2023 New Sinhala Songs | Best Sinhala Songs Set | Cover Songs | Love Songs Sinhala | Sinhala Songs

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 458

  • @slchannelc2257
    @slchannelc2257 8 месяцев назад +17

    අදරේ කියන්නේ මහා පුදුම දේයක් ❤දැනට අවුරුදු හතකට කලින් එයා දාලා ගියා😪 එවේදනවා කියන්න බැ කත් කවුරුත් නැ ති තැනට වේලා හයියේන් අඩලා මත්ක් කරනවා 😢 අයිත් මත්ක් උනාම අඩනවා😢 යලුවෝ හිට්‍ ය හින්දා මගේ හිත හැමතිස්සේම හැදුවා 😪 නැත්තම් මන් මේ ලොකේ නැ 😔 අනේ දේව්‍ යේනේ එම අය දැක්කොත් පුලුවන් තරම් එයාලා ලගින් එන්න එක මාර පිනාක් 😔 අපි කරන කියන දේ අපිවත් දාන්නේ නැ 😔 එහේම වේදනවක් කටවත් දැනේන්න එපා දේයියනි අදටත් එයා හින්දා මන් තිනියේන් එයා ස්තුට්න් 😔😪❤

    • @sitharamadu-z3t
      @sitharamadu-z3t Месяц назад +2

      එක අැත්ත මමත් අදවිදවන එයා මන් ඉස්සරම වෙන කෙල්ලෙක්ගෙන් නම්බරෙ ඉල්ල ගෙන 😔my Love කියල සෙව් කර ගෙන එයා ගියා එයා එක්ක

  • @kavishkashehan8861
    @kavishkashehan8861 Год назад +122

    අපි හැමොගේම හිතේ ඉන්න කේනාම අපට හිමි උනානම් මේ ලොකේ කොච්චර ලස්සන වේයිද 💝💫

    • @IiruniImaalka
      @IiruniImaalka 9 месяцев назад +4

      😢🥀💔💔💔💔

    • @Thaaru221
      @Thaaru221 9 месяцев назад +2

      හ්ම් ඒම නෑනේ නේ 😔

    • @savidurochana572
      @savidurochana572 9 месяцев назад

      ඒම වෙන්නේ නෑනේ😭

    • @lihansachanudri1576
      @lihansachanudri1576 4 месяца назад

      😮😊😊​@@Thaaru221

    • @NuwanIndika-l8c
      @NuwanIndika-l8c 3 месяца назад

      Pana adar. Kirut apailaga adi i

  • @sandaminihettiarachchi9032
    @sandaminihettiarachchi9032 Год назад +62

    නොකීවට සමනලුන්ටත් දුක හිතෙන්න ඇති...ආසම මලුත් පර වෙලා බිම වැටෙනකොට.....🥺🌺

  • @ShenayaFernando-xv1cn
    @ShenayaFernando-xv1cn Год назад +31

    💙එයාව නැති කරගත්තත් ජිවත්වෙලා ඉන්නකන් ඒ ආදරේ අමතක කරන්න අමාරුයි😔💔ඉන්න තැනක සතුටින් ඉන්න මගෙ මැණික😔මං ඔයාට ගොඩක් ආදරෙයි මගෙ රත්තරන් 😔❤️

  • @ChammiNadeesha-iq3jg
    @ChammiNadeesha-iq3jg Год назад +36

    එයා🌸💗
    ජීවිතේ දැක්ක ලස්සනම,අහිංසක ම හිනාව තිබ්බෙ එයා ගාව

  • @RoshanThilakarathna-ej5vz
    @RoshanThilakarathna-ej5vz 8 месяцев назад +7

    මෙ සිංදු ටිකනම් බවනාවක් අනෙ එයා මතක් වෙනවා තාමත් අදරෙයි හැමදම පර්තනා කරන්නෙ පරිස්සමින් සතුටින් ඉන්න කියලා 😭😭😭😭🌹🌹🌹❤️

  • @N.s104
    @N.s104 Год назад +91

    ඊයේ එයාගේ wedding එක.දැනට වෙන්වෙලා අවුරුදු 7 යි තාමත් ආදරෙයි එදා වගේම.❤😢😢

  • @NethuBandara-ys5sj
    @NethuBandara-ys5sj Год назад +16

    රවටන එක පවක් උනාට රැවටෙන එක පවක් නෙමෙයි රත්තරන් ❤❤❤

  • @pasindumaduwantha-vb2bf
    @pasindumaduwantha-vb2bf Год назад +21

    ආදරේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක් ඇත්තටම. ❤

  • @AmilaKumara-s3l
    @AmilaKumara-s3l Год назад +9

    ❤️😔 දැන උන්නනම් විදවන තරම් .සමුගන්නෙ නෑ මගෙ රත්තරන් .....

  • @PushpaKumari-ls7od
    @PushpaKumari-ls7od Год назад +9

    තනිකමට..පාලුවටයි අහන්න හොදම song

  • @thisaraniuthpla
    @thisaraniuthpla 8 месяцев назад +6

    එයා තමයි මගෙ ජීවීතෙ වැදගතම කෙනා දෙමාවුපියන්ට පස්සෙ මට හම්බුනු ආදරනීයම කෙනා එත් එයා මාව මෙහෙම තනි කරලා කොහොම ඉන්නවාද 😢😢😢😢😢😢

  • @madhushikasewwandi1266
    @madhushikasewwandi1266 11 месяцев назад +10

    මාව දලා යන්න හිත හදා ගත්තේ කොහොමද දන්නැ ඔයා. ඒත් ඔයාව දලා යන්න එපා කියපු ඔයා අද මාව දලා යනවා. කමක් නැ ආදරෙයි හැමදාම. pradeep aiye❤️

  • @devagejinitha2228
    @devagejinitha2228 Год назад +86

    *කවුරු මොනා කිවත් ඒ හිතට ආදරය කරපු හැටි දන්නෙ මම විතරයි...*🥺🕊️🥺

  • @AjithKumara-ik5bh
    @AjithKumara-ik5bh Год назад +12

    ලස්සනයි පරණ මතක ගොඩක් සිත රිදවනවා

  • @YaainthaPramod-qt4cy
    @YaainthaPramod-qt4cy Год назад +64

    "හේතු විරහිතව මා අතහැර ගිය
    නුඹට මෙසේ ලියමි📍"
    අහිමිවන්නට හෝ හමුවුණු
    නුඹේ අහඹු හමුවීමට
    මම බෙහෙවින් ආදරය කරමි...🌻
    දරාගත නොහැකි වූවත්
    නුඹ දුන් ඒ ප්‍රේමණීය මතක සමග
    හෙටත් මා නුඹ වෙනුවෙන් ජීවත් වෙමි! 💝🥀🦋
    @Yasi__boy40 ✍️💔

    • @sachininilukshika4129
      @sachininilukshika4129 Год назад +3

      එයා දන්නවනම් මන් විදවන තරම්...😢😢 හැමදේම කාලයට බාරදිල මන් බලන් ඉන්නව...

    • @inuu1110
      @inuu1110 Год назад

      🥺❤️‍🩹

    • @MishalTanya
      @MishalTanya 6 месяцев назад

      Hi

    • @Tharushikamadushani-p7n
      @Tharushikamadushani-p7n 11 дней назад

      🥺

  • @asankasrinath95
    @asankasrinath95 Год назад +17

    දවසට කීප වතාවක්ම අහනවා... හරිම ලස්සනයි ඔයාගේ collection එක මන් අහන්නේ වැඩ්පුරම මේ ට්ක තමා ❤

  • @dewakawimukthi1882
    @dewakawimukthi1882 Год назад +33

    ඔයා මාව දාල ගිහින් දැනට අවුරුද්දක් වෙනව මේ කාලෙ මට ඔයාව මතක් නොවුන දවසක් නැට්ගුව ඇති . 🥺 ඉන්න හිතක පරිස්සමට ඉන්න මගෙ පන💔🥺

  • @DilshanMaduranga-z7i
    @DilshanMaduranga-z7i Год назад +15

    ජීවීතේට ආදරයක් ඕනමද ජීවතේ ගෙවන්න අනේ. ඕන නැ කියයි ඕන කෙනෙක්ේඑත් ජිවිතේ සමහර ඇබ්බැහි වීම් තියෙනවා හදවතටවත් පාලනයක් කරන්න අමාරු සමහර බැඳීම් අල්ලන් ඉන්න අමාරු ගින්දරක් වගේ ඒත් පිච්චි පිච්චි ඒ ගින්දර ඒ ආදරේ අල්ලන් ඉන්නවා ඒ තරමට වටිනවා බොදල බවද මන්ද තව දෙයක් ගිය ආදරයක් ආයේ ආවත් සමහරුන්ට බාර ගන්න අමාරුයි ඒ ආදරේ අඩුවෙලා නෙමෙයි ඒ බැඳී ම නිසා විදෙව්ව නිසයි ඒ වේදනාවටත් බයයි එහෙම අය ඕන තරම් ජිවිත කාලෙම තනියම ගෙවනවා සමහර වෙලාවට එකම එක වචනයක් පින්තූරයක් ඇති මුලු ආදරේම මතක් කරන්න ඒ තමයි ආදරේ හමුවෙන අය වාසනාවන්තයි deesh

  • @nipunlakshan4590
    @nipunlakshan4590 Год назад +21

    එයාව ආයේ ලැබෙනවනම්🥺
    [Sethu.]🥀❤️🥺

  • @heshanikashmi7539
    @heshanikashmi7539 11 месяцев назад +10

    පරන තුවාල ආයේ ඇවිස්සෙනවා මේවා අහද්දි ❤️😢😌

  • @IshDewinda
    @IshDewinda 2 дня назад

    සුපිරි සින්දුවක් ටිකක් 😘❤❤❤❤❤❤❤

  • @UdaraLakshan-l4n
    @UdaraLakshan-l4n 18 дней назад +1

    මියදෙන්න පෙර ආයේ මුන ගැහුනොතින්........
    හිනහෙන්න පෙර වාගෙ යන්තන් හොරෙන්.......❤️❤️❤️😘🥹

  • @thathsaranidissanayake9977
    @thathsaranidissanayake9977 Год назад +6

    Waruna jagath මැනික අනේ එන්නකෝ මං කොහොමද ඉන්නේ ඔයා නැතුව අනේ මං අඩලා අඩලාම මැරෙයි එන්න මැනික

  • @DewminiLakshika-f6i
    @DewminiLakshika-f6i Год назад +6

    ලස්සනම අහිංසකම හිනාවයි හදවතයි තිබ්බේ ඔයාට, මන් හරි ආදරෙයි හැමදාටම Ishan✨♥️✨

  • @AjithKumara-ik5bh
    @AjithKumara-ik5bh Год назад +9

    අමතක කරනවා කියලා කිව්වට මට තාම අමතක කරන්න බැරි වුණා I love you mage පණ

  • @shashini.
    @shashini. Год назад +4

    මියදෙන්න පෙර ආයේ මුණගෙහුනොතින් ....
    හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන් 🥺💖.....

  • @sadunikwt7504
    @sadunikwt7504 7 месяцев назад +2

    Mage pana mama oyata godaka adarae dinatha.. I love you patiyo

  • @kumarabuddikaa335
    @kumarabuddikaa335 5 месяцев назад +9

    අනෙහ් මට එයාව මතක් වෙනවා ගොඩක් මගෙ රත්තරන් මගෙ පන ටික .😭😥

  • @drmadasdarme9702
    @drmadasdarme9702 15 дней назад

    Love you my danu... Mata dena adareta, mawa parissam krna tharamt, oyt godak pin.. Adrei hmdama.. ❤

  • @ChalaniShamila-u4j
    @ChalaniShamila-u4j 2 дня назад

    adatath man eyata gdk adarei inna thanaka sathutin inna mage rathtaran

  • @sampathbandara1190
    @sampathbandara1190 4 месяца назад +1

    හසි ඔයට ගොඩක්ම පිං මම ආසයි❤❤❤ ඔයාට සතුටම ලැඛෙවා❤

  • @senurianjana7371
    @senurianjana7371 7 месяцев назад +5

    මට ඔයාව අහිමි වී රවන තුරුලක හිඳිවි කියල මටත් හොරෙන් මගෙ සිත ඔබට ඉරිසියා කලා ඒ ආදරේ වැඩි කමට මිසක් වෛරකට නෙමෙ රත්ත ර නේ

  • @yashz00
    @yashz00 Год назад +23

    අදටත් මම එයාට හරි ආදරෙයි හැමදාටම එහෙමයි 🥺🥀❤️

  • @hansanisonali7624
    @hansanisonali7624 Месяц назад +1

    Mata dukak denena hema welawakama man ahanne me sindu tika......❤

  • @DemishaSanduni-zs2cb
    @DemishaSanduni-zs2cb 4 месяца назад +2

    මගෙ රත්තරංට මං ගොඩක් අදරයි එත් එය මෙ වෙලාවෙත් මාව රවට්‍ටන බව මම දන්නව එත් තාම ආදරෙයි ගොඩක්😢😢

  • @suramyachinthani
    @suramyachinthani 2 месяца назад +3

    අන්තිමට එයාගේ මගෙ මතක විතරක් මගේ වෙලා එයා වෙන කෙනෙගේ වුනා කමක් නැ හිනාවෙලා පරිස්සමින් ඉන්න මැණික අදරෙයි මගෙ පන ❤ c ❤

  • @RuviniKaushalya-u6c
    @RuviniKaushalya-u6c 24 дня назад +1

    මා තුරුලෙ ඔබ උන්නා සිහිනෙන් පවා.....🥺💙

  • @SansalaMadhubhashini-i7j
    @SansalaMadhubhashini-i7j Год назад +5

    ඇත්තටම එයාව ගොඩක් දැනුනා ...🥺🥺🥺💔💔💔

  • @NanduniRajapaksha-u4n
    @NanduniRajapaksha-u4n Год назад +8

    මොන වෙනස්කම් කලත් මන් ඔයාට ගොඩාක් ආදරෙයි මගෙ රත්තරං මහත්තයෝ....k❤

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Год назад

      එ වගේ ආදරයක් හම්බුනා නම් 😔😔

  • @WishwaChathuranga
    @WishwaChathuranga Месяц назад

    ඒ සින්දු ටිකනම් මාරම විදිහට හිතට වදිනවා 🥹💔

  • @DilhajKumara
    @DilhajKumara 11 дней назад

    ❤ආදරේ❤ කොච්චර ලස්සන වචනයක්ද..
    එත් කොච්චර මිනිස්සු එ වචනය නිසා දුක් විදිනවද 😢

  • @DasunSunna
    @DasunSunna 10 месяцев назад +8

    2023.12.31 එයා ගියා 2024 ට මට දීපු තෑග්ග තමා මාව අතෑරිය එක රවට්ටපු එක 😊

  • @SaaraAkshi
    @SaaraAkshi Год назад +1

    ❤❤❤❤❤❤❤❤ mn adara godak oyada

  • @Mabaranaarachchigepriyankara
    @Mabaranaarachchigepriyankara 14 дней назад +1

    දවස් 20 මාත් එක්ක තරහ වෙලා කතා කරන් නැතුව හිටපු මගෙ සුදු නෝන මට අද ආයි කෝල් එකක් ගත්ත ❤️❤️❤️❤️😘😘😘😘😘

  • @KaushalyaPabodani
    @KaushalyaPabodani 2 месяца назад +1

    සමහරු බොරු කරලා දාලා යන ජිවිත වලට වටිනාකමක් දෙන්න පුළුවන් කෙනෙක් හැම කෙනාටම ඉන්නවා...ඒ කෙනා අනිවාර්යයෙන් ආදරෙන් එනවා.හරියටම මට වගේ.කෙනෙක් මාව දාලා යන්නම යද්දී මගේ ජිවිතේ එපාම කරපු කාලේ දෙවි කෙනෙක් වගේ අහිංසක කොල්ලෙක් මං ලගට ආවේ මගේ වාසනාවකට.ඒ ආදරේට මම හරිම ලෝබයි.කවදාවත් එයාව නම් මට නැති කරන්න එපා දෙවියනනේ.🥺❤️.මම හරිම ආදරෙයි එයාට🥺❤️

  • @ThusharaSampath-d9o
    @ThusharaSampath-d9o Месяц назад

    හිතට මොකද්ද වෙනවා පිස්සු හැදෙනවා 😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤

  • @Suti__doni__
    @Suti__doni__ Год назад +5

    අදරෙ බලෙන් ගන්න පුලුවන් දෙයක් නෙවේ...😊

  • @ShalikaRASANGA-s9m
    @ShalikaRASANGA-s9m 11 месяцев назад

    Godaaak adarey mage gavi hamadamath oya mage jeevithe I love you gavishka nangi

  • @kavidud5354
    @kavidud5354 10 месяцев назад +1

    මන් ඔයාට ගොඩක් ආදරෙයි මනෝ❤.කවුරුත් කෙරුවෙ නෑ මට ඔය තරම්. දැන උන්නනම් විදවන තරම් හැර යන එකක් නෑ මගෙ රත්තරං 🙏🙏🥺

  • @Bimsara8566
    @Bimsara8566 11 месяцев назад +1

    හැමදාම ජීවත් වෙනවා මගෙ හුස්මත් එක්ක. මගෙ හුස්ම නතර උනත් ඒ මතක ඊලග ආත්මෙදිත් ජීවත් වෙයි පණ.

  • @Lakshanthusara
    @Lakshanthusara Год назад +13

    කෙල්ලෙකුත් නැතිව මේ සින්දු අහන්නෙ මන් විතරද 😊

  • @mithun9805
    @mithun9805 18 дней назад

    මන් කවදාවත් මගෙ සුදූව අමතක කරන්නේ නෑ රත්තරනේ ආදරෙයි හැමදාකම 𝒩𝒶𝒹𝓊𝓃𝒾 🥺❤️‍🩹

    • @LovelyRose-zm1gn
      @LovelyRose-zm1gn 17 дней назад +1

      Math oyt godak adarei mage metto ❤ mona de unath math oyth ekkama inno ❤❤ mithun❤❤ love you sudu mahaththayo❤

    • @mithun9805
      @mithun9805 17 дней назад

      @LovelyRose-zm1gn ❤️❤️❤️

  • @hasaninirushika1383
    @hasaninirushika1383 Год назад +21

    එයා දන්නවනම් එයා වෙනුවෙන් විදවනතරම් 😢

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Год назад

      Dp lassanai 😔dala giya aya sathutin inne halo 😔boru adare 😔😔♥️

  • @geethikachamali7534
    @geethikachamali7534 2 месяца назад

    හැමෝටම ලස්සන ආදර මතක තමන්ටම විදවන්න ඉතිරි කරපු. මගේ කතාවේත් මට ඔය ටිකම තමයි පපුව පැලෙන්න තරම් වේදනාවක් කෑ ගහලා අඩන්න ඕනේ දුක නැතිවෙනකන්ම ඒකටවත් ඉඩක් නෑ මට. මැරෙනකල්ම ආදරේයි හැමදාටම සතුටින් ඉන්න මගේ ආයුෂත් අරන්

  • @DishmiChamindi
    @DishmiChamindi 2 месяца назад

    හමු වන්න බැරි ලෙසම දුරකට උනත්...
    කව්රුත්ම පෙම් කෙරුවේ නෑ ඔය තරම්...
    දැන උන්නා නම් විදවන තරම්
    සමු ගන්නේ නෑ මගේ රත්තරං.😔💔

  • @madusankamadushan7951
    @madusankamadushan7951 Год назад +7

    ඔයාව මතක් වෙනවා.....❤️❤️❤️❤️❤️❤️

  • @Kaushikadilmith
    @Kaushikadilmith Месяц назад

    මගේ මැණික ඔයා ඉන්නවා මගේ ලෝකේ වෙලා කවදාවත් කවුරුව ආවත් ඔයා තමයි ඔයා තමයි මගෙ ජීවිතේ මාව වෙනස් කලා හුගාක් ආදරෙයි සුදු ඔයා විතරයි මම පතන්නේ ❤❤

  • @nilukasadhamali5065
    @nilukasadhamali5065 Месяц назад

    I love you mage gayan aiya.oya mage jivithe eliya karata oyata godak pin.mokada oya mage thatha vagema hema velavakama mage lagin idan mava parissam karanavata oyata godak pin.man oyata godak adarei mage mahaththayo.hema sansarekadima man oya lagama innva.adarei mage aiyata godak.❤❤❤❤😘😘

  • @RuwsniJayakodi-ox6qs
    @RuwsniJayakodi-ox6qs Год назад

    Man good aderei rajitha, tamat amataka kernna ba mata

  • @HarshanaPrasanna-ii8cg
    @HarshanaPrasanna-ii8cg Год назад

    Oba magema wewa...ma obema wewa... api apema pamanak wewa...sasara wasana thura sudu manika..

  • @hashandammika2572
    @hashandammika2572 Год назад +4

    Lassanai Lassanai Lassanai Lassanai Godak

  • @nimshaishani8649
    @nimshaishani8649 7 дней назад

    දැනුනු කෙනා හමුවෙනවා විතරයි හිමිවෙන්නෙ නැ 😔💔🥺

  • @VirajJayasanka-d4t
    @VirajJayasanka-d4t Год назад +2

    awama diywa sapa me loken daws dekai pin karnna mage yluwo echcai 🖤

  • @NalakaNalaka-f1c
    @NalakaNalaka-f1c Месяц назад

    I love you krish oya thamai mage mulu lokema godak pin mawa mage thaththi wage parissam karanawata man gena hoyala balanawata mata mona de unath mage lagatawela mage hitha hadana eka kadulu binduwakwath mage as walin wetenna nodi mawa sathutin thiyanawata mage pana adarei godaaaaaaaaaaaaariyak❤❤❤

  • @RashiniPrabodika
    @RashiniPrabodika Месяц назад +1

    Oya dunna e adare kisima kenekgen mta labena ekak na aye kawadawathma. eth oya man dala giya.. Mathak weddi marama dukai raththaran

  • @AshanarashodhiMandawaththaudap
    @AshanarashodhiMandawaththaudap Год назад +2

    godak Adarei eyata aeth kawadawath lan wenna ba Apita. sammathada Asammathada kiyala mama dan ne na mama danne eka deyai ae oyata godak Adarei kiyala witharai 😢😢😢

  • @darshanahehegama7186
    @darshanahehegama7186 2 месяца назад

    ලස්සන සිංදු 😢❤

  • @nadeeramadushan4438
    @nadeeramadushan4438 9 месяцев назад

    Love you doni hashini ada eya man gawa na eth man eyata godak adarey❤❤❤❤

  • @Hashi2122
    @Hashi2122 Год назад

    Adare tharam kiya ganna bari u nisa...... jiwithe pathum rahasema wiyaki giya .....

  • @jayanthachandrasiri4378
    @jayanthachandrasiri4378 Год назад +2

    Nice song

  • @sanojamadhushani3042
    @sanojamadhushani3042 Год назад +4

    Dannawa kawadawath mata oya labenne na kiyala .eth man godak adreyi .ai dewiyane matama mehema wenne .adre kiyanne mta uruma deyak neweyi .me sindu ahaddi mata eya godak mathak wenawa.ona hamadama eyath ekka inna.ekata jiwath wenna.eth man godak awasanawanthayi .ai matama mehema wenne .😣😓💔💔 man godak ආදරෙයි 💔R💔.dannawa kawamadakawath mata labennaa kiyala 💔😓

  • @hirunishashipraba5621
    @hirunishashipraba5621 Год назад +4

    ආදරේ කියන්නේ මහ පුදුම දෙයක් 💔😔😔🥺.ලග ඉන්නවා වාගේ දැනුන එයා අද මන් ලග නෑ ..එයාට යන්න වුනා 💔😔😔

    • @harshanawimalarathna9039
      @harshanawimalarathna9039 Год назад +1

      ආදරය සංසාරෙන්ම එන්න ඕනෙ දෙයක්.අපි කොච්චර අකමැති වුනත් අපි ආදරේ කරන කෙනා අපිට සසරෙන් උරුම නැත්නම් අපෙන් ඈත් වෙනවා.

    • @hirunishashipraba5621
      @hirunishashipraba5621 11 месяцев назад

      @@harshanawimalarathna9039 hmmm ow 🖤😔

  • @SehanSehan-qh7ew
    @SehanSehan-qh7ew Год назад

    😢 mevage sindu thanivehha hithvalat😢😢😢😢😢dunnata pin😢😢😢😢

  • @SachiniRupasinghe-o2e
    @SachiniRupasinghe-o2e 11 месяцев назад

    ❤❤❤woww ❤❤❤ lasanaiiii godak ❤

  • @GayanSamaratunga-yx6uj
    @GayanSamaratunga-yx6uj Месяц назад

    එයාගේ හිනාව, ඇස් මං පන වගේ ආදරේ යී හැමදාම මගේ පන. ඔයා වෙනස් උනාට මම මැරන තුරු ඔයාට ආදරේ යී 🌹❤️

  • @SaduEdirisinghe
    @SaduEdirisinghe 10 месяцев назад

    ආදරෙයි කවදාවත් ekathu venna bari unath mage panata

  • @Pasindu-b9b
    @Pasindu-b9b Месяц назад

    ලග හිටපු කාලේ පුලුවන් තම් වැරදි කරපු මට සමාවෙන්න ආය ඔයවගේ කෙනෙක් හම්බෙන්නේ නැ😢❤

  • @GeethanjaniWijayabahu
    @GeethanjaniWijayabahu Год назад +16

    😭😭😭ඇයි හැම කෙල්ලම වගෙ කොල්ලාගෙ හිතට ලන්වෙන්න පුලුවන් තරම් ලන් වෙලා දාලා යන්න හදන්නෙ 😭😭😭😭😭😭😭😭😭

    • @senurikawya2749
      @senurikawya2749 Год назад

      😢

    • @chayakalpani2523
      @chayakalpani2523 Год назад +2

      ඒත් හැම කෙල්ලම එක වගේ නෑ ..සමහරක් කෙල්ලො ඉන්නවා මැරෙනකන්ම ඒ කොල්ලා ලගින් ඉන්න...

    • @ahinsasewwandi4608
      @ahinsasewwandi4608 Год назад

      Athe agila paha eka wage ne. Ee wagemai hema genu lmayam eema ne. Pirimi lmayg kochchra werdi tibbath samahara aya innwa iwsanwa daragn innw. Hebei awsne ee genu lmyamami asarna wenne. Hodama de balagn inna eka. Kalayth ekk apita hemadeema lebei nolebenn tiynwnm nolebei😊

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Год назад

      ​@@chayakalpani2523ow ow 😂😂

    • @abeysooriya6553
      @abeysooriya6553 Год назад

      හැමෝම ahem na

  • @hiruninavodya909
    @hiruninavodya909 2 месяца назад

    Parissamin inna mage pana ❤🥺adarei godak mage panata ❤

  • @SusithaLakmal-uu6qj
    @SusithaLakmal-uu6qj 9 месяцев назад +3

    ඇත්තටම eyata ahenavanam❤

    • @Kenuu2008
      @Kenuu2008 Месяц назад

      😢😢😢😢

  • @lakmidewindi9971
    @lakmidewindi9971 8 месяцев назад +6

    Chamika oya mawa atha arala giye kisima hethuwak nokia.mawa EPA una kiyala.eth monada raththarane oyata mama kale mawa EPA wenna.oyage Pana Tika thibbe mama laga.mage Pana thibbe oya laga.ithin oyata mawa EPA une ai.adatath mama hethuwak hoyanawa.mata jiwath wenna balaporoththuwak na.jiwatj wenawata jiwath wenawa mama.oyage adare hoyanawa hamawelema.mata oyage adare nathuwa jiwath wenna ba.ane enna mama lagata aye.oua magen giyapu da idan mama ethanama nawathila oyawa hoyanawa mage raththarane ane aye ennako mama lagata.mama balan innawa marenakamma.lakmi.

  • @YenukaChathurani
    @YenukaChathurani Месяц назад

    ඒ ආදරේ හරි ලස්සනයි.......ඒත්......අයිති නැ..මේ ආත්මේ

  • @GeshaD.D.Hansani
    @GeshaD.D.Hansani 3 месяца назад

    අපි මේ තරම් ලං උනේ ඇයි රත්තරන් 😔😔😔ඒ තරම් ආදරයක් ලබලා දැන් අපි ගොඩක් ඈත් වෙලා ඉන්න බෑ රත්තරන් 😢😢🙏

  • @yamunatharangani6569
    @yamunatharangani6569 3 месяца назад

    Mage Pana kawidu man ayata godak adarei API godak sathutin ennawa kawadawath Aya nethuwa ennath bee atharamata man ayata Aya matath adarei adare godak lassanai .❤❤❤❤

  • @madushikaprabodanee2908
    @madushikaprabodanee2908 Год назад +2

    දැන උන්නා නම් විදවන තරම් වෙන් වෙන්නෙ නෑ මගේ රත්තරන්...

    • @sampathbandara1190
      @sampathbandara1190 4 месяца назад

      මම ගොඩක් ආදරෙයි මතු ආත්මයක මම ඹඛඑම වෙන්න කියලා ඛුදුසදුගෙන් මම ඉල්ලාන්නෙ ❤❤❤❤

  • @chathushagi8210
    @chathushagi8210 Год назад +1

    Wow❤️ harima lassanai . Hariyata bawanawak wage hitha niwanawa❤️❤️‍🔥😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @FathimaTharuka
    @FathimaTharuka 2 месяца назад

    සමහර තැන් වල අපිම හොයා ගත්ත මිනිස්සු අපිව රිද්දනකොට දැනෙන හැගීම කාටවත් වෙන්න එපා....ජිවිතේ හැමදාම ප්‍රාර්තනා කරේ හොද ඒත් මට වැරදුනේ කොහොමද කියලා හැමදාම හිතන මම....🥺😔

  • @YasasPraveen
    @YasasPraveen Год назад +173

    i realy love you hiru❤...mage jiwithe eliya karata mawa adaren bala gannawata godak pin mage deweni amma mage wife oyama witharai

    • @chukki916
      @chukki916 Год назад +29

      Ane e adsre 😢❤ apita ehema adarayak labanna Pina ne 😊🥺

    • @ruwihiru1020
      @ruwihiru1020 Год назад +8

      Ruwi 🥺

    • @Ceylonstoriesr
      @Ceylonstoriesr Год назад +10

      Ithin oka ekit kiypn loketa kiynne nthuwa meke .😂

    • @Sachinsilva-ob2ok
      @Sachinsilva-ob2ok Год назад

      @@Ceylonstoriesr 😂😂😂😂

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Год назад +3

      @@chukki916 thiyenawa halo pina 😍😍😍

  • @AnushaChamini-c5v
    @AnushaChamini-c5v Год назад

    Godak lassanai..hithata danena sinduwak

  • @malanihemachandra8073
    @malanihemachandra8073 Год назад +3

    Very great voice thank you both of you with love ❤❤

  • @jagathPrasanna-x3j
    @jagathPrasanna-x3j Месяц назад +1

    Magen aeth wela yanna kohoma oya hitha hada gathhthada kiyanna danne na sudu mahaththaya 😭😭😭🥺 hebei mata nm ba eka karanna 😢 oya kiuwe mn oyawa dala giyath mawa dala yanne na kiyala eth aehema kiyapu oyama ada mawa dala giya vihaga aiye 😢thamath mn oyata adare karanawa ❤❤ 😢😢😢😢😢

  • @dilubabh75
    @dilubabh75 2 месяца назад

    අනෙ එයටත් මව මතක් වේනනම් මට එය නැතුව ගොඩක් පලුයි. හිටපු ගමන් අපි දෙන්නගෙ සතුට නැති උනා.එකට හෙතුව තමත් හිතාගන්න බෑ. එයව මතක් වේන හැම පරකම පපුව පිච්චිලා යනවා. කොහෙ හිට්යත් ඔය පරිස්සමෙන් ඉන්න සුදු. ඔයා එනකම් තමත් බලන් ඉන්නවා. තමී. 😭❤

  • @Chamila123-y4s
    @Chamila123-y4s Месяц назад

    Hithata Hari duikai

  • @sithijavishak3599
    @sithijavishak3599 Год назад

    Lassana sindu tikak

  • @pabasaranishshanka-nr4sh
    @pabasaranishshanka-nr4sh 10 месяцев назад +1

    කියන් කාටදෝ හිමි ඔයා... 🥺❤

  • @maheshwijenayaka8160
    @maheshwijenayaka8160 Год назад +1

    ❤❤ lasanai kodak

  • @inokakumari5179
    @inokakumari5179 Год назад +4

    ගොඩක් ලස්සනයි 😊❤🥺

  • @Kasubabah
    @Kasubabah 6 месяцев назад

    අපි ආදරේ කරන හිත් අපිට අයිති නෑ. මං ඔයාට ගොඩක් ආදරෙයි මැණික. එත් මට ඔයාව කවදාවත් ආය මගෙ ලගට ගන්න බැරි වෙයි🥺😓💔ඒ උනත් අමතක නොවන මතකයක් වෙයි ඔයා මට සදහටම රත්තරං😔🥺ඔයා සතුටින් ඉන්න🙂කවි අයියා😔❤️

  • @lahiruShan-m3t
    @lahiruShan-m3t 6 месяцев назад

    Mage.pana.mama.oyata.godaka.adarae.Erandi.l.love.you.patiyo❤❤