Kalpanawakata I කල්පනාවකට I Ishara Akalanka cover songs collection

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 405

  • @Ishara_Akalanka
    @Ishara_Akalanka  Год назад +111

    මගේ ගීත අහන මගේ ආදරනීය යාලුවො හැමෝම මගෙ whats app chanel එකට එකතු වෙන්න එහෙනම්😍
    whatsapp.com/channel/0029Va7IXjZFcowBZIOvOw1e

    • @DinuMadu-sd4tm
      @DinuMadu-sd4tm Год назад +10

      Oyage sindu hari lassanai aiye .hitha pathulatama katha karanawa .oyage hama siduwakama therumak thiyenawa i love song ❤❤ jp aiye parissamin sathutin inna oya karana kiyana hama dema sarthaka wenna kiyala mn mulu hadawathinma parthana karanawa ❤❤☦️

    • @InnocentAtv-tx1oz
      @InnocentAtv-tx1oz 11 месяцев назад +2

      ලම්සනයි අයියෙ 😊 මරු 🙂

    • @MaheshikaRumali-ez9vg
      @MaheshikaRumali-ez9vg 11 месяцев назад +1

      ❤Laissani

    • @Ishaniwasana513
      @Ishaniwasana513 11 месяцев назад

    • @MThennakoon
      @MThennakoon 9 месяцев назад

      Bn nnnnn nnnnnnnnnnnnñnnnnnñnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnñnnnnnnnnnnn nnnmnnnnnnnnnnnnnnññnnnnñññmnmmnnnnnnnmnnmñmmnmnnnnnnnnnnmññmnnnmñnmmmmnnnnnnnnñmnmnmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmnmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmnmnmnmmmmmnmmmmmmmmnmmmmmmmmmñmmmñmmñmnmmmmmmmmmmñmñmñmmmmmmmmmmmmmmmmmmmmnmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmnmmmmmmmmmmmmmmñ mmm mmmnnmmmmmmnmmmmnmnnnmnmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmnmmmmmmmmmmmmmmmmnmmmmmm MN mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm mmm mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmnmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmnmmmmmmmmmmmmmmñm mmm ñmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmnmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmñmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm mmmmmm. ;?….? Bbb😊 😊😊😊😊. 😊😊😊 😊 😊😊😊😊 😊 😊😊 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊 bbb 😊😊😊😊 b 😊😊 😊😊😊. 😊😊😊😊😊 😊😊😊😊😊 bbb ?. 😊No 😊 ?. 😊 😊 😊. 😊 😊 ?. Bbb ?. 😊 😊😊😊. 😊. Bbb b😊😊 😊 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊 BBVA😊 😊 ?. 😊. B. 😊😊

  • @salonmashi4053
    @salonmashi4053 Год назад +37

    ආදරේ දැනෙන තැන කවුරුත් නතර වෙනවා එක සම්මතද අසම්මතද කියලා අදාල නෑ ❤ ලං කර ගන්න බැරුව හදවතින්ම වැලපෙන හිත් මොන තරම් ඇතිද මේ ලොකේ ඒ වෙදනාව දන්නේ ඒ අය පමනයී.

  • @hesaniwasana-yt9lo
    @hesaniwasana-yt9lo Год назад +20

    දුරින් හිද මා බලා ඉන්නම්....🥺🌻😊❤️
    අයියා කිව්ව හැම සින්දුවක්ම හිතට දැනෙන්න කතා කරනවා වගේ...ඒවා හරිම ලස්සනයි 🤗
    තව ලස්සන සින්දු ගොඩාක් ඔය කටහඩින් අහන්න ආසයී..අයියේ💝

  • @Ishara_Akalanka
    @Ishara_Akalanka  Год назад +60

    ඔයාලා ආස කරන ගීත පෙලක් වෙයි. පරන මතක මතක්කරන ගමන් අහන්න share කරන්න අමතක කරන්න එපා ඔන්න තව කෙනෙක්ටත් අහන්න😍

  • @JIWITHAYA-x1f
    @JIWITHAYA-x1f Год назад +37

    කවදාවත් වැඩිමල් කෙනෙක්ට ආදරෙ කරන්න එපා.කොච්චර ආදරෙ හිතුනත් ආදරෙයි කියලවත් කියන්න යන්න එපා.ආදරෙ දැනුනත් එක අමාරුවෙන් හරි ආමතක කරන්න.කෙල්ලගෙ පැත්තෙන් අකමැති වෙලා ප්‍රෙතික්ෂේප උනාම ලොකු වේදනාවක්.මොකද මාත් අවුරුවු 8ක් වැඩි මල් කෙනෙක්ව ජීතේ කරගෙන.අරක මට නැනෙ කියලා දැනෙන්නවත් නොදී.බඩගින්න කියන එකවත් දැනෙන්න නොදී.දුක කියන දේවත් දැනෙන්න නොදී.එයාව ජිවිතේ කරගෙන ආදරෙ කරපු කෙනෙක්.මේ දෙ වැදගත් වෙන කෙනෙක් ආදර්ෂයක් විදිහට ජීවිතේට ගන්න.වයස ප්‍රෂ්නයක් කරගන්න ගොඩක් කරන්නෙ ඒක සැනින් මේක නවත්තන්න කියන එක.මන් කොච්චර අවංකව ආදරෙ කරාද කියලා එයාලා දන්නෙ නැ.අද එයයි මායි දෙපැත්තකට වෙලා විදවනවා.මන් වැටෙන්න පුලුවන් උපරිම වැටිලා ඉන්නෙ කන්න බත් කට කට ගාවට ගද්දී එයාකාලද දන්නෙ නැ කියල එ බත් කට බඩ පල්ලෙ වැටෙනවා අපිට කවුරුත් නැ.
    මේ කතාවෙන් ආදර්ෂයක් ගන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ගන්න.
    ආදරෙ කියන්නෙ දරා ගන්නම බැරි දුකක්

    • @නෙතු-ඵ7ධ
      @නෙතු-ඵ7ධ 11 месяцев назад

      😭😭😭😭

    • @nathmijayasekara1328
      @nathmijayasekara1328 10 месяцев назад

      Ammo ou

    • @thenugirasanjana4608
      @thenugirasanjana4608 7 месяцев назад

      මාත් කෙනෙක්ට ආදරේ කලා එ ආදරේ තාමත් එහෙමය් එත් එයා මට කරලා තියෙන්නේ බොරුවක් එත් මං එයාට ආදරෙයි ❤️මං ප්‍රර්ථනා කරන්නේ හැමදාම එයාට සතුටින් ඉන්න ලැබෙන්න කියලා 😔 ආයේ එයා මං ලගට එන්නේ නැති වෙයි එත් හැමදාම එයා මගේ හිතේ ඉදිවී මට වයස 18යී එයට්ජ් එ වයසේමය් ගොඩක් විශ්වාස කලා අපි ගැන ගෙදරටත් කිව්වේ එයාමයි එත් මාව තනි කරලා ගියෙත් එයාමයි 😔

    • @krishnichathurika1180
      @krishnichathurika1180 Месяц назад

      😢

  • @SanduniWasana-pv7sc
    @SanduniWasana-pv7sc 11 месяцев назад +258

    දුරින් හිද මා බලා ඉන්නම් ඔබේ මතකෙන් මැකී යන්නම්...🥺🥺අවුරුදු 8ක් එකට ජීවත් උණ මගේ මහත්තය මාව එපා කියල මට යන්න කිවුව..අවුරුදු 3ක පොඩි බබෙක් එක්ක අද මං තනියෙන් ජීවත් වෙනව ආදරේ කරල කසාද බැදලත් අද අපි දෙතැනක ආදරේ කියන්නෙ මහ පුදුම දුකක්🥺 ඉතිම් ඇහිපිල්ලමක් ගහන ප්‍රෙමාදෙන් මිනිස්සු වෙනස් වෙනව ඒක නවත්තන්න කාටවත්ම බෑ..🥺🥺 ඉතිම් මහත්තයෝ ඔයා ඉන්න තැනක පරිස්සමට සතුටින් ඉන්නවනම් ඒ ඇති මන් මැරෙන තුරාම ඔයාට ගොඩක් ආදටෙයි🥺 ආදරේ කරල කසාද බැදල දරුවො හැදුවත් දාල යන කෙනා යනවමයි...තනිවෙන කෙනා තරම් ඒ දුක වෙන කවුරුත්ම දන්නෙ නෑ...🥺🥺 ආදරේ කරල විදවන අයට ඉක්මනින්ම සතුට ලගා වේවා...🥺🙏🙏

  • @VindiShashikala-x9x
    @VindiShashikala-x9x 9 месяцев назад +4

    Me sindu tika bawanawak.matath lassana rosa malak innawa eyata aurudu 2 api adare karala bende dan eya wena lamayek inna genukenek ekka yanna puluwan hemathanama yanawa poto gahala fb danawa e genith apiwa hodata dannawa api gena danagenath eki nawaththanne ne.geniyak thawath geniyekta dukak denawada ekitath aurudu 3ka duwek innawa.kohoma iwasannada kiyala hithaganna be.lamaya nisa mn atharaman wela.ane deiyane wena katawath me wage dukaknam danenna epa.oya sindu tika hitha vinadiyakata hari hitha niwanawa aiye godak pin❤🎉🎉🎉බුදු සරණයි

  • @lehansawijesekara5579
    @lehansawijesekara5579 Год назад +10

    ආදරයද ජිවිතයද අතරමං වෙලා ඔහුම සොයනවා😔😔🥀🥀🥀

  • @sithminiapsara
    @sithminiapsara 10 месяцев назад +2

    ❤❤ලස්සනයි අයියේ කෝචිචර අැහුවත් එපා වෙන් නැ❤❤❤❤

  • @SammaniPathirana-xu7xg
    @SammaniPathirana-xu7xg Год назад +7

    ආයෙමත් එනතුරා ආදරෙන් මග බලා තාම මා හඩනවා...❤❤❤
    ආසම කරන කටහඩක් good luck aiye❤✨

  • @chanukanipun4846
    @chanukanipun4846 Год назад +51

    අහින්සක කොල්ලෙක්ගෙ ලස්සන කතාවක් 😖😖කවදාවත් කොල්ලෙක් ඉන්න කෙල්ලෙක්ට ආදරෙ කරන්න එපා අවසානය ලොකු විදවීමක් පමනය්..දවසක් ආදරෙ කළත් ඇති ආද්‍රයක් ඇති වෙන්න ,තත්පරයක් ඇති මනුස්සයෙක් ට වෙනස් වෙන්න කිසිම දින මෙ වගෙ දුකක් කාටවත් ලැබෙනු එපා........🧡🌍😖🙏🙏

  • @SupunMadushan-j4f
    @SupunMadushan-j4f 10 месяцев назад +3

    මන් අසම ගායකයෙක් සුපිරි බ්‍රොරො

  • @SamanmaliAberathna-te9pt
    @SamanmaliAberathna-te9pt 2 месяца назад +2

    ❤හිත නිවන කටහඩක් ඒක නම් 😘

  • @thusharik.g.nadeeka6009
    @thusharik.g.nadeeka6009 Год назад +2

    Aththatama e mathakaya aluth una duka wagema sathutakuth danuna e sindu kotharam danenawada ada ahena gosha kari sindu walata wada❤️❤️❤️adaraya wadima thana atha arunu adarayak e kalaye danunuma sindu tikak bohoma pin

  • @vjvvhavec9089
    @vjvvhavec9089 11 месяцев назад +2

    අැත්තමයි.වෙනම.ලෝකයකට.
    ගියා.වගේ..ලස්සන.ගිිතය.🙏👍❤❤

  • @pavithrahansanihansani4933
    @pavithrahansanihansani4933 Год назад +4

    Lassanai voice eka good luck ayye❤❤

  • @NethminiChamodika
    @NethminiChamodika 9 месяцев назад +2

    මාරම ලස්සනයි අයියේ❤️‍🩹🫂.!

  • @AwiNawo
    @AwiNawo Год назад +9

    😢😢😢 ආදරේ කරලා හොදවයින් අහගත්ත මිනිස්සු අපි 😢 නැති වෙච්ච එකම හොදයි 👍

  • @SachiniGunasekara-bu7ek
    @SachiniGunasekara-bu7ek 7 месяцев назад +6

    ආදරේ වෙනුවෙන් බාල්දු උනු තරමක් 😢😭

  • @Dedumaddumage
    @Dedumaddumage 5 месяцев назад +2

    අයිති නැති හීන හරි ලස්සනයි 😌❤️

  • @darshakamihraj7545
    @darshakamihraj7545 11 месяцев назад +2

    ලස්සනයි අයියා ❤❤❤❤ තෙරුවන්සරනයි 🙏🙏

  • @NadeekaNiroshani-p3z
    @NadeekaNiroshani-p3z 2 дня назад

    Lassana sindu tikak hithata podi sanasimak me voice eka lassani❤❤❤ mage chuti putha oyage covers walata godak asai dawasata 10 parak withara ahanawa ekama sindu apith ehemai.oyath lassanai oyage voice ekath lassanai❤❤❤❤❤

  • @KaushiManchanayake
    @KaushiManchanayake 9 месяцев назад +1

    ලස්සනයි ගොඩාක් ❤

  • @Pazi_2004
    @Pazi_2004 6 месяцев назад +2

    මම දැන් අලුත්ගම ඉදන් කඩවතට යන ගමන් ඉන්නෙ මේ සිංදු ටිකේ තියෙන්නෙ ගොඩක් අයගෙ ජීවිත කතාව මගෙ අවුරුදු පහක ආදරේ අදට මාව දාලා ගිහින් අවුරුද්දක් වෙනවා මට වෙන කෙනෙක් ගැන හිතන්නවත් බැ එයාව මතක් වෙනවා. හොදින් පරිස්සමින් ඉන්න ලමයෝ තාමත් ඒ හිතට ආදරෙයි 💜️

  • @dilininadira4412
    @dilininadira4412 Год назад +4

    හරිම ලස්සනයි අයියේ අතීතේ ට ගිහින් අවා 🥺💔😔

  • @akushlanishadi2265
    @akushlanishadi2265 10 месяцев назад +1

    මාරම ලස්සනයි ❤❤❤❤

  • @lehansawijesekara5579
    @lehansawijesekara5579 Год назад +2

    දුරින් හිද මා බලා ඉන්නම්... ඔබේ මතකෙන් මැකී යන්නම්...හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම්

    • @lehansawijesekara5579
      @lehansawijesekara5579 Год назад +1

      ඔයා දුන්න දුක මේ පපුවේ🥀 මං තාම හිරකරන්😢 මැරී මැරී උපදිනවා මං😊 තව කල්පකාලයක් 🤍

    • @Ishara_Akalanka
      @Ishara_Akalanka  Год назад +1

      😍

    • @Ishara_Akalanka
      @Ishara_Akalanka  Год назад +1

      😍

  • @MuthuminiMuthumini
    @MuthuminiMuthumini 7 месяцев назад +1

    කීව නිසා ඉවසන්න කියා මන් පමණ ගෙවා ඉවසන්න ඇති...❤හීන සොයා තව වින්දා මන් තාම ඔයා එය දන්නෙ නෑති❤හින හෙන්න හිතා හැර යන්න ගියානම් යන්න ඔයා වරදින්නෙ නෑති..❤🥺

  • @champikadiwyanjali-xy8zd
    @champikadiwyanjali-xy8zd Год назад +1

    දුරින් හිද මා බලා ඉන්නම් ඔබේ මතකෙන් මැකී යන්නම්...... හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම් 🥹🥹💔💔🥹🥹

  • @IndikaChathurani-l5h
    @IndikaChathurani-l5h 5 месяцев назад

    හිතට වැදුනු හරිම
    සන්වේදි සින්දු
    ලස්සනයි අයියො ❤

  • @MahesaSiri
    @MahesaSiri 8 месяцев назад

    අැත්තමයි..පිස්සු..හැදෙනව.
    ෙමව..ලස්සන..සින්අු..💕💜😑🌟👌👌

  • @Dulshanchamodya
    @Dulshanchamodya 3 месяца назад

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති සින්දු❤❤❤❤

  • @sandunisandeepa98
    @sandunisandeepa98 Год назад +3

    Marama ලස්සනයි kiyanna vachana nee aiye budu saranaii

  • @rameshkrishan2841
    @rameshkrishan2841 3 месяца назад

    භාවනාවක් වොයිස් ඒ 😊❤️

  • @aselamaduwantha4716
    @aselamaduwantha4716 Год назад +2

    ජය වේවා

  • @piyuminisansalabandara-tz3me
    @piyuminisansalabandara-tz3me Год назад +3

    harima lassanai.nidimathat ne me sindu ahanakota e taramata denenawa matanam ❤❤

  • @shanikafernando2376
    @shanikafernando2376 Год назад +7

    ඔයාව මතක් වෙනවා ගොඩාක් s අයියේ .ඔයා කනවද මොනවා කරනවාද කියලා මතක් වෙනවා .ඔයාට ඉක්මනින් එන්න ලැබේන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.ඔයාව ගොඩාක් මතක් වෙනවා.ඔයාට තුරුල් වෙලා ඉන්න ඔනී.ඔයාගේ අත අල්ලන් ඇවිදින්න ඔනී.ආදරේයි මහත්තයො ගොඩාක් .පරිස්සමින් ඉන්න.ඔයා එනකන් බලන් ඉන්නවා .ජේසු පිහිටයි .

  • @kalyanimanel3915
    @kalyanimanel3915 Год назад +4

    E voice eka පිස්සුවක්😥😔😭😭

  • @DeshaniNisansala-og4ej
    @DeshaniNisansala-og4ej Год назад +1

    Ayye oyge sindu walata mn godak asai ...aththtma hrima lassniii ..😊😊

  • @NishikaMadumali-gx6hq
    @NishikaMadumali-gx6hq 11 месяцев назад +2

    ලස්සනයි අයියෙ.අපි අවන්කවම ආදරේ කරන අය ලැබෙන්න නැහැ .ජීවිතය කියන්නෙ මහ පුදුම දෙයක් .මෙ සින්දු ටික අහලා.වැලලිච්ච ආදරේ ආයෙ මතක් වෙනවා.

  • @AnuradiPavithrani
    @AnuradiPavithrani Месяц назад +1

    මාර දුකක් එක්කම ලොකු අතීතයකට යනව වගේ ❤😊

  • @BhanukaPrasad-dp4xg
    @BhanukaPrasad-dp4xg Год назад +2

    රදීශ් වැන්දබෝනට පස්සෙ ඉන්න හදවතේ අපේ කාලයේ වැඩ්ඩා❤️

  • @armyblinkkpops4971
    @armyblinkkpops4971 Год назад +1

    ලස්සනයි .මම ආසම කට හඩක්.❤❤❤❤

  • @kusalambepusaa4884
    @kusalambepusaa4884 Год назад +3

    Big fan❤

  • @gayansujeewa456
    @gayansujeewa456 Год назад

    Super ❤💙💚 හොදටම කරලා තියනවා ❤💙

  • @thushararuwansampath600
    @thushararuwansampath600 5 месяцев назад +1

    හීන සොයා තව දුක් වින්දා මං තාම ඔයා එය දන්නෙ නැතී
    හිනැහෙන්න හිතා හැර යන්න ගියානම් යන්න ඔයා වරදින්නෙ නැතී....//

  • @SasanthiNimnadi
    @SasanthiNimnadi 5 месяцев назад

    දුරින් හිද මා බලා ඉන්නම්..........
    ඔබේ මතකෙන් මැකී යන්නම්......
    හීන හොයලා... මාව හැරදා......
    ඈත ගිය පාර බලා ඉන්නම්...

  • @kalpamadushani1972
    @kalpamadushani1972 Год назад +2

    Man asama aiya oyage song❤️😘

  • @NisansalaMaduwanthi-w4m
    @NisansalaMaduwanthi-w4m 10 месяцев назад

    ගොඩක් ලස්සනයි aiya❤❤❤❤❤❤

  • @KumuduWanniarachchi-ji4hm
    @KumuduWanniarachchi-ji4hm 8 месяцев назад +3

    Mama oyata godak ආදරෙයි sudu 😔😔❤

  • @milakshiushani9293
    @milakshiushani9293 Год назад +2

    Ane lassanai aiya me wage songs ahaddi marama athithekata yanawa oyata gold best you ❤

  • @DDi-s3v
    @DDi-s3v 2 месяца назад

    Lassanaiiiii❤

  • @nethmikadilshani5000
    @nethmikadilshani5000 Год назад +5

    හදවතට ඒ හැමදෙම මතක් කරන ලස්සන සින්දු ටිකක් 🙏👍

  • @dsanjeewa-k8n
    @dsanjeewa-k8n 4 месяца назад

    ලස්සන සිංදු ටික ❤️❤️

  • @HaDilrukshika-ww9ip
    @HaDilrukshika-ww9ip Год назад

    Lassanai sindu okkoma math ahuva hithata godak denenava oyage voice eka hari lassanai❤❤❤❤

  • @nuwanmahesh934
    @nuwanmahesh934 Год назад +2

    Harima lassanai 🎉

  • @rtplex
    @rtplex Год назад +5

    අහිමි ඇස් දෙක😪😪😪❤️

  • @Kavi99shani29
    @Kavi99shani29 Год назад +6

    😢 හිත නිවෙනවා මේ සිංදු ටික අහද්දි....❤

  • @Sajanirathnayaka-p6c
    @Sajanirathnayaka-p6c Месяц назад

    තාම ඔයා දන්නේ නැති ❤️❤️❤️

  • @AkasSandeepa
    @AkasSandeepa 11 месяцев назад

    ලස්සන සින්දූ ටිකක් මචන් ආදරෙයි ❤

  • @chamindakumara5250
    @chamindakumara5250 9 месяцев назад

    Attamai me katahada nam pissuwak😍😍

  • @PaViNdU099
    @PaViNdU099 Год назад +2

    Gammak ❤

  • @Deshanikariyawasam
    @Deshanikariyawasam Месяц назад

    ආදරේ නිසා විදවන හැම කෙනෙක්ටම සතුට ලැබේවා..❤

  • @praneethgayashan6179
    @praneethgayashan6179 6 месяцев назад

    සුපිරි

  • @chamariniwanshika8166
    @chamariniwanshika8166 11 месяцев назад

    ❤👍🏻ලස්සනයි Ayye

  • @imashasubhasingha
    @imashasubhasingha Год назад +2

    පලවෙනි කමෙන්ට් එක මගෙන් 🙈❤

  • @SupunPriyantha-q4v
    @SupunPriyantha-q4v 3 месяца назад

    Adare kiyanne puduma deyak.oyage katahadin ahaddi danena vidiha lassanai. Kiyanna therenne nha.

  • @Ranjani-eq2ko
    @Ranjani-eq2ko Год назад +1

    Man tamil kenak, but me song eka ahaddi amuthu feel ekak ,, thanks brother...

  • @CathurikaDe
    @CathurikaDe 9 месяцев назад

    lassanay godakma hadawathata denenawa nise voice ❤❤

  • @ThanujasujaniDissanayaka
    @ThanujasujaniDissanayaka 2 месяца назад

    Lassana song tikak❤❤❤

  • @pasindumaduwantha-vb2bf
    @pasindumaduwantha-vb2bf Год назад +1

    ❤ lassanai ayye.good bless you❤

  • @piyumikaushalya6510
    @piyumikaushalya6510 Год назад +7

    සිංදු අහලා අන්තිමට 😢💔❤️‍🔥🥀

  • @යුහිංසා
    @යුහිංසා Год назад +3

    භාවනාවක්.වගෙ හිතට දැනෙන කටහඬක් 😍😍😍😍❤

  • @lakshikawegamage8118
    @lakshikawegamage8118 4 месяца назад

    දැනුන ආදරයක් ලග කවුරුත්ම අසරණ වෙන්න එපා😢❤

  • @lookmusicLK
    @lookmusicLK Год назад +2

    ලස්සනයි අයියේ ❤️

  • @vjvvhavec9089
    @vjvvhavec9089 11 месяцев назад +2

    අුරින්.ඉතින්නම්.ඔබේ.මතකයේ❤෴❤🙏🌛🌟🌟🌸🌸

  • @vihangasenanayeke
    @vihangasenanayeke 8 месяцев назад

    දුරින් හිඳ මා බලා ඉන්නම් ❤️

  • @Thavi_Indeevari
    @Thavi_Indeevari 10 месяцев назад

    Aadarei hama daama katahadata❤❤❤❤❤❤❤

  • @tharutharu8232
    @tharutharu8232 10 месяцев назад

    Oyage cover song hema ekakma lassanayi ayye.😔😔.b.s

  • @ChandraniChandrani-ln6ro
    @ChandraniChandrani-ln6ro 10 месяцев назад

    ❤hadawateta godak dannenwa

  • @JenifaLakshani
    @JenifaLakshani Год назад +2

    Nice❤

  • @vimalathinnkoon4469
    @vimalathinnkoon4469 7 месяцев назад

    Lassanzi godak ❤❤❤❤❤❤ jayawewa

  • @DeepthiDilhani
    @DeepthiDilhani 9 месяцев назад +4

    දුරින් ඉඳ මා බලා ඉන්නම්.... මගේ අවසාන හුස්ම නතර වෙනකන්ම මං ආදරෙයි මගේ මැණික 🥺♥️ ඔයා හැමදාම සතුටින් ඉන්න ඕනි... 💔

  • @Charuka22A1
    @Charuka22A1 4 месяца назад +1

    Godak lassanai ❤❤❤❤❤❤❤❤

  • @AnjuSewwandi
    @AnjuSewwandi 11 месяцев назад +2

    ඈත ගිය පාර බලා ඉන්නම් ❤‍🩹

  • @rasinduwedage
    @rasinduwedage 6 месяцев назад

    ඇත්තටම ලස්සනට හිනාවෙලා ඉන්නවනම් ඒ ඇති.

  • @MahesaSiri
    @MahesaSiri 8 месяцев назад

    very..nice.👍❤

  • @SamadiGagana
    @SamadiGagana Год назад

    Hadawathata danana akathuwak❤❤❤

  • @nethmininawodya5472
    @nethmininawodya5472 Год назад +3

    92 like eka magen..🌼

  • @DulanjalaMadushika-xn3sn
    @DulanjalaMadushika-xn3sn 10 месяцев назад

    දුරින්හිද මා බලා ඉන්නම්...... 🙄💓💓💓

  • @Roshan-j1r
    @Roshan-j1r Год назад

    මරැ සිංදු ටි ❤❤❤❤❤😢😢❤❤❤❤❤❤❤

  • @SaduniMadushani-b4y
    @SaduniMadushani-b4y 3 месяца назад

    Pissuwakk eka namm❤❤

  • @ShanakaYasiru
    @ShanakaYasiru 11 месяцев назад

    Supiri ❤️❤️

  • @PushpakumaraWikramasinha-so1ux

    Lassanai aiye

  • @arunasanjeewa-i5w
    @arunasanjeewa-i5w 6 дней назад

    ඇත්ත ආදරේ කියන එක වේදනාවක් මම ආදරේ කියන එක්කෙනාව අත ඇරලා මම ආසාවක් පස්සේ ගිහිල්ලා අවුරුදු 16 ක පුතෙක් එක්ක තනිවෙලා ඉන්නවා ඒත් මට ආයෙත් ආදරයක් කරන්න කාලයක් ඉතුරු වෙලා නෑ මේ සින්දු වලින් ආදරේ විරහව කියද්දී ඒ අතීතයට යන්න පුළුවන් නම් නොදැනුවත්කමින් වෙච්ච වැරදි හදාගෙන ලස්සනට ආදරෙන් ජීවත් වෙනවා මම කවදත් ආදරේට❤❤❤ආදරෙයි

  • @ChamindaNalaka-zz9gj
    @ChamindaNalaka-zz9gj 11 месяцев назад

    Aththatama jivithe waraduna apita athithe jivithe mathak karala denna lassana sindu tikak adare nisa minissunta jivithe godak than waradinawa eth jivithe kawadawath amathaka karanna bari adarayak api katath thiyenawa mage nathiuna adare man thawamath hithanawa e mage adare sigithi oya vitharai oya wage kenek mata ai kawadawath labena ekak na mehema kiyanna lajja wenne na mage jivithe mage pana oya nisa adarei hamadama ada mage kara ganna bari unath ai kawadawath ❤❤❤❤.❤❤❤

  • @Nishadinishu-t8w
    @Nishadinishu-t8w Год назад

    Marama lassanai ❤

  • @u.s.llanki5805
    @u.s.llanki5805 Год назад

    😘❤️ආසම voice එක

  • @Dil-q3m
    @Dil-q3m Год назад

    Oyage katahada marama lassanai ❤😊

  • @KalumDarshana-f8r
    @KalumDarshana-f8r 10 месяцев назад +2

    මගෙ ප්‍රතම ආදරෙ ට ගොඩක් ආදරෙයි .මට එ ආදරෙ අයෙ ලබා ගන්න පුලුවන් උනා.