Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉතින් හිතවතුනි,ඔන්න අද තවත් සුපිරිම කොටසක් බලන්න පුළුවන්.දැන් මේ වෙනකොට කෙවින් වගේම ලොකු බ්‍රදර් ඉන්නෙත් වැලේ වැල් නැතුව.දොස්තර හොඳ හිතගෙන් බේරෙන්නෙ මුලින්ම ලොකු බ්‍රෝ පුටුවක් අස්සෙ හැංගුනා.යන්තන් ඒක හින්දා වැඩේ ගොඩදාගන්න ඩබලට පුළුවන් උනා.ඔන්න ඔය සිද්ධියෙන් පස්සෙ කෙවින් අංජනයව බාත් රූම් එකක හංගලා තනියෙන් යනවා ග්ලේන්ව මුණ ගැහෙන්න.එතැනදියි පොර හරියටම දැනගන්නෙ ප්‍රසාද් වගේම නිම්නාවිගෙ තාත්තත් එන්න නියමිත බව.ඔන්න ඉතින් කරන්න වෙන දෙයක් තිබුණෙම නැති තැන පුරුෂ ශක්තිය හිතට අරගෙන ලොකු බ්‍රෝ යනවා ග්ලේන් සහ පිරිවර මුණ ගැහෙන්න.අංජනයා ගියපු ගමන් මොකකද පිස්සු කතාවක් කියාගෙන යනවා.එතැනින් පස්සෙ ඌ ගැලවෙයිද හොඳටම වළේ වැටෙයිද කියලා අද බලන්න පුළුවන්.මේ දේවල් මෙහෙම සිද්ධවෙනකොට ඊයෙ රෑ බිව්ව අරක්කු තාමත් ක්‍රියාත්මකවෙන හින්දා මංජිතයා ඉන්නෙත් එච්චරම හොඳ සිහියකින් නෙමෙයි.ඌ නිම්නාවිට තමන්ගෙ කෙල්ල ගඟුලිගෙ හැටි සජීවිව පෙන්නනවා කෝල් එකක් අරන් දීලා ගඟුලි බණින හැටි අහන්න දීලා..එහෙනම් අද සුපිරිම කොටසක් බලමු.....
Shanika pin krpn hiruu
😂❤❤🎉😂
මෙ වගේ ආතල් කතාවක් නම් ජිවිතෙට දැකලා අනේ අම්බො ලොකු brother නම් ❤❤❤
ලොකු බ්‍රදර් ගේම ගැහැව්වා කිහන්කෝ කෙවින් බොසාවත් ගොඩ දලා 😆👌 ටෙලි නාට්‍යවල ගේම්කාරයෝ දැකලා තියනවා ඒත් සුපිරි ආතල් එකක් දීලා ගේමක් ගහන එකෙක්ට දැක්කේ ලොකු බ්‍රදර් තමා 😆👌😂
❤❤❤🎉🎉
වැස්සෙන් කිසි කෙනෙක්ට කිසිදු පීඩාවක් නොවේවා ! ❤️❤️❤️
විශ්ව මැනියනි ඔබ ලංකා වාසි ලොක වාසින් සමගයි මගෙ පින් බිම අරක්ෂා කර දෙත් වා.......🙏🙏🙏
❤
ලොකු බ්‍රදර් නියමයි අදින්නාදානා සිල් පදය කඩලම නෑලු 😂😂😂😂😂😂
කෙවින් ට පුළුවන් වෙන්න ඕනේ කතාව අවසානේදී ලොකු බදර් ටයි, මංජිතටයි, කෙවින්ගේ යාලුවෝ දෙන්නටයි එයාගේ ඔෆිස් එකේ රස්සාවක් දෙන්න එයාලට කෙවින් ට කරපු උදව් වල හැටියට මේ සෙට් එක මාරම කට්ටක් නේ කන්නේ කෙවින් ගේ ප්‍රශ්නේ විසදන්න 😅
එයාලට රස්සා දෙන්න තියා kevinta වත් රස්සාව ඉතුරු වෙයිද දන්නේ නෑ 😂😂😂
Ow business eka mareta geniyay oya Einstein mola tika ekka
ලොකු බ්‍රදර් අරුන්ව වටේ අරං ගිහිං මංඥං කරලා ජෑම් කරපු විදිය තමා සැප ආතල් එක 🤣😆😁😂😆😂😆🤣😂😆😆
සිරා බන් 😂
අම්මො මෙ යකා දෙන ආතල් වැහි නැති හෙන් අදින්න ඔනෙලු
මිනිස්සු ඇයි මෙච්චර ලයික් හිඟා කන්නේ 😒 මටත් ලයික් ටිකක් දාලා පලයල්ලා මොනවද හම්බෙන්නෙ බලන්න මොනවා හරි හම්බුනොත් උඹලටත් කියන්නම් 😂😂😂
😂😂😂😂
Kiyapu is ubata like ekak dunna😅
ලයික් ලක්සයකට ඩොලර් 100
ලොකු බ්‍රදර් ඔයානම්,,,,,ආදරෙයි ඈ,,,අකුලෝලම පලයන්,,,
කෙවිනුයි+නිම්නාවී love එක පටන්ගන්න කාලේ හරි කියන සෙට් එක හා මග බලන් ඉන්න සෙට් එක🎉😂❤❤❤❤🩷🩷🩷🩷
Koi kaleda oka patan arn den
@SithijaMethsara-gm3mv උබ අමුතු කතාවක් බලනවා 😅😅😅 අපිනම් දැක්කේ නෑ 😅😅😅
ලොකු බ්‍රදර්ට කොහෙන් එනවා ද දන්නේ නෑ මේ වචන හිනා යන්නේ මට විතරයි ද අප්පා😂😂😂😂😂
මන්ජිත ඔයනම් සුපුරි අඇක්ටිම් මරම ලස්සන යි❤️❤️
හතුරෙක්ටවත් ගගුලි වගේ එකියක් සෙට් වෙන්නෙපා 😂😂
දැන් මුන්ගේ ඇඩ්ඩ් හොයන්නත් බෑ නාට්‍ය හොයන්නත් බෑ😂
Sirawatama 😂😂
,ad skip කරල බලන්න.
ලොකු බ්‍රදර් රඟපාන එකෙක් නෙමෙයි.ඒ චරිතයේ ජිවත් වෙන එකෙක් 🔥💪❤️
මේ කතාව මේ තරම් ආතල් වෙන්න බෝරිං නැතුව බලන්න එකම හේතුව ලොකු බ්‍රදර් ❤Stress Release ❤️😇❤️
ලොකු බ්‍රදර් තමයි ඉතිං අම්මාගේ මෙට්ටේ උස්සලා දෙවෙනි සිල්පදේ කඩන්නෙම නැහැ කියලා එක දවසක් මංජිතයා කිව්වේ😂😂😂❤❤❤❤❤
ලොකු බ්‍රදර් තමා ලොකු බ්‍රදර්😹අරුන්ගෙ ඔලුව ජැම් කරා😹
ගගුලි වගේ කෙල්ලක් කිසිම පිරිමි ලමයෙකුට ඇසනොගැටේවා
අනිවාර්යයෙන්ම ,මට නම් පේන්න බෑ ඕකි.හතුරෙකුටවත් මෙහෙම කෙල්ලෙක් ලැබෙන්න එපා !
දැන් මුංගෙ ඇඩ් හොයන්නත් බෑ..නාට්ටිය හොයන්නෙත් බෑ..
පවතින අයහපත් කාළගුණයෙන් මගෙ රට 🇱🇰🇱🇰🇱🇰 ආරක්ෂා වෙිවා 🙏
Tv තියෙද්දි ත් phone එකෙන් බලන මන් වගේ උන් තව ඉන්නවා ද 😒
Mamath e wage thamai tv eken balanne ne phone eken balanne
ජනප්‍රියම ටෙලි නාට්‍ය පාට කුරුල්ලෝ. දැන් ඔය හිනා වෙන්නම හදන නාට්‍ය තියෙනවානේ ඒවට අපි බලෙන් තමයි හිනා වෙන්න ඕන. මෙන්න නාට්‍ය පන යනවා හිනා වෙලා. මංජිතගෙ මවගේ රන්ගනයට සම්මානයක් දිය යුතුමයි.😂❤
මේ කතාව ලියන මහතා ටිකක් වත් බීල නෙහ් මේක ලියන්නෙ😂😮 නැත්තන් මෙහෙම😂❤
අද nam gagulita හොඳට කිව්වා ..dayawathi අක්කා ..🤗👍kambul පාරක් දුන්නා nam තවත් හොඳයි 🤗
නැන්දම්මා නම් සුපිරි
එවනවා එවනවා අක්කා😂😂😂😂
ලොකු බ්‍රදර් ගෙ කියමනට තමා හිනා යන්නේ 😅😅
මංජිතයගෙ ට්‍රැක පැනලා තියෙන්නෙ එන ප්‍රශ්න නිසා😅
මචං කතාව අදිනවා මචං යාලුවෝඕකෙන් පොලිසියත් නෝන්ඩි වෙනවා
ඇඩ් ටික අඩු කලා නම් මරු
නැන්දම්මලගේ පෙනේරෙන් ඉතුරු වෙන්නේ ලේලිගේ ගල් කැට ...පට්ටම කතාව 😅😅😅
කොරියන් පාඩම් කරන ගමන් ඉන්න සෙට් එක කො😊
Exam kawadda ylu..
කොහොම හරි exam එක ගොඩ දාගන්න ලැබේවා බුදුසරණයි මචං ❤❤❤
අද කෙවින් සර් ව දැක්කෙ නැතුව අව්ලෙන් ඉන්නෙ මන් විතරද?😌😔
මංජිත කෙවින්ට බනින විදිය 😂
24 A/L සෙට් එක ,දැන්සැපද😅💔
👌
Ai moko seen eka 30wenida idan aith AL thama 😮
ගගුලිට තව පාරක් ගහන්න බැරිද 🙂
දැන් නම් kevin nimnavi love story එක බලන්නයි ඕනීi😊❤
මේක ලැට් එකේ ඉදන් බලන අය කෝ 😊😊😊😊
පාට කුරුල්ලෝ බලන එකත් එපාවෙලා තියෙන්නෙ ගඟුලියා හින්දා🙂
අපිනම් එක ad එකක්වත් බලන්නෙ නැහැ සේරම skip කරනව...
යකෝ අපි මේකේ වෙලද දැන්වීම් බලන්න ඇවිත් කතාව බැලෙනවා වගේනේ.
ලොකු බ්‍රදර් කපටි පාට පෙන්නලා වැඩේ බැලන්ස් කලා අන්තිමට 😂
මංජිත මරු 😅😅
පොලිසියේ උන්ට ඔහොම කරම්න පුලුවන්ද
23:00 හය්යූ කෙවින් සර් මොකත මේ😂🤣🤣 කෙවින්ට ටිකක් සරා ඇවිත් වගේ😊❤.අනේ ඉතිං කවදැයි ඔය love එක පටන් ගන්නෙ.☺️❤💕
රූපවාහිනීයේ 'අමුතු දොස්තර' බලන උන් මේකට ලයික් එකක් දාන්න 😂 නැති උන් ඒක බලලා ඇවිත් ලයික් එකක් දාන්න 😂
ගගුලිට පිරිමි හරි යන්නෙ නහ.
කතාව ලස්සනයි ❤
මං නම් කියන්නෙ මේක පැයක් තියෙන්න ඕන අප්ප 😢
අම්මෝ මන් හිතුව ලොවෙත් නැතිවෙන්නම ලොකු බ්‍රදර් මාට්ටු උනා කියල 😂😂😂
ගගුලි නිසා කතාවත් එපා වෙනව😢
ජීවන් ඩඩා😂😂😂😂😂😂😂❤❤
ගහපන් නැන්දා ඕකීගේ දත් වහල්ල බිමට වැටෙන්න 😂😂😂😂
ලොකු බ්රදර්ර්නම් මරු ඇක්ටින් 😂
වෙලද දැන්වීම් ට්කනම් බැලුවා සෝක්😅
මේ ගගුලි කියන හොන්තුව මේ කතාවෙන් අයින් කලේ නැති නම් PHONE EKEN ආයේ මේ කතාව බලන්න වෙන්නේ නැහැ...කටහඬ ඇහෙද්දි PHONE එකත් අල්ලලා ගහන්න හැකියි පොළොවේ...මේකිගේ රංගනේ ඒ තරම් තාත්ත්විකයි.....😂
ෆොන්සේකා ගෲප් එක හොරකම් හොයන්නත් පටන් අරන් 😅
බුදුසරණයි 😥😥😥
නොදන්න අයට කියන්නේ.. මේ නාට්ටියේ සංගීත අධ්‍යක්ෂණය කරේ Flashback එකේ keyboard play කරන දිනේශ් දිසානායක..
අර්චුනාට වඩා ලොකු බුදර් හොඳ යි😂😂😂
ආ පැටියෝ කැවද බන් 😁
පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුාර්ථාන කරමු🙏🙏
පුප සුදු අය ලයික් කරන්නකො 😢
Kalui neh 😢
love❤❤❤❤you....අංජන❤❤❤❤❤පට්ටයි❤❤❤
මේ කතාව අදුනෙන් බලන අය කෝ 😊
අනේ මගේ නැන්දම්මත් මේම වුනානම්...බැඳලවත් අපි එකට ඇවිදිනවට එයා කැමති නෑ..
💔
Ane me nataganna kiyala oyalage nidahasa widinna.
එයාගෙ කැමැත්ත අකමැත්ත ඉතින් එයාට තියාගන්න කියන්න. ඒක ඔයාල අදාළ කරගන්න එපා . කපටිකමෙන් ගොඩ දා ගන්න එකට එක යන්නෙ නැතුව ..... හින්ට් ගහන්න ලැජ්ජ හිතෙන්නම
@@malshabandara6094uba wge ganunwa thama bag walta pack krnne😅
Budu ammooh Loku brother uba nam pissuwk😹😹😹😹❤️❤️
ලැට් එකේ ඉදන් මේක බලන සෙට් එක කෝ 😢😮
Loku bradar supiri ane ❤❤❤❤❤❤
සියලුම පිලිකා රෝගින් සුවපත් වෙිවා..🙏
Today my son birthday i wish him happy birthday
🤓 Big 🤓 brother 🤓 u 🤓 are 🤓 very 🤓 smart 🤓
Nari Gatha gathayes😂😂 ammo aka
මේ ඇඩ් අපි බලන්නේ නැති නිසා මුන් රවට්ටන්න හදන්නේ අපිනම් අහුවෙයි ඔව්වට 😂
පාට කුරුල්ලන්
Ammo.... loku brother karaya supiriyata gemak ahuwa ne.... niyamai. Brother karayage amma pau appa.... niyamama amma kenek... budusaranai nande oyata....!!! Aththamai adare hithenawa....❤
7:26 😅
😊
ටීවී. එකේ. වගේම. ඇඩ්. යනව.
කොරියවේ ඉදම් මන් විතරද පාට කුරුල්ලො බලන්නෙ 😗🇰🇷❤️
අයියෙ මවත් ගනින්කො
Ou බොට විතරයි වැඩ නැත්තෙ.
කුවේට් ❤
@ArunaWijekoon-p1u 😂😂😂😂😂
ආතල් 😂
Gagulige nandammage ragapama nam supiri hode paata kurullo etah wada supiri
පට්ට ගොං,කිසිම තාත්විකබවක් නෑ
Polic karaya buruwek වගේ ahan ennawa.kiyawanne bro witarai.maru polic karaya.uwa genchchnanan පොලිසියට genichchanan භයට atta කියනවා
Kohomada report චෙක් කරන්න කියන්නේ එහෙම ගියේ නැනේ
අද හොර එකක් නම් අහු වෙයි වගෙ
Loku brother maru ane😂😂😂❤
මන්ජිත ගගුලිද අතාඅරිනවට කැමති සෙටි එක කෝ 🌝🌝🌝🌚🌚🌚
මෙි ඇඩි දාන කමිපැනි අකුලෝලාම යන්න ඹනා
Game karayo kiwwoth mehemath game karayoo dakala na. ලොකු bradar thama supiri acting karayaa
වැස්සෙක් කිසි කෙනෙක්ට කිසිදු පීඩාවක්නොවෙිවා ! ❤❤❤
17:43 😅
අරුන තමෙල්
වැඩියෙන් වෙලද දැන් වීම් දාන දේවල් අඩුවෙන් පරිබෝජනයට ගන්න ❤😂
මචං ඒ පැමිලි එක ගැන ඔහොම මේ මේ මෝඩයෙක් මේ වාහන බිස්නස් කරන්නේ නෑ නෑ. හරි ටෙලිනාට්‍යයක් බව ඇත්ත මචං. එවුනට ඒක තාර්කික නෑ. ලංකාවේ පොඩ්ඩක් ඔළුවක් තියෙන මිනිස්සු ඉන්නවා කතා බලන
😂😂 lokka gema gahuwa ehenam 👍
Soook ❤👍
ඉතින් හිතවතුනි,
ඔන්න අද තවත් සුපිරිම කොටසක් බලන්න පුළුවන්.දැන් මේ වෙනකොට කෙවින් වගේම ලොකු බ්‍රදර් ඉන්නෙත් වැලේ වැල් නැතුව.දොස්තර හොඳ හිතගෙන් බේරෙන්නෙ මුලින්ම ලොකු බ්‍රෝ පුටුවක් අස්සෙ හැංගුනා.යන්තන් ඒක හින්දා වැඩේ ගොඩදාගන්න ඩබලට පුළුවන් උනා.ඔන්න ඔය සිද්ධියෙන් පස්සෙ කෙවින් අංජනයව බාත් රූම් එකක හංගලා තනියෙන් යනවා ග්ලේන්ව මුණ ගැහෙන්න.එතැනදියි පොර හරියටම දැනගන්නෙ ප්‍රසාද් වගේම නිම්නාවිගෙ තාත්තත් එන්න නියමිත බව.ඔන්න ඉතින් කරන්න වෙන දෙයක් තිබුණෙම නැති තැන පුරුෂ ශක්තිය හිතට අරගෙන ලොකු බ්‍රෝ යනවා ග්ලේන් සහ පිරිවර මුණ ගැහෙන්න.අංජනයා ගියපු ගමන් මොකකද පිස්සු කතාවක් කියාගෙන යනවා.එතැනින් පස්සෙ ඌ ගැලවෙයිද හොඳටම වළේ වැටෙයිද කියලා අද බලන්න පුළුවන්.මේ දේවල් මෙහෙම සිද්ධවෙනකොට ඊයෙ රෑ බිව්ව අරක්කු තාමත් ක්‍රියාත්මකවෙන හින්දා මංජිතයා ඉන්නෙත් එච්චරම හොඳ සිහියකින් නෙමෙයි.ඌ නිම්නාවිට තමන්ගෙ කෙල්ල ගඟුලිගෙ හැටි සජීවිව පෙන්නනවා කෝල් එකක් අරන් දීලා ගඟුලි බණින හැටි අහන්න දීලා..
එහෙනම් අද සුපිරිම කොටසක් බලමු.....
Shanika pin krpn hiruu
😂❤❤🎉😂
මෙ වගේ ආතල් කතාවක් නම් ජිවිතෙට දැකලා අනේ අම්බො ලොකු brother නම් ❤❤❤
ලොකු බ්‍රදර් ගේම ගැහැව්වා කිහන්කෝ කෙවින් බොසාවත් ගොඩ දලා 😆👌 ටෙලි නාට්‍යවල ගේම්කාරයෝ දැකලා තියනවා ඒත් සුපිරි ආතල් එකක් දීලා ගේමක් ගහන එකෙක්ට දැක්කේ ලොකු බ්‍රදර් තමා 😆👌😂
❤❤❤🎉🎉
වැස්සෙන් කිසි කෙනෙක්ට කිසිදු පීඩාවක් නොවේවා ! ❤️❤️❤️
විශ්ව මැනියනි ඔබ ලංකා වාසි ලොක වාසින් සමගයි මගෙ පින් බිම අරක්ෂා කර දෙත් වා.......🙏🙏🙏
❤
ලොකු බ්‍රදර් නියමයි අදින්නාදානා සිල් පදය කඩලම නෑලු 😂😂😂😂😂😂
කෙවින් ට පුළුවන් වෙන්න ඕනේ කතාව අවසානේදී ලොකු බදර් ටයි, මංජිතටයි, කෙවින්ගේ යාලුවෝ දෙන්නටයි එයාගේ ඔෆිස් එකේ රස්සාවක් දෙන්න එයාලට කෙවින් ට කරපු උදව් වල හැටියට මේ සෙට් එක මාරම කට්ටක් නේ කන්නේ කෙවින් ගේ ප්‍රශ්නේ විසදන්න 😅
එයාලට රස්සා දෙන්න තියා kevinta වත් රස්සාව ඉතුරු වෙයිද දන්නේ නෑ 😂😂😂
Ow business eka mareta geniyay oya Einstein mola tika ekka
ලොකු බ්‍රදර් අරුන්ව වටේ අරං ගිහිං මංඥං කරලා ජෑම් කරපු විදිය තමා සැප ආතල් එක 🤣😆😁😂😆😂😆🤣😂😆😆
සිරා බන් 😂
අම්මො මෙ යකා දෙන ආතල් වැහි නැති හෙන් අදින්න ඔනෙලු
මිනිස්සු ඇයි මෙච්චර ලයික් හිඟා කන්නේ 😒 මටත් ලයික් ටිකක් දාලා පලයල්ලා මොනවද හම්බෙන්නෙ බලන්න මොනවා හරි හම්බුනොත් උඹලටත් කියන්නම් 😂😂😂
😂😂😂😂
Kiyapu is ubata like ekak dunna😅
ලයික් ලක්සයකට ඩොලර් 100
ලොකු බ්‍රදර් ඔයානම්,,,,,ආදරෙයි ඈ,,,අකුලෝලම පලයන්,,,
කෙවිනුයි+නිම්නාවී love එක පටන්ගන්න කාලේ හරි කියන සෙට් එක හා මග බලන් ඉන්න සෙට් එක🎉😂❤❤❤❤🩷🩷🩷🩷
Koi kaleda oka patan arn den
@SithijaMethsara-gm3mv උබ අමුතු කතාවක් බලනවා 😅😅😅 අපිනම් දැක්කේ නෑ 😅😅😅
ලොකු බ්‍රදර්ට කොහෙන් එනවා ද දන්නේ නෑ මේ වචන හිනා යන්නේ මට විතරයි ද අප්පා😂😂😂😂😂
මන්ජිත ඔයනම් සුපුරි අඇක්ටිම් මරම ලස්සන යි❤️❤️
හතුරෙක්ටවත් ගගුලි වගේ එකියක් සෙට් වෙන්නෙපා 😂😂
දැන් මුන්ගේ ඇඩ්ඩ් හොයන්නත් බෑ නාට්‍ය හොයන්නත් බෑ😂
Sirawatama 😂😂
,ad skip කරල බලන්න.
ලොකු බ්‍රදර් රඟපාන එකෙක් නෙමෙයි.
ඒ චරිතයේ ජිවත් වෙන එකෙක් 🔥💪❤️
මේ කතාව මේ තරම් ආතල් වෙන්න බෝරිං නැතුව බලන්න එකම හේතුව ලොකු බ්‍රදර් ❤
Stress Release ❤️😇❤️
ලොකු බ්‍රදර් තමයි ඉතිං අම්මාගේ මෙට්ටේ උස්සලා දෙවෙනි සිල්පදේ කඩන්නෙම නැහැ කියලා එක දවසක් මංජිතයා කිව්වේ😂😂😂❤❤❤❤❤
ලොකු බ්‍රදර් තමා ලොකු බ්‍රදර්😹අරුන්ගෙ ඔලුව ජැම් කරා😹
ගගුලි වගේ කෙල්ලක් කිසිම පිරිමි ලමයෙකුට ඇසනොගැටේවා
අනිවාර්යයෙන්ම ,මට නම් පේන්න බෑ ඕකි.හතුරෙකුටවත් මෙහෙම කෙල්ලෙක් ලැබෙන්න එපා !
අනිවාර්යයෙන්ම ,මට නම් පේන්න බෑ ඕකි.හතුරෙකුටවත් මෙහෙම කෙල්ලෙක් ලැබෙන්න එපා !
දැන් මුංගෙ ඇඩ් හොයන්නත් බෑ..නාට්ටිය හොයන්නෙත් බෑ..
පවතින අයහපත් කාළගුණයෙන් මගෙ රට 🇱🇰🇱🇰🇱🇰 ආරක්ෂා වෙිවා 🙏
Tv තියෙද්දි ත් phone එකෙන් බලන මන් වගේ උන් තව ඉන්නවා ද 😒
Mamath e wage thamai tv eken balanne ne phone eken balanne
ජනප්‍රියම ටෙලි නාට්‍ය පාට කුරුල්ලෝ. දැන් ඔය හිනා වෙන්නම හදන නාට්‍ය තියෙනවානේ ඒවට අපි බලෙන් තමයි හිනා වෙන්න ඕන. මෙන්න නාට්‍ය පන යනවා හිනා වෙලා. මංජිතගෙ මවගේ රන්ගනයට සම්මානයක් දිය යුතුමයි.😂❤
මේ කතාව ලියන මහතා ටිකක් වත් බීල නෙහ් මේක ලියන්නෙ😂😮 නැත්තන් මෙහෙම😂❤
අද nam gagulita හොඳට කිව්වා ..dayawathi අක්කා ..🤗👍kambul පාරක් දුන්නා nam තවත් හොඳයි 🤗
නැන්දම්මා නම් සුපිරි
එවනවා එවනවා අක්කා😂😂😂😂
ලොකු බ්‍රදර් ගෙ කියමනට තමා හිනා යන්නේ 😅😅
මංජිතයගෙ ට්‍රැක පැනලා තියෙන්නෙ එන ප්‍රශ්න නිසා😅
මචං කතාව අදිනවා මචං යාලුවෝඕකෙන් පොලිසියත් නෝන්ඩි වෙනවා
ඇඩ් ටික අඩු කලා නම් මරු
නැන්දම්මලගේ පෙනේරෙන් ඉතුරු වෙන්නේ ලේලිගේ ගල් කැට ...පට්ටම කතාව 😅😅😅
කොරියන් පාඩම් කරන ගමන් ඉන්න සෙට් එක කො😊
Exam kawadda ylu..
කොහොම හරි exam එක ගොඩ දාගන්න ලැබේවා බුදුසරණයි මචං ❤❤❤
අද කෙවින් සර් ව දැක්කෙ නැතුව අව්ලෙන් ඉන්නෙ මන් විතරද?😌😔
මංජිත කෙවින්ට බනින විදිය 😂
24 A/L සෙට් එක ,
දැන්සැපද😅💔
👌
Ai moko seen eka 30wenida idan aith AL thama 😮
ගගුලිට තව පාරක් ගහන්න බැරිද 🙂
දැන් නම් kevin nimnavi love story එක බලන්නයි ඕනීi😊❤
මේක ලැට් එකේ ඉදන් බලන අය කෝ 😊😊😊😊
පාට කුරුල්ලෝ බලන එකත් එපාවෙලා තියෙන්නෙ ගඟුලියා හින්දා🙂
අපිනම් එක ad එකක්වත් බලන්නෙ නැහැ සේරම skip කරනව...
යකෝ අපි මේකේ වෙලද දැන්වීම් බලන්න ඇවිත් කතාව බැලෙනවා වගේනේ.
ලොකු බ්‍රදර් කපටි පාට පෙන්නලා වැඩේ බැලන්ස් කලා අන්තිමට 😂
මංජිත මරු 😅😅
පොලිසියේ උන්ට ඔහොම කරම්න පුලුවන්ද
23:00 හය්යූ කෙවින් සර් මොකත මේ😂🤣🤣 කෙවින්ට ටිකක් සරා ඇවිත් වගේ😊❤.අනේ ඉතිං කවදැයි ඔය love එක පටන් ගන්නෙ.☺️❤💕
රූපවාහිනීයේ 'අමුතු දොස්තර' බලන උන් මේකට ලයික් එකක් දාන්න 😂 නැති උන් ඒක බලලා ඇවිත් ලයික් එකක් දාන්න 😂
ගගුලිට පිරිමි හරි යන්නෙ නහ.
කතාව ලස්සනයි ❤
මං නම් කියන්නෙ මේක පැයක් තියෙන්න ඕන අප්ප 😢
අම්මෝ මන් හිතුව ලොවෙත් නැතිවෙන්නම ලොකු බ්‍රදර් මාට්ටු උනා කියල 😂😂😂
ගගුලි නිසා කතාවත් එපා වෙනව😢
ජීවන් ඩඩා😂😂😂😂😂😂😂❤❤
ගහපන් නැන්දා ඕකීගේ දත් වහල්ල බිමට වැටෙන්න 😂😂😂😂
ලොකු බ්රදර්ර්නම් මරු ඇක්ටින් 😂
වෙලද දැන්වීම් ට්කනම් බැලුවා සෝක්😅
මේ ගගුලි කියන හොන්තුව මේ කතාවෙන් අයින් කලේ නැති නම් PHONE EKEN ආයේ මේ කතාව බලන්න වෙන්නේ නැහැ...කටහඬ ඇහෙද්දි PHONE එකත් අල්ලලා ගහන්න හැකියි පොළොවේ...මේකිගේ රංගනේ ඒ තරම් තාත්ත්විකයි.....😂
ෆොන්සේකා ගෲප් එක හොරකම් හොයන්නත් පටන් අරන් 😅
බුදුසරණයි 😥😥😥
නොදන්න අයට කියන්නේ.. මේ නාට්ටියේ සංගීත අධ්‍යක්ෂණය කරේ Flashback එකේ keyboard play කරන දිනේශ් දිසානායක..
❤
අර්චුනාට වඩා ලොකු බුදර් හොඳ යි😂😂😂
ආ පැටියෝ කැවද බන් 😁
පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුාර්ථාන
කරමු🙏🙏
පුප සුදු අය ලයික් කරන්නකො 😢
Kalui neh 😢
love❤❤❤❤you....අංජන❤❤❤❤❤පට්ටයි❤❤❤
මේ කතාව අදුනෙන් බලන අය කෝ 😊
අනේ මගේ නැන්දම්මත් මේම වුනානම්...බැඳලවත් අපි එකට ඇවිදිනවට එයා කැමති නෑ..
💔
Ane me nataganna kiyala oyalage nidahasa widinna.
එයාගෙ කැමැත්ත අකමැත්ත ඉතින් එයාට තියාගන්න කියන්න. ඒක ඔයාල අදාළ කරගන්න එපා . කපටිකමෙන් ගොඩ දා ගන්න එකට එක යන්නෙ නැතුව ..... හින්ට් ගහන්න ලැජ්ජ හිතෙන්නම
@@malshabandara6094uba wge ganunwa thama bag walta pack krnne😅
Budu ammooh Loku brother uba nam pissuwk😹😹😹😹❤️❤️
ලැට් එකේ ඉදන් මේක බලන සෙට් එක කෝ 😢😮
Loku bradar supiri ane ❤❤❤❤❤❤
සියලුම පිලිකා රෝගින් සුවපත් වෙිවා..🙏
Today my son birthday i wish him happy birthday
🤓 Big 🤓 brother 🤓 u 🤓 are 🤓 very 🤓 smart 🤓
Nari Gatha gathayes😂😂 ammo aka
මේ ඇඩ් අපි බලන්නේ නැති නිසා මුන් රවට්ටන්න හදන්නේ අපිනම් අහුවෙයි ඔව්වට 😂
පාට කුරුල්ලන්
Ammo.... loku brother karaya supiriyata gemak ahuwa ne.... niyamai. Brother karayage amma pau appa.... niyamama amma kenek... budusaranai nande oyata....!!! Aththamai adare hithenawa....❤
7:26 😅
😊
ටීවී. එකේ. වගේම. ඇඩ්. යනව.
කොරියවේ ඉදම් මන් විතරද පාට කුරුල්ලො බලන්නෙ 😗🇰🇷❤️
අයියෙ මවත් ගනින්කො
Ou බොට විතරයි වැඩ නැත්තෙ.
කුවේට් ❤
@ArunaWijekoon-p1u 😂😂😂😂😂
❤
ආතල් 😂
Gagulige nandammage ragapama nam supiri hode paata kurullo etah wada supiri
පට්ට ගොං,කිසිම තාත්විකබවක් නෑ
Polic karaya buruwek වගේ ahan ennawa.kiyawanne bro witarai.maru polic karaya.uwa genchchnanan පොලිසියට genichchanan භයට atta කියනවා
Kohomada report චෙක් කරන්න කියන්නේ එහෙම ගියේ නැනේ
අද හොර එකක් නම් අහු වෙයි වගෙ
❤
Loku brother maru ane😂😂😂❤
මන්ජිත ගගුලිද අතාඅරිනවට කැමති සෙටි
එක කෝ 🌝🌝🌝🌚🌚🌚
මෙි ඇඩි දාන කමිපැනි අකුලෝලාම යන්න ඹනා
Game karayo kiwwoth mehemath game karayoo dakala na. ලොකු bradar thama supiri acting karayaa
වැස්සෙක් කිසි කෙනෙක්ට කිසිදු පීඩාවක්
නොවෙිවා ! ❤❤❤