Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේවා ලන්කාවේ වෙච්ච ඇත්තම සිද්දි නගරෙ මිනිස්සු දන්නෙ නෑ ගම්වල මොන තරම් ප්‍රශ්න තියනවද කියලා.කතව අපිට ඕන විදිහට ගලාගෙන යන්නෙ නෑ මේක විශිස්ට නිර්මනයක් මේ කතාවේ රගපාන නලු නිලියන් කතාවේ චරිතවල ජීවත් වෙනව. ඇත්තටම අපි බලාගෙන ඉමු මේ කතාවේ අවසානය කොහොමද ඉවරවෙන්නෙ කියල ❤❤❤👍🤜
ඇත්තටම සුපිරි කතාව.අපිත් ජිවත්වෙනව මෙි චරිත තුල.🙏🙏🙏🙏
දෙවනි වතාවට මාලා ආදරේ විස්වාස කරේ කලූ නිසයි ඒත් පිරිමි හැමෝම එකයි කියන එක කලු මහත්තය කියල දුන්න කතාවෙන් උනත් ගැහනු කොච්චර ශක්තිමත් උනත් ආදරේ ඉස්සරහ දුර්වලයි 😢
Yai yai yai thamai.. adare kiyala labbak na huuto😂😂
@@rockymax607 Hariyatama Hari😂😌
ආදරේ කියලා දෙයක් නෑ මම හිත දන්න විදිහට නන්
ඔලුව කුරුවල් වෙනවා මෙව්වා ට
මේ කතාව මුලින් ආසාවෙන් බැලුවේ මූසල සුනිමලයට ණයෝමි සෙට් කලා අර මිනීමරුවට නයෝමිගේ අම්මා සෙට් උනා මාලා එක්ක කලූ සෙට් උනා විතරයි කාන්ති බඩක් උස්සන් කලූ හොයන්න ගියා කතාව එපා උන මට නම්
අනිවාර්යයෙන් ...කතාව ලියන පිළිවෙලක් තියෙනවා ...මාල ගැන පට්ට දුකයි මට ...ඇත්තටම කතාව බලන්න එහි හිතෙන්නෙත් නෑ දැන්
Aknam Atta
Ou bn
ඉන්න ඉන්න ලබන සතිය වෙනකන් ... කාන්ති මැරෙනව... ලමයා මාලයි කලුයි හදා ගන්නවා....
උගෙ මූනේ ලේ පොදක් නෑ තමයි උද්දච්චයා
නාට්ටිය අඩු කරලා තව ඇඩ් ටිකක් දාන්න එතකොට සුපරි අපි බලන්නම්
aparade ape deta wadipura balanna thiyenne wikara ada
Aniwa
😂😂 අනිවාර්යයෙන්ම 😢😢
පාළු වැව් පිටියෙන් එහා - කිරල්ලුන් හඬ නගනවාගම් ගොඩේ කෙලවරේ ඈතින් - උලලේනි ඉකි බිඳිනවාමහා මූසල නපුරු තනියක් - මගේ හිත හිර කරනවාවැටුණු ආදර හීනි හිරිකඩ - වියලි වෙයි මට දැනෙනවා .....තුරු මුදුන් පස මල් පිපීලත් - කැලේ පරවී වැටෙනවාරොන් උරා ගත් බිඟුන් ඇවිදපු - පා ලකුණු පෙති රකිනවාසුවඳ රැකගෙන බලා උන්නට - දෙබරු මල් පෙති තලනවාවරක් නොව තව වතාවක් මට - තනි වෙන්න වෙයි හිතෙනවා .....පෝය දවසට අහස ලස්සන - බිම රටා පොඩි අඳිනවාපන් පැදුර උඩ නුඹ තබා ගිය - සුවඳ මගෙ හිත පෙලනවාහිමි අහිමි කම් අතර ජීවිත - දිනෙන් දින දුක් ගෙනෙනවාඅඬන්නට ඉකි ගසා අපි ඉඩ - වියලි පපුවක සොයනවා ......(මගේ කවියට වචනයක් හෝ ලියන්න. ❤ ස්තූතියි .. මම දනුෂ්ක SJ කරුණාසිංහ)
Waawww...marama lassanai ❤❤❤
හරිම ලස්සන යි
ලස්සන කවි පෙලක් .🎉
මාලට ගැළපෙනව කවිය❤️
Harima lassanai..hithata danenawa.
මෙ ඔක්කොටම වැඩියටන් නයා රගපානවා නියෙමට සමිමානයක් දෙන්නම වටිනවා😅😅😅
කතාව එක පාරටම කනපිට පෙරලුනා,කලුයි මාලයි ආදරෙන් ඉදියි කියල අපි හිතුවා විතරයි කොහොන්ද මන්ද කාන්ති කියල සුනාමියක් ඇවිදින් ඒ ආදරෙත් සුනු විසුනු කලානෙ.😥😥😥
කලුවගේ දුක බෙදාගෙන තියෙන විදිය මරු ...අක්කා
😂😂😂😂😂
😂😂😂
මෙතෙක් වෙනකක් හිතුවෙ කලූ ග්‍රේට් සහෝදරයෙක් කියල කාන්තිට 😅😅😅
ඒකෙන් තමා ඌවත් එපා උනේ 😂
@@jeevanie1කාන්ති තමයි එයා ව පෙලබු වේ. මොකද කාන්ති ට කළු ගැන ලොකු ඇම්මක් තීබනේ.😂
මේ කතාවේ හැම චරිතයක්ම එකිනෙකට සම්බන්ධයි මුලදි පවුල් කීපයක කතාවක් වගේ පෙනුනට. මුල ඉදලම කළුගේ තාත්ත කවුද කියන එක රහසක්. දැන් එක පැහැදිලි. නයෝමිගේ තාත්තම තමයි කළුගේ තාත්තත්. හැබැයි මේ කතාව ගොඩක් ආන්තිකයි. මාලාට දෙවතාවක්ම එකම විදියේ ඉරණමකට මුණ දෙන්න වෙනවා. ඒ වගේම මේ නාට්‍යයේ ගොඩක් අය කිසිම හික්මීමක් නැති දෙබිඩි චරිත.
මට හිතෙන්නෙම සුනිමල්ගෙ තාත්තයි නයෝමිගෙ තාත්තගෙ එක්කෙනා වෙන්න ඇති කියලා
අදනම් ෆට්ටම දුකයි මාලා ගැන ඇත්තටම ආදරෙයි නම් අතාරින්න ඕනි අපි වැඩියෙන්ම ආදරේ කරන කෙනා අපිට ලැබෙන්නෙම නෑ 💔තරින්දි අක්කෙ ඔයාගෙ acting fantastic අනිවාම මේකට ඔයාට හොදම නිලිය සම්මානෙනම් ලැබෙන්නම ඕනි ❤️අදනම් කලූ ගැන කේන්තියි දැන් ඉතින් කලූට කාන්ති ගාවට යන්නම වෙනව නැත්තම් ඒ ලමයත් අනාතයි සුනිමල් කියන්නෙ ජයසිරිගෙ හරි රනවීරගෙ හරි මේකෙ සෙට් එකම තමන්ගෙ චරිතවලට උපරිම සාදාරනයක් කරනව ❤️ end එක අත ලගයි වගේ මේකෙ 😊
සුනිමල් ජයසිරි ගෙ වෙන්න ඕන. ගෑස් මහත්තය ට නයෝමි ලැබෙයි වගෙ
මාලාගේ ගිය ආත්මේ කරැමයක් ද කොහොද බඩදරැ ගැනුමයි හොයන් එන්නේ 😁😁
😂
කලුගෙ තාත්තා තමයි නයෝමිගෙත් තාත්තා ඒක ඊයෙ එපිසෝඩ් එකෙන් තෙරුම් ගත්තු අය කෝ ❤
ඔව් එක එහෙම වෙනවා... මාලා කලුගෙ පුංචි
Sunimal thamai aran hadaganne.sunimalge thatha jayasiri
මාල කලූගෙ නැන්දා
Kalu name සිරිමල් තමයි ජයසිරි ගෙ
හ්ම් හ්ම්
කිරිනෝනියට විතරමයි මං ආස ...හෙන ආදරනීය චරිතයක්❤
මොනවා වුනත් මේ කතාවට නම නම් හරියටම ගැලපෙනවා, කිසිම තැනක සතුටක් නෑ තිබුනත් රැදෙන්නේ පොඩි කාලයයි 😢😢😢😢
ඇත්තටම තමන්ට ලැබිලා තියෙන චරිතයට උපරිම සාධාරණය කරනවා.,තරින්දිට ගොඩාක් හොඳටම අඩන්න පුළුවන්..
අපි මැලිබන් මාරි කන්නෙත් නෑහේලීස් සෝලා දාන්නෙත් නෑ ආයුශ් ෆේස් ක්‍රීම් ගාන්නෙත් නෑ වෙලද දැන්වීම් ටික skip කරලා කතාව බලනවා විතරයි
කලූ දන්නේ නැතුව ඇති ඒ දරුවා එයාගේ කියලා ..හැගීම් වලට කොල්ලෝ එහෙම වෙනවා ,,නමුත් එයාට නීතියෙන් මිනිහෙක් ඉද්දී,,ඒ මනුස්සයා යන්න එපා කියලා වැද වැටෙද්දී,ඒ දරුවා එයාගේ කියලා පිලිගනිද්දී,,,ඒ ගෑනිට කලූ බලන්න නොයා ඉන්න තිබුනේ
සමහර ගෑනුන්ට වේසකම ලොකුයි හමදේකටම වඩා ඒකතමා ඒකෙ ආදර්ශෙ. ඇත්තටම ඒවා එහෙම්ම නොවෙන්න තිබ්බා.
ඒක ඇත්ත. ඒ අහිංසක මිනිහා තමන්ගේ දරුවා විදියට පිළිගත්තා, ඒ ගෑණි අච්චර කියද්දිත්. ඒකෙන් වුණේ මාලා දෙවෙනි සැරේටත් හැදූ කූඩුව කැඩුණා, ඉස්සෙල්ලා වාගේම බඩදරු ගැහැණියක් නිසා. පව් අර අහිංසක අබේරත්න එල්ලිලා මැරුණා.
@@nawi8974කාන්ති කරපු වැඩේ වැරදි තමයි. නමුත් මෙතන දී කාන්ති කීයන්නේ නැහැ ලමයා කළු ගේ කීයලා මට හීතෙන් නේ.
එහෙම කියන්න එපා කාන්ති දන්නව ඇත්තම තාත්ත කලු කියල අර මනුෂ්‍ය යගෙන් ලමයි නැතිව ඇති නැත්නම් එහෙම කරන්නෙ නැහැ කවදාවත්
ලස්සන කතාව කෑවා වගේ දැනෙනවා 😢😢
කළු තමන්ගේ ම තාත්තාගෙන් වෙච්ච අසාධාරණය පිරිමහන්න, කාන්තිගේ බඩට දරුවෙක් දුන්නා. පව් ඒ දරුවාතවත් කළු කෙනෙක් බිහි වුණා විතරයි.මාලා කළු වෙනුවෙන් හැමදේම අතෑරියා. විජයකුමාර මාලාව අතහැරලා ගියා වගේම තවත් සිද්ධියක්. අපි සුදුයි කියලා හිතපු කළු කළුම කළු චරිතයක් ම විතරයි.🥹
😊 ආයේ පුළුල්ව හිතන්න 😊
කලූ වැරදි නෑ දුක කියන්න ගියාට දුක අැහුවට කාන්ති මොකටද උෟ බුදිකරවගත්තේ
පිස්සුද බන් උඹට...එහෙම සමීප සම්බන්දෙකදි ලිංගික සම්බන්දයක් ඇති වීම සාමාන්‍යයි..අනික ග්‍රාමියව..එතන කොහෙද ඇරියස් එකට ළමයි හැදිල්ලක් 😂
ජීවිතය ගැන හොදටම කියලා දෙන කතාවක් .මං ගොඩාක් ආසවෙන් බැලුවා .❤මේ කතාවෙන් ඇත්තටම මට තේරුනා මේ ලොකේ සියලුම දේ අනිත්තයි කියලා
මාලා බුලාට ආදරේ නිසයි එයාට යන්න දුන්නෙ අල්ලගන තියාගන්නවට වඩා යන්න අරින්නෙ ආදරේ වැඩි අයයි
මේ කතාවේ ගෑනු හැම එකාගෙම බඩේ හැදෙන්නේ පිට උන්ගේ දරුවොනේ...
ඔවු බං. බල්ලො පූසා වගේ
කළුවගෙ අම්මගෙ තාවකාලික බැඳීම හින්ද කළුව ගොඩක් දුක් වින්ද.. බලාපොරොත්තු උන ආදරේ ගෙදරින් නොලැබීමමයි කාන්තිගෙ ළඟ තාවකාලිකව නැවතුනේ. ඒකමයි ආයෙ කළුවට වැරදුනෙත්....කොහොම නමුත් තාවකාලික බැඳීම් ඉතිරිකරන්නෙ සදාකාලික වේදනාවක්🥺
කලු ගේ තාත්තා කවුද ?
@@himaliherath3048නිලමෙ
මට හිතෙන්නේ කලුගෙ තාත්තා නිලමේ. සුනිමල්ගෙ තාත්තා ජයසිරි. සුනිමලුයි, නයෝමියි එක තාත්තගෙ.@@himaliherath3048
Kluge තාත්තා තමයි dan inne , sunimalge තාත්තා තමයි nayomige තාත්තා
@@rasikasubaya246 matat ahma tmai htenne itapsse aru duk wei mecchara kal kaluta krpu wda wlata.
දඩමංකඩ කතාවේ ලස්සන අවසානයක් තිබුනා...ඒ කලූ ඒක්ක මාලා අන්තිමට සතුටින් ජීවත් වෙනවා..මේක වෙනස් 😢😢
හරිම අපූරු නිර්මාණයක් .ප්‍රේක්ෂකයන්ට කතාවේ අවසානය තෙක්ම කුතුහලයකින් රසවිඳින්න පුළුවන් . ජීවිතයේ වෙන්නෙ ම අපි නොහිතන දේවල් .
පව් මාලා එයා ගන්න හැම මිනිහාටම බඩදරු ගෑනීයක් ඉන්නවා..ඒක මාර ඉරණමක්..😢😢😢පව් දෙයියනේ මාලා
ඉවර් නෑනේ නයෝමිගෙ මල්ලි මරපු මිනීමරුවා ට අනිවාර්යයෙන් දඩුවම් දෙන්න ඕනි
Akd ට ෆයිල් එක දෙන්න
@dushanjayasekara800😂😂😂
@@dushanjayasekara800 😏
@@dushanjayasekara800 401 ක් වෙන්න
අර ගෑනි කලූගේ දුක බෙදාගෙන තියෙන්නේ කළුත් එක්ක නිදියගෙනනේ ැබැයි ගොඩක් ලස්සන ටෙලි නාට්‍යයක්. මං ගොඩක් ආසාවෙන් බැලුවා. වල් වල්පල් නෑ විකාර නෑ😀😀
ඒ ඌනාට ඇඩ් වැඩි
පිටින් සුදු චරිත ගොඩක් වෙලාවට ඇතුළතින් කළුයි හරියට "කළු" වගේ 🖤
ඒ අසරණීට පුලාත් නැතිවුණා
ඇත්තටම කතාව අසාවෙන් බැලුවෙ. දැං නම් ඔළුවට සමණල් ගැටෙ වැටෙනවා මෙකේ වෙන දෙවල් වලට 😮😮😮😮 පටන් ගත්ත තැනක් අවසන් කරන තැනක් මුකුත් හිතා ගන්න බැනෙ දැං 😢
ශාන්ති දිසානායකගේ කතා වින්‍යාසය හරිම ගැඹුරුයි. කන්‍යා කියල පොතක් තියේ. කියවන්න. සිද්ධි ගැලපීම් එමටයි. මේකත් ඒ වගේම සිදුවීම් දාමයක්.
කළුව කාන්තිගෙ දුක අහපු හැටි හිතා ගන්න පුලුවන්.කළුව විතරයි මේකෙ වනචර නැති එකෙක්ට හිටියෙ ඌත් එච්චර තමයි
මම හිතන්නෑ කලූ වැරදියි කියලා කාන්ති වැරදියි ඒකා පිරිමියෙක් ඵකගෙ දුක කාන්ති අහුවා දැන් බඩ පිරිලා 😂😂😂
ගැහැනු කවුරුද වරදෙ නොබැදෙන කිව්වට යකෝ මේ පිරිමින් ගෙන්නෙ බේරෙන්නම බැරි
@@user-ig6bc9ul4jනැහැ කාන්ති අසා වෙන් හීට්යේ කළු එකක් ඉන්න. නමුත් කළු ගේ අම්මා කාන්ති ට කැමති නැති නීසා තමයි ඒ සම්බන්ධෙ දුර දීග නොගීයේ.
කතාව ලියන්නෙ ජීවිතේ වරද්දගත්ත එකෙක්.හැම එකාටම වරද්දනවා ඉතින් 😂
😂😂😂😂
අධ්යක්ෂ මාමා මරපන් ඇවිත් අපිව, මාල මට ඔයාව වැඩි නෑ කෙල්ලේ...❤❤❤
😂😂😂😂අම්මෝ
මාලා......ඒ මගේ කතාවදෝ හිතුනි....😢😢😢. රැවටීම මත දුක පමණි ....😢😢😢
😢
මං ඉන්නෙ ඔයාට 😊❤
.
Ane 😢😢
මගේ පුලා ඔයාට දෙන්නම්. නාඩා හිටිං..
හිමි අහිමි කම් අතර ජීවිත - දිනෙන් දින දුක් ගෙනෙනවාඅඬන්නට ඉකි ගසා අපි ඉඩ - වියලි පපුවක සොයනවා ...
සොයනවා රහසින්
මේ කාන්ති වැඩේ කෑවා. කලූගෙයි මාලාගෙයි දීගෙත් ඉවරයි. කාන්තිගෙ මිනිහත් ඉවරයි
කාන්තිටනන් ඒ මිනිහා හිටියත් වැඩක් නැ කලුවා යයි කාන්ති එක්ක . මාලාට නයත් නැ ඌවත් ඇරියා
@@chameladilu780නැහැ එහෙම වෙන්නේ නැහැ.
මම බලන එක නතර කලා ඉයෙන් මාරම දුකයි මාලා ගැන මාරම අසරන කමක්@@krishperera5050
මාලා කියන්නේ කලුවාගේ තාත්තාගේ නංගි. නැන්දා!. කාන්ති තමයි හරියන්නෙ. .
මාල කියන්නෙ නයෝමිගෙ නැන්ද.ජයසේනගෙ නංගි.කලුවගෙ කවුරුත් නෙමේ@@menakagg
මොනව වුනත් සියලුම නලුනිලියන් චරිත ඇතුලෙ ජිවත් වෙනව❤ හරිම අගෙයි මුලුකතාවම කලු තමා මාර්තුකාව,,කාන්තිගෙ පවුලම විනාශ වෙන්තේ කලු නිසා මාල පව් ගැස්ලිප් මහාත්තය එයාගෙ පොරොන්දුව ඉටු කරල නියමයි ❤️❤️
අබෙිරත්න කාන්තිට අසීමිතව ආදරය කලා.ඇයව නිතරම පරෙස්සමිි කරගන්නමයි බැළුවෙි.ඒත් ඔහු කාන්තිට ආදරය කල තරමට පෙරලා ඔහුට කාන්තිගෙන් ආදරයක් ලැබුනෙ නෑ.අවසානයේ ඒ ආදරයේ නාමයෙන්ම ඔහු ඔහුගෙ ජීවිතයත් පූජා කලා.ඔහු මෝඩයෙක් යැයි සමහරුන්ට අර්ථ කතනය කරන්න පුළුවන් වුනත් සැබෑ ආදරය වෙනුවෙන් කෙනෙකුට කල නොහැක්කක් නෑ.ඇත්ත එයයි.
සාපකල හිතේ සැකයට තිබුණු ඉඩ...වීසිකර තමයි නුඹ හට බැන්දේ පෙම....නීති නොමැති ප්‍රේමය හුවමාරුවන...රැයක රැවටුණා උගසට තියපු පෙම....😢😢😢😢
මේක කොන්ඩම් ඇඩ් එකක් කියලා අන්තිමට ඉවර වෙයි කියලා හිතන උන් කෝ
@@annuitcoeptis_sl 😂😂😂😂😂
විකාරද බං, මුන්ට තියෙන වලත්ත විසේට කොන්ඩම් වලට කොහෙද බං වෙලාවක්
කාන්ති එක්ක එන තරහ මට
Kiyala wedak ne
එතකොට කලුවා තමන්ගෙම නැන්දා එකක් සෙට් කරන්න ද කල්පනාව?
ආසාවෙන් බැලුව එකම කතාව. දැන් නම් ඒකත් එපා වෙනව. හැබැයි කළු මෙහෙම කෙනෙක් කියල හිතුවෙ නෑ.
ආයෙත් ඇඩ් බලන්න සතියක් බලා ඉන්න එපැයි වියලි එනකංං😮
මම නම් හිතන්නේ කලු මාලව තෝරා ගනී කියලා....
මාලා පවු දෙවනි පාරටත් රැවැටුනා 😢
Maybe Mala gamata yai
17.25 මේක කොහොමද බලන්නෙ පිස්සු වගේ මොකුත් හිතෙන්නෙ නෑ හරියට අපි එතන හිටන් ඉන්නවා වගේ කියල හිතෙන්නෙ ඒ හිනා වෙ තියෙන දුක.. කතාවල් කියල හිතෙන්නෙ නෑ. 😩😩😩😩😭😭😭😭😭
මාගේ පළමු ආදරේ නිකේතා මාව දාල ගියේ මගෙ වැරදි නිසා එ කියූ වදන් ටිකයි රූප සොබාවයි දෙකම මීට අවුරුදු 18 ඉසෙල්ලා මම එතන හිටියා වගේ දැනුනා ❤❤
අර අහිංසකීට පුලාත් නැති උනා..😢
පොතෙ වාඩියට ගිනිතියල හෙන අතැරලා මාලාත් එක්ක වෙනතැනකට යනව,මෙක වෙනස් කරල දඩබිම කතාව ලස්සනයි
ඔව් පොතේ කතාව ලස්සනයි. මේක පිස්සුවක් නටලා
කව් රුන් මොනව කිඋවත් අදටත් ඇත්තටම ඔය ගම්වල මිනිස්සු මේ වගෙ තමයි ...ඒක හරිම ලස්සන පසුබිමක් ....කුරුල්ලන්ගේ හඩ...සතුන්ගේ හඩ...ජීවත් වෙන්න පොර බදන ජීවිත ...අපි ඒ බැමි ලිහාගෙන වෙන පලාත්වල ජීවත් උනාට ඒ ජීවිතේට ගොඩක් ආසය් ..නගරෙ ඔය දේවල් සිද්දවෙනව...ඒව ඔය තරම් සන්වේදී නෑ ...මේ කතාව ලියන අබේරත්න ..ඒක ලස්සනට ගලපන්න උත්සාහ කරා...
අපි කතාවක් බැලුවත් ඒකේ දෙබලක් වගේ..මිනිස්සුන්ට කතාවකින් වත් සැනසීමක් නෑ.... මේක නම් ප්‍රශ්න ගොඩාක්.. මන් හිතුවා කලූට හේන පැහෙනකොට වත් අර බඩදරු අම්මාව මතක් වෙයි කියලා.... පව් මේ නාට්‍යයේ ගැහැනු චරිත 😢😢
මේකේ මුල ඉදලම ගෑනු චරිත නිසයි පිරිමියට කෙලඋනේ...මං කියන්නේ මේ වෙච්ච හැමදේටම 90 % ක් ගෑනු චරිත වග කියන්න ඕනේ...
අනේ අද ඉවරද තව මේවගේම ලස්සන ටෙලිනාට්‍ය ලියන්න ශක්තිය දහිරිය ලැබේවා
දුකින් පීඩිත වෙලා ඉන්න මිනිසුන්ට මේ වගෙ දුකම වපුරන කාලකණ්නි කියල අඟවන නිර්මාණ එපා තවත්
අයියෝ kathawa ❤❤❤ගොඩාක් ලස්සනයි.........ඉක්මනින් ම ඉවර කරා එහෙනම් 😢😢😢😢
මෙි පාහර ගැනි කසාදමිනිහ ඉන්දි හොරමිනිහ හොයාන ගියා කලුගෙ දිගේත් ඉවරයි මෙි පරටිටි හින්ද
😂😂Ow මට නම් මුල ඉදම් හිතුනා ඔය ගැනිගෙ අමාරුව තිබ්බා 😂
E unata.kanthi antimatter hari aththa kiwa .samara ganu pirimi as panapitama daka dakath born kiyanawa.
කලුවව එපා උනේ මට විතරද?
කතාව නම් ගොඩක් ලස්සනයි දුකයි...ඒත් මේ කෙහෙල්මල් සින්දුවයි ඇඩ් වලටයි විනාඩි 4 ක් යනව කතාව යන්නේ ටිකයි...එපා වෙනව
කොයි පැත්තට හැරෙයිද දන් නෑ මෙ කතාවනම්
හීනයි,කිරි නෝනියි ගැලපෙනවා 😂
කොච්චර වියලි ජීවිත මේ මහපොලොවෙ තියනවද ❤
සුනිමල්ගෙයි නයෝමිගෙයි තාත්තා එක්කෙනෙක් වාගේ ඒ දෙන්නා අයියයි නංගියි වාගේ
කලුගෙයි ,නයෝමිගෙයි තාත්තා එකයි
මොකද්ද යකූ ඒ කරාපු පාහර වැඩේ..කාන්ති පළිගුට දොස් කිව්වට ඒකි ඊට හපන්නෙ..🤔
මාලා පවු...❤❤
Jayasirige putha sunimal. Nayomige ayya. Nayomi bandinne akilawa. Kanthi naraka charithayak unata kaluwa aithi karaganne ne. Anthimata sunimal kanthi bandinawa. Onna mama hithana vidiya.
ඉදකින් කාන්ති ගෑනි කරපු බලු වැඩේ..හරිනෙ දැන් මිනිහත් එල්ලුනා....
කිරි නෝ නි විතරයි හොඳ ❤❤❤
Heena e unata eyatath mona hari karai wage..
@@DineshMunasinghe-u9c හීනගෙ දරුව කවුද දන්නෑ නේද - කලුද
මාලාට ඔය කාටවත් වඩා හොද කෙනෙක් හම්බෙන්න ඕනි
හරියට මගෙ ජිවිතේ වගේ මාලගේ ජීවිතෙත් හැමෝම දාල යනවා
මං හිතන්නෙ සුනිමල්ගේ තාත්තා ජයසිරි.සුනිමලුයි නයෝමි අයියයි නංගී
කරුනාපාලට වැඩිය ජයසිරි කලුයි
@@kaheshindunil3704 හීනත් කලුයි
Ow mtat ahma htanawa
මාලාගේ ජිවිතෙට සතුට එනකොටම දුක ඒ පිටිපස්සෙම එනවා. ගිය සැරේ ඇඩුව මාලා අද දුක හංගන් හිනා වෙනවා.
කලුවට මාලා ව බදින්න වෙන්න නෑ. කලූ කියන්නෙ පියසිරිගෙ පුතා. එතකොට පිය සිරිගෙ නංගි තමයි මාලා. මාලටට නෑදැකමට කලුවව වෙන්නෙ පුතා
පියසිරි නෙමෙ ජයසිරි
Ne sunimal
පොතේ තිබ්බෙ ඒමද
Kalu abege sunimal jayasirige
අනේ පවු මාලා එයාගේ තනියටහිටපු සතත් ඇරියා මටත් ඇඩුනා ආදරෙන් හදාගත්තු සතා කැලයට අරිද්දි මිනිස්සුන්ට වැඩිය සත්තු ලග ආදරය කරුනාව තියෙනවා සමහර විට නයෝමිලා මාලලා මුන ගැහෙයි වගේ ලස්සනයි කතාව බුදු සරනයි 🙏🙏🙏❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️🙏🙏
හරිම දුක්බර කතාවක්..මාලා..අබේරත්න..ඇත්තටම පවු😢
කතාව දැන් යන්නෙම නෙගටිව් ..මම ආස නෑ.කුතුහලය තියෙන්න ඕනෑ .ඒත් මාලා වගේ අයට වෙන අසාධාරණය විය යුතු නෑ කතවක උනත් .අනෙක පිරිමි ගැන කලකිරීමක් එනව.කලූ හොඳ කෙනෙක් නෙවේ.කතාව හිතුව තරම් හොඳ නෑ.දඩබිම කතාව නම් කියවල නෑ.දන්න කෙනෙක් කියන්න ඒකෙ අවසානය.ඒක හිතාගෙන මේක හිතෙන් අයින් කරල දානව.තරින්දි නියමයි.හැම කෙනෙක්ම දක්ශයෝ නේ.විනාඩි දෙකක් නාට්‍ය දාල ඇඩ් පුරවලා.ආයෙ නොබලා ඉන්නවා.මාලට වඩා දුකයි.ඒත් එපා උනා කතාව.
Malage charithaya wagema kanthige charithe vishishtai 😊 kathawata sambanda siyaluma charitha sadaranaya karanawa ❤ viyali teledrama vishishta nirmanayak
මල්ලියේ මල්ලියේ කිය කිය ඉදල කලූඌ කියනව තමන්ටත් මිනිහෙක් ඉන්නවනෙ කියල කලුත් වෙන කෙනෙකුට ආදරේ කරනවනෙ කියල කටවහන් වත් ඉදපන්කො කාන්ති
මාලා පව් අනෙ 😢😢😢😢😢 හැමදෙම තවකාලිකයි තමයි මාලා 😢😢
ආලයේත් රාගයේත් ආදීනවය හොඳින් පෙන්වා දෙනවා කියලා තේරෙනවා. කලූ කෙතරම් හොඳ පුද්ගලයකු වූවත් රාග ගින්නෙන් තම අනාගතය ජීවිතයම අලු වූ බවක් පෙනේ. 😌
කතා මාලාටම ගැලපෙන හරීම උචිතම නම වියලි 😊
දෙයියනෙ ඒ ඇස් වල කදූළු හංගගෙන හිනාවෙන ලස්සන 😢😢😢😢
පපුව පැලෙන්න ආව මාලා කියන දේට
සතුට කියන එක එනවා යනවා කියන්නවත් තෙරුන් ගන්න බැ දුකම විතරක් උරුම ජිවිත😢
තොට විතරද පුලුවන් මෙතන .😂😂මේ ලයිෆ් එක මරු ඕයි පිට මිනිස්සුන්ගෙ ළමයිමනෙ මේ ගෑණුන්ගෙ බඩේ වැඩෙන්නෙ 😊😊
මාලාට අසාධාරණයක් කරනවා. කාන්ති මොකදද මේ බ ඩකුත් උස්සගෙන කැලේට වැදිලා ඇවිත් කරන්නෙ. සහෝදරයා වගේ කිය කිය ඉඳලා කරගත්ත දේ. 😂 එක්කො කාන්ති ආදරේට ලෝබ කමින් බොරු කියන්නෙ ලමයා කලුගෙ කියලා.සුනිමල්ගෙ අම්ම තාත්තට දවසක් කීවනෙ ඔයා හිතන් ඉන්න විදිය වැරදියි කියලා. ඒ කියන්නෙ කලූ තමයි ලමයා සුනිමල් ජයසිරිගෙ වෙන්න ඇති. තාත්තටත් තරු පේන්න ගන්නෙ එතකොට. කොල්ලට කරපු වෙනස්කම් මතක් වෙලා😂
බඩකුත් අරන් කාන්තිඑන එක හීනයක් වෙයන් මයෙ අම්මා
කාන්ති වගේ චරිත සැබෑ ජීවිතයේ පිළිල
අප්පිරියයි.
ඔක්කොම කලවං වෙලා ද මන්දා 😅😅😅
මේ කතාව බලන අපිට කෙලින්ට ඕන මෝල්ගහෙන් ,සතියට දවස් 2යි දෙන්නෙ ,ඓ්කෙත් 3/4 ක්ම ඇඩ් 😅😅 බිසිනෙස් තමයි ඉතිං😅😅ඕන්නෝකි ප්‍රශ්නෙ 😮😮
කලුවා දුකෙන් ඉන්නකොට උගේ දුක ගෑනීගේ ගින්දරෙන් තමා බෙරුනේ, ගැනීකරේ කලුවාව පාවිච්චි කරපු එක, මාල හම්බ උනේ පස්සේ නේ, ඇත්තටම කලූ මාලා එකතු වෙන්නයි ඕනී
කලුගේ තාත්තා තමයි චන්දරේ මේසන් බාස් මාලා කලුගේ නැන්දම්මා වෙනවා හරියටම මං අනුමාන කරේ මෙහි කාන්තිගේ චරිතය හරිම තාත්ත්වික යි සියලුම රංගනයන් අති විශිෂ්ඨයි ❤❤❤❤❤❤❤❤
සුනිමල්ගෙ යාලුවගෙ නංගි ලස්සනයි ❤
@@RuthMishina කතාවෙ හැටියට ඒකිවත් බඩකරයිද දන් නෑ මොකෙක් හරි
දුශ්කර පලාත් වල මිනිස්සුන්ගෙ ජීවිත ගෙවෙන්නෙ හරි දුශ්කර විදිහට,වියලි කලාපෙ කොහොමත් වියලී,එලියට නාවට ඔය ගන් ඇතුලේ තියෙන සත්‍ය තමයි,කාට කොහොම කවදා වැරදුනා ද කියන්න බෑ,කාටවත් බෑ හරි විනිශ්චය ක් දෙන්න කා ගැනවත්,රැවටීම කියල හිතල නොකලත් ඒ අවස්ථා නුකූලව සිද්ද ඔනි කියල හිත කරපු දේවල්,නමුත් කාලයත් එක්ක තමයි එකින් එක එලිවෙන්නෙ එතනදී වැරදි කාරයෝ කියල ඔප්පු වෙන්නෙ,ඒ වෙනකොට ගොඩක් අයට ජීවිත අහිමි වෙලා,බැදීම් අහිමි වෙලා,විශ්වාසය නැති වෙලා,අන්තිම ට ජයසිරි ගෙ පුතා සුනිමල්ද?කලුවද?සුනිමල් උනොත් ඒ මගුලත් ඉවරය්,නයෝමි නන්ගිනෙ,😮
කාන්ති කරපු වැඩේ කැතයි.. එයා කසාද බැදලා ඉන්න මනුස්සයා එක්ක ඉන්න තිබ්බා මාලා ආය රැවටුනා නේ 😢
අමාරුම දේ තමා ජිවිතේ හොදම දේ 🖤🖤
හරිම ලස්සනයි ❤❤❤❤
මොක්කද අනේ එ උනේ මට නම් අවසාන ටික අපහැදිලි වගේ 😢😢
මෙ කතාවෙ විදියට මට හිතෙන්නෙ සුනිමල් ගෙ තාත්ත ජයසිරි කියලමය්..සුනිමල් තමා පිට එකා.කලු ගෙ තාත්ත ඔය ඉන්න කෙනාමය්.මොකක් හරි හෙතුවකට එක අම්ම හන්ගනව.
Ou aka tmai wenne
මාලා පව්..අන්තිමේදි එකෙක් වත් නැති වෙනවා..පුලත් නෑ..අහිකුණ්ඨිකයත් නෑ,දැන් කලුවත් නැති වෙනවා..කලුවාගේ තාත්තා අර ජරා රනවීරයාද මන්දා..ප්‍රශ්න ගොඩක් මැද හැමෝගෙම ජිවිත වියලිලා😢😢😢
රනවීරගෙ පුතා තමා සුනිමල්
රණවිර නෙවේ ජයසිරි
ජයසිරි තමයි අයියාගෙ හරි මල්ලිගෙ හරි තාත්තා
@@MalakaSampath-ig1keමල්ලිගේ
@@MalakaSampath-ig1ke Aiyage wennati sunimalge ahma unoth nayomiy sunimal aiyai nangiy kalu aruge putha kyla dngttama aruta taru penei krpu wenaskm walata
අමාරුම දේ තමයි ජිවිතේ හොදම දේ❤
සුනිමල්ගේ. තාත්තා. ජයසිරි නේද. කලුගේ. තාත්තාට උතුර. දකුණ පැටලෙන්නේ. දැන්.....මට. හිතෙන හැටි
එහෙම වෙන්න ඇති
D N L පරික්ෂණයක්කරලාම බලමු
@@MaaliDasanayake DNA😂
😂😂😂😂 ou o
කළු මාලාව තෝරාගෙන ඉන්න එක තමයි කලුට හොඳ,කාන්ති කලුගේ දුක ඇහුව කළුව තියාගන්න
මේවා ලන්කාවේ වෙච්ච ඇත්තම සිද්දි නගරෙ මිනිස්සු දන්නෙ නෑ ගම්වල මොන තරම් ප්‍රශ්න තියනවද කියලා.කතව අපිට ඕන විදිහට ගලාගෙන යන්නෙ නෑ මේක විශිස්ට නිර්මනයක් මේ කතාවේ රගපාන නලු නිලියන් කතාවේ චරිතවල ජීවත් වෙනව. ඇත්තටම අපි බලාගෙන ඉමු මේ කතාවේ අවසානය කොහොමද ඉවරවෙන්නෙ කියල ❤❤❤👍🤜
ඇත්තටම සුපිරි කතාව.අපිත් ජිවත්වෙනව මෙි චරිත තුල.🙏🙏🙏🙏
දෙවනි වතාවට මාලා ආදරේ විස්වාස කරේ කලූ නිසයි ඒත් පිරිමි හැමෝම එකයි කියන එක කලු මහත්තය කියල දුන්න කතාවෙන් උනත් ගැහනු කොච්චර ශක්තිමත් උනත් ආදරේ ඉස්සරහ දුර්වලයි 😢
Yai yai yai thamai.. adare kiyala labbak na huuto😂😂
@@rockymax607 Hariyatama Hari😂😌
ආදරේ කියලා දෙයක් නෑ මම හිත දන්න විදිහට නන්
ඔලුව කුරුවල් වෙනවා මෙව්වා ට
මේ කතාව මුලින් ආසාවෙන් බැලුවේ මූසල සුනිමලයට ණයෝමි සෙට් කලා අර මිනීමරුවට නයෝමිගේ අම්මා සෙට් උනා මාලා එක්ක කලූ සෙට් උනා විතරයි කාන්ති බඩක් උස්සන් කලූ හොයන්න ගියා කතාව එපා උන මට නම්
අනිවාර්යයෙන් ...කතාව ලියන පිළිවෙලක් තියෙනවා ...මාල ගැන පට්ට දුකයි මට ...ඇත්තටම කතාව බලන්න එහි හිතෙන්නෙත් නෑ දැන්
Aknam Atta
Ou bn
ඉන්න ඉන්න ලබන සතිය වෙනකන් ... කාන්ති මැරෙනව... ලමයා මාලයි කලුයි හදා ගන්නවා....
උගෙ මූනේ ලේ පොදක් නෑ තමයි උද්දච්චයා
නාට්ටිය අඩු කරලා තව ඇඩ් ටිකක් දාන්න එතකොට සුපරි අපි බලන්නම්
aparade ape deta wadipura balanna thiyenne wikara ada
Aniwa
😂😂 අනිවාර්යයෙන්ම 😢😢
පාළු වැව් පිටියෙන් එහා - කිරල්ලුන් හඬ නගනවා
ගම් ගොඩේ කෙලවරේ ඈතින් - උලලේනි ඉකි බිඳිනවා
මහා මූසල නපුරු තනියක් - මගේ හිත හිර කරනවා
වැටුණු ආදර හීනි හිරිකඩ - වියලි වෙයි මට දැනෙනවා .....
තුරු මුදුන් පස මල් පිපීලත් - කැලේ පරවී වැටෙනවා
රොන් උරා ගත් බිඟුන් ඇවිදපු - පා ලකුණු පෙති රකිනවා
සුවඳ රැකගෙන බලා උන්නට - දෙබරු මල් පෙති තලනවා
වරක් නොව තව වතාවක් මට - තනි වෙන්න වෙයි හිතෙනවා .....
පෝය දවසට අහස ලස්සන - බිම රටා පොඩි අඳිනවා
පන් පැදුර උඩ නුඹ තබා ගිය - සුවඳ මගෙ හිත පෙලනවා
හිමි අහිමි කම් අතර ජීවිත - දිනෙන් දින දුක් ගෙනෙනවා
අඬන්නට ඉකි ගසා අපි ඉඩ - වියලි පපුවක සොයනවා ......
(මගේ කවියට වචනයක් හෝ ලියන්න. ❤ ස්තූතියි .. මම දනුෂ්ක SJ කරුණාසිංහ)
Waawww...marama lassanai ❤❤❤
හරිම ලස්සන යි
ලස්සන කවි පෙලක් .🎉
මාලට ගැළපෙනව කවිය❤️
Harima lassanai..hithata danenawa.
මෙ ඔක්කොටම වැඩියටන් නයා රගපානවා නියෙමට සමිමානයක් දෙන්නම වටිනවා😅😅😅
කතාව එක පාරටම කනපිට පෙරලුනා,කලුයි මාලයි ආදරෙන් ඉදියි කියල අපි හිතුවා විතරයි කොහොන්ද මන්ද කාන්ති කියල සුනාමියක් ඇවිදින් ඒ ආදරෙත් සුනු විසුනු කලානෙ.😥😥😥
කලුවගේ දුක බෙදාගෙන තියෙන විදිය මරු ...අක්කා
😂😂😂😂😂
😂😂😂
මෙතෙක් වෙනකක් හිතුවෙ කලූ ග්‍රේට් සහෝදරයෙක් කියල කාන්තිට 😅😅😅
ඒකෙන් තමා ඌවත් එපා උනේ 😂
@@jeevanie1කාන්ති තමයි එයා ව පෙලබු වේ. මොකද කාන්ති ට කළු ගැන ලොකු ඇම්මක් තීබනේ.😂
මේ කතාවේ හැම චරිතයක්ම එකිනෙකට සම්බන්ධයි මුලදි පවුල් කීපයක කතාවක් වගේ පෙනුනට. මුල ඉදලම කළුගේ තාත්ත කවුද කියන එක රහසක්. දැන් එක පැහැදිලි. නයෝමිගේ තාත්තම තමයි කළුගේ තාත්තත්. හැබැයි මේ කතාව ගොඩක් ආන්තිකයි. මාලාට දෙවතාවක්ම එකම විදියේ ඉරණමකට මුණ දෙන්න වෙනවා. ඒ වගේම මේ නාට්‍යයේ ගොඩක් අය කිසිම හික්මීමක් නැති දෙබිඩි චරිත.
මට හිතෙන්නෙම සුනිමල්ගෙ තාත්තයි නයෝමිගෙ තාත්තගෙ එක්කෙනා වෙන්න ඇති කියලා
අදනම් ෆට්ටම දුකයි මාලා ගැන ඇත්තටම ආදරෙයි නම් අතාරින්න ඕනි අපි වැඩියෙන්ම ආදරේ කරන කෙනා අපිට ලැබෙන්නෙම නෑ 💔තරින්දි අක්කෙ ඔයාගෙ acting fantastic අනිවාම මේකට ඔයාට හොදම නිලිය සම්මානෙනම් ලැබෙන්නම ඕනි ❤️අදනම් කලූ ගැන කේන්තියි දැන් ඉතින් කලූට කාන්ති ගාවට යන්නම වෙනව නැත්තම් ඒ ලමයත් අනාතයි සුනිමල් කියන්නෙ ජයසිරිගෙ හරි රනවීරගෙ හරි මේකෙ සෙට් එකම තමන්ගෙ චරිතවලට උපරිම සාදාරනයක් කරනව ❤️ end එක අත ලගයි වගේ මේකෙ 😊
සුනිමල් ජයසිරි ගෙ වෙන්න ඕන. ගෑස් මහත්තය ට නයෝමි ලැබෙයි වගෙ
මාලාගේ ගිය ආත්මේ කරැමයක් ද කොහොද බඩදරැ ගැනුමයි හොයන් එන්නේ 😁😁
😂
😂😂😂
කලුගෙ තාත්තා තමයි නයෝමිගෙත් තාත්තා ඒක ඊයෙ එපිසෝඩ් එකෙන් තෙරුම් ගත්තු අය කෝ ❤
ඔව් එක එහෙම වෙනවා... මාලා කලුගෙ පුංචි
Sunimal thamai aran hadaganne.sunimalge thatha jayasiri
මාල කලූගෙ නැන්දා
Kalu name සිරිමල් තමයි ජයසිරි ගෙ
හ්ම් හ්ම්
කිරිනෝනියට විතරමයි මං ආස ...හෙන ආදරනීය චරිතයක්❤
මොනවා වුනත් මේ කතාවට නම නම් හරියටම ගැලපෙනවා, කිසිම තැනක සතුටක් නෑ තිබුනත් රැදෙන්නේ පොඩි කාලයයි 😢😢😢😢
ඇත්තටම තමන්ට ලැබිලා තියෙන චරිතයට උපරිම සාධාරණය කරනවා.,තරින්දිට ගොඩාක් හොඳටම අඩන්න පුළුවන්..
අපි මැලිබන් මාරි කන්නෙත් නෑ
හේලීස් සෝලා දාන්නෙත් නෑ
ආයුශ් ෆේස් ක්‍රීම් ගාන්නෙත් නෑ
වෙලද දැන්වීම් ටික skip කරලා කතාව බලනවා විතරයි
කලූ දන්නේ නැතුව ඇති ඒ දරුවා එයාගේ කියලා ..හැගීම් වලට කොල්ලෝ එහෙම වෙනවා ,,නමුත් එයාට නීතියෙන් මිනිහෙක් ඉද්දී,,ඒ මනුස්සයා යන්න එපා කියලා වැද වැටෙද්දී,ඒ දරුවා එයාගේ කියලා පිලිගනිද්දී,,,ඒ ගෑනිට කලූ බලන්න නොයා ඉන්න තිබුනේ
සමහර ගෑනුන්ට වේසකම ලොකුයි හමදේකටම වඩා ඒකතමා ඒකෙ ආදර්ශෙ. ඇත්තටම ඒවා එහෙම්ම නොවෙන්න තිබ්බා.
ඒක ඇත්ත. ඒ අහිංසක මිනිහා තමන්ගේ දරුවා විදියට පිළිගත්තා, ඒ ගෑණි අච්චර කියද්දිත්. ඒකෙන් වුණේ මාලා දෙවෙනි සැරේටත් හැදූ කූඩුව කැඩුණා, ඉස්සෙල්ලා වාගේම බඩදරු ගැහැණියක් නිසා.
පව් අර අහිංසක අබේරත්න එල්ලිලා මැරුණා.
@@nawi8974කාන්ති කරපු වැඩේ වැරදි තමයි. නමුත් මෙතන දී කාන්ති කීයන්නේ නැහැ ලමයා කළු ගේ කීයලා මට හීතෙන් නේ.
එහෙම කියන්න එපා කාන්ති දන්නව ඇත්තම තාත්ත කලු කියල අර මනුෂ්‍ය යගෙන් ලමයි නැතිව ඇති නැත්නම් එහෙම කරන්නෙ නැහැ කවදාවත්
ලස්සන කතාව කෑවා වගේ දැනෙනවා 😢😢
කළු තමන්ගේ ම තාත්තාගෙන් වෙච්ච අසාධාරණය පිරිමහන්න, කාන්තිගේ බඩට දරුවෙක් දුන්නා. පව් ඒ දරුවා
තවත් කළු කෙනෙක් බිහි වුණා විතරයි.
මාලා කළු වෙනුවෙන් හැමදේම අතෑරියා. විජයකුමාර මාලාව අතහැරලා ගියා වගේම තවත් සිද්ධියක්.
අපි සුදුයි කියලා හිතපු කළු කළුම කළු චරිතයක් ම විතරයි.
🥹
😊 ආයේ පුළුල්ව හිතන්න 😊
කලූ වැරදි නෑ දුක කියන්න ගියාට දුක අැහුවට කාන්ති මොකටද උෟ බුදිකරවගත්තේ
පිස්සුද බන් උඹට...එහෙම සමීප සම්බන්දෙකදි ලිංගික සම්බන්දයක් ඇති වීම සාමාන්‍යයි..අනික ග්‍රාමියව..එතන කොහෙද ඇරියස් එකට ළමයි හැදිල්ලක් 😂
ජීවිතය ගැන හොදටම කියලා දෙන කතාවක් .මං ගොඩාක් ආසවෙන් බැලුවා .❤මේ කතාවෙන් ඇත්තටම මට තේරුනා මේ ලොකේ සියලුම දේ අනිත්තයි කියලා
මාලා බුලාට ආදරේ නිසයි එයාට යන්න දුන්නෙ අල්ලගන තියාගන්නවට වඩා යන්න අරින්නෙ ආදරේ වැඩි අයයි
මේ කතාවේ ගෑනු හැම එකාගෙම බඩේ හැදෙන්නේ පිට උන්ගේ දරුවොනේ...
ඔවු බං. බල්ලො පූසා වගේ
කළුවගෙ අම්මගෙ තාවකාලික බැඳීම හින්ද කළුව ගොඩක් දුක් වින්ද.. බලාපොරොත්තු උන ආදරේ ගෙදරින් නොලැබීමමයි කාන්තිගෙ ළඟ තාවකාලිකව නැවතුනේ. ඒකමයි ආයෙ කළුවට වැරදුනෙත්....කොහොම නමුත් තාවකාලික බැඳීම් ඉතිරිකරන්නෙ සදාකාලික වේදනාවක්🥺
කලු ගේ තාත්තා කවුද ?
@@himaliherath3048නිලමෙ
මට හිතෙන්නේ කලුගෙ තාත්තා නිලමේ. සුනිමල්ගෙ තාත්තා ජයසිරි.
සුනිමලුයි, නයෝමියි එක තාත්තගෙ.@@himaliherath3048
Kluge තාත්තා තමයි dan inne , sunimalge තාත්තා තමයි nayomige තාත්තා
@@rasikasubaya246 matat ahma tmai htenne itapsse aru duk wei mecchara kal kaluta krpu wda wlata.
දඩමංකඩ කතාවේ ලස්සන අවසානයක් තිබුනා...ඒ කලූ ඒක්ක මාලා අන්තිමට සතුටින් ජීවත් වෙනවා..මේක වෙනස් 😢😢
හරිම අපූරු නිර්මාණයක් .ප්‍රේක්ෂකයන්ට කතාවේ අවසානය තෙක්ම කුතුහලයකින් රසවිඳින්න පුළුවන් . ජීවිතයේ වෙන්නෙ ම අපි නොහිතන දේවල් .
පව් මාලා එයා ගන්න හැම මිනිහාටම බඩදරු ගෑනීයක් ඉන්නවා..ඒක මාර ඉරණමක්..😢😢😢පව් දෙයියනේ මාලා
😂😂😂😂😂
ඉවර් නෑනේ නයෝමිගෙ මල්ලි මරපු මිනීමරුවා ට අනිවාර්යයෙන් දඩුවම් දෙන්න ඕනි
Akd ට ෆයිල් එක දෙන්න
@dushanjayasekara800😂😂😂
@@dushanjayasekara800 😏
@@dushanjayasekara800
401 ක් වෙන්න
අර ගෑනි කලූගේ දුක බෙදාගෙන තියෙන්නේ කළුත් එක්ක නිදියගෙනනේ ැබැයි ගොඩක් ලස්සන ටෙලි නාට්‍යයක්. මං ගොඩක් ආසාවෙන් බැලුවා. වල් වල්පල් නෑ විකාර නෑ😀😀
ඒ ඌනාට ඇඩ් වැඩි
පිටින් සුදු චරිත ගොඩක් වෙලාවට ඇතුළතින් කළුයි හරියට "කළු" වගේ 🖤
ඒ අසරණීට පුලාත් නැතිවුණා
ඇත්තටම කතාව අසාවෙන් බැලුවෙ. දැං නම් ඔළුවට සමණල් ගැටෙ වැටෙනවා මෙකේ වෙන දෙවල් වලට 😮😮😮😮 පටන් ගත්ත තැනක් අවසන් කරන තැනක් මුකුත් හිතා ගන්න බැනෙ දැං 😢
ශාන්ති දිසානායකගේ කතා වින්‍යාසය හරිම ගැඹුරුයි. කන්‍යා කියල පොතක් තියේ. කියවන්න. සිද්ධි ගැලපීම් එමටයි. මේකත් ඒ වගේම සිදුවීම් දාමයක්.
කළුව කාන්තිගෙ දුක අහපු හැටි හිතා ගන්න පුලුවන්.කළුව විතරයි මේකෙ වනචර නැති එකෙක්ට හිටියෙ ඌත් එච්චර තමයි
මම හිතන්නෑ කලූ වැරදියි කියලා කාන්ති වැරදියි ඒකා පිරිමියෙක් ඵකගෙ දුක කාන්ති අහුවා දැන් බඩ පිරිලා 😂😂😂
😂😂😂😂😂
ගැහැනු කවුරුද වරදෙ නොබැදෙන කිව්වට
යකෝ
මේ පිරිමින් ගෙන්නෙ බේරෙන්නම බැරි
@@user-ig6bc9ul4jනැහැ කාන්ති අසා වෙන් හීට්යේ කළු එකක් ඉන්න. නමුත් කළු ගේ අම්මා කාන්ති ට කැමති නැති නීසා තමයි ඒ සම්බන්ධෙ දුර දීග නොගීයේ.
කතාව ලියන්නෙ ජීවිතේ වරද්දගත්ත එකෙක්.හැම එකාටම වරද්දනවා ඉතින් 😂
😂😂😂😂
අධ්යක්ෂ මාමා මරපන් ඇවිත් අපිව, මාල මට ඔයාව වැඩි නෑ කෙල්ලේ...❤❤❤
😂😂😂😂අම්මෝ
මාලා......ඒ මගේ කතාවදෝ හිතුනි....😢😢😢. රැවටීම මත දුක පමණි ....😢😢😢
😢
මං ඉන්නෙ ඔයාට 😊❤
.
Ane 😢😢
මගේ පුලා ඔයාට දෙන්නම්. නාඩා හිටිං..
හිමි අහිමි කම් අතර ජීවිත - දිනෙන් දින දුක් ගෙනෙනවා
අඬන්නට ඉකි ගසා අපි ඉඩ - වියලි පපුවක සොයනවා ...
සොයනවා රහසින්
මේ කාන්ති වැඩේ කෑවා. කලූගෙයි මාලාගෙයි දීගෙත් ඉවරයි. කාන්තිගෙ මිනිහත් ඉවරයි
කාන්තිටනන් ඒ මිනිහා හිටියත් වැඩක් නැ කලුවා යයි කාන්ති එක්ක . මාලාට නයත් නැ ඌවත් ඇරියා
@@chameladilu780නැහැ එහෙම වෙන්නේ නැහැ.
මම බලන එක නතර කලා ඉයෙන් මාරම දුකයි මාලා ගැන මාරම අසරන කමක්@@krishperera5050
මාලා කියන්නේ කලුවාගේ තාත්තාගේ නංගි. නැන්දා!. කාන්ති තමයි හරියන්නෙ. .
මාල කියන්නෙ නයෝමිගෙ නැන්ද.ජයසේනගෙ නංගි.කලුවගෙ කවුරුත් නෙමේ@@menakagg
මොනව වුනත් සියලුම නලුනිලියන් චරිත ඇතුලෙ ජිවත් වෙනව❤ හරිම අගෙයි මුලුකතාවම කලු තමා මාර්තුකාව,,කාන්තිගෙ පවුලම විනාශ වෙන්තේ කලු නිසා මාල පව්
ගැස්ලිප් මහාත්තය එයාගෙ පොරොන්දුව ඉටු කරල නියමයි ❤️❤️
අබෙිරත්න කාන්තිට අසීමිතව ආදරය කලා.ඇයව නිතරම පරෙස්සමිි කරගන්නමයි බැළුවෙි.ඒත් ඔහු කාන්තිට ආදරය කල තරමට පෙරලා ඔහුට කාන්තිගෙන් ආදරයක් ලැබුනෙ නෑ.අවසානයේ ඒ ආදරයේ නාමයෙන්ම ඔහු ඔහුගෙ ජීවිතයත් පූජා කලා.ඔහු මෝඩයෙක් යැයි සමහරුන්ට අර්ථ කතනය කරන්න පුළුවන් වුනත් සැබෑ ආදරය වෙනුවෙන් කෙනෙකුට කල නොහැක්කක් නෑ.ඇත්ත එයයි.
සාපකල හිතේ සැකයට තිබුණු ඉඩ...
වීසිකර තමයි නුඹ හට බැන්දේ පෙම....
නීති නොමැති ප්‍රේමය හුවමාරුවන...
රැයක රැවටුණා උගසට තියපු පෙම....😢😢😢😢
මේක කොන්ඩම් ඇඩ් එකක් කියලා අන්තිමට ඉවර වෙයි කියලා හිතන උන් කෝ
@@annuitcoeptis_sl 😂😂😂😂😂
😂😂😂
😂😂😂
😂
විකාරද බං,
මුන්ට තියෙන වලත්ත විසේට කොන්ඩම් වලට කොහෙද බං වෙලාවක්
කාන්ති එක්ක එන තරහ මට
Kiyala wedak ne
එතකොට කලුවා තමන්ගෙම නැන්දා එකක් සෙට් කරන්න ද කල්පනාව?
ආසාවෙන් බැලුව එකම කතාව. දැන් නම් ඒකත් එපා වෙනව. හැබැයි කළු මෙහෙම කෙනෙක් කියල හිතුවෙ නෑ.
ආයෙත් ඇඩ් බලන්න සතියක් බලා ඉන්න එපැයි වියලි එනකංං😮
මම නම් හිතන්නේ කලු මාලව තෝරා ගනී කියලා....
මාලා පවු දෙවනි පාරටත් රැවැටුනා 😢
Maybe Mala gamata yai
17.25 මේක කොහොමද බලන්නෙ පිස්සු වගේ මොකුත් හිතෙන්නෙ නෑ හරියට අපි එතන හිටන් ඉන්නවා වගේ කියල හිතෙන්නෙ ඒ හිනා වෙ තියෙන දුක.. කතාවල් කියල හිතෙන්නෙ නෑ. 😩😩😩😩😭😭😭😭😭
මාගේ පළමු ආදරේ නිකේතා මාව දාල ගියේ මගෙ වැරදි නිසා එ කියූ වදන් ටිකයි රූප සොබාවයි දෙකම මීට අවුරුදු 18 ඉසෙල්ලා මම එතන හිටියා වගේ දැනුනා ❤❤
අර අහිංසකීට පුලාත් නැති උනා..😢
පොතෙ වාඩියට ගිනිතියල හෙන අතැරලා මාලාත් එක්ක වෙනතැනකට යනව,මෙක වෙනස් කරල දඩබිම කතාව ලස්සනයි
ඔව් පොතේ කතාව ලස්සනයි. මේක පිස්සුවක් නටලා
කව් රුන් මොනව කිඋවත් අදටත් ඇත්තටම ඔය ගම්වල මිනිස්සු මේ වගෙ තමයි ...ඒක හරිම ලස්සන පසුබිමක් ....කුරුල්ලන්ගේ හඩ...සතුන්ගේ හඩ...ජීවත් වෙන්න පොර බදන ජීවිත ...අපි ඒ බැමි ලිහාගෙන වෙන පලාත්වල ජීවත් උනාට ඒ ජීවිතේට ගොඩක් ආසය් ..නගරෙ ඔය දේවල් සිද්දවෙනව...ඒව ඔය තරම් සන්වේදී නෑ ...මේ කතාව ලියන අබේරත්න ..ඒක ලස්සනට ගලපන්න උත්සාහ කරා...
අපි කතාවක් බැලුවත් ඒකේ දෙබලක් වගේ..මිනිස්සුන්ට කතාවකින් වත් සැනසීමක් නෑ.... මේක නම් ප්‍රශ්න ගොඩාක්.. මන් හිතුවා කලූට හේන පැහෙනකොට වත් අර බඩදරු අම්මාව මතක් වෙයි කියලා.... පව් මේ නාට්‍යයේ ගැහැනු චරිත 😢😢
මේකේ මුල ඉදලම ගෑනු චරිත නිසයි පිරිමියට කෙලඋනේ...
මං කියන්නේ මේ වෙච්ච හැමදේටම 90 % ක් ගෑනු චරිත වග කියන්න ඕනේ...
අනේ අද ඉවරද තව මේවගේම ලස්සන ටෙලිනාට්‍ය ලියන්න ශක්තිය දහිරිය ලැබේවා
දුකින් පීඩිත වෙලා ඉන්න මිනිසුන්ට මේ වගෙ දුකම වපුරන කාලකණ්නි කියල අඟවන නිර්මාණ එපා තවත්
අයියෝ kathawa ❤❤❤ගොඩාක් ලස්සනයි.........ඉක්මනින් ම ඉවර කරා එහෙනම් 😢😢😢😢
මෙි පාහර ගැනි කසාදමිනිහ ඉන්දි හොරමිනිහ හොයාන ගියා කලුගෙ දිගේත් ඉවරයි මෙි පරටිටි හින්ද
😂😂Ow මට නම් මුල ඉදම් හිතුනා ඔය ගැනිගෙ අමාරුව තිබ්බා 😂
E unata.kanthi antimatter hari aththa kiwa .samara ganu pirimi as panapitama daka dakath born kiyanawa.
කලුවව එපා උනේ මට විතරද?
කතාව නම් ගොඩක් ලස්සනයි දුකයි...ඒත් මේ කෙහෙල්මල් සින්දුවයි ඇඩ් වලටයි විනාඩි 4 ක් යනව කතාව යන්නේ ටිකයි...එපා වෙනව
කොයි පැත්තට හැරෙයිද දන් නෑ මෙ කතාවනම්
හීනයි,කිරි නෝනියි ගැලපෙනවා 😂
කොච්චර වියලි ජීවිත මේ මහපොලොවෙ තියනවද ❤
සුනිමල්ගෙයි නයෝමිගෙයි තාත්තා එක්කෙනෙක් වාගේ ඒ දෙන්නා අයියයි නංගියි වාගේ
කලුගෙයි ,නයෝමිගෙයි තාත්තා එකයි
මොකද්ද යකූ ඒ කරාපු පාහර වැඩේ..කාන්ති පළිගුට දොස් කිව්වට ඒකි ඊට හපන්නෙ..🤔
මාලා පවු...❤❤
Jayasirige putha sunimal. Nayomige ayya. Nayomi bandinne akilawa. Kanthi naraka charithayak unata kaluwa aithi karaganne ne. Anthimata sunimal kanthi bandinawa. Onna mama hithana vidiya.
ඉදකින් කාන්ති ගෑනි කරපු බලු වැඩේ..හරිනෙ දැන් මිනිහත් එල්ලුනා....
කිරි නෝ නි විතරයි හොඳ ❤❤❤
Heena e unata eyatath mona hari karai wage..
@@DineshMunasinghe-u9c
හීනගෙ දරුව කවුද දන්නෑ නේද - කලුද
මාලාට ඔය කාටවත් වඩා හොද කෙනෙක් හම්බෙන්න ඕනි
හරියට මගෙ ජිවිතේ වගේ මාලගේ ජීවිතෙත් හැමෝම දාල යනවා
මං හිතන්නෙ සුනිමල්ගේ තාත්තා ජයසිරි.සුනිමලුයි නයෝමි අයියයි නංගී
කරුනාපාලට වැඩිය ජයසිරි කලුයි
@@kaheshindunil3704 හීනත් කලුයි
Ow mtat ahma htanawa
මාලාගේ ජිවිතෙට සතුට එනකොටම දුක ඒ පිටිපස්සෙම එනවා. ගිය සැරේ ඇඩුව මාලා අද දුක හංගන් හිනා වෙනවා.
කලුවට මාලා ව බදින්න වෙන්න නෑ. කලූ කියන්නෙ පියසිරිගෙ පුතා. එතකොට පිය සිරිගෙ නංගි තමයි මාලා. මාලටට නෑදැකමට කලුවව වෙන්නෙ පුතා
😢
පියසිරි නෙමෙ ජයසිරි
Ne sunimal
පොතේ තිබ්බෙ ඒමද
Kalu abege sunimal jayasirige
අනේ පවු මාලා එයාගේ තනියටහිටපු සතත් ඇරියා මටත් ඇඩුනා ආදරෙන් හදාගත්තු සතා කැලයට අරිද්දි මිනිස්සුන්ට වැඩිය සත්තු ලග ආදරය කරුනාව තියෙනවා සමහර විට නයෝමිලා මාලලා මුන ගැහෙයි වගේ ලස්සනයි කතාව බුදු සරනයි 🙏🙏🙏❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️🙏🙏
හරිම දුක්බර කතාවක්..මාලා..අබේරත්න..ඇත්තටම පවු😢
කතාව දැන් යන්නෙම නෙගටිව් ..මම ආස නෑ.කුතුහලය තියෙන්න ඕනෑ .ඒත් මාලා වගේ අයට වෙන අසාධාරණය විය යුතු නෑ කතවක උනත් .අනෙක පිරිමි ගැන කලකිරීමක් එනව.කලූ හොඳ කෙනෙක් නෙවේ.කතාව හිතුව තරම් හොඳ නෑ.දඩබිම කතාව නම් කියවල නෑ.දන්න කෙනෙක් කියන්න ඒකෙ අවසානය.ඒක හිතාගෙන මේක හිතෙන් අයින් කරල දානව.තරින්දි නියමයි.හැම කෙනෙක්ම දක්ශයෝ නේ.විනාඩි දෙකක් නාට්‍ය දාල ඇඩ් පුරවලා.ආයෙ නොබලා ඉන්නවා.මාලට වඩා දුකයි.ඒත් එපා උනා කතාව.
Malage charithaya wagema kanthige charithe vishishtai 😊 kathawata sambanda siyaluma charitha sadaranaya karanawa ❤ viyali teledrama vishishta nirmanayak
මල්ලියේ මල්ලියේ කිය කිය ඉදල කලූඌ කියනව තමන්ටත් මිනිහෙක් ඉන්නවනෙ කියල කලුත් වෙන කෙනෙකුට ආදරේ කරනවනෙ කියල කටවහන් වත් ඉදපන්කො කාන්ති
මාලා පව් අනෙ 😢😢😢😢😢 හැමදෙම තවකාලිකයි තමයි මාලා 😢😢
ආලයේත් රාගයේත් ආදීනවය හොඳින් පෙන්වා දෙනවා කියලා තේරෙනවා. කලූ කෙතරම් හොඳ පුද්ගලයකු වූවත් රාග ගින්නෙන් තම අනාගතය ජීවිතයම අලු වූ බවක් පෙනේ. 😌
කතා මාලාටම ගැලපෙන හරීම උචිතම නම වියලි 😊
දෙයියනෙ ඒ ඇස් වල කදූළු හංගගෙන හිනාවෙන ලස්සන 😢😢😢😢
පපුව පැලෙන්න ආව මාලා කියන දේට
සතුට කියන එක එනවා යනවා කියන්නවත් තෙරුන් ගන්න බැ දුකම විතරක් උරුම ජිවිත😢
තොට විතරද පුලුවන් මෙතන .😂😂
මේ ලයිෆ් එක මරු ඕයි පිට මිනිස්සුන්ගෙ ළමයිමනෙ මේ ගෑණුන්ගෙ බඩේ වැඩෙන්නෙ 😊😊
මාලාට අසාධාරණයක් කරනවා. කාන්ති මොකදද මේ බ ඩකුත් උස්සගෙන කැලේට වැදිලා ඇවිත් කරන්නෙ. සහෝදරයා වගේ කිය කිය ඉඳලා කරගත්ත දේ. 😂 එක්කො කාන්ති ආදරේට ලෝබ කමින් බොරු කියන්නෙ ලමයා කලුගෙ කියලා.
සුනිමල්ගෙ අම්ම තාත්තට දවසක් කීවනෙ ඔයා හිතන් ඉන්න විදිය වැරදියි කියලා. ඒ කියන්නෙ කලූ තමයි ලමයා සුනිමල් ජයසිරිගෙ වෙන්න ඇති. තාත්තටත් තරු පේන්න ගන්නෙ එතකොට. කොල්ලට කරපු වෙනස්කම් මතක් වෙලා😂
බඩකුත් අරන් කාන්තිඑන එක හීනයක් වෙයන් මයෙ අම්මා
කාන්ති වගේ චරිත සැබෑ ජීවිතයේ පිළිල
අප්පිරියයි.
ඔක්කොම කලවං වෙලා ද මන්දා 😅😅😅
මේ කතාව බලන අපිට කෙලින්ට ඕන මෝල්ගහෙන් ,
සතියට දවස් 2යි දෙන්නෙ ,ඓ්කෙත් 3/4 ක්ම ඇඩ් 😅😅 බිසිනෙස් තමයි ඉතිං😅😅
ඕන්නෝකි ප්‍රශ්නෙ 😮😮
කලුවා දුකෙන් ඉන්නකොට උගේ දුක ගෑනීගේ ගින්දරෙන් තමා බෙරුනේ, ගැනීකරේ කලුවාව පාවිච්චි කරපු එක, මාල හම්බ උනේ පස්සේ නේ, ඇත්තටම කලූ මාලා එකතු වෙන්නයි ඕනී
කලුගේ තාත්තා තමයි චන්දරේ මේසන් බාස් මාලා කලුගේ නැන්දම්මා වෙනවා හරියටම මං අනුමාන කරේ මෙහි කාන්තිගේ චරිතය හරිම තාත්ත්වික යි සියලුම රංගනයන් අති විශිෂ්ඨයි ❤❤❤❤❤❤❤❤
සුනිමල්ගෙ යාලුවගෙ නංගි ලස්සනයි ❤
@@RuthMishina කතාවෙ හැටියට ඒකිවත් බඩකරයිද දන් නෑ මොකෙක් හරි
දුශ්කර පලාත් වල මිනිස්සුන්ගෙ ජීවිත ගෙවෙන්නෙ හරි දුශ්කර විදිහට,වියලි කලාපෙ කොහොමත් වියලී,එලියට නාවට ඔය ගන් ඇතුලේ තියෙන සත්‍ය තමයි,කාට කොහොම කවදා වැරදුනා ද කියන්න බෑ,කාටවත් බෑ හරි විනිශ්චය ක් දෙන්න කා ගැනවත්,රැවටීම කියල හිතල නොකලත් ඒ අවස්ථා නුකූලව සිද්ද ඔනි කියල හිත කරපු දේවල්,නමුත් කාලයත් එක්ක තමයි එකින් එක එලිවෙන්නෙ එතනදී වැරදි කාරයෝ කියල ඔප්පු වෙන්නෙ,ඒ වෙනකොට ගොඩක් අයට ජීවිත අහිමි වෙලා,බැදීම් අහිමි වෙලා,විශ්වාසය නැති වෙලා,අන්තිම ට ජයසිරි ගෙ පුතා සුනිමල්ද?කලුවද?සුනිමල් උනොත් ඒ මගුලත් ඉවරය්,නයෝමි නන්ගිනෙ,😮
කාන්ති කරපු වැඩේ කැතයි.. එයා කසාද බැදලා ඉන්න මනුස්සයා එක්ක ඉන්න තිබ්බා මාලා ආය රැවටුනා නේ 😢
අමාරුම දේ තමා ජිවිතේ හොදම දේ 🖤🖤
හරිම ලස්සනයි ❤❤❤❤
මොක්කද අනේ එ උනේ මට නම් අවසාන ටික අපහැදිලි වගේ 😢😢
මෙ කතාවෙ විදියට මට හිතෙන්නෙ සුනිමල් ගෙ තාත්ත ජයසිරි කියලමය්..සුනිමල් තමා පිට එකා.කලු ගෙ තාත්ත ඔය ඉන්න කෙනාමය්.මොකක් හරි හෙතුවකට එක අම්ම හන්ගනව.
Ou aka tmai wenne
මාලා පව්..අන්තිමේදි එකෙක් වත් නැති වෙනවා..පුලත් නෑ..අහිකුණ්ඨිකයත් නෑ,දැන් කලුවත් නැති වෙනවා..කලුවාගේ තාත්තා අර ජරා රනවීරයාද මන්දා..ප්‍රශ්න ගොඩක් මැද හැමෝගෙම ජිවිත වියලිලා😢😢😢
රනවීරගෙ පුතා තමා සුනිමල්
රණවිර නෙවේ ජයසිරි
ජයසිරි තමයි අයියාගෙ හරි මල්ලිගෙ හරි තාත්තා
@@MalakaSampath-ig1keමල්ලිගේ
@@MalakaSampath-ig1ke Aiyage wennati sunimalge ahma unoth nayomiy sunimal aiyai nangiy kalu aruge putha kyla dngttama aruta taru penei krpu wenaskm walata
අමාරුම දේ තමයි ජිවිතේ හොදම දේ❤
සුනිමල්ගේ. තාත්තා. ජයසිරි නේද. කලුගේ. තාත්තාට උතුර. දකුණ පැටලෙන්නේ. දැන්.....මට. හිතෙන හැටි
එහෙම වෙන්න ඇති
D N L පරික්ෂණයක්
කරලාම බලමු