Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කැප්ටන් කොඩිතුවක්කු - 0777179439
😍🥰❤
Mn kiwva part 3 oni kiyala❤
කලගුණ සලකමු හැකි ලෙස මේ විරුවන්ට ❤❤ඔබ තුමන්ටත් ස්තූතියි සංජීව අයියා ❤❤My favarite you tube channel
නියම යකෙක් බොල මේ... 👊👊👊
අර ස්නයිපර් ලට ගැහුවද දන්නෑ අන්තිමට, ඒක කිව්වේ නෑනේ, උන් සෙට් එක මරලා කකුලෙන් එල්ලලා ප්‍රදර්ශනය කරන්න තිබ්බේ කලපුවේ පස් බන්ට් එකේ
මං කමන්ඩෝ එකේ උනත් ඇත්තටම කොඩි සර් තමා මං දැකපු විෂෙස බලකයේ හිටපු සුපිරිම යකේක් ..අපිත් කොඩි සර් එක්ක මෙහෙයුම් කරල තියෙන නිස මං සර්ව හොදට දන්නව..දිර්ගයු ප්‍රර්ථනකරනව සර් .බුදු සරනයි .
❤❤❤❤🙏🙏
එමු වණැසට ❤❤😏🥺🥹
❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබ වැනි විර සොල්දාදුවෙක් මෙලොව බිහිකළ ඔබගේ දෙමාපියන්ට ගොඩාක් පිං❤️
❤❤❤❤
මා මැරෙන්න පෙර ඔබතුමා දකින්න ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා .ඒ වීරත්වය ඒ විශිෂ්ටත්වය ඒ ගැම්ම .නැවත නැවත මම මේ වැඩසටහන බලනවා ❤️❤️❤️❤️❤️
❤
නලුවොයි,නිලියෝ යි,රටවල ඉන්න එවුවෝ යි,ලංකාවේ උන්ගෙයි උයන එව්වායි,අරවායි මෙවායි හින්දා යුටුබ් එපා වේලා ඉද්දි මේ චැනල් එක දැක්කේ...සුපිරියක්
🎉🎉🎉🎉🎉
කීවෙනි වතාවද කියලනම් මතක නෑ. ඒත් කොච්චර බැලුවත් එපානම් වෙන්නේ නැ. මේ තමයි නියම වීරයෝ. Wnnesa tv. 👏👏👏
"යනකොට යුද්දෙ තිබුන එනකොට යුද්දෙ නෑ" ඒකනම් පපුව පිච්චුනා...බුදු සරනයි දෙවි පිහිටයි අයියේ...
මෙච්චර අමාරුවෙන් බේර ගත්ත රට තමයි මේ 225 එකතුවෙලා කන්නේඔබට ගොඩාක් පින් සහෝදරයා ❤️
❤ eththak a. Kollo merewweth meyalama thama. Paw
ජීවිත කාලයෙදි මෙ වගෙ හිත හයිය මනුස්සයෙක් දැකලාම නෑ..සුපිරි චරිතයක් ..සුපිරි නායකයෙක් ...හදවතේ නොමැකෙන චරිතයක් කැප්ටන් කොඩී....
දෙන්න සම්මාන නෑ මේ වීරත්වය වෙනුවෙන් බුදුන්වහන්සේට ගෞරව කරන ඔබ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධ කරත්වා තෙරුවන් සරණයි ඔබට දීර්ඝායු වේවා
🙏🙏🙏🙏🙏
🎉❤🎉❤🎉
බලපු එකක්. අද ආයෙත් බලනවා.රත්තරං මනුස්සයෙක්❤️✨
ජයවෙිවා කොඩිඩා , උබ මම,රාජකරුණා , සුනිල්, මාදුරුඔය SFTS එකේ එක කාමරේ හිටියේ එදා , මතකයි උබ හැමදාම පොත් කියවනවා, ඉගෙනගන්නවා තව දුරටත්, නිරහංකාර චරිතයක් එදා ,වසර කිහිපයකට කලින් හමුවෙලා දේශා මම commition ගියා කිවිවා , වැඩි දුර කතා කරන්න බැරි වුනත් එදා නමිබර් එක ඉල්ලා ගත්තා ,පසුව මට විදේශ ගත වෙන්න උනා , සතුටුයි අපි විශේෂ බළකායේ, හමුදාවේ උන්නතිය වෙනුවෙන් කරපු උදාර සේවයට,
මෙතන නම් කල කාගෙ හෝ contact number එකක් දෙන්න පුළුවන් ද...
Adarei oyalata hemadama..api wenuwen karapu deta...hemadama nayagethi oyalata api..
ඔබලාට බොහොම ස්තුතියි
ඔයාලා නිසා අපි අද ජීවත් වෙනවා... කියන්න වචන නැහැ ඔයාලට ආදරෙයි💖💖💖
Wanase program ekakata ennakoo sir
බුදු ගුණ ගැන පැහැදුනු අයට මෙලොවත් පරලොවත් ආරක්ෂාව ලැබෙනවා.❤❤❤❤❤ ආදරෙයි කොඩී❤❤❤❤
මේවා බලන කවුරුත් පිනක් කල වෙලාවට මේ මියගිය විරූවන්ට මතක් කරල පින් අනුමෝදන් කරන්න ඔවුන් සියලුදෙනාගෙ ආයති භවය සුවපත්වේවා
මචං ඔය කමෙන්ට් එකම ඇති උඹ ගැන තේරැම් ගන්න. උඹ කිවිවෙ ලොකු ගෞරවයකින්. උඹට තෙරැවණ් සරණයි.
@@agampodipasindumangaladezo5547 👌👌👌❤️❤️❤️🙏🙏
🙏🙏🙏🙏
බලන බලන වතාවට comment කරන්න හිතට අදහස් එනවා.. පපුව හිරවෙනවා අහන් ඉද්දි.. දවසක එනවා සර් ඔබතුමා ව බලන්න..මගේ සැමියත් සර් වගේම යුධ්ධේ හිටපු SF වීරයෙක්... මට ඒක හරිම ආඩම්බරයක්.. ❤❤❤❤
මෙච්චර හිත හයිය මනුස්සයෙක් මගෙ ජීවිතේට දැක්කමයි..🥺 මන්දන්නෑ...මට තියන හැගීම කියන්න වචන නෑ...දවසක ඇස් දෙකට දකින්න ඕන කියන ආසාව ආව...🥺❤️
කියන්න වචන නෑ කොහේදි හරි දැක්කොත් දනගහලා වදිනවා ඇත්තමයි ❤️❤️❤️❤️
අවංකවම මටත් හිතුනා බන්😢😢😢
Respect bro,me too.
ලංකාවේ උන් දණ ගහල වදින්නේ දේශපාලකයන් සහ ක්‍රිකට් ක්‍රීඩකයන්ට 🤣🤣🤣
මටත් එක හිතුනා
MATT KIYANNA TIYENNE E TIKAMAI
අද බැලුවෙ 13න් වෙනි වතාවට මේ වැඩසටාන..ගොඩාක් පින් කොඩ්ඩා..ඒවාගෙම වැනස සන්ජීව සහෝදරයාටත් ගොඩාක් පින්
සිරාවටම මේක කොච්චර බැලුවත් එපා වෙන් නැහැ❤
මාත් එහෙමයි බලපු ගාන හිතාගන්න බෑ. පුලුවන් දවසක මේ ඔක්කොම හම්බෙන්න යනෝ❤️❤️❤️❤️
සිරාවටම බං මූ කතා කරනවා අහන්න ආසයි.... මමත් හය හත් වතාවක් මේක බැලුවා... ❤✌️✌️. වනැස ආයේ පුළුවන් නම් කැප්ටන් කොඩීගේ වැඩසටහනක් කරන්න.... ගල්ටා, හක්කා දෙන්නා එක්ක... ❤✌️
මම දන්න කෙනෙක්
Math 15 sarykwth balnn athi dannm..❤️
"යද්දී යුද්දේ තිබ්බ ..එද්දී යුද්දේ නැහැ - කොඩි "...උඹට පින් සහෝදරයා
"අපිට තියනදේට වැඩිය දෙයක් හොදයි කියල හිතෙනවනම් ඒකෙන් ප්‍රතිඵලයකුත් ලැබෙනව කියල හිතෙනවනම්,ජයග්‍රහණයට ඒක අවශ්‍යම නම් මම ඒක කොහොමහරි කරනවා"ඒ වචන ටික හැම ක්ශේස්ත්‍රයකටම ආදර්ශමත් ♥🙏
අපේ නියම සිංහල කොල්ලෝ.... තමා මේ... ජාතියේ පිනට පහල වෙච්ච රත්තරන් කොල්ලෝ.. බුදුසරණයි.. දීර්ඝායු ලැබෙත්වා සියළුම විරුවන්ට.. මියගිය විරුවන්ට නිවන් සුව ලැබෙත්වා....❤❤❤❤
සුභ විශාම දිවියක් නිරෝගි සුවය ලැබෙිවා
සිංහල කොල්ලො විතරක් නෙවෙයි යුද්දෙට ගියෙ.මුස්ලිම්,දෙමළ කොල්ලොත් යුද්ධෙට ගියා.මුතාලිෆ් සර්,ලතිෆ් සර්,සින්නයියා සර්,මුතාලිෆ් සර්ගෙ බලකායෙ හිටපු දෙමළ,මුස්ලිම් නිලධාරීන්.ඒ අය අමතක කරන්න එපා
ජාතියේ පිනට පහල වුන වීර පුතෙක්.💐ඔබ වැනි වීර පුතුනට අප සදා ණයගැතියි.❤️මේ කොටස එනකල් බලාගෙනමයි හිටියේ...
අනිවාර්යයෙන්
10 පාරක් විතර ඇහුව මේ කතාව ඒත් එපා වෙලා නෑ..දීර්ඝායුෂ රණවිරුවානනි❤️
The Best of SF Heroes!! 👏👏👏 කොඩ්ඩව හැම ඉස්කොලෙකම යවන්න ඕන ජිවිතය ජය ගන්න දේශන කරන්න!!
අනිවාර්යෙන්ම
Yes
Haryata hare neyama veryo
අනිවාර්යයෙන්ම. මේ මොරාල් එක මාරම Mortivation එකක්👍
නන්දිකඩාල් වල ඔපරේෂන් එකේ හිටියේ එක ගැන සතුටුයි අබාදිත උනත් මැරුණත් කමක් නෑ මාර ෆිට් එකක කොල්ලෝ හිටියේ කොඩි සර් කියන විදියට සනිපර් ෂොට් එක වැදුනේ මගේ බැජියට නම සංජීව ගෙවල් ගාල්ලේ මමත් සංජීව එක මාර දුකක් දුන්නේ සහෝදරයෙක් වගේ හිටියේ මොනවා කරන්නද අද මම මැරෙයි එක ජීවිතේ හැට් ආදරෙයි වනස ❤️ඒ වගේම තමයි සංජීව අයියේ අබාදිත සෙබළු ගැනත් සොයා බලන්න ඔබට තෙරුවන් සරණයි
🙏🙏🙏
එදා සිදුවීම් අද කියද්දි ඇස් දෙකෙන් වැටෙන කඳුලු වලින් පේනවා එදා වගේම අදටත් රට වෙනුවෙන් තීන කැක්කුම මොන තරම්ද කියලා..sf කොඩී...ඔබ ඇතුළු සියලුම රණවිරුවන්ට අපි සදා ණයගැතියි...
කොච්චර හයිය හිතක් උනත් මිත්‍රත්වය වෙනුවෙන් කදුලු වැටෙනවා .....නිවන් සුව ලැබේවා රට වෙනුවෙන් ජීවිත පූජා කල රත්තරං කොල්ලොන්ට ...ඉක්මන් සුවය රට වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ දන් දීපු විරුවොන්ට
ඇස් අඩද්දි වචන හිර නොවි මිනිහා නොඅඩා ඉන්න කෙනෙක් දැක්කමයි...වචනයේ පරිසමාතයෙන්ම වැඩ්ඩෙක්....🧡
Real yakek ❤️☠️❤️
Aththa... .deshaye saba urumakkarayo.
sirawata bn
Patta waddek ❤ ❤ ❤ ❤ ❤
Budusarani obata 🙏
නිවන්ත අයියා අපේ ගමේ උනත් අපි මෙච්චර දන්නේ නෑ මේවා වෙද්දි අපි පොඩී ඇත්තටම මාරම නිර්බිත එඩිතර චරිතයක් ❤️
Hamadama udeta gedarata gihin wadapn malli paw nha bn aththatama.dn ubala eyawa balaganna ona ubalge pana wage
එක පාරක් මුනගස්සපං
@@amithchuti1569 ඔව් බං ඒක ඇත්ත...පොටෝ එකක් තියාගෙන ඒකට වැන්දත් පව් නැ බං.....එච්චර වටින මිනිස්සු
Gama koheda bn
කදුලු වැටෙනවා දකිද්දී පපුව පිච්චිලා ගියා ... කැප්ටන් කොඩි ඔබට ජය.....රටේ තරුණ පරම්පරාවට දැන ගත යුතුම යුද්ධය පිලිබඳව අතීතය නැවත ආවර්ජනයට WANESA TV ස්තුතියි
කැප්ටන් කොඩි ආදරෙයි ආදරෙයි ආදරෙයි .ඔබ වගේ අති විශිෂ්ට රණවිරුවන් කීදෙනෙක් මේ පොළොවට බිලි වෙන්න ඇද්ද අපි වෙනුවෙන් .මේක වීර කාව්‍යයක් .කැප්ටන් කොඩි ගෙවීර කාව්‍යය .ඔබට තෙරුවන් සරණයි දිර්ගායුෂ වේවා.❤️❤️❤️❤️❤️❤️❤️
බලාපොරොත්තුව හිටපු ඉතිරි කොටස 🙏. මේ අපේ හුස්ම වෙනුවෙන් දිවි දුන් අභීත විරුවන් හට අපි සදා ණයගැතියි 🙏❤️ ඔබට දීර්ගායු වීරයා🙏❤️ ස්තුතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් ❤️🙏
කවද හරි හම්බුනොත් දනගහල වදිනවා අනිවාර්යයෙන් ..අපෙ අයුසත් අරන් ජිවත් වෙන්න ඔනේ අපෙ විරුවො❤️❤️😢😢
😊😊
Niyama sinhoyo
සහාතික ඇත්ත ස්තූතියි ❤️🙏 🇯🇴 ❤️🙏 ❤️🙏 ❤️🙏
මම දැකපු හොදම මීටරේ වනසට ආපු කට්ටියගෙන්..ජය වේවා සහෝදරයා 💕💕
සිරාවටම මචන්
සිරාවටම...පට්ට මොලයක්...
මමත් බන්
එකෙන්ම බ්‍රෝ
Sirama bn
සමහර එවුන් ආමි එකට බයිනවා අටපාස් කියලා.ඒත් මේ program එක බැලුවාම තේරෙනවා මෙ මනුස්සයට කොච්චර හොද ප්‍රායෝගික බුද්ධියක්,තීරණ ගැනීමෙ හැකියාවක්,හොද නිරීක්ශණ පරාසයක් තියෙනවද කියලා..ඇගේ හයිය විතරක් තිබිලා මදි.සෙබලෙකුට හොද බුද්ධියක් තියෙන්න ඕනෙ යුද්දෙකදි ❤️👍
He is a Captan
සර්ලා 10GR එකෙන් එලියට යද්දි තව ටීම් එකක් 5GW එකේ ලයින් එකෙන් එලියට යනවා. SF එකේ හයදෙනෙක් එක්ක 5Gw එකේ දෙන්නෙක් යනවා. ඒ යන්නේ මමයි l/c චන්දන කුමාරයි. කරවටක් වතුරේ කලපුවේ බැහැලා පාන්දර 5 විතර ඉදලා හවස 7 විතර වෙනකල් රෙකී කරා. රෙකියේ ප්‍රතිඵලය තමයි අපි නන්දිකඩාල් බන්ට් එක අපේ යටතට ගත්තා. මතක් වෙනකොටත් හරිම ආඩම්බරයක්
GR Gw kiyanne monada
@@AfeefAzmigamunu,vijayabha,sinha,gajabha sf,comando kiyanne vena unit venai
එ ගැමිම කටවත් ගන්න බැහැ මොන සල්ලි කාරයටත්බැජියා
❤ ගොඩක් ස්තූතියි ඒ කැපකිරීම් වලට 🌹
මගේ ජීවිතේ වැටිච්ච හැම වෙලේම මට තියෙන එකම සරන මේ වගේ යක්කුන්ගේ ඉන්ටර්විව් තමයි. ස්තූති සංජීව අයියේ 👌👊
මෙතුමාගෙ Episode 2 ඇබ්බැහිවීමෙන් බලපු කෙටි චිත්‍රපටයක් වගේ,ඒ තරම්ම ආසයි..
ඉංග්‍රීසි ෆිල්ම් වල වීරයෝ නිකම් මොන්ටිසෝරි ලමයි.මේ සැබෑ වීරයෝ ...😍😍❤❤
ඇඩෙනවා .ආදරේයි මැරෙනකල්ම අපේ දරැවෝ දන්නේ නැ රට වෙනුවෙන් එයාලා වෙනුවෙන් කරපු කැප කිරිම් මම කියා දෙන්න උත්සාහ කරනවා .මම මැරෙනකල්ම ඔයාලගේ මේ කැප කිරිම් අමතක කරන්න නැ මට මේ යුද්ධය මතක තියේවි සදාකල් ඔබ තුමාට තෙරැවන් සරනයි 🙏🙏
පවු නෑ සහොදරයා අපි දෙන පිනක් මිස.🙏🙏🙏 අපි විතරක් නෙමෙයි ඒ පැත්තේ හිටපු දෙමල ජනතාව පවා පින් දෙනවා ඇති ඔබ වැනි විරුවන්ට.මිය ගිය විරුවන් අතරේ නොමියන විරුවෙක් ඔයා ❤️❤️❤️ ආදරෙයි හදවතින්ම
කැප්ටන් කොඩිතුවක්කු ඔබ අතීදක්ශයෙක්...ඔබට හා ඔබ පවුලේ සැමටම බුදු සරණයි . ඔබ ඒ රටට කල සේවයට අප සදා ණයගැතියි .
පුදුම මතකයක්, යුද්දෙම ජීවත් වෙච්ච එකෙක් නිසයි ඒ තරම් මතක, වනැස වැඩසටහන් ඔක්කොම වගේ බලලා තියෙනවා නමුත් මේක සුපිරිම 1ක. බිහිසුණුම අත්දැකීම් තිබුණේ මේ වැඩ සටහනෙ.
Ekenma,,
බොහොමත්ම ස්තූතී පසුගිය වැඩසටහනින් කමාන්ඩෝ රෙජිමේන්තුව මතක් කිරීම සම්බන්දව සර් ☠️☠️
මම මැරෙන්න බය නෑ ,තාමත් බය නෑ මරෙනකම් බයත් නෑ ,දැන් මැරැනත් බය නෑ ,කොහොමද ඒ වචන ටික එකෙන්ම respect 🙏
මේ වීරයන්ගෙ කතා අහද්දි මට දැනුනු එකම දේ තමය,,මගෙ නිර්භීතකම,මොරාල් එක,පරාර්තය,ජ්‍යාත්යාලය හරිම පුංචි කනාමැදිරි එලියක් විතරයි.උදාර රණවිරුවනි,අපි ඔබලාට සදා ණයගැති වෙමු. ආදරෙයි ❤🌠🍀🥺
පට්ට මම දානකම් බලන් හිටියේ මේ episode එක Respect ✊ විරුවානනි තුත් හෙලේ කැලැවල සිංහ පැටව් නැත රට උන් ඇතැර ගොසින් ❤️🙏✊
july9 airforce eke n ma panala giya . ha ha ha
ඇත්ත දැන් උන් ඔක්කොම රට ඇතර ගොසින්....දැන් රටේ නායකයත් ලොල්ලෙක්...
කොහේදී කවදා හෝ නුඹව මුනගැසේවා... එදාට කියන්නම් මේ දෙරනේ එඩිතර ව්ර රන් මලක් නුඹ අප සුරැකි....❤️❤️❤️❤️❤️❤️❤️
ධර්මපුරමි කියද්දී පපුව පිච්චුනා 😭 මගේ එකම මල්ලි රට වෙනුවෙන් දිවි දුන් ධර්මපුරමි 2009.01.21 විරුවනි ඔබලා සදා අමරණීයයි🙏😭
ඔබගේ ආදරණීය මල්ලිට නිවන් සුව අත් වේවා.දිවිපිදූ සෑම සොල්දාදුවකුටම නිවන් සුව අත්වේවා..!!
Niwansuwaya lebewa sahodaraya
Rip 🌹😢
@@malindafernando1963 ස්තුතියි සහෝදරයා 🙏
@@funy7455 ස්තුතියි සහෝදරයා 🙏
ස්තුතිය පුද කරන්න න්ම් ක්‍රමයක් නැ පින්වත් අයියේ.ඉක්මනින් මෙ සසර ගමන කෙටිකරගන්න උතුම් බුද්ධරත්ණයේ ධම්මරත්ණයෙ සංඝරත්ණයෙ සරණම යන්න ❤
ඉපදුනු රටටත් ජතියටත් පය ගහලා අද ඉන්න මේ ලක් පොලවටත් උබලා නය නැ අයියෙ උබලට ජති ජතිත් පින් 🥺🥺🥺🇱🇰💪 එ කදුලු කැට උබේ ඇස් වලින් වැටෙනකොට අයියෙ මත් ඇඩුවා 😥😥😥❤️🙏
12:43
නිර්බීත කම මූනෙන්ම පේනව . ඒකාලෙ කොහොම ඉන්ඩ ඇද්ද .අපි වෙනුවෙන් කරපු කැකැපකිරීම් . තෙරුවන් සරණයි සියලුම සින්හල රණවිරුවන්ට .
ල්ල්ල්
Army එක කියන්න සිංහල මිනිස්සු විතරක් ඉන්න තැනක් නෙමෙ. දෙමළ මිනිස්සුත් ඉන්නවා. මුස්ලිම් මිනිස්සුත් ඉන්නවා(මුතාලිෆ් වගේ) ඔය වගෙ නොදන්න විශේෂන පද දාලා ජාතිවාදයක් ඇති කරන්නෙපා
😘😘❤️🔥❤️🔥❤️🔥❤️🔥
@@agorapix1826 එත් ඉතින් පදනම සිංහල හමුදාව.
මේ වගේ වැඩ්ඩේක් ගේන්නුවට අයියට ගෝඩාක් පිං එකදිගට පැයකට වැඩි කතා ඉදිරියටත් ගෙන්න❤️
මම පුත්තලමෙ පාලවියෙ...ඔබ තුමන් පුත්තලමට මහා අභිමානයක්... තෙරුවන් සරණයි.. නිදුක් නිරෝගී සුවයත් දීර්ඝ ආයුෂත් ලැබේවා
අපි මඩු ගහනකොට සර්ලා එලියට බැස්සේ අපේ පොයින්ට් එකෙන්. අවසානේ කිලිනොච්චියේන් මන් වෙඩි කැවා දැන් රෝද පුටුවේ මන්
නි ය ම උ ත් ත ම යො
😢😢🌹🙏@@PriyanthaBalasuriya-l2j
Teruwan saranai 😢❤
❤😢
කොඩිගේ episode 50පාරකට වඩා බලපු මං වගේ අය මේ පැත්තට ආදරෙයි ❤
man
Denuth beluwa
❤❤❤❤❤❤❤❤
💓💓💓💓
Mama❤
ඔබතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපේ කමාන්ඩෝ රෙජිමේන්තු මටත් කරපු එක ගැන ඒ වගේම විශේෂ කාර බලකාය ගත්තත් ඉතා බිහිසුණු සටන් පිළිබිඹු කරන විශේෂ ඒකකයක් ඔබතුමාට ඉදිරි ගමන සාර්ථක වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
තීක්ෂණ නුවණ,පෞරුෂත්වය ,කැපවීම,වීරත්වය වගේ සෑහෙන පාඩම් ගන්න තියෙන තවත් සුපිරි වැඩසටහනක් .ඒවගේම කතාවෙ හැටියටම ක්‍රියාව පෙන්වපු සුපිරි කොල්ලෙක් කැප්ටන් කොඩී.බොහොම ස්තූතියි ඔබේ අත්දැකීම් බෙදා දුන්නට .ඔබේ ජීව්තය සාර්ථක වේවා .තෙරුවන් සරණයි .🙏🙏🙏
මේක දානකල්මයි බලන් හිටියෙ🇱🇰 කැප්ටන් කොඩිතුවක්කු වීරෝධාර රණවිරුවා ලස්සනට කියනවා ඒ සිදුවීම් 💪 කරපු කැපකිරීම් වලට අපගෙ ප්‍රණාමය ආදරෙයි 🙏
ගෞරවාන්විත විශ්‍රාම දිවියක් ගත කරන මිනිස්සු ❤️
දරාගෙන හිද මහා සයුරක් බිමට වැටුනේ කදුලු බිදුවක්මහා පපු කද රටට පවුරක් සොයුර නුඹ නම් බරම අවියක් (@$hi❤❤❤❤❤❤)
මුණ දැක්කා ගමන් කියන්න පුළුවන් සුපිරි වැඩ්ඩේක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඒතෙක් මෙතෙක් අහපු සුපිරිම කතාව .ලොකු සීන් නැති සුපිරිම චරිතයක් .බය කියන්නේ මොකක්ද කියලා දන්නෙවත් නැති සුපිරිම වැඩ්ඩෙක් කොඩ්ඩා.
"රන් බුදු සිරිපා මේ පොළොව තැබු බව සත්‍යයි..ඒ රන් පොළොව රකින රන් දෙවි දේවතාවුනි මට යන්න ඹිනේ කලපුවෙන් එහා පැත්තට පය තියන්න..."ඒ වචන ටික...❤️❤️ ඒ හැගීම... 🙏🙏 ඒ නිර්භීතකම...💪💪 ඇහෙන කොටත් ඇගම කිලිපොලායනව..ඇත්තටම ඇස් වලට කදුලක් ආව මේ කතාව අහගෙන ඉන්නකොට...මෙවැනි වීරොධාර රණවිරුවන් නිසා තමයි අදටත් අපි හැමොම නිදහසේ හුස්ම ගන්නෙ.. ඹබ ඇතුලු සියලු වීරොධාර රණවිරුවන්ට දීර්ඝායු වේවා...තෙරුවන් සරණයි..🙏🙏 දෙවි පිහිටයි...❤️❤️ ආදරෙයි හැමොටම...යහපතක් ම වේවා...
බුදුරජාණන් වහන්සේ වැඩිය පින් බිම බේරගත්ත තවත් යක්ඛ පුතෙක්❤🙏❤
මව්බිමේ යුදඩ වලදි .. සිංහල බෞද්ධ ජාන විනාශ උනා..ගස් ගල් පදුරු අස්සේ.චීත්ත ඇදන් හැංගිලා... හිට්පු උන්ට ජාතික වෙච්ව😮 එවුන්ට ..සර්වාගමික පක්කු... no cocomments
පාරකදි හම්බවුනොත් අම්මපා දණගහල වදිනවා.Respect❤
අහගෙන ඉද්දී හිතට හරිම අමාරුයි. මේවා අත්විඳපු, අත්දැකපු මේ අය යක්ඛ පුත්තුමයි❤🙏❤
දෙවියෙක් සහ යක්ෂයෙක් එකවර දුටු උතුමි මනුස්සයෙක්💪💪💪
❤❤❤
දෙමව්පියන් හැරුනම මා දුටු එකම මිහිපිට ජීවමාන දෙවිවරු ඔබතුමන්ලා 🙏
වෙලාවට පලවෙනි කොටස ඊයෙ බැලුවෙ.❤️❤️❤️ඇගේ හිරිගඩු පිපෙනව කතාවට.යක්කුත් අඩනකොට ඉතින් 😥😥😥
එ උත්තමයො නොහිටියනම් අද අපිත් අඩනවා
අපේ කොල්ලන්ගේ ගැම්ම ඒ හයිය මාරයි..වෙන කිසිම හමුදාවක් මෙහෙම නෑ..🙏🙏🙏
උඹ නම් යුද්ධ කරන්නම ඉපදුන එකෙක් අයියෙ❤️😎
සොයුර ඔබ සන්ග්‍රාමයේ විශ්ව විද්යාලයක් , යුද ශිල්පයේ විශ්ව කෝශයක් බදුයි..ඔබ වැනි අභීත රන විරුවන්ට සියලු ශ්‍රී ලාන්කිකයන් සදා නය ගැතී........ ඔබට සහ සියලු රන විරුවන්ට දීර්ගායු වේවා......
වනැසෙ Episode එකක් නෑර බැලුවා ඒත් මම බලපු හොදම episode එක මේක. (ඇස් අඩද්දිත් වචන හිර නොවුණු රියල් වැඩ්ඩෙක්)🤗❤️
Rana viruvanani obata rate katie pranamaya.api obata sada nayagethi
ස්තුතියි වනැස. මේ වන තෙක් වනැසේ නොඉවසිල්ලෙන් මගබලන් හිටිය episode එක. තව කොටසකින් කතාව සම්පූර්ණ කොට අවසන් කරන ලෙස ඉල්ලනවා ඔබගෙන් සංජීව සහෝදරයා. හුස්ම ගන්න හැම හුස්ම පොදක් ගානෙ ස්තුතිය පුද කරනවා කැප්ටන් කොඩී. අපි නොදුටු නොවිදි ඒ අත්දැකීම හදවතට දැනෙන්න ප්‍රකාශ කිරීම ගැනත් බෙහෙවින් ස්තුතිය පුද කරනවා.
ගැහැනියක් අඩන එක සාමාන්‍ය දෙයක් උනාට පිරිමියෙක් අඩන එක සාමාන්‍ය දෙයක් නෙවෙයි..කොඩීගේ ඇස්වලින් වැටෙන කදුලුවලින්ම පේනවා යුද්ධය කොතරම් බිහිසුණුද? උබට වරදින්නේ නෑ කොඩී කවදාවත්..තෙරුවන් සරනින් නිදුක් නිරෝගීව ඉන්න වාසනාව ශක්තිය ලැබේවා ජය..❤❤❤❤💪💪💪💪☸️
මෙක බලපු හැමොම අඩවනවා😢 මෙ ඉන්නේ සැබැ දෙවිවරු ❤🙏💪
මෙතුමාගේ සම්පූර්ණ කතාවෙම හැම වචනයක් පාසා මාර ගැම්මක් අමුතු හැගීමක් තිබ්බා නිර්භීතකමක් , ගාම්බීර බවක් සමගම . 🙏🙏🙏👍👍👍❤️❤️❤️
අපේ ගමේ නම මුලු 🇱🇰 වේම බබලවපු. මුලු ලාංකිකයන්ගේ නිදාහාස වෙනුවෙන් සටන් කරපු එක් සුපිරි විරුවෙක්. අප ඔබලාට සදා නයගැති. බොහොම ඉස්තුති වැනස ටිව්.
මෙතුමාගේ contact number එකක් දෙන්න පුළුවන් ද
@@sisilamadhuranga8152 Oya dala thiyenne uda palaweni comment eke
ලොකු SF ( Sarath Fonseka) අපේ ගමේ ගාල්ලේ ...❤🌹💐
ඔබව බිහිකල දෙමව්පියන් සහ ඔබට ,ඔබේ බිරිඳ දරුවන් හට මේ සසර ගමන පුරාවට සිත් රිදීමක් වත් නොම වෙවා. වීරෝධාර රණවිරුවනී අපි ඔබට සදා ණය ගැතී ...❤️💝🙏
ඒ ඇස් වල , කතාවේ බය ගැවීලාවත් නෑ 😍 sf යක්කු කැප්ටන් කොඩී ❤️සුපිරි චරිතයක් 😍 කොච්චර බැලුවත් එපා වෙන්නෑ ඒ උනාට ගොඩාක් දුකයි 😥
තියන මොරාල් එක කතාවෙන්ම පේනව .සුපිරිම වැඩකාැයෙක් . ඇත්තටම මේවගේ වීරයන්ගෙ කතා වීර කතා අපට ගේන ඔයාලගෙ chenel එකත් නියමයි
සාසෙ ඉඳල කැප්ටන් වෙනකල්ම එකම තුවාලයයි කිව්වම! ඒකත් අවසාන මොහොතෙ ස්නයිපර්ස් ලා වටකරගන ගහනකොට වුන සාමාන්‍ය එකක්! වාසනාවත් එක්ක සුපිරිම මීටරයක් වෙන්න ඕනි එහෙම සර්වයිව් වෙන්න. බිග් බ්‍රේන් කැප්ටන් බිග් බ්‍රේන් ❤️
විශේශම දේ තමයි මෙයාලා මරු කටටම ගිහින් එන එක..✌️කොඩීගෙ වීරත්වයට වචන නෑ බං..
බොරු පුරසාරම් නෑ..අපිත් ගැහුව කමාන්ඩෝලා ත් ගැහුව..එයාෆෝස්ලත් ගැහුවලු..රෙස්පෙක්ට් සර්❤️💪
යකාගෙ හැටි දැනගත්තැහැකි ස.සෙ ගිහින් කැප්ටන් රෑන්ක් එකට අවහම...☠️☠️☠️ salute SF..❤️
ඇස් වලින් කදුලු වැක් කෙරෙනවා.😢😢😢😢😢ඇථරම මට දුකක් වගෙම මගෙ රටෙ රනවිරුවන් ගැන පට්ට අඩම්බරයි.
❤❤❤ මගේ අයියත් මැරුනා නන්දිකඩාල් වලදි. මිහිපිට වීරයන් !!!!! සාදා ආදරෙයි
මේකනම් හිතාගන්න බැරි තරම් බිහිසුණු නිර්භීත කතාවක්. වීරයෙක්.
Mu.. yakek ban ...adereyi..kodo
නන්දිකඩාල් film එක අදයි අහුවෙ, මම ඒ අහන ගමන් fim එක මවාගත්තා, කියන්න ලැජ්ජයි මට, ඇත්තටම මට බය හිතුණා. මම ඉන්නෙ කකුල් දෙකත් පද්ද පද්ද ඇඳ උඩ. ඒත් මටත් භය හිතුණා. මට මේ විදිහට ආතල් එකෙ ඉන්න, මේ රටේ හැම ජාතියකම මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න තමන්ගේ ජීවත් වීමේ නිදහස කැමැත්තෙන්ම පූජා කරපු ඔබතුමාටත්, Army අපේ අනිත් මහත්වරුන්ටත් හැමදාමත් යහපතක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් 8 පාස් Army කාරයා කියන ලොකු උගත් අයට කියන්න තියෙන්නෙ මෙච්චරයි. උඹලා අද ඔය නිදහසේ ලොකු ලොකු තැන්වල ඉන්නෙ මේ රත්තරන් මිනිස්සු නිසයි. එහෙම නැත්තං මමයි උඹලයි දෙගොල්ලම වෙඩි කාලා, බොම්බ පාරක් කාලා පාරක වැටිලා ඉදී. මොනම විදිහකටවත් Army එකට ගරහන්න එපා මිනිස්සුනේ....
Pala ponnaya
@@prabathmadushanka5369 ponnayo thoge thaththa ballo,ahapan ammagen gihin ponnaya
Ow ban 😢aga hiriwatenwa ahaddi
@@mrchami-19 ගනන් ගන්න එපා මචන් ඔය ප්‍රබාගෙ දරුවෝ😂😂
අඩෝ සිරාම.බන් 😢😢
මේවගෙ අද්දැකීම් වලින් සුපිරිම චිත්‍රපටයක් හදන්න පුලුවන්. මේ කතාව අහනකොට මැවිලා පේනවා හැමදෙයක්ම. මේ වගේ අය තමයි මේ රටේ ඉහල තනතුරු දෙන්න ඔනි. මොකද රටට ජාතියට ආගමට පනටත් වඩා ආදරය කරන මිනිස්සු තමයි මේ.
අපි හරි ආසයි ප්‍රභාගේ අවසන් හුස්ම පොද ගැනත් කැප්ටන් කොඩී විරූවාගේ කටින්ම අහන්න තවත් කතාවක් අරන් එන්න කියලා කාරුනිකව ඉල්ලා සිටිනවා
ස්බාදහමට හරිම සාධාර්ණයි...ඹබලාගේ දරැවන්ටත් .ස්බාදහම ආශිර්වාද කරනවා සත්තයි...💝
දැනට බලපු සුපිරිම වැඩසටහන 🔥❤️
එකේම ❤💪👍💪❤
Sure
කොඩිතුවක්කු සර්...සුපිරි ම වැඩර් කෙනෙක්....අඩිය අගලට තලනවා සර්...බය කියන දෙ..ගැවිලාවත් නැ.......මං දන්නවා...හොදට....බුදු සරනයි අපෙ..සර්..ට... සියලු දෙවි පිහිටයි ..!
වචන වෙව්ලන්නෙ නැතිව කඳුළු යන ඇස් දෙකක් දැක්කමයි... සදා අමරනීයයි.සර්..බුදු සරණයි සොබාදහම රැකවල් දෙනවමයි
ඇග හිරිවැටුනා කතාවට නම්... Film එකක් වගේ.. කියන වචනයක් ගානේ ඒ එඩිතරකම විරත්වය අපිට දැනේනවා.. අපි ඔබලාට සදා ණයගැතියි!!! ❤️❤️❤️
මම මුලතිව් ගහන කොට රත්මලාන idiye sf ඇවිත් අපිව ඉක්මනින් මුලතිව් ගිහින් daapiyaw අපේ කොල්ලො මැරෙන එක අපිට balan ඉන්න bahe කියල randu කරා මම එතකොට ✈️ එකේ දැනුත් මතක් වෙනවා
අපි line එක කඩමු කිව්වා. අපි තමයි ලංකාවේ SF එක. මෙක කඩන්න ඹ්න අපි තමයි. Civil එකෙන් එන්නෙ නෑ. අපි තමයි මැරෙන්න ඹ්න. අපි කඩමු සර්... 💪💪
ඒ මූනෙ තියන ආඩම්බරය ❤🥰 තුන් වෙනි කොටසකුත් ගේමු වනැස 😋💛 ජය වේවා රනවිරුවානනි 💪❤
එකපාරක් නෙවෙයි දහපාරක් විතර බැලුවෙ කොඩීගෙ මතක. ආදරෙයි.♥️ මල් තියලා වැන්දත් මදි🙏
ලියන්න ගොඩක් දේවල් නැහැ.......එකක් හැමදාම මතකයේ තියනව....." අද අපි උඩට ඇදල පපුව පුරෝගන්නෙ උබල අපිට හිඟමනට දීපු හුස්ම පොදක් සහෝදරයා..."උඹල හැදූ වැඩූ දෙමවුපියන්ගෙ ඉඳල උඹල අපි වෙනුවෙන් ලේ හලද්දි උඹලගෙ අඩුව ඉවසන් හිටපු උඹලගෙ බිරින්දෑවරුන්ටත් දරුවන්ටත් බොහෝමත්ම පිං.
කැප්ටන් කොඩිතුවක්කු - 0777179439
😍🥰❤
Mn kiwva part 3 oni kiyala❤
කලගුණ සලකමු හැකි ලෙස මේ විරුවන්ට ❤❤
ඔබ තුමන්ටත් ස්තූතියි සංජීව අයියා ❤❤
My favarite you tube channel
නියම යකෙක් බොල මේ... 👊👊👊
අර ස්නයිපර් ලට ගැහුවද දන්නෑ අන්තිමට, ඒක කිව්වේ නෑනේ, උන් සෙට් එක මරලා කකුලෙන් එල්ලලා ප්‍රදර්ශනය කරන්න තිබ්බේ කලපුවේ පස් බන්ට් එකේ
මං කමන්ඩෝ එකේ උනත් ඇත්තටම කොඩි සර් තමා මං දැකපු විෂෙස බලකයේ හිටපු සුපිරිම යකේක් ..අපිත් කොඩි සර් එක්ක මෙහෙයුම් කරල තියෙන නිස මං සර්ව හොදට දන්නව..දිර්ගයු ප්‍රර්ථනකරනව සර් .බුදු සරනයි .
❤❤❤❤🙏🙏
එමු වණැසට ❤❤😏🥺🥹
❤❤
❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබ වැනි විර සොල්දාදුවෙක් මෙලොව බිහිකළ ඔබගේ දෙමාපියන්ට ගොඩාක් පිං❤️
❤❤❤❤
මා මැරෙන්න පෙර ඔබතුමා දකින්න ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා .ඒ වීරත්වය ඒ විශිෂ්ටත්වය ඒ ගැම්ම .නැවත නැවත මම මේ වැඩසටහන බලනවා ❤️❤️❤️❤️❤️
❤
නලුවොයි,නිලියෝ යි,රටවල ඉන්න එවුවෝ යි,ලංකාවේ උන්ගෙයි උයන එව්වායි,අරවායි මෙවායි හින්දා යුටුබ් එපා වේලා ඉද්දි මේ චැනල් එක දැක්කේ...සුපිරියක්
🎉🎉🎉🎉🎉
කීවෙනි වතාවද කියලනම් මතක නෑ. ඒත් කොච්චර බැලුවත් එපානම් වෙන්නේ නැ. මේ තමයි නියම වීරයෝ. Wnnesa tv. 👏👏👏
"යනකොට යුද්දෙ තිබුන එනකොට යුද්දෙ නෑ" ඒකනම් පපුව පිච්චුනා...බුදු සරනයි දෙවි පිහිටයි අයියේ...
මෙච්චර අමාරුවෙන් බේර ගත්ත රට තමයි මේ 225 එකතුවෙලා කන්නේ
ඔබට ගොඩාක් පින් සහෝදරයා ❤️
❤ eththak a. Kollo merewweth meyalama thama. Paw
ජීවිත කාලයෙදි මෙ වගෙ හිත හයිය මනුස්සයෙක් දැකලාම නෑ..සුපිරි චරිතයක් ..සුපිරි නායකයෙක් ...හදවතේ නොමැකෙන චරිතයක් කැප්ටන් කොඩී....
දෙන්න සම්මාන නෑ මේ වීරත්වය වෙනුවෙන්
බුදුන්වහන්සේට ගෞරව කරන ඔබ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධ කරත්වා
තෙරුවන් සරණයි ඔබට දීර්ඝායු වේවා
🙏🙏🙏🙏🙏
🎉❤🎉❤🎉
බලපු එකක්. අද ආයෙත් බලනවා.රත්තරං මනුස්සයෙක්❤️✨
ජයවෙිවා කොඩිඩා , උබ මම,රාජකරුණා , සුනිල්, මාදුරුඔය SFTS එකේ එක කාමරේ හිටියේ එදා , මතකයි
උබ හැමදාම පොත් කියවනවා, ඉගෙනගන්නවා තව දුරටත්, නිරහංකාර චරිතයක් එදා ,
වසර කිහිපයකට කලින් හමුවෙලා දේශා මම commition ගියා කිවිවා , වැඩි දුර කතා කරන්න බැරි වුනත් එදා නමිබර් එක ඉල්ලා ගත්තා ,පසුව මට විදේශ ගත වෙන්න උනා ,
සතුටුයි අපි විශේෂ බළකායේ, හමුදාවේ උන්නතිය වෙනුවෙන් කරපු උදාර සේවයට,
මෙතන නම් කල කාගෙ හෝ contact number එකක් දෙන්න පුළුවන් ද...
Adarei oyalata hemadama..api wenuwen karapu deta...hemadama nayagethi oyalata api..
ඔබලාට බොහොම ස්තුතියි
ඔයාලා නිසා අපි අද ජීවත් වෙනවා... කියන්න වචන නැහැ ඔයාලට ආදරෙයි💖💖💖
Wanase program ekakata ennakoo sir
බුදු ගුණ ගැන පැහැදුනු අයට මෙලොවත් පරලොවත් ආරක්ෂාව ලැබෙනවා.❤❤❤❤❤ ආදරෙයි කොඩී❤❤❤❤
මේවා බලන කවුරුත් පිනක් කල වෙලාවට මේ මියගිය විරූවන්ට මතක් කරල පින් අනුමෝදන් කරන්න ඔවුන් සියලුදෙනාගෙ ආයති භවය සුවපත්වේවා
මචං ඔය කමෙන්ට් එකම ඇති උඹ ගැන තේරැම් ගන්න. උඹ කිවිවෙ ලොකු ගෞරවයකින්. උඹට තෙරැවණ් සරණයි.
@@agampodipasindumangaladezo5547 👌👌👌❤️❤️❤️🙏🙏
🙏🙏🙏🙏
බලන බලන වතාවට comment කරන්න හිතට අදහස් එනවා.. පපුව හිරවෙනවා අහන් ඉද්දි.. දවසක එනවා සර් ඔබතුමා ව බලන්න..මගේ සැමියත් සර් වගේම යුධ්ධේ හිටපු SF වීරයෙක්... මට ඒක හරිම ආඩම්බරයක්.. ❤❤❤❤
මෙච්චර හිත හයිය මනුස්සයෙක් මගෙ ජීවිතේට දැක්කමයි..🥺 මන්දන්නෑ...මට තියන හැගීම කියන්න වචන නෑ...දවසක ඇස් දෙකට දකින්න ඕන කියන ආසාව ආව...🥺❤️
කියන්න වචන නෑ කොහේදි හරි දැක්කොත් දනගහලා වදිනවා ඇත්තමයි ❤️❤️❤️❤️
අවංකවම මටත් හිතුනා බන්😢😢😢
Respect bro,me too.
ලංකාවේ උන් දණ ගහල වදින්නේ දේශපාලකයන් සහ ක්‍රිකට් ක්‍රීඩකයන්ට 🤣🤣🤣
මටත් එක හිතුනා
MATT KIYANNA TIYENNE E TIKAMAI
අද බැලුවෙ 13න් වෙනි වතාවට මේ වැඩසටාන..ගොඩාක් පින් කොඩ්ඩා..ඒවාගෙම වැනස සන්ජීව සහෝදරයාටත් ගොඩාක් පින්
සිරාවටම මේක කොච්චර බැලුවත් එපා වෙන් නැහැ❤
මාත් එහෙමයි බලපු ගාන හිතාගන්න බෑ. පුලුවන් දවසක මේ ඔක්කොම හම්බෙන්න යනෝ❤️❤️❤️❤️
සිරාවටම බං මූ කතා කරනවා අහන්න ආසයි.... මමත් හය හත් වතාවක් මේක බැලුවා... ❤✌️✌️. වනැස ආයේ පුළුවන් නම් කැප්ටන් කොඩීගේ වැඩසටහනක් කරන්න.... ගල්ටා, හක්කා දෙන්නා එක්ක... ❤✌️
මම දන්න කෙනෙක්
Math 15 sarykwth balnn athi dannm..❤️
"යද්දී යුද්දේ තිබ්බ ..එද්දී යුද්දේ නැහැ - කොඩි "...උඹට පින් සහෝදරයා
"අපිට තියනදේට වැඩිය දෙයක් හොදයි කියල හිතෙනවනම් ඒකෙන් ප්‍රතිඵලයකුත් ලැබෙනව කියල හිතෙනවනම්,ජයග්‍රහණයට ඒක අවශ්‍යම නම් මම ඒක කොහොමහරි කරනවා"ඒ වචන ටික හැම ක්ශේස්ත්‍රයකටම ආදර්ශමත් ♥🙏
අපේ නියම සිංහල කොල්ලෝ.... තමා මේ... ජාතියේ පිනට පහල වෙච්ච රත්තරන් කොල්ලෝ.. බුදුසරණයි.. දීර්ඝායු ලැබෙත්වා සියළුම විරුවන්ට.. මියගිය විරුවන්ට නිවන් සුව ලැබෙත්වා....❤❤❤❤
සුභ විශාම දිවියක් නිරෝගි සුවය ලැබෙිවා
සිංහල කොල්ලො විතරක් නෙවෙයි යුද්දෙට ගියෙ.මුස්ලිම්,දෙමළ කොල්ලොත් යුද්ධෙට ගියා.මුතාලිෆ් සර්,ලතිෆ් සර්,සින්නයියා සර්,මුතාලිෆ් සර්ගෙ බලකායෙ හිටපු දෙමළ,මුස්ලිම් නිලධාරීන්.ඒ අය අමතක කරන්න එපා
ජාතියේ පිනට පහල වුන වීර පුතෙක්.💐
ඔබ වැනි වීර පුතුනට අප සදා ණයගැතියි.❤️
මේ කොටස එනකල් බලාගෙනමයි හිටියේ...
අනිවාර්යයෙන්
10 පාරක් විතර ඇහුව මේ කතාව ඒත් එපා වෙලා නෑ..දීර්ඝායුෂ රණවිරුවානනි❤️
The Best of SF Heroes!! 👏👏👏 කොඩ්ඩව හැම ඉස්කොලෙකම යවන්න ඕන ජිවිතය ජය ගන්න දේශන කරන්න!!
අනිවාර්යෙන්ම
Yes
Haryata hare neyama veryo
අනිවාර්යයෙන්ම. මේ මොරාල් එක මාරම Mortivation එකක්👍
අනිවාර්යයෙන්ම. මේ මොරාල් එක මාරම Mortivation එකක්👍
නන්දිකඩාල් වල ඔපරේෂන් එකේ හිටියේ එක ගැන සතුටුයි අබාදිත උනත් මැරුණත් කමක් නෑ මාර ෆිට් එකක කොල්ලෝ හිටියේ කොඩි සර් කියන විදියට සනිපර් ෂොට් එක වැදුනේ මගේ බැජියට නම සංජීව ගෙවල් ගාල්ලේ මමත් සංජීව එක මාර දුකක් දුන්නේ සහෝදරයෙක් වගේ හිටියේ මොනවා කරන්නද අද මම මැරෙයි එක ජීවිතේ හැට් ආදරෙයි වනස ❤️ඒ වගේම තමයි සංජීව අයියේ අබාදිත සෙබළු ගැනත් සොයා බලන්න ඔබට තෙරුවන් සරණයි
🙏🙏🙏
එදා සිදුවීම් අද කියද්දි ඇස් දෙකෙන් වැටෙන කඳුලු වලින් පේනවා එදා වගේම අදටත් රට වෙනුවෙන් තීන කැක්කුම මොන තරම්ද කියලා..sf කොඩී...ඔබ ඇතුළු සියලුම රණවිරුවන්ට අපි සදා ණයගැතියි...
කොච්චර හයිය හිතක් උනත් මිත්‍රත්වය වෙනුවෙන් කදුලු වැටෙනවා .....නිවන් සුව ලැබේවා රට වෙනුවෙන් ජීවිත පූජා කල රත්තරං කොල්ලොන්ට ...ඉක්මන් සුවය රට වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ දන් දීපු විරුවොන්ට
ඇස් අඩද්දි වචන හිර නොවි මිනිහා නොඅඩා ඉන්න කෙනෙක් දැක්කමයි...වචනයේ පරිසමාතයෙන්ම වැඩ්ඩෙක්....🧡
Real yakek ❤️☠️❤️
Aththa... .deshaye saba urumakkarayo.
sirawata bn
Patta waddek ❤ ❤ ❤ ❤ ❤
Budusarani obata 🙏
නිවන්ත අයියා අපේ ගමේ උනත් අපි මෙච්චර දන්නේ නෑ මේවා වෙද්දි අපි පොඩී ඇත්තටම මාරම නිර්බිත එඩිතර චරිතයක් ❤️
Hamadama udeta gedarata gihin wadapn malli paw nha bn aththatama.dn ubala eyawa balaganna ona ubalge pana wage
එක පාරක් මුනගස්සපං
@@amithchuti1569 ඔව් බං ඒක ඇත්ත...පොටෝ එකක් තියාගෙන ඒකට වැන්දත් පව් නැ බං.....එච්චර වටින මිනිස්සු
Gama koheda bn
කදුලු වැටෙනවා දකිද්දී පපුව පිච්චිලා ගියා ... කැප්ටන් කොඩි ඔබට ජය.....
රටේ තරුණ පරම්පරාවට දැන ගත යුතුම යුද්ධය පිලිබඳව අතීතය නැවත ආවර්ජනයට WANESA TV ස්තුතියි
කැප්ටන් කොඩි ආදරෙයි ආදරෙයි ආදරෙයි .ඔබ වගේ අති විශිෂ්ට රණවිරුවන් කීදෙනෙක් මේ පොළොවට බිලි වෙන්න ඇද්ද අපි වෙනුවෙන් .මේක වීර කාව්‍යයක් .කැප්ටන් කොඩි ගෙවීර කාව්‍යය .ඔබට තෙරුවන් සරණයි දිර්ගායුෂ වේවා.❤️❤️❤️❤️❤️❤️❤️
බලාපොරොත්තුව හිටපු ඉතිරි කොටස 🙏. මේ අපේ හුස්ම වෙනුවෙන් දිවි දුන් අභීත විරුවන් හට අපි සදා ණයගැතියි 🙏❤️ ඔබට දීර්ගායු වීරයා🙏❤️ ස්තුතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් ❤️🙏
කවද හරි හම්බුනොත් දනගහල වදිනවා අනිවාර්යයෙන් ..අපෙ අයුසත් අරන් ජිවත් වෙන්න ඔනේ අපෙ විරුවො❤️❤️😢😢
😊😊
Niyama sinhoyo
සහාතික ඇත්ත ස්තූතියි ❤️🙏 🇯🇴 ❤️🙏 ❤️🙏 ❤️🙏
මම දැකපු හොදම මීටරේ වනසට ආපු කට්ටියගෙන්..ජය වේවා සහෝදරයා 💕💕
සිරාවටම මචන්
සිරාවටම...පට්ට මොලයක්...
මමත් බන්
එකෙන්ම බ්‍රෝ
Sirama bn
සමහර එවුන් ආමි එකට බයිනවා අටපාස් කියලා.ඒත් මේ program එක බැලුවාම තේරෙනවා මෙ මනුස්සයට කොච්චර හොද ප්‍රායෝගික බුද්ධියක්,තීරණ ගැනීමෙ හැකියාවක්,හොද නිරීක්ශණ පරාසයක් තියෙනවද කියලා..ඇගේ හයිය විතරක් තිබිලා මදි.සෙබලෙකුට හොද බුද්ධියක් තියෙන්න ඕනෙ යුද්දෙකදි ❤️👍
He is a Captan
සර්ලා 10GR එකෙන් එලියට යද්දි තව ටීම් එකක් 5GW එකේ ලයින් එකෙන් එලියට යනවා. SF එකේ හයදෙනෙක් එක්ක 5Gw එකේ දෙන්නෙක් යනවා. ඒ යන්නේ මමයි l/c චන්දන කුමාරයි. කරවටක් වතුරේ කලපුවේ බැහැලා පාන්දර 5 විතර ඉදලා හවස 7 විතර වෙනකල් රෙකී කරා. රෙකියේ ප්‍රතිඵලය තමයි අපි නන්දිකඩාල් බන්ට් එක අපේ යටතට ගත්තා. මතක් වෙනකොටත් හරිම ආඩම්බරයක්
❤
GR Gw kiyanne monada
@@AfeefAzmigamunu,vijayabha,sinha,gajabha sf,comando kiyanne vena unit venai
එ ගැමිම කටවත් ගන්න බැහැ මොන සල්ලි කාරයටත්
බැජියා
❤ ගොඩක් ස්තූතියි ඒ කැපකිරීම් වලට 🌹
මගේ ජීවිතේ වැටිච්ච හැම වෙලේම මට තියෙන එකම සරන මේ වගේ යක්කුන්ගේ ඉන්ටර්විව් තමයි. ස්තූති සංජීව අයියේ 👌👊
මෙතුමාගෙ Episode 2 ඇබ්බැහිවීමෙන් බලපු කෙටි චිත්‍රපටයක් වගේ,ඒ තරම්ම ආසයි..
ඉංග්‍රීසි ෆිල්ම් වල වීරයෝ නිකම් මොන්ටිසෝරි ලමයි.මේ සැබෑ වීරයෝ ...😍😍❤❤
ඇඩෙනවා .ආදරේයි මැරෙනකල්ම අපේ දරැවෝ දන්නේ නැ රට වෙනුවෙන් එයාලා වෙනුවෙන් කරපු කැප කිරිම් මම කියා දෙන්න උත්සාහ කරනවා .මම මැරෙනකල්ම ඔයාලගේ මේ කැප කිරිම් අමතක කරන්න නැ මට මේ යුද්ධය මතක තියේවි සදාකල් ඔබ තුමාට තෙරැවන් සරනයි 🙏🙏
පවු නෑ සහොදරයා අපි දෙන පිනක් මිස.🙏🙏🙏 අපි විතරක් නෙමෙයි ඒ පැත්තේ හිටපු දෙමල ජනතාව පවා පින් දෙනවා ඇති ඔබ වැනි විරුවන්ට.මිය ගිය විරුවන් අතරේ නොමියන විරුවෙක් ඔයා ❤️❤️❤️ ආදරෙයි හදවතින්ම
කැප්ටන් කොඩිතුවක්කු ඔබ අතීදක්ශයෙක්...ඔබට හා ඔබ පවුලේ සැමටම බුදු සරණයි . ඔබ ඒ රටට කල සේවයට අප සදා ණයගැතියි .
පුදුම මතකයක්, යුද්දෙම ජීවත් වෙච්ච එකෙක් නිසයි ඒ තරම් මතක, වනැස වැඩසටහන් ඔක්කොම වගේ බලලා තියෙනවා නමුත් මේක සුපිරිම 1ක. බිහිසුණුම අත්දැකීම් තිබුණේ මේ වැඩ සටහනෙ.
Ekenma,,
බොහොමත්ම ස්තූතී පසුගිය වැඩසටහනින් කමාන්ඩෝ රෙජිමේන්තුව මතක් කිරීම සම්බන්දව සර් ☠️☠️
මම මැරෙන්න බය නෑ ,තාමත් බය නෑ මරෙනකම් බයත් නෑ ,දැන් මැරැනත් බය නෑ ,කොහොමද ඒ වචන ටික එකෙන්ම respect 🙏
මේ වීරයන්ගෙ කතා අහද්දි මට දැනුනු එකම දේ තමය,,මගෙ නිර්භීතකම,මොරාල් එක,පරාර්තය,ජ්‍යාත්යාලය හරිම පුංචි කනාමැදිරි එලියක් විතරයි.
උදාර රණවිරුවනි,අපි ඔබලාට සදා ණයගැති වෙමු. ආදරෙයි ❤🌠🍀🥺
පට්ට මම දානකම් බලන් හිටියේ මේ episode එක
Respect ✊ විරුවානනි
තුත් හෙලේ කැලැවල සිංහ පැටව්
නැත රට උන් ඇතැර ගොසින්
❤️🙏✊
july9 airforce eke n ma panala giya . ha ha ha
ඇත්ත දැන් උන් ඔක්කොම රට ඇතර ගොසින්....දැන් රටේ නායකයත් ලොල්ලෙක්...
කොහේදී කවදා හෝ නුඹව මුනගැසේවා... එදාට කියන්නම් මේ දෙරනේ එඩිතර ව්ර රන් මලක් නුඹ අප සුරැකි....❤️❤️❤️❤️❤️❤️❤️
ධර්මපුරමි කියද්දී පපුව පිච්චුනා 😭 මගේ එකම මල්ලි රට වෙනුවෙන් දිවි දුන් ධර්මපුරමි 2009.01.21 විරුවනි ඔබලා සදා අමරණීයයි🙏😭
ඔබගේ ආදරණීය මල්ලිට නිවන් සුව අත් වේවා.දිවිපිදූ සෑම සොල්දාදුවකුටම නිවන් සුව අත්වේවා..!!
Niwansuwaya lebewa sahodaraya
Rip 🌹😢
@@malindafernando1963 ස්තුතියි සහෝදරයා 🙏
@@funy7455 ස්තුතියි සහෝදරයා 🙏
ස්තුතිය පුද කරන්න න්ම් ක්‍රමයක් නැ පින්වත් අයියේ.ඉක්මනින් මෙ සසර ගමන කෙටිකරගන්න උතුම් බුද්ධරත්ණයේ ධම්මරත්ණයෙ සංඝරත්ණයෙ සරණම යන්න ❤
ඉපදුනු රටටත් ජතියටත් පය ගහලා අද ඉන්න මේ ලක් පොලවටත් උබලා නය නැ අයියෙ උබලට ජති ජතිත් පින් 🥺🥺🥺🇱🇰💪 එ කදුලු කැට උබේ ඇස් වලින් වැටෙනකොට අයියෙ මත් ඇඩුවා 😥😥😥❤️🙏
12:43
නිර්බීත කම මූනෙන්ම පේනව . ඒකාලෙ කොහොම ඉන්ඩ ඇද්ද .අපි වෙනුවෙන් කරපු කැකැපකිරීම් . තෙරුවන් සරණයි සියලුම සින්හල රණවිරුවන්ට .
ල්ල්ල්
Army එක කියන්න සිංහල මිනිස්සු විතරක් ඉන්න තැනක් නෙමෙ. දෙමළ මිනිස්සුත් ඉන්නවා. මුස්ලිම් මිනිස්සුත් ඉන්නවා(මුතාලිෆ් වගේ) ඔය වගෙ නොදන්න විශේෂන පද දාලා ජාතිවාදයක් ඇති කරන්නෙපා
😘😘❤️🔥❤️🔥❤️🔥❤️🔥
@@agorapix1826 එත් ඉතින් පදනම සිංහල හමුදාව.
මේ වගේ වැඩ්ඩේක් ගේන්නුවට අයියට ගෝඩාක් පිං එකදිගට පැයකට වැඩි කතා ඉදිරියටත් ගෙන්න❤️
මම පුත්තලමෙ පාලවියෙ...ඔබ තුමන් පුත්තලමට මහා අභිමානයක්... තෙරුවන් සරණයි.. නිදුක් නිරෝගී සුවයත් දීර්ඝ ආයුෂත් ලැබේවා
අපි මඩු ගහනකොට සර්ලා එලියට බැස්සේ අපේ පොයින්ට් එකෙන්. අවසානේ කිලිනොච්චියේන් මන් වෙඩි කැවා දැන් රෝද පුටුවේ මන්
නි ය ම උ ත් ත ම යො
😢😢🌹🙏@@PriyanthaBalasuriya-l2j
❤
Teruwan saranai 😢❤
❤😢
කොඩිගේ episode 50පාරකට වඩා බලපු මං වගේ අය මේ පැත්තට ආදරෙයි ❤
man
Denuth beluwa
❤❤❤❤❤❤❤❤
💓💓💓💓
Mama❤
ඔබතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපේ කමාන්ඩෝ රෙජිමේන්තු මටත් කරපු එක ගැන ඒ වගේම විශේෂ කාර බලකාය ගත්තත් ඉතා බිහිසුණු සටන් පිළිබිඹු කරන විශේෂ ඒකකයක් ඔබතුමාට ඉදිරි ගමන සාර්ථක වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
තීක්ෂණ නුවණ,පෞරුෂත්වය ,කැපවීම,වීරත්වය වගේ සෑහෙන පාඩම් ගන්න තියෙන තවත් සුපිරි වැඩසටහනක් .ඒවගේම කතාවෙ හැටියටම ක්‍රියාව පෙන්වපු සුපිරි කොල්ලෙක් කැප්ටන් කොඩී.බොහොම ස්තූතියි ඔබේ අත්දැකීම් බෙදා දුන්නට .ඔබේ ජීව්තය සාර්ථක වේවා .තෙරුවන් සරණයි .🙏🙏🙏
මේක දානකල්මයි බලන් හිටියෙ🇱🇰
කැප්ටන් කොඩිතුවක්කු වීරෝධාර රණවිරුවා ලස්සනට කියනවා ඒ සිදුවීම් 💪 කරපු කැපකිරීම් වලට අපගෙ ප්‍රණාමය ආදරෙයි 🙏
ගෞරවාන්විත විශ්‍රාම දිවියක් ගත කරන මිනිස්සු ❤️
දරාගෙන හිද මහා සයුරක්
බිමට වැටුනේ කදුලු බිදුවක්
මහා පපු කද රටට පවුරක්
සොයුර නුඹ නම් බරම අවියක්
(@$hi❤❤❤❤❤❤)
මුණ දැක්කා ගමන් කියන්න පුළුවන් සුපිරි වැඩ්ඩේක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඒතෙක් මෙතෙක් අහපු සුපිරිම කතාව .ලොකු සීන් නැති සුපිරිම චරිතයක් .බය කියන්නේ මොකක්ද කියලා දන්නෙවත් නැති සුපිරිම වැඩ්ඩෙක් කොඩ්ඩා.
"රන් බුදු සිරිපා මේ පොළොව තැබු බව සත්‍යයි..ඒ රන් පොළොව රකින රන් දෙවි දේවතාවුනි මට යන්න ඹිනේ කලපුවෙන් එහා පැත්තට පය තියන්න..."
ඒ වචන ටික...❤️❤️ ඒ හැගීම... 🙏🙏 ඒ නිර්භීතකම...💪💪 ඇහෙන කොටත් ඇගම කිලිපොලායනව..
ඇත්තටම ඇස් වලට කදුලක් ආව මේ කතාව අහගෙන ඉන්නකොට...
මෙවැනි වීරොධාර රණවිරුවන් නිසා තමයි අදටත් අපි හැමොම නිදහසේ හුස්ම ගන්නෙ.. ඹබ ඇතුලු සියලු වීරොධාර රණවිරුවන්ට දීර්ඝායු වේවා...තෙරුවන් සරණයි..🙏🙏 දෙවි පිහිටයි...❤️❤️ ආදරෙයි හැමොටම...යහපතක් ම වේවා...
බුදුරජාණන් වහන්සේ වැඩිය පින් බිම බේරගත්ත තවත් යක්ඛ පුතෙක්❤🙏❤
මව්බිමේ යුදඩ වලදි .. සිංහල බෞද්ධ ජාන විනාශ උනා..ගස් ගල් පදුරු අස්සේ.චීත්ත ඇදන් හැංගිලා... හිට්පු උන්ට ජාතික වෙච්ව😮 එවුන්ට ..සර්වාගමික පක්කු... no cocomments
පාරකදි හම්බවුනොත් අම්මපා දණගහල වදිනවා.Respect❤
අහගෙන ඉද්දී හිතට හරිම අමාරුයි. මේවා අත්විඳපු, අත්දැකපු මේ අය යක්ඛ පුත්තුමයි❤🙏❤
දෙවියෙක් සහ යක්ෂයෙක් එකවර දුටු උතුමි මනුස්සයෙක්💪💪💪
❤❤❤
දෙමව්පියන් හැරුනම මා දුටු එකම මිහිපිට ජීවමාන දෙවිවරු ඔබතුමන්ලා 🙏
වෙලාවට පලවෙනි කොටස ඊයෙ බැලුවෙ.❤️❤️❤️
ඇගේ හිරිගඩු පිපෙනව කතාවට.
යක්කුත් අඩනකොට ඉතින් 😥😥😥
එ උත්තමයො නොහිටියනම් අද අපිත් අඩනවා
අපේ කොල්ලන්ගේ ගැම්ම ඒ හයිය මාරයි..වෙන කිසිම හමුදාවක් මෙහෙම නෑ..🙏🙏🙏
උඹ නම් යුද්ධ කරන්නම ඉපදුන එකෙක් අයියෙ❤️😎
සොයුර ඔබ සන්ග්‍රාමයේ විශ්ව විද්යාලයක් , යුද ශිල්පයේ විශ්ව කෝශයක් බදුයි..ඔබ වැනි අභීත රන විරුවන්ට සියලු ශ්‍රී ලාන්කිකයන් සදා නය ගැතී........ ඔබට සහ සියලු රන විරුවන්ට දීර්ගායු වේවා......
වනැසෙ Episode එකක් නෑර බැලුවා ඒත් මම බලපු හොදම episode එක මේක. (ඇස් අඩද්දිත් වචන හිර නොවුණු රියල් වැඩ්ඩෙක්)🤗❤️
Rana viruvanani obata rate katie pranamaya.api obata sada nayagethi
ස්තුතියි වනැස. මේ වන තෙක් වනැසේ නොඉවසිල්ලෙන් මගබලන් හිටිය episode එක. තව කොටසකින් කතාව සම්පූර්ණ කොට අවසන් කරන ලෙස ඉල්ලනවා ඔබගෙන් සංජීව සහෝදරයා. හුස්ම ගන්න හැම හුස්ම පොදක් ගානෙ ස්තුතිය පුද කරනවා කැප්ටන් කොඩී. අපි නොදුටු නොවිදි ඒ අත්දැකීම හදවතට දැනෙන්න ප්‍රකාශ කිරීම ගැනත් බෙහෙවින් ස්තුතිය පුද කරනවා.
ගැහැනියක් අඩන එක සාමාන්‍ය දෙයක් උනාට පිරිමියෙක් අඩන එක සාමාන්‍ය දෙයක් නෙවෙයි..කොඩීගේ ඇස්වලින් වැටෙන කදුලුවලින්ම පේනවා යුද්ධය කොතරම් බිහිසුණුද? උබට වරදින්නේ නෑ කොඩී කවදාවත්..තෙරුවන් සරනින් නිදුක් නිරෝගීව ඉන්න වාසනාව ශක්තිය ලැබේවා ජය..❤❤❤❤💪💪💪💪☸️
මෙක බලපු හැමොම අඩවනවා😢 මෙ ඉන්නේ සැබැ දෙවිවරු ❤🙏💪
මෙතුමාගේ සම්පූර්ණ කතාවෙම හැම වචනයක් පාසා මාර ගැම්මක් අමුතු හැගීමක් තිබ්බා නිර්භීතකමක් , ගාම්බීර බවක් සමගම . 🙏🙏🙏👍👍👍❤️❤️❤️
අපේ ගමේ නම මුලු 🇱🇰 වේම බබලවපු. මුලු ලාංකිකයන්ගේ නිදාහාස වෙනුවෙන් සටන් කරපු එක් සුපිරි විරුවෙක්. අප ඔබලාට සදා නයගැති. බොහොම ඉස්තුති වැනස ටිව්.
මෙතුමාගේ contact number එකක් දෙන්න පුළුවන් ද
@@sisilamadhuranga8152 Oya dala thiyenne uda palaweni comment eke
ලොකු SF ( Sarath Fonseka) අපේ ගමේ ගාල්ලේ ...❤🌹💐
ඔබව බිහිකල දෙමව්පියන් සහ ඔබට ,ඔබේ බිරිඳ දරුවන් හට මේ සසර ගමන පුරාවට සිත් රිදීමක් වත් නොම වෙවා. වීරෝධාර රණවිරුවනී අපි ඔබට සදා ණය ගැතී ...❤️💝🙏
ඒ ඇස් වල , කතාවේ බය ගැවීලාවත් නෑ 😍 sf යක්කු කැප්ටන් කොඩී ❤️සුපිරි චරිතයක් 😍 කොච්චර බැලුවත් එපා වෙන්නෑ ඒ උනාට ගොඩාක් දුකයි 😥
තියන මොරාල් එක කතාවෙන්ම පේනව .සුපිරිම වැඩකාැයෙක් . ඇත්තටම මේවගේ වීරයන්ගෙ කතා වීර කතා අපට ගේන ඔයාලගෙ chenel එකත් නියමයි
සාසෙ ඉඳල කැප්ටන් වෙනකල්ම එකම තුවාලයයි කිව්වම! ඒකත් අවසාන මොහොතෙ ස්නයිපර්ස් ලා වටකරගන ගහනකොට වුන සාමාන්‍ය එකක්! වාසනාවත් එක්ක සුපිරිම මීටරයක් වෙන්න ඕනි එහෙම සර්වයිව් වෙන්න. බිග් බ්‍රේන් කැප්ටන් බිග් බ්‍රේන් ❤️
විශේශම දේ තමයි මෙයාලා මරු කටටම ගිහින් එන එක..✌️කොඩීගෙ වීරත්වයට වචන නෑ බං..
බොරු පුරසාරම් නෑ..අපිත් ගැහුව කමාන්ඩෝලා ත් ගැහුව..එයාෆෝස්ලත් ගැහුවලු..රෙස්පෙක්ට් සර්❤️💪
යකාගෙ හැටි දැනගත්තැහැකි ස.සෙ ගිහින් කැප්ටන් රෑන්ක් එකට අවහම...☠️☠️☠️ salute SF..❤️
ඇස් වලින් කදුලු වැක් කෙරෙනවා.😢😢😢😢😢
ඇථරම මට දුකක් වගෙම මගෙ රටෙ රනවිරුවන් ගැන පට්ට අඩම්බරයි.