මනෝපාරකට 💙 Vol:08 | cover songs collection

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 565

  • @manomusiclk
    @manomusiclk  2 года назад +400

    Facebook එකෙනුත් සෙට් වෙමු guys! 🙂
    facebook.com/profile.php?id=100083114110479

  • @vinodyathathsarani7694
    @vinodyathathsarani7694 Год назад +140

    නියමයි. අහන්න අහන්න ආසා හිතෙනවා....❤️මේ දැන් මේ සිංදු සෙට් එක අහන්නෙ කවුද ❤️😘 like කරන්ඩො

  • @srilankannature.8300
    @srilankannature.8300 2 года назад +163

    හ්ම්ම්ම්..මේක නම් බාවනාවක්.තනියෙන් ඇහුවේ.රෑ තනියෙන් කාමරේට වෙලා,ලයිටුත් නෑ.....♥️♥️♥️

  • @sujanrangana4682
    @sujanrangana4682 2 года назад +67

    තනිවු 💔 හදවතට කවදාවදා හෝ සුන්දර අදරියක් 💘 ලැබේවා 🤗 ! මා නොහාදුනා ආදරය 💘 ආදර බලාපොරොත්තු වක් ලැබුණු 💘 මියුරු ගීත Love

  • @user-id9ky5bn8n
    @user-id9ky5bn8n 2 года назад +50

    අනේ තැන්ක්යූ මේ වීඩියෝ එකට...හිත නිවෙනවා ....කල්පනා කරනකොට එහෙම අහන්න හොද සිංදු ටිකක්...ගොඩාාක් ලස්සනයි සිංදු ටික පෙලගස්සලා තියන විදිය...All the best.. Keep it up.. 💖💖

    • @indunilhandagama2285
      @indunilhandagama2285 2 года назад +1

      Paththu welada thibune

    • @user-id9ky5bn8n
      @user-id9ky5bn8n 2 года назад +1

      @@indunilhandagama2285 😬😬

    • @tharindusandun4454
      @tharindusandun4454 2 года назад +1

      😀

    • @diwyanjalibandara6922
      @diwyanjalibandara6922 2 года назад +2

      Apage premayata pasu wadana liuwe kaudooo api soyanawaaaa
      Ai me sinduwa mechara lassana .😓😓😓😓 sindu tika harima lassani mano parakata supiri

  • @madusankasandaruwan9106
    @madusankasandaruwan9106 2 года назад +1396

    කො බලන්න මේ සිංදුව මේ වේලාවේ අහන අය like දාගෙන යන්❤️🥀

  • @pasangamage
    @pasangamage 2 года назад +282

    1 00:00 දෑසම රිද්දන
    2 05:02 කැමීලියා මල් සුවදට
    3 10:35 දැනෙන තුරු මා
    4 15:30 සොදුරු අතීතයෙ
    5 17:52 මැරුනු හිතේ
    6 20:18 මට හීනයක් වෙලා
    7 24:06 පබසර රන් පබලු
    8 27:09 දෑසින් පෑ
    9 30:37 මගේ ප්‍රතම ආදරේ
    10 32:55 සිතින් විතරක්
    11 35:42 නින්ද නොයන හැන්දෑවේ
    12 39:32 පෙරුම් පුරාගෙන

  • @slmobiletechnology3140
    @slmobiletechnology3140 Год назад +23

    හදවතට දැනෙන , කොහේටදෝ අරන් යන , කාවදෝ මතක් කරන සින්දු ටිකක්.........❤❤මාර සැනසිමක් ❤ ලස්සන ගැලපිමක්😍 සින්දු ඔක්කොම ලස්සනයි 😍
    1 00:00 දෑසම රිද්දන
    2 05:02 කැමීලියා මල් සුවදට
    3 10:35 දැනෙන තුරු මා
    4 15:30 සොදුරු අතීතයෙ
    5 17:52 මැරුනු හිතේ
    6 20:18 මට හීනයක් වෙලා
    7 24:06 පබසර රන් පබලු
    8 27:09 දෑසින් පෑ
    9 30:37 මගේ ප්‍රතම ආදරේ
    10 32:55 සිතින් විතරක්
    11 35:42 නින්ද නොයන හැන්දෑවේ
    12 39:32 පෙරුම් පුරාගෙන

  • @sahanshyamal6664
    @sahanshyamal6664 2 года назад +42

    මීදුම තියන සීතල වෙලාවක නුවරඑලියෙ එයත් එක්ක තනියම ඇවිදිද්දි මේ සින්දු ටික 😍😍😍ඒක මාරම feeling එකක්💕

  • @omikadilwan463
    @omikadilwan463 2 года назад +39

    කරන්ට් එක ගියපු වෙලාවට මරු💖✌️

  • @disitharavirangana3043
    @disitharavirangana3043 2 года назад +46

    හිත හදන.. සුවපත් කරන බෙහෙතක්‌ වගේ😇

  • @mashikellapatha3104
    @mashikellapatha3104 2 года назад +50

    හරිම ලස්සනයි.. හරිම සැනසීමක් දැනෙනවා මේ සිංදු ටික අහනකොට ❤️

  • @sandalihewamalavige3724
    @sandalihewamalavige3724 2 года назад +73

    කරන්ට් එක ගිහිල්ල හයියෙන් ගොරව ගොරව වහින වෙලාවක මේක අහපු මම 🥶💥💫

  • @nethmichamathka5813
    @nethmichamathka5813 2 года назад +101

    හදවතට දැනෙන , කොහේටදෝ අරන් යන , කාවදෝ මතක් කරන සින්දු ටිකක්.........❤️❤️

  • @සයූහ්
    @සයූහ් 2 года назад +23

    කිව්වා නාහන හසගන තාලෙට පාද නගාගෙන කොහෙද හැබෑටම මේ යන රන් ලන්දා..🥰❤

  • @dilmihashinika5200
    @dilmihashinika5200 2 года назад +38

    ලස්සන සින්දු ටිකක් ගොඩක් අවුලෙන් හිටියෙ සිංදු ටික ඇහුවම හිත නිවුනා💞💞 thank you and good luck🥰🥰

  • @janithakaushan3896
    @janithakaushan3896 2 года назад +36

    ඉවර වෙද්දි තමයි දැනුනේ ගොඩ දුරක් ඇවිත් කියලා...😃💤

  • @BM37083
    @BM37083 Год назад +28

    හිතේ තිබ්බ දුකයි සතුටුයි ඉස්සර මතකයි මතක් කරන ලස්සන සින්දු ටිකක්.🎧🎵🎶❤️❤️❤️ සුපර්❤️❤️💖

  • @bhashanamahosada939
    @bhashanamahosada939 2 года назад +17

    සූස්තියක් ඒමගහපු වෙලාවට... අම්මෝ සෝක් ඈඈඈ😁😂🤫🤭

  • @hasindubhathiya3996
    @hasindubhathiya3996 2 года назад +83

    මාර සැනසිමක් ❤️ ලස්සන ගැලපිමක්😍 සින්දු ඔක්කොම ලස්සනයි 😍

  • @sadunikagunawrdna7708
    @sadunikagunawrdna7708 2 года назад +25

    ජිවිතේ හැම දෙයක් ගැනම කලකිරිලා තියන වෙලාවක ඇහුවා... මාර සැනසීමක් දැනෙන්නෙ..

  • @shalika74
    @shalika74 12 дней назад +3

    මේකනම් පිස්සුවක් ❤❤❤

  • @allinone7483
    @allinone7483 2 года назад +19

    හින එහෙම පිටිම්ම අවුස්සන සීතල වැස්සක්....❤️💌

  • @sunnasunna8162
    @sunnasunna8162 3 месяца назад +43

    දැන් අහන අය කෝ

  • @NethmiSanjana-zn9tu
    @NethmiSanjana-zn9tu 2 месяца назад +2

    ඉස්සර ඉස්කෝලේ කාලෙදි අහපු සිංදු.දැන් අහනකොට ඒ මතකෙට යනවා.පුදුම දුකක් දැනෙන්නෙ.ඒ යාලුවොත් එක්ක ආයෙ ඉස්කෝලෙ යන්න තියෙනවනම් කියලා හිතෙනවා.ඒකාලෙ විතරමයි,අදට වගේම ඉස්සරහටත් මට මගේ ජීවිතේ මාර විදිහටම දැනෙන්නෙ.ඒ දවස්වල මේ හැගීම දැනුනෙ නෑ...හැබැයි දැන් ඒ පාලුව පුදුම විදිහට දැනෙනවා.ඒ කාලෙ කොච්චර ලස්සනද.අනේ ඒ දවස් කොච්චර ඉක්මනට ගෙවිලා ගියාද.දැන් අවුරුදු හතරක් උනත් ඒ මතක මට හරියට වද දෙනවා .මොකක්දෝ දුකකුත් එක්ක.❤ඒ යාලුවො අදටත් හම්බෙනවා.වෙනස් වෙලා උනත් මට එහෙම දැනෙන්නෙ නෑ.සබා,තරූ,මැක්කි,ප්‍රාර්ථනා,සතී,ආකාශ්,ලකී,දේශප්‍රිය,මම අනේ ඔයාලත් එක්ක හිටපු ඒ කාලෙ කොච්චර ලස්සනද.😢😢😔😔😔මට දවසෙ ගොඩක් වෙලාවට ඔයාලව මතක් වෙනව.අපේ ඉස්කෝලෙ, ගුරුවරු එයාලා අපේ ජීවිත පුදුම තරම් වෙනස් කරා , ලස්සන කරා.ශ්‍රියාණි ටීච,ලොකු සර්,විනීතා මිස්, මිස්,කැලුම් සර්,දේශප්‍රිය සර්,සංගීත සර්,අමිල සර්,ගනං සර්,කාංචනා ටීච අනේ අපේ මොනාශා ටීච තව පුරවැසි ටීච නම මතකෙට එන්නෑ දැන් නම්,තව නයනජිත් සර්.මේ ලෝකෙ ඉන්න හොදම ගුරුවරුටික අපිට හම්බුනේ....තවමත් දැක්කහමත් දුක හිතෙනවා ඒ ගුරුවරු දාලා එන්න උන එකට.මාරම ලස්සන අතීතයක් ඒක.ඔයාලා කරපු පිස්සු වැඩ.මැක්කියට කරන කරදර.😃😃පිරිමි ළමයිගෙ පිස්සු වැඩ. නැටුම් කාමරේදි දාන කෝලම්.කොල්ලො නටන විදිය.😅😅ඒව ලොවෙත් අමතක වෙන්නෑ...හැම ලස්සන මතකයක්ම මේ විදිහට මට දුන්නු පොල්ගස්වත්ත පාසල් මෑණියට හුගක් පින්.චිරාත් කාලයක් වැජඹෙන්න ඕනෙ.💔💔යාලුවන්ට හරියන්න ඕනෙ.කවදහරි අපි හැමෝටම හරියන්න ඕනෙ.ආදරෙයි.රෑට සිංදු අහනකොට හිත යන්නෙම අපේ ඉස්කෝලෙ කාලෙට..❤❤මම හිතන්නෙ අපි හැමෝටම සුන්දර පාසල් කාලයක් තියෙනවා.ආයෙ යන්න බැරි උනත් යන්නම හිතෙන.😊💔✊

  • @nalindammika477
    @nalindammika477 Год назад +19

    ඇත්තටම කියන්න වචන නෑ මනෝපාරකට නියම සිංදු ටික 👍

  • @amayainduwari2124
    @amayainduwari2124 Год назад +18

    මේ වේලාවේ මේ සිංදු ටික ගොඩාක් සැනසීමක් වුනා .........lyrics & voices ❤🙏🌠

  • @sandunkavii4926
    @sandunkavii4926 2 года назад +49

    ලොකු අව්ලකින් ඉන්නෙ 🙂 හිත ටිකක් හදාගන්න නියම සින්දු ටික ❤️🙂

  • @dilaniduwara9736
    @dilaniduwara9736 Год назад +15

    තනිකඩයන්ට විශේශය් 🥺❤️

  • @MithumMadhushan-im8nk
    @MithumMadhushan-im8nk 11 месяцев назад +2

    ඉස්සර යහළුවෝ එකතු වෙලා මේ සිංදු ආහාගෙන හිටපු දවස් මේ දැන් වගේ දැනේනවා

  • @lakshaniruvini7054
    @lakshaniruvini7054 2 года назад +8

    Asama sindu okkom wge thyenw🤩🤩😍😊

  • @omayasathsarani3576
    @omayasathsarani3576 2 года назад +24

    ගොඩාලියක් ලස්සනයි🥰🥰

  • @Fake_Dilu
    @Fake_Dilu 2 года назад +7

    gammak thama kollo

  • @Liyoqueen
    @Liyoqueen 2 года назад +61

    පට්ට මනොපරක් ගැහුවා එලියට ආවේ බොහොම අමාරුවෙන් 🥲

  • @kmgeethanjali2566
    @kmgeethanjali2566 2 года назад +57

    අවුලකින් ඉන්න හැම වෙලාවකම හේ සින්ද ටික අහනවා ඇස් පියන් මාර නිදහසක් දැනෙනවා ☺️❤️

  • @mekalasripali9341
    @mekalasripali9341 Год назад +9

    ලස්සනයි සිංදුටික .හිත නිවෙනවා.තැන්ක්❤

  • @ravindupradeep257
    @ravindupradeep257 2 года назад +18

    අහන්න අහන්න ආස හිතෙනව.❤nice job ❤❤

  • @saumyasewwandi2968
    @saumyasewwandi2968 11 месяцев назад +2

    හැමදේම එපාවෙලා ඉන්න වෙලාවක ඇහුවෙ මේක.මාර සැහැල්ලුවක් දැනෙන්නේ🥰❤️

  • @artsdn523
    @artsdn523 Год назад +7

    තනියම කාමරේ ඉන්න කොට මූඩ් එකට ගැලපෙන සිංදු සෙට් එකක් .

  • @kavyajayawardena4583
    @kavyajayawardena4583 2 года назад +18

    මාරම ලස්සනයි ❤️

  • @chanuwa8452
    @chanuwa8452 2 года назад +8

    මනෝ පාරකට යනවා sure බං ඉතින් ❤😁

  • @Niyosilva-xs7mg
    @Niyosilva-xs7mg 10 месяцев назад +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දු සෙට් එකක් නින්ද නොඑන හැම වෙලේම මේක අහගෙන නින්දට යන මම 😌❤️‍🩹💫

  • @sudeshpeiris3032
    @sudeshpeiris3032 4 месяца назад +2

    කල් ඉකුත් වෙන්නෙ නැති හරිම ලස්සන සිංදු ටිකක්.හිත නිවෙනවා මාරම විදිහට❤️

  • @damikadissanayaka5805
    @damikadissanayaka5805 2 года назад +5

    Lassanayi Hodata karagena yanna...❤️

  • @daninduvishwa5673
    @daninduvishwa5673 2 года назад +6

    සුපිරි collection එකක් 💖✌

  • @gihanidulanjana5464
    @gihanidulanjana5464 2 года назад +8

    ආසම cover songs ekk 🥰❤️

  • @TeklaShyamali
    @TeklaShyamali 2 месяца назад +1

    හැම හුස්මක් ගානේම මතක රිදුම් දෙනකොට මේ සිංදු නොතේරෙන හැගීමක් හිත පුරා අරන් එනවා

  • @sadunidilhara30
    @sadunidilhara30 2 года назад +5

    ලස්සනයි godaaak ...❤❤

  • @kaushalyanethmini7690
    @kaushalyanethmini7690 2 года назад +10

    මේකනම් පිස්සුවක්♥🙂

  • @thevinduliyanaarachchi1287
    @thevinduliyanaarachchi1287 2 года назад +8

    ලස්සන එකතුවක්..❤️

  • @rasanjaleeathapaththu1647
    @rasanjaleeathapaththu1647 Год назад +2

    Pattama song ekak ජය වේවා 🎉🎉🥰

  • @dilhanikirinda5348
    @dilhanikirinda5348 2 года назад +12

    හරිම ලස්සනයි ❤️❤️

  • @kaviboy6243
    @kaviboy6243 2 года назад +1

    Patta lassaana song kalpna karadi ahanna supiri song tikak

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w 4 месяца назад +5

    දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා කව්රුන්දෝ කියලා ඇසුවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamodadilshani5539
    @chamodadilshani5539 2 года назад +2

    සියදිවි නසාගන්ඩ හිතිල තියෙන්නෙ

  • @JagathChandrasiri-c4d
    @JagathChandrasiri-c4d 8 месяцев назад +1

    එක මරු 😘😘😘😘🎉🎉🎉🎉🎉

  • @SLshortking1
    @SLshortking1 7 месяцев назад +1

    අතීතයේ මගහැරුනු දවස් මතක් වෙන සිංදු

  • @ravindupradeep257
    @ravindupradeep257 2 года назад +11

    අම්මෝ සහෝ කියන්න වචන නෑ. Tnx ❤❤

  • @sunethchamara21
    @sunethchamara21 11 месяцев назад

    Lassana sindu tikak thiyenne.. niyamaii.. ❤️❤️❤️

  • @sewwandiapsara-n6i
    @sewwandiapsara-n6i 2 месяца назад +1

    ආදරේ මැරිල ගියත් !මේක භාවනාවක්❤

  • @talkingnature620
    @talkingnature620 2 месяца назад +6

    අනුකලනය ගනන් ටික හදන් යන ගමන් මේක අහන මම🙃

  • @ravinnawodya
    @ravinnawodya 2 года назад +14

    Thanks bro this helps to release all my stress 🚬 ❤

  • @thisarasanjaya
    @thisarasanjaya Месяц назад +2

    2024 දැන් මේ මේ සිංදු සෙට් එක අහන්නෙ කවුද ❤😍🥰

  • @DushmanthaNishan-g5z
    @DushmanthaNishan-g5z 11 дней назад +1

    Mekanam pissuwak❤❤❤❤

  • @harshanamadhumal201
    @harshanamadhumal201 5 месяцев назад +1

    Nimadu dawsata dubai wla inna mama ............supiriyak

  • @tharindugunathilaka4032
    @tharindugunathilaka4032 6 месяцев назад

    අම්මෝ...... ඇග හිරිවැටෙනවා බන් ඒ සින්දු අහද්දි❤❤❤

  • @SehanAvishka
    @SehanAvishka 2 года назад +2

    Niyama collection ekak🤤

  • @tharinduudayanaga822
    @tharinduudayanaga822 2 года назад +5

    ඒක වාසියක් ❤️

  • @SachiniPerers
    @SachiniPerers Месяц назад

    හරිම.ලස්සන යි..හැම්මක්.👍👍🥰🥳❤️❤️❤️❤️🌺🌺🌹🌹🌹

  • @chamithchalaka2312
    @chamithchalaka2312 2 года назад +8

    1 st

  • @HARITHAHANSAKA
    @HARITHAHANSAKA 2 года назад +6

    Maru👍..

  • @AyeshaJayawardane-x4c
    @AyeshaJayawardane-x4c 3 месяца назад

    adare widinna wayasak ne..eka mona kaledi lebuwath hari sundarayi....atta adare nethi unama denena wirahawa okkotama wada lassanai..mathaka aussana sindu...............ridenwa mulu papuwama....

  • @adeeraadeera2968
    @adeeraadeera2968 2 года назад +6

    Maru

  • @kavi__girl7530
    @kavi__girl7530 2 года назад +6

    ගොඩක් ලස්සනයි 😳❤️

  • @ajanthagamage6213
    @ajanthagamage6213 2 года назад +12

    Awsome ❤️🎵

  • @Shashi-nm5vj
    @Shashi-nm5vj 2 года назад +1

    Asama tikk ❤🌹

  • @hividoji-han6672
    @hividoji-han6672 Год назад +2

    සිතින් විතරක් 🙂🖤

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup Месяц назад

    ❤ පට්ටම සිංදු List එක

  • @janithaoshani8890
    @janithaoshani8890 9 месяцев назад +1

    Niyamayi

  • @HimalshaAmandi-mt9pq
    @HimalshaAmandi-mt9pq Год назад +7

    Me velave ahana set eka like ekak dan yan❤

  • @anandabatagoda1166
    @anandabatagoda1166 Месяц назад

    ඇත්තටම මේ සින්දු ටික නම් මාරම ලස්සනයි ❤❤

  • @mannawasirisena7015
    @mannawasirisena7015 Год назад +1

    maruu

  • @bancegamingyt2505
    @bancegamingyt2505 2 года назад +1

    Ammo maru oi me tika. Man nam pa wenawa bn dan me sindu tika ekka💘❤

  • @ahinsadilrukshi8646
    @ahinsadilrukshi8646 Год назад +1

    Ela සින්දු tika 🎶 🎶

  • @hansibabi3865
    @hansibabi3865 2 года назад +10

    ලස්සනයි 🥰💞

  • @SmilingKite-bx6og
    @SmilingKite-bx6og 10 месяцев назад

    Aththata manooparak❤❤

  • @vijesirianomasajeewani4879
    @vijesirianomasajeewani4879 Год назад +1

    ලස්සන සින්දු ටිකක්

  • @desinduyajith9172
    @desinduyajith9172 2 месяца назад +1

    Ko ane kastiya❤

  • @vimukthianurada2793
    @vimukthianurada2793 Год назад +1

    පට්ට 😍❤️

  • @dammiwijerathna1279
    @dammiwijerathna1279 Год назад +2

    පට්ට ❤❤👍🤘💕

  • @Nimidu-x8j
    @Nimidu-x8j Год назад

    නියම වැඩක්

  • @dilukshiwijerathne9607
    @dilukshiwijerathne9607 2 года назад +5

    Thank u so much 🥺❤

  • @apexyt4022
    @apexyt4022 2 года назад +1

    Paththa 😍

  • @ShanikaShani-i7o
    @ShanikaShani-i7o Месяц назад

    ලස්සන ❤❤❤❤

  • @Shaluwickramarathna.
    @Shaluwickramarathna. 9 месяцев назад +1

    වැස්ස + තනිකම + හෑන්ඩ් ෆ්‍රී දෙක = තවත් මොනවද ඕනෙ මේ වෙලාවට 🥺🤍

  • @bhagyaanjali298
    @bhagyaanjali298 2 года назад +5

    සින්දු ටික පට්ට 🥰😘

  • @maheshifernando7057
    @maheshifernando7057 2 года назад +1

    Aththtama mara nidahas ne sindu tika

  • @asankaprasad7670
    @asankaprasad7670 2 года назад +1

    Patta machan

  • @IshanLayantha
    @IshanLayantha 2 месяца назад

    Ekanam thanikarama mano parak bro 🤟👊🤙

  • @geethmaandrews7940
    @geethmaandrews7940 2 года назад +5

    Superb collection💛