තාඹුගලගේ කෝටි තිහේ CID කප්පම පිටිපස්සේ ඇමති විජයදාසගේ පුතා.හඬපට වීඩියෝ සාක්ෂි ඔක්කොම මෙන්න.

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 460

  • @Rajangane.hamuduruwo
    @Rajangane.hamuduruwo 3 месяца назад +121

    හොරුන්ගේ දේශය කියලා කිවුවේ නිකන් නොවෙයි

    • @Kaputamainapissa
      @Kaputamainapissa 3 месяца назад +3

      අනිවාරෙන් අනිවාරෙන් රාජාන්ගෙනේ හාමුදුරුවනේ👆

    • @IroshiKavi
      @IroshiKavi 3 месяца назад +2

      අපේ හාමුදුරුවෝ🙏

    • @DineshFernando-nr1ty
      @DineshFernando-nr1ty 3 месяца назад +1

      හේයි මීට වැඩිය හොඳයි (රාජාංගනේ කලුවා )

    • @sachit113
      @sachit113 3 месяца назад

      100k

    • @slmicro3857
      @slmicro3857 3 месяца назад +1

      අනුර සහෝදරයා ට උදව් කරමු වෙනස් කරන්න😢😢🥹🥹🥹🥹🙏🙏🙏🙏🙏

  • @holmana6281
    @holmana6281 3 месяца назад +145

    මෙයත් හොඳ මිනිහෙක් නෙමෙයි, තාර බර ඇරලා අහන අය අහන්න

    • @randipro
      @randipro 3 месяца назад

      කම්බ හොරෙක්

    • @cdeux3059
      @cdeux3059 3 месяца назад +2

      ඔව් ඔව්. ඕකා ඒ දවස් වල කරා වගේම රේඩියෝ හද හද හිටියා නම් ඉවරයි. මූ ඒ දවස් වල මූට ඩොක්ට කියලා කියාගත්තේ. නොදන්න මඟුල් කියවන්න ගිහින් රෙද්ද ලිහාගෙන දැන් පච ගහලා අනුකම්පාව ගන්න හදනවා.

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 месяца назад +238

    අනුරට 365 දවසෙම පැය 24ම වැඩ කලත් ඉවර කරන්න බැරි තරමට දූෂණ වංචා සහ හොරු ..

  • @neelrapiyael7898
    @neelrapiyael7898 3 месяца назад +28

    මගේ රටට කෙලවපු උන් සේරටම කෙලවේවා....

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 3 месяца назад +56

    අහිංසක අපි විතරයි ඉදිකට්ටක දෙයක් හොරකම් කරලා නෑ.
    අම්මෝ දේශපාලුවෝ මස් කෑල්ලක් වට කරන් කාපුවා වගේ😂😂 ඇති මිනිස්සු නැති කරලා දාන ගෑන්ග් එකක්..

  • @pradeepprasantha9945
    @pradeepprasantha9945 3 месяца назад +31

    පොලීසියේ ඉන්න ලොකු අතු ටික තමයි මුලින්ම සුද්ධ කරන්න ඕනේ .

  • @PrasadKumara-d6z
    @PrasadKumara-d6z 3 месяца назад +75

    ඔය ලක්සිරි ගීතාල් කියන කෙනා කැකිරාවේ ගොවි පවුලක ඉපදිලා හරියට දුක් වින්ද කෙනෙක්.පොලීසියට ආවාට පසුව තමයි කෝටිපතියෙක් වුනේ.වහාම මේ ගැන සොයා බැලිය යුතුමයි.මේගැන සාධාරන විමර්ශනයක් කලයුතුයි

    • @kgnisalnihal221
      @kgnisalnihal221 3 месяца назад +3

      දුක් වින්ද නිසා තමා ඉගෙනගෙන සුදුසුකම් තිබ්බ නිසා තමා කෙලින්ම ASP තනතුරට ගියේ. පත්විම ගත්තෙත් විරැද්ද ආන්ඩුවකින්.

    • @kgnisalnihal221
      @kgnisalnihal221 3 месяца назад +1

      ඔයාගේ ළමයින්ට ඉගෙන ගන්න දෙන්න එපා. කුලි වැඩ කරන්න දෙන්න. මොකද වෙන අය ලමයින්ට ඉගෙන ගන්න කියන්නේ ඒ දෙමාවුපියන් විදින දුක් විදින්නේ නැතුව ඉගෙන ගෙන හම්බකරලා දියුණු වෙන්න කියලානේ. ඔයා කියන විදියට දියුණු වෙන්න හොද නැනි මිනිස්සු 😂

    • @vorjunakumari122
      @vorjunakumari122 3 месяца назад

      Ow me manussaya kakirawe tamai
      Me manussaya church awa hitan
      E kale

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 3 месяца назад +1

      ඔය ගැන අජිත් darmpalaa මහත්තය වීඩියෝ වල කිව්ව..

  • @dulansenadheera
    @dulansenadheera 3 месяца назад +27

    තාඹුගල සම්බන්ධව නීතිවිරෝධී වත්කම් කොට්ටාශයට පැමිනිලි කරේ මම 2023 අගෝස්තු 3. එ පැමිනිල්ලට අදාලව හිටපු පොලිස්පති C.D.වික්‍රමරත්න නියෝගයක් නිකුත් කලා විමර්ශන කරන්න කියල...
    තව සතියක් දෙකක් ඉන්න... හැමදේම එලියට දෙනවා තාබුගල සම්බන්ධව...
    මේ ට්‍රයි කරන්නෙ, විමර්ශන කරන නිළදාරින් මේකෙන් මාරු කරවගන්න. තාබුගලගෙ පිටිපස්සෙ ඉන්න එකා.
    ඔක්කොම හොයාගෙන ඉවරයි විමර්ශන හරහා මෙ වෙද්දිත්

    • @Roshandias-i6v
      @Roshandias-i6v 3 месяца назад +1

      CHAMUDITHA LAUNDRY

    • @RuwanLeadGuitarist
      @RuwanLeadGuitarist 3 месяца назад

      Namal Bebyda

    • @KasunRw
      @KasunRw 3 месяца назад

      😮😮😮😮❤

    • @KasunRw
      @KasunRw 3 месяца назад

      මල්ලි කෝකටත් මතු ආරක්ෂාව යටතේ ආරක්ෂාව ගැන පැමිනිල්ලක් දාලම වැඩේ කරන්න ..මොනා උනත්..මම අද බැලුවේ අර ඔයාගෙ වින්ඩ්ස්ක්‍රින් එකත් කුඩු කරන එක...

    • @KasunRw
      @KasunRw 3 месяца назад

      ​@@Roshandias-i6vඑතකොට තාබුගල කියන්නේ පොලිස්පති තමා ඒ ඇන්ට්‍රි එක දැම්මේ කියලා බොරුද මල්ලි😮???

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 3 месяца назад +35

    හොඳ වෙලාවට ආණ්ඩුව මාරු උනේ...

    • @sdulanjan
      @sdulanjan 3 месяца назад

      සිරාවට නැත්නම් මේ මනුස්සයා මැරිලා.සාක්ෂි ටික විනාශ වෙලා තියෙයි

    • @slmicro3857
      @slmicro3857 3 месяца назад +1

      ඔව්😢😢😢😢😢

  • @dimuthubrowns2674
    @dimuthubrowns2674 3 месяца назад +5

    මේක සුපිරි ප්ලාන්ට් එකක්.මෙගා නාට්‍යක පොඩි ට්‍රේලර් එකක්.මේ ආණ්ඩුව ගොඩක් පරිස්සම් වෙන්න ඕනි

  • @ashokawithanage8216
    @ashokawithanage8216 3 месяца назад +15

    ඒකනේ චමුදිත අපි බිලියනර් ලා වෙන්න උත්සහ නොගන්නේ.🙄

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 3 месяца назад +44

    ⁣මුන් මුදල් හම්බ කලේ කොහොමද කියලා සොයන්න බලාගෙන ගිහාම අවුරුදු හැත්තැ හයක්ම ලංකාවේ මොඩ මුසලයෝ චන්දය දිපු උන්ගෙත් වරද

  • @subatheja7574
    @subatheja7574 3 месяца назад +12

    අංක එකේ හොරෙක් නිදන්,,,,,චමුදිත එක්ක කතාබහක්,,,,ඉවසීමෙන් ඉන්න ලස්සනට නීතිය දැන් කෙරෙනවාමයි,,,,,👍👍👍👍👍👍👍

  • @semindi446
    @semindi446 3 месяца назад +9

    නියමයි.හොරාකාපු එව්න්ට ,හොරාකන්ඩ හිතන් ඉන්න එව්න්ට හොද වැඩේ .

  • @traveltectours6561
    @traveltectours6561 3 месяца назад +30

    කට්ටියට මතකද දන්නේ නෑ කෙනෙක් කිව්වා මොහු විසින් අක්කර ලක්ෂ ගාණක කෝමාරිකා වගාවක Project එකක් කරනවා කිව්වත් එක කෝමාරිකා පැලයක්වත් වගා කරලා නෑ කියලා. මොහුගේ Doctor Rate එකත් බොරුවක් කිව්වා. මේවා ගැන නිසි විමර්ශනයක් ආරම්භ කල යුතුයි !!!

    • @skytraveller2027
      @skytraveller2027 3 месяца назад +2

      komarika wawala tiyenne bro ghinma balanna kiyana kathaa newei..dakapu deyak nisai kiwwe

    • @rmsureshranga8676
      @rmsureshranga8676 3 месяца назад +1

      මොන විමර්ශනද බං😂😂😂 අපි රාජාංගනේ.. පැය 24 ම දකිනවා මෙි රේඩියෝ හදපු මුදලාලිව...😂😂😂 comming soon වැලිකඩ😂😂😂

    • @KasunRw
      @KasunRw 3 месяца назад

      ​@@skytraveller2027එයාට පහර දෙන්න උත්සාහ කෙරුව වීඩියෝ එකක් මාත් දැක්කා..

    • @KasunRw
      @KasunRw 3 месяца назад

      ඒක ඇත්තටම ඇත්ත ..ඔහු ඒ ඉඩම විඩීයෝ කරලා චැනල් එකක දාලත් තිබ්බා නේද මාත් දැක්කා

  • @leondhanushka2350
    @leondhanushka2350 3 месяца назад

    හරි👍 එල.
    තාම්බුගලටත් ස්තුතියි චමුදිතටත් ස්තුතියි 👍

  • @1nikojohnson
    @1nikojohnson 3 месяца назад +1

    චමුදිත ඔබට පිං 🙏🙏

  • @MerianWikramasingha
    @MerianWikramasingha 3 месяца назад

    ❤ THANKS MR CHAMUDITHA. ❤

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 месяца назад +47

    මියුසිකල් ෂෝ ගහනවා,, හැමෝම ඒකට යනවා,, හැමෝගෙම අවධානය එතකොට ඒකට.. ඒ අස්සේ නිදහසේ ඒ ප්‍රදේශවල ගෙවල් සහ නිධාන් කඩනවලූ...🙈🙈

    • @AjanthaWeerakkodi
      @AjanthaWeerakkodi 3 месяца назад +4

      කටකතා නේද

    • @RiseSriLanka19
      @RiseSriLanka19 3 месяца назад +3

      ​@@AjanthaWeerakkodi e gam wala මිනිස්සු tama kiynne..

    • @AbdeenRahuman
      @AbdeenRahuman 3 месяца назад +5

      එහෙම නිදන් ගන්නෙ කොහොමද බං

    • @AjanthaWeerakkodi
      @AjanthaWeerakkodi 3 месяца назад +6

      @@RiseSriLanka19 අපේ රටේ මිනිස්සු බොරුවෙන් සතුටු වෙනව. ඒක මානසික තත්වයක් .

    • @maneshsilva8395
      @maneshsilva8395 3 месяца назад +3

      Tissa tibba show eka eka wela thiynawa . Goodak aya kiwwa. 🎉

  • @anandaweerakoon9208
    @anandaweerakoon9208 3 месяца назад +2

    ලන්කාවේ පොලිසිය ගැන හා පසුගිය ආන්ඩුවේ ප්‍රබල දේශපාලකෛන් ගැන ඉතා හොඳ හෙලිදරව්වකි.නව ආන්ඩුව ශක්තිමත් කිරීමෙන් වැරදි නිවැරදිකරගෙන නීතිගරුක රටක් ගොඩනගමු.

  • @samansenavirathna5814
    @samansenavirathna5814 3 месяца назад

    Thanks you chamuditha ❤❤❤❤saudi saman

  • @slmicro3857
    @slmicro3857 3 месяца назад +27

    නොවැම්බර් 14😇 මාලිමාව ට කතිරය 🧭❌✊❤️

  • @jamesbandaranayske695
    @jamesbandaranayske695 3 месяца назад +13

    මු නිදන් හාරල උපයාගත් මුදල් ජිවිතය පටන් අරන් ඇත්තේ රේඩියෝ කාර්මිකයකු වශයෙන් radio transmitter හදලා නිදන් ගොඩගෙන පොහොසත්වු කෙනෙක්.

  • @AGK165
    @AGK165 3 месяца назад +12

    මේ කතා වලින් පැහැදිලි වෙන්නෙ දේශපාලුවොයි CID නිළධාරින් අතරයි සම්බන්ධකම් තියනවා කියන එකනෙ.මෙහෙම තත්වයක් යටතේ බැංකු මංකොල්ලය,සීනි හොරු,සුදු ලුනු හොරු...... අල්ලන එක හීනයක් වගේ.හිතන තරම් ලේසි නෑ.

  • @wajiraparanavithana578
    @wajiraparanavithana578 3 месяца назад +17

    ඒකත් ප්‍රශ්නයක් . පිලිතුර මගහරිනව. කෝටි 7 ට 13 ක් දුන්නෙ ??? පුදුම මිනිස්සු
    මේ රට මෙහෙම වත් තිබුන එක පුදුමයක් .

  • @semindi446
    @semindi446 3 месяца назад +1

    අයුක්තියට එරෙහිව කොන්ද කෙලින් තියන් වැඩ කරන ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා 💪

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 месяца назад +48

    ඉක්මනින්ම කෝටිපතියන් වූ හැමෝගෙම 80%k දූෂිත දේවල්...

    • @Nasaraniya131
      @Nasaraniya131 3 месяца назад

      කොටි ගානක මැනිකක් හම්බුනොත්

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 3 месяца назад +4

      @@Nasaraniya131 ඩේසී ආච්චිගේ මැණික් මල්ල වගේද,,😁😁

    • @mistycottage9558
      @mistycottage9558 3 месяца назад

      ​@@Nasaraniya131පෙන්නන්න පුළුවන් එහෙම නම්.

    • @mistycottage9558
      @mistycottage9558 3 месяца назад

      ​@@saliyarathnayaka5260😂

    • @mistycottage9558
      @mistycottage9558 3 месяца назад +1

      ​@@Nasaraniya131මචන් කොහොම සල්ලි ආවත් කෝටි ප්‍රකොටි ගානක් එන්නෙ බැංකු හරහා.එහෙම එන ඒවා පෙන්නන්න පුළුවන් බන්

  • @anandamarkalanda1878
    @anandamarkalanda1878 3 месяца назад +1

    Deal after Deal ( Politics-Money-Influence) Law and How it Works ???

  • @Karurathnayake
    @Karurathnayake 3 месяца назад +5

    චමුදිත හොදට අහගත්තා නේද අවසාන ටික ඔබට වැදගත් විදියට සල්ලි හොයාගෙන කාපන් ගෙදරට ගැහුවේ එක මුට්ටිය යි අද මුට්ටි දාහක් නෑවා. ජයවේවා තාඹුගල.

  • @aniloska8399
    @aniloska8399 3 месяца назад

    තාබූගල නියම ආදරනීය පුද්ගලයෙක් .♥️♥️💪♥️♥️

  • @sarojdissanayake
    @sarojdissanayake 3 месяца назад +9

    ඔන්න ඕකයි 225 අයින් උනාට මේ රට හදන්න බෑ කියන්නෙ. දෙකොටි විසි ලක්ශෙම අයින් කරොත් නං මේ රට හදන්න පුළුවන් වෙයි.

  • @surindarathnayaka4246
    @surindarathnayaka4246 3 месяца назад +7

    මාත් ආසයි වෛද්‍ය වරයෙක් වෙන්න bio science කරන්නෙ නැතිව 😂

  • @sandaruwanperera9780
    @sandaruwanperera9780 3 месяца назад +20

    තැන තැන කියවලා වැඩක් නෑ.සාක්ෂි එක්ක උසාවියට ගිහින් කරුණු කියන්න.ඉවරයිනේ එතකොට

  • @DiaighiDfuvija
    @DiaighiDfuvija 3 месяца назад +3

    Lankawata wedak karapu kenek ❤❤❤❤❤❤

  • @piyasall3762
    @piyasall3762 3 месяца назад +3

    අන්තිමට තාබුගල බබා, පව් අප්පා

    • @Slkguy89
      @Slkguy89 2 месяца назад

      Wijedasa pirisidu nam awilla kiyanne puluwan

  • @මොංටි
    @මොංටි 3 месяца назад +10

    යකෝ මේ රටේ ඉන්න හොරු ගොඩ අනුර ජනාධිපති තුමාට කොහොම ඉවරයක් කරන්නද මේක.🥺

  • @malalachernobyl5594
    @malalachernobyl5594 3 месяца назад +6

    විජේදාසල ජවාරම් බිස්නස් කරගෙන බව පැහැදිලිය්. මිනිස්සු මාලිමාවට (ජවිපෙට) චන්දෙ දුන්නෙ ඇය් කියල මට දැන් තේරෙනවා. ජවිපෙට චන්දෙ වදුන් උන් අපිට වඩා ඉදිරියෙන්. ව්‍යාපාරයක් ජවාරමක් කර ගත්තම ඔහොම වෙනවා. සේනාධිපතිට උනෙත් ඔය වගේ දෙයක් කියල හිතෙනවා. පොලීස් කාරයො අන්ත දූෂිත බව අත් දැකීමෙන් දන්නවා. පරිස්සමින් යාලුවා.

  • @World444-t4u
    @World444-t4u 3 месяца назад +1

    ❤❤❤Ela chamu...

  • @PrasannaJayalathpurage
    @PrasannaJayalathpurage 3 месяца назад +1

    Ela ela

  • @KasunRw
    @KasunRw 3 месяца назад

    අපි කුරුනැගල පැත්තේ ලස්සන දුශ්කර ගමකට ගියා පුද්ගලික ගමනක්..එහේ තිබ්බා වැවක් ලග කලුගල් කන්දක්.ඒ ගමේ ඕනේ නම් ගෙවල් 20/30ක් වගේ ඇති..අපි එවැවේ නාන්න ගියා ඒ ගෙදර මාමා කෙනෙක් එක්ක..එයා අපිව කන්ද උඩට ගිහින් විශේෂ දෙයක් පෙන්නලා විශේෂ දෙයක් කිව්වා..ගමේ ඒ පැත්තේ විශාල සංගිතයක් තිබ්බලු දවසක්.එදාට කලින් ඒ ගමේ පවුල් වලට සහන මලු වගයකුත් කෙනෙක් ඇවිත් බෙදලා තිබ්බා...පසුදා රෑ ඉදන් සංගිත සැනකෙලියක් තිබිලත් තියෙනවා .කොහොම හරි සංගිතෙන් දවස් ගානකට පස්සේ උනු විශෙශ දෙයක් තමා අර අපිට පෙන්නපු වීශේශ දේ පෙන්නුවේ මොකක්ද දන්නවද එයා අපිට පෙන්නුවෙ..නිදානයක සලකුන් සහා ඒ නිදානය ගොඩදලා ඉතුරු සුන් බුන් ටික..කොහොමද ඒකහ්...ඉස්සර ඉදන් එතන කැලේ ඒ ගලේ නිදානයක් තිබ්බා කියලා මුලු ගමම අතර කතාවක් තිබ්බලු..කොහොම හරි ඒ ලගම පංසලේ හාමුදුරුවන් වත් බැදලාදාලා වටින පුස්කොල පොත් වගයකුත් අරන් ගිහින්ලු.කව්ද එතකොට ඒ නිදානය සහා පංසලේ පුස්කොල පොත් හොරකං කලේ..ඒ පුස්කොල පොත් නිදන් සම්බන්ධ එවලු.ඒ මාමා නම් අපිට ඒකහ් පැහැදිලි ව කිව්වා...

  • @AbdeenRahuman
    @AbdeenRahuman 3 месяца назад +11

    ලංකාවට වැඩක් ගන්න පුලුවන් මිනිස්සු , ඇයි මේ අයව මෙහෙම හිර කරල තියෙන්නෙ

  • @kaliratnamkaliratnam4317
    @kaliratnamkaliratnam4317 3 месяца назад +1

    🙏🌹👌

  • @SisiPerera-nd5ou
    @SisiPerera-nd5ou 3 месяца назад +48

    Chamudith, මේවාගේ අය ගෙනල්ල උන්ගෙ රෙදි හෝදවන්න එපා . ඉස්සෙල්ලා එයාට මෙච්චර සල්ලි උපයපු විදිය හරියටම කියන්න කියලා කියන්න .

  • @lahiya2109
    @lahiya2109 3 месяца назад +1

    ela kollek thambugala

    • @slmicro3857
      @slmicro3857 3 месяца назад

      නිදන් හොරෙක්🤣

  • @merilkurera7815
    @merilkurera7815 3 месяца назад +16

    මොහුවත් විගනනය කල යුතුම පුද්ගලයෙක්...
    කොහෙන්ද මෙච්චර සල්ලි...

    • @mistycottage9558
      @mistycottage9558 3 месяца назад

      හෙන කූරක් වික්කෙ බන්.කෝටි 5000 ක් කියලා කියන්නෙ

  • @DDanu28
    @DDanu28 3 месяца назад +7

    ලීමා වී මොල් සඳහා මුදල් වන්චාවක් වෙන වා දැන් අවුරුදු 3 වෙන වා.කවුරුවත් බලන්නැ. අත්තිවාරම් මුදල් වන්චාවක්

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 3 месяца назад +4

    කප්පම් ගත්ත ටිරාන්, ලක්සිරි ගීතාල්, පුසාද් රණසිංහ අත්අඩංගුවට ගන්නෙ නැතිව,ටිරාන්ට STF ආරක්ෂාව දෙන්නෙ කොහොම ද .

  • @ruwanperera806
    @ruwanperera806 3 месяца назад

    Unfortunately in Australia we can’t record.

  • @Karurathnayake
    @Karurathnayake 3 месяца назад +5

    තාඹුගල කියන්නේ මෙතන ඉත්තෙක් විතරයි මේක ලොකුම ලොකු කථාවක් සැලැස්මක් .මේක තේරුම් ගන්න තව කල්යාවි තාඹුගලට කථා කරන්න හොදට පුහුණුව දිලා තියෙනවා.නියම ගේමක් .

  • @weloveearth6803
    @weloveearth6803 3 месяца назад +32

    Wijedhasa කියන්නේ thawa හොඳ baduwak thamai 😂

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 3 месяца назад +5

    ඉස්සරලාමඔච්චර සල්ලි කන්දරාවක් මෙයාට ලැබුනේ කොහොමද

  • @slmicro3857
    @slmicro3857 3 месяца назад +13

    මහින්ද මහත්තයා රටට පුරුදු කරපු හොරකම 😢😢😭😭😭

    • @Annglorry
      @Annglorry 3 месяца назад

      Mahintha mhathmaya????😮

    • @slmicro3857
      @slmicro3857 3 месяца назад

      @@Annglorry ඔව්.....රාජ්‍ය ආයතන දූශිත කලා...කොමිස් ගිලින්න පුරුදු කලා😥😥😥

  • @Sandun-c4s
    @Sandun-c4s 25 дней назад

    පව් ඒ මනුස්සයා

  • @ahasanuba
    @ahasanuba 3 месяца назад +4

    උඩ ගොඩ තියෙනවනම් යට මඩ ගොඩක්...😊

  • @Roshandias-i6v
    @Roshandias-i6v 3 месяца назад

    CHAMUUDITHA HORU NAWANNE HAPANA. THIS DISCUSSION ALSO SCRIPTED ,CAHMUDITHA NICELY ORGANIZED.

  • @NayanaNissanka
    @NayanaNissanka 3 месяца назад +1

    ❤🎉

  • @virajtissakumaraampara8700
    @virajtissakumaraampara8700 3 месяца назад

    මාර ගේම්නේ යකූ මේවා

  • @slmicro3857
    @slmicro3857 3 месяца назад

    මහින්ද මහත්තයා ඊලග වැඩසටහන ට ගේන්න🥰🥰🥰🥰🙏🙏

  • @SnsFrenando
    @SnsFrenando 3 месяца назад +10

    ලක්සිරි.ගීතල්..
    නාලක.අලහාකෝන්
    කියන්නෙර්..කකිරාවේ.හොරු 😢

    • @kgnisalnihal221
      @kgnisalnihal221 3 месяца назад +1

      හරි මචං. මොනවාද දැන් හොරකන් කරලා තියෙන්නේ. දන්නේ නැති නිසා අහන්නේ 😁

    • @eshruhansa4168
      @eshruhansa4168 3 месяца назад

      @@kgnisalnihal221un dennage lamayek mu

    • @DIULA1231
      @DIULA1231 3 месяца назад

      apeth kalin yaluwek thamai. eth investigation ekak karanna wenawa.

  • @maheshchathuranga6986
    @maheshchathuranga6986 3 месяца назад +5

    එකක් දැන ගත්ත.. ලංකාවේ ඉන්නේ පට්ට හොරු කප්පන් කාරයෝ...

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 3 месяца назад

    ❤❤

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 3 месяца назад +2

    ASP මහානාමට ASP පඩියෙන් පුඋවන්ද කෝටි 5ක ගේකුයි, BMW 7සීරීස් එකකුයි පදින්න.. ඌත් හොරෙක්

    • @piyalchampika3157
      @piyalchampika3157 3 месяца назад

      බඩු මාට්ටු වීගෙන එනකොට තාබුගලට විකුනුව කියල නාටකයක් යන්නෙ

  • @slmicro3857
    @slmicro3857 3 месяца назад +3

    නියත අගමැති සීලරතන මැතිදුන් ✊✊🥹🥹❣️

  • @ruwanperera806
    @ruwanperera806 3 месяца назад

    I had similar problem in Australia. This is common in Australia. This common way how lawyers deal with problems in Australia. I found this spending 1 million dollars. Only think lawyers say settlements and pay. They talk to my children without my consent, to convince me to pay and leave.

  • @JDapne-cf1fr
    @JDapne-cf1fr 3 месяца назад

  • @Chanumadu
    @Chanumadu 3 месяца назад +2

    චමුදිත මේ වීඩියෝ එක නම් දිගට හරහට කපලා දාලා තියෙන්නෙ. ඔයත් ඩීල් එකක් වගේ..😅

  • @CloudArchitectDEUTSCHLAND
    @CloudArchitectDEUTSCHLAND 3 месяца назад +13

    5 වසරට විතරක් ඉස්කෝලෙ ගිය වේ සිගෙ පුතා දොස්තර ලු 😂😂😂

    • @lakshankarunarathna2342
      @lakshankarunarathna2342 3 месяца назад

      Irisiya krnne nethuwa hitapan pako

    • @CloudArchitectDEUTSCHLAND
      @CloudArchitectDEUTSCHLAND 3 месяца назад

      @@lakshankarunarathna2342 ඉරිසියා කරන්නම මිනිහෙක්නෙ පො න්න වේ සිගෙ පුතෝ...lol

  • @godofgodseyes
    @godofgodseyes 3 месяца назад

    58:09 "මාධ්‍යය ද අධිකරණය? අධිකරණය ද අධිකරණය?"
    චමුදිත ගෙ කට පූට්ටු උනා...🤣😂🤣
    චමුදිත සේවය කරන්නෙ ජනතාවට නම්, ජනමාධ්‍යයේ කාර්යය සහ බලය, පැකිලෙන්නෙ නැතිව පෙන්නන තිබ්ව.
    පරමාධිපත්‍ය හිමි ජනතාව 👑

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 3 месяца назад

    මේවා අහනකොට රටේ නීතිය ගැන පුදුම බයක් දැනෙනවා චමුදිත .

  • @chinthajayawardhane8137
    @chinthajayawardhane8137 3 месяца назад +1

    අම්මෝ මුන්ට තියෙන සල්ලි. අපි මැරෙනකල් හම්බ කරත් එකතු කරන්න බැහැ. ඔක්කොම හොර සල්ලි
    රජය වෙනස් වීම හොදයි☝️☝️

  • @KapilaLakmal-r3b
    @KapilaLakmal-r3b 3 месяца назад +1

    ජය වේවා ...

  • @Manojvlogs93
    @Manojvlogs93 3 месяца назад

    චමුදිත යා ප්‍රස්න ටික අහලා ඔකා යයි චැනල් එක හදාගෙන..තාබුගල තමයි අදිකරනේට යන්න ඔනී..

  • @slmicro3857
    @slmicro3857 3 месяца назад +2

    ඇයි කප්ප්ම් දුන්නෙ ඉතින්🤣

  • @Karurathnayake
    @Karurathnayake 3 месяца назад +3

    චමුදිත දැන් පිසදාගන්න මහලොකු මාධ්‍ය කරයා නිකම්ම යූෂ්වුනා.

  • @kgnisalnihal221
    @kgnisalnihal221 3 месяца назад +2

    පොලිසිය සල්ලි ගත්තාද නැද්ද මම දන්නේ නැ. එත් තාබුගලයාව මට නම් සුවර් නැ. මු බිස්නස් කරනවා කිව්වාට කරපු බිස්නස් එකක් නැ. ඩුබායි වල ඉන්දියාවේ මියුසිකල් ගහනවා කිව්වා ගැහුවාද? කලින් කිය කිය හිටියා ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමටත් බෙහෙත් කර කියලා

  • @user-spacefix
    @user-spacefix 3 месяца назад

    මුං දැන් බය වේලා ඉන්නේ හොරු එකා පිට එකා පිට වැරද්ද පටො ගන්නව 😀

  • @skillsimmigration92
    @skillsimmigration92 3 месяца назад

    පොලිසියට ගොඩක් උදව් කරන අය තමා ලොක හොරු 😅😅

  • @JDapne-cf1fr
    @JDapne-cf1fr 3 месяца назад

    Respect polecs ❤

  • @arunamax5358
    @arunamax5358 2 месяца назад

    ඉහල,ඉදන්,පහලටම,හොරැ,දෙයියනේ,මාලිමාවට,ජයවෙිවා

  • @SaduniMax-w3c
    @SaduniMax-w3c 3 месяца назад

    හැම හොර කමකම මුල පොලිසිය මුලින්ම පොලිසියේ උන්ගේ වත්කම් හොයන්න ඕනි

  • @NETCD1
    @NETCD1 3 месяца назад

    මෙච්චර සල්ලි තියාගෙන ලංකාවට වෙලා දුක්විදින අසරනයො. පිට රටකට, වෙලා කකුල් දෙක උඩදාගෙන ඉන්නේ නැතුව මේ අපි වගේ. 😂

  • @nethyajanithma325
    @nethyajanithma325 3 месяца назад +5

    මුදල් උපයන විදිය නෑදෑයෝ දන්නවා ඇති. චමුදිත නෑදෑයෙක් ගෙන්න ඔයාගේ වැඩසටහන ට 😂😂

  • @TikiriKobbekaduwa-t2k
    @TikiriKobbekaduwa-t2k 3 месяца назад +10

    මේකට කොහෙන්ද මේ සල්ලි?

    • @slmicro3857
      @slmicro3857 3 месяца назад +3

      රාජපක්ෂ සල්ලි

    • @GayanGayan-qu1mf
      @GayanGayan-qu1mf 3 месяца назад

      නිදන්

    • @eshruhansa4168
      @eshruhansa4168 3 месяца назад

      @@slmicro3857hama uttama rajapaksha 😂 mu money laundering karanne nidan harala gattu salli tuyenne

  • @RanghaRangha-sr1co
    @RanghaRangha-sr1co 3 месяца назад +1

    ඹය සියලුම 💰 මහිංදලගේ ලංකාවෙ නිදං කඩපු එව මුං හොරැ රැළක් කොනක යිදං හොයන්න කඩවත මැණික් පුටුව අකුරේගොඩ තිුවිධ හමුදා කඳවුරේ රත්තරං මැණික් තියන ඇද එව රජපක්ෂලා ගේ මිවලට සල්ලි මුංලග පරමිපරා 7කට හොයල යිවරයි මෙිවගැන හරිහැටි හොයාබලන්න පුලුවන්නමි

  • @dumindadd5609
    @dumindadd5609 3 месяца назад +1

    Aparade mu sudawena CAMUDITATA dipu 5laks paww neee chamudith goda good luck brooo

  • @samanmatharasaman6737
    @samanmatharasaman6737 3 месяца назад +2

    එන්ගලංතෙට පැනල ගිහින් අද රට හදන පොලිස් ලොක්කො😢😢😢😢

  • @Thenuka_Northwest
    @Thenuka_Northwest 3 месяца назад +4

    විජේදාස යනු සැගවුනු අමුත්තෙක්..

  • @ravvlog8819
    @ravvlog8819 3 месяца назад +1

    තමං අවංකව හම්බකරපු සල්ලි නම් ඇයි එක යටගහන්න සල්ලි දෙන්න ඕන 😂😂. මට ඔහොම වුනා නම් මම එක රුපියලක් දෙන්නෙ නෑ. එකෙන් පේනවා මූ හොරෙක් කියල 😂

  • @kasthuara4245
    @kasthuara4245 3 месяца назад

    21.55 cut eka kawda dakke?

  • @KasunRw
    @KasunRw 3 месяца назад

    දෙයක් කියන්නම්.දැන් තින්නේ මාලීමාවේ රටේ මිනිසුන්ගේ රජයක්..ඒක 100%ලගදිම ස්තිර වෙයි..ඉට පස්සේ කොහොමත් නිදන් හොරුන්ටත් වැඩේ වෙයි..මහාම උන්ගෙ ඉදන්

  • @nimalperera6742
    @nimalperera6742 3 месяца назад +2

    මෙ පට්ටපල් හොරු බැසිල්ව අල්ලගෙන ඉඩම් බලෙන් අරගෙන කොමාරික දාන්න කියලා. මෙයා ඊට පස්සේ මිනිස්සුන්ට චණ්ඩි පාටි දාල පොලිසි අල්ලාගෙන උන්ට දොල දීලා මන්ත්‍රීන්ට මුදල් දීලා මෙයා පට්ට හොරෙක්. දැන් ඔක්කොම ගහපු ගෙමි කෙලවලා මාලිමාවෙ රජයක් නිසා.
    හොද වැඩෙ උඹලට දැන් වමාරපන් ඔක්කොම.....මුන්ව හිරේ යවන්න ඕනේ....

  • @SujeewaJayaweera-ns6cf
    @SujeewaJayaweera-ns6cf 3 месяца назад +1

    ඔය නමිකිය හැමොම ගැනම හොයල බලල නීතිය කරන්න ඔින..... ඉස්සර වෙලා වැඩ තහනමිකරලා පාස්පෝටි කැන්සල් කරලා

  • @KasunRw
    @KasunRw 3 месяца назад

    චමුදිතයෝ මැද්දෙන් නොපැන මුල ඉදන් අගට කතාව අහන්කෝ.ඇඩ් නොදා රෙද්ද..එපා වෙනවනේ බං..අදාල වෙලාවට අදාල ප්‍ර්ශ්නේ අහන්කො..ගැලෙපෙන්න,අපිටත් නොපැටලෙන්න එක්ක

  • @NalinPrasasnna
    @NalinPrasasnna 3 месяца назад

    Asp mahanamata lax 500wadi geyak tiyenne komada?asp padi kiyada?

  • @semindi446
    @semindi446 3 месяца назад +3

    මුන්ටික එකතු කරලා ගලක් ගැට ගහලා දියවන්නාවේ ඔබන්න තියෙන්නේ 😡

    • @gihanshani5059
      @gihanshani5059 3 месяца назад

      ඒකත් මට මදි වගේ .මුංට හොදට පිිනන්ඩ පුලුවන් අැති 😂😂😂

  • @cj5214
    @cj5214 3 месяца назад +2

    අයි බන් පුතා Cricket එකත් අල්ලන හැදුවේ

  • @elondare8990
    @elondare8990 3 месяца назад +3

    රට මියා wheel එකේ දිව්වා වාගේ. හති විතරයි ගිය තැනක් නෑ. එතනමයි 🙄

  • @KapilaPriyadarshana-lj8qx
    @KapilaPriyadarshana-lj8qx 3 месяца назад

    සේරම චමුදිතට අහු වෙනව. සේරම ගිරව වගෙ කියවනව 😂 පස්සෙ මැරැම් කනව😂😢😢

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 3 месяца назад

    මේවට සම්පුර්ණයෙන්ම වග කියන්න ඕන හිටපු ඉන්න පොලිස් ගෙරියො 🐖🐖🐖හරියට නීතිය හරියට කරානම්

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga5940 3 месяца назад +1

    නිදන් හොරෙක් රටේ ප්‍රසිද්ද උන තරමක් 😂😂😂