Oba depala ahinsaka minissunge Duka dannawa ekai. Obalata rata bara dunne goda dañna Jana pattini rata ape daruwannta ratak one ekai me Katya kanne. ❤ API obalagai
Puduma sathutak me ape nayakayan kusaginna hodatoma vindala tiyana kenek mamath API pirisidu jivitha Gatha keruwa API malimawata adarei Ma marenna kalin asai Duppath janathawa ta Ahara saha jalaya labenawa balanna obathumanlata vitharai ea deyak karanna puluwan jayawewa Sri Lanka wa babalewa
Congratulations to The Executive President with Excellency Prime Minister and all Ministers of parliament and the NPP party . May God bless with a safe healthy and happy longllfe In the all lifeitimes. And also, congratulations to The Hari Tv of the RUclips channel. ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉.
ජිවිතේ මෙතුවක් කාලයකට අහපු දැකපු ලස්සනම සුන්දරම කථාව🎉 ඉදිරිපත් කල සහෝදරයාට සුභ අනාගතයක් වේවා 🎉
කොළඹ දෙසට තනි සිග්නල් කණුව අසල, නල්ලච්චිය, තඹුත්තේගම.
ඒ පුංචි කොල්ලා දැන්
මේ රටේ
හදවතේ ජනාධිපති ❤️❤️❤️
ආදරෙයි ❤️
මෙයාලා අපේ රට සුපිරිම රටක විදිහට හදනව අනිවාරෙන් .❤️100% ජයවේවා.
ඇත්තටම මේ වගේ ලෝකයක් වටින මිනිස්සු ටික බලයට ගෙන ඒමට රටේ ජනතාව මෙතරම් කල් අසමත්වීමම ජාතියේම අවාසනාවක් !!!
ලේ, දහදිය, කඳුලු, ශ්‍රමය වගුරවා ලබාගත් අති විශිෂ්ඨ ගෞරවණීය ජන වරම රැක ගැනීමට අපි හැමෝම කැපවීමෙන් කටයුතු කරමු 🙏
මව්බිම පණ මෙන් රැක ගනිමු !!!
ජය වේවා !!! 🇱🇰 ❤️🙏
ඔයා ගෙ ජිවිත කතාව ඇත්තටම දුකයි ඔයා කොච්චර පින්වන්ත කෙනෙක් ද අද ජනාධිපති අපට ඇත්තටම සතුටුයි
මම ගොඩක් මෙයාලට ආදරෙයි ❤❤❤ තව නලින් හේවගෙ සමන්ත සහෝදරයා මෙයාල ඔක්කොම හරිම දක්ෂයි නිර්භීතයි 🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️
ඇත්තෙන්ම හරිම සතුටුයි හැමෝම කතාකරන විදියට
අපේ අනුර මහතාගේ කතාව හරිම දුක්බරයි හරිම සුන්දරයි පිටිසර ගමිමානක සුන්දර ගමක සුන්දර මිනිසක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි හැමදාම රටට ඔබමයි ඔබමයි කුරුණෑගල පුරවරයේ පැරකුමිබා රජු ඔබමයි
❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏👍👍👍👍🌞🌞🌞🌞❤️❤️❤️
ආඩම්බරයි අපේ රැහේ. කෙනෙක්❤❤❤අන්තිමට අපි දිනුවා....
ආසම සුපිරි චරිත❤❤ ආදරෙයි
ඔයාලගේ ජීවිතේ හරිම දුකයි අපේ වගේමේ තැනට එන්න මොන තරම් කට්ටක් කන්න ඇත්ද ජීවිතයත් මරණයත් අර සටන් කරලා ජීවිතේ බේරගෙන මේ වගේ රටේ ජනාධිපතිවරයෙක් වෙන්න ඔයා ලැබූ එකම ආශිර්වාදයයි❤❤❤
මෙවන් සෘජු අදහස් ඇති පුත්‍ර රත්නයක් බිහි කෙරෑ පින්වන්ත , වාසනාවන්ත මෑණියන් බුදුන් දැක නිවන් දකින්න ඕන
මොන තරම් මේ අය සාමාන්‍ය සරල ජිවිත ගත කරපු මිනිස්සුද මේ අයට දීපු චන්දේ කවදාවත් අපරාධයක් කියලා හිතන්න එපා එතරම් ඒ අය හදවතට දැනෙන තරම් ආදරණිය මිනිස්සු
ඔබ සියලු දෙනා ගැනීම හරිම ආඩම්බරයි මගෙ ජිවිතෙත් ඔය වගේම දුක් වින්දා ඔබලා දැන් මෙ රටෙ රජවරු අවුරුදු 15 ව්තර මෙ රට පාලනය කරන්න
රජෙක් නොවේ ඔහු ❤අපේ පූරවැසියෙක්
Apita rajawaru epa😢ape adaranya janadipathi thumata ❤ godak garu karanawa! Oba seyaluma thenata budusarani!🙏 jayawewaa ❤
ඔබ වැනි පුතෙක් රජ වෙනකම් මම දෑස් අයා බලා සිටියා.නිවැරදි ගමනක යන්න.අපි ඔබට ආශිර්වාද කරනවා.
අනුර ජනදිපති තුමාට ජයවෙිවා 💪💪👍❤️❤️🥰
හැමෝම මුල කතාවෙන් පස්සේ, විශ්වවිද්‍යාලයෙන්.... කියල තමයි ඉතුරු කතාව කියන්නේ...
මට අක්කා කෙනෙක් ඉන්නවා එයා සමාන්‍ය ගෘහනියක් විදියට ඉන්නවා ❤ අඩෝ සිරා බන් ඇස් දෙකට කදුලු අවා බන් 🥺 අපෙ ජනාධිපතිතුමා බන් මෙ ආදරෙයි ❤☄️💫 ජය වේවා😍
❤
Badu mila adu karala hitiya nam
❤
Pattama adare hitenawa sahodaraya me kathawa ahuwama
😊😊😊😊😊😊😊😊😊😊
ඇත්ත ඇති සැටියෙන්විනිවිදව කතා කරන සුන්දර මිනිස්සුබොරුවක් නෑ වංචාවක් නෑ නෑ. ප්‍රසිද්ධියේ අවංකව ඇත්ත කතා කරන කෙලින් මිනිස්සුන් සුන්දරයි දුක් විඳපු අහිංසක මිනිස්සුන් අද රටේ ජනාධිපතිවරයා
පර්ලිමේන්තුවේ මෙච්චර කල් හිටපු උන්ගෙ මූණු බලල අප්පිරිය වෙලා හිටියෙ නුබලගෙ මූණු දැක්කම හරිම සතුටුයි .ඔහොම යමු .❤❤❤❤❤❤❤❤❤
@@sanathdhammika-cl3hl wes moonu badan aawata API naa rewatenne
❤❤❤❤ harima sundari ❤❤ theruwan sarani 🙏❤️🩹
AKD ජනාධිපති සහෝදරයා ඇතුලු ටීම් එකට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා.. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ආරක්ෂාව ලැබේවා.. අප මාතෘභුමිය එක්සේසත් කිරීමට දිරිය ශක්තිය ලැබේවා.. විශ්වයේ ආශිර්වාද ලැබේවා... ජයමවේවා.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Super A k D 🙏🙏🙏❤️❤️❤️
ඉතාමත් සුන්දර සරලව මනුස්සකම තියන ජනාධිපතිතුමාට ජයවෙවා❤❤❤
මනු ගුණයෙන් පිරී ඇත දිවියම සරලයි ..
ගම්බද උපන් දුක හඳුනන සිත කදිමයි..
නීතිය එක ලෙසයි එය පැසසිය යුතුමයි..
කී දෙය ඉටු කරන අපෙ ජනපති අනුරයි..💐
වෙහෙසෙයි දිවා රෑ අරමුණ පැහැදිලි ය..
පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් ය..
සහයෝගය දෙන්නෙ ලක් දූ පුතුන්ය..
රට රැකගන්න වෙහෙසෙන එක අගේය..❤️
පෙරමුණටම යනවා ජනපති එය නියතයි..
එම බස පිළිපදින පිරිසත් ඔහු සමඟයි..
තෙරුවන් බෙලෙන් ඔබ සැනසෙයි දෙවි පිහිටයි..
සිරිලක් මවට සැනසුම ලැබෙනවා නියතයි..🇱🇰
🇱🇰🎉❤❤💐💐❤️❤️💐💐🎉🇱🇰
අපේ මව් රට ලෝකයේම ඉහළින්ම බබළවමු 💐
මෙවනි නිහතමානි උගත් සාමාන්‍ය පොලවෙි පයගහලා ඉන්න මිනිසුන් අතට ලංකාවෙි බලය ලැබිම මුලුමහත් ජනතාවටම වාසනාවක්❤❤❤❤❤
Really
පොලව දන්න මිනිස්සු❤ තාමත් බයියො ටොයියො මේ මනුස්සයොන්ට අවලාද කරමින් වටේ යන එක දකින්න වෙන එකනෙ පව 💔
ANURA Great Efficent Educated Leader to our Beautiful Srilanka ❤
අපේ විශ්ව විද්‍යාලයේ සහෝදරයො ඉන්න තැන සතුටුයි..
❤❤❤❤❤❤❤❤❤❤
Ape janapathi rata hadana eka hadana wamai..
ජය වේවා !!!
Aniwa 100/100%
අපිටඇහැට කඳුළක් උනා අපි ළඟම හිටිය මිනිස්සු අපේ රටේ අගමැතිලා වෙලා ජනාධිපතිවෙලා විවිධ අයියේ ඇත්තටම විජිතයි හරිම සන්තෝසයි. අපිට මුකුත් එපා බං උඹ මට තේ බාගෙ දුන්නා. මල්ලි මේකෙන් තේ බාගයක් බොනවා කියලා. තේ ටිකක් බොමුද කියලා අහපු මිනිස්සු
ජනාධිපතිතුමා ඇතුළු ඔබ සැම ගැන ආඩම්බරයි❤❤❤❤❤❤
ජනාධිපතිතුමනි මම කලාවේ කාන්ති හෝටලයේ කාන්ති ඉලංගන්න ඔබතුතා මා නලාවේ ආපු දවනේ චන්න එකට ආපු මෙලෙ මම ඔබතුමාට කතා කලා හරි සතුටුයි ඔබට ජයක්ම මෙවා
Adarei patta our AKD ❤. Love from Canada 🇨🇦
මම එදා කිරි හට්ටි දෙක මැද්දෙ තියාගෙන පාප්පහට්ටිය අරන් ගිහිල්ලා හමුදා බැරැක්කේ පෝස්ටරේ ගැහුවා
Srilanka janathawata aththatama adarakarana kanak. God Bless you ❤❤❤❤❤❤❤❤
Wow.marasathutak.budunwahnse.wadala.kenakuge sathuta daka❤sathutuwenawanam.❤thamai malimawata.palatpeperaeken.oppukala.❤❤❤❤❤❤❤❤❤❤.ratama
Obalata barai❤❤❤budhusaranai.❤❤❤❤
පොලේ ගිහින් බඩු විකුණලාත් තියෙලු මොනතරම් සරල ජිවිතයක් ද ගත කරපු කෙනෙක් ද අපේ ජනාධිපති
ජනාධිපති සහෝදරයා ඇතුළු ඔබ සියලු දෙනාටම ජය ❤❤❤වේවා
අපි නම් කැමතියි රටට යහපතක් වෙනවාට.ඒත් පක්ශ පාට වලට බෙදුන,පහුගිය පාලනයන්ගෙන් නොයෙක් වරප්‍රසාද ලබපු පිරිස තමයි නොයෙක් අපහාස කරමින් රටට කෙලවෙනකම් බලාන ඉන්නේ.සාමාන්‍ය ජනතාව මේ පාලනය ගැන සතුටින් ඉන්නේ
මීට කලින් මේ අය පිළිබඳව අවබෝධ කරගන්න නොහැකිවීමම මහ මෝඩ කමක්
.මඩුවළි
ගෙන් මටම තලා ගන්න හිතෙනව
මේ මිනිසුන්ගෙ කතාව ❤❤❤
Aneeeeeeeeeeeeeee 🥺🥺🥺🥺. Our President ❤❤
අපේ ජනාධිපදාවට කවදාකවත් වැරදින්නේ නෑ මුල මතකයි වගේම හැමදෙයක්ම ඉෂ්ට වේවා තාක්වත් වරදින්නේ අර මිනිස්සු වගේ බොරු ඩ්‍රාම නෑ පට්ට අවංක චරිතයක් ආදරේ ආදරය ආස වගේ
Oba depala ahinsaka minissunge Duka dannawa ekai. Obalata rata bara dunne goda dañna Jana pattini rata ape daruwannta ratak one ekai me Katya kanne. ❤ API obalagai
එකෙන්ම Akd ❤...සහෝදරයා 🇱🇰
සියලුම දෙනාටම තෙරුවන් සරණයි රට හදන්න හොදටම❤❤❤❤❤
වෘතීයමය දේශපාලකයෝ❤
Api wagema sarala sundara minissu❤❤❤❤❤❤❤❤
ඇත්තටම සතුටුයි ❤
අර ඇත්ත කියන්න බිම ඉඳගන්න බොරු කියන්න ඔනේ නැ කියනවනේ තෙරුවන් සරණයි ඔබ තුමාට සියලුම කටයුතු සාර්ථක වේවා අනුර කුමාර දිසානායක සහෝදරය ඔබ නිහතමානීව කෙනෙක් ආදරෙයි❤🙏❤️
මා ආදරය කරන දේශපාලන කරන අයකු වේද.ඒ අනුර දිසානායක
මාත් හරි ආ ඩ ම්බෙරේ විජිත sr...... බණ්ඩාර වෙලා අපේ ගමේ කෙනක් හෙටියට. Sr.... සුබම සුබ වෙ වා
දැන් අපිට අපේම ජනාධිපති කෙනෙක් ඉන්නවා අපිට මොනව නැතත් හොඳ අගමැති කෙනෙකුත් ඉන්නවා රට ගැන තිබුන බය දැන් මග හැරැනා
අනුර සහොදරය මගෙ මාමගෙ ගෙ එහා පැත්තෙ දන්න කාලෙ ඉදන් මාරම ගතිගුණ තිබ්බ කෙනෙක් .මව වඩාගෙන ඉදල තියනව අපිට උපදෙස් දුන්න මාර කෙනෙක් එත් මගෙ මුල්ම චන්ද කිහිපයම ඔහු නෙමෙ මගෙ මනාපෙ උනේ මොකද අපි හිතුවෙ ඔහු මෙ කියන දේවල් කිසිම තාර්කික ණෑ කරන්න බෑ මෙව බොරු මෙව හරියන් නැ කියල.නමුත් අපි හිතපු දේශපාලනය ඔහෙ කෙරිගෙන ගියා අවසානෙ අපි බංකොලොත් උනාම තෙරුනා ඇත්තටම මොකක්ද දේශපාලනය කියල.මාරම සතුටුයි මගෙ මෙ පාර චන්දෙ ගැන
❤ ඔහු මාත් අහලා තියෙනවා අනුරව අඳුරන කෙනෙක්ගෙන් හරිම හොඳ ගතිගුණ තිබිච්ච කෙනෙක් සහ සෑහෙන හොඳ ඉවසීමක් තිබිච්ච කෙනෙක් කියලා
මාතලේ කොල්ලෙක්❤️
අපේ කාලේ සොයුරු සොයුරියන් පිරිසක්. ආඩම්බරයි .❤❤❤❤
මට අවු 18දී මගේ පිටාව 1988දී ඝාතනයට ලක්වෙනවා jvp එකෙන්..දේශපාලනය නිසා.රාජාංගනය පුත්තලම් හන්දිය යාය18දී.
අනුර සහෝදරයට අවුරුද්දකට මම බාලයි.මගේ ආබාධිත.මවත්,සහෝදර,සහෝදරියන් 7ත් අනාත වෙලා සෑහෙන්න දුක් වින්දා.අදටත් සැපවත් ජීවිත ගතකරන්න නැහැ.ඒ පක්ෂයක් එක්ක වෛරයක් තිබුනා.
කවදාවත් චන්දය ක් නොදීපු මට අනුර සහෝදයා ගැන පැහැදීමක් ඇතිවී තිබුනා.දේශපාලකයන් අවස්තාවාදි,කලගුන අමතක කල අය බව හොදවැටහීමකින් මම හිටියේ.වෙනසක් වෙන්න ඕන කියලාහිතලා, තමයි අනුර සහෝදරයා ගැන විශ්වාසයක්. ඇතිවුනේ..ඒ නිසයි මෙවර මගේ චන්දය වෙනස් කලේ.
හරි ලස්සන නමක්
ඔබ සියලුම දෙනාට බුදු සරණයි
4:51 හොර ගෙඩියා.. 😁♥️
අපේ ගමටත් ඇවිල්ලා චිත්ත්ර් අටි බලන්න බුල්නෑවට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
நாம் எல்லரும் ஒரு தாய் மக்கள் நாம் எதையும் கொண்டு போக முடியாது வரும் காலங்களில் சட்டம் சரியாக அமுல் வருவது நலம்
අනුර, ජනාධිපති වුණායින් පස්සේ, මේක බලන අය මේ පැත්තට එන්න...💐💐🌹🌹🌷🌷🌷🌹
❤❤❤❤❤පස්දෙනාම ආදරණීය අපේමයි සදහටම❤❤❤❤❤❤❤
Adarea karamu API hemomama🎉😊
අනිත් අයට වඩා අපේ ජනාධිපති කුමාරයා ගෙ ජීවිත් කතාව දුක්බරයි මගේ ඇස් දෙකට කදුලුත් ආවා අපි වගේ ම දුප්පත් නිසා........ඒත් .මෙතන ට අඩුයි සමන්ත විද්‍යාරත්න ..........මගේ අයියා ඉස්සර මේ ඔක්කොමල ගැන කියල තියෙනව .........එයාට ඉස්සර පාලකයෝ ඇලජික් .............එයා1976...මගේ හිතේ රෝහන විජේවීර ගෙ රැස්වීම් වලට ගියා .......එයා බටලන්ද ........එලියකන්ද......ගිහින් මරු කටේ මරුවා පෙනි පෙනී බේරුනේ.........
දුප්පත්කම ට වටිනාකමක් දෙන්න.අද ඉන්න තැන හරහා.හොරු ටික අල්ලලා වැඩප පටන් ගමු මොකද අද කතාවක් යනවා "ආන්ඩුව ගිමන් හරී අපරාධකරුවන් දිගටම වඩ'' කියලා..
Very inspiring story.❤
Ade.apama..❤❤kollak🎉🎉🎉.patta.aderai🎉🎉🎉❤❤
Jaya wewa janadipathithumani
මේ නිවේදනයට මුදල් ගෙවලා පලමුව ප්‍රස්න දිලා මිනිස්සු ගොන්නුන්ට අන්දන්න අරපු වැඩසටහනක් කියලා පැහැදිලියි පවු ජේවීපී එකට චන්දෙ දුන්න අය කාන්තා සමාජවාදය සවාමිපුරුසයෙක් හමුවෙන තෙක් පමනයි මේ අයගේ සමාජවාදය පලමු වත්කම ලබාගන්නා තෙක් පමනයි මම 1971 වයස 15 දී ජේ වී පී කරලා 99 බේරුන කෙනෙක්
කොළඹ දෙසට තනි සිග්නල් කණුව අසල නල්ලච්චිය තඹුත්තේගම . අපේ ආදරණීය නායක යා .
You all are magnificent great personal. We are very happy . Always be together
hita.. hoda.. minissu.. harima.. satutuie... 🙏🙏❤️❤️❤️❤️❤️❤️
ඇයි නලින් හේවගෙ නැත්තෙ😢
Jeevithe ahapu hodama kathawak, jayavewa ape janadipathi thumata saha agamathithumiyata
පාර්ලිමේන්තු කැන්ටින් සහ නිල නිවාස අවලංගු කිරීමට ශක්තිය ලැබේවා
එහෙම එකකට නෙවෙයි නෙ බලය ගත්තෙ. ප්‍රතිපත්ති ප්‍රකාශවල තියන දේවල් කලාම ඇතිනේ
අයි මෙ මනුස්සයා තොරගන්න අපි මෙච්චර පරක්කු වුනෙ
It's good to see normal people rise up to becoming the leaders so they know what the population want and make the country proud
Harini is rich lady. Though they say they too are not from poor families.
හදුන්නෙත්ති සහෝදරයා වසන්ත සහෝදරයා අප සමග විශ්වවිද්‍යාල ජීවිතයෙ කටයුතු කල ආකාරය ඉතා අගය කොට සලකන්න පුළුවන්
❤❤❤ 4:25
Great person
Nitahamkaara pri manaapa käthaakararakota
Aasahithana sundara
Minisuni. Aapaa rataa
Bihiwana anagatha
Daruwanta nidahasaa
Jiiwath wimata lassanasri lankaawak
Bihi kiriimata oba samata yosd bala yooda wirya labaawa ❤❤🙏
ඔබලාටත් වඩා අපි දුප්පත් බං,
We proud of you President
නිදානෙ පෙන්නලා, පුන්චි චන්දෙ ජනවාරි වලට ගන්න විබගෙට කෙලෙව්ව නෙද ජීවිතේ පලවෙනි වතාවට දීපු ඡන්දෙ ගැන කළකිරීමක් දැනුනේ
BUDU SARENAI SEMETE❤❤❤❤
Nice one ❤️
Puduma sathutak me ape nayakayan kusaginna hodatoma vindala tiyana kenek mamath API pirisidu jivitha Gatha keruwa API malimawata adarei
Ma marenna kalin asai
Duppath janathawa ta
Ahara saha jalaya labenawa balanna obathumanlata vitharai ea deyak karanna puluwan jayawewa Sri Lanka wa babalewa
Congratulations to The Executive President with Excellency Prime Minister and all Ministers of parliament and the NPP party .
May God bless with a safe healthy and happy longllfe In the all lifeitimes.
And also, congratulations to The Hari Tv of the RUclips channel.
❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉.
We all very lucky to have you all as our country ❤❤
Great government, welcome
වේ තේ කහට කෝප්පෙ බෙදාගෙන බීපු මිනිස්සු මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ
Mage raththaran janadhipathithumani me rata godadanna oyata dalada sammindunge pihitai...mage raththaran janadhipathithumani..
එක ෙන් මිනිසුන් ෙග් දුක හදුනන් ෙන් ෙන්ද
සොඳුරු මිනිසුන්ගේන් පිරිච්ච පක්ෂය ජාතික ජන බල වේගය..
ටොෆි සිගරට් විකුණනව කියලද කියන්නෙ, මාව නිවැරදි කරන්න පුලුවන්ද?
👍👍👍❤❤❤❤❤❤
❤❤❤
Asawen baluwaa machan minisunta danaganna hodama deyak oya karala thiyennee supiri lahiru❤️