Anura you are a gentleman, genuine honest leader!! We as Sri Lankans so lucky to have you and your team with a vision!! All past leaders did work for themselves and to up lift their families and the rest! Completely forgot about the 96% of the population!! Malimawa for ever!!❤️❤️❤️🙏🙏🙏🙏
මගේ මවිබිම දිනේවා දිනෙන් දින ... ජනදිපති සහොදරයාට ශක්තිය ධෛර්ය ලැබේවා මගේ මවිබිම රැක ගන්නට ... 🙏🙏🙏❤💪❤❤💪❤💪❤💪
මුලසිට අවසන් වනතෙක් නරබපු නිදහස් දින උලෙල 77වන නිදහස් උලෙලයි හරිම සතුටෙන් අපි ඉන්නෙ මේ රජය වාසනාවයි ජනාධිපති තුමාටත් මැති ඇමති වරුන්ටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
ඔබ බලන දෘෂ්ටිය හරිම නිවැරදියි.මම වසර ගානක් මේ වාද විවාද අහනවා. එම කෝණය හරිම ප්‍රබලවත්.
හොරු එක පිට එකතු උනට බහු ජනතාව අනුර එක්ක ❤❤❤
ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ රට ජාතිය
ආගමට ආදරය කරන මානව හිතවාදී
ජනහිතකාමී බූද්ධිමත් නැණවත් උගත්
දක්ෂ තරුණ අවංක අභිමානවත්
අනූර කූමාර දිසානායක අපේ 🇱🇰
ජනාධිපතිතුමා.💪🏾🇱🇰♥️🇱🇰💪🏾🇩🇪
ජයවෙවා ජනාධිපති තුමණි.ජයවෙවා මගේ රටට යහපතම උදා වේවා
ජිවමාන කාලේම පිලිමයක් හදල වදින්ට වටින රාජ්ජිය නායකයෙක්., ,දිනේවා මැතිද , දිනේවා, .. රනිලගෙයි ,මයිනගෙයි ගැනු හොරගැනුන්ට , ,චෞර් කල්ලියට උන්ගේ හිතාදරයන්ට රසකතා මවන්ට , ඔපාදුප කියවන්ට ආන් ආන්.. කියල රතුපලස් , විවුර්ත එ, සි සහිත වේදිකා මත සිට සිතිවිලි සනතර්පනය කරගනිමින් පෙන්නන්ට , සුව විදින්ට , ගිහිල්ලා හමුද බටයන් ඉහල අහසේ සිට පැරසුට් මගින් ගොල්පෙස් පිටියට දිවි නොතකා පතිතවෙයි , හැම වරකම තරුන අති දක්සයන් කුරුමානම වැරැදි හො සුලගේ වේගය අනුව , මොලයට හෝ කොදු නාරැටියට හානිවි ඔත්පලව සීටියි ,ආන් ආන් කියපු එකියක් එකෙක්වත් උන් ගැන නොබලයි යෞවන වියෙදිම සදා කාලික ආබාදිතයෝ කර ඇත , අන්සක ,360 ආවරනය වෙන්ට බැරියර් , තුවක්කු , සහිත මිනිසුන්ගෙන් , කොලබ නගරය අවහිර කොට , කාලතුවක්කු වෙඩි මුහුදට තඩිබා මන්කොල්ල කාරයන් රිසි සේ විනෝද විය, වාහන පෙරෙට්ටු වලින් පැමිණ නිදහස සැමරා විසිර ගියේ උම්මාදයෙනි , ණයට කා නැති රාජකියත්වයත් හාල්පාරුවො ගොඩනගාගත්තේය , රට වැසියත් එව්ව දැකල හිතුව මුන් තමා දෙවි දේවතාවුන් , දිව්විය විමාන යේ සිට එලිබහිනා කුමර කුමරියෝ කියල ,බැලින්නම් , මහජනය හුරාකැ කම්බ හොර හැත්ත, ලාටුගාගෙන , , පර හැත්ත එනව දෙසනව යනව 76 වසරක සාපයක් අවසන් විය, අබිමානවත් නිදහස් උලෙලක් ඉතා ගාම්බිර අයුරින් තිතට සිදුවුයේ නම් ඒ 77 වන නිදහස් සැමරුමයි ,
ඇත්තටම 🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඇත්තටම ඔව්.ඔබට මම ගෞරව කරනවා . 🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰
Poddak thava masa 2 .3k inna
ජයවෙවා මාලිමාව්ට
ඊයේ දින 2025. පෙබරවාරි 4 දින මුලු ජීවිත කාලෙටම නිදහස් උත්සවය සතුටින් නැරබුව. ස්තුති ජනාදිපති තුමනි.හොරුන්ගෙන් රට නිදහස් කරගත්තා .❤❤❤
Quite correct.
ඇත්තටම මමත් එහෙමයි 👍👍👍👍
මොලේ තියෙන උන්ට කතා කරන මිනිසා
හේතුව හිටපු පටිට හොරැ රැල නිසා තමා අද රට අගාදයට වැටිලා තියේන්නේ .ඇත්තටම හරිම දකයි ලස්සන රටක් විනාශ කරලා .තවත්.නලියනවා පටිට හොරැ රැලම හොරකම කරන්න. මෙසක්කලි දෙශපාලුවෝ හොරකම කරපු එවාට දැන් තියන අංඩුව පලිනැහැ මාලිමාවට ජයවෙිවා 🥰🥰🥰🥰
ඡනාධිපති තුමා උ මු කියලා කාටවත් කතා කරන්නෙ නැ මෙි බොරැ topic දාන්න එපා
මාලිමාවට ජය වේවා
ඡනපතිදුනි ඔබයි මුලු ලෝකෙන්ම අවංකව රටකට ආදරෙන් කථා කරන එකම ඡනපතී. හොරකම දූෂනය ඔබලග ගෑවිලාවත් නෑ. මේ රටේ ඡනතාව මෙච්චර කල් ඔබතුමා ගැන හිතන් ඉදල තියෙන්නෙ වැරදි විදියට. මම හිතන විදියට ඔබතුමා මුලු ලෝකෙටම අවශ්‍ය නායකයෙක්. ඔබට ඡයෙන් ඡය. ❤❤❤❤❤ ❤
ජනදිපති කවදාවත් බාශාව හසුරවන විශිෂ්ඨයෙක් එයා ඌ මූ කියන්නෙ නෑ කාටත්
පැහැදිළිවම ඔබට එකගයි.මෙි චැනල් එක කරන එකා වචන භාවිතය දන්නේ නැහැ.කතාව නිසාම බැලුවා.unlike
අපි අවුරුදු හැත්තෑහයක්ම නිදහස සමරලා තියෙන්නේ. හොර තක්කඩි දේශපාලුවන්ගේ විනෝදය සදහා කියලා තේරෙන්නේ දැනුයි.
100%True. Well said🎉
My. Congratulations prasident ❤❤❤❤❤❤❤❤❤❤
Jayawewa srilanka
We will stand with our President🌹
Yoda sakthiya lebewa
Ur vision is very clear Mr President 👍🇱🇰 Look forward to bring our country the best with the President 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Mage jandepathe tuma dekkath marm satutak denenne ❤❤❤❤❤❤❤ kiya nimkal noheki tharam deviyn rekdewa mage Raja Anurkumaru saha malimawe budemath siylum manthewarunta❤❤❤❤❤❤❤goodak
ඇත්තටම අධිකරණය නමිකල එක හොරෙක්
ඇවිත් නෑ......
ජනතා මුදල් හොරාකාල කොහොම එන්නද දයාසිරි..😂😂😂
හොරුන්ට ඊර්ෂ්‍යාව ඇති
Very good speech ❤
Mage Rata janadhipathi Anura Kumara Dissanayake jayawewa mage maathru boomiyata ❤
❤❤❤❤❤❤❤🎉obatumata niduk.nirogi.diirgayu.lebewa.teruwan saranayi.
Great speech and explanation...
අපෙ.අහින්සක.මිනිස්සුන්ගෙ.බාලාපොරුත්තු.ඉශ්ට.කරන්න
ඔබ රට වෙනුවෙන් දරන වෙහෙස ශක්තිය ඩාදිය අපි දනිමු එහි ඵලය මල් ඵල ගැනෙනවා නොඅනුමානයි
Aniwarynma. Budu.sarania. malimawath. Jaya wawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Anura you are a gentleman, genuine honest leader!! We as Sri Lankans so lucky to have you and your team with a vision!! All past leaders did work for themselves and to up lift their families and the rest! Completely forgot about the 96% of the population!! Malimawa for ever!!❤️❤️❤️🙏🙏🙏🙏
Malimawata jayawrwa
Respect sir our hero❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Respect sir
ARE DARUVANTA JAYAVEVA VISHVAYE ASIRVADAYA LABEVA SUVAPATH VENAVA 💯 ♥️ 🎶 ❤️ 👌 ✨️ 💯 ♥️ 🎶 ❤️ 👌 ✨️ 💯 ❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Nedahas denaya දවස fon ake vedeyo බලන්න asae..10parak බැලුවත් made....ජනාධිපති ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා neroge va devegevavaaaaaass
සුද්දා.මූනට.මූන.කෙලින්ම.වෙඩි.තිබ්බා.ඊටපස්සෙ.වෑන්වලින්.ඇවිත්.උස්සනවා.ගෙදරට.මිනියත්.නැහා.සුද්දා.මැරුවෙ.10.15.පසුව.පාලනෙකරපු.උං.හැත්තෑදහා.පැන්නුවා
Malimawata jayawewaaa.
😂Devi. PihitAi janapati thumeni❤❤❤
කොහොමත් ලංකාවෙ පිළිම වලටනේ වදින්නේ
ඔබඉතාම❤බුද්ධීමත්❤ජනපතිතුමෙක්❤ආඩමීබරයි❤
❤❤❤❤❤
බුදුන් පිරිනිවන් පෑ වයින් පපුව වදින්නේ මෙනවටද ගස් වලින් ගල්වලින් කරපු අත් වැඩ වලට ඒවගේ මොන බලයක් කියනවද මන්දා ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ගේ නාමයෙන් හැමෝටම සත්‍යය අවඛොධ වෙවා ආමෙන් වැරදි කළ වැරදි නොකළ හැමෝටම ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ගේ නාමයෙන් සමාදානය වෙවා ආමෙන්
Harima adambarai
ජනාධ්පති කෙනෙක් බලයට ආවම විනයගරැක වෙන්න ඔනේ යන යන තැන එකම කාතාවක ක්‍රෝධයෙන් කතා කර කර හොරැ හොරැ කියනවා අල්ලපු හොරෙක් නෑ කයිය ඇති කරලා පෙන්නපන් 78 වෙනි නිදහස් උස්සවෙට දෙකෝටියක් ජනතාව එකතු වෙයි උබත් එක්ක කයිය ගැහුවොත් දුවන්න වෙයි උබට ඒනිසා කරලා පෙන්නපන් කරන මඟුලක් කරන්න තව වසර 4 යි තියෙන්නේ
Me.awurdde.thami.mama.mge.wahanaye.jathika.kodiya.pradarsanaya.kale.ekamata.dunneth.yaluwek.nomile
Dඑස් ජාතික සංගමය ට කීවේ (අද unp. ) අපිට නිදහස ඕනි නැ අවශ්‍යය බ්‍රිතාන්‍ය ධජය යටතේ අභ්‍යන්තර ස්වයං පාලනයක් පමනයි අධ්‍යාපන ය හැමෝටම දෙන්න ගියොත් පොල් ටික කඩා ගන්න කොල්ලෙක් නැති වෙයි කීවා මේවා දන් නැතිව අදත් යූඇන්පී එකට වහල් කම කරනව නං වහල්ලු ම තමයි.මොනා උනත් සිරිමාවෝ මැතිනිය හොදයි අද මේ හැමටම වඩා හොද නායකයෙක් සැබෑ උගතෙක් රජ වුනා 🎉🎉🎉🎉🎉🎉
Me.nidahs.dinaya.sabewak
අසමජ්ජාති හොරු රැල නිසා තමයි අපි එකතැන පල් වෙන්නෙ. තවත් ඉන්නවා හොරුන්ට කඩේ යන හරක් ඉන්නවා. උන්ට ඕනෙ මේ රට විනාශ වෙනවා දකින්න .
Horu nam. Athulata danna ona sir
ඉතිහාසය හොඳ න් කයවපුකෙනකු දන්නවා නිදහස් ලාබා ගැනීමට කටයුතු කරපු සි0හල නායකයන්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Indiyawe jathika geeya demalen gayana karnnaththe ai danna
Rewi balagina රචනා kiyawanawa thakhma eapawenawa hioooop
Obethuma sobawedarmayn arksa weva!!
muslim pasal, sinhala pasal,tamil pasal, Cristian pasal oni nee apita oni pasal witharai
Chamindalata mewa terenne ne mola denna be seela karavita 11:43
Ravee karunanayaka hotta parek ne
මේවගෙ රට විනාශ කරපු ත්රස්තවාදීයෙක්ගෙ කතාවකුත් අහන්න අපි පව් කරල තිබුනනෙ.
Ow ane oya waha Bella marenna mokada thawa avurudu 5 Mr katha ahanna oni..marrena kalin pin karanna okay 👍
😂
❤
කරුමෙ කියන්නෙ උඹලට මීට කලින් නිදහස් දිනේ ගැන ඔහොම හැගීමක් තිබ්බෙ නෑ නෙ....😂😂😂😂
කොල්ලෙකුට බයික් එකක් දැන් ඉතින් ගන්න බැරි විදියට ලක්ෂ 10 විතර කරා නේද .ත්‍රිවිල් ලක්ෂ 20 ගනමි යවලා තියෙනවා සතුටුයි ජනාධිපති තුමනි..පොඩි මිනිහට හොඳට ඇරියට ස්තූතියි..
Haal,pol (rice,coconut) ?
Ane ponnayo adupaduma hoyn nethuwa puka nodi hitpnko ublta withrk nemei apitath emi iwasala hitpnko welalen nethuwa
Bakolath ratak, dina 75 k rajayak. VSIGE PUTHO
THOPI DANDA KATHAKORANNE.
කරනවා කියලා හරියන්නෑ කරල කියපන් එතකොටයි දැනෙන්නේ දැන් කී තැනකදි කීවද....
To tama yudda dinuwa tu awajatakaya
Ane Parayo.
Wana mokuth kiwa nadda pacayo
Ane Parayo.
Ane oya පරණ katha ayhi oea වෙනස් karana අවුස්සා නැතුව karana wada owa api danawa
Maakata nam pessu
කාටද? ත ට ද?????😂
බේරෙ වතුර පෙවිච්ච ගූ බයියෙක් නේද උබ🤣🤣🤣😂😂 දුකද මේවා ඇහෙද්දි...
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤
❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤
❤❤
❤❤❤