාන්ඩෝ ගල්ටා 🖤
එදා - රුද්‍ර භීශක සේනාංකයේ ගිරිබා 🖤
මෙන්න නියම සිංහයන් .. රට කන බල්ලන්ට වැඩිය me වීර්යන් තමා රකින්න oni හදවතින් සුභ පතනවා. ගල්ටා. ලෝන් බණ්ඩා . මගේත් bappala දෙන්න නැති වුනා . අවසන් මෙහෙයුමෙ රට වෙනුවෙන් දිවි පූජා කරපු .ආබාධිත .ජීවතුන් අතර සිටින සියලු දෙනාට බුදු සරණයි 🙏❤️ .
❤❤
ගල්ට සුපිරි වැඩ්ඩෙක් කියල රටට පෙන්නපු ඔබට අපගේ උපහාරය
මේ වගේ විරුවෙක් පුටුවෙන් වැටිල මියයනව කියන්නෙ විහිලුවක්. අමාරුවෙලා ඉද්දි බලන් හිටපුඑකම ඇති සැකකරන්න. නිවන්සුව ලැබේව 🙏
එනකම් බලන් හිටපු එකක්........ආදරෙයි හැමදාමත්❤️❤️❤️❤️❤️
අපිට හැමදාම ඕනි පැයකට වැඩි ඒව 😍
අපි මේ දවස් වල පොලිමේ ඉන්නෙ. වනැසට ආදරේ ගොඩක් අය එහෙමයි. දාන වෙලාවට වීඩියො බලන්න බැරිවෙයි. ඒත් පුලුවන් හැම වෙලෙම මිස් නොකර හැම වීඩියො එකක්ම බලනවා. ඒ තරම් වනැසට ආදරෙයි. ❤️❤️❤️
Maharaja ahuwa dan sapada kiyala
ගල්ටගෙ කතාවෙ ඉතුරුටිකත් ඉක්මනට ඕන.හක්කගෙයි ගල්ටගෙයි තවත් වැඩසටහනක් ඕන.
වනැස ඔබට ගොඩක් ස්තූතී ජයවේවා!
ඔව් දෙන්නම ඉන්නවනම් තවත් හොදයි
මේ කතා ඇහෙද්දි ඇගේ මයිල් කෙලින් වෙනවා ,ඔබට නිවන් සුව ලැබේවා සහෝදරයා .
කොමාන්ඩෝ කියන්නෙ සංස්කෘතියක් , ගල්ටා කියන්නෙ ඒ සංස්කෘතියේ සංස්කෘතිකාංගයක් ❤️❤️
මේ ටිකේ පුළුවන් තරම් video දාන්න අයියේ .ගොඩක් අය පෝලිම් වල ඉන්නෙ.ඉතින් අනිවාර්යයෙන්ම බලන්න පුළුවන් ..❤
මියගිය සියලුම රනවිරැවන්ට අමාමහ නීවන් සැප ලැබේවා 😭😭😭😭 🙏🙏🙏🙏 සියලුම ආබාධිත රනවිරැවන්ට ♥️♥️♥️❤♥️♥️❤ 🙏🙏🙏 ඉක්මනින්ම සුවපත් වේ්වා 💖💖💖🙏🙏🙏 අනිත් සියලුම රනවිරැවන්ට යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 ඉතිරි
උපන් බිමට ණය නැති විරැවෙක් ❤ රටක් ණයගැතියි ඔබලාගේ වික්‍රමයන් අපි කිසිදා අමතක නොකරමු🙏
ගල්ටා කියන්නෙ අමුතුම මොරාල් එකක්. නිවන් සුව ලැබේවා! ❤👑️
හරිම ආසයි අපේ ගල්ටා සහොදරයාගේ වීරෝධාර කතා අහන්න ,,රටවෙනුවෙන් දිවි පරදුවට තබා යුද්ධ කරල අපිට නිදහස ලබාදුන්නා, අද ඔබ අද අප අතර නැහැ ,,ඉතින් ඔබට අජරාමර නිවන් සුවයම අත්වේවා සදාදර විරුවානෙන,,
නිවන් සුව ලැබේවා ගල්ටා අයියේ 😢
,පොඩි කාලේ ටිං ටිං බලන්න මාර ආසයි ඊලගට මෝකද වෙන්නෙ කියලා බලන් ඉන්නෙ කට ඇරන් අපේ රටේ මිහිපිට දේවිවරෑ කරපුවා බලන්න අහන්න බලන් ඉන්නෙ පොඩි කාලේ ටිං ටිං බලන් ඉන්නවා වගේ ස්තුති වනැස
බුදු සරණයි රණවිරුවානනි ගල්ටා 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️
ජීවතුන් අතර නොමැති වුණත් සදා නොමියෙන චරිතයක් වූ ගල්ටා..රටට ජාතියට නය නැති පුතුන්❤❤❤ඔහුගේ දරුවන් හා බිරිඳ දෙමව්පියන්ට කෙතරම් ආඩම්බරයක්ද .....
ආදරෙයි ගල්ටො.... උබ රජෙක් ලක්මවට.❤️❤️❤️
අපි කරන්න ඕනි මේ මිනිස්සුන්ට පුලුවන් හැම වෙලේම පින් දෙන එක🥺❤️
මට යුධ හමුදාවෙන් හිතට තදින්නම වැදුන රණශූරය තමා වනැසට ගෙනාව නයි බණ්ඩ.දෙක වනැසට නොගෙනාව ලංකාවම දන්න ලෝන් බණ්ඩ.හේතුව ඒ දෙන්නගෙ මොරාල් එක.ඊලගට අති දක්ෂ ගල්ට.පට්ටම වැඩ්ඩෙක්.ගල්ටගෙ වැඩ වගේමයි කතාව.අහන් ඉන්නකොට මැවෙනව කතාව හිතේ.
SF එඩී,හක්කා,කදිරා 🙂🔥
මල්ලි මම nay බණ්ඩා
ආදරෙයි.අති දක්ෂයො අතර අතිම අති දක්ෂයෙක් ඔයා.අපිට නිදහස් රටක් උරැම කරල දුන්නට මගේ ලෝකෙ වීරයෙක් උන ඔයාට නිදුක් නිරෝගී සුවයත් චිරාත් කාලයක් සතුටින් ජීවත් වන්නටත් වාසනාව ශක්තිය ලැබේවා...!💖💖💖
අනිවාර්යයෙන්ම ලෝන් බංඩා කියන්නෙ ඉතින් යුද්දේම තමයි.
ඇයි SF වසන්ත (වෝ) sf lrrp first team එකේ එයාගෙ දැනුම මාරයි. මතකය සහ මොරාල් එකත් එහෙමයි. කතාව ලස්සනට පැහැදිලිව විස්තර කරා
ruclips.net/video/KznKW9f0nL0/видео.html
ගල්ටා ඔබනමී සුපිරිම වැඩීඩෙක් ගල්ටා ඔබට තව තවත් ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
මේක බලද්දී, හිතට ගොඩක් දුකයී...
සතුරාගේ වෙඩ් උණ්ඩයට වඩා මිතුරාගේ උණ්ඩයට ජිවිතය අහිම් වුණා...
සුභ ගමන් විරුවාණනී...