Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අවුරුදු ගාණකට කලින් වෙන්වුණු අම්මලා දුවලා අයෙම එකතුවුණා.නේහාට ඒක කොයිතරම් සතුටක් වුණත් නීෂා නම් ඉන්නෙ ගොඩක්ම සංකීර්ණ මනසකින්.ඒකට හේතුව සපුමල්.කොහොමහරි ඔන්න මේ කෙල්ලො දෙන්නට අම්මා හම්බුණා.ඒ වගේම රූපාටත් එයාගෙ දුවව ආයෙම හම්බුණා.මේ අතරෙ හීන්කෙන්ද සහ සිරිනාථ මේ වෙලාවෙ සැලසුම් කරන්නෙ සපුමල් හොරකම් කරන සල්ලි ටික ආයෙම අරගෙන දෙන්නා අතරෙ බෙදාගන්න.මේ දේවල් මෙහෙම වෙනකොට සඳතැන්න පැත්තෙ වෙන්නෙ වෙනස්ම කතාවක්.ගමෙන් පැනලා ගිය හරේෂ්ව බදුල්ල පැත්තෙ කොහෙදො දුෂ්කර ගමකින් අල්ලගෙන. ඒ ආරංචිය කියන්න දීපා ජගත් එක්ක සරත් සහ වරුණි මුණ ගැහෙන්න එනවා.ඒ වෙලාවෙ දීපා කියන්නෙම ආයෙම කවදාවත් හරේෂ් ගැන නිකමෙටවත් බලන්නෙ නෑ කියලා.ඒ වගේම කලින් කරපු වැරැදි වැඩවලට දීපා ගොඩක්ම කණගාටුවෙනවා.ඉස්සර හිටිය දීපා සම්පූර්ණයෙන්ම වෙනස්වෙලා.ඇත්තටම කාට වුණත් කලින් සිද්ධවුණ වැරැදි හදාගන්න අවස්ථාවක් ලැබෙන්නම ඕනෙ.දීපාට ඒ අවස්ථාව ලැබුණා.වරුණි වුණත් කලින් වගේ අකාරුණික වුණේ නෑ.එහෙනම් ඔන්න තව තියෙන්නෙ අද කොටසයි හෙට කොටසයි විතරයි.අවසානයේ මොකක්ද වෙන්නෙ කියලා දැනගන්න අදත් රජ ගෙදරට ගොඩවෙමු....
ලස්සන කතාවක් .. අම්මයි දුවලා දෙන්නයි රූපයි , කරෝලිසුයි සතුටින් ඉදියි ...❤
යාලුවනේ හෙටින් ඉවරයි කතාව. ජීවිතේට ගන්න ගොඩක් දේවල් මේ කතාවේ තියෙනවා. ඒ දේවල් තේරුම් අරන් ජිවිතේ විදින්න යාලුවනේ 💐👍
අමිමටයි දුවටයි දෙන්නාටම සපුව අදුරා ගන්නම ලැබෙිවා😢😢
Niyamayi mama කැමති ම kathawa ❤❤❤❤❤ගොඩාක් lassanai. ❤❤❤❤
ඇත්තටම. මේවගේ. මිනිස්සු. කොයිතරම්. විස්වාසය. තියාගෙන. මේ. තඩිය කරන්න. ප්ලෑන්. කරන. බලුවැඩ. කතාවට. උනත්. කොච්චර. නරකයිද
ඇත්තටම මම මේ කතාවට ගොඩක් අදරේයි ❤❤
ලස්සන කතාවක් හෙටින් ඉවරයි හරිම දුකයි
සපුමල් කාරයට හොද වැඩේ 😅
හොද වැඩෙි මරැ නියමයි
හොද වැඩෙ නාකියාට
හොඳ wadhe sapumalthe ❤❤❤❤❤😅😅😅😅😅😅
තවඑක කොටසයි නෙද කතව හරිලස්සනයි 👍👍👍👌👌👌
ඒ. කියන්නේ. හෙටින් ඉවරයි. මම. ආසාවෙන් බලපු. කථාව. රජ. ගෙදර ❤සමහරවිට. නිෂා. හින් කෙන්දට. කැමති. වෙයිද.
මම කිවේ හීන්කෙන්ද අැත්ත කියයි කියලා නිසා කැමති වෙයි හින්කෙන්දට
කොයි ලෝකු දොනි නැද්දා හොර ගැනි සපුගේ
so nice❤
සපුමල්ට තමය හොඳම ස්විප් එක ඇදුනේ හොඳ වැඩේ
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤😊😊😊😊
මෙ ග්රාමසේවකල දෙන්න ගේම ගහන්න හදන්නෙ සපුමල්ටත් හොරෙන් ගන්නයි
Dukama dukai me wage lassanai katha iwara wenawata
Ahema salli gedara tiya gannawada pissune හැමෝටම
Lassanai👍👍👍❤❤❤
සපුමල් marei වගේ
Oka widola marenna oney
හොරුන්ටත්. යසම. මට්ටුව.කොහොමද.ඒක.සපූට.යසයි.මට්ටු.වෙන්න
❤️
E kiyanne Nisha thadiyata kamathi wenawada
Mn bLapu lassanama talinaty raja gadara
Me yaka gota ගහන එක tama පෙන්නන්න බැරි
Lassana katha ikmanata ivara venavane..nisha badinne nadda.eyalage thaththata mokada une..
Ko neesha
Me Uura gotha gahanne Ayi e charitheta ganna Vena Minihek hitiyema nadda danne naha
Ko me kathawe hitapu welu
😂
Kohomada dora ariye
ඇයි අර තඩියා යතුරු ටික ගෙනල්ලා දුන්නනෙ
❤
😊❤😊❤
❤❤❤❤❤❤❤❤😊😊😊
❤❤
අවුරුදු ගාණකට කලින් වෙන්වුණු අම්මලා දුවලා අයෙම එකතුවුණා.නේහාට ඒක කොයිතරම් සතුටක් වුණත් නීෂා නම් ඉන්නෙ ගොඩක්ම සංකීර්ණ මනසකින්.ඒකට හේතුව සපුමල්.කොහොමහරි ඔන්න මේ කෙල්ලො දෙන්නට අම්මා හම්බුණා.ඒ වගේම රූපාටත් එයාගෙ දුවව ආයෙම හම්බුණා.මේ අතරෙ හීන්කෙන්ද සහ සිරිනාථ මේ වෙලාවෙ සැලසුම් කරන්නෙ සපුමල් හොරකම් කරන සල්ලි ටික ආයෙම අරගෙන දෙන්නා අතරෙ බෙදාගන්න.මේ දේවල් මෙහෙම වෙනකොට සඳතැන්න පැත්තෙ වෙන්නෙ වෙනස්ම කතාවක්.ගමෙන් පැනලා ගිය හරේෂ්ව බදුල්ල පැත්තෙ කොහෙදො දුෂ්කර ගමකින් අල්ලගෙන. ඒ ආරංචිය කියන්න දීපා ජගත් එක්ක සරත් සහ වරුණි මුණ ගැහෙන්න එනවා.ඒ වෙලාවෙ දීපා කියන්නෙම ආයෙම කවදාවත් හරේෂ් ගැන නිකමෙටවත් බලන්නෙ නෑ කියලා.ඒ වගේම කලින් කරපු වැරැදි වැඩවලට දීපා ගොඩක්ම කණගාටුවෙනවා.ඉස්සර හිටිය දීපා සම්පූර්ණයෙන්ම වෙනස්වෙලා.ඇත්තටම කාට වුණත් කලින් සිද්ධවුණ වැරැදි හදාගන්න අවස්ථාවක් ලැබෙන්නම ඕනෙ.දීපාට ඒ අවස්ථාව ලැබුණා.වරුණි වුණත් කලින් වගේ අකාරුණික වුණේ නෑ.
එහෙනම් ඔන්න තව තියෙන්නෙ අද කොටසයි හෙට කොටසයි විතරයි.අවසානයේ මොකක්ද වෙන්නෙ කියලා දැනගන්න අදත් රජ ගෙදරට ගොඩවෙමු....
ලස්සන කතාවක් .. අම්මයි දුවලා දෙන්නයි රූපයි , කරෝලිසුයි සතුටින් ඉදියි ...❤
යාලුවනේ හෙටින් ඉවරයි කතාව. ජීවිතේට ගන්න ගොඩක් දේවල් මේ කතාවේ තියෙනවා. ඒ දේවල් තේරුම් අරන් ජිවිතේ විදින්න යාලුවනේ 💐👍
අමිමටයි දුවටයි දෙන්නාටම සපුව අදුරා ගන්නම ලැබෙිවා😢😢
Niyamayi mama කැමති ම kathawa ❤❤❤❤❤ගොඩාක් lassanai. ❤❤❤❤
ඇත්තටම. මේවගේ. මිනිස්සු. කොයිතරම්. විස්වාසය. තියාගෙන. මේ. තඩිය කරන්න. ප්ලෑන්. කරන. බලුවැඩ. කතාවට. උනත්. කොච්චර. නරකයිද
ඇත්තටම මම මේ කතාවට ගොඩක් අදරේයි ❤❤
ලස්සන කතාවක් හෙටින් ඉවරයි හරිම දුකයි
සපුමල් කාරයට හොද වැඩේ 😅
හොද වැඩෙි මරැ නියමයි
හොද වැඩෙ නාකියාට
හොඳ wadhe sapumalthe ❤❤❤❤❤😅😅😅😅😅😅
තවඑක කොටසයි නෙද කතව හරිලස්සනයි 👍👍👍👌👌👌
ඒ. කියන්නේ. හෙටින්
ඉවරයි. මම. ආසාවෙන්
බලපු. කථාව. රජ. ගෙදර ❤
සමහරවිට. නිෂා. හින්
කෙන්දට. කැමති. වෙයිද.