Preme Awisse (ප්‍රේමේ ඇවිස්සේ) - Shiwantha Ash | Sihina Genena Kumariye Teledrama Song | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 274

  • @MaleenaShenu
    @MaleenaShenu Месяц назад +75

    ශිවා අයියෙ ,ඒ කටහඬ තනිකරම ඇවිස්සෙන සුලුයි😊❤

  • @chathurikafernando7676
    @chathurikafernando7676 14 дней назад +50

    18 ශිවා අයියාට වෝට් එකක් දෙන අය කෝ 🎉

  • @KavindyaWijesinghe-b9m
    @KavindyaWijesinghe-b9m 27 дней назад +90

    ශිවන්ත අයියගෙ voice එක නම් මරයි.ඒක හිතට දැනෙනවා පුදුම විදියට.ඒ තරම් ලස්සනට නිවිච්ච විදියට සිංදු කියන කෙනෙක් නම් තවත් නැහැ .අහන්න අහන්න හිත නිවෙනවා ඒ voice එකට 💛💛

  • @L.a.k.s.h.a.n.i
    @L.a.k.s.h.a.n.i 27 дней назад +32

    ශිවන්ත අයියගෙ voice එක magic එකක්❤ වචනයෙන් විස්තර කරන්න බෑ ඒ කටහඬින් සිංදුවක් අහද්දි අමුතුම විදියේ සැනසීමක් දැනෙනවා 😊මේ සිංදුවේ නියම filling එක ඒ voice එක නිසා ගොඩක් හිතට දැනෙනවා ❤❤❤

  • @madushikakalpanie1958
    @madushikakalpanie1958 3 дня назад +2

    ඒ සිංදුව මාර විදිහට හිතට වඳිනවා..❤කඬහඩත් එකතු උනාම මාරම ලස්සනයි.💜 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..💙ඇබ්බැහියක් 💛 good luck ආශ් අයියා 🤍

  • @jananichandrasiri605
    @jananichandrasiri605 2 месяца назад +82

    ප්‍රේමේ ඇවිස්සේ... වැස්සේ 💆‍♀️💞🫠
    ඒක මායාකාර කටහඬක්
    ලස්සන 🌹

    • @shiwanthaash
      @shiwanthaash 2 месяца назад +9

      ❤️❤️🥰

    • @umeshamadhushaniliyanage4749
      @umeshamadhushaniliyanage4749 Месяц назад +6

      @@shiwanthaashඒක හරිම ලස්සන සිංදුවක් හදවතටම දැනෙන... පරණ මතක ඇවිස්සෙන... ඇත්තටම ප්‍රේමයයි වැස්සයි කියන්නෙ අමුතුම බැදීමක්...හදවත මොහොතකට නතර වෙන...🫶❤

    • @shiwanthaash
      @shiwanthaash Месяц назад +7

      Thank you ❤

  • @zorro9486
    @zorro9486 27 дней назад +34

    මට මේක අහන එක නවත්තගන්න බෑ සිහින රැයක් එකෙන් අහන්න ගත්තෙ ❤

  • @Yomal_GS
    @Yomal_GS 9 дней назад +13

    ශිවන්ත ආශ් අයියා කියන්නේ, මේ song එක පට්ට ❤

  • @Niroshamanori
    @Niroshamanori 2 месяца назад +166

    ඔන්න දැන් නං බලන්න හිතෙනවා...කලින් නන්නානේ සිංදු අහලා එපාවෙලා....🎉❤😊😅

  • @ShalikaMadurangi-x9t
    @ShalikaMadurangi-x9t 14 дней назад +10

    ශිවන්ත මල්ලි ඔයාගේ හඩනම් භාවනක් ...
    අහන්න අහන්න ආස හිතෙන ගීතයක්..
    හිරු එකෙන් හොයා ගත්ත ඔයා අමිල තරුවක්...
    මවාගත්තු හීනේ උනානේ හැබෑවක්...
    ඔයාට සදා ජය...❤

  • @DarshikaDissanayke
    @DarshikaDissanayke 24 дня назад +12

    භාවනාවක් වගේ පුදුම තරම් ලස්සන කටහඩක් ශිවා අයියෙ😵😍 සින්දුව මරු💐💕

  • @JaninduAL2026
    @JaninduAL2026 2 месяца назад +83

    Tv එකේ යද්දි කටිහඩින්ම හොයා ගත්තා Shiwantha Ash කියලා❤️ Sure ද කියලම බලන්න ආවෙ.❤️

  • @sakithmasadanethmi5795
    @sakithmasadanethmi5795 8 дней назад +5

    මේකනම් සුපිරියක් ශිවා අයියෙ පට්ටම ලස්සනයි 😊❤🎉

  • @MahindaJanaka-ix9ii
    @MahindaJanaka-ix9ii 11 дней назад +9

    Shivantha aiye kohoma hari hiru star cup eka ganna one.niyamai voice eka💙💙💙

  • @thilisubani2831
    @thilisubani2831 2 месяца назад +38

    අඩේ නිකමට හිතුනා ශිවන්තද මේ කියන්නෙ කියලා.. කතාව නොබැලුවත් tv එකේ සින්දුව යද්දි දුවගෙන ගියා.. Hirustar cup එක ගන්නම ඕනි ශිවා අයියා ❤✨️

  • @SChampika-f1l
    @SChampika-f1l 10 дней назад +10

    ශිවන්ත අයියෙ මාරු❤😊❤

  • @RANU113
    @RANU113 Месяц назад +24

    මේ දවසේ ඉදන් කතාව ලස්සන වෙන්න යන්නේ ඉතිම් ඒ ලස්සනටම කතාව දෙන්න ගොඩාක් ආසාවෙන් බලන් ඉන්නවා දැන් සෙනසුරාද වෙනකන් 😍❤️ සිංදුවත් හරිම ලස්සනයි මේ සිංදුවම දාල කතාව පටන් ගත්තා නම් තවත් ලස්සනයී..😍❤️❤️ කතාවේ අයිති කරුට හද පිරි ස්තුතිය කතාව ලස්සන කරාට..😍❤🎉

  • @sunethragunawardhana7886
    @sunethragunawardhana7886 2 месяца назад +33

    අම්මෝ දැන් නම් කතාව ලස්සන වෙම්න යන්නෙ, ඒ සින්දුව පට්ටම අනේ❤

  • @Sansala1111
    @Sansala1111 26 дней назад +11

    මාරම ලස්සන මෙලඩි එකක්.. වයලින් පාර්ට් එකට හරිම ආස හිතෙනවා, ඒක පර්ෆෙක්ට්..❤️ සිහින ගෙනෙන කුමාරියේ බලන එක 300 episode එකෙන් පස්සෙ නවත්තල තිබුණෙ.. අහම්බෙන් දැක්කෙ මේ සිද්ධිය.. 495 කොටසේ ඉඳන් ආයෙ බලන්න පටන් ගත්තා ඔන්න 🥰❤️🥰❤️🥰

    • @VindeewRajasinghe
      @VindeewRajasinghe 26 дней назад

      Bhiru star eke shiwantha ash kiyanne. Eyata vote karanna

  • @NethuMashi123
    @NethuMashi123 10 дней назад +3

    ශිවන්තගෙ සිංදු අහලා තියෙනවා ඒ උනාට මේක නම් next level 👌

  • @KavindyaMendis
    @KavindyaMendis 12 дней назад +6

    ලස්සන voice එකකට,, ලස්සන වචන ටිකක්..❤

  • @chathurikafernando7676
    @chathurikafernando7676 10 дней назад +5

    Ape shiwantha aiyata vote karanne hamoma ❤🎉

  • @kalarilalihya4431
    @kalarilalihya4431 2 месяца назад +44

    අවුරුදු 4ක් විතර ගියා loVE එක පටන් ගන්න 😅😂❤️

    • @vishwaDhananjaya-p8j
      @vishwaDhananjaya-p8j 2 месяца назад

      @@kalarilalihya4431 ekath dan jagatht sihiya nathi unam hri 🥲

  • @SP-dj3mt
    @SP-dj3mt 2 месяца назад +32

    මතකෙ අමතක කරන්න නම් එපා

  • @erangasuwandarathna5479
    @erangasuwandarathna5479 2 месяца назад +18

    පෙම්බැන්ද අත්වැල සමිබන්ධ තියනවා ජගත් හීතෙ සත්සරණි ආදර යක් ඇතිවුණා කවදාවත් වෙන්කර එපා ආදරෙනට ආදරය පාට කලා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Beautygirl4yy
    @Beautygirl4yy 22 дня назад +8

    අනෙ මන්දා ශීවන්ත අයියානම් පිස්සුවක් දැන්නම් ඒ හඩ,රූපය,නීහතමානිකම හැකියාව දක්ෂකම දෙවියෝ දීපු තෑග්ගක් අනෙ අයියා තෝරගන්න සිංදු හොද සිංදුවක් තෝරගමු ෆයිනල් ඉන්නම ඕනෙ මන් වොට් කරන එකම කෙනා අවුරුදු 04ටම රියලිටි වැඩසටහන් වලින් වොට් කරපු එකම කෙනා ❤❤

    • @Amelia-b8x
      @Amelia-b8x 13 дней назад

      Finale ekata giya, aniwaren vote karamu Ash ta ❤

  • @SithumMalshan-t8s
    @SithumMalshan-t8s 2 месяца назад +38

    අන්හේ එ සින්දුව ලස්ස්නයි 🥺❤ ජගත්ගෙ මතකය නැතිකරන්න එපා අද්ක්ශ මාමා 🙏🙏🙏

    • @PavithraRoshini-i1y
      @PavithraRoshini-i1y 2 месяца назад

      අනේ ඔව් එහෙම කලොත් නම් බලන්නෙම නැ මේක 🥺🥺🥺

    • @shiwanthaash
      @shiwanthaash Месяц назад +4

      Thank you ❤

  • @Ruka-f3q
    @Ruka-f3q 2 месяца назад +29

    Adoo ශිවා ලස්සනයි සින්දුව❤❤❤

  • @sugathpremathilaka8040
    @sugathpremathilaka8040 Месяц назад +11

    අනේ එ කටහඩ😢❤

  • @sasangilakshika695
    @sasangilakshika695 3 дня назад +1

    Me sinduwa nm aththtama dn pissiwak wela harima lassanai...

  • @deneeshashehani1173
    @deneeshashehani1173 8 дней назад +1

    මේ කටහඬ ඇහෙනකොට නම් ප්‍රේමේ ඇවිස්සේ හිත අස්සේ ❤❤❤

  • @pathumakash6166
    @pathumakash6166 10 дней назад +5

    මේ සිදුවට ශිවන්තට රේනේ සර් සම්මානයක් දෙන්න ඔනා පට්ට පට්ටම පට්ට

  • @Amalmendis1454
    @Amalmendis1454 2 месяца назад +38

    හරිම ලස්සනයි සිංදුව ❤
    ජගත් ❤ සත්සරනි

  • @SanduniDilshani-u1k
    @SanduniDilshani-u1k 2 месяца назад +11

    මවාගත්තු හීනේ.....i feel it , beautiful song

  • @ThinethThathsara-he3by
    @ThinethThathsara-he3by 9 дней назад +3

    අනෙ අම්මො අයියෙ ඔයාගෙ voice eka patta ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @IrangiBalasooriya-po7su
    @IrangiBalasooriya-po7su 29 дней назад +4

    අම්මො ලස්සනයි එ සිංදුව කටහඩත් එ වගෙම ලස්සනයි අම්මො මෙ සිංදුවෙන් කතාව පටන් ගන්නවා නම් කතාව තවත් ලස්සන වෙයි

  • @LankaMeri-hc6ns
    @LankaMeri-hc6ns 26 дней назад +4

    මම මේ කතාව බලන කොට මේ සිංදු යනකොට මම හොදට අහගෙන හිටියා එක පාරට මට නිකං voice එක හොදට අහලා පුරුදුයි එතකොට මට නිකං හිතුනා මේක මගේ ශිවන්ත අයියාගේ voice එක කියල මට නම් අනිත් ගායකයන්ට වඩා ශිවන්ත අයියා ගේ කට හඩ නම පිස්සුව ක් අනේ ඇත්තමයි මාර ලාසන්නයි මේ පාර මගේ ශිවන්ත අයියා තමා හිරුස් ටා කිරුළ ගන්න ඕනි ❤❤❤❤🥰🥰🥰❤❤🙏🙏🌹🌹🌹☺️☺️

  • @induwarasayagii
    @induwarasayagii 12 дней назад +9

    Vibe ✨🤍

  • @vineeshaperera2534
    @vineeshaperera2534 16 дней назад +4

    Harima lassanai sinduwak, katahada bawanawak, mekata 1M wenakam balan inna mn❤

  • @rangika123nanayakkara-re1cw
    @rangika123nanayakkara-re1cw 2 месяца назад +29

    ශිවන්ත ආශ් ❤

  • @LarinaChandani
    @LarinaChandani 2 месяца назад +8

    ලස්සනයි ඒ දෙන්නා 🌹❤️❤️❤️❤️🌹🌹

  • @TharinduKaushal-yu1yb
    @TharinduKaushal-yu1yb Месяц назад +8

    ලස්සනම ලස්සනයි 🎉🎉🎉🎉🎉🎉

  • @mayumi90dileemafdo40
    @mayumi90dileemafdo40 10 дней назад +2

    Shiwantha harima lassanata kiyanawa sinduwa.❤❤❤

  • @lashanpabod-h1f
    @lashanpabod-h1f 28 дней назад +4

    Wow beautiful shiwantha ayya

  • @samadimalshani8047
    @samadimalshani8047 2 месяца назад +27

    Shiwantha ash ❤❤❤

  • @akarambanda4724
    @akarambanda4724 9 дней назад +3

    Lassanai ayye adarei hamadamath❤❤❤❤❤

    • @akarambanda4724
      @akarambanda4724 9 дней назад

      Shiwantha ayye oya harima lassanata kiyanawa adarei mama 9 wasara nangi kenek🎉🎉🎉

  • @ChamilaDamayanthi-zq7wj
    @ChamilaDamayanthi-zq7wj 29 дней назад +3

    ඇත්තටම den nam asai balanna a sinduwa ලස්සනයි

  • @preethikaNishanthi
    @preethikaNishanthi 26 дней назад +4

    ශිවන්ත අයියෙ හරිම ලස්සන voice එක

    • @rohini-u5f
      @rohini-u5f 4 дня назад

      Lassanai. Oyata. Hoda. Gamanak. Hanna. Puluwan

  • @CharukaDilshani-me2zh
    @CharukaDilshani-me2zh 2 месяца назад +16

    Shiwantha 😍

  • @SamanthaKumara-n1g
    @SamanthaKumara-n1g 2 месяца назад +11

    Siwantha ash aiye harima lassanai song eka

  • @NipuniBhagya-k3m
    @NipuniBhagya-k3m 9 дней назад +1

    Marama lassanai. Kochchr ahuwath epawenna e Voice eka❤

  • @DilipDilip-pm9ch
    @DilipDilip-pm9ch 11 дней назад +3

    Shiwantha ❤❤❤❤❤❤❤

  • @Nature2-t7q
    @Nature2-t7q 2 месяца назад +6

    Song ek superb.Shivatha ayiya ge voice ek nisa twth lassnai😊😊😊

  • @SithumMalshan-t8s
    @SithumMalshan-t8s 2 месяца назад +27

    ඇයි දෙයියනේ කතාවට කලින් මේවා දන්නේ 🥺 අපි අසරන කරන්න එපා දෙයියනේ 😣😿

  • @MahindaJanaka-ix9ii
    @MahindaJanaka-ix9ii 11 дней назад +5

    18 wenida shiwantha aiyata vote eka dena aya 👍 danna

  • @nipza7722
    @nipza7722 2 месяца назад +7

    Excellent ශිවා❤️💪🏻

  • @SLTECHGAMING-p9u
    @SLTECHGAMING-p9u 8 дней назад +1

    Supper voice shiwa...

  • @tharukasewwandi2067
    @tharukasewwandi2067 2 месяца назад +9

    Shiwa aiya❤

  • @RS-pr4hv
    @RS-pr4hv 2 месяца назад +9

    Ash ayiya eka lassnii ❤❤❤❤

  • @SithumMalshan-t8s
    @SithumMalshan-t8s 2 месяца назад +33

    යකො මෙක හීනයක් නේවේ නෙද හයියෝ මට බෑ

  • @MaduKumara-v9k
    @MaduKumara-v9k 5 дней назад +1

    Ow ane lasssanai me song eka❤

  • @ImalshaI
    @ImalshaI 12 дней назад +1

    Shiwantha aiye oyage kata hada nam marama lassanai hariyata bawanawak wage 😍😍 oya anthima hathara dena atharata awata harima sathutui 😍 me senasuradatath hodatama kiyanna aiye😍 wish you all the best 😍😍

  • @senurisewuwandi8205
    @senurisewuwandi8205 2 месяца назад +13

    ඉක්මනට මුන් දෙන්නව බන්දලා
    කතාව ඉවර කරපිය😂❤

    • @IrangiBalasooriya-po7su
      @IrangiBalasooriya-po7su 29 дней назад

      එක නම් ඇත්ත කතාව දිග් ගැස්සෙනවා වැඩි

  • @DeduKaushalya
    @DeduKaushalya 2 месяца назад +28

    ශිවන්ත ආශ් හරිම ලස්සනයි

    • @shiwanthaash
      @shiwanthaash Месяц назад

      Thank you ❤

    • @kumudunijayamali3858
      @kumudunijayamali3858 Месяц назад

      මේ සිංදුව මාර ලස්සනයි...අද දන්නෙ හිරු star ශිවන්ත ආශ් කියන්නෙ කියල....congratulations ❤

  • @sanjeewathilakarathna1442
    @sanjeewathilakarathna1442 2 месяца назад +11

    Ash aiya❤😊 maru

  • @LankaMeri-hc6ns
    @LankaMeri-hc6ns 26 дней назад +3

    Ane shivathntha aiya thama me para kirula hima kaaraya mage Shivantha aiyage voice ekanam baawanavak❤❤❤❤❤❤❤

  • @dissanayakedammika2538
    @dissanayakedammika2538 2 месяца назад +4

    Godak lassanai e song eka❤❤

  • @Amelia-b8x
    @Amelia-b8x 13 дней назад +1

    Dawasakata ki parakk ahuwoth epa wenne na e voice eka marama lassanai ❤

  • @Rashmigamlath-n5r
    @Rashmigamlath-n5r 2 месяца назад +6

    Lassnnai sinduwa gdk 😢❤

  • @manorisilva8984
    @manorisilva8984 10 дней назад +1

    හරිම ලස්සනයි

  • @mixandchance2933
    @mixandchance2933 Месяц назад +1

    Ammo eka ahaddi, ammapa preme avisse❤️❤️

  • @yasurigamage2006
    @yasurigamage2006 26 дней назад +4

    @shiwanthaash Shiwa aiye oya thamai hirustar wenna one♥♥♥

  • @dilushanirasangika
    @dilushanirasangika 27 дней назад +1

    Ane ettamai ...harima lassanai oyage voice 1ka..ona taram ahan inna puluwan.superb👍keep it up

  • @sithmiimasha3735
    @sithmiimasha3735 8 дней назад +2

    Voice ♥️✨

  • @nishanthichandralatha3368
    @nishanthichandralatha3368 8 дней назад +2

    Great voice ❤

  • @N.D.fernando
    @N.D.fernando 2 месяца назад +8

    Shivantha ash....❤❤❤❤

  • @thilinikavishwari5953
    @thilinikavishwari5953 2 месяца назад +4

    Dan balanna asa hithenawa harima lassanai ❤❤❤❤

  • @rupikaPriyanthi-gn5jw
    @rupikaPriyanthi-gn5jw 28 дней назад +7

    Ash gammak thama

  • @sethu3935
    @sethu3935 2 месяца назад +41

    ඕකනම් හීනයක් ම තමා 😂😂 අපිට ආතල් එකක් දෙන්න හදන්නෙ😂

  • @thamalikathriarachchi5285
    @thamalikathriarachchi5285 14 дней назад

    Woow shiwantha ❤❤❤
    Im addicted your voice ❤😮

  • @sethmikavindya6380
    @sethmikavindya6380 2 месяца назад +12

    මාරම ලස්සන සින්දුව අප්පා

  • @Rihani-qm1eh
    @Rihani-qm1eh 24 дня назад +2

    Shiwantha is the miracle

  • @DinithiNethsarani-l7n
    @DinithiNethsarani-l7n Месяц назад +2

    Kathawe anthimata jagath sathsaraniwa badi kiyala hithenawa...❤❤

  • @Venujathisalana
    @Venujathisalana 26 дней назад +1

    Shivantha superb voice😊❤

  • @rohinimalkanthi9736
    @rohinimalkanthi9736 2 месяца назад +4

    අපි සන්තෝස වුණාට ලබන සතිය වෙනකොට මේක හීනයක් වෙලා ජගත්ගෙන් මතකෙත් නැති කරයිද

  • @sumethmahemadhi
    @sumethmahemadhi 6 дней назад +1

    Super voice 🤩

  • @SachiJalathge
    @SachiJalathge 2 месяца назад +4

    Tv eke kathawa bala bala idala katahada purudu nisa blnn awe😊Shiwantha Ash😊 lassanai sinduwa

  • @WasanthaAlwis-k5b
    @WasanthaAlwis-k5b 2 месяца назад +4

    So pretty song i love that voice ❤❤❤❤❤ 😊

  • @thyagamj1787
    @thyagamj1787 2 месяца назад +5

    Rashiprabha!!! ❤️❤️❤️

  • @DilshaniMaduwanthi-ji9hm
    @DilshaniMaduwanthi-ji9hm 2 месяца назад +7

    Shiwantha ash maruu 👍👍👍

  • @M.I.MAnfas
    @M.I.MAnfas 14 дней назад

    දැනෙනවා දැනෙනවා❤❤❤❤❤❤❤❤❤

  • @vishakalokuheva5252
    @vishakalokuheva5252 2 месяца назад +4

    Meka hinayk venna epa anee . Asaven e tika baluve ❤eyala denna ekthuvennam ona dan . Ethakoti kathav lassana ❤

  • @naviv1z
    @naviv1z 8 дней назад

    Shiwa ge ee sinduwamam pissuwk💗🥺

  • @LavathmaFan-y1f
    @LavathmaFan-y1f 2 месяца назад +3

    මේක ඉවර කරලා අළුත් drama එකක් දෙන්නකෝ Hiru TV

  • @DulanjaniNawodya
    @DulanjaniNawodya 23 дня назад +2

    Song eka nam marama lassanai...ahanna ahanna asa hithenawa..❤❤❤

  • @preethikaNishanthi
    @preethikaNishanthi 26 дней назад +3

    මගෙකමතිම ගයකය

  • @isuruuushalunda9810
    @isuruuushalunda9810 2 месяца назад +3

    Ammo. Sinduwanam supiri ❤❤❤❤❤

  • @dilshaninawodya-v5h
    @dilshaninawodya-v5h 2 месяца назад +11

    Shiwantha ayya

  • @SadeeshaNimsara-vt3er
    @SadeeshaNimsara-vt3er 26 дней назад +4

    Pissuwk shiwantha ayye🥹🎶❤️

  • @Amelia-b8x
    @Amelia-b8x 15 дней назад +1

    Ane lassana 🥺❤