මිලියනයක් අහපු මගේ covers ටික එක දිගට අහන්න | 1 million of Ishara Akalanka | covers collection

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 823

  • @Ishara_Akalanka
    @Ishara_Akalanka  Год назад +763

    ඔයාලා වැඩියෙන්ම ආදරේ කරපු මිලියන වාරයක් ඔයාලා අහපු ගීත ටික එක පෙලට අහන්න එහෙනම්😍

    • @lalindhuperera3786
      @lalindhuperera3786 Год назад +82

      සිතින් හිදින්න මට ලං වෙලා
      ගතින් ගියත් අද ඔබ වෙන් වෙලා//
      Aiye me sinduwata cover akak karannako mn asama sinduwak 🥰❤️

    • @Geoyoutubechanel
      @Geoyoutubechanel Год назад +28

      Mn me katahadata pissu watila inne

    • @Kavii24
      @Kavii24 Год назад +3

      ​@@Geoyoutubechanel math 🌝

    • @arunamadushan1328
      @arunamadushan1328 Год назад +3

      Mama uyana welawata aniwaryenma metika ahanawa
      Harima lassanai oyage voice eka
      Best of luck

    • @TharuHettiarachchi-l8t
      @TharuHettiarachchi-l8t 11 месяцев назад +1

      ❤❤❤

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 4 месяца назад +61

    අවවාදයයි.ප්‍රවේශමෙන් ඇබ්බැහි වෙන සුලුයි..ඒ තරම්ම කටහඩ නම් හරිම ආදරණීයයි අයියේ..🥺❤

  • @IndikaWijesundara-bv9lk
    @IndikaWijesundara-bv9lk Год назад +61

    අයිය ඊයෙ හවස නුවරඑළිය keels එකට ආව.❤️❤️❤️ casiyer ekedi හිනා වෙල ගියා.😇😇

  • @KavindyaGunasekara-lx1ob
    @KavindyaGunasekara-lx1ob Год назад +37

    මාරම ලස්සනයි අයියෙ කටහඩ.එ කටහඩ භාවනාවක්❤️

  • @NimeshaDilrukshi-mz7hu
    @NimeshaDilrukshi-mz7hu 9 месяцев назад +86

    කොච්චර ඇහුවත් එපා වෙන් නැ භාවනාවක් වගේ 🥰

    • @SkqLua
      @SkqLua 4 месяца назад +1

      එක 👍

  • @Ayshu2018
    @Ayshu2018 Год назад +185

    අනේ මට අහම්බෙන් ඔයාගෙ සිංදුවක කෑල්ලක් හම්බුනා’ඊට පස්සෙ තමයි හොයාගත්තෙ’දැන්නම් ඇබ්බැහි වෙලා❤ඒ වොයිස් එක නම් පට්ට’❤දිගටම upload කරන්න අයියේ මේ වගේ ‘😊

  • @umeshchamudika3591
    @umeshchamudika3591 2 месяца назад +15

    කොචචර ඇහුවත් එපා වෙන්නැති බාවනාවක් වගේ ඒ සින්දු ටික 😪😥

  • @harshitharanga4202
    @harshitharanga4202 Год назад +29

    හරිම ලස්සනයි අයියේ ....කොච්චර ඇහුවත් ඔය කටහඬ එපා වෙන් නෑ...🥰

  • @erandiesayumika1813
    @erandiesayumika1813 6 месяцев назад +49

    ගායකයා කියනවාට වඩා ලස්සනට සමහර සිංදු ඔයාගේ කටහඬට ලස්සනයි 🥺

  • @dhanumylovedeshan4696
    @dhanumylovedeshan4696 7 месяцев назад +11

    හැමදාම රෑට නිදාගන්නෙ මේ ටික අහන ගමන් දැන් පුරුදු වෙලා නින්ද යන්නෙත් නෑ ..❤ ඒ තරම් ඇබ්බැහියක් මේ කටහඩනන් 😌❤

  • @KOREA_CHANGE
    @KOREA_CHANGE Год назад +30

    සදහටම සමු ගන්න දා
    යලි මාව සිහි වෙන්නෙපා..🙏❤️
    ඒ කටහඩ 😍 හිත පුදුම විදියට නිවෙනවා 🌺❤️

  • @SahanKaveesha-go3ls
    @SahanKaveesha-go3ls 3 месяца назад +5

    ගන්න දෙයක් නැතුව කෑලි වෙලා කුඩු පට්ටම් වෙලා තියන හිතක් සනසන එකම ඇති බන් උබට පින් ❤

  • @ShashiniKoshila-n6l
    @ShashiniKoshila-n6l 8 месяцев назад +9

    ඔය දෑත මේ හිත ඉල්ලනවා
    දැන දැනත් ඔබ ඈතට යනවා....🥺🫀😢

  • @NIRO-i8y
    @NIRO-i8y 7 месяцев назад +12

    මාරම ඇබ්බැහි වීමක් ඒ කටහඩ,ලස්සනයි ගොඩක් ලමයෝ,❤🌻😚🏆️

  • @lakshikaamila
    @lakshikaamila 10 месяцев назад +16

    හරිම ලස්සනයි අයියේ ....කොච්චර ඇහුවත් ඔය කටහඬ එපා වෙන් නෑ...🥰
    supiri♥♥♥♥♥♥

  • @hansaneedulakshika9773
    @hansaneedulakshika9773 Год назад +90

    අම්මෝ ඇබ්බැහි වෙනවනෙ😔❤️ඒ වොයිස් එක ඇස් වහක් නම් වදින්නවත් එපා 🙏😇

  • @sandunikaliyanage661
    @sandunikaliyanage661 27 дней назад +2

    මාරම ලස්සන වොයිස් එකක්... කාලයක් තිස්සෙ අහන ලස්සනම cover songs ටිකක්..❤❤

  • @AchalaMadushani-qk9cc
    @AchalaMadushani-qk9cc 5 месяцев назад +4

    අනෙ හරි ම ලස්සන යි වොයිස් එක හිතෙ දුක නැති වෙනවා ඔයාගෙ වොයිස් එකට එතරම් හිත නිවන බාවනාවක් ඔයානම්❤👌පලවෙනි සින්දුවෙන්ම වොයිස් එකට ඇබ්බැහි වෙනවා❤දිගටම ඔහම සින් කරන්න මෙ වගෙ ලස්සන ට තව තවත් කවස් කරන්න සුබ පතනවා good luck ❤අනෙ පුළුවන් නම් ඔයාගෙම සින්දුවක් කරන්න එක තවත් ලස්සන ට තියෙවි👌💜️🌹

  • @PrabodhaRathnayaka-y3c
    @PrabodhaRathnayaka-y3c 11 месяцев назад +5

    කදුලු වැටුනු නෙත් පිටු අතරේ ඔය නම පුරවනවා........අවසන් හුස්මට අරුතක් දෙන්නට ඔබ ලන්වෙනවා......යලී ඈතට යනවා.....🥺 හදවතට දැනෙන ඒ හැගීම කියගන්න බෑ.....🥀

  • @InnocentAtv-tx1oz
    @InnocentAtv-tx1oz 11 месяцев назад +13

    තව සිතැගි හං ගන්න එපා ඒ සිංදුව නම් පිම්සුවක් ❤❤❤ මගේ ආසම සිංදුව ඒක නියමයි අයියෙ මරු සුපිරි 😊 තව ලම්සන සිංදු ඕන හොඳට මියුසික් වැඩ ටික කරගන්න බුදු සරනයි 😊😊😊

  • @HiruniHeshika-zx4ci
    @HiruniHeshika-zx4ci Год назад +98

    සමහර සින්දුවල අපේ ජීවිත කතාව ඒ විදිහට ම තිබුනා🥺❤️‍🩹

  • @saudalzayed9551
    @saudalzayed9551 9 месяцев назад +44

    හැමදාම රෑට වැඩ ඉවර වෙලා ඇවිත් මේ ගීත ටික අහනව බුදුසරණයි හරිම ලස්සනයි 😌🥰

    • @marcaslane230
      @marcaslane230 2 месяца назад

      ❤❤ hama deyakma sarthakawen ona kiyala wish karanawa oyata

  • @K.pahasaraPahasara
    @K.pahasaraPahasara 7 месяцев назад +20

    ❤හිතෙ තුවල හරි ලස්සනට මිහිරි කටහඩකින් නැති කරවලා දනවා..❤😊වොයිස් එකනම් පට්ට අයියෙ ...!

  • @Janakapushpakumara-wu8lu
    @Janakapushpakumara-wu8lu 7 месяцев назад +6

    අයියෙ ඔයානම් මර.🤗 හරිමලස්සන් කටහාඩාක්❤❤❤. හැමදාම සතුන් යින්න..😊 ඔයාතාමා මන් අසම ගයකයා.🎉❤😊...Bs...bayi...

  • @letsTALKSL55
    @letsTALKSL55 3 месяца назад +1

    Respect හැම සින්දුවක්ම ලියපු සම මුලින්ම ගායනා කරපු ගායකයන්ට.ඒ වගේම ඒවට අලුත් පනක් දීල මාරම ලස්සනට කියන ඔයාටත් ගොඩක් ස්තූතියි.... ❤️

  • @AselaGayan-ot1fv
    @AselaGayan-ot1fv 7 месяцев назад +2

    අනේ හරිම ලස්සනයි ...තෙරුවන් සරනයි ඔයාට තව තවත් මිනිසුන් ගේ හිත් නිවන්න ලැබේවා...ඔයාගේම සින්දුවක් කරන්ඩ ලැබේවා ආසාවෙන් ඉන්නවා අහන්න...

  • @ramanisriya6568
    @ramanisriya6568 5 месяцев назад +7

    ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි ජය වේවා budu saranai thanks ,🌹❣️🌹❣️🌹❣️🌹❣️🌹🌹❣️🌹❣️

  • @lakshika1739
    @lakshika1739 3 месяца назад +4

    කවියක් තවත් කුමට කවියක්ය නුඹ මෙමට.. ගහකොළද මදනළද නුඹ හට කවි බදී....😘❤️‍🔥

  • @lakmalichathurika884
    @lakmalichathurika884 Год назад +10

    ගොඩක් ආදරෙයි. ☺හිත නිවෙනවා

  • @Beyond_the_Screen1109
    @Beyond_the_Screen1109 8 месяцев назад +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති වොයිස් එකක් 😍😍😍

  • @nadeeshalakmali3011
    @nadeeshalakmali3011 Год назад +14

    හරිම ලස්සනයි .කී පාරක් නම් ඇහුවාද දන්නැ.❤ඇබ්බැහි වෙලා....

  • @shamaleegeethanjalee192
    @shamaleegeethanjalee192 Год назад +10

    ඔය දෑත මේ හිත ඉල්ලනවා 😢❤

  • @NayomiMadhumali-y9l
    @NayomiMadhumali-y9l 5 месяцев назад +4

    Aiya oyage voic ekanam mara idiriyatath oya vagema issarahat yanna mn asama singer❤️👍

  • @anurathnayake1251
    @anurathnayake1251 8 месяцев назад +9

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ මේ සිංදු ටික ඔයා ගේ කටහඩ ගොඩාක් ලස්සනයි ❤❤👌👌

  • @ayashasunali3025
    @ayashasunali3025 Год назад +11

    මාරම ලස්සනයි අනේ....ඔයාට පුළුවන් මගේ හිත නිවන්න....❤...ආදරණීය සංකල්පනා....

  • @krishanthanamal8194
    @krishanthanamal8194 7 месяцев назад +9

    ගොඩක් ලස්සනයි අයියේ ඔයාගෙ voice එක සුබ පතනවා හදවතින්ම

  • @mcmfamily5163
    @mcmfamily5163 2 дня назад

    හැමදාම උදේට අයියගෙ සිංදු ඔක්කොම අහනවා..

  • @MadumaliMadumali-z8k
    @MadumaliMadumali-z8k 2 месяца назад +1

    හරි අහම්බෙන් මේ සිංදු ටික ඇහුනේ.කොච්චරනම් ඇහුවත් එපා වෙන්නෑ.හරිම ලස්සන වොයිස් එකක්❤️❤️✨️✨️✨️✨️

  • @korean4051
    @korean4051 2 месяца назад +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති song ❤️❤️❤️❤️❤️ලස්සනයි aiya ❤️💪🤜

  • @LakshikaMaduwanthi-h7p
    @LakshikaMaduwanthi-h7p Год назад +7

    අත්තටම ඒ කටහඬනම් පිස්සුවක් 😍❤️මාරම ලස්සනයි අයියේ

  • @PawaniSadesh-mp2vl
    @PawaniSadesh-mp2vl 3 месяца назад +1

    අනේ හරිම ලස්සනයි .මන් හැමදාම අහනවා.ඒ සින්දු ටික අහද්දී.අතිතයට යනවා.හිතේ දුක ඉවර වෙනකන් අඩන්න පුළුවන් .❤❤හරිම ලස්සනයි .

  • @vjvvhavec9089
    @vjvvhavec9089 Год назад +9

    වාව්.හරිම.ලස්සනම..වොයිස්.හැමදාම.අහන්න.අාසයි.ඉතින්.මාරම..කව්යක්..තමයි..❤😘👍💕💕💕

  • @vjvvhavec9089
    @vjvvhavec9089 8 месяцев назад +16

    අනේ.අැත්තමයි.හරිම.ලස්සනයි..එයාගේ.ගිිත.කවියක්ම.
    තමයි..ඉතින්...👍💓💓💓🌹😘😍🌸🌸🌸

  • @IshanMadusanka-n9f
    @IshanMadusanka-n9f Месяц назад

    ඇත්තටම මාරම ලස්සනයි .. ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා නිදහසේ රසවිදින්න පුලුවන් .....❤❤❤

  • @chandunilu5844
    @chandunilu5844 5 месяцев назад +5

    අනේ අහම්බෙන් හම්බුනේ..මාර ලස්සනයි එ voice එක.❤

  • @MuthuSanaya
    @MuthuSanaya 5 месяцев назад +13

    ඔය දෑත මේ හිත ඉල්ලනවා.. දැන දැනත් ඔබ ඈතට යනවා... ❤️❤️❤️

  • @LovelyAirplane-nh2ve
    @LovelyAirplane-nh2ve 17 дней назад

    ගණදුරට පෙම් බදින්න ... සින්දුව ඇහෙද්දී හිතට මාරම හැගීමක් එන්නේ ... ලස්සනයි

  • @ThashiniKavindaya
    @ThashiniKavindaya 5 месяцев назад +4

    මේ කටහඩ බාවනවක් වගේ.මං ආසම ගායකය.හිත නිවෙනවා.

  • @randilmadushankadias4702
    @randilmadushankadias4702 9 месяцев назад +14

    ඒ ටික මාරම ලස්සනයි ❤

  • @shashikalamaduhansi2
    @shashikalamaduhansi2 4 месяца назад +4

    ❤හිත නිවෙන හිතට වදින ලස්සන සිංදු ටිකක්❤ භාවනාවක් වගේ🥰☺️

  • @WageeshaSandakelum
    @WageeshaSandakelum 2 месяца назад +65

    handfree ගහන් මේ බාවනාව අහන කට්ටිය කෝ

  • @SachiniSachini-w6h
    @SachiniSachini-w6h 11 месяцев назад +5

    Beautiful aiya...congratulations and god bless you aiya....❤

  • @HasithaRisini
    @HasithaRisini 11 месяцев назад +5

    Kocara ahuwat apa wana tawa oya waga sindu ona❤❤😊😊

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 4 месяца назад +82

    මේ සින්දු අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද ..😇❤✋

  • @asankamudunkotuwa
    @asankamudunkotuwa 4 дня назад

    මාරම ලස්සනයි අයියේ සිංදු ටික ❤

  • @harshanijayasingha2264
    @harshanijayasingha2264 11 месяцев назад +8

    භාවනාවක් ❤

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 6 месяцев назад +9

    මම හරිම ආසාවෙන් අහන සින්දවක් කවියකට පද සොයන කවිකාර සිත අතර වාව් ❤❤ හරිම ලස්සනයි

  • @ArunikaSewmini
    @ArunikaSewmini Месяц назад

    ඔය දෑත මෙ හිත ඉල්ලනවා .....
    දැන දැනත් ඔබ ඈතට යනවා .... මාරම ලස්සන වොයිස් එකක් භාවනාවක් එකනම් ❤️🥺

  • @subashilakmali255
    @subashilakmali255 11 дней назад

    මාරම ලස්සනයි ලස්සන කටහඬක් all the best dear❤❤🥰🥰

  • @ajanthakumari8785
    @ajanthakumari8785 10 месяцев назад +10

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ගීත ටික❤❤❤❤

  • @sldag
    @sldag Год назад +11

    වාව් ඒ කටහඬ😮❤

  • @bhagyasadamali7631
    @bhagyasadamali7631 5 месяцев назад +6

    අහම්බෙන් මේ සින්දු ටික මට හම්බුනේ...මාරම ලස්සන වොයිස් එකක්..❤

  • @MalithHeesara-l8s
    @MalithHeesara-l8s 3 месяца назад +1

    කියන්න ව්වචන නෑ අයියේ සුපිරී good luck ❤

  • @BuddhikaRasanjali-v8u
    @BuddhikaRasanjali-v8u 9 месяцев назад +3

    සුපිරියක් තමා❤

  • @nethmiperera3644
    @nethmiperera3644 Год назад +4

    හරිම ලස්සනයි 👌👌👌❤️❤️❤️❤️❤️

  • @Mmaneldilrukshi-wb8jg
    @Mmaneldilrukshi-wb8jg Год назад +13

    ලස්සනයි පිස්සුවක් පට්ට ❤❤❤❤❤❤❤................

  • @dinushadinusaha2047
    @dinushadinusaha2047 2 месяца назад

    අයියේ ඔයාගේ කටහඩ මාරම ලස්සනයි💖😍එ් සිංදු වලින් වෙනම ලෝකයකට යනවා🙂💕

  • @IreshaRavihari-k9n
    @IreshaRavihari-k9n 2 месяца назад +1

    ලස්සනයි aiyye mage hitha niwenn hamdam ahnwa

  • @WarnasooriyaDm
    @WarnasooriyaDm Год назад +8

    සුපිරි අයියේ ♥️♥️♥️

  • @ireshaherath5635
    @ireshaherath5635 Год назад +5

    අම්මෝ මාර ලස්සනයි අප්පා ❤❤❤❤ thank you aiye...

  • @malshimalshi2100
    @malshimalshi2100 15 дней назад +1

    0.8 - තව සිතැගි හංගන්නෙපා
    3.16 - ගනදුරට පෙම්බදින
    6.6 - කවියකට පද සොයන
    9.40 - සදෙන් සදට කල් ගෙව්නා
    12.5 -නුවර වැවට හාදු දිදී
    15.5 - පපුතුරින් මුව තියන්

  • @sumudupriyangika-en9fd
    @sumudupriyangika-en9fd Год назад +14

    ආශාවෙන් අහපු සිංදු ටික....😍💝😍

  • @krishmikavass5003
    @krishmikavass5003 5 месяцев назад +7

    Pissuwak aiya .. ආදරෙයි ලස්සනයි godak .

  • @nadeekanadeeka8265
    @nadeekanadeeka8265 Месяц назад +2

    සිතේ තියෙන දුක ඔක්කොම අමතක කරලා නිදහසේ අහන්න වෙනම ලොකයක් ♥️😴

  • @dhammikaaluthgamage975
    @dhammikaaluthgamage975 5 месяцев назад +2

    Harima pahadili katahada . Duraka thaniwechcha mahansiwela hawasa offwela awama haeddi danena sanaseema ananthai

  • @LakshikaSewwandi-qe5ng
    @LakshikaSewwandi-qe5ng 2 месяца назад +2

    හරිම ලස්සනයි. හිත නිවන වදන්

  • @hasiniawishka
    @hasiniawishka 10 месяцев назад +4

    ලස්සනයි අයියේ ❤❤❤

  • @ChefaM-wz3uz
    @ChefaM-wz3uz 3 месяца назад

    ගොඩක් පින් අයියෙ අතීතෙ හරි ලස්සනට මතක් කරලා දෙනවට 🎧❤️‍🩹

  • @PushpaPushpa-ty5zi
    @PushpaPushpa-ty5zi 2 месяца назад +1

    කැඩුනු හදවත් සනසන බේතක් වගේ සුපිරි ❤

  • @piyumipiyumi6898
    @piyumipiyumi6898 8 месяцев назад +2

    Ahnnha kiuwata ahanawa oyage sindu hithata danena lassna voice ekakin sindu aheddi eka marai 😍😍 😍ft

  • @KavisnaFenandao
    @KavisnaFenandao Месяц назад +1

    harima lassani aiye ahan inna thawa thawath aaasa hittenawa.oye wage lassana geetha oye hadin apita sanaseemak .adarei❤😊❤❤❤

  • @VimarshaniVipulika-lv9jz
    @VimarshaniVipulika-lv9jz 7 месяцев назад +3

    ගෙදර තනියෙම ඉන්න වෙලාවට වැඩිපුරම මේ සිංදු ටික අහන මම....මේකනන් ඇබ්බැහියක් 🥰😍

  • @KasuniSenanayaka-lm9sv
    @KasuniSenanayaka-lm9sv 5 месяцев назад +11

    දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්... ලස්සනම අතීතයක් ❤❤❤.

  • @MilindaMili-rw6tb
    @MilindaMili-rw6tb 5 месяцев назад +39

    දැන් වෙලාව 23.04 මෙ වෙලාවෙ තනියම beach එකට වෙලා මෙ සින්දු ටික අහන මම.. අතීතයේ මතක එක්ක 💔

  • @NadeeshikaChandrasekara-c6m
    @NadeeshikaChandrasekara-c6m 3 месяца назад

    ලස්සනයි වොයිස් එක අයියේ. බුදුසරයි ❤

  • @amilaprebath4463
    @amilaprebath4463 23 дня назад

    අනේ භාවනාවක් වගේ වැස්සත් එක්ක... ❤️❤️

  • @MihiriDoni-hu1ho
    @MihiriDoni-hu1ho 5 месяцев назад +1

    ඒ කටහඬ නම් භාවනාවක් ♥🌿🍃

  • @MishaJ-n4n
    @MishaJ-n4n 26 дней назад +1

    අයියෙ මෙ සින්දුව මගෙ ජිවිතයට ම කියාපු සින්දුව
    මං ගොඩාක් අාදරේයි මුල් සින්දුවට

  • @PrasanPrasan-r6e
    @PrasanPrasan-r6e 3 месяца назад +1

    Lassanai aththatama hithata mara vidiyata denuna❤

  • @ramanisriya6568
    @ramanisriya6568 5 месяцев назад

    සුබ දවසක් වේවා ජය වෙිවා බුදු සරනයි ,,💜️💚💜️💚💜️💚💜️💚

  • @minoshikawya
    @minoshikawya 3 месяца назад

    සින්දු අහද්දී පරණ මතක ඇවිස්සිලා ඇඩෙන්න තරම් වොයිස් එක මාරම ලස්සනයි 🙂💗

  • @champikajayakodi3958
    @champikajayakodi3958 9 месяцев назад +1

    හරිම ලස්සනයි භාවනාවක් වගේ❤❤❤❤❤❤

  • @MalshaMadurangi-ss5bn
    @MalshaMadurangi-ss5bn 4 месяца назад +2

    දන්නෙම නැතුව addict උනා ටික වෙලාවක් යද්දි ❤️

  • @nisansalarajapaksha7625
    @nisansalarajapaksha7625 6 месяцев назад +3

    Lassanai godak thaw mewage githa රාශියක් karanna shakthiya dahirya lebewa aiye

  • @IsharaLakshani-p3u
    @IsharaLakshani-p3u 16 дней назад +1

    Mge kathawath me sinduwala thiyenawa patta e hagim❤❤❤😊

  • @දැහැමිමෙත්සරා
    @දැහැමිමෙත්සරා 8 месяцев назад +1

    ඔයාගෙ voice එකට ඇබ්බැහි වෙලා ❤

  • @KkChandani-q8r
    @KkChandani-q8r 3 месяца назад +1

    ❤❤❤❤ ane lassanai song tika lassanama lassana voice ekak

  • @DulakshiSewwandi-ge9fj
    @DulakshiSewwandi-ge9fj 7 месяцев назад +1

    Eka nam supariyak ❤️❤️ ......hariyata bawanawak wage.😙😙

  • @DiliniCool-d1e
    @DiliniCool-d1e 13 дней назад

    සුපිරි 🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️ගොඩක් ලස්සනයි..... 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @AmeshaMadushani
    @AmeshaMadushani Год назад +3

    හරිම ලස්සනයි 🔥❤