හිත හැදෙන්න අහන්න..[SLOWED+REVERB]

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии •

  • @solobeat08
    @solobeat08  Месяц назад +33

    මම ඔයාලගෙ හැම comment එකක් ම කියවනවා.. ආදරෙයි ❤️

  • @WenuliSathsarani
    @WenuliSathsarani Месяц назад +23

    තනියම ඉන්න වෙලාවට,,😢රෑ උනාම දැනෙන පාලුවට,,😢කවුරුත් නැති මට මෙ සින්දු ටික ගොඩක් වටිනවා ,,,😔😔 මන් වගේ තවත් අය ඉන්නවද....💔🥺

    • @solobeat08
      @solobeat08  Месяц назад +1

      ❤️‍🩹❤️‍🩹

    • @SANM4569
      @SANM4569 День назад

      @@WenuliSathsarani 🤔 එහෙමද 😂

    • @NishaPriyangani
      @NishaPriyangani 19 часов назад

      Oww aakaaththa

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 5 месяцев назад +523

    මේ සින්දු අහන අවුරුදු 15 ට වැඩි අය ඉන්නවද ...🥺🫀❤

  • @sewminadissanayake9812
    @sewminadissanayake9812 5 месяцев назад +71

    රෑට නින්ද යන්නැති උනාම අහන්න මරු සිංදු ටික🥺💔🥀

  • @hameshaweerakkodi2585
    @hameshaweerakkodi2585 3 месяца назад +76

    ආදරෙ ඉස්සරහ ඇයි මෙච්චර මිනිස්සු අසරණ වෙන්නේ....❤️‍🩹🥺❤️‍🩹🥺

    • @solobeat08
      @solobeat08  3 месяца назад +1

      @@hameshaweerakkodi2585 ❤️‍🩹

    • @ThiliniThilinimadushika-l1d
      @ThiliniThilinimadushika-l1d 2 месяца назад +4

      අවංකව ආදරේ කරන නිසා සෑම තැනකම අසරණ වෙනවා 😊

    • @DewminiKaweesha-g6y
      @DewminiKaweesha-g6y Месяц назад +1

      😢😭

    • @DulaDula-p6l
      @DulaDula-p6l Месяц назад +1

      Me loke godakma duk widinne awanka kello

    • @NilanthiRatnapala
      @NilanthiRatnapala Месяц назад +2

      Ane ow දෙයියනේ 😢

  • @UpekshaPranith
    @UpekshaPranith 4 месяца назад +134

    හැමදාම මන් වගෙ හිත හදා ගන්න අහන කට්ටිය කො 🙂🙂

  • @PiyumiHansani-gj3cj
    @PiyumiHansani-gj3cj Месяц назад +19

    ආදරේ තරම් මිනිස්සු අසරණ කරන්නෙ නෑ වෙන කිසිම දෙයක්..😢

  • @NaveeshaSandeep
    @NaveeshaSandeep 5 месяцев назад +81

    අපි ආදරේ කරන කෙනා එයා දාල යන්නේ නෑ කියලා දැනගත්ත දවසට එයාල අපි වෙනුවෙන් වෙන් කරන කාලය එන්න එන්නම අඩු වෙනවා කවදාවත් ආදරේකදි මුල් කාලෙ වගේ හැමදාම ඉන්න හම්බවෙනවා කියල හිතන්න එපා ඒක තේරුම් ගන්නෙ නැතුව ආදරෙ කරාම අපිටමයි ඒක දරා ගන්න අමාරු දාල ගියාට වැඩිය දුකයි ඒක 😢

    • @TharangikaSrimali-v8g
      @TharangikaSrimali-v8g 4 месяца назад +1

      😢😢😢😢

    • @solobeat08
      @solobeat08  3 месяца назад +1

      @@NaveeshaSandeep ❤️❤️

    • @drmadasdarme9702
      @drmadasdarme9702 Месяц назад

      Math kenekta adare karanawa eth api dennagema gewal walin poddakwath kemathi nh apita. Eth man eyt, eya mt adare krnw.. Ape anagathe kohoma weida dnne nh.. Man 8ta wasaredi eyath ekka yaluwune dn man 12ha wasare.. Ane ape sambandeta mona weida.. Man eyawa prathikshepa krpu hama mohothakma eya mt godk adre kra.. Dntath api apita godak adrei.. Ane api dennata issrahata mona weida..

    • @solobeat08
      @solobeat08  Месяц назад

      @@NaveeshaSandeep ❤️‍🩹

    • @solobeat08
      @solobeat08  Месяц назад

      @@drmadasdarme9702 හැමදේම හොඳ විදියට විසඳේවි

  • @kumudikapresadini2988
    @kumudikapresadini2988 4 месяца назад +53

    හිතට මහ ගොඩක් දුක දැනුනනම මම කරන්නේ සින්දු අහන එක .එ සින්දු එක්කම දුක දිය කරලා හරින එක ...අදත් ඒම දවසක් ....😊😥😥😥

  • @Niroshasandamali-t2g
    @Niroshasandamali-t2g 5 месяцев назад +113

    *ප්‍රේමය යනු,*
    *ලැබිය යුතු පරිත්‍යාගයක් මිස,*
    *යැදිය යුතු සිගමනක් නොවේ...!! 😒✌️*

    • @Hithuwakkari-x5d
      @Hithuwakkari-x5d 5 месяцев назад

      හ්ම්ම්🥺🥺💗

    • @GeshuSath_18-x4t
      @GeshuSath_18-x4t 4 месяца назад +2

      Att kthwk🙂

    • @Nethmi-o7r
      @Nethmi-o7r 4 месяца назад

      ❤❤❤

    • @Jananikaveesha-w4q
      @Jananikaveesha-w4q 4 месяца назад +4

      ඒත් මිනිස්සු හදවතටම දැනුනු අය ලග සිගමන් යදින්න උනත් ලෑස්තියි 😣🥺💔

    • @ShashiprabaShashi-t9m
      @ShashiprabaShashi-t9m 4 месяца назад

      හ්ම්ම් 🥺

  • @නෝටීතරියා
    @නෝටීතරියා 5 месяцев назад +30

    මේ සුන්දුව අහද්දී ඔක්කොම අමත වෙලා යනවා 😢😢😢 😢

    • @WadugeRamani
      @WadugeRamani Месяц назад

      Sunduwa namai sinduwa😂😂😂😮

  • @ChaniChani-oi6bv
    @ChaniChani-oi6bv Месяц назад +9

    මේ සිංදු අහන්න කැමති , අහන අවුරුදු 16 අයත් ඉන්නවද ???🤘🤘🤘😊

  • @Rajapaksha2885
    @Rajapaksha2885 5 месяцев назад +77

    මං ඔයාට ගොඩක් ආදරෙයි මගෙ පණ ඒත් එයා මගෙ නෙවෙයි දැං කමක් නැහැ මැණික ඔයා ඉන්න තැනක සතුටින් පරිස්සමින් හැමදාම හිනා වෙලා ඉන්න මං ප්‍රාර්ථනා කරන්නේ එච්චරයි ⁣මේ ආත්මෙ මගෙ නොවුනට කමක් නෑ මැණික ලබන ආත්මෙ අමතක නොකර මගෙ වෙන්න ඕනි මොකද මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ රත්තරන් මේ හුස්ම තාමත් වැටෙන්නේ ඔයා නිසයි හරි මහන්සි මට මැණික ඔයා නැතුව මම ජීවත් වෙන්නේ කොහොමද කියලා මතක් වෙනකොට මගෙ පපුව පිච්චෙනවා මැණික..🥺❤️‍🩹❤️🌍

    • @dilkidilki1950
      @dilkidilki1950 5 месяцев назад +3

      ඔයාගේ ආදරෙ අනිවාර්යෙන්ම ලැබෙන්න ඕන🙏❤

    • @DileepaShanika
      @DileepaShanika 5 месяцев назад +4

      Matath thibba ehema adarayak MN thawamth hithin adare krnwa.

    • @dhananji753
      @dhananji753 4 месяца назад +2

      😢

    • @SisiraGamini-io6qr
      @SisiraGamini-io6qr 4 месяца назад +2

      ඇත්ත 😢🫂😞

    • @solobeat08
      @solobeat08  3 месяца назад

      @@Rajapaksha2885 ❤️‍🩹❤️❤️❤️

  • @MohamedRafa-g7r
    @MohamedRafa-g7r 4 месяца назад +13

    මගෙ පණටත් වඩා ආදරෙ කරපු ඔයා මාව දාලා ගියාට කමක් නෑ❤❤❤❤❤මැණික පරිස්මින් ඉන්න ඔයා ඉන්න තැනක

  • @MalyShino
    @MalyShino Месяц назад +12

    එයා මැරෙන්න කලින් අන්තිමට එයාට අහන්න යවපු සිංදුව මන්.එත් හිනෙකින්වත් හිතුවේ නෑ එයා එහෙම කර ගනී කියලා.අදට අවුරුද්ද ක් නිවන් සුව රත්තරන් 😢😢❤❤🙏🙏🙏🙏

  • @StudyVlog-r4i
    @StudyVlog-r4i Месяц назад +6

    ආදරය ඔක හොදට හිටපු මිනිස්සු පන පිටින් මැරුවා...😊💗🕊️

    • @solobeat08
      @solobeat08  Месяц назад +1

      ❤️‍🩹❤️‍🩹

    • @VihangaAnupama
      @VihangaAnupama 27 дней назад +1

      හ්ම්ම්ම්ම් 😢🫀🥺🔥

  • @ShuwalAbhishek-qq7fr
    @ShuwalAbhishek-qq7fr 5 месяцев назад +77

    ලබාගනු බැරි තැන බලාහිදීමද ප්‍රේමයයි.... ❤️‍🩹

    • @dilkidilki1950
      @dilkidilki1950 5 месяцев назад +3

      ඔව් එයා කවදාහරි එයි කියලා තාමත් බලන් ඉන්නවා ආදරෙයි තවත් එදා වගේම 😔💔

    • @pramodmihiranga1127
      @pramodmihiranga1127 3 месяца назад

      එයා එද්දී බලන් ඉන්නෙ මම විතරද😢❤

    • @Sadu_poddi_4768
      @Sadu_poddi_4768 Месяц назад

      ඔව් එයා කවදා. හරි එනකම් මන් බලාගෙන ඉන්නවා ❤ thudu ❤❤❤

    • @solobeat08
      @solobeat08  Месяц назад

      @Sadu_poddi_4768 ❤️

  • @diniduTFD
    @diniduTFD 2 месяца назад +8

    කවදාවත් ලැබෙන්නෙ නැති දෙයකට ආදරය කරන මම🥺🥺🥺🥺

  • @ShashiniLakshika-e9x
    @ShashiniLakshika-e9x 21 день назад +2

    හිතට තදින්ම දැනෙන ලස්සන සිංදු ටිකක් 🥺🥺🥺 කොච්චර ශක්තිමත් කෙනෙක් උනත් ආදරේ ලග අසරණයි 🥺

  • @podiyaka-akash
    @podiyaka-akash 5 месяцев назад +29

    මටත් දුකක් දැනුනා ම මේවා අහගෙන ඉන්නවා😔💔

    • @solobeat08
      @solobeat08  3 месяца назад

      @@podiyaka-akash ❤️❤️

  • @Wathsala-zk8xn
    @Wathsala-zk8xn 6 месяцев назад +46

    මට ඔයාව ගොඩාක් මතක් වෙනවා එත් මං තනියම ඉස්සර අපි කරපු ආදරෙ ම⁣ගෙ හිත ගොඩාක් රිද්දනවා මං මං මෙ දෙවල් වලින් ඇත් වුනේ එකමයි මං කොහෙ හිටියාත් ආදරෙයි ඔයාට .....❤️💫😔ඔය⁣ා වෙන කෙනෙක්ට හිත දිලා තිබුනාත් (N)👀💔💔

    • @dhammikadamayanthi1850
      @dhammikadamayanthi1850 6 месяцев назад +4

      මිනිස්සු වෙනස් උනාට , මතක වෙනස් කරන්න බෑ ........😔😔😔😔😔

    • @GuneLive
      @GuneLive 5 месяцев назад

      @@dhammikadamayanthi1850 🥰🥰🥰

    • @solobeat08
      @solobeat08  3 месяца назад

      @@Wathsala-zk8xn ❤️❤️

  • @NimeshaSeuwandi-c3v
    @NimeshaSeuwandi-c3v 2 месяца назад +5

    අාදරේ කියන්නේම මාහා දුකක් බං 💔💔💔💔😭😭😭😭😭

  • @TharindhiprabashiniTharindhi
    @TharindhiprabashiniTharindhi Месяц назад +2

    එයාව ඇයි මෙච්චර මතක් වෙන්නේ 😢

  • @PurnaSadew
    @PurnaSadew 5 месяцев назад +19

    අපි අපේ බැදිම් වැඩි කරගන නිසා තමා මේ සෙරම කලකිරිම් එත් මම ඔයාට ආදරෙයි සුදු❤️‍🩹❤️‍🩹

  • @DhasunKavishka-s6j
    @DhasunKavishka-s6j 17 дней назад +1

    මෙවා අහද්දි වෙනම තනි වුන ලොකෙකට යනවා ❤😢❤

    • @solobeat08
      @solobeat08  16 дней назад

      ❤️‍🩹❤️‍🩹

  • @djmJayasekara
    @djmJayasekara 3 месяца назад +6

    ප්‍ර්මය...
    ඉතින් ප්‍ර්මය සැවොම කියන්නෙ තනිකම සුන්දයි
    නමුත් සැවොම සොයන්නෙ තනිකමක් නැති ජිවිතයක්
    ආදරය කියන්නෙ දුක පිරුනු ලොකයක්.ඉතින් හොද නැද්ද
    සුන්දර තනිකමක්....😔😔😔

    • @solobeat08
      @solobeat08  3 месяца назад

      @@djmJayasekara ❤️❤️

  • @ThariduNilanga-e6n
    @ThariduNilanga-e6n 6 месяцев назад +29

    දුකට අහනේ මේවා තමාා😢😢😢😢😢

  • @ChandimaSamanmali-h5m
    @ChandimaSamanmali-h5m 3 месяца назад +14

    තරෙන්නැ මට මොනා කියන්නද කියලා එත් හිකේ ප්‍රශ්න ගොඩයි අඩන්න හේතු දාහයි එක් මං හැමොටම පේන්න හිනා වෙලා හිටියා තාමත් එහෙම්මම ඉන්නවා ඉස්සරහටත් .... එත් දන්නැ මේ ප්‍රශ්න වලට කවදා කොහොම විසදුමක් ලැබෙයිද කියලා එත් .ඉවසිමෙන් බලන් ඉන්නවා .තව දෙයක් හිත අවුල් වෙලා ඉන්න⁣ මෙ වෙලාවෙ මේ සින්දු ටිකනං ගොඩක් හිතට වැදුනා 😔මං ප්‍රර්ථනා කරනවා මගෙ හැම ප්‍රශ්නයක්ම වගේම මේ වෙලාවවෙ මේ සින්දු අහන දුකින් ඉන්න හැමොගෙම හිත වගටත් සහනයක් ලැබෙන්න කියලා ...😊ඇත්ත බැදිම් නිසා මයි මේ ලොකෙ හැම කෙනෙක්ම සතුටින් ඉන්නෙත් ඒ වගේම තමයි දුකිනුත් මාත් බැදිම් නිසා තමයි අද විදවන්නෙ ඒත් මං ආසයි මේ බැදිම් වලට මට මේ බැදිම් ඕනෙ දෙවියනෙ කොච්චර මට වේදනාවක් දුන්නත් මං මේ බැදිම් වලට ඒ අයට ගොඩක් ආදරෙයි

    • @Sachini-u2e
      @Sachini-u2e 3 месяца назад +1

      Oyage adare apahu oya lagata ewi

    • @solobeat08
      @solobeat08  3 месяца назад +1

      @@Sachini-u2e ❤️

    • @solobeat08
      @solobeat08  3 месяца назад +1

      @@ChandimaSamanmali-h5m ❤️‍🩹❤️‍🩹❤️‍🩹

    • @Sachini-u2e
      @Sachini-u2e 3 месяца назад

      Ika mant oyage pashna nathi wenna kiyal parna karanva kauru unath oyath manusaeyeknr 😔

    • @DilshanLiyanage-g9x
      @DilshanLiyanage-g9x 2 месяца назад

      Ducak denena hama welawakama mn nam me sindu ahanawa denuth ehama awasthawak 😊❤ ducen inna hama kenektama Hina wenna hethuwa ennama onii kiyala mn parthana karanawa 😊

  • @SavinduRumesh
    @SavinduRumesh Месяц назад +4

    අැයි අාදරෙ අවන්ක නැත්තෙ එක මටවත් තෙරෙන්නැ 😢😢😢😢❤

  • @priyankarapriyankara3110
    @priyankarapriyankara3110 Месяц назад +4

    ආදරේ කරන අය දාලයන්නේ ඇයි ද දන්නේ නෑ හැබැයි ඒ වෙදනාව කටත් දැනෙන්න එපා❤❤❤😂😂😂😢😢

  • @dhammikadamayanthi1850
    @dhammikadamayanthi1850 6 месяцев назад +26

    ජීවිතේ වෙන කාටවත් නොදුන්න තැනක් මන් ඔයාටදුන්න . ඒත් ඔයාට ඒ ආදරේ විහිඋවක් උනා
    😢 ඒත් ම්න් තාමත් ඔයාට මහ ගිඩක් ආදරෙයි මැනික ❤ ( Dinu bhh) ❤❤❤❤❤❤❤ sadhuuuu......>>>>>>>>>>😢😢😢😢

    • @PasanMaduraya
      @PasanMaduraya 5 месяцев назад

      😢😢

    • @DhammikaSoysa-m2e
      @DhammikaSoysa-m2e 5 месяцев назад

      Eyath e adareyy vihiluvakata gathth
      Ethakota mage passen kollek ava mava vihiliuvakatta gaththa kena kivva eyath ekka inna kiyala ita passe mamma eyata kmathi una 😢😢
      Eyage sathuta eka kiyala hithala
      Aneee eth mage manikata duuna thana katavath denna ba
      Eth eya dunna mathaka vala mamma ehemma jivath vennava
      Adareyyy thamath❤😢😢

    • @solobeat08
      @solobeat08  3 месяца назад

      @@dhammikadamayanthi1850 ❤️❤️

  • @SuviniKawindya
    @SuviniKawindya 5 месяцев назад +5

    අතීතය මතක් වෙනකොට ගොඩක් හිත පෑරෙනවා.මේවා අහද්දි හිත ටිකක් හරි හැදෙනවා.... 😣😣😣😣

  • @AnuththaraUdayangani
    @AnuththaraUdayangani 6 месяцев назад +37

    ❤❤❤❤❤🎉නියමයි🎉🎉🎉🎉🎉

  • @ImeshaSewwandi-m7z
    @ImeshaSewwandi-m7z 6 месяцев назад +44

    මගේ සුදුව ගොඩාක් මතක් වෙනෝ🥺🥺🥺 එත් එයා මව දලා ගිහින් ඉවරයි.... 😔😔 හැමදාමත් මං ඔයාට ගොඩාක් ආදරෙයි සුදු ❤️🫶

    • @AkashSampath-qj6kh
      @AkashSampath-qj6kh 6 месяцев назад +5

      ❤❤❤❤❤

    • @D.Nadun9
      @D.Nadun9 6 месяцев назад +5

      matath okama thama une

    • @ImeshaSewwandi-m7z
      @ImeshaSewwandi-m7z 5 месяцев назад +1

      @@D.Nadun9 අපේ ලැබීම තමයි 🥺

    • @Hithuwakkari-x5d
      @Hithuwakkari-x5d 5 месяцев назад +2

      Sirawatama එක අපේ ලැබිම වෙන්න ඇති නෙද 🥺🥺

    • @ImeshaSewwandi-m7z
      @ImeshaSewwandi-m7z 5 месяцев назад +2

      @@Hithuwakkari-x5d ou ape labima 😢🥺

  • @user-sugandi.dewduni
    @user-sugandi.dewduni 5 месяцев назад +8

    පරිස්සම් කරන්න දන්නෙ නැති අයට අයිති වෙන්නෙ නෑ ලමයෝ...දුකකට තියෙන්නෙ උදෙ හවා දයිනික ජිවිතේ වෙනස් උනු එක විතරයි....
    ඔයා අහිමි උනාට දුකක් නැ..මොකද රැකගන්න උවමනා උනානම් හැකි තැන් ඔයා විසින්ම අතැරගත්ත....

  • @Madushani2006
    @Madushani2006 3 месяца назад +5

    ලොකු බැදීමක් උනොත් එක තප්පරයක් ඇති කැඩිලා යන්න 🙂❤️

    • @solobeat08
      @solobeat08  3 месяца назад

      @@Madushani2006 ❤️‍🩹

  • @chandimayapa1480
    @chandimayapa1480 4 месяца назад +3

    ඔයා නැති දුක තවමත් මට දැනෙනවා රත්තරං .ඔයා සදහට ම මාව අමතක කරේ කොහොමද මැනික.ඒත් ඔයා තවමත් මගේ මතකයේ ඉන්නවා .ඔයා කැමති දවසක මාව හොයන් එන්න මම එතකම් මග බලන් ඉන්නම් මගේ රත්තරන් 😢❤. ආදරෙයි හැමදාමත් ගොඩක් ඔයාට .

  • @sachinthalakmal3589
    @sachinthalakmal3589 3 месяца назад +5

    ඒක පාර්ශවීය ආදරේ කියන්නෙම දුකක් නෙවේද මාස 10 දැන් ☺️❤️‍🩹

    • @TeklaSamanthi-e4e
      @TeklaSamanthi-e4e 3 месяца назад

      අපි කොච්චර ආදරේ කරත් මාස ගානක් ආදරේ කරත්, අවුරුදු ගානක් ආදරේ කරත් වැඩක් නෑ යන කේනා ඕන තරම් බොරු හෙතු හදාගෙන දාලා යනවා මයි.....😢😢😢

    • @UpekshaNilnethu
      @UpekshaNilnethu 2 месяца назад

      Hmm❤❤❤😢😢😢

  • @SenewiRathna-q4m
    @SenewiRathna-q4m Месяц назад +3

    Maru hode ☺️

  • @madhu-sc8qb
    @madhu-sc8qb 5 месяцев назад +6

    මගේ ජිවිතේ ඔයාට තිබ්බ තැන වෙන කෙනෙකුට දුන්නේ නෑ.ඒත් ඇයි ඔයාගේ ජීවිතේ මට තිබුණ තැන වෙන කෙනෙකුට දුන්නේ.මම ආදරෙයි තාමත් Dhanu❤

  • @VidushaRathnayake-k9j
    @VidushaRathnayake-k9j Месяц назад +5

    🫀❤️‍🩹

  • @HansaniKumari-kg7iz
    @HansaniKumari-kg7iz 3 месяца назад +4

    ලබන භවයෙ මගේ විතරක් වෙන්න ඕන .එක තමයි මගේ එකම පැතුම ...
    ඉස්සර වගේ තාමත් ගොඩක් ආදරේ යි සුදු (N).හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න ..
    😭💔😔

    • @solobeat08
      @solobeat08  3 месяца назад

      ❤️❤️

    • @KanishkaHansi
      @KanishkaHansi Месяц назад

      ​@@solobeat08මාත් කෙනෙක්ට ආදරේ කරනවා ඒත් මන් දන්නවා එයා නොලබෙනවා කියල ඒ දැන දැනත් ආදරේ කරනවා ලබන ආත්මයෙව් මගේම වෙන්න (N)

  • @DEWLIAMAYA7486
    @DEWLIAMAYA7486 4 месяца назад +3

    මගහරින ආදරය ලග මගහරිනනෙකු මිස ආදරය යදින යාචකයෙකු නොවිය යුතුය 🥺🥺😫මගේ ජීවිතේ මං ඉගෙන ගත්ත ලොකුම දෙයක්😊I miss you❤T❤

  • @HashiniSenawirathna
    @HashiniSenawirathna Месяц назад +1

    එක්වෙන්න බැරි නම් ඇයි දෙවියනේ 😔 එම හිත් මුණගැස්සන්නේ 💔

  • @naduninirasha178
    @naduninirasha178 4 месяца назад +10

    ❤😢 අනේ ලග ඉන්න ඔනිම වේලාවට කවුරුත් නැති උනාම මාරම අවුල් 😢😊

  • @PabodiniSanjula
    @PabodiniSanjula 5 месяцев назад +5

    මට එයාට ගොඩක් ආදරෙයි එයාව මතක් වෙනවා හැම තත්පරයම 🫶 එයා තමා මගෙ හුස්ම ටික 🫂 මං මෙච්ච්ර ආදරෙ කරලාත් එයාට මගෙ ආදරෙ තෙරෙන්නෙ නැ මට එයාව කොච්ච්ර වටිනවාද කියලා එයාට දැනෙන්නෙ නැද්ද 😢💔 සුදු මං මගෙ පනටත් වඩා ඔයාට ආදරෙයියී මැනික ( Shashika ) ❤🧸🌍

  • @SachinKaweesha
    @SachinKaweesha 4 месяца назад +6

    එයාගෙ සතුට වෙනුවෙන්......එයා වෙන කෙනෙක් එක්ක ඉන්නවා බල බලත් එයාටමනම් හිත ආදරේ කරන්නෙ..........එතනියි අමරනීය ප්‍රේමය තියෙන්නෙ 😥🥺💔

    • @solobeat08
      @solobeat08  3 месяца назад

      @@SachinKaweesha ❤️

  • @pawanthimandira5594
    @pawanthimandira5594 5 месяцев назад +6

    ආදරේට ඇයි මෙච්චරට ඇබ්බැහි වෙන්නේ 😢😢

    • @DjAlapa
      @DjAlapa 4 месяца назад

      අනේ මන්දා ඒක තමා මට තෙරෙන්නැ බන් කියන්න 😢

  • @FreeTime-gt3qf
    @FreeTime-gt3qf 4 месяца назад +10

    මේ වගේ සිංදුවක් ඇහෙද්දි කොහෙ හිටියත් ඔයාව මතක් වෙනව මැණිකෙ,ඔයාව මට නැති වුනේ යාළුවො කියල මං ආස්‍රය කරපු අය කියපු කටකතා විශ්වාස කරපු හින්දා,මං එදා ඔයාට ඒ ව්ඉදියට කතා කරේ නැත්තන්,අදටත් ඔයා මං ගාව ඉන්නවා,සම්පූර්ණ වැරැද්ද මගේ,ඒකට මං අදටත් විදවනවා මැණිකෙ,හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න,ආදරෙයි අදටත් මගෙ මැණිකට🫅❤️‍🩹

  • @RMPODIMENIKE
    @RMPODIMENIKE Месяц назад +3

    13 ❤❤❤❤❤

  • @TharushiImash
    @TharushiImash 4 месяца назад +3

    Mage kena mawa Dala giya.dan eya mage newe habai eya sathutin thiyannai mata one❤❤❤

  • @UpulKumara-j3u
    @UpulKumara-j3u День назад

    හිතහැදුනා❤❤❤❤

    • @solobeat08
      @solobeat08  День назад

      @@UpulKumara-j3u ❤️❤️

  • @senurijayani
    @senurijayani 3 месяца назад +3

    adare unat kawadwthm ekthu wenn bh kiyla daneddi 😪eth adarei💓

  • @Kim__creation1k...
    @Kim__creation1k... 3 месяца назад +7

    අවුරුදු 14 කට්ටිය ත් ඉන්නවා ද මේ සින්දු අහන... 🙂❤️🫂

  • @PraneethHarshanaJasinghearachc
    @PraneethHarshanaJasinghearachc 6 месяцев назад +13

    Mt eya nathuwa ba❤❤❤

  • @DjAlapa
    @DjAlapa 4 месяца назад +3

    ඇගිම් වලට ඇබ්බැහි උනාහම දුක හිතෙනවා බන් ඒත් මොනවා කරන්නද 😢 වෙන්න තියන දේ වෙනවා කොහේ කොතන ඉටියාත් ඉන්න තැනක සතුටින් පරිස්සමින් ඉන්න S+C 😔

  • @Priyanthidisanayake-c8f
    @Priyanthidisanayake-c8f 4 месяца назад +3

    hithen adare Kara eth manika man oyava dakinna koitharam perum puranavada. Kohe giyath, Mona karath mage as thamath hoyanne. Oya man kawda kiyalavath Danna eth man oyata mage sihina tharamatath vada adarei.💟

    • @solobeat08
      @solobeat08  3 месяца назад

      @@Priyanthidisanayake-c8f ❤️❤️

  • @KarunapalaRajasingha
    @KarunapalaRajasingha 4 месяца назад +3

    මන් ඔයාට ආදරෙයි මැනික ඒත් මන් නිසා වෙච්ච දේට සමාවෙන්න. ඔයා හැමදාකම සතුටින් පරිස්සමට ඉන්න එච්චරයි මට ඕනි♥️🥺

  • @SANM4569
    @SANM4569 6 месяцев назад +20

    😂😂 හිත හැදෙන්නෙ නැ බන් පෑරෙනවනෙ 😮

  • @Ishanudayangawegarathna
    @Ishanudayangawegarathna 3 месяца назад +2

    Dukeee sathuten ennaa❤️❤️❤️❤️❤️❤️❤️ mga pana

  • @SupunKulashinhalage
    @SupunKulashinhalage 3 месяца назад +1

    ආදරෙ කරාන්න හිතෙනවා.❤❤❤❤🎉

  • @Selvi-j4s
    @Selvi-j4s 2 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @priyanthisenavirathna7882
    @priyanthisenavirathna7882 4 месяца назад +2

    😭😭😭😭😭❤ මන් ගොඩක් eata ආදරේ යි ❤❤❤

  • @SachinduMalsha-c9j
    @SachinduMalsha-c9j 3 месяца назад +3

    Ow mata 17

  • @Ganga-en9ln
    @Ganga-en9ln 5 месяцев назад +2

    Lassanaiiii sindu tika❤❤❤❤❤❤❤❤❤❤❤💘💘💘

    • @solobeat08
      @solobeat08  5 месяцев назад

      @@Ganga-en9ln Thanks..

  • @KavindyaJayashani-t6o
    @KavindyaJayashani-t6o 4 месяца назад +2

    Adare vidawala awasane widawanawa jivitha kalema..mari mari jiwath wena minissu athare sathutin inna hamatoma kiyanne thamange adaree nathi karaganna epa ..oyage adaree tharam watina thawa kenekgen adare hoyanna epa 😢

  • @priyanthichamila5589
    @priyanthichamila5589 6 месяцев назад +9

    සුපිරී❤

  • @djfreefire-ql1vf
    @djfreefire-ql1vf 3 месяца назад +2

    ඉන්නවා 😢

  • @madubashinikanchana5573
    @madubashinikanchana5573 5 месяцев назад +2

    මගේ පන මම ඔයට හැමදාමත් ආදරෙයි මගේ ජිවිතෙටත් වඩා මැනික ❤තරුශ්ක❤ ගිම්හානි❤

  • @samanthikadahanayaka1398
    @samanthikadahanayaka1398 3 месяца назад +1

    ඉන්නවා❤️❤️❤️❤️❤️❤️♥️

    • @solobeat08
      @solobeat08  3 месяца назад

      @@samanthikadahanayaka1398 ❤️❤️

  • @sanjewawanny-eu2gm
    @sanjewawanny-eu2gm 29 дней назад

    ආදර යනු රාගය නොව විශ්වාසය මත බැදුණු ප්‍ර්මයයි ❤️❤️❤️
    දුක් වෙන්න එපා මුහුදේ එක මාලුවෙක් නෙවේ ඉන්නේ මාළු ගොඩක් ඉන්නවා 😭😭😭

  • @ThejaniNaduni
    @ThejaniNaduni 4 месяца назад +1

    හිත තවත් අවුල් වෙනවා විතරයි 😢😢😢😢😢 මොකද අහනවා ඉතින් කවදා හරි හුස්ම යයිනෙ එතකොට අමතක වෙල හිත හැදෙයි

  • @dileshachamanthi3069
    @dileshachamanthi3069 3 месяца назад +2

    Kochchrra ahuwath epa wen na🥰

  • @Pahandewmini
    @Pahandewmini 4 месяца назад +1

    මේ සින්දු අහද්දි ඔක්කොම අමතක වෙනවා❤❤❤❤❤😢

  • @RasikaPriyashantha-lg4oj
    @RasikaPriyashantha-lg4oj Месяц назад +1

    😢ow❤

  • @SamanthiHarshi
    @SamanthiHarshi 6 месяцев назад +4

    සුපිරියි❤❤😂

  • @DilhaniDp
    @DilhaniDp 4 месяца назад +3

    Ow innooo

  • @Mekaladeshani-pg8rx
    @Mekaladeshani-pg8rx 6 месяцев назад +4

  • @Pushpakanthi-t3t
    @Pushpakanthi-t3t Месяц назад +1

    15 අය එන්න❤❤

  • @PiyumiRajapaksha-e1p
    @PiyumiRajapaksha-e1p 29 дней назад

    ලස්සන song එකක් මේක❤❤❤❤❤❤❤❤❤❤❤

    • @solobeat08
      @solobeat08  28 дней назад

      @@PiyumiRajapaksha-e1p Thanks❤️

  • @adcp-yu9
    @adcp-yu9 5 месяцев назад +2

    Sindu tikanam maru👍

  • @TharushiTharu-h6o
    @TharushiTharu-h6o 4 месяца назад +1

    Ow❤

  • @Sadiya__boy
    @Sadiya__boy 6 месяцев назад +5

    Super ❤❤❤❤❤❤

  • @HshdhshBdbdndn
    @HshdhshBdbdndn 3 месяца назад +1

    මාර වේදනයි😣😣 ඔයාව මතක් වෙනවා මැනික❤😣T

  • @VikumWathsala
    @VikumWathsala 5 месяцев назад +4

    😢❤❤❤❤

  • @IsharaMadusnka-h4q
    @IsharaMadusnka-h4q 3 месяца назад +1

    Adrayak labanna pin karala tiyenna one broo 💔💔💔😭😭😭

  • @ImeshaSewwandi-m7z
    @ImeshaSewwandi-m7z 6 месяцев назад +10

    ලස්සන සිංදු ටිකක් ❤❤❤ 🫶🫶

  • @SaduniRanjan
    @SaduniRanjan 4 месяца назад +1

    Ooooo❤❤❤

  • @HariniChathurya
    @HariniChathurya 2 месяца назад +1

    pattai e song tika😌😌❤❤

    • @solobeat08
      @solobeat08  2 месяца назад +1

      @@HariniChathurya thanks ❤️

  • @SuraniSurani-z8h
    @SuraniSurani-z8h Месяц назад

    rata nindata yathdi ahanna hodama sindu tika love❤❤❤❤😢😢😢😢😢😢💔💔💔💔💔

    • @solobeat08
      @solobeat08  Месяц назад

      @@SuraniSurani-z8h ❤️

  • @Dinithisaumya-mx2he
    @Dinithisaumya-mx2he 6 месяцев назад +3

    Lassanama song collection ekak❤

  • @SharmilaSubhashani
    @SharmilaSubhashani 2 месяца назад

    අපිට ආදරේ නැති හිතකට ආදරේ හිතෙන එක කරැමයක් 🙂🥴🥺🙂

  • @SasankaDilan
    @SasankaDilan 6 месяцев назад +4

    Niyamai

  • @Yasirumihiranga-ld8ou
    @Yasirumihiranga-ld8ou Месяц назад

    මේ සින්දූ අහන්නෙ අවුරැද්දක් තිස්සේ----❤❤

  • @sasiyabroofficial-n2z
    @sasiyabroofficial-n2z 5 месяцев назад +4

    නියමයි

  • @TharakaRoshan-h3r
    @TharakaRoshan-h3r 23 дня назад

    හරිම ලස්සන සිංදු ටික❤❤

  • @NalikaDilrukshi-qr9ck
    @NalikaDilrukshi-qr9ck 6 месяцев назад +4

    Supiri❤❤

  • @NimalPremasiri-k7g
    @NimalPremasiri-k7g 4 месяца назад +1

    maru ❤❤❤

  • @BadrrAlkhald
    @BadrrAlkhald 3 месяца назад +1

    මටත් දුක දැනුනාම අහනවා 😢

  • @samanmliKumari-xg3ni
    @samanmliKumari-xg3ni 6 месяцев назад +4

    ❤️❤️❤️❤️❤️❤️