@@gihanudayajith3744 Adala nathi point ekak ne mahathmaya oya mathu karanne? me wiruwawa agaya kirima arenna wena political propaganda ekak penawada obata?
Sira bn. Godak unta oka therenne naa. Maha ewun yudde karanna widi widana denna athi putu udata wela. Eth me set eka thamai katta kaagena bahala yudde kale. Nathnam oya bada thadita putu wala iddima thamai ltte eken wedi thiyanne.😂
War eka dinanna loku pirisak dayaka una. ubala asa SF , Commandos lage katha ahnna witarai. e unath e wagema kapa kerimak samnaya soldaduwath kala . thamnge jeewithe pooja karala.
මේ මගේ අයියා ❤️..අපේ අයියාට ගෙදරත් commando rules thiynne ❤️🥰අදටත් බයයි අපි 😢😢😢any way proud of you aiya❤️❤️🥰
නංගිලා තුන්දෙනෙක් ඉන්නවා කිවුවාම මට හිතුනා අනේ උන් ඒකාලේ කොච්චර බයෙන්ඉන්න ඇතිදකියලා.. එදා ඒ දරාගැනීම වෙනුවෙන් ඔබටත් ඔබගේ සහෝදරියන්ටත් දෙමව්පියන්ටත් මාගේ ගෞරවයණීය ස්තූතිය 🌼
ඔයාගේ අයියා ,
අපි වෙනුවෙන් ලෙයින් දහඩියෙන් කල උතුම් කැපකිරීම්වලට අප සදා සිහිකරමී.ආදරේයි හැමදාමත් 💚🖤
Adarai ඔයාලට 👍🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
එකෙන්ම ආදරෙයී ..අදටත් පට්ට මොරාල් එකෙන් කතා කරන්නේ ..එතකොට එදා කොහොමද කියලා හිතා ගන්න පුලුවන්..❤️
බුදුසරණයි සහෝදරයා 🥰🥰
ලංකාවේ ඉන්න දේශපාලකයන්ව මං බල්ලෝ ගානට දකින්නේ එත් මේ මිනිස්සුන්ට අම්මට බුදු හාමුදුරුවන්ට වගේ භක්තියක් තියෙන්නේ ❤️❤️❤️
Sira kathawa🙏🙏
අනිවාර්යයෙන්ම ❤
කදිරා නොහොත් ඩිලා ගම්පොළ අපේ ගමෙ විරුවෙක්.. ආඩම්බරයක් ❤🙏 ස්තූති අය්යා
බුදුසරණයි ඔබට
gampola koheda ayya
mamath army nawalapiti gampola army waddek kiwwama mara gammak budhu saranay
ආදරෙයි අයියේ ..මාත් v.i.r
@@gayannusanga43 ..............................................
ෂීහ් ...ඇයි බං මූ දකුණේ කොල්ලෙක් උනේ නැත්තේ...එහෙම උනානම් ලයික් කීයක් වැටෙයිද...
අපේ තාත්තත් දෙවන commando regiment alpha group එකේ අපේ තාත්තලත් එක්ක එකට හිටපු යාලුවො තාත්තත් වීඩියෝ එක බැලුවා එයා අදුර ගත්තා . 🥰
Sanjeewa ayyata kathakrala gennamu neda
ගෙන්නමු නේද
🌷🌷🌷
ඇස් දෙකෙන් දෙවියන් දැක්ක නම් මම දකින දෙවිවරු තමයි අපේ වීරෝදාර රණවිරුවන්. 🙏❤🇱🇰
හැමෝම කියන්නේ අරයා කරපු හැටි, මෙයා හැටි.කවුරුත් කියන්නේ නෑ මෙයාල කරපු හැටි.මෙයාල තමා හොදටම කරේ.❣️🇱🇰💥
Ela ela
❤️❤️❤️🙏🙏🙏
එතකොට ඔයා මොනවද කරල තියෙන්නෙ. කරපු උන්ගෙ අඩුපාඩු හොයපු එක විතරද. කැතයි හිරිකිතයි විලිලැජ්ජයි නෙහ්.
@@gihanudayajith3744 🤣🤣🤣
@@gihanudayajith3744 Adala nathi point ekak ne mahathmaya oya mathu karanne? me wiruwawa agaya kirima arenna wena political propaganda ekak penawada obata?
අපි තමයි යුද්දේ කරේ කියලා ලකුණු දාගන දගලන පුස් චරිත එක්ක, ඇත්තට යුද්දේ කරපු අය ගෙන්නලා කරන මේ වැඩසටහන් හරිම වටිනවා. ජය වේවා🙏🙏
Ekanm atta. Me lamai jeewithe paraduwata tyla rata bearnawa. Kohewath nathi naki ewith eke marks tika dagena chande dinanawa
Sira bn. Godak unta oka therenne naa. Maha ewun yudde karanna widi widana denna athi putu udata wela. Eth me set eka thamai katta kaagena bahala yudde kale. Nathnam oya bada thadita putu wala iddima thamai ltte eken wedi thiyanne.😂
War eka dinanna loku pirisak dayaka una. ubala asa SF , Commandos lage katha ahnna witarai. e unath e wagema kapa kerimak samnaya soldaduwath kala . thamnge jeewithe pooja karala.
මාරම ප්‍රසන්න පුද්ගලයෙක් . අනිවාර්යයෙන්ම මේක බලන්න. දෙවෙනි පාරත් බලන ගමන්. 😍❤️
දෙවෙනි පාර මමත් බලන්නෙ.... කතා විලාසය පැහැදිලි කිරීම හැමදේම ප්‍රසන්නයි පිළිවලයි පැහැදිලියි
Dilan aiya mage පෞද්ගලික yaluwek. ❤
මගේ රටට අඩම්බරයක්, ගෞරවයක් කදිර අයියේ ඔයා කියපු හැම වචනයකම මම ජීවත් උනා චිත්ත රූප මැව්න කෑ ගහල අඩන්න තරම් දුක හිතුනා... මහා අඩම්බරයක් දැනුනා... ඔබ දෙවි කෙනෙක් ඔබ මේ රටට දිවියලෝකෙන් එවපු මහා සෙම්පතියෙක් අපේ රට බේරගන්න ඔබ හෙලපු ,විදපු හැම දුකක් ගානෙම අපි සදා නය ගැතියි උපදින උපදින හැම ආත්මයකම ඔබ රජෙක් වෙලාම ඉපදේවා.... දෙවියෙක් වේවා .... මේ රට බේරගත් සියලුම රනවිරුවණි ඔබ අපේ ප්‍රාණයයි.... කදිර අයියේ අපිට ඔයාව දකින්න ආසයි කතරගම ආවොත් අනිවාරෙන් දැනුවත් කරන්න එක වචනයක් කතා කරන්න ඒ අති හිතට මහා සතුටක් දැනේවි එක පාරක් ඔයාට ගෞරව කරන්න ඉඩදෙන්න... ..ඔයා යන යන හැමතැනම අල්ප මාත්‍රයකවත් කරදරයක් වෙන්න එපා..❤️. අනේ දෙවියනේ.. මෙවන් විරුවන්ට කවදාවත් දුකක් දෙන්න එපා.... ❤️ බුදු සරණයි🙏🙏🙏🙏 කතරගම දෙවි පිහිට .....
oyalat ekka hitiyada dabulle bandarakiyala 1 cr kollek
♥️♥️♥️
සදානය ගැතියි විරුවානනී බුදු සරණයි.
🎉🎉🎉
මිය ගිය අපේ රණවිරුවො අතරෙ සැගවිලා ගියපු එඩිතර කතා කෙතරම් ඇතිද.... ❤️🌸
එ සියලු මිනිස් ආත්මවලට සැනසීම ලැබේවා.
Ataatama
මහත්තයා කියද්දි මල්ලී කියලා කතා කරන්න කියපු එකෙන්ම ඔබේ නිහතමානීකම තේරෙනවා සුපිරි නීවේදකයෙක් සංජීව අයියා ජය...❤️❤️❤️
දිගදුර තවත් වැඩ්ඩෙක්💥💥💥
කොයි වෙලාවෙද කිව්වේ
@@technophile741 අවසාන වෙනකං වීඩියෝව බැලුවනං ඔය වගෙ ප්‍රශ්නයක් අහන්නෑ👉😅
වැළලිලා යන්නට ගිය වීරත්වය නැවත පනදෙනවට ඔබට බොහොම ස්තුතියි wanasa tv 🙏♥️
තව චැනල් වලින් මෙහෙම video දැම්මත් ... මෙතුමාගේ මෙහෙයවීමත් සමග video එකේ උනුසුම අනික් ඒවට ගන්න බෑ මහත්තයෝ ... හදවතිම ආදරෙයි වැනැස ❤️❤️❤️❤️
හින්දි නලුවෝ කැලේ අපේ කොල්ලට ❤ , ඒ වගේම වීරත්වය ආඩම්බරයි අපේ විරුවන් ගැන තෙරුවන් සරණයි සියලු කටයුතු සාර්තක වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ තුමාට , ඒ වගේම අපේ සංජීව මහත්මාටත් වෙනද වගේම ස්තූතියි ඔබ කරන මේ සේවයට 👍👍👍
නළුවො මොක්කුද බන් බලහන්කො දැනුත් පට්ට ගැම්මට ලස්සනටම ඉන්නෙ....
නියමයි නියමයි ඉන්දික මල්ලි 🙏 අපිත් එක්ක එකට හිටිය නිහතමානී කොල්ලෙක් 🙂 අපි කරපු භයානක අත්දෑකීම් හැම දෙයක්ම මේ විදියට දිග හැරීම ගැන හරිම සතුටුයි කොල්ලො 🙏 නියමට ගිය හොඳේ 😁
මං ඇහුව වටිනම දේ
"පසු බැසීම කියන්නෙ පරාජයක් නෙමෙයි ........."
Mage upadedakayek adarei
අපෙ කොඩි සර් ❤️
මෙම රණ විරුවා පවසන ගුණරත්න බණ්ඩා .අපගේ අසල් වැසියෙක්.සුපිරි වැඩිඩෙක් තමයි.❤️
Ape 2commando bravo eke viruwek.adrei
ෂීහ් ...ඇයි බං මූ දකුණේ කොල්ලෙක් උනේ නැත්තේ...එහෙම උනානම් ලයික් කීයක් වැටෙයිද...
@@wakeelwakeel235 @Wakeel Wakeel 😂 මූ උඩරට එකෙක් බන් කන්ද උඩරට එකෙක් මුන්ට දකුණ ලොකු නෑ
@@KasunGunasekara9716 සුපිරි reply එක බන්..මේකා ගොඩක් තැන්වල ඔය ගොන් කතාව කියල තියනවා 😂😂 මේ චැනල් එකෙන් පෙන්නපු ගොඩක් රණවිරුවො උඩරට කොල්ලො ❤🔥
@@nipunaranjitha6443 ela ban ela ....
Tour of duty..! ඒ කාලේ පිස්සුවක් ..අසාවෙන්ම බලපු කතාවක්... මෙතුමගෙ කතාව අහන් ඉද්දි තවත් ඒ වගෙ කතාවක් බැලුවා වගේ චිත්තරූප මැවිලා පෙනුනා...ඒත් මේක සැබෑ විරුවෙකුගෙ සැබෑ කතාවක්...ඔබතුමා ඇතුළු සියලුම විරුවන්ට හිසනමා ආචාර කරනවා රට වෙනුවෙන් අපි වෙනුවන් කල මෙහෙයට..❤️🇱🇰
oyaa nangida
ඔය කියන ඌව කුඩාඔය කමාන්ඩෝ පුහුනු පාසැල තියෙන්නේ අපේ ගමේ.. හැම කමාන්ඩෝ වීරයෙක්ම මෙහෙට ඇවිත් පුහුනු වෙලා තමයි යන්නේ.. ආඩම්බරයි අපිටත්... පොඩි කාලේ ඉඳන් දැක්කේ ඔයාලගේ දාඩිය මහන්සිය.. උදේ ඉස්කෝලේ යන්න නැගිටපු ගමන් පේන්නේ ඔයාලා දුවනවා මේ පාරවල් වල.. කමාන්ඩෝ හැම වීරයෙක්ගෙම දාඩිය මේ පාරවල් වල වැටිලා තියෙනවා ආඩම්බරයි කුඩාඔයේ කොල්ලෙක් වුන එක අපිටත්.. ❤
ඇගිල්ලට වෙඩි වැදුනෙ අපේ අයියට...ප්‍රගීත්❤️😎🙏
dan aiyata kohomada hodaida
Aiyath genna mekata
ඔබ විතරයි අපේ රටේ අපි වෙනුවෙන් විශාල මෙහෙවරක් කල රණවිරුවන් ගැන තොරතුරු ගෙන එන්නෙ ඔබට බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි ❤️🌹🙏
Amma sadaki mama A lowa hiruya riidiiiii.
@@asamanaasamanaseya අනිවාර්යයෙන් ,,
Lassanai ada වැඩසටහන ඔබට බොහොම ස්තුතියි සංජීව අයියේ ❤️
කොමාන්ඩෝ කියන්නේ තනිකරම කළුගල් තමා 🙏🙏🙏බුදුසරණයි ඔබ තුමාට ජාතික වීරයෙක් ඔබ මේ පුණ්‍ය බුමිය තුල 🙏
ඒ අයිය නම් පට්ට හැන්ඩියා මොරාල් එකයි ගැම්මයි ලස්සනයි ඔක්කොම තියනව ❤️❤️❤️
Salute the real hero 🌎❤️🙏
මේ ප්‍රෝග්‍රෑම් එක කරන සංජීවට ස්තූතිය 👍❤🙏...
ඇසට කදුලක් එනව විරුවන්ගෙ වීර කතා බලනකොට ඒ මුකුත් නිසා නෙමෙයි රට වෙනුවෙන් අපි වෙනුවෙන් ඔව්න් කල උදාර කැපකිරීමට ❤.... සියලුම රණවිරුවන්ට හදවතින්ම ගෞරවය සහ හදවතින්ම ස්තූතිය 👍🙏❤ ....
❤️❤️❤️🙏🙏🙏
❤❤❤❤
කාලෙත් එක්ක වැහිලා යන මේ වීරයෝ ආයේ සමාජගත කරන්න මේ කරන සේවයට ගොඩක් පිං ඒ වගේම ස්තූතියි ❤️👌
අදත් සුපිරි වැඩසටහනක් දළදා සමිදු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා
අපේ පාසල් මිතුරා ❤️👍(ලොකු ඩිලාන්) උඹ පොඩිකාලේ ඉඳන් දඩබ්බරයා😀, හිත හොඳ එකා ආදරෙයි මචං. මම Shashika
තෙරුවන් සරණයි අපේ විරුවාට 🙏.
මරියාවත්තේ කොල්ලෙක්
සුපිරි
Tanks shodaraya
දැන් ජිවිතේට motivation එකක් ඕන උනාම බලන එකම channel එක මේක
ආදරේයි කදිරා බොක්කෙන් ම ❤❤❤❤
Thank you Sanjeewa ❤❤❤❤
❤️❤️❤️🙏🙏🙏
මචෝ මේක තමයි අපේ හයිය. අපි අද මැරුනත් හෙට මැරුණත් අවුලක් නෑ. සිංහ කොඩියෙන් වහලා වල දාන එච අපට ආඩම්බරයක්
මේ වැඩ සටහන කරන අයියේ ...ඔයාට අපේ ප්‍රනාමය 🌹🌹🌹...යුද්දෙ ඉවරයි කිවුවාට අපේ යුධ සෙබළුන් වින්ද දුක් ..ඒ කරපු වීර ක්‍රියා ..එයාල ගේ හඩින්ම හන්න ලැබෙන එක මොන තරම් දෙයක්ද...අපේ ජිවමාන දෙවිවරුන් ගේ විස්තර අපට ගෙනෙන ඔබට ගොඩාක් පින්...විරැවානනි සියලු ලක්වැසියන් ඔබලට සදාකාලිකව නයගැති 🙏🙏🙏🙏🙏
අපේ ඉස්කෝලේ හිටපු වීරයෙක්. අනුර අයියා ඔබට පිං.අපගේ රට රැක්ක ඒ පිනම ඇති ඔබට. ස්තූතියි දීර්ගායු ඔබට. ස්තූතියි වනැසTV ඔබතුමාටත් බෙහෙවින් 🙏♥️🙏
Scole koheda mahathaya ?
@@Kaveesha.samarasekara gampola jinaraja....
Aniwa♥️
Tanks shodaraya
මේ වැඩසටහන ඉදිරියටම කරගෙන යන්න. ගොඩක් වටිනවා.මේවා අපි දන්නෙවත් නෑ. මෙච්චර කැප කිරීමක් කරා කියලා. සියලු රණ විරුවන්ට තෙරුවන් සරණයි❤️
සතුරට ළය දී මිස මැරුණේ නෑ.. ලේ පැල්ලම් නෑ පිටපැත්තෙ..🥺❤️ කදිරා සර්❤️💪
නිහඩව සවන්දෙන එකම මධ්‍යවෙිදියා සංජිව සොයුරා තෙරැවන් සරනයි ඔබට
Commando එකේ සුපිරි වැඩ්ඩෙක්. නිහතමානී කම පට්ට 👍💪❤
තම කුඩා කාලයේ දුටු වීර චරිත තම ඇත්ත ජීවිතය තුලත් යථාර්ථයක් කල නොපසුබට උත්සාහයෙන් තම කාර්යය සාර්ථකව අවසන් කල නියම පිරිමි ශක්තිය පෙන්වූ එතුමාට තෙරුවන් සරණින් ජයම වේවා.
"නොහැක්කක් නොමැත"
අම්මෝ ඒ කාලෙ මන් සෑහෙන ෆොටෝස් එකතු කරල තිබුනා දවසින් දවස පත්තර වල එහෙම. ඒ එකතුව මේ ලගදි ආර්මි කොල්ලෙක් පොරොජෙක්ට් එකක් මොකක්ද කියල අරන් ගියා
Me mage hondama yaluwek dila mata marama adambarai sanjeewa malli thnnks waddanta mehema salakana ekata bs
මටනන් මෙ වැඩසටහනෙ තියන වෙලාව මදි තව පැයක් වත් තිබ්බනන්...❤වැඩ්ඩන්ගෙත් වැඩ්ඩෙක් .රෙස්පෙක්ට් සර්....❤❤මෙතුමන්ල නිසාතමා අද අපි මෙ වගෙ ජිවත් වෙලා ඉන්නෙ .එ වගෙම යුද්ධය නිසා ජිවිතයෙන් සමුගත් සියලුම දෙනාවට පින් අත් වේවා 🙏🙏
ඩිලා,උබ කොහොමත් ඉස්සර ඉදන්ම වැඩ්ඩ තමය් .ආඩම්බරයක් ගම්පොලට.බුදු සරණයි දීර්ඝායු වේවා මගේ සහෝදරයා .
Jayawawa macan
බුදු සරණයි ...අපිට අපේ කියලා රටක් හදලා දුන්නට ඔයලා හැමෝටම ගොඩක් පිං ..හැමදාම මගෙ හදවතේ ඉන්නෙ මගෙ රටේ රණවිරුවන් ..බුදු සරණයි
කවද හරි කොඩිය දානව කියල තිබුන අදිෂ්ඨානය තමයි සාර්තක උනේ. ගරු කරනව විරුවනනි ඔබට. සන්ජීව මල්ලි අපේ බාල පරපුරට තිස් වසරක යුද්දය නිමා කලේ අපේ වීරයො මොන වගේ කැප කිරීමක් කරලද කියල දැනගන්න මේ තොරතුරු ගොඩාක් වැදගත් වේවි. ස්තුතියි. 👍
ඇබ්බැහි වෙච්ච කතා සෙට් එකක් පිස්සුවෙන් වගෙ ඉන්නෙ මෙ වගෙ කතා අහන්ඩ රට වෙනුවෙන් දිවි පිදු වීරෝදාර රනවිරුවන්ට අපෙ උත්තමාචාරය ❤️🙏
ඇබ්බැහි වෙලා ඉන්නේ machan සංජීව , thanks නියම wadak කරන්නේ නිකං halparuwo ලකුණු දාගන්නේ මෙවා මිනිස්සු දැන ගන්නෙ නැතිනම්. ජය වේවා
කොර
අපේ තවත් වීරෝදාර රනව්රුවෙක් ...
.ඔබට අපගේ උත්තමාචාරය 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආඩමිබරයි අයියේ ඔයා ගැන
හැදූ වැඩූ දෙමාපියන්ට බිරිඳ හා ළමයින්ටත් මේ පිනම ඇති 💖💖💖💖
" පසුබැසීම කියන්නෙ පරාජයක් නොවෙති " මේකනම් උදාන වාක්‍යක් සර්.. ♥️🙏
respect sir
Budusarani
මේවා තමා සුපිරිම චරිත අපේ සිංහල කොල්ලෝ ඇත්තටම ආඩම්බරඊ දීර්ගායු ලැබේවා ඔබ තුමාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
වෙනම ත්‍රාසජනක ලෝකෙක ගිලිලා තමයි මේ කඩවසම් යුධ වීරයාගේ වැඩසටහන බැලුවේ❤️❤️.වනැස, සුපිරිම සුපිරි.😘
මාර ලස්සන හිනාවක් දානවා කතා කරන ගමන්.... හරි කඩවසම් විරුවෙක් තමයි... කතා විලාසයත් හරිම ප්‍රසන්නයි වගේම සිද්ධි පැහැදිලි කිරීමත් හරියාකාරයි.... නළුවෙක් වගේ විරුවෙක්......
සේෆ්ටිය වැටෙනකොට ගෙදර මතක් උනා ඒ මොහොත කොහොම දැනෙන්න ඇතිද
විපුල විරියෙන් විදුල දිරියෙන් දිනේවා මුර දේවතා
ආයු රක්ඛන්‍තු ආවඩා 🖤🖤🖤🇱🇰
LRP විරුවන්ගේ වීරත්වයේ තේජාන්විත කතාව ආඩම්බරයි කදිරා සර් හිස නමා උත්තමාචාරය දගකාර මැට්ටිගෙන්
ආදලෙයි මැට්ටි අපෙ එකි
මම මෙච්චරකල් හිතන් හිටියෙ දඟකාර මැට්ටි කියන්නෙ කෙල්ලෙක් කියලා😛
Tanks shodariya
@@DilanIndika-y8e❤❤❤
ඔයාලට ගොඩක් පිං ඔයාලා හින්දා නිදහසේ අපි බයක් නැතුව ජිවත් වේනවා මගේ රට වෙනුවෙන් දිවි පිදු සියළුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා
එක වැඩසටහනක් වත් මග නොඇර හැම එකක්ම බලනවා සංඡිව අයියා. සුබපැතුම් .. අනිවාර්යයෙන් කල යුතුම වැඩක් නැත්නම් මේ හැමදේම කාලයත් එක්ක වැලලේවි අමතක වේවි .. ඡයෙන් ඡය .. තව මේ වගේ වැඩ සටහන් බලාපොරොත්තුවෙන් ඉන්නවා
කොඩිය දාපු එක තමා ගැම්ම සුපිරිම වීරයෙක්❤️💪
මේවා අහද්දී ඇයී පරක්කු වෙලා ඉපදුනේ කියලා හිතෙනවා.. 🥺❤️...මටත් මෙයාලත් එක්ක රට බේරගන්න තිබ්බනන්...🥺❤️හැම සොල්දාදුවෙක්ම රට බේරගත්ත පිනෙන් දීර්ඝායුශ ලැබේවා...❤️
වයස මදි උනා මටනම්
keeyada wayasa ethkota
මටත් වයස මදි කිවුව බදව ගන්න
සතුටු වියන් පරක්කු වෙලා ඉපදුනාට. මේවා youtube එකෙන් දැකලා උඹලා දැන් ෆෝම් වුනාට ඒකාලේ ඉපදුනානම් කොහොමත් යන්නෑ උඹලා😂 හමුදාවෙන්ම කීදෙනෙක් පැන්නද. මේ වගේ වැඩ්ඩො බිහිවෙන්නේ කලාතුරකින්.
සංජීව මහත්මයා මේ වගේ රණ බිමේ විරුවන් සමග සාකච්ඡා ගේන එක ගැන බොහොම සතුටුයි ❤️
Thank you ✔❤❤❤
මේ වැඩසටහනේ වටිනාකම කියලා නිම කරන්න බෑ. මේ ඉන්නෙ මිහිපිට දෙවීවරු..... මෙතුමා හරිම පින්වන්තයෙක්.....ඔබතුමාට පින් අපෙත්, අපේ දරුවන්ගෙත් පන බේරුවට.... 🙏
අන්තිම වචන දෙක තුන.. "අපේ සිංහල කොල්ලන්ගෙ මොරාල් එකෙන් මේ යුද්දෙ ඉවර කලා" ඇස් දෙකට කඳුලු ආව බම්.. අම්මෝ මෙන්න මිහිපිට දෙවිවරු..❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
සත්තකින්ම මටත් ඇඬුණා අන්තිම වචන ටිකට
😍😍😍
මාරම ආසාවෙන් ඇහුවේ.සමහරු කියනවා O/L වලින් army ගියාම ඉගෙනගත්තු නැති 8 පාස් කියලා. එත් O/L කරලා ගියාට කොහොමද දැන් දැනුම.කල නොහැක්කක් නොමැති බවට තවත් මොන උදාහරනද. ජයවේවා අයියෙ
Tanks
Shodaraya
වීරයෙක් ❤️🥺❤️
ඒ ගැම්ම , ඒ කැප කිරීම ❤️❤️🥺 සෑබෑ වීරයෙක් 🥺❤💪 , ජයෙන් ජයම වේවා ❤️
,,විරුවානනී ඔබට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ,,🙏🌹❤️🙏🌹❤️💪💪
බලාපොරොත්තුවෙන් සිටි වැඩසටහනක්,,,...ඔබට නිරෝගිමත් සුභ අනාගතයක් වෙිවා ඉන්සික මහතානනි,,,බෙහෙවින් ස්තුති සංජීව සහෝදරයා
Thank you ✔❤❤❤
Lllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
කොන්ඩවටාන කෑම්ප් එක ලගින යන හැමවෙලේම මන් අනිවාර්යයෙන් combat training school එක දිහා ඉවර වෙනකං බලගෙන යන්නේ ඒතරම් ගොඩක් ආසයි ☺️☺️☺️😍.සියලුම රෙජිමේන්තුවල අයියලා පුරුදු වෙනවා.ගොඩක් ආදරෙයි සියලුම වීරයන්ට😍😍😍😍😍.දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏 .අයියාට ජය වේවා 😍☺️🙏
Budusaranai....Oyala hamotama...Deergayusha labewa...Oba wage weera puthun...ape me lak Derane keedeneknam ahimi unada.....Wiruwanani....Nubala me mihimatha....AJARAMARAI.....Deergayusha ladewa..
Math asama thanak brother
අපි අම්පාරේ බං
මේ අයියත් එක්කම වීඩියෝ එකේ part 2 එකක් කරන්න කැමති අය කෝ🖐️❤️
වනැස නාලිකාවල දිනෙන් දින දිවුණු වේවා යැයි මා හදවතින් ප්‍රාර්ථනා කරමින් සංජීව මහතා නිදුක් නිරෝගී සුව ලැබේවා .ඔබ කරන සියලුම වැඩකටයුතු සාර්ථක වේවා ....
සුපිරිම වැඩක් මේ අත් දැකීම් සමාජ ගත කරන එක ගොඩක් වටිනවා.හදවතින්ම සුභ පතනවා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thank you ✔❤❤❤
අපි එකට ප්‍රෙබාකරන් විනාශ කරපු කොල්ලො තමයි ආඩම්බරයි ඒ අතීතයට සහෝදරයා ආදරෙයි පණට වඩා ,,commando ,,ගැම්මට
මාර හැන්ඩියෙක් .ගැම්මක් තමා 😍😍❤❤❤❤
හිච්චා එක්ක තව වීඩියෝ එකක් කරමු ❤️
Mamath ewasimen asawen balana akama weda satahana
එළ එළ මමත් කැමතිම චරිතය
ලක්වාසී අප සියලු දෙනාම සදා නයගැති ඔබලාට. ඔබවැනි වීර එඩිතර රණකාමී පුතෙක් මගේ රටට දායාද කල ඔබගේ දෙමාපියන් ට පින් ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා. ඔබට තෙරුවන් සරණයි මහත්මයා.
හිතට තදින්ම දැනුනා ඒ හැම වචනයක් ගානෙම...නුබලා තාමා නියම යක්කු...අපි වෙනුවෙන් කීපාරක්නම් නුබලා මැරි මැරි උපදින්න අතිද...ඔබට දීර්ඝායුස ලැබේවා...බුදු සරනයි...
Wanasa 🙏👏👍👍👍👍❤️❤️💝💝💗💗
කමාන්ඩෝ නම් ඉතිං👍💪👏👊🤛✌️
❤️❤️❤️🙏🙏🙏
Commando ආගමක් තමයි ❤️❤️❤️
අපේ රට ආරක්ෂා කළාට ඔබටත් සියලුම රණවිරුවන්ටත් පිං. දීර්ඝායුෂ ලැබේවා.
අපේ රටේ විරෝධාර රණවිරුන්ට සහ වනැස නාලිකාවට හැමදාමත් හදවතින්ම ආදරෙයි.ජය වේවා.🙏❤️
ගොඩක් දෙනා නොදැක්ක ඒ කතාවෙත් තියන "විනය" ❤️
ඉතා මත් ඉහළින් අගය කරමි
We respect your great courage we are so proud of you
Victory for the PEOPLE
රණවිරුවන්ට කරන මෙි උපහාරය වෙනුවෙන් වනැස වැඩසටහන කරන ඔබ තුමාට ගොඩක් ස්තුතියි
තවත් මෙවන් තොරතුරැ අපට ලබා දීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!
❤️❤️❤️🙏🙏🙏
හිච්චාගෙයි වසන්තගෙයි වගේම මේකත් මරු..❤️❤️❤️
මම අම්පාරේ , අපේ ගමට අල්ලපු ගම මායිම් ගමක්, LTTE එකෙන් ඒ ගමේ 53ක් කපලා මැරුවා, තොප්පිගල සටන කියන්නේ අපිට ඒ දවස් වල නිතරම ඇහෙන කතාවක්. තොප්පිගලට මල්ටි බැරල් ගැහුවෙ පුලුකුනාවෙ ඉදන් ඉතින් ඒ වෙඩි සද්දේ අපිට හොදට ඇහෙනවා මට මතක විදියට 2007 වගේ... ඉතින් මේ රන්විරුවගේ කතාව ඇහුවම දැනෙන්නෙ මාරම හැහීමක්.. අපි ගරු කල යුත්තේ පන්සලේ හාමුදුවන්ට, දේශපාකලයන්ට නොව ආත්ම ගානක් පිං කරලා ලැබුන මනුස්ස ජීවිත අපි වෙනුවෙන් කැප කරපු එඩිතර රනවිරුවන්ට... සියලුම රනවිරුවන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා... ❤️
මචන් ගොනාගොලෙද..28ද...උහනද..සේනාගමද...බන්ඩර්දූවද උබ
මාත් අම්පාරේ බං
කොහොමද ඉස්සර බෝම්බ සද්දෙ
වටපිටාවෙ
Aruna aiya ✌
ජය වේවා අයියේ!!!ඔයාලගේ කැප වීම නොවෙන්න අද අපිත් ජීවතුන් අතර නෑ...ආදරෙයි හැමදාමත්...
මේ හැම වීඩියෝ එකක්ම බැලුව මන් වගේ අය කෝ❤️💪
Thank you ✔❤❤❤
@@wanesatv Agaya karami viruwani obta B.S
සූපිරිම කතාව ❤️ හිනා වෙවි කිව්වට එදා සුන්දර නැහැ කතාව අහද්දි ජිවිතෙට ගිහින් නැති තොප්පිගල කැලෙටත් ගියා
ඔයාගෙ අයියට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා... තෙරුවන් සරණයි සියළු දෙව් පිහිටයි නිදුක් නීරෝගී සුවය ලැබී දීර්ඝායුෂ ලැබේවා... ආදරෙයි ඉංදික මහත්තයෝ. . රට දැය ආරක්ෂා කල අභීත රණ විරුවාණනී ඔබ තුමාට අපි හිස නමා ජාතියේ ප්‍රණාමය කරන්නෙමු .♥️♥️
අපේ රට ආරක්ෂා කළ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා...! තෙරුවන් සරණයි...!!!🙏🙏🙏💐
බලාගෙන හිටියේ.අදත් පට්ට විරයෙක්.
තව තවත් මේ channel එක දියුනු වේවා.... ❤️🔥🇱🇰
තෙරුවන් සරණයි
අපේ කාලේ ජාතික වීරයන් සියලුම දෙනාට
කදිරා කියන නම එක්ක ෆොටෝ එක දකිද්දි මාර ගැම්මක් එන්නෙ ඇගට...... මාරයාටත් කොකා පෙන්නපු සුපිරී චරිතයක් 💚
Tanks shodaraya
රටට ආඩම්බරයක් අපේ රණවිරුවන් 👍💙🔥
මෙතුමාට තියන මතක ශක්තිය පුදුමාකාරයි. හැම වචනයක් ම පාට නම් ගම් ඒවගේම බුද්ධිමත් පුද්ගලයෙක්. ඇත්තටම අපේ මිනිස්සු ගැන ආඩම්බර වෙන්න පුලුවන් නියම සිංහයෝ.
සංජීව මහත්තය ඇතුලු සියලු දෙනාටත් වෙනම සම්මානයක් දෙන්න ඕන මේ කරන සුවිශේශ කටයුත්තට.
ඔවුන්ට මේ වෙනකොට ජනතා සම්මානය ලැබිලා ඉවරයි. මෙර් රණවිරුවන්ටත් ජනතා සම්මාන අරන්දෙන්නෙ වනැස. ❤🙏 🇱🇰
නොපෙනෙන දෙවිවරු නෙමේ මේ.. සැබෑ ලෝකයේ අදහන්න පුළුවන් අපේම දෙවිවරු.. මිනිස් ජිවිත ආරක්ෂා කරපු උතුම් දෙවිවරු ♥️♥️🙏🌍♥️🌹..
ඔබතුමාට තෙරුවන් සරනයි !!! දීර්ඝායුශ ❤️🇱🇰
අපිට නැති උනේ.. සුපිරිම එඩිතර අයගේ ජාන ටික..🥺🥺
ඔවුන් ගෙදර අයට පවා ඔවුන් කල දේ කියන්න නැතුව ඇති , එ නියම විරැවන් , යුද සාහිත්‍යයක් නැති රටක ඔබ සහ කන්ඩයම කරන කැපවිම ඉතාමත් වටිනවා !
ගැම්මක් තමයි අයියා මේ වගේම ඒව ඕනේ ❤️❤️❤️❤️
සුපිරි යක්කු මේ වගේ වැඩසටහන් කරන එක අති වශිෂ්ඨයි
❤️❤️❤️🙏🙏🙏
කාලෙකට පස්සෙ තවත් හොද එකක් බැලුවා. මම පරන ඒව ගොඩක් බලනවා අලුත් වීඩියො දානකන්. ඒ තරම් ඇබ්බැහි වෙලා. ජයවේවා මාද්‍යවෙදිතුමනි 🥰🥰🙏
ඇගේ මයිල් කෙලින් වෙනවා. අම්මප සුපිරි ලේ තියෙන දක්ශ කොල්ලෙක්. Congratulations commando regiment ❤️
හරිම ආඩම්බරයි, බුදු සරණයි!