Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 495 | 2024-11-24 | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 27 ноя 2024

Комментарии • 487

  • @nisadisa6126
    @nisadisa6126 3 дня назад +223

    අවුරුදු ගාණක් බලන් හිටපු කොටසක් ❤❤❤

  • @kumariceylon9667
    @kumariceylon9667 3 дня назад +203

    අදනම්සුපිරී මම ඉවසිල්ලෙන් හිටියේ මේ දෙ වෙන්නෙ කවද්ද කියලා ❤ජගත් නියම තිරනයක් ගත්තේ ❤❤❤
    හිනයක් නොවේ වා ❤️❤️❤️❤️❤💐💐💐💐

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 3 дня назад +2

      ජගත් මන්ද බුද්ධික උනොත්😂

    • @DammikaKumari-e9g
      @DammikaKumari-e9g 3 дня назад +1

      හීනයක්ද තමා අනේ

    • @MallikaMallika-d3s
      @MallikaMallika-d3s 3 дня назад

      😖😖😖😖

    • @SamanthiPelendage
      @SamanthiPelendage 3 дня назад +2

      හිනයක් වෙන්න ඇති.

    • @JayanthaJayantha-l9r
      @JayanthaJayantha-l9r 22 часа назад +1

      මම මේ කතාව ගැන එච්චර දන්නෙ නෑ.මට කියනවද ජගත්ගෙ හරි තීරණේ මොකක්ද☺️දන්නැති හින්දා ාහන්නේ මට 😢

  • @Rashindikrihen
    @Rashindikrihen 3 дня назад +492

    මේ කතාව අවසානෙදි ටානියයි හෙක්ටරයගෙයි ඔක්කොම මගෝඩි වැඩ අහුවෙනවට කැමති සෙට් එක කෝ 💕❤️💕❤️💕

  • @MallikaSubashini
    @MallikaSubashini 3 дня назад +156

    නියම place එකේ කාර් එක නවතින්නේ?. Waaaaaw...වැස්ස ❤❤❤ ජගත් හාමූ.....සතුටින් ඉන්නවා දකින්න ආශාවෙන් බලන් හිටිය මම. හාමු චරිතයට පන පෙනුනා. සත්සරනිගේ ජීවිත කතාව විසදුනා. ❤❤❤

  • @Rashindikrihen
    @Rashindikrihen 3 дня назад +413

    අද තමා හොදම කොටස කියන සෙට් එක කෝ 🌝🌝🌝🌚🌚🌚

  • @NipunPasidu-y2u
    @NipunPasidu-y2u 3 дня назад +257

    ටානියාගේ ගහපු ගේම් අහුවේන්න ඕනි කියලා බලන්න අය කෝ

  • @RANU113
    @RANU113 3 дня назад +152

    ජගත් ගෙයි සත්සරනිගෙයි ආදරේ ඉස්සරහටම අරන් යන්න දැන් තමා කතාව මරු..❤️😍

    • @sherontrawis5650
      @sherontrawis5650 3 дня назад

      sathsaranita a lamai inna nakiyawa hariyan naa

  • @NipunPasidu-y2u
    @NipunPasidu-y2u 3 дня назад +682

    සත්සර්නි ජගත් එකතුවෙන්න ඕනි කියලා බලන්න අය කෝ

    • @hansamobile4963
      @hansamobile4963 3 дня назад +17

      Api Api 😂❤😅😊

    • @Champika-p3k
      @Champika-p3k 3 дня назад +14

      ජගත් සර් සත්සරණි එකතු වෙන එක තමයි ලස්සනම.

    • @AjanthawirasinghaAjantha
      @AjanthawirasinghaAjantha 3 дня назад

      ​@@hansamobile4963111111111111111111111111111111111111111111111111111111111111111111111111111

    • @RoseFernando-nn2jc
      @RoseFernando-nn2jc 3 дня назад +5

      I like sathsaràni andjagathmarid

    • @JanithaDamayanthi
      @JanithaDamayanthi 3 дня назад +2

      Hinenda🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂 14:59

  • @dilhanirajapaksha9659
    @dilhanirajapaksha9659 3 дня назад +161

    අවුරුදු 4 1/2ක් බලන් හිටියා අද කොටස බලන්න😅

    • @kumariceylon9667
      @kumariceylon9667 3 дня назад +6

      එක ඇත්ත ටානියාට හික්ගැවෙයි😢

    • @GamageLakmalisr
      @GamageLakmalisr 3 дня назад

      Ammoo

    • @geethaKumari-hl7gu
      @geethaKumari-hl7gu 3 дня назад

      Ammo ow

    • @vinuvinu609
      @vinuvinu609 3 дня назад

      අනිවාර්යයෙන්ම ❤

    • @Omana-xo7se
      @Omana-xo7se 3 дня назад +1

      Ammoo.kiyala wedak ne yakoo denena sathuta apita ehema.deyak wela ne kiyala hitenakota dukai ithin❤❤

  • @SachinthaMalshan-v4o
    @SachinthaMalshan-v4o 3 дня назад +52

    අද කතාව ගොඩක් ලස්සනයි ❤ දිගටම මේ වගේ ජගත්ගෙයි සත්සරණිගෙයි ආදරය පෙන්නන්න 😊

  • @nilminiperera7182
    @nilminiperera7182 3 дня назад +93

    අද සූපිරියි ඔයදෙන්නා බදින්න ටානියා කටවහයි එතකොට ❤❤❤❤

  • @sunelahg1994
    @sunelahg1994 3 дня назад +57

    .ඕන්න.අපි.පුලපුලා.සිටිය.කොටසක්.අද.බැලුව..ඒක.තමයි.වෙන්න.ඕන

  • @sachi_nawodya
    @sachi_nawodya 3 дня назад +57

    කතාවට බැන බැන episodes 495ක්ම බැලුවේ මේ වගේ ලස්සන කොටසක් බලන්නනේ ඉතින් 😌

    • @rasikajoseph8565
      @rasikajoseph8565 2 дня назад

      Saththakinma,,,,,,,,mata kathawa epawela hitiye,,,Dan nam nyamayi.......

  • @mangalikadias8223
    @mangalikadias8223 3 дня назад +47

    ලොකුහෙට්ටි රාශිපබා එක seen එකයි කතාවම හෙල්ලුනා. ලස්සනයි

  • @glsamantha407
    @glsamantha407 День назад +8

    මාස ගානකින් අද තමයි කතාව බැලුවේ

  • @chandrikachandrika9773
    @chandrikachandrika9773 3 дня назад +62

    අද හරි ලස්සනයි කතාව

  • @DapaDeepani
    @DapaDeepani 3 дня назад +71

    මේ නාට්‍ය අද තමා හොදම කොටස මරු

  • @MithuViZZ-AI
    @MithuViZZ-AI 3 дня назад +71

    ටීවි එකේ ජගත්තුයි සත්සරණියි මලහුට්ටලම් නටනො දැකලා RUclips එකේ කමෙන්ට් බලන්න ආපු උන් කෝ 😂😌

  • @MaliKk-u3z
    @MaliKk-u3z 3 дня назад +32

    වැස්සක් කරපු හරියක් 💃💃💃💃💃💃💃💃💃💃

  • @JmBsBimsath
    @JmBsBimsath 3 дня назад +11

    ඒ කොහොම වුනත් පරණ සත්සරණිගෙ කෙස් ගහකවටින්නෙ නැහැ මෙයා.ඒ නිසාම ඒ කොටස ලසසන වුනත්මොකද්දෝ අඩුවක් දැනුණා. ශලනි ග්යාට මෙයා ආපු එක හොද දෙයක් තමයි.නමුත් චරිතයට පණ දෙන විද්හ බැලුවම පරණ සත්සරණි දැනුණා මෙයාට වඩා.ඇවිත් ලොකුම ලොකු මහත්තයට කියන එකේදිත් දුක තිබුනෙ අඩුවෙන් .අනේ මන්දා මට විතරක් නම් එහෙම දැනෙන්නේ සොරි අනේ.

  • @SithumMalshan-t8s
    @SithumMalshan-t8s 4 дня назад +77

    යාලුවනේ අද කතාව ට්‍රෙන්ඩින් කරමුද 🤟👍

  • @RANU113
    @RANU113 3 дня назад +36

    මේ වගේ ලස්සන විදියට හැමදාම කතාව දෙන්න

  • @fghfghj3638
    @fghfghj3638 3 дня назад +31

    මාරම Romantic ඒ කොටස නම් නිකම් Hindi Movie එකක වගේ ❤

  • @SithumMalshan-t8s
    @SithumMalshan-t8s 3 дня назад +40

    අනේ ජගත්ට මොකද උනේ අන්හේ ජගත්ට මොනවත් වෙන්නඑපා 😿 දෙන්නගේ ආදරේ පටන් ගත්තා විතරයි 🥺😣💔🙄

    • @pathminimallikarachchige
      @pathminimallikarachchige 3 дня назад +2

      Accident wela

    • @SithumMalshan-t8s
      @SithumMalshan-t8s 3 дня назад +4

      @pathminimallikarachchige ow eyla denna ekthu una vithri anhee කතාවක වුනත් එහෙම වෙන්න එපා

  • @tsampath815
    @tsampath815 3 дня назад +52

    මේ කොටස කවද්ද කියලා බල බල හිටියේ දැන් කතාව හරි පාරට ගත්තා

  • @manoriwadu
    @manoriwadu 3 дня назад +28

    අනිවාර්යෙන් එහෙම වෙන්න ඕන, දරුවෝන්ගේ නියම අම්මා තමයි සත්සරණී

  • @DhammikaKumuduniGunasiri
    @DhammikaKumuduniGunasiri 3 дня назад +31

    අවුරුදු ගානක් කතාව බැලුවේ අද කොටස බලන්න ආසාවෙන්.අද තමයි ලස්සනම කතාව

  • @tharindumadushan1823
    @tharindumadushan1823 3 дня назад +27

    අකුණු ගහනකොට සත්සරණී බයයි වගේ 😂😂😂😂

  • @Erandiathanayaka6349
    @Erandiathanayaka6349 3 дня назад +29

    අද තමයි අසාවෙන් බැලුවේ 😊

  • @Kumari-db8ky
    @Kumari-db8ky 3 дня назад +30

    මම බැලුවේ මේ හැමොම හොයන්නේ රොමෑන්ටික් කෑලි ම තමයි, අද බැනපු කමෙන්ට් නෑ😂😂 අධ්‍යක්ෂකට හිතන්න යමක්? 🤔🤔🤔 මෙහෙම කොටස් ටිකක් දැම්මොත් ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩිවෙයි 😂😂😂

    • @pabasarakumari9947
      @pabasarakumari9947 3 дня назад +1

      සහතික ඇත්ත
      කොහොමද වෙනස

    • @Kumari-db8ky
      @Kumari-db8ky 3 дня назад

      @@pabasarakumari9947 👍👍

  • @Sandarenu-o8b
    @Sandarenu-o8b 2 дня назад +2

    සත්සරනි ගැළපෙන්නේ ජගත්ට මේ කොටස හීනයක් නම් වෙන්න එපා❤❤❤ රෝසා හිතන් ඉන්නෙ සත්සරණි එයාගෙ කියලා හැබැයි ඒ ආදරෙ අවංකයි විශාලයි 😊😊😢

  • @deepikabandara137
    @deepikabandara137 3 дня назад +35

    අද නම් හොඳයි කතාව. සතුටුයි.

  • @RnasingaRanasinga
    @RnasingaRanasinga 23 часа назад

    මේ අද කැල්ලනම් සුපිරි ජගත් සත්සරණි එකතු කරන්න😍❤️ ඒ ආදරේ පටන් ගත්ත විදිහ මාරැ ඒ දෙන්නාව වෙන් කරන්න එපා අයේ 💖😊

  • @nirashasaro1550
    @nirashasaro1550 3 дня назад +10

    මගෙ බබා ඉපදෙන කාලේ පටන්ගත්ත කතාවක් ..තාමත් යනවා..මගෙ ලමයා දැන් ඉස්කෝලෙ යනවා..මේක එකදිගට බලපු උන් පැය බාගය 495 න් වැඩි කරලා බලහල්ලා..උබලගෙ ජීවිතෙන් හරියටම දවස් 11ක් සම්පූර්නයෙන්ම ගෙවිලා තියෙන්නේ මේක බලන්නයි..
    පැය 24 ඒවා 11ක්😢
    ඔන්න ලන්කාවේ නට්‍ය හැදිල්ල....😢

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 3 дня назад +1

      මං බලන්නේ අවුරැද්දට දවස් 5/6 විතර ඒකත් skip karl බලන්නේ😂

  • @SujiKannangara
    @SujiKannangara 3 дня назад +20

    ඊළඟ එක එපිසෝඩ් එක එනකම් බලාගෙන ඉන්න අය කෝ බලන්න

  • @NipunPasidu-y2u
    @NipunPasidu-y2u 3 дня назад +56

    මේ කතාව ආසාවෙන් බලන අය කෝ❤❤🎉🎉

  • @malkijayasooriya4040
    @malkijayasooriya4040 3 дня назад +7

    ඔළුව වැදුණු නිස ඔක්කොම අමතක වෙලා සත්සරණි , දරුවොයි මතක තියෙන්න ඕන .. ඔව් එහෙම තමා වෙන්න ඕන

  • @PAMOD-LUCIFER456
    @PAMOD-LUCIFER456 3 дня назад +38

    අද නම් මරු මං ආසම

  • @nishanthisigeranishanthisi1408
    @nishanthisigeranishanthisi1408 День назад +1

    අනේ සොක් ඒ දෙන්නාගෙ ආදරෙට ඔන්න ඇස්වහාක් කටවහාක් එහෙම වදින්න නම් එපා ❤❤❤❤❤

  • @lahiruthilanka2699
    @lahiruthilanka2699 3 дня назад +27

    ජගත් හාමුට මතකය නැති කරන්න නම් එපා.ඒ දෙන්නා ආදරේ කරනවා ඉස්සරහට පෙන්නන්න.දැන් නම් බලන්න ආසයි .ඒක නැති කරන්න එපා.plzzzzzzzzzzzzzz

    • @thilakjanakakumara1483
      @thilakjanakakumara1483 3 дня назад +4

      මටත් හිතෙනවා පොඩ්ඩක් මෙන්ටලි අවුට් කරයි කියලා.....එතකොට සත්සරණි තමයි එයාව රිකවර් කරන්නේ........ඊටපස්සේ තමයි මැරේජ් එක......😂😂😂😂😂 මොනාද ඔට්ටුව.?????😂😂

  • @PriyankaPriyanka-v1v
    @PriyankaPriyanka-v1v 3 дня назад +26

    ඔවු අද තමා හොද කොටස

  • @SithumMalshan-t8s
    @SithumMalshan-t8s 3 дня назад +54

    එයලා දෙන්නා ආයේ වෙන් කරන්න එපා plzzzz hiru 😢😣💔

  • @NipunPasidu-y2u
    @NipunPasidu-y2u 3 дня назад +49

    මේ කතාව අවසන් කොටස් 1000 සිමා කරමු නේ එක්කට ආසා අය කෝ බලාන්න

    • @ravindra3621
      @ravindra3621 3 дня назад +1

      On that time kids all marriage life starts...... Sathsarani and jagath still trying to get closer.... 😅😅😅😅😅😅

    • @mscharmsjay
      @mscharmsjay 3 дня назад +2

      පිස්සු නැත්නම් ෂෝක්.

  • @nelumfernando8197
    @nelumfernando8197 3 дня назад +2

    පොරමුලාටත් දෙන්න ඕනි දුවන්න දෙයක් ටානියා සේරම හොර හෙලි වෙන්න ඕනි පව් සෙරින් මැඩ්ම් පිස්සු කියා එයට දේපළ ගන්න මෝඩ චාල්ස් තේරුම් ගැනීමට ශක්තිය නැහැ තමන්ගේ බිරිඳ හොද නැහැ පිට අය ඔනවා කිව්වත් ඇත්ත සත්සරණිගේ ජගත් ආදරෙය බාධක දුරැ වේවා

  • @anushalakmali6257
    @anushalakmali6257 3 дня назад +5

    හිරැ ස්ටාර් ශිවනත අාශ් preme අැවිස්සෙ වැස්සෙ😍😍😍😍😍

  • @nelumkumari5303
    @nelumkumari5303 3 дня назад +17

    මේ හීනයක් නෙවෙයි නේද බලන් හිටියේ ජගත් සත්සරණිට ආදරෙයි කියනකම්❤❤❤❤❤

  • @ChamudiMadubashini
    @ChamudiMadubashini День назад +1

    මේකත් හීනයක් වුනාම..😢😂

  • @RnasingaRanasinga
    @RnasingaRanasinga 23 часа назад

    ටානියාවයි හෙක්ටරයාවයි අහු කරන්නත් ඕනේ එතකොට තවත් මාරැ👍😊

  • @CaremaCaremaa
    @CaremaCaremaa 3 дня назад +4

    ආදරය හිතෙනවා අද නම් දෙන්නටම❤❤❤❤❤❤❤

  • @SithumMalshan-t8s
    @SithumMalshan-t8s 4 дня назад +33

    සත්සරනි ජගත් එකතු වුනා 🥺💔 අම්මො ජගත් තටමලා තටමලා කිව්ව එක්නම් ලොකු දෙයක් 😅

  • @SeminiBudara-kc4jh
    @SeminiBudara-kc4jh 3 дня назад +1

    ජගත්ට දැන් උනේ නැත්තෙ මතකෙ නැති වෙනේක විතරයි..ඔක්කොම හරි ගිහිම් දැන් ඔලුව වැදිල මතකෙ නැති උනොත් මන් සතුටින් 😪❤️

  • @RuwanSanjeewa-e9j
    @RuwanSanjeewa-e9j 3 дня назад +3

    අද ලස්සනයි අසාවෙන් බැලුවා

  • @niroshadilhani3598
    @niroshadilhani3598 3 дня назад +4

    එ දාන්නා එකතුවොනවා බලන්න ඔීන නිසා තමයි කතාව බලන්නේ

  • @ranliwickramaratne5489
    @ranliwickramaratne5489 2 дня назад +2

    අද කොටස හරිම ලස්සනයි

  • @EvonManel
    @EvonManel 3 дня назад +2

    මමත් ආසයි ජගත් සත්සරනි එකතු වෙනවට එවිට කතාව රසවත් වේවි

  • @samarsalah5329
    @samarsalah5329 3 дня назад +4

    ඒකේන්ම මම ❤❤❤❤

  • @RukshanaKuttye-xn4ql
    @RukshanaKuttye-xn4ql 23 часа назад

    හැමදාාමඅපි.කැමතියි.Aෙද්න්නා.Aකතු.ෙවිනවානමි

  • @IndikaIndika-q3g
    @IndikaIndika-q3g 3 дня назад +2

    ඉයෙ කොටසනමි මරැ❤❤❤❤❤😊

  • @Domekadomeka
    @Domekadomeka 3 дня назад +4

    පදනම් කතාව සුපිරි

  • @amilairoshana2163
    @amilairoshana2163 3 дня назад +2

    මට බය ලබන සතියේ ජගත් දැකපු හීනයක් ද දන්නේ නැහැ බන් මේක

  • @Rashindikrihen
    @Rashindikrihen 3 дня назад +8

    නර්මදාට හොද වැඩේ 😂

  • @silvapremawate4419
    @silvapremawate4419 3 дня назад +2

    ලස්සනයි ❤❤. අද

  • @nadeeshakumari6426
    @nadeeshakumari6426 2 дня назад +1

    Awrudu ganak oya kotasa enk bln idiye, bln ek nawaththanakn idl lassan kotasak awth❤

  • @NilathiNilanthi
    @NilathiNilanthi 3 дня назад +2

    නියමයි දැන් කතාව ඔහොම ගියොත් ගතියක් තියෙයි

  • @NipunPasidu-y2u
    @NipunPasidu-y2u 3 дня назад +6

    සන්ත අවුස්සා ගන්න එපා කිවා නේ හොඳ වැඩේ නර්මදාට ලොකු සින් එකේ හිටියාට

  • @NipuniMaheshika-e1v
    @NipuniMaheshika-e1v 3 дня назад +2

    කතාව ඉවර කරා නන් හොද නැද්දෝ

  • @MayuraSandaruwan-mv1dt
    @MayuraSandaruwan-mv1dt 3 дня назад +1

    ළමයි ගැන මතක තිබුනානේ ආදරේ අමතක වෙින්න බැනේ නේද

  • @shanudil292
    @shanudil292 3 дня назад

    අම්මෝ අදනම් ලැජ්ජයි වගෙ අනේ 😁😁❤❤

  • @tharangamullegama5573
    @tharangamullegama5573 3 дня назад

    ජගත් ට සිහිය එද්දී ඔක්කොම අමතක වෙලා තියෙයි නැත්නම් හිරු එකට මේ කතාව ඇදගෙන යන්න විදිහක් නැති වෙනවා නේ 😅😅😅

  • @hirunishehara-k9v
    @hirunishehara-k9v 3 дня назад

    ඕක හීනයක් එහෙම නැත්තම් ජගත් ට සිහිය එනකොට ඔක්කොම අමතකයි ආය ටානිට කැමති වෙයි😂😂😂

  • @samarsalah5329
    @samarsalah5329 3 дня назад +5

    අදනන් මාරම ලස්සනයි මම මගබලාන හිටියේ අද දවස ඒනකන් ❤❤❤❤❤❤❤❤

  • @priyanthikusum6463
    @priyanthikusum6463 3 дня назад +3

    Wauu ඔන්න

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 3 дня назад +5

    ජගත්ට දැන් මතකය නැති වෙයිද දන්නෙ එතකොට තව කාලයක් කතාව ඇදගෙන යන්න පුළුවන්නෙ 😊😊

  • @ramaniwijesiriwardhana288
    @ramaniwijesiriwardhana288 2 дня назад

    ප්‍රෙක්ෂකයන් බලාපොරොත්තු වු දෙයක් අද සිදුවූවා 😮😮😮

  • @nimeshagurubevila9058
    @nimeshagurubevila9058 3 дня назад

    ජගත්ගෙ ඔලුව ගහේ වැදිලා ජගත්ට මතකය නැතිවෙනවා. ඊට පස්සේ සත්සරණිව අමතක වෙනවා. ඊට පස්සේ ආයෙ ටානියව බදින්න යනවා. ආයේ ඒ මගුල කැඩෙනවා. ආයේ ටානියයි හෙක්ටරයයි මගෝඩි වැඩ පටන් ගන්නවා. ආයේ........ මේක ඉවර වෙන කතාවක් නෙදී😂😂😂

  • @DananjaniRanabandara
    @DananjaniRanabandara 2 дня назад

    සර්ට අමතක වෙලා ඇති දැන් ඔක්කොම 😢

  • @RuwanSanjeewa-e9j
    @RuwanSanjeewa-e9j 3 дня назад

    මීලග කොටස බලන්න ඉවසිල්ලක් නෑ දැන් ❤❤❤❤❤

  • @ninie4764
    @ninie4764 3 дня назад +2

    Ada ලස්සනයි katawa

  • @sriyanivithanage1822
    @sriyanivithanage1822 3 дня назад +5

    Rosa..ඇත්තම කිව්ව 🤣🤣😱

  • @සුදුබෝලේහ්
    @සුදුබෝලේහ් 3 дня назад +1

    ජගත්ට මෙහෙම වෙන්න කියලා කියනවා නෙමෙයි ඒත් මට හිතෙන්නෙ ජගත්ට සිහි කල්පනාව නැති උනොත් හරි ඇවිදින්න බැරි උනොත් හරි ටානියාට ජගත්ව එපා වේවි,සත්සරනි ජගත්ව බලාගනීවි ,මට හිතෙන්නෙ එහෙම,

    • @SithumMalshan-t8s
      @SithumMalshan-t8s 3 дня назад +1

      අන්හේ මන්දා යාලු 🤷

  • @premawathi-u7q
    @premawathi-u7q 3 дня назад +3

    Jagath haamuta ikman suwaya lebeewa budusaranai

  • @dilkisewwandika3885
    @dilkisewwandika3885 2 дня назад

    දැන් ජගත්ගෙ මතකෙ නැති වෙලා සත්සරණිව අමතක වෙලා ටානියා බඳින්න යන ටික තව අවුරුදු 4ක් විතර යයි

  • @NethmiKaushalya-q7i
    @NethmiKaushalya-q7i 3 дня назад +4

    මේකේ සත්සරණි චාල්ස්ට කියන්නේ සර් කිව්වා බේබිලා බලාගන්න ඕනි නිසා එයාට යන්න කිව්වා කියලා .එතකොට මතක නැති වෙලා නෑනි😁

  • @MaduSanka-en9ug
    @MaduSanka-en9ug 3 дня назад

    ඊ ලග සතියෙ බලන්න පුලුවන් මේකෙ හීනයක්නෙ කියල😂

  • @Champika-zn2mr
    @Champika-zn2mr 3 дня назад +1

    දැන් තමයි ලස්සනම හරිය

  • @lasithaManuranga-fv9tf
    @lasithaManuranga-fv9tf 3 дня назад +3

    කතාව එකම විදියට මෙහෙම දිගට අදින්නෙ නැතුව දැන්වත් ජගතුයි සත්සරනියි එකතු කරන්නකො

  • @dammibelikatimulla772
    @dammibelikatimulla772 3 дня назад +1

    බොරුව ,සහ මිත්‍යා ව සමාජ ගත කරනව..ඒවට වටිනාකම් දෙනව😡😡😡

  • @tsampath815
    @tsampath815 3 дня назад +5

    කුනාටුව මේකටත් ඇවිල්ලා

  • @Kumari-db8ky
    @Kumari-db8ky 3 дня назад +3

    පුදන කොටම කාපි යකා කිව්වලු, යකෝ දෙන්නා සෙට්වෙන්න හදන කොටම ජගත් රෝහලේ දැන් මතකය නැති වෙයිද දන්නේ නෑ ජගත්ගේ, ඔය මගුලෙ කතාව අදින්න කරන වැඩ

  • @priyanganihettiarachchi5447
    @priyanganihettiarachchi5447 2 дня назад

    හැම දාම බලාගෙන හිටියා පුදුම සතුටක් .

  • @KanthiFernando-wz4lt
    @KanthiFernando-wz4lt 3 дня назад +1

    අද ලස්සනයි

  • @wathsalasammani2708
    @wathsalasammani2708 3 дня назад

    අනේ.කවද්ද.මෙ.සිද්දවෙන්නේ.බලන්හියේ.අදනමි.ලොක්.සතුටක්.දැනනවා

  • @evon-ze6nw
    @evon-ze6nw 3 дня назад

    මේක හීනයක්ද මන්ද 😢

  • @wathsalasammani2708
    @wathsalasammani2708 3 дня назад

    මමත්.හෙමතමයි.අවරුදු.ගනාක්.බලන්නහිටියෙ

  • @SarathNandasiri-b3w
    @SarathNandasiri-b3w 3 дня назад +2

    ජගත් hospital admit වෙලා ඉන්න කොට ජගත් ගෙයි සත්සරණි ගෙයි episode එකක් ඕනි ❤

  • @Chootii
    @Chootii 3 дня назад +2

    10:21 shivantha😮❤

  • @SusanthiDuul
    @SusanthiDuul День назад +2

    Hena kalekin balapu aya koo😂

  • @NimalawathiWasala
    @NimalawathiWasala 3 дня назад

    ඒ උනාට බලකෝ අන්තිමේ දී අරු Hospital ලු අනේ මොන මගුලක්ද මන්දා බන් හොදක් වෙද්දී මොකක් හරී වෙනවා😂

  • @AmithaAmitha-m1y
    @AmithaAmitha-m1y 3 дня назад +9

    අදනමි හරිම ලස්සනයි

  • @samsunguser5862
    @samsunguser5862 3 дня назад +2

    Lassanai adare hetheyenawa gagathsathsarani❤❤❤❤❤❤❤