Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Please pin this comment 😊[00:00:00] නෙතු සැලුනා[00:05:02] යායට පායනා[00:08:50] නින්ද නොයන හැන්දෑවේ[00:12:26] දෑස තෙමිලා[00:15:29] හිනා වෙන්න බැරි තරමට[00:19:18] කිරි කෝඩු හිතට[00:23:43] දෙනුවන් පුරා[00:27:09] ලබැදියේ[00:30:43] මතකද හැන්දෑවේ[00:35:51] ආඩම්බරයි[00:39:10] රෑ අහසේ තරු ගානට[00:42:41] පානා සෙනෙහස[00:46:04] මනමාලි[00:50:40] රූ සිරි[00:54:17] තරුද නිදන[00:57:27] හදාගන්න මේ හිත[01:00:50] මන්දාරම් වැහිපොදකොච්චර ඇහුවත් එපා වෙන්නැති ගීත එකතුවක්.....
Tg
Pppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp0ppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp
Ouuuu❤️
niyamai
Super
ජිවිතෙ කියන්නෙ එක මලක් විතරයි මල පරවෙනව වගෙ තමයි අපේ ජිවිතෙ දවසක අපිත් මැරෙනව එතකම් තමෛ මෙ හැම සෙල්ලම්ක්ම ජීවිතයේ යතාර්තය කියල දෙයක් තියෙනව් එක තේරුම් ගන්න ජීවත් වෙන්න ආසය් එතකොට 😊
ඒ කාලේ නිකමට කනට ඇහුනට තේරුමක් තේරුනේ නෑ...හැබැයි තේරුනේ නැතත් ඒ කාලෙ ඉඳන් මාරම ආදරේ සින්දු ටිකක්..දැන් අහම්බෙන් හම්බෙලා play කරාම චූටි කාලේ මේ සින්දු අහපු කාලෙට ආයිම ඇදිලා ගිහින් මතක අවුස්සන විදියත් හරිම අමුතුයි..ඒ අතීතේ හරි ලස්සනයි..ඒ වගේම නිදහස්..Anyway thanks for this
අතීතය කොච්චර අසුන්දර උනත් ඒ තුල තියන ආදරනිය බැදීම් වලට මං අදටත් ප්‍රේම කරනවා❤️❤️අතීතය මතක් කරන ආදරණීය සින්දු ටිකක්..❤️❤️
ඒ සුන්දර අතීතෙ මතක කවදාවත් අමතක කරන්න බැරි තරම් ලස්සනයි❤️
Me too. Godak parana dewal godak mathak una. Mona unath e parana mathakayan, badim walata thamath adarei. ❤️
ආදරේ කරද්දි වගේ නෙවෙයි ආදරේ නිසා විදවද්දි ගොඩාක් අමාරුයි.🥺🙂 මෙහෙම හරි දුක මකාගන්න පුලුවන් විදිහට දෙයක් කරපු ඔයාට ගොඩාක් ස්තුතියි 😊👍
😢
kello hinda duk venna epa bn. lankawe kochchara kello innawada.
Moko aula
@@ThilinaViraj-b9y mona unath kollonge hith kuhaka na bn🤛
කල් යනකොට තේරෙනවා old is gold 💟I felt it🙂❤️
Always Old Is Gold bro..🤩🤑No doubt About It..😉🏅🖤👌
එක ඇත්ත ❤❤🥺
ගනන් ගන්න එපා බන්😂
Hadawathata denenawa
ආදරය බිඩියකි එය උරන්නා මොඩයකි😮
😂
Mage eka
😅අනේ මංදා...ඒකපුදුම හැගීමක්.ලගට එද්දිත් ඈත තියා දකිද්දිත් ඇග වෙව්ලනව ඒ දවස් වල..අපි සුදු uniforms ඇදන් ඒ ගත කරපු කාලෙ හරිම ලස්සනයි ...ඒත් දැන් හිතෙනව ඒ කාලෙ ආයෙ එනව නම් මං එයා දිහාබලන්නෙවත් නෑ කියල.මං හිතනව මට පාසල් ජීවිතේ ඊට වඩා විදින්න තිබ්බ කියල.මට තව ඉගෙන ගන්න තිබ්බ කියල...මං මගෙ ලමයින්ට නම් ඒක කියල දෙනව ලොකු වුනාම....ඒක වරදක් නෙමේ...ඒත් පාසල් කාලෙ ප්‍රේම කරනවට වඩා ඒ කාලෙ ඊට වඩා විදින්න පුලුවන් ....අද මං හොදින් ඉන්නව.එයත් කොහේහරි ඇති....පසුතැවීමක් නෙමේ...ඒත් මට හිතෙනව පාසල් ප්‍රේමය එක්ක ජීවිතේ දින්නන්න තරම් බුද්ධිමත් කමක් ඒ කාලෙ තිබ්බෙ නෑ කියලා....
That's right😍
ආදරේ නිසා විදෝන හැමෝම සුවපත් වේවා!🥺💔
ආසම සින්දු කොත්තුවක්! 🖤🖤🖤🖤🖤🖤🔥🔥🔥🔥🔥🔥🔥🔥🤟🤟🤟🤟🤟🤟 නියමයි!
සුපිරි bro digatama yan ohoma 😊
දෑස තෙමිලා හීන පෙගුනා......ඔබට තිබු ආදාරෙ හින්දා...❤❤❤❤
ආදරය මුල දි සුන්දරයි ,පසුව ඉතා අසුන්දරයි.එයයි මෙතෙක් ආ ගමන් මගෙහි සාරාන්ෂය 😢😢😢😢
Hamotama ehema na😂
මොකටද දරාගන්නෙ කෙල්ලෙක්ට කොල්ලෙක් සෙට් කරගන්න විනාඩියයිනෙ යන්නෙ 😏 දැන් ඉන්න එකා හොඳ නැත්තන් හෙට වෙන එකෙක් සෙට් කරගන්න. ඌත් සෙට් නැත්තන් අනිද්දා තව එකෙක්. ඔහොම ඔහොම වටේට යන්නනෙ තියෙන්නෙ කෙල්ලොන්ට නම් ඊසි නෙ ඒ වැඩේ 😂
ඒම නෑ 😅
ඉස්සරම මේ සින්දු ඇහුනෙ radio එකෙන් හරි TV එකෙන් හරි විතරයි.. ඒ සින්දු ඇහෙද්දි දැනුනු feeling එක. දැන් වගේ සමාජ මාධ්‍ය ප්‍රචලිත නැති ඒ කාලේ දැනුනු හැගීම් වචන කරන්න මේ වගේ comment section එකක් තිබ්බෙ නෑනේ. ආදරෙයි ඒ කාලෙට අරන් යන්න හදපු මේ collection එකට ❤️
යමෙකුට සමීප විමට මා බෙහෙවින් බිය වෙමි මන්ද ඔන්ගෙ පුංචි වෙනස්විමකදි පවා මට දරාගන්න නොහැකි නිසවෙනි🥺🥺
මුලින් තේරුන් ගත්තනම් හරි නෙ
🤧💔
@@chamoddesilva3321 lesi nh
සෑම අත්දැකීමක්ම පාඩමක් වන්නේ එය සිදු වූ ආකාරයත් ඔවුන් බලාපොරොත්තු වූ දේත් වටහාගත්තොත් පමණි
🥺🥺🥺
Meka mru ❤️👌 asama sindu tika okkoma ekt tynwa 😍❤️
හ්‍ම් ඔව් 2024 වෙලත් තාමත් අහනවා ආසම සිංදු 😇❤️🥺
ආතල්, ඔයාව හම්බෙන්න වටින පුද්ගලයෙක් , ආදරෙයි ,
අතීතයේ මතක වලට අයේ හිත අරන් යනවා . 😐 මාරම ලස්සනයි 🙂
2000න් පස්සෙ අය 🙈🙋
මේ සිංදු හැමදාම අලුත්..... නොමියෙන ගීත❤️💆
සතියේ දවස් 5 ක්ම stress එකෙන් වැඩ කරලා සෙනසුරාදා ඉරිදා වෙනකන් බලන් ඉන්නේ සින්දුවක් දාගෙන ඒ දවස් දෙකේ නිදහසේ ඉන්න . කොච්චර සිංදු play list වල තිබ්බාත් මේ සිංදු තරම් හිතට වැදුනු සිංදු නම් හොයාගන්න බෑ කොහොමත් ❤
100% True. Same here. 😢
💫
Same ✌️
ඔය සිංදු එක්ක දැං තියෙන ඒවට හැරෙන්නවත් පුලුවන්ද ❤️❤️
ආදරය වෙනුවෙන් ව්දවන හැම හදවතක්ම ❤❤❤ සුව පත් වෙවා❤❤❤❤❤❤❤
අවුරුදු හයෙ හතේ ඉන්න කාලෙදි රේඩියෝ එකේ ගිහිපු සින්දු හරිම ලස්සනයි දැන් තියෙන සින්දු වලට වඩා❤
mmm
ගොඩක් ලස්සනයි ඒ කාලේ මේ සින්දු අහද්දි දැනුන හැගීම අයෙම දැනෙනවා 😍😍😍😍😍👌👌👌👌👌👌
මා මෙහි දුටුවා බූට් කාපු අයව 😅සිංදු ටික සුපිරි
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු එකතුවක්..🥺❤️✊💨
18HEUJDWJEJHEY
දවසක මේ සිංදු අහගෙන සීතල පැත්තක යන්න ආසාවෙන් ඉන්නවා...💕
හදවතේ රැදුනු ගී මතක ❤️❤️🎶🎶🎶
ආදරෙ මෙ තරම් වෙදනා ඇයි ජිවිතෙම මතක් වෙන සින්දු ටිකක්🥺
කියන්න වචන නැ සුපිරියක් ❤️
වෙනමම ලෝකෙකට අරන් යනව. ඒත් අන්තිමට collection එක ඉවර උනාම ලොකු පාලුවක් දැනෙනව , ඒ වෙලාවට හිතෙනව ආදරේ කන්න කෙනා ලග ඉදියනම් කියල 🥺
කන්න කෙනා 😗
𝘈𝘕𝘌 𝘱𝘸
💯
මෙ සිංදුවලට ගහන්න සිංදු නැ ❤️
aththata lassanai sindhu tika thaks bro
Niyama.😉❤
මේ සිංදු අහන් ඉන්න ආසයි !Golden hits ❤දැං තියෙන්නෙ සිංදු නෙවෙයි මළ ඈඬියාවල් ඒකත් කියන්න එපැයි🤦♀
පාඩම් කරන ගමන් අහන්නෙ...😍 පොඩ්ඩක් වත් නිදිමත එන් නෑ ..🤩 thank you ❤️
me too
Eee kohomada bn ee😂
@@CARSCHARACTER කන් දෙකෙන් 🤣
මතකයන් වලට රැගෙන යන මොහොතක්…..😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔ඒ ආදරේට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️නොලැබෙන ආදර මතකයන් දුරස් වන එ මොහොතක මතක ආදරේ😔😔😔😔🙏🏻
වැඩි පිරිසක් 90'.... 💪🤗
🤙
2000 ayath ahanawa♥️
ekenma
2003ne MN .
@vineshapramukthinijaya😊soor2802
#Sithala hulaga# wassa# Depaththema muhuda diha balagana# manoparakata supirima sindu set ekath ahagana kayts- Jaffna bus eke janele ainaka hand free ekka# Niyamai ❤❤
supiri 😍😍
කියල වැඩක් නෑ සුපිරී 🥺🥺🥺🥺😭😭😭😭😭❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mohothakata athithaye nawathuna 🥰🥰
භාවනාවක්🤕💜️
Wow.nice songs.kochachara ඇහුවත් epa wenne na me wage sindunam.❤️❤️❤️
Radio එකෙන් සින්දු අහපු ඒ අතිතයට තාමත් ♥️♥️
සුපිරියක් ❤️🔥
Oya eka sinduwakatawath mn asa na. Eth aulk na lassanai creation eka👍
Ape podi kaale💪💪🍻
පැය ඉවර වෙනවා දන්නෙ නෑ❤️❤️❤️පිස්සුවක්
sirawatama
Last dwodays am crying now am sick morning I want ospitael
වෑව් පට්ට COLLECTION එකක් 💝
'ඒ කාලෙට හෝරාවක්' Love it ❤
90's favourite song collection, superb
අතීතය මතක් කරලා දෙන එක තැනක්🥰😌❤️🎶🎶
වචන නැ අඩුපාඩු නැ ගැම්මක් දිගටම යමු Sago ❤🥺✨
Ahasa nm durai..Sadha nena waga sabai.. Hmm.... 💙
Athethayata sitha giya sindu.... lassanai.......
Sounds quality eka patta❤
1.30 am sinduwak ahgena trade karana mama❣💸
මාරම ලස්සනයි❤️❤️❤️❤️
😇😇😇🤗Nice. Bro👌
Samahara sindu iskole kaleta aran yanawa.ada api ateete idala warthamaneta awith wayas pahu karan.eth me sindu tamath tarunai.❤❤❤❤❤
Gammak tamai bn 😃
Mata mawada ahimi u kaleka ma nubawa thoragattada.nuba hera Yana wita mata mawa neththatama nethi wiya.🥺.manda...ma nodanimi namuth ma thawama thaniwa alaya karamu.ma nawathimi🥺💔
භාවනාවක් වගෙ අනේ❤❤❤❤❤❤❤❤
සුපිරි සින්දු එකතුවක්
Hamadamath mathakaye radena geetha❤
patta kelle tharahavechca velavata ahagena ina puluvan duka thunivena😪😥😢
Cupiri මනෝපාරක් ගැහුවා😌❤
Hi ඉතින් කොහොමද 😊
Supiri song collection ekk❤❤
Paharak 🤩
gammak thama showdy
💚🌹🌹🌹 🤗🤗🤗 ගොඩාක් ලස්සනයි නියමයි 💚🌹
Adaraya adaren puda keruvoth adaraya labana kene vidina sathuta.labannath awanka hadawathak labenna oonii...❤❤❤
අතීතයටම ඇදීගියා මතකයන් සිහියට නැගෙන තරමටම ඉතින් මනෝලෝකයක මොහොතකට නතර උනා මගේ මතකයන් එක්ක 🙂💗
හින වෙන්න බැරි තරමට හඬා ගන්න බැරි තරමට 🥺❤
Cupiriyak bn 😍
මනෝපාරට මරූ❤️❤️❤️❤️❤️
මමත් බැදීම් වලට බයයි. දවසක එයා තනිකරල දාලා ගියාම මටත් දරාගන්න අමාරුයි.මගෙන්ම පලිගන්න තරමක්...
කොච්චර ආදරේ උනත් එයය් කියන්නෙත් නෑ මම් කියන්නෙත් නෑ... බැරිවෙලා හරී සීමා වලින් එලියට ඇවිත් පෙනුනොත් ආදරේ තරම් ( පිස්සු හැදිලද ඇනයක් නොවී ඉදහන් හරිද 😒👍 ) ඔයි වචන ටිකෙන් වහනව ආදරේ තරම් දෙන්නම 😌❤ ඉතින් ලමයෝ ආදරේ නොකියම ඉමූ දැනුනත් නොදැනුනා වගේ ඉමූ....🤗❤
Woow superb collection 🍃✨️
💝අම්මෝ ඒක .... අතීතයට ගියා💟
fatta ❤️😈 අතීත ආවර්ජනය 🥵🥰
2003 මටත් කියන්න තියෙන්නෙ ...Old is Gold 🧚♥️
සිංදු අහ අහ පාඩම් කර කර හිටියෙ "හිනා වෙන්න බැරි තරමට" සිංදුව ඇහෙද්දි පපුවට එකක් වෙලා ගියා.අවුරුදු ගානක් ආපස්සට ගියා වගේ නිකම්🥺 ❤
අතීත මතක වලට නැවත ගියා වගෙ,ඒ කාලේ පිස්සුවෙන් වගේ අහපු අධිමාත්‍ර 🥹♥️♥️🔥🔥
Niyamai Brother ❤❤❤❤Effects Tika 👌👌
❤❤❤❤මං වගෙ අය තව සිටිද..???????❤❤❤❤
Awesome!🎅❤️
Supiri hinawenna bari tharamata
Superb❣️
Padam wada karaddith ahano etharam marama lassanai 🤗🤗🤗🤗🤗🥰🥰🥰🥰🎶🎶🎶🎧🎧👌👌👌
Nice song brother ❤️👏
ආසම ඒවා එකතුවක් ❤
1 st comment ❤️💫
මනස නිදහස් උනා කියාගන්න බැරි තරමට 🤗✌️❤
හිතට වැදුනා බං ❤😔
Mind blowing song
It's a beautiful memorie of our childhood . Thanks for the radio 🤍
Hithata niwena sundu ahanna waram denawa wage dena obata mage sthutiya 🙏🏻🙂💕
වෙනම ලොකේකට මේ සිංදු ඇහෙද්දි අරං යන්නේ මාව විතරද 🖤👌🙂
ne sago
Please pin this comment 😊
[00:00:00] නෙතු සැලුනා
[00:05:02] යායට පායනා
[00:08:50] නින්ද නොයන හැන්දෑවේ
[00:12:26] දෑස තෙමිලා
[00:15:29] හිනා වෙන්න බැරි තරමට
[00:19:18] කිරි කෝඩු හිතට
[00:23:43] දෙනුවන් පුරා
[00:27:09] ලබැදියේ
[00:30:43] මතකද හැන්දෑවේ
[00:35:51] ආඩම්බරයි
[00:39:10] රෑ අහසේ තරු ගානට
[00:42:41] පානා සෙනෙහස
[00:46:04] මනමාලි
[00:50:40] රූ සිරි
[00:54:17] තරුද නිදන
[00:57:27] හදාගන්න මේ හිත
[01:00:50] මන්දාරම් වැහිපොද
කොච්චර ඇහුවත් එපා වෙන්නැති ගීත එකතුවක්.....
Tg
Pppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp0ppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp
Ouuuu❤️
niyamai
Super
ජිවිතෙ කියන්නෙ එක මලක් විතරයි මල පරවෙනව වගෙ තමයි අපේ ජිවිතෙ දවසක අපිත් මැරෙනව එතකම් තමෛ මෙ හැම සෙල්ලම්ක්ම ජීවිතයේ යතාර්තය කියල දෙයක් තියෙනව් එක තේරුම් ගන්න ජීවත් වෙන්න ආසය් එතකොට 😊
ඒ කාලේ නිකමට කනට ඇහුනට තේරුමක් තේරුනේ නෑ...හැබැයි තේරුනේ නැතත් ඒ කාලෙ ඉඳන් මාරම ආදරේ සින්දු ටිකක්..
දැන් අහම්බෙන් හම්බෙලා play කරාම චූටි කාලේ මේ සින්දු අහපු කාලෙට ආයිම ඇදිලා ගිහින් මතක අවුස්සන විදියත් හරිම අමුතුයි..ඒ අතීතේ හරි ලස්සනයි..ඒ වගේම නිදහස්..
Anyway thanks for this
අතීතය කොච්චර අසුන්දර උනත් ඒ තුල තියන ආදරනිය බැදීම් වලට මං අදටත් ප්‍රේම කරනවා❤️❤️
අතීතය මතක් කරන ආදරණීය සින්දු ටිකක්..❤️❤️
ඒ සුන්දර අතීතෙ මතක කවදාවත් අමතක කරන්න බැරි තරම් ලස්සනයි❤️
Me too. Godak parana dewal godak mathak una. Mona unath e parana mathakayan, badim walata thamath adarei. ❤️
ආදරේ කරද්දි වගේ නෙවෙයි ආදරේ නිසා විදවද්දි ගොඩාක් අමාරුයි.🥺🙂 මෙහෙම හරි දුක මකාගන්න පුලුවන් විදිහට දෙයක් කරපු ඔයාට ගොඩාක් ස්තුතියි 😊👍
😢
kello hinda duk venna epa bn. lankawe kochchara kello innawada.
Moko aula
@@ThilinaViraj-b9y mona unath kollonge hith kuhaka na bn🤛
කල් යනකොට තේරෙනවා
old is gold 💟
I felt it🙂❤️
Always Old Is Gold bro..🤩🤑No doubt About It..😉🏅🖤👌
එක ඇත්ත ❤❤🥺
ගනන් ගන්න එපා බන්😂
Hadawathata denenawa
ආදරය බිඩියකි එය උරන්නා මොඩයකි😮
😂
Mage eka
😂
😅අනේ මංදා...ඒකපුදුම හැගීමක්.ලගට එද්දිත් ඈත තියා දකිද්දිත් ඇග වෙව්ලනව ඒ දවස් වල..අපි සුදු uniforms ඇදන් ඒ ගත කරපු කාලෙ හරිම ලස්සනයි ...ඒත් දැන් හිතෙනව ඒ කාලෙ ආයෙ එනව නම් මං එයා දිහාබලන්නෙවත් නෑ කියල.මං හිතනව මට පාසල් ජීවිතේ ඊට වඩා විදින්න තිබ්බ කියල.මට තව ඉගෙන ගන්න තිබ්බ කියල...මං මගෙ ලමයින්ට නම් ඒක කියල දෙනව ලොකු වුනාම....ඒක වරදක් නෙමේ...ඒත් පාසල් කාලෙ ප්‍රේම කරනවට වඩා ඒ කාලෙ ඊට වඩා විදින්න පුලුවන් ....අද මං හොදින් ඉන්නව.එයත් කොහේහරි ඇති....පසුතැවීමක් නෙමේ...ඒත් මට හිතෙනව පාසල් ප්‍රේමය එක්ක ජීවිතේ දින්නන්න තරම් බුද්ධිමත් කමක් ඒ කාලෙ තිබ්බෙ නෑ කියලා....
That's right😍
ආදරේ නිසා විදෝන හැමෝම සුවපත් වේවා!🥺💔
ආසම සින්දු කොත්තුවක්! 🖤🖤🖤🖤🖤🖤🔥🔥🔥🔥🔥🔥🔥🔥🤟🤟🤟🤟🤟🤟 නියමයි!
සුපිරි bro digatama yan ohoma 😊
දෑස තෙමිලා හීන පෙගුනා......ඔබට තිබු ආදාරෙ හින්දා...❤❤❤❤
ආදරය මුල දි සුන්දරයි ,පසුව ඉතා අසුන්දරයි.එයයි මෙතෙක් ආ ගමන් මගෙහි සාරාන්ෂය 😢😢😢😢
Hamotama ehema na😂
මොකටද දරාගන්නෙ කෙල්ලෙක්ට කොල්ලෙක් සෙට් කරගන්න විනාඩියයිනෙ යන්නෙ 😏 දැන් ඉන්න එකා හොඳ නැත්තන් හෙට වෙන එකෙක් සෙට් කරගන්න. ඌත් සෙට් නැත්තන් අනිද්දා තව එකෙක්. ඔහොම ඔහොම වටේට යන්නනෙ තියෙන්නෙ කෙල්ලොන්ට නම් ඊසි නෙ ඒ වැඩේ 😂
ඒම නෑ 😅
ඉස්සරම මේ සින්දු ඇහුනෙ radio එකෙන් හරි TV එකෙන් හරි විතරයි.. ඒ සින්දු ඇහෙද්දි දැනුනු feeling එක. දැන් වගේ සමාජ මාධ්‍ය ප්‍රචලිත නැති ඒ කාලේ දැනුනු හැගීම් වචන කරන්න මේ වගේ comment section එකක් තිබ්බෙ නෑනේ. ආදරෙයි ඒ කාලෙට අරන් යන්න හදපු මේ collection එකට ❤️
යමෙකුට සමීප විමට මා බෙහෙවින් බිය වෙමි මන්ද ඔන්ගෙ පුංචි වෙනස්විමකදි පවා මට දරාගන්න නොහැකි නිසවෙනි🥺🥺
මුලින් තේරුන් ගත්තනම් හරි නෙ
🤧💔
@@chamoddesilva3321 lesi nh
සෑම අත්දැකීමක්ම පාඩමක් වන්නේ එය සිදු වූ ආකාරයත් ඔවුන් බලාපොරොත්තු වූ දේත් වටහාගත්තොත් පමණි
🥺🥺🥺
Meka mru ❤️👌 asama sindu tika okkoma ekt tynwa 😍❤️
හ්‍ම් ඔව් 2024 වෙලත් තාමත් අහනවා ආසම සිංදු 😇❤️🥺
ආතල්, ඔයාව හම්බෙන්න වටින පුද්ගලයෙක් , ආදරෙයි ,
අතීතයේ මතක වලට අයේ හිත අරන් යනවා . 😐 මාරම ලස්සනයි 🙂
2000න් පස්සෙ අය 🙈🙋
මේ සිංදු හැමදාම අලුත්..... නොමියෙන ගීත❤️💆
සතියේ දවස් 5 ක්ම stress එකෙන් වැඩ කරලා සෙනසුරාදා ඉරිදා වෙනකන් බලන් ඉන්නේ සින්දුවක් දාගෙන ඒ දවස් දෙකේ නිදහසේ ඉන්න . කොච්චර සිංදු play list වල තිබ්බාත් මේ සිංදු තරම් හිතට වැදුනු සිංදු නම් හොයාගන්න බෑ කොහොමත් ❤
100% True. Same here. 😢
💫
Same ✌️
ඔය සිංදු එක්ක දැං තියෙන ඒවට හැරෙන්නවත් පුලුවන්ද ❤️❤️
ආදරය වෙනුවෙන් ව්දවන හැම හදවතක්ම ❤❤❤ සුව පත් වෙවා❤❤❤❤❤❤❤
අවුරුදු හයෙ හතේ ඉන්න කාලෙදි රේඩියෝ එකේ ගිහිපු සින්දු හරිම ලස්සනයි දැන් තියෙන සින්දු වලට වඩා❤
mmm
ගොඩක් ලස්සනයි ඒ කාලේ මේ සින්දු අහද්දි දැනුන හැගීම අයෙම දැනෙනවා 😍😍😍😍😍👌👌👌👌👌👌
මා මෙහි දුටුවා බූට් කාපු අයව 😅
සිංදු ටික සුපිරි
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු එකතුවක්..🥺❤️✊💨
18HEUJDWJEJHEY
දවසක මේ සිංදු අහගෙන සීතල පැත්තක යන්න ආසාවෙන් ඉන්නවා...💕
හදවතේ රැදුනු ගී මතක ❤️❤️🎶🎶🎶
ආදරෙ මෙ තරම් වෙදනා ඇයි ජිවිතෙම මතක් වෙන සින්දු ටිකක්🥺
කියන්න වචන නැ සුපිරියක් ❤️
වෙනමම ලෝකෙකට අරන් යනව. ඒත් අන්තිමට collection එක ඉවර උනාම ලොකු පාලුවක් දැනෙනව , ඒ වෙලාවට හිතෙනව ආදරේ කන්න කෙනා ලග ඉදියනම් කියල 🥺
කන්න කෙනා 😗
𝘈𝘕𝘌 𝘱𝘸
💯
මෙ සිංදුවලට ගහන්න සිංදු නැ ❤️
aththata lassanai sindhu tika thaks bro
Niyama.😉❤
මේ සිංදු අහන් ඉන්න ආසයි !Golden hits ❤
දැං තියෙන්නෙ සිංදු නෙවෙයි මළ ඈඬියාවල් ඒකත් කියන්න එපැයි🤦♀
පාඩම් කරන ගමන් අහන්නෙ...😍 පොඩ්ඩක් වත් නිදිමත එන් නෑ ..🤩 thank you ❤️
me too
Eee kohomada bn ee😂
@@CARSCHARACTER කන් දෙකෙන් 🤣
මතකයන් වලට රැගෙන යන මොහොතක්…..😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔
ඒ ආදරේට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නොලැබෙන ආදර මතකයන් දුරස් වන
එ මොහොතක මතක ආදරේ😔😔😔😔🙏🏻
වැඩි පිරිසක් 90'.... 💪🤗
🤙
2000 ayath ahanawa♥️
ekenma
2003ne MN .
@vineshapramukthinijaya😊soor2802
#Sithala hulaga# wassa# Depaththema muhuda diha balagana# manoparakata supirima sindu set ekath ahagana kayts- Jaffna bus eke janele ainaka hand free ekka# Niyamai ❤❤
supiri 😍😍
කියල වැඩක් නෑ සුපිරී 🥺🥺🥺🥺😭😭😭😭😭❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mohothakata athithaye nawathuna 🥰🥰
භාවනාවක්🤕💜️
Wow.nice songs.kochachara ඇහුවත් epa wenne na me wage sindunam.❤️❤️❤️
Radio එකෙන් සින්දු අහපු ඒ අතිතයට තාමත් ♥️♥️
සුපිරියක් ❤️🔥
Oya eka sinduwakatawath mn asa na. Eth aulk na lassanai creation eka👍
Ape podi kaale💪💪🍻
පැය ඉවර වෙනවා දන්නෙ නෑ❤️❤️❤️පිස්සුවක්
sirawatama
Last dwodays am crying now am sick morning I want ospitael
වෑව්
පට්ට COLLECTION එකක් 💝
'ඒ කාලෙට හෝරාවක්' Love it ❤
90's favourite song collection, superb
අතීතය මතක් කරලා දෙන එක තැනක්🥰😌❤️🎶🎶
වචන නැ අඩුපාඩු නැ ගැම්මක් දිගටම යමු Sago ❤🥺✨
Ahasa nm durai..
Sadha nena waga sabai..
Hmm.... 💙
Athethayata sitha giya sindu.... lassanai.......
Sounds quality eka patta❤
1.30 am sinduwak ahgena trade karana mama❣💸
මාරම ලස්සනයි❤️❤️❤️❤️
😇😇😇🤗Nice. Bro👌
Samahara sindu iskole kaleta aran yanawa.ada api ateete idala warthamaneta awith wayas pahu karan.eth me sindu tamath tarunai.❤❤❤❤❤
Gammak tamai bn 😃
Mata mawada ahimi u kaleka ma nubawa thoragattada.nuba hera Yana wita mata mawa neththatama nethi wiya.🥺.manda...ma nodanimi namuth ma thawama thaniwa alaya karamu.ma nawathimi🥺💔
භාවනාවක් වගෙ අනේ❤❤❤❤❤❤❤❤
සුපිරි සින්දු එකතුවක්
Hamadamath mathakaye radena geetha❤
patta kelle tharahavechca velavata ahagena ina puluvan duka thunivena😪😥😢
Cupiri මනෝපාරක් ගැහුවා😌❤
Hi ඉතින් කොහොමද 😊
Supiri song collection ekk❤❤
Paharak 🤩
gammak thama showdy
💚🌹🌹🌹 🤗🤗🤗 ගොඩාක් ලස්සනයි නියමයි 💚🌹
Adaraya adaren puda keruvoth adaraya labana kene vidina sathuta.labannath awanka hadawathak labenna oonii...❤❤❤
අතීතයටම ඇදීගියා මතකයන් සිහියට නැගෙන තරමටම ඉතින් මනෝලෝකයක මොහොතකට නතර උනා මගේ මතකයන් එක්ක 🙂💗
හින වෙන්න බැරි තරමට හඬා ගන්න බැරි තරමට 🥺❤
Cupiriyak bn 😍
මනෝපාරට මරූ❤️❤️❤️❤️❤️
මමත් බැදීම් වලට බයයි. දවසක එයා තනිකරල දාලා ගියාම මටත් දරාගන්න අමාරුයි.මගෙන්ම පලිගන්න තරමක්...
කොච්චර ආදරේ උනත් එයය් කියන්නෙත් නෑ මම් කියන්නෙත් නෑ... බැරිවෙලා හරී සීමා වලින් එලියට ඇවිත් පෙනුනොත් ආදරේ තරම් ( පිස්සු හැදිලද ඇනයක් නොවී ඉදහන් හරිද 😒👍 ) ඔයි වචන ටිකෙන් වහනව ආදරේ තරම් දෙන්නම 😌❤ ඉතින් ලමයෝ ආදරේ නොකියම ඉමූ දැනුනත් නොදැනුනා වගේ ඉමූ....🤗❤
Woow superb collection 🍃✨️
💝අම්මෝ ඒක .... අතීතයට ගියා💟
fatta ❤️😈 අතීත ආවර්ජනය 🥵🥰
2003 මටත් කියන්න තියෙන්නෙ ...Old is Gold 🧚♥️
සිංදු අහ අහ පාඩම් කර කර හිටියෙ "හිනා වෙන්න බැරි තරමට" සිංදුව ඇහෙද්දි පපුවට එකක් වෙලා ගියා.අවුරුදු ගානක් ආපස්සට ගියා වගේ නිකම්🥺 ❤
අතීත මතක වලට නැවත ගියා වගෙ,ඒ කාලේ පිස්සුවෙන් වගේ අහපු අධිමාත්‍ර 🥹♥️♥️🔥🔥
Niyamai Brother ❤❤❤❤
Effects Tika 👌👌