අකාරුණික ෆෙන්ගල් රටම කළඹයි - ගසාගෙන ගිය සිසුන්ගෙන් සිරුරු 3ක් සොයාගත් හැටි - Hiru News
HTML-код
- Опубликовано: 29 ноя 2024
- 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
අකාරුණික ෆෙන්ගල් රටම කළඹයි - ගසාගෙන ගිය සිසුන්ගෙන් සිරුරු 3ක් සොයාගත් හැටි - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #BadWeather #WeatherUpdate #weathernewstoday
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...
බුදුන්ගේ ආනුභාවයෙන් මගේ ලක් මව් දෙරණටත් ලක්වැසියන්ටත් කිසිදු විපතක් කරදරයක් සිදු නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණ දළදා සමිඳු පිහිටයි සියලු දෙවි රැකවරණයි මනුස්ස ජීවිත වගේම අසරණ වන සිවුපාවුන්ද ඇසට පෙනෙන නොපෙනෙන සතුන්ටද අනේ කිසිම විපතක් කරදරයක් ජීවිත හානියත් දුකක් සිදුනොවේවා උතුම් තිසරණයානුභාවයෙන් දළදා සමිඳුගේ පිහිටෙන් සියලුම දෙවියන්ගේ ආරක්ෂාවත් මේ අහිංසක අසරණ සෑම ජීවිතයකටම ලැබේවා සියලු සත්වය ලොව සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සියලු සතුන්ද ලොවසුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🙏🙏❤️❤️❤️😥😥😥
හුලං තමයි බොන්න වෙන්නේ😂
සියලුම දෙවියන්ගේ ආනුබාවයෙන් මේ වැස්ස අඩූවේවා ජීවිත හානි නොවේවා.හැමෝටම සතුට ලැබේවා දළදා සමිදු පිහිටයි හැමදෙනාටම.
අනේ හමුදාවේ මෙවට සහය වෙන ඔබ සැමට ස්තුති බුදුසරණයි සියලුම දෙව් පිහිටයි ,අල්ලාගෙ පිහිටයි ,,,
අපි සොභාව ධර්මයට පටහැනිව වැඩ කලොත් ,සොභාව ධර්මය එක ක්ෂණයකින් ඒ සියල්ලන්ටම දඩුවම් දෙනවා. ඒක නිසා පරිසරයට ආදරය කරමු. එය කුමන දෙවියන්ට යාඥා කලත් වලක්වන්න බැහැ. අල්ලා දෙවියන්ටවත්, ශිව දෙවියන්ටවත්,යේසුස් වහන්සේටවත් හෝ බුදු රජානන්වහන්සේටවත් වලක්වන්න බැහැ. එම නිසා එම ආගමික සාස්තෘවරුන්ට වැඳ වැටී පලක් නොමැත. ඔවුන් දෙසු ධර්මය අනුගමනය කලානම් මේ සියල්ලටම මිනිස්සුන්ට දුක් නොවී ඉන්න තිබුණා
පවු අහිංසක දරු පැටවු නිවන්සුව ලැබේවා 😢
🙏😥😥😥 නිවන් සුව ලැබේවා
මගේ රටට මගේ රටේ මිනිස්සුන්ට කිසිම දුකක් කරදරයක් නොවේවා🙏 මගේ රටට උතුම් දළදා සමිදුන්ගේ පිහිට ලැබේවා🙏🙏
ත්‍රිවිද හමුදාවට අපගේ උත්තමාචාරය 😢
වැදගත් ,සංවේදී ප්‍රවුර්ති කියන වෙලාවටවත් මැදට වෙළඳ දැන්වීම් දාන්න තරම් අකාරුනික වෙන්න එපා .
එකතමයි .එපාවෙනවා.බලන්න ත්.
විශ්ව මාතාවනි සියළුම දෙනා ආරක්ෂා කරත්වා අනන්ත අප්‍රමාණ වූ බුදුගුණ බලයෙන් කරදර හිරිහැර නොමවේවා
නිවන්සුව මියගිය සියළු දෙනාටම 😔 රට වැසියෝ සියළු දෙනා ආරක්ෂා වේවා...! 🥺
🙏🌹
නිවන් සුව ලැබේවා දරුවනේ 🙏🙏🙏🙏කිසිම ආත්මයක මෙවැනි අකල්මරණ නොවේවා🙏🙏😢
මෙවැනි අවස්ථාවන් වල පැළඳීමට ජීවිත ආරක්ෂක උපකරණ ලබා දෙන්න. විශේශයෙන්ම දරුවන්ට 😢
සියලුම සත්වයෝ නිදුක් වේත්වා.නීරෝගී වේවා.සුවපත් වේවා.😊
තෙරුවන් සරණින් සියලු රට වැසියෝ රැක දෙත්වා🙏🙏🫂🫂🫂🫂☸️✝️🕉️☪️🙏🙏🙏
දෙවි පිහිටයි 🙏🙏🙏
මගේ jasuni මේ මගේ දේශය බේරගන්න ඔබගේ කරුණා දෑස් යොමු කරන්න
බුදුන්ගෙ බුදු ගුන බලයෙන් ද . ❤🙏 ජේසුගෙ ආරක්ෂාවෙන්ද ලංකාවෙ සියලු ජිවිත රැකවල් වේවා jesu පිහිටයි ❤🙏💖 බුදු සරණයි හැමොටම ❤❤🙏🙏
ජීවිත බේරගන්න උදව් කරන සියලු දෙනාවත් විපතටපත්සැමත් රැකගත් මැනව ජේසුනී
ඇතිවී තිබෙන අකාරුනික කාලගුණය හේතුවෙන් විපතට පත් සියලුම දෙනාවත් රටත් ආරක්ෂා කලමැනව පියාණනි ආමේන්
හැමෝම පරිස්සමෙන් ඉන්න.දරුවො පරිස්සම් කරගන්න.😢
නිවන් සුව ලැබේවා 🙏🙏 ඉක්මනින් කාලගුණ තත්වය යහපත් අතට හැරේවා..
මියගිය ආදරණීය දරුවන් සියලු දෙනාටම නිවන් නිවන් සුව ලැබේවා උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා 😥😥😥💔💔💔🙏🙏🙏
ආදරණීය රණවීරු සියලු දෙනාටම අපගේ උත්මචාරය 🙏🙏🙏🙏
මුල ඉදන්ම උසස්පෙළ කල් දාන්න කියල ඉල්ලීම් කරා, ඇහුවෙ නෑ, ඊට පස්සෙ කුණාටුව එනව කියල දැන දැනම විභාගෙ කල් දැම්මේ නෑ, ඒකෙන් අසරණ සිසුන් ඡීවිත වලීන් වන්දි ගෙව්වා, සම්පූර්ණ වගකීමෙන් රජය, ජනාධිපති, අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග කොමසාරිස් වරයාට ගැලවෙන්න බෑ, අඩු ගානෙ ඉදිරි දින කීපය වත් නිවාඩු දින ප්‍රකාශයට පත් කල යුතුව තිබුණා.
ඒ ළමයි A/L ළමයි නෙවෙයි .
@@oneejherath5326 eta passe al val lamaita venneth e dema thama 🙂😊
විභාගෙ කල් දැම්මා නම් වැස්ස නැති වෙයි ද .
උඔ වාගේ පොන්නයන්ට කොමෙට් කරන කාලේ අපරාදේ අවු 11/16 ලමයි AL ලියනවද ගූ කන බල්ලෝ
@@HemaKodithuwakku-r3rමෝඩ යකෙක් ....විබාග ශාලා තෙම්ලා ලමය් තැන් තැන් වලට දදා exm thibbe ඒ නැති උන. Time දුන්නෙත් නෑ.. Current thibbeth nh..අනික මානසික පීඩනය. ..මෝඩ කම පෙන්නන එපා. Plz 😂
මෙකට ඇයි ෆෙන්ගල් කියල දැන්මෙ.. DR.අර්චුනා තමයි හරියන්නෙ.
මෙඋවාට ආමි එකේන් දාන්න එපා එඅය 8 පාස් ආමි කාරයොන හොඳට ඉගෙන ගත්ත අය දාන්න😢😢😢
Ube.ammata.hamaniya
Hamudawe kollo nisa thamai ubala wage awnta ohoma kiyawanna ratak thiyenne. Me wage gon katha kiyawana uba school gihinma nathi akek wage apita penna. Igana gaththa awun hoda job karala sapa vidinawa me wage minissu bera ganna anne naha..
aniryen oye welaata,thamai rmi kollo mthk wenne kalkanni ount klaguna mathaka,nathi nisa,thamai soba dahma,hadigvila,yannama,daduwam denne
@@danushkakarunarathna4331Mu kiyana eka therun ganin bm
@@AnuradhaDamayanthi-v7k 8 pass kiyala hamudawata banina unta kiyanne bn mu. 😅
ඔළුව කල්පනා කරලා වැඩ නොකොලොත් දෙයියන්ටවත් බේරගන්න බෑ කියන්නෙ ඕක තමයි.වගකීම් විරහිතව වැඩ කරලා පස්සෙ බේරාගැනීමේ මෙහෙයුම් කරන අයගෙත් ඡීවිත අවදානමට දානවා.
වතුරට නොපෙනි පාරවල් කැඩි ඇති වාහන යන්න එපාබෝට්ටු හැර.පාරවල් කඩන් වැටිලා..🤔😢🙏🙏දෙවි පිහිටයි මහ ව්පතින් ආරක්ශා වේවා හැමෝම.🙏🙏
ජනතාවට කිසිම විපතක් කරදරයක් නොම වේවා කියා ප්‍රර්තනා කරනවා
බුදුහාමුදුරුවනේ මගේ රටත් මගේ රටෙි අහිංසක මිනිසුන් සහා අහිංසක සතුන්ද ආරක්ෂා කරලා දෙන්න🙏🙏🙏..මිය ගිය අහිංසක දරුවන්ට නිවන් සුව ලැබෙිවා..😢😢😢
අනේ මගේ රටේ කිසිම කෙනෙක්ට කිසිදු කරදරයක් නොවේවා! බුදුසරණයි
සියලු දෙනාව ආරක්ශා කර දෙන්න 😢😢
කාලගුන එකෙන් කලින් දැනුවත් කරල තිබුනනම් මෙහි වගකීම විභාග දෙපාර්තිමේන්තුව හා රජය බාරගතයුතුයි
මේ විභාගෙ ලියන්න ගිය ලමයි නෙවේ. එහෙ මුස්ලිම් මද්‍රසා පාසල් වලට ගිය ලමයි. අනෙක් රජයේ පාසල්වවලටනිවාඩු දීලා තිබියදීත් ඒවා පවත්වගෙන යන්නෙ ඇයි කියන එක ප්‍රශ්නයක්
May God bless the forces and voluntary life savers who are risking their lives to save those in danger. You are true heroes.
උතුරු පලාත් ජනතාවට කිසිම කරදරයක් හිරිහැරයක් නොවේවා
නිධන් හාරනකොට දෙනව ඇබරෙන්න ,කොටි සැමරුම් බෙන්ගාල බොක්කෙන් හෝදනව
👍
තිබුණා ද නිධන් .වැස්ස ගන් වතුර නාය යෑම කදු කඩාගෙන ගෙවල් වලට වැටුනේ මේ වතාවෙ ද .අවුරුද්දක් ගානේ දෙපාරක් ලංකාවේ ඔහොම වෙනවා
@HemaKodithuwakku-r3r කලුගල් නිධානෙ ගල් කෑල්ලක් ගෙදර තියාගෙන කටිිටකුමන්ජල් දුම අල්ලන්න , හැබැයි රතු ඇදගෙන එක මිටට
@@upalithilakasiridewamunige392 මොකො උබ මීට කලින් ලංකාව විනාශ වෙනවා දැකලා අහලා නැද්ද උඹ ඉපදුනේ ඉයේ ද .ගන් වතුර වැස්ස නිසා වෙන හානි
පවු😢😢😢😢😢😢😢😢 නිවන් සුව පතනවා
මෙ අවස්තාවල පාසැල් යන්නෙ මොකටද
වෙන්න ඕනෑ හැම දෙයක්ම වෙලා අහිංසක ජිව්ත බිලි අරගෙන මිනිස්සුන්ට ඉන්න හිටින්න තැන් නැති කලාට පස්සෙ වැස්ස පායලා මොනාටද ?
දැන්වත් තේරුම් ගන්න ඔය දෙවියො එන්නේ නැහැ අපිව බේරගන්න.
ඇයි අප්පා මේ ඔනිම තැන් බොද කරලා පෙන්නන්නේ
දැන් පුන්ඩේ කොටි එනවද බේරගන්න....
නිවන්සුව පතමි...😢😢😢😢
බුදු saranin mage rata kisima kanakuta විපතක් සිදු nowawa....
මෙි රටට මොනවද මෙි වෙන්නෙ දෙයියනේ
අනේ දෙවියනේ අපේ රට ආරක්ෂා කරන්න 🥹🥲🙏❤️
අනේ අපේ රටට දළදා සමිඳු පිහිටයි කිසිදු කෙනෙකුට කරදරයක් නොවේවා අපේ ලංකාවේ ඉන්නවා පාහර හැත්තක් පාහාර හැත්ත හැම තිස්සෙම කියන්නෙ ඊශ්‍රායල්ට ජය වේවා කියලා අන්න උන් තමයි මේ ස්වභාදහම විනාශ කරන්නේ උන්ට හිතන්න බෑ අපේ රටට කොයි වෙලේ අනතුරු වෙයිද කියලා. ඒක නිසා තමයි කියන්නේ කිසිම රටකට අනතුරක් වුණොත් අපි එක පැත්තක් ගන්න හොඳ නෑ අපි සාමය තමයි ඉල්ලන්න ඕන
❤😢
අවුරුදුද්ද අවසානෙ කොහෙ හරි ඉදලා බොක්කක් කැලබෙනවා
පව් ඒ අහිංසක ළමයි 😢
අලුත් නායකයාගේ පිනට නිදන් හම් වෙනවා කිව්වා එතකොට මෙව්වා
රජය මොකක් උනත් කාලගුනේ වෙනස් වෙන එක අපිට කියන්න බැනේ මීට කලිනුත් ඕනේ තරන් මෙහෙම ආපදා වෙලා තියෙනවානේ හැම අවුරුද්දකම ගංවතුර දාන කාලයක් ලංකාවේ තියෙනවනේ අලුත් නායකයා නිසා වැස්ස කියනවා නම් අමු ගොන් තමයි ඉතින් 😂
Thank for the forces
පවි දෙයියනේ පුංචි පැටවි
වැසි දෙවියනේ වැස්ස ඇති දැන්😢
Mage ratath jaathiyath anantha buduguna mahimayen aarakshawewaaa😢😢❤❤❤❤
රටක් කලබන්නෙ බොරැවෙන්බලය ගතුනායකයන්නදඩුවමක් එවන් එවුන්බලයටගෙනපු රටවැසියන්ටත් එදඩුවම ලැබෙනවා නිවන් සුව
මොලේ තරම තමයි බන් ඔච්චර නූගත් වෙන්න එපා
මී හරකෙක්
වැස්සටත් දේශපාලන, ටොයිලට් එකට යන්න අමාරුයි නම් ඒකටත් දේශපාලන මෝඩ වහල්ලු.
අමුම ගවයෙක් හොදේ!
මුන් ගන් වතුර නාය යෑම් ගස් ගෙවල් වලට කඩාගෙන වැටිලා ගෙවල් විනාශ වෙලා ගියේ මේ පාර ද අරනායක නාය ගියා මතක නැද්ද හපුතලේ නාය ගිල්ලා ලයින් කාමර වල හිටිය මිනිස්සු කීයක් යට වෙලා මැරිලා ගියා ද කොලොන්නාවෙ කුනු කන්ද ට යට වෙලා මිනිස්සු මිය ගියා තවත් ඕනෑ තරම් තියෙනවා
අරචුනාගේ ශාපය
මේ ඇඩ් දාන එක රෙද්දේ වැඩක් නේ ප්‍රවෘත්ති මැදින් ඇඩ් දානවා අප්රීයයීනේ
පුද්ගල මලසිරුර කොටුවක්ද. පෙන්නන්න බැරි නම් කිකන්හිටපංකො
God save my people
මෙච්චර වතුර තියෙනවාද අප්පා අහසේ.මගේ ලක් මෑනියන්ව රැක දෙන්න දෙන්න දෙව් යනේ
🙏🙏🙏🙏
Kawada ban😂😂😂😂😂
Aiyo harima dukai RIP😢
මැරෙන එක මොන කජ්ජද.මාලිමාවට ජයවේවා
Hemotama
Budu saranai devipihitai
🙏🏻🙏🏻
Ayiyoo...papuwa pichchenawa sahodaraya...❤❤❤
උතුරු නැගෙනහිර ශොට් එක දුන්න එක හොදයි 🤘
UBA manussayekd😢
Oi ubalanm sapayak.. 🤬
Dan koheda
😭😭😭😭😭😭😭🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
😢😢😢😢😢😢
Pauu 😭 deiyane daru patau tika matu athmaye mewan akall maranayakata goduru nowewa🙏🙏🙏🙏🙏🙏🙏😭
ඇයි මේ වීඩියෝ පෙන්වන්න නැත්තේ මිනිස්සු බලන්න කට හඩ විතරයි
Mage ratata dalada samidu pihtai mage rate wada inna siyalu deviyo pihta wewa sadu 🙏 sadu 🙏 dadu 🙏
Very sad
Budu saranin karadara awasan wewa
Allah dewiyani siyaludenawama raka dewaaa❤❤❤❤❤❤
😂😂😂 oya rakke
@@gunasekara607Ai gon katha kiyanne? Muslim aya merenne na kiyala ape aagame kiyala na. Vipath hamotama siduwenawa agamak jathiyak na.
Haiyo ahinsaka mal kakuku budu dahama balen kisima vipath aye wenna epa
නිදන් හාරල කරගත් විනාශයක් බහිරව දෙවියන් කෝප වෙලා
හූ යකො මුන් තර්ම් ගොන්නු 😂😂😂
payya .. indiyaveth nidn harala mn hithanne ,
Gawa සම්පත
ලංකාවේ නිධන් හෑරීම ඉන්දියාවටත් බලපානවලුද?😮
Mona hari una gaman eekata deshapalane gaawa ganna tharan moda wennepa..
jesus' s coming is near.Amen!
ෙෆන්ගල් නෙමේ මොංගල්😡😡😡😡
යන්න ඕනි උන්ව කොහොමහර් යවනව ස්වාබාවදර්මයෙන්
Ane dewiyani 😭😭😭😭😭😭😭😭😭😭😭
හරි වාසනාවන්න රටක්....කපලෙන් ලිපටම වැටිලා ඉන්න වෙලාවේ වෙන දේ බලන්න. රටේ වෙන සහ වුණු අපරාද වලට දෙවියන් දෙන දඩුවම් තමයි ඕවා😒
Siyalu deiyo mage mau bimejanatawa rakadewaa kisidu karadarayak nomawewaa 🙏🙏🙏🙏
Ahinsaka daruwo pau ounta niwan suwa labewa .........
අනේ
Ape hamudhawe collo yapanayata Apa kiyapu Aya coo soba dahama kohomada ,,,,,,,Dina ganan Karaganna kiyanna Mihikathe ,Sobaha dahame pawar,,,,,????¿!!!!¡!!Danaganna
Hiru obalnm mars ad godak dnne.
Ane aiy me lankawe minissu me widihata wathura galaddi thamange jiwitheganawath hithanne nathiwa me widihata yanne monatharam uwamana kam thibbath hamoma gana hithala parissamin yanna enna ane mage rata araksha karanna me dewal daka daka minissu pirila inne parissamin wenna hamoma
Rathnapuret nm hdta payala
Asuba nekathata rata Anurata mulu ratama Anathure
Ai වෙන ආන් ඩූ හොදට කලාද.නැකත් එහෙම හොදට wada කරපු නිසා වෙන්නැති අවුරුදු ගණන් හොරා කාල විනාශ karanakan තෝ කොහෙද unne හිවලෝ
Ehema kiyanna epa ජනදිපතිතුමාට ස්වභවදර්මය පාලනය කරන්න බැනෙ......කවුරු ආවත් වෙන්න තිබ්බ දෙයක් ඕක.....වෙන්න ඇති.....
ඒ නැකත ඉංදියාවටත් අසුබද හී....
ශ්‍රමදානය යන්න ඔනි උන්ව යවනව
@@oneejherath5326
😇😇😇😇😇😇😇😇😇😇😇😇
මාලිමාව ට ජය
බෛරහ නිව්ස් එකක්ද
Anura aiyata wada godai
Pau niwan suwa
Pawu newan suwa daruwanta
ape rata kawada goda gannada mehema vinasa wenakota
😂😂Manussakamata thama me loke ihalama depola geniyan na siyaluma denata ikmanin karadara duru Wewaa theruwan saranaie devipihitaie
Me uturatha karana udaw walata hari nam hamudawathe samaranna one koti samaruwa wage
Allah told want safe always you and your family and property give sadakha and family members with long friendship ❤. All know muslims but don't do. Got only property and money from marriage ladies side. All property now water.
😂
A pasal guruwaru nta pessuda
Kalin anaturu agawim karanna bari , Rajaye ayatana wahala danna one
Alut nayaka tumage wasanawa