@Luis-gy5tw kolonnawe thamai math ipadune ... danatath inne kolonnawe thaman inna thana thaman as karagena lassanata thiyaganna puluwanne thaniyama barinm kattiya ekathu wela hari thawthisawak wenna one na thama jiwath wena thana pirisiduwa lassanata thiyaganna
This is an opportunity for Eranga Deputy Minister to make Sri Lanka better than Singapore. In Singapore, if you get caught with drugs the punishment is the death penalty. You can be a Memorable Icon in Sri Lanka with AKD. You are a brave person go for it.
එරන්ග සහොදරයා ඔයාල හැමෝම රටට ආදරෙයි ඔයාලගේ ආරක්ෂාව ගැනත් හිතන්න මොකද ඔවා දිරවන් නැති අය ඉන්නවා
කුඩු කසිප්පු දෙකම නැතිවෙන්න ඕනි.
නගරයේ කුඩු
ගමේ කසිප්පු
හැමදේම පාලකයන්ට විතරක් නතර කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. මිනිස්සුත් උදව්වෙන්න ඕන.
අනිවාර්යයෙන්ම
කුඩු පාතාලය ඉවරම කරන්න
0yasoapamraladnnatynna
ඇත්ත තරුණ දරුවෝ ඉවරයි
අපේ ගම් වලත් මේ විදියම තමයි, මුළු ගමම විනාශ කරනවා 😢😢😢
ලස්සනට පැහැදිලි කරා, ජයවේවා ජනතාවාදී පාලකයින්ට...💪💪❤️
නියමයි...👍👍👍👍👍💪💪💪💪
එරන්ග සහහොදරයා මුලු රටේ ම ඔය ජරාව ඉවරයක් කරන්න අරක්කු නිශා දරුවන්ට පියවරු මවු වරු නා තරුණ දරුවො විනස වෙනවා පරන පොලිස් නිලධාරීන් වීස්වස නහ බලමු අලුත් අන්ඩුවෙ නිතිය විශේෂ විස්වාසයක් තියෙනවා රටට හොදක් වෙන්න ප්‍රර්තනා කරමු
නියමයි ආදරෙයි.
ඉතාම හොඳ වැඩක්✌✌✌
කොළඹ විතරක් නෙමෙයි අපේ පලාත් වලත් කුඩු ප්‍රශ්නය තියෙනව
ඒව කලින් නම් කලේ දේශපාලන රැකවරණ සහිතව
අපි බලාපොරොත්තු වෙනව අපේ පලාත් වලත් මේ ප්‍රශ්නය ඉක්මනින් විසඳෙයි කියල
කුඩු තියෙනපැතිවල මිනිස්සු හැමෝමත් රජයට සහය දෙන්න එතකොට තමයි කුඩු නැති කරන්න ලේසි පොලිසියට රජයට විතරක් කරන පුලුවන් වැඩක් නෙමෙයි මෙක
අමාත්‍ය මහාචාර්ය කරුණාතිලක මහත්මයා ❤❤❤...එරංග නියෝජ්‍ය ඇමති සහෝදරයා....❤❤❤
@@sandaruwijekoon2204 shodarya.ae.toga.gadra.kankda.a.ponnya
එරංග බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤
@@AjithKumara-vg1fw ammtahuke
@@Dayananda-k5eDayananda everywhere
නිවසියන්ට හරි කොන්ඩොමීනියම් ප්ලෑන් හදලා දෙන්න. හැම බිල්ඩින් එකටම සබාපට්ති කෙනෙක්, කොමිටි පත් කරන්න. ඔවුන්ට බලය දෙන්න පිරිසිදු ව තියා ගන්න
කුඩු නැතිකරන්න පලමුව කුඩු ලොක්කන්ට සුද්ද කරන්න උත්සහ කරන්න.
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯
කුඩු ලොක්කා තමයි හිරු නාලිකාව
අනිවාර්යෙන් මහත්තය කුඩු බොන අය නෙමෙයි කුඩු ලංකාවට ගේන මහා .. මොලකරු මහ පුටුවල ඉන්නේම උන් අල්ලන්න අනිවාර්යෙන්ම... එතකොට කුඩු බෙදන එවුන්ට කුඩු බෙදන්නත් නෑ විකුණනේ එවුන්ට කුඩු විකුණන්නත් නේ බොන එවුන්ට කුඩුත් නෑ බොන්න අනිවාර්යෙන්ම රටේ මත්ද්‍රව්‍ය නිකන්ම නතර වෙනවා 🙏🙏🙏
හැම ගමලම කුඩ්ඩො මහ කරදරයක්
ජයවෙිවා මාලිමාවට🙏🙏😘😘❤️
වියට්නාම් වගේ කුඩ්ඩෝ කුඩු මුදලාලිලා මරන්න ඕනේ
ඒ මොකටද කුඩු බොන අය මරන්නෙ...😮
@@nelkafernando1187උන් නොදැන නෙවේනෙ ඔව්ව ගහන්නෙ. ඇබ්බැහිවෙනව, විනාසවෙනව කියල දැනදැනමනෙ ගහන්නෙ. කාළකණ්ණි හැත්ත. මෙච්චර කියනවා. තවත් ගහනවා. ඕකුන් පුනරුත්ථාපනය කරත් ආයෙ ටික කාලෙකින් ගහනවා. පස්සෙ සමාජෙ වැරැද්ද සමාජෙ වැරැද්ද කියකිය සමාජෙට බනිණවා.
@@nelkafernando1187කුඩු බොන අය නෙවෙයි කියලා තියෙන්නේ බ්ස්නස් කරන ලොකු උන්
අනේ. මහත්තයෝ. මේ. කුඩු. අයිස්. පෙති වර්ග. මහ. විනාසයක්. ගමිවලට
අදාළ අංශ දැනුවත් කරන්න ඔබේ ගැටළු පිළිබඳව
හැමෝම පොලිසියට රජයට සහය වෙන්න
❤ස්තූතී සහොදරය
නියමයි❤
..මාලිමාවට ජයවේවා !! ජනතාවගෙ පැත්තෙන් වැඩ කෙරෙනවා.. පොරොන්දු ඉශ්ට වෙනවාමයි... 🎉🎉🎉
Toga.ammga.hutt.waya.kapeya
@@Dayananda-k5eKatha krnn danne nadd ub
@@Dayananda-k5eaththa kiyaddi amarud ubt
@Tharushika-m4e mokkda .pakya .atta.
@Dayananda-k5e හොදක් තමා කුඩු ගන්ජා නැති කරලා දාන්න ඕනෙ අමාරුද උබට
කුඩු තුරන් කොරීම වෙනුවෙන් පෙනී සිටි එරංග සහෝදරයා ඇතුළු පිරිසට අපේ නමස්කාය❤❤❤
කුඩු, අයිස්, පාතාලය කලින් ආණ්ඩු වලට නතර කරන්න බැරි උනේ මැති ඇමතිල ඒවගෙ අවසාන පුරුක උන නිසා, ඒත් දැන් එහෙම නැහැ..
ආණ්ඩුවට සාධාරණ කාලයක් දෙන්න ලොකු තැන් වලින් දොරවල් වැහෙන කොට ඕවා ඉබේම නවතිනවා..
ඇත්ත ta pin.🙏🙏
Maalimawata jayawewa ! ❤
නියමයි රංගන සහෝදරයා..
ස්තුතිය oba thumalata ♥️
මහ කුඩූ ජාවාරමට සම්බන්ධ රේනෝ ලන්කා හිරුණිකා ඩී.වී චානක පලමු පිලේ අය
අනිවාර්යෙන්
Hirunikage mah eka thamai oya jarawa genawe
👍
අපේ දේශීය දෙඅවල් අගේ කරමු . .කුඩු තුරන් කරමු සදහට . .ජයවේවා
ඔය දේශීය දේවල් කියන්නෙත් වස තමා බං. සතුටුවෙන්න බාහිර වසවිස ඕන නෑ බං.
THE BEGINNING OF A BEAUTIFUL SRI LANKA! THANKS ERANGA AND THE TEAM! THANKS NPP!
රට හරි පැත්තට යොමුවීම ගැන හරීම සතුටුයි...!
ජනතාවගේ රජයක් පත්වීම, අවංක නායකයෙක් ලැබීම මොනතරං වාසනාවක්ද...?
නැවත බොරුවලවල් තුලට
නොවැටී මේ රජයට, ගරු අනුර කුමාර සහෝදරයාට සහායවෙමු .....
රට සුරපුරක් කරමු...!
good job guys keep it up
UDA එකේ එකා මාස්ක් එකක් දාගෙන ඉන්නේ රට කපටි දූෂිතයෙක් නිසා වෙන්න ඇති..
Thereana atha holla holla, minissunta katha karana widiyenma
Ow matath hithuna u othana anadaya anith un katha kare awankawa aru kapateya
Hamotama theruwan saranai ❤❤❤❤❤
විදුලි සෝපානය ක්‍රියාත්මක කිරීමට ප්‍රජා සමිතියෙන් සාමාජිකයන් දවසට දෙන්නෙක් ගානේ යොදවන්න පුලුවන්නේ. ඒක රෑ යම්කිසි වේලාවක් සදහා.
❤❤❤❤❤❤ niyamei 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
👍👍👍❤❤❤❤😊
❤❤👍👍👍
💪💪💪💪👍👍👍👍
🎉🎉🎉🎉❤❤❤❤niyamai
👍👍👍👍
🙏
❤❤❤❤❤❤
පොලිසිය වූ පගාව ගන්නවා😂
❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.❤❤❤❤every veery good job . after two months we have changed
හැම ගමකම මත්ද්‍රව්‍ය විශාල තරුණ ජීවිතගණනක් විනාශ වෙලා නැත්තටම නැතිකර දාන්න විශාල පුණ්‍යකර්මයක්
❤❤❤❤
මුන්ගේ පලාත් පාලන මැතිවරණය දෑන් මම පටන් අරගෙන.
ගමින් ගමට, ගෙයින් ගෙට ගොස් හරි me කුඩු, අයිස්, මත්පෙති, කසිප්පු ඉවරයක්ම කරමු
මිගමුවෙත් කුඩු කරදරෙ ඉවසන්න behe මොනවා හරි කරන්න
Trash is an issue all over. 😢
Good work
No. 1 these people need show Discipline and how to live
කු ඩු නැ ති ම කරන්න 👍👍👍👍
❤
❤❤❤❤👍👍👍👍👍👍👍👍
ඉදපු උන් වගේ නාඩගම් එපා..ලොක්කෝ අල්ලපල්ලා..
පල ගොබ්බයා යන්න තො කියනකම් හිටියේ
ආදරෙයි NPP ❤❤❤
NPP ❤❤❤❤❤❤
අපේ රටේ පොලීසිය නිවැරදි කල යුතුයි. නැත්නම් ප්‍රජාකමිටු හදල වැඩක් නැහැ
අනේ.... මන්දා.... කසිප්පු පෙරන විකුණන උනුත් එක්ක පොලීසියත් හරි හිතවත් 😂😂😂😂
පොලිසිය කසිප්පු පෙරන උන්ට සහය දෙනවා කියලා දන්නවා නම් ලොකු තැන් වලටන්දන් වන්න දැනගෙන කටවල් වහගෙන ඉන්න එපා එහෙම ඉන්න එක තමයි ලොකුම වැරැද්ද
අඩේ බන් කසිප්පු වලට කේස් අදින්න එපා බන් . ඉදල හිටල හරි ඩ්‍රින්ක් එකක් දාගන්න හිතුනහම , අපිට ගන්න පුලුවන් ඒ BRAND එකෙන් විතරයි බොලව් ..
Up to now all the previous rulers thought only about their Personnel benefit. Neglected the people.
පෙති වගයක් පාවිච්චි කරනව ෆාර්මසියෙන් අරං ,ඒ පෙත්ත නැත්තටටම නැති කරන්න ..
ඇමති මරු ❤
Niyamai menna meka tamai wenna one, me rate prashna baagayak iwara karanna puluwn paalakaya janathawata awankawa ahum kan denakan..
Good
Malimawata jayawewa
අපේ වත්තල මගෙත් මෙහෙම තමයි හැම තැනම මත්ද්‍රව්‍ය නැති කරලම දාන්න
ගෙවල් අයිති අයටම ක්ලින් කර ගන්න කියන්න ,,පඩි පෙළවල් ටික ,,,,ගෙවල් අයිති අයිති අයටම ක්ලින් කර ගන්න පුළුවන් ..එතකොට පිරිසිදුව පිලිවෙලකට ඉන්න පුළුවන් ,,
පිට රටවල් වල ගෙවල් තට්ටු නිවාස ,,පඩි පෙල ඔක්කොම තට්ටු ,,තට්ටු අයිති අයම තමයි ක්ලීන් කර ගන්නේ ,,
මිනිස්සුන්ට ගෙවල් හදලා දුන්නට වැඩක් නැහැ ,,පිරිසිදුව පිලිවෙලකට ඉන්න දන්නේ නැති නම් ..
කුඩු බොන අය නෙවේ කුඩු විකුණන අය අල්ලන්න
Aranga sahodaraya hamadama prawasaman...idirioath uwate godak stuthi...kudu ma kolonnawanma thuran karanna. Labawa...
What is the law?
Harima apirisiduinee minissu ekathu welawath as karagannako
Thaman inna parisaraya
Meka colaba nangi.. thauthisawa neme😂
@Luis-gy5tw kolonnawe thamai math ipadune ... danatath inne kolonnawe thaman inna thana thaman as karagena lassanata thiyaganna puluwanne thaniyama barinm kattiya ekathu wela hari thawthisawak wenna one na thama jiwath wena thana pirisiduwa lassanata thiyaganna
😂😂😂😂😂😂😂😂
Kudu.ice.nathi.karanna.sir.policiya.jarawa.kanawa.
Npp jaya
Ekathuwela kuddanta gahapalla piliwelakata Inna purudu weyalla
Onarla allana bayla eppa
anwarynma parismin jaywawa 🙏
කුඩු කසිප්පු අයිස් සේරම නැති කරන්න ගොඩක් පින් 🙏🙏🙏🙏නගරේ විතරක් නෙමෙයි අපේ ගම් වලත් ඕව තියෙනවා පින්සිද්ද වෙයි නැති කරන්න 🙏🙏🙏🙏
ඔයලගේ සහය දෙන්න කුඩු තියෙනන්තැන් දන්නවනම් පොලිසියට දැනුම් දෙන්න
Bord උස්සගෙන පාරට එන්න epa .me විදියට yata visada gamu..
කසිප්පු කරින්ඤන් කුඩු ගන්ජ නැති කරන්නනමි එක මිටට අපි සියලුම දෙනාම නැගී සිටිමු කාන්තාවන් පෙරමුණ ගන්න
මමත් බොන කෙනෙක් අපි එනවා
පොලීසිය කවදාවත්ම නවත්වන්නේ නැහැ අකුරැස්ස පොලීසිය පගාමරැවෝ ඒ ජනාධිපතිතුමනි අවධානය යොමුකර දඩුවමි දෙන්න
Niyamai ❤❤❤❤
❤❤⏱️❤❤
This is an opportunity for Eranga Deputy Minister to make Sri Lanka better than Singapore. In Singapore, if you get caught with drugs the punishment is the death penalty. You can be a Memorable Icon in Sri Lanka with AKD. You are a brave person go for it.
Kudu..math..pan..natevanna.ona❤❤❤
HIRU nam KUDU ma thami..............🤣🤣
Oba thumanlata pin me kudu anekuth siyaluma mathdrwya me raten thuran karala danna🙏🙏
Munge edam kolakala kukul kuduthela
ඔයාලගේ ආරක්ෂාව ගැනත් හිතන්න
Badu genaun allana okkoma ewaray
Aranga sahodarayo oua muka wadam karaya tikakk niwaradikara ganna..
Malimawe siyaluma mplage sudupata kapati kit eka nha.
Cctv hai karanna hoyaganna puluwan wei
ළග දී ම වෙඩි කාවි.
Janathawa udau karanna ..kudu allanna
කොයෙද මේ
කොළොන්නාව
Mahingoda Eheliyagoda
KG ice heroin
Kumaraya &babiya wikinanawa
Wahama Allanna
EG police dusithi
Apa daruwo winasai please