Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
0770602144 ට්‍රැකර්
වට්ස් අැප් නැද්ද සංජීව අයියේ...මට දැන ගන්ඩ ඕනේ යු ටියුබ් එකේ තියෙනවා මුහමාලේ බංකර් වලට ගහලා අපේ අාමි කොල්ලෝ එම කානු වල මැරිලා වැටිලා ඉන්න.එ් මොන සටනෙදිද..එ් ගැන විස්තරයක් දැනගන්ඩ...
සංජීව මහත්තයා ට්‍රැකර්ව මුහමාලේ ඉදිරි අාරක්ෂක වලල්ල තිබුන තැනට එක්කන් ගිහින් එහි ඉදන් විස්තරයක් ගේයි..අනිවා ඕනේ...
ආදරෙයි හැමදාමත් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏👍🇱🇰
බුදු සරණයි සහෝදරයා ❤️❤️🙏🙏❤️❤️✔😍😘
සුපිරි වැඩ්ඩෙක් ☠️☠️
මට කෝප්‍රල් ගල්ටා හමුවුනා කොටුව දුම්රිය ස්ථානයේදී මාව නිකම්ම ලගට යැව්නා ...කතාකරා වචන කීපයක් මාරම නිහතමානී චරිතයක්....💖💖💖 වනැසට ස්තුතිය සැගවුනු විරුවන් ඉදිරියට ගෙනාවට
Machan a wage welawata poto akak Aran wanasa fd akata tag karahan a wage viruwan dakima sthutak
Me lagadi galta akka vedio akak daala thibba youtube ake galta tikak sihiyen nemei hitiyeVedio aka karapu aka pissek
දවසක මම යනවා බලන්න
@@rovinmichael4689kauda dala thiyenne 😮😮
Adoooo uba wasanawanthai bn
වනැස TV එකට ඇබ්බැහිවුනාම පුනරුත්ථාපනය කරලාවත් ගොඩ ගන්න බැරි සීන් එකක් තියෙන්නේ 👍👍👍👍
Oh really
Yes of course
Ekanam Athth
sahathika attha ekanam. ❤❤
Ehema sin ekak thiyenawa thamai
දුටුගැමුණු රජතුමාට හිටිය කියන දසමහ යෝධයන්ගේ වර්තමාන පරපුරේ මිනිස්සු තමයි මේ..❤️
ට්‍රැක්ර්ගේ දෙවනි වැඩසටහනක් බලාපොරොත්තුවෙන් හිටියා ගොඩක් අය. අභීත ක්‍රියාන්විත රැසක් සිදුකළ වීර සෙබළෙකුගේ අතීතාවර්ජනයක්.... ❤❤✌️. ජයවේවා වණැස ❤
ට්‍රැකර්ගේ මොරාල් එක අපේ අැඟටත් වදිනවා.එලම චරිතයක්❤❤
මහා ලොකු tv chennel තියෙනවා කවදාක්වත් මෙහෙම වුරැවෙක ගෙනල්ලා අත්දැකිම් බෙදාගෙන නෑ
@outline4109
මේ සර්ගේ ජිවිතය අවස්ථා කිපයකදිම බෙරිලා ඇත. මේවැනි විරෝධාර විශේෂ බලකායේ රණවිරුවන්ගේ යුධ අද්දැකිම් කොයි තරම් කටුකද තව තවත් ජිවිත්විමට අයෙුෂ ලැබේ. මේ කතා ඇසේන විට ඇගේ බයල් කෙලින් වෙනවා නොකා නොබි ලේ වගුරමින් යුධ බිමිට ගොස් රැ දවල් නොබලා කරපු සේවය ඉතාම අතිමහත්ය. ඔබලා මේ රටට ණය නැහැ සහෝදරයෝ වැඩ සටහන කරන සංජිව මහත්තයාටත් මේවනි වැඩ සටහන් කිරිමට තව තවත් හැකියාව දක්ෂතාව ලැබේවා .
SF ට්‍රැකර් ගෙන්නුවට බොහොම ස්තූතියි ❤ බුදුන් දැක නිවන් දකින්න වාසනාව ලැබෙන්න ඕන අයියලට ❤
කියනකොටත් මයික් කෙලින්වෙනවා අම්මෝ උඹල යක්කුම තමා බුදුසරණයි දේශය බේරගන්න සතුරන් නැසුවා මිසක් විශ්ව නීතියට අනුව මිනීමැරුවා නොවේ බුදුසරණයි දීර්ගායුශ ලැබේවා
අවුරුදු දාහතරක් වෙද්දී යුද්ධය අවසන්වී දුකයි අද අපේ රටට මේ දේශපාලුවෝ කරලා තියෙන දේ දකිද්දී 😢 මේ තරම් දුක් කම්කටොලු මැද ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරලා රැකගත්ත රට අද පර දේශපාලුවන් හැත්ත විනාශ කරලා 😢. මරණය මැදින් අභීතව රට වෙනුවෙන් සටන් කළ ඔබට දීර්ගායු වීරයා 🙏❤️ අපි සදා ණයගැතියි වීරයා ඔබලාට 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏🙏🙏❤️❤️❤️
උබලා වගේ සුපිරි වැඩ්ඩෝ ඉන්න බව ප්‍රභාකරන් හරියටම දැණෙන හිටියා නම්,,, ඌ කවදාකවත් මාවිල්ආරු වහන් නෑ අයියේ....
❤
❤ ekanam atta nodana hitapu nisai uge awasane ohoma une. Yakka heros 🇱🇰🇱🇰🇱🇰
Rate abimanaya me minissunge kepaweema nethnam Ada a pita ratak nehe my hat off sir
මල් තියලා වැන්දත් පව්නෑ මේ වගේ වීරයෝන්ට. මුලුමහත් දේශයක්ම සදාකාලික නයයි ඔබතුමාලට. තෙරුවන් සරණයි මහත්තයා. ඔබට ජයෙන් ජයවේවා.
මෙන්න මෙගා වැඩසටහන් වලට ගේනවනම් චරිත.. සංජීව අයියට සුභපතනවා ලස්සන ට වැඩේ කරනවා..🧡
මේ කට්ටිය මෙගා වැඩසටහන් වලට ඇවිත් බොරුවට රගපාන චරිත නෙවේ බ්ං.වැරදිලාවත් මේ කට්ටියට කියන්න එපා ටෙලිනාට්ටයකට fighting කොටසකටනම් ගෙන්වන්න එපා😂.රගපාන්න ආපු එවුන් දෙතුන්දෙනෙකුට මැරිල වැටෙන්නම ගහලා දායි😂.ඉවරයිනෙ ඔක්කොම😂😂
මෙිවා අලුත් පරපුරට විහිලුවක් උනාට මෙිවා අපට රන් මතකසටහන් දැන් හප්පඩයෝ කොහේද ඔවා දන්නේ නුබලා බිහිකරපු මව් පියන්ටත් බිරිදැවන්ටත් ළමයිටත් නිර්තුරු දෙවි රැකවරණය ලැබෙිවා ❤❤❤
kauda kiyanee dan inna parapurata meva vihiluvak kiyala mamath 2002 ekek mama danna mage vayese yaluvantath meva patta katha apith mevage ayata adarei
අනිවාරෙන්..අපි අළුත් පරපුරේ උනාට අපිට මේව විහිළු නෙවේ..අපි හැමදාම ගරු කරනව අපේ රණවිරුවන්ට..ඒ ගෟරවය ආදරය හැමදාම තියේ ❤
❤❤❤
❤️❤️
Aluth untayh ape UN everyone bn oya NGO pakayala tikakatay apeema un eke ekaava kiyavala deshapalana vaasi ganna balana unta vitaray bn ape kollo ehema peenne. Eeka political game ekak
යකා බැජ් එකේ ඉන්න " යකත් " බයවෙන්වා අයියේ ඔයගොල්ලෝ රට,, ජාතිය,, අපි වෙනුවෙන් දීලා තියන ගේම් වලට.......... හදවතින්ම ආදරෙයි...... 💪💪💪💪💪💪..
මින්සුන්ට කරන්න බැරි ගෙමක් කරපු රණවිරුවෝ❤අද කතාවේ සුපිරිම විනාඩි කිහිපය.30.20 41.16 44.14 ආදරෙයි හැමදාම ඔයටලට❤
❤❤❤❤❤❤
.✖️:✔️
30:2041:1644:14❤️
දෙවනි වැඩසටහන බලාපොරොත්තුවේන් හිටියේ යකෙක් තමයි ආඩම්බරයක් ඔබ අපිට 🙏🙏❤️❤️
මම කලිනුත් මෙයාව ආයම ගේන්න කිව්ව.ඒ වගේම ඊයෙ ෆේස්බුක් එකේ දැකල අද දාන වීඩියෝ එකට කමන්ට් එකක් දාන්න හිටියෙ පොරව ගේන්න ආයම කියල.ඒක මාරයි අද එයාගෙම වීඩියෝ එක.ආදරෙයි සාජන් මේජර් පියරත්න.ආදරෙයි වනැස❤❤❤
දැන් දෙවනි එක දුන්නනෙ ...ඉක්මන්ට තුන්වෙනි කොටසත් ඕනෙ ❤
සුපිරි කොල්ලෙක් sf.. කියන්න වචන නැ ආඩම්බරයි සහෝදරයා.. බිහිසුණු මතකයන් සදා අමරණිය යි.. ජයවේවා 👍🙏❤
සියලු රණවිරු වන්ට නිදුක් නීරෝගී සුව පතමු....කමාන්ඩෝ නයී බණ්ඩා එක්ක වීඩියෝ එකක් ඕනී....❤❤❤
ඒ ජීවිත වලින් කැපකිරීම් කලේ නැතිනම් අපි අද කොහෙද??... අපිට කවදාවත් ඒ ණය ගෙවන්න බැහැ 🙏🙏🙏.. සහෝදරයා අපේ පනත් අරගෙන ජීවත් වෙන්න තව කාලයක් මගේ රට වෙනුවෙන්..🙏🙏..සංජීව සහෝදරයා මට කියන්න වචන නැහැ ඔබ තුමාට.පිං සහෝදරයා 🙏🙏🙏❤️❤️
යුද්ධ කරන්න වගේම කතාවටත් දක්ශ සොල්දාදුවෙක් 😍
ට්‍රැකර්ගෙ තව වීර කතවක් බලාපොරොත්තු වෙනවා මේ වගේ වීර සෙබලුන්ට පින් රට බේරුවට🙏
Aniva trackerge Veera kriyavak one...3..
Sf ට්‍රැකර් තවත් හදවතේ විරුවෙක් නියම සිංහයෙක්♥️♥️♥️
සියලු රණවිරුවන්ට මාගේ උත්තමාචාරය ... 🙏වනැසට ස්තූතියි ..✌️සංජීව මහතාට ස්තූතියි ..❤️
තව කතාවක් ඕන සංජීව අයියේ ටැකර් අයියාගේ❤
කතා විලාසය හරිම clear.....sf ctracker💖💗
මේ තරම් වීරයෝ ❤ අපෙ රට බේරගන්න කැපවුන යුද හමුදා විශේෂ බලකාය ඇතුලුව ග්‍රාම ආරක්ෂක නිලධාරීන් දක්වා බොහෝම පිං ❤
සියලුම රණවිරුවන්ට මාගේ හිසනමා ගරුත්වය 🙇 තෙරුවන් සරණයි සියලුදෙනාටම
වීර මාතාවකගේ යක් පුතෙක් .මෙවැනි වීරෝදාර වීරුවන්ට සමස්ථ ජාතියේ ප්‍රනාමය .වනැසට ඉදිරියටත් මේ වගේ වැඩසටහන් කිරිමට ශක්තිය ධෛර්ය ලැබේවා
සංජීව මල්ලි artillery යුනිට් එකෙන් කවුරුහරි ගෙන්වන්න ❤️❤️❤️
1st comment ❤.ආදරෙයි වනැස හැමදාමත් මේ කරන මහගු කාර්‍ය්යට...respect 🙏🙏🙏
❤❤❤❤
අයියකච්චි ළිඳ බලන්ඩත් යමු..ඉතා වැදගත් තැනක්...අලිමංකඩ සටනේ...
අම්මෝ බලන් හිටියේ ටැකර් යකා එනකම් 🌹🌹🌹❤❤සුපිරි waddek ❤❤❤
යුද්ධය ලස්සනයි kiyanwa ,දෙවිවරු වගේ මිනිස්සු, තෙරුවන් සරණයි සියලුම දෙනාට .
තාමාන් ගැන නොහිතා තාම ජීවිතය පාරදුවට තාබමින් රාට ජාතිය ආගම වෙනුවෙන් සාටාන් කොට ලෙ දාහාඩිය හෙලා ජීවිතය පාවා මෙ රාට වෙනුවෙන් පුජාකල සියලුම රානවිරුවාන්ට පින් ආත්වෙවා
අහන් ඉන්න ආසා කෙනෙක් යුධ පිටියේ හිටියා වගේ අපිට ඒ ෆීල් එක දුන්නා…… පලවෙනි කොටසත් වගේම මේකත් ආසාවෙන් ඇහුවා❤❤❤❤❤❤ මම හැම වැඩ සටහනක්ම 2/3 පාරක් අහනවා ආමි එකක් පැත්ත පලාතේ ගිහින් නැතත් දැන ඒ වචන පුරැදුයි…. ආයුධ පුරැදුයි. මම දවසක් අපේ company එකේ ඉන්නso කෙනෙක් එක්ක ටික වෙලාවක් කතාකලා යුද්දේ ගැන . එයා ක්‍රියාන්විතයේ හිටපු කෙනෙක්.. මගෙන් එයා ඇහුවා මහත්තයා ආමි එකේ හිටියද කියලා….. එච්චරටම දැන් යුද්දේ ගැන ආයුධ ගැන දරැනි සටන් ඇති උනු තැක්ගැන දන්නවා
සංජීව මල්ලි ඔයා නියම මාධ්‍යය කොල්ලෙක්. බලන්නකො නිර්භීත කොල්ලෝ කියන නිර්භීත මෙහෙයුම් ගැන කියනකොට කිසීම බධාකිරීමක් නැතුව අහගෙන තමාට අවශ්‍යයය දේ හරියටම ගන්න ලස්සන.ජයවේවා සංජීව මල්ලි.
පපුවට වදින වචන සිංහල සිංහයෝ යක්කු අපේ පනත් අරන් ජිවත් වෙන්න ඔනි සදා නයගැති අපි හැමොම ❤
විරුවෙක් වෙන්ඩ හැමෝටම බෑ...ඒ අතලොස්සෙං සුපිරි වීරයෙක්...බුදුසරණයි
SF ට්‍රැකර්...සුපිරි වැඩ්ඩෙක් ...SF..ලොකේ 3 වෙනි තැන උනත් අපේ හදවතේ...1...❤❤❤❤❤❤❤❤
සිරාවටම ලෝකෙ තුන්වෙනි තැනද බන් අපේ SF එක..
සුපිරි වැඩෙක් චිරන් ජයතු බුදුසරනයි
කැප්ටන් ඩැරන් එක්කත් අායෙත් වැඩසටහනක් ඕනේ.අායෙත් ගහන එක කුඩු වෙන්නම ගහන සුපිරි චරිතයක්🧡❤💣
Correct
Ow anivaa oniii
Ou aniwa oni
යකෙක් නෙමෙයි යක්කූ ගෙනාපු නැවක් 🎉🎉❤❤❤❤
මේක දැන් පිස්සුවක් වෙලා තියෙන්නෙ බලන් නැතුව ඉන්නම බෑ දවසට එකක් හරි බැලෙනවා ආදරේ සංජීව අයියේ
❤❤❤❤❤
ස්තුතියි,දීර්ඝායු වේවා ❤❤
සංජීව ඇයි ඔයා අපිට මෙහෙම කෙරුවේ.මම දැන් වනැස TV එකට ඇබ්බැහි වෙලා.මේක නම් පිස්සුවක්.❤❤❤❤❤❤❤❤❤
බය කියන දේ ගෑවිලවත් නෑ, රටට ,ජාතියට ආගමට sf එකට ආදරේ කරන චරිතයක් වගේ, බුදුසරණයි දීර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏🙏
දැන්නම් තනිකරම පිස්සුවක් වෙලා තියෙන්නේ ❤️
කරුණාවෙන් සලකන්න ඇබ්බැහි වෙන සුළුයි. 😍💗💗💗🖤❤💪
අනිවාර්යයෙන්ම
ඔව්
එක් එක් මෙහෙයුම් වල සිදුවීම් ඉදිරිපත් කරද්දී හරස් ප්‍රශ්න අහලා මැදින් පනින්නැතිව නිදහසේ කතාව කරන්න ඉඩ දෙන නිසා ඉතාමත් කැමැත්තෙන් වැඩසටහන නරබන්නෙ ඔබ හොද නිවේදකයෙක්
SF මාරයා ට්‍රැකර් 💣💣💣💣💣💥💥💥💥💥🔥🔥🔥🔥🔥🙏🙏🙏🙏☸️☸️☸️
මේ නම් දස මහයෝධයන්ගේ ආත්මයම තමා ආයේ ඉපදිලා ඉන්නේ.බුදු සරණයි ඔබට දීර්ඝායුෂ ලැබේවා.
ඇල්පිටිය ගමටම ආඩම්බරයක් ❤❤
SF අපේ කේසර සිංහ පැටව්!!! සිංහයෙක්වගේ සටන් වැද සිංහ තේජසින් මැරෙන්න් කාටවත් බෑ. ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪
Supiri Charector SF Traker.we are hats off for you....God bless you..Thank you Sanjeewa.❤❤❤
අද දැන් තම බලන්නේ නිදහසේ මේක බලනකම් පිස්සුවෙන් ඉදියේ...ජයවේවා ❤🇱🇰🙏🌹....
දේශයේ මුර දේවතාවුන්...තෙරැවන් සරණයි ඔබ තුමන්ලාට🙏🙏
කතාව සම්පුර්ණ ඇහුවා.. සුපිරිම වැඩ්ඩෙක් හොදේ... රට වෙනුවෙන් කරපු කැපවිමට අපි ඔක්කොම ඔයාලට ණය ගැතියි ❤️❤️❤️❤️🙏🙏🙏
වැඩ ඇරිලා ඇවිත් කාලා ට්‍රැකර් ගේ වීඩියෝව බලන්න ගත්තා විනාඩි දහයක් වගේ බලද්දී නින්ද ගිහිල්ලා ඇහැරුණා බලද්දී වීඩියෝව සම්පූර්ණ ගිහිල්ලා ආපහු ඇදලා ආයෙ බලන්න ගත්තා ආයෙ පැයක් විතර නින්ද ගිහිල්ලා ආපහු ගත්තා ඇදලා තුන් වන වතාවේදී තමයි වීඩියෝව බලලා ඉවර කරේ 😂 කොහොමද ගැම්ම ට්‍රැකර් ගේ ,හක්කා අයියා ගල්ටා ,මීනු ,සූසයිට්, SF රත්නායක නම් ගමකට ලියන්න පුළුවන් මේ අපේ HERO'S ලා තමයි 💪💪💪 ගම්මෙන් ඉන්නේ ආ..... මීළග වීඩියෝ වෙන් හම්බ වෙමු ට්‍රැකයා ආදරෙයි පැලෙන්න මා කොල්ලා ❤ බුදු සරණයි පරෙස්සමෙන්
රට වෙනුවෙන් තමන්ගේ මුලු ජිවිතයම කැප කරපු සෑම රන විරුවෙක්ටම අප්‍රමාන කුසල් රැස් වේවා...!!! රට රැකපු වීරයෝ❤❤
සිංහයෙක්🙏❤ නිදුක් නිරෝගි සුවය ඔබ ඇතුලු පවුලේ සැමටම ලැබේවා🙏
Sri lanaka හොදම සහ කාලොචිත youtube චැනලය 'වානෑස' ❤
හෙළබිමේ නියම සිංහයෝ තෙරුවන් සරණයි.❤❤❤❤❤❤.
යුද්ධයේ අමිහිරි අත්දැකීම් ලස්සන හිනාවෙන් ඉදිරිපත් කරන අපේ විරැවෙක්...
විරුව ඔබට ජයෙන් ජයම වේවා..වනැස ඔබටත් ජයවේවා..👍👍👍🇱🇰🇱🇰🇱🇰👌👌👌
නිර්භීත නිහතමානී රණවිරුවැන්නී ඔබට මාගේ උත්තමාචාරය පුදකරමි.
බයක් ගෑවිලාවත් නෑ. ඒ බිහිසුනු කතා හිනා වෙවි කියන විදිහ. SF ❤ රැට්ට වගේ බැල්ලිගෙ පුතාලට ටොකු ඇන ඇන මේව පෙන්නන්න ඕන.
මම මේ හැම කොටසක්ම දෙපාර දෙපාර බලලා තියෙනවා කොඩි ගෙ කොටස් හතර පාරක් බැලුවා මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ ඒ වගේ තවත් අය සිටීද
තවත් ආසම විරුවෙක් ❤️
ඊයේ ඉදන් බොහොම අමාරුවෙන් ඉවසන් හිටියේ අද දවල්12 පහුවෙනකම් ❤
කයාවාරු ගැහුව කොටි, අපේ කමාන්ඩෝස්ලා දකිද්දී බයේ දුවන සීන් එකට තමයි ආසම...❤😊
අපි හැබහින් දෙවිවරු දැකලා නැ එත් මෙ ඉන්නෙ අපෙ දෙවිවරු 🙏🙏🙏
සංජීව සංජීව නොකියා කථාව කියාගෙන යමං කොල්ලෝ කොහොම උනත් නියමයි කොල්ලෝ
Sri Lanka best RUclips channel 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤
දීර්ඝයූශ ලැබේවා විරුවානෙනි බුදු සරනයි ❤❤️🙏🙏🙏🙏
උතුරෙ අනිවාර්යයෙන් ම හමුවෙන්නම් ඕනි ❤❤❤❤❤ ට්‍රැකර්.....❤❤❤සංජීව අය්ය ...ආදරෙයි
මෙන්න නියම වීරයෝ. සංජිව අය්යට පින්
බුදුසරණයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️❤️❤️ආදරෙයි හැමදාම සියළුම රණවිරුවන්ට අපි හැමදාම ඔබලාට ණයගැතියි......❤❤❤❤❤❤
වෙනැස සුපිරී. හැම වැඩසටහනක්ම ඇබ්බැහිවෙලා වගේ බලනව. වැඩසටහනක් දානකන් බලන් ඉන්නෙ ❤ඒත් දැන් ටික ටික හිතෙනව commando/ SF රනවිරුවන්ගාව තිබෙන යුද රහස්, යුද ටෙක්නික් අනවශ්‍ය පාර්ෂව අතරට මේ වැඩසටහන හරහ යාවිද කියල.(යුද්දයක් ආයෙ එන්න එපා කියල ප්‍රාර්තනා කරනව) 🙏🏾
සංජීව අයියා ඔයා දක්ෂ niwadakayak budusarani
මාත් ආසම සර් කෙනෙක් ඔබ තුමා කළ සේවයට අපි හිස නමා ආචාර කරනවා
අයියකච්චි කියන්නෙ අපි යාපනේට වතුර ගේන තැන..හිතා ගන්නවත් බෑ❤..අපිට හමුදාවෙ ඉන්න පාර හැදුවෙ මෙතුමාලට දීර්ඝායුෂ❤
රටට දැයට ණය නැති විරුවාණනි ආදරෙයි හැමදාමත්❤❤❤❤❤
බුදුසරණයි ඔබ සැමදෙනාටම 💕
සුපිරි sf රණවිරුවන්. බුදු සරණයි ඔයාලට. Dirgayusha.
Mage ammage malli mage mama 😍😍 adambarai
සංජීව රනවිරු සෙවනෙ ඉන්න අපේ විරුවොත් ගන්න මේ වැඩ සටහනට.
අපේ දකුණේ ගැම්ම 😻 අදරේයි ❤
Jesu පිහිටයි sar . Sar mata trying karala thiyanawa. Supiri vadakarayek🙏🙏🙏
Training and determination and sacrifice made you war heroes. .I salute you all.
ලංකාවේ නලු නිලියෝ පාලකයෝ හැමෝම අයින් වෙලා එන්න ඕනේ මේ මිනිස්සු..🖤
තවත් සුපිරිම එපිසෝඩ් එකක්මිලියනට යන් සංජීව අයියේ#wanesatv
He always tries to respect others…Thanks…
ගාල්ලෙ කියන්නෙ ඉතින් සුපිරි බුලට් තමයි 🎉❤
නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඔබතුමාට ❤
අද නම් සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි බුදු සරණ යි
ඔතන කියපු සේනාරත්න සර් අපේ ගෙවල් ලඟ..එයා එක්ක වැඩසටහනක් කරන්න කියලා මං යෝජනා කරනවා...
දෙවෙනි කොටසකුත් ඕන ... පුලුවන්නම් එදා ක්‍රියාන්විත භූමියක් වූ අද නිසොල්මන් භූමියේ සිට ❤ වීරයෝ 🇱🇰
අදත් ඉතිං සුපිරියක්
0770602144 ට්‍රැකර්
වට්ස් අැප් නැද්ද සංජීව අයියේ...මට දැන ගන්ඩ ඕනේ යු ටියුබ් එකේ තියෙනවා මුහමාලේ බංකර් වලට ගහලා අපේ අාමි කොල්ලෝ එම කානු වල මැරිලා වැටිලා ඉන්න.එ් මොන සටනෙදිද..එ් ගැන විස්තරයක් දැනගන්ඩ...
සංජීව මහත්තයා ට්‍රැකර්ව මුහමාලේ ඉදිරි අාරක්ෂක වලල්ල තිබුන තැනට එක්කන් ගිහින් එහි ඉදන් විස්තරයක් ගේයි..අනිවා ඕනේ...
ආදරෙයි හැමදාමත් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏👍🇱🇰
බුදු සරණයි සහෝදරයා ❤️❤️🙏🙏❤️❤️✔😍😘
සුපිරි වැඩ්ඩෙක් ☠️☠️
මට කෝප්‍රල් ගල්ටා හමුවුනා කොටුව දුම්රිය ස්ථානයේදී මාව නිකම්ම ලගට යැව්නා ...කතාකරා වචන කීපයක් මාරම නිහතමානී චරිතයක්....💖💖💖 වනැසට ස්තුතිය සැගවුනු විරුවන් ඉදිරියට ගෙනාවට
Machan a wage welawata poto akak Aran wanasa fd akata tag karahan a wage viruwan dakima sthutak
Me lagadi galta akka vedio akak daala thibba youtube ake galta tikak sihiyen nemei hitiye
Vedio aka karapu aka pissek
දවසක මම යනවා බලන්න
@@rovinmichael4689kauda dala thiyenne 😮😮
Adoooo uba wasanawanthai bn
වනැස TV එකට ඇබ්බැහිවුනාම පුනරුත්ථාපනය කරලාවත් ගොඩ ගන්න බැරි සීන් එකක් තියෙන්නේ 👍👍👍👍
Oh really
Yes of course
Ekanam Athth
sahathika attha ekanam. ❤❤
Ehema sin ekak thiyenawa thamai
දුටුගැමුණු රජතුමාට හිටිය කියන දසමහ යෝධයන්ගේ වර්තමාන පරපුරේ මිනිස්සු තමයි මේ..❤️
ට්‍රැක්ර්ගේ දෙවනි වැඩසටහනක් බලාපොරොත්තුවෙන් හිටියා ගොඩක් අය. අභීත ක්‍රියාන්විත රැසක් සිදුකළ වීර සෙබළෙකුගේ අතීතාවර්ජනයක්.... ❤❤✌️. ජයවේවා වණැස ❤
ට්‍රැකර්ගේ මොරාල් එක අපේ අැඟටත් වදිනවා.එලම චරිතයක්❤❤
මහා ලොකු tv chennel තියෙනවා කවදාක්වත් මෙහෙම වුරැවෙක ගෙනල්ලා අත්දැකිම් බෙදාගෙන නෑ
@outline4109
මේ සර්ගේ ජිවිතය අවස්ථා කිපයකදිම බෙරිලා ඇත. මේවැනි විරෝධාර විශේෂ බලකායේ රණවිරුවන්ගේ යුධ අද්දැකිම් කොයි තරම් කටුකද තව තවත් ජිවිත්විමට අයෙුෂ ලැබේ. මේ කතා ඇසේන විට ඇගේ බයල් කෙලින් වෙනවා නොකා නොබි ලේ වගුරමින් යුධ බිමිට ගොස් රැ දවල් නොබලා කරපු සේවය ඉතාම අතිමහත්ය. ඔබලා මේ රටට ණය නැහැ සහෝදරයෝ වැඩ සටහන කරන සංජිව මහත්තයාටත් මේවනි වැඩ සටහන් කිරිමට තව තවත් හැකියාව දක්ෂතාව ලැබේවා .
SF ට්‍රැකර් ගෙන්නුවට බොහොම ස්තූතියි ❤ බුදුන් දැක නිවන් දකින්න වාසනාව ලැබෙන්න ඕන අයියලට ❤
කියනකොටත් මයික් කෙලින්වෙනවා අම්මෝ උඹල යක්කුම තමා බුදුසරණයි දේශය බේරගන්න සතුරන් නැසුවා මිසක් විශ්ව නීතියට අනුව මිනීමැරුවා නොවේ බුදුසරණයි දීර්ගායුශ ලැබේවා
අවුරුදු දාහතරක් වෙද්දී යුද්ධය අවසන්වී දුකයි අද අපේ රටට මේ දේශපාලුවෝ කරලා තියෙන දේ දකිද්දී 😢 මේ තරම් දුක් කම්කටොලු මැද ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරලා රැකගත්ත රට අද පර දේශපාලුවන් හැත්ත විනාශ කරලා 😢. මරණය මැදින් අභීතව රට වෙනුවෙන් සටන් කළ ඔබට දීර්ගායු වීරයා 🙏❤️ අපි සදා ණයගැතියි වීරයා ඔබලාට 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏🙏🙏❤️❤️❤️
උබලා වගේ සුපිරි වැඩ්ඩෝ ඉන්න බව ප්‍රභාකරන් හරියටම දැණෙන හිටියා නම්,,, ඌ කවදාකවත් මාවිල්ආරු වහන් නෑ අයියේ....
❤
❤ ekanam atta nodana hitapu nisai uge awasane ohoma une. Yakka heros 🇱🇰🇱🇰🇱🇰
Rate abimanaya me minissunge kepaweema nethnam Ada a pita ratak nehe my hat off sir
මල් තියලා වැන්දත් පව්නෑ මේ වගේ වීරයෝන්ට. මුලුමහත් දේශයක්ම සදාකාලික නයයි ඔබතුමාලට. තෙරුවන් සරණයි මහත්තයා. ඔබට ජයෙන් ජයවේවා.
මෙන්න මෙගා වැඩසටහන් වලට ගේනවනම් චරිත.. සංජීව අයියට සුභපතනවා ලස්සන ට වැඩේ කරනවා..🧡
මේ කට්ටිය මෙගා වැඩසටහන් වලට ඇවිත් බොරුවට රගපාන චරිත නෙවේ බ්ං.වැරදිලාවත් මේ කට්ටියට කියන්න එපා ටෙලිනාට්ටයකට fighting කොටසකටනම් ගෙන්වන්න එපා😂.රගපාන්න ආපු එවුන් දෙතුන්දෙනෙකුට මැරිල වැටෙන්නම ගහලා දායි😂.ඉවරයිනෙ ඔක්කොම😂😂
මෙිවා අලුත් පරපුරට විහිලුවක් උනාට මෙිවා අපට රන් මතකසටහන් දැන් හප්පඩයෝ කොහේද ඔවා දන්නේ නුබලා බිහිකරපු මව් පියන්ටත් බිරිදැවන්ටත් ළමයිටත් නිර්තුරු දෙවි රැකවරණය ලැබෙිවා ❤❤❤
kauda kiyanee dan inna parapurata meva vihiluvak kiyala mamath 2002 ekek mama danna mage vayese yaluvantath meva patta katha apith mevage ayata adarei
අනිවාරෙන්..අපි අළුත් පරපුරේ උනාට අපිට මේව විහිළු නෙවේ..අපි හැමදාම ගරු කරනව අපේ රණවිරුවන්ට..ඒ ගෟරවය ආදරය හැමදාම තියේ ❤
❤❤❤
❤️❤️
Aluth untayh ape UN everyone bn oya NGO pakayala tikakatay apeema un eke ekaava kiyavala deshapalana vaasi ganna balana unta vitaray bn ape kollo ehema peenne. Eeka political game ekak
යකා බැජ් එකේ ඉන්න " යකත් " බයවෙන්වා අයියේ ඔයගොල්ලෝ රට,, ජාතිය,, අපි වෙනුවෙන් දීලා තියන ගේම් වලට.......... හදවතින්ම ආදරෙයි...... 💪💪💪💪💪💪..
❤
❤
මින්සුන්ට කරන්න බැරි ගෙමක් කරපු රණවිරුවෝ❤අද කතාවේ සුපිරිම විනාඩි කිහිපය.30.20
41.16
44.14
ආදරෙයි හැමදාම ඔයටලට❤
❤❤❤❤❤❤
.✖️
:✔️
30:20
41:16
44:14
❤️
දෙවනි වැඩසටහන බලාපොරොත්තුවේන් හිටියේ යකෙක් තමයි ආඩම්බරයක් ඔබ අපිට 🙏🙏❤️❤️
මම කලිනුත් මෙයාව ආයම ගේන්න කිව්ව.ඒ වගේම ඊයෙ ෆේස්බුක් එකේ දැකල අද දාන වීඩියෝ එකට කමන්ට් එකක් දාන්න හිටියෙ පොරව ගේන්න ආයම කියල.ඒක මාරයි අද එයාගෙම වීඩියෝ එක.ආදරෙයි සාජන් මේජර් පියරත්න.ආදරෙයි වනැස❤❤❤
දැන් දෙවනි එක දුන්නනෙ ...
ඉක්මන්ට තුන්වෙනි කොටසත් ඕනෙ ❤
සුපිරි කොල්ලෙක් sf.. කියන්න වචන නැ ආඩම්බරයි සහෝදරයා.. බිහිසුණු මතකයන් සදා අමරණිය යි.. ජයවේවා 👍🙏❤
සියලු රණවිරු වන්ට නිදුක් නීරෝගී සුව පතමු....කමාන්ඩෝ නයී බණ්ඩා එක්ක වීඩියෝ එකක් ඕනී....❤❤❤
ඒ ජීවිත වලින් කැපකිරීම් කලේ නැතිනම් අපි අද කොහෙද??... අපිට කවදාවත් ඒ ණය ගෙවන්න බැහැ 🙏🙏🙏.. සහෝදරයා අපේ පනත් අරගෙන ජීවත් වෙන්න තව කාලයක් මගේ රට වෙනුවෙන්..🙏🙏..සංජීව සහෝදරයා මට කියන්න වචන නැහැ ඔබ තුමාට.පිං සහෝදරයා 🙏🙏🙏❤️❤️
යුද්ධ කරන්න වගේම කතාවටත් දක්ශ සොල්දාදුවෙක් 😍
ට්‍රැකර්ගෙ තව වීර කතවක් බලාපොරොත්තු වෙනවා මේ වගේ වීර සෙබලුන්ට පින් රට බේරුවට🙏
Aniva trackerge Veera kriyavak one...3..
Sf ට්‍රැකර් තවත් හදවතේ විරුවෙක් නියම සිංහයෙක්♥️♥️♥️
සියලු රණවිරුවන්ට මාගේ උත්තමාචාරය ... 🙏
වනැසට ස්තූතියි ..✌️
සංජීව මහතාට ස්තූතියි ..❤️
තව කතාවක් ඕන සංජීව අයියේ ටැකර් අයියාගේ❤
කතා විලාසය හරිම clear.....sf ctracker💖💗
මේ තරම් වීරයෝ ❤ අපෙ රට බේරගන්න කැපවුන යුද හමුදා විශේෂ බලකාය ඇතුලුව ග්‍රාම ආරක්ෂක නිලධාරීන් දක්වා බොහෝම පිං ❤
සියලුම රණවිරුවන්ට මාගේ හිසනමා ගරුත්වය 🙇 තෙරුවන් සරණයි සියලුදෙනාටම
වීර මාතාවකගේ යක් පුතෙක් .මෙවැනි වීරෝදාර වීරුවන්ට සමස්ථ ජාතියේ ප්‍රනාමය .වනැසට ඉදිරියටත් මේ වගේ වැඩසටහන් කිරිමට ශක්තිය ධෛර්ය ලැබේවා
සංජීව මල්ලි artillery යුනිට් එකෙන් කවුරුහරි ගෙන්වන්න ❤️❤️❤️
1st comment ❤.ආදරෙයි වනැස හැමදාමත් මේ කරන මහගු කාර්‍ය්යට...respect 🙏🙏🙏
❤❤❤❤
අයියකච්චි ළිඳ බලන්ඩත් යමු..ඉතා වැදගත් තැනක්...අලිමංකඩ සටනේ...
අම්මෝ බලන් හිටියේ ටැකර් යකා එනකම් 🌹🌹🌹❤❤සුපිරි waddek ❤❤❤
යුද්ධය ලස්සනයි kiyanwa ,දෙවිවරු වගේ මිනිස්සු, තෙරුවන් සරණයි සියලුම දෙනාට .
තාමාන් ගැන නොහිතා තාම ජීවිතය පාරදුවට තාබමින් රාට ජාතිය ආගම වෙනුවෙන් සාටාන් කොට ලෙ දාහාඩිය හෙලා ජීවිතය පාවා මෙ රාට වෙනුවෙන් පුජාකල සියලුම රානවිරුවාන්ට පින් ආත්වෙවා
අහන් ඉන්න ආසා කෙනෙක් යුධ පිටියේ හිටියා වගේ අපිට ඒ ෆීල් එක දුන්නා…… පලවෙනි කොටසත් වගේම මේකත් ආසාවෙන් ඇහුවා❤❤❤❤❤❤ මම හැම වැඩ සටහනක්ම 2/3 පාරක් අහනවා ආමි එකක් පැත්ත පලාතේ ගිහින් නැතත් දැන ඒ වචන පුරැදුයි…. ආයුධ පුරැදුයි. මම දවසක් අපේ company එකේ ඉන්නso කෙනෙක් එක්ක ටික වෙලාවක් කතාකලා යුද්දේ ගැන . එයා ක්‍රියාන්විතයේ හිටපු කෙනෙක්.. මගෙන් එයා ඇහුවා මහත්තයා ආමි එකේ හිටියද කියලා….. එච්චරටම දැන් යුද්දේ ගැන ආයුධ ගැන දරැනි සටන් ඇති උනු තැක්
ගැන දන්නවා
සංජීව මල්ලි ඔයා නියම මාධ්‍යය කොල්ලෙක්. බලන්නකො නිර්භීත කොල්ලෝ කියන නිර්භීත මෙහෙයුම් ගැන කියනකොට කිසීම බධාකිරීමක් නැතුව අහගෙන තමාට අවශ්‍යයය දේ හරියටම ගන්න ලස්සන.ජයවේවා සංජීව මල්ලි.
පපුවට වදින වචන සිංහල සිංහයෝ යක්කු අපේ පනත් අරන් ජිවත් වෙන්න ඔනි සදා නයගැති අපි හැමොම ❤
විරුවෙක් වෙන්ඩ හැමෝටම බෑ...ඒ අතලොස්සෙං සුපිරි වීරයෙක්...බුදුසරණයි
SF ට්‍රැකර්...සුපිරි වැඩ්ඩෙක් ...SF..ලොකේ 3 වෙනි තැන උනත් අපේ හදවතේ...1...❤❤❤❤❤❤❤❤
සිරාවටම ලෝකෙ තුන්වෙනි තැනද බන් අපේ SF එක..
සුපිරි වැඩෙක් චිරන් ජයතු බුදුසරනයි
කැප්ටන් ඩැරන් එක්කත් අායෙත් වැඩසටහනක් ඕනේ.අායෙත් ගහන එක කුඩු වෙන්නම ගහන සුපිරි චරිතයක්🧡❤💣
Correct
Ow anivaa oniii
Ou aniwa oni
යකෙක් නෙමෙයි යක්කූ ගෙනාපු නැවක් 🎉🎉❤❤❤❤
මේක දැන් පිස්සුවක් වෙලා තියෙන්නෙ බලන් නැතුව ඉන්නම බෑ දවසට එකක් හරි බැලෙනවා ආදරේ සංජීව අයියේ
❤❤❤❤❤
ස්තුතියි,දීර්ඝායු වේවා ❤❤
සංජීව ඇයි ඔයා අපිට මෙහෙම කෙරුවේ.මම දැන් වනැස TV එකට ඇබ්බැහි වෙලා.මේක නම් පිස්සුවක්.❤❤❤❤❤❤❤❤❤
බය කියන දේ ගෑවිලවත් නෑ, රටට ,ජාතියට ආගමට sf එකට ආදරේ කරන චරිතයක් වගේ, බුදුසරණයි දීර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏🙏
දැන්නම් තනිකරම පිස්සුවක් වෙලා තියෙන්නේ ❤️
කරුණාවෙන් සලකන්න ඇබ්බැහි වෙන සුළුයි. 😍💗💗💗🖤❤💪
අනිවාර්යයෙන්ම
ඔව්
එක් එක් මෙහෙයුම් වල සිදුවීම් ඉදිරිපත් කරද්දී හරස් ප්‍රශ්න අහලා මැදින් පනින්නැතිව නිදහසේ කතාව කරන්න ඉඩ දෙන නිසා ඉතාමත් කැමැත්තෙන් වැඩසටහන නරබන්නෙ ඔබ හොද නිවේදකයෙක්
SF මාරයා ට්‍රැකර් 💣💣💣💣💣💥💥💥💥💥🔥🔥🔥🔥🔥🙏🙏🙏🙏☸️☸️☸️
මේ නම් දස මහයෝධයන්ගේ ආත්මයම තමා ආයේ ඉපදිලා ඉන්නේ.
බුදු සරණයි ඔබට දීර්ඝායුෂ ලැබේවා.
ඇල්පිටිය ගමටම ආඩම්බරයක් ❤❤
SF අපේ කේසර සිංහ පැටව්!!! සිංහයෙක්වගේ සටන් වැද සිංහ තේජසින් මැරෙන්න් කාටවත් බෑ. ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪
Supiri Charector SF Traker.we are hats off for you....God bless you..Thank you Sanjeewa.❤❤❤
අද දැන් තම බලන්නේ නිදහසේ මේක බලනකම් පිස්සුවෙන් ඉදියේ...ජයවේවා ❤🇱🇰🙏🌹....
දේශයේ මුර දේවතාවුන්...තෙරැවන් සරණයි ඔබ තුමන්ලාට🙏🙏
කතාව සම්පුර්ණ ඇහුවා.. සුපිරිම වැඩ්ඩෙක් හොදේ... රට වෙනුවෙන් කරපු කැපවිමට අපි ඔක්කොම ඔයාලට ණය ගැතියි ❤️❤️❤️❤️🙏🙏🙏
වැඩ ඇරිලා ඇවිත් කාලා ට්‍රැකර් ගේ වීඩියෝව බලන්න ගත්තා විනාඩි දහයක් වගේ බලද්දී නින්ද ගිහිල්ලා ඇහැරුණා බලද්දී වීඩියෝව සම්පූර්ණ ගිහිල්ලා ආපහු ඇදලා ආයෙ බලන්න ගත්තා ආයෙ පැයක් විතර නින්ද ගිහිල්ලා ආපහු ගත්තා ඇදලා තුන් වන වතාවේදී තමයි වීඩියෝව බලලා ඉවර කරේ 😂 කොහොමද ගැම්ම ට්‍රැකර් ගේ ,හක්කා අයියා ගල්ටා ,මීනු ,සූසයිට්, SF රත්නායක නම් ගමකට ලියන්න පුළුවන් මේ අපේ HERO'S ලා තමයි 💪💪💪 ගම්මෙන් ඉන්නේ ආ..... මීළග වීඩියෝ වෙන් හම්බ වෙමු ට්‍රැකයා ආදරෙයි පැලෙන්න මා කොල්ලා ❤ බුදු සරණයි පරෙස්සමෙන්
රට වෙනුවෙන් තමන්ගේ මුලු ජිවිතයම කැප කරපු සෑම රන විරුවෙක්ටම අප්‍රමාන කුසල් රැස් වේවා...!!! රට රැකපු වීරයෝ❤❤
සිංහයෙක්🙏❤ නිදුක් නිරෝගි සුවය ඔබ ඇතුලු පවුලේ සැමටම ලැබේවා🙏
Sri lanaka හොදම සහ කාලොචිත youtube චැනලය 'වානෑස' ❤
හෙළබිමේ නියම සිංහයෝ තෙරුවන් සරණයි.❤❤❤❤❤❤.
යුද්ධයේ අමිහිරි අත්දැකීම් ලස්සන හිනාවෙන් ඉදිරිපත් කරන අපේ විරැවෙක්...
විරුව ඔබට ජයෙන් ජයම වේවා..වනැස ඔබටත් ජයවේවා..👍👍👍🇱🇰🇱🇰🇱🇰👌👌👌
නිර්භීත නිහතමානී රණවිරුවැන්නී ඔබට මාගේ උත්තමාචාරය පුදකරමි.
බයක් ගෑවිලාවත් නෑ. ඒ බිහිසුනු කතා හිනා වෙවි කියන විදිහ. SF ❤
රැට්ට වගේ බැල්ලිගෙ පුතාලට ටොකු ඇන ඇන මේව පෙන්නන්න ඕන.
මම මේ හැම කොටසක්ම දෙපාර දෙපාර බලලා තියෙනවා කොඩි ගෙ කොටස් හතර පාරක් බැලුවා මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ ඒ වගේ තවත් අය සිටීද
තවත් ආසම විරුවෙක් ❤️
ඊයේ ඉදන් බොහොම අමාරුවෙන් ඉවසන් හිටියේ අද දවල්12 පහුවෙනකම් ❤
කයාවාරු ගැහුව කොටි, අපේ කමාන්ඩෝස්ලා දකිද්දී බයේ දුවන සීන් එකට තමයි ආසම...❤😊
අපි හැබහින් දෙවිවරු දැකලා නැ එත් මෙ ඉන්නෙ අපෙ දෙවිවරු 🙏🙏🙏
සංජීව සංජීව නොකියා කථාව කියාගෙන යමං කොල්ලෝ කොහොම උනත් නියමයි කොල්ලෝ
Sri Lanka best RUclips channel 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤
දීර්ඝයූශ ලැබේවා විරුවානෙනි බුදු සරනයි ❤❤️🙏🙏🙏🙏
උතුරෙ අනිවාර්යයෙන් ම හමුවෙන්නම් ඕනි ❤❤❤❤❤ ට්‍රැකර්.....❤❤❤සංජීව අය්ය ...ආදරෙයි
මෙන්න නියම වීරයෝ. සංජිව අය්යට පින්
බුදුසරණයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️❤️❤️ආදරෙයි හැමදාම සියළුම රණවිරුවන්ට අපි හැමදාම ඔබලාට ණයගැතියි......❤❤❤❤❤❤
වෙනැස සුපිරී. හැම වැඩසටහනක්ම ඇබ්බැහිවෙලා වගේ බලනව. වැඩසටහනක් දානකන් බලන් ඉන්නෙ ❤
ඒත් දැන් ටික ටික හිතෙනව commando/ SF රනවිරුවන්ගාව තිබෙන යුද රහස්, යුද ටෙක්නික් අනවශ්‍ය පාර්ෂව අතරට මේ වැඩසටහන හරහ යාවිද කියල.(යුද්දයක් ආයෙ එන්න එපා කියල ප්‍රාර්තනා කරනව) 🙏🏾
සංජීව අයියා ඔයා දක්ෂ niwadakayak budusarani
මාත් ආසම සර් කෙනෙක් ඔබ තුමා කළ සේවයට අපි හිස නමා ආචාර කරනවා
අයියකච්චි කියන්නෙ අපි යාපනේට වතුර ගේන තැන..හිතා ගන්නවත් බෑ❤..අපිට හමුදාවෙ ඉන්න පාර හැදුවෙ මෙතුමාලට දීර්ඝායුෂ❤
රටට දැයට ණය නැති විරුවාණනි ආදරෙයි හැමදාමත්❤❤❤❤❤
බුදුසරණයි ඔබ සැමදෙනාටම 💕
සුපිරි sf රණවිරුවන්. බුදු සරණයි ඔයාලට. Dirgayusha.
Mage ammage malli mage mama 😍😍 adambarai
සංජීව රනවිරු සෙවනෙ ඉන්න අපේ විරුවොත් ගන්න මේ වැඩ සටහනට.
අපේ දකුණේ ගැම්ම 😻 අදරේයි ❤
Jesu පිහිටයි sar . Sar mata trying karala thiyanawa. Supiri vadakarayek🙏🙏🙏
Training and determination and sacrifice made you war heroes. .I salute you all.
ලංකාවේ නලු නිලියෝ පාලකයෝ හැමෝම අයින් වෙලා එන්න ඕනේ මේ මිනිස්සු..🖤
තවත් සුපිරිම එපිසෝඩ් එකක්
මිලියනට යන් සංජීව අයියේ
#wanesatv