No one spoke about washroom problems faced by travellers of long ways . It's exactly 💯 true that most of the public transport passengers won't have their travel meal or drink water as they have no facilities to use toilets on the way due to lack of cleanliness.
It was a groundbreaking speech by AKD today, unmatched by any global leader. It was powerful and impactful. I feel so much pride in witnessing the beginning of this monumental change.❤❤
Best President and adorable cabinet ever seen after long time, as well as very good and educated cabinet I am sure they can do , they will do ,now in correct path. wish them all the best and good luck.❤❤❤.
You are very correct on paddy cultivation. I'm also from Kurunegala one of the very few engaged in agriculture inheriting after my appachchi who is a teacher. I'm engaged in it as I need my kids to consume rice with low amounts of fertiliser and weediside. But you are correct, people engaged in cultivation will end in close future if interventions aren't taken soon.
මෙච්චර කල් හිටපු කිසිම ජනාධිපති කෙනෙක් ආබාධිත දරුවන් ඉන්න පවූල් ගැන කතාකරේ නෑ අපෙ ජනාධිපතිතුමාට හැම මිනිහගෙම අවශ්‍යතා ගැන හොද අවබෝධයක් තියෙනවා එතුමාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක කරගැනීමට ත්රීවිද රත්නයේ පිහිට ලැබේවා ඒ වගේම බාරත ඔයාටත් තව කෙනෙක් ට තේරුම් ගන්න පුළුවන් ව්දිහට සරලව ඕනමදෙයක් පැහැදිලි කරල දෙනවට බොහොම ඉස්තුතියි
ඇත්තටම අපි දකින්නෙ හීනයක්ද කියලා හිතෙනවා භාරත අයියේ....මුලු පාර්ලිමේන්තුවම මාලිමාවෙන් පිරිලා🎉🎉🎉🎉❤❤❤❤❤
හරි ban අපිටත් එහෙම ම තමයි හිතෙන්නේ...❤
ලංකාව විනාස කලේ පැරනි බලයේ හිටපු පාලකයින්.මට හිතෙව මාලිමාව රට හා රට වැසියා හොඳ තැනකට ගෙනේව්.දොර තියෙන්නෙ අරින්න වහන්න,වාහනේ උපයෝගී කරගන්නෙ අව්ශ්ය ගමන බිමනට.නමුත් අරැමයක් හැටියට අනුර ජනාදිපති වරයා පෙන්නනෙ නැහැ.මට දැනෙන්නෙ මාද්‍යය හා ඇතැම් දේසපාලකයන් අවුරැදු ගානක් බලයේ හිටපුව වගේ ප්‍රන්න දාන්නෙ.අනික ඇමති කම් නැති අයගෙන් අහන්නෙ ඇයි ඇමතිකමක් නොදුන්නෙ වගේ අදහසකින්.ඇයි එහෙම අහන්නෙ.
ලංකාව විනාස කලේ පැරනි බලයේ හිටපු පාලකයින්.මට හිතෙව මාලිමාව රට හා රට වැසියා හොඳ තැනකට ගෙනේව්.දොර තියෙන්නෙ අරින්න වහන්න,වාහනේ උපයෝගී කරගන්නෙ අව්ශ්ය ගමන බිමනට.නමුත් අරැමයක් හැටියට අනුර ජනාදිපති වරයා පෙන්නනෙ නැහැ.මට දැනෙන්නෙ මාද්‍යය හා ඇතැම් දේසපාලකයන් අවුරැදු ගානක් බලයේ හිටපුව වගේ ප්‍රන්න දාන්නෙ.අනික ඇමති කම් නැති අයගෙන් අහන්නෙ ඇයි ඇමතිකමක් නොදුන්නෙ වගේ අදහසකින්.ඇයි එහෙම අහන්නෙ.
ලංකාව විනාස කලේ පැරනි බලයේ හිටපු පාලකයින්.මට හිතෙව මාලිමාව රට හා රට වැසියා හොඳ තැනකට ගෙනේව්.දොර තියෙන්නෙ අරින්න වහන්න,වාහනේ උපයෝගී කරගන්නෙ අව්ශ්ය ගමන බිමනට.නමුත් අරැමයක් හැටියට අනුර ජනාදිපති වරයා පෙන්නනෙ නැහැ.මට දැනෙන්නෙ මාද්‍යය හා ඇතැම් දේසපාලකයන් අවුරැදු ගානක් බලයේ හිටපුව වගේ ප්‍රන්න දාන්නෙ.අනික ඇමති කම් නැති අයගෙන් අහන්නෙ ඇයි ඇමතිකමක් නොදුන්නෙ වගේ අදහසකින්.ඇයි එහෙම අහන්නෙ.
ලංකාව විනාස කලේ පැරනි බලයේ හිටපු පාලකයින්.මට හිතෙව මාලිමාව රට හා රට වැසියා හොඳ තැනකට ගෙනේව්.දොර තියෙන්නෙ අරින්න වහන්න,වාහනේ උපයෝගී කරගන්නෙ අව්ශ්ය ගමන බිමනට.නමුත් අරැමයක් හැටියට අනුර ජනාදිපති වරයා පෙන්නනෙ නැහැ.මට දැනෙන්නෙ මාද්‍යය හා ඇතැම් දේසපාලකයන් අවුරැදු ගානක් බලයේ හිටපුව වගේ ප්‍රන්න දාන්නෙ.අනික ඇමති කම් නැති අයගෙන් අහන්නෙ ඇයි ඇමතිකමක් නොදුන්නෙ වගේ අදහසකින්.ඇයි එහෙම අහන්නෙ.
ඔයත් ඉන්න ඕනේ කෙනෙක් ඕක ඇතුලේ...ඊලග පාර අනිවාරයෙන්ම යමු...දැන් ඇති ඔහේ හිටියා මෙහේ ඇවිත් රටට වැඩක් කරමු...❤❤
අනුර ගේ දක්ශතාවන් කුහක නොවී අගයන්නම වටිනවා
Thank you very much පුතා
මම ප්‍රාර්තනා කරනවා ඔයා ප්රංස තානාපති වේවි කියල
නවරත්න
@@HemaNawaratne බෑ බෑ.. එහෙම උනොත්, conflict of interest කියන තත්ත්වය ඇතිවෙන්න පුලුවන්..
එහෙම උනොත්, භාරත තෙන්නකෝන්ගෙන් මෙච්චරකල් අපිට ලැබුන දේවල් නැති වෙන්න පුලුවන්..
අනුර ,,විසිස්ටයි බුද්ධිමත් නායකත්වය ලංකාවට Akd උදාර නායකත්වය very good very nice ජයවේවා
රන් අකුරින් එතුමාගේ නම ලියවේවා
👍👍👍👍👍💯
👍👍👍❤️
අපිට නම් අපේ ජනපති සහෝදරයාගෙ කතාව ගොඩක් වටිනවා ඔහු පුළුවන් තරම් අපේ රටේ තියන සියලුම ප්‍රශ්න කෙටියෙන් කොහොමද ඒවාට උත්තර හොයන්නෙ කියල කිවුවා කිසිම දෙයක් අතපසු නොවූ විශිෂ්ඨ කතාවක්
Aththa. Anura Thamai Punaruda Sri Lankawa. Lokayatama role model ekak wei kiyala man hithanawa
ඇත්ත පුද්ගලික අන්සය ගැන කවුරුන් කථා කරන්නෙ නැ ඔබට ස්තුතියි
ප්‍රංශයේ දැනට ජීවත් වන කෘත හස්ත මාධ්‍යවේදියකු වන භාරත ප්රභාෂන තෙන්නකෝන් මහතා රජයේ ප්‍රධාන උපදේශකවරයකු ලෙස බඳවා ගන්නා ලෙස ගරු ජනාධිපති තුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි 🙏
Athakota අපිට hali kiyawana වේලාව නැති wai..පාඩුවේ ina dena භාරත සහෝදරයා ta..😀❤
ඒකට පාඩුවෙ ඉන්න දීපන්😂
Only one year government
@@on_the_go_journeys hama dama භාරත bro කියන wa පාඩුවේ ina dena කියා la ko කවුරුත් ahana na ne 😃
😂😂😂❤❤
වැසිකිලි ප්රශ්නය නම් ඉතාමත් වටිනා ප්‍රශ්නයක්❤❤❤
No one spoke about washroom problems faced by travellers of long ways . It's exactly 💯 true that most of the public transport passengers won't have their travel meal or drink water as they have no facilities to use toilets on the way due to lack of cleanliness.
අනිවාර්යයෙන්ම වතුර ටිකක් බොන්නෙ නැතුව යන්නේ කොයි වෙලේ චූ බර එයිද කියලා කියලා බයේ 😢
අද "ප්රභාෂණ " බවක්
සහ "ගේමට.. ගේම " සුබාවයක්
පේනවා. ආදරෙයි අගයමි.
හිරුනම් තනම් කරන්ඩ ඕනේ කුපාඩි මාද්‍යය
ලංකාවෙ ගායක ගායිකාවන් එකම සිංදුව ලක්ශ වාරයක් ගායනා කරල තිබ්බත්, ෂෝ එකෙන් ෂෝ එකට කොලය බලන්නෙ නැතිව සිංදුව ගායනා කරන්න බෑ. ඒ නයින් අනුර "පට්ට". ,,,,👍✌️
වැසිකිළි ගැන කතා කරපු දේ හරිම වැදගත්.
අවු76 ශාපය ඉවරයි ජනතාවගේ සිහිනය සැබැවෙනවා❤❤❤
ඒ සිහිනය සැබෑ වුු දිනය.ඒ සිහිනය සැබෑ කර ගැනීමට දායකත්වය දැක්වූ ඔබ ඇතුළු හැමෝටම ගෛෟරවනිිය පුනාමය .හැමෝම එකතු වෙලා මෙි මාතෘ භුමිය ඉහළටම ඔසවා තබමු .❤❤❤❤
සජිය ගෙ සුබපැතුම් කතාව තනි බයිලයක් පවි පොඩි එකා.
😂😂😂
හෑල්ල නවත්තන්න නම් හිතන්න වත් එපා 😢 අපි දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ❤
ඔව් දිගටම කරගෙන යන්න. අපි බලනවා ❤️
මේ ආන්ඩුව කෙලින බුල් ගැන කතා කරන්න කෙනෙක් ඉන් ඔනි😂
@@kasunD675අනිවා තිස්ස් කුට්ට වගේ කටවල් ට්කක් තියෙනවා 😂 උන් හින්ද අනුරටයි නලින්දටයි තමයි රෙදි නැතිවෙන්නේ
@@pakaya8007සිරාවටම.break නැති කටවල් තියනවා ආන්ඩුවේම රෙදි ගලවන්න පුලුවන්..
Sahathika aththa!😅❤❤❤
මෙතෙක් කල් කියෙව්වේ අනුන් ලියපු ප්‍රතිපත්ති නව කතාවක්.පාලකයෙක් උනාම රට ගොඩනගන සැලසුම හා ක්‍රම මෙන්ම අභියෝග ගැන තමන්ට නිසි අවබෝධයක් තිබිය යුතු බව ඉතා නිවැරදි ව පෙන්නුවා.
හදවතේ ඇති දේ තමයි කටින් පිටවෙන්නේ
බාරත ,ජනාධිපතිවරයා ගේ කොලයක් නොමැති කතාව සුපිරි,,,ඇදුම කපටි සූට් එකක් කීම ත් දුකට කියන කවි,,👍
ඒ අතරේ ඔයාගේ මේ කතාවත් සුපිරි ආ..ආ...මං හරිම ආසයි ඔයාගේ මේ program එකට...❤️
හැල්ල නවත්තන්න එපා දිගටම කරන්න.
බුදුසරණයි
භාරත පුතා ඇත්තටම ඔබගේ video එක බලන්න ඇබ්බැහි වෙලා කීයට හරි බලනවා ඔබ පැහැදිළි කරන විලාසය මරු හොදේ බුදු සරනයි දෙදෙන්නටම ❤❤❤❤❤❤
ජනපතිතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා.
Very good presentation thank you
හෑල්ලට ඇබ්බැහි වෙලා දැන් ❤
සේපාල්ව අතෑරල දැම්ම ඉතුරු උනේ භාරත විතරයි.
@@denzilfernando671බැනුම් අහන්න වෙයි සේපාල්ගෙන් හොදේ 😂😂😂
පාර්ලිමේන්තුවක කොලයක් නොබලා,එක වදනක්වත් වරද්දන්නේ නැතුව කතා කරපු එකම ජනාධිපතිතුමා .අති විශිෂ්ඨ කතාවක්.
හිරු එකේ වගකීම් විරහිත වැඩ විවේචනය කර පමනක් මදි,මේවාට නීත්‍යානුකූල පියවර ගන්නේ නම් මැනවි
දුමින්ද දැන්වත් private hospital වෙනුවට බන්දනාගාරයට යවන්න කාලය හරි.එයාට මොලේ අමාරුවක් තියෙනවනම් ,ඒකට බෙහෙත් කරවන්න ඕනි
බන්ධනාගාරෙ ඉන්නේ දැන්
මගේ වයසට විවිධ රටවල රාජ්‍ය නායකයින්ගේ කතාවන්ට ඇහුම්කන් දී තිබුනත් ඒ සැමට වඩා අණුර කුමාර සහෝදරයගෙ කතාව විශිෂ්ඨයි කීවොත් එය අතිශෝක්තියක් නොවන බව බොහෝ දෙනා තේරුම් ගත්තායැයි සිතමි. නව රජයටත් මගේ රටටත් ජය වේවා ❤❤❤❤
ඇත්ත .
ඒකනෙ කයියනායක කියන්නෙ.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යථාර්ථයක් කර ගැනීමට ජනපතිතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා
ඕං භාරත සහෝ, (මචං) දැන් ඉතින් තියෙන්නේ වැඩේ කොරන්න. ජයවේවා ❤️🤛
ජනපතිතුමාගේ කතාව අහනකොට මතක් උන දෙයක් තමයි , අරගලය කුලයේදී එතුමා පාර්ලිමේන්තුව තුල කල වේගවත් කතාව, අපේ ජීවිත එකල කලා වගේ ලාබෙට ගන්න හිතන්න එපා කියපු ඒ වාක්‍යය.
සoචාරක ව්‍යාපාරය දියුණු කරන්න නම් අනිවාර්යයෙන්ම පොදු වැසිකිලි පද්ධතිය ගැන ලොකු අවධානයක් යොමු කරන්න වෙයි ....
මේ භාරත සහෝ තාම මගුල් කනව වගේ අප්පා...හිනාව තවම අඩු වෙලා නෑ..❤❤
භාරත..ඔබතුමාගේ පැහැදිලි කිරිම ගොඩක් වටිනවා.මාත් හිතුවේ මාලිමාවේ මන්ත්‍රීවරයෙක් කියලා. ඇත්තටම මට පොඩි කණගාටුවක් ඇතිවුනා ඒ video එක දැකලා. ඒ වගේම මම හිතනවා මේ රටේ ගොඩක් අයට ඒ වැරදි වැටහීමක් ඇතිවෙන්න ඇති කියලා. පුළුවන් තරම් වැරදී වැටහීම නැති කරන්න ඔබතුමා මේ දරණ ප්රයත්නය හරීම ප්‍රසංසනීයයි.අපි අපේ ආණ්ඩුව පරිස්සම් කරන්න ඕනා එකට ඔබතුමා දක්වන දායකත්වයට ස්තුතිය.වැරුද්ද වැරද්දක් හැටියටත් නිවැරදි දේ නිවැරදි ආකාරයටත් පෙන්වාදීම ලාංකීය පුරවැසියෙක්ගේ යුතුකමකි.
Yes me too
60 නෙමෙයි 50 නේද ?1
ඔබතුමා වගේ අය අපේ රටට අවශ්‍යයි
අර වොයිස් කට් මල්ලිලට දුන්නු බෙහෙත වැඩ කරන්න අරන්... ගොඩක් අය ගණන් ගන් නෑ දැන් 😂😂😂😂😂 සමාජයට හෑල්ලෙන් සහ ඔබෙන් කරන්න පුලුවන් බලපෑම අද place වෙලා තියනවා උඩින්ම... මේක අනාගතේ වෙනුවෙන් හොඳ සුබ නිමිත්තක්...❤❤ අලුත් ව්‍යවස්ථාවට කලින් මේකෙන් නාමික විපක්ෂයක් හැදුව නිසා , විපක්ෂයක් නෑ නේ 😂😂
🇱🇰🙏❤️❤️🎉ඒවා අපිට දැන් ඔයාගේ හෑල්ල හවසට අහන්නේ නැතුවම බෑ
AKD ගෙ දක්ශතාවය අගය කරමු.
මේ දවස කවදා හෝ එනතුරු ආසවෙන් බලා හිටියා.
අපි දැක්ක,ඇසූ.අර්ථාන්විත,වටිනාම රාජාසන කතාව.එතුමාගේ හදවතේ අවංක.හැගීමෙන්,ස්ථාවරව රටට යහපත සැලසීමෙි අධිෂ්ඨානයෙන් කරන ලද කතාවක් නිසායි ඒ වගේ කිසිම කොලයක් නැතිව එවැනි දීර්ඝ කතාවක් කළේ.
නියමයි භාරත ඔබ අපේ රටට මැනිනකි
හිරු NEWS එක කිසිම සොයා බැලිල්ලක් නැතුව ෆේක් නිව්ස් ගහන එකට ඇයි තාම නීතිමය කටයුතු කරල නැත්තෙ? ඒවට නීතියෙ ප්‍රතිපාදන තියනවනෙ.
It was a groundbreaking speech by AKD today, unmatched by any global leader. It was powerful and impactful. I feel so much pride in witnessing the beginning of this monumental change.❤❤
Jaya wewa Baratha Sir
❤❤❤❤❤❤❤❤❤ good evening sir
ඔබ ජාතිය වෙනුවෙන් කරන ලද මෙහෙවරෙහි,කැපකරීමෙහි,කූටප්‍රාප්තිය අද සිදුවුනා භාරත සහෝදරය.මට නම් ඔබ වීරයෙක්.
භාරත, ඔයාගේ ඩයලොග් වලට ඉල ඇට කැඩනන් හිනා
Rajakiiyangen pasu rata eksesath kala niyamuwa AKD....❤❤❤
Anura is a great leader 😊😊❤
අදත් ඔබගේ අදහස් හා උපදෙස් අගයමි. අපට අනුරගෙ රජය විශ්වාසයි. අපේ ගොවිජනතාවට දූවිලි ගානට සැලකීම ගැන අනුරට ලොකු හැඟීමක් තියෙනව.අපිත් ගොවියෙක්ගෙ පුත්තු.
අවුරුදු 76 t passa අර පිරිමසා parliament akta .ena පිරිසක් දැක්ක mi ..මගේ රටට නැවත wathwak වසන්ත ya උදා වේවා ...keyala prarthna karanwa.❤️🇮🇱🧭🙏
අනුර වැසිකිලි ගැන කතා කෙරුවම ඌ හිතුවද දන් නැ සජබ ගැන කියනවා කියලා😂😂
Obage Pahalidi Kireema Supiri❤❤❤
බෙහෙවින් ස්තූතියි...
අමාත්‍ය මන්ඩලය 50 ජනාධිපති .අගුුාමත්ය 02
හැමදාම ඇයි හිරු එකට මෙහෙම වැඩ කරන්න දීලා නිකන් ඉන්නෙ??? හිරු එකෙ මාද්‍යවේදින් පවා හරිම කැත විදියට මාද්‍ය හසුරුවන්නෙ... අනිවාරෙන්ම නීතිමය පියවර ගන්නවනම් හොදයි
කුඩ්ඩටයි කුඩ්ඩගෙ channel එකටයි ඉක්මනටම බෙහෙත් දෙන්න ඕනි ... නැත්නම් මුන් කරෙත් නගී...
ඒ උනාට බං මාර බර පිංකංනෙ කරන්නෙ 😅😅😅
Wahala daanna oni
දිගටම රැඳී සිටින්න. විචාරකයන් අත්‍යාවශ්‍යයි
Meeta perath kiyala තියනවා ඔබ thuma sri lanaka තානාපති වීමට ඉතා sudusui. ජයවේවා oba thumata.❤❤❤❤❤❤❤
භාරත සර් ජයවෙිවා
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
Oyage kathawa sahathika aththa ❤❤❤❤❤❤❤baratha sahodaraya 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Best President and adorable cabinet ever seen after long time, as well as very good and educated cabinet I am sure they can do , they will do ,now in correct path. wish them all the best and good luck.❤❤❤.
ලංකාවට නිදහස ලැබුණා වගේ හැඟීමක් දැනෙන්නෙ
අපි නිකන් කිව්වෙ පාර්ලිමේන්තුවම මාලිමාවෙන් පුරවමු කියල, ඒත් ඒක දැන් ඇත්ත වෙලා
පිරිලා ඉතිරීලා ගිහින්, උතුරන කොටස විපක්ෂය පැත්තේ ආසනවල වාඩිකරවන්න වෙලා❤❤❤
❤❤ Malimawata chande dun samata mage pranamaya ❤❤
ජනාධිපති පොඩිම දේවල් පවා මග නොහැර කිවුව එක මුන්ට තේරෙන්නැ.ටොයිලට් ගැන කිවුව කියන එක කියවනව. මනුස්සයෙකුට උහුලන්නම බැරි බර මොකක්ද කියල මුන්ට තේරෙන්නැ. ඒකට අනිවාර්යයෙන් ටොයිලට් එකක් ඕන.🤣🤣
සහතික ඇත්ත ඕක තමයි ලෝකේ තියෙන ලොකුම බර 😅
ලොකුම බර හා ලිකුම නිදහස ඒකෙන් නිදහස් වීමබව ලෝක ප්‍රසිද්ධ සති පාසැල් සංකල්පය ගෙනාපු උඩ ඊරියගම ධම්මජීව හාමුදුරුවන්ගෙ අවුරුදු 16 කට ඉස්සෙල්ලා ධර්ම දේශනාවක ඇහුවා.
හිරු එක නටන එක අනිවාර්යයෙන් නවත්වන්න ඕනා
බලන් හිටියෙ ,,අද ගැන දැනගන්න ❤️🙏👍
අරූන් හෙර්මචන්ද්රට නම් මම හරිම ආදරෙයි ! උගත් කමත් ලස්සනට කතාකරන්නත්, භාෂා පරිවර්තනය කරන්නත් ලස්සනට හිනාවෙන්නත් පුළුවන් ළාබාල තරුණයෙක් නිසා.
Oba tumata taruwan saranai
විශිෂ්ඨ රාජාසන කතාව👍❤️🎉 අහලා එළියට ආපු බස් ජගත් වගේ උන් ගේ ගොන් කතා හින්දා සජිය ගේ ඉතුරු ඡන්ද ටිකත් අඩු වෙයි ඊළඟ ඡන්දය එද්දී 😆😂🤣🤮
සුභ සැන්දෑවක් අයියෝ හෑල්ල ඉවර වෙලානේ ❤❤❤❤
Bus Jagath amu modayek😀😀😀😀Jaffna pissata hadiyawak naha.Uu kohoma dosthara vunada kiyala balanna wevi?
හැබය් අනිත් ප්ර්බලයින් ජනාදිපතීන්ගෙ කතා එක්ක බලද්දි,,අනුරජනාදිපතිගෙ කතාව හරි විශෙශය් වගෙම ගොනුකරලා කතාකර විදිය මරු ඉතින් 🙏
භාරත ඇයි නාමල් ගොඩයන්න ඕනේ කරපු වැරදි වලට හිරේ යන්න ඕනා නැද්ද.? ඔයාට අනුව
එයා දේශපාලනය කරන එක හරිම සුන්දරයිනේ?🫢
Happy to see Chathuranga abesinghe & Sugath thilakarathna as deputy ministers❤
Bharatha aiya❤🙏
Well explained Bharatha. Thank you!
, පපුවේ තියන දේ එළියට දාන එක මැජික් නෙවෙයි.
කතාවේ අන්තර්ගතය තමා වැදගත්ම
තොරතුරු තාක්ෂණ පැත්තේ දියුණුවට මුලින්ම කරන්න ඕනි සරලම දේ තමා දැරිය හැකි මිලකට unlimited data package ලබාදීම සහ network coverage එක පුලුල් කරන එක.. මොකද ඔය බාධා දෙක නිසා ගොඩක් තරුණ ලමයින්ට මේ side එක අත ඇරෙනවා.. 🤘
👍 👍👍👍👍👍
thank you aiye
අපේ රටේ අතීතයට හොඳ පාඩම් මාලාවක් අප අභිනව පාර්ලිමේන්තුවේ දැකපු ප්‍රථි පත්ති මාලාවක් භාරත සර් නේද රඟ පෑම් නොවන අවංකවම නිහතමානී මහත්මා දේශපාලනය ක් හරිම සරලව අපේ රට දැන් අපේම කියල දැන් හිතෙනව අභිනව පාර්ලිමේන්තුවෙන් අප දුටුව මානව හිතවාදී පර පුරේ දෑ හිත කාමී බව ට අපගේ උණුසුම් සුබ පැතුම් භාරත සර් ස්තූතියි ❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹
හිරූ fb පේඡ් එකේ දාල තිබුනෙ මාලිමාවේ මන්ත්‍රී කෙනෙක් විපක්ෂ නායකගේ පුටුව අල්ලන් කියල හිතා මතාමයි මේ නිව්ස් දාන්නෙ ඔය පේඡ් එක රිපොට් කරලා අයින්ම කරලා දාන්න ඕන.
මම hiru tiktok එකේ දැක්කේ.
තවමත් හිරු හිරු අසුච්කන වාද😂😮😮
අද ආසන වෙන් කර ල නෑ කාටවත් ❤
ඒවට දැනටමත් වැඩ set වෙලා .
@@denzilfernando671owkun thahanam karala daanna oni
මටත් ජගත් විතානට හොම්බට ගහන්න හිතුන ඒ කියපු කතාවට.
පුරුදු පච නැතිව උන්ට අමාරුයි
රොටියා ලැයිස්තුවෙන් ඇවිත් පාර්ලිමේන්තු ගිහින්. පිලිගැනීමක් තිබ්බා ජයමංගල කියලා.. අත්තතටම ඌට track ද? ජනාධිපති පාර්ලිමේන්තු ආරම්භයේදී ඒවා නෑ.. අරූට ඒක මැජික්. ඒවගේඋන් ජනාධිපති උනානම් මේ රට විනාසයි. හීනමාන තියන් ඉන්න පිස්සෝ. ඇන්ටිජන් හොරා සුදු ඇදන් 😂😂
Heenamanaya ta බෙහෙත් නැත
@@Xavierjayasuriya ඇත්ත මුන් පිස්සෝ නේ.. මුන් වගෙ උන් පාර්ලිමේන්තු පාරේවත් යන්න හොද නෑ
Godak sthuthyi
Theruwan Saranai
ඔය කියන පුද්ගලයාට වැසිකිලිය කියන එක ගැටළුවක් නොවුන නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නෙ. හිතල බලන්න උදේ පාන්දර 4.30 ට විතර මහව දුම්රියපලෙන් දුම්රියට ගොඩවෙන අපේ ගැහැනියකට ගමන අතරතුරදී ආශාවකටවත් ජලය පානය කරන්න බැරි ඇයි කියලා....
Jayawewa Bharatha Putha
මහ දවල් මහ බැංකුව කඩන්න උදව් කල,රවී කියනවා ඕවා සුරංගනා කතාලු😂😂 සජිත් කියනවා කලින් කියපු ඒවට වඩා අද කියපුව පරස්පරයිලු😂😂
කවුරු මොනවා කිව්වත් ප්‍රතිපත්ති ප්‍රකාශයේ හැටියට ඒ වැඩ කටයුතු කරළා දුන් පොරොන්දු ඉටුකළාම ඔය බොරුවට තේරුමක් නැතිව තප්පුලන උන්ගේ කටවල් නිකම්ම වැහිලා යනවා..
පුරවැසියන්ගේ එකම බලාපොරොත්තුව
පොහොසත් රටක් ..
ලස්සන ජීවිතයක් ...
රටට නැවුම් වෙනසක්..
සුභම සුභ අනාගතයක් ...
ජගත් විතාන යනු අමු ගවයකු බව පෙනේ. මොනවා හරි කියවලා voice clips ටිකක් දාගන්න ගත්ත උත්සාහයක් වෙන්න ඕනේ මේක. මුන්ව පාර්ලිමේන්තුවට එව්ව උන්ට දෙයියන්ගේ පිහිටයි.
මතුගම උන් දන්නවා ඔය මනුස්සයගේ වැඩ ගැන... තියන පුදුමේ මේ යකාට පාර්ලිමේන්තු එන ගානට මනාප වැටිච්ච එකනේ.. වෙල්ගම ඉඳියනම් ඔය යකා මලාට පාර්ලිමේන්තු එන්නේ නෑ...
❤❤❤apitanm adambarai ape AkD gana.mage rata dinewa ekama pathuma eka
ගොවිතැන ලාබදායී ව්‍යාපාරයක් කළ යුතුමයි.
අපි මේක හරි විදියට වෙනස් කරන්න සහාය දෙමු භාරත පුතා.
ඔව්.
අපට එය කරන්න පුලුවන්.
මුස්ලිම් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා. මොහොමඩ් මුනීර් මහතා
ඒ වගේම නියෝජ්‍ය කථානායක
වරයා මුස්ලිම් මන්ත්‍රීවරයෙක්
නේද .
ඉතින් ජාතිවාදී ප්රශ්නය නැතී
රටක් ශ්‍රී ලාන්කික ඇබිබැහිය
වගා කරගැනීම සුදුසුයි
ස්තුතීයි
Athi neth
You are very correct on paddy cultivation. I'm also from Kurunegala one of the very few engaged in agriculture inheriting after my appachchi who is a teacher. I'm engaged in it as I need my kids to consume rice with low amounts of fertiliser and weediside. But you are correct, people engaged in cultivation will end in close future if interventions aren't taken soon.
කොලයක් නැතිව පළමුවම කථානායක පුටුවේ වාඩි වී කතා කිරීම මැජික් ..තමයි
අනුර දක්ශ කතිකයෙක් ඔබ වගේම
ජනපති අනුර, කලකට පෙර කිවිව, අපෙ අය පාරෙ වැරදි පැත්තෙන්වත් යන්න එපා කියල . ඒක අදටත් වලංගුයි - සියල්ලට ඉහලින් බලං ඉන්නවා 😮